li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Thursday, January 9, 2020

හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා! - තෙවෙනි කොටස

පිටතට නොපෙන්නුවාට මගේ ඔළුකටුව ඇතුළේ ඒ වෙද්දීත් plan එකක් හැඩ ගැහෙමින් තිබුණේය! 

එයාල දෙහිවල, පානදුර චිත්‍ර ඇඳපු කට්ටි වගේ හොඳට ඔර්ගනයිස්ඩ්!
“මෙහාට එන අතරේ මං දැක්කා මහරගම තාප්පෙක අඳින කට්ටියක්... දෙහිවල- පානදුර කට්ටි වගේ හොඳට ඔර්ගනයිස්ඩ්... එයාලට දෙමු!” මා කිව්වේ මුරණ්ඩු ලීලාවෙනි. දැන් පොඩ්ඩක් හෝ දරදඬු විදිහට ඉන්නට ඕනෙය. නැතිනම් මෙයාලගේ කඩුලු කතන්දර නවතින්නේ නැත.

“ඒක මිසක්... නැතිනම් අපි හතරදෙනා කිඹුලෝ හැටක් කන්න කියලය....”

“ඇයි මචං... කිරි තේ ටික....”

“හරි, හරි.... හරවගන්නවලකෝ වාහන...... හඳහන් බල-බලා ඉන්නේ....” මගේ කටහඬ දැඩි - තීව්ර එකකි. ඒකටවත් නෙවිල් අනුරසිරි මෙල්ල නොවෙන හැටි.

“ඔන්න බලපන් මචං... දිසානායකගේ ඊළඟ නෑම..... තමුසෙට පව් කියලයි ආයෙම මහරගමට එක්ක යන්නේ. නැද්ද පාලි.... මේ බම්බුවෙන් පරිප්පු කන්නේ අපිනේ. මායි ගවීනුයි ආයෙම කොට්ටාවට එන්න එපැයි තමුසෙව දාලා. පාලිතත් ගොඩගමට යන්න....” 
එහෙමත් කියලාය, කාර් දෙකම මහරගමට ආවේ.

පළමු වතාවේ කිලෝ මීටර් 100ක් පා ගමනින් යන වෙලාවේ කළා වගේ.......
මහරගම බුවෙනකබා මහ විදුහල අසලින් පටන් ගන්නා පරණ පාර යළි හයිලෙවල් පාරට වැටෙන තැන අසලම තාප්පයේය, මා දුටු පිරිස චිත්‍ර අඳිමින් හිටියේ. ඊට මෙහා පැත්තේය, මහරගම පොලීසිය ඉස්සර තිබුණේ.

අප එතැනට එනවිටත් එයාලා ගජරාමෙට වැඩය. “යනවා ... තමුසෙම ගිහින් පච වෙලා එනවකො. මම නම් කාර් එකෙන් බහින්නෙ නැහැ.... මොන ලජ්ජාවක්ද හලෝ... විහින් පච වෙන්න...”

මතකයිනේ? ඔහොම වෙලාවට නෙවිල් එහෙමමය. පළමුවරට පාද යාත්‍රාවේ ගිහින් වරහනදී, රෑටය කියලා උයාගත් කෑම සේරම හමුදාවේ පිරිසකට දන් දුන්නු වෙලාවෙත් එයාලා කළේ එහෙමය. පස් දෙනාම කතාවෙලා කිසිම උදව්වක් නොදී මටම; තනිවම ආයෙත් උයන්නට ඉඩ හැරීමය.

අද තත්ත්වය ඊටත් වෙනස්ය.

නාඳුනන කෙනෙකු අහසින් කඩා පාත්වී ගෙනෙන බනිස්, තේ බාර ගන්නට මේ පිරිස කැමති වේවිද? ඊටත් එතැන හිටියේ පාසල් සිසුවන් වැනි අඩු වයසක උදවියත් නොවේ;

මහරගම හිටි උදවිය රාත්‍රී අඳුර බිඳින්නට..............
වයසින් වැඩි, වත්පොහොසත්කමින් වැඩි පිරිසකි. ඔවුන් රාත්‍රී අඳුර දුරලන්නට flash lights හා ජෙනරේටරයක් පවා යොදාගෙන තිබීමෙන් පෙනුණේ ඔවුනගේ සංවිධානාත්මක ශක්තියයි. 

එතැනම පාරෙන් මෙහා පැත්තේ නවතා තිබුණු ඔවුන්ගේ වාහන හා මෝටර් සයිකල් ගොඩත් මගේ ඇහැට වැදුණේය. එහෙත් මොනවා කරන්නද?

ළිඳට වැටුණු එකා ගොඩ ආ යුත්තේ ළිං කටෙන්මය!

හිත දිරිය වඩාගෙන මම ඒ පිරිස අසලට ළඟා වීමි. අඳුනන කිසිවෙකු නැත. හිටි කිසිවෙකු මාව පයිසෙකටවත් මායිම් කළෙත් නැත..... එතකොට නම් මට හීන් දාඩිය දාන්නට ගත්තේය............ එයාලගේ සම්පූර්ණ අවධානය යොමුවී තිබුණේ තාප්පය සැරසීම ගැන විතරය.

සමහරවිට එහෙම වෙන්නට ඇත්තේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය නිසාවෙනි.

