li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Saturday, June 19, 2021

හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස

ඒ කිව්ව විදිහටම මෙන්න තවත් කතා:

අදට ඇති නේද? පොතෙන් තව යාන්ස් ටිකක් ඊළඟ කොටසෙන්.... කියලනේ පහුගිය කොටස ඉවර කළේ. ඒ කිව්ව විදිහටම මෙන්න තවත් කතා:

12. ඊට ටිකක් එහා

හරි වැඩේනේ මචං, අර පැත්තෙන් කාර් එකක් ආවා සීයක් විතර හයියෙන්. මේ පැත්තෙනුත් එකක් ආවා ඊටත් වැඩිය හයියෙන්.... හැප්පුණා විතරයි, දෙකම කුඩේ කුඩු!

ඩ්‍රයිවර්ලා?”

දෙන්නම මළා!

ඔන් ද ස්පොට්ද?”

නෑ මචං... ඊට ඩිංගක් එහා....

13. කාර් පිස්සියෝ

ඔහු කෝටිපති ව්‍යාපාරිකයෙකි. ඔහුගේ බලවත්ම ආශාව වූයේ තම දියණියන් තිදෙනාගේම විවාහ මංගල්‍ය උත්සව එකම දිනයකදී සිදු කිරීමය. එහෙත් ප්‍රශ්නයකට වූයේ ඒ දියණියන් තිදෙනාම තරුණ වියේ පසු වුවත් පිරිමින් පිළිබඳ උනන්දුවක් නොදැක්වීමය. ඔවුන්ගේ උනන්දුවත්, අවධානයත් යොමුවී තිබුණේ අලුත්ම කාර් වෙත පමණි.

අපි හොඳ කපුවෙකුට කියමු මනාලයෝ තුන් දෙනෙක්ව හොයන්න. තුන් දෙනාටම හොඳ අලුත් කාර් තියෙන්න ඕනෑ කියලාත් කියමු. එතකොට දුවලා එයාලට කැමති වෙයි.කෝටිපතියාගේ බිරිඳ විසඳුමක් ලෙසින් යෝජනා කළාය.

ඔහු එකී යෝජනාව පරිදි මනාලයන් සෙවීම සූර කපු මහතෙකුට පැවරුවේය.

එයා එළි වෙනකල්ම හෝන් ගහනවා කිය-කියා මගේ අණ්ඩ කෝෂ දෙක මිරිකුවා....

කපුවාත් ඔහුගේ උපරිම ශක්තිය යොදා ධනවත්, කඩවසම් තරුණයන් තිදෙනෙකු සොයා ගත්තේය. ඔවුන් හැමටම වටිනා, නවීන පන්නයේ කාර් සතුව තිබුණෙන් කෝටිපතියා බෙහෙවින්ම සතුටට පත් විය.

තරුණියෝත් විවාහයට කැමැත්ත පළ කළහ.

අතිශය උත්කර්ෂවත් විවාහ මංගල්‍යෝත්සවයක් පැවැත්විණි. ඒ යුවල තුනම එකම දිනයේ, විවාහ ප්‍රාප්තවී කඳුකර තානායමකට මධුසමය ගත කිරීම සඳහා නික්ම ගියහ.

එකිනෙකාට සුබ පතා තම-තමන්ගේ කාමරවලට වැදුණු අලුත් මනාල මහත්වරු පසුවදා හිමිදිරියේම එක්වී කතාබහ පටන් ගත්හ.

වැඩිමහල් තරුණියගේ සැමියා මඳක් පැකිළෙමින් මෙසේ කීවේය.

මට නං එක දවසින්ම මේ මඟුල එපා වුණා. මේ කෙල්ල නම් ලස්සනයි, ඒ වුණාට ඒකිට තියෙන්නෙ පුදුම කාර් පිස්සුවක්නේ....

මොකද වුණේ?”අනෙක් දෙදෙනා විමසූහ.

එයා එළි වෙනකල්ම හෝන් ගහනවා කිය-කියා මගේ අණ්ඩ කෝෂ දෙක මිරිකුවා.... දැන් මගෙ යටි බඩත් කොර වෙලා...

ලොකු මස්සිනා. ඔය තරමින් ගියා ඇති. මගෙ එක්කෙනත් එහෙමමයි... හැබැයි, එයා හෝන් ගැහුවෙ නෑ.... මගේ එකෙන් ගියර් දදා හිටියා.දෙවෙනි මනාලයා කීවෙත් සුසුම් හෙළමිනි.

මටත් එහෙමම තමයි....තුන්වැන්නාත් හීල්ලුවේය.

හා! ෆුල් ටෑන්ක් ගහනවා- කියලා කිව්වා විතරයි..... (පියුමි නොවේ!)

“.... මට ඔය කරදර නං මොනවත්ම තිබුණෙ නෑ තමයි... ඒත්.....

උඹ නම් ලකී වගෙයි මචං, කෙල්ල උඹට නිඳියන්න දුන්නෙම නෑ වගේ... අපිට ඉරිසියයි මචං.....පළමුවැන්නා කීවේය.

දාපං මචං අත!දෙවැන්නාද සුබ පැතුවේය.

නිඳියන්න නෙවෙයි, මාව එහෙමම කලන්තේ දාලා වැටුණා.... අද උදේ තමයි සිහිය ආවේ...තෙවැන්නා කියාගෙන ගියේය.

“....එයා නයිටිය ගලවලා, ඇඳේ දිගා වෙලා -හා! ෆුල් ටෑන්ක් ගහනවා- කියලා කිව්වා විතරයි මට කලන්තේ දැම්මා!

ඉහතින් තිබුණු කතාව අද ලියනවා නම්, මං ලියන්නේ ‘අණ්ඩ කෝෂ’ කියලා නොවේ! ඇට දෙක කියලාය!!
2007 හිට අවුරුදු 14ක් ගත වෙද්දී නිමල් දිසානායක විතරක් වෙනස් වෙලා එහෙම නොවේ; පාඨක සමාජයත් වෙනස් වෙලාය. දැන්
මානව ලිංගේන්ද්‍රිය පද්ධතියම ප්‍රසිද්ධියේ කතාබහට ලක් වෙයි. 

එච්චරකුත් නොවේ... ගරු කටයුතු අය රැස්වෙන දියවන්නා මන්දිරයේදී පවා හොඳ-හොඳ හරුප කියවෙන තරමටම රට දියුණු වෙලාය; වෙනස් වෙලාය.

හැබැයි, එහෙම වෙනස් නොවෙන අයත් සිටිති.

අද්‍යතන කතන්දරවලට වඩා අතීත කතා....

ඒ නිසාම මගේ යාන්ස් පොත් ගැහිල්ලට මරු පහරකුත් වැදුණු බව නොකියාම බැරිය. ඒ විස්තරයත් ‘යාන්’ එකක් තරමටම රසවත්ය.... ඒත් ඒ කතන්දරය කියද්දීත් සමහර දේවල් හංගන්නටය වෙන්නේ. ඒ විස්තර අලුතින් කියනවාට වඩා හොඳ, ‘හිනා වෙන්න හිනා’ දෙවෙනි පොතේ මුලින් තිබුණු ‘අතීත කතාවක්’ එකෙන් කොටහක් මෙතැනට යොදන එකය.

