li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Friday, May 8, 2020

තණමල්විල කොල්ලගෙ යටිබඩ! - පළමුවෙනි කොටස

'දෙරණ'ට කරන ඉල්ලීමයි: ඉක්මනට දෙවෙනි ඉනිම පෙන්නන්න. නැත්තම් ඒක බලන අය ඔක්කොම මේක බලල......
“දෙරණට කරන ආදරණීය ඉල්ලීමයි, ඉක්මනට දෙවෙනි ඉනිම පෙන්නන්න. නැත්තම් ඒක බලන අය ඔක්කොම මේක බලල මේකේ තියන රහ නැති කරනව. ඒකෙ නම ‘තණමල්විල කොල්ලෙක්’ උනාට ඒකෙ ඉන්න උන් කරන්න දෙයක් නැතිකමටයි රස්තියාදු ගහන්නෙ. ඔය ඉගෙනගන්න ඔක්කොම තිබිලත් නාස්ති වෙන ගොන් හරක් නෙමේ. උන්ට වෙන කරන්න දෙයක් නෑ. සමාජය විසින් එහෙම පසුබිමක් හදල නෑ. මීට වඩා කියන්නෙ නෑ, මොකද මේකත් එක්ක තර්ක කරගන්න බැරි උනාම කියන ගොන්ම කතාව ‘මල්ලි ඔයා තාම පොඩියි කියල.”

එහෙම කියා තිබ්බේ රුක්ෂාන් කාවින්ද ප්‍රේක්ෂකයාය. මේ පෝස්ටුවේ උඩින්ම තිබුණු පින්තූරයට කමෙන්ටුවක් එවමිනි! ඒ ෆොටෝ පෝස්ටුව මා දැක්කේ මුහුණු පොතේ ‘තණමල්විල කොල්ලෙක්- Official Fan Club’ අඩවියෙනි.

හැබැයි එහෙම කියද්දී රුක්ෂානුත් ‘දෙවෙනි ඉනිම’බලන කෙනෙකු බව නිකම්ම එළියට එයි. ඒ ගැන නම් මට හරිම සතුටුය! පාන් කන කෙනෙකුට කේක්වල රස දැනෙන්නේ කෑවාට පස්සෙය!!

මේ මගේ ප්‍රියතම නළුවෙකුගේ පළමුවන දීර්ඝ ටෙලි අධ්‍යක්ෂණයයි!
‘තණමල්විල කොල්ලෙක්’ නාට්‍යය විකාශ වෙන තුරු මාත් හිටියේ නොඉවසිල්ලෙනි; කාරණා තුනක් නිසාය.

පළමුවැන්න මේ මගේ ප්‍රියතම ටෙලි නළුවෙකුගේ පළමු දිගු ටෙලි අධ්‍යක්ෂණය වීමය. ‘සංසාරේ පිය සටහන්’ ඒකාංගික ටෙලි වෘතාන්ත මාලාව නොබලන නිසා, මට රොෂාන් රවීන්ද්‍රගේ පළමු අධ්‍යක්ෂණය බලන වාසනාව මඟ හැරුණේය. එනිසා මා හිටියේ රොෂාන්ගේ වැඩ කොහොමදැයි දැක ගන්නටමය. 

(නළුකම උගන්වන- පන්ති පවත්වන- අතිදක්ෂ ලෙස ඕනෑම චරිතයක් රඟපාන නළුවෙකුත් මීට පෙර ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කොට ඔහුගේ නම සහ කීර්තිය වනසා ගත්තේය.  ඔහු ගැන ඉහළින් සිතාගෙන සිට මට වැරදුණා වෙන්නැතිය. රඟපෑම එකකි; රඟපෑවීම තවත් දෙයකි. එකෙකු මේ දෙකටම දක්ෂ නොවීමට ඉඩ ඇත.)

මං වහන්සේ වගේම තවත් ‘රොෂාන් රවීන්ද්‍ර රසිකයන්’ රසිකයන් ඉඳලා තියෙන බව පෙනෙන්නේ ජනරංග දේවසුරේන්ද්‍ර වැනි අයගේ කියුම් නිසාය.

