li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Friday, February 21, 2020

අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස

එක ශුක්‍රාණුවක් හදන්න දවස් 72ක් විතර යනවා.........
“එක ශුක්‍රාණුවක් හදන්න දවස් 72ක් විතර යනවා😂😂😂. ඒත් දෙන්න කිසිම ලෝබකමක් නැහැ.❤❤❤එහෙම කියලයි අපි ගියවර පෝස්ටුව නැවැත්තුවේ.

“......මිලියන 2ක් අතේ තියන් මාසෙකට එකක් දුන්නත් කාන්තාව ඒක දෙන්නේ ආණ්ඩුවෙන් නොමිලේ දෙන පෝෂණ මල්ලක් වගේ බොහොම අකමැත්තෙන්😒😒. ඒ අකමැත්ත එයා පෙන්නන්නෙ කාන්තාවට යටි බඩේ වේදනාව, හිසරදය වගේ රෝග ලක්ෂණ දීල..

ඒත් පිරිමි ඒම නෑ. බොහොම කැමැත්තෙන් බොහොම සාමකාමීව මිලියන 70ක් එකපාර දෙනවා. 

ඊළඟ කතාව කාන්තාවගෙන් එකක් ගන්න මාසයක් තිස්සේ බලන් ඉන්න ඕනෙ😒. ඒ වෙලත් සමහර මාසවල දෙන එක දෙන්නෙත් නෑ😢😢

පිරිමි ඒම නෑ.😍 දැන් ඕනද? දැන් දෙන්නම් මිලියන 70ක්. ත්‍යාගශීලී බව කොහොමද?

කාන්තාව මාසෙකට එකක් දුන්නත් ඒක වලංගු පැය 24යි. ඒකෙනුත් එයා සජීවීව ඉන්නේ පැය 12යි.
ඒත් පිරිමි ඒම නෑ. දැන් ඕනෙද? දැන් දෙන්නම් මිලියන 70ක්! 
ඒත් පිරිමි ඒම නෑ😎. වරකට මිලියන 70ක් දෙනවා වගේම ඒවා පැය 72ක් සජීවීව තියෙනවා.

ඉතින් මචං තේරුම් ගනින් . ගෑනුන්ගේ ලෝබකම සෛලවල ඉඳන් එන දෙයක් . ඒවා ඉතින් අපිට වෙනස් කරන්න බෑ👌👌👌
(උපුටා ගැනීමකි.)

ඒ පෝස්ටුව ජීව විද්‍යාව හදාරපු කෙනෙකු නිර්මාණය කළ එකක් වගෙයි. හැබැයි එය නිමවද්දී එයාගේ මුඛ්‍ය පරමාර්ථයට ගැළපෙන විදිහට සමහර කාරණා යන්තමට එහෙ-මෙහෙ කරගෙන. ‘අසිරිමත්වූ දේකි’ පොතේ එහෙම නෙවෙයි, විදුහුරු - සත්‍ය තොරතුරුම ගැබ් වෙනවා!

දැන් අපි බලමුකෝ පොතේ 9 පිටුවේ ඉඳලා.

“ද්විතීය ලිංගික ලක්ෂණ ඇති වන්නේ කොහොමද?

මේ වෙනස ඇති වන ප්‍රධාන හේතුවක් තමයි ශරීරය වැඩෙන විට, එනම් ළමයෙක් උස් මහත්වී ලොකු වන විට ශරීරය ඇතුළේ නිපදවන හෝමෝන නම් වූ රසායනික ද්‍රව්‍යවල බලපෑම.
මේ වගේ හෝමෝන වර්ග කිහිපයක්ම ශරීරයේ ඇති නොයෙක් ග්‍රන්ථීන්ගෙන් නිපදවෙනවා.

ද්විතීය ලිංගික ලක්ෂණ  ඇතිවන්නේ... (පොතේ 10, 11,12 පිටු)
මෙයින් ප්‍රධාන  වන්නේ මොළේ පහත කෙළවර පිහිටා තිබෙන පිටියුටරි නම් ග්‍රන්ථියයි. 

