li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Monday, January 13, 2020

ශ්‍රී ලංකා not Vs England - හත්වෙනි කොටස


....... ලොකු නංගී මට රටකජු මිටක් දුන්නාය. එතකොට අටහමාරට විතරය.
මට තවමත් තැනත් වෙලාවත් විතරක් නොවේ, නංගී ඇඳගෙන හිටි ඇඳුමේ මෝස්තරයත් පාටත් මතකය. මතකය කියනවාටත් වැඩියෙන් ඔබින්නේ තවමත් එයා මගේ දෙනෙතේ හැංගිලා ඉන්නවා කියන එකය.

මගේ ඇස් කෙවෙණි දෙක ඇතුළේ පුෂ්පා රංජනී දිසානායක තවමත් ජීවමානව හැංගිලා ඉඳියි!
නෝනා හෙවත් අපේ ලොකු නංගී හෙවත් පුෂ්පා රංජනී දිසානායක පණ පිටින් ඉන්නවා මා දුටු අන්තිම අවස්ථාව ඒකය................ 
ලොකු නංගි එවෙලේ ඇඳගෙන හිටියේ එල්ලා හැලෙන රෙද්දකින් මැසූ ගවුමකි. විස්කෝස් වැනි රෙදි වර්ගයක් වෙන්නට ඇති. කර වටේට ‘මන්තය’ක් වැනි කොටසකි. රෙද්දේ පසුබිම කහපාටට හුරු දුඹුරු පාටය. ඒ පසුබිම පුරාම විහිදුනු පුංචි මල් පොකුරුය. ඒවා ලා රෝස පාටය.... මැද කොටස විතරක් රතු පාටය..... 
නිදිගේ පංච තන්තරේ ලියන්නට ගනිද්දී පසක් නොවුණු සත්‍යයක් දැන් මට පසක්වී තිබේ!
මේ කෙරෙන්නේ භාව විරේචනයකි... 
හොඳ කලා නිර්මාණයක් රස විඳීමේදීත් රසිකයනට එහෙම දෙයක් සිදුවෙනවාලු. උමතු රෝගියකුගේ දැඩි මානසික ආවේග දුරු කරලන්නටත් මෙවැනි භාව විරේචන උදව් වෙන බවක් කියවෙයි. 
ඒ කතාව ඇත්ත වෙන්නට ඇති.
දුන්හිඳ අද්දර මාරකය කතන්දරේ ඔබට කියද්දී හමුවුණු ගැටවර අපයෝජක ෂර්ලි....
හිතාදර ඔබට අපේ ආච්චී, සීයා, තාත්තා, සිඟිති වියේදීම මා අපයෝජනය කළ ෂර්ලි ගැන විතරක් නොවේ, දුන්හිඳ අද්දර මාරකයෙදී ඔබට කී විලියම් ගැන පවා දැන් මගේ හිතේ තියෙන්නේ මෘදු හැඟීම්ය.   
නෝනා.... ලොකු නංගි.... පුෂ්පා රංජනී ගැන ඒ කාටත් වැඩියෙන් රිදුම් දෙන මතකයකි මට තියෙන්නේ. 
එක අතකට එයා එහෙම මගේ ඇස් දෙකේ නිදන්වී ඉන්නා එකට මා කැමතිය. මියගිය එකටත් මා කැමතිය. 
නෝනා.... ඔයා තවමත් ඉන්නේ අර ලස්සන ගවුම ඇඳගෙන, උතුරන තාරුණ්‍යයේය. 
ඔයාගේ පොඩි අයියා දැන් සීයා කෙනෙකි. අනිල් මල්ලීත් ගිහින්ය. ගෙදරින් කඩවසම්ම හාදයා වුණු අන්නා මැරෙනකොට ඇටකෝටු ගොඩක් විතරය. පිළිකාවෙන් වුණත් තවමත් එච්චරටම දුර්වලවී නැත්තේ සමන්තිත්, මාත් විතරය. 
මානෙලුත් ආච්චී කෙනෙකි. සමන්ති, දීපාල්, දීපානි තුන්දෙනාම කරදඬු උස්මහත්වුණු දරුවන්ගේ අම්මලා-තාත්තලාය. ඔයා විතරක් වයසට නොගිහින් ..... දිරා නොගිහින්.... ඉස්සර වගේම ලස්සනට! 
ගෙදරින් කඩවසම්ම හාදයා වුණු අනිල් මල්ලී මියගියේ ඇටකෝටු ගොඩක් බවට පත්වෙලාය....
එහෙම වුණත් ඔයා ගැන මේ ටික හෙළි කරන්නේ මගේ හිතේ බර අඩු වෙතියි හිතාගෙනය! තරහකින් නම් නොවෙයි, හොඳේ. හිතට සහනයක් වෙන්නට.... 
මෙච්චර කාලයක් මේ හුඟක් දේවල් හිතේම හංගාගෙන ඉන්නට මං දරාපු වෙහෙසක්... 
එදා මහරගම අනුෂා සිනමා ශාලාවේ රාත්‍රී 9.30 දර්ශනය පැවැත්වුණේ නැත.
පෝලිම්වල කවුරුන්වත් හිටියේ නැතිය. සිනමාහලේ සේවය කරන ‘විනී’ විතරක් එළියේ හිටියේය. “සෙනඟ ඇතුළටත් දාල ඉවරද අයියේ?” 
“අද නයින් තර්ටි ෂෝ එක නැහැ නිමල් මල්ලී... film එක දිගයිනේ... හයහමාරේ එකවත් තවම ඉවර නැහැ.....” විනී කිව්වේය. 
ආපසු හැරුණු මා හිතුවේ වෙලාව අපතේ නොයවන්නටය. එනිසාය ගෙදර නොගොහින් කළු අක්කලාගේ ගෙදරට ගියේ.... පෝරුවට කැටයම කැපීම යළි පටන් ගත්තේ.....