“.... කාලයක් තිස්සේ රංගනයෙන් තෙම්පරාදුවෙලා ඉන්න රොෂාන් රවීන්ද්‍ර 'බැද්දේ කුලවමිය' 'සහෝදරයා' සහ 'වීරයා ගෙදර ඇවිත්' ටෙලි නාට්‍යවලට පස්සේ ටෙලියක් අධ්‍යක්ෂණය කරයි කියන එක හීනෙකින්වත් නොහිතුණු දෙයක්. ඒත් රොෂාන්ගේ කුළුඳුල් නිර්මාණය ඇතුලේ තියන ඔහු කාලයක් තිස්සේ ලබපු පරිචය සහ නාමල් ජයසිංහ එක්ක 'සහෝදරයා' කරද්දි, ආනන්ද අබේනායක එක්ක 'බැද්දේ කුලවමිය' සහ 'වීරයා ගෙදර ඇවිත්' කරද්දි ලබාගත්ත වත්කම් සෑහෙන්න දුරට 'තණමල්විල කොල්ලෙක්' කියන ස්වතන්ත්‍ර නිර්මාණය ඇතුලේ කලාත්මකව ආයෝජනය කරලා කියන එක ටෙලිය පුරාවටම දකින්න පුළුවන් දෙයක්.....”

අරූ කුඩු ගහන්න අරන් හොඳටම නන්නත්තාර වෙලාලු නේද?
දෙවැන්න ගැන කියන්නටත් ලජ්ජා හිතෙයි. එයින් මගේ ගොන්-හරක්-මොට්ට මොළයේ වපසරිය හෙළිවෙන හින්දාය. (කමක් නැත. නිදි මෙතෙක් බ්ලොගයෙන් ඇත්තම ඇත්ත කියා තිබෙන නිසාත්, ඉදිරියේදීත් එහෙමම කරන නිසාත් මෙතැනදී වුව සත්‍යයම කියයි.)

“අරූත් කුඩු ගහන්න අරන් හොඳටම නන්නත්තාර වෙලාලු නේද?” මාස කිහිපයකට කලින් දවසක, මගේ මිත්තරයෙක් ඇසුවේය.

“කවුද අරූ?”

“....... අර ‘ධර්ම යුද්ධය’ එකේ බඩුකාර කොල්ලට හිටියේ.... ඇමැතිනියගේ පුතාට ඉන්නේ.....”

“මට නම් පත්තරේකවත් ඔහොම දෙයක් හම්බ වුණේ නැහැ. සල්ලි හම්බ වෙනකොට- ජනප්‍රිය වෙලා ලොකු ලොකු යාළුවො හම්බ වෙනකොට සමහරුන්ට ඔහොම වෙනවනේ.... ඒත් ධර්ම යුද්ධය බලද්දී නම් මට ඒකා එක්ක තරහත් හිතුණා. හැබැයි.... මට යාන්තම් වගේ මතකයි රොෂාන් රවීන්ද්‍රගේ first ඩිරෙක්ෂන් එකේ මිනිහා රඟපානවා කියලත්.... ඒකේ චරිතෙටද දන්නෙත් නැහැ කුඩ්ඩෙක් වගේ ඉන්නේ.”

මා බලන්නට ගත් මොකක්දෝ වෙනස් ආරක ටෙලියකත් (මතක හැටියට නම් ඒ ‘පැරිසියට යන පාර’ වගෙය.) ධනුක ඩිල්ෂාන් හිටියා මට මතකය. කාගේ අවාසනාවකටද මන්දා ඒක අතරමඟදී ‘ගබ්සා වුණේය’.

වන්දම- දෙමළිය වැව් අයිනේ දවස් දෙකක් කෑම්පින් කරන්නට වාසනාව අපට...........
ඔය මේ කාරණ හින්දත් ‘මේ කොල්ලා’ හමු වෙන්නට මම පෙරුම් පිරුවෙමි. දැන් කියන්නේ තෙවැන්න ගැනය.

අවුරුදු විස්සකටත් කලින් අතීතයේ දවසක, අපි වන්දම- දෙමළිය වැව ළඟ රෑ දෙකක් ගත කරන්නට කඳවුරු බැන්දෙමු. ඒ කාලයේ සුමිතුරු වෛද්‍ය ඒ.සී.පෙරේරා (පෝල්) මහත්තයා ‘දෙමළියේ’ ගම්බාරේ කෙනෙකු හඳුනාගෙන හිටියේය.

