li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Monday, December 20, 2021

හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස

... ගෝත්‍රිකයෝ කණ්ඩායමක් එයාලව වට කරගෙන!

.... අනිත් හාමුදුරුවරු දහ අතේ කල්පනා කරද්දී තරුණ හාමුදුරු කෙනෙක් මෙහෙම කිව්වා.

“ඒකෝ සුනඛ සංසර්ගෝ!”

පසුගිය කොටස අවසානයේදී,  ‘හිනා තවත් හිනා’ පොතේ 69 වෙනි කතන්දරේ ඉවර වුණේ එහෙමයි. ඒ post එකටත් නිදිගෙ පංච තන්තරේ කියවන හිතවත් රසිකයෝ comments විදිහට රසවත් යාන්ස් ගොඩක් ලියා එවල තිබ්බා. ඒ හැමෝටමත් ඉතාම ස්තුතියි කියලා, අලුත් යාන් එකකින් මේ පෝස්ටුව පටන් ගන්න හිතුණා:

හෝමෝ- හෝමෝ- හෝමෝ!

කැඩිච්ච නැවකින් නාවිකයෝ තුන් දෙනෙක් පණ එපා කියලා පීනනවා, ලෑල්ලක් බදාගෙන. පීනලා- පීනලා හොඳටම හෙම්බත් වෙලා ‘පාන්’ කියා ගන්නවත් බැරිව ඉඳිද්දී එයාලව වෙරළකට ගොඩ ගැහුවා. එහෙම්ම වැල්ලෙ දිගා වෙලා ඉෂ්ට දේවතාවුන්ට පින් දෙනකොටයි එයාලා දැක්කේ...
හෙළි, පොලු, මුගුරු අරගත්තු ගෝත්‍රිකයෝ කණ්ඩායමක් එයාලව වට කරගෙන!

“මචං... මුන් නං මිනී මස් කන එවුන්!” එක නාවිකයෙක් කෙඳිරුවා.

“බලපංකො... ඔක්කොම පිරිමි විතරයි... මේ දූපතේ ගෑනු නෑ වගේ..” දෙවෙනියා ඒ වෙද්දී එයා නිරීක්ෂණය කරලා තිබ්බ දේ කිව්වා.

“කතාව තියලා නැඟිටපල්ල යකුනේ... පේන්නේ නැද්ද උන් අපිට එන්න කියනවා... මොනවා වුණත් කියන විදිහකට කීකරු වෙලා බලමු.....” තුන්වෙනියා යාළුවො දෙන්නට අවවාද කළා.

ගෝත්‍රිකයෝ කට්ටිය මේ නාවිකයන් තුන් දෙනාව එක් කරගෙන ගියේ උන්ගේ නායකයාගෙ තිප්පොලට. ගං ඉවුරක කැලේ එළි කරලා හදාපු පිට්ටනියක්. පැත්තකින් ලී කූඩු කිහිපයක්...

එතැනදී නාවිකයෝ තුන් දෙනා එක-එකාව වෙන වෙනම කූඩු තුනකට දැම්මා, නායකයා අණ කරපු විදිහටම.

ඔන්න එක්කෙනෙක්ව කූඩුවෙන් එළියට අරගත්තා. ගෝත්‍රිකයන් මුණු-මුණු ගෑවා.
“තමුසෙගෙ දෛවය තීරණය වෙන්නේ දැන් තමුසේ ගන්න තීන්දුව උඩයි. හෝමෝ-හෝමෝ-හෝමෝද, හෝමෝ-හෝමෝද, මරණයද?” නායකයා ඇහුවා.

ඒ අතරේ ගෝත්‍රිකයෝ එකා පස්සේ එකා හිටින විදිහට, කූඩුවේ දොරකඩ පෝලිමක් හැදුණා.

අසරණ නාවිකයා. මොකක්ද මේ හෝමෝ කතන්දරේ කියලා හිතුවා. හිතා ගන්න බෑ. යාළුවො දෙන්නා දිහා බැලුවා. එයාලත් පුදුමෙන් බලා ඉන්නවා විතරයි. ‘ඕනි xxxක්! ඉස්සෙල්ලාම එක තෝරා ගන්නවා.’ මිනිහා එයාගේ choice එක කිව්වා.

“හෝමෝ-හෝමෝ-හෝමෝ.”

“හුරා!” ගෝත්‍රිකයෝ සේරම සතුටින් ඔල්වරසන් දුන්නා; උඩ පැන්නා.

මෙන්න බොලේ මිනිහව ආයෙම කූඩුව ඇතුළට දානවා. ඒ එක්කම ඉදිච්ච පලතුරු තොගේකුයි, පුච්චපු මස් ගාත් වගේකුයි කූඩුවට අරං එනවා. “කනවා!”

මොනව කරන්නද? යාළුවන්ටත් බඩගිනි ඇති... ඒත් දෙන්න කියලයැ. මිනිහා බඩ පුරව ගත්තා.
ඒ අතරේ ගෝත්‍රිකයෝ එකා පස්සේ එකා හිටින විදිහට, කූඩුවේ දොරකඩ පෝලිමක් හැදුණා.
නාවිකයා කාලා ඉවර වෙච්චි ගමන් සෙබළු දෙන්නෙක් කූඩුවට ආවා. මිනිහගේ ඇඳුම් සේරම ගලවල දැම්මා.

හෙල්ලවල් උරුක් කර ගෙන මිනිහගේ දෙපැත්තෙන් හිටගෙන සීරුවෙන් හිටියා.
ඊට පස්සේ අර ගෝත්‍රිකයෙක් ඇතුළට ආවා. උගේ ඇඳුමත් ගැලෙව්වා. එතකොටත් මිනිහගේ ‘අංගජාතය’ කෙලින් වෙලා! ගෝත්‍රිකයා ඒ ප්‍රාණවත් අංගජාතය නාවිකයාගේ අධෝ මුඛයට ඇතුළු කරද්දී, තව සැරයක් ‘හුරා’ හඬ නැඟුණා.

