li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Friday, October 13, 2023

තිස් එකේදී... -විසිහයවෙනි කොටස

“Yeeeeee... That’s a great idea... කන්ට්‍රිසයිඩ් trip... කන්ට්‍රිසයිඩ් trip...” චූටි නංගි එකම වචන පේළියක් මහ සද්දෙන්- තාලයට ගායනා කරමින් පෙළපාලියක් යද්දී, ඩැඩා අත් දෙකින්ම කන් දෙක වහගත්තේය.

Oh my God! Keep quiet Deepani. Next Sunday මම උඹලව එක්ක යන්නං countryside පික්නික් එකකට. හැබැයි හැමදාම වැඩට යන උඹලගෙ මදර් සුපීරියර්ව ඒකට ජොයින් කරගන්න duty එක නං උඹලගෙන් කාට හරි කරන්න වෙයි.

ආසාවෙන් බලාපොරොත්තු තියාගෙන countryside picnic එක ගියත්, එය අපි හැමෝටම... 

හුරේ!!!” කියමින්බඩා මල්ලා ගේ මැද්දෙම ඔළුවෙන් හිටගෙනය- එතකොට සතුට පෙන්නුවේ.
අපේ අම්මා කවදත් trips යන්නට කැමතිය. (දැන් ඩිමෙන්ෂියා හා පිළිකා රෝග දෙකෙන්ම බැට කමින් දුර්වලව සිටියදී වුණත්, අම්මාගේ ඒ ආසාව එසේම බව පෙනෙයි. හුදෙක් ඇයගේ සතුටම පතමින්- තරමක් ව්‍යාජ picnic එකකට  අප ඇය රැගෙන ගියේ 2023 ජුනි මාසයේය. ‘මවුනි මා ඔබ රැවටුවා නොවේ!’ postsවලින් මා ඔබට කීවේ ඒ තොරතුරුයි.)

ඉතිං එදාත් Mrs. Schroeder එක මොහොතක්වත් පරක්කු නොවුණාය; ක්ෂණික ප්‍රකාශයක් නිකුත් කළාය. “Mother සුපීරියර්ට පුළුවන් ඕනිම දවසක නිවාඩුවක් ගන්න.”

එහෙම ආසාවෙන් බලාපොරොත්තු තියාගෙන countryside picnic එක ගියත්, එය අපි හැමෝටම එක විදිහක වදයක් වුණු විත්තියයි, වැඩියෙන්ම මගේ හිතේ කෙටිලා තියෙන්නේ. එහෙම වුණේ නම් අපේ අම්මාගේත්, ඩැඩාගේත් වැරැද්දෙනි!

අපෙ අම්මාට ඩ්‍රයිවින් බැරිය. “කීප සැරයක්ම සැසිල් try කළත් එක්ක මට ඩ්‍රයිවින් උගන්නන්න. මෙයාට ඉවසිල්ලක් නෑනෙ නොදන්න කෙනෙකුට හෙමින් සැරේ කියල දෙන්න තරමට. සැසිල්ගෙන් බැණුම් අහලම තමයි, මට ජීවිතේටම ඩ්‍රයිවින් එපා වුණේ.” අම්මා නිදහසට කිව්වේ ඒ කාරණයයි.

That’s not the point. ලීලා පණ්ඩිත වැඩියි, within an half hour ඩ්‍රයිවින් ඉගෙන ගන්න පුළුවන් කියලයි මෙයා හිතන්නේ. උඹ දන්නවද නිමොල්... ඩ්‍රයිවින් සීට් එකේ වාඩි වෙච්ච ගමන් වාහනේ එලෙව්වැකි කියලයි, උඹලගෙ මදර් සුපීරියර් හිතන්නේ...” ඩැඩා ඉඟි මරමින් කියයි. “මොන මිනිහ ඉගැන්නුවත්, ඉගෙන ගන්න ගෑනිටත් මොළයක් කියල එකක් තියෙන්න ඕනිනේ. එහෙම නැත්තං...” ඩැඩා කියන්නේ එහෙමය.

ඩැඩාම කියන විදිහට, අපේ අම්මා දන්නේ ‘මම්බල්-ජම්බල්’ ඉංගිරිසිය. Dada ඒ ඉංගිරිස් තේරුම් ගන්නෙත් අමාරුවෙනි. ඒ කතාව ඇත්තය. එහෙම තියෙද්දීත් highway එක දෙපැත්තෙත්- උඩිනුත් තියෙන sign boards ගැන ඩැඩා අහන්නේ අම්මාගෙන්ය. ඒකෙත් වැරද්දක් නැත. ඩැඩාට යාබද ඉස්සරහ ආසනයේ වාඩි වී ඉන්නේ අපේ අම්මා නෙව.

Leela, What is in that board?”
“මොන?”
“අර පහු වුණේ... ඒකවත් දැක්කේ නැද්ද? උඹ රැජිණ වගේ ඉස්සරහ සීට් එකේ වාඩි වෙලා යනව නං, ටිකක් මටත් උදව් වෙයං. ස්ටියරින් වීල් එක කරකවන්නයි, ගියර් දාන්නයි, අනිත් වාහන
overtake කර ගෙන යන්නයි... මට වැඩ කීයක්ද?” අපෙ අම්මා ගැන කොච්චර විවේචන තිබ්බත්, ඩැඩාට උන්දෑව නැතුවත් බැරිය. හැම කුටුම්බයකම තත්ත්වය මේකද?

ඔබ කාලාන්තරයක් තිස්සේ කරගෙන ආ ලිංගික ක්‍රියාකාරකම්වලින් තෘප්තිමත් නොවුණු නිසාද...