“ඒ පොර අපිට එහෙ එන්න කිව්වා camping කරන්න. සේරම ඒ මනුස්සයා බලා ගනියි. හැබැයි රජෝ, risky වැඩක්.... මට ආරංචි විදිහට නම් එයාලා ගංජා හේන් වවනවා.... මසට හොර හරක් පටවනවා. ඒ පැත්තට පොලිසියෙන්වත් එන්නේ නැහැල්ලු. එන්න කලින්ම ඔත්තුව එනවලු. මාරයෝම තමයි. කෑම්පින් කළත් එයාලගේ දෙන්න එක්ක මිසක් එහෙ-මෙහෙ නොයා ඉන්නයි වෙන්නේ. හැම තැනම තුවක්කු බැඳලා තියෙනවලු!.....” පෝල් කිව්වේය.

“එහෙනම් මචං එහාට යන්නම ඕනේ!” වල් ප්‍රියන්ත ඔහොම වැඩවලට එක පයින්මය. ගමන යැවිණි. උඩවලව හරහා ගිහින්, තණමල්විලෙන් වමට හැරී- වැල්ලවාය පාරේ තරමක දුරක්  ගියාට පස්සේ දකුණට හැරී.....

(විස්තර වෙනම කියන්නට තරම්ය.) එදා අප ගිය දෙමළිය අද නැත. උමා ඔය ව්‍යාපෘතියත් සමඟම ඇරඹුණු සංවර්ධන ව්‍යාපෘති නිසා ඒ හතර දිග් භාගයම එහෙම පිටින්ම වෙනස් වෙලාය.

කොච්චර පෙරුම් පිරුවත් අපට ආපසු එහි යන්නට බැරිවිණි!

මේ කල්තොට නයිගලදීය... එදා අපි රෑ පුරා සිංදු කිව්වේ තණමල්විලට නුදුරු.......
“මතකද අර ගම්බාරෙයි, මිනීමරු හීන් මහත්තයයි දෙන්නා ‘තව කියපිය’ කියද්දී නිමලයා නිදි පෙර-පෙරා, බයේ පණ ගැහි-ගැහී දිගටම සින්දු කිව්වා.... නෙවිලයත් කොන්ගෝව ගැහුවා පණ බයටම....” (හීන් මහත්තයා කියන්නේ ඔහුගේ හැබෑ නම කියන්නට බැරි නිසාය.)

අපේ මිතුරෝ තවමත් ‘කාඩ්’ ගසති. බයේ නොවුණත් එදා රැයෙන් බාගයක්ම අපට නිදි මරන්නට වුණේය; ගී ගයන්නට වුණේය; ඒ අපේ නඩේ අයගෙනුත් වැඩි දෙනෙකු තණමල්විල සුපිරි කොලිටියේ ‘මල්’ උරා කර්පට්වී හිටි නිසාය; වෙනදාට සිංදු නොකියන අයත් ‘තව කියමු’යි කී නිසාය.

හොර හරක් පැටෙව්වා වුණත්, කංසා හේන් කෙරෙව්වා වුණත් ඒ මිනිසුන් අපට සැලකුවේ මහ ඉහළිනි.

“අපි දැනන් හිටියේ නෑ මහත්තයලා දවල්ට කන්න මෙහෙට එන විත්තිය. අපේ මස් හට්ටිය ඉවරයිනේ..... එහෙනම් මහත්තයලගේ කෑම ටික ආයෙම රත් කරගන්නකල්... බලමු. ඒයි.... උඹ ගිහින් හාවෙක්වත් එළාගන්න පුළුවනිද බලපන්..... උඹ හනික දුරු-මිරිස් ටිකක් හරි ගස්සාපන්.... හෙට උදේට නම් තෙප්පිලි හම්බ වෙයි.... මම ඔරුවලට කියලා තියෙන්නේ....” ගම්බාරේ තප්පරෙන් එකිනෙකාට වැඩ පංගාර්තු කළේය.