පෝලිමේ හිටි හැමෝටම තම-තමන්ගේ chance එක ලැබුණා.... හුරා සද්ද තිහ හතළිහකුත් සැරෙන් සැරේ ඇහුණා.

ඊළඟට ඒ නාවිකයාව එතැනම තිබුණු ගඟ ළඟට අරං ගියා. ගඟේ පුංචි ඔරුවක්.... ඒකෙ පලතුරු- මස් එහෙම පුරෝලා...
ගෝත්‍රිකයෝ බොහොම කරුණාවෙන්, (සංසර්ග සැසිය අවසානේ හොඳටම හෙම්බත් වෙලා හිටිය) නාවිකයාව ඒ ඔරුවට නංවලා ගඟට දැම්මා.

ඉතිරි කූඩු දෙකේ දෙන්නා දැන් තූෂ්ණිම්භුත වෙලා ඉන්නවා!

තමුසෙගෙ දෛවය තීරණය වෙන්නේ දැන් තමුසේ ගන්න තීන්දුව උඩයි. හෝමෝ-හෝමෝ-හෝමෝද.....

දෙවෙනියාවත් එළියට ගත්තා. නායකයා කලින් ප්‍රශ්නයම ඇහුවා. “තමුසෙගෙ දෛවය තීරණය වෙන්නේ දැන් තමුසේ ගන්න තීන්දුව උඩයි. හෝමෝ-හෝමෝ-හෝමෝද, හෝමෝ-හෝමෝද, මරණයද?”

පළමුවෙනි චොයිස් එක තෝරාගෙන යාළුවට වෙච්චි දේ දෑහින්ම දැකලා තිබුණු නිසා, ඒ හාදයා තෝරා ගත්තේ දෙවෙනි උත්තරේ. “හෝමෝ-හෝමෝ!”
ඒක ඇහුණු ගමන් නැඟුණු ‘හුරා’ සද්දේ කලින් වෙලාවේ එකට වැඩිය සරුයි.
බඩගින්නේ හිටි දෙවෙනියා කුස පුරව ගන්න අතරේ දැක්කා ගෝත්‍රිකයන් දෙන්න-දෙන්නා පෝලිම් ගැහෙන හැටි.

ඒකෙ තේරුම ඒ අසරණයාට වැටහුණේ නිරුවත් ගෝත්‍රිකයෝ දෙන්නාගෙන් එකෙක් ඉස්සරහිනුත්, එකෙක් පිටිපස්සෙනුත් එකම වෙලාවේ සක්‍රියව වැඩේට බහිද්දී.......

අපරාදේ කියන්න බෑ. Sex සෙෂන් එකෙන් පස්සේ දෙවෙනියාවත් කලින් වගේම සාදරයෙන්, කෑම-බීම පිරුණු ඔරුවකට නංවල පිටත් කළා.

“Oh God! මැරෙන එක සැපයි, මේ යක්කුන්ගේ අසික්කිතකම්වලට ඉඩ දෙනවට වඩා.”
තුන්වෙනියා එයාගෙන් ප්‍රශ්නය අහන්නත් කලින් කියන්නේ මොකක්ද කියලා තීරණය කරලයි තිබුණේ.

“මරණය!” මිනිහා එඩිතර ලීලාවෙන් කිව්වා.

‘හුරා! හුරා!! හුරා!!!’ ඔල්වරසන් සද්දේ අහසටම ඇහෙන තරං.
“ඔබට වීරයෙක් වගේ මැරෙන්න පුළුවන්... මම ඔබට සුබ පතනවා. හැබැයි මැරෙන්න කලින් හෝමෝ!” නායකයා කිව්වා.

තුන්වෙනි නාවිකයා බඩ-කට පුරවා ගනිද්දී ගෝත්‍රිකයන්ගෙන් එකෙක්වත් පෝලිම් ගැහෙන්න ආවේ නෑ. මිනිහා සැනසිල්ලේ කෑම කෑවා. ඒත්...
ඊට පස්සේ මිනිහව නිරුවත් කරලා පිට්ටනිය මැදට අරගෙන යද්දී, ගෝත්‍රිකයෝ සේරම නිරුවතින්- fire වෙච්චි ගමන් බලාගෙන ඉන්නවා- හෝමෝ කණ්ඩායම් සැසියකට!

යාළුවෙකුට පුළුවන්ද තමුන්ගෙම යාළුවෙකුගෙ ගෑනි එක්ක...

ඔන්න එහෙනං ආයෙම පොතට.  

70. දුර - දිග බලන්න වෙයි!

අජිත් නිළියක සමඟ විවාහ වූවේය. ඒ හුදෙක්ම ඇයගේ රූප සම්පත්තිය ගැන සිතූ බැවිනි. එහෙත් විවාහ වී මාස කිහිපයක් ගත වෙන්නටත් පෙරාතුවම ඈ පිළිබඳ විවිධ ආරංචි ඔහුට ගලා එන්නට විය.

“තමුසෙට නෝනගේ කෙරුවාව බලා ගන්න ඕනි නං හදිස්සියේම ගෙදර ගිහින් බලනවා!” විජිත් අජිත්ට අවවාද කළේය. මිතුරා ඉදිරිපිටදී ඒ අදහසට එකඟ බවක් පළ නොකෙරූ අජිත් ඊළඟ සතියේ දිනෙක හදිසියේම ගෙදර ගියේය.

බිරිඳ අමු නිරුවතින් ඔහුගේ මිතුරෙකු හා නිදන කාමරයේ සිටිනු අජිත්ගේ අතටම අසු විය.
පිස්තෝලය ඇදගත් අජිත් එය මිතුරාට එල්ල කළේය.

“මිත්‍ර ද්‍රෝහියා! මං උඹව මෙතැනම බාවනවා....”

“නිකම් ඉන්න අනේ! යාළුවෙක් නේද?” බිරිඳ බැගෑපත් වූවාය.

“තමුසෙ අහකට යනවා.... මූත් යාළුවෙක්ද.... යාළුවෙකුට පුළුවන්ද තමුන්ගෙම යාළුවෙකුගෙ ගෑනි එක්ක... මට මේ වගේ යාළුවො ඕනි නෑ! මම මූව මරණ එක මරණවාමයි!” අජිත් ගිගිරුවේය.