තරමක කජු මදයක් තරම් වූ මෙම ග්‍රන්ථිය හෝමෝන ජාති කිහිපයක්ම නිපදවනවා. මේ හෝමෝන ලේත් එක්ක එක්වී කලවම් වෙලා ශරීරයේ ඇති අනෙක් හෝමෝන නිපදවන ග්‍රන්ථීන් කරා පණිවිඩ අරන් යනව. ඒ මඟින් ඒ ග්‍රන්ථීන් හෝමෝන නිපදවීමට උත්තේජනය කරනව.

යම් කෙනෙකු ශරීරයෙන් හා මනසෙන් වැඩෙන විට පිටියුටරි ග්‍රන්ථියද වැඩෙමින් හෝමෝන නිපදවීමට පටන් ගන්නව.

මෙම පිටියුටරි හෝමෝනවල උත්තේජනය නිසා දැන් ශරීරයේ අනෙකුත් හෝමෝන නිපදවන ග්‍රන්ථීන් වැඩ කරන්න පටන් ගන්නව.

ද්විතීය ලිංගික ලක්ෂණ ඇති වෙන්නේ මේ අනෙකුත් ග්‍රන්ථීන්ගේ හෝමෝනවල බලපෑම නිසයි. මේ ග්‍රන්ථීන් වකුගඩුවල මුඳුනේත් වෘෂණවල හා ඩිම්බ කෝෂවලත් පිහිටා තිබෙනව. වෘෂණවලින් හා ඩිම්බ කෝෂවලින් නිපදවන හෝමෝනවලට ලිංගික හෝමෝන කියලයි කියන්නෙ. 
මෙයින් වඩාත්ම වැදගත් වන්නේ වෘෂණ කෝෂවලින් නිපදවන ටෙස්ටස්ටරෝන් නම් හෝමෝනයත්, ඩිම්බ කෝෂවලින් නිපදවන ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් නම් හෝමෝනත් තමයි.

පිරිමි ළමයෙකු ලොකුවී තරුණයෙකු වෙනවිට.........
අප මුලින් කිව්ව වකුගඩුවල පිහිටා ඇති ග්‍රන්ථියෙනුත් මේ හෝමෝන වර්ග තුනම බොහොම ටිකක් නිපදවනව. 
පිරිමි ළමයෙක් ලොකු වී තරුණයෙකු වන විට ඇති වන වෙනස ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් නිසාත් සිදු වෙනව.

බැරි වෙලාවත් මේ ග්‍රන්ථි වැඩ කරන්නේ නැති වුණොත්?

ඇත්තටම මේ ග්‍රන්ථි වැඩ කෙරුවේ නැත්නම් එහෙම කෙනෙකුට ජීවත් වෙන්න බෑ. මැරෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් ඇති වන්නේ නැහැ.

ඒ වුණාට අප මුලින් කිව්ව පිටියුටරි ග්‍රන්ථියේ මේරීම, ඒ කියන්නේ වැඩීම ඉක්මන් වෙන්න හෝ ප්‍රමාද වෙන්න පුළුවන් නිසා තමයි සමහර අයගේ ඉක්මනටත්, අනිත් අයගේ පමා වෙලත් ද්විතීය ලිංගික ලක්ෂණ ඇති වන්නේ.

ඒ වුණාට ඒක ලෙඩක් නම් නොවෙයි. එය ඔබෙත් මගෙත් හැඩරුවේ හා උස මහතෙ ඇති වෙනස්කම් මෙන් ඉතා අහිංසක වූ වෙනස්කමක් විතරයි.

ඔව්! මේ කාලයේදී මනසෙනුත් තරුණ බවක් ඇති වෙනවා!!
ළමයෙක් තරුණයෙක් වෙනකොට ශරීරයේ මෙන්ම මනසේත් වෙනස්කම් සිදුවෙනවද?

