li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Thursday, February 2, 2023

දෙපිලම එකය - වළඳන්නේ එක පතය

පරම ආයුෂ මිනිස්සුන්ගේ වර්තමානේ අසූ                       වසරයි
එහෙම බැලුවම හැත්තැහතරත් පුංචි නෑ කියලා මතක්          වෙයි
රටට නිදහස ලැබීලා දැන්, වසර හැත්තෑහතර                  ඉවරයි
කෙරුණෙ මොනවද; වුණේ මක්කද? හිතන්නට මේ කාලෙ සුදුසුයි

රටට නිදහස ලැබීලා දැන්, වසර හැත්තෑහතර ඉවරයි! (නිදහස සමරන තිරය පිටුපස foto- තිලිණ කළුතොටගේ)

ලේ බිඳක්වත් නොහොල්ලාලයි, අපට නිදහස ලැබී      ඇත්තේ
ඊට පස්සේ මදිය නොකියා රීරි වැගිරිණි, පොළොව       මත්තේ
ඒ විපත්වල වරද කාගෙද, කොහෙද, කොතැනද සැඟව ඇත්තේ
හිතා බලමුද; සොයා බලමුද, මතු කරන්නට ඇත්ත       තත්තේ

සුද්දො ගියමුත් බලය අතහැර, බලය දීලා
                                                            පැලැන්තියකට
අහෝ කරුමෙකි! ඒ පැලැන්තිය ‘කම්බ හොරු’ නෙව
                                                         බලන් යනකොට
දෙපිල බෙදිලා හටන් කර-කර බලය අරගෙන
                                                            අප මුලාකොට
උලා කාලා උන් දෙගොල්ලොම; වනසලා ඔබෙ-
                                                               මගේ මව්රට

එහේ කොළපාට ඇත්තෝ පල් හොරුය
මෙහේ නිල්පාට ඇත්තොත් ඒ    වගෙය
දෙපිලම එකය - වළඳන්නේ එක  පතය
අනේ රැවටුණේ ජහමන අපි       ටිකය!

අරුං රට කකා කෙළිනා අතර කිපී - මුංට බලය දී කෙළවාගතිමු අපී

අරුං හොඳයි මුං නරකයි හිතුව අපී
ගැහුවා කතිරෙ දිනවාලා අරුං  අපී
අරුං රට කකා කෙළිනා අතර කිපී
මුංට බලය දී කෙළවාගතිමු      අපී

ලෝකෙට පරකාසෙ ගෙදරට     මරගාතේ
නිදහස කොහොම සමරන්නද බැරි ගාතේ
සිරිලක් මෑණියන් පෙළනා        අවපාතේ
අවසන් කළ යුතුයි මහතුනි,   මේ වැත්තේ

රට්ටු දනිති, මේ දෙගොල්ල යොදන උපා
ඉතිං තවත් උන් පස්සේ යන්න         එපා
ඇති ඇති තවත් පැති මාරුව එපා      එපා
නව මාවතක යමු අපගේ එඩිය         පපා
 

හොරා කන්නන් රකින එව්වොත්, හොරා කන්නම උපන් එව්වොත්...

ගොඩ වෙදෙක්; වෙදකමක් දන්නැති ගිහිං ලෙඩෙකුව බේර ගන්නට
ඉල්ලුවලු තෛලයෙන් කෝඳුරු, පට්ට හතකුත් හොයං      එන්නට
ඒක දුන්නම තවත් චුට්ටක් ඕනි කියැවුණු කතා සිහි             කොට
තවත් කල් ඉල්ලනව මුන්දැල, රටේ සංවර්ධනය            කෙරුමට

එකෙක පැත්තට අදින විටදී නූල්, නටනව නේද              රූකඩ
අපේ මහ තැන නටයි ඒ වගෙ, දෙමුද ඒකට තවත්          ඉඩකඩ
නටන නටවන දෙගොල්ලම පන්නමුකො පළමුව, දූෂිතයො මැඬ
නොබෝ දිනකින් ඉඩ උදාවෙයි, එවිට පෙන්නමු අපේ
 වැඩ-කිඩ