“හොඳට කල්පනා කරලා වැඩ කරන්න අජිත්.. ඔහොම ගියොත් නං ඔයාට ඔයාගේ යාළුවො ඔක්කොම මරන්න වෙයි...” බිරිඳ කීවාය.

71. දැන්වීම් සන්නිවේදනය

ඇන්ජලාට හිටිය රූප සුන්දරියෝ වගේ දූලා තුන් දෙනෙක්. අපරාදේ කියන්න බෑ තුන් දෙනාම හොඳ කීකරුවට හැදුණා. කාගෙන්වත් කතන්දරයක් නාහන විදිහට හිටියා. ඒ නිසාම ඇන්ජලා හිතුවා දූලා තුන් දෙනාටම එකම දවසේ මඟුල් තුලාවනුත් කරල දෙන්න. හොයලා- බලලා ඒ කටයුතුත් කෙරුණයි කියමුකෝ....
ඔන්න දැන් මංගල ජෝඩු තුනම පිටත් වෙන්නයි ලැහැස්තිය, හනිමූන් එකට.

දූලාට සමු දෙන ගමන්ම ඇන්ජලා තුන් දෙනාටම කිව්වේ එකයි.
“අද රෑටම මට ඔයාලගේ විස්තර කියලා එස්.එම්.එස්. එවන්න.”.

රෑ දහය වෙනකොටම පළමුවෙනි එස්.එම්.එස්. එක ආවා, ලොකු දුවගෙන්.

ජෝඩු තුනම පිටත් වෙලා ගියා.

රෑ දහය වෙනකොටම පළමුවෙනි එස්.එම්.එස්. එක ආවා, ලොකු දුවගෙන්.
“505”.

එච්චරයි!
ඇන්ජලා නෝනා දන්නවා එයා වගේම දුවලාත් හොඳ නුවණක්කාරියො බව. ඇන්ජලා දඩිබිඩි ගාලා ‘බිස්නස් පේපර්ස්’ ඩිරෙක්ටරිය පෙරළුවා.
ඔය තියෙන්නේ හොයාපු දේ!

‘505
KING SIZE WITH THE FILTERED TIP’*. දැන්වීමක තිබුණා. ඇන්ජලාට සතුටුයි, ලොකු දුවට ගැළපෙන මනාලයෙක් ලැබිලා තියෙන එකට.

දෙවෙනි එස්.එම්.එස්. එකත් ආවා. ඒකත් එක වචනයයි. ‘MILO’.

ඇන්ජලා ආයෙමත් බිස්නස් පේපර්ස් ඩිරෙක්ටරිය පෙරළුවා. ඒකත් තියෙනවා දැන්වීමක.

‘MILO
DELICIOUS UP TO THE EXTREME LAST DROP!’**.

දැන් ඇන්ජලාට තවත් සතුටුයි.
දෙවෙනි දුවගෙනුත් ආවේ සතුටුදායක ආරංචියක්නෙ. දැන් බලාගෙන ඉන්නවා තුන් වෙනියා; බාලම දූගෙන් එස්.එම්.එස්. එක එනතුරු.

ඒක ආවේ සෑහෙන වෙලාවකට පස්සේ. ඒකත් එකම එක වචනයක්. ‘P.I.A.’.

P.I.A. කියන්නේ ගුවන් සමාගමක් බව ඇන්ජලාට මතක් වුණත් ඒ ගැන තියෙන ප්‍රසිද්ධ වාක්‍යය මතක් වුණේ නැහැ. ඇන්ජලාට එතැනදීත් උදව් වුණේ බිස්නස් පේපර්ස් එකමයි.

P.I.A. ගුවන් සමාගමේ දැන්වීමේ උඩින්ම ලොකුවටම තිබුණේ මෙහෙමයි:
‘EVERY FIVE MINUTES IN AND OUT’***.

(*රාජකීය ප්‍රමාණය- ෆිල්ටරය සහිත අග්‍රය.
**අන්තිම බිංදුව තෙක්ම ප්‍රණීතයි.
***හැම විනාඩි පහකදීම ඇතුළට සහ පිටතට.)

වරදින එක කාටත් වෙනවනේ. මොළ හතක් තිබ්බත් ඒක එහෙමම...

72. මාරුව

ඔහු කෝටිපති වෙළෙඳ ව්‍යාපාරිකයෙකි. ඔහුගේ තුරුණු බිරිඳ දරු ප්‍රසූතියෙන් මාස කිහිපයකට පසු අවාසනාවන්ත ලෙස මිය ගියේ දරුණු උණ රෝගයකිනි.
මව අහිමි වුණු බිලිඳා බලා ගැනීමට සුදුසු කාන්තාවක් සොයා ගැනීම පිණිස ව්‍යාපාරිකයා පුවත්පතක දැන්වීමක් පළ කළේය.

පසුවදාම ගැහැනු සිය ගණනක් ඔහුගේ මන්දිරය අබියස පෙළ ගැසී උන්හ.

“මෙච්චර විච්චූරණකාරියෝ මොකද මේ... හරියට මඟුල් ගෙදරක ඇවිත් වගේ...” ව්‍යාපාරිකයා තම ලේකම්ගෙන් විමසුවේය.

“සමා වෙන්න සර්. දැන්වීමේ අකුරක් මාරු වෙලා.” ලේකම්වරයා පුවත්පත පෙන්වමින් කීවේය.

දැන්වීමේ පළවී තිබුණේ ‘කෝටිපති වෙළෙඳ ව්‍යාපාරික මහතෙකුට බිළිඳෙකු ලබා ගැනීම පිණිස දක්ෂ, කඩිසර, විනීත, ප්‍රසන්න පෙනුමැති කාන්තාවක් අවශ්‍ය වී තිබේ. වහාම පැමිණ හමු වන්න.’ යනුවෙනි.

වරදින එක කාටත් වෙනවනේ. මොළ හතක් තිබ්බත් ඒක එහෙමම තමයි. එකම දේ ලජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකු වීම විතරයි. මේ වැරදීමේ කතන්දරේ කියවලා බලන්නකෝ කොහොමද කියලා.

