li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Tuesday, January 8, 2019

කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස

පුංචි ගොදුරක් හිර වෙන්නම අල්ලා ගත්..................
පෙනුණේ සෝමවීර දිනන්නට යන බවයි. පුංචි ගොදුරක් හරියටම අල්ලාගත් මහ එකෙක් විදියෙනි, සෝමවීර කෙල්ලන් හතර දෙනා දිහා බැලුවේ.

වැඩි වෙලාවක් යන්නට කලින්ම එයිනුත් දෙන්නෙක් තරගය අත් හැරියෝය. එයාලාගේ පිඟන්වල පාන් බාගයකටත් වඩා ඉතිරිවීලාත්ය. 
දැන් සේරම බලාපොරොත්තු රැඳී ඇත්තේ දෙදෙනෙකු උඩය. 
“අනේ වජිරෝ.... නවත්තන්න නම් එපා....” “අයියෝ ස්වර්ණෝ, ඉක්මන් කරපන්.... පරදින්න හෙම එපා.” කෙල්ලෝ මුළු වීරියෙන්ම කෑ ගහන්නට ගත්හ.

ස්වර්ණා වැඩියෙන් සෝෂල්ය. වීරියවන්තකම අතිනුත් එහෙමය. එයාට තිබුණේත් කෙට්ටු සිරුරකි. ඕනෑම දේකදී ඉස්සරහට එයි.        
වජිරා ඊට හාත්පසින්ම වෙනස්ය. (අනේ කුරුළු කූඩුවලට.... පෝස්ටුවලදී කියැවුණු බාස් උන්නැහේ ඇගේ තාත්තාය.) 
හරිම ලජ්ජාශීලී, කණට ඇහෙන්නට කතා නොකරන වජිරා පාඩුවේ වැඩ කරගෙන හිටියා මිස වැඩපොළේ කැපී පෙනෙන්නියක්වත් වුණේ නැත. මගේ විදියට කියනවා නම් වජිරා තටු පොරවාගෙන ඉන්නා කිකිළියක් වගේය.

“අනේ වජිරෝ... අනේ වජිරෝ...” “ස්වර්ණෝ ස්වර්ණෝ” “වජිරෝ.... ස්වර්ණාගෙ පැත්ත බලන්න යන්න එපා. එයා හරි.... උඹලා දෙන්නා විතරයි ඉතිරි. පරදින්න නම් බෑ කෙල්ලේ.” හැමෝම උපදෙස් දෙති. හිටි හැටියේ කෙල්ලෝ ඉහළට ඇදගත් හුස්ම පහතට නොහෙළා ගල් ගැහුණෝය.

ස්වර්ණාගේ ඇස්ගෙඩි දෙක ඉලිප්පිලාය. පුපුරන්නට එනවා වාගෙය. 
එදා සෝමවීර දිනන්නට යන බව දුටු ස්වර්ණා පාන් කැබැලි විකන්නටවත් වෙලාව නාස්ති නොකළාය. පාන් කෑලි කට ඇතුළට ඔබා, ඇය ඒවා ගිරියෙන් පහළට තල්ලු කළේ ඇඟිලිවලිනි. සාමාන්‍යයෙන් පාන් වියළිය. පෙත්තක් දෙකක් නිකම්ම කත හැකි වෙතත් පාන් ගෙඩියක්ම නම් ගිලින්නට පෙර උගුර වේලෙනවාය. 

ස්වර්ණාට වුණේ ඒකය. “හිරවෙලා, හිරවෙලා. උගුරෙ පාන් හිරවෙලා වෙන්නැති! වතුර ටිකක් බීලා ඉඳපන් කෙල්ලේ, වතුර ටිකක්....” ගැහැනු ළමුන් දෙතුන් දෙනෙක්ම කියද්දී; ස්වර්ණාට වතුර දෙද්දී, අනෙක් අය ඒ පැත්ත වජිරාට නොපෙනෙනසේ මුවාවට හිට ගත්තෝය.

