li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Tuesday, April 9, 2019

දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස

චිත්‍රකතා ඇඳීමේ කෙරුවාව මට යාදුන්නේ නැති වුණත්..................
මට චිත්‍රකතා ඇඳිල්ල යාදුන්නේ නැතත්, අපේ නාට්‍ය කෙරිල්ල නම් තිතට කෙරුණේය; අබරන් මාස්ටර් වියෝ වෙලාත්! අනේ, අබරන් මාස්ටර් හිටි-හැටියේ වියෝ වුණේ හොරු අරගෙන ගියා වගෙය!

අපේ ගෙදර පැදුරු සාජ්ජයකට සම්මාදම්වී, ඥාති සහෝදරයෙකු ඇරලවන්නට ගිහිං සම්පත් පුංචිහේවා නීතීඥතුමා නොඑන ගමන් ගියා මතකද? 

ඒ 2008 අවුරුද්දෙය. ඒ විපත්තිය වුණේ මහ රාත්තිරියේ එකට විතරය. සම්පත්ගේ වාහනය හැප්පුණේ, මහරගම ඉඳලා කොළඹට යන අතරේය; නාවින්නේ ආර්පිකෝ ප්‍රදර්ශනාගාරය පහු කරනවාත් එක්කම ඇති වංගුවේ- වම් පැත්තේ තිබුණු විශාල යකඩ කණුවකය.

අබරන් මාස්ටර් ආවේ කොළඹ පැත්තේ ඉඳලාය; මහරගමටය. එයාගේ කාරය හැප්පී තිබුණේත් පාරේ වම් පැත්තේය. එකම ඉසව්වේ.... හැබැයි දෙපැත්තේ! අවුරුදු 40 ක විතර පරතරයකුත් ඇතිවය.

මාස්ටර්ට කාර් එකක් තිබුණු බව මේ පෝස්ටු මාලාවේ මුලදී කියවුණා මතකයි නේද. එයා ගමන්-බිමන් ගියේ ඒකෙය. 

විපත්තිය වුණේ හැන්දෑකරේකය; හතරට පහට විතර වගෙය. මං හිටියේ පේව්මන්ට් එකේ රජ වෙන්නට ගිහින්ය. මාස්ටර්ලගේ ගෙදරට එද්දීම වෙනසක් පෙනිණි. සෙනඟක් එකතු වෙලාය. මං ගෙට අඩිය ගහනවාත් එක්කම ඇන්ටි විලාපයක් දුන්නාය!

ඇස්වල කඳුළු තටාකයක්ම පුරවාගෙන.............
“අනේ රංජි පුතේ මාස්ටර්.......!” S අක්කා හිටියේ ඇන්ටිව වත්තන් කරගෙනය; ඇස්වල කඳුළු තටාකයක්ම හිර කරගෙනය. ඇන්ටිව පුටුවක වාඩි කරවා ඉවරවී S අක්කා මට කතාව කීවාය.

“රංජි මල්ලී, මාමා එද්දී කාර් එක හැප්පිලා. හයියෙන් යන කෙනෙකුත් නෙවෙයිනේ...... කවුරුවත් දන්නේ නැහැ මොකද වුණේ කියලා. G අයියා ගියා ඉස්පිරිතාලෙට. මාමා අන්තරා වෙලාලු.” හැම මළ දානයක්ම මතක ඇතත් මේ සිදුවීමේ නම් මට මතක ඇත්තේ ඔච්චරම විතරය. අනෙක් හැම දෙයක්ම blank ය.

මළගමින් පස්සේ මගේ ස්ථාන මාරුවක් සිදුවුණු බව මිස, ඒකෙ විස්තරත් හුප්පේය.

මගේ අනුමානය නම් ඒ නිසා 1967 අවුරුද්දේ ‘විධුර’ නැටුවේ නැති බවයි. වසරක දෙකක වෙනස මොකක්ද, මේ හඳට යාම වැනි ඉතිහාස ගතවෙන දෙයක්යැ? ඒ කාල නිර්ණය චුට්ටකට පැත්තකින් තියලා............

“ඔය ආර්පිකෝ එක තියෙන තැන නිමල්ට මතකද ලොකු කැලෑවක් තිබ්බා?”

