li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Tuesday, November 19, 2019

ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස

සැසිල් ෆ්‍රෙඩ්රික් ශ්‍රෝඩර්; පෙන්ෂන් ගිය කොටස් වෙළෙඳපොළ තැරැව්කරුවා එංගලන්තයේ සිට ලියුමක් එව්වේය. ඒ ලංකාවේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයටය. ඒ ලිපියේ ඡායාස්ථිති පිටපතක් අපටත් එවා තිබිණි. ලියුම දැක්ක ගමන්ම අපේ ලොකු නංගී හිටියේ සේරම හරි තමයි කියා හිතමිනි. ඉවසිල්ලක් නැතිවය! පොළොවට තවත් අඩි කිහිපයක් උඩින් යමිනි!!
ඩැඩා විශ්වාස කළ විදිහට නම් ලෝකයේ උත්තම රට- ජාතිය සේරම Britishය.....
කැසිල්ල තියෙන්නේ වණේ ඇති එකාටය. නෝනාට තිබුණු කඩි කුලප්පුව කොල්ලුපිටියේ, බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයේ ඇත්තන්ට තිබුණේ නැතිවා විය යුතුය. එයාලා වැඩ කළේ ඔවුන්ගේ සාමාන්‍ය සම්ප්‍රදායට අනුගත වෙමිනි. 
ඩැඩාට උත්පත්තියෙන්ම ඇවිත් තිබුණු ‘පිරිසිදු එංගලන්ත පුරවැසිකම’ එයාලට එච්චර ‘බක්කක්’ වුණේ නැතුවා වගෙය. 
ඇත්තම කියන නිසාය කියන්නේ, අපේ ඩැඩා 100% British වීම ගැන අධිමානයෙන් හිටි කෙනෙකි. තරමකට හෝ දුප්පත්වී නොහිටියා නම්, වියපත්වී නොහිටියා නම් ‘ඉන්දියන් සාගරයේ මුතු ඇටය’ නම්වූ හින්නිකිතර දිවයිනෙන් ‘හිරු නොබසින අධිරාජ්‍යය’ට ගිහින් හිටි අපේ අම්මාව එයා විවාහ කරගන්නේ නැත.
කාගෙ උදව්වෙන් හරි ගොඩ යන්න බලාගෙන හිටිය නිසා...........
“නිමල්, සැසිල් උඹලගේ අම්මව බැඳගන්න කැමති වුණේ ඒ කාලේ මිනිහත් එල්ලෙන්න වැලක් හොය-හොයා හිටපු හන්දා! කාගෙ උදව්වෙන් හරි ගොඩ යන්න try කරපු හින්දා. නැත්තං ඒ නාකි පරාණේට මොන මඟුල්ද කොල්ලෝ.” ආන්ටි එරීන් මට කිව්වේ එහෙමය!
ලිපි ගණනාවක් එහාට-මෙහාට හුවමාරු විණි. 
අරවා-මේවා ඉල්ලා තිබිණි. ඒවා යැව්වාට පස්සේ ඉන්ටර්වීව් එකටත් දිනයක් ලැබිණි. නෝනා කාත් එක්කද එම්බසියට ගියේ කියලා නම් මට මතක නැත. 
එහෙම, ඉංග්‍රීසි දන්නා පිටස්තරයෙකු එක්කං යන්නට වුණේ එතකොටත් අපේ ලොකු නංගිට ඉංග්‍රීසි කතාව බැරි හින්දාය. එහෙම අයට තමන් වෙනුවට කතා කරන්නට, තමන් කැමති තෝල්කයෙකු කැටුව යන්නට ඉඩ තිබිණි. 
පසු කාලයක ඒ වරප්‍රසාදය අත්හිටවිණි; කඩුව වනන්නට නොදන්නා අය කියන දේවල් පරිවර්තනය කිරීමට තානාපති කාර්යාලයෙන්ම නිලධාරියෙකු ලබාදෙන්නට පටන් ගැනිණි. 
