li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Monday, February 10, 2020

අසිරිමත්වූ දේකි -පළමුවෙනි කොටස

කොහෙවත් නැති පොතක් නෙවෙයි මේ!
දොළහ වෙද්දී - පළමු කොටසින් මං පොරොන්දුවක් දුන්නා. මතකයි නේද? ඒක ඉටු කරන්න ලක-ලැහැස්ති වෙද්දී, මට පුරුදු විදියටම  චුට්ටක් වටපිටාවෙත් හොයලා බැලුවා.  

‘තමුසෙගෙ ජීවිත කතාව කියවගෙන එන අපට කොහෙවත් නැති පොතක් මොකටද’ කියලා කවුරු හරි ඇහුවොත්? අනෙක වර්තමාන තත්ත්වය ගැන මං කොච්චර දැනුවත්ද? මං වහන්සේ update වුණා-නොවුණා කාරි නෑ, ලියන්නේ යාවත්කාලීන සමාජයකටනේ.

ඉතින් update වෙලා ඉන්න full try කරන ‘මැන්ටල් මං’ FB එකෙන් ගොඩක් දේවල් දැනගන්නවා! එහෙම වෙලාවක....

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති මහත්තයා ‘හතේ අපේ පොතට ලුණු වැඩි වුනාලු’ කියලා ලිපියක් 2020 ජනවාරි 21 වෙනිදා රාත්‍රී 8.20ට මුහුණු පොතේ පළකොට තිබුණා. ‘හතේ අපේ පොතේ පාඨක සමාජය’ට ඒක share කරගෙන. 

ඒ ලිපිය මම දැක්කේ පෙබරවාරි හත් වෙනිදා..........
ඒ ලිපිය මං දැක්කේ පෙබරවාරි 7 වෙනිදා.

ජනවාරි 21 වෙනිදා හවස දෙකට පටන්ගෙන 5.30 විතර දක්වා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණු ඒ රැස්වීම කැඳවලා තියෙන්නේ ආයතන දෙකක් එකතුවෙලා. 
පාර්ලිමේන්තුවේ අධ්‍යාපන සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවයි, කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික කාරක සභාවයි ඒකාබද්ධව.

රැස්වීම ඉවර වෙලා ආව ගමන්ම; එදාම වරුණ මහත්තයා ඒ ලිපිය ලියන්න ඇත්තේ ඉතාම කාලෝචිත දෙයක් නිසා වෙන්ටෝනෙ. 
ඔන්න ඒ වෙනුවෙන් එතුමාට මගේ ප්‍රණාමය!

ඒ විස්තර සේරම ඔයාලට මුල්ම තැනට ගිහින් බලන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. මට වඩාත් වැදගත් වෙන්නේ ආචාර්යතුමා එහිදී නඟා තිබුණු ප්‍රශ්න 7යි. 

ඊට යටින්, එතුමාම ලියා තිබුණා නොවැ ‘මේ ප්‍රශ්න එකකටවත් කාගෙන්වත් උත්තර ලැබුණේ නෑ’ කියලත්.

ඔය සාකච්ඡා සම්මන්ත්‍රණ ගොඩකට යන උදවිය කේක් කාලා තේ බීලා කිරා වැටි-වැටී ඉඳලා.....
ඔය වගේ රැස්වීම්වලදී ආයතන නියෝජනය කරමින් එන ගොඩක් උගත් අයට ආපහු යන්ටත් හදිස්සි නිසාවත්ද අර ප්‍රශ්න 7 ට උත්තර දෙන්න ඉඩ නොලැබුණේ? (එහෙමත් නැතිනම් සාකච්ඡාව ඉතා උණුසුම්ව ගලාගෙන ගිය නිසාද?)

අනේ, මෝඩ මං එතැන හිටියා නම්, දෙනවා තරමක් කෙටි උත්තර 7ක්. 

මෙන්න ඒවා අනුපිළිවෙලින්. ඉඩකඩ වගේම ඔයාලගේ ඩේටා ගැනත් මට මතක් වුණු නිසයි, ඒ ඒ ප්‍රශ්නය එක්කම මගේ උත්තරයත් යොදන්නේ.

