li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Sunday, June 21, 2020

අසිරිමත්වූ දේකි- දහවෙනි කොටස

ඇය නිරුවතින් ගේ වටා දුවන්නට හේතුව මුළු ගමම දැනගෙන හිටි බවය........

අබිසරු ලියකවූ ඇය නිරුවතින් ගෙය වටා දුවන්නට හේතුව ගමම දැනගෙන හිටියා වගෙය.

“කරපු පව්කාර රස්සාවේ හැටියට කරුමේ පල දීලා.... කුණු ලෙඩක් හැදිලා ඔඩු දුවලා. ගමේ මිනිස්සුන්ටත් බෝවෙයි මෙහෙම ගියෝතින්. ගූ ගහලා ගමෙන් පන්නලා දාන්නයි තියෙන්නේ!”

ගමේ සමහරු කීහ. හැබැයි වැඩි ප්‍රසිද්ධියේ නොවේ! පසුගිය කොටස අවසන් වුණේ එහෙමය!

එයාලා එහෙම කට-පට්ට නොඇද්දේ ‘සිරිල්කාරයා’ට තිබුණු බය හින්දාය.

“ඔය සිරිල්කාරයා නොන්ජලයා වගේ හිටියාට මොකද මන්තර කප්පිත්තා. ගුරුකම් වැඩ නොකළාට මොකෝ ඉස්සර ලොකු-ලොකු මිනිස්සුත් සිරිල් ළඟට ආවලු වැඩ කරගන්න.”

“එච්චර වැඩ දන්නා මිනිහා මේ වේසා පඳුරිට වසී වෙලා ඉන්න එක නොව තේරුම් ගන්න බැරි? ඊටත් මේකි රූප සුන්දරියක්ද?”

“ඒක නේන්නං පුදුමේ! හැබැයි ලෙඩ හැදුණට පස්සේ ගෑනිව හොයාගෙන එන එවුන් අඩු වුණාලු....”

ඒ දවස්වල මහරගම- පමුණුව හරියේ හිටි අබිලින්ලාට; දයාවතීලාට; එන්සිනාලාට මේ බ්ලොගය කියවන ඔයාලා ගොඩක්; ගොඩාක්; ගොඩාරියක් ස්තුතිවන්ත විය යුතුය. පංච තන්තරේට විස්තර අඩු නැත්තේ ඔවුන් නිසාය!

එයාලා සිල්ලප්පු වත්තේ අපේ ආච්චිලාගේ ගෙදරට ඇවිදින් ගමේ තොරතුරු සියල්ල ඉස්පිල්ලක්-පාපිල්ලක් නෑරම වාර්තා කළෝය. ඒ ස්වේච්ඡාවෙන්මය.

ඒ හැමෝම අපේ ආච්චිලාගේ ගෙදරට ඇවිදින් ගමේ පට්ටන්දර දිගාරිද්දී.....
උණු වතුරේ දමා තැම්බූ-නොතැම්බූ පදමින් ගොඩට ගත් මඤ්ඤොක්කා තීරු කරමින් හිටි මගේ කන් දෙකම තිබුණේ අර සාකච්ඡා මණ්ඩපවලය.
කොස් මදුලු තීරු කරද්දී වුණත්, බතල පෙති ගසද්දී වුණත් ‘සවන් යුග සැලේ ඒ හඬ අසන රිසියෙනී’ තමාය.
කොටුවේ ආච්චි, පතිරගොඩ එළිසාච්චී, ලැන්සිනා උන්දෑ; නුගේගොඩ ඇන්ටි වගේ තවත් ගොඩාරියක් දෙනා ඒ දිනවල නොදත්- නොසලකා හැරි කාරණයක් තිබිණි.

නිමල් දිසානායක අවුරුදු හයක් පිරෙන්නටත් කලින්ම අකුරු ඉගෙනගෙන, ආච්චිලාට ඇහෙන්නට දිනපතා ‘ලංකාදීප’ පත්තරය හඬ නඟා කියවන තරමට මෝරලා හිටිය බව! 