“සේරම හරි. Dada ඕනේ කරන දේවල් සේරම එම්බසියට එවලා තිබුණේ England ඉඳලාමනෙ. කිරි ගහට ඇන්නා වගේ වැඩේ කෙරෙයිලු. අපරාදේ කියන්න බැහැ.... අර මනුස්සයාට දුන්නු සල්ලි අපතේ ගියෙ නැහැ.....” 
සීයා කිව්වේ ආපහු ඇවිත් විස්තර කියද්දීය.
කිරි ගහට ඇන්නා වගේ වැඩේ හරි යයිලු!
පරිවර්තකයාත්, නෝනාත්, සීයාත්ය සම්මුඛ පරීක්ෂණයට ගියේ. තෝල්කයා පට්ටල් කරදුන්නෙත් සීයාමය.
සිංහල හෝඩියේ භයානකම  අකුර කුමක්ද?
මාධ්‍ය සාක්ෂරතාව හෝ තොරතුරු අයිතිය ගැන කරන දේශනවලදී මා විටින් විට විවිධ සභාවලින් මේ ප්‍රශ්නය විමසනවා. නොයෙක් දෙනා විවිධ අනුමාන කළත් මේ දක්වා මා බලාපොරොත්තු වන උත්තරය නම් මතුවී නැහැ. 
මේ ප්‍රශ්නයෙන් මා තැත් කරන්නේ උත්ප්‍රාසය මතු කිරීම හරහා හැමදෙනාම සිතන්නට පෙළඹවීමයි. 
ලක් සමාජයේ තත්කාලීන යථාර්ථයන්ට අනුව මගේ විග්‍රහය නම් සිංහලයේ භයානකම අකුර ‘ලු’ යන්නයි. 
හේතුව මෙයයි. තහවුරු කර නොගත් තොරතුරු, කල්පිත, අනුමාන මෙන්ම කුමන්ත්‍රණවාදී ප්‍රබන්ධ එකිනෙකා අතර (වාචිකව හෝ සන්නිවේදන මාධ්‍ය හරහා) බොහෝ විට හුවමාරු වන්නේ ‘ලු’ යන්න අගට එකතු කරමින්....”
සිවු මංසල කොලුගැටයා  නාලක ගුණවර්ධන, කොළඹ ගමයා අජිත් ධර්මකීර්ති සමඟින්.......
ඒ කොටස මං උපුටා ගත්තේ 2019.11.13 ‘රාවය’- ‘සිවු මංසල කොලුගැටයා; නාලක ගුණවර්ධනගේ ‘මේ මැතිවරණයේ සැබෑ තරගය ඇත්ත සහ බොරුව අතරද?’ තීරු ලිපියෙන්. 
ඒ කාලයේ නම් මේ වගේ විග්‍රහයන් කෙරුණේම නැහැනේ. 
ඒ තියා සංනිවේදනයට කොච්චර දේවල් කරන්න පුළුවනිද කියලාවත් හුඟක් අය දැනගෙන හිටියේ නැහැ. අපේ සීයාත් එහෙම එක්කෙනෙක්. නෝනාත් ඒ අත්තේම වහලා හිටපු කිරිල්ලියක්. ‘කිරි ගහට ඇන්නා වගේ වැඩේ කෙරෙයිලු.’ කියලා අපේ සීයාත් කිව්වේ බර දමලා. 
ඇත්ත, බොරුව නෙවෙයිනේ අපත් තකන්නේ. අපට රුචි; මනාප දේවල් අහන්නයි අප කැමති. රසවත් බොරුවක් වුණත් අහන්න කැමතිවීම මනුස්ස ගතියනේ, නේද? මොකෝ, අපය කියන්නේ උත්තරීතර කොටහක්යැ? 
ලොකු නංගිත් ‘ලු’ අකුර එහෙම පිටින්ම අමතක කළාය. 
ඊට සුමාන දෙකකට විතර පස්සේ තමයි එම්බසියෙන් ‘වීසා දිය නොහැකි බව’ දන්වලා එවපු ලියුම හම්බ වුණේ.
එදා හිරු අවරින් බැස ගියේ එකවරක්වත් අපේ ලොකු නංගිගේ මුහුණ  බලාගන්නට ඉඩක් නොලබාමය!
