li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Tuesday, June 23, 2020

හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස

ඔපරේෂන් කාමරයේ ඈට නියමිත කුදු-මහත් කාර්යයන් කරමින්......

..... මගේ වාට්ටුවේ ඉන්න අමරා දේවී මතක් වෙලා මෙයාට.

අමරා අපේ වාට්ටුවේ ජ්‍යෙෂ්ටතමයා වයසින්. ඔපරේශන් කාමරේ ඈට නියමිත කුදු මහත් සියලු කාර්යයන් මනාව කරන අතරම ඈ වැඩිමහලු සහෝදරියක මෙන් මගේ කෑම බීම ගැන නිරන්තරයෙන් සොයා බලනවා. මම දවසට තේ/කෝපි 15-20ක් බොනවනෙ!

ඒත් ලඟදි ඉඳල මම කොලඹ එන දවසට ‘මෙන්න මේ සුදුලූනු මාලුව තකහනියෙ හදල දෙන්නෙ කාටද’ කියල මට දැන් තේරිල තියෙන්නෙ! මල කෝලං!! මේ ඔක්කොම වාට්ටුව ගාව අඹ ගහ යටදි නිමල් අයිය අමරට චොකලට් එකක් දුන්නට පස්සෙනෙ. මේව මිනී මරාගන්න වෙන වැඩ ඕයි!

‘එතැනදී මෙයා අත් මිටි කරල හකුලල, අරය අත හොඳට දිග ඇරල පෙන්නන්න ඇති- ගවීන්.

ඊට පස්සෙ ඒ එක test එකෙන්ම අමරව pass කරල චොකලට් එක දෙන්න ඇති!’ - මර්වින්.

‘මෙයා කොහෙද අපේ ඇහැට වැලි ගහන්නේ?’ - නෙවිල්.

නිදහසට කිසිවක් නොකියමි. තත්වූ පරිද්දෙන් පමණක් කියමි. දිනක් වාට්ටුවේ පිරිසට කුඩා කෘතවේදී සංග්‍රහයක් කළෙමි. එදින අමරා මිසී නිවාඩුය. එනිසා ඊළඟ වතාවේ යද්දී චොක්ලට් එකක් ගෙනගොස් ඇයට දුන්නෙමි!

එහෙත් 'ආනන්ද සමරකෝන්' එය හඳුන්වන්නේ 'රාධා ක්‍රිෂ්ණා' පෙම් පුවත වශයෙනි..............

ඔය කතන්දරේ වෙච්චි වෙලාවේ මර්වින්ගෙන් පිටවුණු හමාර වාක්‍යයත් මෙතනට ඔබන්නලු! ඔන්න එහෙනම්: ‘නිමලය කුකුළා!’

අප්පද බොල, පීරිස් මහත්තයා දැන් කියන්නෙත් ‘කුකුළා අතින් අරගෙන’ කිරි වෙළෙඳාමේ යන යුවතිය ගැනමයි.

මෙන්න බලන්න නිමල් අයියේ, ආනන්ද සමරකෝන්ගෙ මේ ගීතයෙ විවරනය හාත්පසින්ම වෙනස්. මේක මම ගත්තේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ආනන්ද සමරකෝන් අධ්‍යයනය පොතෙන්.

පුංචි සුදා සුදු කැටියා ගීතය උදෑසන කිරි ගෙන යන ගැමි ළඳකගේ සහ ගැමි තරුණයකුගේ ප්‍රණය කලහයක් සේ පෙනෙන්නකි. එය එසේ වටහා ගැනීමෙහි ද වරදෙක් නැති. එහෙත් සමරකෝන් එය හඳුන්වා දෙන්නේ රාධා ක්‍රිෂ්ණා පෙම් පුවත වශයෙනි. ඔහු කරන විස්තරය බලන්න; හිස මත කිරි සැළියක් තබා සුරතින් සේරුවක් ද රැගෙන හිමිදිරියේ මාවතක් දිගේ ගමන් කරන රාධාට තම ආදරවන්ත ක්‍රිෂ්ණා මුණ ගැසුණි. ගෝපාලයෙකුගේ වෙස් ගෙන සිටි ක්‍රිෂ්ණා ඈට හඳුනා ගැනීමට නොහැකි විය.