එතකොටම වජිරා කළේ යකාගේ වැඩකි!
පාන් කෑම නවත්තා වතුර බොන්නට ගිය නිසා දැන් ස්වර්ණාත් පස්සට වැටී අහවරය. දැන් වැඩිමනත් කෙල්ලන් රොක්වී ඉන්නේ වජිරා අසලින්ය.      
       
“අනේ වජිරෝ, අරයා දිනයි බං.” කවුදෝ කියද්දී වජිරා කළේ අමුතු; යක්ෂ වැඩකි. 

ඇගේ ඉස්සරහින්ම තිබුණු වතුර වීදුරුව අතට ගත් වජිරා ඒක පිඟානට හැළුවාය. 
වජිරාත් තරගය දමා ගසා නැඟිටින්නට හදනවාය කියා අප හැමෝටම හිතෙද්දී එයා යක්ෂ වැඩේ දෙවෙනි පියවරත් තිබ්බාය. අපි පුදුමයෙන් ගල් ගැහුණෙමු!

වතුරෙන් පෙඟී තිබුණු පාන් කෑලි එක මිටට එකතු කරගත් වජිරා ඒවා මිරිකුවේ පොල් මිරිකන්නාක් වගේය. එතකොට ඇගේ අතේ ඉතිරි වුණේ පාන් ගුළියක් නොවේ. 
මැටි වැනි පිටි ගුළියකි. වජිරා ඒවා මුවට දමාගෙන ගිලිද්දී මට දැනුණේ ඔක්කාරයට එනවා වගේය. කොයිකටත් කියා මං ඈතට ගියේ තවත් ඒ දිහා බලා ඉන්නට බැරිකමටය. 
එහෙම දේවල් මට නම් හරිම හිරිකිතය.

ඈතින් හිටියත් වෙන්නට යන දේ දැන් මට දැනෙයි. වැඩපොළේ ගැහැනු ළමුන් දැන් ඉන්නේ අකනිටා බ්‍රහ්ම ලෝකයටත් උඩින්ය. එයාලාගේ ඔල්වරසන් නාදයට වැඩපොළේ වහලේ පොල් අතුත් උඩ ගියා වෙන්නැතිය. 

ගල් ඉබ්බියක් වගේ කාගේවත් අවධානයට ලක් නොවන විදියට උන් වජිරා එදා අපේ බතික් වැඩපොළේ දිදුලන තාරකාව; කඩුපුල් මල; එකම වීරවරිය වුණාය. ඒ සෝමවීර පරාජය කරමිනි. (කලාතුරකින් පිපෙන කඩුපුල් මලක් දැකගන්නට නම් මහ රෑ දොළහ වෙනතුරු බලා හිඳින්නට වෙයි. එය පිපෙන්නේ ඒ වෙලාවටය.)

මහා රෑ දොළහ වෙනතුරු බලා හිඳ බලාගත හැකි...........
 “වජිරා මහ යක්ෂ වැඩක් කළේ මචං, මටවත් එහෙම දෙයක් කරන්න බැහැ.” පස්සේ සෝමවීර කිව්වේය. මගේ වචනවලින් කියනවා නම් ඒ ස්ථානෝචිත ප්‍රඥාවයි. තැනේ හැටියට ඇණේ ගැහීමයි. මිනිසුන්ට විතරක් නොවේ. සමහර සතුන්ටත් ඒක පුළුවන්ය.

විද්‍යාගාර තටාකයක ඩොල්ෆින් මාළුවොත් එක්ක පර්යේෂණයක් කෙරුණා. 
ඒ ඩොල්ෆින්ලාට සන්තෝසමක් විදියට මාළු ලබා දුන්නා, තටාකයට දමන කුණු අහුලලා දුන්නාම. ටික දවසකින්ම පර්යේෂකයන් පුදුමයට පත් වුණේ එයාලා තටාකයට දමන කුණු කැබැලි ප්‍රමාණයට වඩා වැඩියෙන් ගණනක් ඩොල්ෆින්ලා ගෙනෙන බව දැක්කාමයි. 