මළ කෙළියයි, ජූරි හතයි! එදා හිරු දෙයියන්ට අවරගිරෙන් බැස යන්නට වුණේ, අපේ ලොකු නංගිගේ මුහුණ බලාගන්න ඉඩක් නොලබාමය. ඒ තියා අපටවත්..... 
කෙල්ල අඬල-අඬලාම ඇස්දෙක තඩිස්සි වෙලා තිබිච්චි තරම පෙනුණේ පහුවදාය. ඒ අතරෙමයි සීයා එයාට සැනසිලිදායක කතන්දරයක් හොයාගෙන ආවේ.... 
“උන් එහෙම තමයිලු ළමයෝ.... අර මනුස්සයා කිව්වා ඇපීල් එකක් දාන්නයි කියලා. හරියටම උනන්දුව තියෙන අයට විතරක් වීසා දෙන්නලු මුල් වතාවේ reject කරන්නේ....” 
අපේ ගෙවල් පැත්ත-පළාතේ ටෙලිෆෝන් එකක් තිබුණේ පිරිමි ළමා නිවාසයට විතරය. ඒකෙනුත් ලොකුම වාසියක් වුණේ අපටය. අම්මලාටත් ඉඳහිට හෝ අපට කතා කරන්නට ඉඩ ලැබුණේ ඒකෙන්ය. 
කලින් දවසේ හවසම ටෙලිෆෝන් කර විස්තර ඇහුවායින් පස්සේ, අපේ ඩැඩා කිව්වෙත් ‘ඇපීල්’ කළ යුතු බවය. ඒ ලියුම එයාම එවන බවය.
හෙනහුරා ලබපුවම අච්චර බලගතු විෂ්ණුන්නාන්සෙත් බට කොළ කකා හිටියේ...............
“වාසනාව ලැබෙන්නෙත් වෙලාව ආවාම ළමයෝ.... නරක වෙලාව ආවාම ඒක ගෙවෙනකල් හැංගිලා හරි පරෙස්සමෙන් හරි ඉන්න වෙනවා. 
-හෙනහුරා ලබපුවම විෂ්ණුන්නාන්සේත් බටකොළ කකා හිටියේ.....” ලොකු නංගිට කිව්වේ අපේ ආච්චිය.
නෝනා එල්ලුණේ ‘ඇපීල්’ පිදුරු ගහේය. ඒ අතරේ ඒ ගැන කිසිම දෙයක් අපට කරන්නට තිබුණේ නැත. ඒත් ඒවා නිසාවත්, ලොකු ජයසූරිය අයියා කී කාරණාව නොසලකා හරින්නට අපේ අම්මා ඉඩ තිබ්බේ නැත. 
“මං සල්ලි එවන්නං. බොරලැස්ගමුව හන්දියෙම නං කොච්චර එකක්ද? ඕනෙවට වඩා ඇද-ඇද ඉන්න ගිහින් වෙනින් කවුරුහරි ඒක අරගෙන තියෙයි.” 
සමහරුන් ගැඩවිලුන්ය; තව සමහරුන් කාවුන්ය; තවත් සමහරුන් උපන් පෙරේතයන්ය..... බලාගෙන යද්දී කෙළවරක් නැතිය. මා අයිති වෙන්නේ කාවුන් ගණයටය.
තමුසේ මළාට පස්සේ ආදාහනේ කරන්නද මෙච්චර පත්තර පොත් ගොඩ ගහගෙන ඉන්නේ?
“තමුසේ මළාට පස්සේ ආදාහනේ කරන්නද හලෝ මෙච්චර පොතුයි- පත්තරයි පොදි ගහන්නේ?” අපේ ගෙදර තියෙන ‘දැනුම් කන්දරාව’ දකින වාරයක් ගණනේ නෙවිල් අහයි. පොත්- පත්තරවලට ඒ තරම් තණ්හාවකිනි මා ඉන්නේ. 
මා රැස්කරන පොත්පත් කන්දරාව දැකලාත් නෙවිල්ට අගයක් නැතිවුණාට, එයින් පොත් තුනක කවර විතරක් දැකලා රසික මියුරු නොවැම්බර් 17 වෙනිදා මෙහෙම කියලා තිබුණේ
