li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Saturday, August 24, 2019

මෝස්‌තර එක්ක හත් වසරක් - දාහතරවෙනි කොටස

අපේ තාත්තා ඉස්සරහදීම ‘ග්‍රාම සේවක රාලහාමි’ හමුවන්නට යන ගමනට එන්නම් කියලා කිව්වේ රංජිත් පී.ය. මට යකා නැංගේය. “.... තැනකට ගිහිල්ලා කතා කරගන්න මගේ කට හයියයි. හිතුවද මාත් පඹයෙක් කියලා.”

හිතුවද මාත් පඹයෙක් කියලා...........
“රංජී, උඹේ කට දැන් එන්න-එන්නම වැඩියි. උඹ දන්නවද කාටද ඔය කතා කළේ කියලා?”

“මොකෝ නොදන්නේ? තාත්තට ඉස්සෙල්ලානේ මං රංජි අයියව අඳුනගත්තෙ.... ඊට පස්සෙනේ මෙයා මෙහෙට ආවේ... දැන් තාත්තගේ බොනපාට් කෙනෙක් වෙලා හිටියට.”

ඉස්සරෝම අපේ තාත්තා මත්පැන් ටිකක් බිව්වේ එහෙමත් දවසකය. ඒ බිව්වෙත් අසෝක වීදුරුවකින් බාගයක් විතරය. ඇත්තම කියනවා නම් එහෙම දවසක් එනවාට හරිම කැමැත්තෙනි; මං හිටියේ. 
අර තරම් චුට්ටකින් සප්පායම් වුණාම විතරය අපේ තාත්තාට ‘මං එයාගේ පුතෙකු බව’ මතක් වෙන්නේ. “පුතේ... මෙහාට වරෙන් රංජි.”

එහෙම කියලා මාව ළඟට කැඳවාගන්නා තාත්තා මගේ ඔළුව අතගායි; ඉඹියි, තුරුළු කරගනියි.

මීට කලිනුත් මා කියා තිබේ. අපේ අම්මාවත්, තාත්තාවත් දූ-දරුවන්ව තුරුළු කරගන්නට- හුරතල් කරන්නට පුරුදු අය නොවේ!

අපේ අම්මාත්- තාත්තාත් දෙන්නම දරුවන් තුරුළු කරගන්නට; හුරතල් කරන්නට පුරුදු අය නොවේ ...........
“උඹ ගොඩාක්, ගොඩාක් හොඳට ඉගෙනගන්න ඕනේ... 
මං දන්නවා, මං දන්නවා, උඹ දක්ෂයා. මොළේ තියෙන එකා. නැතිව බැහැනේ... දිසානායක පරම්පරාවේ ඊළඟ එවුන්ගේ ලොක්කා... දන්නවනේ. 
උඹටත් උඹලගේ සීයාගේ ..... අමුකැලේගෙ මොළෙයි, මගෙ මොළෙයි... උඹලගෙ මහරගම ආච්චිගේ මොළෙයි ඔක්කොම අඩු නැතිව හම්බ වෙලා තියෙනවා.... 
උඹේ කරුමෙට බදුල්ලේ එවුන්ගෙන් නම් .... 
පේනවනේ උඹලගේ අම්මා. ලස්සන විතරයි. මොළේ නැහැ... එයාගේ අම්ම ඊට හපන්. මයිලගස්තැන්නේ වින්නඹු අම්මා වුණාට, ගෙඩි වෙදකම් කළාට ඒ ගෑනිට වටිනවද උඹව ලීලාගෙ බඩට ඇවිත් මාසේ වෙන්නත්  කලින්....”

අතොරක් නැතිව දොඩමළු වෙන තාත්තා ඉවරයක් නැතිව කියවයි. එතකොටය, අපේ පවුලේ හැංගුණු අතීත විත්තිවලින් සමහරක් මා දැනගත්තේ. තාත්තාගේ ඒ ඉවරයක් නැති කියවිල්ල වුණත් ගොඩ වෙලාවක් පැවතුණේ නැත.

අරක්කු ටිකක් කට ගාගත් ගමන් තාත්තාට කන්නට ඕනෑය. කෑව ගමන්ම නින්දට යන්නටත් ඕනෑය.

අසෝක වීදුරු බාගයේ තිබුණු අපේ තාත්තාගේ ලිමිට් එක ඒ වෙද්දී හතර-පස් ගුණයකින් ....
රංජිත් පී. එක්ක බොන දවස් වෙද්දී තාත්තාගේ ‘අසෝක වීදුරු බාගයේ’ කෝටාව හතර-පස් ගුණයකින් වැඩි වෙලාය. සුමානයකට තුන්-හතර දවසක්ම කෙරෙන වතාවතකුත් වෙලාය. එච්චරත් නොවේ. ටිකෙන්-ටික ආක්‍රමණශීලී ස්වරූපයකුත්, බැන හඬගෑම් විදිහකුත් වෙලාය.