1. ජීවිතයට අදාළ හැම දෙයක් ම පාසලේ දී ම ඉගෙන ගත යුතු ද?  
  1. නැත.

2. දෙමව්පියන් කියන්නේ ගුරුවරුන් නෙවෙයි ද?   
  2. අර්ධ ගුරුවරුන්ය.

3. සමාජයේ ගුරුවරු නැති ද?   3. සිටිති.

අද කාලේ සමාජයේ ගුරුවරුන් කොච්චර ඉන්නවද? (විනී හෙට්ටිගොඩ මහතාගේ කාටූනයකි).
4. යහළුවන් අතර ගුරුවරු නැති ද?   4. සිටිය හැකිය.

5. තමන්ටත් තමන්ගේ ම ගුරුවරයෙක් වෙන්න බැරි ද?  
  5. හැකිය. එහෙත් එසේ වනුයේ තම බුද්ධියේ තරම අනුවය.

6. කවි, කෙටි කතා, නව කතා වගේ දැනුම හරහා මේ දැනුම සන්නිවේදනය කරන්න බැරි ද?      6. තරමක් දුරට හැකිය.

7. මේ දේවල් අමු අමුවේ කියන්නේ සන්නිවේදන හැකියාව නැති අය නේ ද? 
  7. (ලඝු පිළිතුරක් ප්‍රමාණවත් නැත.) ඒ ඒ සන්නිවේදකයාගේ හා ඒ ඒ ග්‍රාහක/ඉලක්ක කණ්ඩායම අනුව මෙය වෙනස් විය හැකිය.

හැබැයි, මේ ප්‍රශ්න දිහා බලපු ගමන්ම තේරෙනවා ‘ගොනා හැරෙන්නේ කෙහෙල් පැලය කන්න’ බව. 

මගේ නසරානිකමට මට එහෙම හිතුණා වුණාට චන්ද්‍රකීර්ති ආචාර්යතුමා තුන්හිතකින්වත් එහෙම නොහිතන්නත් ඇති, සමහර විට.

අපේ ළමයි ඔහොම කුණුහරුප කතා කරන්නේ නැහැ. එයාලා හොඳ ශීලාචාර.....  (4 පිටුවේ ඡායාරූපය)
අනේ දහස් වාරයක් සමාවෙන්න ඕනේ ආචාර්යතුමෝ. මට එහෙම හිතිවිල්ලක් ඇති වුණේ මෙන්න මේකයි. ඔබතුමාගේ ලිපියේ 1/3 කටත් වැඩිය වෙන්වෙලා තිබුණේ සාකච්ඡාවට සහභාගී වුණු ඇත්තන් ගැන කියන්න. ඒ විදිහට බැලුවාම කතා වුණු දේවල් ටික ගැන ලියවෙලා තිබුණා මදිත් තරම් ....

ඒ අතරේ ඔන්න අපේ පොතේ වැඩේට....

‘අසිරිමත්වූ දේකි’ මුලින්ම මුද්‍රණය වුණේ මොන අවුරුද්දේද කියලා මං හරියටම දන්නේ නැහැ. 1979 ට කලින් බව විතරයි ස්ථිරවම කිවහැකි. 
මගේ ළඟ තියෙන්නේ 1987 print එකෙන් පිටපතක්. ඒ දෙවෙනි මුද්‍රණය.

මේ පොත ‘පංච තන්තරේ’ට ඔබන්න සැරසෙනකොට මං හතේ පොත ගැන තිබුණු සාකච්ඡාව ගැන දැනගෙන හිටියේ නැහැ. අදයි; පෙබරවාරි 7 වෙනිදායි චන්ද්‍රකීර්ති මහත්තයාගේ ලිපියෙන් ඒ විස්තර දැනගත්තේ. 
(මේ පොත ගැන ඒ මහත්තයා මොනවා කියාවිද? මේ පෝස්ටුවේ ලින්ක් එකක් මං එතුමාටත් යවනවාමයි. දැනුවත් කිරීම සඳහා. ඒවා යුතුකම්නේ.)

