li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Friday, June 21, 2024

‘ලෙස්ටර්’ Coffee Table පොතට ගෑවුණෙමි! - දෙවෙනි කොටස

‘-අර පොරොන්දුව ඉටු කරන්නට- සිනාකමින් රසකතා වගුරන්නට... ඒ හිතවතා; ගුණසිරි කොළඹගේ මහතා දැන් නැත! ඔහු සදාකාලික නින්දට පිවිසීලාය. සුබ ගමන්- කොළඹගේ මහතාණෙනි!

ඔබ හා කෙරුණු; අවුරුදු 5ක් පරණ සාකච්ඡාවක් උදව්වට ගනිමින්- ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙමින්, මේ පෝස්ටුවේ දෙවැන්නත් ලියන්නෙමි.’ කියලාය මං වහන්සේ පසුගිය කොටස නැවැත්තුවේ. මේ එතැන් සිටයි:

මහාචාර්ය සුනිල් ආරියරත්න වැන්නෙකුට මිස සෙස්සෙකුට නම් එවන් කාරියක් කළ හැකි වේදැයි මට නම් සැකය.

‘ලෙස්ටර් - ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය සිනමාවේදියා (රූපාලේඛයකි) A Pictorial Biography of Dr. Lester James Peries’ කෘතිය, මට හිතෙන විදිහට නම් දැවැන්ත වැඩකි.

එය අතිශය සැලකිල්ලකින් යුතුව, ලොකු වෙහෙසක් දරමින්, සෑහෙන කාලයක් වැය කරමින් සම්පාදනය කෙරුණකි. ඒ කාරිය අසීරු එකක් වන්නේ, ඈත අතීතයේ තොරතුරු සංරක්ෂණය වී තිබෙන්නේ ඉතාමත් අඩුවෙන් නිසාය.
රූපාලේඛයකට පැරණි ඡායාරූප සපයා ගැනීම තවත් ‘කළුනික සෙවීමක්’ බව ඒ කාරියේ බරපතළකම දන්නා උදවියට නම් අමුතුවෙන් කිව යුතු නැත.

මහාචාර්ය සුනිල් ආරියරත්න වැන්නෙකුට මිස සෙස්සෙකුට නම් එවන් කාරියක් කළ හැකි වේදැයි මට නම් සැකය.

ලෙස්ටර් උපත ලබා තිබෙන්නේ 1919 තරම් ඈත වකවනුවකය. ඒ අතීතයේ...

‘කුඩා ලෙස්ටර්ගේ හඳහන බැලූ බොරැල්ලේ ක්ලිෆඩ් පෙරේරා නම් දෛවඥයා කියා තිබුණේ මේ හඳහනේ හිමිකරු කවදා හෝ සිනමාකරුවෙකු වන බව ය. (අදත් ලෙස්ටර් මේ අනාවැකිය සිහිපත් කරන්නේ අනාගත වක්තෘවරයෙකුගේ විස්මිත ප්‍රකාශයක් හැටියට ය. සිනමාවක් නොවූ රටක, සිනමාකරුවෙකු වීමේ සිහිනයක් හෝ දුටු තැනැත්තෙකු නැති රටක මෙවැනි අනාවැකියක් පළ කරන්නා දිවැසිවරයෙක් නොවේ ද?) - පොතේ 12 වැනි පිටුවෙන් ගත් ඒ කුඩා ඡේදය පාඨකයන්ට පෙන්වන්නේ සුනිලුන් සොයාගෙන තිබෙන අප්‍රකට තොරතුරු සමුදායේ තරමයි.
ඒ පිටුවලම අඩංගු ඉපැරණි ඡායාරූප අපට පෙන්වන්නේ ඒවා මතු කර ගන්නට කොතෙක් වෙහෙස ගන්නට ඇතිද යන්නයි.

එවැනි පැරණි ෆොටෝවල කටු-කොහොල් හැරදමා ඒවාට නව පණක් දෙන්නට කොළඹගේ මහතා අපමණ වෙහෙසක් ගන්නට ඇත!
“නිමලුත් දන්නව ඇතිනෙ. සුනිල්ට කෙස් ගහට වැඩේ තියෙන්න ඕනි බව. මට දවස් ගාණක් ගියා නිමල් ඔය වැඩේට. එව්වයේ තියෙන සමහර අඩුපාඩු මොන යකාටවත් හදන්න බෑ. එහෙම එව්වයේ අඩුව වැහෙන්නයි අපි ඒවා two colour පින්තූර විදිහට දැම්මෙ. ඉතිං පුතෝ, පොතේ ප්‍රින්ටිනුත් තිතට තියෙන්න ඕනි ඔන්න. ඔයාලගේ බොස්ටත් කියන්න වෙයි...”

“ඔව් කොළඹගේ මහත්තයෝ. ටූ කලර් පිටු අනූ ගණනක් තියෙනවනෙ. මට අහුවුණු විදිහට නං 4 කලර් පිටුත් පනහකට වැඩියි. හරියටම ඩමිය හදල චෙක් කරන්න වෙයි- ඔයාගෙ කම්පියුටරෙන් බල බලා. පොත මහන නිසයි වැඩේ තවත් ටිකක් අමාරු. පර්ෆෙක්ට් බයින්ඩින් නම් කෙරෙන්නේ පිටු එහා මෙහා කිරිල්ල ලේසියිනෙ...”

“කමක් නෑ, කමක් නෑ. ඇතෙක් කොච්චර වැහැරුණා වුණත් කොරහක නාවන්න කියලයැ. අපට කොච්චර හදිස්සි වුණත් සමහර වැඩවලට වෙලාව යනවනේ. මමත් කොහොම හරි ෆ්‍රී වෙලාවල් හොයා ගන්නං. අපි වැඩේ හොඳට කරමු...”