දැන් දකින එකම වෙසක් කූඩුවකවත් මෙවැනි මුතු කැටයම් නැත. තියෙන්නේ 'ගෝඩි'- ගොරහැඩි.....
“නිමල් අයියේ.... ඔයිට ඉස්සෙල්ලා අපිට මඟුල් මඩුව වටේට ගහන්න යන මුතු කැටයම ඇඳලා දුන්නා නං අපිටත් වැඩේ කරගෙන යන්න පුළුවන්.” කළු අයියා කීවාම මා කඩදාසිවල ඒවාත් ඇන්දා මතකය. 
දැන් ගැහෙන ප්‍රසිද්ධම වෙසක් කූඩුවකවත් එහෙම මුතු කැටයම් කපා තිබෙනවා මා දැක නැත.  
අන්තිම වතාවට එහෙම දෙයක් දැක්කේ 88 විතර තලපත්පිටියෙදී, නෙවිල්ලාගේ හිතවතෙකු වන අජිත් අශෝකයන් හැදූ වෙසක් කූඩුවකය. 
ඒවා කොච්චර අපූරුද කියතොත්, ඉතිරිව තිබුණු කැටයම් දෙකක් ඉල්ලාගෙන ඇවිත් තවමත් රකින්නෙමි! එතකොට අජිත් ඒ තරම් ප්‍රසිද්ධ නැත. පන්නිපිටියේ දෙව්රම් වෙහෙරේ බිත්ති කැටයම් නිසා ප්‍රසිද්ධ වුණු අජිත් අශෝකයන් වුණත් සංවර්ධන සුනාමියට බිලිවෙලාවත්ද? 
කඩදාසියේ මෝස්තරය අඳිමින් හිටි හැටි මතකය.... ඒත්....

එතැන ඉඳලා මගේ මතකය එකම අවුල් ගොඩකි! අනෙක් වෙලාවට අවුල් ටිකය!!
එතැන හිට මගේ මතකය අවුල් ගොඩකි. වැදගත් කොටස් ගොඩාරියක්ම නැතිව ගිහින්ය. ඒ මාරක පණිවුඩය ගෙනාවේ කවුදැයි මට අමතකය. 
මා ගෙදරට දිව්වේ කොහොමද... පස්සෙන් පන්නාගෙන ආවේ කවුරුන්ද.... ඊළඟට ... ඒවා සිදුවුණු බව මිස වෙනත් දේවල් අමතකය.... 
තැනින් තැන විලාප මැද්දේ කියවුණු දේවල් ටිකක් විතරකි; සිහියට නැඟෙන්නේ..... 
“අනේ රංජි පුතේ.... නෝනා....”, 
“ලොකයියේ නෝනක්කා වහ බීලා....” 
“....ඉස්පිරිතාලෙට එක්ක ගිහින්.....” 
නෝනාට ජීවිතය එපා වුණේ ඇයි? අටහමාරට විතර මගෙත් එක්ක කතා කරද්දී නෝනා හිටියේ අංශු මාත්‍රයකවත් තැවීමක ලකුණක් නැතිවය.
“ලොකූ.... ඔයාටත් මේ වගේ චේන් පොටක් ගන්නයි තියෙන්නේ.” 
එදා දහවල් ඩියුටි මාරු වෙන්නට බොරලැස්ගමුවේ කඩේට ආ වෙලාවේ නෝනා මට කීවාය. ඒ ඇයගේ කරේ තිබුණු හීනි රත්තරන් මාලපොට පෙන්වමිනි.