බැන හඬගෑම් වැඩිම වුණේ අම්මාටය. එතැන තිබුණේ වඩාත් සංකීර්ණ ප්‍රශ්නයකි. 

සමහර විට මා වැරැදි වන්නට ඉඩ තිබේ. එහෙත් මට වැටහුණු; මා තේරුම් ගත් සත්‍යය කියන්නට වෙයි. කතාව නිරවුල් වන්නේ; සත්‍යවාදී වෙන්නේ එවිටය.

“ලීලා.... එහෙනම් දැන් උඹට මාව එපා වෙලා....” තාත්තාගේ සමහර බැනීම් අතරට එහෙම ප්‍රකාශත් ඇතුළු වෙන්නට විණි. සෙමෙන් ඒවා අවලාද ස්වරූපයකට හැරෙන්නටත් පටන්ගත්තේය. “උඹට දැන් මාව හොඳ මදි ඈති.... කුරුඳුවත්තේ ලොකු හාමු මහත්තයලවනේ නිතරම පේන්නේ.... මම දැන් ලෙඩානේ....”

ඒ දෙන්නගේ අඬදබරවලට මැදිහත් වෙන්නට මම නොකැමැති වීමි! (foto-චලන තෙන්නකෝන්)
තාත්තාගේ එහෙව් කතන්දර වැඩිවුණේ බීගත් වෙලාවටය.

ඒවාට සාධාරණ හේතුත් නොතිබුණාම නොවේ. “ලීලා, දැන්වත් ඉතින් උඹේ ඔය මහන්න යෑම නවත්තපං. රට්ටු හිනස්සන්න ඕනේ නැහැනේ..... 
මෙහේ හතරවටෙන් ගෑනු ළමයි ඇවිත් පුතාගේ ළඟ බතික් කරනවා. ඉලන්දාරි පුත්තු දෙන්නෙක්ම ගෙදර. අම්මා අනුන්ගේ ළඟ කුලියට ඇඳුම් මහන්න යනවා... මොකක්ද බං මේකේ තේරුම? 
උඹ ගෙදරට වෙලා උයල-පිහලා දීලා ගෙදර හිටපං. උඹට ඉතින් කොහොමත් සල්ලිනෙ ලොකු. මං රංජියට කියලා උඹටත් වෙනම පඩියක් ඉල්ලල දෙන්නං.” තාත්තා සැරෙන්-සැරේ ගෙනා යෝජනාවලියකි ඒ.

“ඕවා සේරම කෙරෙයි, මම මහන්න ගිහින් නොහිටියානං.” වගේ තර්කයකි අම්මාට තිබුණේ. ඒකත් ඇත්තය. 

මා බතික්වලට යොමු වුණේ අම්මා සුරංගනී හාමුලගේ ගෙදරටත් යැවුණු නිසාය. ඊවා හාමුවත් දැනගෙන උන්නු  නිසාය. ඒ links කාබන් චක්‍රය වගෙය; එකකට එකක් බැඳිච්චි ඒවාය.

ඒ සම්බන්ධකම් 'කාබන් චක්‍රය' වගේ එකකට එකක් බැඳුණු ............. 
1973 ජුනි 6 වෙනිදා දීපානි සුනේත්‍රා දිසානායක; අපේ චූටි නංගි උපන් දවසේ කළුබෝවිල ඉස්පිරිතාලයෙදී මාව පොලිසියට  අල්ලා දෙන්නට ගියායින් පස්සේ මා දැමූ ‘තගත්’ අපේ අම්මාගෙ ‘සංහිඳියා පිළිවෙතට’ හේතුවක් වෙන්නට ඇත. විශේෂයෙන් කමලා සංජීවනීගෙ උපතින් පසු!

අවුරුදු 20ක තරුණයෙකු හැටියටත්; 
තවමත් තාත්තාගේ හෙවණේ සිටින පුතෙකු හැටියටත්; 
නංගිලා-මල්ලිලා අට දෙනෙකුගේ නඩත්තුව කරගෙන යමින් සිටින ලොකු අයියා හැටියටත් මට කරන්නට වෙලා තිබුණේ අසීරු කර්තව්‍යයකි. 

ඒකම ඉහටත් උඩින් තරම්ය! 

එහෙමත් තියෙද්දී අම්මාගේත්-තාත්තාගේත් ලිංගික ජීවිතයේ ප්‍රශ්නවලටත් මැදිහත් වෙන්නට පුළුවනිද? මැදිහත් වෙනවා නොවේ; ඒවා තේරෙන බවවත් අපේ තාත්තා වගේ පණ්ඩිත රත්නයකට අඟවන්නද?

එදා මං මේ තරම් දේවල් කන්දරාවක් දරාගෙන හිටියා කියලා දැනෙද්දී .............
සහතිකය! මා එදා මේවා දරාගෙන හිටි බව මතක් වෙද්දීත් පුදුමය!!

