li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Saturday, July 11, 2020

චිත්තම්මා

පසුගිය ජුනි 29 වෙනිදා චිත්තම්මා.... (foto- සෙරාන් එච් ගමගේ)

ජුනි 29 වෙනිදා රටක් වටිනා චිත්තම්මා අභාවප්‍රාප්ත වූවාය! කියන්නට නම් මොකක්දෝ වගෙය. එහෙත් ඇගේ අභාවය ගැන මට කණගාටුවක් නැත!!!

මූ වගේ නරුමයෙක්! ඔබට මා ගැන හිතෙන්නට ඇත; කමක් නැත. එහෙම හිතුවාට කමක් නැත. ඒත් දිගටම කියවනවා නේද?

මේ පෝස්ටුව චිත්තම්මාත්, මාත් ගැනය.

ඇයගේ වියෝව හරියටම තලපත්පිටියෙන් පදාසයක් නාය ගියා වගේ දැනෙන්නකි. ඇය රටක් වටිනා අම්මා කෙනෙකු වුණේ ඇගේ දූ-පුතුන්ට විතරක් නොවේ; තව සනුහරයකටමය. ඇයගේ නමම ඊට සාක්ෂිය; චිත්තම්මා!

චිත්තම්මා එතරම් වටිනා චරිතයක් නම්, ‘එයාගේ අභාවය ගැන දුකක් නැහැයි කියන්නේ මා රහත් වෙලා නිසා නොවේ; ඇත්තම කියන්නට හිත හදාගත් නිසාය.

මෙහෙම ඇත්ත කිව්වාම කාගෙ-කාගෙ හෝ මුහුණ නරක් වුණත් කරන්නට දෙයක් නැත. පහුගිය ජුනි මාසයේම මැද හරියේ දවසකත් ‘ඒ මූණ නොරොක් වෙන වැඩේ’ මං අත්දුටුවේ, කටෙන් වචන වාගයක් පැන්නාට පස්සෙය; මං වචන දෙකකින් ඇත්තම කිව්වාමය. ‘මෙයා කළුයිනෙ!’
රෝසි - සමිත් දෙන්නගේ කුළුඳුල් දෝණිය මට පෙනුණේ කළුවටය!
මානෙල් නංගිගේ දෝණියන්දෑ රෝසිකුලුඳුලේ ඉපැද්දුවේ කෙල්ලකි. ඉස්පිරිතාලේ ඉඳලා ගෙදරට එක්ක යන අතරේ, අපේ ගෙදරටත් ගොඩ වැදුණේ ලොකු මාමට පෙන්නලා යන්නයි ආවේකියාගෙනය.
සිඟිත්තිය දුටු ගමන්ම මට කියවුණේ අරහෙමය.

මෙයා කළුයිනෙ!

දැරියගේ අම්මාටත් කලින් ඒ කතාවට මුහුණ ඇඹුල් කරගත්තේ ආච්චි අම්මාය.

“ලොකාට මතක නැහැ. රෝසි පුංචි කාලෙත් මෙහෙම තමා, දැන් සුදු වුණාට.....”
දරු පැටියෙකු කළු පැහැති යැයි කීම වරදක් බව තවමත් මට හිතෙන්නේ නැත. මා කීවේ මට පෙනුණු දෙයයි; මට හැඟුණු දෙයයි.

ඔහොම කෙලින් කතා කරන්නට ගිහින් තව පොඩ්ඩෙන් ‘මහරගම බාල්දි සිරා’ මට බාල්දියකුත් පෙරළනවාය. ඒ 1977 මහ ඡන්දෙන් පස්සෙය. මහරගමට තේරී පත්වුණු UNP මන්ත්‍රී ප්‍රේමරත්න
ගුණසේකර මහත්තයාව පිළිගැනීමේ උත්සවයේදී, එතුමාට ‘පොල්කටු මාලයක් දමනවායයි මා කියූ නිසාය.

(එතකොට අවුරුදු හතරක්වූ අපේ චූටි නංගී; දීපානි නිසා දැන් ගුණසේකර උන්නැහේ මගේ මස්සිනා වෙලාය.) 

ඔහොම මොන බාල්දි පෙරලෙන්නට ගියත්; තවම හරිහමං කෑමක් කාලා නැති නිසාද කොහෙද මම තවමත් ඇත්තම කියමි! 


