li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Tuesday, October 11, 2022

යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස

“ඔයාට ඕනෙයි කිව්ව ජාතියේ එක්කෙනෙක්ව හොයා ගත්තා... මේවා නිකං කරන්න හොඳ නැති වැඩ අප්පා... මෙහෙම අමතර වැඩ කරනවට අපිට විශේෂයෙන් සලකන්න ඕනි හරි නං. දන්නවද, නිමල් අයියේ...” උපාලි ජයරත්න කිව්වේ, තකහනියේම අපේ ගෙදරට ඇවිදින්ය. එතකොට උපාලි මහරගම- පතිරගොඩ වසමේ ‘ග්‍රාම සේවක නිලධාරී’ තානාන්තරේ උහුලමින් උන්නේය.

මගේ හැබෑ ජීවිත කතාව මේ විදිහට කලාවක් ඇතිව නිදිගෙ පංච තන්තරේට ලියමින්...

මතකයි නේද උපාලිව?

අරුණ දිසානායකගේ ආරාධනයෙන් පොසොන් ‘සෞඛ්‍යදාන Camp’ එකකට අනුරාධපුර ගිය වෙලාවේ මල්වතු ඔයේ මාත් එක්ක නාන්න ගියේ...
එතැනදීනෙ, මං වහන්සේ සැඩ පාරට අහුවෙලා ගිලෙන්න ගියේ.
ග්ලබ්! ග්ලබ්!! ග්ලබ්- අම්මොහ් වෙද්දී
‘කිරිල්ලී’ මගේ පණ බේරා දුන්නේ. (කිරිල්ලී දැන් ඉතාලියේය. අරුණ දිසානායක තවමත් අනුරාධපුරයේය. උපාලි විශ්‍රාමිකව මහරගමමය. මං ඔයාලාට කියවන්නට මගේ හැබෑ ජීවිත කතාව මේ විදිහට කලාවක් ඇතිව නිදිගෙ පංච තන්තරේට ලියමින් ඉන්නවාය.)

“කාවද උපාලි හම්බ වුණේ?” මම ඇසුවෙමි.

“ජයන්ත කියලා එක්කෙනෙක්. එයා නිලූකාලගෙ ගෙදරට එනවා. එහෙදී නිමල් අයියාට ජයන්තව මුණ ගස්සන්න පුළුවන්ය කියලා නිලූකා මට කිව්වා.”

අද කතන්දරේ ගැටලු- පැටලිලි- වංගු- links ගොඩක් තියෙනවා වගෙද දැනෙන්නේ? Sorry! එහෙම නොවෙන විදිහට කොණක හිටලාම කියන්නංකො ඔන්න... එතකොට හරි යාවිනෙ.

මේ සිද්ද වීම් ටික පටන් ගත්තේ ‘යුවති කිරිල්ලී’ පොත පළ කරලා ටික දවසකින්.
පොත කියෝපු හැමෝම එකතු වෙලා මං වහන්සේව උස්සල- උස්සල- උස්සලා මුරුංගා අත්තේ මුඳුනෙන්ම තිබ්බා. අනේ, ඒ කවුරුන්වත් මට අහිතකින් එහෙම කළා හෙම නෙවෙයි.
දන්නැද්ද, ජාතියක් වශයෙන්ම අපි හරි දස්සයිනේ කෙනෙකු ඉදිරිපිටදී නුගුණ නොකියා ඉන්න; නැති හොඳ කියලා වර්ණනා කරන්න. ඒ වගේම- කව්රු හරි නැති තැන එයාව පතුරු ගහන්නත් අපි හරි දස්සයි කියන එකත් අමතක කරන්න බෑ.

(එකම එක්කෙනයි, මගෙ කුළුඳුල් ග්‍රන්ථ රත්නය ගැන නිෂේධනීය ප්‍රතිචාරයක් directම මට ලබා දුන්නේ. ‘දහතුනේ මාරකේදී’ සඳහන් වුණු මුදිත කරුණාමුනි. “නිමල් අයියා. ඔයාගේ ලේඛන ශෛලියේ මොකක්දෝ අඩුවක් තියෙනවා වගෙයි මට නං දැනෙන්නේ.” මුදිත කිව්වේ ඒ වගේ දෙයක්.
අපරාදේ! මතු දවසක ඒවා මෙහෙම සටහන් කෙරෙයි කියලා දන්නවා නම්, ලියලා තියා ගන්නවත් තිබ්බා.

කුමරිපත්තරෙන් හදපු රැල්ල ඒ වෙද්දී සුනාමියක්වෙලයි තිබ්බේ. (foto- ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා)
මගෙ ගැන කියවුණු වැනුම්වලට වඩා, මගේ හිතට නං ඇල්ලුවේ මුදිතගේ ඒ විවේචනේ. ඒකට මුදිතල තාත්තගේ කීර්ති කදම්භයත් බරක් එකතු කළා වගෙයි. සව්ලියස් කරුණාමුනි කියන්නේ ඊටත් ඈත අතීතයේ කිතුගොස නැංවූ කවියෙක්නෙ. ඒ ආභාෂය නිසාද කොහෙද මුදිතත් හොඳ සාහිත්‍ය කෘති රසාස්වාදය කිරීමට පුරුදු වෙලා හිටි කෙනෙක්.)