එහෙම මගේ හිතේ හිරවී තිබුණු කෝන්තර; නොරිස්සීම් වැඩියෙන්ම ගියේ රංජිත් පී. වැනි මා නොරුස්සන අයගෙ පිටින්ය! 

හිතෙනකොටත් ලජ්ජාය. මහ ලොකුවට සර්ව සාධාරණකම් ගැන අද දොඩන මා කොතරම් අසාධාරණ වී තිබෙනවද?

ග්‍රාමසේවක රාලහාමි හමුවෙන්නට ගිය මා ආපහු ආවේ දත් මිටි කමිනි. “රෙදි කෝටා එකට දහයක් ඉල්ලා ගන්න බැරිය නියතපාල මහත්තයා ළඟට ගියා නම්.” 
වැල්-වටාරම් ගොඩාරියක් කියවූ ඒ ග්‍රාමසේවකයා පෙන්නුවේ මිනිහා ග්‍රාමපාලකයා; ග්‍රාම අධිපතියා බවයි. ඒ පෙරේතයා කියවන සේරම අහගෙන හිටියාටත් පස්සෙය, මිනිහා ‘නියතපාල මහතා’ව ඇදගත්තේ.

තමන් කැමති දේශපාලනයක් කරන්නට මේ රටේ නිදහසක් නැතිද?
මේ රටේ තමන් කැමති දේශපාලන මතයක් දරන්නට අපට අයිතියක් නැත්ද? මා 1970දී UNP දේශපාලන වේදිකාවලට නැංගේ  හොර-රහසෙන් නොවේ, ප්‍රසිද්ධියේය. ඒ මට තිබුණු අයිතියකි. ඊට ප්‍රතිවිරුද්ධ පක්ෂයක් මැතිවරණයෙන් ජයගත් පසුව මා වැනි අයගේ ප්‍රජා අයිතිය අහෝසි වෙනවාද?

රටක් දියුණු වන්නේ සමස්ත ජනතාවගේම ශ්‍රම-බුද්ධි දායකත්වය ලබාගන්න තරමට නේද?

මා කියන්නට අවශ්‍ය නැත. තවමත් මේ රටේ පවතින්නේ අර පටු මානසිකත්වයයි. 

මජර දේශපාලකයෝ ‘අපේ මිනිසුන්ට සලකන්නට ඇමතිකම් ඕනෑ’ කියති. 
‘විරුද්ධ පක්ෂයේ ඉඳලා අපේ පාක්ෂිකයන්ට සලකන්නට බැහැ’යි කියති. 
ඒවා පිළිගන්නා; ඉවසන ඡන්දදායක පුරවැසියන් නේද වැඩියෙන් ඉන්නේ? එහෙව් අපටම ගැළපෙන පාලකයන්ම ලැබෙන එකේ කිසිම පුදුමයක් නැත.
ඉතින් සිංහ කොඩියේ  අනුහසත්, මුතු ඇටයේ දීප්තියත් එන්න-එන්නම වියැකී යාම පුදුමයක්ද?
එහෙම වෙද්දී සිංහ කොඩියේ අනුහසත්, මුතු ඇටයේ දීප්තියත් එන්න-එන්නම වියැකී යාම පුදුමයක් නොවේ!

රංජිත් පී.ට දක්වන සැලකිල්ලක් විදියටද මන්දා, දවසක් තාත්තා බෙන්තොට ගිහින් ආවේය. ඒ ආවේත් කිසිම මහන්සියක් නැතිව වාගෙය. 

“වැඩේ හරි බං. අපරාදේ මෙච්චර දවස් මේ පැත්තේම කාල් ගෑවේ! දැන් ඒ පැත්ත පුදුම විදිහට වෙනස් වෙලා. බෙන්තොට පාලම පැන්න තැන ඉඳලම ටුවරිස්ට් කඩ. හෝටලේ හැදුණට පස්සේ ගමම බිස්නස්කාරයෝ වෙලා.... කඩ තුන හතරක්ම සෙට් වුණා.” තාත්තා කියාගෙන ගියේ උද්දාමයෙනි.

“හැබැයි, එක පරහක් නම් හිටිනවා.”
“පරහක් කිව්වෙ තාත්තේ?”

“ඒ කඩවලින් ගන්න රෙදිවලට සල්ලි සේරම නම් ගෙවන්නේ නැහැ. බාගයක් විතර දෙන්නම්ලු. සැරින්-සැරේ ගිහින් තමා සල්ලි එකතු කරගන්න වෙන්නේ. ඒත් මොකෝ බං, ගොඩක් රෙදි ගන්නවනේ.”

බතික් කිරීමෙන් උපයන දෙයින් වියදම් වුණේ ටිකකි. අනෙක් සියල්ලම යට කෙරුණේ ව්‍යාපාරයටමය. අපටම නොදැනී බතික් වැඩපොළේ වත්කම් ඉහළ ගිහින්ය තිබුණේ.

