li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Thursday, September 3, 2026

දවසක් දා හැන්දෑවක

‘දවසක් දා හැන්දෑවක’... මං වහන්සේ මේ රූකාන්තගේ සිංදුව කියන්න හදනවා නෙවෙයි හොඳේ...
2026 අගෝස්තු 27 වෙනිදා හැන්දෑවේ සිද්ද වෙච්ච දේවල් ටිකක් කියන්නයි හදන්නේ.

යමක් දිහාව බලන විදිහ එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් වෙනව නෙව. එතකොට ඉතිං එයාලට පේන දේවලුත් වෙනස් වෙලයි පෙනෙන්නේ!

එවෙලේ කෝපි එකක් හදාගෙන මං වාඩි වුණා කොම්පියුටරේ ළඟින්.

පොතුබරියෝ post එක upload කරලා ඉවර වෙලා ගියා fb එක පැත්තට. මාත් update වෙන්න එපැයි- චුට්ට චුට්ට හරි.

අර මිණී වළේ මැරෙන්න දපන්නට සූදානම්ව ඉඳලත්, අන්තිම තත්පරේදීත් යමක් ඉගෙන ගන්න ගිය බමුණා වගේ තමයි මමත්. හැබැයි, දැන් මං වහන්සේ වැඩියත්ම යාවත්කාලීන වෙන්නේ කම්පියුටරේ උදව්වෙන්...
fb එකේ තිබ්බා- තිබිල්ලක් ඇට්ටි හැලෙන්න!

මට නං හිතට වැදුණු posts ගොඩාරියක්.
හැබැයි, යමක් දිහාව බලන විදිහ එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් වෙනව නෙව. එතකොට ඉතිං එයාලට පේන දේවලුත් වෙනස් වෙලයි පෙනෙන්නේ!
මේ මට පෙනිච්ච සුවිශේෂ දේවල් ටිකක්.

ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධම අලි රංචුව හොඳටම නන්නත්තාර වෙලා වගේ ඉන්න වෙලාවක වල් අලි රංචුවක් හොඳටම නීතිගරුක වෙලානේ. එයාලා මාර්ග නීති පිළිපදින අපූරුව දෙපා සතුන් වන අපිටත් ආදර්ශයක්. බලන්නකො මේ විස්තරේ.

TTV News.lk

පොලිස් අණට කීකරුව පාර පනින ශ්රී ලංකාවේ වන අලි
ලෝක සමාජ මාධ්
යය හොල්ලයි:
අලි පැටවෙකු රාළහාමිට ආචාර කරයි.

ශ්රී ලංකාවේ වන අලින් පිරිසක් මහා මාර්ගය හරහා ආරක්ෂිතව ගමන් කරන අන්දම සහ එහි සිටි කුඩා අලි පැටවෙකු මඟ දෙපස රැස්ව සිටි පිරිස සහ රථවාහන පාලනයේ යෙදී සිටි පොලිස් නිලධාරියා වෙත ගොස් සුබ පතන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්ය පුරා දැඩි අවධානයක් දිනා ගනිමින් පවතින බව Therapeutic Videos වාර්තා කරයි.

මහජනතාව සහ රථවාහන නවතා පසෙකට වී බලා සිටියදී කිසිදු බියකින් තොරව ඉතා සාමකාමීව මාර්ගය හරහා ගිය මෙම අලි රංචුවේ සිටි පැටවා, ගමනාගමන කටයුතු පාලනය කළ පොලිස් නිලධාරියා අසලටම පැමිණ සිය හොඬවැල තවරමින් ආචාර කිරීම විදේශීය නරඹන්නන්ගේ පවා මහත් කුතුහලයට සහ ඇගයීමට ලක්ව ඇත.

ශ්රී ලංකාවේ වනජීවීන් සහ මිනිසුන් අතර පවතින මෙම අද්විතීය සහජීවනය සහ සත්ව කරුණාව අතිශය අගය කරමින්...

මෙවැනි සොඳුරු සිදුවීමක් මීට පෙර දැක නොමැති බව ප්රකාශ කරන විදේශීය සමාජ මාධ්ය පරිශීලකයින්, ශ්රී ලංකාවේ වනජීවීන් සහ මිනිසුන් අතර පවතින මෙම අද්විතීය සහජීවනය සහ සත්ව කරුණාව අතිශය අගය කරමින් ප්රතිචාර දක්වති.’

දන්නවනේ, උඩරට රජවරුන්ට හිටියලු සට්ටඹිය කියල නිලකාරයන් කොටහක්. දැන් රජවරු නෑනෙ. ඒත් සට්ටඹි රාළලා තවමත් ඉන්නවද මංදා... මේ පහතින් තියෙන post එක කියවනකොට මට එහෙම සැකයක් මතු වුණානෙ.

