li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Tuesday, July 14, 2020

අසිරිමත්වූ දේකි - දොළොස්වෙනි කොටස

...මේනක මම ප්‍රෙග්නන්ට්; ඔයාගෙන්...”

දැන දැන මම කිව්ව....

උඹට මම කිව්වා.... දරුවාව මරපන්....(foto- වාසනා ප්‍රනාන්දු)

....උඹට මම කිව්වා, උඹට මම කිව්වා..... කපටි ගෑනි, දරුවව මරපන්..... පව්කාර පාහර බැල්.....”

මේ වෙලාවෙත් අරක්කු වීදුරුවකට යට වෙලා දුම් වැටියකින් පණ කෙන්ද රැකගන්න දඟලන මේනක, වැල්ලවත්ත දෙදරන්න බෙරිහන් දුන්නා.... ඔන්න ඔතනින් පස්සෙ තමයි අපි ආපහු මුලට යන්න ඕනේ. මේනක තාම බෙරිහන් දෙනවා, මම මුහුද දිහා බලාගෙන කල්පනා කරනවා....


මේනකගෙන් ගැබ් වෙන්න තිබ්බ ආශාවක් දැන් විළිරුදාවක් දක්වා වර්ධනය වේගෙන එනවා.....

පස් මහ බැලුම් නොබලපු ඔයා ජීවත් වෙන්න අවස්ථාව ඉල්ලනකොට, මම මේනක නිසා හුස්ම වැටෙන වාරයක් ගාණේ මැරෙනවා.... එක වෙලාවකට මට හිතෙනවා මේ මුහුද හරහා ධාරාණිපාත සුළං රැල්ලක් ඇවිත් මගේ කන් බෙර පළාගෙන ගියා නම් කියලා..... එහෙනම් මේ කිසි දෙයක් මට ඇහෙන්නෙ නෑ, ඒත් වැඩක් නෑ..... එහෙම නම් ගත, සිත, මනස කියන තුනම පුපුරගෙන යන්න ඕන.....

මනස්ගාත පිරුණු ෆැන්ටසියක හිර වෙලා දඟලන, දරුවෙක් ගැන රියැලිටියක් දකින්න අකැමැති මේනක වගේ පිරිමියෙක්ගෙන් ගැබ් අරගත්තු මම, දැන් දරුවෙක් මරණ විදිහක් ගැන හිතනවා.....


මට මොනවද ඇහෙනව, එයා බඩ ඇතුළේ ඉඳගෙන නොපෙරළී තියෙන තොල්වලින් ‘අම්මා’ කියනවද....?

අකුරු කියවලා නැති එයා; ජීවිතය නොදන්න මට ජීවිතය කියල දෙන්න උත්සාහ කරනවාද කියන්න මම දන්නෙ නෑ.... හැබැයි මොනා හරි කියනවා.... දරුවෙක් මරන්න තරම් ජරාජීරණ වුණ පව්කාර; අසික්කිත; කාලකණ්ණි; මජර ගැහැනියක් වෙන්න මට බෑ.... පිරිමියෙකුට ජීවිතයක් ගැන වටිනාකම නැති වුණාට දවසක අම්ම කෙනෙක් වෙන්න හීන දකින ගැහැනියෙක්ට, නූපන් දරුවෙක් වෙනුවෙන්වත් එහෙම හිතන්න බැහැ.....” 

පිරිමියෙකුට ජීවිතයක් ගැන අනුකම්පාවක් නැති වුණාට, නූපන් කිරිකැටියෙකු ගැනවත් .... 

ගබ්සාව ගැන මට කියවන්නට ලැබුණු හරිම සංවේදී නිර්මාණයකින් කොටසකුයි ඒ.

ඇයි මෙහෙම වෙන්නේ.... ඒ ප්‍රශ්නයට නම් එක-එක කෝණවලින් බලලයි උත්තර හොයන්න වෙන්නේ.... ඒත් ඒකට තැන මෙතැන නෙවෙයි. අපි යමු නේද ‘අසිරිමත්වූ දේකි’ පොතට; පොතේ 47 වෙනි පිටුවට.