“මොනව නැතත් පම්පෝරිය නං තියෙනවා. අනිත් වාහන පහු කරනවා නෙවෙයි- උන් ඔක්කොම අපිව පහු කරගෙන නං යනවා, යස අගේට.” අනිල් හුටු-හුටු ගාන්නේ දෙතොල් නොසොල්ලමිනි.

ඒ අතරේ අම්මාත් නිහඬව නොසිට සැමියාට ප්‍රතිප්‍රහාර එල්ල කරන්නීය.
“අපි කවුරුවත් වාහනේ නැහැයි කියල හිතා ගනිංකො සැසිල්. උඹ තනියමත් කාර් එලවනවනේ... එතකොට කවුරුවත් ඉන්නවයැ උඹේ උදව්වට.”
“You know, නෝමල් roadsවල යද්දී වගේ හයි වේ එකේ හෙමින් යන්න බෑ ලීලා.
I have to drive fast…”

ඒ නිදි අධිවේගී මාවතක ගමන් ගත් පළමු වතාවයි!
ඒ එංගලන්ත අධිවේගී මාර්ගයේ යන හැම වාහනයක්ම හැටට හැටේ පිම්මේ යද්දී මට නම් පුදුම හිතුණේය.

ඒ දවස්වල ශ්‍රී ලංකාවේ Highway තිබ්බේ නැත. සීඝ්‍රගාමී බස්වලට වුණත් දුවන්නට වුණේ ‘බඩගාමී’ පාරවල්වලය. ඒකටත් එක්ක දැන්? අපේ රටෙත් අධිවේගී පාරවල් තිබේ. එව්වායේ යන්නා වාගේ එකසිය ගාණට බඩගාමී පාරවල්වල වුණත් දුවන වාහනත් ඕන තරම් ලංකාවේ තිබේ!

මේ posts මාලාවේ පසුගිය කොටසට පළමු comment එක එවමින් ‘තට්ටයා මහතා’ මට ආරාධනයක් කරන ගමන්ම, අධිවේගී ප්‍රශ්නයකුත් අසා තිබිණි.
‘පසුගිය දවසක ඇත්තෙන්ම සිකුරාදා මම නිදිව හෙව්වා!
ඔබ ව සම්බන්ධ කර ගැනීමට බැරි වූවා අපේ "ශනිදා දහයට" සීන් කෝන් එකට!
හැකිනම් ලබන සෙනසුරාදා මෙවන්ම වූ රසාලිප්ත ලිපියකින් අප හමුවට එන්න.

දැන් කමෙන්ටුව!
ඔබ කාලාන්තරයක් තිස්සේ කරගෙන ආ ලිංගික ක්‍රියාකාරකම්වලින් තෘප්තිමත් නොවුනු නිසාද මෙම සැත්කම තෝරා ගත්තේ
?
එසේත් නැතිනම් එය හුදෙක් මනසේ අවශ්‍යතාවයක්ම පමනක්ද
?

මෙතැනදී ඒ කමෙන්ටුව, ගෙඩිය පිටින්ම උපුටා දැක්වූයේ සහෝදර blog රචකයන් පිරිසකගේ අලුත්ම ‘සාමූහික වෑයම’ට මට හැකි උපරිම සහය පළ කරන්නටත් එක්කමය!
‘ශනිදා දහයට’ සංකල්පය අපූරුය!!!
Blog රචකයන් වැඩිම පිරිසක්, හැම සෙනසුරාදාම රාත්‍රී දහයට පෝස්ටුව බැගින් පළ කරනවා නම්...

නමුත් මේ ලියන්නාට නම් ඒ ක්‍රියාන්විතයට දායක වෙන්නට නොහැකි බව කනගාටුවෙන් වුවත් කිව යුතුය. ඒ අන් කිසිවක් නිසා නොව ‘නිදිගෙ පංච තන්තරේ’ට ලියවෙන posts දින හතරකට හෝ පහකට හෝ වතාවක් බැගින් publish කරන සිරිතක් මා පවත්වාගෙන යන බැවිනි. (මේ වකවනුවේ නම් ඒකත් මගේ මනාපයකින් තොරව එහා-මෙහා වෙයි!)

සයුරක යාත්‍රාවක් පදවන්නන්ගේ ක්‍රම ඔවුනටම ආවේණික ලෙසින් එකිනෙකාට වෙනස් වන්නාසේ; එක-එක්කෙනාගේ ලිංගික ක්‍රියාකාරකම්...

තට්ටයා මහතාගේ කමෙන්ටුවේ දෙවෙනි කොටසට මම මෙසේ පිළිතුරු දුන්නෙමි.

‘ඔයා කැටි කරලා අහන ප්‍රශ්නයට ඍජු කෙටි උත්තර දුන්නොත් ඊට පස්සේ මට ලියන්න දෙයක් නැති වෙයි වගේ. ඒ නිසා දිගටම මේ posts කියවලාම කතාව තේරුම් ගන්න කියලයි කියන්න වෙන්නේ. දැනටමත් මේ ප්‍රශ්නයට අදාළව ගොඩක් දේ ලියවිලා ඉවරයි. ඒත් තව ලියන්න තියෙනවා. මං කැමති නෑ ඒවායේ කුතුහල රසයක් නැතිව යනවට.’

මං එහෙම කිව්වේ ඇත්තටමය.