වර්ගපූර්ණිකාව's post

‘මහින්ද රාජපක්ෂ යනු රාවණා රජතුමාගේ පුනරුප්පත්තිය බව ඔබ දැන සිටියාද?

පසුගිය වසර ගණනාව තුළ ආචාර්ය මීවනපළානේ ජයරත්න වන මා නීලගිරි පර්වතයේ කුණ්ඩලීනී යෝගයට සමවැදී සිටි අතර, මතු බුදු වන නාථ දේවයන් වහන්සේ විසින් අතිශය වැදගත් හෙළ ඉතිහාස තොරතුරු සමුදායක් ලබා දුනි. නාථ දෙවිඳුන් හරහා ප්රත්යක්ෂව මා අවබෝධ කරගත් එම තොරතුරු සමුදායෙන් මහින්දයන්ට අදාල තොරතුරු කිහිපයක් මෙසේ ඔබට දක්වන්නම්.

මහින්දගේ සම්පූර්ණ නම පර්සි මහේන්ද්ර රාජපක්ෂ වේ. එහි නිරුක්ති ඔබ දන්නවාද? එකින් එක බලමු.

පර්සි = පර + ඉසි... ඒම් පරයන් යනු ඉන්දියානුවන් ය. ඉසි යනු සෘෂිවරයාය. ඉන්දියානුවන්ට සෘෂි වූයේ අන් කවරෙක් නොව අප මහා රාවණ රජතුමයි.

මහේන්ද් = මහා + ඉන්ද්ර... මහා ඉන්ද්ර යනුත් රාවණ රජතුමාට තවත් නමකි.

රාජපක්ෂ = රාජ + පක්ෂ. රාවණ රජ තුමාට පක්ෂ අයට එම වාසගම ලැබුනි. රාවණ රජතුමන් නැවත උප්පත්තිය ලබන්නේ රාජපක්ෂවරයෙක් ලෙස බව වර්ගපූර්ණිකාව පුස්කොළපොතේ සඳහන් වෙයි.

ඒ අනුව මහින්දයන්ගේ නම බැලූ බැල්මටම රාවණ රජතුමා බව පැහැදිළි වෙයි.

මහින්දයන්ගේ නිවසේ නම කාල්ටන් ය. එහි නිරුක්තිය බලන්න. කාල් = කාලය. ටන් = ස්ථානය. එනම් කාලයේ ස්ථානය යන්නයි. රාවණ රජතුමන් රාමාගේ හී පහර කා මිහිතලයෙන් නික්ම ගියේ නැත. ඔහු කාලය හරහා නැවතත් ඉදිරියට ගමන් කළේය. කාලය නැවතුණ ස්ථානය කාල්ටන් බවට පත් වේ.

මහින්දයන්ගේ ගමේ නම මැදමුලන වේ. මැද = මධ්, මුල = ආරම්භය, න=නිරිඳු. එනම් විශ්වයේ මධ්ය ලක්ෂය හෙළදිවයි. හෙළදිවේ ආරම්භක නිරිඳු යන අරුත මැදමුලන යන්නෙන් පැහැදිළි වෙයි.

මහින්දයන්ගේ ප්රියතම කෑම කුරහන් ය. එයත් රාවණා රජතුමාගෙ ප්රියතම කෑම බව වර්ගපූර්ණිකාව පුස්කොළපොතේ...

මහින්දයන්ගේ අඩවිය ගිරුවාපත්තුවයි. ගිරුවා = ගිගුරුම් දුන්නා. පත්තුව = පත්තු වුණා. එනම් රාවණා රජතුමන්ගේ දඬුමොණරය ස්ටාට් (එයත් හෙළ වචනයකි. ස් = ඉස්තාලම , ටාට් = තාර. එනම් අශ්වයාව ඉස්තාලමෙන් තාර පාරට ගැනීම වැනි අරුතක් මෙහි ප්රකෘති පදයෙන් නිරුක්ති වේ. මේ ගැන අපගේ බ්රාහ්මීය අක්ෂර පාඩමෙන් වැඩිදුර කියලා දෙන්නම්) කිරීම සිදුකළ අඩවිය ගිරුවාපත්තුව ලෙස වැහැරුණි. (ව්යවහාර වුණි).

මහින්දයන්ගේ ප්රියතම කෑම කුරහන් ය. එයත් රාවණා රජතුමාගෙ ප්රියතම කෑම බව වර්ගපූර්ණිකාව පුස්කොළපොතේ සඳහන් වෙයි. කුර = කුර , හන් = සම්. එනම් අශ්වයින්ගේ කුර මගින් පාගා හම් සෑදීමට මෙම හෙළ අහර යොදා ගැනුනි.

