li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Friday, June 12, 2020

තණමල්විල කොල්ලගෙ යටිබඩ! -පස්වෙනි කොටස

තණමල්විල කට්ටිය හැබෑ ජීවිතයේදී මුණ ගැහුණොත් මොකද කරන්නේ?
මේ ටෙලියෙදී, කට්ට කාගෙන, දූවිලි නාගෙන; ගමේ බාසාවෙන්ම කියනවා නම් ‘පුක ඉරාගෙන’ foot සයිකලයක් පදින දීප්ත වැනි ගමේ කොල්ලෙකුට සිරාවටම love කරන රසිකාවන් ඇත්තටමත්; හැබෑ ජීවිතයේදීත් එහෙම හාදයෙකුට පෙම් බඳීවිද?

'.... එහෙම කරන්නට හිතක්වත් පහළ වෙන්නේ නිකම්ම නොවේ; මුළු ටෙලියේම තියෙන සීන්ස් 488ම දීප්ත ඉන්නා නිසාමත් නොවේ. තණමල්විලදී රසිකයන් නොදැනුවත්වම ‘දැහැන්ගතව - එක්තරා සමාධියකට සමවැදී’ ඉන්නා නිසාය. එය නොසලකා හැරිය හැකිද?’ පසුගිය පෝස්ටුවේ අවසන මම විමසීමි.

මේකනේ.... රසිකාවන් විතරක් නොවේ, රසිකයනුත් දීප්තට ආකර්ෂණය වීමේ රහසක් තිබේ. අරලගංවිල කොල්ලකු එය දකින්නේ මෙහෙමය.

තණමල්විල වටින්නෙ තණමල්විලින් එළියට ආ කොල්ලන්ට. තණමල්විලම ඉන්න කොල්ලන්ට නෙවේ. තණමල්විල ආතල් එක තියෙන්නෙ ඉදිරියට යන්න මඟක් යන්තම් හරි පේන දීප්ත වගෙ කොල්ලන්ට මිස කූරා, පතෝලයා වගෙ වැලේ වැල් නැති කොල්ලන්ට නොවෙයි.
ගමේ ඉන්න ඉගෙනගත්; වැදගත් යශෝධරා වැනි අක්කලා දීප්ත වැනි කොල්ලන් දිහා මිස, කූරා පතෝලයා වැනි උන් දිහා බලන්නෙවත් නැත.

එවැනි මිනිසුන් සමඟ කතා කිරීමටවත් උනන්දු වෙන මධ්‍යම පාන්තිකයන් සිටීද? තමන් සමඟ සෙට් වෙන අනාගතයක් තියන කොල්ලන්ට, වැලේ වැල් නැති කෙල්ලන් කොහොමත් ආදරේය.
කෙල්ලොන්ට ඕනෑ අනාගතයක් තියෙනවා වගේ පෙනෙන කොල්ලෙක් එක්ක සෙට් වෙන්නද?
දීප්තයා හරහා අපි ගමට ආදරේ වෙන්නෙ, අපි බහුතරයකගෙ චරිතෙ දීප්ත නිසා මිසක්, අපි ගමට ආදරේ නිසා නොවෙයි. අපි මේ ටෙලියට ආදරේ රොෂාන් රවීන්ද්‍ර දීප්ත හරහා අපිව ගමෙන් එළියට අරගන්නා නිසා.

ගමෙන් වැඩට එන කොල්ලෙකුගෙ හීනය තමා, තමන් වැඩ කරන තැන ලස්සන කොළඹ කෙල්ලක් සෙට් කරගැනීම. රොෂාන් අයියා මරියා හරහා අපෙ ඒ ෆැන්ටසිය සැටිස්ෆයි කරයි. (කොළඹදී මගේ ඒ fantasy හීනෙ උන් කෙල්ල මගෙ ජීවිතයෙන් අවුරුදු 4 නැති බංගස්තාන කළාය.)

‘තණමල්විල කොල්ලා’ අපේ මේ ආසාව මතු කරල, දීප්තගෙ කර උඩ නග්ගලා අපිව ඒකෙ අරන් යනව.
ගම්වල ජීවිතය සුන්දර වෙන්නෙ ගමෙන් එළියට ආ මිනිසුන්ට විතරයි. ගම්වල තියන කටුක බව ඒ කට්ටෙ හිටපු මිනිස්සු විතරයි දන්නෙ.
මේක නොස්ටැලොජික් කෑදරකමක්; පොඩි එකෙකුට අසනීපයක් හැදුනොත් බස් තුනක නැගල නුවර මහ ඉස්පිරිතාලෙට එනකොටම ඔය සුන්දර බව නැතුව යනව.

