li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Tuesday, November 5, 2019

හරෝහරා! - පහළොස්වෙනි කොටස

කඳ කුමාරයාත් පෙම් බැන්දේ නායක දෝණියන්දලාට විතරක්මද?
මට මතක හැටියට නං නූඩ්ල්ස් තැම්බූ උණුවතුර මසාජ් එකට මාත් මුලින්ම කිව්වේ ‘බැහැ’ කියලාය.
  
“ඔන්නොහෙ වරෙන් බං.... අපි සේරටම හොඳ නං තමුසෙට විතරක් නරක් වෙයිද? පස්සේ බලනවකො සනීපෙ!” කිව්වාම මමත් ඉටි රෙද්ද මත්තේ ඇල වුණෙමි. 

කතාව ඇත්තය! ආතල්ය!!

හැබැයි, නූඩ්ල්ස් තම්බපු වතුර- sorry, උවමනාවෙන් නොවුණත්, නූඩ්ල්ස් බෙරිවෙන්නට තම්බලා දිය කළ thick කැඳ වතුර හෝදාගන්නට මට තිබුණු නොඉවසිල්ල විතරය පරහකට හිටියේ. 
මහ රාත්තිරියේ දහයට, එකොළහට විතර මැණික් ගඟේ සිහිල් දියෙන් ඒවා සෝදා හැරියාට පස්සෙත් මට දැනුණේ ‘තවමත් ඇඟ පුරාම නානු ගාගෙන ඉන්නවා’ වගේ හිරිකිතකි.

වරහන වැලි තලාවේ තිබුණු අපේ මසාජ් පාලරය වැහුවාට පස්සේ.......
අපේ මසාජ් පාලරය වැහුවාට පස්සේ ඩිල්හාන්ලගේ කිහිප දෙනෙක් ගිනි මැලය වටේ හිටි අපට එකතු වුණෝය.
  
න්‍යාය පත්‍රයක් නැති වුණත්, එහෙම වෙලාවට හරවත් කතන්දර- රසවත් කතන්දර ඇදිලා එයි; යයි. අවශ්‍ය වෙන්නේ ඇරඹුමක් විතරය.... 

විවිධ විශ්වාස, ඇදහිලි, අහඹු සිදුවීම්, සම්භාවිතාවන් වගේ කෝටියක් දේවල් එවෙලේත් අපේ සාකච්ඡා මණ්ඩපයට ආවේය. ඊට ටිකාක් එහායින් වැලි තලාවේම ලැගුම් ගෙන හිටි දමිළ නඩයක ‘භජන් ගයනාව’ විතරය අපට බාධා කළේ!
  
“කතාවේ විදිහට තේවානි අම්මාන් බිසව තනියෙන් දාලා කතරගම දෙයියෝ ලංකාවට ඇවිත් තියෙන්නේ ඉස්සර ආත්මෙක බිසව හොයාගෙනනෙ... එයා තමයිලුනෙ වැදි රැහැක ඉපදිලා ඉඳලා තියෙන්නෙ. එහෙම වුණාට.....”

“හරි, හරි. මේකත් නිකං මධුමතී හින්දි ෆිල්ම් එකේ වගේ පුනරුත්පත්ති කතාවක්නෙ.... ” 

ඒකත් නිකං මධුමතී film එකේ වගේ කතන්දරයක්නෙ!
“පුනරුත්පත්තිය නෙවෙයි මචං මං කියන්න හැදුවේ. ඉස්සර මිනිස්සුන්ට ගෑනු දෙතුන්-දෙනෙක් හිටියයි කියන එක..... 
අඩෝ. දැන් තමයි අපිට තහනම්. හරි අසාධාරණයිනේ......”

“ඇයි බං රජ්ජුරු ගොල්ලන්ට අන්තඃපුරයක්ම තිබුණය කියන්නේ.” 

“මේකනෙ මල්ලී .... ගල් යුගේ ඉඳලාම පිරිමි තමයි දඩයමේ ගියේ, ගිහින් අනතුරුවලට ලක් වුණේ. ගැහැනු අය හිටියේ ගල් ගුහාවල..... ළමයි බලාගෙන. 
කණ්ඩායමකට ඉන්න ගණන උඩයි කණ්ඩායමේ පැවැත්ම තීරණය වුණේ... කට්ටිය මදි නං හතුරු කණ්ඩායම්වල attacksවලට බිලි වෙනවා..... 
ඉතින් හැම ගැහැනියකටම දරුවෝ බිහි කරන්න පුළුවන්කම තියෙනවා නම්..... පිරිමිත් අඩුයි නම්.... එක මිනිහෙක් වැඩි ගැහැනු ගණනක්....”

