li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Tuesday, February 18, 2020

දොළහ වෙද්දී - දෙවෙනි කොටස

ඒ කාලයේදී අප කළ වික්‍රමවලින් එකක් වුණේ.......
ඒ අතරේ වාර විභාගයත් ආවේය. එහෙම දවස්වලට ඉස්කෝලේ යන්නට එන්නට වෙලාවක් නැත. විභාග කාල සටහනක් තිබුණත් ඒවා තාත්තලාට කියන්නට යන්නේ කවුද?

ඒ කාලයේදී අප කළ ලොකුම වික්‍රමවලින් එකක් වුණේ ‘දං කැලේට රිංගීම’ය. එහෙම රිංගුවේ විද්‍යාකරේ ළමුන් විතරක් නොවේ. බුවෙනකබාවේ ළමයිනුත් .....  එකෙක් දෙන්නෙකුත් නොවේ. අප එහෙ යන කොයි වෙලාවේ වුණත් අඩුම තරමින් දහ-දොළොස් දෙනෙක්වත් දං කැලයේ හිටියෝය.

ලොකුම දං කැලය තිබුණේ ගුරු අභ්‍යාස විද්‍යාලය කිට්ටුවය. දැන් මහරගම ජනාධිපති විද්‍යාලය තියන හරියෙන් පටන් ගත්තාම ට්‍රේනින් කොලේජ් එක හරියට යනකල්ම දං කැලේය.

දෙවැන්න තිබුණේ මහරගම පන්සල පාරේය. ‘පන්සල පාර’ කියන්නේ දැන්ය. එතකොට ඒකට කිව්වේ ‘බරවගොඩ පාර’ කියලාය. එහෙම කියන්නට පටන්ගත් කාලයේය මහරගමට ‘හික්ගස් හන්දිය’ කියලා කියන්නට ඇත්තේ. 

R.L. Brohier හා J.H.O. Paulusz විසින් සම්පාදිත 'Land, Maps & Surveys' පොතේ සිතියමක විදිහට නම් මහරගම කියා ගමක් තියා හික්ගස් හන්දිය කියා තැනක්වත්......
මුල සිටම ‘නිදිගෙ පංච තන්තරේ’ කියවන අයගෙන් කෙනෙකු වන ඉතිහාසකාමී Pra Jay උන්නැහේ සෑහෙන කාලයක සිටම නිදිට බලපෑමක් කරමින් හිඳියි. 
සැරින්-සැරේ එක-එක උපාමාරු යොදමින් Pra Jay කරන්නට යන්නේ අවැඩක් හෙම නොවේ.

සති කිහිපයකට කලින් ‘1908 දී හම්බන්තොට හද්දා පිටිසර ගමක් වූ බද්දේගමට ආ සුද්දා’ පොත ගෙනත් දුන්නේය. “නිමල් ඉඩ තියෙන විදියට කියවලා බලන්නකෝ!”. ඒ සඳහා ඉඩ ලැබෙන්නටත් කලින්ම, ‘ඉණ වට බැඳි කුසල - කොළඹ දිස්ත්‍රික්කයේ ගමක පරිණාමය’ පොතත් ගෙනවුත් දුන්නේය. ඒ දෙකම ගම්වල ඉතිහාස කතාන්දරය.

Pra Jay දත කන්නේ කොහොමෙන් හරි නිමල් දිසානායක ලව්වා ‘මහරගම ඉතිහාසය’ ලියවන්නටය.

නිදි තමන්ගේ ජීවිත කතාව ලියද්දී ආගිය තැන්- අදාළ තැන් ගැන දන්නා ටික කියනවාට වඩා මේ රාජකාරිය කොයිතරම් බැරෑරුම්ද?

නොයෙකුත් උපාමාරු යොදමින් Pra Jay හදන්නේ මහරගම ඉතිහාසය ලියන්නට ..........
ප්‍රා ජේම ගෙනවුත් පෙන්වූ, ඉපැරැණි සිතියමක කිරුලපන, පාමංකඩ, නුගේගොඩ, කළුබෝවිල, පැපිලියාන, බොරලැස්ගමුව, බෝකුන්දර, පිළියන්දල සේරම තිබෙයි. අනෙක් පැත්තෙන් ඇතුල් කෝට්ටේ, මිරිහාන, කිඹුලාවල, මාකුඹුර, හෝමාගම, පිටිපන සේරමත් තිබෙයි.