‘නිදිගෙ පංච තන්තරේ’ට මගේ සැබෑ ජීවිත කතාව ලියන විත්තිය ඇත්තය. ඒත් ඒ ලියමන රසවත්; කියවන්නන්ව ආකර්ෂණය කර ගන්නා; කුතුහලය ගැබ් වුණු සාහිත්‍යමය එකක් ලෙස ලිවීමටත් මම හැකිතාක් උත්සාහ දරන්නෙමි.
ඒ එක්කම යාවත්කාලීන විත්ති සමහරකුත්, දයාබර පාඨක ඔබේ අවධානයට ලක්විය යුතු යැයි මට හැඟෙන දේවලුත් මේ ලියවිලිවලට එකතු වෙයි. එබැවිනි මේ වෙද්දී, මේ අඩවියේ පළ කෙරී තිබෙන posts සංඛ්‍යාව 613ක් වන්නේ.
මගේ ක්‍රමයට ‘පංච තන්තරේ’ පෙරළන ආදරණීයයන්ද කැමැති පාටය. මං එහෙම හිතන්නේ මේ වෙද්දී, මේ අඩවියේ පිවිසුම් ගණන 2,65,310  ක් නිසාය. මට එවන් පිළිගැනීමක් තිළිණ කළ රසික - රසිකාවියන් හැමටම බෙහෙවින් ස්තුතියි!

තට්ටයා මහතාණෙනි, ඔබේ ප්‍රශ්නයේ දෙවනි අර්ධයේ මුල්ම කොටසට; ‘ඔබ කාලාන්තරයක් තිස්සේ කරගෙන ආ ලිංගික ක්‍රියාකාරකම්වලින් තෘප්තිමත් නොවුනු නිසාද’ යන කොටසට නම් දැන්මම ඍජු පිළිතුරක් සපයන්නෙමි. චූර්ණිකාවකුත් එක්කම!

මගේ ලිංගික ක්‍රියාකාරකම්වලින් මම තෘප්තිමත් වීමි.
ඒත්, මාත් පුහුදුන් කෙනෙක්මි. එබැවින් තව-තවත් ඒවායින් විවිධ රස සෙවීමි.
සයුරක යාත්‍රාවක් පදවන්නන්ගේ ක්‍රම ඔවුනටම ආවේණික ලෙසින් එකිනෙකාට වෙනස් වන්නාසේ; එක-එක්කෙනාගේ ලිංගික ක්‍රියාකාරකම් එකිනෙකාට වෙනස්ය; එකිනෙකාගේ සංවේදී තැන් (නිල) වෙනස්ය; ශරීර ගන්ධයන්-
පොරමෝන ගන්ධයන් වෙනස්ය; ඔවුනගේ සිරුරු උෂ්ණත්වයන් පවා වෙනස්ය. එවන් හැම ක්ෂුද්‍ර දෙයක් කෙරෙහිම දැඩි අවධානයකින් සිටීමේ පුරුද්ද නිසාද මංදා... මට මේවා මෙතරම් මීටර් වෙන්නට ඇත්තේ.

ඒ ගැන තවත් one and only කාරණයක් පමණකි, දැනට මා කියන්නේ.

‘පිපාසයට ලුණු වතුර බිව්වාම වෙන්නේ පිපාසාව තවත් වැඩි වීමය!’

Countryside trip එක යමින් ඉඳලා- ප්‍රධාන පාරෙන් හැරී පැමිණි දුර නරකමත් නැත!
ඔන්න ඔන්න ආයෙමත් එතැනටම...

“සැසිල්, අපි කොහාටද යන්නෙ?”
“ඇයි, තැන කිව්වම උඹ දන්නවද? ටිකක් ඉවසගෙන බලං හිටපංකෝ. ලීලට නැත්තෙත් ඒකනෙ... හැහ්හ් හැහ්හ්.”

කොච්චර ජොලිද ඉදිච්ච ස්ට්‍රෝබෙරි ගෙඩි හොයලා කඩන එක. Fresh; ජූසි ගෙඩි ඕනි තරම් කන්නත් පුළුවන්නෙ!

“ඉවසිල්ල නෙවෙයි සැසිල්. මට නං බඩගිනිත් එක්ක. හදාගෙන ආව සැන්ඩ්විච් තියෙනවා... උඹේ ෆේවරිට් අල බෝල; කට්ලට්ස්තුත් තියෙනවා... සමන්ති ඒවා හැදුවේ උඹටමයි...” ඉක්මනින්ම කොතැනක හෝ කාරය නවත්තන අදහසට අනිලුත් ඡන්දය දුන්නේ එක පයින්මය. ඒ ඔහු සිගරැට්ටුවක් පත්තු කර ගන්නට නොඉවසිල්ලෙන් බලාගෙන හුන් බැවිනි.

නමුත් ඩැඩා නොවේ, කාරය නැවැත්තුවේ. හොර හිනාවකින් මුව සරසාගෙන තවත් විනාඩි පහළොවක් විතර වාහනය පැදවූ ඩැඩා, පාර අද්දර තිබුණු ‘ස්ට්‍රෝබෙරි’ වත්තකට කාරය හැරෙව්වේය.

ඒ වත්තට ඇතුළු වීමට එක්කෙනෙකුගෙන් පවුමක් බැගින් අය කෙරුණු බව මගේ මතකය කියයි.
“දැන් ඉතින් උඹලට තියෙන්නෙ ස්ට්‍රෝබෙරි කඩන්න. කඩන ගමන්ම ඕනි තරම් ඒවා කන්නත් උඹලට පුළුවනි. හැබැයි එකක්වත් අපට ගෙනියන්න බැහැ. ගෙනියන්න ඕනෙ නං අර
outlet එකෙන් අර ගන්න පුළුවන් වෙනම සල්ලි ගෙවලා.”
“අපි මොකටද
ඩැඩා සල්ලිත් ගෙවලා ටිකට්ස්තුත් අරගෙන ඕකට ගිහිං, නිකං නැහීගෙන ඒ මිනිස්සුන්ට ස්ට්‍රෝබෙරි කඩල දෙන්නේ?” අනිල්ට නං ඒ පලතුරු නෙළීම හිතට අල්ලලා නැති පාටය පෙනෙන්නේ.