කණ්ඩායමේ පිරිමි අඩුයි නම්, ගැහැනු වැඩියි නම් වෙන මොනවද කරන්නේ එක පිරිමියෙක් .....
“අඩෝ, මාර ගති වෙන්නැති නේද?”

“ඒකනෙ මල්ලී. අපි ඉපදෙන්න තිබුණේ කාලෙකට ඉස්සර බං.”

“එහෙනං දෙයියන්ට වගේ foreign එක්කෙනයි, ලෝකල් එක්කෙනයි.... wifeල දෙන්නයි. විවිධ රස.....” 
කාගේවත් එවැනි කතන්දර දිගට යන්නට නොදී නවත්තාගන්නට වෙයි. 

කතාවක් නැඟලා යද්දී ඉන්නා තැන- ඉන්නා අඩවිය පවා අමතක වෙන හින්දාය. එහෙම වෙලාවට කට වරදින්නට ඇති ඉඩ වැඩිය. එදා ඒක නවත්තා ගත්තේ වෙනින් මාතෘකාවක් මැදට දාලාය.        

“මල්ලිලා දන්නවද කතරගම තියෙන්නෙත් අෂ්ටඵලරුහ බෝධියක්ය කියලා?”

නොදැන හිටියේ එක්කෙනෙකු දෙන්නෙකු විතරය. “අපි දන්නවට කමක් නැහැ අයියා.... මුන්ට කියලා දෙන්නකෝ...”

2019 වසර වෙද්දී ජයසිරි මහ බෝ සමිඳුන් වසර 2307ක් ජීවමානව වැඩ හිඳ තිබෙයි!
“ජයසිරි මහ බෝධිය රෝපණය කළාට පස්සේ ඒකෙ ගෙඩි පහක් හටගත්තාලු. මිහිඳු මහරහතන් වහන්සේ උන්වහන්සේගේ දකුණු අත බෝධිය දිහාවට දික් කළාම අර ගෙඩි පහෙන් එකක් නිකම්ම නටුවෙන් ගැලවිලා අතට වැටුණාලු. 
ඔන්න ඒ සැරේ ඒක දීලා රජ්ජුරුවන්ගේ අතට..... 
එතකොට දේවානම්පියතිස්ස රජ්ජුරුවෝ ඒ වෙලාවේම ඒක රත්තරන් කටාහයක හිටවලා..... 

-ඒ වෙලාවේම ඒකෙන්, ඒ කුලුඳුල් ගෙඩියේ ඇටයෙන් අංකුර අටක් ඇවිත්. ඒ පැළ අට තමයි අෂ්ටඵලරුහ බෝධි කියන්නේ.....”  
  
“Disturb කරනවට සොරි අයියා, එතකොට මොනවද තවත් බෝධි වගයක්....”
  
“ඒ දෙතිස් ඵලරුහ බෝධි. 
ඒවා හැදුණේ අනෙක් ගෙඩි හතර හිටෙව්වාම. 
ඒවාගෙනුත් එකකින් අට ගණනේ බෝ පැළ තිස් දෙකක් හටගත්තා කියලයි ඉතිහාසේ තියෙන්නේ. ඔය පැළ සේරම රටේ එක-එක පළාත්වලින් ඇවිත් හිටිය නායකයන්ට දුන්නලු එයාලගෙ පලාත්වල හිටවන්න.”

මේවා මැජික්ද නැත්තං ආශ්චර්යයන්ද?
සභාවට දේශපාලනයත් ඇදිලා ආවේ එතකොටය. 

“ඒවා සේරමත් බල ව්‍යාප්තිය තහවුරු කරගන්න කරන දේවල්.... බාගයක් බොරු, මිනිස්සුන්ව අන්දන්න කියපු හෑලි.... දේවානම්පියතිස්ස කොහොමද බෝ ගෙඩියක් හිටවන්න එක සැරේම රත්තරන් පාත්තරයක් හදවන්නේ..... 
කොහෙද රත්තරන් පාත්තර ඔච්චර තියෙන්නේ? 
අනෙක ගෙඩිය එවෙලෙම පැළ වෙලා.... මේවා මැජික්ද නැත්තං ආශ්චර්යයද?”
  