ලිපිය ගොඩක් දිගු වෙන නිසා මෙතනින් අදට නවත්වන්නම්... ඔබට ඇති ගැටලු ගැන කොමෙන්ට් සෙක්ෂන් එකේ දක්වන්න.

කෙසේ නමුත් පිරුපාහරන් නැමැති රාමවාදියාව පලවා හැර හෙළදිව එක් සේසත් කළ අවසන් මහ රජ වන්නේ අන් කිසිවෙක් නොව රාවණා රජතුමාගේ පුනරුප්පත්තිය වන මහින්ද රාජපක්ෂ රජතුමා ය.

- ආචාර්ය මීවනපළානේ ජයරත්න’

ආචාර්යතුමෝ, ඔබතුමා වචන විසන්ධි කරලා, කපල, කොටල අරගෙන එව්වායේ හැංගිච්ච අර්ථ එළියට ගන්න විදිහට මාත් සට්ටඹි වචනයට මේ විදිහට වැඩේ දෙනවා. හරිදැයි කියන්නකො.
සට්ටඹි = සට්ටම් + ඉඹීම = තට්ටම් / පුක + ඉඹීම / ලෙවකෑම = පුක ලෙවකෑම

ඉතිං ඊළඟට මං දැක්කේ ‘Address නෑ's post එක.

‘ගමේ ඉඳන් කොළඹ ඇවිත් කරගත්ත දෙයක්
.😅

පිටකොටුව මධ්යම බස් නැවතුම්ප‌ළෙහි තැනින් තැන බුලත් කෙළ ගසා සහ මූත්රා කරලා අපවිත්ර කළ පුද්ගලයන් 1029 දෙනකු CCTV මගින් නිරීක්ෂණය කර හඳුනාගෙන ඔවුන් ලවාම එම ස්ථාන පිරිසුදු කරවීමට ක්රියා කළ බව ශ්රී ලංකා ගුවන් හමුදාව පවසනවා.

පසුගිය අප්රේල් 08 වෙනිදා විවෘත වුන කොටුව නවීකරණය කල නව බස් නැවතුමේ ගුවන් හමුදා නිලධාරීන් 25 දෙනෙකු ආරක්ශාව වෙනුවෙන් පැය 24 රාජකාරි කරන අතර CCTV කැමරා 64 සවිකරලා තියෙනවා. ඒවා නිරීක්ෂණය කරන්න තවත් නිලධාරින් 88 ඉන්නවා .😍

මේ මාස හතර තුළ සිදුවීම් 1286 ක් අනාවරණය කරගෙන ඇත. ඒ මගින්ගේ ගමන් බෑග් මුදල් ආදිය සොරකම් කිරීම, නීති විරෝධී ක්රියා හා බස් නැවතුම්පළේ දේපළවලට හානි කිරිම් සම්බන්ධ අය 64ක් අත්අඩංගුවට ගෙන පොලිසිය වෙත බාරදී ඇත.

ගුවන් හමුදාවට පිං සිද්ධ වෙන්න දැන් සොරකම් නීති විරෝධි වැඩ මුකුත් නෑ. ගුවන් හමුදාව නොහිටියා නම් මේ වෙද්දි අලුතින් හදපු මේක මල අපායක් වෙලා.

ලංගම බස් රියැදුරන් විසින් බස් නැවතුම්පලේ දේපළ අලාභ හානි කිරීම්වල දර්ශන 28 ක්ද ලංගම ප්රධානින් වෙත යොමු කර ඇති අතර ලංගම පාලනාධිකාරිය විසින් රියැදුරන්ගෙන් එම අලාභ අය කරගෙන ඇත.

තවද ජල කරාම, කොමඩ් ඇතුළු පොදු දේපළ විනාශ කිරීමේ සිදුවීම් 48 ක්ද ආරක්ෂිත කැමරා දර්ශන මගින් හෙළිකර ගෙන ඇත.

රියදුරු - කොන්දොස්තර විවේකාගාරය අසල කසළ බඳුනකට නිරන්තරයෙන් මූත්රා කළ බෝතලයක් දමා යාමේ සිදුවීම මත ආරක්ෂිත කැමරා පැය අටක කාලයක් ආපස්සට නිරීක්ෂණය කර මූත්රා බෝතලය කසළ බඳුනට දැමූ අවිස්සාවේල්ල ඩිපෝවේ බස් රියැදුරකු අල්ලාගැනීමට හැකිවූ බවද ගුවන් හමුදාව කියනවා .😅

මෙම කාලය තුළ බස් නැවතුම්පලට පැමිණ රෝගී වූ පුද්ගලයන් 64 දෙනකු සුවසැරිය ගිලන් රථ යොදවා කඩිනමින් රෝහල්ගත කිරීමට හැකිවී තිබේ.