වැරදි හඳුනා ගැනීම!

කමලුයි විනීතයි කසාද බැඳලා දැන් ගොඩ කල්. ඒත් අනේ තවම එයාලට බබාලා නෑ. ගණන් නැති පරීක්ෂණ ගණනාවකට පස්සේ කියවුණා කමල්ට සරු ජනිතයෙක් වෙන්න බැරි විත්තිය.

දිගින් දිගටම එක-එක මට්ටමේ අයගෙන් උපදෙස් අරගෙන, ජෝඩුව තීරණය කළා ‘සරු පුරුෂයෙකුගේ’ සහයෙන් දරුවෙක් ලබා ගන්න.

“විනීතා, අපේ ඩොක්ටර් කිව්වා අර මනුස්සයව අද උදේ අපේ ගෙදරට එවනවයි කියලා. වැඩේ කෙරෙන විදිහ කියන්නත් එක්ක... නියම විදිහට නං ශුක්‍රාණු දායකයා කවුද කියලා අපිට එළිදරව් කරන්නෑලු. මේක අපිට විතරක් කරන විශේෂ favour එකක්ලු!” ඉරිදාවක උදේ කමල් විනීතාට මතක් කළා.

මං බබාලා ගැන...

“එහෙම නැතිව පුළුවන්ද අනේ?  කිසිම අණක්-ගුණක් නැති අපතයෙක්ගේ දරුවෙක් හදා ගන්නවට වැඩිය හොඳයි දරුවෝ නැතුව ඉන්නවා... ඒකමයි මං ඩොක්ටර්ට බල කරලම කිව්වේ ඔය මනුස්සයව කල් ඇතුව එවන්නයි කියලා, විස්තර කතා කර ගන්න..”

එතකොටම කමල්ට call එකක් ආවා.
“හරි වැඩේ විනීතා. අපේ තාත්තට පපුවේ අමාරුවක් හැදිලා හොස්පිට්ල් එහෙකට ගෙනියලා. මාත් නොයා හොඳ නැහැනේ...” කෝල් එක ඉවර වෙලා කමල් ඇහුවා.
“මං කියන්නම් වැඩක්... අර මනුස්සයා එන එකට මේ දැන් එපැයි කියන්නත් බැහැනේ. මම තනියෙන් යන්නං... ඔයා ගෙදර ඉඳලා ඒ මනුස්සයව හම්බ වෙන්නකො.”

විනීතා ඒ යෝජනාවට කැමැත්ත දුන්නේ හරිම අමාරුවෙන්.

කමල් ගෙදරින් ගිහින් පැය භාගයක් යන්නත් කලින් දොරේ සීනුව නාද වුණා. දොර ඇරපු විනීතා dim වෙලා ගියා.
කමල් වගේ නෙවෙයි හරිම හැන්ඩි, බොහොම ප්‍රියමනාප පෙනුමැති තරුණ හාදයෙක් දොරකඩ හිටගෙන ඉන්නවා. ‘එයාව දැකලත් පුරුදුයි...’ විනීතා කල්පනා කළා. ‘...කොහෙදිද?’

“Good මෝනිං මැඩම්!” ඒ හාදයා බොහොම හැදිච්චි තාලෙට කිව්වා.

“එන්න ඇතුළට... වාඩි වෙන්න..” විනීතා කෝල ගතියෙන්ම අර හාදයාට ආරාධනා කළා.

“මැඩම් ම් ම් ම් මං ආනන්ද....” කොල්ලා තරමක් පුදුමෙන් වගේ කිව්වේ ගෙට ඇතුළු වෙන ගමන්.

“ මං ඔයාව මීට කලින් දැකලා තියෙනවා.... කොහෙදිද කියලයි මතක් වෙන්නැත්තේ... ඒකට කමක් නෑ මිස්ටර් ආනන්ද.... වාඩි වෙන්න, මම විනීතා.” විනීතා එහෙම කිව්වම කොල්ලා කට පුරාම හිනා වෙලා වාඩි වුණා.
“එහෙනම් මැඩම් මං ගැන..... මං බබාලා ගැන...”

මට පුළුවන් හොඳ තැන්, හොඳ positions තෝරා ගන්න... ඇත්තමයි මැඩම්!

විනීතා මූණ රතු කරගෙන උත්තර දුන්නා. “ඒ ගැනත් මං දන්නවා!”

“ෂා එහෙනං වැඩේ ලේසියි. මැඩම්ට කියන්න මම හොඳ පළපුරුදු කෙනෙක්... මැඩම්ටම තෝරා ගන්න පුළුවන් කොහොමද හොඳ කියලා. බාත් tub එකේ, සැටියේ හරි ඇඳ උඩ හරි, බිම හරි... සමහර නෝනලා නං කැමතියි සාලේ ජොලියෙන් ඉන්න මූඩ් එකටත්... මැඩම්ලගේ ලස්සන ගාඩ්න් එකත් නියම තැනක්... නියමෙට තියෙයි!” ආනන්ද කියෝගෙන- කියෝගෙන ගියා.

“බාත් ටබ් එකේ... සාලේ... අපේ වත්තේ....? එහෙම හොඳද?” විනීතා මූණ රතු කරගෙන ඇහුවා.

“අයියෝ මැඩම්, දැන් හැම දේම වෙනස් වෙලානේ තියෙන්නේ. මැඩම්ටම පුදුම හිතෙයි results දැක්කම. මම ස්පෙෂලිස්ට් කෙනෙක්, එක-එක ඈන්ගල්ස්වලට..... එතකොට තමයි මට ගෙවන මුදලට නියම වටිනාකම මැඩම්ට ලැබෙන්නේ... වැඩේ තිතටම කෙරිලා තියෙන්නේ.....” ආනන්ද වගේ වගක් නැතිව කියවනවා.
විනීතා full හොල්මන්!