ඔහු කුසගිනි බව පවසා ඇගෙන් කිරි ස්වල්පයක් ඉල්වූ නමුත් මුදල් නැතිව එය දීමට බැරි යැයි කියමින් ඈ යන්ට ගියා ය.

එවිට ක්‍රිෂ්ණා උදහස් ව තම ඉණේ සඟවා තිබූ වස් දඬුව ගෙන පිඹිමින් නැටීමට පටන් ගත් විට රාධාට ඔහු තම ආදරවන්ත ක්‍රිෂ්ණා බව හැඳින ගැනීමට පුලුවන් විය. ඈ ආපසු විත් කිරි සැළිය බිම තබා සේරුවට කිරි වත්කර ඔහුට ආදරයෙන් පිළිගැන්වූවා ය. 

සමහරුන් කියන්නාක්සේ පුංචි සුදා ගීතය 'where are you going my ...' සිහි කරවන්නක්ද?

ප්‍රයෝගයෙහි දක්ෂ වූ ඔහු එය ප්‍රතික්ෂේප කළෙන් රාධා නැවත නැවතත් එය පිළිගන්නා මෙන් ආයාචනය කළා ය.

මඳ වේලාවක් මෙසේ යාඤා කළ පසු ක්‍රිෂ්ණා එය පිළිගෙන පානය කළේ ය. අන්තිමේ දී දෙදෙන පෙර සේ ම මිත්‍ර වූහ.

පුංචි සුදා ගීතය, ‘වෙයාර් ආ යූ ගොයිං මයි ප්‍රිටි ලේඩි නමැති ඉංග්‍රීසි ප්‍රබන්ධය සිහි ගන්වන ගීයක් ලෙස ද ඇතැම් ලේඛකයන් හඳුන්වා දී තිබේ.’

ඉතින් එකම ගීතයක් කී විදියකට පෙනෙන්න පුලුවන්ද? මම හිතන්නේ කලා කෘතිවල එන අත්දැකීම් අපේ පොදු අත්දැකීම්. අපි ජීවිතය/ සමාජය අත්දකින්නෙ අපේ අත්දැකීම් තුලින් බිහිවන පාට කන්නාඩිවලින්. ඒ නිසා ඒ තුලින් ජනිත වන කලා කෘති නිර්මානය වෙන්නෙත්, රස විඳීම හා අවබෝධය වන්නෙත් ඒ ඒ පාට කන්නාඩි හරහාමයි.

ඒ නිසා කලා කෘති දැකීමේ විවිධ කෝන අතර, නිර්මානකරුවගේ කෝනය වැදගත් උනත් එය තවත් එක් කෝනයක් විතරයි. 

හැබැයි ඉවසීමෙන්- එකඑක කෝන පූර්ව විනිශ්චයන්ගෙන් මිදී මනසිනුත්, හදවතිනුත් දකින්න පුලුවන් නම් අපේ ජීවන දෘශ්ඨිය පෘථුල වේවි; අපි වඩා සුන්දර මිනිසුන් වේවි.

හැමෝම වගේ ජීවිතය දිහා බලන්නෙ එක-එක වර්ගයෙ පාට කන්නාඩි දමාගෙන.........

කිරි වෙලඳාමේ යන තරුනිය මේ ගීතය කිව්වට පස්සේ කියන්න වෙන ගීතය නම්:

මගෙ හිතේ සියුම් තැන් සොය සොය - රිදෙව්වත් නුඹයි 

ඒත් නුඹෙන් සිත නොමිදෙයි පුදුමයක් තමයි

වැස්ස නුඹ වගෙයි….

කරුනාරත්න දිවුල්ගනේ ගයන්නේ. යමුනා මාලනිගෙ පද රචනය. මේකෙ සංගීතය ගුනදාස කපුගේ නේද?

ඔබ හිතනවා ඇති මම තේ කෝප්පෙ කුනාටු දකින්නෙක් කියල. ඔව්, වෙන්න පුලුවන්. මම තේ කෝප්පවල කුනාටු දකින්නෙක් වෙන්න පුලුවන්.