“සුදුළූණු ටී එකක් ගැන ඇහුවමයි. මනහර, මුතුහර කියවලා තිබ්බට ප්‍රදීපා කියවලා නෑනෙ. ඔබතුමා ළඟ ලස්සන කලෙක්ෂන් එකක් තියෙනවා වගේ..... 
-ඒ තටාකෙට එකතු වෙන ඒවද ළමයි නැති ගෑනුන්ට බොන්න දෙන්නෙ?”
මං එහෙම පොත් කාවෙකු වුණාට, කලින් ආත්මයක අපේ අම්මා නම් ගැඩවිල් පණුවෙකු වෙලා ඉන්නට ඇති කියලාය මට හිතෙන්නේ. (ඒ කියමන සාධාරණද කියලා ඉදිරියේදී රසික ඔයාලටම තීරණය කරගන්නටත් හැකි වේවි.)
එතෙක් නිද්‍රාවේ ගැලී හිටි .............
විකුණන්නට තිබුණු බිම් කැබැල්ල පුංචි වුණත්, එහි කඩ කාමර දෙකක් තිබුණු බව ගිය වතාවේ කිව්වෙමි. 
එතෙක් නිලීනවී හිටි; නිද්‍රාවේ ගැලී හිටි අයිඩියානන්ද පරම්පරාවේ ජාන වහාම පිබිදී ආවේ ජයසූරිය අයියා කියූ කතාවකිනි. 
“මේකත් කියලා ඉන්නම ඕනෙනේ ලොකු මල්ලී. සමහර වෙලාවට මේ ඉඩම ආණ්ඩුවට ගන්න ඉඩ තියෙනවා..... මේකේ තමයි බොරලැස්ගමුවේ සුපර් මාර්කට් එක හදනවය කියන්නේ. ඒත් ඉතින් ඔව්වා කොයි කාලේ කෙරෙයිද කියලා කවුද දන්නේ? 
-දන්නවනේ ලංකාවේ හැටි. සමහරවිට මේ කොටස බේරෙන්නත් පුළුවන්, එහා කොනේ තියෙන හින්දා. අනිත් කාරණේ තමයි ලොකු මල්ලී, මේ කෑල්ල පවරාගත්තත් ඔයාට හදන සුපර් මාර්කට් එකෙන් කඩයක් හම්බ වෙයි.”
“එහෙනම් ජයසූරිය අයියේ, මේ ඉඩමේ කඩ කෑලි දෙක අපි දෙන්නාගේ නමට ගනිමු.”
“ඒ කිව්වේ?” 
“මේකනෙ ජයසූරිය අයියේ.... එක කඩයක් සුනිල්ගේ නමට ගන්නවා, අනෙක මගේ නමට. Super Market එක හදන්න අපේ කඩ දෙක පවරගත්තත්, එතකොට අපි දෙන්නටම කඩ දෙකක් දෙන්න වෙනවනේ....”
මං හිතුවේ ලොකා, පළතුරු කඩයක් දාන්න. බොරලැස්ගමුවට තවම ........
ඔප්පු ගාස්තු වැඩියෙන් ගියත්, ඉඩම බෙදන්නට- සැලසුම් අන්දවන්නට වැඩියෙන් වියදම් වුණත්- ඒවා අපම දරාගන්නා බැවින්, ඉඩමේ අයිතිකාරයා ‘බැහැයි’ කිව්වේ නැත. 
කඩ කාමරය බැගින් නීත්‍යනුකූලවම සුනිල්ටත් මටත් හිමි වුණේ එහෙමය.  
“දෙන්නම සිල්ලර කඩ කරල වැඩක් නැහැනෙ, මොකද කරන්නේ?” 
“ජයසූරිය අයියත් පුළුවන් උදව්වක් කරයි. මං හිතුවේ ලොකා, පළතුරු දාන්න. බොරලැස්ගමුවට පළතුරු කඩයකුත් නැහැනේ....” ඒ වෙද්දීත් සුනිල් ප්ලෑනක් ගහල හිටියා වගෙය.
“ලොකාලා සිල්ලර කඩයක් දානවා නං මං ඒකේ ඉන්නං.” 
ලොකු නංගි කිව්වේ ලොකු කැමැත්තකින්ය. වීසා ලැබෙනතුරු වුණත් එයාට ඕනෑවී තිබුණේ හැකිතරම් වෙලාවක් ගෙදරින් පිටත්වී ඉන්නටය. 
