li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Thursday, June 18, 2020

JVP නිමල්ගෙ දානෙත් එපා!- දෙවෙනි කොටස

මේ සැදැහැවත් පිරිසට පුළුවන් ඒ පිංකමට මුදලෙන් දායක වෙන්න.........
“අපට සිවුපසය දීලා, ඇප උපස්ථාන කරලා අපිව බලාගන්නේ ගමේ උපාසක-උපාසිකාවන් .... ඉතින් එහෙම කරන උපාසක-උපාසිකාවන්ට හරි පාර පෙන්වන එක තමයි අපේ යුතුකම.

-අපි මේ පිරිත් සජ්ජායනයට සහභාගී වෙන භික්ෂූන් වහන්සේලාට දානමානාදිය පන්සලේදීම පිළියෙළ කරවා ගන්නට හිතුවේ වැඩි යහපතක් කරන්නයි.
ඒ පින්කමට ඔය දෙගොල්ලන්ව සම්බන්ධ කරගන්නේ නැතිව ඉන්නේ නැහැ.... මේ ශ්‍රද්ධාවන්ත පිරිසට පුළුවන් ඒ කටයුතුවලට මුදලෙන් දායක වෙන්න....!”

XXX ලොකු හාමුදුරුවන් වහන්සේ ඒ ටික වදාරනවාත් එක්කම, මේ පෝස්ටුවේ පළමු කොටසේදී කියූ අර ප්‍රධාන දායිකාව සාදුකාරයක් දුන්නාය.
කියන්න ඕනි නැහැනේ, ඒ ලෙඩේ බණ මඩුවට පැතිරුණේ කොරෝනා ආසාදනය වෙන තරම් ඉක්මනින්ය.

ඒ දායක සභා රැස්වීමේදී වෙනින් යමක් සාකච්ඡාවට ගැනීමට තරම් වෙලාවක් ඉතිරි වුණේ නැත. ඊළඟට රැස් වෙන්නට දිනයකුත් යොදාගෙනය, අප ගෙදර ආවේ. 

සකලවිධ ශ්‍රී ලාංකිකයන්ටම සෙතක්-ශාන්තියක් වෙන්නැයි ප්‍රාර්ථනා කරමින්....
ශ්‍රී ලංකාවාසී සකලවිධ ජනතාවටම සෙතක්- ශාන්තියක් සලසනු වස් කෙරෙන ‘මහා රතන සූත්‍ර සජ්ජායනා පිංකම’ ගැන පත්තරවල පවා news පළවිණි. දැන්වීමක් දෙකකුත් පළවිණි. සුබ මොහොතින්, උත්සවාකාරයෙන් පිංකම පටන් ගැනුණේ මහරගමටම ඇහෙන තරමට ‘ලවුඩ්ස්පීකර්’ එහෙමත් ගස් බන්දවලාය!

ඒ කාලේ ‘ඩෙසිබල්ස්’ ගැන කාටවත්ම නිනව්වක් තිබ්බේ නැත.

නිනව් ඇති දැන් කාලෙත්; (අද 2020 ජුනි 13 වෙනිදාය.) මාස දෙකකට වැඩි කාලයක ඉඳලා උදේ-හවස දෙකේම පිරිත් ඇහෙයි. පිරිත් විකාශය කෙරෙන්නේ මහරගම, වත්තෙගේදර සීමාවේ තියෙන පන්සල් දෙකින් එකකිනි. හරියටම කොයි පන්සලේදැයි කියන එක නොවේ වැදගත්. ඒ පිරිත් විකාශය පමුණුවේ ඉන්නා මටත් ගෙදරම ඉඳගෙන අහගෙන ඉන්නට හැකිය. අහගෙන නොහිටියත් කන් දෙකට වදින තරමට සද්දය.

අසූහාර කෝටියක් සංවර ශීලය රක්ෂා කරනා අපේ උන්නාන්සේලා පතළ මහා කරුණාවෙන් යුතුව කොච්චර සද්දෙට උදේ-හවා දෙකේදීම ඇහෙන්නට සැලස්සුවත්; ඇහුණත් 99%කටම සෙතක් වෙන්නේ නැත. එහෙම හිතෙන්නේ තර්කානුකූලව බලනකොටය.

