li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Sunday, January 31, 2021

යුවති කිරිල්ලී - පහළොස්වෙනි කොටස

උන්දෑට මෙච්චර දුරක් එන්ඩ බැහැ අක්කේ, හිතේ හයිය තිබුණට.

අපි පන්සලට ගිහින් ඇවිල්ලා මේක කියෝමු අක්කා... මට බයයි. මේක කියවලා ඉවර වෙලා, මට පන්සලට යන්ඩවත් හිත නොදුන්නොත්....

අනේ, අනේ. ඔච්චර ළාමක වෙලා බැහැ බං.... හා, හා. කමක් නෑ. කෝකටත් පන්සලට ගිහින් එමුකො. ඒක වැඩියත් හොඳයි!දෙදෙනා පන්සලට ගෙන යා යුතු දේ සූදානම් කරන්නට වූහ.

හිටපල්ලා දුවේ, මාත් එන්නං!

කිරි අම්මාත් පන්සලට යාමට සැරසෙයි. යුවතියෝ උනුන් මුහුණු බලා ගත්හ. කිරි අම්මත් එක්ක ගියොත් නං හාමුදුරුවන්ට දානෙ වරදිනවා. අපි හෙමිං-හෙමිං යනකොට පරක්කු වෙයි. දැනුත් නවයහමාරයි.

හැබෑද? එහෙනං ඉතිං මක් කරන්ඩද? මම මෙහෙදිං අත ගහලා දානෙට සහභාගී වෙන්නංකො.චන්ද්‍රාට පිළිතුරු දුන් කිරි අම්මා පන්සල් යාමේ අදහස අත හැරියාය.

කිරි අම්මත් ආවා නං තමයි වැඩේ!

උන්දෑට මෙච්චර දුරක් එන්ඩ බැහැ අක්කේ, හිතේ හයිය තිබුණට.

උන්දෑගේ කණ ඇහෙන එක තමා අඩු!

හ්ම්! හැබැයි කල්පනාව නං අඩු නෑ!

ඒකත් හොඳට ගියා. නැත්තං ඉතිං තිස්සෙම උන්දෑ ගෙදර ඉන්න නිසා උඹ එක්ක රහසක්වත් කියන්ඩයැ මාලතී...

පව් අක්කා!මාලතී අනුකම්පාවෙන් කීවාය.

උන්දෑට නෙවෙයි, මේවා උස්සාගෙන යන මට පව් කියපං!චන්ද්‍රා දානයේ කළමනා දැමූ බෑග් උස්සා පෙන්වූවාය.

පව් නෙවෙයි අක්කා, ඔව්වා උස්සාන ගියාම පිං!

********  

හැබැයි ඉතිං අපේය කියලා රටක් ඉතිරි වෙලා තිබුණොත්...!

එතකොට වික්‍රම මහත්තයා කසාද බඳින්න යන්නේ මේ මේ දැරිවිව නේද?” ලොකු හාමුදුරුවෝ චන්ද්‍රා දෙස බැලූහ.

මීගහපැලැස්ස විසිරුණු ගමක් වුවද ගමේ සිටියේ පවුල් තිහ-හතළිහක් පමණි. ගමේ හැම පවුලක්ම පාහේ අනෙක් පවුලකට දුර ඥාති සබඳකමකින් හෝ බැඳී නොතිබුණේ කලාතුරකිනි. කඳුකර බවත් නොසලකා දැන්-දැන් ගමේ පදිංචියට දුර-බැහැර පිටස්තරින්ද පැමිණෙන පවුල්වල අය හැරුණුකොට, පැරැණි ගම්වාසීන් ගැන නම් ලොකු හාමුදුරුවෝ හොඳින් දනිති.

එහෙමයි ලොකු හාමුදුරුවනේ!

ඒකම තමා මං කියව්වෙත් දානෙ වළඳලා අහවර වෙනකල් ඩිංගිත්තක් ඉන්නය කියලත්. ඔය වික්‍රම මහත්තයල වගෙ අය තමයි හෙට අනිද්දට මේ රට බාරගන්න ඉන්නේ. හැබැයි ඉතිං අපේය කියලා රටක් ඉතිරි වෙලා තිබුණොත්...!
මෙහෙන් රටෙන් කෑලි-කෑලි ඉල්ලනවා.
ඒකට යුද්ද කරලා නිස්කාරණේ දෙපැත්තේම තරුණ දරුවො ටික මැරිලා යනවා!
හම්පඩ නාකියෝ තමා රටේ ඉතිරි වෙන්නෙ. උන්ටත් ගජ වාසි... කොල්ලෝ ටික මැරිලා යද්දී වළ පල්ලට යනකල්ම ඕනෑම කෙළියක් කර ගන්න උන්නැහේලට බාධාවක් නැහැ නෙව!

හාමුදුරුවෝ හිස අතගා සුසුමක් හෙළූහ. යුවතියෝ දෙදෙනා නිහඬව අසා උන්හ.