හොයා බලද්දී හෙළිවුණේ අපූරු දෙයක්. ඩොල්ෆින්ලා තටාකයට වැටෙන කුණු කෑලිවලට කඩලා. වැඩියෙන් තෑගි ගන්න! ඇයි එක කෑල්ලකට එක සන්තෝසම ගණනේ දෙනවනෙ.

ඩොල්ෆින්ලා ගණන් ගැනෙන්නේ බොහොම බුද්ධිමත් ජීවී විශේෂයක් හැටියටයි. 
ආතර් සී. ක්ලාර්ක් මහත්තයා 1962 දී ලියූ Dolphin Island පොත ජේ.සී. සළුවඩන මහත්තයා අතින් පරිවර්තනය කෙරිලා ‘මාර්ග ප්‍රකාශනයක්’ විදියට ආවේ 70 ගණන්වලදියි. 
පොතේ නම ‘ඩොල්ෆින් දූපත’යි. තවමත් මට ඒ පොත කියවද්දී මනසේ සිතුවම් ඇඳෙනවා. 
ඒ තරම් රසවත්. මාත් ඩොල්ෆින්ලා රෑනක් එක්ක නිල්වන් සයුරු ගැඹරේ කිමිදෙනවා වගේ තවම දැනෙනවා.

ඒ වගේ හොඳම පොත් ගොඩක් මාර්ග එකෙන් පළ කෙරුණා. ශ්‍රී ලංකේය පාඨකයන්ගේ අවාසනාවට ‘මාර්ග’ එක ඉක්මනින් නොඑන මාර්ගයක නොපෙනී ගියා. 

ඒ පොතක් හොයාගන්නවත් නැති කාලයේ සිරිසුමන ගොඩගේ මහත්තයා සිරිමත් වැඩකට අත ගැහුවා. ආපහු මාර්ග ප්‍රකාශන ගොඩගේ ආයතනයෙන් පළ කරන්න ගත්තා, ඒකාබද්ධ ව්‍යාපෘතියක් විදියට. ඩොල්ෆින් දූපතත් 2004 දී ඒ විදියට යළි මුද්‍රණය වුණා, නිදි මුද්‍රණ කළමනාකරු ලෙස සේවය කළ තැනින්.

ආතර් සී. ක්ලාර්ක් මහත්තයාගේ  'ඩොල්ෆින් දූපත' මාර්ග පොතක් විදියට.....
සාහිත්‍ය කටයුතුවලට සම්බන්ධ ප්‍රබුද්ධ මහත්තයෙක් නිදි ළඟ පරණ පොත් සෑහෙන ගණනක් තියෙන බව දැනගත්තෙත් ඒ කාලේ. එයා තවත් ආයතන ලොක්කෙකුට කොක්ක ගහලා එයින් පොතක් මුද්‍රණයට කූත්තු කළා. එකකුත් ගැහුණා. 
මට අලුත් පොතෙන් පිටපතක් තියා, මගේ පරණ පිටපතවත් ආපහු ලැබුණේ නැහැ. 
ඒක මට අමතක වෙන්න ඇති කියලා හිතලද කොහෙද උන්නැහේ දෙවෙනි වතාවටත් ලජ්ජා නැතිව ආවා තව පොතක් ගෙනියන්න. (මං ඒවා දුන්නේ සත පහකවත් ආර්ථික ලාභයක් නැතිව. හැබැයි උන්නැහේ ඒ හැම එකකින්ම ගානක් කපාගන්න බවත් දැනගෙන.)

සිරිකොතෙන් ආව නියෝජිතයන්ට මං දාපු කොන්දේසි ගැන ‘මඩ ගොහොරුවක පචවී’ පෝස්ට්වලදී කිව්වා මතකයිනේ. 

