li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Sunday, November 10, 2019

ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස

අපේ අම්මා එංගලන්තයේ සිට අපට පළමුවෙනි තෑග්ග එව්වෙත් ඊට පස්සෙය! 
ඒ පොලොරයිඩ් කැමරාවකුත් පවුම් වගයකුත්ය. ඒවාත් එක්කම පොලොරයිඩ් කැමරාවෙන්ම ගත් අම්මාගේ ෆොටෝ එකකුත් තිබිණි. ගිය වතාවේ පෝස්ටුවේ  ‘1976 අපේ අම්මා එංගලන්තයට ගිය කිට්ටුව......’ කැප්ෂන් එකත් එක්ක යොදා තිබුණේ ඒ ඡායාරූපයයි.
කථික තරගයෙන් දිනලා, අමාරුවෙන් ලබාගත් 'නොදෙන්න හිටි රන් පදක්කම' හින්දා......
එතකොට පොලොරයිඩ් කැමරාවකුත් ආශ්චර්යයක් වගෙය. එයින් foto එකක් ගත්තාම කැමරාවෙන් එළියට එන්නේ හිස් කාඩ්පතකි. තත්පර ගණනක් යද්දී බිඳෙන්-බිඳ ඡායාරූපය මතු වෙන්නට පටන් ගනියි. 
අම්මා සල්ලි එව්වාට පස්සේ, “පවුමක් කිව්වම ළමයෝ....” කියමින් අපේ සීයා පටන්ගත් වරුණේ දවසක්- දෙකක්ම ප්‍රතිවාදනය වුණේය. 
“ලීලට හරි ගිහින් තමයි.... ඔය ළමයින්ටත් එංගලන්තෙට යන්න බැරියැයි.....” 
එතකොට පවුමක වටනාකම රුපියල් තිහකටත් අඩු ගණනක් විදිහටය මගේ මතකයේ තියෙන්නේ. වැදගත්ම දේ ‘බ්‍රිතාන්‍ය පවුමකත්’ ‘රන් පවුමකත්’ වෙනස, මේ කොටන ‘බක පණ්ඩිත උන්නාන්සේ’ ඒ වෙනතුරු නොදැන සිටීමයි. 
කථික තරගයෙන් දිනලා ලැබුණු ‘රන් පවුම් භාගයේ පදක්කම’ හින්දා මං හිතා හිටියේ එංගලන්තයේ හුවමාරු වෙන්නෙත් එහෙම පවුමේ කාසි බවයි. අනේ මෝඩ ගහක තරම! 
ලංකාවේ five රූපී coin එක ඉන්ගලන්තේ පවුමේ කාසිය වගෙයි..........
“ලොකා දන්නවද... ලංකාවේ රුපියල් පහේ coin එක ඉන්ගලන්තෙට headache එකක් වුණානෙ!” 
පසු කාලයක අපේ දීපාල්; බඩා මල්ලා ලංකාවට ආව වෙලාවක කිව්වේය. එතකොට මනුස්සයා England සිංගල කරගෙන තිබුණේ ඉන්ගලන්තේ විදිහටය. 
“ඒ මොකද මල්ලා ඒ?” 
“මෙහෙ five රුපීස් කොයින් එක ඉන්ගලන්තේ පවුම වගේමයි. Size එකයි බරයි දෙකෙන්ම. ඉතින් ලංකාවෙන් එහෙ යන හුඟක් කට්ටිය, හීත්රෝ එයාර්ෆෝට් car park එකේ තියෙන මැෂින්වලට පහේ කාසි දාලා.... දැන් ඒ මැසිනුත් වෙනස් කරලා.... ඔයා දන්නෙ නැහැ ලොකූ, අපේ අයියලා ඒ අතින් නම් මරු!”. 
මල්ලාගෙන් ඒ කතා කියවුණේ පහු කාලයකය. 
නමුත් අම්මා ඉස්සෙල්ලාම තෑගි එවද්දී බඩා මල්ලියාට වයස අවුරුදු දහයක්වත් නැත.
පණම් එන්රාල්, පිණමුම් වාය් තිරක්කුම් ......
අසහාය සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න මහතා රූපවාහිනී වැඩ සටහනකදී අපූරු දෙමළ කියමනක් කිව්වේය. 