“කැලෑවක්ම නෙවෙයි දේවිකා නංගිලාගේ අම්මේ. එතැන තිබ්බේ පොඩිසිඤ්ඤොමරං මණ්ඩියක් නේද. ලොකු කැන්ද ගස් වගයක් නං තිබුණා වගේ......”

දැන් ඔය ආර්පිකෝ ෂෝ room එක තියෙන හරියට ඒ කාලේ කිව්වේ පෝරමෝල වත්ත.............
“හරි නේන්නං. ඔය මතක තියෙන්නේ. ඉස්සර ඔතනට කිව්වේ ‘පෝරමෝල වත්ත’ කියලා. ආර්පිකෝ නමක් නං අපි දැනගෙන හිටියේ නැහැ. රිචඩ් පීරිස් එක කියලයි කිව්වේ. 
ඒකෙ නළාවක් ගැහුවද කොහෙද....වැඩ පටන් ගන්න-ඇරෙන- කෑම වෙලාවල්වල. පළාතේ හුඟක් අය ඒකෙන් තමයි වෙලාව දැනගත්තෙත් උදේ-හවස දෙකේ.”

“මට මතක ඒ මණ්ඩියෙ තිබිච්ච සිල්පර කොටන් තොගේ... අනෙක තමයි දැන් ඔය කුණු ගොඩකරලා හදලා තියන පිට්ටනිය...”

එතකොටය දේවිකා නංගිලාගේ අම්මා හෙවත් සෝමාවතීටත් ඒ විත්තිය මතක් වුණේ. 

“ඒක නේන්නං නිමල්, පාර අයින දිගේ රූස්ස මාර ගස් පෙළක් තිබුණා. පල්ලමේ ඉඳලාම වෙල් යාය. වත්තේගෙදර පාරේ එහා කොනෙන් නාවින්නට එන ගුරුපාරටත් යතහැකි නියර දිගේ! එහෙම තමා අපි ඒ කාලේ ගියේ-කරේ. මොකෝ දැන් වගේ බස්- three වීල් තිබ්බා කියලය.”

මේ විදියට අතීත තොරතුරු හාරා-අවුස්සද්දී පෙනෙන්නේ අප කොතරම් අතීතකාමී අයද කියන එකය! අතීතය අපට කොතරම් නම් පාඩම් කියා දෙනවාද? ඉතිහාසයක් නැති අයට වර්තමානයක් තිබුණත් අනාගතයක් තියේවිද?

“දැන් මොනවා කරන්නද? කොහොම හරි නාට්‍යය පෙන්නනත් ඕනැනේ. බන්දු, තමුසේ කොයි විදියෙන් හරි තමුසෙගෙ කොටස කරනවා..... මට තමයි දෙබස් කියන්න වෙන්නේ.” තාත්තා හොඳටම තැවුණේය. 

කවුදෝ කෙනෙක් ඉලිප්පූ පොල් කෑලි ගොන්නක් පුච්චලා ගෙනැවිත් ...........
ඒ අස්සේ කවුදෝ පුච්චපු පොල් කෑලි වගයක් උස්සාගෙන ආවේය. පොදු වැඩක් කරද්දී ඕනෑ කරන්නේ පටන් ගැනීම විතරය. ඊට පස්සේ උදව්-පදව් ගොඩක් ලැබෙනවාමය!

“ඕකත් කාලා බලනවා බන්දු. හොඳ වෙලාවට තමුසෙට වැඩිය ඩයලොග්ස් නැත්තේ. පුච්චපු පොල් කනකොට උගුර හරියනවා!” 

ඒ කතාව විශ්වාස කළ හින්දාද කොහෙද පූර්ණකයා දිගටම හිටියේ පිච්චූ පොල්වලින් කට පුරවාගෙනය. එහෙම ඉන්දදීත් ඒ යක්ෂයා ඉන්නට ඇත්තේ නම් යක්ෂ හිතිවිල්ලකුත් හිතේ හංගාගෙනය. ඒ බව හෙළිවුණේ තවත් ජවනිකා කිහිපයකට පස්සේය.

