li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Saturday, January 4, 2020

පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස

අපේ හෙළ ඉංජිනේරුවෝ එදා පසු බැහැලා නිකං හිටියද?
"යං උපාලි!” මට නිකම්ම කියැවුණේය. මනුස්සයාත් පස්ස ගැහුවේ නැත! අපේ සරොම්, තුවා කැටි කරලා අරං...... යනවා - යනවා නෙවෙයි; ඔන්න ආවා තුන්වෙනි කොටසට; අනුරාධපුරේ කදම්භ නදී තෙරට!
කදම්භ නදිය එහෙමත් නැති නම් මල්වතු ඔය ගැන අපේ හුඟ දෙනෙකුගේ වැඩි තැකීමක් නැත. දැන්-දැන් රට පුරාම තැනින්-තැන ඉදිවෙන ගුවන් පාලම් ගැන උජාරු කතන්දර- පම්පෝරි දෙසා බාන අයවත් මල්වතු ඔය හරහා ඉදිවුණු ගල් පාලම ගැන දන්නවද මන්දා!
ගල් පාලමට කතා කරන්න පුළුවන් නම්....
“.... දැන් වගේ කේඬෑරි වෙච්චි මල්වතු ඔයක් නෙවෙයි ඒ කාලේ තිබ්බේ.... ගොඩාක් පළල් එකක්. ඒත් ශ්‍රී ලංකාද්වීපයේ උතුරට යන්න තිබුණු ප්‍රධාන පාර සම්පූර්ණ වෙන්න නම් මෙතැනින් අඩි දහයක් විතර පුළුල් පාලමක් හදන්නම සිද්ද වෙලයි තිබ්බේ.

-පොඩි එකක් සෑහෙන්නෙත් නෑ. අශ්ව කරත්තවලට වුණත් යන්න-එන්න ඇහැකි තරම් පළල් එකක්.... කෝ, ඒ කාලේ කොන්ක්‍රීට්; සිමෙන්ති....? 
එහෙමය කියලා එදා අපේ හෙළ ඉංජිනේරුවෝ පසු බැස්සද... ඔය හරහා ගල් කුලුනු හිටවලා, ඒවාට උඩින් තවත් ගල් ටැම් අතුරලා..... කොහොම සුමයක් මෙතැනදී කරන්න ඇතිද කියලා හිතන්නකෝ....

එදා මහ පෙරහරින් සංඝමිත්තා මෙහෙණින් වහන්සේවත් මේ ගල් පාලම උඩින් .....
-අනේ! එදා එදා දේවානම්පියතිස්ස රජ්ජුරුවෝ මහ පෙරහරින් සංඝමිත්තා මෙහෙණින් වහන්සේවයි, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේවයි වඩම්මාගෙන මේ ගල් පාලම උඩින් නෙවෙද අනුරාධපුරයට සැපත් වුණේ.....”

ඒ දවස්වල අනුරාධපුරේ පූජා නගරයක් නෙවෙයි වෙන්නැති.

(ඒත් පූජා නගරයක් විදිහට නම් කෙරිලා තියෙන හින්දාද කොහෙද, දැන් නම් මල්වතු ඔය අජූව වෙලා. හිතාගන්නත් බැරි තරම් අපවිත්‍ර වෙලා. 
මිනිසුන් ඒකෙන් නාන්නෙත් නැතිවද මන්දා! අපේ රටේ සංවර්ධනේ කියන්නේ ඒකටනෙ. කිසිම වැඩකට ගන්න බැරි වෙනවටනේ!)

ඔහොම දේවල් නෙවයි එදා මගේ ඔළුවේ තිබුණේ, මල්වතු ඔය දකිද්දී.

“ඔළුවේ සුළි දෙකක් තියෙනවා නං එහෙම අයට වතුරෙන් අපලයි.
පරෙස්සම් කරන්න වෙනවා, වතුරෙන් විපත්ති සිද්දවෙන්න තියෙන ඉඩ වැඩියි.”

ඔළුවේ සුළි දෙකක් තියෙනවා නම්...........
ඉස්සර මිනිසුන්ගේ එහෙම විශ්වාසයක් තිබුණා. මගේ ඔළුවේ තිබුණේ එළියට මෝදු නොවුණු ‘අං දෙකක්’ විතරයි. එක සුළියක්වත් නැහැ. දැන් නම් හඳක් තියෙනවා....