ඉතිං, හැමෝම මාව මාර නවකතාකාරයෙක්විදිහට වර්ණනා කරද්දී- තකතිරු මාත් නියමෙටම ඇඳගත්තා. එක සැරයක් try කරලා, හරි ගියේ නැති වැඩකට, දෙවෙනි සැරේටත් උත්සාහයක් දරන්න ඕනිය කියලා මට හිතුණේ, ඒ දවස්වල.
‘හරි ගියේ නැති වැඩේ’ තමයි ‘සුවඳ’ පත්තරේට නවකතාවක් ලියන එක.

1990 විතර වෙද්දී ‘රස නිවසින් නිකුත් කෙරුණු පත්තර’ ලංකාවේ හැම අස්සක්- මුල්ලක් නෑරම විකිණුණා. අසූව දශකය මැද හරියේදී බන්ධුල පද්මකුමාර මහත්තය ‘කුමරි’ පත්තරෙන් හදපු රැල්ල ඒ වෙද්දී ‘සුනාමියක්’ වෙලයි තිබ්බේ.
මගේ මතකය හරි නම්, රස නිවසේ ‘බිරිඳ’, ‘සුවඳ’ පත්තර දෙකම ලක්ෂයක විතර අලෙවියක් තිබුණු ඒවා වුණෙත් ඔය දවස්වල.

   අදිතත්  තල් දුන්න අරඹා       අදින්නයි
   විදිතත්  හස්ති රාජයෙකුට     විදින්නයි
   බඳිතත්  වරල මල් ගවසා      බඳින්නයි
   නසිතත් වංශ ලියෙකුට කල්  බඳින්නයි-
කියල තමයි දස්කොන් අදිකාරම් උන්නැහෙ කවියකිනුත් උපදේශයක් දීලා තිබ්බේ... Try කරනවා නං කරන්න ඕනි හොඳම දේකට. ඉතිං, මටත් ඕනෙ වුණේ ‘වැඩිම අලෙවියක් තියෙන පත්තරේකට’ නවකතාවක් ලියල නමක් හදාගන්න!
ඔන්න මාත් මල් පත්තරේකට ඔබින විදිහට, යොවුන් නවකතාවක මුල් කොටස් තුනක් විතර ලිව්වා.

මිනිහා ඒක පාර්ශ්විකව හිතින් විතරක් පෙම් කරන්නම්කියාගෙන ඉස්කෝලෙම කෙල්ලෙකුට love කරනවා!

කුසල් සාන්ත දනන්සූරිය තමයි මගෙ කතන්දරේ කොල්ලා. ඒකා ඉස්කෝලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා. මිනිහා ඒක පාර්ශ්විකව ‘හිතින් විතරක් පෙම් කරන්නම්’ කියාගෙන ඉස්කෝලෙම කෙල්ලෙකුට love කරනවා. කෙල්ල ඒ ගැන දන්නෙවත් නෑ; කොල්ලා ගැන කෙල්ලට කිසිම ගාණකුත් නෑ.

යමක් ලියද්දී ප්‍රවේශය ඉතාම වැදගත්ය කියලා, මං එතකොටත් දැනගෙනයි හිටියේ. නැත්තං පටන් ගැන්මේදීම කියවන්න එපා වෙනවා- කොච්චර අර්ථවත් වුණත්. මේ කාරණය මං ඉගෙන ගත්තේ කථනය කලාවක් බව ඉගෙන ගන්නා වැඩ මුළුවකදී.
ඉකොනොමැට්ටා කොහෙන්ද දන්නෑ, ඒ කාරණේ ඉගෙන ගත්තේ. අද (ඔක්තෝබර් 5) උදේ ඉකොනෝ publish කරලා තිබ්බ ‘රටේ වත්කම් වැඩි වෙලා නැද්ද
?’ post එක ඉකොනෝ පටන් ගෙන තිබ්බේ, දැන් අපේ රටේ හැම පුරවැසියෙකුම රුපියල් ලක්ෂ දහයකටත් වැඩිය ණයකාරයෙක්ය කියන සිත් ගන්නා කාරණය කියමින්!

‘අප්‍රේල් අවසාන වෙද්දී ලංකාවේ මධ්‍යම රජයේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 23,310ක්. රටේ ජනගහණයෙන් බෙදුවොත් එක් අයෙකුට රුපියල් මිලියනයකට වඩා වැටෙනවා. මේ වගේ විශාල ණය කන්දක් ගොඩ ගැහිලා තියෙද්දී රටකට ගොඩ යන්න පුළුවන්ද? ...’

ඉතිං ඒ වගේ ගුරූපදේශ ඔළුවේ තියාගෙන, ඒ ඒ බනිස්වලට ඒ ඒ කෙහෙල් ගෙඩි ගැළපෙන විත්තියත් මතකෙ තියාගෙන ලියන්න පටන් ගත්තය කියමුකො...