මෙතනට එනකල් පෝස්ටුවේ ටික කෙටුවේ 2019 නොවැම්බර් 8 වෙනිදා හවසය. 
දෙමළ කියමන ගැන මතකයේ තිබුණත්, ඒ වැඩ සටහන බලලා අවුරුදු දහයකටත් වඩා කාලයක් ගතවෙලාය. 
දයාබර රසික ඔයාලට වගකීමකින් තොරව යමක් කියන එක මගේ පුරුද්ද නොවෙයි. “අනේ පීරිස්, මෙහෙම දෙමළ කියමනක් අහලා තියෙනවා. ඒක දෙමළ අකුරෙන්ම හරියට දමාගන්න ඕනේ. හොයලා දෙන්නකෝ.”
8 වෙනිදා රාත්‍රියේ දොස්තර මහත්තයාට කිව්වෙමි. 
ඒ එයාත් දෙමළ දන්නා හින්දාය. එහෙම කියලාත්, නින්දට ගියාම කාරණා දෙකක් මතක් වුණේය. හිතවත් පාඨක ‘චම්පික ප්‍රසන්න’ ගැනය, පළමුවැන්න. 
කමෙන්ට්ස් දමන තැන ප්‍රසන්නගෙ නම තියෙන්නේ මෙහෙමය Praසන් 
"ඒ කියන්නේ එයා දෙමළ ටිකක් හරි දන්නා කෙනෙකු වෙන්නට ඇති! මනුස්සයාගෙනුත් අහනවා, උදේට. fb එකෙත් ඉන්න නිසා මැසේජ් එකක් විදිහට දෙමළෙන්ම ගෙන්නා ගන්නත් පුළුවනි.” 
එහෙම හිතාගෙන කොට්ටයට ඔළුව තියද්දීම මතක් වුණේ සුනිල් සර් ගැනයි. එයාත් දෙමළ දන්නා කෙනෙකි.
මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ 'දෙමළ ප්‍රස්තාව පිරුළු 1000ක් සිංහලෙන්' පොතෙන් ගත් පිරුළ දෙමළ බසින් අකුරු කළේ චම්පික ප්‍රසන්න හිතවතාය....... 
“සුනිල් සර් ගැහැව්වනේ දෙමළ කියමන් තියෙන පොතක් ගොඩගේ එකෙන්........ අපිමනේ ගැහුවේ. මගෙ ළඟත් ඇතිනේ.... නැඟිට්ට ගමන් හොයලා බලන්න ඕනේ...” 
පොත තිබුණේය. 
කියමනත් තිබුණේය. 83 වෙනි පිටුවේ 355 වෙනි ප්‍රස්තාව පිරුළ විදිහටය. 
උදෙන්ම චම්පික ප්‍රසන්නට මැසේජ් එකක් යැව්වේ ‘දෙමළ පිරුළ’ සිංහලෙන් ලියලාය. හැරෙන තැපෑලෙන්ම ප්‍රසන්න වැඩේ කරලා එව්වේය. එතකොට මා කළේ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ පොතේ තියෙන දෙමළත්, ප්‍රසන්නගේ දෙමළත් සැසඳීමය.
කොස්සකි! වචන දෙකක අකුරු දෙකක් වෙනස්ය. 
විස්තරය කියලා, ආයේ අහලා බැලුවෙමි. “නිමල් අයියේ, දෙමළෙදි ‘ර’ අකුර දෙවිදියකට ලියනවා. ඒක නෙවෙයි නම් මේ විදිහ වෙන්නැති!” ඊළඟට ප්‍රසන්න හරියට කොටා එවූ දෙමළ වදන්ය දැන් මෙතැනට ඔබන්නේ! 
பணம் என்றாள், பிணமும் வாய் திறக்கும் ! 
පණම් එන්රාල්, පිණමුම් වාය් තිරක්කුම් - සල්ලි දැක්කාම මළකඳත් කට අරිනවා!” ඒ කතාව නම් සහතික ඇත්තය.
සල්ලි දැක්කාම මළකඳත් කට අරින ලෝකයක........