අපි මේ special colour එක වෙනම තීන්ත හදවලා අරං print කරවමු! (එලෙස මුද්‍රිත පිටුවකින් කොටසකි මේ.)

ඒ නිසාමය, පොතේ පිටුවල (ඒකාග්‍රතාව පවත්වාගෙන යන්නටදෝ) යොදා තිබුණු විශේෂිත වර්ණ කොටස් සියල්ල එකවර මුද්‍රණය කරන්නට තීරණය කෙරුණේත්.

“අපොයි ඔව්! ඇහුවොත් නං මැෂින් මයින්ඩර් ඔස්තාද්ල කියන්නේ 4 කලර්වලින් ඕනිම පාටක් ගහන්නං කියලයි. ගැහුවට පස්සෙනේ නාගෙන වැඩේ කාල තියෙන හැටි පෙනෙන්නේ. කොයිකටත් අපි මේ special colour එක වෙනම තීන්ත හදවලා අරං print කරවමු.”

සුනිල් ආරියරත්න මහාචාර්යතුමා අපේ සැලසුම් ගැන සොයා; විමසා බැලූ බව ඇත්තය. එහෙත්, අනවශ්‍ය පරිදි බලපෑම් නොකොට අපට වැඩ කරන්නටත් ඉඩ ලබා දුන්නේය.

“කොහොම හරි වැඩේ තිතට කෙරෙන්නයි මට ඕනි. අනික පරක්කු නොවී. ලෙස්ටර් මහත්තයට මේ අප්‍රේල් 5 වෙනිදට අසූපහ පිරෙනවා. ගෝල්ෆේස් හෝටලේ වෙන් කරලත් ඉවරයි, උපන් දින උත්සවේට. ඒකෙදිමයි මේ පොත ලෙස්ටර් මහත්තයට පිළිගන්වන්නේ.” කියලත් සුනිල් සර් අවධාරණයෙන් කිවේය.

එතුමාට මේ කොෆී ටේබල් පොත ගැන අදහස පහළ වී තිබෙන්නේත් මෙරටේදී නොවේ. ජපානයේදීය. ඒ විත්තිය මේ කෘතියේම පෙරවදනේ සඳහන්ය.

‘... 2002 ෆුකෝකා අන්තර්ජාතික චිත්‍රපට උළෙලට ලෙස්ටර් පීරිස්ගේ චිත්‍රපටයක් මෙන් ම මගේ චිත්‍රපටයක් ද තේරී තිබුණේ ය. අපි ජපානයට ගොස් ෆුකෝකා නුවර සොලාරියා හෝටලයෙහි සති කිහිපයක් නතර වී සිටියෙමු. මෙබඳු කෘතියක් කිරීම පිළිබඳ අදහස ම සිත පිළිසිඳ ගත්තේ එහි දී අප අතර සිදු වූ කතාබහ ඔස්සේ ය.

ලෙස්ටර්ගේ සිනමා ජීවිතයෙහි පොත් ගණනාවක් ලියන්ට තරම් කරුණු ඇත. එහෙත් මගේ අධ්‍යාශය වූයේ ලෙස්ටර් පිළිබඳ ‘රූපාලේඛයක්’ කරන්ට ය. රූපය මුල් තන්හි තැබූ සංක්ෂිප්ත ලේඛනයක් ඉදිරිපත් කරන්ට ය. කොටින් ම කියනවා නම් ඉංග්‍රීසියෙන් ‘කොෆී ටේබල් බුක්’ යන නමින් හඳුන්වන වර්ගයේ පොතක් සම්පාදනය කරන්ට ය. (Coffee- table book: a large, expensive and profusely illustrated book of the kind one would set out on a coffee - table for visitors to admire)

‘කොෆී ටේබල් බුක්’ ගණයට වැටෙන පොත් සිංහලයේ නැත්තට ම නැති තරම් ය. ඊට එක් හේතුවක් නම් ඒ සඳහා දරන්ට සිදු වන්නා වූ අධික මුද්‍රණ වියදම යි. මේ කෘතිය සම්බන්ධ ඒ මහා බරපැන දැරූයේ දේශබන්ධු සිරිසුමන ගොඩගේ මහතා ය. එය සිනමා පිංකමක් ලෙස ඔහු විසින් සලකන ලදි. පොත මිල කර ඇත්තේ ද මුද්‍රණ වියදම පියවා ගැනීම පමණක් සැලකිල්ලට ගනිමිනි. බරපැනෙහි බර මඳක් සැහැල්ලු කර ගැනීම සඳහා ජනාධිපති අරමුදලෙහි සහාය ලබා දුන් අතිගරු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියටත්, ඒ කටයුතු සංවිධානය කළ එතුමියගේ අතිරේක ලේකම් චිත්‍රා අතුරුගිරිය මහත්මියටත් මාගේ ස්තුතිය පිරිනැමේ...’

1919 වසරේ උපන් මේ සිනමාවේදියාගේ ජීවිතයේ 85 වසරක වැදගත් තොරතුරු සියල්ලම මේ පොතේ අඩංගුය. ඒ ඒ කාල වකවනුවලට අදාළ ඉපැරැණි ඡායාරූපවලින්...

