li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Wednesday, January 1, 2020

ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස

උඹලට පිස්සුද නිමොල්.... දවස් පහක් තිස්සේ ගියා..... ගියා... ගියා... රුඉන්ස්.....
අපේ රටේ ශ්‍රේෂ්ඨ; ප්‍රෞඪ ඉතිහාසය ගැන සාඩම්බරයක් තිබුණේ මට පමණක් නොවේ. අපේ ගෙදර හැමෝටමත් එහෙම හැඟීමක් තිබිණි. ඒ නිසාමය සුනිල්ලා dadaaව ලංකාව පුරා සංචාරයකට එක් කරගෙන ගියේ. 
ගමන ගියේ මල්ලිකාලගේ ලොකු අක්කා; චන්ද්‍රානි අක්කලාගේ වෑන් එකකය. අපේ අම්මා, dadaa, සුනිල්, ලොකු නංගී හා ලක්සිරි අයියා ඇතුළු කිහිප දෙනෙකු ගිය බව විතරය මට කියන්නට තියෙන්නේ. 
“මම ගෙදර ඉන්නං. ගෙදරින් වැඩියත්ම ගමන්-බිමන් ගිහින් තියෙන්නේ මමනේ....” තව කිහිප දෙනෙකුට අවස්ථාව ලබාදී මා ගෙදර නැවතුණේ ස්වේච්ඡාවෙනි. 
“උඹලට පිස්සුද නිමොල්.... දවස් පහක් තිස්සේ ගියා... ගියා... ගියා.... rest කෙරිල්ලක් ඇත්තෙම නැහැ. මෙහෙමද උඹලා trips ගිහින් enjoy කරන්නේ? එකම වගේ රුයින්ස්.... කැඩිච්ච පන්සල්, ගඩොල් ගොඩවල්.... ඒ වුණාට lady විසිටර් කෙනෙකුට මුත්‍රා කරන්න වුණොත් no proper place! මට නම් එපා වුණා. රස්නේ ඊටත් වඩා..... හැබැයි අනෙක් අය නම් එන්ජෝයි වුණා.” dadaa ගමන ගිහින් ඇවිත් කිව්වේ එහෙමය.