බතික් රෙද්දක් නිමවන විට වැඩිම වෙලාවක් යන්නේ රෙද්දේ ඉටි තැවරීමටය!
බතික් කිරීමේදී වැඩිම වෙලාවක් ගත වෙන්නේ ඉටි තැවරීමට බව ඔබ දැනටමත් දනියි. රෙද්දක ඉටි තවරන්නේ ප්‍රශස්ත උණුසුමට රත් කරගත්තාට පසුවය. ඒ කාරිය කරගන්නේ පොඩි භූමිතෙල් උදුනකිනි; ළිපකිනි. 

එක ළිපක් වටේ සාමාන්‍යයෙන් පස් දෙනෙකුට වාඩිවී wax කරන්නට පුළුවනිය.

ඉතින් විසිපස් දෙනෙකු වැඩ කරනවා නම් ළිප් පහකි. ඒවාට භූමිතෙල්?

ඉස්සර නම් හැම සිල්ලර කඩයකම වාගේ භූමිතෙලුත් විකුණන්නට තිබුණේය. ඒ විතරක් නොවේ, වෙනම භූමිතෙල් කරත්තයකුත් ගමට ආවේය. අපේ බතික් වැඩපොළේ ව්‍යාප්තිය කොතෙක්ද කියනවා නම්, සිල්ලප්පු වත්තේ බතික් ගෙදරටත් ඒ දවස්වල භූමිතෙල් කරත්තයක් ආවේය!

පමුණුවේ සිල්ලප්පු වත්තටත් ඒ දිනවල භූමිතෙල් කරත්තයක් ආවේය! ඒ අප නිසාය.........
ඒ වාගේම ප්‍රශ්නත් සැරෙන්-සැරේ ආවේය.

Blue line පොප්ලින් රෙදි වෙනුවට වෙනත් ආදේශකයක් ඉක්මනින්ම හොයාගන්නට වුණේ ඒ අතරේය. ඒ දවස්වල වේයන්ගොඩ රෙදිපිළි නිෂ්පාදන ආයතනයක් (රජයේ විය යුතුය.) තිබිණි. ඒවාත් ගෙනැවිත් බැලුවෙමි. 
ම්හු! එක-එක ජාතියේ රෙදි ගෙනැවිත් බැලුවත් හරියටම හරියන වර්ගයක් නොතිබුණුම තරම්ය.

සමහර රෙදිවල එක තීරුවකටම ඩයි අල්ලන්නේ නැත. 

එක කොටසකට තද; දීප්තිමත් ලෙසින් වර්ණ ගැන්වී තියෙද්දී තීරුවක් විතරක් බඩ-ගිය සුදුමැලි පාටින් තියෙයි. 

ඒ රෙදි විකුණන්නට පුළුවනිද? රහස හෙළිවුණේ හොඳින් හොයාබලද්දීය. 
මර්සරයිස්ඩ්!

පිටකොටුවේ, කොටුවේ රෙදිපිළි තොග වෙළෙඳ කඩ වැඩිම හරියක් තිබුණේ මුස්ලිම් වෙළෙඳුන් අතේය........
අත් යන්තරවලින් වුණත්, බලවේග මැෂින්වලින් වුණත් රෙදි වියන්නේ ලැබෙන නූල්වලිනි. ඒ සමහර නූල් වර්ග මැනවින්; ප්‍රමිතියකට අනුව නිපදවූ ඒවා නොවුණු විටය, අර සන්තෑසිය වෙන්නේ. රෙදි වියන්නේ බතික් කරන්නට නෙවෙයිනේ. ලැබෙන නූල්වලින් වියන එකනේ..

පිටකොටුවේ, කොටුවේ තොග කඩ හොයමින්- හරියටම හරි යන රෙදි හොයමින් රස්තියාදු වෙන්නට වුණේ මටය. මුදලාලිලා එක්ක මගේ ප්‍රශ්නය ගැන කතා කරන්නටත් වුණේය.

එතැනදී නම්, කියන්නට වන්නේ සිංහල වෙළෙඳ මහත්වරුන්ගේ චිත්ත ප්‍රීතියට හේතුවෙන දෙයක් නොවේ. එයාලා වැඩි දෙනෙකුන්ගෙන් ලැබුණේ ‘තියෙන්නේ මේවා. ඕනේ නං ගන්නවා, බැරි නං යනවා. අපට තව වැඩ තියෙනවා.’ කියන උත්තරය ව්‍යංග්‍යයෙන් කීමය.

වැඩිම හරියක් තොග වෙළෙඳාම තිබුණේ මුස්ලිම් ව්‍යාපාරිකයන් අතේය. 

