li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Sunday, December 22, 2019

පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස

පොසොන් පෝයට අනුරාධපුරේ එන්නකෝ.............
“නිමල් අයියේ, එන්නකෝ පොසොන් එකට අනුරාධපුරේ! සෞඛ්‍යදානෙන් අපි වන්දනාකාරයන්ට බෙහෙත් කරනවා... ප්‍රථමාධාර දෙනවා.... 
-හැබැයි youth එකට වගේ සම්පත් නං නැහැ. අපිට කන්න දෙන්නෙත් එහෙ දන්සැලකින්.... ඒවාම තමයි ඔයාලටත් දෙන්න වෙන්නේ. කැමතියි නං ඇවිත් බලන්න....” 1983 හෝ 84 හෝ අරුණගෙන් කෙරුණු ඒ ආරාධනාව පිළිගත්තේ නිවාඩු ගැනීමේ ප්‍රශ්නයක් නොතිබුණු උපාලි ජයරත්නත්, මාත්ය.  
“එච්චර වියදමක් යන්නේ නැහැ නිමල් අයියේ. ඔයාලට බස් එකට හරි කෝච්චියට හරි විතරයි වියදම් වෙන්නේ. අපට ඉන්න තැනක් හම්බ වෙනවා. හැබැයි ඉතින් පැදුරක් උඩ හරි බංකුවක් උඩ හරි තමයි...... ඒ වුණාට හරි ජොලි!”
සෞඛ්‍යදානයේ පිරිවරත්, අනුරාධපුරේ ගිය අප දෙන්නාත් ඒ දවස්වල නැවතී හිටියේ රුවන්වැලි සෑය කිට්ටුවෙන්ම තිබුණු පරණ ගොඩනැඟිල්ලකය.

පරණ සාන්ත ජෝශප් ඉස්කෝලේ තිබුණේ රුවන්වැලි සෑය කිට්ටුව........
“ඒක නිමල් අයියේ, පරණ ශාන්ත ජෝශප් ඉස්කෝලේ. ඒ කාලේ ඒක අයිති වෙලා තිබුණේ භික්ෂු විශ්ව විද්‍යාලයට. 
එදා හිටපු කට්ටිය කවුද කියලා ඔයාට නම්වලින් මතක නැතිව ඇති, නේද? ඉස්සර ඉතින් අපිට හිතිච්ච ගමන් ෆොටෝ එකක් ගන්න කියලයැ, දැන් වගේ? 
නැතිනම් බලාගන්නවත් තිබුණා. අපේ කට්ටියෙ ලක්ෂ්මී, හේමා, සුමනෙ, සිසිර, අතුල, ඥාණේ, කිරිල්ලී වගෙ... සීයක් විතර හිටියනේ ඒ පරණ ගෙදර!”

“සීයක් විතර? මට එච්චර හිටිය බවක් දැනුණේ නැහැනෙ.”

“ඒ ඉතින් සේරමලා එකම වෙලාවක එහාට ආවෙ නැති හින්දා. ඩියුටි අතරේ මාරුවෙන් මාරුවටනේ කෑම කන්න වුණත් ආවේ.” 
වෙන්නැතිය; අරුණ කියනවා හරිය.

ඒ හැමෝම duty first සෞඛ්‍යදාන ස්වේච්ඡාසේවීන්ය.

“දැනුයි තේරෙන්නේ. අපි දෙන්නත් ඔහෙ ආවට මොකද ඒක ඔයාලට කරදරයක් වුණා නේද කියලා.”

ප්‍රථමාධාර කඳවුරකදී..... දකුණු කෙලවරේ යමක් ලියන්නේ අරුණයි....
“එහෙම හිතන්න එපා අයියේ. අපේ ළමයින්ටත් ඔයාලව අමුත්තෝ නෙවෙයිනේ. යූත් එකේ seminarsවලට ඇවිත් එයාලා ගොඩක් ඔයාලව අඳුනගෙන හිටියේ. 
ඒ වගේම, ඔයාලා දෙන්නත් අපිට ගොඩක් උදව් වුණේ!” 

අරුණ කොළේ වහන්නට හැදුවත් ඇත්ත මේකය. 