ඒ තර්කය මගේ හිතටත් ඇල්ලුවේය. 

මේ ඉතිහාස කතන්දරවල පවා කියැවෙන්නේ බලය පිණිස; බල ව්‍යාප්තිය පිණිස කෙරුණු දේවල්ය. කඳ කුමරු ප්‍රියම්බිකාවන් තෝරාගත්තය කියන්නෙත් එවැනි පදනමක් ඇතිවද?
  
කඳ කුමරු වැදි රැහෙන් වල්ලි අම්මාව පාවාගත්තේ ඉන්දියාවේ සිට ලංකාවට ආවාට පස්සෙය. කියවෙන හැටියට නම් පළමු බිරිය තේවානි; දේවයානි ප්‍රාදේශීය පාලකයෙකුගේ දියණියකි. වල්ලි අම්මාත් වැදි නායකයෙකුගේ දියණියකි. 

ස්කන්ධ කුමාරයාගේ හිත යන්නෙම නායකයන්ගේ දූලාටද?

වල්ලි අම්මා, දේවයානි බිසව දෙන්නාගෙම තාත්තලා පාලකයන්ය......
ඒ කතාබහ තව කොච්චර දුරට ගියාදැයි කියලා මට හැඟීමක් නැත. ඒ ඇලවීගත් ගමන්ම හිටි මට නින්ද ගිය බැවිනි. 

කට්ටිය නිඳාගන්නට ඇත්තේ ගොඩක්ම රෑ බෝවුණු පසුව වෙන්නට ඇතිය. 

අප පිබිදෙන විටත් ගොඩ දෙනෙකු පිටත්වී ගිහින්ය. පහුවදා උදේ අන්තිමටම වරහන ගං තලාවෙන් සමුගත්තේ ඩිල්හාන්ලාගේත් අපේත් නඩ දෙකය! ඒ පළමු වතාවේය.
  
මේ වතාවේ අපටවත්, වෙන කිසිවෙකුහටවත් වරහනදී මැණික් ගඟේ වැලි තලාවේ ඉසුඹුලන්නට අවසර ලැබුණේ නැත. ඒ කිඹුලන් නිසාය.
  
අපේ ඉටිරෙදි එළාගන්නට තැන තෝරාගත්තේ කලින්ම එතැනට ගිය නෙවිල්, සුජී, දෙනෙත් හා හිරූලාය. පෙනුණේ හොඳ තැනක් තෝරාගෙන වගෙය!
  
මටත් තැනේ වැරැද්දක් බැලූ-බැල්මට පෙනුණේ නැතුවාට, රාත්තිරියේ නිඳාගන්නට ගියාමය වැරැද්ද පෙනුණේ. බිමට එළා තිබුණු ඉටි රෙද්දට උඩින් එක-එක්කෙනා ගෙනැවිත් තිබුණු අතුරණ හෝ sleeping bags එළාගෙනය අප නින්දට ගියේ. එහෙම කරන්නේ ගල්-බොරළු-කෝටු කෑලි පොළොව පුරා වැහි-වැහැලා තියෙන නිසාය. 

අපේ දොළොස් දෙනාගෙන් එක කෙළවරක නිඳාගත්තේ මං වහන්සේය. 

මොන නින්දක්ද? මට සිද්ධ වුණේ රෑ තිස්සේ සැරින්-සැරේ නැඟිටිමින්, මුලින් නිඳාගෙන හිටි තැනට යන්නටය.

වරහනටම ආවේ නැති කසුන්ලා යසට වැල්ලේ ..... (foto- යසස් සචින්තක)
නෙවිල්ලා ඒ වෙනුවෙන් මගෙන් බැණුම් ඇහුවේ පසුවෙනිදා එළිවුණාට පස්සෙය.
  
“තමුසෙලාගේ choice එක නං අපූරුයි. මොනවද මිනිහෝ.... මට නින්දකුත් නැහැ. මාව ලෙස්ස-ලෙස්සා පහතටම යනවා-යනවා කෙළවරක් නැහැ. තව ටිකක් පල්ලෙහාට රූටලා ගියානං කිඹුල් කටක.... 
මං හිටි තැන සමතලා කියන නාමයක් නෑ. 
නැඟිට- නැඟිට ආයි උඩට වෙවී තමයි නිඳාගන්න වුණේ.....”