අපට නම් ගමනක් ගියාම විවේකයකුත් තිබෙන්නට ඕනෑමය.....
කතාව ඇත්තය. ඊට අවුරුදු 35කට විතර පස්සේ වුණත්, තවමත් ලංකාවේ ගොඩක් අය ට්‍රිප් එකක් යනවාය කියන්නේ පුළුවන් තරම් තැන් ගොඩකට යනවාටය. තවත් විදිහකින් කියනවා නම් එක ගමනකදී ලංකාවෙන් බාගයක්වත් cover කරන එකටය. 
ගමනක් යන්නට සුදුසු තැන්- බලන්නට තිබෙන තැන් ගැන මගෙන් විමසන ගොඩක් හිතවතුන් අදටත් දන්නේ අනුරාධපුර- පොළොන්නරු- කතරගම- නුවරඑළිය වගේ සීමිත ගමනාන්තයන් පිළිබඳව විතරය. එයාලාට එක ගමනකින්ම ඒ තැන් ඔක්කෝටම යන්නටත් ඕනෑය. 
එහෙම වෙනවා ඇත්තේ අපේ උදවිය ගමනක් යන්නේ, යන තැන් ගැන පුරසාරම් කියන්නට හින්දාය. 
“අපි අරහෙටත් ගිහින් තියෙනවා, මෙහෙටත් ගිහින් තියෙනවා.” කියන්නටය ඔවුනට ඕනෑ. හරි විදිහට බලනවා නම් දවස් තුන-හතරකින්වත් අනුරපුර වුණත් බලලා ඉවර කරන්නට බැරි බව එයාලා දන්නේ නැත. 
ඒ අතින් තරුණ පරම්පරාව තරමක් හොඳය!
අපේ මන්දාරම් නුවර ගමනට තැන හෙව්වේ, වෙන් කළේ, සංවිධානය කළේ....
අපේ හිතවතා; WAL Constructors ලොක්කා; ලලිත් ප්‍රියන්ත පහුගිය සැප්තැම්බර් 13-15 දිනවල අප ගිය ‘මන්දාරම් නුවර ගමන’ට තැන වෙන්කරවාගත්තේ ජාලයෙන් හොයල බලලාය. 
“අපෝ.... අයියා හොයාගත්ත තැනක හැටි.... පිරිසිදුකමක් ඇත්තෙම නැහැ වගේ, මිනිස්සු කොච්චරක්ද..... මුඩුක්කුවක හිටිය වගෙයි!” 
ගමනට සහභාගී වුණු කාන්තා පාර්ශ්වයේ කෙනෙකුගෙන්, අන්තිමට එහෙම කමෙන්ටුවක් ලැබී තිබිණි. 
එක අතකට ඒ කතාවෙන් බාගයක් ඇත්තය. 
එහෙම කියන්නේ ඒ නවාතැනට අප එහි යද්දී එතැන හිටි උදවිය camp එකකට පිටත් කළේ ඒ වෙලාවේ බැවිනි. පහුවදා අපව කෑම්ප් එකට යවන්නටත් කලින් ඊළඟ පිරිස එහාට ඇවිදින්ය. අප camping අවසන්වී එද්දී තවත් නඩයක් ඇවිත් ඉවරය.... 
නරකත් නැත! ව්‍යාපාරයක් කරන කෙනෙකු බලන්නේ හැකිතාක් ගනුදෙනුකරුවන්ට සේවය සලසන්නටය.
දාම් ලෑල්ලක ඉත්තන් අදිනවා වගේ මිනිසුන් එහා-මෙහා කරන්නට සැලසුම් කරලා තිබුණත්....
මට නම් එහි වරද තිබෙන බව පෙනුණේ ශ්‍රී ලාංකික අප අතේය. 
අපේ රටේ උදවියගේ වෙලාවට වැඩ කෙරීම කොහොමද කියා නවාතැන් හිමිකරුවා ගණන් බලලා තිබුණේ නැත; දාම් ලෑල්ලක ඉත්තන් වගේ මිනිසුන්ව එහා-මෙහා කරන්නට සැලසුම් හදලා තිබුණත්, අපේ රටේ උදවියත් එක්ක මේ කපේදී ඒවා කළ හැකිද? 
ඉතින්, අර නෝක්කාඩුව හින්දා මේ වතාවේ දෙසැම්බර් 27, 28, 29 යා යුතු තැනත්, නවාතැනත් හෙවීමේ රාජකාරිය ප්‍රියන්ත බාරදී  තිබුණේ ෂෙරාන් එච්. ගමගේ ගැටවරයාටය. 
“නිමල් අංකල්, Renuka’s Rest එකට යනකල් මාත් ඉන්නේ පණ බයේ.... එතැනත් හොඳ නැහැයි කියයිද කියලා....” 
ෂෙරාන් බයෙන් හිටියාට තැන හොඳය. ඇල්ලට නුදුරු ඒ නවාතැනේ ඉඩ පහසුකම, පිරිසිදුකම, සත්කාරය විතරක් නොවේ, නිස්කලංකකමත් හොඳටම හොඳය! අය කිරීමත් සාධාරණය. 
රෙස්ට් එක rest කරන්නට කියාපු තැනකි. ගස්-කොළන් යායක් මැද්දේ තිබෙන්නකි. බුළු, නෙල්ලි  වැනි ගස් වර්ග රැසකට අමතරව එහි ඖෂධීය ගම්මාලු ගසුත් තිබෙයි!

ඇල්ලේ වළ ඇල්ල හරිම අපූරුය! කියන්නට වදන් නැතිය!!
අලිතොට ආර ජලාශයට, ආරුක්කු නවයේ පාලමට, රාවණ ඇල්ලට හා ඇල්ලේ වළ ඇල්ලට එහි සිට වැඩි දුරක් නැතිය. 
මා නරඹා ඇති, දිය නාලා ඇති දිය ඇලිවලින් වැඩියත්ම ලකුණු ගන්නේ ඇල්ලේ වළ දිය ඇල්ලයි! ඒ ගමනට මාවත් සහභාගී කරගත්තාට, ප්‍රියන්තට වගේම ෂෙරාන්ටත් ගොඩාක් ස්තුතියි!!! 
අපේ dadaa හිටියා නම් එක්කං යන්නට නියම තැනකි; ඒ. 
ඩැඩා දෙවන ලෝක යුද්ධ කාලයේ පළමු වරට ලංකාවට පැමිණ තිබිණි. “As a solder...” කියලා එයා කීවත් වැඩි විස්තරයක් අහගන්නට ඒ දවස්වල මට හිතුණේ නැත. 

Dadaaගේ ඒ ගමනේදී මට නම් අමතක නොවන සිහිවටන කිහිපයක්  තෑගි ලැබිණි. 

1941-1942 කාලයේ අච්චු ගැහුණු සතයේ, සත දහයේ, විසිපහේ, පනහේ නෝට්ටුව බැගින්.... දසනායක රත්නවතීගෙන්; අපේ ආච්චිගෙන් උරුම වුණු 1929 තඹ සතයත්, 1937 සත භාගයේ; සල්ලියේ කාසියත් ඒවාට තනි රකියි. ඒ ගැන කලින් වතාවකත් කිව්වෙමි. 