චිත්තම්මා ප්‍රියන්ත, නලින් දෙපුතුන් හා රසිකා, චමනී ලේලියන් දෙන්නා එක්ක ....

මා චිත්තම්මා හඳුනාගෙන දැන් අවුරුදු 35කට කිට්ටුය. ඒ සුමිතුරු W.A.L. ප්‍රියන්තත්, නලින් ප්‍රියදර්ශනත් හින්දාය.

චිත්‍රා අමරතුංගඒ දෙන්නාගේත් දූරුන් තිදෙනෙකුගේත් අම්මාය.

මට මල්ටිපල් මයෙලොමා නම්වූ රුධිර පිළිකාව හැදී ඇති බව දැනගත් වහාම; ප්‍රතිකාර පටන් ගන්නටත් කලින්ම, තලපත්පිටියේ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයෙදී බෝධි පූජා පින්කමක් පැවැත්විණි.

මට සෙත් පැතීමට එය සංවිධානය කෙරුණේ චිත්තම්මා ප්‍රධාන නෑදෑයන් වෙතිනි. නෑදෑයන් කිව්වේ මගේ නෑයන් නොවේ.

චිත්තම්මාගේ සහෝදර-සහෝදරියන්, ඔවුනගේ දූ-පුතුන් හා ඒ පවුල්වල උදවියයි.

ඒ බෝධි පූජාවට 100 කටත් වැඩි පිරිසක් සහභාගී වුණු බව ස්තුති පූර්වකව කියන්නේත් ආඩම්බරයකට නොවේ; නෑදෑ සනුහරේ තරම කියන්නටය.

චිත්තම්මාට සොයුරු-සොයුරියන් හය-හත් දෙනෙකි. ඔවුන්ගේ දරුවන්.... අම්මෝ... මට ගණන් වැරදෙයි; හැබැයි ඒ හැමෝටම ඇය එක්කෙනෙකි; චිත්තම්මාය! 

අපේ පන්සලේ කුලඟන සමිතියේ ........
“නිමල්, මට ලොකු උදව්වක් කරලා දෙන්න ඕනේ. හැබැයි, කාටවත් කියන්න එපා. දැන් මම කතා කරන්නෙත් කවුරුවත් නැති වෙලාවක...” 2019 අවුරුද්දේ අවසන් භාගයට කිට්ටු දවසක හැන්දෑවේ ඇය කිව්වේ දුරකථනයෙනි.

“මොකක්ද කරන්න ඕනේ අම්මේ?”
“ඔයා දන්නවනේ අපේ පන්සලේ කුලඟන සමිතිය... විල්පත්තුවේ ට්‍රිප් එක ලැහැස්ති කරල දීලා, ඔයත් ආවේ...”

“එහෙම මතක නැති වෙනවද අම්මේ? කියන්නකො මොකක්ද කරන්න ඕනෙ කියලා....”

“නිමල් ලබන මාසේ අපේ කුලඟන සමිතියේ සංවත්සරේ. යන්තං හරි ඔලුව උස්සලා ඉන්න පුළුවන් නම් මම යනවාමයි, ළමයි එපා කිව්වත්...” චිත්තම්මා එහෙමය.
තරමක් හිතුවක්කාරය. සමාජ සේවා වැඩවලට; විශේෂයෙන් පන්සලේ වැඩවලට ගියාම තිරිහන් වෙයි.

කුලඟන සමිතියේ චාරිකාව ගියාමත් එහෙමය. විල්පත්තුවේ මරදන්මඩුව බංගලාවෙදී, ඒ සාමාජිකාවෝ නැටුම්-ගැයුම්-රැඟුම්, කවි-ගීත-විරිදු, නාට්‍ය, කෙළි-සෙල්ලම් කළෝය.
ඒ වැඩි හරියක් තරගය; ආරාධිතයකු විදිහට ගිහින් හිටියා මදිවාට, මට විනිසුරුවරයෙකුගේ භූමිකාවත් කරන්නට වුණේය!