“රජකම් කෙරුවත් - කළකම් පලදේ...” 
ඒ අස්සේ අපේ එකෙකුට ජෝතිපාලගේ සිංදුවකුත් කොඳුරන්නට මතක් වෙලාය!

“කළ කම් නම් තමයි..... දුව-දුව ආවා වරහනටම. මෙතැන විතරයි ගඟට බහින්න නොදුන්නේ. අර කසුන්ලා එහෙම යස අපූරුවට මැණික් ගඟේ වැල්ලේ නැවතිලා හිටියලු! 
අපරාදේ, අපටත් නවතින්නයි තිබ්බේ, මෙහාටම නෑවිත්.” 

එදා මගෙන් එහෙම නෝක්කාඩු කියවුණත්, ‘හරෝහරා’ අත් පිටපතට පීරිස් මහත්තයා ලියා තිබුණු දේවලුත් මට අමතකව තිබුණේ නැත.

කැලයකදී මස්-මාංශ බුදීම, විශේෂයෙන්ම ඒවා (බාබකිව් කර) පුළුස්සා කෑම ......
“......කැලයකදී මස්-මාංශ බුදීම, විශේෂයෙන්ම මස්-මාළු පුළුස්සා කෑම (බාර්බකියු කිරීම) වන ජීවීන් නොවන අප වැනි නාගරිකයනට විනෝදය ගෙන දෙන කාරණයක්.

-එනමුත් මස් පුළුටු ගඳට දිවියා, වලහා වැනි සිවුපාවුන් ඇදී එන්න පුළුවන්. කඳවුරු බිම් අසල උන් වැඩියෙන් ගැවසෙන්නත් පුළුවන්.

-ගිනි මැලයත් ඒ වගේ. ගිනි මැලය නිසා සිවුපාවුන් ඈත්වී සිටියත්, සර්පයන් ළඟටම ඇදී එන්න ඉඩ තියෙනවා.

-සම්මත කඳවුරු බිමක් නොවන තැනක රෑ ගත කරන විට, තමන් තෝරාගන්නේ අලිමංකඩක්, වන සතුන් සරන මං පෙතක එළිමහනක් නොවන බව විපරම් කර බැලීම ඉතා අවශ්‍ය දෙයක්. වැවකට මීටර 500ක් ඈතින් හිටියත් කිඹුලන් ඔබ අසලට පැමිණිය හැකි බවත් සිහියේ තබාගත යුත්තක්!

-හැබැයි, මේ සේරම මැද්දේත් කැලයක රැය ගත කිරීම මිල කළ නොහැකි සුන්දර අත්දැකීමක්........”

ඇත්තටම සුන්දරය.. පාද යාත්‍රාවේ යෙදෙමින්ම අපි තෙවරක්.... (foto- යසස් සචින්තක)
ඇත්තටම සුන්දරය..... පාද යාත්‍රා ගමන්වලදී විතරක්ම අපි තෙවරක් වරහන කඳවුරු බිමේ නැවතී සිට ඇත්තෙමු. 
ඒ හැම වතාවකම අප ලද අත්දැකීම් එකිනෙකට වෙනස්ය. Uniqueය.

මේ වතාවේ විශේෂත්වය වුණේ පස් දෙනෙකු විදිහට පටන්ගත් ගමන දෙවෙනි දවසේ ඉඳලාම දොළොස් දෙනෙකු වී තිබුණු එකය. 

‘මාමා, අද නම් තියෙන සේරම උයමු.... තව කාට හරිත් දෙන්න ඇහැකිනේ.’ අපට එකතුවුණු නඩයේ හිටි ඉන්දික යෝජනා කළේය.

“එහෙම නෙවයි ඉන්දික.... තව කීප දෙනෙකුටත් දෙන්න එක්ක උයමු. බඩු තිබුණට උයන්න භාජනත් එපැයි. හැබැයි, අද නං මේ කොල්ලෝ දෙන්නට කියලත් වැඩ ගොඩක්ම ගන්න ඕනේ..... කොල්ලනේ, උඹලා දෙන්නා එළවලු කපලා, පොල් ගාලා දෙන්න ඕනේ. ඉස්සෙල්ලා වතුර ගෙනත් හිටපල්ලා.” 