උපාලිත් මාත් දැනගෙන හිටි ප්‍රථමාධාර දීමක් හෝ වෛද්‍යාධාර දීමක් හෝ නැතිය. අපට කරන්නට හැකි වුණේ කෑම ගෙනෙන්නට යනවිට උදව්වට යාම පමණි.

“නිමල් අයියට ඒක මතකයිද?” අරුණට පුදුමයකි. 
“වාරිමාර්ගේ දන්සලෙන් තමයි අපේ කට්ටියට කෑම දුන්නේ.”

“ඒක නෙවෙයි අරුණ, මට අමතක නොවෙන්නේ! දන්සල තිබුණු තැන පන්සලේ..... ඉතින් ඊට පස්සේ චිත්‍රකතාවේ කැලුම් වගේ හදලා තිබුණු බුදු පිළිමේ!”

“ඒ සාරානන්ද පිරිවෙනේ පිළිම වහන්සේ වෙන්නැති. එහෙ දන්සලෙනුත් අපේ ළමයින්ට කෑම දුන්නනේ.”

අනුරාධපුර සාරානන්ද පිරිවෙනේ බුදුරුව දකිද්දී  'ඉතින් ඊට පස්සේ' කැලුම්ව.........
එතකොට එය පැරණි පිළිමයක් නොවේ; නූතන එකකි. 

මට නම් කොරපොතු මාන්දම වෙන්නට ඕනෙය; මොන පැත්තෙන් ඉඳගෙන බැලුවත් මට ඒ පිළිමයෙන් තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේව පෙනුණේ නැතිය; 
ඔළුවෙන් හිටගෙන විතරය බලන්නට බැරි වුණේ. 
මට පෙනුණේම ‘ඉතින් ඊට පස්සේ’ චිත්‍රකතාවේ ‘කැලුම්’වය. 

ඒ දවස්වල මං කන්නාඩි නොදාපු හින්දා වෙන්නත් පුළුවනිය; එහෙම පෙනුණේ.

          ‘මේ තරම් සියුමැලිද කළුගල් හිතන්නටවත් බැරි නිසා-
           මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා.....’ 

මෙදා රජීව වෙල්ගමගේ අතින් එහෙම ලියවෙන්නට තරම් එදා ගල් වඩුවා නම් නිපුනතා ඇත්තෙක් විණි. 
එතරම් සංවේදී සිතුවිල්ලකට ළයාන්විත තනුවක් යොදන්නට දර්ශණ රුවන් දිසානායක පෙන්වූ සමත්කමම සුගායනීයව ගායනයේදී සුනිල් එදිරිසිංහයන්ද දක්වා ඇති බව අමුතුවෙන් කිව යුතු නැත.    

එහෙත් මෙවන් අග්‍රගණ්‍ය හපනුන් බිහිවෙන රටක- පෙරට එන අද්‍යතන ප්‍රතිමා ශිල්පියෝ, ගල් වඩුවෝ එදා කලාකරුවන් තරම් පිරිපුන් උදවිය නොවෙත්ද?

එදා කලාකරුවෙකු අද්‍යතන චිත්‍ර ශිල්පී සිතුම් සුධාරගේ තෙළිතුඩෙන්........
ඒ කාලයේ බුදු පිළිම නිම කළේ ‘නවතාල ක්‍රමය’ උපයෝගී කරගෙන බව අද ශිල්පීන් දන්නේ නැතිද? එහෙම දේවල්; එහෙම දැනීම අද ගුරුකුලයකට සීමා වුණු රහස් නොවේ. 
එහෙත් නූතන ප්‍රතිමා ශිල්පීන්; ගල් වඩුවන් ගල් යුගයෙනුත් එහාට ගිහින්ද කියලා හිතුණේ එදාය. 

ඊට පස්සෙත් දෙදාස් ගණන්වලදී, ආයෙමත් මට එහෙම හිතුණේය.

එහෙම හිතෙන්නේ මහරගම, දෙහිවල පාර දිගේ ටික දුරක් යද්දී, වම් පැත්තේ තියෙන බෞද්ධ ආයතන භූමියක වඩා හිඳුවා ඇති සුවිසල් සෙල්මුවා බුදු පිළිමයක් දකින වාරයක් ගණනේය.