වතුරෙන් පරෙස්සම් වෙන්න නෙවෙයි, අපේ සුන්නාට වගේ ගෙදරින් හොරෙන් යන්න බැරි වුණු නිසා එතකොට මට පීනන්න බැහැ. 
පිහිනන්න යන්නේ කොහොමද පේව්මන්ට් එකේ රජ වෙන්න යන්න තියෙද්දී. වෙලාවක් නැහැනේ. 

සුනිල්ට එහෙම නෙවෙයි. 
ගෙදරට හොරෙන් සෙල්ලමට- රස්තියාදුවට පැනගන්න නිදහස තිබුණා. බොරලැස්ගමුවේ වැවත් තිබුණා. 
(දැන් නම් ඒකටත් මල්වතු ඔයට වෙච්චි දේම වෙලා. නානවා- පිහිනනවා තියා, මෙලෝ යකෙක් ඒකෙන් කකුල් දෙකවත් හෝදන්නෙ නැහැ.)
  
කොහොමෙන් හරි, මං දියබරියෙකු වුණාට මොකද- මට වතුරෙන් අපලයි. පොඩි දවස්වල ඉඳලම!
පොඩි දවස්වල ඉඳලම මට වතුරෙන් අපලයි!
කොනක හිටං ‘නිදිගෙ පංච තන්තරේ’ පෙරළපු ඇත්තන්ගේ හිතේ නං ‘මහරගම, පමුණුව පාරේ, එක්සත් සුභ සාධක මාවත’ කෙලවරේම තිබුණු ‘සිල්ලප්පුවත්ත’ ඇඳිලත් ඇති මෙලහකට.

ඕං හීනි මතක් කෙරිල්ලක්, අලුතින් මෙහාට සම්ප්‍රාප්ත වෙන ඇත්තන්ට.

බෑවුම් ඉඩමක පහළම කොටස. පර්චස් 34යි. 
ඒකේ මායිමට බඩවැටියක්. අපේ ඉඩමේ පොළොව මට්ටමේ ඉඳලා අඩි 1 1/2ක්  විතර පහතින් කොටුවෙ ආච්චිගේ ඕවිට. 
ඊටත් එපිටින් කුඹුරු යාය. 

ඒ ටික කියව්වේ, එතකොට අපේ ඉඩමේ දිය සීරාව හොඳට තිබුණු බව පෙන්වන්නයි. 

එතකොට හැමදාම අපේ ඉඩමේ බොන ළිඳකුයි, නාන ළිඳකුයි දෙකක් තිබුණා. පොළොව මට්ටමේ ඉඳලා අඩි හය-හතක් විතර තමයි ළිඳේ පතුලටම ගැඹුර. 

හැම තිස්සෙම, එව්වයේ අඩි දෙක-තුනක් විතර වතුරත් පිරිලයි තිබුණේ.

ඕවිටට එපිටින් කුඹුරු.... (foto- අමල් මහේෂ් නුගපිටිය)
ඉඩමේ උඩින් බොරළු පසක් තිබුණට මොකෝ, යට තිබ්බේ මැට්ටයි-  කිරි මැට්ටයි, වැල්ලයි. කුඹුරට, ඕවිටට කිට්ටුවෙන්මනේ..... 

ඉතින් ළිඳක් කපලා ටික දවසකින්ම යටින් පස් කඩා වැටෙන්න පටන් ගන්නවා. ළිඳ පතහක් වෙන්න පටන් ගන්නේ එහෙමයි.

“තවත් බලං ඉඳලා හරියන්නෙ නැහැ, ගුණේ. මේ  ළමයෙක් වතුර ගන්න ආව වෙලාවක, කොයි මොහොතක හරි පස් කණ්ඩියත් එක්කම කඩාගෙන ළිඳට වැටෙන්න පුළුවනි. ඔය උඹේ කූටාලියෝ දෙතුන්-දෙනෙක් අල්ලාගෙන අලුතින් ළිඳක් කප්පෝපංකො බං!”
ආච්චී අපේ තාත්තාට කිව්වත් වැඩක් වුණේ නැත. 

ඒ නිසා අපලය කඩා පාත් වුණේ මගෙ ඉහපිටටය.

දවසක් වතුර බාල්දියක් අදිද්දී ඉවුරත් කඩාගෙන මාව ළිඳට වැටුණේය. 

ඒ වැටුණේත් එහෙම පිටින්ම උඩු-යටිකුරු වෙලාය. ඒ ජංගි අඳින කාලය හින්දා හොඳට ගියේය.

සරමක් ඇඳගෙන හිටියා නං හෙම වෙන්නේ මගේ පරම්පරා කුට්ටම හිරු දෙවියන්ට ප්‍රදර්ශනය වෙන එකය; සරමෙන් මුහුණ වැහෙන එකය.      