කතාවේ පළමුවෙනි කොටස පටන් ගත්තේ accident එකකින්.
(එතකොටයි මතක් වෙන්නේ. ඊට පහු කාලෙක ලියපු, යුවති කිරිල්ලී පටන් ගන්නෙත්
අනපේක්ෂිත ඇබැද්දියකින්ය කියලා. අනේ හැබෑට, අද වෙනකල් ඒ විත්තිය කල්පනා නොවුණු හැටි!)
මගෙ කතාවේ මුල, වැස්ස වෙලාවක්... ඉස්කෝලේ යන කුසල්, මෝටර් සයිකලේක හැප්පෙන නාකි මනුස්සයෙකුව ඉස්පිරිතාලෙකට එක්කං ගිහිං උදව් කරනවා. ඒක පාසලට ආරංචි වෙලා, පාසල් රැස්වීමේදී කොල්ලට උපහාරයක් පිදෙනවා. අම්මා, කුසල්ට හෙණ තැන!

කුසල්ගේ කුසල් පළ දෙන තැන!

ආන්න, කුසල්ට ඇහැක්වත් නොදී හිටිය කෙල්ලගෙ ‘වී වේළෙන’ තැන.
කුසල්ගේ කුසල් පළ දෙන තැන!!

ඔය ටික ලියන්න වුණත්- මං කුසල්ගේ ගෙදර පිහිටීම, ගෙදරට යන පාර එහෙමත් plan එකක ඇඳගෙනයි තිබ්බේ. මොකද එහෙම දේවල් හිට වරද්දා ගත්තු නවකතා ඒ කාලේ පත්තරවල පළවුණු නිසා. පිටරටවල නං සරල කතාවක වුණත් එහෙම වැරදි තියෙනවා නං publisher කෙනෙක් පළ කරන්න බාර ගන්නෙ නැහැල්ලුනේ. (එච්චර දේවල් මතක තිබිලත්, මම කතා නායිකාවට දීලා තිබුණු නම මතක් වෙන්නෙ නැති හැටි!) අර විදිහටම කෙල්ලගෙත්, ඉස්කෝලෙත් සවිස්තරාත්මක කටු සටහන් ගහලා හෙම තියෙද්දියි- මං ජාවත්තට ගියේ.
එව්වත් උස්සගෙන නං නෙවෙයි, හොඳේ!

එතකොට ‘රස ප්‍රකාශන’ office එක තිබ්බේ ජාවත්තේ.
එදා මං හම්බ වුණේ චන්දි එස්. කොඩිකාර කතුවරියයි. චන්දි මගෙ විස්තරේට කන් දීලා, අත් පිටපත කියවලා බැලුවා. බලලා හරිම ප්‍රියමනාප; ආචාරශීලී විදිහට හඬ අවදි කළා.

“නිමල්, ඔයාට ලියන්න පුළුවන්. ලියල තියෙනවත් හොඳයි. හැබැයි අපි ආධුනික අයගෙන් නවකතාවක් බාර ගන්නේ සම්පූර්ණයෙන්ම ලියලා තියෙනව නං විතරයි. ඔයා මේ කතාව ඔක්කොම ලියාගෙන එන්න, එතකොට අපි තීරණය කරන්නං පත්තරේට කොටස් වශයෙන් දානවද කියලා...”
උඩ දාගෙන එහාට ගිය මං ආපහු ආවේ අකුළාගෙන. ඊට පස්සේ ඒ පත්තරේකට ලියන ආදර අන්දරයට මගෙ හිතේ තිබිච්ච ආදරේ වාෂ්ප වෙලා ගිය නිසා, ඒ වැඩේ ‘ගබ්සා’ වුණා!

අනෙක ඒ කාලේ මට තිබ්බ කඩි කුලප්පුවේ විදිහට, එක තැනක වාඩිවෙලා දිගට ලියනවා කියන එකත්... මං ‘යුවති කිරිල්ලී’ වුණත් ලිව්වේ දවස් 21ක් වගේ කෙටි කාලෙකින්. ඉතිං හිතා ගන්නකො ‘Mr. කලබල’ගෙ කලබලේ තරම.

මිනිස්සු මකුළුවන්ට බයයි, අකමැතියි. එහෙම එකකින් සුපිරි වීරයෙක් හදන්න පුළුවන්ද...

අද ඔක්තෝබර් අටවෙනිදා. දවස පටන් ගන්නේ තේ එකක් හදාගෙන, internet සවාරියක් ගිහිල්ලනෙ. ගියහම fb එකෙන් දැක්කා සංජේ රණවක ලියල තිබුණු ලිපියක්. සංජේ කියන විදිහට නං, ස්ටෑන් ලී හාදයාටත් මට වෙච්චි වැඩේම වෙලා!

‘ස්ටෑන් ලී (Stan Lee) විසින් ස්පයිඩර් මෑන්  (Spider-Man) නිර්මාණය කරන අදහස අරගෙන චිත්‍රකතා ප්‍රකාශකයෙකු හමුවෙන්න ගිය මුල් දවසේ සිදුවීමක් වරක් ඔහු විසින් සාකච්ඡාවක් අතර කියනවා.