ඔය සේරම වෙන්නේ මට ඕනෑම දෙයක් ‘භක්ති නේත්තරාවෙන්’ නොපෙනෙන හින්දා තමාය. එහෙම භක්තියක් නැති නිසා ‘අව් රැල්ලකටත් බුදු රැස් කියලා රැවටෙන වාසනාව’ මේ පඩත්තල මට නැත. 

ඒ හින්දාම බුදු පිළිමයක වුණත් සමාධි ගුණය තියෙනවාදැයි බැලෙන්නේ නිරුත්සාහයෙනි.

මට පෙනෙන ආකාරයට නම් මේ පිළිම වහන්සේ නව තාල ක්‍රමය අනුව..............
ඉතින්, මෙය මගේම මතිභ්‍රමයක් වෙනවා නම් මා හරිම කැමතිය.  
දෙහිවල පාරේ, බොරලැස්ගමුව වැවට මුහුණලා හිඳින ඒ සමාධි පිළිම වහන්සේගේ ‘ගෙල’ කොටය! මහත වැඩියි වගෙය!!

එහෙව් අඩුපාඩු නැති, අංග පුලාවෙන්- කඩවසමෙන් පිරිපුන් යව්වන-යව්වනියන් රැසකි; අනුරාධපුර ‘සෞඛ්‍යදාන පොසොන් කඳවුරේ’ හිටියේ. ඒ පිරිස අතරේ කිරිල්ලීත් හිටියාය.

හිටියා කිව්වාට උපාලිටවත්, මටවත් ඇය ගැන විශේෂයෙන් නිනව්වක් තිබුණේ නැත.

ඒ කිරිල්ලීගේ වැරැද්දක්වත්, අපේ වැරැද්දක්වත් නිසා නොවේ! 
එතකොට අපි හැම දෙනාම ටෙස්ටෙස්ටරෝන්, ඊස්ට්‍රජන් හෝමෝන හොඳින් වහනය වෙන- යව්වන මදයෙන් මත් වුණු අය වීමු.

ඒ කිරිල්ලීගේ හෝ අපගේ හෝ වැරද්දක් නිසා නොවේ!
එහෙත් අප හැමදෙනාම අතරේ තිබුණේ සහෝදර බැඳීමකි. 

තජකයෙදී වුණත් එහෙමය. අපමණ නිදහසක් තිබුණත්; එයින් අයුතු ප්‍රයෝජන නොගන්නටත්, එකිනෙකා ආරක්ෂා කරන්නටත් අපට තිබුණු හැදියාව......

එහෙම වුණේ නිකම්ම නොවේ. 

තජකයේ අපට පුහුණු කර තුබුණේ ‘තරුණ පෙළ වෙනුවෙන් තරුණ-තරුණියන් විසින්ම වැඩ සටහන් සම්පාදනය කළ යුතු බවයි. ඒවාට නායකත්වය සැපයීමත්, මෙහෙයවීමත් අප විසින්ම කළ යුතු බවයි!’ 
එවන් දැක්මකින් යුතුව, අප කෙරෙහි පූර්ණ විශ්වාසය තබද්දී අපි අපටම නීති-රීති හදා ගත්තෙමු.

අපේ පොලීසිය වුණේ අපමය; 
අපේ විනිසුරුවන්- අපේ ගුරුවරුන් වුණේ අපමය. 
විටෙක ලොක්කන් වෙන අපට ඒ සමඟම සොක්කන් වෙන්නටත් හැකි විණි.

විටෙක ලොක්කන් වෙන අපිම විටෙක සොක්කන් වීමු!
සෞඛ්‍යදානයේ වුණත් මට පෙනුණේ ඒ රටාවමය. 

අරුණ, කිරිල්ලී ඇතුළු නඩයම සම වයසේ උන් අයයි. අපේ වයසේම අයයි! ඉතින්, සාරානන්දයේ හරි වාරිමාර්ගයේ හරි දන්සලකට ගිහින් ලොකු ප්ලාස්ටික් බාල්දිවලට දැමූ කෑම රැගෙන ඒම අප කාගේවත් හිතට බරක් වුණේ නැත.

නමුත් ..... අර පිළිමය දකින වාරයක් ගණනේ....