නිදිගේ පංච තන්තරේ දිගටම කියවන, කමෙන්ට්ස් දමන ‘සිරිබිරිස් උන්නැහේ’ කොහේ ඉන්නවාද කියලා මා දැනගෙන හිටියේ නැත. 
සති කිහිපයකට කලින් දවසක උන්නැහේ ‘නිදි’ව හොයාගෙන ආවේය. හැබැහින්ම මාව දැකගන්නටය. කාටද ආඩම්බර? 
ඕස්ට්‍රේලියාවේ හිට එනකොටම උන්නැහේ මට තෑගිත් අරගෙනය ඇවිත් තිබුණේ. ඒවා අතර තිබුණු 1901 සත ¼ හෙවත් අලුක්කාලත් දැන් මගේ එකතුවේය.

සත අලුක්කාලේ, සල්ලියේ කාසිවල සිට සතයේ- සත දහයේ- විසිපහේ- පනහේ නෝට්ටුත්.......
අම්මලාගේ ඒ වට-වන්දනා trip එකත් එක්කම ලොකු නංගී එංගලන්ත ගමන ගැන තව-තවත් දවල් හීන දකින්නට පටන් ගත්තාය. ඒ හීන සබන් පෙණ බුබුළු වගේ බිඳී ගියේ, ඇපීල් එකෙනුත් පලක් නැති වුණාමය. 
ඒ අතරේම සුනිලුත් මල්ලිකාත් එකතුවී පලතුරු කඩය විවෘත කළෝය. 
මා දෙමටගොඩ කැන්ටිමටත්- වැටීගෙන යන බතික් වැඩපොළටත් හිරවිණි. 
ආර්. වී. ජයසූරිය; පොඩි මාමාට දෙතුන් පොළේම වරින්-වර ඉන්නට වුණේ අප නැති විටෙකය. 
ඒ කාලයේමය, මා ‘රිවිරැස’ පත්තරයෙන්   දැන්වීමක් දැකලා ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ, තරුණ ජනගහණ කමිටුවට සම්බන්ධ වුණේ. මුල් මාස හය-හතේ මා ගියේ සෙනසුරාදා හවස් වරුවේ තිබුණු උඩවැඩියා වගා පාඨමාලාවේ පන්තිවලට පමණකි. ඊළඟටය වැඩමුළු - පුහුණු වැඩ සටහන් - සම්මන්ත්‍රණ සඳහා සහභාගී වෙන්නට පටන් ගත්තේ. ඒ අත්දැකීම්වලින් කොටස් මගෙන් මංගල යෝජනාවක්’ ‘නැණ ලැබ ගත්තෙමි....’, 
'මාතර තානායමේ අමු හෙළුවෙන්’  වගේ පෝස්ටුවලදී ලියැවිණි.

ජේ.ආර්. ජයවර්ධන, චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනපතිවරුන් දෙන්නාගේ ඔරලෝසු ගැන වික්ටර් අයිවන්  'චෞර රැජන' පොතේ...
“ඔයාගේ බ්ලොග් එක කියවන එකෙන් තව කෙනෙකුට ඇති වැඩේ මොකක්ද?” ඉතාම මෑත දිනයකදී හිතවතෙක් ඇසුවේය.
ඒ කතාවෙත් ගත යුත්තක් තිබෙන බව මම නිහතමානීව පිළිගනිමි. 
ඕනෑම දෙයක වටනාකමක්, අගයක් තිබෙන්නේ එහි ප්‍රයෝජනයක් තිබෙන අයට පමණි; ඒවා ගැන අවබෝධයක් තිබෙන අයට පමණි. 
ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා රුපියල් ලක්ෂ තුන-හතරක් වටිනා ‘ගෝල්ඩ් රෝලෙක්ස්’ ඔරලෝසුවක් අතේ පැළඳි බවත්, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිතුමිය මිලියන ගණනක් වටිනා ‘පතේ පිලිප්ස්’ ඔරලෝසුවක් පැළඳි බවත් ‘චෞර රැජින’ පොතේ වික්ටර් අයිවන් මහතා ලියා තිබිණි. 
අජාසත්ත- 4’ පෝස්ටුවෙන් ඒ කොටස උපුටා දැක්වුවත්, අදටත් මට ඒ ඔරලෝසු එකක්වත් හඳුනාගන්නට බැරිය. ඒ මගේ නොදන්නාකම නිසාය. 