අතීත කතාවක්

‘හිනා වෙන්න කියවන්න -2’ පරක්කු ඇයිදැයි මට ලියූ, කියූ විමසූ බොහෝ දෙනා ඇසූහ. දැන්වත් ඔවුනට පිළිතුරු දීම සුදුසුය. ඒ, කාටවත් රිද්දන්නට නොවේ; මගේ ගොන්කම් ගැන කියන්නටය.

‘හිනා වෙන්න හිනා’ පළ කරන්නට ප්‍රසිද්ධ ප්‍රකාශන සමාගමක අනුමැතිය ලැබිණි. මුද්‍රණ ආයතනයකම සේවය කළත්, මගේ වැඩ පෙරට දැමීමේ කලාව මා නොදන්නා බැවින් ‘වැඩේ ඇදුණේය’.
අන්තිමට පොත් 100ක් සකසා ප්‍රකාශන ආයතනයට යැවීමි.
පසුවදාම එහි සේවය කරන  අයෙකුගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි. “අපේ මහත්තයයි, නෝනයි, තවත් අයයි කැකිරි පළනවා, නිමල් අයියගෙ පොත කියවලා!”
මම ඉමහත් සතුටට පත් වීමි!

ඒ සතුට රැඳුණේ පැය කිහිපයකි. තවත් දුර ඇමතුමක් ආවේය. ප්‍රකාශන සමාගමේ අධිපතිතුමාගෙනි.
“සමහරු කියනවා නිමල්, මේවා සැර වැඩියි කියලා.... ඊටත් මේ දේශපාලන යාං හෑලි. අපිටත් ප්‍රශ්නයක් වෙයිලු මේක ගහන එක...”එතුමෝ කීහ.
“... මං කියන්නම් වැඩක්. පොත් කවරේ පොසිටිව්ස්වලට, ප්ලේට්, ඉම්ප්‍රෙෂන්ස්, බෝඩ්, ලැමිනේටින්, ටයිටල් පිටු.... ඒවාට ගිය වියදම මම දරා ගන්නං. ඒවා අයින් කරලා, අපේ නම නැතිව පොත හදලා විකුණගන්න....”

පසුව ආරංචිවූ අයුරින් ඒ යෝජනාව කරන තැනට එතුමන්ව පත්කොට ඇත්තේ- ‘සදාචාර සම්පන්න, සත් ගුණවත්, බහුශ්‍රුත කිහිප දෙනෙකු’ විසිනි.

කාශ්‍යප බුදුන්ගේ කාලයේ සිටම පොත් පළ කිරීමට....

පොතක් ලියන්නට තියෙන තරමේ හැකියාවක්වත් එය අලෙවි කිරීමේදී මට නැත. ඒත් බැඳගත් බෙරය නොගසා බිම තබනු බැරිය. මම බෙරය ගැසුවෙමි.

පොත් 400ක් මා හොඳින් දන්නා ප්‍රකාශන ආයතන තුනකට භාර දුන්නෙමි; විකුණා මුදල් ගෙවීමේ පදනම මත.

දෙසතියකින් පළමු ප්‍රතිචාරය ලැබිණි “හරි වැඩේනේ නිමල්, ඔයාගේ පොත ටිකක් ගියා... එක හාමුදුරු කෙනෙක් දෙවෙනි පාරටත් පොතක් ගන්න ඇවිත් අපිට කිව්වනේ -ඇයි මේ කුණුහරුප පොත් විකුණන්නේ- කියලා.
එය ඇසුණු විගසම මසිතට නැඟුණේ එක ප්‍රශ්නයකි. ‘නරක පොතකින් තවත් එකක් ගත්තේ ඇයි?’
ඔවුන් එය අසා නොතිබිණි. දැන් මට පොත් ටික ඉල්ලන්නට ලජ්ජාය; මුදල් ඉල්ලන එක ඊටත් හපන්ය. මම නිහඬ වීමි.

කාශ්‍යප බුදුන්ගේ කාලයේ සිටම පොත් පළ කිරීමට, සංවර්ධනය කිරීමට උර දෙන දෙවෙනි ප්‍රකාශක මහතාට මම ඊළඟට කතා කළෙමි.....’

පේනව නේද වෙච්චි ඇබැද්දි... තවත් පොත් පළ කරන්නේ නැත්තේ ඇයි කියා අහන අයටත්, කර්තෘ ප්‍රකාශකයන්ටත් මෙහෙම දේවල් නිතර සිද්ද වුණේය! (ඉදිරියටත් සිදු වෙන්නට ඉඩ තිබේ.)
තවම ඒ විස්තරය ඉවර නැත. නිදිට තියෙන්නෙම මහා දිග කතාය! තවත් යාන්ස් දෙක-තුනක් රසික ඔබට කියවන්නට දීලාය ‘අතීත කතාවේ’ ඉතිරිය දිගාරින්නේ....  

14. ඇමතිතුමන්ලගෙ රඟ

දැන් සම්මන්ත්‍රණ - වැඩමුළු කියන ඒවා වැහි වැහැලා. ඒවාට සහභාගි වෙන අයට අනුන්ගේ සල්ලිවලින් කාලා-බීලා සවාරි යන්න ඉඩ ලැබෙනවා. ඒවා සංවිධානය කරන අයටත් එයාලා ප්‍රාර්ථනා කරන ජාතියේ  දේවල් ලැබෙනවාලු!

මේ කියන සම්මන්ත්‍රණේත් ජාත්‍යන්තර එකක්. එක-එක රටවලින් ආව අය මේ සම්මන්ත්‍රණයට සහභාගී වුණේ. ඒ ගොල්ලන්ගෙන් හතර දෙනෙක් කෑම කන ගමන් ලොකු කතාවකට පැටලුණා.

මාතෘකාව වෛද්‍ය විද්‍යාවේ දියුණුව.

ඔව්වා නිකං දෙකේ කැලෑසියේ වැඩනේ, අපේ රටේ කෙරෙන දේවල හැටියට.

කියල වැඩක් නෑ. අපෙ තාත්තා පොඩි දවස්වල ඇක්සිඩන්ට් එකක් වෙලා කකුලක් කපන්න වෙලා.... පස්සේ ඒකට ෆයිබර්වලින් හදාපු කකුලක් දාලා. ඒක කොච්චර හොඳට ස්වභාවික එකක් වගේ වැඩ කරනවද කිව්වොත්, අපෙ තාත්තා තමයි නැෂනල් ෆුට් බෝල් ටීම් එකේ කැප්ටන්!ජර්මනියේ එක්කෙනා උදම් ඇනුවා.

ඔව්! ඔව්!! අද කාලේ හැටියට ඔයිට වඩා දේවල් වුණත් කරන්න පුළුවනි... අපේ බාප්පාගේ වම් අත කැපිල වෙන්වෙලා තිබ්බා ෆැක්ටරියකදී. එයාටත් බොරු අතක් දැම්මා. වැඩේ කියන්නෙ ඒකත් නියම අතක් වගේමයි. මිනිහා ඒ අතෙන් වොලිබෝල් ගහනවා. අපේ ප්‍රාන්ත ටීම් එකටත් සෙල්ලම් කළා.

එංගලන්තකාරයාත් එයාගෙ කතාව කිව්වා.

වෙන්න පුළුවන්, වෙන්න පුළුවන්. අපේ අංකල්ගෙ පුතාගෙ දකුණු අතම කපල දාන්න වුණා, වෛරස් ආසාදනයක් නිසා... පස්සේ ඩොක්ටර්ස්ලා මිනිහට හයි කරපු බොරු අත කොච්චර හොඳයිද කියනව නං... මිනිහට කැරම් ගහන්නත් පුළුවන්.