සිතුවමින් නගර අලංකාර කරන තරුණ පෙළ අගයන්නට අග්‍රාමාත්‍යතුමා කියා තිබුණේ...........
මෑත දිනයෙක එතුමන් පවසා තිබුණේ ‘සිතුවම් අඳිමින් නගර සරසා අලංකාර කරන තරුණ-තරුණියන් අගැයීම සඳහා රාජ්‍ය මට්ටමින් සම්මාන පුදන්නට’ කමිටුවක් පත් කරන බවයි. 

(අතීතයේදී ඔහොම පත් කෙරුණු හැට-හුටහමාරක් කමිටුවලින් නම් වැඩියෙන්ම ‘වැඩ සිද්ධ වුණේ’ කමිටු සාමාජිකයන්ටම බවය මේ ලියන මැට්ටාට මතක තියෙන්නේ!)

එහෙම අලුතින් අගැයීම හරිම හොඳය. අලුතින් හිතලා යමක් කරන අයට නිදහසේ; බාධා කිරීම් රහිතව එය කරන්නට දීම ඊටත් වඩා වටිනවාය.

නදීෂ් දිල්ශාන් දිසානායක 2017 අවුරුද්දේ මේ වගේම රැල්ලක් පටන් ගන්නට හැදුවේය. අම්බලන්ගොඩ ස්ටේෂමෙන් පටන් ගත්තේය. මාතර, පානදුර, නුවර වගේ තැන්වලටත් ව්‍යාප්ත කළාලු.

කොයි තරම් වටිනවාද? ‘ඉරිදා ලක්බිම’ පත්තරයට ‘මිහිරාන් කරුණාරත්න’ ලියා තිබුණු විස්තර දැක්කාට පස්සේ, මං කතා කරද්දී ඇතිවෙමින් තිබුණු තත්ත්වය නදීෂ් කිව්වේය.
දැන් ඒ ව්‍යාපෘතිය ‘Bookhub’ හබක් වෙලා අහවරය!

නදීෂ්ගේ දුම්රිය මඟීන් වෙනුවෙන් දියත් කෙරුණු bookhub හබක් වුණේ...
නදීෂ් හැදුවේ දුම්රියේ යන-එන මඟීන්ට කියවන්නට පොත් සපයන්නටය. 

ඒක පුස්තකාලයක් නොවේ. දුම්රිය ස්ථානයේ රාක්කයක තියන පොත් ටිකකි. පොත් බලාගන්නට නිලධරයෙක් නැත; ගෙනියන ඒවා ගෙනෙනවාද බලන්නට කෙනෙක් හිටියෙත් නැත. දැන් රාක්කය විතරක් ඉතිරිවී ඇත. පොත් එකක්වත් නැත.

එහෙම පොත් ගල් කරන්නට ඇත්තේ තරුණ පරම්පරාවේ අයද?

ඒ ව්‍යාපෘතියට අකුල් හෙළා තියෙන්නේ කොලු-කුරුට්ටන්ද කියලා ගිහිල්ලාම කියවා බලන්න. වැඩක් කරන්නට නොගියත් කරන මිනිහාට අකුල් හෙළන්නට නං ඉල්ලන්කාවේ මිනිස්සු සූරයෝ වෙති! එහෙම මිනිසුන්ය වැඩියෙන්ම මේ තරුණ චිත්‍ර ශිල්පීන්ට දොස් පවරන්නේ. 

හැබැයි දොස් කියනවාට වඩා කළ යුත්තේ, නිසි උපදේශයක් තරුණයන්ට හිතවත්ව කියා දෙන එකය.

වැඩවලට හෙණ ගහන්නේ ආන්න එතකොටය!
වැඩවලට හෙණ ගහන්නේ එතැනදීය. එහෙම උපදෙස් දෙන්නට තරම් පැහුණු - කරුණු දන්නා වැඩි දෙනෙකු දන්නේ මුඳුනේ ඉන්නට; ලොක්කා වෙන්නට විතරය. අලුත් කට්ටියක්- නව පරම්පරාවක් කල-එළියට බහිනවාට උන්දැලා දක්වන්නේ පුදුමාකාර බයකි!

ඇත්තම කියනවා නම් එදා රාත්තිරියේ මහරගම තාප්පය හැඩ කරමින් හිටි කට්ටිය ළඟට මා කිට්ටු කළෙත් බයෙන්ය. 

ඒ බය වුණේ එයාලාට නොවේ. අපේ අයටය; නෙවිල්, ගවීන්, පාලිත තුන් දෙනාටය. යම් විදිහකින් හෝ ඒ තරුණයන් අපේ කිඹුලන් ‘එපා’ කිව්වා නම්, මට සිදු වෙන්නේ ‘දිව ඇද කාගෙන නැහෙන්නට’ය. එතැන හිටි හාදයෙකුට මම ඇත්ත කතන්දරයම කිව්වෙමි.

“...... පන්නිපිටියේ කට්ටියට ගෙනිච්ච සංග්‍රහය ඔයාලට දුන්නට කමක් නැත්ද?” එහෙම ඇහුවේ අන්තිමටය.

මෙහෙම චිත්‍ර ඇඳලා තිබුණේ කළුතර වැනි තැන් ටිකක විතරය! (foto- දිමුතු ආසිරි ජයවර්ධන)
එතකොටත් කවුරුන්දෝ ගෙනවුත් දුන් සීත කළ ‘කිරි පැකට්ටු’ ඔවුන් අතරේ බෙදා හැරෙමින් තිබිණි. “කට්ටිය ඉන්නවනේ.... දීලා යන්න අංකල්!” උත්තරය ඇහුණාම නම් මගේ ඉහේ මල් පිපුණේය!