ඒ වගේ නොකෙරෙන කොන්දේසි ටිකක් දැම්මාම ඒ project එක නිකම්ම නැවතුණා! 
ඔය දෙවෙනි ආයතනයේ නමවත් නොකියන්නේ, සාහිත්‍ය ප්‍රබුද්ධයා ගැන හඳුනා ගනීවි කියලයි. එයාලා වපුරණ ඒවා එයාලම කපාගත්තාවේ!

මටත් සිද්ධවෙලා තිබුණා අමාරුවෙන් හරි අස්වැන්න කපාගෙන ඉවරයක් කරන්න. ඔට්ටුවේ අන්තිම කොන්දේසිය. කොහොඹ කිනිති 50 ක් කෑම.

මං කලිනුත් කියලා තිබ්බනේ, මාත් ටිකක් රූපමානය තියෙන මොට්ටයෙක්. අපේ අම්මගෙන් උරුම වුණු පෙනීමනේ තියෙන්නෙත්. ඒ විතරක්ද? තව ඩිංගෙන් මාව තවත් ලස්සන කරන්න කියලා අපේ අම්මා මට වදකහ සුදියත් පොවනවාලු. තාත්තාගෙන් කුණුහරුපත් අහගෙන තමයි ඒ සද්ව්‍යායාමය නැවතිලා තියෙන්නේ. (අම්මාගෙයි මගෙයි ෆොටෝ එක දකිද්දී නම් මට හිතෙන්නේ නැහැ අපි දෙනාගෙන් කවුරුන්වත් ලස්සන මදි බවක්. මමායනේ තමා!)    

අම්මයි මමයි..........
දැන් එහෙම කිව්වත් තව-තවත් ප්‍රියමනාප වෙන්න මං නම් කැමැත්තෙන් හිටියේ. 
ඇයි අතීත කාලෙන් විතරක්? වර්තමාන කාලෙදිත් එහෙමම තමයි. දැන් ඉන්නෙත් තව ටිකක් හරි ලස්සන වෙනවා නම් කියන බලාපොරොත්තුවෙන්!

“රංජි, කොහොඹ කොළ ඉස්ම බිව්වාම පාට වැටෙනවා. ගොඩක් ලෙඩ හැදෙන්නෙත් නැහැ.” තාත්තා තමයි මට කියලා දුන්නේ. 

මාත් සේරම වගේ අත්හදා බලන පුත්තරයානේ. ඒකට සූදානම් වුණා. “නිකම්ම නම් කොහොඹ ඉස්ම බොන්න අමාරුයි ළමයෝ. කිරි කාලක් ගෙන්නාගෙන, ඒකත් එක්ක බීහං.” එහෙම ටිකකුත් එකතු කළේ ආච්චීය. උහුලන්නට අමාරු වුණේ කොහොඹ කොළ යුෂවලින් එන ගන්ධයයි. ඒත් මංතුමා ඒ හැම ප්‍රශ්නයකටම උත්තරත් හොයාගන්නට තරම් බුඩ්ඩිමතෙකි.

මං කොහොඹ කොළ කොටවාගෙන, ඉස්ම ටික පෙරවාගත්තේ ගෙදර කවුරුන් හරි ලව්වාය. ඒක බිව්වේ ගඳ නොදැනෙන්නට නහය මිරිකාගෙනය. ඒ එක්කමය, එළකිරි ටික බිව්වේ. කොහොඹ ඉස්මවලට කලවම් කරලා නොවේ. දෙවර්ගය මිශ්‍ර කළාම අමාරුවෙන්  බොන්නට තියෙන ප්‍රමාණය වැඩි වෙනවා නෙවේද? 

එහෙම කීප වතාවක්ම කොහොඹ  කොළ ඉස්ම බීලා තිබුණු නිසා වැඩේ ගොඩ දාගැනීම අමාරු වෙන එකක් නැති බවක් මට හිතිලා තිබිණි. ඒත් කිනිති 50 ක්? කන්න? හපලා එපැයි කන්න. නැතිනං හිරවෙයි, එතකොට තිත්ත.......