එයාලා එහෙම නොවේ. හැම විටෙකම අපව පිළිගත්තේ කටපුරා හිනාවකිනි. “එන්න බොස්, අද මොනවද ඕනේ...” වැනි දෙයක් කියමිනි.

රෙදිපිළි කර්මාන්තයට 'මර්සරයිස්ඩ්' ක්‍රමය කැන්දාගෙන ආවේ John Mercer මහත්තයාය...........
ඒත් එක්කම සේවකයෙකු යවන්නේ තේ හෝ සීත කළ බීම එකක් ගෙනෙන්නටය. 

මගේ ප්‍රශ්නයට සාවධානව ඇහුම්කන් දෙන්නටත් ‘තම්බි මුදලාලිලාට’ වෙලාව තිබුණේය. එච්චර විතරක් නොවේ, ඒ ගැන හොයා බලන්නටත්. මට මර්සර්යිස්ඩ් ඔත්තුව ලැබුණේ එහෙම හෙවූ කෙනෙකුගෙනි.

කුතුහලය නිසාම, බතික් කෙරුවාව අතහැර දාලා අවුරුදු 40කට පස්සෙත් mercericed හෙව්වෙමි. ගියේ තත්පර ගණනකි. මේ තියෙන්නේ.... 
1844දී, ජෝන් මර්සර් මහත්තයා තමයි මේ ක්‍රමය නිපදවලා තියෙන්නේ. නූල් හා රෙදිවල ගුණාත්මක භාවය නංවන්නට කෙරෙන රසායනික සත්කාරයක්.

මර්සරයිස්ඩ් රෙදිවලට හොඳින් ඩයි අල්ලනවා. හැකිළෙන්නේ නැහැ. ඔය මදැයි, නේද?

මර්සරයිස්ඩ් කපු රෙදිවලට හොඳින් ඩයි අල්ලයි!
ඉතින් ඔත්තුව ඔස්සේ හොයාගෙන ගියාම තමයි ‘තුල්ටෙක්ස්’ රෙද්ද හම්බ වුණේ. තුල්හිරිය පෙහෙකම්හලේ නිෂ්පාදනයක්. ඒ Show room එක තිබුණේ බම්බලපිටියේය.

“පෙහෙකම් ගොවිකම් දස්කම් - දියුණු කෙරුම අපේ යුතුකම්
සිරි ලක් දියණිය මනරම් - වඩමු නඟමු පා දස්කම්”

ඒ පද ටික හරි දැයි කියලා දැනගන්නට ගියාම වුණේ ‘පදේට උඩ යන’ තරමේ වැඩකි. ජාලයේ මං හෙවූ එක තැනකවත් නැත. ජාලය කොච්චර විශාල වුණත්, පුළුල් වුණත් එහෙම වෙන්නේ ඉතිහාසය ගබඩා කර තබන්නට උනන්දුවක් දක්වන අයත් ඉන්නා විටෙකදී විතරය.

‘උතුම් ස්ත්‍රිය’ චිත්‍රපටයේ තිබුණු ඒ ගීතය ජාලයෙන් හමු වුණේ නැත. 
ගීතය ගැයුවේ ලතා වල්පොලය. 
රැඟුවේ ක්ලැරිස් ද සිල්වාය. film එක පෙන්නුවේ 1969 ඔක්තෝබර් 15 වෙනිදා ඉඳලාය.

උතුම් ස්ත්‍රිය film එකේ කොල්ලා ජෝ අබේවික්‍රමය, කෙල්ල ක්ලැරිස් ද සිල්වාය.
ඒ චිත්‍රපටයේ නිෂ්පාදක එම්.අයි.එම්. හුසේන් හා එච්.එච්. රීසා මහත්වරුන්ය. අධ්‍යක්ෂ කේ. වෙන්ගඩාසලම්ය. සේරම සිංහලයන් නොවේ. 
එහෙම වුණත් ඒ කාලේ හැම දෙනාම හිතුවේ රට දියුණු කිරීම ගැන වගෙය. අරහෙම ගීතයක් ෆිල්ම් එකට දමන්නේ.....

“පිට රටිනුයි රෙදි ලැබෙන්නෙ - මෙතෙර ධනය එතෙර යන්නෙ” කියලාත් ඒ සින්දුවේ තිබ්බේය. අවුරුදු 50 කට පස්සෙත් ඒක නම් වෙනස් වෙලා නැතිවා වගෙය. හැබැයි දියුණු වෙච්ච දේවලුත් තියෙනවාය. මේ ගණන් හිලවු හරිද කියා මටම පුදුමය!

කෝටි 135ක් ඉන්නා චීනයේ ඇමති මණ්ඩලයේ ඉන්නේ 27කි. කෝටි 120ක ජනගහණයට ඉන්දියාවේ ඉන්නේ ඇමතිවරු 22කි. රුසියාවේ කෝටි 14ට 17ය. ඇමෙරිකාවේ කෝටි 22ට 24ය. ජපානයේ මිනිස්සු කෝටි 12කි; ඇමතිවරු 19කි. ශ්‍රී ලංකාවේ ජනගහණය කෝටි 2 වුණාට ඇමතිවරුන් 151 කි!