ඇරැව්වලත් සලකුණු කොට තියෙන ඒ සිතියමේ මහරගම තියා හික්ගස් හන්දිය කියලා තැනක්වත් නැතිය!

එකල ඒ තරමටවත් ‘තැනක්’ නොතිබුණු මහරගම දැන් ලෝක ප්‍රසිද්ධය.

ඒ ඇඳුම් හින්දාය. මෙහේ ඇඳුම් කර්මාන්තය පටන් ගත්තේ ‘පාංකඩ’ ඇඳුම්වලිනි.

සල්පිටි කෝරලයේ සිතියම හොඳින් බලන්නෙකුට............
ඉස්සෙල්ලාම ප්‍රසිද්ධ වුණේ ‘පාංකඩ පමුණුව’යි. 

පමුණුවෙන් මහරගමටත්..... එතැනින් හතර වටේ ප්‍රත්‍යන්තවලටත් විහිදී ගිය ඇඳුම් කරුමාන්තය දැන් කෙරෙනුයේ ‘පාංකඩ’වලින් නොවේ. ඒ ගැන නම් ‘පාංකඩ පමුණුව’ නමින් පෝස්ට්ස් කිහිපයක් නුදුරේදීම ලියවෙනු ඇත.

එහෙව් මහරගම, පන්සල පාරෙන් ගිහින් වමට හැරුණාම තියෙන දඹහේන පාර ඉසව්ව පුරාමත් දං ලන්දකි. 
සයිස් එකේ හැටියට නම් තුන්වැන්න තිබුණේ පමුණුවේය. 
කබොක් ගල් කැපීම නිසා තැනින් තැන ලොකු වලවල් හැදී තිබුණු ඒ දං කැලෑවේත් දැන් නම් එක දං ගහක්වත් ඉතිරිවී නැත. 

තවත් දං කැලයක් මහරගම ඇල්හේන පාරෙත් තිබිණි.

මේ එක තැනකවත් දැන් නම් දං ගහක් බෙහෙතකට ගන්නටවත් ඇත්තේ නැත.

ඈත තිබුණු දං කැලෑවලට දැන් කියන අරුමෝසම් නම් හොයන්නට නොගියත් පමුණුවේ තිබුණු දං කැලයට කියන නම නම් හරිම ප්‍රසිද්ධය. 
Chandana Garden! 
ඉඩම් කෑලිවලට කඩා වෙන්දේසි කරන්නන් ඒ තුන්වෙනි; කබොක් වළවල් පිරී තිබුණු දං කැලයට දැමුවේ ‘චන්දන උද්‍යානය’ කියන නමයි. හැබැයි ඒ ඉසව්වේ එකම එක සඳුන් ගහක්වත් තිබ්බේ නම් නැත!

රෙද්දෙ චන්දන උයන! හොර හරක් මැරුවේ, කසිප්පු පෙරුවේ......
ඒකට මොකද? අතේ සතේ නැති ධනපාලලා ඉන්නේ. කඩුලු දහඅටෙන්ම පනින සීලවතීලා ඉන්නේ. යෝනියක් තියෙන අයෝනිලා, කඳ-බඩ යස අපූරුවට ආරලා තියෙන ඉරෝෂන්ලා එහෙමත් ඉන්නේ. 
මොට්ටම මොට්ට, ගොන් තකතීරු ඥානපාලලා- ඥානදාසලා- ඥානසේකරලා හෙමත් හිඟ නැති රටේ, පැත්ත පලාතක සඳුන් ගහක් නොතිබුණු තැනක් සඳුන් උයනක්ම වුණේය!

“එහෙන් ඉඩමක් ගන්න? රෙද්දේ චන්දන උයන. යකෝ, ඕකෙ හොල්මනුත් ඇති.