ඒ අතරේම අපේ තාත්තාගේ දණ්ඩ නීති සංග්‍රහයටත් අනුගත වුණු ඒ බටු කොල්ලා උඩින් අහිංසක- යටින් මැරෑටි- කට්ට වෙට්ට පිත්තල සූත්තර පුංචෙකුවී තිබුණේය. අමු කැලේගේ ලොකු මුණුබුරා වෙද්දී.... අයිඩියානන්ද ගුණපාලගේ (නීත්‍යානුකුල) ලොකු පුතා වෙද්දී ඒ පරම්පරාවේ ජානත් මේ ලියන්නාට නොඅඩුව උරුමව තිබිණි.

ඒ නිසාම ඒ නොට්ටිගේ පුතා, මොකුත්ම නොතේරෙන- මොනවාවත්ම කනකට නොගන්නා- වගේවගක් නැතිව වැඩටම ඇලී-ගැලී ඉන්නෙකු පරිද්දෙන් අර වැඩිහිටි සාකච්ඡා මණ්ඩපවලින් ගොඩක් දේවල් උගත්තේය; වයසට කලින් මේරුවේය; ඇට්ටකුණා වුණේය....

“මචං... මේකා ඔය ඇස් වහගෙන හිටියට නිඳාගෙන නෙවෙයි ඉන්නේ. නිඳාගත්තත් මූට කන් ඇහෙනවා!” ගිය සතියේ හම්බන්තොට රෝහලට ගිහින් එන අතරේත්, මට කැරැක්ටර් සැටිපිකේට් එකක් ලැබුණේය; හිතෛෂීවන්ත මිත්‍රයෙකුගෙන්. මගේ ඒ පුරුද්දත් නරක නැත.

අඩු වයසෙන්ම වුණත් මට ගොඩක් දේවල් දැනගන්නට ලැබී තියෙන්නේ........

සිරිල්කාරයාගේ බිරියට ‘කුණු ලෙඩක්’ හැදිලා තියෙන බවත්, ඒවා හැදෙන්නේ කොයි වගේ අයටද කියන බවත් පැටි වියේදීම මං දැනගත්තේ ඒ ‘මනාව සවන් දීමේ’ පුරුද්ද හින්දාය.

‘අසිරිමත්වූ දේකි’ පොතේ 40වෙනි පිටුවේ උඩ කොටසටය මේ පිවිසෙන්නේ.   

සමාජ රෝග කියන්නේ මොනවාද?

සමාජ රෝග කියලා කියන්නේ සංසර්ගයෙදී බෝවෙන රෝගවලටයි. සමාජ රෝග වර්ග රාශියක් ඇතත් වැඩිපුරම දකින්නට ලැබෙන්නේ සිෆිලිස් හා ගොනෝරියා කියන සමාජ රෝග දෙකයි. උපදංශ හා සුද බිංදුම කියා කියන්නේ මේ රෝග දෙකටයි.

සමාජ රෝගියෙකු දැකීමෙන් හඳුනා ගන්න පුළුවන්ද?

බැහැ. බොහෝ විට සමාජ රෝගියෙකුව හඳුනා ගත හැක්කේ හොඳින් පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව පමණයි. සමාජ රෝගීන්ද බොහෝ විට ඔවුන්ට එම රෝග ඇතැයි කියා දන්නේ නෑ.

සමාජ රෝගයක් සෑදී ඇති බව දැනගන්නේ කොහොමද?

ගොනෝරියා රෝගය වැලඳී ඇති කෙනෙකු; සුද බිංදුම රෝගියෙකු සමඟ සංසර්ගයක යෙදී දිනකින් හෝ දින කිහිපයකින් මුත්‍රා මාර්ගයෙන් සුදු දියරයක් පිට වෙනවා. සුද බිංදුම කියලා මේ රෝගය හඳුන්වන්නේ ඒ නිසයි. ඒ වගේම ඉවසිය නොහැකි මුත්‍රා දැවිල්ලක් ඇති වෙනවා. මෙම මුත්‍රා දැවිල්ල නිසා තමයි බොහෝ විට රෝගීන් වෛද්‍යවරුන් හමු වීමට යන්නේ.”

මටම පුදුමය. මට හුඟාක්ම දේවල් ඉගෙනගන්නට ලැබී තියෙන්නේ අහම්බෙනි; නොහිතු විදිහටය. එහෙම දැනගත් සමහර දේවල් අන්තිම කෙප්පය!

එදා ඉඳලාම මහරගම පොළ සතියේ දවස් තුනක් තිස්සේ පැවැත්වෙයි.....