“ගබ්සා කිරීම ලංකාවේ නීතියෙන් තහනම්. ඉතින් මොකද කරන්නේ?

ගබ්සාවක් ගැන අපට කතා කරන්න වෙන්නේ වුවමනා නැති පිළිසිඳ ගැනීමක් ඇති වුවහොත් පමණයි. ඒ නිසා අනවශ්‍ය පිළිසිඳ ගැනීම් වැළැක්වුවහොත් මේ භයානක ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙන්නේ නැහැ.

ගැබ් ගැනීම වළක්වන්නේ කොහොමද?

මෙය ඉතාම සුළු දෙයක්. අපි මීට කලින් ගැහැනු හා පිරිමි ප්‍රජනන පද්ධතීන් ගැන අවබෝධයක් ලැබුවා. ඒ නිසා දැන් අපි දන්නවා, ගැබ් ගැනීම සඳහා ශුක්‍රාණුවකට ඩිම්බයක් හමු වෙන්න ඕනෑ බව. එය වැළැක්වූ විට පිළිසිඳ ගැනීමක් සිදු වෙන්නේ නෑ.

ඒ සඳහා කළ යුත්තේ සංසර්ගයේ නොයෙදී සිටීම නේද?

ඒ සඳහා කළ යුත්තේ සංසර්ගයේ නොයෙදී  සිටීම නේද?

නැහැ, කොහෙත්ම නැහැ. මේ සඳහා නොයෙක් විද්‍යාත්මක ක්‍රම රාශියක්ම තියෙනවා. අද ලොව පුරා තරුණ-තරුණියන් කෝටි ගණනක් එම ක්‍රම භාවිත කරමින් ගැබ් ගැනීමේ බියක් නොමැතිව සංසර්ගයේ නියම සතුට ලබනවා.

ගැබ් ගැනීම වැළැක්විය හැකි ක්‍රම මොනවාද?

හොඳයි. ඔබ නැවතත් ස්ත්‍රී හා පුරුෂ ලිංගේන්ද්‍රිය පද්ධති ගැන සිත යොමු කරන්න. ගැබ් ගැනීමක් ඇතිවන හැටිද මෙනෙහි කරන්න. පුරුෂයෙකුගේ ශිෂ්ණයෙන් පිටවන ශුක්‍රාණුවක් ස්ත්‍රී ඩිම්බයක් සමඟ එක්වීමෙන් කළලයක් ඇති වෙන බව ඔබට දැන් මතක් වන්නට ඇති.

ඉතින්, ශුක්‍රාණු ස්ත්‍රී යෝනි මාර්ගය ඇතුළේ තැන්පත් නොවුවහොත් ගැබ් ගැනීම වළකින බව මා ඔබට අමුතුවෙන් කිව යුතු නැහැ.

මේ සඳහා ශිෂ්ණයට පැලඳිය හැකි ඉතා සියුම් රබර් කොපු නිපදවා තියනවා. කොන්ඩම් කියල හඳුන්වන මේවා ‘ප්‍රීති’ කියන වෙළෙඳ නාමයෙනුත් විකුණනවා. මෙම කොපුව ශිෂ්ණයට පැලැඳිවිට එහි අග පසුම්බියක් ඇති බව ඔබට පෙනේවි. සංසර්ගයේදී පිටවන ශුක්‍රාණු ඒ පසුම්බියේ එකතු වෙනවා. සංසර්ගයෙන් පසු ශිෂ්ණයත් සමඟම මෙම කොපුව පරිස්සමින් යෝනි මාර්ගයෙන් ඉවතට ගත්විට ගැබ් ගැනීමක් සිදු වෙන්න බෑ.”

ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය පටන් ගත්තේ 1953 අවුරුද්දේ. 1980 ගණන් වෙනකොටත් පවුල් සැලසුම් ක්‍රම ගැන ගුවන් විදුලියෙන් වැඩ සටහනක් ප්‍රචාරය කරන්න අවසර ලැබුණේ රාත්‍රී නවයෙන් පස්සේ.

ශ්‍රියානි බස්නායක වෛද්‍යවරිය කොන්ඩම්; ප්‍රීති ගැන කියද්දී...

එතකොට හිතාගන්න පුළුවනි නේද ඒ වෙද්දී තිබුණු තත්ත්වය.....

“අපේ clinic එකට ආව එක පිරිමි කෙනෙක් කිව්වා - ප්‍රීති නම් සාර්ථක පවුල් සැලසුම් ක්‍රමයක් නෙවෙයි කියලා. ඇයි එහෙම කියන්නේ කියලා ඇහුවම තමයි හේතුව එළිවුණේ.... ප්‍රවේසමෙන් වායු බුබුළු නොහිටින ආකාරයට කොන්ඩමය පලඳින විදිය එයාට කියල දීලා තිබුණේ අතේ මහපටැඟිල්ලට කොපුව දාලා පෙන්වලා.... ඉතින් ඒ පුරුෂයාත් සංසර්ගයට කලින් උපත් පාලන කොපුව පැලඳගෙන තියෙන්නේ ඇඟිල්ලට.....”

ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ වෛද්‍ය අධ්‍යක්ෂිකා ශ්‍රියානි බස්නායක වෛද්‍යවරිය ඒ කාලයේ දෙසුම් පවත්වන විටදී නිතර කියූ කරුණකි ඒ.

එවැනිම තොරතුරකුත් ඒ දිනවල සංසරණය විණි. ඉස්ලාම් දහම අදහන කෙනෙකු උපත් පාලන කොපුව පැලඳගත් පසු එහි කෙළවර පසුම්බිය කපා දමා තිබුණු බව....! ඒ චර්ම ඡේදනය සිහිපත් වුණු විටදීලු!

දැන් නම් බොහොමයක් තරුණයන්ගේ පර්ස් එකේත්, තරුණියන්ගේ අත් බෑගයේත් ‘කොන්ඩම්’ එක-දෙකක් තිබෙන බව ප්‍රසිද්ධ රහසකි. එහෙම කාලයක ‘අසිරිමත්වූ දේකි’ පොතට වඩා සිය ගුණයකින් සංකීර්ණ පොතකි; මේ විෂය ගැන ලියනවා නම් ලියන්නට වෙන්නේ.....

ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයෙන් එදා අපේ රටට ‘කොන්ඩම්’ හඳුන්වා දීමේදී සුදුසු වෙළෙඳ නාමය නිර්මාණය කර තිබෙනුයේද පෙරළිකාර වැඩ්ඩෙකි! (ඊට කලිනුත් කොන්ඩම් මෙරටේ තිබුණත් ඒ condemn ගණනටය; එහි නමම ඒ වගට සාක්කිය. එතකොට කොන්ඩම් හැඳින්නුවේ ‘පෘතුගීසි තොප්පි’ කියලාය.

දාගනිල්ලකො තොප්පි!)

ප්‍රීති නම කොන්ඩම්වලට යෝජනා කළේ 'වැඩකාරයෙකු' වූ චින්තන ජයසේනයන්ය! 

ගායන ශිල්පී වික්ටර් රත්නායකයන්ගේ පළමු ඒක පුද්ගල ගීත ප්‍රසංගයට ‘ස’ නම යෙදුවේද, බලන්ගොඩ සරත්මධුගේ ‘ඉතින් ඊට පස්සේ’ චිත්‍රකතාවට නම යෙදුවේද, තෙම්පරාදු දේශපාලඥයෙකු පෙරළිකාර කොලමෙන් තිතට ඇන්දුවේද මේ සමතාමය; චින්තන ජයසේනයන්ය!

එදා චින්තන උපත් පාලන කොපුවලට දුන් ‘ප්‍රීති’ නම, අද නොදන්නා කෙනෙකු නැති තරමට ජනප්‍රියය.