පොත ගැන මගේ වරුණේ කියවලා...... (අසිරිමත්වූ දේකි 1,2,3 පිටු)
‘අසිරිමත්වූ දේකි’ පොත ගැන මගේ වරුණේ කියවලා, අපේ ඩ්රැකී උන්නැහේ හිත හොඳ වැඩිකමටම, මට නැව් කඹයක්ම ගිල්ලන්නත් හදලා තිබුණා “ඇයි ඉතිං ඔය පොත ආපහු පබ්ලිස් නොකරන්නෙ?” කියලා. 

මං පොත් අච්චු ගැහිල්ලට ආයෙම නොගියත් කාට හරි මේ පොත පළ කරන්න හිතුණොත්....  නැවත මුද්‍රණයක් කරනවා නම් මේ පෝස්ටුවලින් ඒක ලේසි වෙයි කියලත් හිතෙනව. 

ඒත් ඉතින් ‘වවුලගේ මඟුල් ගෙදර ගියා නම් එල්ලිලා ඉඳපං!’ කියලා කියනවනේ. පොතේ අන්තර්ගතය අස්සට මගේ චූර්නිකාවල්.... ෆොටෝ එහෙමත් ඔබනවා. 
එහෙම කරන්නේ ‘පංච තන්තරේ මගේ රටාව නොකඩවා පවත්වාගෙන යන්නයි! ඒකට තරහ නැහැනේ?

මෙන්න පොතේ තුන්වෙනි පිටුවෙන් පටන් ගන්නවා:

මේ පොත - තරුණ ජනගහන කමිටුවේවත්, අපේවත්, පුද්ගලික අදහස් රැගත් වචන මාලාවක් නොවෙයි. එය විද්‍යාත්මක පොතපතින්, සඟරාවලින්, පරීක්ෂණවලින් සහ දේශනවලින් රැස්කර ගන්නා ලද කරුණු ගොනුකර පළ කිරීමක්.

මේ පොත නියම ලිංගික අධ්‍යාපනය ලබා ගැනීමට නොඉවසිලිමත්...........
මේ පොත - ඔබත් මමත් දන්නා නමුත් හරියටම නොදන්නා; සුප්‍රකට නමුත් එතරම්ම ප්‍රකට නැති ඉතා වැදගත් කරුණු සමූහයක් ඔබ වෙත ඉදිරිපත් කරයි.

මේ පොත - ඔබ නොදන්නා දේ හෙළි කිරීමටත්, දන්නා දේ තවත් තහවුරු කිරීමටත්, විශේෂයෙන්ම අප අතර ඇති මිථ්‍යා මත දුරු කර ලීමටත් කරන ලද උත්සාහයක්.

මේ පොත - මුල් වරට පළ කරවීමේදී දයා අබේවික්‍රම, ජී.ඩබ්ලිව්. සුරේන්ද්‍ර, දොස්තර දියනාත් සමරසිංහ, ප්‍රභාත් මානවසිංහ, පාල පීරිස්, රන්ජන් ඉන්ද්‍රානි, ප්‍රෑන්ක් පුෂ්පනායගම්, බන්දුල පීරිස්, සුනිල් ගෝවින්නගේ, දොස්තර හේසුකු විමලරත්න හා හැරල්ඩ් පීරිස් සහාය දුන්නා.

මේ පොත - නැවතත් මුද්‍රණය කරවීමේදී තරුණ ජනගහන කමිටුවේ ප්‍රසන්න පනංගල, සනත් කීර්තිසිංහ, උපාලි ජයරත්න, නන්දනී හෙට්ටිආරච්චි, අනුර ජිනදාස, ඉන්දිරා හෙට්ටිහේවා, නිමල් දිසානායක, මර්වින් බොතේජු සමඟ 1987 ත.ජ.ක. සභාපති ඩී.ඩී. පද්මසිරි දිවා රෑ නොබලා මහන්සි වූවා.

ලිංගිකත්වය අවිවාහක අයට තහනම්ද? (4,5,6 පිටු)
මේ පොත - නියම ලිංගික අධ්‍යාපනය ලබා ගැනීමට නොඉවසිලිමත් තරුණ ඔබටයි!
තරුණ ජනගහන කමිටුව
1987. 03. 25

එතනින් තුන්වෙනි පිටුව ඉවරයි. මෙතැන (5 පිටුවේ) ඉඳලයි පොතේ අන්තර්ගතය -text එක පටන් ගන්නේ!