එතකොට බතික් වැඩපොළේ ළමයින්ගේ මුහුණ බල-බලා ඉන්නට ඕනෑ නැතිය. මගේ දැනුමේ හැටියට නං ඒ ළමයින් වුණත් එයාට කෙනෙහිලි කරන්නට ආවේ නැත. හිතේ ඇදය තිබුණේ අපේ නංගියා අතේය!
පොඩි මාමා සූදු අන්තුවෙකු හින්දා.............
මෙතැනදී ආර්.වී. ජයසූරියත් අපේ උදව්වට හිටියේය. ආර්. වී. කිව්වේ රහුබැද්දේ විදානේලාගේය. එයා බදුල්ලේ කඩේ සීයාගේ පොඩිපුතාය. (අතුරුදහන්වූ පොඩි මාමා ගැන මේ බ්ලොගය ලියන්නට ගත් අලුත යන්තමින් ලියවිණි.)  
පොඩි මාමාත් මාත් එක වයසේය. “අනේ, ඉස්සර හීන් අම්මා මං ගෙදර නැති වෙලාවට ඔයාට කිරිත් පොවලා තියෙනවා.” එතනදී අපේ අම්මා 'හීන් අම්මා' කිව්වේ කඩේ සීයාගේ බිරියටය. එයා මට ‘කඩේ ආච්චි’ය. 
(මාව ගස්සලා යවන්නට යෝජනා කළ) බදුල්ලේ ආච්චිගේ මළගෙදරට, අම්මාත් එක්කම බදුලු ගිය අපේ තාත්තා ආපහු ආවේ පොඩි මාමාවත් එක්කාසු කරගෙනය. 
එයාත් දීපානි බතික් එකේම වැඩ කරන්නට පටන් ගෙන, අපේ ගෙදරම නැවතී උන්නේය. (අපේ වැඩපොළේ සේවය කරන්නට ආ යුවතියක විවාහ කරගෙන තාත්තෙකුත් වුණාට පස්සෙය, අතුරුදහන් වුණේ!)
“පොඩි මල්ලිටත් ඔය බිස්නස් වැඩ හොඳට හුරුයි. කඩේ බාප්පා නැති වෙලාවට වුණත් කඩේ බලාගත්තේ එයානෙ. හැබැයි රංජි, මිනිහව බලාගන්න වෙයි. ඔයාලගේ තාත්තා මිනිහව බදුල්ලෙන් මහරගමට එක්කගෙන ආවෙත් කඩේ බාප්පා එයාට කඩේ පැත්ත පලාතට එන්න නොදී ඉඳිද්දී. කඩේ සල්ලිත් අරන් පොඩි මල්ලි බූරුවා ගහලා.....” 
අම්මා උපදෙස් දුන්නේ හැතැප්ම දහස් ගණනක් ඈත සිට ටෙලිෆෝනයෙනි. 
පයින් එන දුරනේ, දවල්ට මෙහාට ඇවිත් නාලා- කාලා ............
සිල්ලර කඩය කරන්නට තීන්දු වුණේ එහෙමය. ලොකු නංගි කැෂියර් කූඩුවේය. පොඩි මාමා උදව්වටය. ඕනෑ වුණොත් තව කවුරුන් හරි පස්සේ වැඩට ගන්නට පුළුවන්ය.
“දිසානායක, නෝනාට අපේ ගෙදරින් දවල්ට බත් ටිකක් දෙන්නං.
-පයින් එන දුරනේ. ඇවිත් නාලා-කාලා යනකල් ඔයාට හරි, සුනිල්ට හරි කඩේ බලාගන්න පුළුවනිනේ.” 
මල්ලිකාලගේ අම්මා යෝජනා කළේ කඩය සැලසුම් කරන අතරේය. එතකොට සුනිල්ගේත් මල්ලිකාගේත් යාළුකම දෙපැත්තෙන්ම ‘අනුමත’ වෙලා ඉවරය. 
ඔය අතරේම බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයට කළ අභියාචනයෙනුත් ‘නිශේධාර්ථ හෙවත් negative’ උත්තරයක් ලැබිණි. 
