li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Saturday, June 6, 2020

අසිරිමත්වූ දේකි- නවවෙනි කොටස

පරම පවිත්‍ර සුපසන් චේතනා පෙරදැරිව සංසර්ගයේ යෙදෙන්නට...........
රට ජාතිය බේරාගැනීමේ පරම- පවිත්‍ර- සුපසන් චේතනා පෙරදැරිව සංසර්ගයේ යෙදෙන්න ගියාම අර කියන විදිහේ ප්‍රතික්‍රියා..... සිරුරේ වෙනස්කම් එහෙම ඇති වෙනවා ඇතිද?” එහෙම අහලයි මම පහුගිය post එක අවසන් කළේ.

ඔහොම පාදඩ; දේශද්‍රෝහී ප්‍රශ්නයක් ඇහුව නිසා ජාතිමාමක; ආගම් ලැදි; දේශප්‍රේමීන්ගෙන් අම්බානකට බැනුම් අහන්න වෙයි කියලයි මං හිතාගෙන හිටියේ.

මගේ ග්‍රහයන් හොඳයි වෙන්නැති; පක්ෂියා නීච වෙලාත් නැතුවැති; එහෙමත් නැතිනම් ප්‍රශ්නය අහපු තත්කාලේ හොඳ වෙන්නැති. අද වෙනකල් කවුරුන්වත් බැන්න බවක් දැනගන්න නැහැ.

ඒත් එහෙම වුණේ ඇයි කියලා නම් මගේ හිත කුයි-කුයි ගානවා. ඒ ප්‍රශ්නය බනින්න; හෙළා දකින්න; ගරහන්න තරම්වත් වටින්නේ නැතිවද? නැත්තං එහෙම කරන්න ඕනා අයගේ මුඛ පූට්ටු වෙච්චි හින්දද?

එවන් විචිකිච්ඡාවක් එක්කයි ‘අසිරිමත්වූ දේකි’ පොතේ 39 පිටුවේ ඉහළම තියෙන තැනින් අද මේ පටන් ගන්නේ.
ශිෂ්ණයේ ප්‍රමාණයත් ලිංගික තෘප්තියට බලපානවද?
“විශාල වූ ශිෂ්ණයක් තිබීම වැඩි තෘප්තියට හේතුවක්ද?

ගැහැනු පිරිමි බොහෝ දෙනෙකු මෙම මතය දැරුවත් මෙහි ඇත්තක් නෑ. සංසර්ගයේදී තෘප්තිය ලැබෙන්නේ ශිෂ්ණයේ ප්‍රමාණයෙන් නොව ශිෂ්ණය යෝනි මාර්ගයේ මුඛයේත්, දෙතොල්වලත් ඇතිල්ලීමෙන් හා එමඟින් ක්ලිටරීසයේ ඇති වෙන සෙලවීමත් මඟිනුයි.
යෝනි මාර්ගයේ සංවේදීතාව ඇත්තේ එහි මුඛයේ සිට අඟල් 1 1/2ක් හෝ 2ක් පමණ වූ කොටසේ පමණයි.
ඒ නිසා අඟල් 1 1/2ක් හෝ 2ක් දිගැති ශිෂ්ණයක් මේ කාරිය සඳහා හොඳටම ඇති.
ඒ වගේම යෝනි මාර්ගයට ශිෂ්ණයේ තරමට හා එහි හැඩයට අනුව සකස් විය හැකි නිසා ශිෂ්ණයේ තරම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.”

මගේ පළමුවෙනි ලිංගික උපදේශක සමරසිරි වගේ තවත් කවුරුන්ම හරි ‘පඬිතුමෙක්’ මේ ‘size’ එක ගැනත් දාර කඹයක් ඒ දවස්වල මට ගිල්ලවලා තිබුණා.

පස්සේ කාලෙක, තරුණ ජනගහන කමිටුවේ ‘මානව ලිංගිකත්වය ප්‍රජනනය හා පවුල් සැලසුම’ ගැන දේශන පැවැත්වීමට අප පුහුණු කරන වැඩ සටහනකදී මං ඔය ප්‍රශ්නය ඇහුවා, මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මැතිතුමාගෙන්.