ගමන පටන් ගනිද්දීම ලොකු හාමුදුරුවන් වහන්සේ දුන් උපදේශය මම අකුරටම පිළිපැද්දෙමි. 
කුලඟන සමිතිය විල්පත්තුවේ විනෝද චාරිකාවේදී... (2018 ජුනි 30)
“අද අපි යන්නේ වන්දනා ගමනක් නෙවෙයි. විනෝද චාරිකාවක්. වැඩිහිටියන්ට ගැලපෙන විදිහට නිදහසේ ගමන යමු.
හැබැයි, මේ ගමන ගිහින් කරන-කියන විනෝද වෙන දේවල් මේ පින්වතුන් අතරේම සීමා කරලා තියාගන්න....
මට නම් ඔබ හැම දෙනෙක්ම විශ්වාස වුණත්, කෙරෙන විහිළුවක් වුණත් පුළුල් මනසක් නැති කෙනෙකුට වැරැද්දක් විදියට පෙනෙන්න පුළුවන් බවත් අමතක කරන්න එපා.”

උන් වහන්සේගේ වදන් සියල්ල මට දැන් මතක නැතත්, එහි මුඛ්‍යාර්ථය වුණේ ඒකය.

එනිසාම, චිත්තම්මාගේ දූ-දරුවන් හා මගේ මිතුරන් trip එකේ විස්තර අසද්දීත් මං නෙවෙයි මොකුත්ම පිට දැම්මේ.
(නීතියක්-රීතියක් තියෙනවා නම් එය හැම එකාටම පොදු විය යුතුය. සිරි ලංකාවේ කෙරෙනවා මෙන් නොවිය යුතුය.)
ඉතින්, මා මගේ I Pad එක එළියට ගත්තෙත් ගමන අවසානයේ කණ්ඩායම් foto එක ගන්නා වෙලාවේ විතරය!

ඒ ගමනෙදී චිත්තම්මා ‘නැන්දම්මා කෙනෙකු’ විදිහට විරිදු කිව්වාය. ‘ලේලියගේ’ චරිතයට ආවේශ වෙමින් විරිදු කිව්වේ දයාය.
දයාගේ දියණියක්; චමනි විවාහවී සිටින්නේ චිත්තම්මාගේ දෙවෙනි පුතු නලින් එක්කය. 
විරිදු කියූ දෙනෑනලා - චිත්තම්මා, දයා වස්ගමුවේ මැදපිටිය කඳවුරු බිමේ......

මේ විනෝද කතන්දර කියන්නේ කෙනෙකුට ආදර්ශයට ගන්නටත් එක්කය. මේ කොදෙව්වේ වැඩි දෙනෙකු හිතන්නේ 50-60 පැන්නාම, නර කෙසක්-දෙකක් පහළ වුණාම කළ යුත්තේ පින්-දහම් විතරක් කියලාය. එතැනින් ජීවිතය ඉවරද?

“නිමල්, ඔයාට වටින්නේ නෑ- මේ අවුරුදු හැට-හැත්තෑව පැනපු ගෑනු අවුරුදු කුමාරි තරගෙට ආවම තෝරන්න.... හාමුදුරුවෝ එක්ක. ඔයාත් විනිශ්චය මණ්ඩලේ හිටියලු නේද?”

විල්පත්තු ට්‍රිප් එකෙන් පස්සේ දායක සභාවේ උපාසක මහත්තයෙක් නෝක්කඩුවක් කියාගෙන ආවේය.
දන්නවනේ මගේ හැටි? කළේ තවත් ප්‍රශ්නයක් අසා, එතුමාව නිරුත්තර කරන එකය!

“ගමන පටන් ගනිද්දිම ලොකු හාමුදුරුවෝ දීපු උපදේශය කඩලා, එහෙදී වෙච්චි දේවල් ගැන, මෙහෙ හිටිය ඔබතුමාට ඔය කේලම කිව්ව ගොබ්බයත් දායක සභාවේ එකෙක්ද?” (ඇත්තම කිව්වොත්, ඒ කේලමා ගැන කියද්දී ‘ගොබ්බයා’ වෙනුවට මගෙන් කියවුණේ ටිකක් සැර වැඩි, පරුෂ වචනයකි.)

විදේශ රටවල වැඩිහිටියෝ නොයෙකුත් කෙළි සෙල්ලම් කරති; මුළු සිරුරටම හොඳ ව්‍යායාමයක් වෙන පිහිනීමේ පවා යෙදෙති. 60+ වේදිකාවේ සිංදු කිව්වත් අපේ වැඩිහිටියන් ගොඩ දෙනෙකු පොද වැස්සකටවත් තෙමෙන්නට බයය! පීනසේ!! ඉතින් කොහේ පීනන්නද. 