Come on Anil අයියා. කොච්චර ජොලිද ඉදිච්ච ස්ට්‍රෝබෙරි ගෙඩි හොයලා කඩන එක. Fresh; ජූසි ගෙඩි ඕනි තරම් කන්නත් පුළුවන්නෙ...” සෑම් අනිල්වත් ඇදගෙන යයි. දීපාල් අපි හැමෝටම කුඩා කූඩයක් බැගින් බෙදාගෙන යයි. ඒ කඩන ස්ට්‍රෝබෙරි දමන්නටය.

ඩැඩා, උඹටත් කූඩයක් ඕනිද?” දීපාල් අහන්නේ විහිළුවටය. එතකොටත් ඩැඩාට ආතරයිටිස් නිසාද කොහෙද, මෝල් ගහ වගේ හරි කෙලින් ඉන්නට බැරිය. එයා ඇර අපි කට්ටියම ස්ට්‍රෝබෙරි කැඩීමේ මෙහෙයුමට බැස්සේ ඊළඟටයි. සමන්ති නංගි කියූ තරම් ජොලියක් නං ඒ මෙහෙයුමේ තිබ්බේ නැත. ස්ට්‍රෝබෙරි පඳුරු උස නැත; ඉදුණු ගෙඩි හොයන්නට වුණේ කොන්ද නවාගෙන හරි, දණ ගසාගෙන හරිය. ඒ නිසා පැයක් හමාරක් ගත වෙද්දී හැමෝටම ඇති වෙලාය!

මට එදා මතක් වුණේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කළ දෙසතියේ විනෝද චාරිකාවයි. (දීඝායු මගේ ජීවිතයට පිවිසුණේ ඒ චාරිකාවේදී- බණ්ඩාරවෙලදීය.) එහිදී බාබටන්ඩේසි කොරටුවකට ගිය ගමනත් මේ ස්ට්‍රෝබෙරි වත්තට ගිය ගමන වගේමය. හැබැයි, මෙතැනට ගිය කාගෙන්වත් ස්ට්‍රෝබෙරි පඳුරුවලට හානි වුණේ නැත. ඒ අපට වඩා, එංගලන්ත වැසියන් තුරු-ලතාවලට සලකන බැවිනි.

සමහර වත්තක් එක දවසෙන් අලංකාර සපුෂ්ප උද්‍යානයක් වී බබළන්නේ එහෙමය.

සීත ඍතුවේදී බොහෝ විට හිම පතනයටත් ගොදුරු වෙන එංගලන්තයේ බොහොමයක් තුරුලිය ඒ කාලයේදී සේරම කොළ හලා දමා නිරුවත් වෙයි. සමහර කුඩා පඳුරු වගේ වර්ගවල ඉතුරු වන්නේ මුල් විතරය. Winter සමය ගෙවෙද්දීය, නැවත ඒවායේ දළු හට ගන්නේ. මෙහෙම හරිත නොනගතයක් තිබෙන නිසාදෝ එංගලන්තයේ වැඩිම දෙනෙක් ගස්වැල්වලට ආදරය කරති! ඒ ආදරය පෙන්වමින් ඔවුහු ගෙදර වත්තේ, ජනෙල් පඩි මත, දොරකඩ... ඉඩ තියෙන ඕනෑම තැනක හරිම ලස්සන මල් වර්ග වවති!

ඒ රාජකාරිය හිතන තරං අමාරු නැත. ටිකාක් විතර වියදම් නම් වැඩිය!!
සීත ඍතුව ගෙවී යද්දී හැම තැනම බඳුන්වල සිටවූ මල් පැල විකුණන්නට තිබෙයි. ඒවායේ මල් කැකුළු පූදින්නට ඔන්න මෙන්නය.

කරන්නට තියෙන්නෙ තමන් කැමති ජාතිවලින් පැල බඳුන් ගෙනැවිත් රෝපණය කිරීමය. සමහර වත්තක් එක දවසෙන් අලංකාර සපුෂ්ප උද්‍යානයක් වී බබළන්නේ එහෙමය.

එහෙව් පුරුදු තියෙන උදවියට, අනුන් වවා ඇති ගොවිපළක වුවද පල නෙළීම සතුට දනවන්නකි.

එතැනින් පස්සේ තවත් හැතැප්ම ගණනාවක් ඉස්සරහට... ගම්මාන මැදින්... අක්කර සිය ගණන් පැතිරුණු කෙත් යායවල් මැදින්... මට මතක තියෙන්නේ අම්මාගේත්, ඩැඩාගේත් නිමක් නැති ‘ප්‍රණය කලහ’ මැද්දේ අප ඈතින්-ඈතට ගිය විත්තියයි; පාර අද්දර picnic යන්නන්ටම පහසුකම් සලසා තිබුණු තැනක නැවතී- සතුටින් ආහාර ගත් විත්තියයි.

ඒ ගමන නිම වී ගෙදර එනවිට රෑ බෝවී තිබ්බත්, පහුවදා උදෙන්ම අම්මා වැඩට ගියාය; සමන්තිලා පාසල් ගියෝය; අන්නාත් කැරියර් සර්විස් එකට ගියේය; මං ගියේ අහමඩ්ලගේ ගෙදරටය.
එදා ගෙදර වැඩ කරන කාන්තාව පිටත්ව ගියායින් පස්සේ, අහමඩ්ගෙන් මට දුරකථන ඇමතුමක් ලැබිණි. ඒ ඔහුගේ මිතුරෙකු පාර්සලයක් බාර දීමට පැමිණෙන බැවින් එය ලබා ගන්නැයි මට දන්වමිනි.