උඩවැඩියා ලෝලියෙක් දුලබ මලක් රකින්නාසේ තවමත් මා ළඟ සුරැකිව තියෙන ලොකු නංගිගේ රන් මාලය....
“දියවන්නාවේ නාන්න යං ලොකා. හරි ෂෝක්... බත් ටිකකුත් උයාගෙන ගියා නං සීයාත් එක්ක දෙහිවල ගියා වගේම තමයි!” එදා කඩේදී අප කතා කළ පොඩ්ඩට එයාගෙන් එහෙමත් කියවිණි.  
මැරෙන්නට හිතාගෙන හිටියා නම් එහෙම දේවල් කියවේවිද? 
එතකොට අපට තියා ලංකාවෙවත් ජංගම දුරකථන තිබුණේ නැත. Land phone තිබුණෙත් කලාතුරකින් කෙනෙකුට විතරය. ළමා නිවාසයේ ෆෝන් එකටවත් කිසිම පණිවුඩයක් ආවේ නැත. 
වස බිව් ලොකු නංගිවත් ටැක්සියක දමාගෙන සුනිල්ලා කොහාට ගියාද- මොනවා වුණාද කියලා අපෙන් කිසිවෙක් දැනගෙන නොසිටියේය.
අපට වුණේ තෝන්තුවෙන් තාන්තු වෙවී ඔහේ දැවෙමින් ඉන්නටය. 
පාන්දර සුනිල්ලා ආවෝය. 
“වැඩක් වුන්නෑ.... ගෙනියනකොටත්.....”
මේ මොන වින්නැහියක්ද දෙයියනේ?
අනේ නෝනක්කේ .... 
අනේ දෙයි හාමුදුරුවනේ .... 
අනෙ අම්මෝ, මේ මොන විපත්තියක්ද... වගේ කෙළවරක් නැති අඳෝනා නැඟෙන්නට පටන් ගත්තේය. 
අහළ-පහළ ගෙවල්වලිනුත් එකා-දෙන්නා ගෙදරට ඇදෙන්නට පටන් ගත්තෝය. ඒ දෙවෙනි වතාවටය. කලින් වතාවේ ඇවිත් එයාලා පිටත්ව යන්නට ඇත්තේ ‘කන්’ අපේ ගෙදරම රඳවලා වෙන්නැති! 
කියන්නට ලජ්ජාවක් නැත. නිහඬව; නොනවත්වාම; එක දිගටම කඳුළු පෙරෙමින් තිබුණේ මගේ දෙනුවන්වලිනි. 
“රංජි... අඬ-අඬා ඉඳලා විතරක් හරියන්නෙ නැහැ පුතේ..... උඹනෙ දැන් මේ ගෙදර ලොකු එකා. උඹ මැදිහත් වෙලා තමයි මේ කටයුතු කෙරෙන විදිහක් තීරණේ කරන්න ඕනේ.... සුනිල්ට කියහං රත්තරනේ මොනවද කරන්න ඕනේ කියලා....” 
“මළාට පස්සේ කොහොම කළාම මොකද ආච්චියෙ?”
අනේ රත්තරං පුතේ, මෙහෙම වෙලාවක තරහ අරං හරි යනවද?
“අනේ රත්තරන් පුතේ.... තරහ අරං හරි යනවද මෙහෙම වෙලාවක. නෝනා ගෙනා ආයුස ඔච්චර තමයි. දැන් මේ ඉන්න කිරි සප්පයෝ ගැන බලන්න ඕනි නේද? උන් තුන්-හතර දෙනෙකුම ලෙඩින් ඉන්දදී ගෙදරට මිනියක් ගෙනෙන්න පුළුවනිද? කිල්ලට අහුවෙලා උන්ට අමාරු වෙයි පුතේ.” 
එහෙම දේකුත් තියෙන බව මට යන්තම්වත් කල්පනා වුණේ එතකොටය. අපේ ගෙදර උදවිය කිලි, නැකත්, අපල අරවා මේවා එතරම් ඔළුවට ගත් උදවිය නොවේ. ඒත්..... 
ඒ දිනවල තිබුණු පෑවිල්ල නිසාදෝ ගොඩ දෙනෙකුට දෙවියන්ගේ ලෙඩ වැලඳී තිබිණි. 
අපේ නංගිලා-මල්ලිලා හතර දෙනෙකුටමත් සරම්ප හැදිලාය. තියෙන කරදර තවත් වැඩි කරගන්නට ඕනෑ නැත. එයාලා ගැනත් සැලකිල්ලට ගත යුතුමය. 
ශ්‍රී ලංකා පවුල්  සංවිධාන සංගමයේ, තරුණ ජනගහණ කමිටුවෙන් කෙරුණු පුහුණු වැඩමුළුවලට සම්පත් දායකයෙකු ලෙස මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මහත්මා නිතරම සහභාගී කර ගැනුණේය. එවැනි වෙලාවක, එතුමා පැවසූ දෙයක් මට සිහිවුණේ ඒ මොහොතේමය.
දේශකයන් ලෙස අප පුහුණු කරවන්නට සහභාගී වුණු මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මහත්මා .....
“..... බණ ඇහුවට අපේ රටේ උදවිය හිතාගෙන ඉන්නේ මියගියාට පස්සෙත් හැඟීම්- දැනීම්- සංවේදන දැනෙනවා කියලා වගෙයි. වෛද්‍ය විද්‍යාලයට මෘත දේහය පරිත්‍යාග කරන එකෙන් අනාගත දොස්තරලාට ඉගෙන ගන්න උදව්වක් කරන්න එයාලා කැමති නැහැ.... 