ඔව්. මේ කාලයේදී මනසෙනුත් තරුණ බවක් ඇති වෙනව. මනසේ ඇති වන මෙම තරුණකමට බොහෝ විට පරිසරයත් බලපානව.

ඔබ කුඩා කල ඔබත් එක්ක සෙල්ලම් කරපු ළමයෙක් ගැන හිතන්න.
තරුණ ඔබ ඒ ළමයා ගැන බලන්නේ කොච්චර වෙනස් විදියකටද? ඔබට ඔහු හෝ ඇය ගැන දැන් හිතෙන්නේ කොයි විදියකටද? එදා අහිංසකව ඔබ සමඟ සෙල්ලම් කළ ඇගේ රුව අද කොච්චර ලස්සනද? ඔහුගේ අද දකින්න තියෙන්නේ කොයි තරම් කඩවසම් පෙනුමක්ද?

මේ විදිහට ඔබේ සිතේ කිසියම් වෙනස් හැඟීම් ගොඩක් ඉපදෙනව. ඔබේ හිත දැන් ඈ හෝ ඔහු කෙරේ පෙර නොතිබුණු අමුතු හැඟීම් රැසකින් බැඳිලා. 
ඇය හෝ ඔහු කෙරේ පමණක් නොව ඔබ අවට සිටින හුඟක් දෙනා කෙරේද මෙවැනි අමුතු හැඟුම් ඔබ තුල දැන් ඇති වෙනව.

ඇයි එහෙම වෙන්නේ? මේ වෙනස මොකක්ද? ඔබ මේ ගැන මෙතනින් නවතිනවද?

තව තවත් කැපී පෙනෙන්නට උත්සාහ කරනවා.......
නෑ. ඔබ ගැනත් ඔබ හිතනව. ආඩම්බර වෙනව. තවතවත් කැපී පේන්න උත්සාහ කරනව. ඇත්තෙන්ම ඔබ දැන් තරුණ වයසට ඇවිල්ල. 
එහෙම නැත්නම් තරුණ වයස ඔබ කෙරේ ඇවිල්ල. ඔබේ මනසේ ඇති වන මේ වෙනස්කම් තරුණකම හින්දයි.

මේ වගේ තරුණ හැඟීම්වලින් වැරැද්දක් එහෙම වෙනවද?

මේ වගේ හැඟීම් ගැන ලජ්ජා වන්න හෝ පැකිළෙන්න දෙයක් නෑ. ඒක සාමාන්‍ය දෙයක්. එය ස්වභාවිකයි. තරුණකමේ ස්වභාවයයි ඒ. 
ඔබ ඒ ගැන ආඩම්බර වෙන්න ඕනෑ. එම තරුණකමේ හැඟීම් මත ඇති වන උනන්දුවෙන් තමයි තම වර්ගයාගේ බෝවීමට මඟ පෑදෙන්නෙ.

වර්ගයාගේ බෝවීම ඇති වන්නේ කොහොමද?

බෝවීම කියන්නේ එක ජීවියකුගෙන් තවත් ජීවියකු ඇති වීමයි.

එක සෛලයක් ඇති ජීවියකු වන ඇමීබා වැනි සතුන්ගේ බෝවීම සිදු වන්නේ හුඟක්ම සරල විදියකටයි. උන් බෝවන්නේ දෙකඩ වීමෙනුයි. 
නමුත් ජීවීන් හැදී තිබෙන විදිය වැඩියෙන් සංකීර්ණ වෙන විට ඒ සම්බන්ධ අනෙක් කටයුතුද ඒ වගේම සංකීර්ණ වෙනවා. 

ශුක්‍රාණුවක් නැතහොත් පුරුෂ බීජයක් ගැහැනියෙකුගේ සිරුර ඇතුලේ හැදෙන ඩිම්බයක්.....
එකකට වඩා සෛලයන් ඇති (බහුසෛලීය) හයිඩ්‍රා වැනි සමහර ජීවිනුත් දෙකකට වෙන්වීමෙන් දෙකක් හැදෙනව. 