අපේ තාත්තා ත්රොම්බෝසිස් රෝගය නිසා අවුරුද්දෙන් වැඩි කාලයක් කොළඹ මහ ඉස්පිරිතාලයේ වාසය කළ බව දැනටමත් ඔබ කියවා ඇත. හිර ගෙදර, ඉස්පිරිතාල වගේ තැන්වල දිග කාලයක් ඉන්නට වුණාම එතැන ගෙදර වගේම වෙයි. අපේ තාත්තාටත් එහෙම වුණේය. 

“මචං, මේ ඉන්නේ ලොක්කා. මිනිහා තමයි දැන් අපේ පවුලම රකින්නේ. තවම ඉස්කෝලෙත් යනවා....”

දවසක් තාත්තාව බලන්නට ගියාම, තාත්තා අල්ලපු ඇඳේ හිටි රෝගියාට මාව පෙන්නා කීවේය. “රංජි, මේ මාමාත් මහරගම.... පොලේ වෙළෙඳාම් කරනවලු. මේ සැරේ ගෙදර ගියාම මටත් එන්නයි කිව්වා එයාත් එක්ක බිස්නස් කරන්න. උඹලගේ සීයත් උදව් කරන්න කැමතියි. මෙයාගේ බක්කිය ළඟින්ම ඉඩක් දෙන්නංලු.”

ඒ මාමා කියූ විදිහටම වැඩේ පටන් ගැනුනත්, අපේ තාත්තාටවත් සීයාටවත් ඒ කෙරුවාව අල්ලලා ගියේ නැත. ඒ වෙළෙඳාම කෙරුණේ මාසයක්- දෙකක් වගේ කෙටි කාලයක් විතරය.

ඉස්සර හිට අද දක්වාම, මහරගම පොළ සතියකට දවස් තුනක් පැවැත්වෙයි. සඳුදා, බ්‍රහස්පතින්දා හා සෙනසුරාදාය. කොළඹින් පොළට එළවලු ගෙනෙන්නේ කලින් දවසේ රාත්‍රියේය. ඉතින් සතියේ දවස් තුනකදීම අපේ ගෙදරින් කාට හරිත් පොළේම රාත්‍රිය ගත කරන්නට වුණේ, ගෙනා බඩු පරෙස්සම් කර ගන්නටය. එදා එතන හිටියේ සීයාත් මාත්ය.

හරි හමං පැදුරක්- කොට්ටයක් නැතිව, මදුරුවන් බුරුතු පිටින් වටවී පහර දෙද්දී වුණත් මට නින්ද ගියේය. කීයටද මන්දා මට ඇහැරුණේ දෙන්නෙකුගේ කතා සද්දෙටය. එහෙම ඇහැරුණත් නිඳි මරගාතේ හිටියා මිස මං නැඟිටින්නට ගියේ නැත. එබැවින් අර දෙන්නාට බාධාවක් වුණෙත් නැත; කතාව නැවතුණේත් නැත.

ඒ දෙන්නාගේ කතාව මෙතෙක් මා අසා ඇති ඉතාම ග්‍රාම්‍ය........

එතෙක්-මෙතෙක් මා අසා ඇති ඉතාම ග්‍රාම්‍ය- අසභ්‍ය- ශෘංගාරාත්මක සංවාදවලින් පළමුවැන්න එයයි!

එකෙකු කතා කළේ අන්තඃපුරයක් හිමි සුල්තාන්වරයෙකු වගෙය. ‘අම්මපා? මරුනේ! නෑඃ! මාර චාන්ස් එකක් බං. පින තමා බං.’ වැනි හූමිටි තැබීම විතරය දෙවෙනියාගෙන් කෙරුණේ. ගොඩ වෙලාවකට පස්සෙය; ඒ මනුස්සයා වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ.

“ඔහොම හැම එකීටම ඔබන්න ගියාම ලෙඩ හැදෙනවලු නේද මචං?”

“ආ, ඒක හොයාගන්න එක සිම්පල්.... වැඩේට කලින් රතුළූණු ගෙඩියක් පොඩි කරලා ඇල්ලුවාම දැනගන්න පුළුවන්.....”