මෙයාලාත්ඉඩෝර- කාෂ්ටක දෙමළියේදී අප දුටු කට්ටියමය.............
ඉන්පසුව ගම්බාරෙත්, ඒ හිතවතාත් දෙන්නා කොහේ ඉන්නවාද, මොනවා වුණාද කියලාවත් අප දන්නේ නැත. (එයාලා දෙන්නාටම ජංගම දුරකථන තිබුණත් අප ඒවායේ අංක ඉල්ලුවේ නැත.)

ඒ අඩවිවල නම් තවමත් ගංජා වවන බව නම් හිතවත් අජිත් ධර්මකීර්තිගේ වත් පොතෙන්  අද (මැයි 7 වෙනිදා උදේ) තහවුරු විණි.

‘.... දකුණු පළාත් සහකාර සුරාබදු කොමසාරිස් චන්න වීරක්කොඩි මහතාගේ උපදෙස් පරිදි දකුණු පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයහි ප්‍රධාන සුරාබදු පරීක්ෂක ධීර ගුණසේකර මහතාගේ මෙහෙයවීමෙන් සුරාබදු පරීක්ෂකවරුන් වන මෙන්ඩිස්, චන්න, ලක්ෂාන්, සුරාබදු සැරයන් දමිත, සුරාබදු නියාමකවරුන් වන ක්‍රිෂාන්ත, ගමනේ, සනත්, මිහිරංග, රොහාන්, ධනංජය, රාජපක්ෂ, සුරාබදු රියදුරු විදුරංග යන නිලධාරීන් විසින් ඊයේ 2020.05.04 දින මිද්දෙණිය තෝරකොළයායේදී අක්කර දෙකක කංසා වගාවන් ග්‍රහණය කරන ලදී .’

මේ කතන්දරේට අජිත් ධර්මකීර්ති ලියන විස්තරයයි මේ:

‘මොන මෝඩ වැඩක්ද ? ලංකාවේ මිනිසුන්ට ඥානය පහළ වෙන්නේ කවදාද? ලංකාවේ විකුණන්න එපා නම් තෙල් හදල ඇමෙරිකාවට, යුරෝපයට විකුණන්න, නැත්නම් වේළලා හොලන්ඩ්වලට ඇමෙරිකාවට විකුණන්න. එක පැත්තකින් කොරෝනා එකට බෙහෙත් හොයා ගත්තේ ආයුර්වේද රජුන් කියල අඬබෙර ගහනවා. අනිත් පැත්තෙන් ආයුර්වේද බෙහෙත් ගිනි තියනවා.

මල් පිපිලා නැති ගංජා ගස් පුච්චන්නේ ලෝකෙට පෙනෙන්නද?
එයට කමෙන්ටුවක් දමමින් ‘ඇණයා රාජවිපක්ෂ’ මහත්තයා කියන්නේ තවත් ‘රහසක් නොවෙන රහසක’ කතන්දරයක්....

‘කාලාන්තරයක් තිස්සේ පවත්වාගෙන යන චාරිත්‍රයක්නේ, වටලනවා- මල් පීදිච්ච නැති එව්වා පුච්චනවා, මල් පිපිච්චා උසාවි දාන්න ගෙනියනවා. උසාවිය දක්වා මුළු තොගයම යනවාදැයි අපි නොදනිමු. ගොඩකවෙල පැත්තේ මිනිස්සු නම් කියන්නේ ඔයි වටලන්න එන ලොකු මහත්තුරුමය හේන් වගා කරන, රකින මිනිස්සු ගමේ කඩෙන් ණයට ගන්න බඩු බිල ගෙවන්නේත් කියලා. ඔව්වෑ ඇත්ත නැත්ත අපි නොදනිමු.’

එහෙම පලාතක; තණමල්විල දිගෑරෙන්නට යන කතන්දරය කොහොම එකක් වේවි.

කොහොමින් හරි මගේ ආසාව ඉටු වුණේ 2020 ජනවාරි 19 වෙනිදා හිටංය. එදින සිට මම ‘තණමල්විල කොල්ලෙක්’ නරඹන්නෙමි.

අශාන් තාරුක නම් එහෙම නොවේ. තණමල්විල කොල්ලෙක් Official Fan Club එකට ලියමින් ඔහු කියන්නේ මෙහෙමය.