දැන් වෙලාව නොවැම්බර් නවවෙනි ඉරිදා උදේ නවයයි විස්සය!  
ඊයේ හවස විදුලි කොටමින් වැහැපු නිසා කොම්පියුටරයට වාඩිවෙන්නට ඉඩක් ලැබුණේ නැත. කාලය රන් වලටත් වඩා වටිනා නිසා මං කළේ හෙට පත්තර අද කියවන එකය. 
එක ඉරිදා පත්තරයක ටැබ්ලොයිඩ් අතිරේකයේ අසහාය සංගීතඥ රෝහණ වීරසිංහයන් හා කළ සම්මුඛ සාකච්ඡාවකි. 
ඔන්න ප්‍රශ්නයක්, උත්තරේ කොටසකුත් එක්කම.... පත්තරේ තිබ්බ විදිහටම. 
“ගීත ගායනයට ආසාව ඇතිවුණේ පුංචි කාලෙදිමද? 
-ඔව්.... මට මතක ඇති කාලේ ඉඳන්ම මම ගීත ගායනා කළා. මගේ තාත්තා සංගීතයට බොහොම කැමතියි. ඒ කාලේ අපේ ගෙදර ‘ෆුට් බෝල් සර්පිනාවක්’ තිබිලා තියෙනවා.....” ඒ ටික තිබුණේ 4වෙනි පිටුවේය.
ඒ කාලේ අපේ ගෙදර ෆුට් බෝල් සර්පිනාවක් තිබිලා තියෙනවා............
දිගටම වැස්ස නිසා, ඒ අතිරේකයේම 15වෙනි පිටුවේ කොටසකුත් මෙතැනට ඔබන්නට මඟ පෑදුණේය. 
‘.... ප්‍රදේශය කාමය කියන දේ ගැන අපි Y Trend වලින් නිතර කතා කරලා තියෙනවානේ මචෝ. අද කතාවටත් ඒ සීන් එක අදාළයි.....” 
ෆුට් බෝල් සර්පිනාව ගැනත්, ප්‍රදේශය කාමය ගැනත් වැඩි විස්තර එයාගෙන් අහලා යවන්නට කලින්ය ඔබට ඒ ගැන කියන්නට හිතුණේ. 
දෙමළ කියමනක් හොයන්නට, නිවැරදිවම එය ඔබට කියන්නට මා විඳි වෙහෙස ගැන මටම දුක හිතුණේය. මං එහෙමට වෙහෙස වෙන්නේ පත්තරවලින්ම භාෂාවත්, කරුණුත් ඉගෙනගෙන තියෙන නිසාය. 
ෆුට් බැලෝ සර්පිනා ගැනත්, ප්‍රදර්ශන කාමය ගැනත් මං වහන්සේ ඉස්සෙල්ලාම කියෙව්වේ අද නම්.... ඒවාත් ඒ විදිහටම ඉගෙනගන්නවා නේද?
මදි නැහැ නේද ‘මැරුණු මිනිස්සුත් සල්ලි දැක්කම කතා කරන එකෙන්’ පීලි පැනලා ආව දුර. සල්ලි දැක්කාම මළකඳත් කට අරින කතාව සහතික ඇත්ත වුණේය.  
තදබල විදිහටම අම්මාත් එක්ක විරසකයෙන් හිටි අපේ ආච්චිත්, ලොකු නංගී පුෂ්පාත් පීල්ල මාරු කළේ හෙමිහිට- හීන්සීරුවේය. එහෙම වුණේ සල්ලි නිසාම නොවෙන්නටත් හැකිය. හැබැයි මට නම් හිතුණේ එහෙමය. 
ඒ මදිවාට අපේ අම්මා එවූ ලියුමකුත් එයට නිමිත්තක් වුණු සෙයකි. හරියටම කියනවා නම් ලියුමෙන් ලොකු නංගිට පිස්සු නොහැදුණා විතරය.
ඒ දවස්වල ලොකු නංගී හිටියේ ඉරත් අතට ගත්තා වගේ.........
“ලොකා, අම්මා කියනවා කොහොම හරි මාවත් එහාට ගන්නවා කියලා.” 