මෙහෙන් කුඩු වසංගතේ.... යුද්දෙන් විනාශ වෙලා යනවට වැඩිය කොල්ලො-කෙල්ලො ටිකක් ඒකෙන් විනාශ වෙලා යනවාය කියලා....

මෙහෙන් කුඩු වසංගතේ.... යුද්දෙන් විනාශ වෙලා යනවට වැඩිය කොල්ලො-කෙල්ලො ටිකක් ඒකෙන් විනාශ වෙලා යනවාය කියලා කාටවත් තේරෙන්නෙ නැද්ද මන්දා! අපි මෙහෙ පන්සල්වලට වෙලා බණ කිය-කියා පිරිත් නූල් බඳිනවා...

-අනේ! මටත් මීට වඩා ඩිංගිත්තක් හරි හයියක් තිබුණා නං... ථේරපුත්තාභය හාමුදුරුවෝ වගේ සිවුර ගලෝලා පැත්තකින් තියලා එනවා!

-සබ්බේ සංඛාරා අනිච්චාති! අවුරුදු දාස් ගාණකට ඉස්සෙල්ලා බුදු හාමුදුරුවෝ දේශනා කළා වගේ සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුලුයිනේ... අපිත් ජරාවට; වයසට ගිහිල්ලා අබල-දුබල වෙලා.... ලෙඩ්ඩු වෙලා...
අනේ
, අපේ රටකට යන කල!

-ලොකු උන්නාන්සේලා පට්ටම්වලටයි, කාර්-බාර් වලටයි වහ වැටිලා දේශනා කරන එව්වා තමයි අද බණ... කවුද අද අපි කියන එව්වා ගණන් ගන්නේ?”

චන්ද්‍රාත් මාලතීත් උනුන් මුහුණු බලා ගත්හ. ලොකු හාමුදුරුවෝ හාන්සි පුටුවේ දිගාවී ඇස් පියාගෙන හිඳිති. සෑහෙන වෙලාවක් ගත වුවද එතුමන් නිහඬය. නින්ද ගිහිල්ලදමාලතී චන්ද්‍රාගෙන් ඇසුවේ හඬ නොනැඟෙන ලෙසිනි.

සමාවෙන්ඩ ලොකු හාමුදුරුවනේ!චන්ද්‍රා යටහත්ව කීවාය. උන්වහන්සේ දෙනෙත් හැර බැලූහ.

කසාදයෙන් පස්සේ ඔය දැරිවි වික්‍රම මහත්තයත් එක්ක මෙහෙ එන්න ඕනෑ. අපේ රටට දැන් ඕනෑ වෙලා තියෙන්නේ...

ආ මේ දැරිවිලා යන්නද? කසාදයෙන් පස්සේ ඔය දැරිවි වික්‍රම මහත්තයත් එක්ක මෙහෙ එන්න ඕනෑ. අපේ රටට දැන් ඕනෑ වෙලා තියෙන්නේ උපන්නට වාලේ උපදින එවුන් නෙවෙයි. උපන්නාට වාලේ හැදෙන එව්වොත් නෙවෙයි.... දැන් අපේ රටට ඕනෑ නැණ-නුවණ තියෙන, හොඳ හයිය-හත්තිය තියෙන ගුණ-යහපත් දරුවෝ!

ඔය දැරිවිලා- වික්‍රම මහත්තයලා වගේ අය තමා ඒ වාගේ පරම්පරාවක් ඇති කරලා; හදලා- වඩලා ගන්න ඕනෑ. තේරුණාද?”

එහෙමයි අපේ හාමුදුරුවනේ!චන්ද්‍රා පිළිවදන් දුන්නාය.

චන්ද්‍රක්කටම කියාපු හාමුදුරුවෝ! අප්පොගෙ ලියුම කියවලා ඉවර කරගන්ඩ පුළුවන් වෙයිද මන්දා අපෙ අම්මලා එන්ඩ ඉස්සෙල්ලා...මාලතී සිතුවාය.

ධනුෂ්කගේ ලිපිය ඇගේ තිසර පටයටත් ළය මඬලටත් අතරේ තවමත් තෙරපී තිබෙයි. මාලතීට දැනුණේ දැවෙන ගිනි අඟුරක්; මිදුණු හිම කැටයක් ළමැදට තුරුලු වී ඇති විටෙක දැනෙන දැවීමකි. ඒ සුවදායක වේදනාව වේදනාවක් නොව මිහිරි එකකි.

හොඳයි, හොඳයි. ත්‍රිවිධ රත්නයේ ආසිරිවාදෙන්, දළදා හාමුදුරුවන්ගේ පිහිටාරස්සාවෙන් නිදුක් නිරෝගී වේවා! වික්‍රම මහත්තයත් එක්ක ආවාම මං සෙත්-පිරිත් කියලා පිරිත් නූලකුත් බඳින්නංකො ආරස්සාවට....

නැමී වැඳ වැටුණු යුවතියන්ට ලොකු හාමුදුරුවෝ ආසිරි පැතූහ.