-දන්නේ නැතිනම් අර කොටුවේ අම්මණ්ඩිගෙන් අහගනින්.... හොර හරක් මරණ තරමක් මැරුවේ ඔහේ. කසිප්පු පෙරුවේ ඔහේ. 
කවුද දන්නේ මිනී කීයක් ඔය කබොක් වළවල්වල හංගලා තියෙනවද කියලා?” 
චන්දන උද්‍යානයේ ඉඩම් වෙන්දේසි කරන කාලයේ ඉඩමක් ගන්නට උනන්දුවූ අපේ අම්මාට විරුද්ධව තාත්තා නිෂේධ බලය පාවිච්චි කළේ එහෙම කියමිනි.

මේ දං කැලෑවලට මහා පොදු සාධකය වුණෙත් ඔය කබොක් වළවල්ය. ඊළඟට එව්වාට සිත් ඇදගන්නා උජාරු නම් දමා වෙන්දේසි කිරීමය. දැන් ඒ හැම ඉසව්වකම posh ගෙවල්ය! සොරි, ගෙවල් නොවේ. මන්දිරය!
ආයෙමත් වාර විභාග කාලෙට යමුකෝ!
ඉතින් ආයෙමත් වාර විභාග කාලයට යමුකෝ. 

එහෙම වෙලාවකය මං පළමු හා අවසාන; මෙන්ම එකම වතාවටත් ගෙදරට හොරෙන් ‘තුන්මං හන්දිය’ බැලුවේ! ඒ විස්තර මතක නැතිනම්, තරහ නැතිව ‘අනේ කුරුලු කූඩුවලට’ පෝස්ටුව  බලන්නකෝ. 

ආසාවට, කොලුකමට දං කඩන්නට ගියත් මං දං කැඩුවා විතරය. කෑවේ නැත. ඇයි කියලාද අහන්නේ? 

මේකය! එහෙම ගමන් අපේ ගෙදර ළමයින්ට සපුරා තහනම්ය. තාත්තාගෙන් අවසර නොගෙන ගිහින් අහුවුණොත් සබ්බුවය. 
ඉතින් දං කන්නේ කොහොමද? කොච්චර කැඩුවත් මං කට හරියට ගත්තේ ‘එළ දං’ විතරය!

දං දෙවර්ගයකි. වැඩියෙන්ම තියෙන්නේ ඉදුණාම හොඳටෝම දම් පාට වෙන වර්ගයයි. ඉදෙද්දී ළා කහ පාටකට හුරු කොළ පාටකින් දිළිසෙන වර්ගය එළ දංය. 
එව්වා කොච්චර කෑවත් සාක්කි ඉතිරි වෙන්නේ නැත.

නීති දමන තරමටම ඒවායින් බේරී; රිංගා ගිහින් වැඩ කරගන්නට ............
ඒ අතින් අපේ තාත්තා මට ලොකුම උදව්වකුත් කරලා වගේය. 

තාත්තා නීති දමන තරමට ඒවායින් ප්‍රවේසම් වෙන්නත්, ඒවාට යටින් රිංගා යන්නටත්, වංගු ගහන්නටත්, අහු නොවී වැරැදි කරන්නටත් මා සූක්ෂ්ම වෙලාය. 
ජීවිතයේදී ඒ නුවණින්; ඒ සූක්ෂ්මකමෙන් මං කොච්චර ප්‍රයෝජන අරගත්තාද? 

(වස් කවි කීම පෝස්ටු එයට හොඳම උදාහරණයකි). ඒ වෙනුවෙන් මා අපේ තාත්තාට හොඳටෝම ණයගැතිය.

එහෙම වුණත් 1966 මාර්තු මාසයේ අග හරිය වෙද්දී; පළමුවෙනි වාර විභාගය එළඹෙද්දී මම ඒ තරමටම ඇට්ටකුණාවී නොහිටියෙමි.

“නිමල්, විභාගේ අන්තිම දවසේ යමුද අපේ ගෙදර?”
පියසිරි එහෙම ඇහුවේ කිසිවෙකුටත් නෑහෙන තරමේ හීන් හඬකිනි.

“ඔයාලගේ ගෙදර? කොට්ටාවේ.....?” මට කියවුණේ හෙමින්මත් නොවේ. 

අපේ තාත්තා කියලා තිබුණු විදිහට අපට අමතර ගමන්-බිමන් කොහෙවත් යන්නට තහනම්ය. යනවා නම් කලින් කියලා අවසර අරගෙන ඉන්නට ඕනෙය. 
ටිකකට පෙරාතුව කිව්වා වගේ දං කඩන්නට යනවා වගේද, කොට්ටාවට යන එක? 

