li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Sunday, August 18, 2019

හරෝහරා! - හයවෙනි කොටස

අහස් ගැබ පළාගෙන මතු වුණු පුෂ්පක යානය ................
ශ්‍රී ලංකේශ්වර රාවණ රාජයාණෝ පුෂ්පක යානයෙන් අහස් ගැබ පළාගෙන මතු වෙති. මේ එතුමා කෝනේශ්වරමට යන ගමන්ය. හීන් සීරුවේ දඬු මොනරය ඔකඳ මුහුදු වෙරළට පහත් වෙයි. යානයෙන් බසින රාවණයෝ ඔකඳ මුහුදු වෙරළේ මඳක් සක්මන් කොට, ගිමන් නිවාගෙන උස ගල් තලාවේ වාඩි ගනිති. (දර්ශනය අඳුරු වෙයි.)

ළා හිරු කිරණින් නබෝ ගැබ තැඹිලි පැහැයෙන් දිදුලයි.

විසල් කොහොඹ තුරක් යට ඇටවූ ලී මැස්සකි. 
අඳුරු වන ගහනය දෙපලු කරමින් මතුවන්නේ වැදි රංචුවකි. 

සමහරුන් අතේ වනයෙන් නෙළාගත් පලවැලය; සමහරුන් අතේ දඩ මස්ය; තවත් සමහරුන් රැගෙන එන්නේ මීවදය. තවත් සමහරු තල් අතු රැගෙන එති. ඒවා ලී මැස්ස උඩින් අතුරන ඔවුහු, ඒ තල් කොළ මතින් ගෙනා දේවල් තැන්පත් කරති.

ඊළඟට වැදි යාතිකාවක් මතුරමින් රංගනයක යෙදෙති. කොහොඹ රුකට පසුබිමින් නැඟී සිටින්නේ ඔකඳ ගල් තලාවයි. (දර්ශනය රැලි නැඟෙන නිල්වන් මහ සයුරට ඡේදනය වෙයි.)

අඳුරු වනගැබ තුළින් මතු වුණු වැදි රංචුවක්............
ඈත සිතිජ මායිමෙන් දිදුලන තිතක් පෙනෙන්නට ගනියි. එය විටින්-විට බබළද්දී කෙමෙන් විශාල වෙමින් පැහැදිලි වෙයි. සයුරේ යාත්‍රා කරමින් තිබෙන්නේ රන් ඔරුවකි. 

රන් ඔරුවේ වාඩිගෙන සිටින්නාත් රන්වන් පැහැතිය; තේජවන්තය. 

ඔරුව වෙරළට ඇදෙන්නේ ඔහුගේ සිතැඟිවලට කීකරු වෙමින් වගේය. වෙරළට සේන්දු වුණු ඔරුවෙන් තේජවන්ත රූබරයා ගොඩබිමට බසිනවාත් සමඟම රත්තරන් ඔරුව කළු ගලක් බවට පෙරළෙයි!

“අඩෝ.... මේකා ඇස් ඇරගෙන නිදිද මන්දා....”

“උදේ ඉඳන් ඇවිත් මහන්සියට වෙන්නැති. නැතත් ඕකා ‘නිදි’නේ. තත්පරෙන් නින්දට වැටෙන මිනිහනේ....”

මං මොකුත්ම නොකිව්වේ තරහ වැඩිකමටය. මට ඕනෑවී තිබුණේ ඔකඳ ගල් පර්වතය මතටවී අතීතය මෙනෙහි කරන්නටය. 
රාවණ රජු මෙතනට ආ හැටි දකින්නටය. 
වැද්දන් මෙතැන පුද සිරිත් පැවැත්වූ හැටි මවා ගන්නටය. 
ඊටත් පස්සේ ස්කන්ධ කුමාර ඉන්දියාවේ සිට රුවන් ඔරුවකින් ඔකඳ වෙරළට ගොඩබට හැටි මනසින් දැක ගන්නටය. 

මගේ ගමන් සගයන් ඒකට ඉඩ දුන්නේ නැත!

කොච්චර පෑව්වත් ඔකඳ පර්වතේ උඩ තියෙන ගල් කෙමවල් අටේම වතුර හිඳිලා යන්නේ නැතිලු!
“ගල් බිල්ලා වගේ බුකෝගෙන ඉන්නේ නැතිව කියපන්කො බං මෙතැන විස්තර..... එනකොට කිව්වා නේද මෙහෙදීම කියන්නම් කියලා.” මර්වින් මතක් කළේය.