********

බිබී කිව්වට hot drinks නෙවෙයි. Hotවට තිබුණේ මං හදලා දීපු ප්ලේන් ටී විතරයි!

පසුගිය කොටසට කමෙන්ටු එවමින් සෑම් පෙරේරා මහත්තයා අහලා තිබුණා folding මැෂිමක් press එකේ තිබුණේ නැතිද කියලා; අච්චු කන්තෝරු කෙරුවාව හොඳටම දන්නා ප්‍රසන්න හිතවතාත් ඉතාම වැදගත් ප්‍රශ්නයක් අහලා තිබුණා. ඊට කලින් එව්වායෙදී පැතුම් හේරත් සහෘදයාත් printingවලට අදාළව දේවල් අහලා තිබ්බා.

එතකොට මගේ කල්පනාවට ආවේ එහෙම දේවල් ගැනත්, යහමින් උනන්දු වෙන උදවිය ඉන්නවා නේද කියලයි....

අපි නං, කොළ ටික අතින් නවා ගත්තේ වියදම පිරිමසා ගන්නයි. අපේ ගෙදරදී. කට්ටියම එකතු වෙලා කකා-බිබී, විහිළු-තහළුවෙන් කොළ ටික නවනකොට වෙලාව යනවා දැනුණේ නෑ. බිබී කිව්වට hot drinks නෙවෙයි. Hotවට තිබුණේ මං හදලා දීපු ප්ලේන් ටී විතරයි!

Folding මැෂිමකින් කොළ නවද්දී සිද්ද වෙන ලොකුම අඩුව තමයි කොළයේ තනි පැත්තක් විතරක් අච්චු ගැහුණු කොළත් නැවෙන එක.
මැෂින් එකට කොළ ටික පටවද්දී
, කලින් හොඳට නොබලා ඒක කරලා තිබුණාම තමයි හිටි ගමන් පිටු දෙකෙන් දෙකට හිස් පිටු තියෙන පොත් අපට හම්බ වෙන්නේ. මේ ලියන ගොබ්බයාත් සමහර දවසට හදිස්සියේ ගත්තු පොත්වල එහෙම හිස් පිටු තියෙන පොත් අරගෙන... දැන් නං ඌ පොත් ගන්න ගියාම පිටු ටික පෙරළලා බලනවා.

ඒ දවස්වල නම් අතින් අකුරු අමුණලා, මැටර් හදලා, තනි තනි පිටු බැඳලා ඉවර වෙලා අච්චු ගහන්නට හදන වෙලාවේ තමයි පිටු එළාගන්නේ. ඒක කරන්නට ඕනේ නියම විදිහට...
කොළය නැවුණාම
 තමයි පිටු ටික පිළිවෙලට තියෙන්නේ. නැත්තං පොත හැදුවට පස්සේ වෙනම යුද්ධයක් කරන්න වෙනවා පිටු හොයාගන්න.

ඕකත් කියන්න දෙයක්ද කියලා ඔයාලා අහවි!

ඉස්සර හිටි ප්‍රින්ටින් බාස් උන්නැහේලා පිටු එළාගත්තේ ඩමියක් බලාගෙන නෙවෙයි. අත්දැකීමෙන් ඉගෙන ගත්තු නිසා...

ජාතියට කියවීම පුරුදු කළ ගුණසේනඑකෙන් පළ කළා සුදු වත හැඳි කතකියලා සමන් සයිස්පරිවර්තන ග්‍රන්ථයක්. විල්කි කොලින්ස් කතුවරයාගේ Woman in White පොතේ අනුවාදය. මහානාම දිසානායක මහත්තයා තමයි අනුවාදය කළේ. ඉතාම රසවත් පොතක්. (ඒ මහත්තයා අපේ දුර පුංචි අම්මා කෙනෙකුගේ, දුර නෑයෙකුගෙවත් කවුරුන්වත් නෙවෙයි හොඳේ!)

මගේ ළඟ තියෙන්නේ 1972 පළ වුණු තුන්වෙනි මුද්‍රණයේ පිටපතක්.
ඒ පොතේ 127 පිටුවේ ඉඳලා 160 වෙනතුරුම පිටු ටික තියෙන්නේ අනුපිළිවෙලට නෙවෙයි. මගෙන් පොත ඉල්ලාගෙන ගිහින් කියවපු හිතවතෙක් ඒ ගැන පොතේමත් ලියලයි ඒක
return කළේ.

ඉස්සර හිටි ප්‍රින්ටින් බාස් උන්නැහේලා පිටු එළාගත්තේ ඩමියක් බලාගෙන නෙවෙයි. අත්දැකීමෙන් ඉගෙන ගත්තු නිසා ඒ රටාව එයාලගේ ඔලුවේ තිබ්බා.
සුදු වත හැඳි කතදැකලා ඒ බාස් උන්නැහේට ගිනි කණ වැටුණා වෙන්ටැති!