හොරෙන් යන්නට වෙලාව හදාගත්තත් බස් එකට සල්ලි.... සත විස්සක් විතරවත් යයිනේ!

ඇත්ත කියන්නාට මතක තබාගන්නට දෙයක් නැතිය!
“ගෙදරට කියන්න ඕනි නෑ. විභාගෙ ඉවරවෙන දවසේ යං. එක subject එකයිනෙ තියෙන්නේ.”

“ඒ වුණාට බස් එකට සල්ලිත්.....”
“මම ඔයාට කිව්වද සල්ලි හොයාගන්න. මාත් එක්ක අපේ ගෙදර ගිහින්, ආයේ මහරගමට එනකලුත් මම එනවා. බස් ෆීස් එක මගෙන්... එනව නේද?”

“ඔයාලගේ ගෙදර අය....?” 
මට ඇහුණේ ඉබේමය. අපේ පාසල් යහළුවෙකු ගෙදරට කැන්දාගෙන එන්නට කලිනුත් තාත්තාගෙන් වරම් අරගෙන ඉන්නට ඕනෙය. 
පියසිරිට එහෙම තහංචියක් නැතිවාවත්ද?

මෙහෙම කියාගෙන යද්දී අදටත් මට පුදුම හිතෙයි. මේවා සේරම මගේ මතකයේ නිදන්වී තියෙන්නේ කොහොමද? උත්තරය දැක්කේ FB පෝස්ටුවක තියෙද්දීය.

If you tell the truth you don’t have to remember anything. 
ඇත්ත කියන්නාට මතක තියාගන්නට දෙයක් නැතිය.

එහි සැඟවුණු යමක් වෙතියි මා සිතුවේ නැත. මට උවමනා වුණේ..........
එදා ‘යමුද අපේ ගෙදර?’ කියලා පියසිරි කියුවේ ඇයිද යන්න මට වැදගත් නොවීය.

එහි සැඟවුණු යමක්; වෙනත් අරමුණක් තිබිණි යැයි මා සිතුවේ නැත. 
එහෙනම් මා එහි යන්නට සැරසුණේ ඇයි? 
මට උවමනා වුණේ ඔහුගේ ඇරයුම පිළිගන්නටය. එසේ කොට පියසිරිට සතුටක් ඇති කරවන්නටය! අපේ මිතුරුදම තවත් තහවුරු වෙනවාට මම කැමති වීමි.

“ඔයාලගේ ගෙදර අය මොනාවා හරි කිව්වොත්....”

“අපේ ගෙදර ඉන්නේ මමයි අම්මයි විතරයිනේ.... අම්මා මගේ වැඩවලට ඇඟිලි ගහන්න එන්නෑ.”
“ඇයි තාත්තා....?”

“තාත්තා නෑ...... ඒ වුණාට මාමලා, බාප්පලා, නෑදෑයෝ ගොඩක් ඉන්නවා අපේ ගේ ළඟම... එකම වත්තේ. එයාලා ඔයාව අල්ලගන්න එන්නෑ. මම ඉන්නවනේ, බයවෙන්න එපා.”
රංජි, මෙහාට වරෙන්! තාත්තාගේ හඬ ඒ තරම් දයාබර එකක් නොවේ!
මා කතා කළේ ඔළු භාෂාවෙනි. බෙල්ල කෙලින් තබාගෙන මුහුණ මෘදුව වමට හා දකුණට අඩ කවයක් පරිද්දෙන් සොලවා.....! 

පියසිරිගේ දෙනෙත් දිලිසුණේය. “ඔන්න පස්සේ හෙම බැහැයි කියන්නෑ, හරිද?” එදා කතාව සමාප්ත කරමින් පියසිරි මට කිව්වේ තරවටුවක ස්වරූපයෙනි.

