li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Tuesday, December 10, 2024

හතලිහේදී... තෙවෙනි කොටස

‘මා සම්බන්ධයෙන් ගත් කල ‘ප්‍රේමය රාගයෙන් සපිරි එකකි. අනුරාගයෙන් පිරුණු එකකි.’ ඉදින් කෙසේ නම් මගේ ඒ ප්‍රේමය පාරිශුද්ධ වූවකි; සුරම්‍ය වූවකි යැයි කියන්නද? මා සම්බන්ධයෙන් නම් සුපසන් ආදරය යනු විහිළුවක් නොවෙද? කියා විමසමිනි මා පසුගිය කොටස අවසන් කළේ.

ආදරය යනු ලොව පවත්නා අති සුන්දර දෙයකියි හැඟීමක්...

මීට කලිනුත් මා කියා තිබේ. මම තවමත් ආදරය; ප්‍රේමය සොයන්නෙක්මි; මම තවමත් ආදරයේ අරුත; ප්‍රේමයේ අරුත සොයන්නෙක්මි. ආදරයට; ප්‍රේමයට රාගයේ යම්කිසි සම්බන්ධතාවක් වේදෝයි විමසා බලමින් සිටින්නෙක්මි.

එහෙම වෙන්නට ඇත්තේ නිකංම නිකං නොවේ.
බිලිඳු වියේ සිටම මට අහන්නට දකින්නට ලැබුණු දෙයින්- කියවන්නට ලැබුණු දෙයින්- අත් විඳින්නට ලැබුණු දෙයින් මගේ සුපිරි මතකය පිරී-ඉතිරී යමින් තිබුණු නිසා විය යුතුය, එසේ වන්නට ඇත්තේ. (මට හිතෙන විදිහට මගේ මතකය ඉතා ප්‍රබල එකකි. ඒ නිසාවෙනි, මා ‘සුපිරි’ විශේෂණය මතකය වදනට පෙරාතුව යෙදුවේ.)

ආදරය යනු ලොව පවත්නා අති සුන්දර දෙයකියි හැඟීමක් හය-හතර වැටහුණු දවසේ සිටම මම ඇදහීමි. එවන් අති සුන්දර ආදරයක් ලබන්නටත්, එවැන්නක මිහිර විඳින්නටත් මම සිහින දකිමින් සිටියෙමි.

අපේ අම්මාවත්- තාත්තාවත් දරුවන්ට දැනෙන තරමට ආදරය පෙන්වූ අය නොවේ. තාත්තා වැඩියෙන්ම කළේ ‘දරුවන්ට තිබිය යුතු යැයි ඔහු විශ්වාස කළ ගුණාංග’ සහිතව තම දූපුතුන් තනන්නට උපරිමයෙන් වෙහෙසීමයි. (මා කලින් කියා ඇති- අපේ අන්නාට කෙසෙල් කැවිල්ල ඊට හොඳම උදාහරණයකි.)
බොහොමයක් දෙමාපියන් එහෙමය. ඔවුනට නැති පරමාදර්ශී ගුණාංග පවා දරුවන් තුළ පිහිටුවන්නටය, ඔවුන් තැත් කරන්නේ; ඔවුනට සාක්ෂාත් කරගත නොහැකි වූ ඉලක්ක සිය දරුවන් ලවා හෝ සපුරා ගැනීමටය ඔවුන් වෙහෙසෙන්නේ.

එවන් පරමාර්ථයන් තිබියදීම අපේ තාත්තා දරුවන්ට වඩා තම බිරියට ඇලුණු, පුරුෂාධිපත්‍යයෙන් අන්ධ වුණු, රාගාධික සැමියෙක්ද වුණේය. මා ඔහු දැක්කේ අඹුසොඬ කෙනෙකු ලෙසයි. (තාත්තාගේ දෙපා අහිමිව සිටි අවසන් කාලයේ පවා ඔහුට ලෛංගික ප්‍රීණනය අවැසි වුණු බවත්- අම්මා ඔහුව ප්‍රතික්ෂේප කළ විට ඇතිවුණු දබරත් අපට රහසක් වුණේ නැත!
ඒකට අපේ දුප්පත්කම නිසා අපට උරුමව තිබුණු කෑලි දෙකේ වරිච්චි බිත්ති ගෙදරත් උදව් වුණේය.)
  

‘පිරිමියෙකුට යන්තම් පැදුර පෑගුණත් ගැබ්බර වෙන පරම්පරාවක’ ජාන උරුම කරගත් අපේ අම්මා අවුරුදු 18 සිට නිතරෝම උන්නේ ගැබ්බර වෙලාය. තවත් විදිහකින් කියනවා නම් මට අවුරුදු 21 වෙන විටය, අම්මා ඇයගේ දසවෙනි දරු ප්‍රසූතියට සැරසී උන්නේ!) ඉතිං දරුවන් හුරතල් කරන්නට ඇයට ඉස්පාසුවක් තිබිණිද?
අනිත් පැත්තෙන් අපේ අම්මා මව්වත්කමින් අඩු ගැහැනියකි. (අකැමැත්තෙන් වුණත් එහෙම කියන්නේ අගෞරවයක් කරන්නට නොවේ.) මව්වත්කමක් තිබ්බා නං අපේ පවුලේ දහවෙනියා
අංග විකල දැරියක ලෙස උපදින්නේ නැතැයි මට හිතේ.