“මේ වගේ මෝඩයෙක්.... මේ මරාලයෙන් ගැලවිලා යන්න තව කොච්චර වෙලාවක් ඉන්න ඕනෙද ඉතින්? බලපන්කො මචං.... දැන්  අපට බලා ඉන්නනෙ වෙන්නේ මෙයාලා කිඹුලෝ කාලා තේත් බොනකල්....”

අපේ තුන්දෙනා සෝලි තියන්නට ගත්තෝය.

කිඹුලෝ හැට නම් හිටියේ දීලා එන්නට පුළුවන් විදිහට කාඩ්බෝඩ් පෙට්ටි දෙකක ඇහිරිලාය. කිරි තේ එහෙම පෙට්ටිවල දමන්නට ඇහැකිද? උණුසුම රැඳී පවතින විදිහට කිරි තේ දමා තිබුණේ, ලොකු බෝතලයකය.

මාත් කඩිනමින්ම පීල්ල මාරු කළේ වත්මන් දේශපාලුතුමෙකුගේ විදිහ ආදුරුසෙට අරගෙනය!
“මේක පිටින්ම දීලා යන්නයැ... ට්‍රිප් එකකදී වුණත් තේ ගෙනියන ලොකු බෝතලේ.... කිසි කරදරයක් නැතිව තේ හැට-හැත්තෑවක් දාගෙන යන්න මට තියෙන්නේ මෙච්චරයි.... පොඩ්ඩක් ඉවසලා ඉන්නවකෝ!” 

දැන් මගේ රැස්පොට් පෙන්වන වෙලාවය. මං එහෙම කඩිනමින් පීල්ල මාරු කළේ දේශපාලු මහත්තයෙකු ආදර්ශයට ගනිමිනි.

චිත්‍ර අඳින කල්ලියේ අයට නෑසෙන්නට, නිමල් දිසානායකට කටු-කුටුවෙන් ආඩපාලි කියමින්ය, එතකොට මගේ තුන් යහළුවන් බලාගෙන හිටියේ.

“තමුසෙගෙ බෝතලේ විතරක්ය? කෙහෙල්මල් ප්ලාස්ටික් කෝප්ප ටිකත් එකතු කරගන්න ඕනේ නේද? Disposable Cups ටිකක් ගෙනෙන්නේ නැතිව දන්සලට ගන්න කෝප්ප මෙහෙත් උස්සගෙන ආවා.”

තමුසෙලා වගේ අය නිසයි පොලිතින්-ප්ලාස්ටික් කුණු කඳු ..... (foto- ජෝශප් ඩයස්)
ඒ කතාවත් ඇත්තය. 
අප ඉන්නා අතුරු පාරේ පිරිස එකතුවී අවුරුදු පතා දෙන දන්සලට පාවිච්චි කරන ප්ලාස්ටික් කෝප්ප ටිකකි; මා රැගෙන ගිහින් තිබුණේ!

“තමුසෙලා වගේ මිනිස්සු නිසා තමයි හලෝ, ප්ලාස්ටික් - පොලිතින් කුණු කඳු ගොඩ ගැහෙන්නේ.... ඩිස්පෝසබල් .... ආච්චිගෙ රෙද්ද! දැන් ජනාධිපතිතුමාත් රැස්වීම්වලදී වතුර දෙන්නෙ වීදුරු බෝතල්වල.... ආදර්ශෙට ගන්නවා....” මම සද්දයක් දැම්මෙමි.

“තවමත් මේකගේ කටේ හයිය නං අඩුවෙලා නැති හැටි.... මේ වැඩේ ඉවරවෙලා ගියාම මචං, වීදුරු බෝතලේක කොටයක් නං තියෙනවා. අපිට යන්තමට ඇති... ඔන්න දිසානායක, අපිට බයිට් එකක්.....”

“ආයේ බයිට් හදන්න නං බැහැ රජෝ ..... මගේ වැඩේට උදව්වට ඇවිත් ඔහෙලව බඩගින්නේ යවන්නයැ කියලා මම නූඩ්ල්ස් ටිකක් නං වේලපහින් හදල තියලයි මේ ආවේ .... ඩයට් එකටයි බයිට් එකටයි දෙකටම ඒක අරගන්න එකයි ඇත්තේ....”

වත්තල, හැඳල කොල්ලන්ගේ මේ වැඩේ නම් මල් හතේ එකකි!
“ආන්න මචං නිමල් අයියගේ ක්‍රමේ.... යුතුකම් ඉටු කරන්න දන්නවා.... ආදර්ශෙට ගන්න තියෙන්නේ මේවනෙ....” පාලිතත් කිව්වේ එතකොටය.

මගෙන් ආදර්ශ ගැනිල්ල කොහොම වෙතත්, හොඳ දේවල් ආදර්ශයට ගැනීමට වත්මන් තරුණ පෙළ අතරේ ඇති උනන්දුව මදිය කියලත් මට හිතෙයි. සිතුවම් අඳින්නට ඇතිවුණු උනන්දුව ඊටත් වඩා හොඳ වැඩවලට නැතිවා වගෙය!

මෑත දවසකදී ඉතා අගනා ප්‍රවෘත්තියක් මගේ ඇහැට වැටිණි.