සොයන්නාට සම්බවේ!මං හිතන්නේ ඒක බයිබල් පාඨයක්... වැරදියි නං කියන්න. හොඳේ.

ගිය වතාවේ හම්බන්තොට ක්ලිනික් යන දවසේ, උදේ පාන්දර හතරටයි අයස්මන්ත මහත්තයා අපේ ගෙදර ළඟට ආවේ. ඊළඟට කොට්ටාවේ නෙවිල්ලගේ ගෙදරට. එතැන ඉඳලා වාහනේ රියදුරු තනතුර හොබවන්නේ නෙවිල් මහත්තයා; ලෝකල් නසාර්.
එහෙන් මාලබේ පාරේ හතරමං හන්දියට... එතැනින් දකුණට හැරිලා මාකුඹුරේ බෝගහ ළඟින් වමට....
High way එකෙන් හම්බන්තොටට... ඒක තමයි දැන් සුපුරුදු රූටින් එක; දොස්තර මහත්තයායි, නෙවිලුයි දෙන්නා මේ හින්නිකිතර ඇච්චා වෙනුවෙන් කරන කැපවීම.

ලේ ගන්නකල් මම fasting ඉන්න ඕනි යකෝ. මට කිඹුලො කන්න බෑ!

එදා පාන්දර හතරාමාරට කවදාවත් නැති විදිහට, මාකුඹුරේ හන්දියෙදී හයිලෙවල් පාරට දාන්න කලින්, නෙවිල් වාහනේ නැවැත්තුවා.

මොකද යකෝ!දොස්තර මහත්තයා සුහද ලීලාවෙන් ඇහුවා. “....හත වෙනකොට එහෙ ඉන්න පුළුවන්ද මෙහෙම ලැග-ලැග ගිහින්?”

ඉවසල හිටපංකො මචං... මටත් මෙයා දන් දීපු ජාතියේ කිඹුලෙක් කන්න හිතුණා.... මෙතැන බේකරියේ බඩු මරු. කොහොමද උණු-උණු මාළුපාන් ගෙඩියකුයි, කිඹුලෙකුයි කනකොට තියෙන ආතල් එක...වාහනයේ එන්ජිම නිවමින් නෙවිල් කිව්වේය.

මේ, තමුසෙ පිස්සු කෙළින්න එපා. ඊයේ රෑ කෑවට පස්සේ මම උදේට තේත් නොබී ඉන්නේ.... ලේ ගන්නකල් මම fasting ඉන්න ඕනි යකෝ. මට කිඹුලො කන්න බෑ! Blood testsවලට ලේ සාම්පල්ස්...මං වරද්දා ගත්තු බව තේරුණේ එතකොටය. 
දාපං මචං පහක්!අයස්මන්ත මහත්තයා උඩ පැන්නේය. ජාති දෙකෙන්ම ගෙනෙං මචං....

ඔන්න, මාත් කනවා එහෙනං...
මේ නිමල් අයියේ.... පිස්සු කෙළින්න හදන්න නං එපා.... ජාති දෙකෙන්ම ගෙනෙන් මචං... මූට එපා....! උඹේ වල්පල් චීත්තවාහිනියට ලියනවට මේකට punishment දෙන්න ඕනි, ඔන්න ඔහොමයි...මොළෙන්!  ටිං ටිං... අයස්මන්ත පීරිස්ගෙනුත් සාදර අනුග්‍රහයක්!
තමුසෙලා ඕවා ගෙනත් කනකොට, එව්වයේ සුවඳ එනකොට නිකම්ම මගේ එන්සයිම ශ්‍රාවය වෙන්නැද්ද?” මම අහිංසක ලීලාවෙන් ප්‍රතිඋත්තර දුන්නෙමි.
ඒකට නහය වහගෙන ඉන්නවා...” return එක ආවේය.

Blood samples අරගත්තාට පස්සෙය; අපි නසාර්ලගේ ගෙදරට ගියේ. (නසාර් දකුණු කෙලවරේ)

පතාගෙන ඇවිත්’ postsවලින් නෙවිල් ගැන කිව්වාට ඒ යක්ෂ පැටියා මගෙන් පළි ගත්තේ එහෙමය. එයාලා උණු-උණු මාළු පාන් හා කිඹුලා බනිස් අනුභව කරමින් යද්දී, මම දත්මිටි කකා ගියෙමි.

ඒත් අර කිඹුලා බනිස්- මාළු පාන් සුවඳට මගේ ජීර්ණ එන්සයිම වැඩියෙන් වෑහිලාද කොහෙද, මේ සැරේ මගේ සීනි අම්බානකට වැඩිය!

මං කියන්නට ආ ප්‍රධාන කතාවට එන්නෙ දැන්ය.