වද විඳ විඳ කවද හරි දවසක කකුල් දෙක මැද්දෙන් හඳ පායයි කියල බලන් ඉන්නවට වඩා මට මේ ජීවිතේ සැපයි...

එවන් පසුබිමක, මට අවුරුදු හයක් වෙන්නටත් කලින් ‘තරුණ ෂර්ලි’ මට සෙනෙහසින් මට කවන- පොවන- ඇඟපත සෝදවන- නාවන- ඉස්කෝලේ එක්කං යන රාජකාරි කරන අතරේ...

ඉඩකඩක් ලැබුණු විගස මා අපයෝජනය කළෙත් උණුසුම් සෙනෙහසකින් යුතුවය.

ඉදින් මා අතරමං වූවා විය යුතුය. ආදරයත් රාගයත් දෙකම එකිනෙකට යාවී තිබේ යයි හැඟීමක් ඒ ඇසුරේදී මගේ චිත්ත සන්තානයේ නිධන් වූවාවත්ද?

“... මං පුංචි කාලෙ මගෙ අප්පොච්චි මට කකුල් තවන්න එන්න කියද්දී මම ඔය මොකුත් දැනගෙන හිටියෙ නෑ.
මං ජීවිතේ දෙපාරක් ගෙට වුණා නංගි. එක පාරක් අප්පොච්චිගෙ කකුල් තවන්න ගිහිල්ලා.
අනිත් පාර නවය වසරෙදිද කොහෙද දන්නෙම නැතුව.
මගේ ජීවිතේට වෙච්ච දේවල් දන්නෙ මං විතරයි.
ඒ ඔක්කොම අමතක කරලා අලුතෙන් ජීවිතේ පටන් ගන්න කියල හිතාගෙන මිනිහෙක් එක්ක ගියා.
ඒ මිනිහ කළෙත් තොටිල්ලක් වගේ පැද්දි පැද්දී ඉඳල දාඩිය දාපු ගමන් නැඟිටල යන එක... ගිහිං නා ගන්නව. මට ඕනි වුණේ දාඩිය නිවෙනකං ළඟට වෙලා ඉන්න.
ඒව කතා කරන්න ගියාම... එක්කො එළි වෙනකම්ම හූල්ලන්න වෙනව... නැත්තං ඉතිං මූණ අතපය පොට්ටනිවලින් තවා ගන්න වෙනව.
ඔක්කොටම වඩා... පහුවදා උදේට වැඩට ගිහිල්ල මොකුත් වෙච්ච නැති ගාණට හිනා වෙලා ඉන්න වෙනව.
ම්..හ්හ් මට ඒ මිනිහ එපා!
ඒ මිනිහ මාව දාල ගියේ සිද්ධාර්ථ කුමාරයා වගේ බුදු වෙන්න හිතාගෙන නෙවෙයි නංගි. එහෙම ගියා නං මට නරසිහ ගාථා කියල හිට ගන්න තිබ්බා.
මට ආපහු ඒ ජීවිතේ ඕන්නෑ.”

ඔහොම දිගටම ඉන්න බෑනේ අක්කේ... මං කියන්නෙ මමත් දවසක යයිනේ.”

“කමක් නෑ! මිනිහෙක් ගාව වද විඳ විඳ කවද හරි දවසක කකුල් දෙක මැද්දෙන් හඳ පායයි කියල බලන් ඉන්නවට වඩා මට මේ ජීවිතේ සැපයි... මාව දාල යන - මගෙ හිත රිද්දන මිනිස්සුන්ට නිබ්බුත පද කිය කියා ළඟ තියා ගන්නවට වඩා...” (යටින් ඉරි ගහල තියෙන වචන මට ඇහුණු; තේරුම් ගත්තු විදිහටයි කෙටුවේ. වැරදියි නං සමා වෙන්න ඕනි. හොඳේ.)

හිත පාරන; හිත කීරි ගස්සන ඒ දෙබස් ඛණ්ඩ තුන මම උපුටා ගත්තෙ මේ දවස්වල සති අන්තයේ ITN නාලිකාවෙන් විකාශය වෙන ‘බැක්සයිඩ්’ ටෙලියෙන්. ටෙලියේ 4 වෙනි එපිසෝඩ් එකේ 13 වෙනි විනාඩියේ ඉඳලා බැලුවොතින්, මේ කෑල්ල ඔයාලට හම්බ වෙයි.

අත්තානං උපමං කත්වා’; තමන් උපමාකොට සිතා...

මම කිව්ව අර නිධන් වීම ගැන හොඳම උදාහරණයක් විදිහටයි මට මේ අවස්ථාව පෙනුණේ.