සාරානන්ද පිරිවෙනේ බුදු පිළිමය එදා කොයි තරම් රිදවිල්ලක් මගේ හිතේ ඇති කළාද කියලා හිතාදර ඔබට කිව්වාට මදිය. 

සාධක ඇතිවම පෙන්වන්නට ඕනෑය. 
ඒ සිතිවිල්ලෙන් යුතුව, පැය ගණනාවක් තිස්සේ එහි foto එකක් ජාලයේ හොයමින් වෙහෙසුණෙමි. තවමත් හිතට හරි යන එකක් හමු වුණේ නැත.

එහෙම වුණත්, ඉතා වැදගත් කතාවක් අහම්බෙන් හමු වුණේ එතකොටය.

මේ පුණ්‍ය භූමියේ......... (සිත්තම- සිතුම් සුධාර)
“.... මෙම පිංබිමේ දැනට ඉදිකර ඇති 88 රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේගේ වැඩ බොහෝ දුරට කරගෙන යන අතරේ පුරාවිද්‍යාවෙන් ලිපියක් ලැබිණි.

-වහාම පිළිමයේ වැඩ නවත්වා එය කඩා ඉවත් කරන ලෙස එම ලිපියේ සඳහන්ව තිබුණි. වැඩ නැවතුණේ නැත. 
නිලධාරි මහතෙකු නාහිමියන් හමුවට පැමිණ “නායක හාමුදුරුවනේ. මෙම පිළිමය අවසරයක් නැතිවයි ඉදිකරන්නෙ. ඒ නිසා එය ඉවත් කළ යුතුයි. අනික මේ පැරණි සිද්ධස්ථානයන් තිබෙන තැන්වල මේවා ඉදිකරපුවාම පැරණි ඒවාට අගෞරවයක් වෙනවා. එම නිසා මෙය ඉවත් කළ යුතුයි.”

-එවිට නාහිමියෝ ‘මහත්තයෝ, මේ රට බුදුන් වහන්සේට හත් වතාවක් පූජා කරපු එකක්. ඒ නිසා බුදුන් වහන්සේට ලංකා පොළොවේ ඕනෑම තැනක වැඩ ඉන්න කාගේවත් අවසරයක් අවශ්‍ය නැහැ.

-අනික පැරණි සිද්ධස්ථානවලට අලුතින් ඉදිවෙන ඒවා නිසා අගෞරවයක් වෙනවා නම් මට ඉස්සර වෙලා දුටුගැමුණු රජ්ජුරුවන්ට දඬුවම් දිය යුතුයි.’

පිළිම නිර්මාණයේ කටයුතු....... (සිත්තම- සිතුම් සුධාර)
නිලධාරි මහතා නැගිට ගියේය. 
පිළිමය නිර්මාණය කිරීමේ කටයුතු දිගටම සිදුවිය. දැන් එම පිළිම වහන්සේ බෞද්ධ ජනතාවගේ භක්තිය, ගෞරවය හා ශ්‍රද්ධාව ඉස්මතු කරන්නක් බවට පත්වී ඇත..........”

(ඒ කතාව නිවැරැදි නම් නිමල් දිසානායක බෞද්ධයෙක් නොවේ.) වන්නාටය!

රසික ඔබ කියවූ ඔය සිදුවීම මා කියන්නක් නොවේ. මා කළේ 2019 මාර්තු 12 ‘දිනමිණ’ පුවත්පතින් ටිකක් උපුටා ගැනීම විතරය. උඩින් විතරක් නොවේ, යටි පෙළෙනුත් කියවෙන දේවල් විමසීම ඔබට භාරය. 

කාලාන්තරයක් පවතින්නට කෙරෙන මෙවන් කටයුතුවලදී ඒවා සුදුස්සන්ටම භාර දෙන එක හොඳය. ඒත් ගස් නැති රටේ තුත්තිරි ගහත් ගසක් වෙනවලුනෙ. එහෙම උකුණන් ලවා ගල් අද්දවපු කතන්දරයකුත් විටෙක අරුණගෙන් කියැවිණි.