Blood samples අරගත්තාට පස්සෙය; අපි නසාර්ලගේ ගෙදරට ගියේ. කෝ නිමල් අයියේ අපෙ සර්? සර්ට උදේට කෑම....” දොරකඩදීම නසාර් ඇහුවේය. එදා අපේ පාතරාසය සූදානම් කර තිබුණේ එහෙය.  “ ඔයාලගෙ සර් ඔන්න තව වැඩක් පටලවාගෙන hospital එකේ නැවතුණා... ඒ මදිවට, අද හවස් වෙනකල් පේවෙලා ඉන්නත් ඕනිලු.... ඔයාලා අපිට හදනවයි කියපු බිත්තර ආප්ප, නූඩ්ල්ස් තියා නෝනා මහත්තයාගේ මසුරං සීනි සම්බෝලේවත් එයාට කන්න බෑ. උම්බලකඩ දාලනේ හදන්නේ...

නසාර් විස්සෝප වෙන අතරේ මගේ ඇහැ ගියේ කෑම මේසයේ දීසි- තසිම්වලට යටින් අතුරලා තිබුණු කඩදාසියකටය. නසාර්... අපි යනකොට මේ කොළේ මට ඕනි... මේක මම ගත්තට කමක් නැහැනෙ?” එවෙලේම මම කීවෙමි.
වර්ණ හතරෙන් මුද්‍රණය කෙරුණු පිටු 8ක් එහි විණි. පෝරමයක දෙවෙනි පැත්තේ පින්තූරයක් මේ පෝස්ටුවට ඔබන්නටත් මට
chance එකක් ආවේ ඒකෙන්ය.

වර්ණ හතරෙන් මුද්‍රණය කෙරුණු පිටු 8ක් එහි විණි. පෝරමයක දෙවෙනි පැත්තේ පින්තූරයක්....

මේ යකාව ගෙදරකට වැද්ද ගන්න හොඳ නැහැ කියලා අපි කියන්නෙ ඔන්න ඕකයි, නසාර්. පේනවනෙ... අහක දාන කොළයක් හරි කමක් නැහැ, අහුලාගෙන යයි.යනුවෙන් වගපල කී නෙවිල් අනුරසිරිටවත් ඒ කඩදාසියේ අගය වැටහුණේ නැත!

ධනුෂ්ක අප්පෝ එංගලන්තයේ හිට එවූ ලිපිය නම් ලියන්නට ඇත්තේ එහෙම අහක දමන කඩදාසියක නොවේ; පොතකම වෙන්නැතිය! ලිපිය කියවද්දීම ඒ බව හිතාදර රසික-රසිකාවනට වැටහෙනවා නිසැකය.

මාලතී,

ඔයාගේ ලියුම ලැබුණා. ඒකට ගොඩක් ස්තුතියි!

ඒත් ඒක ලියුමක් නෙවෙයි වගෙනෙ. හරියට බෙහෙත් තුණ්ඩුවක් වගෙ කොටයි. මම බලාගෙන හිටියේ ඔයාගෙන් ගොඩක් දිග ලියුමක්... හුඟක් විස්තර ඇතිව ලියාපු දිගම-දිග ලියුමක් එවාවි කියලයි.

ඔයාට මතකයිද ඔයා මගේ ළඟින් වාඩි වෙලා ඉන්දදී තොරතෝංචියක් නැතිව කිරිල්ලියෙක් වගේ කියවපු හැටි? ඉතිං මං හිතුවේ ඔයා ඒ වගේම ලියාවි කියලත්. එක අතකට ඔයා මට මොනවා ලියන්නද ඔය තරමටම?

ඒත් මාලතී, ඔයාගේ පුංචි ලියුම වුණත් මට කොයි තරම් සතුටක් වුණාද? මම ඒක කියෙව්වේ කොච්චර සන්තෝසයකින්ද? මාලතී, ඔයාට කවදාවත්ම දැනෙන එකක් නැහැ, ඒ පුංචි ලියුමෙන් මට දැනුණු උණුසුම; සතුට!

ඉතිං කෙල්ලේ, මම නම් ඔයාට ගොඩාරියක් දිග ලියුමක් - පොතක් විතර දිග ලියුමක් ලියන්නයි යන්නේ. හැමදාම ඔයා එක්ක කතා කරද්දී නොකියපුවා - ගොළු කරගෙන හිතේම හිර කරගෙන හිටපුවා... එකක් නෑර ඔයාට කියන්නයි හදන්නේ. ඒත් මාලතී, ඊට ඉස්සර ඔයා මට එක පොරොන්දුවක් වෙන්න ඕනේ!

හැමදාම ඔයා එක්ක කතා කරද්දී නොකියපුවා - ගොළු කරගෙන හිතේම හිර කරගෙන හිටපුවා...

මම දන්නවා ඔයා මේ විස්තර කාටවත් කියන්නේ නැති බව. ඒත් ඔයාට හිතෙනවා නම් කිව්වට කමක් නැතිය කියලා, ඔයා කියන්න. ඒ ගැන නෙවෙයි මට ඔයා පොරොන්දු වෙන්න ඕනි. මම ලියලා තියෙන ඒවා කියවනකොට ඔයාට මොනවා හිතුණත් - මේ ලියුම අතරමඟදී නොකියවා අත අරින්නෙ නෑ කියලා, ඔයා දළදා හාමුදුරුවන්ගේ නමින් දිවුරලා පොරොන්දු වෙනවා නේද මාලතී!