“දන්නවද... මේ ගල උඩ කවදාවත් හිඳෙන්නෙ නැති ගල් කෙමවල් අටක් තියෙනවාලු. අර... කරුවලේම වුණත් දෙමළ මිනිස්සු ඇවිත් ඒවායින් නානවා. රස්නේ හින්දම නෙවෙයි. එයාලා හිතනවා එතකොට පව් හේදිලා යනවා කියලත්.”

“අපිත් විශ්වාස කරනවනේ නිමල් අයියේ එහෙම කතාවක්.... උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ...” අයස්මන්ත පීරිස් දොස්තර මහත්තයා මටත් වඩා පැරණි සාහිත්‍යය ඇසුරු කරයි. බොහොමයක් පොත්වල කොටස් ඔහුට කටපාඩම්ය. 

හොඳම දේ පීරිස් දැනුම update කරගන්නා එකය. සමහර දවසට ඒ මනුස්සයා රාත්තිරි දෙක තුන වෙනකලුත් කියවයි; ජාලයේ සරයි! ඇත්තම කිව්වොත් අපේ මිත්‍ර සමාගම එකිනෙකාගෙන් දැනුමත් පෝෂණය වෙන එකකි.

මිතුරු සමාගම් දිගුකාලීනව පවත්වා ගන්නට රහස් ක්‍රම තියෙනවාද?
මිතුරුදම් දීර්ඝකාලීනව පවත්වා ගැනීමේ රහසක් තියෙනවාද? මම නම් නොදනිමි. එකක් නම් දනිමි. අපේ මිත්‍ර සමාගමේ හැම වරිගයේම අය එකට පෑහී සිටිති.

බොන්නන්-නොබොන්නන්, පතපොත කියවන්නන්-නොකියවන්නන්, ඉවසිලිවන්තයන්-නොඉවසන්නන්, UNP- SLFP- JVP- සමසමාජ- නවසමසමාජ- පොහොට්ටු පක්ෂවලට ලැදියාව ඇත්තෝ..... 
මොන විදිහෙන් බැලුවත් එකම කැටගරියකට දමාගන්නට බැරිය. 
දොස්තරලා- ඉංජිනේරුවෝ- ව්‍යාපාරිකයෝ- පරිපාලකයෝ- බැඳපු අය- අවිවාහකයෝ- තරුණ අය- වැඩිහිටි අය.... වලියට බර අය- නැති අය... 

අපේ මිත්‍ර සමාගමේ එකම පොදු සාධකය ‘හැබෑ මිතුරුකමය- අවංකකමය’.

අන්ත දෙකක ඉන්නා අය ගැන හොඳම උදාහරණයක් පළමුවර පාද යාත්‍රාවෙන්ම දෙන්නට හිතෙන්නේ දැන්ය. 

ගමනේ දෙවෙනි දවසේ රාත්‍රිය ගත කරන්නට සැලසුම වුණේ නාවලඩි හෙවත් ළිං තුනේය. එතැනට යන්නට නම් විල්ලුවක් හරහා යායුතුව තිබිණි. පැහැදිලි අඩි පාර දිගේ ගියා මිස අප වෙනින් කිසිවකුගෙන් අහගන්නට නැවතුණේ නැත. 

ඉතින් ගියා.... ගියා.... ගියා... ගියාම විතරය. ළිං තුනක් තියා එකක්වත් තිබුණේ නැත.

කොච්චර ගියත් නාවලඩි හෙවත් ළිං තුන අපට හම්බ වුණේ නැත! (ෆොටෝ- ගිහාන් වික්‍රමසිංහ)
“කෝ මනුස්සයෝ ළිං තුන?” මං නිශාන්තගෙන් ඇහුවේ බැරිම තැනදීය. 

නිශාන්ත එතකොට යාල වනෝද්‍යානයේ ට්‍රැකර්  කෙනෙකි. අප මනුස්සයා ගැන හිතාගෙන හිටියේ වනගත පාරවල් ගැන ඔස්තාද් කෙනෙකු විදිහටය. එයා දෙන්නෙත් ‘නැව් talkය’.

“... මඩමේතොට ඉඳලා ළිං තුනට කිලෝ මීටර් දාහතරයි කියලනේ නිශාන්ත මං බලපු එව්වයේ තිබුණේ....”