“අපේ ළමයි නම් ඔහොම නෑ. ඒ ගොල්ලෝ ඕව දන්නෙත් නෑ” හුඟක් වෙලාවට ලිංගික කරුණු ගැන කතා බහ කරද්දී අපේ අම්මල තාත්තල වැඩි දෙනෙක් මේ වගේ දේවල් කියනවා. ඒ ගැන ඔබ කියන්නේ මොකක් ද?

මේ වගේ කතා අපි ඕනෑ තරම් අහල තියෙනවා. ඒ වුණාට නියම ඇත්ත නම් මේක නෙවෙයි. මේ වගේ වෙලාවට ‘දෙමාපියන් ඒ අයගේ දූ දරුවන් ගැන ඇත්ත වසන් කරනව’ කියන එකත් හරි නැහැ. අපේ වැඩිහිටි අය ගැන හිතන කොට මේ වගේ කතා කියන්නේ ඇයිද යන්න අපට තේරුම් ගන්න පුළුවන්.

ඒකට ලොකු හේතුවක් තමයි ලිංගිකත්වය අවිවාහක උදවියට තහනම් දෙයක් ලෙස සැලකීමේ පුරුද්ද.

වැඩිහිටියන් හදන්නේ තමනුත්, දරුවනුත් හරිම හැදිච්චි උදවිය කියලා ලෝකෙට පෙන්වන්න!
මේ වැඩිහිටියො හිතන්නේ ලිංගික කරුණු ගැන කතා කිරීම පවා වැරදි දෙයක් කියල. ඒ හින්ද තමයි අර වගේ කතාවලින් වැඩිහිටි අය තමනුත් තම දරුවනුත් “වැදගත්” පුද්ගලයින් හැටියට මවා පෙන්වන්න උත්සාහ කරන්නේ.

එහෙනම් මේ වගේ මව්පියවරුන් කරන්නේ වැරැද්දක් නෙමෙයි කියලද ඔබ කියන්නේ?

ඒ වගේ කතා ගැන දොස් කීම හෝ වාදවිවාද කිරීම වැදගම්මක් ඇති දෙයක් කියල අප හිතන්නේ නැහැ.

නමුත් වගකීමක් ඇති අනාගත දෙමව්පියන් හැටියට “ලිංගිකත්වය හා අපේ දරු පරපුර ගැන” ඇත්ත ඇති හැටියෙන්ම අපි තේරුම් ගන්න ඕන. එහෙම තේරුම් ගත්තම තමයි ඔවුන් නියම මඟ යවන්න පුළුවන් වෙන්නේ. අන්න ඒකයි අපි කියන්නෙ.

ළමයින් ගැන අපි තේරුම් ගතයුතු ඇත්ත මොකක් ද?

ගෙදරදී කතා නොකරන, කතා කරන්නට තහනම් දේවල් ළමයි එකතු වුණාම ඕනෙ තරම්......
පාසල් යන වයසේ ළමයි තමන් හා යාළු මිත්‍රකම් දක්වන අනෙකුත් ළමයින් සමඟ බොහෝවිට ලිංගික කරුණු ගැන කතා කරන බව අප කවුරුත් දන්නව. 

ගෙදරදී කතා කිරීමට ඉඩක් නැති මෙම “රසවත්” කාරණා ගැන බොහෝ උනන්දුවක් දක්වන ඔවුන් ඒ ගැන කතාබහ කරමින් ඒවා පිළිබඳ නොයෙකුත් දේ එහිදී ඉගෙන ගැනීම සාමාන්‍ය දෙයක්.

සමහරවිට තමන් ඉගෙන ගන්න දේ ගැන ඔවුන් නොයෙක් පරීක්ෂණත් පවත්වනව.

වෙනත් පාඩමකට නම් ඔවුන් මේ තරම් උනන්දුවක් කිසිසේත්ම දක්වන්නේ නැහැ. 

මේ විදිහට ඔවුන් නොයෙක් ලිංගික කරුණු ගැන දැනුමක් ලැබුවත් ඒ දැනුම හරි දැනුමක් නම් නොවෙයි. එවැනි වැරදි අදහස් නිසා තරුණයන් නොමඟ යන අවස්ථාද බොහෝයි.