ඔය වගෙ පරිසරයක ජීවත් වෙච්ච නිසා මං දන්නවා ඔය ජීවිතයෙ තියන කටුක බව.

මේ කතාවෙ පෙන්නන්නෙ ගමේ ජීවිතේ තියන ආතල් එක. ඇත්තටම මැටි ගෙදරක හිර උන මගෙ යාළුවො හිතන්නෙ, ගමෙන් එළියට ආපු මම තමයි හොඳම ආතල් එක ගන්නෙ’ කියල. නගරෙ ඉන්න මගෙ යාළුවො කියන්නෙ “මචං. උඹලගෙ ගමේ ගිහින් ආතල් එකක් දාලා එමුද?” කියල.
මචං, උඹලගෙ ගමේ ගිහින් ආතල් එකක් ගනිමුද?
ඔය ක්‍රොස් සෙක්ෂන් දෙකම දැකපු කෙනෙකුට තමා, හැමදේම සතුට පේන්න පටන් ගන්නෙ ඒකෙන් ඈත් උනාම’යි කියල තේරෙන්නෙ.

ගමේ ඉන්නකොට හිතෙනව ‘කොළඹ තමයි සිද්දිය කියල. එහාට ආවට පස්සෙ ගමේ හිටිය කාලය ගැන දුක හිතෙනව. කොළඹ ඉන්නකොට ඕස්ට්‍රේලියාවට යන්න හිතෙනව. එහෙ ගියාම, කොළඹ යාළුවොත් එක්ක හිටපු කාලය මතක් වෙනව; ගමේ හිටපු ජීවිතේ අගේ කරනව.

ප්‍රංශයට ගිය දීප්තට තමා ගමේ ආතල් එක නියමෙටම දැනෙන්නෙ. නැතිව ගමේ ඉන්න කූරට නෙමෙයි.
වැලි ගොඩ දාන එකේ ආතල් එක කතා කරන්නෙ නෑ, කරවටක් දියේ ගිලිලා එක වැලි කූඩයක් හරි උස්සපු එකෙක් නම්. (වැලි ගොඩ දැමිල්ලෙ ආතල් එක කරවටක් වතුරෙ ගිලී එකම එක වැලි කූඩයක්වත් ඔසවා ඇති කොල්ලෙකුට පවසා කුණුහරුප දුසිමක් අසාගන්නා ලෙස මම යෝජනා කරමි).

මෙහෙම කියන්නේ ගමට අපහාස කිරීමට නෙවේ. මම තාමත් ගමට ආදරේ, ගමේ යන එකෙක්; අරලගංවිල කොල්ලෙක්.”

සමාවෙන්න ඕනි කොල්ලෝ! ඔයාගේ දිග කමෙන්ටුවෙන් ටිකයි පෙරාගත්තේ, සකස් කරලා. (කමක් නැහැනේ. මම ඔහොමමයි, මට ඕනි වැඩේ කරලා, ෂේප් කරගන්නත් බලනවා. මං එහෙම කළාම මොකෝ? මේ දවස්වල හිටු කියලා එහෙම බබා හුකුං සීන් තියෙන්නේ ආදුරුසෙට ගන්න!)
ඕනි තරම් බබා හුකුං සීන් තියෙන්නේ ආදුරුසේට  ගන්න..........
ඒ විතරය? අරලගංවිල කොල්ලා වැලි ගොඩ දාන කතන්දරේ කියනකොට නම් හිතුණේ, මේ ලියන මටත් කන පුරෝලා එකක් දුන්නා වගෙයි කියලාය.

“ප්‍රදීප්, මටත් ඕනේ ඔයාලා වැලි ගොඩ දාන හැටි බලන්න.... ෂෝක් එක්ස්පීරියන්ස් එකක්නේ.” මම ටෙලිෆෝනයෙන් ප්‍රදීප්ට කීවෙමි. ඒ අවුරුදු විස්සකට විතර එහා පැත්තේදීය.