හොරා කන්නන් රකින එව්වොත්, හොරා කන්නම උපන්  එව්වොත්
නැතිව හිරිකිත රටම කන්නොත්, උන්ගෙ හෙවණේ වැටී ඉන්නොත්
එළවලා, නව පිරිසකට රට කරන- කරවන බලය           දුන්නොත්
නව පණක් ලබනවා නියතයි, ඉන්න ජනයා වෙලා           හෙම්බත්

සැවොම එකතුව, මුන්ව යවමුද හිරු නොපායන ජනපදේකට

තියා ගන්නට එකම පොදියේ හොරුන් සේරම එකට එක්කොට
බෙදයි තනතුරු බැහැයි නොකියා- රටේ සේසත පුදා    යකුනට
හතර විළි ලැජ්ජාව කියලා එකක් නැති හැටි අනේ       ඇත්තට
සැවොම එකතුව, මුන්ව යවමුද හිරු නොපායන    ජනපදේකට

දෙන්න දෙන්නට දෙවෙනි නෑ, සංගයක් නැති හැටි පෙනෙයි දැන් නං!

බලය දෙයි නම් දෙපා සිඹ සිඹ දෙපා මුල වුව
                                                               වැටී ඉන්නං
කලින් හිටියේ වෙන කෙනෙකු ළඟ එව්ව අමතක
                                                          වෙලා
දැන් නං
බලයෙ ඉන්නට ඉඩ තියේ නම් යකුන් එක්කල
                                                              වුව
 දපන්නං
දෙන්න දෙන්නට දෙවෙනි නෑ, සංගයක් නැති හැටි
                                                      පෙනෙයි දැන් නං

ඔන්න ඔහොමයි සිරිලකේදී කවුරු කවුරුත් ගහන          කරණං
ඇති නෙවද බැලුවා මෙතෙක් කල් රැවටි රැවටී මුන්ගෙ     සමයං
පෙන්වමුද අප සතුව ඇති සවි- පිටු දකින්නට දෙගොල්ලොම මුං
අන්න එතැනදී සෙත් පතනු ඇති, සාදු නද දී වරම්       දෙවියන්!

උගන්නමු පාඩමක් සුදනෙනි...

පළ දී මෙවර කළ පව්කම් බුරුතු          පිටින්
උන් මුන් හැමෝටම නැතිකොට යන-එන මං
යවා දේශපාලනයෙන් උන්             පැන්ෂන්
රට රැක ගනිමු - අප සතු ඡන්දයෙ  බලයෙන්!!

මෙතෙක් හෙළුවා අපේ දහදිය, අපේ දිවිපෙත සරි      කරන්නට
කොතෙක් වැව්වත් සුගතියක් නෑ- වුණේ මක්කද අනේ ඇත්තට
අපේ අස්වනු හොරෙන් කෑ ඒ දේශපාලක අමන        රොත්තට
උගන්නමු පාඩමක් සුදනෙනි- මාලිමාවට රිස්ස      පළකොට!!!

සොරා කෑවුන්, වංචනිකයන් සිපිරි ගෙවලට දැමිය    යුතුමය
හොරාගත් දේ නැවත රටටම දෙන්න ක්‍රමයක් හැදිය යුතුමය
මහලු මඩමට යැවිය යුත්තන් මෙවර එතැනට යැවිය යුතුමය
‘මාලිමාවේ’ අයට ඒ වැඩ කරන ශක්තිය දීම           සුදුසුය   

උගන්නමු පාඩමක් සුදනෙනි- මාලිමාවට රිස්ස පළකොට!!!