එහිදී චිත්‍රකතා ප්‍රකාශකයා කියනවා ස්ටෑන්ට, මිනිස්සු මකුළුවන්ට බයයි, අකමැතියි. එහෙම එකකින් සුපිරි වීරයෙක් හදන්න පුළුවන්ද කියලා. ඒ වගේ පොඩි කොල්ලෙක්ව සුපිරි වීරයෙක් කරන්න පුළුවන්ද කියලත් අහනවා, ඒ වගේම පීටර් පාකර් නැත්නම් ස්පයිඩර් මෑන්ට තියෙන ජීවිතයේ ප්‍රශ්න ගැන දැනගත්තාම සුපිරි වීරයෙකුට  ප්‍රශ්න තියෙන්න පුළුවන්ද කියලත් කියනවා.

ස්ටෑන් එදා ඒ කාර්යාලයෙන් පිට වෙලා යන්නේ බලාපොරොත්තු විරහිත කෙනෙක් විදිහට, හැබැයි සැලැස්මක් එක්ක.. පස්සේ ඔහු කොහොම හරි ස්පයිඩර් මෑන් චිත්‍ර කතාවක කොටසක් සඟරාවකට දාගන්නවා.

මාසයක් පමණ ගත වෙද්දී  කවුරුත්ම හිතපු නැති විදිහට ඒ කොටස ජනප්‍රිය වෙනවා. ස්ටෑන් කියනවා...’

ඉතිං 'සුවඳේ' ඒ සිද්ධිය වෙලා අවුරුදු දහයකට විතර පස්සේ, ‘යුවති කිරිල්ලී’ අච්චු ගැහුවේ මගේ වියදමෙන්- මගේ ප්‍රකාශනයක් විදියටනේ. සල්ලි තියේ නං... වියදම් වෙන්නේ මගෙ අතින් නම්...
දැන් නං ඒ වගේ දේවලට තියෙනවා නවීන කියමනක්. ‘ළිඳ මගේ නම්, මම ළිඳේ නම් කාටවත් ඇයි වේදනා!’

කව්ද යක්ෂයෝ නිලූකා. තමුසෙගෙ වසමෙ ඉන්න ඔක්කොම අංගනාවෝ...

එහෙනං, (අපේ ආච්චි කිව්ව විදියට) කොන්ත නෝනගේ මොකක්ද එක හෝදනවාය කියන්නෙ කොන්ත නෝනා කැමැති වතුරකින් නෙව. ඒක ඇල් වතුරද, උණු වතුරද එහෙමත් නැත්තං මිරිස් වතුරද කියල කාටවත් වැඩක් නෑලු.

Press කෙරුවාවෙදී, ඔය කොන්ත නෝනගෙ වරිගයේ; සල්ලි තියෙන පොත් කර්තෘලා සෑහෙන දෙනෙකුව දැක ගැනීමේ වාසනාව මටත් ලැබිල තියෙනවා.
කොහොමෙන් හරි, ‘යුවති කිරිල්ලී’ කියවපු නන්නාඳුනන පාඨකයන්ගෙන් පවා ලියුම් ගලන්න ගත්තම ‘මගෙ හරි නොගිය වැඩේ’ ඔන්න ආයෙම මතකෙට ආවා.

‘පොත හොඳ නං, මොකද වෙන්නේ ඒකම කොටස් වශයෙන් පත්තරේක දැම්මොත්?’ මං හිතුවා. ඒ වෙද්දී ‘රස ප්‍රකාශන’ ආයතනය මහරගම, වත්තේගෙදර පාරේ තැනකට මාරු වෙලත් තිබුණේ. මහ දුරක්යැ?

ඒ නිසාමයි, මම ‘ග්‍රාමසේවක උපාලි’ හිතවතාට මේ කොන්තරාත්තුව බාර දුන්නේ.

“උපාලි, මේ පත්තර කන්තෝරුවේ කවුරු හරි දන්න- කියන කෙනෙක් ඉන්නවද කියලා බලමුද. එහෙම කව්රු හරි හොයාගෙන එහාට යන එක වැඩිය හොඳයි වගේ...” (ලොකුකමකට කියනවා නොවේ. නිදිගෙ ජීවිත කාලය තුළදීම එහෙම favourස් ගන්නට ගිහිං තියෙන්නේ හතර-පස් වතාවක් විතරය. හැබැයි අනන්ත වාර ගණනාවක්; කිසිවකුගෙන් නොඉල්ලාම, නිදිට උදව්- ෆේවර්ස් ලැබී තියෙයි; තවමත් ලැබෙයි! ඒ හැමටම මෙතැනදීත්; දැනුත් ස්තුති කරන්නෙමි!!)

“හරි නිමල් අයියේ. මට ටික දවසක් දෙන්න. මගෙ වසමේ ඉන්නව දෙතුන්-දෙනෙක් ඔය වැඩේට...” කියමිනි උපාලි වැඩේට බැස්සේ.

ඊට පස්සේ දවසක ඇවිත්, ‘... එහෙදී නිමල් අයියාට ජයන්තව මුණ ගස්සන්න පුළුවන්ය කියලා නිලූකා මට කිව්වා.’ කියලා කියව්වේ, එහි resultsය.
“කව්ද යක්ෂයෝ නිලූකා. තමුසෙගෙ වසමෙ ඉන්න ඔක්කොම අංගනාවෝ මාත් දන්නවයි කියලද හිතං ඉන්නේ?” මම ඇසුවෙමි.