“එහෙම නම් නිමල් අයියේ, දැනටම අපි කිලෝ මීටර් දාහතක්-අටක් විතර ඇවිත්....” පීරිසුත් අලගු තිබ්බේය.

“ඒක නේන්නං නිමල් අයියේ, තාම නැති වෙන්න විදිහක් නං නැහැ... වතුර ටැංකියකුත් තිබුණේ... හැබැයි තවම වතුර දාලා තිබ්බෙත් නැත්තේ, අපි ළිං තුන පහු කරලා ඇවිත්වත්ද?” නිශාන්තගේ කට ඇරුණේ එතකොටය.

පාලි, සංස්කෘත, එස්පරාන්ටෝ භාෂාවලින් ආක්‍රෝෂ- පරිභව වරුසාවක් වහින්නට ගත්තේය.........
“ඇවිත්වත්ද? ඇයි xත්තෝ තෝ නේද පාර දන්නවයි කිව්වේ. 
තෝ නේද අම්මගේ රෙද්දේ ට්‍රැකර්? දැන් අපෙන් අහන්නේ..... #%#@*+^%#” 

ඔය විදිහට එක්කෙනෙක් ජාතිය අමතද්දී මං කළේ අප පසු කරගෙන ආ පාර දිහාව බලාගෙන ඉඳීමය. “අනේ දෙයියනේ, කවුරු හරි එනවා නං අහගන්නවත්...”

මේවා අහම්බද, නැද්ද කියන්නට නම් මම නොදන්නෙමි. ඈතින් දෙන්නෙක් මතු වුණේය.

“පොඩ්ඩක් ඉවසලා හිටිල්ලා. අන්න, දෙන්නෙක් එනවා.... අහලා බලමු.” 
ආවේ දමිළ ගැටවරයන් දෙන්නෙකි. එක්කෙනෙකුට විතරය ‘කොඤ්ඤං කොඤ්ඤං සිංගල තෙරියුමා’ වුණේ. එතකොට පීරිස්ට ‘ඩිංග- ඩිංගය දෙමළ කතාව’ පුළුවන් වෙලා තිබුණේ.   

ඒ දෙන්නා ළිං තුනට ගිහින්, නැවතෙන්නේ නැතිව ඇවිත්ය. ඒ එයාලාත් එක්ක ඇවිදින් හිටි අනෙක් අයව මඟ හැරුණු නිසාය. අපට මඟ හැරී තියෙන්නේ ළිං තුනේ නවාතැන් පොළයි. එතැන පසු කරලා අප කිලෝ මීටර් තුන-හතරක් වැඩියෙන් ඇවිත්ය!

පාද යාත්‍රාවේ යන කිසිවෙකුත් ආපසු හැරිලා යන්නට නම් සූදානම් නැත!
“ආපහු යන එකේ තේරුමක් නැහැ... අපරාදෙනේ. අපි ඉස්සරහටම යමු. බලමු වතුර ටැංකියක් තියෙන තැනක්වත්. එකම දේ, මේ මිනිස්සු ටැංකි තියලා තිබුණට වතුර පුරවලා නැති එක. සාමාන්‍යයෙන් මිනිස්සු මේ ඉසව්ව හරහා යන්නේ හෙටනෙ....” 

මම තීන්දුව ප්‍රකාශ කළෙමි. මගේ සාධාරණ ඒකාධිපතිවාදය එහෙමය. ප්‍රශ්නයක් පැන නැඟුණාම ඕනෑවට වඩා පමා නොකර විසඳුම් දෙන්නට ඕනෑය. වැඩියෙන් ප්‍රජාතන්ත්‍රවාදී වෙන්නට ගියාම යන්නට වෙන්නේ හොම්බෙන්ය!

අපේ කතාබහ ඉවර වෙනතුරුම සසිදරන්, දිනේෂ් කුමාර දමිළ ගැටව් දෙන්නාත් බලාගෙන උන්හ. දැන් අපේ නඩයේ අට දෙනෙකි. මේ හැමෝම නුපුරුදු අයයි; කෝඩුකාරයෝයි.

“ඔයාලා දෙන්නටත් අපිත් එක්කම ඉන්න පුළුවන්. රෑට කන්න දේකුත් දෙන්නම්. හෙට උදේට යාළුවන්ව හොයාගන්න.” 