ශ්‍රී ලංකාවට උපත් පාලන ක්‍රමයක් ලෙස ‘ප්‍රීති’ හඳුන්වා දෙද්දී පැතිරුණු සාවද්‍ය මත ගණනාවක් ගැනත් ‘අසිරිමත්වූ දේකි’ පොතෙන් සාකච්ඡා කරන්නට අමතකවී නැත.

මෙම ක්‍රමය සංසර්ගයේදී ලැබෙන සතුටට හානියක්ද?

නෑ, මෙම රබර් කොපු ඉතා සියුම්ව සාදා ඇති නිසා සංවේදීතාවට නැතිනම් දැනීමට එතරම් වෙනසක් ඇති වෙන්නේ නෑ.

ගැහැනු සඳහාත් මෙවැනි ක්‍රම තියෙනවාද?

ගැහැනියක් සඳහා මෙවැනි ආවරණයක් යෙදීමේ අපහසුකම ගැන ඔබට අමුතුවෙන් කිව යුතු නැහැ. කොහොම වුණත් ස්ත්‍රීන්ගේ ඩිම්බ කෝෂයෙන් ඩිම්බ පිටවීම තාවකාලිකව වැළැක්වීමේ සාර්ථක ක්‍රම තියෙනවා. ස්ත්‍රී ඩිම්බ පිට වෙන්නෙත්, වර්ධනය වෙන්නෙත් හෝමෝනයක බලපෑමෙන් බව දැනටමත් ඔබ දන්නවා. මේ නිසා මෙම හෝමෝන, ඒ කියන්නේ ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරොන් භාවිත කිරීමෙන් ඩිම්බ පිටවීම වැළැක්විය හැකියි.

ගැබ් ගැනීම වැළක්වීමට ....... අසිරිමත්වූ දේකි 49-51 පිටු....

මේ හෝමෝන ගන්නේ කොහොමද?

මේ හෝමෝන සහිත පෙති වෙළෙඳ පොළෙන් ඔබට ලබා ගන්න පුළුවන්. පාවිච්චියේ පහසුව සඳහා මේ පෙති පැකට් වශයෙන් හරිගස්වලයි තියෙන්නේ.

ඩිම්බ පිටවීම වැළක්වීමට හැමදාම එක පෙත්ත බැගින් ගන්න ඕනෑ.

ඉතින් මේ පෙති පැකට්වල පෙති 28ක් ඇති නිසා මාසයකට පැකට් එකක් ගත්තාම ඇති. ඔබ මේ පෙති පැකට්ටුවක් පරීක්ෂා කළොත් එහි සුදු හා දුඹුරු පාට පෙති වර්ග දෙකක් තිබෙන බව පෙනේවි.

හෝමෝන අඩංගු වෙන්නේ සුදු පෙතිවල විතරයි. පාට පෙතිවල තියෙන්නේ විටමින් වර්ගයි.

සුදු පාට හෝමෝන පෙති ඉවරවූ විට පාට (විටමින්) පෙති පාවිච්චි කරන්න ඕනේ. මේ වනවිට ශරීරයේ හෝමෝන ප්‍රමාණය අඩු වෙන නිසා ඍතුවීම සිදු වෙනවා. (ඍතුවීම ගැන කළ සාකච්ඡාවට සිත යොමු කරන්න.) මේ විටමින් පෙති ඉවර වුණාම නැවත අලුත් පැකට්ටුවකින් සුදු පෙති පාවිච්චිය පටන් ගන්න ඕනෑ.

‘මිතුරි’ වශයෙන් වෙළෙඳ පොළේ ඇත්තේද මේ පෙතියි.

මේ ගිලින පෙති කරපු අලකලංචියක් ගැනත්...........