“රංජි, නෝනාට කියන්න තව අවුරුද්දක් හමාරක් ගිහිල්ලා ආයෙම වීසා ඉල්ලමු කියලා ඩැඩා කියන විත්තිය. එතකොට හරි යයිලු.” අම්මා කිව්වේ මයෙත්තෙක්කය.
පින් සිද්ද වෙයි අම්මේ කට පරෙස්සං කරගෙන ඉන්න!
“අම්මේ, පින් සිද්ද වෙයි ටිකක් කට පරෙස්සම් කරගෙන ඉන්න. ඔය ඉලව් හින්දා ගෑනි එක සැරයක් හොඳටම පිස්සු හදාගෙන හිටියේ. දැන් යාන්තං ආයෙම හිත හරියාගෙන එන අස්සේ ලෙඩ දාන්න එපා. කරන්න පුළුවන් කෙහෙල්මලක් එතකොට බලමු. කඩේ කැෂියර් වැඩේට ගෑනි කැමතියි වගේ..... වෙනසකුත්නෙ...”
ළමා නිවාසය එක්ක; එහි පාලක කුලතුංග සර් හා ඒ පවුලේ අයත් එක්ක වැඩි ඇසුරක් තිබුණේ මටය. 
ටෙලිෆෝන් කෝල් එකක් ආවත් එහාට දිව්වේ මංය. අපේ ගෙදර සිට එහාට දුවගෙන ගියත් විනාඩි තුන හතරක් යයි. ඒ නිසා කෙරුණේ පණිවිඩය ලබාදී විනාඩි දහයකින් ආයෙම අමතන එකය. එතකොට මං එහාට ගිහින්ය. 
“හැබැයි අම්මේ, එවන ලියුං වුණත් පරෙස්සමෙන් ලියන්න වෙයි.”
අපේ අම්මා ලියන්නට ගියාම මට දෙවෙනි නැත. මං තරම්වත් හික්මීමකුත් නැත. හිතට එන හැම දේම ලියයි. පිස්සිගේ පළාමල්ල කියන්නේ ඒ වගේ දේවලට වෙන්නැති!
අම්මාත් ගෙදර අයත් එක්ක වැඩියෙන්ම ලිපි ගනුදෙනු කෙරුණේ ...........
අම්මා එංගලන්තයට යන වෙලාවේ ලොකු නංගිගේ හිතේ තිබුණු නෝක්කාඩු දුරින්-දූරිභූතවී ගිහින් තිබුණු හින්දා, ලංකාවත් එංගලන්තයත් අතරේ ඕසෙට ලියුම් හුවමාරු වුණේ එයා හරහාය. මං අම්මාට අනතුරු ඇඟෙව්වෙත් ඒ නිසාමය.
ඔය අස්සෙම, කිරලා- මැනලා වගේ අපේ අම්මා සල්ලි එවා තිබුණේ බොරලැස්ගමුවේ කඩ කාමර දෙක මිලදී ගන්නට ඇති තරමට විතරය.
සේරටම කලින්, ඒවායේ හුණු තීන්ත ටිකක්වත් ගාන්නට ඕනෙය; කඩ බක්කි- රාක්ක ගහගන්නට ඕනෙය; විකුණන්නට බඩු ගන්නටත් ඕනෙය. ඒවාට සල්ලි හොයාගත්තේ අපේ ගෙදර අස්සේ ගොඩ ගැහෙමින් තිබුණු බතික් අඩු මිලට විකිණෙන සල්ලිවලිනි. 
ඒ නිසාවෙන් බතික් වැඩවලට හිර කෙරෙන මුදල් ප්‍රමාණය එන්න-එන්නම අඩුවෙමින් ගියේත් ඒ වකවනුවේය.
කඩ දෙකේ වැඩවලට වැඩියෙන්ම වෙහෙසුණේ සුනිලුත්, නෝනාත්, අනිලුත්, පොඩි මාමාත්, මල්ලිකාලගේ ගෙදර අයත්ය.
මට මතක හැටියට නම් ලොකු ජයසූරිය අයියාත් තොග මිලදී ගන්නට වෙළෙඳසල් කිහිපයක්ම හඳුන්වා දුන්නා වගෙය. මිල පාලන දෙපාර්තමේන්තුවේ වැඩ කරන කෙනෙකුට නොසලකන්නේ කොයි වෙළෙන්දාද?
මේ අතර කාලයේම වගෙය ලොකු නංගි; පුෂ්පා රංජනී දිසානායක යුවතිය...........