මේ දශක දෙකකට වැඩි රෝහල් ජීවිතේ මම උවමනාවටත් වඩා දැක තියනවා කිරි පොඩියක් නෙමේ; උගත් පෙම්වතියගේ බැංකු ගිනුම් ශේශය, ස්ථාවර තැන්පතු, ලිංගික සත්කාර, දෙමවුපියන්ගෙන් ලැබුනු ඉඩම් කෑල්ල ලියාගන්නා ප්‍රේමවන්තයින්;එච්චර අරගෙනත්  එක්කෝ දවසක ඈව පන්නා දමන, එහෙම නැත්නම් ඈව රෙදි හෝදන; ලමයි වදන; කෝකියන් බවට පමනක් පත් කරන්නවුන්.

ඒත් නුඹෙන් සිත නොමිදෙයි - පුදුමයක් තමයි…..

තමා අතීත වීරයෙකුට සමාන කරමින් මුසෝලිනීත් නිතරම 'සීසර්'ව ඉස්සරහට ගත්තේය! ඒ හැඟීම් සංකීර්ණය මත ක්‍රියා කිරීමේ උපක්‍රමයෙන් වැඩ ගනිමිනි. 
කොහොම නමුත් මේ ගීත දෙකේදිමත්, ඊලඟට අප දකින උදාහරනවලත්, පොදු සාධකය තමා කෙනෙක්ගෙ හැඟීම් සංකීර්නය මත ක්‍රියා කිරීම මගින් වශී කිරීම/ වසඟයට ගැනීම; working on emotional complex!

මොකද්ද මෙයින් අදහස් වෙන්නෙ?

මුලින්ම කියන්න ඕන, මම මේ පදය නයට ගන්නෙ මහාචාර්ය සුචරිත ගම්ලත්ගෙ ගුරු ගුණ සමර පොතෙන් කියල. එහිදි ඔහු මෙහෙම කියනව.

‘සරච්චන්ද්‍රයන් සමග මගේ ඇසුර තව දුරටත් පැවතී ගෙන ගිය ආකාරයක් විය. එනම්, ගුණදාස අමරසේකරයන් හරහා ය. අමරසේකරයන්ගේ කාව්‍යවලටත් නවකථාවලටත් එකල පැවති, මෙකල නැති අදහස්වලටත් මහත් සේ ඇලුම් කළ මම අමරසේකරවාදියෙක් ව සිටියෙමි

…..මම අමරසේකරයන්ගෙන් බොහෝ දේ උගතිමි. ඉන් ප්‍රධාන ම දෙය නම් අමරසේකරයන් මට ඉගැන්වූ, මගේ දිවි හිමියෙන් මා හැර නො යන පාඩම යි. එනම්, කාව්‍යය හා සාහිත්‍යය ප්‍රථම කොටත්, ප්‍රමුඛ කොටත් පාඨකයාගේ හැඟීම් සංකීර්ණය මත ක්‍රියා කළ යුතු බව යි. සාහිත්‍යයට එසේ කළ හැකි වන්නේ….

ගුරු ගුණ සමර (මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් පිළිබඳ සැමරුම - මහාචාර්ය සුචරිත ගම්ලත් - 1997)

ඈත අතීතයේ නම් කාය ශක්තිය, ආයුධ තියෙන කෙනාටයි දිනන්න ලැබුණේ. ඒත් අද....
අපි අතීතයෙ නම් කාය බලයෙන් ප්‍රශ්න විසඳගත්තා. ඔබට කැලේ අනික් ඉසව්වේ රැහේ එකියක් කැලේට ඇදගන යන්න හිතෙනවද? ඒකි ගාව ඉන්න එකා ඔලමොල ගොබිලෙක්/හාදයෙක්ද? යමු. අද රෑට; අපි ගිහින්... හතර පස් දෙනෙක් ඉවර කර, තව දහ පහලොස් දෙනෙක්ගෙ අතපය කඩා ඒකිවත් තව කැකුලියොනුත් කුදලාගෙන එමු; උනුත් ඒකම කලානෙ මීට හඳවල් (පෝය) තුනකට කලින්!

මේ විදියට වඩා සුව පහසු ගල්ගුහා, සරු දඩබිම්, ලිංගික සහකාරියන් වෙනුවෙන් අතින් පයින්, පොලු මුගුරුවලින්, මොට්ට/ තියුනු ආයුධවලින් සටන් කරමින් අපි පරිනාමය උනා.