වියත්; ව්‍යක්ත; හාස්‍යය මවන්නට දෙයියෙකු වුණු එතුමා දුන්නු උත්තරය මට තවමත් මතකයි. මට විතරක් නෙවෙයි මර්වින් බොතේජුටත් ඒ උත්තරේ හොඳට මතකයි.
තවමත් තජක යහළුවන් හමුවන වෙලාවක ඒ ගැනත් බොතේජු උන්නැහේ කියන්නේ පෝර ගොඩකුත් කවලම් කරලයි.

තියෙන්නේ චූටි එකක්ය කියලා බය වෙන්ඩ එපා!
“තමුන්නාන්සේට තියෙන්නේ චූටි ශිෂ්ණයක් කියලා ටිකක්වත් බිය විය යුතු නැහැ. ඒ කර්තව්‍යය සඳහා මේ වගේ... ඇඟිල්ලක තරම් එකක් හොඳටම ප්‍රමාණවත්. මටත් ඔය කියන තරම් ලොකු ශරීරාංගයක් උපතින්ම හිමි වෙලා නැත්තේ අවාසනාවට වෙන්න ඇති....
ඒත් අද වෙනකල් ඒක මට නම් කිසිම ප්‍රශ්නයක් ඇති කරලා නැහැ, නිමල්.... පොඩ්ඩක්වත් බය වෙන්න එපා.....”

“ප්‍රොෆෙසර් මූට එහෙම්මම කිව්වනේ....
තව පොඩ්ඩෙන් මේකාගේ කලිසමත් ගලවන්න කියනවා..... පොඩිද බලන්න” කියන මර්වින් නිරුත්තර වෙන්නේ ‘අර සාමාජිකාව’ කට ඇරියෝතින්ය.

“ඇයි උඹල හෙළුවැලි පෙරහරක් ගියේ? එතකොට දැක්කේ නැද්ද?”

නිමාවක් නැති ඔහොම කතන්දර-ප්‍රතිප්‍රහාර ඉදිරියටත් තියාගෙන ආයෙම පොතට.......

“ශිෂ්ණයේ අප්‍රාණික බවට පිළියමක් තියෙනවද?

තද නින්දේදී හෝ උදේ පාන්දර නින්දෙන් නැඟිටින විට සෑම තරුණයෙකුගේම වාගේ ශිෂ්ණය ප්‍රාණවත් වෙනවා.
ඒ වගේම හොඳින් පිරිමැදීමෙනුත් ප්‍රාණවත් වෙනවා. එසේ වුවත් මේ ප්‍රාණවත් භාවය ස්ත්‍රියක ඉදිරියේ හෝ සංසර්ගයට සූදානම් වෙන විට හෝ අප්‍රාණිකවී යන්න ඉඩ තියෙනවා.

බොහෝ විට මෙය සිදු වෙන්නේ තමා නොදැනුවත්වම සිදු වී ඇති හෝ සිදු වෙන නොයෙකුත් මානසික බලපෑම් නිසයි.
මේකට එක-එක ජාතියේ බෙහෙත් ගාලා-බීලා වැඩක් නැහැ. හොඳ මනෝ වෛද්‍යවරයෙකු මුණ ගැහිලා.....
මේ සඳහා නොයෙකුත් බෙහෙත් වර්ග බීමෙන් හෝ ආලේප කිරීමෙන් කිසිම ප්‍රතිඵලයක් ලැබෙන්නේ නෑ. මෙවැනි අවස්ථාවකදී මානසික වෛද්‍යවරයෙකුගේ පිහිට පැතීම ඉතාම වැදගත්.

නොමේරූ ශුක්‍ර මෝචනය රෝගයක්ද?

නෑ. නොමේරූ ශුක්‍ර මෝචනය කියන්නේ සංසර්ගයේදී සාමාන්‍යයෙන් ගත වෙන කාලයට ප්‍රථම ශුක්‍ර මෝචනය වීමයි. සංසර්ගයේදී සාමාන්‍යයෙන් 30ටත් 50ටත් අතර වාර ගණනක් ශිෂ්ණය ඉහළ පහළ කිරීමෙන් ශුක්‍ර මෝචනය සිදු වෙනවා.

මීට වඩා අඩු වාර ගණනකදී ශුක්‍ර මෝචනය සිදු වේ නම් එය නොමේරූ ශුක්‍ර මෝචනයක් ලෙස සැලකෙනවා. නමුත් ටික කලකින්ම ඔවුන් ඒ තත්ත්වයෙන් මිදෙන නිසා ඒ ගැන කලබල විය යුතු නෑ.