ඒ, ‘බැක්සයිඩ්’ ටෙලියේ කතාව, දෙබස්, ගීත රචනය හා තිර රචනය කරන ලක්ෂාන් වත්තුහේවා හරි අගේට එයාගේ job එක කරල තියෙන නිසා වෙන්නැති. අශෝක් ජයකොඩිගේ නිෂ්පාදනයක් වෙන මේ ටෙලිය අධ්‍යක්ෂණය කළ ජෝ දිසානායකයන් නළු- නිළියන්ගෙ දක්ෂතා උපරිමයෙන් ලබාගෙන තියෙන හින්දා වෙන්නත් ඇති, මට එහෙම හිතුණේ.

ඇත්තටම ළමා වයසේදී සිදු වෙන දේවල්වල මතකය වැඩිහිටියන් වුණාට පස්සෙත් කොච්චර බලපානවාද? (මතකයිනෙ- මේ සීරීස් එකේ පළමුවෙනි කොටසෙ පටන් ගැන්මේදීම ලියැවුණා- මොළය වර්ධනය වීම අවුරුදු 25 වෙනතුරුම සිද්ද වෙනවය කියලත්.) මට හිතෙන්නේ පැටි වයසෙදී සිද්ද වෙන ඒ බලපෑම් අමිහිරි නං එව්වා තදින්ම මොළයේ සටහන් වෙනවා ඇති කියලයි.

හැබැයි-අනෙක් අයට කොහොම වෙතත්- මට නං ඒ මතකයන් ‘නරක’ විදිහට බලපාල නැහැ වගෙයි.

‘ධම්ම පදයේ’ කියවෙන විදිහට ‘අත්තානං උපමං කත්වා’; තමන් උපමාකොට හිතන්නයි මට පුරුදු වෙලා තියෙන්නෙ. මං ආදරයට කැමති තරමටම අනෙක් අයත් කැමති ඇතිනෙ. / මට අපහාස වෙනවට මං අකැමැති වගේම අනෙක් අයත් අකැමැති ඇතිනෙ. / මාව ප්‍රශංසාවට ලක් වෙනවට මම කැමැතියි නං අනෙක් අයත් එහෙම ඇතිනෙ... වගේ හිතිවිලි තමයි මගේ හිතේ වැඩ කරන්නේ.
හැබැයි, මං ආවේගශීලීයි. ලේසියෙන් ඇවිස්සෙනවත් එක්ක. එතකොට පොල්ලෙන් ගහන්නා වගේ මගේ අදහස් කෙළින්ම කියවෙනවත් එක්ක... ඒ නිසා හැබෑවටම කේන්ති ගියොත්- ඒ වෙලාවට හැකිතාක් නිස්සද්දව හිටින එකයි මම කරන්නේ.

දන්නවනෙ... මගේ සමීපතමයන් ගොඩක් කැමැතියි- මං කේන්තියෙන්; ආවේගයෙන්; ඇවිස්සිලා කියවනවට... ඉතිං, ගොඩ වෙලාවට එයාලව සතුටු කරවන්න හිතාගෙන මමත් රඟනවා...

ඔහොම මගේ නසරානි ගති සොබා සේරෝම ගැන හොඳටම දැනගෙනයි ‘එයා’ මට සමීප වුණේ. (අනුර ජිනදාස හිතවතා මගේ කේන්දරය බලලා කීව විදිහට) අතිධාවන කාම යෝගයක් තිබුණු මට එයාගෙ ස්පර්ශය, උණුහුම, නාඩි වැටෙන විදිහ හොඳට දැනුණා... එයාටත් එහෙම දැනිච්ච බවයි මට පෙනුණේ. අපි දෙන්නා නියමෙටම මැච් වුණා.

අනේ මෝඩයා! මොට්ටයා!! තකතිරුවා!!!
තමුසෙ කී පාරක් ඔහොම හිතුවද... මගේ හිත විමසයි.
ඇත්තකි. අතීතයේදී අභී අයියා, පියසිරි, දේමිත්ත, සංජේ, පද්මේ වැනි ලිංගික සහකරුවන් කීප දෙනෙකු කෙරෙහිත් මම තදින් ඇලී උන්නෙමි. එහෙත් ඒ හැම විටම පාහේ අප අතර එතරම්ම දැඩි මානසික සබඳතාවක් නොවුණු බවකි මට දැන් හිතෙන්නේ. ඒවා එකක්වත් අවුරුදු ගණන් පැවතුණු සබඳතාවනුත් නොවේ.

ඒ කැලණිවැලි කෝච්චියේ මැදිරියකදී, ඔහුගේ පාසල් සගයන්ට අහක බලා ගන්නැයි කියා ‘අති දීර්ඝ ප්‍රංශ හාද්දක්’... 

පුදුමයකට මෙන් වසර ගණනාවක් තිස්සේ මා තදින්ම සිතින් බැඳී උන් දීඝායු ගැනත් මෙතැනදී මට මතක් වෙයි. අනාරාධිතවම මගේ ආරක්ෂකයාවී; මා නිසා අභූත චෝදනාවකට පවා ලක් වුණු දීඝායු මගේ සමරිසි සගයෙක් නොවීය. එහෙත් ඔහු, අදටත් මට පිළිතුරක් සිතාගත නොහැකි පරිද්දෙන් ප්‍රශ්නයක් ඉතිරි කළේය.