දුරාතීතයේදී 'ඉන්දියන් සාගරයේ මුතු ඇටය' නම්වූ විරුදාවලියෙන් පිදුම් ලද්දාවූ රටක;
වර්තමානයේදී විදේශයන්හි හිඟන යාචකයන්ගෙන් පවා ආධාර ලබන්නාවූ තත්ත්වයකට පාත්‍ර වී අවමානයට පවා ලක්වී ඇත්තාවූ රටක- තවමත් වෙසෙන්නා වූ පුරවැසියෙක් වන නිමල් දිසානායක විසින් ඉතා කනගාටුවෙන් යුතුව පබඳින ලද්දාවූ මේ කවි කොළය හුදී ජනතාවගේ බුද්ධි ප්‍රබෝධය උදෙසා මෙසේ ප්‍රසිද්ධ කරන ලදැයි දත යුත්තේය෴0෴

41 comments:

  1. මෙදා පාර දේශපාලනයේ වෙනසක් වෙන්න හොඳටම ඉඩ තියෙනවා, තුන් වෙනි පිල ගැන මිනිස්සු බලාපොරොත්තු වෙනවා. එන චන්දෙන් බලාගන්න පුළුවන් වැල යන පැත්ත. පාර්ලිමේතුව දින ගැනීම් අමරු වේව්‍, සබාග එකක් ගහ ගන්න පුළුවන් වෙයි, මිනිස්සු සහෝදරයාගෙන් හැම දේම නිකම් ඉල්ලයි

    සින්ගපුරුවේ ලී සිඇන් ලුන් බන්ඩගාරය හිස් වනකම් නිකම් දෙන එක ගැන video එකක් සංසරණය වෙනවා දැක්කද?

    හැබැයි ගම සහ කොළබ හිතන්නේ දෙවිදියකට, 71 රෝමන්තිකයි, 88/89 බයංකාරයි, මේවා දැකපු විදපු ගමේ මිනිස්සු UNP/JVP තවම ප්‍රතික්ෂේප කරනවා, සරසවි වල නවක වදය, අරගලය අතර ගිනිතැබීම්, පාඩු ලබන රජයේ ආයතන වල සේවක සංගම් මාෆියාව මේ අතර තියෙනවා (ඇත්ත කුමක් උවත්).

    අනික ලංකාවේ ඉන්න මිනිස්සුම නේද තුන් වෙනි පිල ආවත් රට පාලනය කරන්නේ? එකම සරණ පුද්ගලික අංශය කරන දෙයක් තමයි

    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. මගේ අදහසත් මේකම තමයි. ඒත් විකල්පයක් නැති කමේ වාසිය JVP එකට තියනවා. ඒත් ඒගොල්ලොත් බලන් ඉන්නෙ, ආයෝජකයො, අපිව ගොඩදායි කියලයි. කන්න ඕනෙ වුනහම කබරගොයාත්(ධනවාදී අධිරාජ්‍යවාදීන්), තලගොයා(ආයෝජක) වෙනවා. ඔය බොරුව තමයි මට පේන්න බැරි.

      Delete
    2. ඒක හින්දම තමයි මේ ප්‍රශ්න ටික ඇහුවේ. බස්සල පැත්ත .පළාතේ නැහැනේ, https://kolambagamaya.blogspot.com/2023/01/blog-post_30.html

      Delete
    3. කෙලින්ම ප්ප්‍රශ්න ටිකට -https://www.youtube.com/watch?v=9TSrgOf1pk0

      Delete
    4. මලිමවේ ආධාරකරුවන්ගේ ප්‍රශ්නයක් තියනවා. ඒක මම එතනදිත් දැක්කා. නායකයෝ ටික පරන මාර්ගයේ යන්නෙ නැති බව අපැහැදිලියි.

      Delete
    5. @බස්සා, අද කාලෙ ප්‍රජාත්න්ත්‍රය සහ දනවාදය දෙකක් නොවේ. වැරදිලාවත් ජවිපෙට ආණ්ඩුවක් අවොත් දනවාදය හැර වෙන දෙයක් නෑ, එකේ ප්‍රස්නයකුත් නෑ. හැබයි මිනිස්සු පරණ වීඩියෝ ක්ලිප් අදියි (පැට්‍රොල් 70ට දෙන්න පුළුවන් වගේ ඒවා)

      @අජිත් "නායකයෝ ටික පරන මාර්ගයේ යන්නෙ නැති බව අපැහැදිලියි" මේ කියන දෙය බයංකාරයි, මොකද ජවිපෙ පරණ රැකෝඩ් අපි දන්න නිසා.