ඒ පෙරවදනේ අවසාන වැකියේ අවසන් කොටසෙහි මෙහෙමත් තිබෙන බව කියන්නේ මගේ හොරණෑව මමම පිඹ ගනිමිනි. ‘... පියසිරි මුද්‍රණාලයේ ප්‍රියදර්ශන සහ නිමල් දිසානායක ආදීන්ටත් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් මාගේ කෘතවේදීත්වය පළ කරමි.’

ඇත්තෙන්ම ‘ලෙස්ටර්’ කෘතිය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහා සිනමාවේදියා වෙත පිදුණු ලොකුම උපහාරයකි. 1919 වසරේ උපන් මේ සිනමාවේදියාගේ ජීවිතයේ 85 වසරක වැදගත් තොරතුරු සියල්ලම මේ පොතේ අඩංගුය. ඒ ඒ කාල වකවනුවලට අදාළ ඉපැරැණි ඡායාරූපවලින් ඒ තොරතුරු වඩාත් ඔප් නැංවෙයි.

පොතේ සිරස්තල පිටුවේ තිබෙන දෑ මෙතැනට බහා ලන්නට මට සිතෙයි. ඒ මෙම කෘතියේදී ‘ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය සිනමාවේදියා’ගේ ජීවන තොරතුරු පෙළ ගස්වා ඇති ආකාරය දයාබර පාඨක ඔබටත් දැන ගන්නට හැකි වෙන පරිද්දෙනි; වැඩිදුර විස්තර සොයන්නෙකුට වුවත් ප්‍රයෝජනවත් වෙතැයි සිතෙන නිසාවෙනි.

‘සිරස්තල
1919 බයිස්කෝප් යන්ත්‍රයෙන් සිතියම් පෙන්වද්දී
1947 පත්තරකාරයා
1949 ස්වයංකථනය
1952 ආණ්ඩුවේ සල්ලිවලින් චිත්‍රපට තැනීම
1956 අත තියයි ලෙඩ මැකෙයි
1960 කෝ හතුරෝ
1963 රත්තරන් මොනරෙක්
1964 ආදර මල් නොමියේ
1966 හදවතට නොවේ බුද්ධියට
1967 නිවී පහන් වී ළය සැනැහේ
1968 ඇයි දම්මි ඔයා මගෙ ජීවිතෙත් එක්ක සෙල්ලම් කළේ?
1970 යළිත් ගම්මානයට
1972 නිධානයක් පහළ වීම
1974 සීගිරිය මුදුනේ දී
1975 ශෛලිගත ශෛලියකට
1976 කොහේද කොහේද අපේ ලොවක්?
1978 ලංකා ඉතිහාසයේ තවත් යුගයක්
1978 තුන්වෙනි ලෝකයේ හොඳම චිත්‍රපටය
1981 ලෙනාඩ් වුල්ෆ් සමඟ
1983 විසි වසක් ඇවෑමෙන්
1985 කතා තුනක අවසානය
1991 ලුසිහාමිට කියන්න ද?
1995 සිනමා තාරකා පෑයුවා පමණයි
2003 ඇන්ටන් චෙකොව් සිහිපත් ව

පසුවදන
ලෙස්ටර් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට නාමාවලිය
ලෙස්ටර් ගැන නිපදවා ඇති චිත්‍රපට
ලෙස්ටර් ගැන රචිත කෘති’         

මෙතැනදී නං දුක හිතෙන කතන්දරයකුත් නොකියා බැරිය.
ලෝකයේ ඉපැරණිම ලිඛිත ඉතිහාසයට හිමිකම් කියන සිරි ලංකාවේ දැන් තත්ත්වයත් මෙයින් හෙළි වෙයි.

සුනිල් ආරියරත්න මහැදුරුතුමා දෑවුරුද්දක් තිස්සේ අසූපස් වසරක තොරතුරු කණිමින්; ඉපැරණි ඡායාරූප මතුකොට ගනිමින්, ඉමහත් වෙහෙසක් දරා සම්පාදනය කළ මේ ‘ලෙස්ටර්’ කොෆී ටේබල් පොතෙන් මුද්‍රණය කෙරුණේ පිටපත් 500ක් පමණි!
ඒ සඳහාත් රුපියල් 9,70,000/-ක්, ඔව්... රුපියල් නව ලක්ෂ හැත්තෑ දහසක් වැය කෙරුණු බව කියැවිණි.

මේ පෝස්ටුව හැඩ කරන්නට සිතාගෙන මම ලෙස්ටර් කෘතියේ foto සොයමින් ජාලය පීරුවෙමි. එකම එකකි හමු වුණේ.

ඉතිං... එවන් තත්ත්වයක් යටතේ මෙම පොතේ නැවත මුද්‍රණයක් ගැන සිතීමත් විහිළුවකි. (පළමු මුද්‍රණයේ පිටපත් මිලදී ගැනීමට ඉතිරිව තිබේදැයි මට අදහසක් නැත.) අවශ්‍ය කෙනෙකුට මේ කෘතිය දැක බලා ගන්නට ලැබෙන්නේ කෞතුකාගාර ලේඛනාගාරය නොඑසේ නම් ජාතික පුස්තකාල ලේඛනාගාරය වැනි තැනකට ගියෝතිනි!

ඒ විතරක්ද?
මේ පෝස්ටුව හැඩ කරන්නට සිතාගෙන මම ලෙස්ටර් කෘතියේ foto සොයමින් ජාලය පීරුවෙමි. එකම එකකි හමු වුණේ.
මේ කෘතිය ගැන සඳහන් එකම එක සිංහල ලිපියක්වත් ජාලයෙන් සොයාගත නොහැකි විණි. ඉංග්‍රීසි ලිපි පවා දෙකකි මට හමු වුණේ...