නමුත් කිරි බී හැදෙන (ක්ෂීරපායී) සතකු වන මිනිසාගේ බෝවීම මීට වඩා වෙනස් විදියකටයි සිදු වන්නේ.

මෙහිදී දෙදෙනෙකුගේ එක්වීම ඕනෑම කරන දෙයක්. 
පිරිමියකුගේ ශරීරය තුල නිපදවන ශුක්‍රාණුවක් නැතහොත් පුරුෂ බීජයක් ගැහැනියකුගේ ශරීරය ඇතුළේ හැදෙන ඩිම්බයක් නැතහොත් ස්ත්‍රී බීජයක් හා එකතුවී සාරවත් පරිසරයක කළලයක් ලෙස වැඩීම මෙහිදී වැදගත් වෙනවා.

කළලයක් කියන්නේ ස්ත්‍රී පුරුෂ බීජ එකතු වී හැදෙන දරුවාගේ මුල් අවස්ථාවයි. 

නමුත් මිනිසාගේ බෝවීම ගැන තව කතා කරන්න ඉස්සර වෙලා ගැහැනු හා පිරිමින්ගේ ලිංගේන්ද්‍රිය පද්ධතීන් පෙළ ගැන හොඳ දැනුමක් ලබා ගන්නට ඕනෑ.

ලිංගේන්ද්‍රිය පිහිටා තිබෙන්නේ කොහොමද?

ශිෂ්ණය නම්වූ අවයවයකුත්, වෘෂණ නම්වූ අවයවයන් දෙකකුත්.......





















මේ චිත්‍රයේ පෙන්වන්නේ පුරුෂ ලිංගේන්ද්‍රිය පද්ධතියේ පිහිටීමයි. ශිෂ්ණය නම් වූ අවයවයක් හා වෘෂණ නම් වූ තවත් අවයව දෙකක් මෙහි පෙනෙන්න තියෙනවා.

වෘෂණ, ලෝම සහිත සමකින් ආරක්ෂා වෙලයි තියෙන්නේ. ඒවා අරළු ඇට තරම් වූ අවයවයන් බව සෙමෙන් අල්ලා බැලුවොත් ඔබට පෙනේවි. එය තදින් ඇල්ලුවොත් වේදනාවක් ගෙන දෙනව. 
මේ වෘෂණවල පිටිපස පෙදෙසේ හා එහි උඩ කොටසේ දරන ගැසුණු යමක් තිබෙන බව, තව දුරටත් පරීක්ෂා කළහොත් ඔබට පැහැදිලි වේවි.
මේවා නම් වෘෂණවල නිපදවන ශුක්‍රාණු ගෙනයන ශුක්‍ර නාලය හා වෘෂණවලට ලේ ගෙනයන නහරයි.

වෘෂණයේ ඇතුළත තිබෙනවා සියුම් නාලිකා වගයක්. ඒවා ඇතුළේ තමයි ශුක්‍රාණු නිපදවන්නේ. 
ඒ නාලිකා අතර ඇති සෛලවලින් අප මුලින් කිව්ව හෝමෝනත් නිපදවනව.
ඔබ ශිෂ්ණය අතගා බැලුවොත් එය ඉතා මොලොක් දෙයක් බව ඔබට තේරේවි. 
නමුත් එය ප්‍රාණවත් වූ විට නම් හුඟක් ශක්තිමත් බවක් ඇති වෙනව. මෙය සිදු වන්නේ ශිෂ්ණය ඇතුළේ ඇති ලේ නහර (රුධිර අවකාශ) තුලට ලේ පිරී යාමෙන්. 

මේ ලේ, නහර තුලට පිරෙන්නේ ඒ සඳහා මනසෙන් ලැබෙන උත්තේජනය සමඟ හෘදය වේගයෙන් ස්ඵන්දනය වීමෙනුයි.