-වෛද්‍ය සිසුන් මෘත දේහ කපනවිට රිදෙයි කියලා සමහරුන් හිතනවා වෙන්නැති.... දිරා යන මෘත කලේබරයෙනුත් අනුන්ට සේවයක් කරන්න ඇයි කිසිවෙක් මැලි වන්නේ?” 
එතකොටත් එතුමා වෛද්‍ය විද්‍යාලයේ පීඨාධිපති ධුරය උසුලමින් සිටියේය. 
වැඩ සටහන්වලදී මා පෙන්වූ මුඛරිකම හින්දාත්, මගේ නිමක් නැති ප්‍රශ්න නිසාත් කෝදාගොඩ මහතාට එතකොටත් මගේ නම හා මුහුණත් තහඩුව මතක හිටලා තියෙන්නට ඇති බව මට සහතිකය. එතකොටත් තජකයේ සේරම මට හිනාවෙමින් හිටි කාරණයකුත් මට මතකය. 
ඒ මානව ලිංගිකත්වය, ප්‍රජනනය හා පවුල් සැලසුම පිළිබඳව දේශන පැවැත්වීමට අප පුහුණු කරවන වැඩ සටහනකදී සිදු වුණු දෙයක් නිසාය.
අපේ අය අතරේ විශ්වාසයක් තියෙනවා ලිංගික තෘප්තියත් එක්ක ලිංගේන්ද්‍රියවල ප්‍රමාණයත්.... (කජුරාවෝ කැටයමකි.)
“මහාචාර්යතුමනි. අපේ සමාජයේ විශ්වාසයක් තියෙනවා සහකාරියකට උපරිම ලිංගික තෘප්තිය ලබාදෙන්නට නම් පුරුෂ ලිංගය ප්‍රමාණයෙන් විශාල විය යුතුය කියලා. ඒ කතාවේ ඇත්තක් තියෙනවද....” 
ඒ වගේ ප්‍රශ්න අහන්නට හිටියේ මං විතරයි වගෙය. හැමෝම හිනා හංගාගෙන බලා උන්හ. 
“කාන්තාවකගේ යෝනියේ ව්‍යුහය මම කලින් පැහැදිලි කළානේ..... ක්ලිටරීසය- එහෙමත් නැතිනම් භගමණිය කියලා හඳුන්වපු ව්‍යුහය තමයි ස්ත්‍රියකගේ ලිංගික අවයවයේ වඩාත්ම සංවේදී ස්ථානය වන්නේ. එයට ලැබෙන උත්තේජන, ලබාදෙන තෙරපීම්, ස්පර්ශයන් මතයි ඇයගේ තෘප්තිය රඳා පවතින්නේ...... 
-ඒකට ඔය මෝල් ගහක් තරම් එකක් ඕනේ නැහැ..... මේ වගේ චූටි ඇඟිල්ලකුත් ඇති.....” 
එවැනි කරුණු මනා සංයමයකින් යුතුව සභ්‍ය අයුරින්; සරල බසින් පහදා දෙන එතුමන් එදා හාස්‍ය රසය මැව්වේ ඊට පස්සේ හීන් හඬින්- රහසෙන් වගේ මගෙන් ඇසූ ප්‍රශ්නයක් හා කළ ප්‍රකාශයක් මඟිනි.
මයිකල් ආන්ජලෝ නිමැවූ ලෝක ප්‍රසිද්ධ 'ඩේවිඩ්' ප්‍රතිමාව නිවැරදිවම සිරුරක ප්‍රමාණ පෙන්වයි!
“නිමල් .... දැන් බය නැති වුණාද? අයිසේ.... මෙච්චර කාලෙකට නං කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. මටත් තියෙන්නේ චුට්ටං එකක්....” 
එහෙම දැනහැඳුනුම්කමක් තිබුණා වුණත් මෙහෙම උදව්වක් ගැන මහාචාර්යතුමා එක්ක මං කතා කරන්නේ කොහොමද? 
ඒකට හොඳම කෙනා මර්වින් බොතේජු හිතවතා බව දෙවරක් නොහිතාම මට කල්පනා වුණේය.  
එදා හිට; අවුරුදු හතළිහක් විතර කාලයක් තිස්සේ තවමත් නිතර හමුවන- කතා කරන- මගේ දුකසැප දෙකේදීම මා හා ඉන්නා ලාල් අයියා, මර්වින්, ඉන්දිරා, ගීතා, සුනීතා පස් දෙනාම මට හමුවුණේ ශ්‍රීලංපසංස තජකයේදීය. 
මෙහෙම දෙයක් ඇහුවාම කාටත් වැඩියෙන් කලබල වෙන ජාතියේ, අනුන්ගේ කරදරයක් අනුන්ටත් වැඩියෙන් තමන්ගේ කරගන්නට හපන් මර්වින් ‘මොනවා’ කියනකොටම මට වැටහුණේ, දුක්බර ආරංචියෙන් මිනිහා එදා තක්බීර් වුණු විදිහයි. 
නිදිගෙ පංච තන්තරේ පෙරලන රසික හිතවතුන්ට උපරිම සාධාරණය ඉටු කළ යුතුය. එසේ කළ හැකිවන්නේ ඇත්තම ඇත්ත, සිදුවුණු අයුරින්ම කීමෙන් පමණි. එතැනදී වෙනත් කිසිවෙකුට අසාධාරණයක් නොවිය යුතුය. 
සමහර විටෙක මා ලියන පොස්ටුවේ ඒ-ඒ අයට අදාළ කොටස් ලිව්වාට පස්සේ, ඒවා ඔවුනට කියවා බලන්නටත් යවා- නිවැරදි කිරීම මගේ සිරිතය. 
අදත් එහෙම කළාම මර්වින් උත්තර දුන්නේ හැඬුම්බර හඬිනි.