කපිල කුමාර කාලිංගගේ 'හීසරය' තීරු ලිපියේ ...............
එහෙත් මා තවත් අයගේ ජීවිත කතන්දරවලින්, අත්දැකීම්වලින් බොහොමයක් දේවල් ඉගෙනගෙන ඇති නිසා; ඒවා කියවීමෙන් වින්දනයක් ලබන නිසා මගේ බ්ලොගයෙනුත් කෙනෙකුට පලක්-කමක් වෙතැයි සිතමි. ඒ සිතිවිල්ලෙන් යුතුව ලියමි. 
මේ එම ලේඛනාවලියේ 252 වෙනි පෝස්ටුවයි. 
2018 අප්‍රේල් 1 වෙනිදා සිට පළවන ‘නිදිගෙ පංච තන්තරේ’ට දැන් පිවිසීම් 85,072 කි. මගේ ලියවිල්ල කිසිම කමකට නැතිනම් එච්චර ගණනක් මෙය කියවාවිද? 
මගේ පාඨක හිතවතුන්- හිතවතියන් සැම දෙනාටම ස්තුතිවන්ත වෙමින්, විස්සයි විස්සට සුබ පතන අතරේ මට හිතෙන්නේ එහෙමය. 

මට එහෙම හිතෙනවා ඇත්තේ මා කියවන සමහර දේවල් කොහෙත්ම අමතක කර දමන්නට බැරි තරම් අගනා නිසා වෙන්නටත් හැකිය. 2019 ජුලි 27 ‘දේශය’ පත්තරයට ‘කපිල කුමාර කාලිංග’ ලියූ ‘හීසරය’ තීරු ලිපියේ මෙහෙම කොටසක්  තිබිණි. 

...... ප්‍රකට ලේඛකයෙකු මෙන්ම දේශකයෙකු ද වන ටොඩ් හෙන්රි ලියූ “Die Empty” කෘතිය ද බොහෝ ජනප්‍රිය විය. එය ලිවීමට නිමිති වූ සිද්ධියක් පිළිබඳව ඔහු මෙසේ සඳහන් කරයි.
එක්තරා ව්‍යාපාරික ආයතනයක පැවති උදෑසන රැස්වීමකදී එහි අධ්‍යක්ෂවරයා සභාවෙන් මෙසේ අසයි.
මේ ලෝකයේ පොහොසත්ම භූමිය පිහිටා තිබෙන්නේ කොහේද?”
තෙල් නිධි තියෙන අරාබියේ කෙනෙක් පිළිතුරු දුන්නේය.
දියමන්ති ආකර තියෙන අප්‍රිකාවෙ තවත් කෙනෙක් කීය.
ලෝකේ තියෙන පොහොසත්ම භූමිය තමයි.......
මඳ සිනාවක් පෑ අධ්‍යක්ෂවරයා මෙසේ පැවසීය. නෑ.. ලෝකේ තියෙන පොහොසත්ම භූමිය තමයි සොහොන් පිටිය.
සභාවේ පිරිස අන්දුන්කුන්දුන්ව අධ්‍යක්ෂවරයා දෙස බලා සිටියහ. ඔහු යළිත් කතා කරන්නට විය.
මේ ලෝකෙ මිනිසුන්ගෙන් වැඩිදෙනෙක් මැරෙන්නෙ තමන්ගෙ හිත් තුළ තිබෙන වටිනා අදහස් ක්‍රියාත්මක කරන්නේ නැතිව. සොහොන් පිට්ටනි තුළ වැළලෙන්නේ ඒ වටිනා අදහස්. ඒවා මිල කරන්න බෑ.
ටොඩ් හෙන්රි තම පොතෙන් කියා සිටින්නේද අප මිය යා යුත්තේ අප සිත් තුළ තිබෙන වටිනා අදහස් ක්‍රියාවට නැංවීමෙන් පසුව බවය. ජීවත්ව සිටින කාලයේදී ඒවා බෙදාහදා ගත හැක. අනුන්ට පිරිනැමිය හැකිය. එවිට කවුරුන් හෝ ඉන් ප්‍රයෝජන ගනු ඇත.....
මගේ උත්සාහයත් ‘කාට හෝ පලක් වෙති’යි සිතමින් මගේ අදහස් හා මගේ සැබෑ ජීවන අන්දරය තතු පරිද්දෙන්ම ඔබට කියන්නටය.
මගේ ජීවනාන්දරය කාට හෝ කියන්නේ එයින් යම් කිසි පලක්-කමක් ........
“නිමල් මල්ලී, අපේ ලතාගේ මංගල්ලේ වැඩ කරලා එකලාසයක් කරන්නයි යන්නේ. ඔන්න බැහැයි නොකියා ඔයා ලස්සන පෝරුවක් හදලා දෙන්න ඕනේ.....” 
කළු අක්කා දවසක් කීවාය. ඒ කළු අක්කාගේ ලොකු දුව; සෝමලතාගේ විවාහය ගැනයි. ඇය අපේ බතික් වැඩපොළට පැමිණීමෙනි, අපේ හිතවත්කම් ඇති වුණේ. 
“ඔව්, ඔව්. නිමල් මල්ලී.... එච්චර විතරක් නෙවෙයි... ඔයාට තව වැඩ ගොඩක් තියෙනවා. අපේ ලතාට ආසයිලු හංස පූට්ටුවක් තියෙන පෝරුවකට....” සෝමේ අයියාත් කිව්වේය. 
“සෝමේ අයියලා දැන්මම කිව්ව එක හොඳයි.... මගේ වැඩත් පාඩු නොවෙන්න හීන් සීරුවේ පෝරුව හදමු..... හංස පුට්ටුව රිජිෆෝම්වලින් කපමු.... මං ඒ ටික කරන අතරේ, ලෑලි තට්ටුව කළු අයියලාට කියලා හදවගන්න පුළුවනිනේ.....” මම යෝජනා කළෙමි. 
යෝජනාව ස්ථිර වුණේය. 
(ඒ වෙද්දී අප කැන්ටින් කෙරුවාව හමාර කරලාය.) දිනපතාම වාගේ හවස හත-අටේ සිට හංස පූට්ටුවේ කැටයම් කැපිල්ල සිදු වුණේය. සුපුරුදු 304 සෙල්ලම් කිරීම නතර කරන්නට වුණෙත් පෝරුව හැදිල්ල නිසාමය. ඊට සමාන්තරව තවත් වැදගත් සිදුවීමක් වුණත්, කළු අක්කලා ඒ ගැන දැනගෙන හිටියේ නැතිය. 