කාළගිරි පර්වතය මුදුනේදී එරන්දතී නාග කන්‍යාවිය පූර්ණක යක්ෂ සේනාධිපතියාට පොරොන්දුවක් දෙයි. “මගේ මෑණියන්ගේ දොළ සංසිඳුවාලීමට විධුර පණ්ඩිතයන් වහන්සේගේ හෘදය මාංශය ගෙනවුත් දෙන්නේ නම් මම ඔබගේ පතිනිය වන්නෙමි!”.

‘දැක්ක දාම සිත් ඇදී ගියා ප්‍රියේ - පෙම් තොටිල්ලෙ මා ඉතින් ඔබේ ළයේ’ කියලා එරන්දතී කිව්වාම පූර්ණක full ජොලියෙන් පිටත් වෙන්නේ, විදුර පඬිතුමා පර-සක්වල ගහලා හරි මරා දමා හදවත අරන් එන්නටය. 

ඒක නිකම් බැරිය. ඒ කාලේ යක්කු වුණත් ගුණ ධර්මයකට අනුව වැඩ කළ අය වූහ. 

කුරු රජ්ජුරුවෝ මදිය නොකියන්නම දාදු කෙළියට ඇබ්බැහිවූ සූදු අන්තුවෙකි!
කුරු රටේ රජතුමාට සේවය කරන විදුර පඬිතුමා රජුට අයිති වස්තුවකි. අන්සතු වස්තුවක් බලෙන් හෝ හොරෙන් හෝ ගැනීම නීචකමකි. රජතුමා එතරම් උතුම් වස්තුවක් නිකම්ම-නිකම් යකෙකුට දෙන්නේත් නැත. එය දන්නා යකා ඒකට ක්‍රමයක් හොයයි.

කුරු රජතුමාගේ ලොකු දුබලතාවක් යකාට අහුවෙන්නේ එතකොටය. 

ඒක මේ ‘ව්‍යාඝ්‍රා’ ගහන්න වෙන තාලේ දුර්වලකමක් නොවේ! වියාග්ඝරා නැතිවුණාට මොකෝ, ඉස්සර රජ්ජුරු ගොල්ලන්ටත් වාජීකරණ අවුසද ඕනේ වුණාලුනේ; දැන් ඉන්න වයෝවෘද්ධ ලොක්කන්ට වගේම. 

හැබැයි කුරු රජතුමාට තිබුණු දුබලතාව adict වීමකි. උන්නැහේ සූදු අන්තුවෙකි; දාදු කෙළියට එක පයින්මය. පූර්ණකයා රජා එක්ක දාදු කෙළියි. ඒ විදුර පඬිතුමාව ඔට්ටුවට තියලාය. රජු පරදියි.

“දැන් සමරේ... ජාතක කතාවේ නම් තියෙන්නේ පූර්ණක විධුර පණ්ඩිතයන්ව පර-සක්වල ගහන කතන්දරයක්ලු. ස්ටේජ් එකේ අපි ඒක කරන්න යන්නේ මෙහෙමයි. තමුසේ පුටුවකට දකුණු කකුල තියලා..... මෙන්න මෙහෙම, ඒ කකුලෙ දණිස්ස උඩින් දකුණු අතේ වැලමිට තියාගෙන කල්පනාවක් කරනවා.....” අපේ තාත්තා සමරසිරිට කියා දුන්නේය. 

(අපේ සුනිලුයි මායි එක්ක මීන සංහාරය කළේ මේ සමරසිරි හෙවත් සුදු මල්ලීය.)

“තමුසේ ඉන්න ඕනි ඇඟ පණ නැති කරලා. එතකොට තමුසේ..... බන්දු; තමුසේ යකා වගේ ස්ටේජ් එකට ඇවිත් සමරේගේ අනෙක් අතින් ඇදලා අරන්, රවුමක් කරකවලා විසි කරනවා ඉස්සරහට.... හරිනේ. සමරේ මුල පොඩ්ඩේදි විතරයි ඇඟ පණ නැති කරලා ඉන්න ඕනේ. බන්දු තමුසෙගෙ අතින් ඇදලා කරකවනකොට පෙන්නන්න ඕනේ එයා තමුන්ව කරකවනවා වගේ... තේරුණා නේද. එහෙම කැරකිලා ගිහින් බිමට වැටෙන්නයි තියෙන්නේ.”