අද මර්වින් .. බිරිය ලලිතා, පුතු මාධව හා ලේලිය එරංගා සමඟ.......
“එදා වගේම මට තවමත් දුකයි නිමල්. දැනුත් මගෙ ඇස්වල කඳුළු.... නෝනා ඔයාලගෙ විතරක් නෙවෙයි, මගෙත් නංගියෙක්.... ඔයා ලියන විදිහ දන්නා හින්දා, මට තේරෙනවා ඉස්සරහට නෝනා ගැන තව ලියයි කියලා.... එදා නං මාත් shock වුණා උදේ හයාමාරට විතර ඔයා අපේ ගෙදරට ආවම. මතකද ආවේ කා එක්කද කියලා.....?” 
“අනේ මර්වින්, මට ඒවා එකක්වත් සිහියේ නැහැනේ....” 
“සමන් එක්ක.... එයාගේ චැලියේද චැපියේද කොහෙද.” 
ඒ අපේ සුනිල්ගේ හිතවතෙකි; සමන් කුඹුකගේ. සම්මානලාභී; ප්‍රසිද්ධ චිත්‍රපට සංස්කාරකයෙකුව සිටි ලාල් පියසේන මහතාගේ සොහොයුරෙකි. (සමන්ගේ සබඳකම් ගැන කියන්නට මං තවම හිතලාවත් නැත.) 
“හරි.... බොඩිය release කරන්නේ postmortem එකෙන් පස්සේ. හැරල්ඩ් පීරිස්ව මතකයි නේද? තමුසෙව යූත් එකට ගන්න ඉන්ටර්විව් කළේ.... 
-හැරල්ඩ්ලගේ මල්ලි කෙනෙක්, මයිකල් දැන් මිනී පෙට්ටි සාප්පුවක් කරනවා.... ඔයාලා දැන් ගෙදර ගිහින් ඉක්මනට කළුබෝවිල ඉස්පිරිතාලේ ගාව සාගර මල් ශාලාවට එන්න.... නවය වෙද්දී මම එතනට එනවා පුළුවන් දෙයක් කරලා.....” 