“මට පුළුවන් ගේ පුරාම ඇවිදලා හොඳ තැන්, හොඳ positions තෝරා ගන්න... ඇත්තමයි මැඩම්, මට නිදහස දීලා බලන්න මගේ වැඩ ටික කෙරෙන විදිහ. මම ඔය දඩිබිඩියේ ‘ගහන ජාතියෙ’ වැඩකාරයෙක් නෙවෙයි...
නිදහසේ- නිස්කලංකව කරන වැඩේ enjoy කරමින් කරන කෙනෙක්...
හැබැයි චුට්ටකට වැඩේ නවත්ත- නවත්තා කරන්න වෙන්නේ සැරෙන්-සැරේට tripod එකත් තියාගන්න වෙන නිසා....” ආනන්ද කිව්වා.

“ට්‍රයිපොඩ් එකක්....?” විනීතා ඇස්දෙක නළලට අරගෙන ඇහුවා.

ආනන්ද බොහොම විනීතව; පැකිළෙමින් වගේ උත්තර දුන්නා. “අනේ ඔව් මැඩම්! දන්නැද්ද .... මගේ Canon එක ටිකක් ලොකුයි.... බරයි.... නිකම්ම හැන්ඩ්ල් කරන්න අමාරුයි!”

ගෙයින් ගෙට යමින්, ළමා ඡායාරූප ශිල්පියෙකු ලෙස වැඩ කරන ආනන්දට ඊළඟ මොහොතේ සිදු වුණේ ‘ක්ලාන්තයක් හැදී ඇද වැටුණු’ විනීතාට ප්‍රථමාධාර දෙන්නටය.

ඒ බිංගෙය එච්චරම දිගයි කියල මං දන්නෙ නෑනේ. නැත්තං මං ඔයාට කිස් එකක් දෙනවනේ.

73. බිංගේ දිග දන්නේ නෑ!

උඩරට දුම්රිය මාර්ගයේ ගමන් ගත් දුම්රිය බිංගෙයක් තුළින් ගමන් කොට පිටතට පැමිණියා පමණි. මැදිරියක එක ළඟින්ම තුරුලුව වාඩිවී සිටි පෙම්වතා පසුතැවෙමින් මෙසේ කීවේය.

“අපරාදේ! ඒ බිංගෙය එච්චරම දිගයි කියල මං දන්නෙ නෑනේ. නැත්තං මං ඔයාට කිස් එකක් දෙනවනේ.”

එය ඇසූ පෙම්වතිය ඇයට එහා පැත්තෙන් වාඩිවී සිටි කඩවසම් තරුණයා දෙස නෙත් කොණින් බලමින් සැනසුම් සුසුමක් හෙළුවාය.

“මං ඒත් පුදුම වුණා ඔයා කොහොමද එච්චර ස්වීට් කිස් එකක් දුන්නේ, වෙනදා වගේ නැතිව කියලා!” ඊළඟට ඇයට කියවිණි.

74. උත්තරයක්

චීනයේ අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් තිදෙනෙකුගේ තනතුරු හා නම් ලියා දක්වන්නැයි යන්න සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රයක තිබුණු එක් ප්‍රශ්නයක් විය.

පිළිතුරු සැපයූ එක අයෙකු මෙසේ ලියා තිබිණි.

තැපැල් ඇමති - ලියුං කියුං
කාන්තා කටයුතු ඇමතිනි - ඉවුං පිහුං
සංස්කෘතික ඇමති - නැටුං ගැයුං

75. තරුණියකගේ දින පොතෙන්...

සඳුදා: අදත් වැඩට ගියා. උදේ යනකොටත් අර සිරිපාලයා පාර අයිනේ හිටියා... ඌ නිකං බලන්නේ කන්න වගේ... උගේ හැටි. උලමා වගේ. මට නං ඌව පේන්න බෑ.

අඟහරුවාදා: අදත් වැඩට යනකොට සිරිපාලයා හිටියා.ලජ්ජා නැතිව හිනාත් වුණානෙ. මං ගස්සගෙන ආවා.... මොකටද ඌත් එක්ක හිනා වෙන්නේ? රටේ වෙන කොල්ලො නැතිවයැ...

එයාට දවසේ පැය විසි හතරේම මාවලු මැවි-මැවී පේන්නේ.

බදාදා: සිරිපාලයා බය නැතිව මට කතා කළානෙ අද... ඌට මාව හීනෙනුත් පේනවලු... මං අයිශ්චර්යා රායිටත් වැඩිය ලස්සනයිලු.

බ්‍රහස්පතින්දා: වැඩට ගියා. සිරිපාල අදත් මඟ බලාගෙන හිටියා. මගේ පස්සෙන්ම වැඩපොළ ළඟටත් ආවා, කියෝ කියෝ. හිතන්න ඇති මම ඔව්වට රැවටෙයි කියලා. එයාට දවසේ පැය විසි හතරේම මාවලු මැවි-මැවී පේන්නේ.

සිකුරාදා: හරි වැඩේ! සිරිපාල කියනවා මං එයාට කැමති නොවුණොත් වහ බීලා මැරෙන එක මැරෙනවාමයිලු... පව්... අනේ මන්දා.

සෙනසුරාදා: අද මං සිරිපාල අයියගේ ජීවිතය බේරා ගත්තා!

76. අතටම අහු වුණා නේද?

මෝදර වැල්ලෙ විතරක් නෙවෙයි, අහල-පහළ ගම්වල අයත් අන්තෝනි අයියගේ ගිරවා ගැන දැනගෙන හිටියා. ඒ තරමටම ඌ ප්‍රසිද්ධයි.
ගිරවෙක් වුණාට මොකෝ, ඌට මිනිහෙකුගේ මොළයක් තියෙනවා වගෙයි. කවුරු හරි මොනවා හරි ඇහුවාම හොඳට ගැළපෙන්න උත්තර දෙනවා. ඒ විතරයැ, අන්තෝනි අයියගෙයි- හාමිනේ; මාගරට් නෝනගෙයි දෙන්නගෙම ශබ්ද කෝෂේ එහෙම පිටින්ම ගිරවත් දන්නවා.
ඒ හින්දමයි ඌ වැඩියත් ප්‍රසිද්ධ.