අනේ, එහෙම කිව්වාම අර ගැටවරයන් දෙන්නාගේ මුහුණේ මතු වුණු අස්වැසිල්ල!

වතුර ටැංකියක් තියෙන තැනක් හම්බ වෙනකල් යමු!
එතැන සිට, පය ඉක්මන් කර ඉදිරියට යද්දී වතුර ටැංකියක් තිබිණි. ඒකටත් වතුර පුරවා තිබුණේ නැත. නමුත් ඒ අසලම හමුදා සොහොයුරන් කිහිප දෙනෙක් ඔවුනට හෙවණක් හදමින් උන්හ. 

“අද රෑ දොළහට හරි වතුර පුරවන බවුසරේ එනවා. එතකල් නම් සොරි තමයි.”


“කමක් නැහැ. අපේ ළඟ වතුර ටික-ටික තියෙනවා බෝතල්වල. ඒකෙන් ෂේප් වෙනවා. දෙවියෝ බැලුවොත් බවුසරේ ඉක්මනට එයි!”

ඇත්තටම දෙවියන් අප දෙස බැලුවා වැනිය. අට විතර වෙද්දී වතුර බවුසරය ආවේය. නොනවත්වාම ළිං තුන පැත්තට ගිහින්, මඟ තිබුණු  ටැංකිවලට වතුර පුරවා ආපහුත් ආවේය. 

ඒ අතරේ අපේ මිතුරු නිශාන්ත හමුදා භටයන් එක්ක බජනෙට වැටිලාය. ටිකකින්ම මිනිහා දුවගෙන ආවේය.

ඇත්තටම දෙවියන් අපේ දිහාව බැලුවා වෙන්නැතිය ..........
“ටක් ගාලා යං. දොස්තර මහත්තයෝ, මං අරගොල්ලන්ට කිව්වා ඔයා කවුද කියලා...... ටැංකියට පුරවලා වතුර ඉතිරි වෙනවලු. හමුදාවේ කොල්ලෝ ලැහැස්ති වෙන්නේ ඉතිරි වතුරවලින් නාගන්න. ඒ අස්සෙම අපටත් නාගන්නලු!”

අපේ මිත්‍ර සමාගමේ එක අනාවැකියක් වැරදුණේ එහෙමය. 

“නිමල් එක සැරෙන්ම පාද යාත්‍රාවේ යන එක නවත්තනවා. මිනිහට නොනා එක දවසක්වත් ඉන්න බැරි එකේ.... කොහෙන්ද හැමදාම නාන්න ලැබෙන්නේ.” 

මිතුරන් පාරම් බාලා තිබුණත්, ඒ වතාවේ හැම හැන්දෑවකම මට නාගන්නට ඉඩ ලැබිණි; කිසිසේත්ම chance එකක් නොලැබෙන්නට ඉඩ තිබුණු එදාත් මට නාන්නට හැකිවිණි. නාන්නට විතරක් නොවේ. කිළිටි ඇඳුම් හෝදාගන්නටත්. අනෙක් අයත් එසේම කළහ.

පහුවදා පාන්දර සූදානම් වෙද්දී ඇබැද්දියක් වෙලාය. මගේ යට ඇඳුම- ජොකා missingය.

“හරි වැඩේනේ. මං ඊයේ රෑ නාලා ඇවිත් හෝදපු ඇඳුම් ඔක්කොම මෙතැන කටු ගහේ වැනුවා. දැන් අන්ඩර්වෙයාර් එක විතරක් නැහැ.”

“හුළඟේ යන්න ඇති නිමලෝ.” මර්වින් බොතේජු පරක්කු නොවී කිව්වේය.

“රෙද්ද අස්සටද යකෝ හුළඟක් ආවේ?.....”

රෙද්ද අස්සටද යකෝ හුළඟක් ආවේ?
“.....මඟුලක් කියනවා මෙතැන. කමිසේ, බැනියම විතරක් නෙවෙයි ලේන්සුවත් තියෙනවා... ජොකා කොහොමද යකෝ හුළඟෙ යන්නේ?” 
ඇහුවාට වැඩක් වුණේ නැත. හෙව්වාටත් වැඩක් වුණේ නැත. බෑගයෙන් වෙනින් එකක් ගන්නට විණි. 

එතනින් පිටත්වී කිලෝ මීටරයක් විතර ආවාම අපේ නඩේ මිතුරෙක් ප්‍රශ්නයක් ඇහුවේය.