ප්‍රතිශක්තිකරණ එන්නත් දීම මඟින් සරම්ප රෝගය වළක්වා ගන්නට හැකිය! 
“මර්වින්. අපේ ගෙදර පොඩි හතර දෙනෙකුටම සරම්ප හැදිලයි ඉන්නේ. ආච්චි කියනවා නංගිගේ මිනිය ගෙදරට ගෙනෙන්න එපාලු. කිල්ලට අහුවෙලා එයාලට අමාරු වෙයිලු...” 
“අම්මට සිරි..... ඒකට මොකද කරන්නේ...” 
“මම කැමතියි නෝනගේ බොඩි එක වෛද්‍ය විද්‍යාලෙට දෙන්න.....” 
මොහොතක් නිහඬව ගෙවුණා මට මතකය. 
“මේකයි නිමල්.... සිය දිවි හානි කරගත්තු කෙනෙකුගේ මිනියක් කපලා පශ්චාද් මරණ පරීක්ෂණයක් කරනවාමයි. එහෙම කපපු මිනියක් වෛද්‍ය විද්‍යාලෙට ගන්නෙ නැහැ. 
-ඕක තමයි මම දන්න විදිය. හරි... 
-මම දැන්මම ප්‍රොෆෙසර් කෝදාගොඩට සේරම කියන්නම්... අපේ training ප්‍රෝග්‍රෑම්වලදී පුෂ්පාවත් ප්‍රොෆෙසර්ට note වෙලා ඇති. නැතත් තමුසෙව දන්නවනේ.... බලමු මයිකල්ටත් කියලා මොනවා හරි උදව්වක් ගන්න....” 
ඒ වෙද්දීත් මගේ අතීත තොරතුරු මර්වින්ලා කවුරුන්මවත් දැනගෙන හිටියේ නැත. 
කාලයක් මා කළුබෝවිල රෝහලේ ගේට්ටුව අබියස ‘පේව්මන්ට් එකේදී රජවුණු’ විත්තිය එයාලාට කිව්වේ පහුකාලයකය. ‘මක්ෂිකා වෘණ මිච්චන්ති’ කියමින් මට ඔච්චම් කළේ ඒ මයිකල්ය. ඒ තොරතුරු එකක්වත් මම ඒ වෙලාවේ හගිස්සන්නට නොගියෙමි. 