මටම පුදුමය! ඊටත් වැඩියෙන් දුකය!! අපි වැදගත් තොරතුරු වාර්තා සටහන්කොට තැබීමෙහි ලා අලසයෝ වන්නෙමු!!!

එහෙම පසුබිමක වුණත්... මේ පොස්ටුවේ පළමුවෙනි කොටසෙහි කියැවුණු කරුණක් පිළිබඳව තවත් blogකරුවෙකු වන ‘සූටික්කා’ කමෙන්ටුවක් එව්වේය.
‘ඕකේ පොඩි අවුලක් තියෙනවා.....
//පියෝ බෙවරේජස් කොම්පැනියත් හැදුවා බීමක්- ඔරේන්ජ් ක්‍රෂ් කියලා//
ඔරේන්ජ් ක්‍රෂ් කියන්නෙත් එලිෆන්ට් හවුස් එකේ එකක්.... මම හිතන්නේ ඔය කියලා තියෙන්නේ ඔරෙන්ජ් ෂැරෝනා (Orange Sharona) එක ගැන..... මේකට ෆොටෝ එකක් දාන්න පුලුවන්නං මම මේකට අමුනන්නං...’

ඒත් එක්කම අපේ හිතවත් බස්සා මහතාත් සූටික්කාගේ ප්‍රකාශය සනාථ කර තිබිණි. “ඔව් මටත් මතක විදිහට ඔරේන්ජ් ක්‍රෂ්ක්‍රීම් සෝඩා එලිෆන්ට් හවුස් නිෂ්පාදන. තව තිබ්බා ලිංගුස් කියල එකක්,තනිකරම මස් කරල.😁.

ඉන්පසුව සූටික්කාත් මාත් අතර පණිවිඩ දෙක-තුනක් හුවමාරු වීමේ ප්‍රතිඵලයයි, පහතින් ඔබට දකින්නට ලැබෙන්නේ.

(ඔරේන්ජ් ෂැරෝනා පිළිබඳව මේ ඉපැරණි දැන්වීම සූටික්කාට සපයාදී තිබෙන්නේ එලිෆන්ට් හවුස්හි සේවයේ නියුතුව සිටි රංජිත් ගලගොඩ මහතාණන්ය. සූටික්කාටත් රංජිත් මහතාටත් බෙහෙවින් ස්තුතියි!)

ඔරේන්ජ් ෂැරෝනා පිළිබඳව මේ ඉපැරණි දැන්වීම සූටික්කාට සපයාදී තිබෙන්නේ එලිෆන්ට් හවුස්හි රාජකාරියේ යෙදී තිබෙන රංජිත් ගලගොඩ මහතාණන්ය.

මෙහෙම මෙහෙමවත් අපේ අතීත විත්ති වාර්තාකොට තැබෙනවා නං...

“දැන් මට තේරෙනවා නිමල් කරන්න ලැහැස්ති වෙන සූත්තරේ! නරක නෑ නිමල්ගේ මොළේ...” ගුණසිරි කොළඹගේ මහත්තයා කිව්වේ මා සකස් කළ ඩමිය පිරික්සා බැලුවාට පසුවය. “එතකොට නිමල් හදන්නේ ඉම්ප්‍රෙෂන්ස් ගණන අඩු කර ගන්නයි. ඒත් නිමල්, එතකොට ගැදරින්...? ඒක වැඩි වෙනවනේ...”
(පොත් මුද්‍රණ කටයුත්තේදී ගැදරින් කරනවා කියන්නේ මුද්‍රිත පෝරම අනුපිළිවෙලින් එක්කාසු කිරීමටය. සාමාන්‍ය ප්‍රමාණයේ මුද්‍රණ මැෂිමකින්, ඩිමයි 1/8 ප්‍රමාණයේ පිටු 8ක් එකවර මුද්‍රණය කෙරෙයි. එහි අනෙක් පැත්තත් මුද්‍රණය කෙරුණු විට පිටු 16කි. එය නිසි පරිදි නවා ගත්විට
ඒ පෝරමයකි.
පිටු 64ක පොතකට නම් පෝරම 4ක් සකසාගත යුතුය.

පළමු පෝරමය පිටු අංක 1 සිට 16 තෙක්, දෙවැන්න 17 සිට 32 තෙක්, තෙවැන්න 33 සිට 48 තෙක්, සිව්වැන්න 49 සිට  64 තෙක් වශයෙනි.) එලෙස මුද්‍රිත පෝරම නිසි පිළිවෙලට ගැදර් කරගත් පසුවය, පොත බයින්ඩින් කෙරෙන්නේ.

“ඔව් කොළඹගේ මහත්තයෝ. එහෙම තමයි. මැෂිමකින් print කරන්න යන වියදම හුඟක් වැඩියිනෙ ගැදරින් කරනවට වඩා. ඒ නිසා ගැදරින් වැඩි වුණාට කමක් නැහැනෙ. ”
මගේ සැලසුමේ පදනම වුණේ ඒකය. එකී පදනමේ සිට මා සැකසූ සැලසුම අනුමත කෙරිණි. පොත මුද්‍රණය විණි. පොත දොරට වඩින උත්සවය සඳහා ප්‍රියදර්ශන පෙරේරා මහතාට මෙන්ම මටත් ඇරයුම් පතක් ලැබිණි.