ඒකටත් එක්ක චිත්තම්මා. Trip යන්නට පය උස්සාගත් ගමන්ය; 2019 සැප්තැම්බරයෙදී ‘මන්දාරම් නුවර’ ගිය ගමනේදී බංගලාවේ නතරවී නොඉඳ, camping site එකට යන්නට කන්දකුත් නැංගාය!
අපේ සංවත්සරේ දවසට කියන්න ලස්සන කවි ටිකක්...

ඉතින්, කුලඟන සමිතියේ සංවත්සරේ දවසට අම්මා මොකක්ද කරන්න යන්නේ?”


“මට ලස්සන කවි දහයක් විතර ලියලා දෙන්න, නිමල්. එදාට කියන්න. පාඩම් කරගන්නත් ඕනි නිසා දවසකින්-දෙකකින් ලියලා දෙනවද?”

“හරි... මම කවි ටික ලියලා අම්මට call එකක් දෙන්නම්... නැතිනං නෙවිල්වත් අඬගහගෙන ගෙනත් දෙන්නං”

“එපා, එපා, ඔයා කතා කරන්න එපා. ගේන්නත් එපා... කවුරුවත් නැති වෙලාවක මමම කතා කරලා විදිහක් කියන්නම්...”

“හොරා... මෙච්චර දවස් ඔයා ඕක අපිටවත් කිව්වේ නැහැනේ....”
බබිතා නංගී කිව්වේ ජුලි පළමුවෙනිදා අවමඟුල නිමාවී කතාබහ කරමින් සිටින අතරේය. “ඒ දවස්වල අම්මා හිටියේ අපේ ගෙදර. අපි කවුරුවත් නැති වෙනකල් ඉඳලා තමයි ඔයාට කතා කරන්න ඇත්තේ. ඉතින් කොහොමද කවි ටික අම්මට දුන්නේ?”

“නංගි දන්නවද, අම්මට ගොඩක් කවි කියන්න මහන්සි වැඩි නිසා මම ලියලා දුන්නේ පහයිද කොහෙද. ඒත් මම අම්මගෙන් ඇහුවේවත් නැහැ කවි ටික කිව්වද කියල....” මා කීවේ ඇත්තය.
මරණයේ ද්වාරය අබියසටම ගිහිනුත් චිත්තම්මාට ආපසු එන්නට හැකි වුණේ.....

අවුරුදු දෙකක විතර කාලයක් තිස්සේ චිත්තම්මා හිටියේ අසනීපයෙනි. කිහිප වතාවක්ම මරණයේ දොරටුවටමත් ගිහින් ආපසු ආවාය. ආවාමත් නොවේ; දූලා-පුතාල එකතුවී full ඩම් දමා, ඇයව ආපසු මෙලොවට ඇදගත්හ.

ඒ ලක්ෂ ගණනින් වියදම් කරමිනි; සැත්කම් ගණනාවක් කරවමිනි; වෙලාවක්-අවේලාවක් නොබලා උදව් කළ හිත-මිතුරු දොස්තර මහත්වරුන්ගේ සහාය ලබා ගනිමිනි.

මට වැඩියෙන්ම උදව් කරන්නේ ඒ මහත්වරුන්ය. ඒ දොස්තර මහත්තුරුන් සේරමලා නලින්ගේ බැචාලය! ඒ අතින්, චිත්තම්මා කොච්චර වාසනාවන්තද? ලොකු පුතා ඉංජිනේරුවෙකි, දෙවැන්නා දොස්තරෙකි!! 

‘අම්මාට හොඳටම අමාරුයි’ පණිවිඩය නිසා නලින් ඕස්ට්‍රේලියාවේ සිට කිහිප වතාවක්ම ලංකාවට ඉගිල්ලුණාත් එක්කය.
අන්තිම වතාවේ නම් ‘කොරෝනා නීති’ නලින්ට හරස් වුණේය.

“මේකයි බබිතා නංගී. මම එහෙම අම්මගෙන්වත් ඇහුවෙ නැත්තේ සංවත්සරේට නොයැවුණාවත්ද කියලා සැක හිතුණු නිසයි. එතකොට දුක හිතෙනවනෙ....”