කතා කරපංකො පුතේ.... යක්කු දැක්කහේ හූල්ලන්නේ.....
මගේ ඉස්මුදුන ගිහින් ළිං පතුලේ සුදු වැල්ලේම ඇනුණා මතකය; 
බුලු- බුලු හඬින් දිය බුබුළු උඩට යනවාත් මතකය. 
ඒත්, ඒ මොහොතේ ළිඳ ඇතුළේදීම කොහොම ආපහු හැරිලා දෙපයින් හිටගත්තාදැයි කියලා නම් මට යන්තමින්වත් මතක නැතිය. 

හැබැයි එහෙම කරගන්නට හැකි වුණේ ළිඳේ ඉවුරු කඩා වැටී, ළිඳ විශාලවී තිබුණු නිසාය! එහෙම නොවුණා නං.......

“අපොයි දෙයි හාමුදුරුවනේ....” එවිටම ඇහුණේ ආච්චීගේ හඬ තැලීමයි.... ආච්චී මාව ළිඳෙන් උඩට ඇදගත්තේ තාත්තාට දෙස් තියමිනි.
“කොහෙද, ජාතක කරන්න මිසක් ළමයි හරියට හදාගන්න තොට ඕනෙකමක් තියෙනවය. තව ඩිංගෙන්......”

ආච්චී මාව හොඳින් පිස දැම්මාය.

“වතුර පෙවුණද රංජි? කතා කරහන්කො ළමයෝ, යක්කු දැක්ක වගේ හූල්ලන්නේ .... දැන් බය වෙන්න දෙයක් නැහැ පුතේ .... හිටින්, මං රස්නෙට කෝපි ටිකක් හදලා දෙනකල්.....”

කෝපි එක දීලා, ඔළුව අතගාමින් ආච්චී- දසනායක රත්නවතී කිව්වේ මෙහෙම දෙයකි. 

“අනේ පුතේ.... අද උඹගේ ගිරහෙක් මාරු වුණා.... උඹට වතුරෙන් අපල වෙන්නැති පුතේ. කොහෙ ගියත් ඔය ඇලකට, දොළකට නොබැහ හිටපං, රත්තරනේ.”

මාරයාට අහු නොවී ඉන්නට තැනක්.... (foto- කසුන් ප්‍රියලාල්)
         ‘න අන්තලික්ඛෙ න සමුද්ද මජ්ජෙ - න පබ්බතානං විවරං පවිස්ස
          න විජ්ජති සො ජගතිප්පදෙසො - යත්ථට්ඨිතං නප්පසහේථ මච්චු’
කියල ධම්ම පදයේ නං කියන්නේ මාරයාට අහු නොවී ඉන්න පුළුවන් තැනක් -අහසේ, මුහුදේ, මිහිතලයේ කොතැනකවත් නැහැ කියන සහතික ඇත්තම න්‍යායයි.

“ඔව් නිමල් අයියේ, මැරෙන්නත් වෙලාව එන්නම ඕනේ!” 

මෙදා අරුණ කිව්වේ මාමඩුවේ විත්ති දිග හරිද්දීය.

“එතකොට barefoot doctorsලා විදිහට මාමඩුවේ Medical Centre එකේ හිටියේ මායි ප්‍රසන්නයි. මහ රෑ දෙගොඩ හරියේ එක පාරටම ලොකු සද්දෙකුත් එක්කම අපි දෙන්නා ගැස්සිලා ඇහැරුණා....

-හතර වටෙන්ම වෙඩි තියන සද්දේ..... 
කට්ට කරුවලයි, ලයිටුත් නැහැ..... ප්‍රසන්න පොඩි එකා. ඒකා හොඳටම බය වෙලා, වෙවුල-වෙවුලා මාව බදාගෙන කෑ ගගහා අඬනවා- විලාප තියනවා... එක යුද්ධයයි.

දෙපැත්තෙන්ම වෙඩි තියන්නේ අපේ මෙඩිකල් සෙන්ටර්  එකට.......
-ඒ වෙලාවේ මොනව කියලා කරන්නද? හොඳටම තේරුණා දෙපැත්තෙන්ම වෙඩි තියන්නේ අපේ මෙඩිකල් සෙන්ටර් එකට කියලා.