ගැහැනු වඩවඩාත් ආයුධ එක්ක කරන ගනු දෙනු අඩු වෙද්දී, සහකාරියන් සහ මවුවරුන් ලෙස කරන කාර්යයනටම ලිංගික ශ්‍රම විභජනයෙන් තල්ලු වෙද්දී, එක්තරා විදියකට සුකොමල හා සුවිශේශි බවක් ඔවුන් ලැබූ නමුත්, අනික් අතට ඔවුන් බලරහිත උනා. 

ආයුධ දරන පිරිමින්ගේ බලග්‍රහයේ ඉන්නා අතරම, ආයුධවලින් තොරව ඔවුන්ගෙන් බලය සොරා ගන්නා විද්‍යාව/ කලාව අලුතෙන්ම ගොඩනගන්නත් ඔවුන්ට සිද්ධ උනා. පිරිමින්ගේ හැඟීම් මත ක්‍රියා කිරීමයි මෙම කලාවේ පදනම.

තමන්ව හෙළා දුටු ස්නාවක ජුවාම් තුමාගේ හිස රජ්ජුරුවන් ලවාම තැටියක තියලා ගෙන්නාගත්ත සැලොමි පිරිමින්ගේ හැඟීම් මත ක්‍රියා කළ යුතු විදිහ ප්‍රගුණ කරන්නැති!

“ඒකට නම් එකඟ වෙන්න බැහැ මචං. එහෙම කිව්වම නිකං, පිරිමි අපි සෙකන්ඩ් වෙනවා වගේනෙ!” ඒ අදහස අයියෝමය පුරුෂයෙකුගේ. හූමිටි දෙක තුනකුත් එකතු වුණා; ඒකට.

“පයන්නෝ, කියන ටික අහගෙන ඉඳලා තීරණේකට වරෙන්.” ඒ මොහොතේ නම් අපේ රසකාමියාට තරහ ගිහින් වගේ....

මෙන්න, අහගනිල්ලා.

එබසට දූ තුන්දෙන කියන්නාහු ස්වාමීනි අපට නොකියා ඒ හා පිරිසක් ගෙන ගොස් කුමට විඩා වූ සේක්ද? අපට කිවහොත් එක බල පිරිසකුත් නැතිව අපි තුන්දෙන ගොස් ඔහු කාම නමැති මලින් බදා ගෙන මුවපොල්ලකු සේ පෑලම්හ. දැනුදු ශෝක නොගෙන නුඹවහන්සේගේ දිව්‍යශ්‍රීම වුන මැනව……

අප මහ බෝසතානන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ශයක් දස පාරමිතා පුරා, සිදුහත් තාපසව, සොත්ථිය බමුනා දුන් කුසතනමිටි අටෙන් සිය පාරමිතාබලයෙන් වජ්‍රාසනය නිමවා, සිරිබෝ කඳට පිට දී ඉඳගත් කල, ඔවුහු බුද්ධත්වයට පත්වීමෙන් තමන්ට වන ව්‍යසනය දැක, වශවර්ති මාර දිව්‍ය පුත්‍රයා සිය සියලු සේනා, සියලු අවි ආයුධ, ගිරිමේඛලා ඇතු ඔහුට විරුද්ධව මෙහෙයවා දැන් මම තෝ දෙකකුලෙන් ගෙන පරසක්වල ගසමි; වහා තෝ මගේ වජ්‍රාසනයෙන් නැගිටිනු විධාන කල මුත්, සිදුහත් තාපසතුමා තම උදව්වට කැඳවූවේ අවිගත් බලගතු හමුදා නෙමේ; මහී කාන්තාව ව.

බුදු හිමියන් සමඟ සටනින් පැරදුණු මාරයා උදව් අරගන්නේ දුවලා තිදෙනාගෙන්... ගැහැනුන්ගෙන්...

බුදුවරයෙක් බුදු වීමට තවත් බුදුවරයෙක්ගෙන් නියත විවරන ලබද්දීත්, බුදු වීමට පෙර වෙස්සන්තර ජාතියෙහිදී හත් වාරයකදීත්, අවසන මාර පරාජයේදීත් වශයෙන් මහී කාන්තාව සාක්ශි වශයෙන් ගුගුරනවා නිමල් අයියේ, ශතඝෝශා, සහස්‍රඝෝශා ආදිය පවත්වමින්, දස දහසක් සක්වල දහ දහසක් මහ පොලෝ ගුගුරුවමින්, මාර පරාජයේදී නම් මීට අමතරව මහ පොලොව පැලී එකසියතිස්හතක් නරකාදි පාමින්.