ඒ කොහොමදැයි දෙවැන්නා ඇහුවේ නැතිවායින් මට ඒ විස්තර දැනගත නොහැකි විණි. පසු කාලයක නම් එකට උත්තර ලැබිණි. ලිංගිකත්වය වැඩ සටහනකදී කවුදෝ ඒ ප්‍රශ්නය නැඟුවේය. දේශකයා උත්තර දුන්නේ සභාවම හිනස්සමිනි.

“පුතා, මම නම් දන්නේ නැහැ එහෙම test එකක් තියෙනවද කියල. හැබැයි, මට හොඳටම විශ්වාසයි... එහෙම කරන්න ගියොත් ස්ත්‍රී පරාණකාරී ඒ මනුස්සයාව එළවා ගන්නවා ෂුවර්, ලිංගයේ අච්චාරු දාන්න හදනවා කියලා! අනෙක් වැදගත්ම දේ තමයි, මේ අසනීප බෝවෙන්නේ ගැහැනු-පිරිමි භේදයකින් තොරවනේ....”

නිමලෝ! අද නම් නුඹේ පරිකතා වැඩිය, වහාම ‘අසිරිමත්වූ දේකි’ පොතට යනු යෙහෙකි!!

මේං ගියා, මේං ගියා.

සිෆිලිස් රෝග ලක්ෂණ පහළ වෙන්නේ රෝගියකු සමඟ ලිංගික ඇසුර පවත්වා.....

“..... මෙම රෝග ලක්ෂණ ගැහැනුන්ගේ එතරම්ම පැහැදිලිව මතු වෙන්නේ නැහැ.

ඒත් සමහර අවස්ථාවලදී බාතොලියන් ග්‍රන්ථිය ඉදිමෙන්න පුළුවන්. එහෙම වුණාම කුඩා දෙතොල අතර වේදනාවක් හා ඉදිමුමක් ඇති වෙනවා. නමුත් රෝගයට නියම ප්‍රතිකාර නොගත්තොත්, රෝගය කල් ගතවී වෙනත් ආබාධ ඇති වීමට පුළුවන්.

ඉදිමීම, කොරවීම, ඒ වගේම පැලෝපීය නාල ආසාදනයවී සිදු වෙන ඇහිරීම මඟින් වඳ භාවය ඇති වීම ආදි දේ සිදු වෙන්න පුළුවන්. පිරිමින්ගේ මුත්‍රා නලය පටුවී සිදුර කුඩා වීමටත් පුළුවන්. මුත්‍රා අඩස්සිය, වකුගඩු නරක් වීම ආදී දේ මෙහි ප්‍රතිඵල තමයි.

සිෆිලිස් රෝගය?

සිෆිලිස් රෝගය මීට වඩා වෙනස්.

මෙහිදී සංසර්ගයේ යෙදී දින 10 -90 කාලය තුළ ප්‍රාථමික රෝග ලක්ෂණ හටගන්නවා. එනම් විෂ බීජ ඇතුළුවූ ස්ථානයේ තුවාලයක් සෑදෙනවා. වැඩි වශයෙන් එය හට ගන්නේ ශිෂ්ණයේ හිසේ හෝ යෝනි මාර්ගයේ මුඛය අවටයි.

අසිරිමත්වූ දේකි පොතේ 40,41,42 පිටුවල ඇත්තේ...............

මේ තුවාලය කිසිම වේදනාවක් ගෙන දෙන්නේ නෑ. ඒ වගේම ටික දිනකින් මෙය හොඳවී යනවා. 

රෝගය මෙලෙසට මතු පිටින් හොඳ වුණත් මාස 4කින් පමණ නැවතත් කුෂ්ටයක් ලෙසින් මතු වෙනවා. සාමාන්‍යයෙන් ශරීරය පුරාම මේ කුෂ්ටය මතු වීමට පුළුවන්. මෙම කුෂ්ටයත් ටික කලකින් ඉබේම හොඳ වෙනවා.

මේ රෝගයේ ඇති භයානකකම එයයි.

තුවාලය හා කුෂ්ඨ ඉබේම හොඳ වෙනවා නම් ඇයි එය භයානක වෙන්නේ?

ඒකට හේතු කීපයක් තියෙනවා.

1. තුවාලය උඩින් හොඳ වූවාට ලෙඩය සනීපවී නෑ. ලෙඩය ඇඟ ඇතුළට පැතිරීම පමණයි වෙන්නේ.