තණමල්විල කොල්ලෙක් Official Fan Club එකට ලියමින් ඔහු කියන්නේ...........
මම තණමල්විල කොල්ලෙක් බලන්න ගත්තේ පෙබරවාරි මාසේ අග වගේ ඉදං. ඒ බලනකොට ඒ පළවෙනි කොටසට you tube views තිබ්බේ 85000 විතර. දැන් පළවෙනි කොටසට views ලක්ෂ 9 පැනල තියනවා..

දැන් එක episode එකක් release උනාම trending 1st වැටෙන තරමටම යනවා. ඉතිං ඇත්තටම සතුටුයි මේ කතාව මේ විදිහට මිනිස්සු අතරට යන එකට.’

මෙතනදී නම් එකක් නොකියාම බැරිය. පළමු එපිය බලා අහවර වෙද්දී මට හිතුණේ  තණමල්විල කොල්ලා මිනිස්සුන්ට අල්ලන්නේ නැති වෙයි කියලාය. රසිකයන්ට ඕනේ ‘drama’ය.

මොකක්දෝ දුරස්තකමක් මට දැනුණි. රොෂාන්ට අපේ මිනිස්සුන්ගේ නාඩි වැටෙන විදිහ තේරුම් ගන්නට බැරි වෙලාවත්ද? කවුද මේ script එක ලියාපු සුසිත විජේමුණි? දෙවෙනි එපිසෝඩ් එකෙනුත් බාගයක් විතරම පිටරටය... ඒත් ඒක ඉවර වෙද්දී මොකක්දෝ වුණා වගෙය.

මා ටෙලි නාට්‍යයක් වුණත් බලන්නේ රූපවාහිනියෙන් නොවේ. You tube එකෙන්ය. “ටෙලිය බලන වෙලාවේ මං හිටියේ නරක මූඩ් එකකද?’ මට සිතුණේය..... ඔන්න දෙවෙනි සැරේටත් බලන්න ..... දෙවෙනි වතාවටත් මුල් කොටස් දෙක බැලිල්ල කරදරයක්ය කියලා මට හිතුණේ නැත!

දසිස් රාවණ රජ්ජුරුවන්ට තිබෙන්නට ඇත්තෙත් පුදුම දස වදයක් වෙන්ටැති!
දසිස් රාවණ අධිරාජෝත්තමයාණන්ට තිබුණු කරදරයක හැටියට නම් මේවාත් ගණන් ගත යුතු තරම් නොවේ.

ටෙලියේ දෙවෙනි කොටස වෙනවිට පියා මිය ගිහින් ඉවරය. දීප්ත ඉන්නේ දෙගිඩියාවකය.

රස්සාවල් කිහිපයක් කරමින්, චිත්‍ර ඇඳලා විකුණාගනිමින් ප්‍රංශයේදී දෙපයින් හිට ගන්නට පටන්ගත්තා විතරය. මව්රට ගියොත් ආයෙත් ඒම බොරුය. ඒ මදිවාට ටිකට් එකට ඇතිවෙන්නටවත් මුදල් දීප්තගේ අතේ නැත.

දුම්රියෙන් යද්දී මිතුරා දීප්තට කියූදේ මට කිව්වා වගෙය.
‘අපි මේ ගේම ගහන්න පටන් ගත්ත විතරයි. පොඩ්ඩක් මේක තේරුම් ගන්නකං ඉඳපං!’
2004 පැරිසියේ ලූවර් කලාගාරයේ පැවති චිත්‍ර තරගයකින් ජයග්‍රහණයක් පවා ලබාගෙන ඇති මේ සිත්තරා ආපහු යාවිද?

ගියේය! ඊළඟට දිග හැරෙන්නට ගත්තේ, දීප්තගේ අතීතයට යන ගමනයි; මතක ආවර්ජනයයි!

‘පොඩ්ඩක් මේක තේරුම් ගන්නකං ඉඳපං! පොඩ්ඩක් මේක තේරුම් ගන්නකං ඉඳපං!!!!!’

තුන්වැන්නේ සිට 31 වෙනකල්ම දැන් නරඹලා අහවරය. යමක් ලියන්නට කල් ගත්තා වැඩිය.