මේ විදියට වශවර්ති මාර දෙවි පරාද වූ කල්හි තමන්ට දෙව් භවනේ ඉන්නට ලැජ්ජා නිසා දඹදිව අඥාත වීදියක මගී වෙසක් ගෙන වාඩි ලාගන, නිකට අතක තබාගන සුසුම් ලන කල්හි, ඊලඟට මෙසේ සටන අතට ගත්තේ කවුද? ඔහුගේම දියනියන් තිදෙනා: තන්හා, ආරතී (රතී), රඟා. අක්කා, නංගලා දෙන්නට මෙහෙම කියනවා:

"නඟිනි (නංගිලා), පුරුෂයන්ගේ සිත් නම් නොයෙක් ආකාරය. සමහරකෙනෙක් බාලස්ත්‍රීන් කැමති වෙති. සමහරකෙනෙක් යෞවන ස්ත්‍රීන් කැමති වෙති. සමහරකෙනෙක් මධ්‍යමස්ත්‍රීන් කැමති වෙති. සමහරකෙනෙක් වෘද්ධස්ත්‍රීන් කැමති වෙති. ඒ සිද්ධාර්ථකුමාරයාගේ අදහස් නොවරදවා බදා ගනුම්හයි මන්ත්‍රණය කොටලා

දොළොස් හැවිරිදි කෙළි රූ සියයෙක, සොළොස් හැවිරිදි පළමුවන යෞවනයෙහි සිටි ස්ත්‍රී රූ සියයෙක, එක් දරුවන් ලද ස්ත්‍රී රූ සියයෙක, දෙදරුවන් ලද උත්තම ස්ත්‍රී රූ සියයෙක, එක දෙක නර දුටු ස්ත්‍රී රූ සියයෙක, විලිකුන් කෙස් ඇති මැහැලි රූ සියයෙකැයි මෙසේ සසියයක් වෙස් මවාගෙන

නානාප්‍රකාර ගැහැනු හයසීයක් තායම්-මායම් පාමින් කෙලෙස් වඩන්නට හැදුවත්...............

සිද්ධාර්ථයා අප පියාණන් මුහුණ ගෑ දැලි අද පිස හරිමෝමය. ඔහු සිල් බිඳිමෝමය කියකියා නන් විසිතුරු මලින් සරහන ලද නිල්වරලසින් හා කන් නමැති මධු ගුහාවට ගමන් ගත් නීලභෘඞ්ග…..

පූජාවලී/ මයුරපාද හිමි (ශාස්ත්‍රීය සංස්කරනය/ මහාචාර්ය ඒ. වී. සුරවීර, එච්. ඒ. පී. අභයවර්ධන, හර්බට් පතිරන - 1998)

ඉහත අප දුටුවේ ඒ අවස්ථාව මයුරපාද පරිවේනාධිපති වහන්සේ පූජාවලියේ දක්ශ කතාකරුවෙක් ලෙස විස්තර කරන අයුරුයි. මේ කොටසෙනුත්, ඊලඟට එන ඡේද කීපයෙනුත් අඩු ගනනේ පූජාවලිය ලියන කාලයෙදි පුරුශයන්ගේ සහකාරියන් තේරිලි (preferences),

පුරුශයන්ගේ සිත් ගන්නේ ලියන් කුමක් කරමින් හිටියොත්ද ආදී කරුනු ඉතා රසවත්ව උන්වහන්සේ සාරාංශ කරනවා.

(මගේ පැතුම; සිය තරුපහේ හෝටල් බඳු පන්සල් හා අති සුඛෝපභෝගී යාන වාහන උදුරාගත් කලෙක මෙන් මුසුප්පුව- ලමයින්ට ලිංගික අධ්‍යාපනය නොදෙන්නයි කෑ මොර දෙන බහුභාන්ඩික විභජ්ජවාදී නොවන යතිවරු, බොහෝ පන්සල්වල ඇති මේ අනඟි; සැබැවින්ම අතිපූජනීය ග්‍රන්ථය නොදකීවා යන්නයි!).