      මම විජේබාහු

      Delete
    6. @විජේබාහු:
      //අනික ලංකාවේ ඉන්න මිනිස්සුම නේද තුන් වෙනි පිල ආවත් රට පාලනය කරන්නේ?//
      ඉතා මනරම් ප්‍රශ්නයක් විජේබාහු මහත්තයෝ . මම හිතන්නේ රටේ පුරවැසි ජනතාවත් අනිවාර්යයෙන්ම ලොකු වෙනසකට බඳුන් විය යුතුය කියලයි. පාලකයන් විතරක් මාරු කරලා; වෙනස් කරලා මදි. මගෙ පැතුම නව පාලකයන් පිරිසක් විසින් රටේ ජනතාවත් සබුද්ධික කෙරෙනු ඇති යන්නයි!

      Delete
    7. @D.G.M. බස්සා මහත්තයෝ,
      කවුරු කළත් බොරුව වැරදියි. මමත් ඔබ සමඟ එකඟයි. මට හිතෙන්නේ තියෙන ලොකුම වැරැද්ද අපේ රටේ ජනතාව තිත්ත ඇත්තට වඩා මිහිරි බොරුවලට කැමති වීමයි. ඒවා වෙනස් කරන්න වෙන්නේ ටිකෙන් ටික නේද?

      Delete
    8. @අජිත් මහත්තයෝ. තමුන්නාන්සෙ නිවැරදියි කියලා හිතන දේවල් වෙනුවෙන් අභීතව පෙනී සිටීම ඉතාමත් අගය කරනවා. එවැනි තැන්වලදී මම නම් තවත් අයගේ මුක්කු ගැසීම් අපේක්ෂා කරන්නේ නෑ.
      ඒ මම. මෙතනට කෙලින්ම අදාළ නොවුණත් මේ ටිකත් මගෙ ගැන කියන්න හිතුණා.

      මාත් පුහුදුන් කෙනෙකු නිසා මගෙ මතය පිළිගැනෙන බව දැක්කාම සතුටු නොවී ඉන්නෙත් නෑ. හැබැයි, මගෙ මතයට විරුද්ධ වීම ගැන කෝප වෙන්නෙත් නෑ.

      Delete
    9. @Anonymous
      //මොකද ජවිපෙ පරණ රැකෝඩ් අපි දන්න නිසා.//
      මෙහෙමයිනේ මහත්තයෝ. මට බණ පොතේ තියෙන දෙයක් ඔබතුමාගේ ප්‍රකාශය දැක්කාම මතක් වුණා. කමක් නැහැ නේද කිව්වට.
      මිනිස්සු 999ක් මරපු අංගුලිමාලටත් වැරැද්ද අවබෝධ කරගෙන මහණ වෙලා, රහත් බව ලබලා නිවන් දකින්න පුළුවනි නං, නිරර්ථක යුද්ධ කරපු බව වැටහුණු අශෝක අධිරාජයාට ධර්මාශෝක වෙන්න හැකි වුණා නං...
      අද මාලිමාව හැර වෙනත් සුදුසු විකල්පයක් ඇතැයි මට හැඟෙන්නේ නැති නිසා මම නං මාලිමවට මනාප වෙන්නේ.

      Delete
    10. @ අජිත්
      දන්න තරමින් සහෝදරවරු බොරු කියන්න සහ වංගු ගහන්න දෙයියො. ඒ නිසා ඇත්ත දැණගන්න තියෙන ඉඩ බොහොම සීමිතයි. ඔවුන්ගේ "අවංකකම" දැණගන්න වෙන්නෙ, බලය ලැබුණ පසුවයි. සහ දේශපාලන විවාදවලට ඇති අකමැත්ත නිසයි නොආවෙ, සොරි.
      @ විජේබාහු/නිදි
      එකඟයි. කාලයට ඉඩදීලම බලමු, මොකද වෙන්නෙ කියලා.