-මං, මගේ අතින් ප්‍රසන්නගේ කට තද කරලා වහගෙන බිම දිගා වුණා....බයේ ගැහි-ගැහී, එහෙම්ම බිම දිගා වෙලා පැයක් විතර ගියාමයි වෙඩි තීල්ල නතර වුණේ. 
ඒත් අපි නැඟිට්ටේ නැහැ, බයටම.

-ඔන්න අපේ බිල්ඩිම දිහාට කවුද එන අඩි සද්දයක් ඇහෙන්න ගත්තා.....
‘එම්.අයි.... M.I... ඉක්මනට දොර අරින්න....’ කවුද සිංහලෙන් කතා කරනවා. කරුවලේ පේන්නෙ නැහැ කවුද කියලත්. හැබැයි ආමි එකේ අය තමයි අපිට එම්.අයි. කියලා කතා කරන්න පුරුදු වෙලා හිටියේ..... කටහඬත් සිංහල ටයිප්.”

“එම්. අයි. කිව්වේ?” දන්නවනේ මගේ හැටි. ඔහොම තැන්වලදී සේරම අහගන්නට ඕනෙය.

අරුණගේ අදහස ඒ Medical Instructor වදන්වල කෙටි යෙදුම විය හැකි බවයි. M.I. කිව්වාම ටිකක් නම්බුකාරකමකුත් තිබේ. 

කවුදෝ පදානුගත පරිවර්තනයකදී කියලා තිබුණා වගේ barefoot doctor වෙනුවට ‘නිකං කකුල් දොස්තර’ කියලා කිව්වොතින් ‘වෘත්තීය අභිමානයටත්’ කැළලකි.

ජෙහාන් ශ්‍රී කාන්ත හා පැරණි ජවිපෙ හිතවතෙකු වන කපිල සමඟ අරුණ..... 
ආමන්ත්‍රණයේදී විතරක් නොවේ, බෙයාර්ෆුට් දොස්තරවරුන් විදිහට ස්වේච්ඡාවෙන් වැඩ කරනවාට - ජීවිතය පරදුවට තියනවාට අරුණලාට තරමක හෝ සැලකිල්ලකුත් කෙරිලා තිබෙයි.

“එතකොට අපෙන් බස්වල යද්දී සල්ලි ගන්නෙ නෑ. 
ආණ්ඩුවේ වාහනවලින්ම තමයි ගමන්-බිමන් ගියේ. 
Army Campsවලින් තමයි අපිට කෑම-බීම සේරම. Coca Cola, සිගරැට්, යෝගට්..... කොටින්ම අපේ කොණ්ඩේ කප්පවාගන්න වුණෙත් ආමි එක්කෙනෙක්ගෙන්..... 
හැබැයි, ඒවාට හිලව්වට වගේ ලේයි, කඳුළුයි, කෑලි වෙච්චි අතපයයි, මළ කඳනුයි ඇති වෙන්නම දැක්කා!”

“ඉතින් එදා මාමඩුවේදි කවුද ඔයාලට වෙඩි තියලා තිබුණේ?”

“එම්.අයි. ඉක්මනට දොර ඇරගෙන එන්න. ඉන්ජරි කට්ටිය ගොඩක් ඉන්නවා... එහෙම කියද්දීත් අපි දොර ඇරියේ බයෙන්. 
ගිහින් බලනකොට අපේ හමුදාවේ අයයි, ඉන්දියන් හමුදාවේ අයයි දෙගොල්ලොම කෑලි වෙලා. 20ක් විතර.... 
ඉක්මනටම අපිට පුළුවන් දේවල් කරලා වවුනියාවේ ඉස්පිරිතාලෙට යැව්වා..... 

-පහුවදා ආරංචි වුණා 8 දෙනෙක් මැරුණයි කියලා.”

එතකොට කොටි? (foto- චලන තෙන්නකෝන්)
“එතකොට කොටි...”

“මොන කොටිද නිමල් අයියේ, ලොකු වැරැද්දක් එදා රෑ වෙලා තියෙන්නේ. එතකොට ඉන්දියන් හමුදාවේ අයත් මෙහාට ගොඩ බැහැලානෙ හිටියේ.

-අපේ අයට නොකියම ඒ කට්ටියක් පාර දිගේ ඇවිත්..... 
එයාලා කරුවලේම එද්දී අපේ කට්ටිය හිතල තියෙන්නේ LTTE කියලා. ෆයර් කරන්න අරගෙන..... 
උනුත් වෙඩි තියන්න අරන්... දෙගොල්ලම වෙඩි තියාගත්තයින් පෙනේරයක් වෙලා තිබ්බේ අපි හිටිය මෙඩිකල් සෙන්ටර් එක..... තව ඩිංගෙන්.....” 
අරුණලා මැරෙන්නට ගියේ මාමඩුවේදීය.