මිනිහා කැරම් ටූනමන්ට් ගණනාවක්ම දිනලා තෑගිත් ගත්තා...එහෙම කිව්වේ ඇමරිකන්කාරයා.

ජර්මන්කාරයයි, එංගලන්තකාරයයි, ඇමෙරිකන්කාරයයි තුන් දෙනාම ඊළඟට බැලුවේ ලංකාවේ එක්කෙනා දිහා.

එයා තමයි හතර වෙනියා. තමන්ගේ දිහාව බලන පමාවෙන්ම මිනිහා එයාගෙ කතාව පටන් ගත්තා.

මිස්ටර්ලා.... ඔව්වා නිකං දෙකේ කැලෑසියේ වැඩනේ, අපේ රටේ කෙරෙන දේවල හැටියට.

අපෙ ඉස්පිරිතාලවල වෙනම යුනිට් එක ගානේ තියෙනවා වැඩිය ප්‍රසිද්ධ කරන්නෙ නැති....එහෙම කියන ගමන්ම මිනිහා සද්දෙත් අඩු කළා.

...පියාඹනව නෙවෙයි මෝඩයෝ... කුරුල්ලෝ පීනනවා....

“..... දන්නවද ඒවායේදී මොනවද කෙරෙන්නේ කියලා... මොළේකට ඩැමේජ් වුණත් ඒක අයින් කරලා ප්ලාස්ටික් මොළයක් දානවා!

වෙන්න බැහැනේ... මොළේකට ඩැමේජ් වුණාම කොහොමද මිනිහෙක් ජීවත් වෙන්නේ....?” ඇමෙරිකන්කාරයා විස්මයෙන් කිව්වා.

මොකද වෙන්න බැරි.... හැබැයි මේවා රාජ්‍ය රහස්! හරිද...... අපේ ඇමැති මණ්ඩලේ ඉන්න වැඩි දෙනෙක් එහෙම ප්ලාස්ටික් මොළ දාපු අය....ශ්‍රී ලාංකිකයා උජාරුවෙන් කිව්වා.

15. පියාඹනවා නෙවෙයි පීනනවා

විලක ඉබ්බෙක් හිටියා. ඌ ඒ විලේ ඉන්න මාළුවොත් එක්ක හරි මිත්‍රයි. ඔහොම ඉන්න අතරේ දවසක්දා මේ ඉබ්බා විලෙන් ගොඩට ආවා; ඇවිත් වටපිටාවේ ඇවිද්දා; ඇවිදලා විනෝද වෙලා ආපහු විලට ගියා.

කොහෙද ඉබ්බෝ ගියේ?” මාළු රංචුවම ඉබ්බාව වට කරගෙන ඇහුවා.

මං ගියා ලෝකේ ලස්සන බලන්න....

අයියෝ, ඕකෙ මොකක්ද බලන්න තියෙන්නෙ?” එක මාළුවෙක් ඇහුවා.

ඇයි මාළුවෝ... ගස්වල ලස්සන පාට පාට මල් පිපෙනවා.... හුළං හමනවා... වලාකුළු එක එක පාටට ආකාසෙ පුරාම විසිරිලා යනවා... කුරුල්ලෝ- උන් ලස්සන සිංදු කිය-කියා පියාඹනවා.

ඉබ්බා එහෙම කියනකොටම මාළු රංචුව හිනා වෙන්න පටන් ගත්තා.

“...පියාඹනව නෙවෙයි මෝඩයෝ... කුරුල්ලෝ පීනනවා කියලා කියපං!මාළු රංචුවම ඉබ්බාට කිව්වා.

The Epic Adventures සීරීස් එකේ ටාර්සන් චරිතය රඟපෑ ජෝ ලාරා 2021 මැයි මාසාවසානයේ ජීවිත ගමන අවසාන කළා;  තවත් හත් දෙනෙකු සමඟින්. ඔවුන් ගමන් ගත් පුද්ගලික ජෙට් යානය කඩා වැටීම නිසා.

ඊළඟට තියෙන කතාව මට කිව්වේ අපේ හිතවත් මිත්‍රයා නෙවිල් අනුරසිරි. 1988 පෙබරවාරි 16 වෙනිදා.

එදා අපි හිටියේ කඩවත පැත්තේ පාසලක තිබුණු ‘නායකත්ව වැඩ සටහනක’ට සම්පත් දායකයන් විදිහට සහභාගී වෙමින්. තරුණ ජනගහණ කමිටුවේ වෙනත් කථිකයෙකු එයාගේ දේශනය පවත්වන අතරෙයි, යාබද ශාලාවක ඉඳගෙන නෙවිල් මේ කතන්දරේ මට කිව්වේ. කඳුළු පනින තරමට හිනාවෙලා මගේ දේශනය පටන් ගත්තේ.... 
ඒත් එදා අපේ වැඩ සටහන අතරමඟදී නවත්තන්නටයි අපට සිදු වුණේ....
ආදරණීය සිනමා නළු විජය කුමාරණතුංග ඝාතනය කෙරුණු නිසා.....

16. ටාර්සන්ගේ හොඬවැල

ඔය ළමයි දන්නවනෙ ටාසොන්ව. අර හද්දා වනාන්තරේ ඉන්නේ. අලි- කොටි- වග වලස්සු ඔක්කොමලම ආංබාං කොරාන ඉන්නේ... ඔව්, ඔව්.... වැල්වල එල්ලිලා ගහෙන් ගහට යන්නෙ... උන්දා තමයි!

මක් කිව්වා? ටාසොන් නෙවෙයි... කෙහෙම්මල. ටාසන් වුණාම මොකෝ, ටාසොන් වුණාම මොකෝ? මං කියන්නෙ මට ඇහැක් විදියට.... මට ඕනෙ විදියට.

එහෙම එපා කෙනෙක් ඉන්නවා නං ඕං යන එකයි ඇත්තෙ මේ හතර මායිමක නොඉඳ. කතන්දරේ අහගන්න කැමති අය ඉඳපල්ලා.... ඇයි ළමයිනේ... යක්ෂ සේනාධිපතියා ඔළුවට ආරූඪ වෙන්නෙ නැද්ද මෙහෙම ගොන් පුරස්න අහනකොට.

මේ මාත් එක්ක එව්වා බෑ ඕං!

ඉතිං ඔන්න, ටාසොන් ඔහොම කැලේට රජකම් කොරාන ඉන්නවා. දවසක්දා ටාසොන් රූස්ස වැල් තඩියක එල්ලිලා ගිහුං ඒක අත ඇරලා තවත් වැලක් අල්ලා ගන්න පැන්නා. වැල නං අහු වුණා. ඒත් මක් කොරන්නද... ඒක දිරච්ච එකක්.

ටාසොන්ට වෙච්චි අකරතැබ්බේ ඇහුවා විතරයි, හොරිවිල වෙද මහත්තයා හොඳටෝම කම්පා වුණා.

රජකම් කරත් කළකම් පළ දෙනවා කිව්වැහේ, අර දිරච්ච වැලත් කඩාගෙන ටාසොන් පහළට වැටුණා. නිකනුත් නෙවෙයි, මහා කළුගල් පර්වතයක් උඩට.... ටාසොන් කුඩේ-කුඩු!