“රාජිත, හොඳ ළමයා වගේ ලොකු උදව්වක් කරලා දෙන්නකො. මහරගම හන්දිය සෙන්ටර් එක විදිහට අරගෙන... එතන ඉඳලා කිලෝ මීටරයක් දුර වටයක් ඇතුළේ තියෙන පන්සල් ගණන මට හොයලා දෙන්නකෝ.... හරියට ඕනි නැහැ. ආසන්නෙට තිබ්බම ඇති.” මට හදිසියේ පහළවූ පිස්සු සිතිවිල්ල T.W. රාජිතට කිව්වේ මනුස්සයාට ඒක ටොයිස් බව හිතාගෙනය. මං හරිය; විනාඩි තුනක් යන්නට කලින් උත්තරය ආවේය.

“නිමල් අංකල්, තිහක්-තිස්පහක් විතර තියෙනවා....” (ස්තුතියි රාජිත!)

මගේ ඇඟේ මයිල් ඉස්මයිල් වුණේය!
මගේ ඇඟේ මයිල් ඉස්මයිල් වුණේය!
රතන සූත්‍ර සජ්ජායනයෙන් කොරෝනා නැති-බංගස්තාන කරන්නට ඔය තිස් ගණනේ ඔක්කොම නායක හාමුදුරුවන් වහන්සේලාට පිං සිතිවිල්ලක් පහළ වුණා නම්.....

කෝටි ලක්ෂයක් සක්වලටම ඇහෙන ඝෝෂාවක් මහරගමින්ම කෙරෙනවා නේද කිරි අප්පොච්චියේ?

විසාලා නුවරට තුන්බිය ඇති වුණාම එය දුරු කරගන්නට සජ්ජායනා කළාය කියන්නේත් මේ රතන සූත්‍රයයි. රෝගියකුට ශාන්තිය අත්වෙන්නට නම්; යහපතක් වෙන්නට නම් ‘රතන සූත්‍රය’ 
කියන්නට ඕනේ මෙහෙමලු!

එහෙම කියා තිබුණේ ‘නියම සිංහල තේරුම සහිත රතන සූත්‍රය’ මැයෙන් වූ ලිපියකය. ‘පිටක lk’අඩවියේය!

යානීධ භූතානි සමාගතානි
භුම්මානි වා යානි ව අන්තිලික්ඛෙ
සබ්බේව භූතා සුමනා භවන්තු
අථෝපි සක්කච්ච සුණන්තු භාසිතං’ කියා ගිරා පොතක උච්ඡාරණයෙන් සජ්ජායනා කරන කී දෙනෙකු එහි අරුත දන්නවාද?

රමණීය වන ආරණ්‍යයක් බඳු වූ.............
‘ග්‍රීෂ්ම සෘතුවේ පළමුවන මාසය වූ බක්මසෙහි මලින් බරවූ අක් ඇති ගසින් යුක්ත වන ලැහැබක් බඳු වූ ස්කන්ධධාතු ආයතන සතිපට්ඨාන සම්‍යක්ප්‍ර‍ධාන ප්‍ර‍තීත්‍යසමුත්පාද ශීලස්කන්ධ සමාධිස්කන්ධාදියෙන් යුක්ත වූ නානාවචනවලින් ශෝභිත වූ පරමහිත නිර්වාණයට සත්ත්වයන් පමුණුවන්නා වූ උත්තම ධර්‍මයක් භාග්‍යවතුන් වහන්සේ දේශනය කළ සේක. බුදුන් වහන්සේගේ මේ රත්නභාවය උතුම් ය. ඒ සත්‍යානුභාවයෙන් ඔබට සුවයක් වේවා. ඔබගේ රෝගය වහා දුරු වේවා!’

ඒ පැතුම කියවෙන්නේ පහළින් දැක්වෙන ගාථාවෙන්ය කියලා දන්නේ කීයෙන් කී දෙනාද?

'වනප්ප ගුම්බේ යථා ඵුස්සිතග්ගේ
ගිම්හාන මාසේ පඨමස්මිං ගිම්හේ
තථූපමං ධම්මවරං අදේසයි
නිබ්බාන ගාමිං පරමං හිතාය
ඉදම්පි බුද්ධේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු’

පිරිතේ තේරුම අතැඹුලක් සේ දන්නා හාමුදුරුවන් වහන්සේලා වෙන්නට ඇති; අපේ පන්සලේ පිරිත් සජ්ජායනය කරන්නට පටන්ගෙන සති දෙකක්වත් ගියේ නැතිය. දායක සභා රැස්වීමක්...