අපි......? අපි නෙවෙයි මං... මං මැරෙන්නට ගියේ.....

උපාලිටත් පිහිනන්නට බැරිය. 
කලින්ම කිව්වෙමි. මාත් ඒ ගොඩේමය. 

ඒත් අනූලා ඒ විත්තියක් දැනගෙන නොසිටියෝය.

දැවැන්ත ගහකට මුවාවී ගැහැනු ළමුන්....
මල්වතු ඔය ඉවුරේ දැවැන්ත ගහක් මුවාවටවී ගැහැනු ළමයි ඇඳුම් මාරු කරගන්නට වූහ; දිය රෙදි හැඳගන්නට.....

දැන්ය මට කල්පනා වෙන්නේ.... එදා නාන්නට ගිය නඩයේ 90%ක්ම කාන්තා පාර්ශ්වයයි. උපාලිත්, මාත් හැරුණුවිට තව පිරිමි ළමුන් දෙන්නෙකු විතර ඉන්නැතිය. 
කොට කලිසම්වලට බහින්නට අපි එතරම් වෙලාවක් නොගත්තෙමු.

ගැහැනු ළමයි රොත්ත පිටින්ම කිචි-බිචි ගාමින් දියකිඳුරියන් වගේ ගස් මුවාවෙන් මෑතට ආවෝය.

ඉතිහාසය මතක කෙනෙකුට ‘සවස’ පත්තරය මඟින් පැවැත්වූ ‘දිය කිඳුරිය’ තේරීමේ තරගාවලිය අමතක වෙනු බැරිය. 

ඒ තරගයට සහභාගි වුණු යුවතියන් ඇන්දේත් ස්විමිං සූට් නොවේ, දිය රෙද්දය!

ඒ තියා 'සවස' නමින් පත්තරයක් තිබුණු විත්තියක්වත්..........
ඉතින්, ‘දිය කිඳුරි’ තරගයේ foto එකක් හොයන්නට විඳපු වධයක්.... 
මොන, ඒ තියා ‘සවස’ කියලා පත්තරයක් තිබුණු බවක්වත් ජාලයේ නැතිය.

‘සවස’ ගැන හොයමින් හිටි මට හමුවුණු එකම සාක්කිය ඊ තැපෑලෙන් ඊයක වේගයෙන් එව්වේ ‘සිරිබිරිස් උන්නැහේ’ය. 

ඩී.බී. ධනපාල මහත්තයා ගැන ගුණදාස ලියනගේ මහත්තයා ලියූ පොතක ‘සවස’ගැන තිබුණු ඒ සාක්ෂියත් එකම එක වැකියකට සීමා වෙයි.

ඩී.බී. ධනපාල මහත්තයා ‘දවස’ පත්තරයේ කතුකම කළේය. 

දවස නිවසෙන් ඉරිදාට ‘රිවිදින’ (පෝය නිවාඩුව තිබුණු කාලයේ එය ‘රිවිරැස’ විණි.), සතිපතා ‘විසිතුර’ කලා පුවත්පත, ‘රසකතා’ කෙටිකතා පත්තරය, ‘ටිකිරි’ ළමා පත්තරය, ‘ගීතාංජලී’ කවි පත්තරය, ‘ඉරණම’ ජ්‍යෝතිෂ පත්තරය විතරක් නොවේ, ‘ශ්‍රී’ මාසික සඟරාවත් ‘ලේක්හවුස්’ - ‘ටෛම්ස්’ ප්‍රකාශනවලට හොඳ තරගයක් දෙමින් තිබුණේය.... 

ඒ 70 ගණන්වල මුල් හරියේදීය.

පෙනෙනවද නිමල් අයියා හෙමිජ්ජා වගේ .....(සිතුවම- සිතුම් සුධාරකගේ ය.)
“තවම සවස පත්තරේ ගහනවා නං ඔයාලගෙත් ෆොටෝ එකක් ඒකට යවන්න තිබ්බා.”

“ඒ මොකෝ?”

“නෑ, ඉතින් ඒකෙ වැඩිය තිබ්බේ බාගෙට හෙලුවෙන් ඉන්න කෙල්ලන්ගෙ ෆොටෝයි, දික්කසාද නඩුයි.... ම් ම් මිනීමැරුම් එහෙමනේ!”