“නිමල්, උඹේ ජොකා මොන පාටද?”
“දුඹුරු පාටයි.”

“උඹට හොඳටම මතකයිද? අඳුනන්න පුළුවන්ද?”
“හිතුවද මටත් තමුසෙට වගේ මඤ්ඤං කියලා.”

“නෑ මගේ එකත් දුඹුරු පාටයි. ඊයේ රෑ නාලා ඉවර වෙලා මාත් ඒක වැනුවා වේලෙන්න... මට දැනුයි මතක් වුණේ, මං ඒක වනන්න ඇත්තේ පාරෙන් එහා පැත්තේ වෙන්නැති. සොරි බං.... ගෙදර ගියාම මං උඹට අලුතෙන්ම එකක් ගෙනත් දෙන්නං”

ඒ මිතුරාගේ බිරියට නම් එදා පාන්දර කිවිසුම් වැස්සක් යන්නට ඇතිවා .............
ඒ මිතුරාගේ බිරියට නම් එදා පාන්දර නොකඩවා කිවිසුම් යන්නට ඇතුවා නිසැකය. “යකෝ, උඹයි ගෑනියි දෙන්නම අඳින්නේ එකම ඒවාද? ඒවාත් පැටලෙනවා ඇතිනේ.... හිටපංකෝ, සිග්නල් තියෙන හරියකට ගියාම xxxගෙන් අහන්න.”

ඒ මිතුරාගේ සිහිය එහෙමය. 
අවුරුදු හතළිහකටත් වඩා අපේ මිතුරුදම පැරැණිය. මනුස්සයාගේ අසිහිය ගැන කියන්නට නම් මට දවස් හතළිහක්වත් ඕනෑය. 

අනෙක් මිතුරන් වුණත් එක-එක දේවලදී ඉන්නේ එක-එක අන්තවලය. මට මේ තරම් දේවල් ලියන්නට ලැබෙන්නෙත් මේ විවිධාකාර සත්ත්වයන්ගේ ඇසුර නිසාමය! 

ජාති-ජාතිත් මට ඔබලාගේ ඇසුර ලැබේවා!! ජාතිවල ඉපදෙන්නට කලින් ආපහු යමුනෙ, ඔකඳ දෙවොල් බිමේ පර්වතය උඩට.

“පීරිස් නං කියවලත් ඇති. කාන්තා විමුක්තිය ගැන කතා කරන අයට ඔකඳ හොඳම ආදර්ශයක්... මටම පුදුමයි ඒ අම්මණ්ඩිලා මේ කාරණේ ගැන කොහෙදිවත් කතා නොකරන එක ගැන.”

“ඒ මොකද අයියේ?”

පිරිමි දෙවිවරුන්ගේ දේවාලවලට ඉහළින් තමයි මෙහෙ කාන්තා දෙවිවරුන්ගේ දේවාල තියෙන්නේ!
“මේකයි සුනිල්. මෙතැන මුරුගන්, ගණේෂ දේවාල දෙකම තියෙන්නේ ගලෙන් පහළ. එව්වාට ඉහළින්; එව්වාට උඩින් තමයි, මේ ගල් පරුවතේ උඩ මේ දේවාල දෙක තියෙන්නේ. 
මේක වල්ලි මාතාවගේ කෝවිල. අරක තේවානි අම්මගේ....
මේකට කියන්නේ ‘උකාන්ත මලෙයි’. ඉන්දියාවේත් ‘වල්ලි මාලෙයි’ කෝවිල් තියෙන්නේ මේ වගේ උඩින්ලු!”

“ඇයි නිමල් අයියේ, ඊශ්වරගේ ඔළුව උඩත් ගෑනු කෙනෙක් තියාගෙන ඉන්නව නේද?”

“ඕක ඔච්චර ගණන් ගන්න එපා. පිරිමි වැඩි දෙනෙක් ගෑනුන්ව ඔළුව උඩ තියාගෙන තමා ඉන්නේ, එළිපිට නොකිව්වට.”

තුන් වතාවෙම, ඔකඳ ගල උඩදී අපට මුරුතැන් බත්, හකුරු දමා හැදූ හබල පෙති, පලතුරු වැනිදේ ලැබිණි. දමිළ බැතිමතුන් ඒවායින් දෙවියන් පුදා, ඉන්පසු අවට සිටින හැමදෙනාටම ඒවා බෙදති. 