ඔබට දරුවෙකු ලැබීමට අවශ්‍ය නැති කාලය තුළ මෙම පෙති භාවිත කිරීමෙන් ඩිම්බ පිටවීම නැවතී, ගැබ් ගැනීම වළකිනවා. හැබැයි, මේ පෙතිවලින් ආරක්ෂාවක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා නම් නොවරදවාම, දිනපතාම පෙති පාවිච්චි කරන්න ඕනෑ. දිනපතා පෙති පාවිච්චිය අපහසු අය සඳහා හෝමෝන එන්නත් දැන් නිපදවා තිබෙනවා.

මේ හෝමෝන එන්නත ගත යුත්තේ මාස 3කට වරක් පමණයි.

මෙහිදී සිදු වෙන්නේ හෝමෝන නිසා ඩිම්බ පිටවීම වැළක්වීමයි. පෙති ගැනීම නවත්වා දැමූ විට සාමාන්‍ය ලෙස ඩිම්බ පිටවීම පටන් ගන්නවා. ඒ නිසා දරුවෙකු අවශ්‍ය වූ විට පෙති ගැනීම නවත්වා දමන්න.”

මිතුරි; ගිලින පෙති කරපු හදියක්, දිසානායක පරම්පරාවේ ‘පට්ට මෝඩකම් ගොන්න’ටත් එකතු වුණු එක ගැන නම් මට තවම ලජ්ජයි. ඒත්, එහෙමය කියලා වෙච්චි දේ undo කරන්නයැ.

හංගන්නත් නෙවෙයිනෙ ‘ඇත්තම කියනවා’ කියලා උජාරුවෙන් ‘නිදිගේ පංච තන්තරේ’ ලියන්න පටන් ගත්තේ. ඒ හින්දා තමයි මොකුත්ම වසන් නොකර, ‘බය වෙන්නෙපා - ඔයා එකයි, මං එකයි’ පෝස්ටුව ලිව්වෙත්. 

දැන් නම් ගිලින පෙති විතරක් නොවෙයි,  අනෙක් පවුල් සැලසුම් ක්‍රමත් එදාට සාපේක්ෂව, ගොඩක් දියුණුයි; කාර්යක්ෂමයි.

මෙම පෙතිවලින් ගර්භාෂයේ පිළිකා සෑදෙනවාද?

මේ පෙති නිසා සෑදුණු පිළිකා ගැන නම් තවම වාර්තාවී නැහැ. ඒ නිසා බියක් ඇති කරගන්න ඕනේ නැහැ.

ප්‍රොස්ටේට් පිළිකාවලට ප්‍රතිකාරයක් වශයෙනුත්.....

ඇත්ත වශයෙන්ම පිරිමින්ගේ ප්‍රොස්ටේට් ග්‍රන්ථියෙහි සෑදෙන පිළිකාවලට ප්‍රතිකාරයක් වශයෙන් දෙනු ලබන්නේද මෙම හෝමෝනවලින් සෑදූ, ඊට හැම අතින්ම සමාන බෙහෙත් පෙතියි.

ස්ත්‍රීන්ගේ ක්ෂීර ග්‍රන්ථියේ (ළැමේ) සෑදෙන සමහර පිළිකා වර්ගයක් නම් මෙම පෙති නිසා වැඩිවිය හැකියි.

ඒ නිසා පෙති ගැනීමට පෙර වෛද්‍යවරයෙකු ලවා ඔබේ ළැම පෙදෙස පරීක්ෂා කරවා ගන්න.

මෙම පෙතිවලින් කිසිම රෝගයක් සෑදිය නොහැකිද?

පෙති නිසා ඇති වෙන රෝග නැති වුවත් සමහර ස්ත්‍රීන් පෙති ගන්න විට ශරීරයේ බර වැඩි වීමක් විය හැකියි. එසේම පෙති ගන්නා කාලයේදී ඔක්කාරය, වමනය හා සමාන ඍතුවීම හැරුණ විට අස්වාභාවික ඍතුවීම වැනි සුළු ආබාධ ඇතිවිය හැකියි. නමුත් මාස කිහිපයකින් මෙම ආබාධවල අපහසු ගතිය නැතිවී යනවා.