දවසක්දා අන්තෝනි අයියගේ යාළුවෙක් එහාට ආවා. නිකම්ම නෙවෙයි. ගිරවියෙකුත් අරං!

“ඔන්න මං අන්තෝනි අයියගේ ගිරවට ගිරවියෙක් ගෙනාවා...” යාළුවා කිව්වා.

“ගිරවියෙක්? සමහරු කිව්වනෙ බොලේ මගේ එකත් ගිරවියෙක් කියලා...” අන්තෝනි අයියා කිව්වා. ඒක ඇහුවම යාළුවට හිනා.

“පිස්සුද අන්තෝනි අයියා.... මම දන්නෙ නැද්ද ගිරව් ගැන. ඔන්න බලන්නකො ටික දවසකින් කාටද පැටව් හම්බ වෙන්නේ කියලා!” එහෙම කියපු යාළුවා, එයා ගෙනාව ගිරවියත් අන්තෝනි අයියගේ ගිරා කූඩුවටම දැම්මා.

හුරතලේට හැදුවට මොකද අන්තෝනි අයියා ගිරව් ගැන දන්න දෙයක් නෑ. ඒත් ඉතිං දැන් හොඳ සෝදිසියෙන් බලා ඉන්නවා ගිරව් දෙන්නගේ චරියාව ගැන. හැබැයි අන්තෝනි අයියට පෙළක් වෙලාවට තමුන්ගේ ගිරවයි, යාළුවාගෙ ගිරවයි දෙන්නව වෙන් කරලා අඳුනගන්නත් බෑ.
දෙන්නම එක වගෙයි පේන්නේ. ඉතිං කොහොමද ගිරවා කවුද- ගිරවී කවුද කියලා අඳුරගන්නේ?

අන්තෝනි අයියා දඩිබිඩි ගාලා අවල කෙළියෙයෙදෙමින් උන්නු ගිරවාව අල්ලාගෙන....

ඔන්න දවසක්දා රෑ මැද්දේ අන්තෝනි අයියාට ඇහෙනවා හීනි සද්දයක්. කවුදෝ කුණුහරුපෙන් බනිනවා. අන්තෝනි අයියා හොඳට කන් දුන්නා.

“පොඩ්ඩක් ඉවසල හිටපංකෝ xත්තියේ... මෙහෙම සැපක්වත් නැත්තං උඹෙන් වැඩක් තියෙනවයැ....” අන්තෝනි අයියා හොඳටම බීගෙන විත් මාගරට් නෝනගේ ඇඟට ගොඩ වෙන්න ගියාම කියවෙන වචනම ගිරවාත් කියනවා.
අන්තෝනි අයියා හෙමින් සීරුවේ බැලුවා මොකද වෙන්නේ කියලා.  

ගිරවා ගිරවිය සමඟින් ‘රති ක්‍රීඩාවේ’ නියැළෙනවා.

“අර යාළුවා කිව්වේ ඇත්තනේ. මගේ එකා නේන්නං ගිරවා!” අන්තෝනි අයියට කියවුණා. එතකොටම මතක් වුණා- ඕනෑම වෙලාවක ගිරවා මොකාද, ගිරවී මොකාද කියලා අඳුනා ගන්න ක්‍රමයකුත්.
අන්තෝනි අයියා දඩිබිඩි ගාලා ‘අවල කෙළියෙ’ යෙදෙමින් උන්නු ගිරවාව අල්ලාගෙන උගේ බෙල්ලේ කළු රෙදි පටියක් බැන්දා.
‘දැන් පුළුවනි ඕනිම වෙලාවක ගිරවවයි ගිරවියවයි වෙන් කරලා අඳුනා ගන්න!’

ඔහොම ටික දවසක් ගියා. ඔන්න පල්ලියේ පාදිලිතුමා එනවා අන්තෝනි අයියලාගේ ගෙදරට.

“ගෙදර කවුද?” පාදිලිතුමා දොරට තට්ටු කරලා ඇහුවා. සද්දයක් නෑ....
“අන්තෝනි අප්පු.... ගෙදර කවුරුවත්ම නැද්ද?” උන්නාන්සේ ආපහු ඇහුවා.

“අන්තෝනි අප්පු ගෙදර නෑ. ලෙල්ලමට ගිහිල්ලා...” කූඩුවේ හිටපු ගිරවා කිව්වා.

“ආ ඇත්තද පෙත්තප්පු... එතකොට මාගරට් නෝනා?”

“මාගරට් නෝනාත් මාළු විකුණන්න ගිහිල්ලා.” ගිරවා ඒ ප්‍රශ්නයටත් උත්තර දුන්නා.

ඔයාත් හරීඊඊ ඊ ඊ එක්කෙනෙක් නේද හෙමිනා වගේ හිටියට....

“හොඳ පෙත්තප්පු... එහෙනං හොඳ පෙත්තා වගේ අන්තෝනි අප්පු ආවාම කියපංකො, පල්ලියේ පාදිලි උන්නාන්සේ ඇවිත් ගියයි කියලා..... හොඳද?” පාදිලිතුමා ගිරවට කිව්වා.

“හොඳමයි සුවාමී...” ගිරවා බොහොම යටහත් පහත්ව කිව්වම පාදිලිතුමා හිනා වෙලා යන්න ලැහැස්ති වුණා.

“ස්..ස්..ස්... ස්වාමී....” ගිරවා බොහොම රහසෙන් කතා කළා. පාදිලිතුමා කූඩුව ළඟට ආවා.
“මොකද පෙත්තෝ?”

“ඔ..ඔ... ඔයාත් හරීඊඊ ඊ ඊ එක්කෙනෙක් නේද හෙමිනා වගේ හිටියට.... මං දන්නවානේ...” ගිරවා කෝචෝක් හිනාවකුත් දාලා කිව්වා.

“ඈ?” පාදිලිතුමාට ෆුල් අප්සෙට්!
“මොකද පෙත්තෝ එහෙම කිව්වේ?”