ලොකු නංගිගේ ‘උඩින් යාම’ ගැන පෙරමඟ ලකුණු විදිහට මං දැක්කේ, එයා විතරක් ‘සපත්තු දමාගෙන’ බතික් වැඩපොළේ  ළමයින් එක්ක පොල් වත්තේ වොලිබෝල් ගැහිල්ලයි. ඊට කලිනුත් එයා ‘හීන ලෝකවල’ රජ වෙන්නට පුරුදුවී හිටි බවත් දැන් කියන්නට වෙයි. 
නංගිට ඉස්කෝලේ හිටි හොඳම යෙහෙළියන් ටිකත්, එයාත් එකිනෙකාට කතා කරගත්තේ ‘හින්දි නිළියන්ගේ’ නම්වලිනි. එව්වා මොනවාද කියලා නම් මට මතක නැත.  
ඒ නම් තියා, ඇයගේ යෙහෙළියන්ගේ නම්වලිනුත් මට මතක තිබෙන්නේ දෙදෙනෙකුගේ නම් පමණි. එක්කෙනෙකු කාමිනීය, අනෙකිය වසන්තිය. 
ඒ හතර දෙනාගෙන් ලොක්කිය; නායිකාව අපේ දිසානායකීය! ඉස්කෝලේ යද්දීම එවැනි මානසික මට්ටමක හිටි නංගී; නෝනා හෙවත් පුෂ්පා රංජනී එංගලන්ත හීනයත් එක්කම ‘නෝනා’ කෙනෙකු වෙන්නට ‘පාරමිතා පිරීම’ පටන් ගත්තාය. 
ඒකෙන් ලොකු වැරැද්දක් වෙන්නට හැකි බව ඒ කාලයේ නම් කාටවත්ම හිතුණේ නැත.
වමේ සිට හතරවැන්නිය අපේ ලොකු නංගිය..........
පසුව කොහොම වුණත්, නෝනා පටන් ගත්තේ හරි තැනකිනි.
එයා ඉස්සෙල්ලාම කළේ මහරගම ‘සුමලී පොත්හල’ට ගිහින් ‘ගුණසේන’ ඉංග්‍රීසි - සිංහල ශබ්ද කෝෂයක් මිලදී ගැනීමය. 
“ඔය ළමයින්ගේ අම්මා රැජින මැරුවට කමක් නැහැ. තමුන් එහෙ යන්න කලින් ඉංගිරිසි ටිකක් කට-ගාගෙන ගියා නම් හොඳයි ළමයෝ!”.
නංගී මිලදී ගත් ඩික්ෂනරියට දැන් හිමිකම් කියන්නේ මාය. අදත් වචනයක ‘ඉස්පෙලින්ග්ස්’ හොයාගන්නට උදව් වෙන ඒ මලලසේකර ‘ඩික්’ එක මගේ කම්පියුටරය ළඟින්ම වැජඹෙමින්, ලොකු නංගිව මට සිහි ගන්වයි!
ඉංග්‍රීසියේ අවශ්‍යතාව ගැන ඉහතින් කී උපදේශය ලොකු නංගිට දුන්නේ අපේ සීයාය; චාලි නානාය. ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ‘පෝටර්’වරයෙකු වුණත් සීයාට ඉංග්‍රීසි කතා කරන්නට හැකියාව තිබුණේය. ඒකෙ ඒ හැටි පුදුමයකුත් නැත; ඉංග්‍රීසි බැරි අපේ ආච්චිත් ‘රේස් කොළය’ කියෙව්වේ! හචින්සන්, ලෙස්ලි පිගොට් වගේ අයව යසට හොයාගත්තේ!!  
ඉංග්‍රීසි ඉගෙන ගන්නවාටත් වැඩිය වේගයෙන් ‘නෝනා’ සුද්දියක් බවට පත් වෙමින් හිටියාය.
ඒත් එංගලන්තයට යන්නට නම් ‘වීසා’ ලබාගත යුතු බවත්, එය අප වැනි කෙනෙකුට ලෙහෙසි-පහසු නැති බවත් අප දැනගෙන හිටියේ නැත. අප තියා අපේ අම්මාවත්! මට හිතෙන්නේ අපේ ඩැඩාත් ඒ බෝට්ටුවේම හිටි බවය. 