ඒ කැලණිවැලි කෝච්චියේ මැදිරියකදී, ඔහුගේ පාසල් සගයන්ට “මට නිමල්ව kiss කරන්න තියෙනවා.... මචංලා බලන්නෙපා!” යැයි කියා ‘අති දීර්ඝ ප්‍රංශ හාද්දක්’ මගෙන් ලබා ගනිමිනි.

මට ලැබී තිබුණු එවැනි සියලු ලිංගික අත්දැකීම් යළි සිහියට නංවමිනි ‘ඔහු’ මගේ දිවියට ප්‍රවිෂ්ට වූයේ.

ඔහු ජව සම්පන්නය. කඩවසම්ය. බුහුටිය. ප්‍රියමනාප ඇවතුම්- පැවතුම් හා කතාබහෙන් යුතුය. විශ්වාසවන්තය... ඉතිං ඔහු හා ගෙවමින් සිටි ඒ කාලය මට දැනුණේ දීර්ඝ මධු සමයක් ලෙසය. එයට හය වසරක් සපිරී තිබ්බේ අප දෙදෙනාම නොදැනුවත්වය.
සමන්ති නංගිගේ ආරාධනය 1994 වසරේදී මට ලැබුණේ ඒ වකවනුවේදීය.

ඇත්තම කිව යුතුය. Samගේ ඇරයුම සවනට වැටෙනකොටම මගෙ හිතේ ඇති වුණේ ප්‍රශ්නයක්.
‘එයාගෙන් ඈත් වෙලා කොහොමද ඉන්නේ... අඩුම ගාණේ මාස හයක්වත් එංගලන්තෙ ඉන්න වෙයිනෙ!’

එනිසාමය, මා දෙලොවක් අතර දෝලනය වෙමින් උන්නේ. ‘ආයෙත් එංගලන්තෙට යනවද- නැද්ද? ගිහිල්ලත් බෑ- නොගිහිනුත් බෑ.’
“ඔයා ගිහිල්ල එන්න. සමන්ති නංගි ගොඩක් ආසාවෙන් වෙන්ඩ ඇති බලාගෙන ඉන්නේ. ඔය මාස ගාණ නොදැනිම ගෙවිල යයි...” ඔහු කිව්වේ නිස්කාංසුවේය.
“ඒක නං එහෙම තමයි!” මමත් අලගු තැබුවෙමි.
”එහෙනං ඉතිං තව මොනවද?”
“හැබැයි ඔන්න ඔයා සුමානෙකට එක ලියුමක් ගානෙවත් මට එවන්න ඕනි. හාද? තුණ්ඩු කෑල්ලක් නෙවෙයි... දිගම දිග ලියුමක්. එහාට ගිය ගමන්ම ඔයාට නිදහසේ කෝල් කරන්න විදිහකුත් මම හදා ගන්නංකො.”

මං කිව්වේ අම්මලගේ හවුන්ස්ලෝ ගෙදර ටෙලිෆෝනය තිබෙන තැන මතක් වුණු බැවිනි. ඒක තිබ්බේ ඩැඩාගේ මිනි බාර් එක ළඟය. එතැන ඉඳගෙන රහස් කොඳුරන්නට බැරිය!

“ඒක නෙවෙයි... ඔයා දන්නවනෙ, මම ඔය ලියන වැඩේට නං එච්චර දක්ෂයෙක් නෙවෙයි කියල... ඒත් අමාරුවෙන් හරි සුමාන දෙකකට එක ලියුමක් වෙන්ඩ ලියල එවන්නං.”
“ඔන්න එහෙනං ඒක පොරොන්දුවක්. හොඳේ.” මං තව සැරයක් එයාගේ කටෙන්ම වචනය පිට කරවා ගත්තා.

ඔය ඔක්කොමත් හරි, කොයි වෙලාවේද තමුසෙගෙ පඩත්තල ගතිය ගැන කියන්නේ? දැනට නං පෙනෙන්නේ තමුසෙ අලුතෙන් ඉපදිලා; සුද්දවන්තයෙක් වෙලා හිටිය වගෙයි!

පේන්නේ තමුසෙලා දෙන්න අතරේ බොහොම ලොකු love එකක් තිබුණයි කියලනෙ. ඇත්තටම එහෙම bond එකක් තිබුණද?

ඔව්! තවත් ප්‍රමාද කළ යුතු නැත. දිගින් දිගටම කොළය වසාගෙන සෙල්ලම් කිරීම කිසිවෙකුහටවත් කළ නොහැක්කකි.

හැම දෙයකම නිරුවත් සත්‍යය පාඨකයනට කියන්නට සැරසීගෙනය මං වහන්සේ ‘නිදිගෙ පංච තන්තරේ’ ලියන්නට පටන් ගත්තේ. ඒ කාරියෙදී අවුරුදු දසක තුන හතරක් පැරණි විස්තර නම් කිසිදු අපහසුවකින් තොරව කිව හැකි විණි. එසේ කියද්දී නොදැනුණු චකිතයක් දැන් දැන් මා පෙළන බවක් හැඟෙයි. මෑත අතීතයේ- වර්තමානයේ තොරතුරු පැවසීම මං හිතුවාට වඩා අසීරුය.