නිකම්ම මොනවා හරි ලියන්නට බැරිය. මේ මගේ ජීවිත කතාව ලියවෙන බ්ලොගයයි. මෙවන් නිර්මාණ මගේ සිතුම්-පැතුම්වලට බලපාන බව හැබෑය. එපමණින්ම යමක් ලියන හැකියාව මට නැත. 
එහෙත් තණමල්විල කොල්ලා යළි-යළිත් අපේ අතීතයට අප ඇදගෙන යයි. ගමට ඇදගෙන යයි..... එතකොට.... ඔද්දල් වෙන හිතේ හැඟීම් බරෙන් නිදහස් වෙන්නේ කොහොමද?

මගෙන් 'වීරයා ගෙදරද?' ලියවුණේ වැඩි ප්‍රමාදයකින් තොරවය. ඒත් 'තණමල්විල කොල්ලගෙ යටිබඩ' ලියන්නේ.......
මගෙන් ‘වීරයා ගෙදරද?’ ලියවුණේ ටෙලියේ විකාශය අරඹා වැඩි කල් නොයාදීය.

2019 මැයි මාසයේ ඒ පෝස්ටු පටන් ගත් දවසේ සිට අද දක්වාම; අවුරුද්දකට පස්සෙත්- ඒවා වැඩියෙන් කියවන ලිපි අතර තිබේ. බ්ලොගය ආරම්භයේ සිට අවුරුද්දක්ම වැඩියෙන් කියවා තිබුණු ‘ගස්සලා යවමුද?’ ලිපි මේ තරම් කියවා තිබ්බේ නැතිය. 
විදග්ධ කලා විචාරයන්ම නොවුණාට, රසිකයෙකුගේ අවංක හැඟීම් ප්‍රකාශ තවත් රසිකයෙකුට වටිනවා නේද? 

‘වීරයා ගෙදර ඇවිත්’ බලද්දී දැනුණු හැඟීමට හාත්පසින්ම වෙනස් එකකි; තණමල්විල කොල්ලෙක් නරඹද්දී දැනෙන්නේ.

ඒ වෙනස කුමක්ද?

මිනිස් සිරුරක් විච්ඡේදනය කොට බලන තරම් ලේසියෙන් මිනිස් හැඟීම් විශ්ලේෂණය කළ නොහැකිය. තෝරා-බේරා හරියටම කියාගන්නට බැරි වුණත්, නාඩි වැටෙන හැමෝටම එක-එක දේවල් හිතෙනවාය. මටත් එහෙමය. 
මේ පෝස්ටුව ලියන්නේ මට දැනෙන ඒ හැඟීම් සිරගතකොට තබා ගැනීමේ අසීරුව- ඒ අමාරුව සනීප කරගන්නටය; භාව විරේචනයක් සිදු කරගන්නටය!

නමුත් තණමල්විල කොල්ලෙක් Fan Club එකේ වැඩි දෙනෙකුට නම් මෙවන් විග්‍රහ අරහංය.

තණමල්විල ෆෑන් ක්ලබ් එකේ ගොඩ දෙනෙකුට නම් විචාර අරහං වෙලාය!
එයාලා කියන්නේ ‘රස විඳින්නට පාර පෙන්වීමක්’ ඕනෑ නැති බවය. එයාලා හරි වෙන්නට ඉඩ තිබේ. එහෙත් මට නම් ඕනෑම කෙනෙකුගේ හිතිවිලි- මතවාද- අදහස් වැදගත්ය. බොහෝවිට ඒවායින් යමක් ගන්නට හැකි නිසාය.

ඉතින්, දැනටමත් දෙමළියේ ගම්බාරේ- මිනීමරු හීන් මහත්තයා- කාංචනා වගේ අය මගේ හිත් ඉවුරේ ඉඳගෙන කොකම් පාති!

ගම්බාරේගේ වාඩියට ගිය මොහොතේ සිටම අප දුටුවේ වැඳිරි පැටියෙකු කළු- කෙසඟ- වැඩි උස-මහතක් නැති කෙනෙකුගේ බෙල්ලේ එල්ලීගත් ගමන්ම සිටින විදිහයි. සුරතල් සතුන්ට කැමති අජන්ත ඒ මනුස්සයාට කතා කළේ වැඳිරි පැටියා හින්දාමය.

“ඌ ඔයාට හරියට ආදරෙයි වගේ.... නේද?”