නිලූකා රේඛානිගෙන් ජයන්තට නියමම කැරැක්ටර් සැටිපිකෙට්එකකුත්... (ජයන්ත ගාල්ලගේ මහැදුරු සුනිල් ආරියරත්නයන් සමඟ)

“ඇයි නිමල් අයියේ, ඔයාත් ‘කෝපි කඩේ’ බලනවා නේද?”
“ඉතිං..."
“ඒකේ act කරන නිලූකා රේඛානි....”

‘කෝපි කඩේ’ ඇතුළු ටෙලි නාටක රැසක රඟපෑ / තවමත් රඟන, හඬ කැවීම් ශිල්පිනියක් ලෙසද කටයුතු කරන නිලූකාව, උපාලි ජයරත්න හරහා මං වහන්සේ හඳුනා ගත්තේ එහෙමය.
“එයාලා මට හරි හිතවත්. ජයන්තව අඳුන ගන්න ඉස්සෙල්ල, අපි නිවාඩු වෙලාවක නිලූකලගේ ගෙදරට ගිහිං එමු.”යි කී උපාලි මාව එහාට; පතිරගොඩට කැන්දාගෙනත් ගියේය.

“අනේ නිමල් අයියේ, ජයන්ත අය්යා හරිම හොඳයි. මේ උපාලි අයියටත් වැඩිය අහිංසකයි. එයාට පුළුවන් ඕනිම උදව්වක් ඔයාට කරයි.” නිලූකා රේඛානිගෙන් ජයන්තට නියමම ‘කැරැක්ටර් සැටිපිකෙට්’ එකකුත් ලැබුණේය. ඊට කලින් ඉස්තරම්ම තේ පැන් සංග්‍රහයකුත් අපට... (ස්තුතියි නිලූකා!) නිලූකාගේ කතාව ඇත්තය.

ජයන්ත ගාල්ලගේ තැන්පත් මනුස්සයෙකියි හමු වුණු පළමු දවසෙම මට හිතුණේය.

“මෙහෙමයි... මම වැඩ කරන්නේ සම්පත* පත්තරේනෙ. (*රස නිවසේ ජ්‍යෝතිෂ පත්තරය වුණේ ‘සම්පත’ය.) අපිට මේක කරමු කියලා මිස්ටර් වඩුගේට කෙළින්ම කියන්න බෑ. ඒත් අපි අදහස දාලා උත්සාහයක් ගනිමු. නිමල් එන්න වෙලාවක අපේ කන්තෝරුවට. එහෙ ඉන්නවා මගෙ තව යාළුවෙක්. එයාගෙනුත් අහමුකෝ මොකක්ද මේකට කරන්න පුළුවන් කියල.” බොරු පම්පෝරි නොගැහූ ජයන්තගෙන් කියැවිණි.

ඒ යහළුවා කීර්ති එස්. කුමාරය.
ජයන්ත හාල්මැස්සෙක් නං කීර්ති ඒකෙ අනිත් පැත්තය; තඩි තල්මහෙකු වගෙය. හතර රියන්; ටිකක් මහත කීර්ති රැවුල වවාගෙන හිටියෙකි. ජයන්ත full shave හාදයෙකි. කටේ සද්දෙනුත් ඒ දෙන්නා ඉන්නේ දෙකොණේය.
තරමක් හෙමින් කතා කරන- හිනැහෙන ජයන්ත වගේ නොවේ; කීර්ති සද්දෙට කතා කරයි; සද්දෙන් හිනා වෙයි!
ඒ වගේම වචනවලින් මුහුණටම දමලා අනියි!!

ඒත් ඒ හැම විටෙකම සල්ලි ගෙව්වේ කීර්තිමය.. (කීර්ති එස් කුමාර සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා සමඟ)

“චේ චේ චෙඃ! ඔයා ප්‍රසිද්ධියේ පළ කරලා තියෙන පොතක් බිරිඳේ දාන්න... කොටස් වශයෙන්? ඒ මොන තුට්ටු දෙකේ වැඩක්ද? තරහ වෙන්න එපා නිමල් අය්යා. ඒ වැඩේ හරි යන්නෙ නෑ. පත්තරේක වැටිච්ච කතාවක්, පස්සේ පොතක් විදිහට ගහල තියෙනවා මිසක්...”

ඇත්තනෙ! කීර්ති කිව්වේ ඇත්තකි. මගේ යෝජනාවේ තිබුණු ඔලමොට්ටලකම මට තේරුම් ගියේ එතකොටය.

“මෙහෙමයි, ඔයාගේ පොත අපි කියවලා බලමු ඉස්සෙල්ලම. කියන තරමටම යකා කළුද කියලා දැනගෙන ඉන්න එපැයි! ලියන කොලිටිය හොඳ නං ජයේ, අපි වඩුගේ බොස්ට මෙයා ගැන වචනයක් දාමු.” තේ වීදුරුව තොල ගාමින් කීර්ති කිව්වේය.
තේ වීදුරුව ගැන කියන්නේ, කීර්ති එස්. කුමාරලා ගැන තවත් සුවිශේෂ කාරණයක් කියන්නට ඉඩකඩ ගැනීමටය.