Retired Stock Brokerකමත්, පෙන්ෂන් ගිය පොලිස් රාලහාමිකමත්, ලෙලි ගැසූ කෙසෙල් ගෙඩියකට සමාන බව ඩැඩා තේරුම් ගෙන හිටියේ නැත. එයා හිතා තිබුණෙත් ‘පුරාණ පුරසාරම් කිව් ගමන් step daughterට වීසා දෙයි’ කියලාය.
ඔන්න ඔය කෙහෙල්මල් බතික් එක අල්ලලා දාන්න!
මෝස්තරත් එක්ක හත් වසරක්’ පෝස්ටුවල මේ දවස්වල ලියවෙන්නේ ‘දීපානි බතික්’ එකේ බහින කලාව ගැනය. ඒ ගැන ආරංචිය එංගලන්තයට ගිහින් තිබුණේ නෝනා අම්මාට ලියූ ලිපිවලිනි.
“රංජි, ඔන්න ඔය කෙහෙල්මල් බතික් එක වහලා දාන්න.....” අම්මා ලියා එව්වේ නොපමාවමය. ඒ අම්මාගේ හැඳි මිටේ දිගය. 
තාත්තා මියගිය ගමන්මත් අම්මා මට කිව්වේ එවැනි කතාවකි. “රංජි, ඔයාටත් දැන් තියෙන්නේ ඉක්මනට කසාදයක් බැඳගන්න!”. 
බතික් ව්‍යාපාරය ගැන අපේ අම්මාට තිබුණේ ලොකු කැමැත්තක් නොවේ; අප්‍රසාදය බතික් ගැන නොවේ. එයින් ලැබෙන ආදායම ගැනය; ඒ නිසා අපේ කුටුම්බය තුළ මට ලැබී තිබුණු ශක්තිය ගැනය. 
අදටත් අපේ අම්මා කැමති, අනෙක් හැමෝම එයාට වඩා පහතින් ඉන්නවාටය! තමන්ට උස තැනක් ලැබෙන්නේ එහෙම වුණාම බව එයා විශ්වාස කරයි. 
සිල්වෙස්ටර් ස්ටැලෝන් උන්නැහෙත් එහෙමලුනේ! 
Filmsවලදි තමන්ට වඩා උස නළුවන් ඒවාට යොදවා ගැනීමෙන් වළකින්නට ‘රැම්බෝ’ පුරුදුවී හිටියාලු. එතකොට තමුන්ගෙ මිටිකම අනුන්ට නොපෙනෙන බව එහෙම මනුස්සයෙකුත් හිතුවා නම්..... අපේ මව්තුමී ගැන කවර කතාද?
වැඩි-වැඩියෙන් සයිකල් ප්‍රැක්ටිස් කරද්දී ඒ දෙන්නාගේ හිතවත්කමත්.....
ඒ වකවානුවේදීම අපේ සුනිල්ට ‘බයිසිකල් රේස්’ පිස්සුවත් ඔළුවට ගැහුවේය. සුනිල් පුහුණුවීම් කළේ මහතුන්, රංජි, චන්දරේ හා මල්ලිකා එක්කය. 
චන්දරෙත්, මල්ලිකාත් අයිය-නඟාලාය. 
එයාලා වැඩි-වැඩියෙන් සයිකල් ප්‍රැක්ටිස් කරද්දී අපේ සුනිලුත් මල්ලිකා ගල්හේන යුවතියත් අතර ඇඟෑලුම්කමුත් වැඩිවුණු බව පෙනිණි. අපේ ජීවිතවල ලොකුම වෙනසක් කරන්නටත් ඒ සබඳකම හේතු වුණේය.  
“අයියේ.... මල්ලිකාලගේ රෝහිණී අක්කා බැඳලා ඉන්න ජයසූරිය අයියා කියනවා බොරලැස්ගමුව හන්දියෙම කඩයක් විකුණන්න තියෙනවය කියලා. මුදලාලි හාඩප් වෙලා නිසා ඉක්මනට විකුණන්න හදනවලු. වෙන කවුරුවත් ගන්න කලින් ගන්නලු.... 