එංගලන්තය වැනි ශීත රටවල ගැහැනුන්ට සාමාන්‍යයෙන් සෑදෙන ලේ කැටි ගැසීම මේ පෙති නිසා උත්සන්න විය හැකි වුවත් ලංකාව වැනි ඌෂ්ණ කාලගුණය පවතින රටක මෙම රෝගය දකින්නට ලැබෙන්නේ ඉතාම කලාතුරකින්. 

ගැබ් ගැනීම වැළක්වීමට මේ හැරුණු විට තවත් ක්‍රම තිබෙනවාද?

ගර්භාෂයේ තැන්පත් කළ ලූපයකිනුත් ගැබ් ගැනීම වළක්වන්නට පුළුවන්!

ස්ත්‍රීන් සඳහා නිපදවා ඇති ලූපය මෙවැනි තවත් එක ක්‍රමයක්. ලූපය ප්ලාස්ටික්වලින් සාදන ලද, රූපයේ තියෙනවා වාගේ කුඩා උපකරණයක්. ගැබ් ගැනීම වැළක්වීමට ලූපය ගර්භාෂය තුළ තැන්පත් කරවාගත යුතුයි. එය සායනයකදී විනාඩි දෙකක (2) තරම් සුළු කාලයකදී වෛද්‍යවරයෙකු හෝ පුහුණු වෛද්‍ය සේවිකාවක විසින් සිදු කරනවා.

මෙය අනතුරුදායක හෝ වේදනා සහගත හෝ දෙයක් නෙවෙයි.

මෙයින් අවුරුදු ගණනාවක් වුවත් ගැබ් ගැනීම වළක්වාගන්න පුළුවන්. ලූපය නියමිත තැන ඇත්දැයි තමාටම දැනගත හැකි වෙන පරිදි එහි සියුම් කෙඳි දෙකක් සවිකර තියනවා. එය යෝනි මාර්ගයේ ඇත්දැයි අතගා බැලීමෙන් තමාටම, එය නියමිත තැන ඇති බව දැනගන්න පුළුවන්.

ලූපය නිසා ගර්භාෂයේ පිළිකා සෑදීමට පුළුවන් නේද?

උත්තරය ඉතා පැහැදිලියි. ලූපය නිසා පිළිකා හැදුණු බවක් ලොව කිසිම තැනකින්, කිසිම දවසක වාර්තා වෙලා නැහැ. ඒ නිසා ලූපය නිසා පිළිකා හැදෙනවා කියන කතාවේ කිසිම ඇත්තක් නැහැ.”

ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ මේ පවුල් සැලසුම් ක්‍රමයට; ‘ලූපය’ට තරමක ප්‍රසිද්ධියක් ලැබුණා කාලයකට පෙර සිදුවූ, රූමත් යොවුන් නිළියකගේ අකල් මරණයෙන්.

ඇයගේ මරණය අහඹු අනතුරක් බවට තීන්දු වුණා. ඒත් ඒ මරණයත් ඇමෙරිකාවේ ‘මැරිලින් මොන්රෝ’ නිළියගේ මරණය වගේ රසිකයන් කැළඹුවක්!

මැරිලින් මොන්රෝගේ මරණය වගේම කැළඹීමක් අපේ යොවුන් නිළියගේ මරණයෙනුත්....

අනතුර කළ බවට චෝදනා ලද්දේත් නළුවෙක්. එවකට ඔවුන් දෙදෙනා ‘living together’ සංකල්පයට එකඟව හිටියා වාගෙයි, කියවුණේ. නිළියගේ පශ්චාද් මරණ පරීක්ෂණයෙදී ආන්දෝලනාත්මක කරුණු කිහිපයක් හෙළිවුණු බව වාර්තාවී තිබුණා.

මියගිය නිළියගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කොට තිබුණු බව එයින් එක කාරණයක්.