ප්‍රොෆෙසර් කෝදාගොඩ කියන නිසයි, නංගිගේ මිනිය මෙඩිකල් කොලේජ් එකට දෙන හින්දයි ඒක නොකපා....
දහයහමාර වෙද්දී මර්වින් උපරිමයෙන් සේරම ඉටු කර දුන්නේය. 
“හරි.... ප්‍රොෆෙසර් කෝදාගොඩ මැදිහත් වෙන හින්දයි, බොඩි එක Medical College එකට දෙන හින්දයි, පුෂ්පාගේ ලියුමයි හින්දා  මිනිය නොකපා ෂේප් කරගන්න පුළුවන්ලු.... විස්තර මම පස්සේ කියන්නං නිවාඩුවේ. 
-ඒත් නිමලෝ අදම හවස හතරට කලින් මිනිය එහාට ගෙනෙහින් බාර දෙන්න ඕනේ.
-විනාඩියක්වත් පරක්කු වෙන්න බැහැ. කොහොමද ඔයාලගේ නෑදෑයන්ට හරි කියන්නේ... මේ දැන් කිව්වත්, බදුල්ලේ ඉඳලා.... අනෙක අම්මා....” 
කොච්චර දුකක් තිබුණත් මගේ සිහිය නම් අවුල්ව තිබුණේ නැත. 
“ඒවා සේරම මං බලාගන්නම්. ඉස්සෙල්ලම බලන්න එපැයි, පණ පිටින් ඉන්න පොඩි එව්වෝ ගැන.....” 
“හරි, මම මේ දැන් මයිකල්ට කතා කරලා මල් ශාලාවේදීම පාංශුකූලේ දෙන්න ඕනේ කරන වැඩ ටික arrange කරලා තමයි ඉස්පිරිතාලේ ගාව ඉන්නේ. ඔයාලට ඉක්මනට ඇවිත් බොඩිය නිදහස් කරගන්න වෙනවා.” 
කඩිනමින් ඉස්පිරිතාලය ළඟට ගියත් ඒ කිසිම දෙයකට මාව සහභාගී කරගත්තේ නැත; වැද්දගත්තේ නැත.
එහාටම හාමුදුරුවන් වහන්සේලා වඩම්මලා.....
“අනේ සුනිල්, මටත් නෝනාව බලන්න ඕනේ!” 
“අයියේ මේ, අමුතුවෙන් තමුසෙට බලන්න දෙයක් එහෙ නැහැ. මල් ශාලාවට ගෙනියනකල් ඉන්නවා.... කෙලින් හිටගෙන ඉන්නවත් පණ නැතිව එනවා මෙතන මිනිය බලන්න... පිං සිද්ධ වෙයි, අන්නරහෙට ගිහින් මොනවා හරි කනවා.... හවස් වෙනකල් තමුසෙට කෙලින් ඉන්න තියෙනවා.” 
අපේ සුන්නා මට එහෙම බලන්නට ඉඩ නොදුන් හේතුව කිව්වේ සති කිහිපයකට පසුවය.
“සංසාරේ එපා වුණා අයියේ.... මෝචරියේ ලාච්චුවක් ඇරලා මිනිය පෙන්නුවාම. ඇඟේ නූල් පොටක් නැහැ.... ඒත් මුළු සරුවාංගෙම වැහිලා තිබුණේ නෝනාගෙ දිග කොණ්ඩෙන්.....” 
කේශ කල්‍යාණය ලබන්නට පිං කර තිබුණු නෝනාගේ කොණ්ඩය දණහිස්වලිනුත් පහතට දිගුය; ඝනය; සරුය. 
ඇත්තටම එදා මා ලොකු නංගීගේ දේහය නොදුටු එක හොඳය කියලා වැටහුණේ කල් ගතවෙන තරමටය.
මිනිය තිබුණේ අමු හෙළුවෙන් ... කොණ්ඩෙන් තමයි දණහිස් යනකල්ම වැහිලා තිබ්බේ....
එහෙම නොදැක්කත් සුනිල් කියූ විස්තරය විතරක්ම තවමත් නිමල් දිසානායකගේ දෙසවන් දවමින් දෝංකාර දෙයි. සහමුලින්ම නිරුවත් කය විසිරුණු කෙහෙවැටියෙන් වැසී..... 
අනේ හේරත්හාමි!......