ගුවන් හමුදාවට පිං සිද්ධ වෙන්න දැන් සොරකම් නීති විරෝධි වැඩ මුකුත් නෑ. ගුවන් හමුදාව නොහිටියා නම් මේ වෙද්දි අලුතින් හදපු මේක මල අපායක් වෙලා.
ගෞරවණීය ප්
රනාමය ශ්රී ලංකා ගුවන් හමුදාවට ’👍

ආ, මට තව එකක් කියන්න අමතක වුණා.
මං මේ post එකේ දාල තියෙන්නේ ඒ ඒ පෝස්ටුවල තිබුණු දේ විතරයිනේ. ඒවා කියවලා comment කරපුවත් නියමයි.
ආදරණීය ඔයාලත් මං වගේම ‘පිස්සො’ නං ඒ තැන්වලට ගිහිං ඒ commentsතුත් කියවල බලන්නකො.

බෙල්ලන්විලට කිලෝ මීටර් තුන-හතරකට මෙහායින් ඉඳලවත් මං වහන්සේ තවම  බෙල්ලන්විල පෙරහර බලල නෑ. මහරගම විපශ්‍යාරාම පන්සලෙනුත් අවුරුද්දක් පාසා ජය-පහේ පෙරහරක් පවත්වනවා. පයින් ගියත් විනාඩි පහයි එහාට... ඒක දැකලත් නෑ. ඉතිං කතරගම- දෙවිනුවර- නුවර පෙරහරවල් ගැන කවර කතාද?

හැබැයි, මං එකම එක පෙරහරක් බලලා තියෙනවා. 1963/65 අතර කාලේ... මං පැටි වයසේ ඉඳිද්දී. බදුල්ලේ මුතියංගන රජමහ විහාරයේ පෙරහර.
ඊට අවුරුදු පහකට විතර පස්සේ නුගේගොඩ කන්දවත්තේ පෙරහරක
නටලත් තියෙනවා. අපේ ලොකු නංගියි- උදේනි අල්විසුයි එක්ක. වැදි නැටුමක්. ඒකෙදි තේරුණා පෙරහරක යනකොට; නටනකොට තියෙන අමාරුව...

වැදි නැටුම නටපු අපේ ලොකු නංගි වස බීලා සියදිවි හානි කරගෙනත් දැන් අවුරුදු 40කට වැඩියි.

උදේනි අල්විස් හිතවතා අවුරුදු කීපයක හිට නුවර පෙරහරේ නිලමේ කෙනෙකු විදිහට සැරසිලා බොහොම අභිමානවත්ව ඇතෙකු පිට යනවා.

ඔය තරම් දේවල් මගේ දෑස්වල නටාගෙන- නටාගෙන ගියෙ Kalawama News's post එක කියවද්දී.

මම මොහොමඩ් ෆයිසින් ජෙෆ්රි. මට අවුරුදු 23ක් වෙනවා. මං මුලින්ම දළදා පෙරහැරට සම්බන්ධ වෙන්නේ 2022 අවුරුද්දේ...

‘අපේ රටෙන් බිහිවෙන දක්ෂ උඩරට නැට්ටුවෙක්, එහෙමත් නැත්නම් දක්ෂ වාදන ශිල්පියෙක්, තමන් දන්න හැම ශිල්පයක්ම ඉදිරිපත් කරන්න කැමති අවස්ථාවක් තමයි කන්ද උඩරට ඇසළ පෙරහැර කියලා කියන්නේ. නර්තන ශිල්පියෙක් විදිහට හරි, වාදන ශිල්පියෙක් විදිහට හරි ඇසළ පෙරහැරට සම්බන්ධ වෙන්න හැමෝටම අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒක උරුමයත් එක්ක ලැබෙන දක්ෂතාවය සහ වාසනාවේ අපූරු සුසංයෝගයක්. එහෙම විරල අවස්ථාවක් තමන්ගේ කරගන්න මුස්ලිම් ජාතික තරුණයෙකුට අවස්ථාව හිමිවෙනවා කියන්නේ ඇත්ත වශයෙන්ම අතිශය දුර්ලභ අවස්ථාවක්.

ඒ වාසනාවන්ත තරුණයා මෙසේ අදහස් දැක්වුවා.