“කොහෙ දුක හිතෙන්නද නිමල් අයියේ.... අම්මා ගියානෙ. සමිතියෙ සංවත්සරේට යන්නම ඕනියි කිව්වා.... එහෙදී කවි ටිකකුත් කිව්වයි කියලා ආරංචි වුණා. දැනුයි දන්නේ ඒවා ඔයා ලියපු විත්තිය. ඉතින්, කියන්නකෝ අපේ අම්මා හොරෙන්ම ඒවා ගෙන්න ගත්තේ කොහොමද කියලා....”
චිත්තම්මා ඔස්ට්‍රේලියාවෙදීත් ගිරි මුදුනක... රසිකා, කවිජ, වෙනුජ සමඟින්.....

පස්සේ වෙලාවක ඔයාලගේ අම්මම call කළා....

කවි ටික ලියූ කොළය ලියුම් කවරයක දමා, එය බණ පොතකට දමා තියන්නැයි ඇය මට කීවාය. “මම අපේ දයාපාලව එවන්නම්, ඔයා ළඟ තියෙන බණ පොතක් ගෙන්නා ගන්න විදිහට.”

බොරුවට රඟනවා වුණත් එය හරියටම කිරීම ‘අමු කැලේගේ මුණුබුරාවන මගේ පුරුද්දය.
අම්මේ, මම ඒක පන්සිය පනස් ජාතක පොත ඇතුළේ දාල එවන්නං. පොත ලොකු හින්දා තව බෑග් එකකත් දාන්න පුළුවන්නෙ, එතකොට.මම කිව්වෙමි.

“.... එතකොට දයාපාල බාප්පා අතින් නිකමටවත් පොත දිග ඇරෙන්නෙත් නැහැනේ...” 

දයාපාල බාප්පාය කිව්වේ, චිත්තම්මාගේ නැඟණියගේ සැමියාටය. එයා එන්නේ ත්‍රී වීලරයේය.

චිත්තම්මා මට දෙවෙනි නැත. දයාපාල බාප්පා ආවේ මොනර කොළයකුත් දික් කරගෙනය. “පිස්සුද දයාපාල බාප්පේ? මේ පොතත් එක්කම ඕක ආපහු දීලා, චිත්තම්මාට කියන්න පොත මගේ ගණනේ කියලා.” 

“එහෙනං ඒ පොත තමයි, අපේ අම්මා නන්ද කුමාරලගේ අම්මට දෙන්නය කිව්වේ. මම අද උදෙයි ඒක එයාට දුන්නේ, ඇඹිලිපිටියේ ඉඳල ආවම... බෑග් එක පිටින්ම තිබ්බේ. මං ඇතුළ බැලුවෙ නෑබබීතා නංගී කිව්වාමය, සම්බන්ධ කරගන්නට හිටි එක link එකක් ගිලිහුණු බව මට තේරුණේ.

නෑදෑ සනුහරයක් එක්කම ඔස්ට්‍රේලියාවෙත් සංචාරය කරන්නට ගිහින්.... 
“අම්මා ගැන මොනවා හරි ලියවෙන්නයි හිතේ තිබ්බේ.... ඒකට ඔය කවි ටිකෙනුත් වැඩක් වෙයි කියලයි හිතුවේ. මම ඔයාට කියන්න ආවේ ජාතක පොත ඇතුළේ බලන්න, කවි ටික තියේද කියලා. දැන් වැඩේ ගැස්සුණානෙ...”

“හොඳ වැඩේ.... දැන් යමුකො ඇඹිලිපිටි, නන්දෙගෙ අම්මා පස්සේ....” එතනම හිටි අයස්මන්ත මට කෝචෝක් කළේ උඩ පනිමිනි. “පණ්ඩිතයට කෙළවෙලා!”

එතැන හිටි හතර-පස් දෙනාම හිනා වුණත් මට මොකෝ? කවි නැතිව post එක ලියනවා.... මම හිතා ගත්තෙමි.

පහුගිය අවුරුදු තිස් ගණන මුළුල්ලේම ප්‍රියන්තලා ගිය සංචාරවලින් මට miss වුණේ තුන-හතරකි.
සුපුරුදු විදිහටම අලුත් අවුරුදු දිනවලදී මඩොල්සිම යන්නටත් ප්‍රියන්ත දින වෙන් කරවාගෙන අත්තිකාරමුත් ගෙවා තිබිණි.

“ඔන්න නිමල්, ඒ දවස්වලට වෙන ගමනක් දාගන්න එපා... මම නෙවිල්ටත් කිව්වා....”. ප්‍රියන්ත මට කිව්වේ මාර්තු මාසයේ මුලදීමය.