මගේ ගැන ඇත්තම ඇත්ත නම් පැකිළීමකින් තොරව දයාබර ඔබට හෙළි කළ හැකිය. එහෙත් වෙනත් අයව හෙළිදරව් නොවෙන ලෙසය- මා මගේ තතු ඔබට කිව යුත්තේ...

දැන්මම කියමි. එතැනදී නම් මට දැඩිව උපක්‍රමශීලී වෙන්නට සිදු වෙයි. සුපුරුදු ලෙසින්ම බොරු නොකියන අතරේ- ඇත්ත සඟවා කීමටත්- ඇත්තෙන් අඩක් පමණක් කීමටත්- ඊටත් අමතරව ඇත්තම ඇත්ත තනුක කරමින් කීමටත් මට සිදු වෙයි. එවන් ප්‍රයෝග රැසක්ම මට මනාව හුරු-පුරුදුය!

ශක්තිවන්තයෙකු ලෙසින් පෙනී සිටියත් මේ නිමල් දිසානායකයාත් පුහුදුන් පුඟුලෙකි; අබල- දුබලකම් සහිත කෙනෙකි. ඒ නිසාමද කොහෙද මේ විස්තර ලිවීම බෙහෙවින් ආයාසකරය.

1994 වෙද්දී මට තිබුණු සබඳකම ගැන තොරතුරුත්- ටික කලකට හෝ ඔහුගෙන් ඈත්වී සිටීමට අකැමැති වූ හැටිත් දැන් ඔබ දනියි. ඒ ලියා තිබෙන දේවල් යළිත් වතාවක් කියවන විට...
‘තමුසෙ ඒවා ලියල තියෙන හැටියට නං පේන්නේ තමුසෙලා දෙන්න අතරේ බොහොම ලොකු love එකක් තිබුණයි කියලනෙ. ඇත්තටම එහෙම bond එකක් තිබුණද?’

‘හිතන්නේ අපි අතරේ එහෙම බැඳීමක් තිබ්බේ නැහැයි කියලද? මම නං එක හිතින්ම...’
‘හරි! මෙහෙම අහමුකො. වෙනදට තමුසෙ කව්රු හරි ගැන ලියද්දී ‘බොරු නමක්’ දාලාමනෙ ලියන්නේ... ඇයි මේ වතාවේ විතරක් ඒ වැඩේ නොකළේ? ‘ඔහු’ කියලනෙ මෙච්චර දුරට ලියද්දීත් ලියල තියෙන්නෙ.’

‘එ... එ... ඒ... එයාට ගැළපෙන නමක් තවම හිතා ගන්න බැරිවුණු හින්දා.’
‘ආහා... එහෙනං පුතෝ දීපංකො, මේ ප්‍රශ්න දෙක තුනටත් උත්තර... ඔට්ටුද?’
‘හරි... අහන්න.’
‘එයා කී වෙනියද?’

‘ඒකත් කියන්න ඕනිද?’
‘හේතුවක් ඇතිවයි අහන්නේ. කියන්න බැරි නං නොකියා ඉන්නවා.’
‘... එකසිය හතලිස් පස් වෙනියා!’

‘ගණන හරියටම හරිද?’
‘එක්කෙනෙක් දෙන්නෙක් මඟ ඇරුණොත් මිස වැඩියෙන් එකතු වෙලා නෑ.’
‘එතකොට ඔය 145 වෙනියා එක්ක සම්බන්දෙට අවුරුදු හයක් වෙලා තිබ්බයි කිව්ව නේද, දෙවෙනි වතාවේ එංගලන්තෙට එන්න කියද්දී...’
‘හ්ම්!’

‘සෑම්ගෙන් ඒ ආරාධනාව හම්බ වෙනකොට තමුසෙ 145වෙනි කඩුල්ලෙමද හිටියෙ?’

අනිල් මල්ලී වෙනම කොළයක ඒ සටහන ලියා, ඒ කොළය අලවා තිබුණේ සමරු පොතක...

ඔන්න පොඩි අතුරු කතාවකට පීල්ල මාරු කරන්න වෙනවා...

අපේ පවුලේ හතරවෙනියා අනිල් ධර්මකීර්ති දිසානායකය. වඩාත්ම කඩවසම් හාදයා වුණෙත් අන්නාමය.
අනිල් ඉස්-ඉස්සෙල්ලාම රස්සාවක් විදිහට කළේ
සිකියුරිටි job එකකි. ඒ හාදයා ඒ රස්සාව කරලා හම්බ වුණු පළමුවෙනි සොච්චම් පඩියෙන් පුංචි තෑග්ගක් මිලදී අරගෙනය. ඒ විත්තිය මං වහන්සේ දැන ගත්තේ අනිල් මගේ ඉදිරියේ දණ ගසා වැඳ- ගරුසරු ඇතිව දෝතින්ම ඒ තෑග්ග මට පිරිනැමුවාමය.