නමුත් දිගින්-දිගටම මෙම තත්ත්වය පැවතෙන්නේ නම්, එය නොයෙකුත් ශාරීරික හා මානසික බලපෑම් නිසා සිදු වෙන්නට පුළුවන්.

මෙවැනි අවස්ථාවලදී වෙළෙඳ පොළේ ඇති බොරු බෙහෙත් වර්ග පාවිච්චි කිරීමට වඩා වෛද්‍යවරයෙකු හමු වීම ඉතාමත්ම හොඳයි. පරීක්ෂණවලින් තොරව නිපදවෙන මෙවැනි බෙහෙත් වර්ගවලින් බොහෝ විට ශරීරයට හානියක් මිස හොඳක් නම් වෙන්නේ නැති බව අනිවාර්යයෙන්ම කියන්න ඕනෑ.”

ආසියාවේ ආශ්චර්යවත් මහලු මඩමේ ගරු සාමාජිකයන්.............. තව ඉන්නවා ටිකාක් පහළින්...
අවුරුදු පනහකටත් ඉස්සෙලා තිබුණු දැනීම අදටත් වලංගු වෙන්නේ කලාතුරකින්.

උඩින් තිබුණු ඡේදයේ සමහර කරුණුත් එහෙමයි. එහෙම වුණාට, මාත් අයිති වෙන ‘මැන්ටල් පරම්පරාවේ සමහරුන්’ ඔළුව උඩින් තියාගෙන ඉන්න ‘හණ මිටිය’ මේ සම්මජ්ජාතියේදී බිමින් තියන්න ලැහැස්ති නැහැනේ.
ආසියාවේ ආශ්චර්යවත් මහලු මඩමේ ගරු සාමාජිකයන්.............. උඩින් හිටි 12 දෙනාට පස්සේ........
හැට පැනලා- හොට බිම ඇනිලා හිටියත් ‘අපට වඩා කෙරුමෝ මුළුමහත් විශ්වයේම නැත’ය කියලා හිතන බවක් පෙනෙන අපේ දේශපාලන නායකයනුත් ඒ වගේනේ!

මට තීක්ෂණ ශ්‍රී විජේසිංහ හමුවෙලා නෑ; ෆොටෝ එකකින්වත් දැකලත් නැහැ. මං එයාව දන්නේ ‘Sex චැට්’ ලිපි මාලාවෙන් විතරයි. හැබැයි මනුස්සයාගේ ලියවිල්ලට මම කැමතියි; ප්‍රියයි; එකඟයි. මට හිතෙන්නේ ඒ වගේ අයගෙන් තමයි අලුත් පරම්පරාවේ දැනීම අපට උකහාගන්න වෙන්නේ. එතනදී ආඩම්බරේ - මාන්නේ පැත්තකට දාලා බලන්නයි වැඩිහිටියන් විදියට අප පුරුදු විය යුතු.

සසඳා බැලීම පිණිස තීක්ෂණගේ අතිතීක්ෂණ ලියවිල්ලකින් මෙතනදීත් ටිකක් උපුටාගන්නේ ඒ නිසයි.හැබැයි අතරින්-පතර..........
පොතක් වගේ නෙවෙයිනේ. මේ අඩවිවලට; වැඩිදුර විස්තරවලට කැමති අයට එහාටම ගිහින් සේරම වුණත් කියවලා ආයේ මෙහාට ආහැකිනේ. 

ටයිමින් ටැබ්ලට් මොකටද... අපි මේ ඉන්න වෙලාව...
මම ටයිමින් ටැබ්ලට් එකක් අරගෙන එන්නද?”

ගැහැනු නොදන්න පිරිමි රහසක් මගේ කටින් එයා ඉස්සරහට විසිවුනා.... එයා ඉස්සරහ දෙයක් උගුරෙන් හිර කරගෙන හිත ඇතුලේ වළදාන එක මට කරන්න අමාරු වැඩක්.. සමහරවිට ඒක මෝඩකමක්....

ඒ මොකටද....? අපි මේ ඉන්න වෙලාව ඇතිනෙ.”

ට්‍රීන් ගාගෙන ආව කෙටි පණිවිඩයේ එහෙම තිබ්බ.... සාමාන්‍යයෙන් නිරෝගී පිරිමියෙකුගේ ශුක්‍රාණු පිටවීමේ කාලය විනාඩි හතරත් එකොලහත් අතර.... මම හෙව්ව.... ඒත් අපි අතරෙම සමහර අය කියන දෙයක් තමයි මම නම් පැයක් අල්ලගෙන හිටියා බං, ඒකිට පුදුම සැපක් දුන්නෙ කියල.... සමහරු ඇවිත් පැය එකහමාර දෙක ගැන කන්ටේනර් ටෝක් ඉෂූ කරනවා....