“ආ ඇත්තද? එන්න එන්න නිමල් මහත්තයා.... ඒත් ඔයා එන්නෙ වැස්ස තදට තියෙන දවසක නං ඔය එක්ස්පීරියන්ස් එක ගන්න බැරිවෙයි ඔන්න.” ප්‍රදීප් කිව්වේ හිනාවෙමිනි. 

අච්චු කන්තෝරුවේ රස්සාව එපාවුණු ප්‍රදීප් ශම්මි කුමාර හිටියේ අවිත්තාව, පිටිදූවේය. “වෙන රස්සාවක් හරි යනකල් ගඟේ වැලි ගොඩ දාන යාළුවො දෙන්නෙකුට එකතු වුණා. කොරියා ගමනත් කවදා කෙරෙයිද ෂුවර් නෑ අයියේ.....
දැන් නං හිතෙනවා ගම ආ එකත් මෝඩකමක් කියලත්....”  ඔහු එහෙම කිව්වාමය මට ‘ වැලි පාරු දොලදුක’ හැදුණේ.

ඉතින්, දවසක් එහාට ගිහින්, ප්‍රදීප්ලා එක්ක වැලි පාරුවේ ගඟ මැදටත් ගියාමය, මට ඒ සුමේ කොච්චර අමාරුද කියා වැටහුණේ.
මේක දිගටම කළෝතින් අකාලේ මැරෙන්නයි වෙන්නේ!
“පණ යනවා නිමල් අයියේ...
මේ වැඩේ දිගටම කළොතින් ලෙඩවෙලා අකාලෙ මැරෙන්නයි වෙන්නේ. හුස්ම අල්ලගෙන වතුරේ කිමිදිලා වැලි බාල්දිය පුරවගෙන පාරුව උඩට ගේන එකේ අමාරුව ඔයාටම පේනවනේ දැන්...”

ප්‍රදීප් අහන වෙලාවෙත් මා හිටියේ එපා වෙලාය. ඒ වැලි ගොඩ දමලා නොවේ; පාරුවේ වාඩිවී බලාගෙන ඉඳලාය;  පාරුවට වැලි ලෝඩ් එකක් පුරවාගන්නා තෙක්, ගඟ මැද පාරුවේ- අව්වේ කරවෙමින් නිකම්ම ඉඳලාය.

TV එකෙන් නම් ඒවා බලාගෙන ඉඳීම ආතල්ය. එක එපිසෝඩ් එකක්ම වුණත් විනාඩි විස්සක්වත් නැහැනේ!

“ඇත්තටම මේ ටෙලි නාට්‍ය නැවත දැක්කම අද හැදෙන ටෙලි නාට්‍ය මොනවද කියලා හිතෙනවා. එදා අපි මේ එක දර්ශනයක් කරන්න පුදුමාකාර විදිහට මහන්සි වුණා. දවසටම කරේ දර්ශනයි දෙකයි.
සුදත් රෝහණලා කියන්නේ කවදාවත් කඩදාසි ළිපේ දාලා ඇවිල්ලා වගේ ශිල්පීන්ව මහන්සි කරවලා- මරවලා වැඩ ගත් අධ්‍යක්ෂවරු නෙවෙයි.

ඇත්තටම මේවා භාවනාවකට සමවැදිලා වගේ කරපු නිර්මාණ. අද සමහර ටෙලි නාට්‍යවල පිටපත ලියන්නේ ක්ෂණිකව, ඒ වෙලාවට. නළු-නිළියන්ට තිර පරීක්ෂණ නැහැ. හෙට එන්න කියලා චරිත දෙන අධ්‍යක්ෂවරු දැන් ඉන්නේ.

එදා ටෙලිනාට්‍ය කතාවක මුල, මැද, අගක් තිබුණා. ඒවා බලනකොට ප්‍රේක්ෂකයෝ චරිත තුල ජීවත් වුණා. දැන් හැදෙන නිර්මාණ හරිම හරසුන්. නිඳාගන්නේ මේකප් දාගෙන, නැඟිටින්නේ මේකප් දාගෙන.....”
මේවා කියන්නේ ‘කරුවල ගෙදර’ ටෙලි නාට්‍යයේ 

ඔයා කියපු වැරදිවලින් කීයක් තණමල්විල කොල්ලෙක් ටෙලියේ තියෙනවද?
“ප්‍රගීත්, ඔයා කිව්ව වැරදිවලින් කීයක් ‘තණමල්විල කොල්ලෙක්’ එක සම්බන්ධයෙනුත් වලංගුයිද?” මට ප්‍රගීත් හමු වුණා නම් අසන්නෙමි!