‘මා මෙවන් තත්වයකට ගෙන ආ
මා ප්‍රිය සොයුර ,
වරෙක පියෙකු ලෙසත්
තවත් වරෙක ආදර අයියෙකු ලෙසත්
ඔබ මට දුන් ඔවදන්
සදාකල්හි මතකයේ රැඳෙනු ඇත
මා අද දින ලැබූ වේතනයෙන්
පිලිගන්වන මේ පුංචි තිලිණය
වැරදි ඇතොත් සමාවී
පිලිගනු මැන...... සොයුරු
   සොයුරු
       අනිල්
1979.12.18’

අනිල් මල්ලී වෙනම කොළයක ඒ සටහන ලියා, ඒ කොළය අලවා තිබුණේ සමරු පොතක මුල් පිට කවරයේ ඇතුළු පැත්තේය. එහෙම අලවලා තියෙන විත්තිය වසං කරන්නට හිතිලද- නැත්තං වැඩේ තව ටිකක් ලස්සන කරන්න හිතිලද දන්නෑ... එයා කහපාට ඉලාස්ටික් පටියකුත් පිරිද්දුමට උඩින් අලවල තිබ්බා.

ඒ දවස්වල ගොඩ දෙනෙක් ඔය සමරු පොත් පාවිච්චි කළා. විශේෂයෙන්ම කෙල්ලෝ; ගැටවර වයසේ අය. ඉස්කෝලෙ යන ගැටවර- ගැටවරියන් හැමෝටම වගේ සමරු පොතක් තිබුණ ගණනයි. ඒ හැම සමරු පොතකම වගේ අන්තිම පිටුවේ ‘කවි පද දෙකක්’ ලියල තිබුණා.
‘කොපමණ යහළුවන් හිටියත් ඉහළ පෙළේ
මමම නේද අන්තිම පිට ඉවර කළේ’ කියන දෙපේළියයි ඒ. හැබැයි එහෙම ලියල තිබුණේ, සමරු පොතේ මැද පිටු ගොඩාක් හිස්ව තියෙද්දී.

අනිල් මට තෑගි කරපු සමරු පොත පරෙස්සමින් අරං තියාගෙන හිටියා මිසක්- මං කවුරුන්වත් ලවා සමරු සටහන් ලියවාගන්න ගියේ නෑ. හිස්ම හිස් පිටු එක්ක පොත ඔහෙ තිබුණා. ඔහොම අවුරුදු ගණනාවක්ම ගත වුණා...
ගත වෙද්දී දවසක්...

අම්මෝ අදට ලිව්වා ඇති අනේ... මහන්සිත් එක්ක. ඊළඟ කොටසට යමු නේද...à

22 comments:

  1. අනිලුයි නිමලුයි ජිල් කොටවයි
    අනිල්ගේ ශිෂ්ණය නිමල් උරයි
    එහි සාරය දැක වල්මත් වෙයි
    නිමල්ගේ ශිෂ්ණය තව දික් වෙයි

    ReplyDelete
  2. බ්ලොග් අල කරන ඇනෝලා, වන කරන ඇනෝලා විජහට වරෙල්ලා මෙන්න නිදියා පොස්ටුවක් දාලා...
    දැන් පුලුවන් තරම් පඩ මඩ දාලා මේක කාපල්ලා

    ReplyDelete
    Replies
    1. Blog රචකයන් හා අඩවි වෙනුවෙන් ඇති ඔබේ සෙනෙහස අගයමි!

      Delete
  3. මීයො පිදුරු කන්නෙත් නෑ
    කන එකාට දෙන්නෙත් නෑ
    ගොන් ආතල් කවි ලිය ලිය
    උන් පිම්බෙනවා
    යන්තං ලියවෙන බ්ලොගටත්
    උන් කෙලවනවා

    ලෝකෙන් උතුම් රට අපෙ සිරි ලංකා
    ණයටම හිඟමන් අපි ඉල්ලං කා
    අදිමුද කකුලෙන් වැඩක් කරනා එකා
    බුකි මංගච්චමු බ්ලොග් ටිකම මකා

    ReplyDelete
    Replies
    1. දියත පතළ සුවඳැති සොඳ සඳුන් කඳ
      සිඳිත මඩිත එක ලෙස විහිදෙයි සුවඳ-
      කියන කවි පද දෙක මට හොඳට මතක තියෙන නිසා හොඳයි නරිමොටා මහත්තයෝ.

      Delete
  4. Citizen Kane (1941) ටිකක් විතර පරණයිනං තමා. ඒත් හොඳ සලරැවක්!
    වෙලාවක්බ හම්බුනොත් බලන්ට

    ReplyDelete
    Replies
    1. අමුතු දොස්තර ටෙලිය ගැනත් කස්ටික කතාවෙනවනෙ.. මේ ටිකෙ. නිදිතුමා එක බලනවද

      Delete
    2. ආන්න ජංසං! තව දාහක් වටිනවා. හොඳයි වගේ මේ බලන්න ගත්තා. ආන්න එහෙම අපි වගේ සගිස්කුරුතික අනාතයො ගැනත් හිතල, ටෙලි රෙකමන්ඩ් කරාන්න ආයිබොවන්.👌🙏💐