වත්තල, හැඳල ගමේ තරුණ නඩයක් එකතු වෙලා නගරයේ මංමාවත් දෙපැත්තේ කුණු ගොඩගැහිලා, අවහිර වෙලා තිබුණු කානු පිරිසිදු කරන්න පටන්ගෙන.
  
අනේ සාදු! දැන් හැම තැනම මේ රැල්ලත් පැතිරිලා යාවි. මට සිතිණි. 

මොන.... කුණු වැඩක් නොවුණත් ගඳ ගහන වැඩක් හින්දද කොහෙද හැඳල කොල්ලන්ගේ වැඩේ තව පැතිවලට පැතිරිලා නොගියා වගේය, පෙනෙන්නේ.

සමහර පොලිසිවල මහත්තුරුන්ට නම් තියෙන බව පෙනෙන්නේ වෙන-වෙන policy වගෙය!
ඒ රැල්ල වගේම තවත් එකක් උතුරුකරේ අලුතෙන් පටන් ගෙන තිබිණි.

කිලිනොච්චියේ, කෝනාවිල් යුනියන්කුලම් ගමේය. කියවුණු විදිහට නම් ගමේ කසිප්පු පෙරන්නන් ඒ රාජකාරිය කරමින් ඉඳලා තිබුණේ, කුඹුරුවලට වතුර ගෙනයන ඇල පාරවල් හරස් කරගෙනය. 

ගමේ ගැටවුන් එකතුවී පෙරන ආම්පන්න, බූලි, බැරල් චප්ප කර දමලාය. ඒ පළාතේ පොලිසිවල කට්ටිය එහෙම කසිප්පුවන්ගේ විස්තර දන්නවා වෙන්නට බැරිය.       

තවමත් සමහර පොලිසිවල උදවියට තියෙනවා වගේ පෙනෙන්නේ වෙන-වෙන policy විතරය කියලත් මට නම් හිතෙයි! අනේ, මං වැරැදි වේවා!!

පොලිසිය හරියට ක්‍රියාත්මක නොවෙනවාම වුණත්, රටේ පුරවැසියන් නීතිය අතට ගන්නට යාම හොඳ ප්‍රවනතාවක් නොවේ. විශේෂයෙන්ම තරුණ පෙළ..... එහෙම වුණොත් වරදින්නට තිබෙන ඉඩ වැඩිය.

1972 විතර හඟුරන්කෙත වැව හාරද්දී හමුවී තිබී 1996දී මා දුටුවේ මෙවැනි අඩි 1 1/2 ක පමණ කළු ගල් බරුවකි. ඒ ව්‍යුහයේ හැටි වටහාදෙන්නටය කුරක්කන් රොටියකට ඇනූ පිටිවලින් මෙය හදා ගත්තේ.... ඒ ගල් බරුව මීටත් වඩා සුමටය.....  
ගිය මාසයේ දවසක අපි හඟුරන්කෙත ගියෙමු. 
(අවුරුදු 23ක් තරම් ඈත කාලයක එහිදී මා දුටු) ගල් බරුවක්; ගල් බෝලයක් හොයාගෙනය අප එහි ගියේ. 1996දී  අධිකාරිගමට යන පාරේ හිටි ‘ජයසේකර මහත්මයා’ය ගල් බරුව ගැන ඔත්තුව මට දුන්නේ.

“හඟුරන්කෙත වැව් දෙකක් තිබුණා. ඉහත්තාවෙන් තිබ්බ වැව ගොඩකරන්න යද්දී තමයි ඒ ගල් බෝලේ හම්බ වුණේ.”

ඔත්තුව ඔස්සේ ගිහින් ‘බෝලය’ හොයාගත්තත් එදා මට foto කෑල්ලක් ගන්නට කල්පනා වුණේ නැත.

අහම්බෙන් ඔය විස්තරය Pra Jay හිතවතාට කියවුණු විගසම ඔහුට යටගියාව හාරා අවුස්සන්නට ඕනෑ විණි. ඉතින් Praගේ කාර් එකෙන්ම අපි එහි ගියෙමු. සිරිබිරිස් උන්නැහෙත්, ‘නිදහස් සිතුවිලි’ අකුරු කරන රවිත්, නෙවිලුත් සාක්කියටය!

1848 කැරැල්ලට සහභාගී වුණු හඟුරන්කෙත වීර ඩිංගිරාළ පරම්පරාවේ කේ.එම්.එච්. ජයසේකර මහත්තයා...............
අනේ, ගල් බෝලය ගැන ඇහූ-දුටු කෙනෙකුවත් හොයාගන්නට බැරිවිය. බහුශ්‍රුත ‘චමිලානි ජයසේකර’ මහත්තයාවත් නොදන්නාකොට.... 
ඒ ගමන ගැන වෙනම ලියන්නට තරම් දේවල් රැසකි. 

දැනට කියන්නේ මෙච්චරය. අපේ ගමන් සගයන් මාව ‘හම නොගැහුවා පමණි!’

හඟුරන්කෙත ඉන්න තරමක් ඉන්නේ ජයසේකරලාය. 
වීර ඩිංගිරාළ පරම්පරාවෙන් පැවතෙන ඇත්තන්ය. 

1996දී මට හමුවුණු ජයසේකර මහත්තයාගේ ඥාතියෙකු වන කටුගස්හින්නේ ඒ.ජේ.එම්.නවරත්න බණ්ඩා ජයසේකර මහත්තයා ගැන ඔත්තුවක් නම් ‘චමිලානි’ මහත්තයා දුන්නේය! ඊළඟට අප ගියේ එහාටය....