“පේනවද නිමල් අයියා හෙමිජ්ජා වගේ ඉඳගෙන කියන කතන්දර? තව මොනවා කියාවිද දන්නෑ, අපි වතුරට බැස්සම. කොයිකටත් ඔයාලා ඉස්සෙල්ලා නාලා ගොඩ එන්න... අපි ඊට පස්සේ නාගන්නං.”

“ගණන් ගන්න එපා. මෙයාගේ කට ඔහොම තමයි..... ඕනේ කෙනෙක් එක්ක විහිළුවට යනවනෙ යන්තං දැනගත්තු ගමන්... නිමල් අයියේ, විහිළු නැතිව කට වහගෙන අපි නාලා ඉඳිමුද?”

විහිළු නැතිව කොහොමද? හාස්‍ය රසය නැතිව කොහොමද? 
රසබර ජීවිතයක් හිමිවෙන්නේ හිනාවෙන්නට දන්නා අයටය. නවමු අත්දැකීම් ලබන්නට එඩිතර වෙන අයටය!

අපි හරි ආසයි පිස්සු වාට්ටුවෙයි, කොර වාට්ටුවෙයි දෙකේ වැඩ කරන්න....
“ඉස්සර නිමල් අයියේ, අපි හරි ආසයි සෙනසුරාදට පිස්සු වාට්ටුවෙයි, ඉරිදාට කොර වාට්ටුවෙයි වැඩවලට වැටෙනවට.... 
ඉතින් මාසෙකට- දෙහෙකට වතාවක් කොළඹ ඇවිත් සෞඛ්‍යදානේ Head Quartersවල නැවතිලා ඉඳලා ඒවායේ වැඩ කරනවා..... 

-සෙනසුරාදා රෑට හරිම ජොලි. නිඳිමරාගෙන ජෝක්ස් කියනවා.... අනෙක කොහෙ නිඳාගන්නද.... මදුරු විමානෙ.... මකුණෝ ඊට හපන්...”

“කොර වාට්ටුව කිව්වේ?”

“අපි අපි විතරයි එහෙම කියාගත්තෙ. රාජගිරියේ වික්ටෝරියා විකලාංග නිවාසේටයි එහෙම කිව්වේ...

-අංගොඩ මානසික රෝහල තමයි පිස්සු වාට්ටුව..... ඒ දෙකටමත් වැඩිය ජොලි අපේ හෙඩ් ක්වාර්ටර්ස්වල හැටි. 
ඔයාලගේ FPA වගෙ නෙවෙයි. 
ගංගාරාමය ළඟ ලෑලිවලින් වට කරපු ටකරං මඩුවක්.... වහලේ ටකරංවලින් හඳත් පේනවා, හිල් හින්දා.... එතකොට ඒකෙ tv එකක් තිබුණා.

වහලේ ටකරංවල හිල් අස්සෙන් හඳත් පෙනුණා!
-අපි වැඩියත්ම සිකුරාදා- සෙනසුරාදා රෑට එහාට එකතු වෙන්නේ ‘Rio’ එකේ පෙන්නන Adults Only ෆිල්ම්ස් බලන්නත් එක්ක! 
ෆිල්ම් එක බලනවට වැඩිය ආතල් ඒක බලපු නැති අයට ඒකෙ සීන්ස් කියද්දී....

-එතකොට සෞඛ්‍යදානේ පුහුණු කිරීම් ලේකම් විදිහට හිටියේ, මුල්ලේරියාව හෙද විදුහලේ රාජකරුණා මහත්තයා....අපි කොළඹ ආවම  ඒ මහත්තයගෙ ගෙදර වුණත් නවතින්න දෙනවා. එහෙම තියෙද්දිත් අපි අර ටකරන් මඩුවේ හිටියේ විනෝද හින්දා.

-නවම් පෙරහැර කිට්ටුව දවසක නං අපිට ඔය ගමන් හින්දා පොලිසි යන්නත් වෙනවා, තව ටිකෙන්. අපි English film එකක් බලලා ජිනරතන එක ළඟින් එනවා. ගංගාරාමේ පොඩි හාමුදුරුවෝ අපිව අල්ලාගත්තා. 

-මහ රෑ කොහෙ යන කට්ටියක්ද කියලා පොලීසියට බාර දෙන්නයි හැදුවේ. හරි අමාරුවෙන්, එදා රෑ සෞඛ්‍යදානේ නැවතිලා ඉන්න බව කියලයි බේරුණේ. මං හිතන්නේ  ගලබොඩ හාමුදුරුවෝ එහෙම කළේ ඒ පෙරහැරටත් first aid duty කළේ අපි නිසා වෙන්නැති.”