18 comments:

  1. අද නම් බොහොම කණගාටුදායක කතාවක්. නංගීට නිවන් සුව පතනවා.

    ReplyDelete
    Replies
    1. මෙතෙක් ලියූ අසීරුම පොස්ටුව. තවම ඊළඟ එකට අත තියාගන්න බැරිවයි ඉන්නේ සෑම්. ආතතිය ටිකක් වැඩිවුණු ගමන් මගේ උරහිස්වල මස්පිඬු ගල් වෙනවා. වේදනාකාරී වෙනවා. ඒකයි....

      මේ පෝස්ටුවත් කියවපු අයස්මන්ත මහත්තයා බෙහෙත් ගෙනෙන බව කියලා, කිව්වා කොම්පියුටරයට අත නොගහා ඉන්න. පේනවනේ මං කොච්චර හොඳ ලෙඩක්ද කියලා. උත්තර විතරක් ලියලම විවේක ගන්නයි හදන්නේ.

      Delete
  2. ඇත්ත. මටත් මගෙ තාත්තගෙ මරණය මතක් වුණා. මමත් කැමති නෑ මැරුණු කෙනා ඒ විදිහට දැකලා, ඒක සදාකාලික මතකයක් කරගන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් ඩ්රැකී. අමිහිරි මතකයන් බැහැර නොයන එක වෙනම දෙයක්. මොකටද විහින්ම ගබඩා කරගන්නේ?

      Delete
  3. සරම්ප බොහොම භයානක ලෙඩක්ග අතුරු ආබාධ කෙනෙක්ව නොමරා මැරිය හැකියිල

    ReplyDelete
    Replies
    1. උදාර, සරම්ප රෝගයද භයානක.... එහි අතුරු විපාකද?

      Delete
  4. Replies
    1. මධු. මේ signs කියවන්න දැන්වත් ඉගෙනගන්න යවන්නද හදන්නේ?

      Delete
  5. මා දැක ඇත්තේ දියේ ගිලුණු මහා හිම පර්වතයක මුදුන පමණි. (Tip of the Ice burg )අප සදා හිතවත් ප්‍රිය මිතුර ඔබ‍ට තෙරුවන් සරණයි.

    ReplyDelete
    Replies
    1. ඔයාටත් සුපැතුම් හක්ස්ලි මහත්තයෝ! තවම කියවනවා එහෙනම්?

      Delete
  6. කියවගෙන එනකොට මටත් කම්පනයක් දැනුනා. මගෙත් නංගි කෙනෙක් ඉන්නවා ටිකක් දුරස් වෙලා පරණ ප්‍රශ්න ටිකක් උඩ. තමන්ගේ ආදරණීය කෙනෙක් නැති වෙනවා කියන එක දරාගන්න හරිම අමාරුයි. ගිය අවුරුද්දට කලින් අවුරුද්දේ අත්තයි අත්තම්මයි අපිව දාල යද්දී ඒක මටත් හොඳින් දැනුනා.
    ඇයට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා ඇරෙන්න මට කල හැකි දෙයක් හිතාගන්න බැහැ..

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට අපි හරිම helpless වෙනවනේ මහත්තයෝ. එහෙම වෙලාවට යහපතක් වෙන්නැයි පැතීම විතරයි කළ හැකි. ඉතින් එය කිරීම වෙනුවෙන් ගොඩක් ස්තුතියි!

      Delete
  7. https://stockert-paletti.com/coming-to-terms-with-unexpected-death.html

    ReplyDelete
  8. දුකයි බන් මේක කියවන්නත් . ඒ අස්සේ මේ භාගමනියක් ගහනවා . උඹේ මොලේ කොච්චර වයර් මාරු වෙළද කියල මට හිතා ගන්න බැරුව . දැන් නම් හිඔන්දටම තේරෙනවා දුක අස්සෙන් හිනායන තරමට.

    ReplyDelete
  9. අජිත් මහත්තයෝ. දන්නවද හොඳ වෙදෙක්, ඔලුවේ වයර් හරිගස්සවා ගන්න. පින් සිදු වෙනවා හොයලා කිව්වොත්!

    ReplyDelete
    Replies
    1. මාත් දන්නේ නැහැ මචෝ . මාත් හොයනවා. දුකත් එක්කම හිනා වෙන්න පුලුවන්නම් හොඳයි තමා. අපි හැමෝම සමහර වෙලාවට එහෙමනේ. මගේ පොත ක්යෙව්වනම් සමහර විට ඒක තේරෙන්නත් තිබ්බ.

      Delete
    2. පොත නම් කියවලා ගොඩක් දවස්. මොකුත්ම කිව්වේ නැත්තේ ප්‍රබන්ධය අස්සේ හොඳටම කටුක දේවලුත් - මං හිතන විදිහට නම් හිත පතුලේම හැංගුනු දේවලුත් එලියට එන බව පෙනුණු නිසයි. සමහරක් හිතන්නත් බය තරම්...ඒ වගේමයි සොඳුරු දේවලුත්.

      නවකතාවකදී ඇත්තම ලිව්වත්, ඒක ගෙතුමක් වගේනේ හිතන්නේ. හාරන්න අවසර නැහැනේ.

      අනෙක මන් තවම අජිත් ගැන හඳුනාගන්න පටන් ගත්තා විතරයිනේ, ස්තුතියි දිගටම බ්ලොගය කියවනවාට. දිගටම හිනා වෙමු... දුකෙනුත් සතුටක් ලබමු!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්