මේ වතාවේ මාත්, ජයශංඛත් වාඩිවී හිඳිද්දී ඇට්ටර කොල්ලන් කිහිප දෙනෙකු කියූ දෙයක් මේ දැන් මතක් විණි. “තව තුන්-හතර ගොල්ලක් පූජාවල් තියනකම් මෙතැන ඉමු. අපිට රෑට උයන්න ඕන වෙන්නෙ නැහැ මචං!”

අප නම් එහෙම කළේ නැත. එදා රාත්‍රියට උයා ගත්තෙමු. කුමන වනෝද්‍යානයේම සේවය කරමින් උන් චන්දන දිසානායක එයාලගෙ නවාතැන් කාමරයක් අපට දීලා වෙනින් කාමරයකට ගිහින් ගජයක් ගැසූ නිසා අතපය දිග අරගෙන වැඩ කරගන්නට අපට හැකි වුණේය..

අප සැලසුම් කරගෙන ගියේ හැම වේලකටම කෑම උයන්නටය........
කාමරය ලැබුණාට අපට හරිහමන් නින්දක් නම් නිඳාගන්නට ඉඩක් ලැබුණේ නැතිය.

දඩාන්- බඩාං- ටාන්- ටෑං! චීනයේ දරුවෙකු උපන්නා වගෙය. එහෙ දරුවෙකු ඉපදුණාම ගෙදර තියෙන හැලි-වළං-පිඟන්-සාස්පාන් වගේ දෙයක් පොළොවේ ගහනවාලු. 

තරහකට නොවේ. දරුවාට නමක් හොයාගන්නටලු. අර දේවල් පොළොවේ වැදෙනකොට ඇහෙන සද්දේ විදිහටලු දරුවාට නම දාන්නේ. කතාව විශ්වාස නැතිනම් චීනේ කෙනෙකුගෙන්ම- චීන බාසාවෙන්ම අහන්නකෝ!

කවුරුන් වුණත් එහෙම සද්ද-බද්ද දමමින් නිඳි වරමින් ඉඳලා තිබුණේ යහපත් වැඩකටය. එයාලා කිරිබත් උයලාය. පහුවදා උදේ කුමන ගේට්ටුව ළඟ සරු කිරිබත් දන්සලක් තිබුණේය. ඒ සැරේ විතරද? මේ සැරෙත්.....

හැබැයි, මේ වතාවේ නම් අපේ නින්දට බාධාවක් වුණේ නැත.

එහෙම වුණේ, මේ වතාවේ පොතුවිල් මුහුදු මහා විහාරයේ අධිපති ස්වාමීන් වහන්සේ ඇතුළු දායක පිරිස කිරිබත් උයාගෙන, කෑලිත් කපාගෙන, අපූරු ළූණු සම්බෝලයකුත් හදාගෙනම ඇවිත් හිටි නිසාය. පොඩි වැඩක් හෙම නොවේ. දාහකට-හමාරකට කිරිබත් කෑලි තුන-හතර ගානේ බෙදන්න...... නෙලුම් කොළවලට.

පොතුවිල් මුහුදු මහා විහාරයේ ලොකු හාමුදුරුවන් හා දායක පිරිස එකතුවී කිරිබත්, ලුණුමිරිස් හදාගෙන...........
එදා පාද යාත්‍රාවේ යෙදුණු හැමෝම පාහේ උදේ වේල පිරිමසා ගත්තේ ඒ කිරිබත්වලිනි. හැමෝම කියන්නේ අපටත් එක්කය!

පළමුවෙනි වතාවේ දන්සලෙන් කිරිබතුත් අරන් එද්දී අපේ සගයෙකු හිටියේ තරහෙන් පුපුරමිනි. 

“ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මොන වගන්තිය යටතේද තමුසේ මට පැත්තකට වෙන්න කියන්නේ? මේක මගේ මානව නිදහස.... තමුසෙට පුළුවන් නම්......”

එයා එහෙමය. තව ඩිංගෙන් ....... ඒවා අනෙක් කොටසෙන්ම කියමු, නේද? අදට ඇතිනෙ.

15 comments:

  1. https://alodreams.com/biblical-meaning-of-bathing-in-a-dream-interpretation.html

    ReplyDelete
    Replies
    1. Pra Jay,
      ලින්ක් එකට ගිහින් බලුවාමයි තේරෙන්නේ ලෝකේ කොහෙත් මිනිස්සු එකම වගෙයි හිතන්නේ!