“මම අද දායක සභාව රැස් කෙරෙව්වේ පහුගිය ටිකේම සැරෙන්-සැරේ අපේ පින්වත් උපාසක-උපාසිකාවන්ගෙන් කෙරිච්චි බලපෑම් හින්දා. විසේසෙන් උපාසිකාවන්ගෙන්..... කලින් අපි තීන්දු කරගත් විදිහටම රතන සූත්‍ර සජ්ජායනය නිසියාකාර පිළිවෙලටම කෙරීගෙන යනවා..... ඉක්මනින්ම දහස් වාරය සම්පූර්ණ වෙයි... දැනට අපේ පංසලේම නැවතිලා ඉන්න කෝකි මහත්තුරු කණ්ඩායමක් තමයි දානය පිළියෙළ කරන්නේ. ඒත් අපේ උපාසිකාවන් මට බල කරලාම කියනවා හතර පෝය දවස්වලටවත් දානය පිළියෙළ කරන්න එයාලට ඉඩ දෙන්න කියලා....”
දානේ හදවන්න වෙනම කෝකියොත් ගෙන්වනවය කිව්වා නේද ස්වාමීන් වහන්ස?
කුලතුංග සර් කතා කළේ එවිටය. “ඔබ වහන්සේ කලින් කිව්වා නේද හාමුදුරුවනේ, දානේ හරි ගස්වන්න ඕනේ පොඩ්ඩක්වත් වරදක් නොවෙන විදියටය කියලා?”

“ඒක නේන්නං අපේ මහත්තයෝ. අපේ උපාසක නෝනලා දිවුරලා කියනවා, ඉතාම පිරිසිදුව.... මස්-මාළු-උම්බලකඩ කිසිම දෙයක් උයාපුවත් නැති අලුත්ම හැලි-වළංවල දානෙ ටික උයාගෙන එන්නංය කියලා. මොකද කරන්නේ කියලා තමුන්නාන්සේලා තමයි තීරණය කරන්න ඕනේ.....”

උපාසකම්මලා ටික කුලතුංග සර්ව ‘කර අඹන්නේ නැතිව බේරුවේ’ ඒ තාක් කල් ශ්‍රී ලංකාවේ ඒ වැඩේ කෙරුණේ එළිපිට නොවෙන හින්දා වෙන්නැතිය. ඉස්-ඉස්සෙල්ලාම ‘හෙළ උරුමයේ’ ගරුතර සංඝයා වහන්සේ මන්ත්රීතුමන්ලා විදියට සර්වජන ඡන්දයෙන් තේරී පත්වී උත්තරීතර ආයතනයට වැඩි දිනයේ නම්, අපේ රට-ජාතිය-ආගම භාර මහෝපාසකවරුන් ඒ පුණ්‍ය කර්මයටත් කර ගැසුවෝල!

“ළමා නිවාසේ ඉඳගෙන කුලතුංග මහත්තයාට ඕවා කරන්න බැරි වුණාට අපට පුළුවන්! මහත්තයා නිස්සද්දව ඉන්න.... හාමුදුරුවනේ, අපට ඒ වැඩේ කරන්න දෙන්න... හතර පෝය දවස්වලට විතරක් කරලා බලමු.... එතකොට ඔබ වහන්සේටම පෙනෙයිනේ...”

එතනින් එහාට තිබුණේ දානයට එකිනෙකා පිළියෙළ කරන්නේ මොනවාද කියන කාරණයයි.

බුදුහාමුදුරුවන් වහන්සේ තුෂ්ණිම්භූතව වැඩ සිටියාය කියන්නේ............
එච්චර ශ්‍රද්ධාවන්තයෙකු නොවෙන; නසරානියෙකු වෙන මං කළේ තුෂ්ණිම්භූතව බලා හිඳීමයි. 

“නිමල් අයියේ, දැන් ඔය වචනේ කියන්නේ පුදුම වුණා කියන තේරුම දෙන්නනේ.... ඉස්සර බණ පොත්වල තුෂ්ණිම්භූතව හිටියාය කියලා යොදලා තියෙන්නේ ‘නිහඬව ඉවසා හිටියා’ කියන අර්ථයෙන්. බුදුහාමුදුරුවන් වහන්සේට මොකක් හරි යෝජනා කළාම, උන් වහන්සේ ඒකට ‘කැමතියි’ කියලා කැමැත්ත ප්‍රකාශ කරන්නේ නෑ... ‘තුෂ්ණිම්භුතව වැඩ සිටියහ’ කියලයි තියෙන්නේ.” අයස්මන්ත දොස්තර මහත්තයා නිතරම කියයි.