මිතුරා ආවේය. පාර්සලය බාර දුන්නේය. ඒ අතරතුරදී මගේ දිහාවට තියුණු ලෙසින් නෙත් හී සැර විදිනවාත් මට දැනිණි.
ඒ හාදයා දැක්කද මන්දා... මට නොදැනී, මටත් නිකම්ම කීප සැරයක් එයා දිහාව බැලිණි. යන්නටත් පිටත් වෙලා, ආපහු හැරුණු ඒ ‘කඩවසම් හාදයා’ හෘදයංගම සිනාවක් පෑවේය; පා මුවගුලු හැරියේය.
ඒ යක්ෂ පැටියා කිසිම පැකිළීමක් නැතිව, ඍජුවම මගෙන් ඇහුවේ- ඔහු හා ලිංගික ඇසුරකට මා කැමතිද කියලායි. ඇත්තම කියනවා නම් ඒ ප්‍රශ්නය කන වැකුණු මා උන්නේ තක්බීර් වෙලාය; අන්ද-මන්ද වෙලාය; උගුර-කට වේළිලාය.

ඒත් මම උඹට ආදරෙයි, පරයෝ. ඒ ආදරේ හින්දමයි කියන්නේ...

පළමු දර්ශනයෙන්ම මේ ලියන්නාව වශී කර ගන්නා ස්වභාවයකි, ඔහුට තිබුණේ. එහෙත් මං හිටියේ තැති ගැන්මෙනි.

මගේ පපුවේ ගැස්ම වැඩි වී, දෙතොල්වලට ඉහළින් හීන් දාඩිය බිඳු මතු වෙද්දී- මට මතක් වුණේ අශාන්වයි. අශාන් කියූ දේවලුයි. ඒවා ‘තිස් එකේදී 13 කොටස’ට මෙලෙස ලියා තිබුණා දයාබර ඔබට මතකද?
ඔයා දන්නවද නිමල්, දැන් මෙහෙ අපි වගේ හෝමෝලා අතරේ මොකක්දෝ ලෙඩක් පැතිරෙනවලු... මෙහෙ විතරක් නෙවෙයි. ඇමෙරිකාවෙත්...අශාන් බැරෑරුම්ව කියයි.

ඉස්සර වගේ නෙවෙයි, දැන් අපි වගේ අය අපේ අයිඩෙන්ටිටි එක හංගගෙන ඉන්නෙ නැහැනෙ. වෙනස් විදිහට හිතන්න බැරි අපේ රෝයි අයිය වගේ මිනිස්සු, අපේ ඒ forwardකමට තරහයි. ඒ මිනිස්සු කියනවා මේ ලෙඩේ homo කමියුනිටි එක විනාශ කරන්න දෙවියන් වහන්සේ එව්ව දඬුවමක් කියලත්...

“Homo කොමියුනිටි එක?”
ඔයා මේවා එච්චර දන්නෙ නැති එක ගැන පුදුම වෙන්න දෙයකුත් නෑ නිමල්...”
...

I can’t protect you. Yes, මට එහෙම කරන්න ඕනෙත් නෑ. ඒත් මම උඹට ආදරෙයි, පරයෝ. ඒ ආදරේ හින්දමයි කියන්නේ- ඔයාට නරකක් වෙනවට මං කැමති නෑ... මේ දවස්වල හෝමෝ කට්ටියට පරෙස්සං වෙන්න වෙලා තියෙන්නේ V.D.වලින්... ස්පෙෂලි හෝමෝ අය අතරේ අලුතින් පැතිරෙන ලෙඩෙන්... උඹ ඕවා දන්නෙ නෑ කොල්ලො.

අහමඩ්ගේ මිතුරා කඩවසම් හාදයෙකු බව ඇත්තය; මගේ කැමැත්ත දිනා ගන්නා විදිහේ කෙනෙකු බවත් ඇත්තය; එයාගේ ඍජු එඩිතරකමට මගෙන් සම්පූර්ණ ලකුණු ලබාගත් බවත් ඇත්තය.
ඒ අවුරුද්දේ
මුල් දවස් 118න් දවස් 42ක්ම සමලිංගික ඇසුරු කිරීම් රැසකට සම්බන්ධ වුණු මා, එංගලන්තයට පැමිණි දිනයේ සිට මාස ගණනාවක් තිස්සේ, කිසිවෙකු හා එවන් ඇසුරක් නොලබා සිටි බවත් ඇත්තය. ඒත්... ඒත්...

කවුද දන්නේ මේ යක්ෂ පැටියා කොහෙ-කොහේ කවුරු-කවුරුන් එක්ක ලැගලා තියෙන හාදයෙක්ද කියලා.

මං උත්තර දෙන්නට පරක්කු වෙද්දී ඒ හාදයාම ඉස්සර වුණේය.
You don't want...?”
මම හිස වනමින් එය එසේ යැයි ඇඟවීමි.
“If it is so, let’s forget it. ඒත් මගේ යෝජනාව රහසක් විදිහටම තියෙයි නේද?”

සහතිකයි, I’ll keep it as a සීක්‍රට්!”
Thanks Nimal. උඹ මාව රිජෙක්ට් කෙරුවට, උඹේ ඇස් දෙක නං එහෙම නෙවෙයි කියන්නෙ. පස්සේ හරි උඹේ හිත වෙනස් වුණොත්...” කියලා කියමින් එයා...  

à ඊළඟ කොටසට...