ඇයි, අච්චර උසක ඉඳලා ඊ ගහක් වගේ බිමටම දෙරි ගැහුවම ඔහොම නොවේවියැ?

කාගෙ වාසනාවකටද මංදා, ඔය වෙලාවෙම ඒ අහළින් යන්න ආව වැද්දෙක් දැක්කා, ටාසොන්ට වෙලා තියෙන වින්නැහිය. වැද්දා මක්කැයි කොළේ?

හනික ගිහුං හොරිවිල වෙද මහත්තැංට සංගදිය කිව්වා....

හොරිවිල වෙද මහත්තයා වෙදෙක් නෙවෙයි ඉරිසිංනාන්සේ කෙනෙක්. නොදන්නා වෙදකමක් නෑ. ටාසොනුත් උන්නැහේගේ ගජ මිත්තරයෙක්නෙ!

ටාසොන්ට වෙච්චි අකරතැබ්බේ ඇහුවා විතරයි, හොරිවිල වෙද මහත්තයා හොඳටෝම කම්පා වුණා.

‘යමල්ලා, යමල්ලා... හනික ගොහිං බලමු ටාසොන්ට මොකද වෙලා තියෙන්නෙ කියලා’ හොරිවිල වෙද මහත්තයා වැද්දයි, හිතයිසීවන්ත ගෝලයෝ තුන්-හතර දෙනෙකුයි එක්ක අර ගල් තලාවට ගියා.

අනේ! ඒ යනකොටත් ටාසොන්ගේ කෑලි සී-සී-කඩ!

වෙද මහත්තයා මොකද කළේ, ගෝල-බාලයොත් එක්ක එකතු වෙලා ටාසොන්ගේ ශරීර කූඩුවේ කෑලි-බෑලි ඔක්කොම එකතු කර ගත්තා. ඒවා ඔක්කොම පොදි බැඳං ගෙනාවා වෙද ගෙදරට!

ඊට පස්සේ තමයි සුමේ පටන් ගත්තේ....

ඊළඟට මමියක් හදද්දී වගේ, ටාසොන්ගේ මුළු ඇඟම රෙදි පටිවලින් වෙළුවා.

වෙද මහත්තයා ළඟ තිබුණා බොහොම රහසිගත බෙහෙත් තෙලක්. ඒවා ගගා අර කෑලි-බෑලි සීරුවට පුරුද්දන්න පටන් ගත්තා. ඔව් ළමයිනේ...,

උන්නාන්සේ නොකා-නොබී-නිඳි නැතිව එක සීරුවට මේ කෑලි ටික පුරුද්දගෙන පුරුද්දගෙන ගියා. දැන් ඔන්න වැඩේ කෙළවරකටම ඇවිත්.... ඒත් බොලේ, ඕනෙම කරන කෑල්ලක් නෑ!

මිසිං?
මේ උඹලගෙ ඉංගිරිස් මං දන්නෙ නෑ. ටාසොන්ගෙ එක කෑල්ලක් නෑ. හරි
, නැත්තෙ මොකක්ද දන්නවද? ටාසොන්ගෙ පුරුෂ නිමිත්ත. ඒක නැතිව කොහොමද අපුච්චේ මුත්තරා කොරන්නෙ....

ඔන්න, එතකොටම වෙද මහත්තයට දිවියක් ඥානය පහළ වුණා!

බොලව්, මේ මනුස්සයට මුත්තරා කරන්න ක්‍රමයක් එපැයි පුරුෂයෙක් වගේ.... ඒ හින්දා හනික කැලේට ගොහිල්ලා මෙතැනට හයි කොරන්න හොඳ විදිහේ සතෙකුගේ කොටහක් අරං වරෙල්ලා කියල හොරිවිල වෙද මහත්තය කිව්වා. වැද්දයි, අන්තේවාසිකයොයි හනික කැලේට දිව්වා.... හතර අත හෙව්වට ම්හු.... මොකුත්ම හම්බ වුණේ නෑ.

හිස් අතින් ආපහු එනකොට මෙන්න බොලේ, අලි පැටියෙක් මැරිල ඉන්නවා!

වැද්දා මොකද කළේ, අලි පැටියගේ හොඬවැල කපල අර ගත්තා. ඊට පස්සෙ වැද්දයි, අනිත් කට්ටියයි පිම්මේ වෙද ගෙදරට දිව්වා.

වෙද මහත්තයට හරි සන්තෝසයි. ටාසොන්ගෙ පුරුස නිමිත්ත වෙනුවට අලි පැටියගෙ හොඬවැල පිරිද්දුවා. ඊළඟට ටාසොන්ගේ මුළු ඇඟම රෙදි පටිවලින් වෙළුවා. ඊටත් පහු ඒක බෙහෙත් ඔරුවක බෑව්වා....

ඊළඟට ඒ බේත් ඔරුවට මොකක්දෝ බේත් තෙලක් පිරෙව්වා. ඊටත් පහු උන්දෑ පටන් ගත්තේ නැතැයි මතුරන්න... වරුවක්ම මැතිරුවා.... තුන් වරුවයි ගියේ, වෙද මහත්තයගෙ හපන්කම කොහොමද කියන්නෙ ඕං.... ටාසොන්ට පණ ආවා!

ටාසොන් වෙද ගෙදරට ආවා, පැණි බේරෙන දඬුවැල් බෑවකුත් අරං.

වෙද මහත්තයගෙ ඉහේ මලක් පිපුණා වගේ. වැද්දටත් එහෙමයි, ටාසොන්ටත් එහෙමයි. අනේ.... ටාසොන් වෙච්චි දේ අහගත්තට පස්සේ වෙද මහත්තයාට නව වැඳුම් වැන්දා. එහෙම වැන්දට පව් නෑනෙ ළමයිනේ... ඊට පස්සෙයි ටාසොන් කැලේට ගියේ.

කැලේට ගිහුං දෙතුන් දොහකට පස්සේ ටාසොන් වෙද ගෙදරට ආවා. නිකම්ම අත් දෙක වන-වනාත් නෙවෙයි, පැණි බේරෙන දඬුවැල් බෑවකුත් අරං. ඒක හොරිවිල වෙද මහත්තැන්ට පුදලා ටාසොන් පැත්තකින් හිට ගත්තා.

වෙද මහත්තයටත් පුදුමයි, ටාසොන් යන පාටක් නෑ..... ඔහෙ දැවටි-දැවටී ඉන්නවා!

කෙළෙහි ගුණේ පෙන්නන්න ඕනෙකමට ටාසොන් එකෙල-මෙකෙල වෙවී ඉන්නවය කියලා හිතපු වෙද මහත්තයා හා හොඳයි ටාසොන්, ගෙහුං ආව නං.කියලා කීවා.

එහෙම කිව්වට පස්සෙවත් ටාසොන් නෙවෙයි හෙලවුණේ. ඔළුව කස-කසා ඔහෙ ඉන්නවා. ඉතිං ළමයිනේ, වෙද මහත්තයට තේරුණා මොකක්ම හරි හුටපටයක් තමයි කියලා. උන්නැහේ බැරිම තැන ඇහුවා මොකද ටාසොන් ?’ කියලා.

ඔන්න එතකොටයි, ටාසොන් වටපිට බලලා යන්තමට කට ඇරියේ. ඒත් තොල් හෙලවෙනවා විතරයි, ඒ තරං හෙමින් කතා කළේ.