      Delete
    11. //අද මාලිමාව හැර වෙනත් සුදුසු විකල්පයක් ඇතැයි මට හැඟෙන්නේ නැති නිසා මම නං මාලිමවට මනාප වෙන්නේ.//

      ඒක හොඳයි දැනගෙන දෙන එක

      Delete
    12. මෙහමයි විජේබාහු සහ නිදි - මම ටිල්වින් සහෝදරයා එක්ක සාකච්චාවක් කරා දැක්කනේ. ටිල්වින් කීව ලේබල්ඕනේ නැහැ . අපි වැඩ කරමු කියල. නමුත් අනුර සහ ටිල්වින් එක මතයක ඉන්න බව පේනව. හරිණි ඔවුන්ටත් වඩා ඉස්සරහින් - සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ලෙවල් එකට ඉන්නව. මම ලන්ඩන් වල ඇහුව හොඳම කතාව එයාගේ. ලාල් කාන්ත, නලින්ද, සමන්ත හේරත්, හඳුන් තවම ඉන්නේ පැරණ සමාජවාදී ලයින් එකේ. අපැහැදිලි ඒකයි. වැඩ පිලිවල් ටික ඔක්කොම (9 විතර) මම බැලුවා . ඒවා හොඳයි. මම ටිල්වින් සහෝදරයට යෝජනා කලේ ඒකයි තව පොඩ්ඩක් වැඩියෙන් වැඩ පිළිවෙළ සාමාජිකයන්ට ඉදිරිපත් කරන්න කියල.

      Delete
    13. @නිදි - මම මාලිමාවට විරුද්ධ වෙලා නැහැ. විරුද්ධ උනා නම් ටිල්වින් සහෝදරයා එක්ක කතා කරන්නේ වත් ඉන්ටවීව් ඉල්ලන්නේ වත් නැහැනේ.හැබැයි අපට ප්‍රශං තියනවානම් ඒවා නිරාකරණය කරගන්න ඕනේ

      Delete
    14. අපට ප්‍රශ්න තියනවානම් ඒවා නිරාකරණය කරගන්න ඕනේ නේ

      Delete
    15. අජිත් මහත්තයෝ.
      //ලාල් කාන්ත, නලින්ද, සමන්ත හේරත්, හඳුන් තවම ඉන්නේ පැරණ සමාජවාදී ලයින් එකේ. අපැහැදිලි ඒකයි.//
      දේශපාලන පක්ෂයක් හෝ සංවිධානයක් හෝ වේවා ඒවා එකම ප්‍රතිපත්තියක් යටතේ ක්‍රියාත්මක විය යුතුයි කියලා මාත් හිතනවා. එක එක්කෙනා විවිධ මත දරන්න ගියෝතින් අවුල් තමයි.

      හැබැයි ඒ හැම තැනම ඉන්නෙත් පුහුදුන් මිනිසුන් බව මට හැම තිස්සෙම හිතෙනවා. එයාලා උත්තරීතර මිනිසුන් නෙවෙන බවත් මගෙ කල්පනාවට එනවා.

      නිකමට හිතන්නකෝ සමාජයේ කුඩාම ඒකකය වෙන පවුලක් ගැන. හතර දෙනෙක් ඉන්න. අම්ම තාත්තා හා දරු දෙන්නෙක් ඉන්න. ඒ පවුලේ තාත්තාට පුළුවන්ද අනිත් තුන් දෙනාවත් එයා දරණ මතයටම නම්මා ගන්න? ඒ තුන්දෙනා කරන කියන හැම දේකටම වග කියන්න?
      ඒ අනුසාරයෙන්ම තමයි මම දේශපාලන පක්ෂ දිහා බලන්නේ. අපේ රටේ වැඩි දෙනෙක් තමන්ගේ මතයම පිළිගෙන හිටිනවා විනා අනුන්ගේ මතයකට කන් දීමටවත් ඉවසිලිවන්ත නැහැනෙ.

      මෙතෙක් කලක් මට තෝරා ගන්න වෙලා තියෙන්නෙත් හොඳම පක්ෂය නෙවෙයි. ඒ අවස්ථාවේදී හොඳම පක්ෂයයි!