මම එහෙම කිව්වේ, මට ඕනෑ මේ පව්කාර විස්තර ඔක්කොම ටික පළමුවෙනි වතාවට හරි - ලෝකෙන් එකම එක්කෙනෙකුට හරි කියන්න. ඉතිං, ඔයා මට පොරොන්දු වුණාද?

එහෙම නම් මං මගේ විස්තරේ මෙතැන ඉඳලා ලියන්නයි යන්නේ....

මාලතී, මම ඉස්සෙල්ලාම මෙහාට ඇවිත් ටික දවසක් යනකොට හරි පාලුවෙන් හිටියේ. ඒ ගැන කියන්න වචනත් නැහැ වගේ. කාත්-කවුරුවත් නැති රටක තනි වෙලා, ඒ වගේ ඉන්දදී විතරයි ඒ ගැන තේරෙන්නෙ. ඔය විදිහට ඉන්නකොට තමයි මට රෝස්මරීව මුණ ගැහුණේ.

යුවතිය ලිපිය තදින් අල්ලා ගත්තාය. දෙයියනේ, මොනවද ධනුෂ්ක අප්පො මේ ලියන්න යන්නේ?’ ඇගේ නෙතගින් ගිලිහුණු අකීකරු කඳුළු බිඳුවක් ලිපිය මතට වැටුණි. මාලතී දෙනෙතේ කඳුළු පටලය අතරින්, යළිත් ලිපිය කියවන්නට වූවාය.

“... රෝස්මරීගේ අම්මා පෝලන්ත කෙනෙක්. තාත්තා එංගලන්තේම සුද්දෙක්. අපි වගේ එක-එක රටවල්වලින් මෙහාට එන අය එක්ක නිකමටවත් යාළු වෙන්නේ ඔය වගේ කලවම් පවුල්වල අයයි, තවත් කොහේ හරි රටකින් ඇවිල්ල ඉන්න පවුල්වල අයයි තමා.
සුදු අම්මල- තාත්තලාගේ
; මේ රටවල්වල මුල් පදිංචිකාරයන්ගේ දරුවෝ පිටරටවල අයත් එක්ක සම්බන්ධ වෙන්නෙ බොහොම අඩුවෙන්... විශේෂයෙන්ම අපි වගේ කළු හම තියෙන අයව, එහෙම ඈයො ගණන් ගන්නෙවත් නැති තරම්.

ඔයා මීගහපැලැස්ස හරි නුවර හරි ගැන මිසක් - හරි විදිහට කොළඹ ගැනවත් නොදන්නවය කියල....

මාලතී, මම මේ විස්තර ලියන්නේ ඔයා මීගහපැලැස්ස හරි නුවර හරි ගැන මිසක් - හරි විදිහට කොළඹ ගැනවත් නොදන්නවය කියල මට හිතෙන නිසයි.

මමම වුණත් එංගලන්තෙට එන්න කලින් මේ රට ගැන මවාගෙන හිටියේ වැරදි පින්තූරයක්. මේ රට ගැන- මේ පරිසරය ගැන- මේ රටේ කෙරෙන-කියන දේවල් ගැන තේරුණාම, ඔයාටම වැටහෙයි මට වෙච්ච දේ, ඒකයි මං මේවා විස්තර ඇතිවම ලියන්නේ.

අනිත් අතට මම මේවා ලියන්නේ මෙහෙ; එංගලන්තෙ ඉන්න බවක් හිතාගෙන නෙවෙයි. මම දැන් ඉන්නේ අර දිය ඇල්ල ගාව... ඔයාත් මගේ එහා පැත්තෙන් තියෙන කළු ගල උඩ වාඩි වෙලා... ඔයාගේ රෝසපාට පුංචි කකුල් දෙක වතුරේ ඔබාගෙන පද්ද-පද්දා හිනා වෙවී මගේ ළඟින් ඉන්නවා...
ඔයාගෙ දිලිසෙන නිල්පාට පුංචි ඇස් දෙකෙන් මගෙ දිහා බලාගෙන ළඟින් ඉන්න හැටි
, මට මේ දැනුත් මැවිලා පේනවා.
එහෙම හිතා ගෙනයි
, මං මේ ලියුම ඔයාට ලියන්නේ!

ඉතිං, ඔය විදිහට මාවත් තරමක් දුරට කොන් වෙලා, තනි වෙලා ඉඳිද්දී තමයි මට රෝසිව හම්බ වුණේ. එයා ගොඩක් ඉක්මනට මගෙත් එක්ක යාළු වුණා. මාත් එහෙමමයි...
මමත් රෝස්මරීට පුදුම විදිහට
, ඉක්මනට සමීප වුණා... ඒ සම්බන්ධය නොහිතපු තරමට දුර දිග ගියෙත් හරිම ඉක්මනට...