"මගේ නම මොහොමඩ් ෆයිසින් ජෙෆ්රි. මට අවුරුදු 23ක් වෙනවා. මං පාසල් ගියේ අලවතුගොඩ ජාතික පාසලට. මං මුලින්ම දළදා පෙරහැරට සම්බන්ධ වෙන්නේ 2022 අවුරුද්දේ මහනුවර ශ්රී මහා නාථ දේවාලයේ අංජන සර්ගේ රබන් නර්තනයේ බටනලා වාදන ශිල්පියෙක් විදිහට තමයි මං මුලින්ම දළදා පෙරහැරට සම්බන්ධ වෙන්නේ."

දරුවන් තිදෙනෙක් ඉන්න පවුලක වැඩිමලා වුණු මොහොමඩ් ජෙෆ්රි බටනලා ශිල්පයට අත්පොත් තබන්නේ පාසල් කාලයේදීමයි.

"බටනලාව පුරුදු වුණේ ඉස්කෝලේදී. මම තූර්ය වාදක කණ්ඩායම නියෝජනය කරා. ඒකේ බටනලා ශිල්පියෙක් විදිහට තමයි මං ඒක පුරුදු වුණේ. ඒකෙන් පස්සේ තමා මම පළවෙනියට අංජන සර්ගේ රබන් නර්තනයේ බටනලා වාදන ශිල්පියෙක් විදිහට පෙරහැරට ඉදිරිපත් වුණේ. ඊට පස්සේ මට හසිත රාමනායක සර් හම්බවුණා. ඉතින් හසිත රාමනායක සර් එක්ක මම දැනට පෙරහැර 100කට වඩා අධික ප්රමාණයක් සර් එක්ක වැඩ කරලා තියෙනවා.
ඊට පස්සේ මම එතනින් එහාට මහනුවර ශ්
රී මහා කතරගම දේවාලය නියෝජනය කරමින් මහනුවර ඇසළ මහා පෙරහැරේ පතුරු නර්තන කණ්ඩායමේ බටනලා වාදන ශිල්පියෙක් විදිහට දැනට අවුරුදු තුනක් එක දිගට සම්බන්ධ වෙලා වැඩ කරගෙන යනවා."

පෙරහැර ගණනාවකට සහභාගි වුණු මොහොමඩ් තමන්ගේ ශිල්පය වෙනුවෙන් අතිදක්ෂයෙක්. ඒ විතරක් නෙමෙයි, ඔහුගේම දක්ෂතාවය අවස්ථා ගණනාවකදීම ඇගයීමට ලක් වෙලා තියෙනවා.

දැන් ගොඩක් අය බලාගෙන ඉන්නවා මේ දළදා පෙරහැරට සම්බන්ධ වෙන්න. මම කියන්නේ බැරි නැහැ, ඔය කට්ටියටත් පුළුවන්. ගොඩක් ශිල්පීන්ගේ හීනයක් ඒක.

"ඉතින් මට මේ වන විට ජනාධිපති සම්මානත් ලැබිලා තියෙනවා. ඉතින් මම කියන්නේ දැන් ගොඩක් අය බලාගෙන ඉන්නවා මේ දළදා පෙරහැරට සම්බන්ධ වෙන්න. මම කියන්නේ බැරි නැහැ, ඔය කට්ටියටත් පුළුවන්. ගොඩක් ශිල්පීන්ගේ හීනයක් ඒක. මගේ ජීවිතේ තියෙන තාක් කල් මට පුළුවන් විදිහට මං දළදා පෙරහැරට අනිවාර්යයෙන් සම්බන්ධ වෙනවා.

-මං ගොඩක් ස්තූතිවන්ත වෙනවා මගේ අම්මටයි තාත්තටයි. මට මේ දේට යන්න ගොඩක් මට ගොඩක් කැප කිරීමක් කරනවා ඒ කට්ටිය. ඉතින් මං ඒ කට්ටියටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා.
මගේ ජීවිතේ තියෙනකම් දළදා පෙරහැරට එනවා
,

මේ ප්රාර්ථනය හැමදාකටම යථාර්ථයක් වෙන්න කියලා අපි ප්රාර්ථනා කරනවා.!

මේ වගේ දේවල් මම නං දකින්නේ ‘ශ්‍රී ලංකේය ජාතිය’ක් බිහි වීමේ සුබවාදී පෙරමඟ ලකුණු විදිහටයි.