‘තිබ්බා - ගැහුවා productions’ එක්කලා ‘තණමල්විල කොල්ලෙක්’ එකේ වෙනස, ප්‍රදීප්ටත් පෙනිලා ඇතිවාට කිසිම සැකයක් නැත. එහි එක් එපිසෝඩ් එකක තත්පර 10කටත් අඩු දර්ශනයක් රූගත කිරීම ගැන මේ අපූරු සාක්කිය දෙන්නේ සම්පත් දඩල්ලගේය.

තණමල්විල කොල්ලෙක්- 21 කොටසේ මෙම සිද්දිය මතකද?
මෙම ටෙලිනාට්‍යයේ පොලිස් නිලධාරියෙකුගේ චරිතයකට රංගනයෙන් සම්බන්ධ වීමට මටත් අවස්ථාවක් ලැබුනා.

එක් දිනක මගේ ජංගම දුරකථනයේ සටහන් වූ වීඩියෝවක් මේ.

ඔබ විශ්වාස කරනවද, මෙම පොඩි සිද්දිය රූපගත කිරීම සඳහා නිර්මාණකරුවන්හට මෙම සතා ගමන් කරනකල් හෝරා දෙකක් එකම ඉරියව්වකින් බලා සිටින්න වූ බව.

තත්පර දහයක්වත් නැති සීන් එකක් ගන්න පැය දෙකකටත් වැඩිය බලා උන්නා!- සම්පත් දඩල්ලගේ
හැබෑ නිර්මාණකරුවන් එහෙමය. හිතේ ඇඳුනු රූපය ඒ ලෙසින්ම තිරය හරහා තමන්ගේ රසිකයන්ට තිලිණ කරන්නටය; ඔවුන් දත කන්නේ.
ඒත්, එහෙම කළ හැකිවන්නේ..........
නැත. ඒ විස්තර කියන්නට මා වෙහෙස විය යුතු නැතිය; බියංකා කුමාරසිරි රසිකාවියගෙන් කවි දෙකක් ණයට ගත්තාම ඇතිය.

‘තිරය පිටුපස සිට නිලය ඇල්ලූ රසවතුන්ට ආදරෙන්! 

      හානා හීය අඬහැර පෑමකින්            දැනී
      ඇතැමුන් මේ වටා එක්රොක් වුණා වැනී
      හෙළයේ කලාවට වුණු අගතියක්     දැනී
      ‘ෆාහිම්’ නමින් බරපැන උහුලන්න  වුණී

      මදුනාගල අහස, වෙල් ඉපනැලිද   දෙණී
      අයිෆල් කුළුණ දක්වා යන දුරද      පෙනී
      ඉපයූ ධනය දිය කර මෙහෙවරක්    වැනී
      ඉටු කළ යුතුකමින් ඇත නුඹ හදේ  ඇනී’
කම්මනා හොති බ්‍රාහ්මණෝ!
හොඳ දේ කරනවා නම් ජාතිය ජන්මය ගැන කවුරුන්වත් හොයන්නේ නැතිය.

ඉතාම මෑත කාලයේදී ජාති භේදයකින් තොරව කාගේත් හදවතේ ලැගුම් ගත් මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකු ඊට හොඳම නිදසුන් සපයයි.
එක්කෙනෙක් හමීඩ් රිස්වාන්ය. අනෙකා ෆාහිම් මවුජුඩ්ය.

දියට පැන සියදිවි නසාගන්නට ගිය දමිල තරුණියක් බේරාගන්නට ගිහින් හමීඩ් රිස්වාන් ජල රකුසාට පැරදුණේ සංවේදී කාගේත් නෙතට කඳුළු උනවමිනි. හමීඩ්ගේ ප්‍රාණ පරිත්‍යාගී වෙහෙස කාගේත් පැසසුමට ලක් වුණේ, ඔහුගේ උතුම් මනුස්සකම නිසාවෙනි. ෆාහිම් මවුජුඩ් පැසසුමට ලක්වන්නේ ශ්‍රී ලංකේය ටෙලිවිෂන් කලාවට කළ- කරන අනගි මෙහෙවර වෙනුවෙනි.