මෙහෙම රටකට ඉර පායන එකත් වාසනාවක්ය!
මටම පුදුම හිතෙන්නේ එහෙම රටක අවුරුදු ගණනාවක් තිස්සේ ව්‍යාපාරයක් කරගෙන යන්නට තරම් හැකියාවක් මටත් තිබුණාටය. ඒක නම් මගේ දස්කමකටත් වඩා ‘වාසනාව’ වෙන්නට ඇතිය.

දවසක් හැන්දෑවේ දෙකට විතර මහා කළු සිංහලයෙක් අපේ ගෙදර හොයාගෙන ආවේය. 

උසේ තරමට මහත, මැදි වයසේ උන් ඔහු කළු පැහැති කෙනෙකි. ඇඳගෙන හිටියේ සුදුම සුදු සරමක් හා කමිසයකි. විශේෂත්වය වුණේ එයා ‘බෙයාර්ෆුට්’ කෙනෙකු සේ; සෙරෙප්පු සපත්තු කිසිවක් නොදා ඇවිත් සිටීමයි!

අමුත්තා තාත්තාත් එක්ක කතාවට වැටී ඉන්නා අතරේ අපි අපේ වැඩවල නිරත වීමු. 

එදා කෆ්ටාන්, සරොම්, කමිස, ස්කාෆ් වැනි රෙදි වර්ග තොගයකම වැඩ අවසන් කර, තම්බමින් හිටි දවසකි. අන්තිම පාටත් දමා අහවරවූ විට රෙදි උණු වතුරෙන් තම්බන්නේ wax ඉවත් කරගන්නටය. ඊළඟට ඒවා පවනේ වියලාගෙන මැද්දාමය වැඩ ඉවර.

එදා බතික් ඇඳුම් තොගයකම වැඩ අවසන් කෙරෙමින් තිබිණි..........
වැඩ කෙරෙන අතරේ තාත්තා මට පණිවිඩයක් එව්වේය. මම ගියෙමි.

“රංජි, දන්නවද මේ කවුද කියලා. සිරිසේන මුදලාලි. බෙන්තොට.... අර බසාර් එකේ අපෙන් රෙදි ගන්න සුදු ගෑනු කෙනෙක් ඉන්නේ... වැඩියෙන්ම අපෙන් බතික් ගන්නේ... ඒ ඇන්ටිගේ මහත්තයා.....” 

බෙන්තොට එම්.පී. සිරිසේන වෙළෙඳ ව්‍යාපාරික මහතා මට මුණ ගැසුණේ එදාය.

“අපේ හාමිනේනෙ බිස්නස් එක කරන්නේ. මේ ළමය ආවත් මට හම්බ වෙන්නේ නැත්තේ ඒකයි.... මාත් හෝටලේ වැඩට යනවනේ.....” 

සිරිසේන මුදලාලි කට පුරා හිනාවී කිව්වේය. “තාත්තා කිව්වා ඔය ළමයාගේ හපන්කම් ගැන. මාත් හොයාගෙනම ආවේ තාත්තත් එක්ක කතා කරගන්න. ඔහෙලා හදන රෙදි සේරම අපි ගන්නම්. වෙන කාටවත් දෙන්න එපා....”

“ඒකනේ රංජි, මුදලාලි කියනවා අද තම්බන රෙදිත් සේරම අරන් යන්නම්ලු, සල්ලි දීලම.”

බෙන්තොට බීච් හෝටලයේ ඡායාරූපයක්- 1960 වසරේදී ගත්තකි.
“ඒත් තාත්තේ, ඒවා වේළලා අරන් මදිනකොට හෙට වෙනවනේ..... තවම තම්බනවනේ.”

“ඔව්වත් වැඩද ළමයෝ? අත ඉක්මන් කරලා රෙදි ටිකේ වැඩ ඉවර කරනවකෝ. බාගෙට හුළං වැදුණම ගෙනිහින් මැද ගන්නං!”

මඩවිට පටබැඳිගේ සිරිසේන මුදලාලි එහෙමය. 

ඉංග්‍රීසි කතා නොකළාට, ඉංගිරිසි පන්නෙට ඇන්දේ-පැලන්දේ නැති වුණාට, සෙරෙප්පු-සපත්තු නොදැම්මාට, බිස්නස් ඩිග්‍රී නොතිබුණාට ඔහුට ව්‍යාපාරික ඥානය නම් හොඳටම තිබුණේය. ඉව තිබුණේය. එදා ඔහු නික්ම ගියේ අපට සුවිශේෂ ගැටළුවක් ඉතිරි කරමිනි.