කියවල තියෙනවද ආචාර්ය වල්පොළ රාහුල මහ නා හිමියන් ලියූ ‘බුදුන් වදාළ ධර්මය’ කියන ග්‍රන්ථ රත්නය? එහෙම කිව්වේ ඒ පොත පොතක් නෙවෙයි ‘ග්‍රන්ථ රත්නයක්’ නිසයි.
ඒ පොත කියවපු, අපේ පටු මඟේ ඉන්නා ජිනදාස අයියා එයින් අමන්දානන්දයට පත් වෙලා. කොච්චරක්ද කියනවා නං ගොඩගේ එකෙන් එක සැරේ පොත් දහය-පහළොව වගේ කීප සැරයක්ම අරං ආවා යාළුවන්ට බෙදල දෙන්න. මටත් එක පිටපතක් හම්බ වුණා.

Hela Rahas's post එකකුත් ඒ පොත ගැන ලියැවිලා.

‘විද්
යාවටත් උත්තර නැති ප්රශ්නවලට ලෝකයම උත්තර හෙව්වේ ලංකාවේ හාමුදුරුවෝ ලියපු මේ පොතෙන්ද?😲

ඔයා දන්නවද, අදටත් බටහිර ලෝකයේ ඉන්න ලොකු ලොකු විද්යාඥයෝ, දාර්ශනිකයෝ විතරක් නෙවෙයි ලෝක ප්රසිද්ධ විශ්වවිද්යාලවල මහාචාර්යවරු පවා බුදු දහම ගැන හරියටම ඉගෙන ගන්න මුලින්ම අතට ගන්නේ අපේ ලංකාවේ හාමුදුරුවෝ කෙනෙක් ඉංග්රීසියෙන් ලියපු එකම එක පොතක් කියලා?😙

බුදු දහම කියන්නේ නිකම්ම නිකන් ආගමික විශ්වාසයක් විතරක් නෙවෙයි, ඒක විද්යාවටත් වඩා එහා ගිය, ඕනෑම කෙනෙක්ට මාරම විදියට හිතන්න පොළඹවන අතිප්රබල දාර්ශනික චින්තනයක් කියලා මුළු ලෝකයටම තර්කානුකූලව ඔප්පු කරලා පෙන්වපු ඒ අමරණීය යතිවරයාණන් වහන්සේ තමයි අතිපූජ්ය ආචාර්ය වල්පොල රාහුල මහ නා හිමියන්!

මේ අපූරු කතාව පටන් ගන්නේ 1907 අවුරුද්දේ මාතර වල්පොල කියන ලස්සන ගමේදී. පොඩි කාලෙදීම පැවිදි බිමට පත්වුණු උන්වහන්සේ, සාම්ප්රදායික පිරිවෙන් අධ්යාපනයෙන් පස්සේ ලංකා විශ්වවිද්යාලයට ඇතුළත් වෙලා ප්රථම පන්තියේ ගෞරව උපාධියක් දිනාගන්නවා.

‘බුදුන් වදාළ ධර්මය’ කියන සුප්රසිද්ධ කෘතිය අදටත් ලෝකය පුරා තියෙන විශ්වවිද්යාල දහස් ගණනක බෞද්ධ දර්ශනය ඉගැන්වීමට ප්රධානම පෙළපොත විදියටයි භාවිතා කරන්නේ.
භාෂා ශාස්ත්රය, ඉතිහාසය, දර්ශනය විතරක් නෙවෙයි, ඕනෑම සංකීර්ණ විෂයක් ඉතාම සරලව තේරුම් ගන්න පුළුවන් අරුම පුදුම බුද්ධියක් උන්වහන්සේට තිබුණා.💛

හැබැයි උන්වහන්සේගේ ජීවිතයේ ලෝකයම හොල්ලපු ඓතිහාසික කඩඉම සනිටුහන් වෙන්නේ ප්රංශයේ සුප්රසිද්ධ සෝබෝන් විශ්වවිද්යාලයෙන්! ලෝක ඉතිහාසයේ ප්රථම වතාවට ආචාර්ය උපාධියක් ලබාගත් බෞද්ධ භික්ෂූන් වහන්සේ බවට පත්වෙමින්, අපේ වල්පොල රාහුල හාමුදුරුවෝ මුළු ලෝකයටම ලංකාවේ නම අරන් ගියා.👍

ඒ විතරක්ද, උන්වහන්සේ ලියපු ‘බුදුන් වදාළ ධර්මය’ කියන සුප්රසිද්ධ කෘතිය අදටත් ලෝකය පුරා තියෙන විශ්වවිද්යාල දහස් ගණනක බෞද්ධ දර්ශනය ඉගැන්වීමට ප්රධානම පෙළපොත විදියටයි භාවිතා කරන්නේ.