මේ විදියට ශිෂ්ණය පණ ගැන්වීමත් සමඟම එය ටිකෙන්-ටික ලොකු වෙනව. එහෙම වෙන්නේ.....
මේ විදියට ශිෂ්ණය පණ ගැන්වීමත් සමඟම එය ටිකෙන් ටික ලොකු වෙනව. මෙය සිදු වන්නේ ශිශ්ණයට ඇතුළු වූ ලේ පිටවී යාමට තියෙන නහර, ශිෂ්ණය විශාල වීමත් සමඟ ඇහිරී යන නිසයි.

ශිෂ්ණයේ සම සෙමෙන් පිටිපසට ඇද්දොත් ශිෂ්ණයේ හිස රෝස පාටට දකින්න පුළුවන්.
එහි කොනේ සිදුරක් තියෙනව. එය මුත්‍රා මාර්ගයේ සිදුරයි. 
මේ සිදුරෙන්ම තමයි ශුක්‍ර තරලය පිටවෙන්නෙත්. 
ශිෂ්ණ හිස සෙමෙන් පිරිමදින විට එය සියුම් ලෙස හිරිවැටෙන ගතියක් ගෙන දෙනව. මේ ගතිය වැඩියෙන්ම තියෙන්නේ මුත්‍රා මාර්ගයේ සිදුර කිට්ටුවම ඇති හරියේ හා ශිෂ්ණ හිසේ උස්ව පිහිටා ඇති දාරයෙයි.

සංසර්ගයේදී වැඩි සතුටක් ඇති වීමට මේ කියන පෙදෙස ඉතාම වැදගත්. ශිෂ්ණයේ හිස සෝදා පිරිසිදුව තබාගන්න ඕනෑ. 
මෙම සුදුපාට දේ නිසා ශිෂ්ණයේ පිළිකාවක් වුවත් ඇති වෙන්න පුළුවන් බව දැන් සොයාගෙන තියෙනව.

ශිෂ්ණයේ යටි පැත්තේ තිබෙන දාරය සෙමෙන් එබුවොත් ඔබට අහුවෙන්නේ මුත්‍රාශයෙන් මුත්‍රා රැගෙන එන මුත්‍ර නාලයයි. 
ශුක්‍ර නාලයත් ඇවිත් වැටෙන්නේ මෙම මුත්‍ර නාලයටම බව ඒ රූපය හොඳට බැලුවොත් ඔබට පෙනේවි.

සංසර්ගයේදී ශුක්‍ර පිටවෙන්නේ මෙම ශුක්‍ර කෝෂයේත්, ශුක්‍ර නාලයේත් ඇතිවන.....
මේ කියන ශුක්‍ර නාලය මුත්‍ර නාලයට වැටෙන්න මොහොතකට ඉස්සෙල්ල එයින් මතුවන මල්ලක් වැනි අවයවයක්ද ඒ රූපයෙන්ම දකින්න පුළුවන්. මෙය තමයි ශුක්‍ර කෝෂය. 
ශුක්‍ර නාලවලින් ගෙනෙන ශුක්‍රාණු මෙහි ගබඩා කරනව. 

සංසර්ගයේදී ශුක්‍ර පිට වන්නේ මෙම කෝෂයේත් ශුක්‍ර නාලයේත් සිදු වන තදබල හැකිළීම නැතහොත් සංකෝචනය නිසයි.

සාමාන්‍යයෙන් සංසර්ගයට කලින් ප්‍රාණවත් වූ ශිෂ්ණයෙන් දියර වර්ගයක් පිට වෙනවා. නමුත් මේ දියරය ශුක්‍ර නෙවෙයි. 
එය නිපදවන්නේ ශිෂ්ණයේ මුලට ඇතුළතින් ශරීරය ඇතුළේ පිහිටා ඇති කෞපර් හා පුරස්ථිත නම් ග්‍රන්ථීන්වලිනුයි. 

ශුක්‍ර කෝෂයෙනුත් මේ වගේම දියරයක් ගලනව. සංසර්ගයේදී ශුක්‍ර කෝෂයෙන් සහ මේ ග්‍රන්ථීන්වලින් ගලන දියර ශුක්‍රාණු සමඟ මිශ්‍ර වෙලා ශිෂ්ණයෙන් පිටවෙනවා.