-අපිට එපා නම් පස්සේ වෙන කාට හරි වැඩි ගණනකට විකුණලා දාන්න වුණත් පුළුවනිලු.” පිරිවෙන හන්දියේ මල්ලිකාලගේ ගෙදරට ගිහින් එන වෙලාවකය, සුන්නා ඒ ඔත්තුව ගෙනාවේ.  
“රංජි... නරකද ඉක්මනට ගිහින් බැලුවොත්.” ආරංචිය දැනගත් ආච්චීත් ඇසුවාය. 
මං සුනිලුත් එක්කම බොරලැස්ගමුවට ගියේ ඉඩම බලන්නටය. 
මහරගම සිට දෙහිවල පාරේ ගිහින් බොරලැස්ගමුව හන්දියෙන් වමට හැරෙන විටම තියෙන්නේ ඒ ඉඩමයි. විකුණන්නට තිබුණේ ඉඩමෙන් කොටසක් විතරය. 
ඒ ඉඩමේය දැන් බොරලැස්ගමුව Super Market එක ඉදිකොට තිබෙන්නේ.
කඩ කාමර දෙක තිබුණු තැන දැන් හොඳටම වෙනස් වෙලාය!
“ලොකු මල්ලී, මොකද හිතෙන්නේ?” ඉඩම පෙන්වන්නට ඇවිත් හිටි ජයසූරිය අයියා ඇහුවේය. 
දැන් ඉතාලියේ හිටියත්, එතකොට ජයසූරිය අයියා හිටියේ ලංකාවේය. වැඩ කළේ මිල පාලන දෙපාර්තමේන්තුවේය. “මට සල්ලි තියෙනවා නං මං ගන්නවා ලොකු මල්ලී.”
මගේ මතකය හරි නම් එතකොට ඒ ඉඩම රුපියල් ලක්ෂයකටත් අඩුය. 
කඩ කාමර දෙකක් විතරය තිබුණේ; ඒකත් පිළියන්දල පාරට මුහුණ පාලාය. 
“ජයසූරිය අයියා දන්නවනේ... මට නං ඔය ගැන වැඩි දැනීමක් නැති විත්තිය. ඉස්සෙල්ලම අම්මගෙන් අහන්න එපාය ඔච්චර සල්ලියක් දෙන්න පුළුවන්ද කියලා.... බතික් එකෙන් හම්බ කරන ඒවා ඉතිරියක් වෙන්නේ නැහැනේ, ගෙදරට වියදම් වුණාම....” 
“කොහොම හරි ගන්න මල්ලී. සිල්ලර කඩයක් දාගත්තම ඔයාලගේ ගෙදර දෙන්නෙකුට රස්සාවත් හම්බවෙනවනේ නිකම්ම. දැන් නෝනයි, අනිලුයි, සුනිල් මල්ලියි තුන්දෙනාමත් බතික් එකට නැතිවට කමක් නැහැනේ, ඉස්සර තරං ඩිමාන්ඩ් එකක් නැති නිසා.”
බොරලැස්ගමුවත් දැන් ටික-ටික අළු ගසාදාලා කලඑළි වීගෙන එන්නේ.......
“ඔව්නේ දිසානායක. ලොකු ජයසූරිය පුතා කියන එක හරි. ඔයාලට වැරදෙන්නේ නැහැ. බොරලැස්ගමුව දැන් ටික-ටික අළු ගසා-බසා දාලා නැඟිටගෙන- කලඑළි වීගෙන එන්නේ....” මල්ලිකාලගේ අම්මා කිව්වාය. 
ඒ අප කිහිප දෙනා කතා කරමින් එහාටත් ගොඩවැදී තේ බොන අතරේය. “අපිත් මෙහේනේ ඉන්නේ. දිසානායක බය වෙන්න එපා.... කඩයක් දානවා නං අපිත් උදව් කරන්නම්.”
එහෙම කියූ, එහෙමම කළ මල්ලිකාලගේ අම්මා; පිරිවෙන හන්දියේ සෝමක්කා පසුගිය අඟහරුවාදා; නොවැම්බර් 5වෙනිදා අවසන් ගමන් ගියාය. “ඔයාට නිවන් සුව, මල්ලිකාල අම්මේ!” 
හදිසියෙවත් මං නොමළොත් සෙස්ස ඉතිරි කොටසෙන්.......