එතකොට තදේටම යුද්දේ! දොස්තරලා හිඟයි.........
“එතකොට තදටම යුද්දෙ යනවා. වව්නියාවේ, ත්‍රිකුණාමලේ දුර තියෙන ඉස්පිරිතාලවල ඩොක්ටර්ස්ලා හිඟයක් තිබුණා. 
මොරවැව, ගෝමරන්කඩුව, මහදිවුල්වැව, මාමඩුව, මහ කච්චකොඩිය, නීලපොල......(අරුණ තව නම් වැලක්ම කියාගෙන ගියේය. ඒවා මෙතැන නොලියන්නේ මං වහන්සේ පවා ඒ නම් පළමු වතාවට ඇහුවේ එවෙලේ බැවින්ය.) වගේ තැන්වල තමයි දොස්තර මහත්තුරු හිටියෙම නැත්තේ. 

-ඒ වගේ ගම්වලට නිතරම attack කෙරුණා.

-ඒ වෙලාවේ අපි වගේ පුහුණු ස්වේච්ඡාසේවීන්ව තෝරලා අරන්, තව ට්‍රේනින් එකකුත් දීලා barefoot doctorsලා විදිහට ඒ තැන්වලට යැව්වා. ඒ අත්දැකීම් නම් නිමල් අයියේ.....” 

බර හීල්ලීමක් අරුණගේ කතාවට කෙටි විරාමයක් තිබ්බේය.

“ඔයාලට ප්‍රශ්නයක් වුණේ නැත්ද?”

අරුණට ටික වෙලාවක් යන තුරු ‘මුඛ බන්ධනයක්’ වුණේ එවිටය. 
“.....අපේ දහ දොළොස් දෙනෙකුටම එහෙම පත්වීම් හම්බ වුණා.... මං හිටපු සෙන්ටර් එකට අල්ලපු එකේ හිටිය යාළුවා AGA එක්ක ට්‍රින්කෝ ඉඳලා ජීප් එකක එද්දි blast එකකින් නැති වුණා!”

අල්ලපු මෙඩිකල් සෙන්ටර් එකේ හිටි යාලුවා බ්ලාස්ට් එකකින්........
එයාලාට කොයි තරමකට පරාණ භය දැනෙන්නට ඇතිද? 

“අරුණට මතකයි නේද, 83 ජුලි කලබල පටන් ගන්න දවසෙත් අපි හිටියේ අනුරාධපුරේ. Youth එකෙන් දහදෙනෙක් ඇවිත් ඉස්කෝල දෙකක programmes කර-කර ඉන්දදියි ඇඳිරි නීතිය දැම්මේ. 

-අම්මෝ.... ඒ සැරේ අපි කොළඹට ගිය හැටි... මර බයේ! අනුරාධපුරේ ඉඳලා කොළඹට යන්න දවස් දෙකක් ගියා..... මං තවම පංච තන්තරේට එව්වා ලිව්වෙ නැහැ... ඒක නෙවෙයි, ඊට පස්සේ මොනවද වුණේ? ස්වේච්ඡා සේවෙට තිබිච්ච උණ සනීප වුණාද?”    

“මගෙන් අහන්නේ....., නිමල් අයියලාට එහෙම සනීප වුණාද?”

ඒකත් ඇත්තය. “ඒ ඉතින් තරුණ මදය ඔළුවට ගහපු කාලෙනේ.... මොනවා හරි කරනකොට වැඩේ ගැන මිසක් ඉන්නවද මැරෙනවද කියන එකේ ගානක් නැහැ.” ඒ ටිකමය, අරුණ දිසානායකටත් සිද්දවී තිබුණේ.

ඉසුරුබර උපන් දිනයකට සුබාසිරි අරුණ!

“මටත් ඒ මදයම තමයි ඔළුවට ගහලා තියෙන්න ඇත්තේ. මං ඔයාට වැඩිය බාලයිනෙ.” අරුණ කිව්වේ සැහැල්ලුවෙනි.

(එදා එහෙම කියූ අරුණ දිසානායකට 2019 දෙසැම්බර් 19 වෙනිදා අවුරුදු 58 ලැබුවේය! සුබ උපන් දිනයකට ආසිරි අරුණ!!)