අලි පැටියෙක් ඇදගෙන වැටුණා වාගෙය විධුර පණ්ඩිතයන් වහන්සේ කැරකී ගිහින් පඩිපෙළෙනුත් ....
ඒ සීන් එක විසි-තිස් වතාවකටත් වැඩියෙන් පුරුදුවී හිටි නිසා වරදින්නට ඉඩක් තිබ්බේ නැත. ඒත් පූර්ණකයා කළේ පුරුදුවී හිටි විදියට නොවේ.

එක වතාවක් වෙනුවට දෙවතාවක්ම විදුර පණ්ඩිතයන්ව කැරකෙව්වේය. විසි කරන බව පෙන්නනවා වෙනුවට ඇත්තටම විසි කළේය. 

ඒකෙන් වුණේ සමරසිරිව කැරකී; විසිවී ගොස් වේදිකාවේ ඉස්සරහ පඩි පේළියේ පඩියකිනුත් පහතට පෙරළී යාමය. අලියෙකු පෙරලුණා වාගේය, සමරසිරි ඇද වැටුණේ. යමක් වැරැදුණු බව කලින්ම පෙනුණේ ඉස්සරහ තිරය අයිනේම උන් තාත්තාටය.

“සමරේ.... සමරේ....” තාත්තා විධුර පණ්ඩිතයන්ට කෙඳුරුවේය! සමරසිරි කෙඳිරිගාගෙන නැඟිට්ටේ ඇත්තටම අමාරුවෙනි; වේදනාවෙනි. පූර්ණක යකා ඒ දිහා බලාගෙන හිටියේ උද්දාමයෙනි! ඒ උගන්නලා තිබුණාටත් වැඩියෙන් වගෙය.

එඩිතර සර්පයා මත්ස්‍යයෙකු දියේ ගිලීමෙන් වළක්වා ගත්තේය. - අද මාධ්‍යවල ප්‍රවෘත්ති වාර්තාකරණය මෙපරිදිය! (පරිවර්තනය මගේය.) fb එකේ දුටු මේ ෆොටෝ එක වගේම උද්ධෘතයත් හරිම ෂෝක්ය.

අද මාධ්‍ය මඟින් ප්‍රවෘත්ති වාර්තා කරන ක්‍රමයටම එදා පූර්ණක යක්ෂයාත්......
එදා බන්ධුල ජයකොඩිගෙන් එහෙම කළේ ඇයිදැයි කවුරුන්මවත් ඇහුවේ නැත. ඇහුවා නම් බන්දු කියනවා ඇත්තේ ‘තව ටිකක් හොඳට ඇක්ට් කළා’කියලාය. දොරේ හඬත්, පඩේ හඬත් හඳුනන නිසා බන්දු එහෙම තාත්වික රංගනයක යෙදුණු හේතුව අපට රහසක් නොවිණි.

විධුර නාට්‍යයටත් ආධාර එකතු කරන්නට ගියේ නළු-නිළියන්මය! 

එහෙම වචනෙට කිව්වාට අපේ කිසිම නිළියෙක් ඒ ගමන්වලට සහභාගී නොවූවාය. නාට්‍ය වේදිකාවේ පෙනුමට නිකම් පෙනී හිඳින්නටවත් අපට හිටියේ, බොහොම අමාරුවෙන් ඇහිඳගත් කෙල්ලන් කිහිප දෙනෙකු කොට..... මොන ආධාර එකතු කිරීමේ ගමන්ද?

“......2005 විතර වෙද්දී මම නාමෙල්-මාලිනී පුංචි තියටර් එකේ වැඩක් ඉල්ලගෙන එහෙ නතර වෙනවා.වේදිකා පරිපාලන සහායකයෙකු හැටියට මම වැඩ කළා. 