ඒ එයාටත් එහෙම ඉවසාගෙන ඉන්නට පුරුදු නිසාය. මට නම් එහෙම කරන්න ඇහැකි ඉතාම-ඉතාම කලාතුරකින්ය!

ඉතින්, උපාසක-උපාසිකාවෝ එකිනෙකා එක-එක ව්‍යංජන වර්ග හදාගෙන එන්නට බාර ගත්හ. කල් තියාම ලැයිස්තුවෙන් වර්ග වෙන් කරගත්තේ වත්-පොහොසත්කම් ඇති; ඇති-හැකි උදවියයි. ‘කවුද කජු මාළුව හදාගෙන එන්නේ..... සුදුළූණු මාළුවත් ඉතිරියි.... තව ගොටුකොළ සම්බෝලේ....’ සභාව ටිකකට නිස්සද්ද වුණා වගෙය.

“කජු මාළුව මම හදාගෙන එන්නං!” රම්‍යා ඇන්ටි ‘කජු මාළුව’ බාරගත්තාම නම් මට දත් මිටි කැවුණේ නිතැතින්මය. මෙහෙව් තකතිරු අම්මණ්ඩියෙක්... මොළේ කඳුළක්වත් නැද්ද මන්දා!

කජු මාළුව හදාගෙන එන්නට රම්‍යා ඇන්ටි 'හා' කිව්වාම නම් මට දත් මිටි කැවුණේය....
සමාවෙන්න ඕනේ. ‘රම්‍යා ඇන්ටි’ කියන්නේ බොරු නමකි. ඇයට අගෞරවයක් විය හැකි නිසාය; ඇයගේ සැබෑ නම නොලියන්නේ.
(ඇයගේ මිනිබිරියකුත් මේ බ්ලොගය කියවයි. මෙච්චර විස්තර කියනවට හිත රිදවාගන්න එපා, හොඳේ. එතකොට ඔයා ඉපදිලාත් නැතිය. වැඩි විස්තර ඔයාලගෙ අම්මාගෙන්ම අහගන්නකෝ ඕනි නං.)

රම්‍යා ඇන්ටි අපේ ඉසව්වේ හිටි හරිම කරුණාබර මාතාවකි. සිව්දරු මවකවූ ඇයගේ මුල්‍ය ප්‍රතිපත්තිත් අපේ පාලකයන්ගේ වගෙය.

ගෙවන්නට පුළුවන් වුණත්-නැතත් ඇයට වගක් නැත. ණය ගන්නට හපනියකි. ඒ ණය ගෙවාගන්නට අසීරු වුණු විට තව කාගෙන් හරි 10%ක් වැනි වැඩි පොලියකට හරි ණයක් අරගනියි. ඊළඟටත් ඒ වැඩේම.....
හැමදාම වගේ ණය හිමි දෙතුන් දෙනෙකු ගෙදරට එනවාමය! බැනලා යනවාමය!!

කොතෙක් බැණුම් ඇහුවත් ඇය මැරෙන තුරුමත් පුරුද්ද අත හැරියේ නැත.

“මම කොහොම හරි ඔයාලගේ ණය බේරන එක බේරනවාමයි. හැබැයි, මෙහෙම ණය අරගෙන තියෙනවාය කියලා එයා දැනගත්තොත් නං මට මොනවාවත් කරගන්න බැරි වෙයි. ඒ හින්දා අපේ එක්කෙනා ඉන්න වෙලාවක නං, මේ විත්තියක් කියන්න එපා.”
රම්‍යා ඇන්ටි ණය හිමියන්ට දැමූ කොන්දේසිය එච්චරය.

මොන හේතුවක් නිසා හෝ ඇගේ දරුවනුත් අම්මාගේ ණය හුටපට කිසිවක් තාත්තාට ...........
මොන හේතුවක් නිසා හෝ ඇයගේ දරුවන් මේ කතා ඔවුන්ගේ තාත්තාගෙන් වසං කළ බවය පෙනුණේ! ඊටත් වඩා පුදුමය, ඇය මේ ණය ගත්තේ ගන්නට පුළුවන් නිසා මිස පලක්-කමක් ඇති දේකට නොවීමය.