මෙසේ එක වරකට පිටවන ශුක්‍ර ප්‍රමාණය තේ හැන්දක් (මිලි ලීටර් 5ක්) විතර ඇති.

ශුක්‍ර හැදී තිබෙන්නේ කොහොමද? ඒවායේ ඇත්තේ මොනවාද?

ශුක්‍ර හැදී තියෙන්නේ මොනවායින්ද? ඒවායේ ඈත්තේ මොනවාද?
ශුක්‍රවල තියෙන්නේ ශුක්‍රාණු හා ඒවා පාවෙමින් තියෙන දියරයයි. මෙම දියරය හැම අතින්ම කෙළවලට සමානයි. මෙහි ශුක්‍රාණු ඇති නිසා තමයි එහි සෙම වගේ උකු ගතියක් ඇතිවෙලා තියෙන්නෙ.

සාමාන්‍යයෙන් ශුක්‍ර මිලි ලීටරයක ශුක්‍රාණුවන් කෝටි හතරක් (4) පමණ ඉන්නවා.

ශුක්‍රාණු එක සෛලයකින් සෑදුණු ඉතා කුඩා ජීවීන් වගෙයි. 
කුඩා දේ ලොකුකර බලන උපකරණයක (අන්වීක්ෂයක) දමා බැලුවොත් එහි නියම හැඩය ඔබට දකින්න පුළුවන්.

ඉස්ගෙඩියෙකුගේ හැඩයක් ගන්නා- එනම් ලොකු ඔළුවක් හා සිහින් වලිගයක් ඇති මේ ශුක්‍රාණු එම දියරයේ ඒ මේ අතට පිහිනන හැටිත් අන්වීක්ෂය තුලින් ඔබට පෙනේවි. 

සංසර්ගයේදී යෝනි මාර්ගයේ තැන්පත් වන ශුක්‍රාණුද මෙලෙසම ඒ මේ අත පිහිනා අන්තිමේදී දරු බොක්කේ (ගර්භාෂයේ) කට තුලින් රිංගා එයට ඇතුල් වෙනව.”

කොටින්ම කිව්වොත් මාසයකදී පිට කරන ශුක්‍රවල ශක්තිය ආයෙමත් ලබාගන්න එකම-එක.......
ඒ 13 වෙනි පිටුව දක්වා කොටසයි. 14 වෙනි පිටුවේ උඩම කොටසත් ඔන්න යොදාගන්නවා.

“මේ තරම් සෛල ප්‍රමාණයක් පිටවීමෙන් ඇඟට නරකක් එහෙම වෙනවාද?

ශුක්‍ර දියරය කෙළ වැනි දෙයක් යැයි මා ඔබට මුලින් කිව්වා. මේ දියරයේ ජලය, ලුණු හා සීනි හැරුණාම වෙන සැලකිය යුතු දෙයක් නැහැ. එක මිලි ලීටරයකට සෛල කෝටි හතරක් කියල කිව්වට ඒකට කලබල වෙන්න ඕනෑ නෑ. 

ආහාර මාර්ගයෙන් හා සමෙන් අප නොදැනුවත්වම එක දවසකට ගෙවී යන සෛල ගණන මෙයට වඩා දහස් ගුණයකට වැඩියි. 

කොටින්ම කිව්වොත් මාසයකදී පිට කෙරෙන ශුක්‍රවල ශක්තිය ආයිමත් ලබාගන්න එක කිරි තේ කෝප්පයක් බිව්වම හොඳටම ඇති. ඒ විස්තර කළේ පිරිමින්ගේ ලිංග පද්ධතිය හා එය වැඩ කරන හැටියි.....”

පෙනෙනවා නේද, මං මුලදී කිව්ව කාරණය....