ඒත් එයට එන වැඩිමල් පරම්පරාව සමඟ ඇතිවන මතවාදී ගැටුම් නිසා එතනින් ඉවත් වෙන්න සිද්ධ වෙනවා. බුද්ධික දමයන්තයි, ධනංජය කරුණාරත්නයි පටන් ගෙන තිබුණු ඕෆ් තියටර් පදනම මඟින් නාට්‍ය පෙන්නුවා. අනුර ඒකනායක කළ ලෝකාන්තයට ආදරය කරන්න නාට්‍යයේ සමනලී ෆොන්සේකා පළමුවෙනි වතාවට වේදිකා නාට්‍යයකට සම්බන්ධ වෙලා හොඳම නිළියත් වෙනවා. මම තමයි ඒකෙ ස්ටේජ් මැනේජර්. 

ඕෆ් තියටර් එකේ අපට යැපෙන්න ක්‍රමයක් නැති වුණාම නාට්‍යයක් කරන්න කියලා බුක් මාර්ක්  ගහලා ඒවා විකුණලා ජීවත් වෙන්නේ..........”

අපට යැපෙන්න ක්‍රමයක් නැති වුණාම නාට්‍යයක් කරන්න කියලා............
2019 මාර්තු 28 සරසවිය පත්තරේට අරුණි මුතුමලී සපයා තිබුණු ලිපියකය මේ කොටස තිබුණේ. ඒ ටික පත්තරේට කියලා තිබුණේ ‘සුළඟ අප රැගෙන යාවි’ චිත්‍රපටයේ අධ්‍යක්ෂ නුවන් ජේ (ජයතිලක) කලාකරුවාය.

නාට්‍ය, චිත්‍රපට වැනි ක්ෂේත්‍රයන්ට පිවිසෙන්නට පෙරුම් පුරන නවකයන්ට විඳින්නට වෙන ගැහැට පොඩි නැත; නිමකුත් නැත. 

නුවන්ලා වික්කේ ‘බුක් මාර්ක්ස්’ ය. එයාලා වැනි තවත් පිරිසක් කළ ‘සම්‍යක් ප්‍රයෝගයක’ට එක විදියකින් මමත් දායක වීමි. ඒ අච්චු ගැහීමෙනි. එහෙම අච්චු ගැහුවේ නාට්‍ය ටිකට්ය!

දවසක් ප්‍රෙස් එකට ආවේ හරිම කඩවසම් හාදයෙකි. ඇත්තටම ඔහු උස, උසේ තරමට මහත, පැහැපත් යව්වනයෙකි. ඕනෑම තැනක කැපී පෙනෙන මට්ටමේ ප්‍රභාවක් හිමි කෙනෙකි. ආවෙත් තනියම නෙවේ. කලාව කරන බව ඇඳුම-පැළඳුමෙන් පවා පෙන්වන කොල්ලන්-කෙල්ලන් ගණනාවකුත් පිරිවරාගෙනය. 

එයාලා අර තරුණ නායකයාගේ අනුගාමිකයන් බව නිකම්ම පෙනෙයි.

එයාලා ඇවිත් තිබුණේ නාට්‍ය ගැන පත්තරයක් මුද්‍රණය කරවාගන්නටය. ඔහොම අයව එවන්නෙම මගේ ළඟටය. හරියටම කියනවා නම් ඒකේ මිල ගණන්, මුලින් ගෙවිය යුතු අත්තිකාරම් වගේ කප්පරක් විස්තර අසාගන්නටය; ඇවිත් තිබ්බේ. 

අජාසත්ත, විදුර වගෙ නාට්‍ය ගණනාවක් කරලා, ඒවාට සම්බන්ධ වීම නැවතී තිබුණත්, මෙහෙම උදවිය ආවාම මගේ හදවත උණුවෙයි. මට පුළුවන් උපරිම සහයෝගය දෙන්නේ ඒ නිසාමය.

මෙහෙම උදවිය ආවාම මගේ හදවත උණු වෙයි........
නාට්‍ය පත්තරේට කොටේෂන් අරගෙන ගිහින් දෙවෙනි දවසේ ඒ නඩය ආපහු ආවෝය. නාට්‍යයක ටිකට් ගහගන්නට. “මිස්ටර් නිමල්, අපේ ටිකට්ස් පොත් වගේ අමුණලා හදන්න ඕනේ නැහැ. ලූස් දුන්නාම ඇති.” එහෙම කියනකොටම මට හිතුණේ හොරයක් තියෙන බවය.