61 comments:

  1. ආවෙමි කියවන්න මෙහි එන හැමට කලින්
    ශනිදා දහයෙ වැඩ සටහන ඔබට නතින්
    එනමුත් ෆ්ලෙක්සිබල් නොවන්න හිතට අරන්
    ඇති බව පෙනෙයි ඔබ දා ඇති සඳහනින්

    ReplyDelete
    Replies
    1. යන්නේ කොහෙ ද කියලා අහනා කලට
      මල්ලේ පොල් කියා දුන්නා උත්තරය

      Delete
    2. උබට මොක ද මං දානා කමෙන්ට් එක?
      මට ඕනෑ දේ ලියා තබනෙමි මම ලෙසට

      Delete
    3. කිරි අප්පට බල්ලො බුරපි
      ඩ්‍රැකියා පස්සෙ වම්හ ආපි
      දෙන්නා එක්ක අල හිටෝපි
      ප්‍රසන් නයා කකුල කාපි

      Delete
    4. ඕකට මං දැම්මා දෙවරක් උත්තරය
      ස්පෑමාට අහු වී ඩිසැපිය වුනෙමි

      Delete
    5. මහ එකාට කට උත්තර නොමැති වග
      උත්තර නොදීමෙන් පැහැදිලි වේය'පට

      Delete
    6. දොරකඩ ගහේ බෙණයක ඉන්නා බස්සා
      ඒ පාමුල හුඹහේ ඉන්නා හප්පා
      දෙන්නම සාක්කිය වෙනුවෙන් මම කැන්දා
      නිදියට කියමි බලනට ස්පෑම සොයා

      Delete
    7. කෙල ගන්නට එපා ඔක්කෝටම බයිට
      නිදියා හදල දෙයි තොපි උන්දැගෙ නොවෙ ද?
      කරටි කැඩෙන තෙක් ගසනෙමු අපි අඩිය
      බසු, නයි, නමිය, තට්ටය වෙල්කම් එයට

      Delete
    8. ඇත්තම කියමි සුපුරුදු ලෙස ඩ්‍රැකී ඉතින්
      පිළිවෙත නොකැඩීම ගුණයකි මගේ ඉතින්
      Post ලියන එක මැතිඳුනි නැත සෙල්ලන්
      එය ගන්නවා දින දෙක තුන මේ නිදිගෙන්

      Delete
    9. කොයි හැටි වෙතත් ‘ශනිදා දහයට’ දැක්මෙන්
      පස්සේ සමහරුන් අවදිව ඇත නින්දෙන්
      ඩ්‍රැකී වම්හ, ඇඩම් ඩ්‍රේක් ඇන්ඩර්සන්
      ඇවිත් කවි මඩුවෙ ඉඳගමු ආයුබොවන්!

      Delete
    10. අපිට ඔය වවුලංගෙ බස්සංගෙ කකුල් කාල පුරුදු නෑ ඉඳගෙන.

      Delete
    11. අල වාගෙද ගෝව. ගෝව වගෙද මේව 😁

      Delete
    12. ප්‍රසෝ, හැබෑටම නයි ගිලින්නේ නැද්ද වවුලන්ගේ කකුල්...

      Delete
    13. නමී, අල කිව්වම නං මතක් වෙන්නේ අර්තාපල්. ගෝව කියන්නේ අර ඉන්දියාවේ....

      Delete
    14. නිදියා බස්සා ද්‍රකියා අපි දන්නේය
      ද්රකි වම්හ ඇඩම් ද්රෙක් හොල්මන්ය
      "ණ"යා මල්ලි පිටි පස්සෙන් ඉන්නවද
      කියා හිතුනි ශනිදා මට දහයටම

      Delete
    15. ඈති ඇති ගොඩක් සහයට ඇති වැඩක් වගෙයි
      තෙවෙනි ශනිද දහයට මේ සති අන්තෙයි
      බුකියට වඩා බ්ලොග් ලෝකෙට මම කැමතියි
      ඔබ සැම හමු වුණෙත් ඒ ලෝකයෙදි තමයි!

      Delete
  2. උබට මොටද මම දානා කමෙන්ට් ගැන
    මට උවමනා දේ ලියනෙමි මම ලෙසට
    දානා කමෙන්ට් ස්පෑම් වෙන බව මෙමට
    පෙනේ නිදියො, පොඩ්ඩක් බලමු ද එගැන?

    ReplyDelete
    Replies
    1. ස්පෑමා ගිලල තිබ්බා comment දෙකක්
      එළියට දැම්මුවා ඇනලා පොඩි ටොක්කක්
      ඒක ගණන් ගත යුතු නැති තරං එකක්
      පහුගිය දාක අවතැන් වුණෙ රොකට් එකක්

      Delete
  3. හ්ම් ඒකත් ඇත්ත. කොන්ද නමාගෙන ස්ට්‍රෝබෙරි කැඩිල්ල ඒ තරම් ආතල් වැඩක් නොවෙන පාටයි. ඇපල් හරි චෙරි වගේ නෙමෙයි, ස්ට්‍රෝබෙරි නිකං කනකොට එපා වෙනව.

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං බස්සා මාහත්තයෝ, සමහර වැඩ පිටින් පෙනෙනකොට හෙණ ආතල්, වැඩේට බැස්සම තමයි රඟේ දැනෙන්නේ...
      ඔයා හරි, ස්ට්‍රෝබෙරි ක්‍රීම් එක්ක තමයි රස.