“ඒ මනුස්සයාගේ ජාතිය වැඩක් නැහැ මචං.
නිකමට බලපංකො මචං හදල තියෙන ටෙලි කීයකට වියදම් කරලා තියෙනවද කියලා. තුට්ටු දෙකේ ඒවා නෙවෙයි බං....
තාරා, බැද්දේ කුලවමිය, වීරයා ගෙදර ඇවිත් ..... දැන් ‘තණමල්විල කොල්ලෙක්’... කලාත්මකද නැද්ද කියන්න නං මට තේරෙන්නෙ නෑ මචෝ.
හැබැයි එව්වා නියමයි මචං...”
තණමල්විල කොල්ලෙක් හදන්න කෝටි පහක් ගිහින්!
රසික මිතුරෙකු අපේම හිතවතෙක්ට පිළිතුරු බැන්දේ ‘ෆාහිම් මවුජුඩ්’ ටෙලි නාට්‍ය නිෂ්පාදනය කරන්නේ ලාභය පතා බව කියන විටය.

“උන් කරන්නේ බිස්නස් එකක් බං. මුස්ලිම් මිනිස්සු හම්බ මොළකාරයෝ බිස්නස්වලදී. අපි ඉතින් කැවුම් කන්න හපන් ජාතියේ මෝඩයෝනේ....” මිතුරා කිව්වේය.

“අඩෝ.... ඒකට කවුද පළි.
මෝඩකමට බෙහෙත් නෑ මචං. කලාව කරන්න වුණත් මචං බංකොලොත්කාරයෙකුට පුළුවන්ද මං අහන්නේ? කොයි දේද මචං දිගටම කරන්න හිතෙන්නේ අතින් කයිට් වෙනවා නං.
හොඳ නාට්ටියක් හදලා ලාබ ගත්තට පව් නෑ මචං. ලාබ තියෙන්නෝනි නේන්නං මචං..... එතකොටනේ පොර ලෝස් නැතුව තව එකක් හදන්නේ.....”

කතාව ඇත්තය! මෙහෙම නිෂ්පාදකයෙකු  නොහිටියා නම්.... ධනුක ඩිල්ශාන් කියන විදිහට නම් මේ ටෙලියේ නිෂ්පාදන වියදම රුපියල් කෝටි පහකි! මේ ලංකාවේ ලොකුම පිරිවැය දරා කෙරුණු දැවැන්ත නිෂ්පාදනයයි!!

මට මතක් වුණේ අපේ අබරන් මාස්ටර්ය!  

මැක්බත් දර්ශනය දැක්කාම මට මතක් වුණේ අපේ අබරන් මාස්ටර්ය!
අයියෝ ගුණේ. ඕවත් ප්‍රශ්නද? අපි ටවර් එකේ ටීටර් නැටුවේත් පුළුවන් තරම් පිරිමහලා, උඹ දන්නවද? ඇඳුම්-මාල-වළලු ලාබෙට හදාගන්න හැටි මං උඹට කියල දෙන්නම්. 
නාට්ටියට එන කොල්ලො-කුරුට්ටන්ට කියලා දැන් තියාම රබර ඇටයි, සිගරැට් පෙට්ටිවල ඇතුළේ තියෙන ඊයම් කොළයි එකතු කරෝපං. රබර් ඇට, ඊයම් කොළවලින් දවටලා අරන් හදපු මාල ලයිට් එළිය වැදිලා දිස්නේ දෙන්නේ රත්තරංවලටත් වැඩිය එළියට. 
දෝතියට අඳින්න කොයි ගෙදරින්ද සාරියක් දෙකක් හොයාගන්න බැරි?”

අබරන් මාස්ටර් එව්වා කියද්දී දකින්න තිබ්බේ අපේ තාත්තාගේ මුහුණය. ඒකේ තිබුණු අජූවය.

ඒ මනුස්සයා තවම ඉන්නේ අටසිය ගණන්වල වගෙයි. ඒ මදිවට කුණුකම. ඉච්චිකමටත් සීමාවක් තියෙන්න එපැයි! හරියට කන්නවත් නැති තුන්වේල හයින් හාමතේ ඉන්න මිනිස්සු වගේ ඔහේ ඉන්නව ඇති පොදි ගගහා!....”