අනේ!
‘චෙම්බාස්සල පීයා ජලා හුකා- හුකා පරියා’ වගේ එහාටත් නැති, මෙහාටත් නැති විකාර දොඩවමින් ‘අන්ජිසාම් පැකට්’ විකුණන්නට කොළඹ වතු- මුඩුක්කු ගණනේ කරක් ගැසූ අපේ මහරගම සීයා; චාලි නානා එදා ජීවත්ව හිටියා නම්... සීයාට පිං සිදු වෙන්නටය අපේ සුනිලුත්, මාත් ඉස්සෙල්ලාම ගෝල්ෆේස් හෝටලය දැක ගත්තේ. ඒ 1965 විතර වෙසක් දවසක අපේ සීයා ගෝල්ෆේස් පිට්ටනියට අප එක්කගෙන ගියාමය.
“අර තියෙන්නෙ ලංකාවේ ලොකුම හෝටල්වලින් එකක්. සුද්දෝ තමයි ළමයෝ ඕකට යන්නේ.” එදා සීයා කිව්වේය. “පොඩි පටු කෙනෙකුට ඔතනට ගිහිං තේකක් බොන්න බෑ. ඕකේ තේ එකකුත් රුපියල් සියගණනක්ලු!”

ඊට අවුරුදු තිස් ගණනකට පසු, ඒ මතකයනුත් රැගෙන- සුද්දෙකු නොවුණු මමත් ගෝල්ෆේස් හෝටලයේ ලෝටස් ලොබියට ගියේ ඉමහත් සතුටකිනි. ඒ වෙද්දී කිහිප වතාවක්ම එහි ගොස් තිබුණත්- මෙවැනි සම්භාවනීය අමුත්තන් රැසක් ඒකරාශී වුණු අවස්ථාවක...
නළු-නිළියන්, ගායක-ගායිකාවන්, සිනමා අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන්, කාර්මික ශිල්පීන් හා තවත් ක්ෂේත්‍ර රැසක ප්‍රවීනයන්, ප්‍රභූන් හා දේශපාලඥයන් සපැමිණි අවස්ථාවක...

ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිඳුන් වෙත...

ඉමහත් හරසර මැද්දේ ඒ මහා සිනමාවේදියාණන්ගේ 85 වෙනි උපන්දින උත්සවය ගම්භිරාකාරයෙන් පැවැත්විණි; සුබපැතුම් වැසි වැටිණි. ඒ අතරතුරේ ‘ලෙස්ටර්- ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය සිනමාවේදියා’ රූපාලේඛය ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිඳුන් වෙත පිළිගැන්විණි.

“ප්‍රොෆෙසර් අපූරු වැඩක් කරල තියෙන්නෙ වෙනද වගේම. / එයා එහෙම තමයි. මතකද චිත්‍රපට ගීතාවලී පොත්... ගාන්ධර්ව අපදාන පොත්... කාටවත් මතක් නොවෙන වැඩ!”
අපි වාඩිවෙලා හිටිය මේසෙට යාබද මේසයේ හිටි කිහිප දෙනෙක්, තේ පැන් සංග්‍රහය භුක්ති විඳිමින් සුනිල් සර් ගැන කතාවක... ටිකක් සද්දෙන්. “නෑ මචං. පොරට නින්ද යන්නෑ වෙන්නැති. උඹල දන්නෑ, film එකක් ෂූට් කරන්න ගිහිං ඉඳිද්දීත් මනුස්සයා මහ පාන්දර නැඟිටගෙන ලියනවයි- කියවනවයි...”

එයාලා ලෙස්ටර් පොත පෙරළලා බලමින් තව ගොඩක් දේවල් කතා කළා.

‘සුනිල් සර් එහෙම ලියන නිසා තමා ඔයාලටයි අපිටයි අද මෙතනට එන්න ලැබුණෙත්...’ මට එවෙලේ එයාලට කියා ගන්නට බැරි වුණු උත්තරයයි, ඒ. ‘... ඒ විතරක් නෙවෙයි, ඒ හින්දමයි මට නං ලෙස්ටර් මහත්තයා වගේ කෙනෙකුගෙ උපන් දින උත්සවයකට එන්නත් චාන්ස් එක හම්බ වුණේ! දන්නවද- ඔය ‘ලෙස්ටර්’ පොත අච්චු ගහන වැඩේට මාත් ගෑවුණා, සුනිල් සර්ට පිං සිද්ද වෙන්න.’

එදා එයාලට නොකියා හිතේ හිර කරගෙන හිටි ටික මේ post එක අවසන් කරද්දී, ඔන්න ඔයාලට කිව්වා. කමක් නැහැනෙ... නේද෴0෴

37 comments:

  1. ඔය පොත කොහොම මිල වෙන්න ඇතිද කියල හිතාගන්න පුලුවන් පිරිවැය දැක්කම. නමුත් ඒ වගේ පොතකිං ඊ පිටපතක් වත් තියෙන්න ඕන. ඇත්තටම ඒකෙන් විතරක් නෙවෙයි. ඕනම අච්චු ගහන පොතකිං ඊ මුද්‍රණයක් පැමිණිය යුතුයි. අපි වෙනුවෙන් නෙවෙයි අනාගතය වෙනුවෙන්.

    ඒ පොතට ඔබත් සුනිල් ආරියරත්නයනුත් අනෙත් පිරිසත් කොපමණ මහන්සියක් වෙන්න ඇතිද කියල උපකල්පනය කරන්න පුලුවන්. ඒ වගේ පොතක් දැං කාලෙ කරන එක නං එච්චර ලේසි දෙයක් නෙවෙයි . ඇත්තටම එහෙම දේක මහන්සියක් කියන්නෙ මිල කල නොහැකි දෙයක් තමා.