බුදු දහම ගැන ලෝකයේ වැඩියෙන්ම අලෙවි වූ සහ වැඩියෙන්ම කියැවුණු අංක එකේ පොතක් විදියට මේ කෘතිය අදටත් රන් අකුරෙන් සටහන් වෙලා තියෙනවා.🙆

ඊට අමතරව ලංකාවේ බුදු සමයේ ඉතිහාසය සහ භික්ෂුවගේ උරුමය වැනි කෘති අපේ රටේ ඓතිහාසික උරුමය ලෝකයට කියාපාන්න ලියවුණු අතිශය වටිනා මූලාශ්රයන්.

උන්වහන්සේගේ මේ මහා දැනුම නිසාම ඇමරිකාවේ වයඹදිග විශ්වවිද්යාලයේ බෞද්ධ ඉතිහාසය සහ දර්ශනය පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන්නත් අවස්ථාව ලැබුණා.

විදේශීය විශ්වවිද්යාලයක මහාචාර්ය ධුරයක් දැරූ ප්රථම ශ්රී ලාංකික භික්ෂූන් වහන්සේ වන්නේත් උන්වහන්සේමයි!

එපමණක් නෙවෙයි, අපේ රටේ ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ උපකුලපතිවරයා ලෙසත් කටයුතු කරමින් අපේ රටේ අධ්යාපනයට දැවැන්ත මෙහෙයක් ඉටු කළා.

1997 අවුරුද්දේදී උන්වහන්සේ අපවත් වී වදාළත්, උන්වහන්සේ ලෝකයට දායාද කළ ඒ අමරණීය දාර්ශනික කෘති හරහා අදටත් මුළු ලෝකයකටම නිවන් මඟ විවර කරමින් පවතිනවා.

අතිපූජ්ය ආචාර්ය වල්පොල රාහුල මහ නා හිමියන් කියන්නේ සැබවින්ම අපේ දැයට සදාකාලික අභිමානයක්! 💗

දිලිනි දීපිකාගේ පෝස්ටුව දැක්ක වෙලාවේ මට මතක් වුණේ සමාජ මාධ්‍යවල පළ වෙච්ච ‘බේරේ වැව පිරිසිදු කිරීමේ වියදම එක දානපතියෙකු දරයි’ කියන posts කන්දරාව. ඒක  පදනම් විරහිත එකක් විත්තියයි පස්සෙ කියැවුණේ.

ඉතිං කොයිකටත් කියල මාත් මේ  තොරතුරු හොයා බැලුවා; චුට්ටයි හොඳේ.
කවුරු කිව්වත්; ඇහිං දැක්කත්; කනින් ඇසුවත් එක සැරේම විශ්වාස කරන්නත් හොඳ නැහැ නෙව. මෙන්න
Dilini Deepika's post එක.

‘අමිල සේවයක්.
ලංකාවේ වෛද්
ය ඉතිහාසය වෙනස් කළ රුපියල් බිලියනයක (කෝටි 100ක) අසිරිමත් මනුෂ්යත්වය.

අපි දවසකට රුපියල් 10,000 ගාණේ හැමදාම දැම්මත්, මේ රුපියල් බිලියනය (කෝටි 100) සම්පූර්ණ කරන්න අවුරුදු 273 ක් විතර යනවා!

සමාජ මාධ්ය පුරා හැමෝම කතා වෙන, දකිද්දිත් හිතට මාරම සතුටක් දැනෙන පින්තූරයක් තමයි මේ. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඉදිකෙරෙන "ලිට්ල් හාර්ට්ස්" (Little Hearts) ව්යාපෘතිය වෙනුවෙන් මෙරට ප්රමුඛ පෙළේ ප්රකෝටිපති ව්යාපාරිකයෙකු වන නැහිල් විජේසූරිය (Nahil Wijesuriya) මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් විසින් රුපියල් බිලියනයක (රුපියල් කෝටි 100 ක) දැවැන්ත මුදලක් පරිත්යාග කර තිබෙනවා.

අපි දවසකට රුපියල් 10,000 ගාණේ හැමදාම දැම්මත්, මේ රුපියල් බිලියනය (කෝටි 100) සම්පූර්ණ කරන්න අවුරුදු 273 ක් විතර යනවා! ඒ තරම් මිල කළ නොහැකි, තනි මනුස්සයෙක්ට හිතාගන්නවත් බැරි තරම් ලොකු පින්කමක් තමයි එතුමා තමන්ගේ ආදරණීය මෑණියන්ට පින් පිණිස සිදු කරලා තියෙන්නේ. මුදල් හිඟකම නිසා අතරමඟ නතර වෙන්න ගිය මේ වටිනා ව්යාපෘතියට නැහිල් විජේසූරිය මහතා දුන්නු මේ ජීවය නිසා, ඉදිරියේදී දිනකට සිය ගණනක් අහිංසක දරුවන්ගේ ජීවිත රැකේවි.