“නිමල් අයියට කියන්න, අපේ අම්මා කියලමයි තිබුණේ මඩොල්සිම යන්න එයාට වෙනම වාහනයක් ඕනෑ කියලා... හිතුණු වෙලාවට ඇඳ වගේ එහෙම පිටින්ම දිගාරින්න පුළුවන් සීට් තියෙන එකක්...” බබිතා කිව්වාය.

කොරෝනා හින්දා ඒ සැලසුම් සේරම වතුරේ ගියේය.
පියවි ඇසින් දකින්නට බැරි කොරෝනා වෛරසය නිසා සේරම සැලසුම්....

නිමල්, අපේ අම්මා අලුත් ගවුම් වගේකුත් අඳින්නේ නැතිව තියාගෙන හිටියේ... ට්‍රිප් එක ගියාම අඳිනවා කියලා....කොරෝනා නිසා ගමන cancel වුණාම ප්‍රියන්ත කිව්වේය.

Covid 19; පියවි ඇහින් දැකගන්නටවත් බැරි තරම් පුංචි වෛරසයක් කොච්චර බලසම්පන්නද කියලා මට හිතුණේ එතකොටය;

‘ආරෝග්‍යා පරමා ලාභා’ බුදු වදනේ මහිමය නැවතත් පසක් වුණේ එතකොටය.
“අනේ නිමල්, පේනවනේ... ඉස්සර trip එකක් ගියාම මම මෙහෙම පැත්තකට වෙලා ඉන්නවද? එපා වෙනවා මෙහෙම නිකං ඉන්න ගියාම....” චිත්තම්මා මට කිව්වේ අප 2019 දෙසැම්බරයේදී, ඇල්ලේ ‘Renuka’s Rest’ එකේ  හිටිද්දී කතාවට අල්ලා ගත්තාමය. 

“නිමල් අයියේ, ඔයා වගේ ලේසියෙන්; ලෙඩේ හිතට ගන්නේ නැතිව ඉන්න හැටි ගැන අම්මට කියන්නකෝ, පුළුවන් නං. ලොකු දෙයක්!” කියලා මාව චිත්තම්මා ළඟට යැව්වේ ප්‍රියන්තගේ බිරිය රසිකාත්, චිත්තම්මාගේ නැඟණිය රානි පුංචිත් දෙන්නාය.

මමත් මගේ අත්දැකීම්, අපහසුකම් දරාගන්නා අයුරු ඇයට කිව්වෙමි. කියන්නට නම් ලෙහෙසිය. අමාරු ඒවා කරන එකය!

“දැන් පැත්තකට වෙලා ඉන්න එක ඇත්ත අම්මේ.... පේනවනේ... ඉස්සර වතුරක් දැක්කොත් මම ඒකට නොබැහ ඉන්නවද? දැන් වතුරක් දැක-දැක ගොඩට වෙලා ඉන්නේ. හැමදාම හැමදේම එකම විදිහට තියෙන්නේ නැහැනෙ අම්මෙ. ඒවා ගැන ආසා හිතලා දුක් වෙනවට වැඩිය මම නම් කරන්නේ, ඒ දවස්වල කරපු දේවල් ගැන හිතලා සතුටු වෙන එක.... දැන් බලන්නකෝ... අම්මා කී සැරයක් නම් දඹදිව වන්දනාවේ ගියාද? ඇයි කඨින පිංකම?....”
ඒකනේ, 2022 තමයි මට කඨිනෙට දින ලැබුණේ.. 2015 කඨින පිංකම බාරගෙන හිටි අයට....

එතකොට නම් චිත්තම්මාට හිනාවක් නැඟිණි.
“අනේ ඔව් නිමල්. මට දිනේ ලැබිලා තිබුණේ 2022.
ඒකෙත් හැටි බලන්නකෝ..... 2015 දී කඨින පිංකම බාරගෙන හිටි අයට ඒක කරන්න බැරි වුණේ මගේම පිනට.
ඒ නිසානේ මට ඒ චාන්ස් එක හම්බ වුණේ.... අනේ, අපේ දරුවෝ- නෑදෑයෝ-යාළුවො සේරම එකතු වෙලා, හදිස්සියේම වුණත් මට කොච්චර ලස්සනට ඒ පිංකම කරන්න සලස්සලා දුන්නද?”