      Delete
    16. අජිත්. //මම මාලිමාවට විරුද්ධ වෙලා නැහැ.//
      ඔබතුමා එහෙම වුණත් මගෙ නම් අවුලක් නෑ!
      මම කලින්ම ලියලා තියෙනවානේ අපේ ගෙදරදී set වෙන; trip යන පිරිසේ දේශපාලන මතවාද ගැන. තවමත් එයාල එහෙමමයි. මහින්දවාදීන්, රනිල්වාදීන්, අකුදිවාදීන්, සජිත්වාදීන් විතර ක්නෙවෙයි- චම්පිකවදීන් හා ෆොන්සේකාවදීනුත් ඉන්නවා. හිටිය එකම බාහුවාදියා විතරක් අකුදිවාදියෙක් වෙලා!
      අපි මතයන් එක්ක ගැටෙනවා මිසක් මත දරණ අයත් එක්ක ගැටෙන්නේ නෑ.

      Delete
    17. //අපට ප්‍රශ්න තියනවානම් ඒවා නිරාකරණය කරගන්න ඕනේ නේ//
      100%ක්ම එකඟයි, අජිත් මහත්තයෝ.
      බුදුහාමුදුරුවොත් දේශනා කරලා තියෙනවලුනේ 'එව බලව විමසව' කියලා.

      Delete
  2. 2019 ආපු නන්දසේන රැල්ල.. දෙවෙනි කොටස....

    ජවිපෙ කරන්නෙ ජනප්‍රිය වාදි දේශපාලනයක් මෙතන ඇත්ත ප්‍රශ්න කතා කරන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. නවීන්, ඇත්ත ප්රශ්න කතා කරන තැනක් දන්නවා නං කියන්නකො, අපටත්

      Delete
    2. ශ්‍රී ලංකා සමබිම පක්ෂය for example - ටිකක් කඩේ යනවා තමයි මම මෙතන,. හැබැයි ඇත්ත ඇති සැටියේ හංගන්නේ නැතිව කියනව. උදාහරණයක් වශයෙන් 13 ක්‍රියාත්මක කරනවට මමත් පක්ෂයි. ජවිපෙ ආවත් ඒක කරන්න වෙනවා. https://www.facebook.com/samabimaparty.lk/videos/1630710210676373

      Delete
  3. කවි කොළය අපූරුයි.. අන්තිම කවි දෙක නැතුව ඉතුරු ටික බෙදා හරින්න අවසර..!

    අන්තිම කවි දෙක ගැන.. දේශපාලනය ගැන මගේ උනන්දුව ශූන්‍යයයට ඉතා ආසන්නයි. ඒක නිසා රැළි පෙරැලි ගැන ලොකු අදහසක් නෑ. එහෙම නැතුව කාවවත් ප්‍රමෝට් කරන්නත් බෑ. මෙතෙක් රට ෆේල් කරපු එකම පර බල්ලෙකුටවත් මගේ ඡන්දයක් කවදාවත් දෙන්නේ නෑ කියන මතය විතරයි දැනට ස්තීර. ජයවේවා නිදි බොස්ලට..!

    ReplyDelete
    Replies
    1. උපුටා ගන්න කමී, උපුටා ගන්න. ඒ ගැන ඇහුවටත් ගොඩක් ස්තුතියි!

      Delete
  4. //කෙරුණෙ මොනවද; වුණේ මක්කද? හිතන්නට මේ කාලෙ සුදුසුයි// - අපේ උන්දලට ගණදෙවි නුවණවත් පහළ වේවා 🙏.....

    ReplyDelete
    Replies
    1. සාදු සාදු එහෙම වේවා- රටේ අයගේ නැණ වැඩේවා!

      Delete
  5. අනුර කුමාර රනිල්ගේ ටයි පටියෙන් ඇදගෙන වැලිකඩ දිහාවට යනකොට නි.දි. රබානකුත් ගගහා අන්තිම කවිය කිය කිය ඒත් එක්ක යනවා හීනෙනුත් දැක්කා. මට පිස්සුද මන්දා.

    ReplyDelete
    Replies
    1. මටත් ඔහොම විචිත්‍ර හීන ඕනි තරම් පෙනෙන නිසා මං නං ඔයා ගැන පුදුම වෙන්නේ නැහැ චමී!
      ඔයාගේ මේ comment එක කියවද්දී මගෙ ඉදිරිපිට මැවෙනවා මං රබාන ගගහ යන හැටිත්!!