මෙසේ කාන්තාවන් පොදුවේත්; නගරසෝබිනී ගුරුකුල විසින් විශේශයෙනුත් ආයුධ රහිතව, හැඩිදැඩි ඔලමොල හැසිරීම් හෝ වචන රහිතව, විනීත සමාචාර සීමාවේ සිට, ඉතා සූක්ශමව, චෙස් ක්‍රීඩාවකදී මෙන් සිය ප්‍රතිවාදියා කලබල නොකර, පියවර ගනනාවක් ඉදිරියට සැලසුම්කර සැක නොහිතෙන කුඩා පියවරවලින් බලය අල්ලන විද්‍යාව මහත් සේ පෝශනය කලා.

“ඈ? ගෑනු එහෙම කළා?”

“හරියටම හරි. ඊට පස්සේ.....?”

දෙවෙනි ලෝක යුද්ධයේදී කාන්තාවන් ඉස්සරහට ගෙන්වාගත්තා............ දැන්වීම්වලින්...

ක්‍රමයෙන් පිරිමින්ට, මේ ගැහැනුන් විසින්ම දියුනු කර පිරිපහදු කල විද්‍යාව ප්‍රගුන කරන්න සිද්ධ උනා;

ගැහැනුන්ගේ බල අරගල තේරුම් ගන්න/

රාජ සබාවල අමාත්‍ය මන්ඩලවල හිනා වෙවී ප්‍රශස්ති ගායනා ගයන ගමන්, දිය යටින් ගිනි අරන් යමින් ක්‍රමයෙන් සිය බලය ව්‍යාප්ත කරන්න- නැත්නම් රජුට ලං වෙන්න- එහෙමත් නැත්නම් රජු බලයෙන් පහකර රජකම උදුරගන්න/

විදේශ තානාපති සේවයේදි/ රහස් ඔත්තු සේවා මූලධර්ම නිර්මානයේදී තම සතුරු මිතුරු රටවල් පාලනය කරන්න- 

වෙලෙඳ ගිවිසුම්/ දේශපාලන ගිවිසුම්වලදි අවස්ථාවාදීව තම රටට වැඩි වාසි නොදැනෙන අයුරින් ලබා ගන්න…..

ඒ විතරක් නෙමේ ගැහැනුන්ගේ ඒ විද්‍යාවම භාවිත කොට ගැහැනුන්වම වසඟ කරගන්න: යුධයට නිරායුධව ගොස් සතුරන්ගේ ආයුධ උදුරා උන්ටම කෙලනා සේ…..

යුරෝපීය රාජසබාවල, විශේශයෙන්ම ප්‍රංශයේ දහදහතර වන ලුවී රජුගෙන් පටන්ගෙන, පහලොස්වන හා දහසය වන ලුවී රජු කාලයේ, බැස්ටීලය බිඳවැටී ජාතික ඇසැම්බ්ලිය නිර්මානය වෙද්දි මෙම විද්‍යාව උච්චත්වයට ලඟා වී ආයෙ බහින්නත් උනා කියලයි මට හිතෙන්නෙ. 

අද වෙද්දි මෙම හැඟීම් සංකීර්නය මත ක්‍රියාකිරීමේ විද්‍යාව භාවිත කරන්නට ගැහැනු පිරිමි බේදයක් නෑ.

ඇයි ලංකාවේ දුම්රියවලට ගැහැනු නම් විතරක් දමලා තියෙන්නේ?

වැඩිමනත් මේක යොදාගන්නෙ බඩු විකුනන්න; ධම්ම ජාගොඩගෙ මිහිකතගේ දරුවෝ ටෙලි නාට්‍යයේ කියන්නාක් මෙන් ගෙදර කිරිවැස්සි විකුට, ඒ සල්ලිවලින් කිරිපිටි පැකට් එකක් ගන්න පොලඹවන ආකාරයේ මෙහෙයුම්වලට.....

මේ අනිකාගේ හැඟීම් සංකීර්නය මත ක්‍රියාකිරීම, කෙනෙක්ගෙ සිත ඇද ගැනීමේ, වසඟයට ගැනීමේ, තමා වෙත එක පැහැර තබා ගැනීමේ පදනමයි.