හිච්චි මහත්තයා තවත් අදහසක් එකතු කළේය. 

කොල්ලන්ය කිව්වේ දෙනෙත්ටත් හිරූටත්ය. හිච්චි මහත්තයාගේ කතාවෙන් ඒ දෙන්නාගේම මුහුණු කළු වෙනවා මං බලාගෙනය.

කොල්ලන්ය කිව්වේ දෙනෙත්ටත් හිරූටත්ය. මර්වින්ගේ පොල් ගෑමේ පාඩම නම්... (foto- නෙවිල් අනුරසිරි)
සුජී පොල් ගෙඩි දෙකක් බිඳලා දුන් විට දෙනෙත් පොල් ගාන්නට වාඩි වුණේය. වාඩිවෙන විදිහෙනුත්, පොල් බෑය ගාන්නට පටන්ගත් විදිහෙනුත් පෙනුණේ කොල්ලා ජීවිතේ පළමුවෙනි වතාවට හිරමනයක් උඩින් වාඩිවුණු බවයි.

වතුර ගෙන එන රාජකාරිය බාරගෙන හිටි අපේ ජයශංඛට, මං ඇහෙන් පෙන්නුවේ දෙනෙත්වයි. 

ජයා මගේ ළඟටම ඇවිත් කෙඳිරුවේය. “පව් මහප්පේ.... උන් දෙන්නටම එපා වෙලා ඉන්නේ.... බරත් උස්සෙන ඇවිල්ලා බැනුනුත් අහලා..... ආයේ නං බුවාලා දෙන්නා මේ ගමන එයිද කියලත් හිතෙනවා....” 
ජයා වැඩියෙන්ම palවී හිටියේ ඒ දෙන්නා එක්කලාය.

හිච්චි මහත්තයාගෙන් තවත් ලෝබ නැති බැනුම් වරුසාවක් දෙනෙත්ට එල්ල වෙන්නට කලින් මම මර්වින්ට කතා කළෙමි.

මා දන්නා හොඳම පොල් ගාන්නා මර්වින්ය. හැබැයි මනුස්සයාට පොල් බෑයක් ගාන්නට වරුවක් යයි. 
එහෙම ගිහිල්ලා වුණත් එයා ගාන පොල් blender කරන්නට ඕනෑවෙන්නේ නැත. පොල් ටික මුතු වගෙය; හීනිය; කුඩාය; ඇහේ දාන්නට පුළුවන් තරමටම පුංචිය! 

ඉතින්, දෙනෙත්ට මේ ටියුෂන් පාඩම දෙන්නට හොඳම කෙනා එයා නේද?

බැතිමතුන් රාත්තිරියේ ගිනි මැලයක් ළඟ භජන් ගයමින්.... (foto- දමිත් සංජය අමරසේකර)
“අනේ මර්වින්, හොඳ ළමයා වගේ මේ දෙනෙත්ට කියලා දෙන්නකෝ පොල් ගාන්නෙ කොහොමද කියලා.”

මර්වින් උන්නැහේ කොච්චර හොඳට පාඩම කියලා දුන්නාද කියනවා නම්, එයාම පොල් ගෙඩියක් ගාලා ඉවර වෙද්දීත් පාඩම ඉවර නැත; උපදේශත් අහවර නැත. 
දැනගෙනමද, නැතිවද මන්දා... 
දෙනෙතුත් එතැනම වාඩිවී හූමිටි තියමින් උන්නේ කිසිම නෝක්කාඩුවක් නොකියමිනි.

හිරූ ඊටත් හපන්ය. එළවලු කැපිල්ල බාර වුණේ එයාටය. අධීක්ෂණය කළේ මාය. මට හිරුගෙන් සහතිකයකුත් ලැබිණි.

“මාමා වගේ බනින්නේ නැතිව කියනවා නං සේරම වැඩ ටික වුණත් කරන්න පුළුවන් මාමේ... හිච්චි මාමා පොඩ්ඩ ඇත්තං බැනලනෙ පස්ස බලන්නේ.... ලබන පාරත් මාමාලා එනවා නං අපි දෙන්නවත් හලන්න හෙම එපා ඔන්න!”

උයපු එකටත් වඩා මට මතක හිටියේ අපෙන් කවුරුවත්ම නොදන්නා කෙනෙකුත් බත් කන්නට පැමිණි හැටිය. 