19 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. තුහ් කියන හැටි

    ReplyDelete
    Replies
    1. උදාර, තුහ් කියන්නේ නම් දිව උඩු තල්ලේ ගාවලා වගෙයි නේද?. ස්තුතියි!

      Delete
  3. යකෝ අපේ උං පවුම් වෙනුවට පහේ කාසි දාල සුද්දත් අන්දල එහෙනං.

    ලක්ෂෙකටත් අඩුවෙන් තිබ්බ ඒ ඉඩම මේ වෙනකොට කෝටි ගානක් වෙනව ඇති.

    ReplyDelete
    Replies
    1. මතකද ප්‍රසන්න, ඉස්සර බස්වල ටිකට් කඩන මැෂින් වෙනස් කරපු අපේ කොන්-දොස්තර මහත්තුරු, ඡන්දය දවසේ පය දෙකක් යන්න කලින් සලකුණු කරන තීන්ත ඉවත් කරන ක්‍රම හොයාගත් විශේෂඥයෝ?

      දැන් ඒ හරියේ පර්ච් එකක් කීයද කියලා ඇහුවා, මට ඒ කඩ දෙකේ ෆොටෝ අරන් එවපු සංජීව හිතවතාගෙන්. ලක්ෂ 34 ක් විතරලු.

      Delete
    2. මමත ඔය පහේ කාසි දාල කෝල් අරන් තියනවා . අනික හොඳම වැඩේ පහේ කාසිය තියන් යනවා සුපර් මාකට් වලින් ට්‍රොලි ගන්න. (පවුමක් ඩිපොසිට් තියන්න ඕනේ)

      Delete
    3. ඔන්න අජිත්, ඔයාත් ලෙඩක් දාගත්තා එහෙනං.
      එංගලන්තේ තොරතුරක් හරියටම නිශ්චය කරගන්න හැකි සම්පත්දායක ගොඩට ඔන්න මං ඔයාවත් දමාගත්තා.

      Delete
    4. නිවාඩුවට ලංකාවට ආවාම මෙහෙන් පහේ කාසි අරගෙන ගිහින් එහෙ කොයින් වොෂින් මැශින්වලට පාවිච්චිකරපු අයත් ඉන්නවා

      Delete
  4. සිංහලේවත් ව්‍යාකරණ හරියට නොදන්න මම මරණ දැන්වීම් ගහලම ඉගෙන ගත්ත දෙමළෙ ව්‍යාකරණ දන්නෙ කොහොමද. න යනු 3 ක්, ල යනු තුනක් ර යනු දෙකක් ඕව කොහොම එනවද කියල මාත් හරියටම දන්නෑ. මොනව උනත් වැඩේ හරි ගියානං එච්චරයි.