අද කාලේ සමහර මාධ්‍යවේදීන් ගැන කියවෙන දේවල් සැබෑ නම්, ඔවුන් අයුතු වාසි බලාපොරොත්තු වෙන්නන්ය!

වත්තෙගෙදර පාරේ, සුරම්‍ය මාවතේ ‘රස ප්‍රකාශන’ කන්තෝරුවට ටිකාක් එහායින් තිබුණු පුංචි කඩ පොඩිත්තකදීය, එදා අප තේ බොමින් හිටියේ. එතැන තේ විකිණුවේ කීර්තිලාටම විතරක් වගෙය. සිල්ලර බඩුත් තිබුණු ඒ කඩේදී අපට තේ බොන්නට වුණේ හිටගෙනමය. අපට වාඩි වෙන්නට පුටු කබලක්වත් එතැන නොතිබුණු නිසාය, ඒ. 

ඊට පස්සෙත් මං රස කන්තෝරුවට ගිය ගොඩාරියක් දවස්වල ඒ තේ කඩේට යැවුණේය. “යං plain ටී එකක් ගහල එන්න!” කීර්ති යෝජනා කරයි. සමහර විටෙක ජයන්තත් අපට එකතු වෙයි. ඒත් ඒ හැම විටෙකම සල්ලි ගෙව්වේ කීර්තිමය.
මං සාක්කුවට අත යවන්නට සැරසෙනකොටම කීර්ති ඉදිරියට පනියි. “මුදලාලි, මට සිගරට් එකකුත් ඕනි. මේකෙන් ගන්න...” කියමින් නෝට්ටුවක් දික් කරයි. පළමුවෙනි දවසේ මෙන්මය.

අපි තමයි හොඳටම කළේ!

“මට නං නිමල් පොතක් දුන්නා... නිලූකාලගේ ගෙදරදී හම්බ වුණාම... කීර්ති, මටත් පොත ඇල්ලුවා.”

“එහෙනං ජයේ, ඒක මට ගෙනැත් දියංකො කියෝල බලන්න.” කීර්ති එතැනදීම ජයන්තට යෝජනා කළේය.
“මම එද්දී පොත් දෙකක් ගෙනැත් තියෙන්නේ. මේ.”
“හරි! එහෙනං ඒකත් හරි!! මචං ජයේ... මට පෙනෙන්නේ නිමල් හොඳටම ready වෙලා ඇවිත් තියෙන්නේ, අපට දැල එළන්න. හඃ හඃ හා...” නිදහසේ සිගරැට් දුම් වළලු අහසට යවමින් සිනාසෙමිනි, කීර්ති කීවේ.

පසුව කියවුණු විදිහට, යුවති කිරිල්ලී රසවත් පොතකියි කීර්තිටත් හැඟී තිබිණි.

“අපි මිස්ටර් වඩුගෙට කියන්නං නිමල් ගැන. හැබැයි ගොයියො, මේ පොත පත්තරේට දාමු කියලා කිච වෙන්න නං මට බෑ... අපි අලුත්ම කතාවක් ලියමු. මහ වැඩක් නෙවෙයිනෙ.
නිමල් ඊළඟ දවසේ එනකොට කොටස් දෙකක්වත් ලියාගෙන එන්න. දන්නවනෙ, පැහැදිලි අකුරෙන්- තනි පිටුවේ. එක කොටසක් අපේ පත්තරේ එක පිටුවකට හරියන්න ලියන්න. Printing කරන මනුස්සයෙකුට ඒවා අමුතුවෙන් කියල දෙන්න ඕනි නැහැනේ... එව්වත් අරගෙනම යං බොසාව හම්බ වෙන්න...”
ඊළඟ වතාවේ හමු වුණාම කීර්ති කීවේය.

අනේ, ප්‍රශංසාවලින් මිනිසුන් නොමඟ යන තරම; වල්මත් වෙන තරම. අද කාලේ නං ඕනෑම දවසක චුට්ට වෙලාවක් හෙවූ ගමන්, එහෙව් කතාවක් දැන ගන්නට ඇහැකිය.

මොළ හතේ කරුම විස්ව කරුමයෝ / තමන් බලයට ආ ගමන්ම ලෝකෙ හතර වටෙන්ම උදව් හම්බ වෙනවා යැයි අදහාගෙන හිටි නරුමයෝ / අපි තමයි හොඳටම කළේ යැයි ‘චේතිය පම්පෝරි’ ගැසූවෝ / ලෝකෙම බය අපේ leaderට යැයි පවසන්නෝ... එහෙම වල්මත් වූවන්ට හොඳම උදාහරණය.
උහු තමනුත් රැවටුණෝ වෙති; අනුන් රවටන්නෝත් වෙති!

සැලසුම් ඇඳලා; සටහන් ලියලා මහන්සි වෙලා කතාවක් රචනා කළා වගේ ලියන්නේ මොකටද?

‘අලුත් කතාවක් ලිවීම මහ වැඩක් නෙවෙයි’ කියල කීර්ති කිව්වාම මමත් උඩ ගියෙමි. ඊට අවුරුදු ගණනාවකට කලින් සැලසුම් ඇඳලා; සටහන් ලියලා මහන්සි වෙලා කතාවක් රචනා කළා වගේ ලියන්නේ මොකටද? ගහපු මුල්ම පොතෙන් එක්දහස් පන්සීයක් විතර දැනටම විකිණිලත් තියෙන එකේ...