ඒ නවරත්න මහත්තයා ඉතා ළෙන්ගතුව විස්තර කීමෙන් නොනැවතී 1848 මැයි 9 දාතමෙන් යුතු ඔප්පුවක් හා පොත්පත් රැසක් පවා අපට පෙන්නුවේය! 

ඒ ගම ගැන, ගමේ මුතුන්-මිත්තන් ගැන ආඩම්බරයෙනි.

කටුගස්හින්නේ සිතුවම අබියස ඒ.එම්.දයා බණ්ඩා, නවරත්න බණ්ඩා ජයසේකර මහත්වරු.... පැරණි ඔප්පු කොටස්වල ෆොටෝද මෙහි එබුවේ ඓතිහාසික වටනාකම හින්දාමය! 
එයාලාත් වීර ඩිංගිරාළ උන්නැහේ ඉන්නා ‘ග්‍රැෆිටි’ සැරසිල්ලක් නිර්මාණය කරවලාය.

තොරතුරු එක්කාසු කරමින්, පැය ගණනාවක් තිස්සේ හඟුරන්කෙත සැරිසරද්දී අප ගොඩවුණු හැම නිවහනකම ඇත්තෝ අපට සංග්‍රහ සත්කාර කරන්නට සැරසුණහ. සංග්‍රහ විඳින්නේ කොහොමද?
රවිගේ පාද පරිචාරිකාව අපට ප්‍රනීත දිවා භෝජනයක් හදාගෙන අප එනතුරු බලා ඉන්දදී.... 

ඒකට රෑ හතට විතර පේරාදෙණියේ පැණිදෙනියට යද්දිත් තාප්ප සරසන අය වැඩය. ‘දෙමුද මෙයාලටත් කිඹුලෝ ටිකක්?’ රවිත් ඇහුවේය!  
(ඒවා ගැන රවී නිදහසේ සිතුවිලි කරනවාය කියලාත් නිල නොවෙන ආරංචියක් ලැබිණි. මොනවා ලියාවිද මන්දා?)

කොහොම වුණත් හඟුරන්කෙත සැමදෙනාටමත්, රවීලා ජෝඩුවටත් ස්තුතියක් කරන්නේ අප හැමෝම වෙනුවෙනි.

කටුගස්හින්නේ උදවිය වාගේ ගමට- පළාතට අදාළ දේවල් රටටම පෙන්වන්නට වීදි සිත්තරුන් හිතට ගන්නවා නම් ඉතිහාසය සංරක්ෂණයකුත් සිදු වේවි නේද?

තවත් පිරිසකට රිදවන්නට හෝ ගරහන්නට හෝ වීදි සිතුවම් යොදාගැනීම නම්..........
ඉතින්, රජ කාලේ දියේ ගිල්වනවිට පාවිච්චි කළැයි කියැවුණු ගල් බරුව හොයන මගේ උත්සාහය මෙදා වැරැදුණේ එහෙමය.

එහෙම වුණත් තවත් කෙනෙකුට වරදිනවා දකින්නට මා කැමති නැත. 
ඒ ප්‍රතිපත්තිය නිසාමය හොඳ දේවල් තව-තවත් පැතිරෙනවා දකින්නට ලොකු ආසාවක් මට තිබෙන්නේ. මොන තරම් හොඳ ගති තිබුණත් සමහරුන්ගේ හිතේ  නම් තෙතමනයක්; මානව දයාවක් නැත.

මට එහෙම කියවුණේ හේතුවක් නැතිවම නොවේ.

තාප්ප පින්තාරු කිරීම හොඳය; පරිසරය ලස්සන කිරීමත් හොඳය! හැබැයි ඒකෙන් තවත් පිරිසකට ගරහන්නට හෝ අනවශ්‍ය රිදවීමක් කරන්නට හෝ යාම හොඳ නැත. 

ඉතා කලාතුරකින් තැනෙක තවත් ආගමක, ජාතියක උදවියට රිදවන්නට තැත් කර තිබුණු හැටි දුටුවෙමි. දුර-දිග නොසිතීම නිසා සාමය වෙනුවට යුද්ධය ඔජ වඩා තිබෙන හැටිත් දැක්කෙමි.

පුරන් කුඹුරු අස්වද්දන නාලක සේනාධීර මහත්තයලට හරි කිඹුලා බනිස් ටිකක් ගෙනිහින් දෙන්න ඕනේ නම්.......
තරුණ පරම්පරාවේ අය ග්‍රැෆිටි කලාවේ ඉතිහාසය, අරමුණු හා පැවැත්ම ගැන අධ්‍යයනයක් කරලා ඉඳීම ප්‍රයෝජනවත් වෙන්නේ එතැනදීය.

“නිමල් අයියේ, ඔයාට ඕනේ නං අපි හෙටත් එන්නම්. පුරන් කුඹුරු අස්වද්දන කට්ටියට හරි කිඹුලෝ දානයක් ගෙනිහින් දෙමු!” ගවීන් කිව්වේ ‘කොටය’ හමාර කරලා අවසානයේය.

“ඔව්, ඔව්... නිමල් අයියේ. මාත් එන්නං.” පාලිතත් මුක්කුවක් ගැහුවේය. “එතකොට නම් මචං, මටත් එන්න වෙනවනේ. දිසානායක මොකද කියන්නේ.....” නෙවිලුත් හොට දැම්මේය.