ඒත් අමුවෙන් කෙනෙක් එහෙම වෙන්නෙ කොහොමද...? පිරිමි අපි පුරුදු වෙලා ඉන්නවා තමන් ගැන සාන්ද්‍රණය වැඩි කරලා කතා කරන්න..... තියෙන දේ වැඩිපුර පෙන්නල කතා කරන එක සරල සාමන්‍ය පොදු පුරුෂ ලක්ෂණයක්....

වැඩේ කියන්නෙ ඉතින් මේ රට හරි පුංචි නිසා ගහකට ගහක් මුණගැහෙන්න තියෙන ඉඩ ප්‍රස්තාව වැඩියි...

අන්න එහෙම වුනාම ඒකේ අතුරු ප්‍රතිඵලයක් විඳිහට ඒ පැය ගනන්වල පිරිමිකම් ගැහැනු හරහා පෙරීගෙන ඇවිත් විනාඩි පහට සීමා වෙනව.... පිරිමිකම් විලිසංගයක් නැතුව රෙදි ගැලවිලා හේදිලා යනවා....
අනේ අනිච්චං බෝල බිබික්කං කියලා හිත හදාගෙන ගිහින් කොල්ලන්ගේ පොර talk අහගෙන .......
අනේ අනිච්චං බෝල බිබික්කං කියලා හිත හදාගෙන ආපහු ගිහින් කොල්ලොන්ගෙ පොර ටෝක් අහගෙන ඉන්නවා.... අනේ ඉතින් අර පැය ගානේ කතා විනාඩි පහට සීමා වෙනවා.... ඒ පිරිමි අපි.... අපි ගැන උජාරුවෙන් කියවන පිරිමි අපි..!

ඒ කතාව ඇතුලේ මම දන්න මෙහෙම දෙයක් තියෙනවා.... සාමාන්‍ය වෙලාවට වඩා පිරිමින්ට ඉන්න පුළුවන් ක්‍රම තියෙනවා.... ඒ තමයි පළපුරුද්ද....

පළපුරුද්ද කියන්නෙ පිරිමියා ගෑනු කීයක් එක්ක නිදාගෙන ඉඳලා තියෙනවද කියන එක නෙවෙයි, තමන්ගෙ කෙල්ලව කොයි තරම් හුරුයිද කියන එක....
අලුතෙන් එෆෙයාර් එකක් පටන් ගත්තත් කාලයක් යද්දි දෙන්නට දෙන්න හුරු වෙන්න ගත්තම කොල්ලට ඒ කෙල්ල සාමාන්‍ය වෙනවා.... අපේ ස්නායු හැඩගැහිලා තියෙන්නෙ ඒ විදිහට.... අන්න එතකොට ඒක ඒ දෙන්නා මත තීරණය වෙනවා.... දැන් අපි ආපහු ට්‍රැක් එකට එමුකො.”

තීක්ෂණගේ ඒ වචනම අල්ලාගෙන මාත් ඔන්න ආයෙම පොතේ track එකට එනවා. හැබැයි ටික දුරකට විතරයි, හොඳේ...

"සංසර්ග කාලය දික් කරගත හැකි බෙහෙත් වර්ග තිබෙනවාද?

ඈත අතීතයේ සිටත් අද වෙනතුරුත් මිනිසා මේ ගැන නොයෙකුත් පරීක්ෂණ පවත්වනවා. නමුත් සංසර්ගයේ නියම තෘප්තිය හා එහි ඇති නියම අලංකාරය ආරක්ෂා කරමින්, කාලය දික් කිරීමට හැකි බෙහෙතක් තවම සොයාගෙන නැහැ.

මද්‍ය පානය හා වෙනත් මත් ද්‍රව්‍ය ගැනීමෙන් මේ කාලය දීර්ඝ කරගත හැකි බව සමහරුන් කීවත්, ඔවුන් ඉන් නියම තෘප්තියක් ලබනවා යයි සිතීමට අමාරුයි. මෙවැනි මත් ද්‍රව්‍ය නිසා ඔවුන්ගේ මානසික තත්ත්වය අවුල් වෙලයි තියෙන්නේ.