ලතාගේ පෝරුව උඩ- රෝහිත,කළු අයියා, නිදි හා කිංස්ලි..... 
“රංජිට මොකක්ද හැමදාම මහ රෑ වෙනකල් ඒ මිනිස්සුන්ගේ ගෙදර තියෙන රාජකාරිය?” 
“එක සැරේම දුවල දෙන්නගෙම මඟුල් දෙකම කෙරෙන්නද යන්නේ?” මට ඇහෙන්නට කසු-කුසු ගෑවුණේය. 
හිත යටින් ඒවාට හිනා වෙවී, ඒවා නෑහුණු විදිහට මා සිටි හැටි ‘සැවුළු සංහාරය’ කියවූ ඔබට මතකද?   
ඒ දවස්වල මාස කිහිපයක් එක දිගටම ඉඩෝරයකුත් අල්ලලාය. ළිංවල පතුළේ තිබුණේ බොන්නට විතරක් සෑහෙන වතුර ටිකකි. 
“අයියේ... දියවන්නාවට ගිහින් නාගෙන එන එක තමයි හොඳම වැඩේ.... පාර්ලිමේන්තුව හැදුණු හින්දා දැන් පමුණුවෙන් දිගටම පාරත් දික් වෙලානේ තියෙන්නේ....” අපේ සුනිල් කිව්වේ ඉඩෝරයෙන් වැඩියත්ම රිදිලා; බැට කාලා හිටි ‘දියබරි’ මටය!
“ඔව් ලොකා... අපිත් ගියානේ. රෙදිත් හෝදගෙන, හිතේ හැටියට නාලත් එතෑකි.” ලොකු නංගි; පුෂ්පාත් ඒ අදහසට තව මනාපයක් එකතු කළාය.