    සුනිල් ආරියරත්න කියන වර්තමානයේඉන්න චිත්තරපටි කාරයාට වඩා අනෙක් ඕනෑම කැරැක්ටර් එක්කට මම කැමතී
    ගී පද රචකයා
    පොත් සම්පාදකයා
    තව ඕන ටයිටල් එකක්. හැබඅයි වර්තමාන යේ ඉන්න සුනිල් ආරියරත්න කියන චිත්තරපටි හදන කෙනා නං කප්ප චා.

    ReplyDelete
    Replies
    1. මහේෂ්, ඔයාගෙ ඊ පොතේ යෝජනාව සුනිල් සර්ට ඉදිරිපත් කරන්නං.

      මමත් වඩා කැමති සරුංගලේ, පොඩි මල්ලි, සිරිබෝ අයියා වගේ ෆිල්ම්ස් හැදුව සුනිල් සර්ට. උත්පලවන්නා එකෙන් පස්සේ එතුමාට මොකක්දෝ වුණා වගේ......

      Delete
    2. රිදී ටීවී එකේ බලන පරණ සිංහල මූවීස් හැර සිංහල ෆිල්ම් එකක් බැලුවෙ නෑ "කුස පබා " බලල එපාවුන එකට පස්සෙ !

      Delete
    3. හොඳ අදහසක් ඒ පොතේ ඊ පොත

      Delete
  2. පොත ගැන විස්තර නැත්තේ ඔයකාලේ අන්තර්ජාලය වැඩිය ප්‍රසිද්ද නැති නිසා වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඔව් ලලිත් මහත්තයෝ, එහෙම වෙන්න ඇති.

      Delete
  3. හ්ම් .......කියෙව්වා. මේක අර කලින් පෝස්ට් එක වගේ අල්ලල ගියේ නං නෑ. දැන් ඔය පොත ලෙස්ටර් මහත්තයා ගැන, ආරියරත්ත මහත්තයා දාපු ඇඩ් එකක් වගේ කියල හිතුනා. එතකොට මේක..... එක්කො ඕනෙ නෑ. 😋😁

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බස්සා මහත්තයෝ. ඔහොම ටොක්කක් දෙකකුත් ඉඳහිට ඇනෙන එක මොළයට හොඳයිනේ.

      Delete
    2. නිදි පාඨක ප්‍රතිචාර අගේ කරන බව දන්න නිසයි, හිතට දැනිච්ච දේ කෙලින්ම කිව්වෙ. මට හරියටම කියන්න තේරෙන්නෙ නෑ, ඒත් කලින් ලිපිය වගේ නෙමෙයි මේකෙ මොකක්ද වෙනසක් තියනවා.

      Delete
    3. මමත් තවම හිතනවා මහත්තයෝ- වැරැද්ද තියෙන තැන් ගැන.

      Delete
    4. කොටස් දෙකෙන් ඉවර කරන්න ඕනි නිසා අදාලම විස්තර විතරක් ගත්තු නිසාවත්ද කියලත් හිතුණා.

      Delete
    5. //කොටස් දෙකෙන් ඉවර කරන්න ඕනි නිසා අදාලම විස්තර විතරක් ගත්තු නිසාවත්ද කියලත් හිතුණා//

      විදර්ශනේ ලිපි සෙට් එකෙත් ඔහොම එකක් වුනා. පලවෙනි ලිපිය හොඳයි. දෙවනි එකේ ඉඳන් ජනකගෙ පුරාජේරුව කියවනවා වගේ දැණුනා. අපි හැමෝම, සමහර වෙලාවට අපේ පුරාජේරුව කියවන තමයි. ඒත් ඒක ගාණකට, මිම්මකට කරන්න ඕනෙ. පාඨකයාගෙ ඇඟට නොදැණෙන්න. තමන්ට වැරදුන තැන් වගේ දේවල් එහෙමත් වැදගත්. ඒව පාඨකයාට ප්‍රයොජනවත් වෙනවා. එහෙම නැත්නම් , කලින් ලිපියෙ ඔරෙන්ජන් බාර්ලි කතාව වගේ, පාඨකයාටත් පොදු දෙයක් ගැන කියවෙන්න ඕනෙ.

      හරිද මන්දා? ඔන්න ඔහොමයි මට හිතුනෙ.

      Delete
    6. බකුසුතුමෝ, Ano මහත්තයෝ, එකම කාරණයක් ගැන වුණත් අපි එක එක්කෙනාට එකේක මත තියෙන්න පුළුවනිනේ. මට නම් වැදගත් ඒවා පැවසීමයි.
      ඒ අදහස්වලට තව අය එකඟ වීම හෝ විරුද්ධ වීම හෝ වෙනම දෙයක්.....
      මම නං එහෙම කියවෙන අදහස් ගැනත් හිතා බලනවා- මොකද එව්වයේත් ගත යුත්තක් තිබිය හැකි නිසා.

      Delete
  4. https://kattakaduwa.blogspot.com/2024/06/blog-post.html

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බස්සා මහත්තයෝ, ලින්කුවට ගියා; කියෙව්වා- මෙහෙමත් ලියලයි ආවේ.

      සංවේදීය හෘදයංගම ලෙස ලියුව
      ලිපිය ගෙනෙයි සුසුමක්, කඳුළක් මුසුව
      අනේ, එදා පවුලක තිබු එකමුතුව
      ඇයි දැන් දකිනු බැරි- ගිහින්ද අවතැන්ව?