වෙනත් වාරාවසාන විභාග දවස්වලදී වගේම ඉඩක් ලැබුණු ගමන්ම කාගේ හෝ දිහාවක යන්නට, දං කඩන්නට යන්නට ගියත්, මේ වතාවේ ඒ හැම විටෙකම හිතේ උඩින්ම තිබ්බේ පියසිරිගේ ආරාධනයයි. 
හැබැයි, ඒ ගැන කිසිම කිසිවෙකු හා නොකියන්නටද මම වගබලා ගත්තෙමි. 

එහෙම කළේ පියසිරිගේ කල්ලියට මගේ මිතුරන් හෝ මා හෝ අයත් නොවුණු බැවිනි.
‘කාටවත් කියන්නෙපා!’ කියලා ඔහු මට කියා තිබීමත් ඊට හේතුවක් විය.

විභාගය අවසාන වෙන දවසට කලින් දවසේ හවස අපේ තාත්තා මට අඬ ගැහුවේය. 

“රංජී, මෙහාට වරෙන්....” ඒ ‘වරෙන්’ කීමේ හඬ හොඳ නැත. ඒ හින්දාම මා යන්තම් තත්ත්පර වුණාවත්ද?
මතක විදිහට නම් එදා ගුටි කන වැඩ එකක්වත් මගේ අතින් කෙරිලා තිබ්බේ.......
“මොකද යකෝ, සැරයක් කතා කළාම එන්න බැරි කොරවෙලාද?”
“අ අ අ ඇයි තාත්තේ?”

“මෙහෙට වරෙන්... තව ළඟට... යකෝ තව ළඟට වරෙන්, මාව ඔතනට ගෙන්න ගන්නෙ නැතිව.”

ඒ අඩි දෙක-තුන යන්නට කල්පයක් ගෙවෙන්නට ඇතිවා නිසැකය. එතකොටම අම්මාත් එතැනට එබුණාය. “කවුද උඹට බුලත් දුන්නේ.... පලයන් අන්නරහෙට, මෙතැන මගෙන් මැරුම් නොකා.”

දැන් මට මුත්‍රා බරකුත් හැදිලා තරම්ය. දැන් නම් කිසිම සැකයක් නැත. මොනවාම හරි වැරදිලාය. ඒත් වැරදුණේ මොනවාද? මතකයේ විදියට නම් එදා මා’තින් ගුටි කන වැඩ මොනවාවත් කෙරිලා නැත.

“උඹ දන්නවනේ මේ තාත්තගේ හැටි. ආයේ අමුතුවෙන් මතක් කරන්න ඕනි නැහැනේ.... බොරු කියන්න ඕනි නම් කියපන් පුතේ. හැබැයි අහුවුණොත් නම් තෝව ඇහේ ඉඳලා පට්ට ගහනවා.... මේ... මෙහෙ මගේ ඇස් දෙක දිහා බලපන්... බලාගෙන උත්තර දීපන්....” 

අද නම් මං ඉවරය; ඉවරෙටම ඉවරය!

කාගේද මේ පොත්?
එතැනම තිබුණු මගේ ඉස්කෝල පොත් ටික තාත්තා අතට ගත්තේය. එහෙනං ඉස්කෝලේ වැඩක්...

“කාගෙද මේවා?”
“ඔව්වා.... ඔව්වා...”
“ඔව් යකෝ. කාගෙද මේ පොත්?” තාත්තා අඩියකුත් පොළොවේ හැප්පුවේය.

“ඔය මගේ පොත්නෙ තාත්තේ.”

“මගේ... එතකොට මේක කාගෙද?” පොත් ගොඩේ තිබුණු එක පොතක් ඇතුළෙන් කුඩා කොළ කැබැල්ලක් එළියට ගනිමින් තාත්තා ඇසුවේය.

එතකොටය මට මතක් වුණේ. 
එදා පාසල ඇරෙන්නට ඔන්න-මෙන්න තියලා පියසිරි මා ළඟට ආවේය. “පොතක් දෙනවා!” අර කැඩෙටින් කරවද්දී විධාන දෙන ස්වරයෙන්ම මට කිව්වේය. “මොන පොතක්ද?” 