පාර්ලිමන්ට් එක හින්දා දියවන්නාව පැත්තට පමුණුවෙන් යන පාරත්.........
එතකොටත් ලංකාවට ත්‍රී වීලර් ඇවිදින් නැත. අපට එහෙම ගමන් යන්නට වුණේ පා ගමනින්මය. නැතිනම් ෆුට් සයිකල්වලින්ය. සුනිල්ට තිබුණු බයිසිකලය මිනිහගේ පස්ස පැත්තේ ඇලවුණු ගමන්ම වගෙය. මට පිහිටට හිටියේ ලොකු නංගිගේ බයිසිකලයයි. එය කාන්තා බයිසිකලයකි. 
එදා උදෙන් බොරලැස්ගමුවේ කඩයට යන්නට වුණේ මටය. ලොකු නංගිට අසනීප ගතිය ඇතිවී  තිබුණු බැවිනි. “තමුසෙට ඊයෙත් ඔළුව උස්සගන්න බැහැ කිව්වා නේද?” මං හැදුවේ නෝනාවම කඩේට යවන්නටය. එතකොටත් මට කඩ කෙරුවාව එපා වෙලාය. 
එකම තැනක... එකම විදිහට....! එකම තානයක- ස්වර දෙක තුනකින් විතරක් ගැයෙන ගීතයක් වගේ නීරස රස්සාවක්..... 
“ඔව් ලොකා.... අදත් ඒ වගේ..... ඔයා ගිහින් කඩේ අරින්න.... මං පොඩ්ඩක් දවල් වෙලා එන්නං. තව පොඩ්ඩක් නිඳාගත්තම හරි යයි.” 
“මං යන්නම්. තමුසෙ පුළුවන් තරම් ඉක්මනට එනවා....”
බෙන්හර්, ටෙන් කමාන්ඩ්මන්ට්ස් චිත්‍රපට දෙකෙන් එකක්..........
හිතුවාටත් වඩා ඉක්මනින් නෝනා කඩේට ආවාය. මම එතැනින් මිදුණෙමි. 
බොරලැස්ගමුවේ සිට මහරගමට එන අතරවාරේ මගේ ඇහැ ගියේ චිත්‍රපට පෝස්ටරයකටය. ‘අනුෂා- මහරගම’ වම් කෙලවරේ උඩින්ම.... දර්ශන වේලාවන් ඊළඟටය. 
චිත්‍රපටයේ නම යටින්මය.... 
ඒ The Ten Commandments හෝ Benhur බව මට ඕනෑම තැනක දිවුරා කිව හැකිය. ඒ මා ඊට කලින් ඒ චිත්‍රපට දෙකම නරඹා තිබුණු බැවිනි. 
එකක් බැලුවේ කොල්ලුපිටියේ ‘ලිබර්ටි තියටර්’ එකේදීය. අති විශාල රිදී තිරයක් තිබුණේ එහි විතරය! අනෙක බම්බලපිටියේ මැජෙස්ටික් සිනමාවේදීය. 
මහරගම අනුෂා සිනමා ශාලාවේ තිරය දැවැන්ත එකක් නොවුණත් මොකෝ? ‘අද නයින් තර්ටි ෂෝ එක බලනවා!’ මා ගෙදර ආවේ ඒ අධිෂ්ඨානය හිතේ දරාගෙනය.
9.30 දර්ශනයට සෙනඟ අඩුය. ඊටත් වඩා ඒකට ගියාම දවසේ වැඩ පාඩු වෙන්නෙත් නැත. ඒ නිසාය මා ඒ දර්ශනයම බලන්නට පුරුදුවී හිටියේ.
“මොකද නිමල් මල්ලී, ආ පයින්ම වගේ යන්න හදන්නේ.... අද කැටයම කපන්නේ නැද්ද?” 
“කළු අක්කලාට කලින් කියන්න බැරි වෙච්ච හින්දා කියලා යන්නයි ආවේ. අද මට පික්චර් එකක් බලන්න යන්න තියෙනවා. අනුෂා එකේ. හෙට එන්නං...”

ලොකු නංගී පණ පිටින් ඉන්නවා අන්තිම වතාවට මා දුටුවේ එවෙලේය! 
එහෙම කියලා පමුණුව පාර දිගේ මහරගමට එන අතරේ මට ලොකු නංගිත්, බඩා මල්ලියා; දීපාලුත් මුණ ගැසිණි. එයාලා බොරලැස්ගමුවේ සිට එන ගමන්ය. 
“කොහෙද ලොකූ යන්නේ? මේ.... අපි දෙන්නා රටකජු ටිකක් කකා ආවේ. ආ ඔයාටත් ටිකක්....” 
ලොකු නංගී මට රටකජු මිටක් දුන්නාය. එතකොට අටහමාරට විතරය. 
මට තවමත් තැනත් වෙලාවත් විතරක් නොවේ, නංගී ඇඳගෙන හිටි ඇඳුමේ මෝස්තරයත් පාටත් මතකය. මතකය කියනවාටත් වැඩියෙන් ඔබින්නේ තවමත් එයා මගේ දෙනෙතේ හැංගිලා ඉන්නවා කියන එකය.
නෝනා හෙවත් අපේ ලොකු නංගී හෙවත් පුෂ්පා රංජනී දිසානායක පණ පිටින් ඉන්නවා මා දුටු අන්තිම අවස්ථාව ඒකය................

21 comments:

  1. Replies
    1. ඉසුරුබර විස්සයි විස්සක් කසුන් මහත්තයෝ!

      Delete
    2. එසේම වේවා නිමල් මහත්තයෝ!

      Delete
  2. අර ජෝජ් රජ්ජුරුවො ඉන්න නෝට්ටු ටික දැක්කමනං හදවත නැවතුණා ඈ...

    අලුක්කාල නේද ලෝකෙ මූණත වටිනාකමිං අඩුම කාසිය කියන්නෙ? ඒක ගොඩක්ම වටිනා කලෙක්ටිබල් එකක්...

    මා ළඟත් තියෙනව අපේ තාත්ත එකතු කරන්න පටං ගත්ත කලෙක්ෂන් එකක්. වෙලාවක පොටෝ ටිකක් ගහල දාන්නං බ්ලොග් එකේ

    ReplyDelete
    Replies
    1. අලුක්කාල එහෙමය කියලා මම දැනගෙන හිටියේ නැහැනේ. සිරිබිරිස් උන්නැහේට ස්තුති කළා මදිනේ එහෙම බලද්දී.....

      ස්තුතියි ඩ්රැකී තොරතුරට.

      foto ගහලා විස්තරත් එක්කම දාන්න. දැනටම රුපියලේ කාසිය පවා නැතිවීගෙනනේ යන්නේ.