“රෙදි ටික නම් විකුණුනා තමයි. ඒ වුණාට පුතෝ ඒ විදිහ නම් මට අල්ලන්නෙ නැහැ. එක්කෙනෙක් උඩම යැපෙන්න ගියාම බිස්නස් එකකට හරියන්නෙ නැහැ. ඔය අපිව හොයාගෙන ආව වගේම වෙන තැනටත් ගිහින් අපිව එපා වුණොත්?” 

අපේ තාත්තා කිව්වේ එහෙමය.

ඒ දවස්වල බෙන්තොට බීච් හෝටලය ඉදිරිපිටින් වමට හැරිලා ටික දුරක් යද්දීය 'බසාර් එක' තිබුණේ.........
“ඉතින් තාත්තෙ.....”

“බලමුකෝ මොකක් හරි උප්පරවැට්ටියක් කරන්න. මනුස්සයව තරහ කරගෙනත් බැහැ. ගනුදෙනුවලට බෙන්තොටින්ම හොඳම මනුස්සයා. හොඳ වැඩි වුණාමත් ප්‍රශ්නයක්නේ.”

ඒ වෙනකොටත් බෙන්තොටින් තුන්-හතර දෙනෙක්ම අප හා ගනුදෙනු කරමින් උන්හ. දැන් නම් මට නම් මතක ඇත්තේ වැඩියෙන්ම ගනුදෙනු කළ දෙන්නෙකුගේ නම් විතරය. කාන්ති අක්කා සහ ඔබේවංශ.

“ඒකනේ තාත්තේ, කාන්ති අක්කලත් අපට කිසිම වැරද්දක් කරලා නැහැ. ඔබේවංශත් එහෙමයි. ඒ මිනිස්සු තරහ වෙයි අපිම එයාලව අත හැරියොත්.”

එහෙත් අපේ රෙදිවලට මාර්කට් එකක් තියෙනවා වගෙයි!
“ඒ වගේම තමයි මේ මනුස්සයත්. එහෙත් අපේ රෙදිවලට මාර්කට් එකක් තියෙනවා වගේ. ඒ නිසා මෙයාට ඕනේ ඇති වෙන තැන්වලිනුත් ඒවා පෙනෙන්න තියෙන එක නවත්තගන්න. විශේෂයෙන්ම බසාර් එකේ!”

ඒ දවස්වල බෙන්තොට බීච් හෝටලය ඉදිරිපිටින් වමට හැරිලා ටික දුරක් යද්දීය බසාර් එක තිබුණේ. එය විවෘත ගොඩනැඟිල්ලකි. 

එහෙත්, එය කොටස්වලට බෙදා, කුලියට දීලා තිබිණි. 

ලොකු සාප්පුවලට වගේම වෙළෙඳාමක් එතැනටත් තිබිණි. කාන්ති අක්කා නම් එතැන නොසිටියත්, ඔබේවංශගෙ සාප්පුව තිබුණේ එතැනය.

දැන් නම් අදට මෙතනින් නවත්තනවාමය. බුද්ධි පරීක්ෂණයක් කරන්නටය. 
(අපේ මොළයේ දිග-පළල පෙන්වන්නට හෙම නොවේ.) 
පොඩ්ඩක් සොමියකට... 

මං ඊළඟ කොටස කොටනකල් කියන්නකෝ බලන්න, ප්‍රශ්නය විසඳා ගන්නට අප කළ ‘දහම් ගැටේ’ මොකක්ද කියලා. දන්නවනේ, නයා මරන්නත් බැහැ, පොල්ල කඩා ගන්නත් බැහැ!


11 comments:

  1. බිස්නස් එක තව ටිකක් එක්ස්පෑන්ඩ් කලානම් හරිනේ!!!

    තුල්හිරියේ හැදුවේ තුල්ටෙක්ස් ! වේයන්ගොඩ හැදුවේ වේටෙක්ස් !

    ReplyDelete
    Replies
    1. සෑම්, මට වැඩ කෙරෙන්නේ ජීවත් වෙන්න විතරයි. තවමත් මගෙන් ඒ මොට්ට තේමාව ඈත් වෙලා නැහැ. ඒ නිසා වෙන්නැති පොඩි කම්මැලිකමක් වගේ දේකුත්, ටිකකින් තෘප්තිමත් හිතක් පහළවීමේ ගතියකුත් තියෙන්නේ. මාත් තවම මාව ඇනලයිස් කරනවා.

      තුල්ටෙක්ස් වේටෙක්ස් දෙකම හරියටම හරි!

      Delete
  2. එක්කෙනෙක් මත්තෙම ඉන්නව කියන එකනං බිස්නස් වලදි රිස්ක් එකක් තමයි.


    னයා මරන්න අර ඩ්‍රැකියත් ට්‍රයි කරනව. තාම හරි ගියේ නෑ. :D

    ReplyDelete
    Replies
    1. ට්‍රයි කලාට මදි ප්‍රසන්න, කාලෙත් නරක වෙන්න ඕනෙනේ. දෙවි පිහිටෙන් කාලේ නරක නොවේවා!