ඒ පාර වෙද මහත්තයා ටාසොන්ව ගේ ඇතුළේ කාමරයකට එක්කාසු කරන් ගියා. ගිහුං කිව්වා, දැන් කාටවත්ම ඇහෙන්නෙ නෑ. කියමු බලන්න මොකද්ද පුරස්නේ කියලා.

වෙද මහත්තයෝ, තමුන්නාන්සෙ මැරිලා හිටපු මට පණ දුන්නනේ.....ටාසොන් කීවා.

ඉතිං...වෙද මහත්තයා ඇහුවා.

ඒ යනකොට මේ හොඬවැල් කොටේ මොකද කරන්නෙ... පරණ පුරුද්දට ළපටි දළු- කොළ අතු රිකිලි කඩල ගන්නවනේ...

තමුන්නාන්සෙ මගේ කෑලි එකතු කරලනේ මාව හැදුවේ....ටාසොන් එහෙම කියනකොටම වෙද මහත්තයට තේරුණා, මේ කියන්න හදන්නෙ හොඬවැල් කොටේ ගැන බව.

ඕකට ලජ්ජා වෙන්න ඕනි නෑ ටාසොන්. අපිට පුරුස නිමිත්ත හොයා ගන්න බැරි වුණු හින්දා කරාපු පොරතිකර්මේ තමයි ඔය.... ඕකෙන් පුළුවන් නොවැ මුත්තරා කොරන්න වුණත්.....වෙද මහත්තයා කියපි.

ටාසොන් ඇඹරි-ඇඹරී ඔළුව කැසුවා.

ඇයි මොකෝ?” වෙද මහත්තයා සැරෙන් ඇහුවේ ටාසොන්ව කතා කරවන්න හිතාගෙන. මොකුත් ප්‍රශ්නයක් තියේ නං කටේ පිට්ටු වගේ නොඉඳ කියමුකෝ බලන්න.කියලාත් වෙද මහත්තයා කිව්වා. ඒ පාර ටාසොන්ගෙ කට ඇරුණා.

වෙද මහත්තයෝ.... මම ඉතිං ගස් උඩින් නොව යන්නෙ....

ඔව්, ඔව්... ඉතිං ඉතිං...

ඒ යනකොට මේ හොඬවැල් කොටේ මොකද කරන්නෙ... පරණ පුරුද්දට ළපටි දළු- කොළ අතු රිකිලි කඩල ගන්නවනේ...කියල ටාසොන් කිව්වා.

වෙද මහත්තයට ලොකු හිනාවක් ගියා. ඕක ගණං ගන්න එපා ටාසොන්... ඔය හද්ද වනාන්තරේ ඕනෙ තරං අතු රිකිලි තියෙන්නෙ... ජන්මෙට වැඩිය පුරුද්ද ලොකුයිලුනේ. ඔහෙ ඕනෙ තරමක් අතු රිකිලි කඩා ගත්තාවේ.එහෙමයි වෙද මහත්තය කිව්වේ.

දැන් ටාසොන්ට ඇඬෙන්න තරං දුකයි. මිනිහ ඔන්න අඬ-අඬාම වගේ කියනවා.

ඒ වුණාට වෙද මහත්තයෝ, අලි ඇත්තු පුරුදු වෙලා ඉන්නේ හොඬවැලේ පටලවලා කඩා ගන්න අතු- ඉති- කොළ ජාති ඔක්කොම එහෙම්ම මුකේ ගහ ගන්නනේ... මේ අසමජ්ජාති හොඬවැල් කොටේත් එහෙම කඩලා ගන්න තරං අතු කෑලි, මුකේ ළඟ නැති නිසා ගහනවනෙ මගේ අධෝමුඛේ.... ඒවා ඇනිලම දැන් ඒක තුවාලත් වෙලා!

අදටත් හිනා වුණා ඇති නෙවැ ආයුබෝවන්ලා.....

29 comments:

  1. ++++++
    ටාසොන් කිව්වට කමක්නෑ. මොකද ටාසන් හෝ ටාර්සන් කිව්වත් ලංකාවෙ හදාගත්ත එකනෙ.
    ටාසැන් = ටා(r)සැ(z)න් තමයි ඉතිං හරියටම කියන්න ඕනෙනම් .

    ReplyDelete
    Replies
    1. අති ගෞරවාර්භ බැස්ටියංතුමා එක්ක කැනේඩියානු වචන ගැන කතා කිරීමේ හැන්ග්ඕවර් එක නිසාද කොහෙද මං ඒක කිව්වෙ.
      කොහොමටත් මට පොඩි pedantic (දැන් ඒකෙ සිංහල වචනෙ ගැන සිතමින්) ගතියක් තියනව තියන වෙන ඔල්මොරොන්දං වලට අමතරව.

      Delete
    2. අබංක බස්සෙක් වෙලත්, බේරුමක් නැති හැටි? හුටා! pedantic සිංහල වචනෙ ගූගලුත් දන්නෙ නෑ. කෙසේ හෝ අප දන්නා වචන පරාසය පුළුල් කිරීම ගැන, මාගෙ කුරුතග්ඥ බාවය.

      Delete
    3. අද නං comments කියවනවා මිස මං උත්තර නොදුන්නත් කාරී නෑ වගෙයි.
      ඒත් හැමෝටම ස්තුති කරන්නවත් ඕනිනෙ. pedantic වචනය නං හොයා බැලුවා. ගූගල් නොදන්නවා වුණාට මහාචාර්ය ගුණපාල මලලසේකර මහත්තයාට ඒ වචනෙත් මඟහැරිලා නෑ. ඩික් එකේ තියෙන්නේ 'පණ්ඩිතමානී' කියලයි.

      Delete
    4. සිංහල භාෂාවට Z ශබ්දයට අකුරකුත් තිබ්බනම් වටිනවා..

      Delete
    5. මාත් එහෙම හිතනවා, මිතිල.

      Delete

  2. කතා ඔක්කොම රසවත්.

    මේ කාලේ ලෝකය හැම තැනම ඔඩු දුවා තියන political correctness හින්දා බොහෝ රසවත් දේවල් වාරණය වෙනවා.

    අර ලංකාවේ, ඉන්දියාවේ, පකිස්ථානෙ ඇමතිවරු තුන්දෙනාගේ කතාව මතක් උනා.

    ඉන්දියානු, පකිස්ථානු දෙරටින් අපේ රටට සංචාරයකට ආපු ඇමතිවරු දෙදෙනෙක් සමග ලංකාවේ ඇමති කෙනෙක් හෝටලේ ඩ්‍රින්ක් එකක් දාන ගමන් තමන්ගේ කෙරුවාව විස්තර කරනවලු.

    අයි පෑඩ් එකකින් වේල්ලක පින්තුරයක් පෙන්නපු ඉන්දියන් කාරයා, පේනවද, මේකෙන් මට 25% කොමිස් හම්බ උනා කිව්වලු.

    ඉන්දියන් කාරයා මොබයිල් එක එලියට අරන් ගොඩනැගිල්ලක පින්තුරයක් පෙන්නලා, පේනවාද, මේකෙන් මම 50% කොමිස් ගැහුවා කිව්වාලු.

    ලංකාවේ ඇමති, මේ දෙන්නාව හෝටල් කාමරේ ජනේලේ ලඟට එක්ක ගිහිල්ලා, "අර පාලම පේනවද??" කියලා අහව්වලු.