      Delete
  3. //ලතාගේ පෝරුව උඩ- රෝහිත,කළු අයියා, නිදි හා කිංස්ලි..... //

    ඒ කාලෙ නිදි නලුවෙක් වගේ ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. ඩ්රැකී, හිත කීරි ගැහුණා ඔයාගේ කමෙන්ටුවේ වචන දෙකක් දැක්කම. 'ඒ කාලේ'.

      දැනුත් එහෙම තමා, කන්නාඩි දෙක නොදා කන්නාඩියෙන් මගේ දිහා බලද්දී.........

      Delete
    2. එහෙම බලනගමං අහන්න ජේම්ස් බ්ලන්ට් ගෙ You're beautifull සිංදුව...

      Delete
  4. ඔය කියන කෑම්ප් සයිට් එකට චෙක් ඉන් සහ චෙක් අවුට් දෙක අතර කාලසීමාවක් නැද්ද? සාමාන්‍යයෙන් උදේ 10 ට පෙර පිටවෙන්න කියලා හවස 2 න් පසු චෙක් ඉන් වෙන එකනේ කෙරෙන්නේ? ලංකාවේ කිසිම දෙයක් "වෙලාවට" කරන්න පුරුදු නැතිකම මේකටත් බලපානවා ඇති. රටේ ජනාධිපතිනි වෙලත්, පටෙක් ෆිලිප් ඔරලෝසුවක් තිබුනත්, සැටලයිට් නෝනත් වෙලාව බලන්න දන්නේ නැතුවද කොහෙද හැම වෙලාවේම පැය තුනහතරක් හෝ ඊටත් වඩා ප්‍රමාදයි කියලා නම් මම අහලා තියනවා.

    ReplyDelete
    Replies
    1. සෑම් මහත්තයෝ, ඒ කෑම්පින් සයිට් එකත් එයාලගෙමයි. ඒක තියෙන්නේ කන්දක මුදුනේ. එයාලගේ අයට නම් පැයකින් විතර යත හැකි. අපේ නඩේට නම් ඒ වගේ දෙතුන් ගුණයක් වෙලාව ගියා. පහලට බහිද්දීත් සමහරුන් ආවේ මුල්ම කට්ටියට වඩා විනාඩි 45ක් පස්සේ.

      ඒවා නම් බැරිකම කියමුකෝ. ඒත් අපේ සැටලයිට් නෝනා වගේ තමා, රටේ ගොඩක් දෙනාත්.... වෙලාවට වැඩ කරන්නේ නැහැනේ. හැබැයි මටම පුදුම හිතෙන කාරණයක් තියෙනවා. අපේ රටේ හැටි කියනවනේ පරක්කුව.

      එහෙම නම් කී දෙනෙක් ගුවන් යානා වරද්දාගන්න එපාද? මං දන්නා ගොඩක් අය ඒ කාරණයේදී නං වෙලාවට වැඩ කරනවනේ....

      සැටලයිට් නෝනාට ෆ්ලයිට් කීයක් මිස් වෙලා තියෙනවද කියලා හොයන්න වටිනවා.......

      Delete
  5. කතාව ඇත්තය. ඊට අවුරුදු 35කට විතර පස්සේ වුණත්, තවමත් ලංකාවේ ගොඩක් අය ට්‍රිප් එකක් යනවාය කියන්නේ පුළුවන් තරම් තැන් ගොඩකට යනවාටය. තවත් විදිහකින් කියනවා නම් එක ගමනකදී ලංකාවෙන් බාගයක්වත් cover කරන එකටය.

    සහතිත ඇත්ත

    ReplyDelete
    Replies
    1. ඒක විතරක් නෙවෙයි රත්තරනේ...... ගොඩක් දේවලදී එහෙමයි. බොන්න ගියාම ලිමිට් එකක් නැතිව කරටිය කැඩෙන්නම බොනවා.... කන්න ගියාම බඩට නෙවෙයි හිතට පිරෙන තරමට කොත ගහලා බෙදාගෙන - ඉතිරි කරලා කුනුගොඩට හලනවා.... මඟුල් ගෙදරකට් ගිහින් බලන්නකෝ.

      ජාතියක් වශයෙන් අපට ස්වයං විනයක් නැතිද කියලා හිතෙන තරම්. ලොක්කන් ජරාව කන්න ගියාමත් පරම්පරා හත-අටකට සෑහෙන්න කාලාවත් නවත්තන්නේ නැත්තේ ඒක වෙන්නැති!

      හිතේ වේගෙට ලියන්නේ.... ඊයේ පුවතක් දැක්කා ලක්ෂ පහක මාසේ පඩියක් ගන්න ලොක්කෙක් ගැන.... ලංකාවේ. මිනිහා අවුරුදු 17ක් එතනම වැඩලු..... එලවාගන්න බැරිව....