කාන්තාවන්ගේ ලෝබකම උලුප්පා පෙන්වන්නට කළ....
විහිලුවට වගේ කාන්තාවන්ගේ ලෝබකම උලුප්පන්න නිර්මාණය කළ ඒ පෝස්ටුවෙන් කියවුණු කරුණුත් එක්ක, දැන් කියවෙන මේ තොරතුරුවල වෙනස්කම්. 
ඒවා සැසඳීම බුද්ධිමත් ඔයාලටම බාරයි.

“ඔන්න මචං මහා එපා කරපු නොසන්ඩාල කොල්ලෙක් හිටියා.... අම්මා, තාත්තා, ටීචර්ලා කිසිම කෙනෙක් කියන දෙයක් සත පහකට ගණන් ගන්නෙ නෑ. 
හෙණ ඇම්ඩා... හැබැයි කොල්ලා දක්ෂයා. 
චිත්‍ර අඳින්න රුසියා. දවසක් ඉස්කෝලෙදී චිත්‍ර පාඩම වෙලාවේ, පංති බාර ටීචර් ළමයින්ට වැඩක් පැවරුවා....

-ඔය ළමයි දැකලා තියෙන දේවල්වලින් කැමති ඕනෙම එකක් කොළේක අඳින්න. හරියටම ඇත්ත වගේ පෙනෙන්න අඳින්න. බලමු, කවුද හරියටම චිත්තරේ අඳින්නේ කියලා-.... ටීචර් කිව්වා.”

ඇඳපු චිත්‍ර දිහා ඉතිරි කොටසෙදී බලමු නේද ......

8 comments:


  1. හොඳ ලිපියක් ස්තුතියි. ඇයි බුදු මහත්තයෝ අර ඇඳ පුරාම ලේ පැල්ලම තියෙන්නේ කුකුළා කපලා දැම්මා වගේ............

    ReplyDelete
  2. සුමතිපාල මහත්තයාත් මාතලන්ගේ සින්ඩියෙන් පාර හොයාගෙන වගෙයි පෙනෙන්නේ. අනේ සාදු!
    ස්තුතියි ගොඩාරියක්!
    ආයේ එන්න විවේක වෙලාවට!

    ReplyDelete
  3. නිදි,ඔය පොත් චිත්‍ර කාගේද?

    ReplyDelete
    Replies
    1. බන්දුල පීරිස් හා පාල පීරිස් කියන චිත්‍ර ශිල්පීන්ගේ කියලයි පොතේ සඳහන් වෙන්නේ.
      පිට කවරය සෝමසිරි හේරත් මහතාගේ.
      සිරිබිරිස් උන්නැහෙගේ ප්‍රශ්නයට සවිස්තර පිළිතුරක් දෙන්න හිතාගෙන මර්වින් බොතේජු මහතාගෙන් මම ඇහුවා මේ පීරිස් දෙකට්ටුව පොත සකස් කිරීමේදී දායක වුනු හැරල්ඩ් පීරිස් මහතාගේ සොහොයුරන්ද කියලත්. නැහැයි කීවා.

      Delete
  4. මේවත් කතා කරන්න ඕනේ මාතෘකා. අර කතාව සම්පූර්ණ කරන්න කට නලියනවා. ඒත් ඉතිං ඔබතුමාට ම කියන්න ඇරලා නිකම් ඉන්නම්..

    ReplyDelete
    Replies
    1. ගොඩාරියක් ස්තුතියි, අඟහරු උන්නැහේ- මම පටන් ගත්තු දේ මටම කියලා ඉවර කරන්න හැරියාට!

      Delete
  5. රසවත් ලිපියක්.. මේ මාතෘකා ගැන ඉදිරියටත් ලියන්න. ඔබතුමාට ජය මහත්තයෝ..

    ReplyDelete
  6. ගොඩක් ස්තුතියි සිරිසේන මහතාණෙනි. දැනටමත් මේ පෝස්ටු මාලාවේ අටක් ලියවිලා තියෙනවා. කියවා බලා අදහස් දෙන්නටයි මේ ඇරයුම් කරන්නේ.

    ReplyDelete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්