දායක සභා රැස්වීමේදී ‘තුෂ්ණිම්භුතව’ හිටියත් ආපහු ගෙදර එන අතරේ මම රම්‍යා ඇන්ටිට දෙස්ස කැපුවෙමි.

“ඇන්ටි වගේ මනුස්සයෙක් බුදුහාමුදුරුවන්ගේ කාලෙත් හිටියලු.... ඇන්ටිත් ඒ වගේ.”

“මං වගේ?  ඒ කවුද රංජි?”

“සුප්පියා කියලා උපාසක අම්මෙක්..... ලෙඩවෙච්චි හාමුදුරු කෙනෙකුට මස් කන්න ආසයි කිව්වම එවන්න පොරොන්දු වෙලා. මස් හොයාගන්න බැරි වුණාම එයාගෙම කලවෙන් කෑල්ලක් කපලා; උයවලා දන් දීලා..... ඇන්ටි ඊට හපන්...

-මොකක්ද ඇන්ටි අර කරපු මෝඩ වැඩේ? අද උදෙත් ණයකාරයො කී දෙනෙක් ඇවිත් ඇන්ටිට බැනලා ගියාද? දැන් කජු රාත්තලක් කීයද? තව කෙනෙකුට ණය වෙලා නේද ඔය පිං කරන්න හදන්නේ? සල්ලි තියෙන මිනිස්සු අල, පරිප්පු, කොළ මැල්ලුම් බාර ගනිද්දී ඇන්ටි විතරක් මොකටද ගණන් වැඩි ජාති බාරගන්නේ?”

පන්සලේ සිට මෙගොඩට එන්නට තිබ්බේ නියර උඩින්ය.........
එතකොට පන්සලේ සිට මෙගොඩට එන්නට තිබ්බේ නියර උඩින්ය; එක්සත් සුබසාධක මාවත වෙල හරහා එගොඩටම ගියේ පසු කාලයකය. නියර උඩම නැවතී, ආපසු හැරී රම්‍යා ඇන්ටි ඇයගේ අහිංසක හිනාව මට පෑවාය.

“අනේ රංජි, ඔය අනිත් උපාසිකාවො වගේ මම පිං කරන්නෙ නෑ දිවිය ලෝකේ යන්න හිතාගෙන.... මට හිතුණා.... හොඳ දෙයක් කරන්න හිතුණාම පස්ස ගහලා බැහැනේ. මම පිනක් කරන්නේ නමක් ගන්නවත්, ලොකුකමටත් නෙවෙයි කියලා ඔයා දන්නවනේ...”

පිනක්, යහපතක් වුණත් හිතුණු පළියටම කිරීම හරිද?

අනේ, රම්‍යා ඇන්ටි ඉක්මනින් ඉකුත්ව ගිය එක හොඳය. එයාට මේ  කාලයේ විසූක දස්සන බලන්න තරම් කාලයක් ජීවත් වෙන්නට ඉඩ නොලැබිණි. දැන් ‘නා ලොවින් ධාතු වඩම්මන පිංකමක්’ වුණත් කෙරෙනුයේ වාසි බලාපොරොත්තුවෙනි. ඒ විත්තිය ඉතිහාසයේ සටහන්වී තියෙන්නේ 2019 නොවැම්බර් 27 වෙනිදාය. නව රජයක් ස්ථාපිත කෙරුණු දිනවලය!

අපි ලොක්කො වෙනුවෙන් පාර්ලිමේන්තුවෙදි රණවිරුවන්ටත් මිරිස් කුඩු ගැහුවා, යහපාලන ආණ්ඩුවෙ වැඩ කඩාකප්පල් කළා. අන්තිමට අපේ කට්ටියට ලොකු උනේ යහපාලන ආණ්ඩුවෙ ඇමතිකම් අරගෙන අපිට විරුද්ධව වැඩ කරපු උන්මයි.