2. මෙම අවස්ථාවේ සිටින රෝගීන්ට පහසුවෙන් අන් අයට රෝගය පතුරුවන්නට පුළුවන්.

3. පිටතින් රෝගය සුව වූ නිසා රෝගියා තම රෝගය නොසලකා හැර ප්‍රතිකාර ගැනීමෙන් වැළකී සිටිනවා. මේ නිසා ඔවුන්ට පසු කාලයකදී මේ රෝගයේ භයානක ප්‍රතිඵලවලට මුහුණ දෙන්න වෙනවා.

තුවාල, කුෂ්ට සනීප වෙලා වගේ පෙනුණත් විෂබීජ මුළු සිරුර පුරාම පැතිරෙනවා......

මේ භයානක ප්‍රතිඵල මොනවාද?

තුවාලය හා කුෂ්ඨය හොඳ වුවත් විෂබීජ මුළු ශරීරය පුරාම පැතිරිලා- මොළය, හෘදය, ස්නායු, අක්මාව ආදී වැදගත් අභ්‍යන්තර ඉන්ද්‍රියයන් සියල්ලම මේ රෝගයෙන් විනාශ වෙන්න පටන් ගන්නවා. නමුත් එක්වරම ඔවුන් ඉන් මිය යන්නේ නෑ. කාලයක් තිස්සෙම දුක් විඳිමින් කල් ගත කරලයි මිය යන්නේ.

සමහර විට ඔවුන් පිස්සන් හෝ ඔල්මාදකාරයන් ලෙසත් හැසිරෙනවා. සමහර විට අංශභාගයත් හැදෙනවා. මෙසේ සියයකුත් එකක් ආබාධ ඔවුන්ට හැදෙන්නට ඉඩ තියෙනවා. මෙහි කණගාටුදායක දෙය නම්, මේ වන විට ඔවුන් තව දහස් ගණනකට මෙම භයානක රෝගය පතුරුවා හැර තිබීමයි.”

මේ විස්තර අනුව නම් මට හිතෙන්නේ සිරිල්කාරයාගේ බිරියට වැලඳී තිබෙන්නට ඇත්තේ සිෆිලිස් රෝගය බවයි.

දැන් කොහොමදැයි නොදනිමි. 80 ගණන්වල මැද හරියේ ශ්‍රී ලංකාව සමාජ රෝග ව්‍යාප්තිය අතින් ලෝකයේ පළමු තැනට ආවේය. ඒ කොළඹ මහ රෝහලේ ලිංගාශ්‍රිත රෝග අංශයේ ඉහළම නිලධාරීන් තජක අප හා එක්ව කටයුතු කළ අවදියයි. “සොරි, මීට පස්සේ ඔයාලටවත් මේ සංඛ්‍යා ලේඛන දෙන්න විදිහක් නැහැ. අපේ ලොක්කෝ කියනවා ඒවා දෙන්න එපා කියලා.....” එතෙක් අප හා කුළුපගව කටයුතු කළ xxxx ප්‍රනාන්දු මහතා මේ ලියන්නාටම කීවේය.

අප එහෙමය. ගෙයි කුණු ටික පාපිස්සට යට කළාම හරිය. කුණු වෙන දෙයක් තිබිලා ගඳ ගැහුවත් කාටවත්ම පෙනෙන්නේ නැත.

ඔන්න මං ‘අසිරිමත්වූ දේකි’ පොතේ 43 පිටුවේ උඩ කොටසට යනවා.....

සංසර්ගයේ යෙදීමකින් තොරව වුණත් සමාජ රෝග; ලිංගාශ්‍රිත රෝග බෝවෙන්න.....

“සංසර්ගයේ නොයෙදීත් සමාජ රෝග බෝ වෙන්න පුළුවන්ද?

ඉතාමත්ම කලාතුරකින් සිදු වෙන්න පුළුවන්. සමාජ රෝගීන් පරීක්ෂා කිරීමේදී හා බෙහෙත් හේත් කිරීමේදී වෛද්‍යවරුන්ට සහ වෛද්‍ය සේවකයන්ටත් මෙම රෝගය හැදෙන්න ඉඩ තියෙනවා.