“මොනව කියන්නද? මං තවම තරහෙන් ඉන්නේ. අර යක්ෂ පැටියා තවම ෆෝන් එකට ආන්සර් කරන්නෙවත් නැහැනෙ, මොකද වුණේ කියලා අහගන්නවත්.”

අහක දමන ප්ලාස්ටික් බෝතලවලින් නත්තල් ගහක් හදන වැල්ලවත්තේ තරුණ කල්ලිය....
“ඔන්න රියල් දිසානායක එළියට පැන්නා. මුලින් කිව්වේ අර මල්ලිලා.... අර දරුවෝ... දැන් යක්ෂ පැටියා....” හීනියට වැදිලා හිටි නෙවිල් කිව්වේ ඇත්තකි. 
මගේ හැටි එහෙම තමාය. මා ඒ බව හංගන්නේ නැත. වගකීමෙන් තොරව; අක්‍රමවත්ව වැඩ කරන අය ගැන මට තරහය.

ඉවත දමන ප්ලාස්ටික් බෝතලවලින් නත්තල් ගහක් හැදුව වැල්ලවත්තේ කල්ලියට ඒ රාජකාරිය මෙවරත් කරන්නට පුළුවන් වෙන්නට ඇත්තේ වගකීමකින් යුතුව කලින් ඒ වැඩ කළ නිසාය.

හිතේ කොස්ස තියාගෙනම පන්නිපිටියේ පිරිසෙන් කෙනෙකුට මුහුණු පොත හරහා මා පණිවිඩයක් යැව්වේ ඊට පසුවදාය. මා හා දුරකථන සාකච්ඡාව කළ තරුණයා තවමත් කතා නොකළත්, මුහුණු පොතේ තරුණයා සිදුවුණු දේ ගැන කනගාටුව ප්‍රකාශ කළේය!

මේ පෝස්ටු මාලාවේ දෙවැන්නට කමෙන්ටුවක් දමමින් සෑම් පෙරේරා හිතවතා මෙහෙම කියා තිබිණි. 

“මොරකැටියේ පිරිවෙණේ තාප්පේ චිත්‍ර කර්මාන්තය තවම ඉවර කරලා නැද්ද? කොච්චර හොඳ වැඩක් උනත් දැන් ඒ ව්‍යාපෘතියත් අභාවයට යන බවකුයි පෙනෙන්නේ. මීට සති තුන හතරකට කලින් අපේ තාප්පෙත් (ආනන්දේ ළඟ) චිත්‍ර අඳින්න අම්මාගෙන් අහලා, අම්මා කැමැත්ත දීලා තිබුනා. නමුත් ඊට පස්සේ ඒ ළමයි පැත්ත පලාතෙවත් ආවේ නැති බවකුයි කිව්වේ.” 

සැලසුමක්; දැක්මක් ඇතිව හොඳ වැඩ කරන අයට පැසසුම් හිමි විය යුතුමය!
“මොනවා වුණත් අපි එයාලට පුළුවන් උදව්වක් කරමු නිමල්.” සේරම විස්තර අහගත්තාට පස්සේ මර්වින්, පාලිත, දයානන්ද, ගවීන් හා නෙවිල් කිව්වෝය. ඒ මගේ හිත හදන්නටත් එක්ක වෙන්න ඇති. හැබැයි, එයින් වුණේ තවත් හිත බිඳුණු එකය.

තරුණ පිරිස හමුවුණු වෙලාවේ මට පෙනුණු විදිහට කැපී පෙනුණු උප නායකයන් දෙතුන්-දෙනෙකුගේ දුරකථන අංක එවන්නැයි මුහුණු පොතේ තරුණයාට කියා යැව්වත් උත්තර නොලැබිණි. මම උදව්  දීමේ ව්‍යාපෘතියට තිත තිබ්බෙමි. 

“දිසානායක තව පාරක් නාන්න ගිහින් බේරුණා!” දැන් මගේ හිතවත්තු කියති.

මේ නූතන තාරුණ්‍යයේ වගකීම් විරහිතකමද කියලා මට තවමත් තේරුම් ගන්නට බැරිය.

ඒ ගැන වැඩි දුරටත් සිතන විට, මට ඇතිවී තිබෙන ලොකුම ගැටළුව ගැනත් කියන්නට වෙයි!

ඉඩ තිබෙන හැම තැනකම සිතුවම් අඳින්නට කප්පරක් කට්ටිය හිටියාට ඒවා නඩත්තු කරන්නටත් එපමණ පිරිසක් හිඳීවිද?

අද කවුරුන්වත් තෙත බදාමයේ ශාඛසාර- ලාටු- යොදා හැදූ සායම්වලින්.... (සිතුවම- සිතුම් සුධාරක)

අද කවුරුන්වත් තෙත බදාමයේ සිතුවම් අඳින්නේ නැත. ශාඛ සාර- ලාටු මැලියම් වගේ දේවල්වලින් තීන්ත හදාගන්නෙත් නැත.

එබැවින් මේ තාප්පවල, බිත්තිවල අඳින චිත්‍ර එච්චර කාලයක් අල්ලා හිටින්නටත් ඉඩක් නැත. ඒවා පතුරු ගැලවෙන්නට ගත්තාම..... දුර්වර්ණ වෙන්නට පටන් ගත්තාම.....