ටැබ්ලට් කියන්නේ පුරුෂකම ඉස්සරහින් ආවරණයක්ව... (කුසල් ධනංජයගේ foto එකකි)
එවැනි තත්ත්වයක් යටතේ ඔවුන් කරන කියන දේ ගැන කිසිම හැඟීමක් නෑ. අද ලෝකයේ සමාජ රෝග වැඩි වීමටත් එක් හේතුවක් වෙලා තියෙන්නේ මෙවැනි අවුල් සහගත බවකින් යුතුව ඔවුන් හැසිරීමයි.”

මුලින් කියුව ‘Sex චැට්’ ලියවිල්ලේම මේ ගැනත් විග්‍රහ කෙරිලා තිබුණා. මොට්ට මගේ ලියවිල්ලට වැඩිය රසවත් එතැනින්ම උපුටලා දාන එක ලෙහෙසියි; පහසුයි..... හැබැයි කතාවට එහෙම කිව්වට, මේ කියවෙන අදහස්වලටත් මං 100%ක්ම එකඟයි. එහෙම නැතිනං මට උදව්වට ඒවා ගන්නවයැ?

"මචං මේක ගනින්, අරගෙන ගාගෙන බලපන් විනාඩි 30 ෂුවර්.... කෙල්ලව එක්කන් ගිහින් හොඳ සැපක් දියන්.”

ටැබ්ලට් කියන්නෙ පුරුෂකම ඉස්සරහින් ආවරණයක්ව හිටගෙන ආත්ම ශක්තිය වෙනුවෙන් පෙනී සිටින භෞතික දෙයක්. ඒ මම දකින විදිහ.... ඒ නිර්වචනය මට ආවෙ මේක මට විකුණපු විදිහත් එක්ක....

ටැබ්ලට් වගේ නෙවෙයි, මෙන්න මේ ක්‍රීම් එක ගාල විනාඩි 5ක් ගියාම උඹට දැනෙයි පොඩි හිරි වැටෙන ගතියක්...ෂේප් එකේ නාගන්න වෙලාවට බාත්රූම් එකට ගිහින් ගාගනින්.... මේකෙ තියෙන හොඳ තමා බං වෙන ඒව ගෑවම ගෑනිට ඒ ස්මෙල් එක එක්ක වැඩේ නෝන්ඩි වෙන්න පුළුවන්, ඒ වුනාට මේක ගාල විනාඩි පහෙන් උඹ මොනා ගාල හේදුවත් බඩු වැඩ....”

සෙක්ස් කියන එක ඇතුළේ ආදරය කියලා විෂයක් නැහැ..........
එතැනම රැවටීමක්..! මට හිතුණේ එච්චරයි. සෙක්ස් කියන්නෙ ආදරය ඇතුලෙ එක විෂයක් මිසක්, සෙක්ස් කියන එක ඇතුලෙ ආදරය කියල විෂයක් නැහැ....

ඉන්ටරෙස්ට් කාරණාවක් නැත්නම් ඇක්සිඩන්ට් ටයිප් එකෙන් මිනිස්සු අහම්බෙන් හමු වෙනවා ඇරුනාම මිනිස්සු ලිංගිකව එකතු වෙන්නෙ ආදරයේ උඩ තැනකදි.... එතැනදි ආදරයේ මත්වීම, විඳීම, දැනීමේ කාලය එක්කවත්- ප්‍රමාණයන් එක්කවත් කිසි දෙයක් සසඳන්න බැහැ....

බැහැ නෙවෙයි මිනිස්සු ඒ දේ සසඳන්න යන්නෙ නැහැ....

ඒ දේ දැනෙන ප්‍රමාණය තීරණය වෙන්නෙ දෙදෙනාව සම්බන්ධ කරන “මනස” කියන පාලම හරහා...
මේ මොහොතේ අපි සිදු කරන සෑම පොඩි ක්‍රියාවක්ම එක තැනකට ගොඩගැහෙනවා.. ඒ ගොඩගැහුන දේවල් තමයි ලිංගික එකතු වීමකදි පිටාර ගලන්නෙ.... හුවමාරු වෙන්නෙ.... අන්න එතැනදි ඒ අය උපරිම තෘප්තියක් ලබනව....”