      Delete
  2. ලොකා, අර යාලුවාගේ පරම්පරා කුට්ටම ගමනින් පසුත් නිරුපද්‍රිතව තිබෙන්නට ඇතැයි සිතමි.පිරිමි ගෑණුන්ව උඩ තියාගෙන ඉන්නා අතර සමහර ගෑණු වෙන මොකද්දෝ එකක් නළලේ තියාගෙන ඉන්න බව අසා ඇත්තෙමි. ඒ විදිහට ගත්තාම උඩින්ම තියෙන්නේ අහවල් එක නේදැයි සිතේ....ශ්‍රී රාවණ සිද්ධම්!!!!

    ReplyDelete
    Replies
    1. යාලුවා ඒක ඇන්දේ ලොකාට ඇති ඇල්ම කියාපාන්න වෙන්ටැ. (පස්සේ ඒක ගලවද්දි පරම්පරා කූට්ටමත් එකත් එක්කම ගැලවිලා ආවා කිව්වා නේද?)

      Delete
    2. දැන් ඉතින් නොකියා හිටපු ටිකකුත් කියන්නම වෙනවා.

      කතාව කියවුණාම මගේ බැණුම්වලින් බේරෙන්න එකා කියපි යස කතාවක්. 'යකෝ, මගේ කුට්ටම කසනකොටයි මට මතක් වුණේ මං ඇඳන් ඉන්නේ තොගේ එක බව'.

      ඊට පස්සේ වදේ ගැහුණේ මට.

      Delete
  3. Api madunagala unu-wathra lin balanna giya wage wadak wela ne.
    Matath kiribath danyak denna hithuna, eka watina wadak. Xi Jinping Nidita nadu danawa kiwwa Cheeneta apahasa karata.

    ReplyDelete
    Replies
    1. විජේබාහු මහත්තයෝ, මදුනාගලදී මොකක්ද වුණේ? එහෙ ආරණ්‍ය සේනාසනයටද ගියේ?

      ක්සි ජින්පින් නඩු නං දැම්මොත් පරදිනවා, ජම්පින් එකක් දාලා මාරු වෙන් කියලා වන් ට්‍රේනින් ලෙසන් අරන් තියෙන නිසා.

      Delete
  4. කාන්තා විමුක්තිය විතරක් නෙමෙයි එකෙක්ව බෙදාගෙන දෙන්නා සමගියෙන් ඉන්න එකම මැදෑ

    ReplyDelete
    Replies
    1. බෙදාගෙන සමගියෙන් ඉන්න එක හොඳයිනේ හොරෙන් ඉන්නවට වඩා. එහෙම හිතුනේ හින්දු- ග්‍රීක දේව කතාවල ඉන්න දෙවිවරුන්ගේ කතා ගොඩක තියෙන දේවල් නිසා. මිනිස්සු තව හොඳයි!

      Delete
  5. Yes, we went to Madunagala monastery for a 'Dane' and someone told us there is a hot water well about 4km in the jungle. There we no trackers, someone just gave us directions, we walked about 3 hours, could not find the hot water well, heard some sounds like wiled elephants near by, and we ran for our lives.

    ReplyDelete
    Replies
    1. ගිය කට්ටිය එකම පැත්තකට දුවලා තියෙන බව නම් පේනවා!

      Delete
  6. ආදර්ශය - ගමනක් යනකොට කට්ටිය එකිනෙකට වෙනස් පාටවල ජොක්කුන් රැගෙන යා යුතුය

    ReplyDelete
    Replies
    1. මහත්තයා බ්‍රෑන්ඩ් name එකකුත් කියනවද?

      Delete
  7. //ප්‍රශ්නයක් පැන නැඟුණාම ඕනෑවට වඩා පමා නොකර විසඳුම් දෙන්නට ඕනෑය. වැඩියෙන් ප්‍රජාතන්ත්‍රවාදී වෙන්නට ගියාම යන්නට වෙන්නේ හොම්බෙන්ය// මතක තියාගත්තා මේක නිසා ගොඩක් තැන් වලදි කලෙවී ඇත.

    ReplyDelete
    Replies
    1. මධු, ඔයාට නම් ඇත්තටම ඕනේ වෙන කරුණක්ම තමයි.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්