මනුස්සයා කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතිව ළිප ළඟටම ඇවිත් අපේ පිඟානක්ම අතටත් අරගෙන ඉවර වෙලාය, එතැනම හිටි හිච්චි මහත්තයාගේ මුහුණ බැලුවේ. හිච්චි මහත්තයාත් දෙපාරක් නොහිතාම කිව්වේ ‘ඔහෙම බෙදාගන්න.’ කියලාය.

යාල කටගමුවෙදී අපේ දුසිමටම උදේ කෑමකින් සුවිසල් දානයක් දුන් පියනන්ද මහත්තයා ... (කොළපාට ටී ෂර්ට් එකක් හැඳ හිටගෙන සිටින්නේ පියනන්ද මහතාය. foto- නෙවිල් අනුරසිරි)
 තව දෙතුන් දෙනෙකුම නම් බත් ටිකක් කන්නට ආවේ අප ආරාධනය කළාට පස්සෙය.

එහෙම දානයක් දීම මහත්ඵල මහානිශංස දෙනවා වෙන්නට ඕනෙය! පින මේ ආත්මයේදීම පළ දෙනවා වෙන්නට ඕනෙය. 
වරහනටම ඇවිත් අපව හමුවුණු පියනන්ද මහත්තයා බලාගෙන හිටියේත් මහානිශංස දෙන පින්කමක් කරගන්නටය. 
අපට; අපේ දොළොස්දෙනාටම උදේ කෑම හදන්නටය.

පාද යාත්‍රාවේ යන කිසිම නඩයකට නොලැබෙන ඔහොම වරප්‍රසාද අපට ලැබුණේ අයස්මන්ත මහත්තයා නිසාය. 

පියනන්ද මහත්තයා ඉස්තරම්ම කෑම වේලක් හදලා තිබුණේය. “අනේ, සර්ලාට යන්තම් කෑම කටක් විතරයි....” කියලාය කිව්වේ. ඒත් කවුරු-කවුරුනුත් හතර මුල්ලම දිගෑරෙන තරමට ‘ආහාර අනුභවය’ නම් කළ විදිහය පෙනුණේ.

දවස් හතරකට පස්සෙය, එදා අප පුටුවක් උඩ වාඩිවී කෑම ගත්තේ. 
ඒකම වුණත් කොච්චර සම්පතක්දැයි තේරෙන්නේ ඒ අත්දැකීම වින්දාම විතරය. 

කලින් දිනවල පාද යාත්‍රාවේ යෙදෙන කාටත් වාඩිවෙන්නට වෙන්නේ ගහක්- ගලක්- කොටයක් උඩය. නැති නම් නිකම්ම මහ පොළොව උඩය. ජීවිත කාලයෙන් වැඩිම හරියක් උඩින්ම යන මිනිසුන්ව එහෙම මහ පොළොවට බස්සන එකම වුණත් කතරගම දෙවිඳුන්ගේ හපන්කමක් නොවෙයිද?

භක්තිය! හනුමාන්ගේ භක්තිය පෙන්නුවේ පපුව පළලා පෙන්වීමෙනි!
මිනිසුන් එහෙම කරන්නේ භක්තිය හින්දාය!

භක්තිය හින්දා සමහර වෙලාවට අසාධාරණ දේවලුත් සිදු වෙයි. වැඩියත්ම බලයෙන් අඩු අයටය එහෙම වෙන්නේ. 

ඒ ධර්මය මිනිසුන් අතරේ විතරක් නොවේ සිද්දවෙන්නේ. දෙවියන් අතරෙත් සිදුවෙයි. දිවුලානේ කැබිලිත්ත දෙයි හාමුදුරුවන්ටත් වෙලා තියෙන්නේ ඒ අකරතැබ්බයයි. ස්වකීය අනන්‍යතාව අහිමිවීමේ ඛේදවාචකයයි.

ඉස්සර කුඩා කැබිලිත්ත හෙවත් මඩමේතොට දේවාලයට- ඒ අඩවියට අධිපති දෙවියන් හැඳින්වූවේ ‘දිවුලානේ දෙවියන්’ හෝ  ‘පානම්පත්තුවේ දෙවි හාමුදුරුවන්’ හෝ ‘සියඹලාපේ දෙවියන්’ හෝ කියලාය. දැන් උන්නැහේලා ආගිය අතක් නැත. ඉන්නේ එකම-එක  ස්කන්ධ කුමාර දිව්‍යෝත්තමයාණන් වහන්සේ කෙනෙකු විතරය.