තමන්ගේ අනන්‍යතාව හංගාගෙන හරි අද ඉන්න අයට මෙහෙම දේවල් කතා කරන්න පුළුවන් FB වගේ වේදිකාවල් හරහා.
අන්තර්ජාලය හරහා වැඩි විස්තර හොයන්නත් පුළුවන්.....
ඒත් නිකමට හිතන්නකෝ, මං එදා මහාචාර්ය කෝදාගොඩ මහත්තයගෙන් අර ප්‍රශ්නය අහපු වෙලාවේ කොච්චර අමාරුවෙන්ද ඒකට කට ඇරගන්න ඇත්තේ කියලා.
වේස ගෙදර අම්මණ්ඩි පිස්සුවෙන් ගේ වටේ දුවනවා කට්ටිය බලාගෙන ඉඳිද්දි.....
“අන්න වේස ගෙදර අම්මණ්ඩිට පිස්සු හැදිලා... හූ තිය-තියා හෙළුවෙන් ගේ වටේ දුවනවා- කට්ටිය බලා ඉඳිද්දී. අර පොන්නයා ගෑනිව අල්ලලා ගැට ගහන්නේවත් නැහැනේ.... මයියොක්කා ආච්චියෙ.... මේ ටිකේ රංජිලව පියදාස මුදලාලිගේ කඩේටවත් යවන්න එපා.....” නුගේගොඩ ඇන්ටි අපේ ආච්චිට කිව්වේ මාත් එතැන හිටි බවක්වත් ගණනකට නොගෙනය. එතකොට මං දැනගෙන හිටි වේසා ගෙදරක් නැත; තේරුමකුත් නැත.

දැන් නම් හිතෙන්නේ අපේ ආච්චීම වුණත් එහි තේරුම ඉන්තේරුවටම දැනගෙන හිටියේ නැතිවා වෙන්නැති කියලාය. මතකනේ, වතාවක් මටත් ‘ඈ බොල වේසිගෙ පුතෝ....’ කියලා බැණ වැදුණු හැටි.

අපේ තාත්තාත් එක්ක හොඳටම තද වුණු වතාවල් කිහිපයකදී, අපේ ආච්චී එයාගේ එකම පුත්‍ර රත්නයටත් ඒ පට්ටමම පිරිනමන්නට චුට්ටක්වත් ලෝබ වුණේ නැත.

“ඈ ආච්චියෙ, ඔයා ඔය බැනගන්නේ ඔයාටමනේ....” කියලා අපේ ආච්චිට කියන්නට හිතෙන්නේ දැන්ය. මක් කරන්නද? දසනායක රත්නවතීත්, දිසානායක හේවගේ ගුණපාලත් දෙන්නාම මිය ගොසින් දශක ගණනාවක් කොට?

“වේසා ගෙදර පහු කරන්නේ නැතිව හට් එකේ කඩේටත් යන්න බෑනේ ඇන්ටි.”

දරුවො ඉස්සරහ මෙහෙම කතන්දර කියනවද?
මගේ තර්ක බුද්ධිය මෙහෙයවා එහෙම කිව්වා විතරය.
ආච්චී මට ටොක්කක් ඇන්නාය; නුගේගොඩ ඇන්ටිටත් රැව්වාය. “ස්ටැන්ලිල අම්මටත් දරුවො දෙන්නෙක් ඉන්නවා නේද හැබෑට? උන් ඉස්සරහත් මෙහෙම දේවල්මද කියන්නේ? අන්නරහෙට පලයං පුතේ... ලොකු මිනිස්සු කතා කරන තැන්වල නොඉඳ.”

වේසා ගෙදර යයි කියුවේ ගරා වැටෙමින් තිබුණු දුප්පත් ගෙදරකටය.

එහි හිටියේ හයයි-හතර size එකේ කාන්තාවකුත්, ඇය හා සසඳද්දී ලිලිපුට්ටෙකු ප්‍රමාණයේ සැමියාත් දරුවන් හත්-අට දෙනෙකුත්ය.
හිටි ගමන්ම ඒ කාන්තාවට පිස්සුවකුත් හැදෙයි. හූ තියයි. අර කිව්වා වගේම අමු නිරුවතින් වේදනාකාරීව කෑගසා හඬමින් ගේ වටේ දුවන්නට පටන් ගනියි.

හේතුව ගමම දැනගෙන හිටියා වගෙය.