ඔන්න ආයෙම අතීතෙට.... ඒ එක්කම ආයෙත් සෝබර මුහුණක්.... 
“පුදුම දුකක් විඳගෙන අපි යාළුවගේ මරණෙට සහභාගී වෙන්න කොළඹ ආවේ. ඒ වැඩ කටයුතු ඉවර වෙච්ච ගමන්ම අපි ආයෙමත් ගියේ උතුරට.... ඒ තරං උණක් අපටත් තිබ්බේ ඒ කාලේ......”

අනුරාධ, උපතිස්ස දෙන්නා ෆිටි සමයේ, උතුරේ- රජරට; මේ ඉසව්වේ මෙහෙම යුද්ධ තිබුණා නම්....
ඈත අතීතයේ හැදූ ගල් පාලමේ කොටස් අදත් සාඩම්බරයෙන්........
උපතිස්ස, අනුරාධ  කුමාරයන් දෙන්නා ලංකාවේ ශිෂ්ටාචාරයේ ආරම්භක යුගයේ නගර පිහිටුවන්න තෝරාගත්තේ කදම්භ නදිය අසබඩ ප්‍රදේශයක්. 
අරිප්පු (Arippo) ගඟ එහෙමත් නැතිනම් මූසලි ආරු (Musali Aru) කියන්නෙත් මේ කදම්භ නදියට. 
අප හැමෝම දන්නා නමකින් කියනවා නම් ‘මල්වතු ඔය’.

ඔන්න මගේ පුරුද්දක් අතහැරගන්න වෙලාවක් ඇවිත්. 

හරි විදිහට නම්; වෙනදාට කෙරෙන විදිහට නම්; දැන් මල්වතු ඔය ගැන චුට්ටක්වත් මේ පෝස්ටුවේ ලියන්න ඕනි.

“තමුසේ මොනවද ඒ ගැන දන්නේ? නිකං මෝඩයා වෙන්න යන්න එපා. භූෂණ වගේ කෙනෙකුටම බාර දෙනවා ඒ රාජකාරිය. ඒ මනුස්සයා ඒක තිතටම කරලා තියෙන්නේ මාස හත-අටකට කලින්ම!” හිත මුරගානවා.

මල්වතු ඔය හරස් කරලා බැන්ද තේක්කම අමුණ.....(සිංහලේ අඩවියෙන්....)
මල්වතු ඔය ඒ තරං වැදගත්ය කියලා පොසොන් එකට එහාට ගිය ඒ දවස්වල මං දැනගෙන හිටියේ නැහැ.

ඊට අවුරුදු 40කට විතර පස්සේ ‘සිංහලේ’ බ්ලොග් අඩවියෙන් කදම්භ නදිය ගැන කියෙව්වට පස්සේ ආයෙම වතාවක් තේක්කම අමුණ බලන්න යන්න දොළදුකක් හදාගෙන ඉඳිද්දී තමයි මේ ලියන්නේ! 

හිතාදර රසික-රසිකාවියනි. මෙතැන ක්ලික් කරලා ‘කදම්භ නදියේ ජලය මානාමතු වැවට හැරවූ දාසෙන්කැළි රජුගේ තේක්කම අමුණ’ පැත්තේ ඇවිදලා එන්න! එහෙම යන එක ගැන ඔයාලා චුට්ටක්වත් පසුතැවෙන එකක් නැහැ! 

ඔන්න භූෂණ මහත්තයෝ, මගේ පෝස්ටුව හැඩ කරන්න ඔයාගෙන් foto එකකුත් ප්‍රසිද්ධියේ හොරකම් කරගෙන ඉහළින් දැම්මා.

පොසොන් පෝයට වන්දනාවේ එන සැදැහැවතුන්ගෙන් ගොඩක් දෙනා නවතින්නේ රූස්ස ගහක් යට. ඉටි රෙද්දක් එලාගෙන, ගෙදරින් ගෙනෙන සබ්බ-සකලමනාවම තියෙන බෑග් මල්ලත් එතැනම තියාගෙනයි, එයාලා ඉන්නේ. කන්නෙ දන්සැලකින්; බොන්නේ තාවකාලිකව ඉදි කෙරෙන වතුර ටැංකිවලින්; නාන්නේ වැවකින් හරි මල්වතු ඔයෙන් හරි.