එදා අරුණලා වගේම, අපි හැමෝමත් කතාවෙන්- විහිළුවෙන්- විනෝදයෙන් මල්වතු ඔයට බැහැගෙන නාන්නට පටන් ගත්තෙමු. 

උපාලිත් මාත් නෑවේ ඉවුරට කිට්ටුවෙන්ම දියේ බැහැගෙනය.

“අරගොල්ලෝ නං දියකාවෝ වගේ!” උපාලි කෙඳිරුම් හඬින් කීවේය.

ගලබොඩ හාමුදුරුවෝ අපිට යන්න දුන්නේ අපි ගංගාරාම පෙරහරේ ෆස්ට් ඒඩ්.......
“උපන් දවසේ ඉඳන්ම වැවේ- ඔයේ බැහැලා නාන මිනිස්සුනෙ. එතකොට නිකම්ම පීනන්න හුරු වෙනවා.”

එතකොටම....., කොහොම වුණාදැයි හිතාගන්නටවත් වෙලාවක් හම්බ වුණේ නැත. 

පය ලිස්සුවාද එහෙමත් නැති නම් දියවැලකට අහුවුණාද මන්දා, හිටි ගමන්ම මං හිටියේ මල්වතු ඔය මැද්දේය! 
පහළට ගහගෙන යමින්ය!! 
වරක් දෙවරක් වතුරේ ගිලෙමින්ය!!!

කවුදෝ මා අල්ලා ගත්තේය. තදින්ම.....

මල්-මල් චීත්ත රෙද්දක් එහා-මෙහා වෙනවා මට යන්තමින් පෙනිණි. වතුරෙන් මතු වෙද්දී, කාගේදෝ අතකින් වතුරට පහර වැදෙන හඬත් යන්තමින් වගේ ඇහුණේය.

ඒ සේරම සිදු වුණේ නිමේෂයක් තරම් කාලයකදී වෙන්නට ඇතිය. 

දිය පාරට මැදිව ගහගෙන යමින් හිටි මාව ඉවුරට ගෙනෙන විට මට පෙනුණේ උපාලි හොඳටම බිරන්තට්ටුවී ගල් ගැහිලා හිටි ඉරියව්වයි.

එවෙලේ; මහා දවාලේ වුණත් උපාලි තෙතබරිතව, වෙවුලමින් ගල්බීතව හිටියේය. වෙච්ච හරිය පස්සේ මට කීවේ ඔහුයි.

“ඔයාව ගහගෙන යද්දී කවුරුවත් දැක්කේ නැහැ. අර ළමයා විතරයි නිමල් අයියව ගහගෙන යනවා දැකපු ගමන්ම ඔයට පැනලා පීනුවේ.....”

එදා නිදි, උපාලි ජයරත්න හා අද අනූ කිරිල්ලවල.........
“කිරිල්ලීට හොඳට පීනන්න පුළුවන් නිමල් අයියේ.... ඒ වගේම තමයි.... අපි හැමෝටම වතුරේ ගිලිච්ච එක්කෙනෙකුට ප්‍රථමාධාර දෙන්නත් හොඳට පුළුවන්.... ඒත් ඔයාට වතුර පෙවුණේ නැහැ නේද?” අරුණ ඇහුවේය.

දිය කිඳුරියන් රංචුවක් වටේටම රොක්වී, දෑස් දල්වා බලා හිටිද්දී වතුර පෙවුණත් ඒ බව කියන්නට ලජ්ජා නැද්ද? 

වතුර උගුරු කිහිපයක් පෙවුණා කියලා මැරෙන එකක්ද?
ඉතින්.....

කිරිල්ලී..... අනූ කිරිල්ලවල..... 
ඔයාට පින්සිදු වෙන්නට මට තවත් අවුරුදු 40ක් විතර ජීවන ගමනේ යෙදෙන්නට අවසර ලැබිණි. 

ගොඩාරියක් ස්තුතියි! ජීවිතයක් බේරාගත්තාට වගේම නිදිගෙ පංච තන්තරේට ඒ ගැන පෝස්ටුවක් ලියන්නට අවසර ලබා දුන්නාටත්෴

20 comments:

  1. මට නම් හිතෙන්නේ කෙල්ලන්ගෙන් කෘතීම ශ්වසනය ගන්න ඕනෑ කමට හිතා මතාම දියේ ගිලුනා කියලයි.
    සුභ අලුත් අවුරුද්දක්!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සෑම්. ඔබටත් සුබ අලුත් අවුරුද්දකට සුබාසිරි!