අපේ දෙවෙනි පොසොන් නාට්‍ය අත්දැකීම ගැන කියද්දී මම එසේ ලිව්වෙමි.

විධුර ජාතකය රඟන්නට ගිහින් අපට හමුවුණු ඒ ටවර්හෝල් නාට්‍යකරුවා කළ ඉච්චිකම් අදත් නොකෙරෙනවා නොවේ.
අහම්බෙන් ටෙලි නාට්‍යයක් බලන මට ඒ කාරණය ගැන ; අද කාලයේ ඉච්චිකමක් ගැන හෝඩුවාවක් දැනගන්නට ලැබුණේ උදාර පෙරේරා ෂෙයාර් කරගෙන තිබුණු අරුත්බර පෝස්ට් එකකිනි. ස්තුතියි උදාර!
එකම ලොකේෂන් එකේ එකම ඈන්ගල් එකෙන්.....
එහෙම ඉල්ලීස හෝ මට්ටකුණ්ඩලී සිටුවර නිෂ්පාදකයෙකු රොෂාන් රවීන්ද්‍රට හමුවුණා නම්....

තත්පර 10ක්වත් නැති ඉබ්බා පාර පනින දර්ශනය ගන්නට පැය දෙකකට වඩා වැය වුණු බව කියන්නට සම්පත් දඩල්ලගේට ඉඩක් පෑදෙන්නේ නැත. මුල්ම එපිසෝඩ්ස් එකහමාර shoot කරන්නට මාස දෙකක් ප්‍රංශයේ හිටි බව ධනුක ඩිල්ෂාන්ට කියන්නට හම්බ වෙන්නෙත් නැත.

කලා රසිකයන් වෙනුවෙන් ඔබට බොහොමත්ම ස්තුතියි රොෂාන්! You deserve it!
මා ඔබට ස්තුති කරන්නේ ‘කල දුටු විට වළ ඉහගන්නා තාලෙට වැඩකොට නැති බව’ පෙනෙන නිසාය.
නොමසුරු නිෂ්පාදකයෙකු හමුවෙලා වුණත් රොෂාන් ‘තණමල්විල කොල්ලෙක්’ එකේදී මසුරු වුණු තැන් නැතිවාමත් නොවේ. (මේ මට වැටහුණු විදියයි.)

තණමල්විල මඟුල්- අවමඟුල්- පින්කම්- සැමරිලි සේරම කෙරෙද්දී අපට කිසිම අඩුවක් දැනුණේ නැත; වැඩියත්ම නිවැරදිව කියනවා නම් අරපිරිමසාගත් බවක් දැනෙන්නට ඉඩ තිබ්බේ නැත. එහෙත් විමසිල්ලෙන් බලද්දී ඒවායේ සකසුරුවම- අරපිරිමසාගෙන ඇති හැටි දැකගත හැකිය.

ඒ සූරකම නිකම්ම කෙරුණු දෙයක් විය නොහැකිය. රොෂාන් රවීන්ද්‍ර, සුසිත විජේමුණි සුසංයෝගය එක්ව කළ මෙහෙයුමක් වෙන්නට ඇතිය.

නොමසුරු විය යුතු තැනදී එහෙමත් කළ යුතුය........
වෙන්න ඕනෙත් එහෙමම තමාය.
අවශ්‍ය තැනදී මසුරු විය යුතුය; නොමසුරු විය යුතු තැනදී එහෙමත් කරන්න ඕනෑය.

හොලිවුඩ්වල, බොලිවුඩ්වල තියා කොලිවුඩ්වල කරන දේවල්වත් කරන්නට අප පුංචි වැඩිය. හැබැයි ‘තුට්ටු දෙකේ අස්සයාව වැටට උඩින් පන්නන්නට’ වුණත් මොළයක් තිබිය යුතුය.

නැණ හීන; අනුන්ගෙන්ම කඩා-වඩාගන්නට පුරුදුවී සිටින්නන් සරස්වතියගේ ආශීර්වාදය වැඩියෙන් ලබනවාවත්ද? අප ඉන්නේ ඕනෑම දෙයක් දඩමීමා කරගෙන අනුන් රවටන්නට- හූරාගෙන; මරාගෙන කන්නට සූදානම් ආත්මාර්ථකාමීන් පිරුණු ලොවකය.