සිතුම් සුධාරට මැසේජ් එකක් යැව්වේ මේ චිත්‍රය මගේ බ්ලොගයට ගන්නද කියලා .............
මේ හරියට එනකල් කොටලා තියෙද්දී ගිය ඉරිදා- දෙසැම්බර් 15 වෙනිදා උදේ කියෙව්වා සිතුම් සුධාරක ගැන ලිපියක්.

ඒකෙ තිබුණා මල්වතු ඔයට උඩින් ගල් පාලම හැදුව හැටි කියවෙන සිත්තමක්. 
ඒ සිත්තම මේ පෝස්ටුවට ගන්නද කියල අහලා යැව්වා මැසේජ් එකක්. 

ඒකෙන් තවත් පෝස්ටුවක් ලියවෙන්න මුල පිරුණා. 

එහෙම ලියවුණු post එකේ පළමු කොටස publish කරලත් ඉවරයි. ‘හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!’. 

“උපාලි අයියේ, ඔයාලා නාන්නේ නැද්ද?” අනුරාධපුරේ සෞඛ්‍යදාන කඳවුරේ නැවතිලා ඉඳිද්දී කෙල්ලෙකු ඇහුවේ හස රැල්ලකින් මුව සරසාගෙනය!

උපාලි කවුරුන් එක්කවත් කට ගහගෙන යන මනුස්සයෙක් නොවේ. නමුත්, ක්‍රිකට් සෙල්ලම් කරන්නට ගියාම නම් තදින්ම ඇවිස්සෙයි. සෞඛ්‍යදානේ නංගියෙකු එහෙම ඇහුවාමත් උපාලි හිනා වුණා විතරය. මටය, කට පියාගෙන ඉන්නට බැරි!

“යනවකෝ උපාලි, තමුසෙව නාවන්නනෙ අඬ ගහන්නේ!” මට කියැවිණි.

මෙයාව දැක්ක ගමන් දිලිප් ජනක කුමාරට 'නිදි'ව මතක් වෙලා තියෙනවා............
“අපි ඇහුවේ එක්කෙනෙක් ගැන විතරක් නෙවෙයි. ඔයාලා කියන්නේ බහු වචනෙන්..... දෙන්නටම. දෙන්නම නාන්නේ නැද්ද? අපි නං නාන්න යන්නයි හදන්නේ.”

“කොහාටද?”

“කොහාටද කපුටටද කියලා නං දන්නේ නෑ! අපි නාන්න යන්නේ නම් මල්වතු ඔයට!”

ගිය සතියේ දවසක දිලිප් ජනක කුමාර මට අපූරු post එකක් එවා තිබිණි. travelminds.lk එකෙන්ය, දිලිප් එය හොයාගෙන තිබුණේ. 
‘ට්‍රිප් යන අය අතරේ ඉන්නා විවිධාකාර පුද්ගලයන්’ වර්ගීකරණය කර තිබුණු ඒ පෝස්ටුව හරිම නිර්මාණාත්මකය. 

එහි ඉන්නා එකෙකු දුටු ගමන් මට සිහිවුණේ ‘කොහෙ තියෙන කැඩපතක් ඉස්සරහට ගියත්’ මට කොකං පානා ගොබ්බයෙකි. 
(දිලිප්ට නම් සිහිවෙන්නට ඇත්තේ මාවය.) 

ඉතින් මේ ලියන දියබරියා මල්වතු ඔයට යන්නට එක පයින්ම ......
මීට කලිනුත් මේ කාරණය නම් මම කියා ඇත්තෙමි. ‘මෙතෙක් මා ජීවත්වී ඇති දවස් ගණන මෙන් දෙගුණයකට ඉතා ආසන්න වාර ගණනක්’ මා නාලා තිබෙයි. 

නිකම් ‘නාන’ වාර ගණන අපමණය. 
මෙතැනදී මං කියන්නේ වතුරෙන් ස්නානය කරන වාර ගණන පිළිබඳවය. (අදටත් මම දිනකට අඩුම තරමින් දෙවතාවක් නාන්නෙක්මි!)

ඉතින් එහෙව් ‘දියබරි නිදි’ මල්වතු ඔයට යන්නට අකැමැති වෙයිද?

“යං උපාලි!” මට නිකම්ම කියැවුණේය. මනුස්සයාත් පස්ස ගැහුවේ නැත! අපේ සරොම්, තුවා කැටි කරලා අරං......ඕන්න යනවා ඊළඟ කොටසට.