“ඒකනේ කියන්නේ අම්මෙ..... කොච්චර දේවල් තියෙනවද අපට සතුටු හිතන්න. එතකොට ඇඟේ ලේත් පිරිසිදු වෙනවා... තියෙන කරදර වුණත් අමතක වෙලා යනවනෙ...”

හැම දෙයක්ම හිනාවෙන් බාර ගන්නටත් ලොකු වාසනාවක් තියෙන්නට ඕනෑය. 

දරු-මුණුබුරන් ගැන වුණත් තියෙන බැඳීම අත්හරින්නට හැකියාව ලැබෙන්නේ ටික දෙනෙකුටය. දරු-මුණුබුරන් විතරක් නොවේ, මී මුණුබුරු-මිණිබිරියන් ගැනත් චිත්තම්මා ආදරෙන් හිටියා වැඩියි වගෙය! (මට එහෙම හිතෙන්නේ මගේ නසරානිකම නිසා වෙන්නත් ඉඩ තිබේ.)

“නාකි වෙනකොට අපිට කොහොම වෙයිද මචං?” අවමංගල්‍යය අවසානයේ චිත්තම්මා ගැනත්, දැන් ටිකෙන්-ටික ඩිමෙන්ශියාවටම බර වෙමින් ඉන්නා නෙවිල්ලාගේ අම්මා ගැනත් කතා කරමින් ඉඳිද්දී ඉන්දිරා හෙට්ටිහේවා මගෙන් ඇසුවාය
අපි ආවා වගේම යන්නත් එපැයි. සැනසිල්ලේ ඒ ගමන යන්න ලැබෙනවා නම්......
“ඒ කිව්වේ තව අවුරුදු පනහකින් විතරද?”

“උඹට ඉතින් කොයිකටත් හිනානෙ....”

“මම නම් හිතන්නේ ඉන්නෝ, සුදු අම්මා ගියා වගේ යන්න තියෙනවා නං කියලා....”

සුදු අම්මා කිව්වේ ඉන්දිරාගේ ලොකු අම්මාටය; ගීතාගේ අම්මාටය. සුදු අම්මාත් සනුහරේකටම නායකත්වය දුන්නියකි! හදිසියේ රෝගීවී ජුබිලි කණුවේ ගෙදර සිට කළුබෝවිල රෝහලට ගෙනයන ටිකට ඇය ඇස් පියාගෙනත් ඉවරය.

“...හිතුවට කොහොම වෙයිද කියලා නං දන්නෙ නෑ. හැමදාම ඉන්නයැ, ආවා වගේම යන්නත් එපැයි. කවුද හිතුවේ චිත්තම්මා වුණත් ටික කාලෙකට හරි මෙච්චර වේදනාවක් විඳියි කියලා.... ටික කාලයක් වුණත්, වේදනා විඳ-විඳ ඉන්නෙ නැතිව ඉක්මනට යන්නයි තිබ්බේ...”

චිත්තම්මා මියගියාට කණගාටුවක් නැතැයි මා කිව්වේ ඒ පදනමෙනි. 
චිත්තම්මාගේ වියෝව තලපත්පිටියටම දැනුණු එකකි! (foto- සෙරාන් එච්. ගමගේ)
 
             හිටියත් දරු කැලක් චිත්තම්මා’  අම්මේ 

                  තව කප්පරකටත් අම්මා විණි       අම්මේ 

                  මව්වත්කමට සීමාවක් නැත         අම්මේ 

                  නිවනින් නිවී සසරින් ගොඩවෙනු අම්මේ෴ 

19 comments:

  1. “අද අපි යන්නේ වන්දනා ගමනක් නෙවෙයි. විනෝද චාරිකාවක්. වැඩිහිටියන්ට ගැලපෙන විදිහට නිදහසේ ගමන යමු".

    This should be the attitude of every one. That is exactly what the elderly needs from us.

    ReplyDelete
    Replies
    1. Nidi, I am a woman, not 'මහත්තයෝ'. But that's ok. Thanks for the response.

      Delete
    2. අනේ, ඉතාම කනගාටුයි. Unknown කියලා තියෙද්දී ලිංග භේදයක් හොයාගන්න බැරි වුනානේ.
      ගොඩක් වෙලාවට නම හන්ගන්නෙත් පිරිමි උදවිය නේද?

      (ඔන්න පුරුෂයෝ මා එක්ක සටනට නොඑත්වා. මට වැරදෙන්නට හැකිය.)