ඒ වගේම සංසර්ගයේ නොයෙදුණත් සිප ගැනීම වැනි අවස්ථාවලදී තොල්වල හෝ දිවේ හෝ මේ රෝගය හටගන්න පුළුවන්.

සමාජ රෝග බෝ කරන විෂබීජවලට ශරීර උෂ්ණත්වයෙන් පිටත ජීවත් විය හැක්කේ තත්පර කීපයක් පමණයි. ඒ නිසා ශරීරය සමඟ කෙලින්ම සම්බන්ධයක් ඇති නොවී රෝගය බෝවීමට හැකිකමක් නෑ.

ඒ වගේම මේ විෂබීජවලට පහසුවෙන් සිරුරකට ඇතුළු විය හැක්කේ ශ්ලේෂ්මල පටල තුළින් නිසා එවැනි අවස්ථා දකින්නට ලැබෙන්නේ ඉතාමත්ම කලාතුරකින්. රෝගියෙක් සමඟ කතා කිරීමෙන් හෝ එකට වාඩිවී දුම්රියක හෝ බසයක ගමන් කිරීමෙන් - ලේන්සුව, පිඟන්-කෝප්ප ආදිය පාවිච්චි කිරීමෙන් හෝ පොදු වැසිකිළි පාවිච්චියෙන් මේ රෝගය වැලඳීමට ඉඩක් නෑ.

සෑම ගණිකාවකටම මේ රෝගය තියෙනවාද?

අවශ්‍යයෙන්ම තිබිය යුතු නැහැ. එහෙත් ගණිකාවන් තමන් කරා එන්නන් මෙම රෝගවලින් පෙළෙනවාද නැද්ද යන්න ගැන නොසොයා සියල්ලන් සමඟ සංසර්ගයේ යෙදෙන නිසා හැම ගණිකාවක්ම මෙම රෝගයෙන් පෙළෙනවා කියා අපට සාමාන්‍යයෙන් හිතන්න පුළුවන්.

සමහරවිට මෙම දරු උපත සිදුවෙද්දී .....

සමාජ රෝගයක් වැලඳී ඇති මවකගෙන් දරුවාටත් මෙය බෝවෙන්න පුළුවන්ද?

ඔව්. බොහෝවිට මෙම රෝගවලින් පෙළෙන මව්වරුන්ගේ දරුවන්ට මෙම රෝග වැලඳී තියෙනවා. සමහර විට මෙම දරුවන් උපදින්නේ මැරිලයි. සමහර ළදරුවන්ගේ ඇස්වලට ගොනෝරියා රෝගය හැදෙන්න පුළුවන්. ඉක්මනින් ප්‍රතිකාර නොකළහොත් එහි ප්‍රතිඵලය වන්නේ ඒ දරුවාගේ ඇස් අන්ධ වීමයි.

යමෙකුට මෙම රෝගය ඇති යැයි සැක සිතුණහොත් කළ යුත්තේ මොකක්ද?

වහාම වෛද්‍යවරයා ළඟට හෝ ළඟම ඇති රෝහලට ගොස් ලේ බලවා ගන්න ඕනෑ. බාහිර රෝග ලක්ෂණ නැති වුණත් ‘වී.ඩී.ආර්.එල්.’ කියන ලේ පරීක්ෂාවෙන් රෝගය ඇති-නැති බව දැනගන්න පුළුවන්. ඉක්මනින් ප්‍රතිකාර ගතහොත් රෝගය සම්පූර්ණයෙන්ම සුව කර ගන්න පුළුවන්.

වී.ඩී.ආර්.එල්. කියන පරීක්ෂණය කරන්න ඕන සංසර්ගයේ යෙදී සති දෙකක් ගියාට පස්සෙයි. ඊට ඉස්සර වෙලා මේ පරීක්ෂණය කිරීමේ තේරුමක් නෑ.”

මූණ පුළුටු කරගත්ත ලස්සන කෙල්ලෙක් දොස්තර මහත්තයාගේ කුටියට ඇතුළු වුණා... පෙනෙන විදිහට නම් ලෙඩක් නැහැ වගෙයි. ඒත් දොස්තර මහත්තයා තුණ්ඩුවක නම- ගම- වයස- ලිපිනය ලියාගත්තා.