    ඉන්දියන්කාරයත්, පකිස්ථානුවත් දෙන්නම එකවිටම කිව්වලු, "අපිට ගඟක් නම් පේනවා, ඒත් පාලමක් නම් පේන්නේ නැහැ" කියලා.

    ඔව්, ඒකේ කොමිස් එක 100% .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සෑම් මහත්තයෝ, මේක යාන් එකක්- විහිළු කතාවක් නෙවෙයි නේද?

      Delete
  3. https://jokes.fandom.com/wiki/Penis_transplanted_with_elephant_trunk

    ටිකක් වෙනස් එකක්

    ReplyDelete
    Replies
    1. මේක දැක්කාම, මට සිද්දියක් මතක් වුනා. කාලෙකට ඉස්සර ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයකදී, කොළඹ සුපිරි පන්තියේ නෝනෙකුට, අපේ හාදයෙක් "අම්මා මෝ" නැතුව බැන්නා. හැබැයි බැන්නෙ සුද්දගෙ බාසාවෙන්. ඇයි කියල ඇහුවම, මේකා මෙහෙම කිව්වා" ඉංගිරියෙන් ඕන කුනුහබ්බයක් කියන්න ඇහැකි. ඒකෙ පොඩි මෙව්වා එකක් තියනවා. දැන් බලපං, ඔය ටිකම හිංගලෙන් කිව්වා නං , ඔය මහගෙ කම්ප්ලේන් කරනවා" කියල.

      Delete
    2. Pra Jay මහත්තයෝ, link එකට ගියා. සමහර විට මේ කතාව දැකලා ටාර්සන් කතාව හැදුණා වෙන්නත් පුළුවනි. දිනයක් නැති නිසයි මොකුත් හිතාගන්න බැරි. ටාසන් කතාව මම ඇහුවේ 1988 දීනෙ.

      Delete
    3. බස්සා මහත්තයො, අපේ මොළ හෝදලා තියෙන විදිහ නිසාද මන්දා, ඉංගිරිසියෙන් කුණුහරුපයක් කිව්වත් උසස් විදිහටයි හිතෙන්නේ කියන එක මට අනුව වුණත් ඇත්තක්.

      Delete
  4. කාර් පිස්සියෝ තමා, මට නං නැගලම ගිය කතාව. කතාවෙ අග කොටසෙ, වැදගත් ප්‍රශ්ණයක් මතු කෙරෙනවා. මේක ටිකාක්, දැලි පිහියෙන් කිරි කන ජාතියෙ, සංවේදී මාතෘකාවක්. කියන්න බොහෝ දේ තියනවා, ඒත් මේ "රැබිට් හෝල්" එක දිගේ, යනවද නැත්ද? තව ටිකක් කමෙන්ට් බලලම, හිතල බලඤ්ඤං.

    ReplyDelete
    Replies
    1. අවාසනාවට සමාජයේ ආකල්ප/ සමාජ සම්මත(social norms) වෙනස් කරන එක ලේසි නෑ. වැරදි බව, දැණ දැණත්, අපි නොදැක්කා වගේ ඉන්න අවස්ථා බොහොමයක් තියනවා. කොටින්ම , මේ සංස්කෘතික පොලෝසියේ කතාවට, කිසිම කාන්තාවක් සහභාගි වෙන එකක් නෑ. එහෙම වුනොත්, සමාජයේ "වපර ඇසේ" බැල්ම වැටෙන බව දන්න නිසා. ඔය හේතුව නිසා, මම පෞද්ගලිකව කැමතියි "පරම්පරා කුට්ටම" වගේ තනුක වචනයක් පාවිච්චි කරන්න. ඇත්ත, කොලේ වහල ගැහිල්ලක් තමා, ඒත් මොකදෑ කරන්නෙ?

      කොළඹ ගමරාළගෙ, වැඩිම දෙනෙක් බලාපු,"පොකුණු දිය බොර කල පට්ට වේ*******ගේ කථාවක්" ලිපියෙ අදටත් මා කම්පනයට පත් කල කතාවක් තියනවා:

      හිටපු ප්‍රසිද්ධ දේසපාලුවෙක්, ගාමන්ට් වලට "කෝටා" ලබාදීමේ ගාස්තුව වශයෙන් "මනුස්ස පිදේනි"ගත්ත හැටි. "අවුරුදු දහහතක දහඅටක ඉතා පියකරු යුවතියකි. ඔහු කීවේ "ඇයට ලිෆ්ට් එකක්" දෙන බවකි. නමුත් කලාපයේ සිට කොළඹ පැමිණි පසු ඔහු තරු 5 හෝටලයක් ළඟ රිය නැවැත්වීමට අණ දුනි. රියදුරුට මා පෙන්වා "මේ මහත්තයාගේ ගේ ගාවින් බස්සන්න " යයි පවසා, පියකරු යුවතියව පැජරෝවෙන් බස්සවා ගත්තේය. ඇය මදෙස බැලූ බියමුසු විලාසයත් ඇගේ අතේ ඇඟිලි වෙව්ලු ආකාරයත් පැහැදිලිව දුටිමි. ඉන් පසු එන ගමනේදී ජීප් රථයේ සිටි ඔහුගේ ආරක්ෂකයන් සමග කතාවට වැටුනෙමි. "මහත්තයාට ගාමන්ට් පැත්තේ ගියාම ඒවල ලොක්කෝ හොඳට සලකනවා, අලුතෙන් හොඳ කෑල්ලක් ආවොත් මහත්තයට එන්නත් කියනවා.""

      දැන් මේ නසරාණියාගේ අවමගුලට, ගරුතර සංග "රත්නෙ" වැඩලා ගුණ කථනයක් කරන්නත් ඇති. "බජාර් එකේ ලලක්කා, කාගෙත් වතගොත රැක්කා". ඒත් මසාජ් පාලර් වලින් අල්ලන "සත්තු" දක්කං යන්නෙ පෙරහැරේ. බට්ටිලාට, සාලාමිල බිම දාගෙන නෙලන්නෙ, දනෝ දහක් ඉන්න මහපාරෙ.ඩුබායි ඉඳන්, කුඩු, කේජී එන්නෙ හොණ්ඩර වලින්. ආවුද පෙන්නවව්වන ක්‍රමවේදෙන් මේ ප්‍රශ්ණ විසදෙනවද? ලෙඩක, බේත් කරන්න, "මුල" හොයාගන්න ඕනෙ. ලිංගික ශ්‍රමිකයන්ට අයිතිවාසිකම් දෙන්න ඕනෙ, ගංජා පාලනයක් ඇතුව නීතිගත් කරන්න ඕනෙ කිව්වොත්, ඒවි සිවුර කරේ තියාගෙන.

      වෙන එකක් ඕනෙ නෑ, හැමදාම ආයුධයක්(කඩ්ඩ) විදිහට පාවිච්චි වෙච්ච ඉංග්‍රීසි උගන්නන්න හදන කොට "සිංහල ජාතිය වඳකරන්නද හදන්නෙ" අහනවා. බාගදා දේශපාලනයෙ පාවිච්චි වෙන්නෙ "හිඟන්නාගේ තුවාලය" න්‍යාය වෙන්ටෑ?

      මේකට පිලිතුරක් නොලිව්වාට කමක් නෑ. රටින් පිට ඉඳන් මට මේවා කියන්න ලේසියි, මට තේරෙනවා.