      Delete
  6. මං කිවුවා කියලා ලියාගන්නකෝ. මාලිමාවට වෙන්නේ තමන්ගේ ජයග්‍රහනයේම ගොදුරක් වෙන්න (fall victim to own success). ගෝඨට උනෙත් ඒකම තමයි. හේතුවත් එකමයි . මහපොලවේ යථාර්තයක් කලනොහැකි (non-realistic) අදහස් සමාජගත කිරීම.

    ReplyDelete
    Replies
    1. ඕනෑම කෙනෙකුට තවකෙකු කරන දේ විවේචනය කිරීම වඩා පහසුයි. අමාරුම දේ තමන්ට බලය ලැබුණාම නිවැරදිව ක්‍රියාත්මක වීම තමයි චමී.
      එවිටයි නියම සටන පටන් ගන්නේ.
      //මහපොලවේ යථාර්තයක් කල නොහැකි (non-realistic) අදහස් සමාජගත කිරීම.// මෙතනදීත් මට මතක් වෙන්නේ බණක්. (හරිද මන්දා.)
      යථාවාදී තථාකාරී- තථාකාරී යථාවාදී!

      Delete
    2. විවේචනය නෙවෙයි ප්‍රශ්නේ. රාජපක්ශලා හොරකම්කල මුදල් නැවත අයකරගැනීම, විදෙස් ශ්රමිකයන්ගෙන් ඩොලර් 500 ගානෙ වැඩිපුර ගෙන්වාගැනීම වගේ ජනප්‍රිය නමුත් කලනොහැකි දේ පුන පුනා කීම. අලුත්ම එක මන්නාරම් ද්‍රෝණියේ තෙල් සහ ගෑස් ලබාගැනීම.

      Delete
    3. @චමින්ද, රැල්ලට ආතල් ගන්න ඒගොල්ලන්ටයි, මේ ගොල්ලන්ටයි ඒ ආතල් එක ගන්න දෙන්න.

      මිනිස්සුන්ගෙ ආතල් කඩන්න එපා පීස්

      Delete
  7. https://drackey.blogspot.com/2023/02/blog-post.html

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලාම බාගත්තෙමි මමත් පොත
      ඔබෙ වෙහෙසේ නිසි පලයද ලැබී ඇත
      මේවා තමා පින්කම් - කියනවා හිත
      ටික දවසකින් 'ඉසිඹුව'ටත් යයිද පොත

      ඩ්‍රැකී, fb එකේ ඉසිඹුව group එක දැක්කාද? Pra Jay මහතා මට ඒ link එක එව්වේ. පොත් ගැන ගොඩාරියක් විස්තර - පොත් හෙම තියෙනවා.

      Delete
  8. ඉතා සතුටින් දන්වන වග නම්; මේ දිනවල බ්ලොග් හමුවක් පිළිබඳ කතිකාවතක් ඇතිවී ඇත. දැනට යෝජනා වී ඇති අකාරයට බොහෝ විට එය අප්‍රේල් මාසයේදී යෙදෙනු ඇත! මේ පිළිබඳව ඔබගේ සහභාගීත්වය, ස්ථානය, දිනය හා ආකෘථිය පිළිබඳව මෙහි ලියා හෝ අපගේ ලිපිනයට දන්වන්නේ නම් මැනවි. මෙයට සමගාමීව බොහෝ පැරණි බ්ලොග් ලියන්නන් නැවත ලිවීම අරඹා ඇති බව දන්වන්නේ සතුටිනි.

    ReplyDelete
    Replies
    1. ඉතා සතුටුදායක ආරංචියකි.
      පැරණි blog රචකයන් නැවත ලිවීම ඇරඹීම පිළිබඳවද ඉතා සතුටු වෙමි. ඔවුන්ගේ මඟ පෙන්වීම යටතේ හමුව පැවැත්වීම සංවිධානය කිරීම වඩාත් උචිත යැයි සිතමි.

      එසේම ඒ හමුවේදී 'ඔවුන් blog රචනය නවතා දැමුවේ ඇයි'දැයි සාකච්ඡාවක් පැවත්වීමට හැකි නම් එය ආධුනික අපට ප්‍රයෝජනවත් වෙනු නිසැකය.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්