“මාත් එහෙමයි.... මට මූව දැක්ක ගමන්ම ආසා හිතුණා... ඉතින්, තිබ්බා- ගත්තා....”

“තිබ්බා, ගත්තා?”

“මුගේ අම්මට වෙඩි තිබ්බා. ඌ මැරුණම මූව ගත්තා.” 
ඒ මනුස්සයා කිව්වේ කිසිම හිතක්-පපුවක් ඇතිව නොවේ. තුවක්කුවත්, වැඳිරි පැටියා- කාංචනාත් තිස්සෙම මිනිහා ළඟය. 
පසුව මා හා කී හැටියට නම් ඔහු මරා දමා තිබුණේ  මිනිසුන් හය දෙනෙකු පමණි. දෙමළිය පර්වතයේ මුදුනට යන්නට අපට පාර පෙන්නුවෙත් එයාමය.
'පතෝ' උඹ විය ගුරා, දක්කන වන්දනාවක මුළු නඩේ!
නොඉපදුණ මුත් කඩාගෙන එක පෙකණි වැල අම්මගෙ       බඩේ
සහෝදරකම් අරං ආවද හංගගෙන උඹ                           යටිබඩේ
තැලෙන, පොඩිවෙන තැනදි ඇවිළෙන පිරිමි ලේ කකියන ලෙඩේ
නහරවැල්වල උඩුදුවන, උඹ තමයි තණමල්විල                  හැඩේ

කුඩාවැල්ලෙන් සින්න ගෙන ආ, හංගලා හදවත්      ඉඩේ
කරාවේ කුල හීන දීගෙන් භේද නස්නා ලූ               හැඩේ
සුවඳ තවරා නොපිපි මල් මත, නොගාවා ජීවය         මඩේ
‘පතෝ’ උඹ විය ගුරා, දක්කන වන්දනාවක මුළු      නඩේ

තණමල්විල වන්දනා නඩේ ගුරා පතෝලයා දැක, එහෙම කවි කල්පනා පහළවූ බියංකා කුමාරසිරි කිවිඳියට දෙමළියේ ගම්බාරෙලා මුණ ගැහුණා නම්? හීන් මහත්තයා- කාංචනා මුණ ගැහුණා නම්..... 

හැබෑවටම සුසිත විජේමුණිට මේ හැබෑ මිනිසුන් මුණ ගැහුණාවත්ද? නැත්තං රොෂාන් රවීන්ද්‍රට.........
හැබෑවටම සුසිත විජේමුණිට මේ හැබෑ මිනිසුන් මුණ ගැහුණාවත්ද? නැත්තං රොෂාන් රවීන්ද්‍රට.......

17 comments:

  1. මටත් ඉඳලා හිටලා තමයි ටෙලියක් අල්ලන්නේ. මේකනම් ඇඟටම දැනෙනවා. සමහර විට අපිට සමීප චරිත නිසා වෙන්න ඇති. දැනට අවුල් වුනු එකම තැන කට්ටිය ගිහින් චිත්‍රපටයක් බලපු කොටස. පෙන්නපු චිත්‍රපටිය අදාළ කාලයට ගැලපෙන්නේ නැහැ වගේ. සමහර විට මට මිස් වුනු පොයින්ට් එකක් තියෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඈත- දුෂ්කර පලාත්වල සිනමා හලක films බැලූ අත්දැකීම් නැති නිසා වෙන්නැති මට තැන වෙනසක් නොදැනුනේ. ඉකොනෝ, ඔය වගේ ඉතාම වැඩ අධික- කාලය හිඟ කෙනෙකුත් මේ ටෙලිය බලන එක ගැන මට හරිම සතුටුයි!

      Delete
  2. Replies
    1. ස්තුතියි Pra Jay, ඔයාත් ටෙලි බලනවද?

      Delete
    2. අර පරණ ඒවා පෙන්නන චැනල් එකේ සමහර පරණ ටෙලිඩ්‍රාමා බලනවා. ඒත් සම්පූර්ණව නෙමෙයි

      Delete
  3. මම තාම බැලුවේ කොටස් 2-3ක් විතරයි. කිසිම දෙයක් කියන්න විදියක් නැහැ ඉතින් ...