“සාමාන්‍යයෙන් නම් වෛද්‍යවරු මේ ලූපයක් තැන්පත් කරන්නේ එක දරුවෙකු හෝ ප්‍රසූත කළ මවකගේ ගර්භාෂයේ විතරයි....”

ඒ එවක තිබුණු වෛද්‍ය විද්‍යාත්මක මතය. (එහෙම ලිව්වේ දැන් එය වෙනස්වී තිබෙන්නට ඉඩ තියෙන නිසා.) නමුත් අර තරුණ නිළිය විවාහවී තිබුණෙත් නැතිලු; දරුවන් ලැබූ බවක් ප්‍රසිද්ධවී තිබුණේත් නැහැල්ලු! මොන හේතුවකින් හරි ලූපය පිළිබඳ ප්‍රශ්නය ඉතා ඉක්මනින් යට ගැහුණ බවකුයි පෙනුණේ........

ඒ ලංකාවේ හැටිය. එහෙම කිව්වාට ලෝකය පුරාත් සිද්ද වෙන්නේ ඒ ටිකමය. බලය ඇති එවුන්, ධනය ඇති එවුන් උන්ට ඕනා හැටියට සියල්ල පාලනය කරති.....

“ඒ වුණාට අයියේ ලූප් වැඩේදී......”

14 comments:

  1. Replies
    1. අර ආගම අදහන අය තාමත් කොපුවේ කොන කපලා තමයි පාවිච්චියට ගන්නේ. එක පවුලකට දරුවෝ බරගානක් හිටින්නේ ඔය හින්දා ..

      Delete
    2. අසංග ඇම්ඩන් ගේ කතාව අහලා නැද්ද?
      ඇම්ඩා ගේ නෑනාට ළමයි දුසිමක් විතර ඉන්නවාලු. මේ ළමයි ටික යාළුවෙකුට පෙන්නලා ඇම්ඩා කිව්වලු "මේවා මගේ වැඩ තමයි" කියලා. එතකොට ඒ යාලුවා පුදුම වෙලා බලනකොට ඇම්ඩා කිව්වලු "මම මස්සිනාගේ කොන්ඩෝම් පැකට් හැම එකකටම අල්පෙනිත්තකින් අනිනවා" කියලා

      Delete
    3. අසංග, සෑම් දෙන්නාටම ගොඩක් ස්තුතියි!

      මෙහෙ ලියන්න බැරි රසකතා නම් එමටයි!

      Delete
  2. https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3649591/

    “…contraceptives are the greatest life-saving, poverty-ending, women-empowering innovation ever created.”
    ― Melinda Gates

    “In fact, no country in the last fifty years has emerged from poverty without expanding access to contraceptives.”
    ― Melinda Gates

    “Some people have made some mistakes … and some mistakes have made some people.”
    ― Mokokoma Mokhonoana

    ReplyDelete
  3. Pra Jay ලියලා තියන “Some people have made some mistakes … and some mistakes have made some people.” වගේ එකක් මාත් අහලා තියනවා.

    "Kids in the BACK SEAT may cause ACCIDENTS...ACCIDENTS in the BACK SEAT may cause Kids"

    මට පංච තන්ත්‍රයේ පහුගිය කොටස කියවන්න ලැබුනේ දින කීපයකට පසුවයි. අටම්පහුර සින්ඩියෙන් තමයි මම කොයිකත් කියවන්නේ. නමුත් ඒක අටම්පහුරේ දැක්කේ නැහැ. ඒ බ්ලොග් පෝස්ට් එක වෙන තැනකින් දැකලා කියෙව්වා. පසුව බැලුවාම අටම්පහුරෙත් තියනවා. මට අලුත් කන්නාඩි කුට්ටමක් ගන්න කාලේ හරිද කොහෙද!

    ReplyDelete
    Replies
    1. ගණන් ගන්න එපා සෑම්.

      ඔහොම සුළු දේවල් විතරයිනේ අපට අමතක වෙන්නේ. අපේ රටේ සමහරුන්ට ඊට වඩා කොච්චර දේවල් අමතක වෙනවද- බැරි වෙනවද?