ඉතින් ඒ පිළිබඳව විධිමත් වැඩ පිළිවෙලක් යොදන්නට වෙන්නෙත් රජයටම නම්, එය මහජන මුදල් ගිලින මකර කටක් වෙනවාට කිසිම සැකයක් නැත.

මට ඒ සිතිවිල්ල ඇති වුණේ අශෝක ලක්මාල්ට පින් සිදු වෙන්නටය.

හරියටම කියනවා නම් අශෝකගේ මුහුණු පොතේ තිබුණු post එකක් දැක්කාමය. අපූරු පින්තූරයක් එක්ක තිබුණු වැදගත් ප්‍රශ්නයක් හින්දාය. ප්‍රශ්නය මේකය. 

අශෝක ලක්මාල්ගේ මුහුණු පොතෙන් මා දුටුවේ අපූරු foto එකක් එක්ක තිබුණු වැදගත් ප්‍රශ්නයකි!
‘රට ලස්සන කරන තවත් පිරිසක් - කවුරුත් කතා නොකරන්නේ පඩියට වැඩ කරන නිසාද?’

තාප්පවල චිත්‍රත් යළි පින්තාරු කරන්නට; නඩත්තු කරන්නට වෙන්නේ වැටුපට සේවය කරන පිරිසකටමද?

ඒ ගැනත් අප දැන් තියාම හිතන එක හොඳයි වගේය෴  

14 comments:

  1. මහරගම පොලිසිය වෙන තැනකට ගෙනිච්චා කියලා දැන ගත්තේ අදයි.

    ඔයාගේ නූඩ්ල්ස් බයිට්/ඩයට් එක කියෙව්වාම පරණ සිද්ධියක් මතක් උනා.
    80 දශකයේ දිනක හදිසියේම මිතුරන් කට්ටියක් අපේ ගෙදරට බොන්න සෙට් උනා. එකල ඒ ගෙදර හිටියේ මම විතරයි. දහදෙනෙකු පමණ වූ ඒ කට්ටියට ඩයට් එකට (බයිට් එකට නොව) ලේසියට "හරිස්චන්ද්‍ර'' නූඩ්ල්ස් රාත්තලේ පමණ ලොකු පැකට් 3 ක් හැදුවා. මටත් කුකිං හැකියාව තියන නිසාත්, මගේ ගෙදර නිසාත්, හැමෝම වැඩේට සම්මාදං උනාට, හෙඩ් කුක් උනේ මමයි. තෙම්පරාදු කරපු එළවලු, බිත්තර සහිතව සර්ව් කරපු ඒක හැමෝම රසයි කියා කෑවා. කොච්චර වෙරි උනත්, සෑම නූඩ්ල්ස් රළකම ඉතාම කුඩා අළු/සුදු පැහැති කෙඳි (ඇසට පෙනෙන නොපෙනෙන තරම් කුඩා ) සිය දහස් ගණනක් තියන බව මම දැක්කා. මේක අනිත් අයට කියලා ඉල්ලං කන්න උවමනා නැති නිසා මමත් සද්දේ වහලා කාලා නිකං හිටියා. පහුවදා අපේ ගේ ඉදිරිපිට කඩේ අන්කල් ට මම නිකමට මේ කතාව කිව්වා. මොකද මම නූඩ්ල්ස් ගත්තේ එයාගෙනුයි. එයා එකවරම රාක්කෙන් පැකට් එකක් අරගෙන කඩලා බැලුවා. දැකපු දේට විලි ලැජ්ජාවේ සන්තෝසේ බැහැ. ඒ පැකට් එක ඇතුලේ නිව්ස්ප්‍රින්ට් කඩදාසියේ මුද්‍රණය කරපු ඩිමයි සයිස් කොලයක්, හාෆ් ට්‍රයි ෆෝල්ඩ් කරලා එක ෆෝල්ඩ් එකක එක භාෂාව බැගින් භාෂා තුනෙන්ම නුඩ්ල්ස් වල උපතේ ඉඳලා විපත දක්වාම විස්තර අච්චු ගහලා තියනවා. අපේ නූඩ්ල්ස් එක මෙච්චර රස වෙන්න හේතුව රිසිපි එකත්(එකක් නොවේ, තුනක්) එක්කම උයාපු නිසායි. නූඩ්ල්ස් තම්බපු එකා පැකට් කපලා ඔක්කොම උණු වතුර මුට්ටියට දැම්මා මිසක් ඇතුල බලලා නැහැ. කාලයක් යනකම්ම කඩේ අංකල් "පුතා ලඟදි නූඩ්ල්ස් හැදුවේ නැද්ද ?" කියලා අහනවා.

    ReplyDelete
    Replies
    1. ඉතින් හොඳයිනේ සෑම්. දැන් කොච්චරවත් කියනවනේ fiber - කෙඳි සහිත ආහාර වැඩියෙන් ගන්න කියලා.

      හොඳ වෙලාවට එව්වා ඩිමයි කඩදාසිවල ප්‍රින්ට් කරලා තිබුණේ.... ආර්ට් පේපර්වල එහෙම නම් පිඟන් මැටිත් කැවෙනවා!