ලිපිය ඔඩොක්කුව මතට ගිලිහුණු බව මාලතීට වැටහුණේ පසුවය. ඈ දෝතින් මුහුණ වසා ගත්තාය. ඇයට නිදහසේ ලිපිය කියවන්නට ඉඩ ලබාදී චන්ද්‍රක්කා කිරි අම්මා සමඟින් කතාවට ගොසිනි.
මාලතී සිත්සේ හැඬුවාය!

මමම වුණත් එංගලන්තෙට එන්න කලින් මේ රට ගැන මවාගෙන හිටියේ වැරදි පින්තූරයක්.....

ඇයි ධනුෂ්ක අප්පෝ, මේවා ඔක්කොම තියෙද්දී මට ළං වුණේ? මොන හිතකින්ද මං මේවා දරාගන්නෙ අප්පෝ?’ ලිපියෙහි කියවූ කොටසට වඩා කියවීමට ඇති කොටස වැඩිය.

මාලතී සිත දැඩි කර ගත්තාය.

“.... රෝසි එංගලන්තෙම ඉපදිච්ච - මෙහෙම හැදිච්ච ගෑනු ළමයෙක්.
මාලතී
, මෙහෙ සංස්කෘතියත් හරි පුදුමයි. එංගලන්තෙ ගෑනු ළමයින්ට අවුරුදු දොළහ ලබනකොටම නීතියෙන් ඉඩ තියෙනවා, පවුලේ දොස්තරගෙන් උපත් පාලන පෙති ලබා ගන්න. අම්මලාමයි එයාලගේ දුවලට කියා දීලා- ඕනෑ නම් උපත් පාලන පෙති පාවිච්චි කරන්න උපදෙස් දෙන්නෙත්.
ඒ වගේම වයසින් වැඩෙනකොට ගෑනු ළමයෙකුට වුණත් ගෙදරට ආ යුතු වෙලාවක් කියන්නවත් අම්මලට බැහැ.

තවත් විදිහකට කියනවා නම් මාලතී, තරුණ ගැහැනු-පිරිමි කාටත් නීතියෙන්ම ඉඩ තියෙනවා, බොහොම නිදහසේ එයාලට ඕනි විදිහකට ජීවිතේ ගෙවන්න.

ඔයාට පුදුම ඇති. ඒත් මාලතී, ඕක තමයි මේ රටේ තත්ත්වය.

ඊළඟ කාරණාව තමයි, මෙහෙ තරුණ ජෝඩුවලට නිදහස තියෙනවා නීතියෙන් විවාහ නොවී එකට ජීවත් වෙන්න. ඒකට ඉංග්‍රීසියෙන් කියන්නෙ ලිවින් ටුගෙදර්කියලා. එහෙම ජීවත් වෙන අතරේ සමහර ජෝඩු දරුවොත් හදා ගන්නවා. අපේ රටේ වගේ නීතියෙන් විවාහ වෙලා නැති අම්මල-තාත්තාලගෙ ළමයින්ව අවජාතක දරුවො විදියට හංවඩු ගහන පුරුද්දක් මෙහෙ නෑ.
සමහර අය ඔය විදියට එකට ඉඳලා - දරුවෙක් ලැබුණට පස්සේත් දෙන්නා දෙපැත්තට වෙනවා
; දෙන්නට දෙන්නා නොගැළපෙනවා වගේ තේරුණාම. හුඟක් අය එහෙමයි.
ඊට පස්සේ ආයෙමත් තව කවුරු හරි එක්ක එකතු වෙනවා.

මෙහෙ තරුණ ජෝඩුවලට නිදහස තියෙනවා නීතියෙන් විවාහ නොවී එකට ජීවත් වෙන්න....රෝස්මරීත් මාත් නීතියෙන් විවාහ නොවුණත් එකට ජීවත් වෙන්න පටන් ගත්තා...

ඔය වගේ පසුබිමක් තියෙන රටකයි මම ඉන්නේ.  මාලතී, ඔයාට පුදුම ඇති. ඒත් ඇත්ත ඒකයි.

රෝස්මරීත් මාත් නීතියෙන් විවාහ නොවුණත් දෙන්නම එකට ජීවත් වෙන්න පටන් ගත්තා...

මාලතීට තව දුරටත් ලිපිය කියවීමට හැකි වූයේ නැත. නැඟී එන ඉකි බිඳුම වළකාගන්නට ඈ දෙතොල් විකා ගත්තාය. දෙනෙත් කෙවෙණි තුළින් කඳුළු වැල් ගලා එද්දී, තව දුරටත් හැඟීම් පාලනය කරගත නොහැකි වුණු අසරණ මාලතී, මහ හඬින් හඬා වැටුණාය.

********

මොකද බං?”

මාලතීගේ වැලපුම ඇසුණු චන්ද්‍රා දිව ආවාය. අඩක් කියවූ ලිපිය මාලතීගේ අතැඟිලි අතර හිර වී තිබිණි.