කර්තෘ අඥාත මේ වගේ චිත්‍ර ඉස්සර නම් පාලු තාප්ප-බිත්තිවල ඕනේ තරම්!
නොමඟ ගොස් අනාථ වූ හෝ අතරමං වූ තරුණන් ගැන කරන ලද සොයා බැලීම්වලදී පෙනී ගොස් තිබෙන වැදගත් දෙයක් නම් එම ගැටවර අය තුල ලිංගිකත්වය ගැන තිබෙන දැනුම වැරදි සහගත බවයි. 
ඒ වගේම ඒ දැනුම අසම්පූර්ණයි. 
ලිංගිකත්වය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඔවුන් තුල තිබුණා නම් කිසි දිනෙක අතරමං වීමට හෝ කරදරයකට පත්වන්නේ නෑ.

එහෙනම් අප මේ ගැන මොකක් ද කරන්නේ?

ලිංගික කරුණු ගැන තියෙන වැරදි හැඟීම් නිසා නොමඟ ගිය අය හට දොස් කියමින් පත්තරයට ලිවීම, කවි සෑදීම හෝ ඔවුන්ට අවලාද කිරීම මෙම ප්‍රශ්නවලට උත්තරයක් නෙවෙයි.

අප කියන්නේ අපේ අනාගත පරපුර වන තරුණ පරපුර කෙරේ ලිංගිකත්වය ගැන ඉතා හොඳ පැහැදිලි දැනුමක් ඇති කරන්න ඕන කියලයි. 

ඒ වගේම අම්මල තාත්තල තුලත් මේ ගැන උනන්දුවක් ඇති කරන්න ඕන.

අමාරු වැඩක්? ටයිටැනික් නැවේ නැංගුරම් දම්වැල තනද්දීත් ඒක ලේසි වෙන්න නැතිව ඇති.
මේක හුඟක් අමාරු වැඩක් කියල ඔබ හිතන්න පුළුවන්. ඒත් අපි උනන්දුවෙන් මේ වැඩේ කරන්න පටන් ගත්තොත් කිසිම අමාරුවක් ඇති වෙයි කියල හිතන්න අමාරුයි.

ඒක පටන් ගන්නේ කොහොම ද?

ලිංගිකත්වය ගැන කතා කරනකොට පළමුවෙන්ම අප ගැහැනියකගේ හා පිරිමියෙකුගේ වෙනස්කම් හා හැසිරීම් ගැන ඉගෙන ගන්න ඕන.

ගැහැනියකගේ හා පිරිමියෙකුගේ ඇති වෙනස්කම් මොනවා ද?

මේ වගේ ප්‍රශ්නයකට පොත් පිංචකින් සැලකිය යුතු උත්තරයක් දෙන්න අපට පුළුවන්කමක් නෑ.

හොඳයි, කුඩා ජංගි ඇඳගෙන මූදු වෙරළක සෙල්ලම් කරන කුඩා ළමයින් පිරිසක් දෙස සිත යොමු කරන්න. 

එහෙම වෙන් කරලා හඳුනාගන්න පුළුවන් වෙන්නේ බාහිර ලිංගික.....(7,8,9 පිටු)
ඒ ළමයින් ගැහැනු පිරිමි කියල වෙන්ව හඳුනාගන්නට ඔබට පුළුවන්ද? 

බෑ. ඒ ඇයි? 
ඒකට හේතුව ඒ ළමයින් සියල්ලම හැම අතින්ම එකම වගේ පේන එකයි. 
හැබැයි ඔවුන්ගේ ඇඳුම් ගැලෙව්වොත්? 
එතකොට නම් එකපාරටම ඔවුන්ව වෙන් කරගන්න පුළුවන්.

එහෙම වෙන් කරගන්න පුළුවන් වෙන්නේ ඔවුන්ගේ බාහිර ලිංගේන්ද්‍රියවලිනුයි. මෙයට අපි ප්‍රාථමික ලිංගේන්ද්‍රිය පද්ධතිය කියල නම් කරනව.

එතකොට ලොකු අයගෙ ඇත්තේ මේ වෙනස විතරද?