රටේ ආර්ථික අපහසුතා මධ්යයේ වුවද, මතු පරපුරේ දරුවන් වෙනුවෙන් මෙවැනි මහා පරිමාණ පරිත්යාගයන් සිදු කිරීම මුළු මහත් සමාජයටම ආදර්ශයකි. මෙමඟින් ලිට්ල් හාර්ට්ස් ව්යාපෘතියේ කටයුතු අවසන් අදියර කරා ළඟා කරවීමට හැකිවූ අතර, ඉදිරියේදී දිනකට සිය ගණනක් අහිංසක දරුවන්ගේ ජීවිත රැකගැනීමට මෙම අසිරිමත් මනුෂ්යත්වය ශක්තියක් වනු නොඅනුමානය.

රටක් විදිහට මේ වගේ උදාර මිනිස්සුන්ට අපි හැමෝගෙම උපහාරය හිමිවිය යුතුයි!’

මදැයි fb එකේ උන්නා. ගියා ගොසිප් ලංකා news අඩවියට. උඩින්ම තිබ්බේ ‘Update: නේපාල ව්‍යසනය භූමිකම්පාවෙන් හිම තට්ටු කඩාවැටීම නිසා සිදුවුණා’ කියන පුවත.

2026 අගෝස්තු 26 වන දින උදෑසන නේපාලයේ රසුවා දිස්ත්‍රික්කය සහ ටිබෙට් දේශසීමාව යා කෙරෙන භෝටේ කෝෂි සහ ත්‍රිශූලී ගංගා පද්ධති ඔස්සේ ඇති වූ දැවැන්ත හදිසි ගංවතුර සහ හිම පතනය හේතුවෙන් විශාල විනාශයක් සිදු විය. අගෝස්තු 27 වන දින උදෑසන වන විට නේපාල පොලිසිය විසින් මෘත ශරීර 157 ක් සොයාගෙන ඇති අතර, ටිබෙට් සීමාවේ පුද්ගලයින් තිදෙනෙකු මියගොස් 265 දෙනෙකු අතුරුදහන් වී ඇති බව චීනය වාර්තා කරයි.’

අලුත්ම වාර්තා අනුව අතුරුදහන් වූ හා මියගිය අයගේ ගණන් මේ වාර්තාවට වඩා බොහොම වැඩියි.

මට නං හිතෙන්නේ ‘සොබාදම් දිනිතිය මනුසතාට පාඩම් රැසක්ම කියා දෙන්නට පටන් අරගෙන’ කියලයි.

ඒ උදවිය අතරෙත් ඉන්න ඇති ලෝකෙම අයිති කර ගන්න තණ්හාවෙන් බරිත වෙච්ච අය; තමන්ගේ උදර පෝෂණය ගැන විතරක්ම හිතපු අය; අනුන් ගසා- හෙළා- විපතට පත්කොට හෝ නසා හෝ තමන්ම වැජඹෙන්නට පුරුදු වෙච්ච අය!

එහෙම නැති ගුණ-යහපත් උදවියත් ඒ අතරේ ඉන්න ඇති නෙව. ඒත් ඒ කොයි කාටත් සමෝසමේ අත් වුණේ එකම විදිහේ ඉරණමක්. පෙර කළ අකුසල් නිසාවත්ද ඒ?

මට මතක් වෙන්නේ ඉස්කෝලෙදි ඉගැන්නුව ‘ධම්ම පදයේ’ ගාථාවක්; මගේ හිතට තදින්ම වැදුණු ගාථාවලින් එකක්.

‘න අන්තලික්ඛෙ න සමුද්ද මජ්ඣෙ -
    න පබ්බතානං විවරං පවිස්ස
න විජ්ජති සො ජගතිප්පදේසො -
    යත්ථට්ඨිතො මුඤ්චෙය්ය පාපකම්මා

යම් තැනක සිට පවේ විපාකයෙන් මිදිය හැකි ද එ බඳු තැනක් අහසෙහිත් නැත; මුහුද මැදත් නැත; පර්වත කුහරයකවත් නැත; එ බඳු බිම් පෙදෙසක් ලොව කොහේ වත් ඇත්තේ නැත.’

ලෝකයේ හතර අතින්ම අහන්නට, දකින්නට ලැබෙන news ගැන හිතද්දී, මට නං හිතෙන්නේ ‘සොබාදම් දිනිතිය මනුසතාට පාඩම් රැසක්ම කියා දෙන්නට පටන් අරගෙන’ කියලයි෴0෴

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්