අප්පො මොකද කියල තියෙන්නෙ, උඹට ඔය හැටි අඬන්න?”

පිළිතුරක් නොවිණි. මාලතීගේ ඉකි බිඳුම තවත් වැඩිය. චන්ද්‍රා මාලතීගේ ළඟින්ම වාඩි වූවාය. හඬමින් සිටි යුවතිය චන්ද්‍රාගේ උකුළෙහි හිස හොවා ගත්තාය. චන්ද්‍රා දකුණතින් මාලතීගේ සිරස පිරි මැද්දාය.

මාලතී, අනුන්ගෙ ලියුං කියවන කැත පුරුද්දක් මට නෑ... ඒ නිසා මං ඔය ලියුම උඹෙන් උදුරගෙන කියවන්නෙ නෑ....

13 comments:

  1. /මාලතී, ඕක තමයි මේ රටේ තත්ත්වය./

    මේකට සමාන කියමනක් තිබුණා මට මතක හැටියට රවි ගෙ බ්ලොග් එකේ දි මම කියෙව්වෙ... හොයාගෙන එන්නං...

    ReplyDelete
    Replies
    1. ඩ්රැකී, මම නම් ඒ ටික ලිව්වේ 1996 දී.

      රවී ලියලා තිබ්බේ කීයෙදීද?

      Delete
    2. මට හොයාගන්න බැරිවුණා. ඒක මෙන්න මේ වගේ එකක්.

      කොල්ලෙක් කොහෙද ඈත පළාතකට ගිහිං පුංචි අම්මට ලියුමක් ලියනව. එකෙ හැම ඡේදයක් ම ඉවර කරන්නෙ, "...ඔන්න ඔහොමයි පුංචි අම්මෙ සියඹලාණ්ඩුවෙ තත්ත්වෙ..." වගේ කතාවකින්.

      Delete
    3. ඒක මිස!
      ඩ්රැකී මාව කුලප්පු කළානේ... සමාන කියමනක් කියල...

      Delete
  2. ප්‍රේමය ගැන හොඳින්
    දන්නා බවක් ගැඹුරින්
    පෙනෙයි මේ කොටසින්
    මේක මාහට වටියි මැනවින්

    ReplyDelete
    Replies
    1. ආ...කට්ටකාඩුවේ...කොහොමද අද කමෙන්ට් දෙකක්ම දාලා නේද? මීට ලොකා හෙවත් නිමල් දිසානායක

      Delete
    2. බ්ලොග් ලිවීම ආයෙත් පණ ගහලා ය
      ලොකාගෙ ඇස්දෙක ඇත්තේ කටැ'තුළේ ය
      එක එකාගෙ අදහස් හොරකම් කරා ය
      හොර අස්සං කාරයො වැහි වැහැලා ය

      Delete
    3. ගොඩක් ස්තුති ලොකූ, ඉස්සෙලාම ඔයාට!
      ඩ්රැකී උන්නැහේට දෙවනුව!!

      දැන හෝ නොදැන අන් අදහස් අපට එතී
      ලෝකයෙ අලුත් දේවල් නැති තරම් වෙතී
      හොරකම වුණත් යහපත් වෙන තැනුත් ඇතී
      ලොක්කට ලොකූ ඇද්දද කියලත් හිතෙතී

      Delete
    4. ඩ්රැකී,
      ප්‍රේමය අසිරිමත් කියලයි හිතෙන්නේ
      ලෝකයෙ මිහිර එතැනයි නිති රඳන්නේ
      පෙමට පෙම් කරන අය ලොව සිටින්නේ
      මම ඒ ගොඩේ, ඔබ කොතැනද සිටින්නේ?

      Delete
  3. https://www.phrases.org.uk/meanings/seek-and-you-shall-find.html

    තාප්පයක් දැක්කාම මතක් වෙන්නෙ කිඹුල බනිස්.

    කොස්ගෙඩියක් දැක්කාම මතක්වෙන්නෙ ඉඹුල් කිරිබත්.

    ReplyDelete
    Replies
    1. දැනට Pra Jay මහත්තයට මළ කෙළි දෙකයි!

      Delete
  4. //ඇයට නිදහසේ ලිපිය කියවන්නට ඉඩ ලබාදී චන්ද්‍රක්කා කිරි අම්මා සමඟින් කතාවට ගොසිනි.//
    ගෙදර දාලා ආව කිරි අම්මා පස්සේ පන්සලට ආවද? නැත්නම් වෙන කිරි අම්මෙක්ද?

    ReplyDelete
    Replies
    1. පන්සලේදී කවුද ලියුං කියවන්න යන්නේ...
      අසාග, මාලතී ලියුම කියවන්න ගත්තේ ගෙදර ගිහින්!
      ඒක නෙවෙයි, පළිඟු කිරිල්ලී ඉගිල්ලුණේ ඔබතුමාගේ ලියන විවේකයත් අරගෙනමද?

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්