“අපොයි මොකුත්ම දන්නෙ නැති බබා... මේ... මාත් ඔයා වගේම තමයි. ඔයාත් ඔයාගේ ගෑනු සතාට සෙල්ලම දාන්න ගිහිල්ලා මාට්ටු වුණා නේද? නෑ කියන්න එපා! ඔය කළු පටිය බැන්දේ කවුද එහෙනම්? මාව මාට්ටු වුණාම නං මේ කළු පටිය බැන්දේ අන්තෝනි අයියා.....” ගිරවා දිගටම කියවාගෙන ගියා.

අදට හොඳටෝම ඇති නේද?

34 comments:

  1. ඔන්න මමයි අද පල්වෙනි කමෙන්ට් එක දාන්නෙ!!

    ReplyDelete
  2. අර දුවලා තුන්දෙනාගෙ කතාවෙ පොඩි වැරැද්දක් තියෙනවා ලොකා. ඒ වචනෙ delicious වෙන්ඩ ඕන නේද? මාත් ඔය කතාව මීට ඉස්සර අහලා තියෙනවා හැබැයි පොඩි වෙනසක් එක්ක. මං අහපු කතාවෙදි තුන්වනි දුව එවන්නෙ Etihad කියල. අම්ම දුවගෙන ගිහිං පත්තරේ බලපුවම තියෙනවලු එටිහාඩ් වෙළඳ දැන්වීම. ඒකෙ තියෙන්වලු Etihad- Seven times every day to and from your own airport කියලා. මේ කථාව දකුණු අප්‍රිකාවෙ උනා කියල තමයි තිබුනෙ.

    ReplyDelete
    Replies
    1. මම අහල තියෙන්නේ මේක
      Mother asked 3 Daughters who
      got Married At The Same Time To
      Send postcard from their
      honeymoon to tell about how
      Marital sex felt.

      1st girl sent a card 2 days after
      wedding with just written
      "Nescafe"!
      Mom checked Nescafe jar It said:
      "Good till the last drop".
      Mom blushed, but was pleased for
      her.

      2nd girl sent the card after a
      week: "Rothmans"
      Mom checked her husbands
      cigarettes, which read: "Extra
      Long. King Size"
      She was again slightly
      embarrassed but still happy for
      her daughter.

      3rd girl after a MONTH!!: In shaky
      handwriting. "Singapore Airways"
      Mom took out her latest
      magazine, saw the ad which said:

      "Ten times a day, seven days a
      week, both ways, even from
      where U speak."

      Mom fainted

      Delete
    2. හෙහ්, හෙහ් කලින් දැකලා තියෙනව වුනාට, කිසි පාඩුවක් නෑ.

      මෙන්න ගූගල් පරිවර්ථනය ( කව්ද කියල තිව්නා, දැන් ඉන්න පරිවර්ථකයොන්ට සිංහල බෑ කියලා)


      අම්මා දුවලා තුන්දෙනාගෙන් ඇහුවා කවුද කියලා
      ඒ සමගම විවාහ විය
      ඔවුන්ගෙන් තැපැල්පත් යවන්න
      කොහොමද කියලා කියන්න මධුසමය
      විවාහක ලිංගිකත්වය දැනුණා.

      පළමු දැරිය දින 2 කට පසු කාඩ්පතක් එවා ඇත
      යන්තම් ලියා ඇති විවාහ මංගල්යය
      "නෙස්කැෆේ"!
      අම්මා නෙස්කැෆේ භාජනය පරීක්ෂා කළා:
      "අන්තිම බිංදුව තෙක් හොඳයි".
      අම්මා රතු වූ නමුත් සතුටු විය
      ඇය.

      2 වෙනි කෙල්ල කාඩ් එක එව්වෙ අ
      සතිය: "රොත්මන්ස්"
      අම්මා ඇගේ ස්වාමිපුරුෂයන් පරීක්ෂා කළාය
      සිගරට්, "අමතර
      දිගු. කිං සයිස්"
      ඇය නැවතත් තරමක් විය
      ලැජ්ජයි නමුත් තවමත් සතුටුයි
      ඇගේ දියණිය.

      මාසයකට පසු 3 වැනි දැරිය !!: වෙව්ලමින්
      අත් අකුරු. "සිංගප්පූරු ගුවන් සේවය"
      අම්මා එයාගේ අලුත්ම එක එලියට ගත්තා
      සඟරාවේ දැන්වීම දුටුවේ මෙසේය.

      "දිනකට දස වතාවක්, දින හතක් අ
      සතිය, මාර්ග දෙකම, සිට පවා
      කොහෙද ඔයා කතා කරන්නේ."

      අම්මා ක්ලාන්ත විය

      Delete
    3. ලොකූ, වැරැද්ද හදන්නම්, ස්තුතියි පෙන්නා දුන්නාට.

      Delete
    4. අජිත්, බස්සා මහත්තුරු දෙන්නටම ස්තුතියි අපිට තවත් හිනාවෙන්න සලස්සවනවට.

      Delete
  3. //What do sperm and politicians have in common?
    About 1 in every 500 or 600 million have a chance at becoming human.//

    ReplyDelete
  4. සෞඛ්‍ය ඇමති කැඩුම් බිඳුම් වෙන්ට බැරිද

    කේන්තියෙන් දෙව් මදුරෙ වැඩ කරමින් හිටි බාස් කුනුහරුපෙන් කතා කරනවා ඇහිලා පියතුමා ඇවිත් කිව්වා 'මේක බොහොම අනුහස් තියෙන දෙව්මැදුරක්' ගැටළුවක්, දුකක් ඇතිවෙන වෙලාවට දෙව්පියාණන් සිහි කරන්න' කියල. ටික වෙලාවකින් ආපහු එනකොට බාස් හැපි මූඩ් එකක ඉන්නවා දැකපු පියතුමා ඒ ගැන ඇහුව. මගේ ඇඟිල්ල තුවාල උනාම දෙවියන්ට යාඤා කරා විතරයි තුවාලේ හොඳ උනා' කිව්වා විතරයි පුදුමයට පත් පියතුමාට කියවුනා... 'අම්මට හු#& වැඩක්නෙ උනේ කියල.