      සමහර දේවල් නම් තියෙනවා, හිතලා කෙරුවත් නොහිතා කළා වගේ පෙන්නන්න ඕනි. ඒත් දෙයියනේ මැරෙන්න ගිහින්....

      Delete
  2. "මාරයාට අහු නොවී ඉන්න පුළුවන් තැනක් -අහසේ, මුහුදේ, මිහිතලයේ කොතැනකවත් නැහැ" - සහතික ඇත්ත. පස්යාලෙදි පෙරලිලා තිබුන මෝටර්සයිකලයක් නැගිට්ටවන්න උදවුකල කෙනාට වුන අවාසනාවන්ත මරණය දැක්කද.

    ReplyDelete
    Replies
    1. මට ඒ ප්‍රවෘත්තිය දැනගන්න ලැබුණේ ඔයාගෙන් චමි. ස්තුතියි!

      Delete
  3. Barefoot doctor යන්නට වඩා ගැලපෙන හෙළ වදන නම් 'හෙලු පා වෙදැදුරු' යන්නය ලොකාතුමණි.

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි ලොකූ! හෙලු පා.... ඒක වහරන්න ගියෝතින් නම් රජෝ....

      Delete
  4. කිරිල්ලි ගොඩට ගෙනාවට පස්සේ අනික් කෙල්ලෝ ටික පෝලිමට කෘතිම ශ්වසනය දුන්නාලු අන්තිම කෙල්ලත් කෘතිම ශ්වසනය දුන්නාට පස්සේත් නැගිට්ටේ නැති නිසා අරුණ කෘතිම ශ්වසනය කරන්න හදද්දී තමයි නිදි ලොක්කා ඇස් ඇරියා කියන්නේ.

    දිය කිදුරියෝ වාගේ කෙල්ලෝ ගොඩාක් මැද ගිලිලා මලත් සැපයි කියලා හිතුනාද නැත්නම් ප‍්‍රථමාධාර දෙන කෙල්ලන්ගේ එහා මෙහා වෙච්චි දිය රෙදි අස්ස දැකලා ඇත්තටම සිහි නැතිවුනාද?

    ReplyDelete
    Replies
    1. හරි නැහැ නේද මහත්තයාගේ මිම්මෙන්ම අපිවත් මනින එක?

      වැඩිය හාරා අවුස්සන්න ගියෝතින් කිරිල්ලී ඉතාලියේ මාෆියාකාරයෙක් ලංකාවට එවයි ඔන්න. වතාවකුත් පිහි ඇනුම් කාලා නේද ඉන්නේ?

      Delete
  5. මගෙ හිතට ආව කමෙන්ට් එක සම්පූර්ණ වශයෙන්ම දැනගැනීම සඳහා, කරුණාකර අසංග රණසිංහ ආරච්චිගේ කමෙන්ට් එක කියවන්න...

    ReplyDelete
  6. පරචිත්ත විඥානනයත් තියෙනවා වගේනෙ ඩ්රැකී. නැතිනම් සහකම්පනයද?

    ReplyDelete
    Replies
    1. ඇයි අප්පෙ, ඒක කොටන්න පහළට එනකොට, අසංග ඒකම ලියල තිබුණා...

      "සහ" නං මංදා, "කම්පණය" නං උනා. :-)

      Delete
  7. අන්තිමට මට මතක් වුනේ කසාදයකින් කෙලවර වුනු අපේ නෑනගෙ ගඟේ ගිලිල්ල. ඒ නාපු නෑම අද හතරදෙනෙකුට දෙමව්පියො වෙලයි නැවතුනේ.

    ReplyDelete
    Replies
    1. මරුනේ කසුන්. මට එතකොට මතක් වෙන්නේ 'අක්ක නගෝ' ෆිල්ම් එකේ ගීතයේ කෑල්ලක්. නාග ලොවින් නාගලියන් සොයමු ඉතින් ගඟෙහි ගිලීලා."

      Delete
    2. “නාග ලොවින් ධාතු අරන් කැළණි යන්න හනික වරෙල්ලා“

      Delete
  8. කෘතීම ස්වසනය දුන්නද ඉතිම් :P

    ReplyDelete
    Replies
    1. එහෙම කලේ නැති හින්දා වෙන්නැති ඇස් ඇරුනේ.... මේවා දකිනකොට ආයෙම මල්වතු ඔයට පනින්නයි හිතෙන්නේ.

      Delete
  9. මාර බේරිල්ලක්නේ

    ReplyDelete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්