ඉතින් ස්වීට් හාර්ට්..... මෙච්චර ලස්ස්සන ගෑනු ළමයෙකුට මොකක්ද තියෙන......

“ඉතින් ස්වීට් හාර්ට්.... මොකක්ද මෙච්චර ලස්සන ගෑනු ළමයෙක්ට තියෙන අසනීපෙ...” ඇහැක් වහලා දොස්තර මහත්තයා කිව්වේ ‘හරි ගියොත් බුවා’ කියලා ඇඟවෙන තාලෙන්.... ඒ එක්කම පුටුවත් ටිකක් කෙල්ලගේ පැත්තට කිට්ටු කර ගත්තා. “ලජ්ජා වෙන්න එපා. Doctor කෙනෙක්ට කියන කොච්චර රහසක් වුණත් කවදාවත් එළිදරව් වෙන්නෙ නැහැ කියලා ඔයා දන්නවනේ...”

“ඒ වුණාට මට හරි බයයි ඩොක්ටර්! මගේ boy friend රූම් එකේදී කිව්වෙත් කිසි දෙකට බය වෙන්න එපා කියලා.... ඒත්...”

“මට තේරෙනවා. ඔයාලා දෙන්නා රූම් එකේ තනිවෙලා.... ඊට පස්සේ...?” කෙල්ල මොකුත්ම කිව්වේ නැහැ. ඇඹරුණා විතරයි. “...ඊට පස්සේ එයා ඔයාව මෙහෙම ළඟට ඇදලා ගත්තා... එහෙම නේද?” දොස්තර මහත්තයා රඟපාලා පෙන්නුවේ ‘සහාය නිළිය’ විදියට රෝගිනියව අරගන්න ගමන්. කෙල්ල තව ටිකක් ලජ්ජාවෙන් රතු වුණා, නිස්සද්දව. ‘හරි! කෙල්ල හරි.’ දොස්තර හිතුවා.

“ඊට පස්සේ එයා ඔයාගේ ඇඳුම්.... මෙහෙම කළා.... මෙහෙම kiss කළේ ඊළඟට....”

දොස්තර මහත්තයා ප්‍රශ්න අහන ගමන්ම හැබෑවටම රැඟුවා. තරුණිය ඔළුව හොලවමින් උත්තර දෙන අතරේම තරුණ දොස්තර හැන්ඩියාට මනාපයක් කරගන්නත් ඉඩ දුන්නා.

ඊට පස්සේ බුවා එබුවා වුණා! (foto- වාසනා ප්‍රනාන්දුගේ ත්‍යාග දිනූවකිනි.)

ඊට පස්සේ දොස්තර කුටියේ දොර lock කරලා ආපු ඩොකා, නිරුවත් තරුණියව ඔසවලා ගිලන් ඇඳෙන් දිගා කළා. ඊළඟටයි බුවා ‘එබුවා’ වුණේ. ඊටත් ටික වෙලාවකට පස්සේ දෙන්නාම ඇඳුම් ඇඳගෙන, පුටු දෙකට බර දුන්නාම තමයි ඩොක්ටර් ආයෙම එයාගේ භූමිකාව පටන් ගත්තේ.

“ඉතින් ඊට පස්සේ මොකද වුණේ?”

ඒ සැරේ නම් කෙල්ල ටිකක් එඩිතර වෙලා වගෙයි. කඳුළු පිරුණු දෑසින් යුතුව කතා කළා. “එ එ... එයා මගේ කම්මුලට ගැහුවා!”

“නිකම්ම ඔයාගේ කම්මුලට ගැහුවා? ඔයා මොනවත් නොකර හිටිද්දිම?” දොස්තර මහත්තයා පුදුමෙන් ඇහුවා. කෙල්ල හෙමිහිට මුහුණ ටිකක් ඉස්සුවා...............


23 comments:

  1. Replies
    1. අර පොටෝවේන්ම පේනවා අනුන්ගේ කතාවලට හොදින් සවන්දෙන්නෙක් කියලා.

      Delete
    2. මේක හරි වැඩක් උනානෙ බොලේ...!

      Delete
    3. ඉස්කෝලේ යන කාලේ ට්‍රයි කරපු කෙල්ලෙක් කිව්වා අපායට ගියත් වේලාසනින් යන්න කියලා..

      Delete
    4. අපාය?