11 comments:

  1. ලොකු නංගි ඉතිං...?

    ReplyDelete
    Replies
    1. ඉතින් කියලා කිව්වම ඉස්සර නං අපි කිව්වේ 'ඉතින් කිතුල් - නාකි පතුල්' කියලා. බලන්ගොඩ සරත්මධු මහත්තයටයි, චින්තන ජයසේන මහත්තයටයි පින්සිදු වෙන්න ඒක 'ඉතින් ඊට පස්සේ' වුණා!

      Delete
  2. අර නාලක ගෙයි මගෙයි ෆොටෝ එක කොහෙන්ද හොයා ගත්තේ ? අනිත් ප්‍රශ්නේ මගේ මේ ලිපියට කිසිම අදාල කමක් නැහැ ලන්ඩන් ඉන්න එක ඇරෙන්නේ. හේ හේ . මව්තුමිව දැකල පුරුදු වගේ , කොහේ පැත්තේද ඉන්නේ

    ReplyDelete
    Replies
    1. ජාලයෙන් නාලක මහතාගේ ෆොටෝ එකක් හොයද්දී හමු වුණේ. මම වඩාත් කැමති මේ වගේ හැඟීම් එක්ක තියෙන ෆොටෝවලටයි. ඒ වගේම හැකි හැමවිටම පළල වැඩි ෆොටෝ තෝරාගන්නේ- සකස් කරලා හරි ගන්නේ; කම්පියුටර්, ෆෝන් තිරවලට වඩා ගැලපෙන්නේ එහෙමය කියල හිතන නිසා.

      ඒ වගේම තවත් කාරණයක් තියෙනවා. ළඟදී අපේ කොළොම්පුරේ අසංග හිතවතා මගේ අවධානයට යොමු කළේ. යොදන ෆොටෝස්වල ඔත්තේ ගණනක් ඉන්නවා නම් හොඳ බව.

      ඒක තිබුණෙත් සහෝදර බ්ලොග් අඩවියක. බලාගෙන ගියාම කියවෙන කාරණා ඇත්ත හින්දා කාරණාව ඉගෙන ගත්තා. ඔන්න ඒ මහත්තයාගේ; සුලාගේ පොස්ට් එකේ ලින්ක් එකත් දානවා තව කාට හරි වුණත් ප්‍රයෝජනයක් ගන්නට හැකි වෙන්න. (අසංගගෙන්ම තමා ලින්ක් එක ඉල්ලාගත්තෙත්!)
      http://sulakkhana.blogspot.com/2019/09/blog-post.html (ලිපිය- ඉරට්ටේ නැතිව ඔත්තේ කියන්නේ ඇයි?)

      අම්මා ඉන්නේ හවුන්ස්ලෝවල. අපේ චූටි නංගිත් ඒ ඒරියා එකෙමයි. හැබැයි අද හෙටම එයාලා නං ටිකක් ඈතට යනවා.

      Delete
    2. ස්තූතියි @නිදිගෙ පංච තන්තරේ

      Delete
  3. Replies
    1. කාලෙකින් හරි කමෙන්ට් එකක් දැම්මටත් ගොඩක් ස්තුතියි ගුණසිංහ මහත්තයෝ!

      Delete
  4. ඩැඩාගේ නම කියන්නේ සැසිල් කියලද සිසිල් කියලද? දැන් නිමල් කඩේ කලේ මොන කාලෙද? මමත් කාලයක් ඔතන පහු කරලා ගියා. පිරිවෙන හංදියේ තිබුන ආරියසිංහ සර්ගේ ටියුෂන් පන්ති ගියා 73,74 කාලේ.බස් එකේ ගිහින් බොරලැස්ගමුවේ ඉතින් පයින් යනවා. නැතිනම් බයිසිකල් එකේ යනවා. මහරගම සම්බන්ධ දෙයක් ෆොටෝ එකක් මම හොයනවා නිමල්ට පුළුවන් වෙයිද උදව්වක් කරන්න?

    ReplyDelete
    Replies
    1. කුමාර, දදාගේ නම කියන්නේ සැසිල් කියලයි.

      කඩේ කළේ 79 අග විතර ඉඳලා 84 වෙනකල්.

      ආරියසිහ සර්ගේ පංතිය තිබුණේ පිරිවෙන හන්දියේ, වම් පැත්තේ ශාලාවක. දැන් විදිහත් එක්ක බලද්දී නම් මඩුවක!

      මල්ලිකාලගේ ගෙදර තිබුණේ සුහද ලී මෝලත් එක්කම තිබුණු ගුරු පාරේ.

      මොකක්ද ඔයා හොයන ෆොටෝ එක? හැකි උඅදව්වක් කරන්නං. ප්‍රසිද්ධියේ කිව යුතු නැතිනම් ඊමේල් එකෙන් කියන්න.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්