 
“....අනෙක් කාරණේ තමයි, ප්‍රින්ට් කළාට පස්සේ ප්ලේට්ස් අහක දාන්න එපා. සමහර විට අපට ඒවා තව ගහගන්න ඕනෙවෙයි....”

දැන් සැකය තහවුරුය. මේ මගඩි නාටකයකි. 

ඕෆ්සෙට් ක්‍රමයට යමක් මුද්‍රණය කරද්දී ප්ලේට්ස් (මුද්‍රණ තහඩු) යළිත් පාවිච්චි කළ හැකිය. එහෙත් ඒවායේ තිබෙන දේ වෙනස් කළ නොහැකිය. 

නාට්‍යයකට ටිකට්ස් මුද්‍රණය කෙරෙන්නේ, දිනය- පෙන්වන ශාලාව ආදියත් එක්කය. ඉතින් එහෙම ටිකට්ස් යළි-යළිත් ගහන්නට යනවා නම්, ඒක තක්කඩිකමක් නෙවෙයිද?

වත්තේ පොල් කඩන්නට ආ එකා වත්තේ ඔප්පු-තිරප්පු, හතර මායිම් හොයන්නේ නැත. තමුන් ආ රාජකාරිය කරනවා මිස. මටත් වුණේ ඒකමය. ඊටත් වඩා මා දන්නා තරමින් නම් එවැනි මුද්‍රණ ඇණවුමක් ලැබුණාම ඒකෙ පැටිකිරිය හොයන්න යන සිරිතක් එදා තිබ්බේ නැත; අදවත් තියෙනවාද?

වත්තේ පොල් කඩන්නට එන මිනිහා හතර මායිම් හොයමින් ඉන්නේ.........
අපි ඒ ටිකට්ස් මුද්‍රණය කළෙමු. ඒ හොඳම කඩදාසිවලය. ඔහුට ඕනෑ වුණේ එහෙමය. ගනකම ආර්ට් පේපර් කඩදාසියේ, 4 කලර්වලින්. 

ටිකෙන්-ටික අපේ හිතවත්කම් ලියලද්දී එයාලගෙ ප්‍රයෝගය එළි වුණේය.

ඒ ටිකට්ස් විකිණුවේ බම්බලපිටියේ මැජෙස්ටික් සිටි වැනි ‘පොෂ්’ සාප්පු සංකීර්ණ ඇතුළේය. හොඳට ඇඳ-පැළඳගත්, අව් කන්නාඩි දමාගත් නියම කෙල්ලන්-කොල්ලන්ය; එයාලගෙ කලා ශාලිකාවට ‘සපෝර්ට්’ එකක් විදියට ටිකට් එකක් ගන්නට ඇරයුම් කරමිනි. 
නාට්‍යය තියෙන්නේ මාස හයකට විතර පස්සේ දවසකය. ප්‍රසිද්ධ නැති හෝල් එකකය. 

ටිකට් එකක් ගන්නවා මිස, ඒක පරෙස්සම් කරගෙන මාස පහ-හයක් තිස්සේ නාට්‍යයක් බලන්නට පෙරුම් පුරන්නේ මොන ජගතාද?

අන්තිමේදී නාට්‍ය පත්තරයත් ගැහුණේය; මාස කිහිපයක් තිස්සේ.

පස්සේ අර ගෝලයන් සමහරෙක් කලාව විකලාවවී ආපහු ගම්වලට ගිහින්ය. සමහරුන් අලුතෙන් ඇවිත්ය. නඩේ ගුරා ලෝක ප්‍රසිද්ධ නාට්‍ය ශිල්පියෙකු ගැන හරබර- අගනා පොතකුත් අච්චු ගැස්සෙව්වේය. රාජ්‍ය නාට්‍ය උළෙලකදී සම්මානයකුත් දිනා ගත්තේය! 

කලා උණෙන් පෙළෙමින් ඔහු හා හිටි ටික දෙනෙක් දැන් රූපවාහිනී තිරයේ ඉන්නවා පෙනෙයි. එකියකට නම් හරියටම හරි ගිහින්ය. ඇය විදේශිකයෙකු හා විවාහවී නර්තන පාසලක් පවත්වාගෙන යයි.

මේ ටික කිව්වේ හැම නරකකම හොඳකුත් තියෙන බව කියන්නටය. 