ගරා වැටී ඇති අපේ සිනමාව වළ පල්ලට යන්නට එක හේතුවක් වුණෙත් ඒ ‘නිෂ්පාදකයන්ව හූරාගෙන-මරාගෙන කෑම’ බව මගේ දැනීමයි.

සමහර නිෂ්පාදකයන් එකෙන්ම නට්ටං වෙද්දී ඒවා අධ්‍යක්ෂණය කළවුන්ට ලක්ෂ්මී පහළ වෙලා තිබුණේ හිතාගන්නටවත් බැරි විදිහටය. කලාව කරන්නට යැයි, කලාව පෝෂණය කරන්නට යැයි ‘කලා රිටවල්වලින්’ පොර talk දුන් ඒ ‘කලා රිට්ටන්’ වැඩි දෙනෙකු ගැන අද නාමමාත්‍ර සඳහනක්වත් නැත්තේ ඔවුන් සතුන්වූ නිසාද?

“සත්තු තව හොඳයි මහත්තයෝ.... මිනිස්සුන්ව තේරුම් ගන්න මේ කපේදී බෑ. පොඩි වාසියක් ගන්න ළඟින්ම ඉන්න එකාට කෙළලා අරියි කිසිම අනුකම්පාවක් නැතිව. බල්ලෙකුට කන්න වේලක් දුන්නොත් ඌ දැක්ක තැන නගුටවත් වනනවා. ඒත් මට කෙළින්න ආවේ නම් නොදන්නා පිට එවුන් නෙවෙයි. අපේම ඈයෝ. සේරමලා; හය දෙනාම බාවලා ගමෙන් ආපු ගමන තමයි මේ....” දෙමළියේ හීන් මහත්තයා අපට කිව්වේ දෙමළිය පර්වතය තරණය කරන අතරේය. 
දෙමළිය වැව හදවා තියෙන්නේ දුටුගැමුණු රජ්ජුරුවන්ගේ සෙන්පතියෙකුලු.....
කියවෙන විදියට නම් දෙමළිය වැව දුටුගැමුණු රජතුමාගේ සෙන්පතියකු විසින් තනවන ලද්දකි.

“අපි ඉතින් ඔව්වා ගැන හොයන අය නෙවෙයිනේ මහත්තයෝ.
අද මේ කළුගල් පර්වතේට නඟින්නෙත් ඔය මහත්තුරුන්ව තනියම එවන්න බැරි නිසා. ගම්බාරේගේ කීම අහක දාන්නයැ.
ගමේ මිනිස්සු මෙහෙ ඌරන්ට වෙඩි බඳිනවා. අපි නං එව්වා දන්නා හින්දා කමක් නැහැ. ඔය මහත්තුරු විතරක් ආවා නං බලන්න තිබ්බා.....”

ඉස්සරහින්ම යමින් හිටි හීන් මහත්තයා, අපට ඔහුගේ පස්සෙන්ම මිස හිතුමතේ එහෙ-මෙහෙ යන්නට ඉඩ දුන්නේ නැත.

“පේනවා නේද.... ඊයේ පෙරේදා වෙලාවකත් අලි මෙතනට ඇවිත්, වතුර බොන්න.”

“මෙහෙම කළුගලක වතුර විලක්? අලි කොහොමද මෙතනට එන්නේ.... අපිත් මේ ගල උඩට නැග්ග හැටි දැක්කනේ...”

උන් මෙහෙ හැම අඟලක් නෑරම හොඳට දන්නවා. මේ කැලේ අයිති උන්ටනේ.......
එතකොට හීන් මහත්තයා පෑ හිනාව මට තවමත් මතකය.

“උන් එක්ක දුවලා බේරෙන්නත් බෑ, උන්ට අරෝවක් කරලා බේරෙන්ටත් බෑ. මේ උන්ගෙ කැලේ....
උන් මෙහෙ අඟලක් නෑර දන්නවා.
දෙමළිය වැව හිඳුණත් මේ ගල්කෙම හිඳෙන්නෑ මහත්තයෝ. ඔන්නං තදම ඉඩෝර කාලෙක වුණත් ඇවිදින් බලන්නකො....”

9 comments:

  1. කෝ ඩ්‍රැකී? වෙනදාට පළමුවැනියා එයයි කියනවානේ! මටත් පළමුවෙනියා වෙන්න පුලුවන්. හැබැයි මෙහේ රටට ගැලපෙන වෙලාවකට පෝස්ට් එක පබ්ලිෂ් කරලා තියෙන්න ඕනෑ.