      Delete
    2. ඔන්න ඔන්න මටත් ඇඩ් එකක් දාන්න හිතුණා, ඉකොනොගේ අලුත්ම ලිපිය කියෙව්වාම. මගේ මිම්මෙන් නං නියම post එකක්.
      ගිහින්ම කියවන්න:
      https://economatta.blogspot.com/2024/06/blog-post_22.html

      Delete
    3. මම ඒක කලින්ම බැලුවා. නියම ලිපියක්.

      Delete
    4. https://transyl2014.blogspot.com/2024/06/ageism-in-sri-lankan-politics.html
      මෙන්න ඊටත් වඩා වැදගත් ලිපියක් . ඩොක්ටර් රුවන් ගේ ලිපිය ලංකාවේ දැනට ට්‍රෙන්ඩ් වෙන දේශපාලන term එකක් වන නාකියෝ එලවන කතාව ගැන . මෙවන් කතා කියන නිදි ඇතුළු බොහෝ දෙනෙක් මේ අර්ටිකල් එක කියෙව්වොත් හොඳයි කියල මම හිතනවා. අඩුම ගානේ මින් පස්සේ නාකි නාකි කියල පරිභව කරන තරුණ ලාංකිකයන්ට තේරෙවි නාකියෝ කියන වචනය භාවිත කිරීම is discrimination කියලා.

      Delete
    5. ස්තුතියි Ano,
      මේ ලියන මමත් හැත්තෑවක නාකියෙක්. ඒ හින්දද මන්ද මට නං අංකල් කිව්වත්, මැන්ටලේ කිව්වත්, නාකියා කිව්වත් ගණනක් නෑ.
      හැත්තෑවත් පැනපු- ඇවිදගන්න තියා කෙලින් හිට ගන්නවත් බැරි උදවිය රට බේරා ගන්න කියමින් බලයේ ඉන්න දඟලන නිසා එයාලාව නුරුස්සන ගතියක් මටත් තියෙනවා. එහෙම වෙන්නේ එයාල බලයේ ඉන්න කාලෙ කෙරුවාවල් අමතක නැති නිසයි. එතකොට බැරි වුනු දේවල් දැන්ද කරන්න පුළුවන්- නාකි වුණාට පස්සේ?

      අනෙක තමයි වැඩිහිටියන් විතරක් නෙවෙයි ඕනිම කෙනෙක් දැනගත යුතුයි ගෞරවය ලබන්න නං හැසිරිය යුතු හැටිත්. දේශපාලනෙන්ම උදාහරණ දෙනවා නං නිකමට මතක් කරගන්නකො ලංකාවේ ජනාධිපති ආර්යාවන් ගැන. සමහරු විහින්ම නේද ජනතා අප්‍රසාදයට පත් වුණේ?
      එලීනා මැතිණියට- වගේම මෛත්‍රී වික්‍රමසිංහ මැතිණියටත් කවුරුන්වත් වැරැද්දක් කියනවා මම නං දැකලා නෑ.

      Delete
    6. Still what is wrong is wrong, right? Lol Discrimination for whatever reason is wrong. Till we accept it and or be apathetic it will persist. So please man up and condemn age discrimination Mr Nidi

      Delete
  5. පොඩ්ඩක් කියෙව්වා. ආයේ එන්නම්

    ReplyDelete
    Replies
    1. සංචාරයකද ඉන්නේ අජිත්? මේ ටිකේ වැඩියෙන් ඇවිදිනවා වගේ.....

      Delete
    2. නැහැ නිදි. එක එක වැඩ. සෙනසුරාදා ඉවාන් ආවා පොඩි අඩියක් ගැහුවා. ඒ නිදිමතේ ලිව්වේ. මේ සුමානේ ජර්මනි යනවා. @ඇනෝ - AKD ගේ කතාව බලන්න නම් ගියා ඇනෝ. යාලුවෝ සෙට් එකක්ම ගිය නිසා. ලොකු වරදක් නැහැ. දේශපාලන කතාවක් නේ. හැබැයි මට මතක විධිහට මුළු දේශනය පුරාවට එකම සැරයක් වත් සමාජවාදය කියන වචනය කිව්වේ නැහැ. දේශපාලකයෙක් වගේ කතා කරනවට වඩා සන්සුන්වයි කතා කරන්නේ. ස්මාර්ට් පොරක් වගේ. (ලංකාවේ කට්ටයි කියන්නේ)

      Delete
    3. තැනේ හැටියට ඇනේ ගහනවා වගේ.........

      Delete
    4. හ්ම් උතුරු කොරියාවෙ කිම්-සුනේ-සුං හිතාගෙන ඉන්නෙ, එහෙ තියෙන්නෙ පිරිසිදු සමාජවාදය කියල නේද?

      Delete
    5. කොයි උණහපුලුවටත් උගේ පැටියාව පේන්නේ මැණිකක් වගේලු නේද, බකුසුතුමෝ.

      Delete
    6. මම නම් දන්නේ නැහැ බසු කිම් කාරයා මොනවා හිතනවද කියල. @නිදි - ඒ වගේ තමා. හැබැයි පට්ට සහයෝගයක් තියනවා වගේ පෙනෙනවා නොහිතපු පැති වලින්. එහෙම නැත්නම් ඒවා පේන්න මුනිච්චාවටද දන්නෙත් නැහැ. ලංකාවේ මිනිස්සු විශ්වාස කරන්න පුලුවනෑ

      Delete

  6. නිමල්ට ඉතා වටිනා අත්දැකීම් ලැබිලා තියෙනවා වගේම, ඒවා මතක තියාගෙන මෙහෙම ලියන එක වැදගත්.