      Delete
    2. පිටරට ඉන්න බස්සන්ට ලොකු ඇස් ගෙඩි දෙකක් තියෙන හින්දා මේව්වා පේනවා එත් ලිංපතුලේ දියබුං ගහන ලිං ගෙම්බන්ට පැහැදිලි කොරන්න අමාරුයි. උන් තේරුම් ගන්නේත් නෑ.

      Delete
    3. ලෝර්ඩ් බැස්ටියං ඉතිං විහිලුවක් කලත් ඒකෙ ගැඹුරු කෑල්ලක් තියනවා. ඒවා වැඩිය හෙව්වොත් උංවහන්සේ ආදා මාර්ගඵලයට එලඹිලා ලිස්සන එක වෙනම දෙයක්.

      මේකනං ෆුල් සීරියස්ම ලියපු එකක්නෙ.ලංකාවෙ සමහර ප්‍රොෆෙසර්ස්ලා හා පාස් / ක්ලාස් ගෑණු ලමයින්ට දෙන ක්‍රමවේදය බැස්ටියංතුමා අහලා තියනවද?
      කලම්බු ගම්තුමා එකපාරක් ලිව්වා මගෙ හිතේ.

      වෙන රටවලත් ඒවා වෙනවා. ඒත් ඉදල හිටල අහුවෙනවා, පබ්ලික් වෙනවා, කෙලවෙනවා.
      මෙහෙ නෑ එහෙම. ගොසිප් විතරයි.
      (පාස් හා ක්ලාස් ගන්න කැමැත්තෙන් ඒ ජාතියෙ පේමන්ට් කරන අයත් ඉදහිට ඉන්නවා. ඒත් ඉල්ලන/ ඩිමාන්ඩ් කරන අවස්ථා වැඩියි මං හිතන්නෙ මෙහෙ )


      https://www.charlestonchronicle.net/2019/10/08/profs-caught-seeking-sexual-favors-in-undercover-sting-at-top-african-schools/

      https://www.washingtonpost.com/archive/opinions/1981/09/06/when-professors-swap-good-grades-for-sex/dae0ace9-58e0-4dc8-bdf2-a271c1245d9a/

      සංගරත්නෙ ඒගොල්ලන්ගෙ ගුණ ගායනාව පුදුමයක් නෙමෙයිනෙ පංසල්වල වෙන දේවල් එක්ක.

      චර්ච්වලත් වෙනවා. ඒත් සෑහෙන්න අහුවෙනවා, හිරේ යනවා, ලොක්කො පබ්ලික් සමාව ඉල්ලනවා.

      https://www.bbc.com/news/av/world-europe-21414368
      https://www.rnz.co.nz/news/national/439211/catholic-church-formally-apologises-to-survivors-of-abuse

      Delete
    4. 'සංස්කෘතික පොලෝසිය' ගැන සඳහන් කරලා, හැමෝටම රහසක් නොවෙන දෙයක් ගැන කමෙන්ට් කලේ ඇයි කියලා තේරුනේ නැහැ.

      'ඇය මදෙස බැලූ බියමුසු විලාසයත් ඇගේ අතේ ඇඟිලි වෙව්ලු ආකාරයත් පැහැදිලිව දුටිමි': ඔව් ඒක දැකපු එක හා කම්පනයට පත්වීම හොඳයි. හැබැයි ඊටත් වඩා හොඳ නැද්ද 'ඇමතිතුමා (හෝ මොකා හෝ) ඔහොම කරන එක හොඳද' කියලා නිකමට හරි ඇහුවනම්. එතනම වෙඩි තියලා දායි නැත්නම් පැහැරගෙන යයි worst case scenario එකේදි. නමුත් තමන්ට පුලුවන් තැන, පුලුවන් විදිහට විරුද්ධත්වයත් පෙන්නන එක හොඳ නැද්ද ඔය වගේ දේ ගැන ලස්සන කතා ලියමින් ෆිල්ම්ස් හදලා පෙන්නමින් ඒ දේම institutionalize කරනවට වඩා. අර නිමල්ගෙ අනිත් සීරීස් එකේ කතා කරන සමාජයම depressවීමේ හා නිවට විමේ ප්‍රතිඵල නෙවෙයිද ඔය.

      මම දැන් කියන්න යන දේ නම් සංස්කෘතික පොලීසියෙන් බැනුම් අහලා, නිදීත් අපහසුතාවයට පත් කරන එකක් වෙන්න පුලුවන්. ඒ විහිලු කතාවෙ අන්තිම කොටසෙදි මට හිතුනෙ ලිංගික ක්රියාවලිය කාන්තා පාර්ශ්වය විසින් initiate කිරීම හෝ lead කිරීම සමහර පිරිමින්ට (විශේශයෙන්ම පුරුශ මූලික සමාජයේ) සෑහෙන අපහසුතාවයක් ඇති කරන දෙයක් කියලා. enjoy කරන්න ඕනෙ පිරිමියා විතරයි වගේ දෙයක්නෙ ඒකෙන් කියන්නෙ. මදැයි යාන්ස් එකක් ගිය දුර.

      Delete
    5. කවුරුවත්(විශේෂයෙන්ම Mr. නොවන) පිලිතුරු ලියයි කියල හිතුවෙ නෑ. අසංග,ප්‍රාජේ සහ Lotus ස්තූතියි.

      දිසාපාමොක් ගුරුපුද ක්‍රමවේදෙ ගැන ඉස්සෙල්ලාම ලිව්වෙ, "සාමාන්‍යයෙන් නොකියන කතා" ලියපු ටැබූ. ඒ ගැන කිව්වාම, වරක් ස්ත්‍රී මූලික උපාදිධාරිනියක් "අපේ පොතේ, එහෙම නැතේ" කිව්වා. ඔව්, ඉතිං වැස්සකටවත් කැම්පස් නොගිය පක්සියා, තටු අකුලාන බෙනේට ලිස්සුවා.

      Denial කියන එක ප්‍රශ්ණයේ කොටස්කරුවෙක් වෙන්න ඇහැකි. ඒත් initiate කිරීම ගැන, පුරුශ මූලික සමාජයේ ආකල්පය නියෝජනය කරන්න මට නොහැකි වුනත්, පරම්පරා කුට්ටමෙන් "හෝන්"ගැහිල්ල නං "පණ"යන වැඩක් බව,ටක්කෙටම කිව්වෑකි.

      Lotus කියන දේ යම් ඇත්තක් තියනවා, ඒත්, "ඔහොම හොඳද" ක්‍රමවේදෙට වඩා මාත් කැමති ලිස්සල යන්නයි. පස්සෙ ඒ ගැන කතා කලත්,වෙඩි කාල නොදන්න වීරයෙක් වෙනව වඩා ප්‍රයෝජනවත් කියලයි මට හිතෙන්නෙ.

      Delete
    6. බරසාර කමෙන්ටු කියවගෙන යද්දී හිතට ආව දේවල් ටිකක් එකතු කරන්නම්, අදාළ නැති වගේ පෙනුණත්.

      1. ගුණදාස ලියනගේ මහත්තයාගේ 'දෝන කමලාවතී' පොතේ කියවෙනවා, ලිංගික අල්ලස්වල බල මහිමය ගැන, එක යුගයක්.

      2.කාන්තාවක් ලිංගික කරුණු ගැන කතා කළත් රවා බලන රටේ, sex partnersලට කවුන්සිලේට යන්නත් වරදාන දුන්නාය කියන දේවල් අමතකද?