ගෝඨාභය මහත්තයා රජ වුණෙත් මම වඩම්මපු ධාතුන් වහන්සේලාගේ ආනුභාවයෙන්.......
-කැලණිය ආසනේ නියෝජනය කරපු එක මන්ත්‍රී කෙනෙකුටවත් ඇමති කෙනෙකුටවත් කරන්න බැරිවෙච්ච දේවල් මම තනතුරුත් නැතුව කළා. කාටද පුළුවන් උනේ නාග ලෝකෙන් ධාතු වඩම්මන්න. මෙච්චර කාලෙකට හිටපු එකෙකුටවත් ඒක කරන්න බැරි උනා. ඒකත් උනේ මගේ ආනුභාවයට පිංසිද්ධ වෙන්න. ගෝඨාභය මහත්තයා රජ උනෙත් මම වඩම්මපු ධාතූන් වහන්සේලාගේ ආනුභාවයෙන්.

-එහෙම කරපු මං අන්තිමට දෙකේ කොළේට දාලා. ඇමතිකම් 54 ක් දීපු එකේ මටත් ඔය මොකක් හරි නමට හරි දුන්න නං මොකද වෙන්නෙ.
මෙච්චර කරපු මට අඩුගානෙ නියෝජ්‍ය ඇමති කට්ටක්වත් නෑ.

-ආණ්ඩුව හදන්න මිරිස් කුඩු ගහපු, ධාතු වඩම්මපු මටත් මෙහෙම නං සලකන්නෙ මම තවත් වැඩිකල් ඉවසන්නෙ නෑ.
බලමුකො ඊළඟ ඡන්දෙන් පස්සෙ මොකද වෙන්නෙ කියලා. ඡන්දෙන් පස්සෙත් මට ඇමති කට්ටක් ලැබුණේ නැත්තං........”

ඒ අතින් ප්‍රසන්න රණවීර මහත්තයාත් රම්‍යා ඇන්ටිත් කොච්චර වෙනස්ද?
ඉස්සන් පිසාපිය.... ඒ කිව්වේ.............?
‘ඉස්සන් පිසාපිය
රා කළයක්ම බීපිය
මෝව අඹවාපිය
මෙතුන කරලා මාව කාපිය’

ඈ? .......

18 comments:

  1. සීට් එක ඇල්ලුවා. පස්සේ ගොඩවදින්නම්.

    ReplyDelete
    Replies
    1. හැක් හැක්... කලින් ආසන වෙන්කර තබා ගැනීම තහනම්...!

      Delete
    2. කෝ, මට කිසිම ගෙවීමක් කරලා නැහැනේ.... මහා බැංකුවෙන් කියනකල්ද ඉන්නේ.....

      Delete
  2. /ඉස්-ඉස්සෙල්ලාම ‘හෙළ උරුමයේ’ ගරුතර සංඝයා වහන්සේ මන්ත්රීතුමන්ලා විදියට සර්වජන ඡන්දයෙන් තේරී පත්වී උත්තරීතර ආයතනයට වැඩි දිනයේ නම්, අපේ රට-ජාතිය-ආගම භාර මහෝපාසකවරුන් ඒ පුණ්‍ය කර්මයටත් කර ගැසුවෝල!/

    ඕක උනේ මෙහෙමනෙ... මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා (ඒ දවස්වල) තමන්ගෙ විශ්වාසවන්තම මන්ත්‍රී / අමතිවරුන්ට කිව්වා, හාමුදුරුවන්ගෙන් හොඳින් බැරිනං නරකිං, තුනෙන් දෙක ගන්න මහන්සි වෙන්න ඕනෙ කියලා.

    මර්වින් සිල්වා ඒක තමන්ට තේරුණු විදිහට ක්‍රියාත්මක කළා...

    ReplyDelete
    Replies
    1. එතුමාට කේන්ති ගියා නම් තමා වැඩේ. උන්නාන්සේලාටම ගස් බැඳගන්නයි වෙන්නේ.......

      Delete
  3. මට හිතෙන්නෙ අර කජු බාරගත්ත ඇන්ටි, තමන්ගෙ හිත පිරිසිදු කරගෙන, තෘෂ්ණාවකින් තොරව දානයට සහභාගි වෙලා - පිනක් ගැනවත් තෘෂ්ණාවක් නැතුව - මහා පින්කමක් කරගත්තයි කියලා... ඕක තමා බුදු දහමේ තියෙන නියම පින් කම.

    ReplyDelete
  4. අර අන්තිමට තියෙන කවිය මට මතකයි රූපවාහිනියෙ හරි අයිටීඑන් එකේ හරි ළමා වැඩසටහනක තිබුණා. ඒකත් අර අම්බලමේ පිනා වගේ දහං ගැටයක්...