“කරපු පව්කාර රස්සාවේ හැටියට කරුමේ පල දීලා.... කුණු ලෙඩක් හැදිලා ඔඩු දුවලා. ගමේ මිනිස්සුන්ටත් බෝවෙයි මෙහෙම ගියෝතින්. ගූ ගහලා පන්නලා දාන්නයි තියෙන්නේ!”
ගමේ සමහරු කීහ.
හැබැයි වැඩි ප්‍රසිද්ධියේ නොවේ!

14 comments:

  1. හරේ... මං එක වෙලෝ...

    ReplyDelete
    Replies
    1. ඈ බං දැත්තෝ කොහේද මෙච්චර දවස් ගිහින් හිටියේ? බොලාට වල් කොරෝනා වසංගතේ හැදිලා නිරෝධායනය කොරන්න ඇරලාද කියලා බලන්න කන්දකාඩු පැත්තේ යන්නයි හිතාන උන්නේ. කොහොම වෙතත් උඹ තනි කෑල්ලට ඉන්න එකත් ලොකු දෙයක්...

      Delete
    2. එයා විතරක් නෙවෙයි අසංග. අපි සේරම තනි කෑල්ලට ඉන්න එක කොච්චර එකක්ද? නේද ඩ්රැකී.

      Delete
    3. මං නං පුළු පුළුවං හැටියට ආව මේ පැත්තෙ. අසංග කොහෙද උන්නෙ?

      ඇත්තට ඔය පැත්තෙ කරදර නැද්ද? කොහොමද වැඩ කටයුතු මේ දවස්වල? වැඩට එහෙමත් යනවද?

      Delete
    4. සුවෙන් සතුටින් ඉන්නවා.
      කාව අතහැරියත් නිදිලොක්කාව අමතක කරන්නේ කොහොමද? ප‍්‍රතිචාර නොදැක්කුවත් දිගටම ගොඩවැදුනා.
      දැන් දිගටම වැඩ.

      Delete
    5. අසංග, ගෙදරම හිර වෙලානේ හිටියේ.... තව ටික දවසක් ගියාම හමුවෙන්න වුනත් ඉඩ ලැබෙයිනේ... කොරෝනා නැති නිසා.!

      Delete
    6. නිදි,

      හ්ම්ම් හ්ම්ම්...

      Delete
  2. "ප්‍රේමය නම්, රාගයෙන් තොර සඳ එලිය සේ අචින්ත්‍යයි, පාරිශුද්ධයි," කියලා නන්දා මාලිනී මහත්මිය ගයන ගීතය ගැන ගුණදාස අමරසේකර මහත්තයා නේද කිව්වේ රාගයෙන් තොර ප්‍රේමයක් නැහැ, එහෙම තියනවානම් ඒකට කියන්නේ "නෂ්ඨකාමය" කියලයි කියලා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කියලා සවිස්තර පිළිතුරු දීමෙන් වළකින්නයි හදන්නේ.

      සෑම්, සමහරු බනිනවා දැනටත් මම කියලා තියෙන වල් කතා නිසා හතර අපායටම යයිලු. කොරෝනාත් අස්සේ යම රජතුමාව ටිකක් ශේප් කරගන්න සූදානමින් ඉන්න එපැයි.

      Delete
    2. රාගයෙන් තොර ප්‍රේමයක් නෑ කියල තියෙන්නේ Prof සුචරිත ගම්ලත්. එහෙම කියල ඊට පස්සේ ඕකට මාතර පැත්ත වෙදෙකුගෙන් බෙහෙත් ගන්නැයි Prof සුනිල් ආරියරත්නට කිව්වා කියලත් කියනවා.

      Delete
    3. අයිඩියාල්විස් මහත්තයෝ,

      ගම්ලත් මහාචාර්යතුමා සුනිල් මහාචාර්යතුමාට එහෙම කියන්න ඇත්තේ නිකම්ම වෙන්නත් බැහැනේ. අත්දුටු තැනක් නිසා වෙන්ටැති.

      ඔබතුමාගේ නම අද දැකපු බවයි මතකය කියන්නේ. ස්තුතියි!!

      Delete
  3. https://en.wikipedia.org/wiki/G-spot

    ReplyDelete
  4. ස්තුතියි Pra Jay මහත්තයෝ. මේ ලින්ක් එකට ගියා. නිවිහැනේ කියවන්න වෙන එකක්නේ. තව ඉස්සරහටත් ප්‍රයෝජනවත් වේවි සමහරවිට.

    ReplyDelete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්