14 comments:

  1. 'පන බේරපු කිරිල්ලී' 'දෙවන කොටස' දැක්කාම තමයි මට තේරුනේ මම පළමුවෙනි කොටස කියවා නැති බව. ඒක නිසා 2 කියවන්න පෙර ආපසු ගිහින් 1 කියවලා ආවා.
    මල්වතු ඔයට ආරුවී ආරු කියලා කියන බව අහලා තිබුනාට අරිප්පු ගඟ හෝ මුසලි ආරු කියන බව දැනගත්තේ ඔයාගෙනුයි.
    ඔහොම නාන්න ගිහින් ගිහිං මොකද උනේ කියලා ඊළඟ කොටසින් දැන ගනිමු.
    ස්තුතියි.

    ReplyDelete
  2. සෑම්, එකේ සම්පූර්ණ ගෞරවය භූෂනටයි අයිති, වෙලාව තියේ නම් 'කදම්භ නදියේ......' කියවලා බලන්න.

    ReplyDelete
  3. Replies
    1. හිට්ලරුත් හැමදාම නාන කෙනෙක්ව හිටියලු!

      Delete
  4. පුදුම නෑමක්නෙ ඒක. ජල දූෂණයට මුල.

    ReplyDelete
    Replies
    1. ජාල දූෂණයක් නම් සිද්දවෙනවා තමයි. මගෙන් නම් එහෙම වෙන්නේ අඩුවෙන්, මොකද ඔය ෂැම්පු අරවා මේවා පාවිච්චියක් නැහැ. රසායන ද්‍රව්‍ය අඩුවෙන්ම තියෙන බේබි සබන් තමයි පාවිච්චි කරන්නෙත්, ඒ නිසා.

      Delete
  5. කවුද කිව්ව සාරානන්ද පිරිවෙනේ පිලිමෙ හරියට අටම්පහුර මහත්තය මහණවුනොත් වගේ කියල

    ReplyDelete
    Replies
    1. කට, කට Pra Jay මහත්තයෝ. කොලු උන්නාන්සේ කෙනෙකුට ඇහුනොත් ඒ අසරණයව මහණ කරවලාම තමයි පස්ස බලන්නේ. මහන මැෂින් හදන්නත් දන්නා කෙනා නිසා.

      Delete
    2. ප්‍රා ජේ, සකල සිංහල බ්ලොග් කලාවට අධිපති, බ්ලොග් කරුවන්ගේ ශාන්තුවරයා වූ, අටම්පහියට, අටම්පහුරට, කැඩුනු මැෂින් වලට අරක් ගත්, බ්ලොග් වලට පිහිට වෙනවයි, සෝම පානෝත්සවයන්හි මුලසුන ගන්නවයි සුපසිදු අපගේ ගුරු දේවෝත්තම වු රාවණ රජ්ජුුරුවන්නේ හෙළ යක් පරපුරෙන් පැවතෙන අටම්තුමාට ගැරහීම හෙලා දකිමු.

      Delete
    3. ලොකු, මගෙනුත් ලොකු වැරද්දක් වෙලා. ඔයාගේ කමෙන්ට එක කියවද්දියි දැක්කේ. හැමෝම මට සමාවෙන්න ඕනේ. 'ලොකු උන්නාන්සේ කෙනෙකුට' කියලා කොටද්දී k l අකුරු දෙක වැරදිලා loku වචනේ kolu වෙලා. සමාවෙන්න ඕනේ ලක්මාල්!

      Delete
    4. ලොකු මල්ලිට අර ලිස්ට් එකේ වැදගත්ම එකක් අමතක වෙලා. "මහා කුණුහරුප චක්‍රවර්ති" කියන කෑල්ල...

      Delete
  6. මේ මැත කාලයේ නෙලුව රම්බඩගල්ල විහාරයේ බුදු පිලිමයෙත් සිරසයි බෙල්ලයි ලොකුයි ඇග පොඩියි.

    ReplyDelete
    Replies
    1. හුඟක් තැන්වල පිළිම නෙලා තියෙන්නේ ශාස්ත්‍රය නොදන්නා අය වගෙයි, අසංග.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්