යෝ වදතං පවරෝ මනුජේසු.... ළඟට මගේ සගයා කිව්වේ 'ජේසුගෙ අම්මට බාගෙට .....'
මගේ ප්‍රශ්නයට උත්තරයක් නොදීම ඩෙස්කුව උඩ තිබුණු පොතක් අතට ගත් පියසිරි එය එහා-මෙහා පෙරළුවේය. පෙරළන අතරේම පන්තිය පුරාම ඇහැ යැව්වේය. 
ඒ සමඟම අතේ තිබුණු කොළ කැබැල්ලක් පොත ඇතුළට දමා මගේ අතටම දුන්නේය.

“හොරෙන් බලන්න.” හෙමින් කොඳුරා, වගේ-වගක් නැතිවා වගේ ඈතට ගියේය. ඒ එක්කම පාසල ඇරෙන ඝණ්ටාව නාද වුණේය.

වෙනදා පුරුද්දටම  හැමෝම වැඳගෙන ‘යෝ වදතං පවරෝ මනුජේසු..... ශාක්‍ය මුනී භගවා කතකිච්චෝ.....’ කියද්දී මගේ අල්ලපු වැටේ හාදයා ‘ඡත්ත මානවක ගාථා’වේ දෙවෙනි පදය කිව්වේ වෙන විදිහකටය.

“ජේසුගෙ අම්මට බාගෙට පිස්සූ”.

අපෙන් එහෙම දේවල් කෙරුණේ ආගමකට හෝ ජන වර්ගයකට හෝ අපහාසයක් කරන්නට නොවේ. අහිංසක විහිළුවක් කරන්නටය; ළඟින් ඉන්නා අය හිනා ගස්සන්නටය; මැරෑටිකමටය.

මා වෙනදා වාගේ හඬ නඟා අත්වැල් ඇල්ලුවේ නැතත් ගාථා සජ්ජායනය අවසානයේ පාසල ඇරෙන්නට ඇත. පොකුරට කොලු රෑනට එකතු වුණාට පස්සේ මට අනෙක් සේරම අමතකව යන්නටත් ඇත.
අඹ, දඹ, රෑන, හුණු, කන, මූණ වචන ටික එක යට එක ලියලා ඉවර වෙලා........
“මොකක්ද මේ? කවුද මේක උඹට දුන්නේ?”

මගේ ඇස් උඩ ඉන්දුණේය. ලෙඩේ තේරුණේය...

එදා පන්තියේදී මගෝඩි වැඩක් වුණේය. “ලස්සන වැඩක් කියන්නද?” අපේ ඩෙස්ක් පේළිය ළඟට ආ වසන්ත ඇහුවේය.

“හා, හා, ලස්සන එකක් නම් කියපන් මචං, ටීචර් එන්න කලින්.” කවුදෝ උල්පන්දම් දුන්නේය.

“අඹ දඹ රෑන හුණු කන මූණ.” වසන්ත කීවේය.
“ඕකේ මොකක්ද බං තියෙන ලස්සනේ?” දෙවැන්නාත් කීවේය.

“අන්න ටීචර් එනවා. ‘අඹ දඹ රෑන හුණු කන මූණ’ වචන ටික එක යට එක ලියාගෙන ගිහින් මුල් අකුරු ටික එකතු කරලා බලපන්කො.... ලස්සන නැද්ද කියලා. හැබැයි ටීචර්ට හොරෙන්...” 

එහෙම කියාගෙන ගිය වසන්ත වාඩි වුණේ පියසිරිට එහා ඩෙස්කුවේය. ඒකා පියසිරිට මොනවාදෝ කියනවාත්, පියසිරි ඇට්ටර හිනාවක් පානවාත් මං බලාගෙනය.

ටීචර් ඉඳිද්දීම, අපේ පේළියේ කට්ටිය කාටත් හොරෙන් ‘ඒ මුලකුරු’ එකතු කළෝය. 
ඇත්තම කියන්නේ නම් එහි තුන්වෙනි වචනය කුණුහරුපයක් බව විනා ඊට වැඩි දෙයක් ඒ වනවිට මම නොදත්තෙමි.

කල්පනා කරන්න දෙයක් නෑ. ඇත්ත කියපන්....
පියසිරි ලියාගෙන ආවේ ඒ කතන්දරේද? කොළ කෑල්ලේ තිබ්බේ ඒකද?

“කල්පනා කරන්න දෙයක් නෑ. ඇත්ත කියපං.... කවුද මේක උඹේ පොතට දැම්මේ...?”
“පියසිරි....”