එදා ගෙදර එමින් ගමන්ම, මම රෝනියෝ කරන්නට ගන්නා ‘රළු කඩදාසි බණ්ඩලයක්’ ගෙදර ගෙනාවෙමි.

ඒ එනකොටත් කතාවේ පටන් ගැන්ම හිතේ ඇඳී අහවරය.

මධු සමයට ගිය යුවලක්... කුමරි බඹසර රැකගත් බව ඔප්පු කරන්නට අසමත් වුණු  යුවතියක්... කුල සිරිත් සුරකින සම්ප්‍රදායික නැන්දම්මා කෙනෙක්... අම්මාට බෙහෙවින් කීකරු පුතෙක්...

1985 එංගලන්තයට ගිය වෙලාවේ, එහෙ රූපවාහිනියෙන් බැලූ Dynasty (1981-1989), Dallas (1978-1990) වගේ සෝප් ඔපෙරාවලට වහවැටී හිටි නිසාම ඒවායේ එන භාවාතිශය පැටලිලිත් මට බලපෑවා වෙන්නැතිය. ඒවා ගුරු තන්හි තබාගෙන; අර කී චරිතත් කතාවට කැන්දාගෙන පළමු කොටස ලියන්නට, මට වැඩි වෙලාවක් ගියේ නැත. වැඩි වෙලාවක් ගත කරන්නට වුණේ ලියූ කොටස polish කරමින්, පැහැදිලි අකුරෙන් නැවත ලියන රාජකාරියටය.

එහෙම කරලා...

31 comments:

  1. පොතක් ලියලා publish කරන එකත් ලේසි පහසු වැඩක් නෙමේ වගේ නෙහ්🤔

    Storyboard සීන එක මොකක්ද නිදි මාමෙ🤔

    ReplyDelete
    Replies
    1. ස්ටෝරි බෝඩ් ගැන - කතාවක් ලියන හැටි ගැන එහෙම ජාලයෙන් හොයල බලන්නකො නවීන්, එන තොරතුරු ගොඩ. ඔයාට වටනා විස්තර ගොඩක් හම්බ වෙයි! Publishing ගැනත්..

      Delete
  2. තව එකක් පටං අරන්.

    ReplyDelete
  3. අළුත් එකක් වගේ, පරණ කථාවල කොටස් ටිකත් හිමිහිට ලියන්න...

    ReplyDelete
    Replies
    1. පරණ කතාවල එව්වාත් ලියනවා ලලිත්. ඒ අතරට මේවා ලියන්නේ, විවිධත්වයක් දෙන්නට වගේම ඒ කාලේ වෙච්ච දේවලින් කාට හරි පලක් වෙන්නත් එක්ක.

      Delete
  4. මට කලින් කියවපු ඒවා දැන් මතක වුනාට මේක මරු . මමත් අතින් ගෙවල පොතක් ගැහුවා නෙව

    ReplyDelete
  5. මට කලින් කියවපු ඒවා දැන් මතක වුනාට මේක මරු . මමත් අතින් ගෙවල පොතක් ගැහුවා නෙව

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්, ප්‍රථම ප්‍රේමය පොතේ දොරට වැඩුමෙදි නෙව අජිත් මහත්තයෝ, මට හුඟක් බ්ලොගර්ස්ල හඳුනාගන්න හම්බ වුණෙත්....

      Delete
  6. දස්කොන් දෙන්නෙ බෙල්ලම ගහල යන උපදෙස නෙ😂
    ඇත්ත. අද කාලේ බොහෝ මාධ්‍යවේදීන්... මස්කඩ කාරයින්ටත් අන්තයි

    ReplyDelete
    Replies
    1. දස්කොන් උන්නැහේ හිස් ගැසුම් කෑවත් - කාලා තිබ්බ කෑම ගැන කියවෙන කවිත් මතක ඇතිනෙ නමී...රන් භාජනෙත් නොවිදීද විදිනා ගුල්ලා..../ විසැස් කමලාව රස පහස නොවිඳමා...
      අද ඉන්න මාධ්‍යවේදීන් ගැන නම් මට එච්චර අත්දැකීම් නෑ නමී.

      Delete
  7. ස්ටෝරිබෝඩ් දැක තිබ්බට ෆිල්ම්වල
    කතා ලියන කලාව ගැන දන්නෙ නැත
    මේ ලියවිල්ල දැක්කානං මීට පෙර
    ඇඩමගෙ විත්ති තව විධිමත් වෙනව ඇත

    ReplyDelete
    Replies
    1. ධනයක් වගෙයි වැඩිදුර දේ ඉගෙනීම
      ගෙන එයි ඒ අතර අප වෙත හික්මීම
      පෙර බමුණෙක් මැරෙන මොහොතෙත් ඉගෙනීම
      වෙනුවෙන් වෙහෙසුණා, එහෙමය මම තාම!
      http://nidigepanchathanthare.blogspot.com/2018/11/blog-post_25.html

      Delete
  8. ඔය මුරුංගා අත්තේ තියෙන වැඩේ සමහර විට අපේ අතිනුත් වෙන්න පුලුහං... නොදැනුවත්වම හෝ.
    ඒත් දැන දැනම ඕක කරන්න අය කරන්නෙ අර මනුස්සයව ලොකු අමාරුවක දාන එක. බොහෝ විට ඒකෙ අදීනව විඳින්න වෙන්නෙ වටපිටාවේ ඉන්න පිරිසත් අතුලුවයි.