      Delete
    3. බස්ස මයා ඒ වාගෙම ජාතික රෑපවාහිනියට සබැඳි චැනල් අයි එකෙ පරණ නාට්‍ය, වේදිකා නාට්‍යය, හඬකවපු කතාමාලා ආයෙම විකාසනය කරනවලු. යූ බටේට දානවයි කියලත් කියනව. නොස්ටැලජික් මතක අලුත්කරගන්න චෑන්ස් එකක්

      Delete
    4. වැඩි විස්තර

      https://www.facebook.com/1389039714/posts/pfbid0VefqEn2bqpjLyDs84GUBfoWKxtnqNCG3dzX3nVPXnaBMSTrFj3vP3pPCrf5rbgH9l/?app=fbl


      https://www.facebook.com/100092630113084/posts/pfbid0332SKScH3qK2QpYvf1RJ9eG3xhsiuYbyLv3T4whfvmKUt9RkwKni6H6FHcRryvk6Ql/?app=fbl

      Delete
    5. ස්තූතියි නමියො. වැඩේ නං පංකාදුයි, ඒත් ඉස්සර වගේ බලාගෙන ඉඳලා වෙලාවට බලන එක කෙරෙන එකක් නෑ, කවුරු හරි පිංවතෙක් යූ බටේට දැම්මොත් මිසක.👌🙏

      Delete
    6. ඕව යු බටෙන් බලත හැකිද

      Delete
    7. මෙන්න links ටිකක්
      අමුතු දොස්තර- 18 වෙනි එපිසෝඩ් එක
      https://www.youtube.com/watch?v=3RIZNPjCbs4
      බෙර හඬ වේදිකා නාට්‍යය-
      https://www.youtube.com/watch?v=EuTcOtaMofg&t=56s
      වැනිසියේ වෙළෙන්දා වේදිකා නාට්‍යය-
      https://www.youtube.com/watch?v=Cw0F8WWwyvk&t=20s

      Delete
    8. අහා! අල වගේද ගෝවා කිව්වලු. අමුතු දොස්තර නම් නියමයි. තව " එයා දැන් බැඳලා" එකත් හොඳයි වගේ. මගේ රසවින්ඳනය ටිකක් අමුතුයි. කතාවේ ගුප්ත භාවය, කුතුහලය, ඇද-බැඳ තබාගැනීම ගිලිහුනොත් මට කතාව බෝරින් වෙනවා.

      වේදිකා නාට්‍ය තව ලින්ක් තියනව නං දෙන්න,ඈ?👌🙏💐

      Delete
  5. වංගු අමතක කරලා, සම්පූර්ණ පිංතූරෙ ගැන හිතුවාම හිතන්න යමක් තියනවා. හොඳයි, තාම කසකාරයො මිසක් පෙරහැර ආවෙ නෑ නෙව?

    ReplyDelete
  6. අය්යෝ නිදි, තවමත් ඔය සමරිසි කතාව රස කරකර ලියන්නේ නැතුව, අලුත් කලාවක් හොයා ගන්නකො ලියන්න.
    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. මමත් ඒ කතාව අනුමත කරනවා. අපි බලාගෙන ඉන්නෙ ලන්ඩන් දෙවැනි කතාව අහන්න. පලවෙනි එක ඉතා සාර්ථක නිසයි, දෙවැනි එක ලියන්න කියල හැමෝම කිව්වෙ. ඒත් අර විජේ කිව්ව වගේ, මේක අස්සට රස කරකර ලියන සමරිසි කෑලි නිසා එබීම නිසා, ලන්ඩන් දෙවැනි කතාව අහන්න ඉන්න අපට හිතෙන්නේ, සීනී දවටපු තිත්ත මේත් පොවනවා වගේ හැඟීමක්.

      අමනාප වෙන්න එපා මෙහෙම කියනවට, මේක ධනාත්මක විවේචනයක් ලෙස බාරගන්න.

      Delete
    2. විජේබාහු මහත්තයෝ, Ano මහත්තයෝ-
      මගේ ජීවිතයට සබැඳි දේවල් එක්ක මේ අඩවියේ ලියන්නෙ මගේ ජීවිත කතාවනේ...
      ඉතිං ඒ ඒ කාල වකවානුවලදී සිද්ද වුනු වැදගත්ය කියල මට හිතෙන දේවලුත් ඉබේම ලියවෙනවා.
      සමරිසි දේවලුත් වැඩියෙන් ලියවෙනවා වෙන්න ඇති- මාත් එවැන්නෙක් නිසා.

      විවේචනාත්මකව අදහස් කියනවාට පුංචි අහිතක්වත් හිතන්නේ නෑ. කියවලානේ එහෙම කරන්නේ.
      ඔයාලගේ වටිනා කාලය වැය කරගෙන; ඩේටා පුච්චගෙන මං ලියන දේවල් කියවන්න එන එකත්, කියවන එකත්, අදහස් පළ කරන එකත් මට කෙරෙන කොච්චර ලොකු සැලකිල්ලක්ද?