නෑ. තරුණ පිරිසක් මෙම ප්‍රාථමික ලිංගේන්ද්‍රිය පමණක් වැසෙන විදිහට ඇඳුම් ඇඳගෙන හිටියොත් ඔබට ඔවුන් ගැහැනු පිරිමි වශයෙන් වෙන්කර හඳුනාගන්න පුළුවන්ද?

ඇත්තටම පුළුවන් කියල ඔබ එක පාරටම කියාවි. 

ඒ අයගේ මුහුණේ හා ශරීරයේ වෙනත් තැන්වල නොයෙක් විදිහේ වෙනස්කම් පේනව. 

ගැහැනු-පිරිමි දෙගොල්ලන්ගේ සිරුරේ කැපී පෙනෙන වෙනස්කම්......
ගැහැනියකගේ සිනිඳු සම, උස් වූ ළැම, පළල් වූ උකුල වගේම පිරිමියෙකුගේ මුහුණේ රැවුල, ශක්තිමත් මස්ගොබ හා පළල් උර දිහා බැලුවම ඔවුන්ගේ වෙනස එක පාරටම පේනව. මේ වගේ ලකුණුවලට අප කියනව ද්විතීයික ලිංගික ලක්ෂණ කියල.

ඔන්න දැන් ඔයාලා පොතෙන් පිටු 8ක් කියවලා ඉවරයි. 

ඒවා ලියලා තිබුණේ විද්වත් මණ්ඩලයක් එකතු වෙලා. 
එහෙම නැති අය මොනවද කියන්නේ? මෙයාලත් මේ සමාජයේම ඉන්න අයනේ.

හිතවත් කිංස්ලි සාන්ත එවලා තිබුණා ලස්සන මැසේජ් එකක්. 
එයාටත් කවුරු හරි එවපු එකක්. 
මේවායේ මුල හොයන රාජකාරිය මං වගේ ‘මැන්ටලේකට’ නම් මේ කපේදී කරන්න බැරි බව පැහැදිලියි. 
ඒත් මොකෝ? හදාපු කෝකියාව ඇඳිරුවේ නැතිවාට රස කෑමක් කන්න බැරිකමක් තියෙනවයැ?

ඒ මැසේජ් එක ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති මහත්තයා අහලා තිබුණු 6 වෙනි ප්‍රශ්නයටත් යම්කිසි උත්තරයක් වගෙයි කියලත් හිතෙනවා.....

කාන්තාවගේ ලෝබකම හා පිරිමින්ගේ ත්‍යාගශීලී බව ගැන විවරණයක්.........
"කාන්තාවගේ ලෝබකම සහ පිරිමින්ගේ ත්‍යාගශීලී බව ජීව විද්‍යාත්මකව සෛලීය මට්ටමෙන් පැහැදිලි කිරීම....😂👍👍

ගෑනු ළමයෙක් ඉපදෙනකොට ඩිම්බ නිපදවෙන්න හේතුවෙන ස්යුණිකා සෛල මිලියන 2ක් එක්ක තමා එයා ඉපදෙන්නේ. 
ඒත් එයා මුළු ජීවිත කාලෙ පුරාවටම ඔතනින් පිටතට දෙන්නේ ඩිම්බ 400යි. 
ඒ කියන්නේ ඩිම්බ දහනමලක්ෂ අනූනමදාහක් විතර එයා තමන්ගේ ළඟ තියන් ඉන්නවා. එයාට වැඩකුත් නෑ, අපිට වැඩකුත් නෑ, රටට වැඩකුත් නෑ😂👍👍👍👍

ඒත් පිරිමි ළමයෙක් ඉපදෙනකොට ඌ ළඟ එක ශුක්‍රාණු සෛලයක්වත් නෑ. 

ඒත් එයා යෞවනෝදයෙන් පස්සේ නිපදවන ශුක්‍රාණු හැම එකක්ම මුදා හරිනවා... 
කාන්තාව වගේ වරකට එක බැගින් මාසෙකට සැරයක් නෙමේ. 
වරකට මිලියන 70 බැගින් දිනකට වරක්. (මෙය පුද්ගලයා අනුව වාර 1-5 දක්වා වෙනස් විය හැක.) 