    ReplyDelete
    Replies
    1. මං ආව... ටිකක් සුනංගු වුණා.

      Delete
    2. මේ පොස්ටුව නම් පබ්ලිෂ් කරන්න වුනේ රටට නෙවෙයි, කම්පියුටරේට ගැලපෙන වෙලාවටයි. ලෙඩ දිදී තිබ්බේ. එයාට ඕනි වෙලාවට වැඩ කරමින්.

      පබ්ලිෂ් කලාට පස්සේ වැඩ නොකරම තිබ්බා. ඊයේ රෑ තමයි මංජු හිතවතා ඇවිත් ගොඩ දාලා දුන්නේ. එහෙමෙන් හරි ඔයාත් එක වුනානේ!

      Delete
  2. මම දැන් තමයි තණමල්විල කොල්ලන්ව බලන්න පටන් ගත්තෙ. තාම 12 වෙනි කොටස. රසවත් සටහනක්! ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. තරූ. ඔයාගේ පාර පෙන්වීමකින් දැකලා 'රල බිඳෙන තැන' බලන්න සූදානමින් මාස දෙක තුනක් තිස්සේ මම කල් බලමින් ඉන්නවා. ඒ අස්සේ ඔයා දැන්ලු 'තණමල්විල කොල්ලා' බලන්නේ... මොකෝ පරක්කු?

      Delete
  3. මහා ගැඹුරකිං කියන දේවල් වේලිච්ච කමට ම පෙන්නලා මහා වියළි නිරුදක අත්දැකීමක් දෙනවට වඩා, මේ ටෙලියෙදි පොඩ්ඩක් ආතල් මුසු කරලා ගැඹුරකට ගෙනියනව කියල මට පේනව.

    එහෙම එක තැනක් තමා අර , පහුගිය කොටසෙ කූරා කියන්නෙ... "ඇයි අපිට විතරක් මේ ගමෙං පිට වෙන්න බැරි උනේ?" කියල. එතකොට අර ආතල් මුසු කිරීම පතෝලයගෙන්: "උඹ ගමට හිර වෙලා නෙවෙයි, උඹට කළවං වෙලා"

    ReplyDelete
    Replies
    1. ඔයා හරි ඩ්රැකී.

      සුසිත ස්ක්‍රිප්ට් එක ලියද්දී ගැඹුරටම හිතන අයටයි, උඩු පෙලම ගන්න අයටයි - දෙගොල්ලටම ගැලපෙන්න ලියලා. වතාවක් හීන් අයියා කිව්වා මතකයිද 'දේශපාලනේ එපා. උන් මරුවැල් ඇද්දා. අපේ එවුන් පැටලුනා.' එකම කොච්චර සරලව පෙනෙන ගැඹුරු විග්‍රහයක්ද?
      නොහිතන අයටත් හෙමිහිට හරි මේ කතන්දර මීටර් වෙයිම කියලා තමයි මට හිතෙන්නේ.............

      Delete
  4. යාල, හා විශේෂයෙන් කුමණ කැලෑවල ගල් කෙම් හුඟක් තියනවා. වතුර මට්ටම අඩුවුනාම දියබීමට එන සමහර සත්තු වැටිල මැරිල ඉන්නව

    ReplyDelete
    Replies
    1. Pra Jay, එහෙම තැන් තියෙනවා. ඔකඳ දේවාලය ළඟ ගල් පර්වතයේම වුනත් එහෙම ඒවා ගොඩක් තියෙනවනේ. කොළඹ කිට්ටුවම- සාලාව හන්දියෙන් වමට හැරිලා යනවිට තියෙන (ලෙනවර රජමහ විහාරය වගෙයි නම මතක-) පන්සලේ චෛත්‍යය පිටුපස ගල් පර්වතයේත් එහෙම ගල් කෙමක් තියෙනවා.
      ගිහින් බලන්නයි ඔත්තුව දුන්නේ.

      දෙමළිය කළුගල් පර්වතයේ ගල්කෙම ලොකුයි. පුදුමේ අලි එතනට නඟින එකයි. අපේ නඩේ එතනට නැංගෙත් හති හලාගෙන.... මාත් ඇතුළුව...

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්