ඔහොම දුරදිග නොබලා මරුමූස් වැඩවලට අත ගහන්නේ මදාවියෝයි. මදාවියා කියන්නේ චණ්ඩියෙකුම නොවේ. ‘මඳ ආවිස’ ඇත්තෙකුට; මන්දායුෂ්ක තැනැත්තෙකුටය. බුද්ධකාලයේ ඡත්ත මානවකයා වගේ කෙනෙකුටය. 
මෑත කාලයේදී නම් ‘සෑම් බෙලාර්ඩ් -Sam Bellard’ රගර් ක්‍රීඩකයා වගේ කෙනෙකුට.

දහනව වියැති සෑම්, හන්ගොල්ලෝ  හා 28 වියැති සෑම් අම්මාත් එක්ක..............
සෑම් හිටියේ ඕස්ට්‍රේලියාවේ. රගර් ක්‍රීඩකයෙක්. එයාට දහනව අවුරුද්දයි. දවසක් යහළුවන් රොත්තක් එක්ක සාදයකට සහභාගී වෙලා ඉඳිද්දී සෑම් දැක්කා එතැන බිත්තියක් දිගේ බඩගාගෙන යන අපේ හංගොල්ලා වගේ සතෙක්! 

“මොකද කියන්නේ මං මේකව කෑවොත්?” සෑම් යහළුවන්ගෙන් ඇහුවා. එක-එක උත්තර ලැබෙන්න ඇති. වැඩේ කෙළවර වුණේ ‘හංගොල්ලා’ සෑම්ගේ බඩට ගිහින්. 

පැය කිහිපයකින්ම සෑම්ට අසනීප වුණා. කොච්චර ප්‍රතිකාර කෙරුණත් පලක් වුණේ නැහැ. දවස් 420 ක්ම සෑම් හිටියේ සිහියක්-පතක් නැතිව; කෝමා එකක. 

සිහිය ආවට පස්සෙත් නිකම්ම-නිකමෙකු වගේ අවුරුදු අටක් විඳෙව්වා. අවුරුදු 28 දී සෑම්ට ජීවිතය අහිමි වුණෙත් තරුණ මදයෙන් කළ අහිංසක; නොනිසි වැඩක් නිසා.
සෑම්ගෙ සිරුරට රෝගකාරක විෂබීජයක් ඇතුළු වෙලා තිබුණේ අර හංගොල්ලාගේ මාර්ගයෙන්. එයාට වැළඳිලා තිබුණේ Rat Lungworm කියන රෝගය. පෙනහළු රෝගයක්. මාත් ඔව්වා-මෙව්වා ගැන දැනුම්වත් වෙන්නේ දැන්. අනෙක මං ඉස්සර දැනටත් වඩා මෝඩයිනේ.

ඉතින් කැඩෙව්වා ලොකු කොහොඹ අත්තක්. ගැනලා කඩා ගත්තා කොහොඹ කිනිති පනහක්, කොළ අඩු පුංචි එව්වයින්. පුදුමේ, එතැනදී සෝමයට ඒක නිච්චි වුණේ නැති එක.

ඒ කිනිති 50 මේසයක තියාගෙන ඉස්සරහින් වාඩි වුණා. 

10 ගණනේ කොහොඹ කිනිති ගොඩවල් පහකට බෙදුවා. බතික් වැඩපොළේ ළමයි ඔක්කොමත් වටවෙලා ඉන්නවා. පැකිළෙන්න බැහැ! සවුත්තුවනේ. 
අනේ, පද්මා ඛන්නාත් එතැන හිටියා නම්! කොච්චර ගතිද? 
එයා නිසා මං වැටිලා හිටපු අමාරුව එයාටත් පෙනේවිනේ!