ලියන්, කිරිල්ලියන් විතරක් නොව ඕනෑ තරම් xxවියන් පවා අද කලා කෙතට ඇවිත් බව.....
‘කලා උණ’ තියෙන සමහරුන්ට ‘උලා කන’ මට්ටමින් ඉන්නටත් වෙන බව පහදලා දෙන්නටය; එදා අපට නොහිටියාට අද නම් කලා ක්ෂේත්‍රවල ඕනෑ තරම් ‘ලියන්; කිරිල්ලියන් විතරක් නොව xxවියන්’ පවා ඉන්නා බව කියන්නටය.

ඉතින් අර කිව් විදියට ආධාර එකතු කරන්නට ගිහින් එන ගමනකදී බන්දුත් සමරේත් ගිනිරාමෙට පැටලුණාහ. රණ්ඩුව ඇවිළී ගියේ අප දෙන්නාම නොහිතූ විදියටය. අපය කිව්වේ අපේ ලොකු මල්ලී සුනිලුත්, මාත්ය.

එතකොට රෑ හතට-අටට විතර ඇතිය. තැනත් කියනවා නම් පමුණුව පාරේ ‘පද්මමාලි ට්‍රේඩ් සෙන්ටර්’ එක ඉස්සරහය. ඒ දැන්ය. 

ඉස්සර තිබ්බේ පියදාස මුදලාලිල කඩයයි, ගෙදරයිය. මගේ මුකුණුවැන්න මිටි වික්ක කඩය ඒකය! එතකොට සුන්නාත් මාත් දෙන්නාම පුංචිය. අප දෙන්නාම බලාගෙන හිටියේ ගෝරිය නවත්තන්නට විදියක් නැතිවය. 
සමරේත් බන්දුලත් දෙන්නා පාර පුරා පනිමින් ගුටි කෙළගනිති. දිගටම ඔහෙ ගහගත්තාවේ තව ටික දවසක්, ඊළඟ කොටස ලියන තෙක්!


10 comments:

  1. සාම ජාතකය සහ වඳුරාගේ කථාව ට තව දුරද ??

    ReplyDelete
    Replies
    1. තව ටිකක් විතර දුරයි හක්ස්ලි මහත්තයෝ!

      Delete
  2. Replies
    1. මොනවාද මධූ මේ D: D: ඩබල් ඩිස්ටිල්ඩ් නෙවෙයි නේද?

      Delete
  3. තව ටික දවසක් ගහගත්තොත් අරුං දෙන්න ඉතුරු වෙයිද.

    ReplyDelete
    Replies
    1. එහෙම වෙද්දෙන් ප්‍රසන්න, එදා ඒ තරං වදයක් ඒ දෙන්නා අපට දුන්නේ.

      Delete
  4. පූර්ණකට තිබුණෙ අරුන්දතීවත් උස්සල විසික්කරන්න...

    ReplyDelete
    Replies
    1. ඩ්රැකී. ඔයාට උත්තරයක් දෙන්න බැරි වෙලා. සමාවෙන්න, මඟහැරුණු විදිහ හිතාගන්න බැහැ.

      අපේ පූර්ණකයා අද ඉන්නවා නම් දැන් වුණත් ඔයා කියන දේ කරයි. මොකද මනුස්සයාත් පස්සේ කුඩ්ඩෙක් වුණා!

      Delete
  5. //‘කලා උණ’ තියෙන සමහරුන්ට ‘උලා කන’ මට්ටමින් ඉන්නටත් වෙන බව //

    මේක ලංකාවේ කලාකරුවන් බොහෝ දෙනෙක්ට වෙන දෙයක් ... නමුත් හිතෙන්නෙ ඒකට එයාලගෙ අතෙත් වැරද්දක් තියෙනවා කියල. පළගැටියෝ වගේ ජීවත් නොවී කුඹියෝ වගේ ජීවත් වෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ඔයා හරි, කණ්ඩා. මොන රස්සාව වුණත් කරන කෙනා දැනගන්න ඕනි අනාගතය ගැනත් හිතන්න. මොකෝ, කලාකාරයයි කියලත් මහා පොළොවේමනෙ ජීවත් වෙන්නේ.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්