      නොනමින් හරි ප්‍රතිචාර දැක්වීමයි වැදගත්. ඒකට ගොඩාරියක් ස්තුතියි!

      Delete
  2. මට හිතෙන්නේ එයා බොහොම හොඳ ජීවිතයක් ගත කරලා, රටට ලෝකෙට ණයක් නැතුව යන්න ගියා කියල... අපිත් අපේක්ෂා කරන්න ඕනෙ ඒ වගේ ජීවිතයක් සහ මරණයක්.

    ReplyDelete
    Replies
    1. දැන් නම් මරණය හැම තැනම.....ඩ්රැකී. කොරෝනාත් ආයේ.... අකල් මරණ නොවේවා; වේදනාවෙන් තොරව අවසන් ගමන් යන්නට ලැබේවා කියන දෙයයි මම නම් සකල ලෝකවාසීන් වෙනුවෙන්ම පතන්නේ!

      Delete
  3. අසංග... නෑ ඒ ගැන මොනවත් කියන්නෑ මේ පාර...

    ReplyDelete
    Replies
    1. එහෙම හොඳයි.ඒක නෙමේ මිටි පාරේ තැලම කෝමද

      Delete
    2. සංහිඳියා වැඩ මුළුවකට ගිහින් ආවාද?

      Delete
    3. සිරි,

      මොන මිටිපාරද? කීවෙනි ඒක ගැනද අහන්නෙ?

      නිදි,

      නෑ මේ... මට අර පොඩි මල්ලිගෙ සපත්තු දෙක මතක් උනා...

      Delete
    4. බලාගෙනයි ඩ්රැකී. අහලා තියෙනවනේ අර කතන්දරේ.
      'පොඩි කොට නොකෑ කොට
      ලොකු කොට - කන්ට බැරි කොට
      මා අත - වරද කොට
      උස්ස-උස්සා නාදු කන්කොට'

      Delete
  4. https://thediplomat.com/2019/12/where-does-the-asian-obsession-with-white-skin-come-from/
    https://en.wikipedia.org/wiki/Light_skin_in_Japanese_culture
    https://thewire.in/society/for-how-long-will-indians-hold-on-to-their-obsession-with-fair-skin

    ReplyDelete
    Replies
    1. Pra Jay මහත්තයෝ, links වලට ස්තුතියි.

      මටත් අදහාගන්නට බැහැ, අපේ මේ සුදට තියෙන පුදුමාකාර කැමැත්ත ගැන. කළු වුනත් ඉතාම සිත්ගන්නා අයව මට නම් ඕනේ තරම් හමුවී තියෙනවා. සිත්කළු!

      ගම්වල කියමනකුත් තියෙනවා 'රතු හුඹස් - කළු මැණික්' කියලා.

      ලක්ෂ ගණන් ගෙවා එන්නත් අරන්, හමේ පැහැය වෙනස් කරවාගෙන ආ දෙතුන් දෙනෙකුව දුටුවාම නම් මට හිතුනු දේ වචන දෙකකින් කිව්වැකි. "මොන අපරාධයක්ද?"

      Delete
  5. //නිමල්, ඔයාට වටින්නේ නෑ
    හුහ් ඌගේ අමර තියරි.එවුන්දැට බෝ කතා කලා ඔය හොඳ වැඩි

    ReplyDelete
    Replies
    1. සිරිබිරිස් උන්නැහේට බෝම ස්තුතියි...

      උන්දා මාරම පානිකාරයෙක් තමයි.
      ඒත් මම ඒ උපාසක මහත්තයාට කතා කළා සැර වැඩියි කියලා පොඩි දුකකින් හිටියේ. දැන් ඒක නැහැ, ඔබතුමාගේ අදහසත් දැක්කාම.

      Delete
  6. Replies
    1. අනේ මේ මැන්ටලේට පත්තු වුණේ නැහැනේ උදාර!

      Delete
  7. අයේෂා ලියනගේ.July 15, 2020 at 1:17 AM

    මේක නම් අවසරයකින් තොරවම මගේ wall එකට share කරගත්තා නිමල් uncle..මේ වෙද්දි තුන් පාරක් මන් මේ ටික ආයි ආයි කියෙව්වා..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි අයේෂා.
      ඔයාගේ වෝල් එකෙනුත් තව කට්ටිය කියවයිනේ.... කොච්චර එකක්ද.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්