    දැනට මට හිතුනේ ප්‍රන්සේ ගිහින් චිත්‍ර අඳින්න තිබ්බ නම් කියල ... හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. පැතුම්, මේ ටෙලිය රසිකයන්ට අල්ලා ගියේ හෙමින්. Fan Club එකට ලියන වැඩි දෙනෙක් පස්සේ එක දිගට එප්සොඩ් ගොඩක් බලපු අය. දිගටම බලන්න. ගත යුත්තක් තියෙනවා- අපේ ලිවීම්වලට වුණත්.

      Delete
  4. මේ ටෙලිනාට්‍ය මටනන් අල්ලලා ගියා... ඒවයේ විචාර කියවන්නෙ නැතුව බලන්නෙ.. මම කොහොමත් චිත්‍රපටයක් හෝ ටෙලියක විචාරයක් කියෝලා බලන්න කැමැත්තක් නැහැ... රේටිං බලලා බලන්නෙත් නැහැ... එහෙම බැලුවට වරදකුත් නෑ... තම තමන්ගෙ කැමැත්තනේ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිතිල. දෙන්නෙකුගේ වෙනසක තරම.
      මම හැකියාවක් තිබේ නම් හැකිතාක් විචාර හා අදහස් කියවා බලා නිර්මාණය රස විඳින්න ගන්න කෙනෙක්. හැබැයි, එහෙම ලබාගන්න අදහස් මට බාධාවක් කරගන්නෙත් නැහැ.
      සමහර රේටින්ග්ස් අඩු ෆිල්ම් එහෙම නම් තියෙනවා තමයි, බොක්කටම වදින.

      Delete
  5. සති අන්තය කියන්නේ මගේ කර්‍ය්බහුලම දවස් දෙක. මේ කතාව වාගේම තවත් හොද ටෙලි මගහැරුනා. තණමල්විල කොටස් කිහිපයක් නැරබුවත් එය හොදින් ග්‍රහනය කරගන්නට නොහැකි උනෙත් පෙරකී කාරනාව හින්දා. යු ටියුබ් හරහා බලන්න ඕනේ. හැබැයි ගොඩාක් කොටස් වශයෙන් යන ටෙලි වල වැරදි අහුවෙන්නෙත් එක දිගට බලද්දී තමයි.

    ReplyDelete
    Replies
    1. ඉස්සර අපි යනවා ටයර් කෝපරේෂන් එකට 'තරුණ ජනගහන කමිටුවේ' සාමාජිකයෙක්ව ගන්න. එතන සිකියුරිටි කාමරයේ ගහලා තිබුන කවි දෙපදයක්. ශ්‍රී නේරුතුමාගේ කියලයි මට මතක.

      මම ඒක එදාම මගේ ජීවිතේට එකතු කරගත්තා.

      'නිමා කරනු මිස වැඩ ඇති තමා අත
      පමාවට කරුණු තව උවමනා නැත'
      අසංග මහත්තයෝ, මට හිතෙන්නේ ඔයාටත් ඒක හොඳ වෙයි!

      Delete
  6. This is a must see tele-drama, someone told me about this and I am hooked. (Wijebahu)

    ReplyDelete
    Replies
    1. අහනත් සතුටුයි විජේබාහු මහත්තයෝ!

      Delete
  7. මට තාම ඕක බලන්න උනේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඉක්මනටම බලන්න මහත්තයෝ, හොඳ නම් තව අයටත් බලන්නයි කියන්න. ඒක සේවයක්.....

      Delete
  8. මේ පීඩනය නම් හොඳටම වැඩි නිදි. මම තවම බැලුවේ නැහැ . කංසා වගාව විනාශ කරනවට නම් මම එදා ඉඳලම විරුද්ධයි . ඒක බෙහෙතක්

    ReplyDelete
    Replies
    1. නරකත් හොඳ වෙන වෙලාවක් වගේ. අජිත්, ඔයාගේ පීඩනය අඩු වෙන්නත් එක්කම- අපි ගොඩ දෙනෙකුත් කියන එකේ ඇත්ත-නැත්ත හොයාගන්නවත් 'තණමල්විල කොල්ලෙක්' බලන්න ගන්න.

      මුල් කොටස් තුන බලලා හරි නැතිනං අල්ලලා දාන්න.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්