“පියසිරි තොගෙ අම්මගේ වාහෙද? ඌ ඇවිත් උඹේ පොත් අස්සට අරවා-මෙව්වා දානකල් බලා ඉන්නේ? ඉතින් උඹත් මේක කියවලා හංගගෙන ආවා!”

“අඅඅ.... අන්..න්....නේ නෑ තාත්තේ.... මං කියෙව්වේ නැහැ.....”

“දිවුරපන්.... මගේ ඔළුවේ අත තියලා දිවුරපන්......”
.........

27 comments:

  1. එළ දං ගැන මං දැනං හිටියෙ නෑ. හැබැයි අපි දවසක් පදවියෙදි, මහ තඩි දං ගහකට නැගලා දං දං කෑවා. ‌කහට රහයි.

    ReplyDelete
  2. මේ පාරත් මම එක ‌වෙලානෙ.

    ReplyDelete
    Replies
    1. https://www.yourdictionary.com/acrophilia

      Delete
    2. හා හා ප්‍රා... මට එහෙම තත්ත්වයක් නෑ. මට හරි පාලුයි ‌මෙතන කවුරුත් නැති උනහම. ඉස්සර නං බ්ලොග් එකක ‌පෝස්ට් එකක් දාල පැයක් යන්ඩ කලින් දහ ‌දෙනෙක්වත් කමෙන්ට් කරනව. දැන් ඒ තරම් ප්‍රවණතාවක් නෑ.

      Delete
    3. Monophobia
      https://www.verywellmind.com/what-is-the-fear-of-being-alone-2671883

      Delete
    4. මම බලාගෙන ඉන්නවා. ලකුණු දෙන්නයැ?

      Delete
    5. // ඉස්සර නං බ්ලොග් එකක ‌පෝස්ට් එකක් දාල පැයක් යන්ඩ
      ඒම තමයි ඩ්‍රැකී ලෝකේ හැටි.අපේ සබාපතිතුමා යහතින්ද දැක්කේ නෑ නොවැ කාලෙකින්

      Delete
  3. අසං‌ගෝ... සිරිබිරෝ... ‌මෙන්න මම එකයි ‌දෙකයි ‌වෙලෝ...!!!

    ReplyDelete
  4. අදත් ‌මොකක් හරි ඇදගම්මුද ‌මෙතන?

    ReplyDelete
  5. අසං‌ගෝ...!! සිරෝ....!!

    කෝ මුං ‌දෙන්නා?

    ReplyDelete
  6. දැන් එතකොට මහරගම ඉතිහාසය ගැන (පංචතන්ත්‍රයේ එහෙන් මෙහෙන් කෑලිවලට අමතරව) ලියන්නද ඉන්නෙ?
    මගේ නොදැනීම / නොතේරීම / කොන්ෆියුශන් එක නිසයි අහන්නෙ.

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල හිතන්නේ 'පාංකඩ පමුණුව' ගැනයි.

      Delete
  7. මහරගම ඉතිහාසය ලියනවානම් බොහොම හොදයි. ජනවාරි 23දා ඉදන් මමත් මහරගම ස්ථීර පදින්චිකාරයෙක්. මෙතුවක් ලියූ දේට ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ඔබතුමා Pra Jayගේ මිත්රයෙක්වත්ද?
      හූවක් තිබ්බොත් ඇහෙන දුරින්ද ඉන්නේ චමින්ද?

      Delete
    2. මගේ පදින්චිය වත්තේගෙදර පාරෙ . රස්සාව නිසා දැන් සවුදියේ . මම එතුමාව (Pra Jay)නම් දන්නේ නෑ.

      Delete
    3. චමින්ද, මම එහෙම Pra Jay යාළුවෙක්ද කියලා ඇහුවේ ඔයාත් මහරගම ඉතිහාසය ලියවන්න හදන ගොඩේ නිසා!