මෙය ප්‍රගුන කල තැනැත්තා/ තැනැත්තී එක්කෝ හොඳ සන්නිවේදකයෙක්/ අලෙවි නියෝජිතයෙක්/ සාර්ථක ස්ත්‍රී/ පුරුශ සොඬෙක්/ ජනප්‍රිය දේශපාලන නායකයෙක්/නායිකාවක්…..

‘එහෙම එවුන් අද ඉන්නවද පීරා?”

“ඕනි තරං ඉන්නවා මචං. ඒක පෙනෙන්නෙ මම කියන දේ හොඳට තේරුම් ගත්තම.... තියරිය තේරුම් ගන්නකොට නිකම්ම ඥානය පහළ වෙයි.... එතකොට නහයෙන් පෙන්වන්න; ඇඟිල්ලෙන් අනින්න ඕන්නෑ.” අයස්මන්ත මහත්තයා කීවේ ඉඟි මරමිනි.

මම වෛද්‍ය භූමිකාව කරද්දි මගේ රෝගීන්ගෙ හැඟීම් සංකීර්නය අල්ලගන්න වෙනව. ඔහුට/ ඈට ඇති බිය සැක සංකා දකින්නම වෙනව.

ඒවාට පිලියම් නොදුන්නහොත්, ලෝකයේ තියන විද්‍යාත්මකම; නිවරැදිම ප්‍රතිකාරය මම දුන්නත් සුව වෙන්නේ බාගෙට- කඩින් කඩ.

ගං ඉවුරේ තරුණයා කොච්චර දක්ෂයිද කිව්වොත් තරුණිය හිතුවේ ඇය ඔහුව වසඟයට ගත්තා කියලයි!

අනෙක් අතට, මිනිසුන්ගෙ මානසිකත්වය තේරුම් ගෙන, රෝගය හා සමානව හෝ ඊටත් වඩා ප්‍රමුඛත්වය දී හැඟීම් සංකීර්නයට ප්‍රතිකාර කරන හොර වෙදා ගාව රෝගීන් රැස්කනු ඇති. ඔවුන්ට ඇත්තටම කායික මානසික සුවයට අමතරව, හොර වෛද්‍යතුමා විසින් වුනත් හරි  වෛද්‍යතුමා කල යුතුම කාර්යය හරියට කල නිසා- තමා වටිනා පුද්ගලයෙක්ය යන්න තමන්ට ම දැනෙන්න සලස්වපු නිසා.

ගං ඉවුරේ තරුනයා එය මනාව කලා. කෙතරම් හොඳින් කලාද කියතහොත් ගීතයේ පසු බාගයේදි තරුනිය හිතන්නෙ ඈ විසින් තරුනයාව බාගත් බවයි.

කිරි විකුනන්නිය හා තරුනයා සිදුවීමෙ නම් උනේ ත්‍රස්තවාදී ආක්‍රමනයක්. ඊට පසු සියල්ල හොඳින් පැවතුනා නම් එච්චරයි. හැබැයි එතනදීත් උනේ තරුනියගෙ අනුකම්පාව අවුස්සා තම වසඟයට ගැනීම.

එහෙනම්, වසඟයට ගැනීම, වසඟයට පත්වීම ආදරවන්තයින්ට පමනක් නෙමේ වෙනත් වෙනත් සම්බන්ධකම්වලදීත් නිරන්තරයෙන් සිද්ධ වෙන දෙයක්. දෙදෙනෙක් අතරෙ යෞවන ප්‍රේමය රාජ්‍ය පාලනයට යොදාගන්න පුලුවන්ද?

“අම්මට සිරි...”

“මේ, මැද්දට පනින්න එපා, ආයෙත් ඒ මනුස්සයාගේ mood එක බස්සලා....  ඉතින්, ඉතින්. මොකක්ද පීරිස් ඔය ආදර කතන්දරේ?”

“ මේක නිමල් අයියේ, චීන- ප්‍රංශ ආදර කතාවක්... ඒ වගේම දේශපාලන කතාවක්....”

****** 

'මම නමින් ශී පෙයි පූ. චීනයේ.

ප්‍රංශ එම්බසියේ දෙවෙනියගේ නිවසේ, 1964 විතර තිබුණු සාදයට චීන ජාතික මටත් ආරාධනාවක් ....

නමසිය හැට ගනන්වලදි මම ජීවිකාව ලෙස තානාපති සේවාවල නියුතු වූවන්ට හා ඔවුන්ගේ දරුවන්ට අපේ චීන බස (මැන්ඩරින්) උගන්නනවා.