      Delete
  4. කයි මඩු දමමු කියු නමියා තවම නැත
    Praසන්னයත් ආවම කවි ලියනු ඇත
    බස්සෝ, ලියන්නේ එකයිද- ලිමිට් නැත
    ලියමු, ලියමු- කවි ලිව්වම වෙහෙස නැත

    ReplyDelete
    Replies
    1. කවුදැයි අපි නොදැන කවි මඩු දමන්නේ
      අපි කවි ලිව්වොතින් අලයන් දුවන්නේ
      බස්සන් ඉඳං රෑටයි කවි ලියන්නේ
      වෙහෙසී ලිව්වනං මෙතනම දමන්නේ

      Delete
    2. අප්පට හුඩු නයි රාළත් ලියයි කවී
      බඩගාගෙන ආවත් ඌ සැකන්ඩ් නොවී
      ස්ට්‍රෝබෙරි කනවා මට පෙනෙයි මැවී
      නයි මඩුවක් දාමුද අපි, දැන් කොහෙද නමී

      Delete
    3. රෝස්පාං කයි කිවුවට னයි නොකතී
      ඉස්ට්‍රෝබෙරි වගේ දෙයක් ඌ පතතී
      னයි මඩුවෙ වැඩේ නමියට හරි නොයතී
      කොම්බු චැනලයයි ඒකට අගේ ඇතී

      Delete
    4. අලයා ගානවලු පොල් දැං උයන්නට
      ඌ අහුවෙලා ඩ්‍රැකියානිගෙ හස්තයට
      ගැලවුනු විටදි ඒ නඩුවෙන් නිච්චියට
      னයියා පටවගෙන එයි දැං කවි ලියන්නට

      Delete
    5. අල වාගෙද ගෝව කිය කිය නමිය ඉඳී
      ගෝවා කොළය, අල ගෙඩි බව ඌ නොදනී
      අල බංගලාවේ ට්‍රිපකට ගිය දින දී
      අල ගෝවා වල වෙනස ඌ වටහා ගනිතී

      Delete
    6. පුන් සඳ පායපු මහ රෑක
      ස්ට්‍රෝබෙරි-අල ඇති දාක
      ගඟ නැමුන ඒ තඩි ගහක
      වවුලෙක් ඔලුවෙන් සිටි සේක

      Delete
    7. බැලුවම නයින්ගෙත් සෙල්ලම් නරක නැත
      සැකන්ඩ් නොවී දිග-දිගටම කයි ලියත
      ගොඩකවෙලත් වීලා ඇති තෙතබරිත
      නයි ඉන්නා හුඹස් ඇතුළේ තෙමෙන්නැත!

      Delete
    8. ගෙදර නොවෙයි කොමසාරිස් ඔෆිසියට
      සුවචයි ගෙදර ඉන්නා විට නෝනාට
      සහජීවනය සැලකෙයි උත්තම ලෙසට
      පැත්තක් යයිද පොල් බෑයක් ගෑවාට?
      නේද ඩ්‍රැකී...

      Delete
    9. අම්ල පිත්තයට දිගටම බෙහෙත් අරං
      බෙහෙත් සීට්ටුව නමීට කටපාඩම්
      ඒකයි නමී බැඳගෙන මේ මුකවාඩම්
      තවම නැතිද ඇවිදිල්ලා ‘කවි නේරම්’

      Delete
    10. පුරාහඳට බස්සොත් කැමතියි වාගේ
      හඳට වැඩිද කවි ලියනා බලවේගේ
      ඔළුවෙන් හිටං ඉන්නට හරි ආව වගේ
      ඒකයි රත්තරං පැටියෝ අපිට අගේ

      Delete
    11. අටෙන් පස්සෙ අපි වහනව හුඹස් කට
      ඊට පස්සෙ යා නොහැකිය ජාලයට
      ලියන කවක් ලියලා දාහල්ල අද
      උත්තර දෙන්න ඇහැකිය ඒවාට හෙට

      Delete
    12. මං නැති පනල්ලේ නයියා ඇවිත් ඇත
      පොල් ගෑවේ උයාගෙන කන්නයි ඇන්නෑවේ
      අහුවෙද්දෙං නයියා මට පැයක් ඇත
      පතෑං ගායි, ඌ යයි ප්‍රබූ දේවා වගේ

      Delete
    13. බකමූණත් නරියත් ඇයි තව ටොමියා
      අසංගයත් නමියත් තව මෙහි කැඳවා
      කවි මඩුවේ වැඩ කිඩ ඉහළට නංවා
      ආඩම්බරයි ලෝවා මහ පායෙ කනූ

      Delete
    14. ගහනා දෙයක් ගසමුව දැන් අපි දෙන්නා
      කසියා උනත් කම් නැත දැන් වෙරි වෙන්නා

      Delete
    15. අටෙන් පස්සෙ හුඹහට වයිෆයි නැද්ද
      කොන්ක්‍රීට් හුඹහෙ, ජල-විදුලිය හෙම ඇද්ද
      බිත්තර කන්නෙ බැදලද, තම්බලද
      නාග අප්පු බුදියන්නේ හිටගෙනද

      Delete
    16. බස්සා මහත්තයො ඔහෙ මීටරයක්ය
      අම්මප පේන්නේ, එහෙ ගොස් ඇති බවය
      මටත් හිතුණෙ ඔය වාගේ දේවල්ය
      බලා ඉන්නෙ னයා උදේ එනකල්ය

      Delete
    17. අටෙං පස්සෙ හුඹහ මාරු වෙනවාය
      ඒකේ බලධාරියා අපගේ කොල්ලාය
      බිත්තර කන්නෙ අපි ඔම්ලට් දමලාය
      බස්සන් වගේ අපි හිටගෙන ඉන්නෑය

      Delete
    18. ලොකු කොල්ලන් ඉන්නා විට
      වෙයි ඔය ටික තාත්තලට
      'රිලේ' එකක් දුවන ලෙසට
      'යෂ්ටිය' දීලා පුතාට!

      Delete
  5. අපි මේ අලකොමාගෙ වත්තෙ ඉස්ට්‍රෝබෙරි කඩන්න යන්න ඉන්නෙ. නිදිටත් පුලුවං ඕනනං පරණ අත්දැකීම අලුත් කරගන්න.

    ReplyDelete
    Replies
    1. කොන්ද නවාගෙන ස්ට්‍රෝබෙරි පඳුරුවල මුල් පීරන්න. අනේ වස්තුවේ, සල්ලි දෙනවයි කිව්වත් බැ... දැන් ඒ හපන්කම්.