      ඔයාත් පන්නිපිටියේ නිසා කියන්න හිතුනේ.
      70 ගණන්වල මහරගම පොලිසිය තිබුනේ ඇල්හේන පාර අද්දර තිබුණු ඉඩමක ඇතුලට වෙන්න. දැන් ඒ හරියේ කඩ පේලියක්. සුපර් මාර්කට් එකක් තියෙන්නේ ඒ හරියේ. එතනට ඉස්සරහින් - (හයිලෙවල් පාරේ අනෙක් පැත්තේ) දැන් ලේඩි ජේ බිල්ඩිම.

      ඊළඟට පොලිසිය ගෙනිච්චේ පෝස්ටුවේ කියපු පරණ පාරේ කෙළවරට. පරණ පාරේ ඉඳලා රේල් පාරට යනකල්ම තියෙන ඉඩමක්. ඒ ඉඩමෙන් කෑල්ලක වෙන්න ඕනේ දැන් ලාෆ්ස් පෙට්‍රල් ෂෙඩ් එක තියෙන්නේ. ඒ 80 ගණන්වල.

      ඊටත් පස්සේ තමයි දැන් පොලිසිය තියෙන (ජනාධිපති විදුහලට නුදුරු හරියේ) ස්ථිර තැනට ගෙනිච්චේ.

      Delete
    2. හපොයි , පත්තර කෑලිත් කෑවද 😄

      Delete
    3. කාලා නෙවෙය් කැවිලා නේද?

      Delete
  2. මරු කතාව.. කියවගෙන ආවා. අර හඟුරන්කෙත ගල් බෝලෙට ස්වීප් එක ඇදුන හැටි මට නම් හිතාගන්න අමාරු නැහැ. මෙහෙත් තාප්ප චිත්‍රයක් අඳිනවා.

    ReplyDelete
    Replies
    1. මිෂන් එක තවම ඉවර නැහැ, අඟහරුවානෙනි. මේ දවස්වල මම හිතමින් ඉන්නේ ඒක ට්‍රේස් කරවන තව ක්‍රම ගැන.

      ගල් බෝලයේ හිමිකරුවී සිටි මහලු මහත්තයා කීව හැටියට නම්, එතන දෙකක් තිබිලා. මිනිස්සු රන්-රිදී-මැණික් ඇතුලේ ඇතිය කියලා එකකට කුළුගෙඩි පහර දීලා ඒක කුඩු කර දමලා. අනෙක තමයි මම දැක්කේ, දර ගොඩක දමලා තියෙද්දී.

      දැන් Pra Jay මහත්තයා ඉතිහාසඥ මහත්මයෙකුගේ සහාය ලබමින් ඒ ගැන වියහැකියාවන් හඹා යමින් ඉන්නේ.

      රජ කාලේ ස්ත්‍රීන් දියේ ගිල්වූ බව ඇත්ත වුනත්, මේ ගල් බෝල වෙනත් දෙයකට භාවිත කළ බවට මතයකුත් දැනටම අහන්නට ලැබිලයි තියෙන්නේ.

      බලමු. පංච තන්තරේ කියවන රසික-රසිකාවන්ගේ වාසනාව තමයි, අපට තොරතුරු ලැබුණොත්. ඉදිරියේදී ලියන්නයි බලාගෙන ඉන්නේ!

      අපි ඒ හඟුරන්කෙත ගමන යද්දී දුම්රිය කෞතුකාගාරේට යැවුණු එක නිසානේ ඔයා ගැන දැනගන්න පාර කැපුණේ. තවම අඟහරු අඩවියෙන් https://angaharuwa.blogspot.com/ කියෙව්වේ කෝච්චි ගැන විතරයි. ආයේ ගොඩ වෙන්නම්.

      Delete
  3. මම ඇවිත් කියවල ගියා. මේ දවස්වල ගොඩක් කාර්යබහුලයි, කටයුතු කීපයක් උඩ... ඒ නිසා නිදහසේ අදහසක් ලියන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ඒකට මොකෝ? මට වුනත් හොඳටම වැඩ වැඩිවෙන දවස් තියෙන නිසා මට ඒක තේරුම් ගන්න අමාරු නැහැ, ඩ්රැකී. ස්තුතියි වැඩ අස්සේ වුණත් එනවාට!

      Delete
  4. බනිස් එයාර් ෆ්‍රයර් එකේ හැදුවනම් උන් කයි

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි Pra Jay. රවිට කියන්න ඕනේ නෝනා මහත්තයගෙන් අහලා රෙසිපිය එවන්නැයි කියලා.

      Delete
  5. තරුන පරපුර වගකීම් විරහිත නෑ නිසි නායකත්වය හා කාලකැප කරන්න හැකි ‌ෙසෙට් ඒකක් තමයි ඔ්නි.

    ReplyDelete
    Replies
    1. මධු. වගකීම් විරහිත වගේ දැනෙන්නේ කැප කිරීම හා නිසි මඟ යාම අඩුවෙන වෙලාවටයි.
      මම තරුණ පෙළ විශ්වාස කරනවා. හැබැයි අඩුපාඩුත් දකිනවා.
      ඒ වගේම මතක තියාගෙන ඉන්නවා මන් තරුණ කාලේ කරපු ගොන්කම් ගැනත්.

      Delete
  6. කියෙව්වා. රවී අයියා කිව්වේ අපේ රවියටද ? දැන් හැමෝම සෙට් වෙලා ගමන් ය්නව් අවගේ

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අජිත් මහත්තයෝ, නුවර රවී තමයි. එතුමාත් අපේ ගමනකට එකතු වුණු එකම වතාව තමයි ඒ.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්