      Delete
  8. මහරගම හෝ හික්ගස් හන්දිය ප්‍රසිද්ධ වෙන්න ඇත්තේ හයි ලෙවල් පාර හැදුවට පස්සෙයි. ඒක හැදුවේ කොයි කාලේද කියලා හරියටම කියන්න දන්නේ නැති උනාට ලෝ ලෙවල් එක නිතරම ගං වතුරෙන් යටවෙන නිසා ඊට විකල්පයක් ලෙස හයි ලෙවල් එක සෑදු බවයි මම අසා තියෙන්නේ. ඒ පාර කැපුවාට පසුව ඒක අලුත් පාර කියලා හැඳින් උනා. දැන් 174 බොරැල්ල පාර පරණ පාර ලෙස හැඳින්වීමට හේතුවත් හයි ලෙවල් එක අළුත් පාර වීමයි. ඉස්සර හයි ලෙවල් එක CRVB ලෙස හැඳින්වුන බවත්, එයින් Colombo ,Rathnapura, Vellawaya (එකල වැල්ලවාය ලියලා තියෙන්නේ ඩබ්ලිව් අකුරෙන් නොව වී අකුරෙන් බවයි කියැවුනේ) Batticaloa බවත් මම අසා තියනවා.

    ReplyDelete
    Replies
    1. තාමත් ගූග්ල් ලේඩි කියන්නෙ කලම්බු-------------------------- වැල්ලවාය හයිවේ කියල

      Delete
    2. සෑම්, මම දන්නා තරමට ජුබිලි කණුවේ ඉඳලා මහරගමට එන (119 බස් එන පාර) පාරට කියන්නේ පරණ පාර කියලයි. ආයෙත් ඒක තියෙනවා (ඉස්සර නම් කිව්වේ පන්නිපිටියේ ටැංගෝ බෝඩ් හන්දියේ ඉඳලා) කොට්ටාවට යනතුරු.
      තවමත් සමහරු ඒවාට කියන්නේ පරණ පාර කියලයි. එකේ ඉතිරි වුනු චුට්ටක් මහරගම බුවෙනකබා විදුහල ළඟ ඉඳලා ජනාධිපති විදුහල ලඟට යනකල් තියෙන බව කියන්නවත් ඕනේ නැහැ නේද?

      Delete
    3. මෙතනත් විස්තර ටිකක් තියේ
      https://dinukathilanga.wordpress.com/tag/%E0%B6%AD%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F/

      Delete
    4. සිරිබිරිස් උන්නැහේ, පංකාදු පහේ ඔත්තුවක් නෙව දීලා තියෙන්නේ. ඒ ළමයාත් පමුනුවෙමලු. හොයලා බලන්න වටිනවා. හැබැයි කාලෙකින් බ්ලොග් කෙරුවාවට ඇවිත් නැහැ වගෙයි.
      හික්ගස් හන්දිය ගැන ලියලා තියෙනවා දැක්කමයි, මේ.
      ගොඩ කාලෙකට කලින්ම.

      Delete
  9. තිස්ස අබේසේකර මහතා හැදු "පිටගංකාරයෝ" ටෙලිනාට්‍යයට පදනම් වෙලා තිබුනෙ ඔය ප්‍රදේශය හරහා යන කෝච්චි පාර ආශ්‍රිත ගම්මාන නේද?.

    ReplyDelete
    Replies
    1. තිස්ස අබේසේකර මහත්තයා ගංගොඩවිල හැදී වැදුණු කෙනෙක්.
      මහරගම- නාවින්න- විජේරාම පැතිවල දුව පැන ඇවිදපු කෙනෙක්. ජනශ්රුති- ජනකතා- ඉතිහාස දැනුමැත්තෙක්.

      පිටගම්කාරයෝ ලියන්න කොච්චර වෙහෙසිලා තොරතුරු එකතු කලාද කියලා ඒ තිරනාටක පොත් කොටස් දෙකේ තියෙනවා.
      ටෙලියේ සිරීපාදේ යන්නන්ට කෝච්චියට නගින දර්ශන ගත්තේ නාවින්නේ දුම්රිය නැවතුම් පොලේදී. මගේ පෝස්ට් එකකත් පිටගම්කාරයෝ ගැන ටිකක් ලිව්වා.

      http://nidigepanchathanthare.blogspot.com/2018/05/blog-post_73.html

      අදයි තමුන්නාන්සේගේ කමෙන්ට් එකක් මෙහෙදී දැක්කේ. ස්තුතියි, ගොඩක්. ආයේ එන්න!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්