    දැන් නම් ලංකාවෙ coffee culture සෑහෙන දුරට තියෙනවා නේද. ගොඩක් අය, විශේෂයෙන්ම තරුණ අය කෝපි බොන්න යනවනෙ. ඒකෙන් වෙන හොඳක් තමයි මිනිස්සු අතර සම්බන්ධතා වැඩි දියුනු වෙන එක. කෝපි එකක් බීලා, රිලැක්ස් වෙලා තමන්ගෙ හැඟීම්, ප්‍රශ්ණ ගැන කතා කරන්න පුලුවන්නෙ. කතා බහ කරලා ප්‍රශ්ණ විසඳ ගැනීමේ පුරුද්ද අපිට ටිකක් අඩුවෙන් තියෙනවා කියලයි මට හිතෙන්නෙ, අපේ හැගීම්, සිතුම් පැතුම් ගැන වුණත් අනවශ්‍ය විදිහට emotional නොවී කතා කරන්න අපිට තියෙන්නෙ අඩු හැකියාවක් කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔයා ලංකාවේ කොෆී ෂොප් එකකට ගිහිල්ල නැ වගේ. කතාව කෙසේ වෙතත් කොල්ලෝ කෙල්ලෝ එකට හිටියත් ෆෝන් එකේ ම තමයි . කොෆි table බූක් උන් බලන්නේ නැහැ let alone chatting with one another lol

      Delete
    2. Lotus, ඉතාම කනගාටුදායක කාරණයක් කියන්නම වෙනවා මෙතැනදී. ලංකාවේ ගොඩක් තරුණ-තරුණියන් සමාජශීලී නැතිද මන්දා- අන්තරාවර්තීකම වැඩියි වගේ. ඔය Ano කෙනෙකුත් කියලා තියෙනවා වගේ එයාලගේ ෆෝන් ඒකත් එක්කයි වැඩිම ආස්සරේ.
      ඒක කොහොම බලපානවාද මන්දා...

      මේ ළඟදී තරුණයෙක් ආන්දෝලනයක් ඇති කරමින් සියදිවි හානි කරගත්තානේ. එයා ඉගෙනුමට අතිදක්ෂයෙක්- හයි ඇචීවර් කෙනෙක්. තාත්තා ඉංජිනේරුවෙක්- අම්මා වෛද්‍යවරියක්. නමුත් අවසන් කාලයේ ඒ තරුණයා අම්මයි තාත්තයි එක්ක සන්නිවේදනය කරලා තියෙන්නෙ තුණ්ඩුවල ලියලා.

      මේ මාසයේ මුල උපන් දින සාදයකට ගියා. දොස්තර මහත්තයෙක් විදිහට පත්වීමක් ලබන්න සැරසෙන. එයා කිව්වා ඊට කලින් දවසේ එයා සේවය කරන රෝහලට සියදිවි හානි කරගන්න ගිය තරුණයන් නව දෙනෙකු ඇතුළු කළ බව. එක්කෙනෙක් වස බීලා තියෙන්නෙ, පෙම්වතියට call කළාම ෆෝන් එකට උත්තර නොදුන් නිසාලු!

      Delete
    3. කාලෙ වරදද මන්ද... මිනිස්සු ඉක්මනට කඩාවැටෙනව, මානසිකව.

      Delete
    4. කාලෙ හැටිය නෙවෙයි නමී, ගොඩක් දෙනා හැදිලා තියෙන තාලේ......

      Delete
  7. BTW, නිමල් 8 A.M Metro ෆිල්ම් එක Netflixවල නෑනෙ. බලන්න විදිහක් නෑ. YouTube එකේ සර්ච් කරන අතරෙ ෆිල්ම් එකේ සිංදු කීපයක් ඇවිල්ලා Ghoomey සිංදුව බැලුවා. මම හරි ආසයි ඒ සිංදුවෙ මියුසික් ඒ දෙන්නගෙ හැඟීම් එක්ක ගලපලා තියෙන විදිහට. මුලින්ම දැනෙන නුහුරු ගතිය වගේම, excitement එකත් හොඳට පෙන්නනවා නේද. (ඒ දෙන්නා කෝච්චියෙදි හම්බ වුණාට පස්සෙ මුලින්ම වගේ ගිය ගමනක් නේද ඒ). සිංදුවෙ බෞද්ධ පංසලක්, ලොකු බුදු පිළිමයක් එහෙම පෙන්වන්නෙ, ඒ කොහෙද.

    ReplyDelete
    Replies
    1. අටේ කෝච්චිය post එකේ සිනෙරූ අඩවියෙන් කියන රතු පාටින් තියෙන වචන දෙක උඩින් ක්ලික් කරන්න. එවිට ඔයාව ගෙනියයි film එකේ links තියෙන තැනකට.
      උත්සාහ කරලා බලන්නකෝ Lotus.

      Delete
  8. උඩහ මහේෂ් කියල තියෙන දේ තමා මටත් දැනෙන්නෙ. දැන් සුනිල් ඇදුරිඳු කරන බනකතා සලරෑ බලන්න බැරි තරම් !
    ඒත් අනෙක් අතින් ගත්තහම ඉන්ඩස්ට්‍රිය පවතින්න මෙහෙම හරි ෆිල්ම් හැදෙන එකත් කමක් නෑ කියත හැකි. ඒ වගෙම මේ ක්ෂේත්‍රයෙ වැඩකරන වෘත්තිකයන් ජීවත් වෙන්නත් එපෑ

    ReplyDelete
    Replies
    1. එහෙම පැත්තකුත් තියෙනවා තමයි. (කාටවත් කියන්නේ නෑ, ඔය මහත්තයත් film ඉන්ඩස්ට්රියට සම්බන්ධයිද?)

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්