    ReplyDelete
    Replies
    1. හත්තිකේ 🤣🤣🤣🤣

      Delete
    2. මේකත් නියමයි නමියො.😂🤣

      Delete
    3. උත්තර දෙන්න පරක්කු වුණාට සමා වෙන්නොනි මහත්තුරුනේ. වයිරස් උණක් හැදිලා ඔළුව උස්සගන්න බැරිව හිටියේ. යන්තම් පණක් ආව ගමන් අදයි මේ පැත්ත බැලුවේ.

      Delete
    4. ඉක්මන් සුව පතමි.

      Delete
    5. මාත් ඔන්ට ඉක්කන් සුව පාත්තනා කරනවා

      Delete
    6. ස්තුතියි ප්‍රසන්න, නමීටත්.

      Delete
  5. කස්ටිය -
    https://sandaiduwari.blogspot.com/2021/12/blog-post_19.html

    ReplyDelete
    Replies
    1. ගියෙමි; කියෙව්වෙමි.
      blog ලියන උදවියට කෙරෙන මෙවන් උදව් අගයන්නෙමි.

      Delete
  6. කතා ටික මරු. ඔක්කටම වඩා මරු අර දුවල තුන්දෙනාගෙ කතාව. මල් හතයි 😂😂😂😂

    ReplyDelete
  7. ඒ වගේ හෝමෝ ජෝක් එකක් ඇහුවමයි. පුතාලගේ ජෝක් එක දන්නවද
    Four friends, who hadn't seen each other in some time, gather at a bar to catch up. One man gets up to use the restroom, and the remaining three begin talking about their sons.

    The first man says, "my son is my pride and joy, he started at the very bottom of a successful company, he studied hard, began to climb the corporate ladder, and is now the president of the company! He's so rich he bought his best friend a new Mercedes for his birthday.

    The second man says, "that's amazing! My son is also my pride and joy. He began working at for an airline company, and then went to flight school to become a pilot. He eventually became a partner of the company and now owns most of its assets. He's so rich, he bought he best friend a new jet for his birthday"

    The third man says, "Well that's fantastic, my son is well off too. He studied at the best universities, became an engineer, then started his own construction company and is now a self made multimillionaire! He bought he best friend a 30,000 square foot mansion."

    By this time, the fourth man came back from the bathroom and joined the conversation. He said, "My son is gay, and makes a living stripping at a night club."

    His friends reply, "that's awful! We're so sorry to hear that, how disappointing"

    The man replies, "no I'm not ashamed, he's my som and I love him. Plus he's not doing too bad either. His birthday was recently and he received a 30,000 square foot mansion, a new jet, and a brand new Mercedes from his three boyfriends!"

    ReplyDelete
    Replies
    1. අප්පච්චියේ... වෙච්ච වැඩක්

      Delete
    2. කතාවේ යටි පෙළ තමයි වැඩියත්ම අගේ, අජිත්.

      Delete
  8. එකක් දෙකක් අහල තිබ්බත්, කලින් අහල නැති කතාත් තිබ්බා.

    ඇත්තම කියනවා නං, නිදි සමහර වෙලාවට ලියන කටුක, තිත්ත ඇත්ත මටත් දිරෝගන්න අමාරුයි, ඒත් මේ අවංක කමට මම කැමතියි. මේ ඇතිකරන නැඹුරුවට මම කැමතියි. බොරුව, වංචාව, මාන්නෙ උද්දච්චකම සමාජගත වෙච්ච සමාජයකට, මේක විරේක බේතක් වෙයි කියල මට හිතෙනවා. ඒකට නිදිට ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බකුසුතුමෝ, අවංක අදහස කිව්වාට!

      Delete
  9. අගේ ඇති කතා පොජ්ජවල් ටික.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න. දැන් දැන් මහන්සියි. වැඩිය ලියන්න බෑ.

      Delete
  10. දූවරු තුන්දෙනාගේ කතාවනම් වෙනස්විදිහකට අහල තියෙනව වගේ මතකයි. කොහොමින් නමුත් හොඳ කතා ටික

    ReplyDelete
  11. ස්තුතියි යාත්රිකයාණෙනි!

    ReplyDelete
  12. මම අහල තියෙන කිසිං කථාව ටිකක් වෙනස්. ඒක සන්නිවේදන උදාහරණෙකටයි තිබුණේ. සන්නිවේදනය නැතිවුණොත් වෙන දේ හඳුන්වන්නයි.
    කැප්ටන් කෙනෙකුයි බැට්මන් (සහායක නිලධාරියා) කෙනෙකුයි යන දුම්රිය මැදිරියෙ හිටියෙ ලස්සන කෙල්ලක් හා ඇගේ මවත් පමණයි.
    කැප්ටන් තමාගේ උසස් බව පෙන්වන්න නිතරම එක එක අනකිරීම නිසා බැට්මන් හිටියෙ තරහෙන්.
    ඔහොම යනකොට දුම්රිය බිංගෙයක් ඇතුලෙන් ගියා
    ටිකකින් ශබ්ද දෙකක් ඇහුණා.කිස් එකක ශබ්දයකුයි කම්මුල් පාරක් ගහන ශබ්දයකුයි.
    අම්මා හිතුවේ "මං දුවව හොඳටම හදල තියෙනවා.කලුවර වුණු ගමං මෙ කැප්ටන් දුවව ඉඹින්න ගිහිං දුව හොඳට සැලකුවා"
    දුව හිතුවෙ "හොඳ වැඩේ. මං මෙතන ඉන්න ඇද්දි මේ කැප්ටන් අම්මාව ඉඹින්න ගියාට හොඳවැඩේ."
    කැප්ටන් කණගාටු වුණේ "මේ බැට්මන් කලුවර වුණ ගමන්ම කිස් දෙන්න ගිහිං තමා මේ දේ වුණේ"
    වෙච්ච වැඩේ හරියටම දැනගෙන හිටියෙ බැට්මන්.
    එයා තමාගෙම අත ඉඹලා කැප්ටන්ට කණේ පාරක් ගහල.

    ReplyDelete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්