      Delete
  4. "...දැන් නම් බොහොමයක් තරුණයන්ගේ පර්ස් එකේත්, තරුණියන්ගේ අත් බෑගයේත් ‘කොන්ඩම්’ එක-දෙකක් තිබෙන බව ප්‍රසිද්ධ රහසකි" දුක හිතෙන කතා කියන්ඩ එපා ලොකා.....ඇයි අපේ කාලේ එහෙම නොවුනේ? අපි මොකෝ ඉටිපන්දන් හඳුන් කූරු වලින් හැදිච්ච මිනිස්සුද? අපිටත් හැගීම් තියෙනවා...බයි ද වේ...අර සිද්ධිය පෘතු වීම නෙවෙයි රිතු වීම...

    ReplyDelete
    Replies
    1. ලොකූ, සතර සම්පත්ති ගැන ඔයාට කියන්න ඕනි නැහැනේ. එහෙමම තමයි එකේ අනිත් පැත්තත්.... බෝසතාණන් වහන්සේත් අවසන් වතාවට මෙලොව ඉපදුණේ පස් මහා බැලුම් බලලානේ....

      රිතුවීම 'අසිරිමත්වූ දේකි' පොතේ තියෙන්නේ ඍතුවීම කියලයි. මට ඒක වෙනස් කරන්න හිතුණේ නැහැ. ඒත්, ඒ වැරැද්ද පෙන්වා දීම ගැන ස්තුතියි.

      Delete
  5. ඔය හෝමෝන ශරීර ගත කරන එක, පෙති හෝ එන්නත් විදිහට, (දැන් නම් අවුරුදු පහක් දක්වා කාලයක් ක්‍රියාත්මක වෙන විදිහට තැන්පත් කරන කැප්සියුල් පවා තියෙනවනෙ...) ශරීරයේ පැවැත්මෙ සමතුලිතභාවයට බාධා කරනව කියල වෛද්‍යවරුන්ට පේන් නෑනෙ...

    ගොඩක්ම වෛද්‍යවරු අනුගමනය කරන්නෙ ඖෂධ මැන්‍යුවල්... ඒව ගහන්නෙ ඖෂද නිපදවන සමාගම්. ඉතිං අපි කාටෙයි කියන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඔව්, නවතම ක්‍රම ගොඩක් තියෙනවා. ඩ්රැකී කියනවා වගේ අපි කොච්චර නම් සොබාවික පැවැත්මට විරුද්ධ දේවල් කරනවාද? එහෙම කරන නිසා නේද මානවයා මෙතරම් බලවත් වෙලා තියෙන්නෙත්; ශක්තිමත් වෙලා තියෙන්නෙත්...

      අනෙක් අතින් අද තියෙන ඖෂධ මාෆියාව ආයුධ මාෆියාවටත් වඩා දරුණුයි නේද?

      Delete
  6. අන්තිම ටික නම් අනවශ්‍ය දෙයක් කියලයි මම ගිතන්නේ. වම්බට්ටක් තිබ්බත් අමට මොකටද ලොකා. එයා මැරිලා බොගෝ කල්. දැන් මොකටද ඕවා

    ReplyDelete
    Replies
    1. උදාර, ගොඩාරියක් ස්තුතියි ඍජුව අදහස කිව්වාට.

      මම ඒ විත්තිය ඇතුලත් කලේ කරුණු දෙකක් නිසා.
      1. ලූපයක් තැන්පත් කරන්නේ එක දරුවෙක් හෝ ලද අයට විතරයි. කොහොමද ඇයට ලූපයක් පළඳවා තිබුණේ?

      2. අනෙක් හැම විටම වගේ මෙතනදීත් ලංකාවේ නීතිය නැවුනා... වැරදි ගොඩක් නොසලකා හැරුණා.

      ඒවා උලුප්පන්නයි මට ඕනෑ වුනේ.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්