    ReplyDelete
  9. කෝ මේ ප්‍රා. ජේතුමා.......

    ReplyDelete
    Replies
    1. සිංහල නවකථාවලින් කියවන්නෙ අයිතිහාසික හෝ අතීතකාමය තියන ඒවා විතරයි.
      පබ්ලිශින් / ප්‍රින්ටින් ගැන තියෙන්නෙ සීමිත අත්දැකීම්. එනිසා ++++++++++++++ හෝ හ්ම්ම්ම් ඇරෙන්න වෙන කියන්න තරම් දෙයක් නෑ.

      Delete
  10. Replies
    1. හ්ම්ම්ම්ම් ස්තුතියි Pra Jay! කියන්නට යමක් ඇතොත් දිගම දිග comments වුණත් ලියන්න තමුන්නැහේ කම්මැලි නැති විත්තිය පහුගිය දවස්වල දැක්කා.

      Delete
  11. කුසල්ට බැත හිදුනු කෙල්ල කුසලාද

    ReplyDelete
    Replies
    1. කෙල්ලගෙ නම මතක් වෙන්නෙම නෑ චමී.... හැබැයි කුසලා නං නෙවෙයි. මට සමහර නම් පේන්න බෑ. කුසලාත් ඒ වගේ එකක්...

      Delete
    2. කෙල්ලගෙ ‘වී වේළෙන’ තැන...??????????????
      නිදි....උබ කියන්න එපා බලමු කවුද දන්නේ කියලා ....
      ජය ගන්න යට වයර් බ්‍රා එකක් දෙනු ලැබේ

      ReplyDelete
      Replies

      නිදිගෙ පංච තන්තරේOctober 18, 2022 at 3:28 PM
      එහෙම නං මෙන්ඩෝ, තමුන්නැහැගේ වයර් බ්‍රා එක දෙන්න වෙන්නේ (ටිකක් ඉහළින්) කමෙන්ට් කරලා තියෙන චමින්ද දිසානායක හිතවතාටයි.

      Delete
  12. "දන්නැද්ද, ජාතියක් වශයෙන්ම අපි හරි දස්සයිනේ කෙනෙකු ඉදිරිපිටදී නුගුණ නොකියා ඉන්න" තවත් කෙනෙක්ගෙ හිත නොරිදෙන විදිහට, diplomatically ඒ කෙනාගෙ අඩු පාඩුවක් පෙන්නලා දෙන්න අපි හුඟක් දෙනෙකුට හැකියාවක් නැතිවීමත් ඒකට හේතුවක්. අපේ අද්‍යාපන ක්‍රමය ඇතුලෙ ඒ වගේ peer feedback දෙන්න පුහුනුවක් ලැබෙන්නෙ නෑනෙ. වෘත්තීය ජීවිතේදි සමහරුන්ට ඒවා ඉගෙන ගන්න ලැබුනත් අපේ සමහරු තමන්ගෙ පරන පුරුදු වෙනස් කරගන්න පෙලඹෙන්නෙත් අඩුවෙන්. තව කෙනෙක්ගෙ අඩු පාඩුවක් කරුනාවෙන් පෙන්නලා දෙන්න නොහැකි වීම වගේම තමන්ගෙ අඩුපාඩුවක් පෙන්නලා දුන්නම පිලිගන්න බැරි වීම මට නම් හිතෙන්නෙ එකම කාසියෙ දෙපැත්ත වගේ (narcissistic ලක්ශන).

    ReplyDelete
    Replies
    1. Lotus,
      අගයමි ඔබේ විස්තර ඇති කමෙන්ටුව
      වඩවයි, තව තවත් නිදිගේ උනන්දුව
      අප අපටම දැක ගන්නට අපේ රුව
      වේවා කැඩපතක්! blog ලිපි මා ලිව්ව

      Delete
  13. මෙච්චර හොද පොස්ට් එකක් ලියලා තියනකොට කොහමද එහම අහක බලාගෙන යන්නේ .....
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. දවස් ගණනාවක්ම උණ හැදිලා හිටියේ. උත්තර දෙන්න බැරි වුණාට දුකයි ඉතිං.

      Delete
  14. කෙල්ලගෙ ‘වී වේළෙන’ තැන...??????????????
    නිදි....උබ කියන්න එපා බලමු කවුද දන්නේ කියලා ....
    ජය ගන්න යට වයර් බ්‍රා එකක් දෙනු ලැබේ

    ReplyDelete
    Replies
    1. එහෙම නං මෙන්ඩෝ, තමුන්නැහැගේ වයර් බ්‍රා එක දෙන්න වෙන්නේ (ටිකක් ඉහළින්) කමෙන්ට් කරලා තියෙන චමින්ද දිසානායක හිතවතාටයි.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්