“ඔය වගේ දේවල් ප්‍රශ්නයක් විදිහට පෙනෙන්නේ මාමලා වගේ අයට විතරයි. දෙයි හාමුදුරුවන්ගේ පිහිට ලැබෙනවා නං, මිනිස්සුන්ට ඕනේ එච්චරයි. 
දෙයි හාමුදුරුවෝ වුණත් බලන්නේ නැතිව ඇති උන්නාන්සේට කියන නම මොකද්ද කියලා. උන්නාන්සේ ගැන කෙටිලා තියෙන්නේ අපේ හිතේ මිසක පොත්වලයැ.” 
හිච්චිගේ ඒ තර්කයත් ඇත්තය.
  
ඇත්ත හෝ බොරු හෝ තර්ක-විතර්ක නැතිව; නිශ්ශබ්දව; නහයෙන් අඬමින් අපේ හැමෝටම සුදුළූණු කිරි තේ බොන්නට වුණෙත් මෙදා පොටේමය; වරහනදීමය!........


9 comments:

  1. නුඩ්ලස් තැම්බු වතුරින් මසාජ් දැමිම සුර ව්‍යවසායකයෙක්ට හොද ඔත්තුවක්. තායිලන්තය වාගේ රටවල් ඔය වාගේ අමුතු දේවල් වලින් තමයි සංචාරක ව්‍යාපාරය කරන් යන්නේ.

    ReplyDelete
    Replies
    1. අසංග, ඇත්තටම ඔයා මතු කරන්නේ හොඳ කාරණයක්.

      බලමු, මී කුණ විකුණා සිටුවරයෙක් වුණු දිළින්දා වගේ කෙනෙක් ඔයාගේ අදහසෙන් වැඩක් ගනීවිද කියලා.

      Delete
  2. අෂ්ටඵල දෙතිස්ඵල කතාවහරියටම දැනගත්තෙ අද තමයි ඕං.

    කෑම වේලක් දන් දීපු පින මේ ආත්මෙ නෙමෙයි මේ ගමනෙදිම ලැබිල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න.

      අපේ අල්ලාප-සල්ලාපයකින් ඔයා වගේ කෙනෙකුත් දැනුවත් වුණු බව ඇසීමත් සතුටක්.

      සමහර පින් ක්ෂණිකවම පළ දෙනවනේ! ඒක වෙන්නැති වුණේ.

      Delete
  3. https://www.theguardian.com/science/2015/may/14/early-men-women-equal-scientists

    සියඹලාපෙ දෙවියො හා වයිල්ඩ් ලයිෆ් එකේ කට්ටියක් තමන්ගෙ බොස්ට විරුද්ධව ඒ දෙවියන්ට බාරයක් වුන කතාව මං නිමල්ට ඊමේල් කරපු එකක ඇති

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Pra Jay,

      ඔයා එවූ ඊමේල් එකෙන් ටික ටික කියවන්නේ, පොත් දෙකක්නේ. වෙලාව ලැබෙන හැටියටයි.

      අද දීලා තියෙන ලින්ක් එකට ගියා. හිතෙනවා මේ වගේ අලුත් දේවල් මතුවෙද්දී ඉතිහාසය ආයෙම ලියන්න වෙනවද කියලත්.

      Delete
  4. එක තැනක වන්දනාමාන කරන ප්‍රාදේශීය හෝ ජාතික දෙවිවරු, වෙනත් මහා දෙවිවරු විසින් ආදේශ කෙරුණු අවස්ථා එමට. කැබිලිත්තෙත් වෙලා ඇත්තෙ ඒක. සමහරු කියනවා, ජගන්මාතා ඇදහීම ඊට පස්සෙ කාලෙක පත්තිනි දේව ඇදහිල්ලට හැරිලා ඊටත් පස්සෙ ඔය මඩු වගේ ප්‍රදේශවලදි කතෝලික දේවමාතාව ඇදහීමට හැරුණයි කියලත්. උපුල්වන් - දැඩිමුණ්ඩ - නාථ - විෂ්ණු ඒ වගේම පරිණාමනයක්...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඩ්රැකී, ලෝකේ කොහෙත් ඒක වෙනවා වගෙයි!

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්