    ReplyDelete
    Replies
    1. එහෙමද?

      ඊළඟ කොටසෙන් කියන්නම්කො, ඩ්රැකී මහත්තයෝ.

      Delete
  5. දැන් ඉස්සර වඩා ලගින් ගෙවල්, ඒකාලයට වඩා හුඟක් පන්සල් හා මුස්ලිම් පල්ලි. ඉතින් ආගම් පිස්සන් නොවන මිනිස්සුට කරදරේ වැඩියි. මං පන්සල්,කෝවිල් ,දේවාල, පල්ලි ගියාට ඒවායේදි වදින්නේ පුදන්නේ නැති නිසා සමහරු අහනවා මං නිරාගමිකද කියල.ලංකාවෙ නිරාගමික කියකියන්නෙ ආගම් බොරු කියන ආගම්විරෝදීන්ට නිසා මං වගේ ආගම් ඇත්තද බොරුද දන්නෙ නැති අය අයත්වෙන්නෙ නෑනෙ.
    හැබැයි මං ආගම් විරෝධී වෙන්නෙ කන පැලෙන්න ලවුඩ්ස්පීකර් දානකොට. ආගම්,දේශපාලන, දන්සැල්, බයිසිකල් රේස්, පෙරහැර , සංගීත, තොරණ , අවුරුදු උත්සව, පිරිත් ඔක්කොම අතිවිරෝධී මං එතකොට. ඕනෙ නැති මිනිස්සුන්ට කරදරයක් වෙන්න ලවුඩ්ස්පීකර් දැමීම මට තේරෙන අශිෂ්ටම දෙයක්. ආගමක නමින් ඒක කිරීම විස්වාස නොකල හැකිතරම් කැතයි

    ReplyDelete
    Replies
    1. දෙයියන් සම්භන්ධ ආගම් ගැනනම්, atheist සහ agnostic අතර වෙනස වගේ. බුද්ධාගමට ඔය වචන අදාලද කියන එක ගැටලුවක්.

      Delete
    2. Pra Jay, මමත් ඔයාගේ ගොඩේ. හැබැයි බෞද්ධ දර්ශනය පිලිගන්නවා, මගේ වැටහීමේ හැටියට.
      ඒත් අනෙක් ආගම් එකක්වත් වැරදිය කියන්නෙත් නැහැ....
      හැබැයි ඕනෑම වෙලාවක මට වැරදිය වගේ පෙනෙන දෙයක් ගැන මගේ අදහස කියනවා. මේ පිරිත් දේශනා ප්‍රචාර හරිම හිරිහැරයක් වෙච්චි තාත්තා කෙනෙක් පන්සලටම ගීහින් ඒ ගැන කිව්වා- එයාගේ පුතා A/L විභාගයට පාඩම් කරද්දී. ඒ පන්සල තියෙන්නේ ඇරැව්වල පාරේ. අදට අවුරුදු හතරකට විතර කලින්.

      හාමුදුරුවෝ කිසිම බුරුලක් දුන්නේ නැහැ, ගේම ඉල්ලනවා වගෙයි කතා කරලා තිබ්බෙත්.

      මේ දවස්වල උදේ හවා මටත් ඒ කරදරේ.

      Delete
    3. ඇනොනිමස් මහත්තයෝ,
      බුදුදහම දර්ශනයක් කියලයි මම විශ්වාස කරන්නේ. දෙවියන් සම්බන්ධ වෙන ආගම්.... ඒවා ගැන මට තියෙන හැඟීම ඊට වෙනස්.
      මගේ බ්ලොගයෙම 'රස මිහිරි කතා' කැටගරිය යටතේ ලියු 'හරෝහරා' පෝස්ට්ස්වලදී ටිකක් ඒ ගැන කිව්වා.....

      Delete
    4. ආගම් හෝ දර්ශන ගැන මං දන්නෙ නෑ ඒවා ඇත්තද බොරුද කියන්න. මං ආගමිකයෙක් හෝ දර්ශනවාදියෙක් නෙමෙයි නිකංම නොදන්නෙක්.නොදන්නදේ විස්වාස කිරීමට හෝ විරුද්ධ වීමට මට බෑ. ඕනෙකමකුත් නෑ

      Delete
    5. yes, that is agnostic.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්