      Delete
  3. මෝස්තර වර්ග ගොඩක් හදලා කට්ටියට වෙන වෙන ම දුන්නා. හරිද දන්නෑ ඉතින්, ඔය මට හිතුන විදිහ

    ReplyDelete
    Replies
    1. ඊළඟ පොස්ටුවේ මුලින්ම ලියන්නේ ඔය ගැන තමයි!

      Delete
  4. ලංකාවෙ බතික් ව්‍යාපාරය හොඳට තියනවද?
    http://www.srilankabusiness.com/blog/sri_lankas_batik_industry.html

    ReplyDelete
    Replies
    1. Pra Jay, මට නම් මේ ලින්ක් එකට ගිහින් බැලුවාම තියෙන කරුණු සේරටම එකඟ වෙන්න බැහැ.

      මේ මූලාශ්‍රය හැරුණු විට අවුරුදු 50කට කිට්ටු කාලයකදී මා කියවා ඇති, අසා ඇති හැම තැනකම කියවුනේ සෝමා උඩබාගේ මැතිනිය විසින් ලංකාවට බතික් හඳුන්වා දුන් බවයි. මගේ පොස්ටුවකදී මා ඒ බව කීවා. https://nidigepanchathanthare.blogspot.com/https://2019/04/blog-post_6.html

      මා විශ්වාස කරන්නේ බතික් කොළඹ හතෙන් කුරුඳුවත්තෙන් ගමට ගිය බවයි. මගේ මතකය හරි නම් 70 ගණන්වල බතික්වලට ඉතාම ප්‍රසිද්ධව හිටි ඊනා ද සිල්වාත් හිටියේ කොල්ලුපිටිය-ඇස් වාට්ටුව පාර පසෙකයි.

      අනෙක බතික් කියන්නේ "ඉටිවලින් ලිවීමේ කලාවකි" කියලා මුල්න්ම කියන ලිපියේ උඩින්ම තියෙන්නෙත් තනිකරම ඒ ක්‍රමය විතරක් උපයෝගී කරගත් නිර්මානයක රූපයක් නෙවෙයි. (මම දන්නා තරමටයි, එහෙම කියන්නේ.)

      මං අධ්‍යයනයක් කරලා නැති වුණත්, පලාත්වල කොඩි, ධජ එකක්වත් බතික් ශිල්පය අනුව නිපදවූ ඒවා නෙවෙයි. එහෙම නිපදවුනේ 70 ගණන්වලදී. අති පැරණි එහෙම කොඩි කොහෙද තියෙන්නේ කියලා දැනගන්න තියෙනවා නම් මං හරිම ආසයි.

      නුවර පැත්තේ ගම්වල නොයෙකුත් විස්මිත කර්මාන්ත කෙරුණා තමයි. වෙස් වළාගත් රජ්ජුරුවන්ට නින්ද ගිහින් තියෙද්දී නොදැනෙන විදිහට පයේ මහපටඟිල්ල විදලා මැණිකක් සවි කරන තරමේ වැඩකාරයෝ ඒ පැතිවල හිටියා කියන කතාව මම විශ්වාස කරනවා. කලාල පැදුරු, සේසත්, පිත්තල- ලාක්ෂා කැටයම්- අත් යන්ත්‍ර රෙදි වගේ නොයෙකුත් කර්මාන්ත ඒ පලාත්වල තිබුණු බව ඇත්ත. එත් ඒ පැතිවල බතික් තිබුණාය කියලා ආනන්ද කුමාරස්වාමි මහත්තයාගේ 'මධ්‍යකාලීන සිංහල කලා' (පොතේ නම හරිද මන්දා. මගේ ළඟ දැන් ඒ පොත නැහැනේ.) පොතෙවත් තිබුණේ නැහැ කියලයි මට මතක.

      දැන් ව්‍යාපාරික මට්ටමින් බතික්වලට ඇති තැන ගැන නම් මට කිසිම පැහැදිලි දැනුමක් නැහැ. එකයි පෙනෙන්නේ. ඒ දවස්වලට වැඩිය කලාවක් කියන එකෙන් බැහැරවෙන පාටයි.

      මෙච්චර දිගට ලිව්වේ ඔබතුමාගෙන් මේ විවේචන (විශ්වාස කරනවා නම්) අදාළ තැන්වලට යාවිය කියලා හිතුණු නිසයි.

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. හාල් පොලු මිරිස් පොලු මැද්දෙන් බිස්නස් නැගල යන පාටයි ... !

    ReplyDelete
    Replies
    1. කණ්ඩා, අපේ කඩේ දාන කාලේ හාල් පොලු යුගේ ඉවර වෙලා තිබුනේ. හැබැයි ව්‍යාපාරේ හොඳට කෙරුනා.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්