      Delete
  6. 2020ට සුභාසිරි. නිදිගේ බ්ලොග් එක කියවලා කාටහරි වැඩක් තියෙනවද? අනිවාර්යයෙන්ම. වැඩක් ගන්න දන්න කෙනෙකුට ඉහටත් උඩින්. ලියන්නෙ ජීවිත කතාව වුනාට ඒත් එකට එකට හිදවා ගෙනෙන දැනුම හා රසය කියවීමට ගතකරන කාලයට උපරිම සාධාරණය කරනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චමින්ද. නිතර කමෙන්ට් නොදැම්මට ඔයා බ්ලොගය කියවන බව දන්නවා.

      ඔයාලා හැමෝටමත් 20 විස්සට උසම-උස සුපැතුම් කන්දක් මෙන්න!

      Delete
  7. සුභාෂිතයේ මේ කවියත් මතක්වුනා

    “තුල සිය දිවි පුරුදු වී විසුව ද නොමඳ
    දුල ගුණ සුදනන් ගෙ නො දනිති දනෝ දද
    විල වැඩි මැඬිහු නොදනිති පියුමෙහි සුවඳ
    වල බිඟු එ මුවරඳ ගෙන මත් ව දෙති නද”

    ReplyDelete
  8. නිමල් වැඩිය ඉන්ගලන්තෙ සංචාරය නොකරන එක අපරාදෙ.
    එහෙ නිකම් ගමකට, පොඩි නගරයකට , ගොවි ප්‍රදේශයකට ගියත් බලන්න එකිනෙකට වෙනස් අයිතිහාසික හෝ ස්වභාවික දේවල් හුඟක් තියනව, පොඩි ලේන් එකක, ගොවිපලක, අවු 500ක් පරණ පබ් එකක, අවු 400ක් තිස්සෙ එකම පවුලෙන් කරන කඩයක, දුර්ලභ වර්ගවල ඌරො ඇතිකරන පොඩි ගොවිපලක, හැම විලේජ් එකකම වගේ තියන ඉතා කුඩා කෞතුකාගාරයක, ගොවිපලවල මියුසියම්වල ඉන්න අදාල ප්‍රදේශය ගැන ඉස්සර කාලෙ කතා කියන්න කැමති වයසක ගැහැණු පිරිමි, specialized කඩවල ඉන්න අය වගේ. ඒවා මැඩම් ටුසෝ, බකින්හැම් පැලස්, ලන්ඩන් ටවර්, එඩින්බ්‍රා කාසල් වගේ ලොකු ටුවරිස්ටි දේවලට වඩා ඉන්ටරෙස්ටින්. විශේෂයින්ම වටින්නෙ ඒ සෑම දේම විදිහට පහසුකම් සහිතව හා පිරිසිඳුවට ප්‍රදර්ශනය හා ඉතා මිත්‍රශීලී සේවය කරන අය

    ReplyDelete
    Replies
    1. පළමු වතාවේ නම් ගොවිපලකට එහෙම ගියා.

      ඒ දවස්වල දැන් තියෙන තරම්වත් මොළේ තිබුණේ නැහැනේ Pra Jay. නංගිලා නම් එන්න කියනවා. ඒත් තියෙන ලෙඩ ගොඩ නිසා කාටවත් කරදර කරන්න හිතෙන්නේ නැහැ.

      Delete
  9. චැ ...සිරිබිරිස් තුමා සත අලුක්කාලක් දුන්නා කිව්වම හතර විලි ලැජ්ජාවයි....අපේ පැත්තේ හිගන්නොන්ට රුපියල් පහක් දුන්නත් විසි කරලා යනවා....ඔය අලුක්කාල ළඟ තියා ගන්ඩ එපා ලොකා...මිනිස්සු කියයි අලුක්කාලත් එකතු කරන මහා කුම්මැහි මනුස්සයෙක් කියල....නුවර පැත්තේ එන වෙලාවක ගෙනත් අපේ ගෙවල් හරියෙන් විසික්ක කොරන්ට....එහෙම කරලා මට පොඩ්ඩක් කියන්ට...මොකද මෙහෙ අලුක්කාල් වැටිලා තියෙනවා දැක්කොත් හරි නෑ නේ...හිතයි අපි තාම අලුක්කාල් පාවිච්චි කරනවාය කියල...

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට ඔබතුමාට ඕක කල්පනා වුණේ.... මම ඔය අලුක්කාල විසි කරන්න තැනක් මේ සක්වලේ හොයාගන්න බැරි වෙයි කියලා තෝන්තු වෙවී උන්නේ.

      දැන් තමා හුස්මක් වැටෙන්නේ..... තැන්කියු... තැන්කියු!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්