ප්‍රංශ එම්බසියෙ දෙවැන්නාගෙ නිවසේ අනෙකුත් මිතුරු විදේශ තානාපති කාර්ය මන්ඩලවල මිතුරු මිතුරියනුත්, ඔවුන් හා ගනුදෙනු කරන චීන ජාතික මටත් ආරාධිතව ඉරනම් සහගත සාදයක් පැවතුනෙ 1964දි වගෙ. කිසිවෙක් එක්ක වැඩි කතාබහක් නැතිව කාන්සියෙන් එකෙල මෙකෙල වෙන ප්‍රංශ තරුනයෙක්ගෙ ඇස් මටත් නොදැන හොරෙන් මාව හඹන්න උනා. ඒ මොනවදෝ හොයන ඇස්- අතෘප්තිමත් ඇස්! මොනවද ඔය හොයන්නේ? මොනවද ඔහුට ඕනේ?

ටික වෙලාවක් යද්දී ඔහුට දැනුනා මමත් ඔහුව නරඹන බව.

ඒත් මම එතරම් ඔහුව තැකීමකට ගත්තෙ නෑ. ඔහුට තව දුරටත් කෙලින්ම විවෘතවම  මා දිහා නොබලා ඉන්න බැරි උනා; මගේ ඇස්! මඟ හරින්න බැරි; හදවත විනිවිද යන ඇස්. 

අප එකිනෙකා අදුන්වාගත්තා. ඔහු නමින් බෙයනාර් බුසිකො (Bernard Bouriscot); ප්‍රංශ එම්බසියෙ ගනකාධිකාරිවරයෙක්. කතා කරගන යද්දී මට දැනුනා ඔහුගෙ පැරනි චීනය ගැන ඇති අතිමහත් ගෞරවයත්; දැන ගැනීමට ඇති නොතිත් ආශාවත්.

ඔහුට මගේ- සිහින් ගෙලත්, සිහින් කුඩා ඇඟිලිත් දිහා වරින්වර නොබලා ඉන්න බෑ වගේ. මගේ කටහඬත් ඔහුට මිහිරක් වගෙයි.

මගේ ඇස්... මඟාරින්න බැරි ඇස්.... හදවත විනිවිද යන ඇස්....

ඒ වෙනකොට ඔහු සිහිනෙන් මෙන් කියවා- අසා තිබූ රාජකීය චීනය නෙමේ ඔහුව පිලිගත්තේ; බටහිර ධනවාදී ජාතිකයන් දිහා සැකමුසුව බලන, රජයේ අවසරයකින් තොරව විදේශිකයන් සමග ඇයි හොඳයිකම් තහනම් වූ චීනයක්. ඔහුගේ කුහුල ඔහුව නොදන්න දීපංකරේක අතරමං කලා වගේ කලකිරීමකින් ඉන්න බව මට හොඳට දැනුනා.

ක්‍රමයෙන් අපි..........

9 comments:

  1. Very inteinterest sir. Look forwards to read the next episod.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, ඔබේ ප්‍රතිචාරය අයස්මන්ත මහතා දැක තිබුනා!

      Delete
  2. හ්ම්... අර හැඟීම් සංකීර්ණයට බලපෑම් කිරීම ගැන කියවෙන දේ හරියටම හරි.

    ReplyDelete
    Replies
    1. ඒක හිතන්නවත් බැරි තරම් බව තව ඉස්සරහට.....

      Delete
  3. මිහිකතගේ දරුවෝ අපට එකපාරයි බලන්න ලැබුණෙ. ආපහු බලන්න ආසයි. මොකද, ඒක විකාශය වෙද්දි මම පොඩියි. දැන් බැලුවොත් තමා ඒක තේරුම් අරං බලන්න පුළුවන් වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඩ්රැකී මේ මටත් ලෙඩ බෝ කරන්න එපා!

      Delete
  4. සුදුලූනුයි රොමෑන්සුයි එකට කියෙව්වමද කොහෙද.

    ReplyDelete
    Replies
    1. ඒක කොහොමද දැනෙන්නේ කියලත් කියනවා නම් තමයි තවත් හොඳ Pra Jay මහත්තයෝ!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්