මෙහෙම ලෝබ නැතිව දුන්නට ශුක්‍රාණු හදන්න යන මහන්සිය දන්නේ ශුක්‍රධර නාලිකාව විතරයි. එක ශුක්‍රාණුවක් හදන්න දවස් 72ක් යනවා. 😢😢😢😢
ශුක්‍රාණුවක් හදන්න යන මහන්සිය දන්නේ.... 😢😢😢😢
ඒත් දෙන්න කිසිම ලෝබකමක් නෑ.❤❤❤❤....."

ඒ FB පෝස්ටුව ඉවරයි කියලද හිතුවේ? නෑ... තව තියෙනවා.... කියන්නේ දැන් නෙවෙයි. ඊළඟට....

26 comments:

  1. හ්ම්... කවුරුහරි ප්‍රකාශකයෙක් ඉදිරිපත් ‌වේවා!!!

    ReplyDelete
    Replies
    1. මාත් ඔන්න සාදුකාරයක් දෙනවා!

      Delete
  2. අඩේ... ‌මේ පාර මං එක ‌වෙලා...

    ReplyDelete
  3. අඩේ ‌දෙකත් මං මයි...

    ReplyDelete
  4. යකඩෝ...!!! තුනත් මං මයි

    ReplyDelete
    Replies
    1. මැවිලා පේනවා පුරේ, බෝල මිටියකුත් අරං දෑත්තා පස්සෙන් එලවනවා.

      Delete
    2. ඒ කතාවට නං මුලු ඇඟම හිරිවැටිලා ගියා ‌බොලේ...

      Delete
    3. අසංග බලාගෙනයි! ඔහොම කළාම පරම්පරාව ගෙනියන්න උරුමකාරයන් හදන්න බැරි වෙනවා!

      Delete
    4. තව එකක් මතක් වුනා. නලේ කපන්න කලිනුත් හිරි වට්ටන සීන් එකක් තිබුණා. හිරි වැටුනා කිව්වම.....

      Delete
    5. හිරිවට්ටන්නැතුව තලන හැටි මැවිලා ‌පෙනිලා, හිරිවැටුණා

      Delete
  5. මේක හරියන වැඩක් ‌නෙවෙයි. මං ආයෙ ‌මේ පැත්තෙ එන්නෙ ‌හෙට...

    ReplyDelete
    Replies
    1. හෙට කියන්නෙත් දවසක් නොවැ... එන්න එන්න!

      Delete
    2. එහෙ මෙහෙ රස්තියාදු ගහනවා වගේම ලියන වැඩෙත් කරනවා නේද?

      Delete
  6. //ඒත් දෙන්න කිසිම ලෝබකමක් නෑ
    දෙන්න විනාඩි දහයයි.ලබා ගත්තොත් මාස නවයයි.ඒක තමයි ලබන්නා එච්චර ලෝබ.

    ReplyDelete
    Replies
    1. මාස නවයෙන් නතර ‌වෙන්නෙත් නෑ. ‌පොඩි එකා අවුරුදු දහ අටක් විස්සක් ‌වෙනකං උස් මහත් කරන්ඩත් එපැයි.

      Delete
  7. https://www.britannica.com/science/hermaphroditism

    https://en.wikipedia.org/wiki/Autogamy

    https://en.wikipedia.org/wiki/Parthenogenesis

    https://qz.com/715428/theres-a-whole-group-of-animals-who-dont-need-males-to-reproduce/

    ReplyDelete
  8. වෛද්‍යමය කරුණු නිසා මාව ටිකක් කරකවලා අත්හැරියා වගෙයි Pra Jay මහත්තයෝ. ඒත් ලින්ක්ස් සේරටම ගිහින් රැජින මැරුවා.
    ස්තුතියි!

    ReplyDelete
  9. දැන් ඉතින් මේ බ්ලොගලා සෙක්ස් දන්නේ නැහැ කියලද මේක දාන්නේ නැත්නම් අර ද්රකි ට විතරද?

    ReplyDelete
    Replies
    1. එක කොටසකින්ම ඔහොම නිගමනවලට එන එක අජිත් මහත්තයා වගේ උගත්- බුද්ධිමත්- පරිණත කෙනෙකුට හොඳද මං අහන්නේ?

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්