      3. (මේකෙදී නං මං වැරදි වෙන්නත් පුළුවන්.) ස්ත්‍රී පුරුෂ සම්භෝගයෙදී පිරිමියා ඉහළින් සිටින (මිෂනරි පොෂිෂන්) වඩාත් ප්‍රචලිත ඇයි? එතැනත් පුරුෂාධිපත්‍යය ඉස්මතු වෙනවාද?

      4. බස්සා මහත්තයෝ, පරම්පරා කුට්ටම වගේ දේවල් කියද්දී සිංහල පද පෙරලිත් මතක් වුණා. වජු බිල්ල, කජ්ජ බිසනවා, ලැජ්ජ බිම තියනවා.... වගේ.

      Delete
  5. 'නරක පොතකින් තවත් එකක් ගත්තේ ඇයි?’: ඒ අපේ ජාතික සිරිත නෙවෙයිද. බැන බැන ඒකම කරන එක. එකම හොරු ටික ජනතා සේවකයින් විදිහට පත් කරගෙන අවුරුදු පහෙන් පහට රැවටෙන එක. එකම දේ එකම විදිහට නැවත නැවත කරමින් වින්දිතයින් විදිහට හඬා වැලපෙන එක.

    ReplyDelete
    Replies
    1. 'ආඳා මාළු අතින් නොකන්- ඉරටෙන් කන්' කියන එක අපේ ලේ වලටම කවලම් වෙලා වගෙයි නේද Lotus?

      අනෙක ප්‍රභාකරන් කියපු දේ. "ලංකාවේ මිනිස්සුන්ට ඕනිම දෙයක් මතක හිටින්නේ සති දෙකක් විතරයි."

      Delete
  6. අර වාහන පිස්සුව වගේ තව කතාවක්...

    ගෑල්ලමයි තුං දෙනෙක් උන්නා, අම්ම විතරයි උන්නෙ, තාත්ත මැරිලා. ඒ තුං දෙනාම එක දවසෙ කසාද බැන්දා. බැඳලා හනිමූන් ගියෙ විවිධ රටවලට.

    යද්දි, අම්මා ළමයි තුන් දෙනාට කිව්වා, හනිමූන් එකේ වග විස්තර ඉතාම කෙටියෙන් ලියල එවන්න කියලා...

    ඕං ඉතිං ගියදාට පහුවදාට පහුවදා, අම්මට ඕවසීස් ටෙලිග්‍රෑම් එකක් ආව, පැරිසියෙන්. ලොකු දුව එවල තිබුණෙ. “කිට් කැට්“ කියලා.

    අම්ම ඒක බලලා, මේ මොකද්ද කියල හතමින් ටීවී එක දැම්මා. ඒකෙ ටිකකිං ඇඩ් එකක් ගියා “කිට් කැට් - එක්ස්ට්‍ර ලාජ්, කිං සයිස්“ කියල. ඉතිං අම්මට හරි සතුටුයි.

    තව දවස් දෙකකිං විතර ආව නාපෝලි ගියපු දෙවෙනි දුවගෙන් ලියුමක්, එයා මේල් එකේ... ඒකෙ තිබුණෙ “නෙස් කැෆේ“ කියල. අම්ම ඒක ගැන හෙව්වා ටීවී එකේ, හම්බුණේ නෑ. පස්සෙ සඟරාවක නෙස් කැෆේ ඇඩ් එකක් තිබිලා දැක්කා. ඒකෙ තිබුණා “එව්රි ඩ්‍රොප් ඉස් ප්‍රෙෂස්“ කියල.

    තුන් වෙනි දුවගෙන් කිසිම තොරතුරක් නැතුව මාසෙයක් විතර ගියා. එක දවසක් එයා මේල් ලියුමක් ආව. ඒකෙ පැල්ලං ගැහුණු කොලේක, වෙවුලන අත් අකුරින් ලියල තිබුණා, “ට්‍රාන්ස් ඇෆ්රිකන් එයාවේස්“ කියලා.

    අම්මා ඩග්ගාල බැලුවා ගුවන් සේවාවල ඇඩ් තියෙන පත්තර පිටුව. ඒකෙ තියෙනව, ට්‍රාන්ස් ඇෆ්රිකන් එයාවේස් යටතේ:

    “සික්ස් ටයිම්ස් අ ඩේ,
    සෙවන් ඩේස් අ වීක්,
    බෝත් වේස්“
    කියල.

    අ්මමට හීල්ලුනා...

    තව කතාවක් තියෙනව ඔය වගේ. දවල්ට කාල ඇවිත් ලියන්නං.

    ReplyDelete
    Replies
    1. බාල දුව ගියෙ ඇම්ස්ටඩෑම්...

      Delete
    2. අහල තියෙනව වුනත්, ගජබින්නාලංකාර නිර්මාතෘ ලියන විදිහට හිනාවෙලා හක්ක පැන්නා😂

      Delete
    3. ඕක කට්ටියක් ඉස්සරහ කියද්දි, බෝත් වේස් කියන එක අතිං කරලත් පෙන්නන්න ඕනෙ.

      Delete
  7. හරි. කාල ආව. ඕං දෙවෙනි සමාන කතාව...

    ඔබ වගේම දුවල තුන්දෙනෙක් එකම දවසෙ බැඳලා, එකම හෝටලේ හනිමූන් ගියා. පහුවදා උදේ තේ මේසෙදි, කෙල්ලන්ට ඕනෙ උනා, කලින්දා රෑ කොහොමද කියල අනික් අයට පෙන්නන්න...

    ඉතිං ලොකු දුව ගත්ත පාං පෙත්තක්. බටර් ටිකක් ගත්ත පිහියට. අරගෙන තුන් හතර පාරක් වේගෙන් ගාගෙන ගාගෙන ගියා. ඊට පස්සෙ හෙමි හෙමිහිට ඉතුරු බටර් ටික ගෑව.

    දෙවෙනි දුව ගත්ත පාං පෙත්තක්. බටර් ටිකක් ගත්ත, අරං හයියෙන් ගාගෙන ගාගෙන ගියා පාං පෙත්ත බටර්වලින් පෙඟෙණකම්ම...

    පොඩිම දුවට හිනා... එයා ගත්ත පාං පෙත්තක්. බටර් ටිකක් පිහියට අරං, වේගෙන් ගාගෙන ගාගෙන ගියා. ඊට පස්සෙ පිහියට ජෑම් අරං, පාං පෙත්ත අනික්පැත්ත හරවලා, කලිං වගේම වේගෙන් ගාගෙන ගාගෙන ගියා. ඊට පස්සෙ ගත්ත කෙහෙල් ගෙඩියක්. උඩින් ලෙල්ල ඇරලා කටේ ඔබා ගත්තා...

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකියා කියන්නෙ යාන්ස් ඉස්ටෝරුවක්. අම්මපා ජාතික වස්තුවක් විදිහට, ලේ දන් දීලා හරි සුරකින්න වටිනවා.😂

      Delete
    2. අම්මපා ඇත්ත බස්සා මහත්තයෝ!

      ඩ්රැකී උන්නැහේ... පොඩ්ඩක් විතර ඉරිසියාත් හිතුවට කමක් නැහැ නේද?

      Delete
    3. (හූ කියමින් හිනාවෙමි)

      බකුස් සහ නිදි,

      ඇත්තටම මට තියෙන්නෙ මතක ශක්තිය. ඔය කතා ඔක්කොම 95-98 කාලෙ මළගෙවල්වලදි අහපු කතා...

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්