    ReplyDelete
    Replies
    1. වැඩේ හරි. තවම හවුරුවත් වැරදි කිව්වේ නැහැ! ස්තුතියි!

      Delete
  5. මලලසේකර ඩික් එකද මලලසේකරගෙ ඩික් එකද? ඔය කතාව තේරුං ගන්ට නං විභක්ති ගැන වගේම ඉන්ග්‍රීසි බසේ ග්‍රාම්‍ය යෙදුම් ගැනත් ටිකක් දැනගන්ට ඕන...ඔය ශෙල්ටන් ප්‍රේමරත්න මහත්තයාගෙ පුතා ඉගෙන ගත්තෙ අපේ ඉස්කෝලෙ....

    ReplyDelete
    Replies
    1. රිචර්ඩ්ගේ වෙන්න ඇති

      Delete
  6. ලොකු, කෙලමෝලෙන්ම ඇනලා පෙන්වනකොට මලලසේකර මහත්තය නැඟිටලා ඇවිත් 'ඩික්' එකේ රඟ වනයි!

    ෂෙල්ටන් මහත්තයා හැබෑම දක්ෂයෙක්. හංස රානී ආදරේ- මදාරා පරසතු විලේ, සින්දුවම විතරක් සාක්කි ඒකට. ඒ තාත්තයි පුතයි දෙන්න වගේම සහෝදර ගයක විමල් ජේ. ශ්‍රියාරත්න (මාමිනි මාමිනි මා දෙයියා) මං දන්නේ පත්තර රූපවාහිනීවලින් විතරයි. ඔයා කියන්නේ අග්‍රා ගැන වෙන්නැති!

    ReplyDelete
  7. මෙහේ පිරුලක් තියනවා පවුමටත් අදාල නිසා ලියන්නම්.
    "ඉන්දියන් කාරයෙක් නම් ගූ ගොඩක තිබෙන පවුමක් උනත් දිවෙන් ගන්නවලු". (හැබැයි උන් මේ රටේ දියුණු වුනේ එහමයි මම හිතන්නේ. )

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අජිත්, ඒ කතාව මාත් අහලා තියෙනවා.

      අසූ ගණන්වල සවුත්හෝල් පැත්තේ නම් උදෙන්ම පාරවල යන්න වුණෙත් කල්පනාවෙන්. ඒ හරිය ඉන්දියන් අයගේ කොලනියක් වගෙයිනෙ. එතකොට නම් එහෙ ඉන්දියානුවෝ වැඩි දෙනෙක් ඉන්දියාවේ විදිහටමයි රෑට කැසිකිළි ගිහින් තිබුණේ!

      Delete
  8. හික්ස් පවුම වග‌ේද 5‌හ‌ේ කාසි

    ReplyDelete
  9. මට මතකයි අපි නවයෙ දහයෙ විතර ඉන්නකොට පවුම රුපියල් 75 යි. ඒ කාලෙ ප්‍රධාන විනිමය වර්ග පහක් තිබුණා, ස්ටර්ලින් පවුම්, ඇමරිකන් ඩොලර්, ප්‍රංශ ෆ්‍රෑන්ක්, රුසියාවෙ රූබල්, ජපන් යෙන්. ඩොලර් එකක් රුපියල් 45 - 50, යෙන් එක සත දාසයයි, ඉන්දියන් රුපියල රුපියලක් - එකයි පණහක් විතර. වැඩි ඈතක නෙවෙයි අනූවෙ විතර. ඒ කාලෙ අයිටීඑන් ප්‍රවෘත්ති වලින් පස්සෙ විනිමය අනුපාත දානව...

    ReplyDelete
    Replies
    1. ඔය දෙන්නේ අතීත මතක විත්ති!

      ස්තුතියි ඩ්රැකී. මෙහෙම හරි ඔව්වා අනාගතයේ අයටත් ඉතිරි වෙනවනේ!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්