      Delete
  6. නිදිගෙ අම්මත් සුදු හබියට සැකන්ඩ් වෙනටෙ නෑ නෙ. වචන හරඹෙ මරැ !

    ReplyDelete
  7. අපේ අම්මත් කටකාරයි. හැබැයි මොළේ තියෙන්නේ එයාගේ දිවේ, නමී. ඔයා අපේ අම්මව දකින්න තිබ්බේ ඉස්සර...

    ReplyDelete
    Replies
    1. එතන මොලේ තියෙන එක නම් සෑහෙන වැදගත් කියලා මටත් හිතෙනව :)

      Delete
  8. පාරවල් අයිනෙත් තියන බ්ලැක්බෙරීස් කෑවෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඇන්නෑවේ එහෙ බ්ලැක්බෙරීස් පාරවල් අයිනෙත් වැවෙනවද?
      මෙහෙ බ්ලැක්බෙරී ජෑම් තමයි ගණන්ම, ඒත් පට්ට රහයි.

      Delete
    2. පාර අයිනේ බ්ලැක්බෙරි? ඒ වගේ දෙයක් අල්ලන්න ගියත්
      ඇති අපේ ඩැඩාට හාට් ඇටැක් එකක් හැදෙන්න.

      හැබැයි Pra Jay මහත්තයෝ, ලංකාවේදී නං එහෙම පාර අද්දර දෙපැත්තේ වැල්වල පිරිලා තිබ්බ wild බෙරි අපටම කඩාගෙන කන්න ලැබුණා- World's End ගිය වතාවක. තොටුපළ කන්ද නඟින්න යද්දී..

      Delete
  9. ස්තූතියි අපිවත් අපේ "ශනිදා දහයට" සීන් කෝන් එකට පොඩි ප්‍රසිද්ධියල්ක් ලබා දුන්නාට!

    ඒත් මගේ ප්‍රශ්ණයට ඔබ සෘජු පිළිතුරක් ලබා නොදීම නිසාම වෙනදාට වඩා සැලකිල්ලෙන් බලන්නට සිත පෙළඹෙනවා!
    මොනවා උනත් පෝස්ටුවට ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. 'ශනිදා දහය' පලදායී සංකල්පයක් ක්‍රියාවට නැංවීමක් ඒ වගේ දෙයකට හැකි උපරිම විදිහෙන් උදව් නොවී කොහොමද? එහෙම කිරීම බ්ලොග්කරුවෙකු විදිහට මගෙත් යුතුකමක්.

      කමෙන්ටුවේ දෙවෙනි කොටස ගැන කියන්න තියෙන්නේ- එන්න, කියවන්න! (කුතුහලය තමයි ඔයාව එතැනට ගෙන්වන්නේ, තට්ටයා මහත්තයෝ.)
      ස්තුතියි! කවියකුත් ලියමුද?

      Delete
    2. කවියකට මට පොඩි වෙලාවක් දෙන්න!
      මේ ඒක නෙවේ කරණවා නම් හොඳ වැඩක් "කවි මඩුවක්" පැවැත්වීම! හැබැයි ඒක මෙහෙය වන්නාට හොඳ කවීත්වයක් තියෙන්නෝන!
      නැතිනම් "අංගම්මන සුමන!" සිද්ධිය තමයි වෙන්නේ!

      Delete
    3. මෙහෙම කෙරෙන එකමත් මදැයි තට්ටය මහත්තයෝ. කෂ්ටිය එකතු කරගෙන වැඩක් කරන්න ගිහින් වෙච්චි හරිය මතකයිනේ....

      Delete
    4. මට ඔවැනි කෙළි ජීවිතේට ඕනෙතරම් වෙලා ඇති! මම රෙදි අඳින්නේ අනිත් එවුං අඳින නිසා මිසක් ලැජ්ජාවට නොවේනෙ. ඒ හින්දා ගානක් නෑ පුලුවං තරං කල් මහන්සි වෙනවා මේක තැනකට ගේන්න. බලමු නේද නිදි මහත්තයා!

      Delete
  10. ශනිදා දහය නිසා කාලෙකින් ආයෙත් මෙහෙට ගොඩ උනේ...මේක කොටස් වශයෙන් යන සීන් එකක් වගේනේ.මුල ඉදලා කියවන් එන්නම්කො

    ReplyDelete
  11. හොඳයි, හොඳයි, හොඳමායි සොඳුරු සඳවතීයෙ.

    ReplyDelete
  12. සක බූං වෙලා ගියා ඒ ටික කියවල. ඇත්තටම අයියා නිරන්තරයෙන් බ්ලොග් එක්ක හැප්පෙන්න කල් නැති එක නං පට්ට පාඩුයි.

    ජය..
    පුලුවන් නිතරම ඒන්නං

    ReplyDelete
    Replies
    1. ළූණු බිකත් බඩට නෙව, මහේෂ්. ඉඩ තියෙන වෙලාවක එන්න!

      Delete
  13. අපේ ගෙවල් පැත්තේ තියනවා ෆාම් එකක්. තමන් ස්ට්‍රෝබෙරි සහ එළවලු කඩ ලා ගෙනියන්න පුළුවන් . ඕන තරම් කඩන ගමන් කන්නත් පුළුවන්. ඒකට ද දන්නේ නැහැ ආවේ . තව ඒවා තියෙනවා හෙමල් පැත්තට යනකොට M1 එකේ.

    ReplyDelete
    Replies
    1. අපි එදා ගිය පැත්තවත්, නම්වත් මතක තියා ගත්තේ නෑනෙ අජිත්... කවුද දන්නේ අවරුදු හතලිහකට විතර පස්සේ මේවා ලියවෙයි කියලා....

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්