      නිමල් අයියෙ මෙන්න මූ!

      Delete
    5. ඩ්රැකී. එයා කෙල්ලෙක්ගෙ ලනුවක් කාලද කොහෙද. කෙල්ලෙක් මට කිව්වේ පරක්කු වෙලා ගියාම අපායේ ඉන්න ගොඩ උඩටයි වැටෙන්නේ කියලා. එතකොට චප්ප වෙන්නෑලු කියලත් කිව්වා......

      Delete
    6. මගෙ උන්දැ මට ඔය වගේ දේවල් කිව්වෙ නෑනෙ... හිටිංකො අද ගෙදර ගිහිං අහන්ඩ... (එක්කො උන්දැ! නැත්තං ඒත් උන්දැ!!)

      Delete
  2. https://www.ranker.com/list/historical-figures-with-syphilis/philgibbons

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි Pra Jay, ඉතිහාසය පීරන්නේ මොකටද කියන අයටත් කියවන්න වටිනා ලිපියක්.

      Delete
  3. දොස්තරලා වි.ඩි.ආර්.එල්. පරික්ෂණය ගැබිනි කාන්තාවන්ට අනිවාර්ය කරලා තියෙනවාද?

    ReplyDelete
    Replies
    1. දොස්තර මහත්තයගෙන්ම අහලා අලුත් තත්ත්වය දැනගන්නකල් පරක්කු වුණේ. අසංග මහත්තයෝ මඟ හැරියා නෙවෙයි.
      ගැබිණි කාන්තාවන්ට මේ පරීක්ෂාව කරනවාමලු!

      Delete
  4. මට මතකයි රවි වීරසිංහ දවසක් ලියල තිබුණා, "ඒ කාලෙ අපි ඩීවීඩී ගැන දන්නෙ නෑ. කවුරුහරි ඩීවීඩී කියල කිව්වොත් අපි හිතන්නෙ ඒකත් සමාජ රෝගයක් කියලයි" කියලා...

    ReplyDelete
    Replies
    1. හරි නේන්නං, ඒ දවස්වල කිව්වේ VD කියලා. ඊට පස්සේ තමා STD වුණේ!

      Delete
  5. අසංග... එනු කඩුවට...! ගනු සටන...! අද මේකෙ දෙකෙන් එකක් බේරගන්ඩ...!!!

    ReplyDelete
    Replies
    1. එකපාරක් ඉස්පිරිතාලෙ හිටියා. බුදු අම්මෝ මට බැරියෝ....

      Delete
    2. මාත් එකපාරක් ඉස්පිරිතාලෙ හිටියා. එපා උනා.

      එහෙනං මටත් බෑ...

      Delete
  6. 01 ඕනමැන්ටල්ටගේ ජීවාණුගරණය කථාව මතක් උනා
    02. තව කවුද එකේක ලියපු මහත්තයා හම්බ කරන් කන්න තියෙන හු..තේ අච්චාරු දාන්න ලදනවාද කියලා පිටකොටුවේ අක්කි කෙනෙක් ඇහුවාලු/

    ReplyDelete
  7. හොයා බලන්න හිතුනා ජීවානුහරන කතාව..... දෙවෙනි කතාව නං ප්‍රසිද්ධයිනෙ.

    උදාර මහත්තයෝ,ඇහැකි නං ඔය මුල් කතාවේ link එක දෙන්නකෝ, හොඳ ළමයා වගේ.

    ReplyDelete
    Replies
    1. http://ornaya.blogspot.com/2012/02/blog-post.html

      මේ තියෙන්නෙ...

      අනික් පෝස්ට් ටිකත් කියවල බලන්න. ඒ කාලෙ නැගලම ගිය ලේඛකයෙක් තමා.

      Delete
    2. ගජබින්නාලංකාරය කැළේ

      Delete
    3. ඒ ගැන කියනුම කවරේද? ඕනය නිකං අපි දිහා හැරිල බැලුවත් හිනා යනව...

      Delete
    4. උදාර, ඩ්රැකී දෙන්නාටම පින්!

      Delete
    5. අම්මෝ... හිනාවෙලා තවම ඇස්වල කඳුළු! ආයෙත් ස්තුතියි!! අපරාදේ එයා බ්ලොග් ලිවිල්ල නවත්තලා තියෙන්නේ.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්