      Delete
  7. මේ පරණ ලිපි වගේ දේවල් පරිස්සම් කිරීම නිසා, අපට නිදිගේ පැරණි රසාංග ඇසීමේ වාසනාව ලැබිලා තියෙන එක ඇත්ත. ඒත් මට නිකමට හිතෙනවා, නිදි අතීතය සමඟ තියෙන බැඳීම වැඩි දෝ කියලත්.

    මිනිසුන් ජීවිතයේ 2/3 වස්තුව රැස්කිරීමට වෙහෙසෙන අතර, අන්තිමේදී ඒ එකතුවට ඇති බැඳීම අත්හැරීමට වෙහෙසේ - කතෘ අඥාතයි.

    නිදිගෙ අම්මගෙ මවුවත්කම ටිකක් අඩු ඇති, බාගදා සේසයක් ආත්මාර්ථ වෙන්නත් ඇති. ඒත් ඈ දිරිය කාන්තාවක් කියලයි මට හිතෙන්නෙ. කටුමැටි පැලක ඉඳලා ඔය තැනට යන්න බෑ ලේසි-පාසු කෙනෙකුට. ඈ එතරම් උගත් කාන්තාවක් නොවන නිසා, ඇගේ "පුහුදුන්" ගති මට තේරුම්ගත හැකියි. "ගේමක් ගසා ගොඩයැම" කලාවක් නම් ඈ ඒකලාවේ පිකාසෝ කියලයි මට හිතෙන්නෙ.

    වැඩිහිටි සහෝදරයා ලෙස ඔබ සෑහෙන කාර්‍යභාරයක් කල එක අවතක්සේරු කරනවා නෙමෙයි, ඒත් පවුලම "ගොඩ ගියේ" අම්මා නිසයි කියල හිතෙන්නෙ නැද්ද?


    ReplyDelete
    Replies
    1. බස්සා මහත්තයෝ,
      ඇත්ත, ඔයා කියන්නේ ඇත්ත. මගේ තියුණු මතකය වෙලාවකට හරි බරක්. ඒත් මේ බ්ලොගයට ඒ මතකයන් ලියන තරමටම ඒවායේ බර සැහැල්ලු වෙන ගතියකුත් මට දැනෙනවා. භාව විරේචනයක් සිදු වෙනවා වගේ...

      හරියටම හරි- මම දැන් ඉන්නේ 1/3 කාර්තුවේ.

      අපේ අම්මා ගැන විතරක් නෙවෙයි තාත්තා ගැනත් මට තදබල විවේචනයන් තියෙනවා. ඒ දෙන්නම වගකිවයුතු මව්පිය භාවයක් දැරූවන් නෙවෙන බවයි මගේ හැඟීම.
      ඒ හැඟීම තියෙද්දි වුණත් මම ඒ දෙන්නටම (මට හැකි තරමට) සාධාරණ වෙමින් ගරු කරනවා- ආදරය කරනවා. මට බින්දුවක්වත් පසුතැවීමක් නැහැ- ඒ දෙදෙනාටම මගෙන් ඉටු විය යුතු යුතුකම් ඉටුකොට හමාර නිසා.
      ඒත්, දරුවන් හය දෙනෙකුගෙන් යුතු පවුලක් නඩත්තු කරගන්නට බැරිව තාත්තා අසනීපයෙන් හිටියදී: අවුරුදු දොළහේදී පවුලේ වැඩුමලා විදිහට පවුල නඩත්තු කිරීමේ කාරියට මා උරදී සිටියදී; පවුල් සැලසුම් ක්‍රමයක් භාවිත නොකර තවත් දරුවන් 4 දෙනෙක්ම ජාතක කිරීම අපේ තාත්තගේ ලොකුම වරදක් ලෙසයි මා දකින්නේ.

      (මා දීපානි බතික් වැඩපොළ පවත්වාගෙන යන කාලයේ- පවුලේ ආර්ථිකය ඉතාම සවිමත් තත්වයක පැවති කාලයේ) තාත්තාගේ සියදිවි නසා ගැනීමෙන් පස්සේ අපේ අම්මා එංගලන්තයට ගියේ දරුවන් ගැන තැකීමකින් තොරව කියලයි මට දැනෙන්නේ. එතකොට චූටි නංගියාට අවුරුදු 4ක්වත් නෑ. හිතන්නකෝ දරුවන් නව දෙනෙකු අතහැර දමලා ගිය ඒ ගමන කොතරම් උචිතද කියල.
      ඒ වෙලාවේ පවා මම අම්මාට එපැයි කිව්වේ නෑ. එහෙම කළේ අවුරුදු 17 සිට දරදඬු; ඒත් අඹුසොඬ සැමියෙකුගේ යටතේ හිඳිමින් දරුවන් හා දෙනෙකුට උපත දෙන්නට වුණු හද්ද ඩොටේ තරුණියකගේ තත්ත්වය තේරුම් ගනිමින්.

      ඒ වගේම - මම පිළිගන්නවා අම්මාගේ ඒ ගමනෙන් අපට ලොකු ආර්ථික ශක්තියක් ලැබුණු බවත්- ගිහිං අවුරුදු තුනකට පස්සේ හිට.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්