අනේ, පද්මා ඛන්නාත් එතැන උන්නා නම්.....
හරියටම කිනිති දහයක් අතට අරන් ඒවායේ කොහොඹ කොළ සේරම එක මිටට හිටින විදියට හූරලා ගත්තා. හරි-හමන් හුස්මක්වත් නොගෙන වීරිය පාරමිතාව පුරන ගමන් ඒ කොළ ටික කාගෙන-කාගෙන ගියා. වතුර උගුරක් බිව්වා. 
සෝමෙගේ මූණේ තිබුණු හිනාව කිව්වේ ‘ඉතිරි ටිකත් කාපන්කෝ’ වගේ දෙයක්. වැඩපොළේ ළමයින්ගේ මුහුණුවල නම් තිබුණේ ‘පව්, නිමල් අයියා’ වගේ වචන. 
සෝමවීරත් එක්ක තිබුණු තරහ!

අමාරු දෙයක් කරද්දී පට-පට ගාලා කරලා ඉවර කරන එක තමයි මගේ පුරුද්ද. 

හිත-හිතා ඉන්න ගියොත් පරදිනවා. ගත්තා දෙවෙනි කිනිති ගොඩ. ඒකත් බඩේ! නැවැත්තුවේ නැහැ. කොහොඹ කිනිති පනහෙම කොළ මගේ බඩට ගියා. පරාද වුණු ඔට්ටුවේ අන්තිම කොන්දේසියත් එහෙම ඉෂ්ට කරලා තමයි මං පස්ස බැලුවේ. දැන් කවුද කියන්නේ නිමල් දිසානායක සෝමවීර මල්ලිකාරච්චිට පරාදයි කියලා? 

ඒක නං එහෙම තමා! ඒත් එදා රෑ! එදා රෑ තමයි මෙතෙක් මං අත් විඳලා තියෙන ලොකුම බඩේ වේදනාව වින්දේ. 

මහ විශාල ගුළියක් මගේ බඩ ඇතුළේ එහාට-මෙහාට පෙරළෙනවා. ඒ මදිවට කැක්කුම. 
මං බිම පෙරළි-පෙරළී කෙඳිරි ගාද්දී අපේ ආච්චී ආයෙමත් වතාවක් මට අර අභිධානය දුන්නා. “මොට්ට වේසිගෙ පුතෝ, අච්චර කොහොඹ කොළ කාලා කොහොමද යකෝ දිරවා ගන්නේ? දැන් පලයන්කෝ ඉස්පිරිතාලේ.... බලපං කකුස්සියට ගිහිල්ලාවත්.”

අපේ ආච්චී.......................
බහුස්රුත අපේ ආච්චීටවත් නිනව්වක් නැතිවයි හිටියේ කරන්න ඕනේ මොනවද කියලා. ආච්චිත් හිටියේ බිරාන්ත වෙලා. 

පැය තුන-හතරක් ගෙවුණා. ඒ අතරේ බඩේ වේදනාවත් අඩු-වැඩි වෙවී තිබ්බා. 
කිහිප සැරයක් බඩ විරේකත් වුණා. මං බයෙන්ම හිටියේ රෝහලකට යන්න වුණොත් කියලා. මගේ ගොන් කතාව එහෙදි කියන්න වෙනවනේ. ඒකටයි මං වැඩියෙන්ම බය වුණේ. ලජ්ජා නැතිව අපේ පිස්සු ඔට්ටුව ගැන කියන්නය? 

ඒත් වාසනාව තිබුණේ මගේ පැත්තේ. උදේ වෙද්දී සේරම හරි. මගේ බඩේ ඉතිරිවෙලා තිබ්බේ බඩවැල් විතරයි වෙන්නැති.

ඒත් මොකෝ? කොච්චර ආඩම්බර අත්දැකීමක්ද ‘රාම් පූර් කා ලක්ෂ්මන්’ මට දුන්නේ෴

2 comments:

  1. මදැයි ඔයින් ගියා :-D

    ReplyDelete
    Replies
    1. කණ්ඩා, මෙහෙම ලියන්න අත්දැකීමක් එකතු වීමම කොච්චර එකක්ද, ගොන් වැඩක් වුණත්!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්