li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Friday, July 17, 2020

හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස

මේ පැටලිලිවලින් ගොඩ එන්න පුළුවන් වෙන්නේ ඒකාධිපති බලතල තියෙන නායකයෙකුට....
කාගෙද වැරැද්ද? කාටද ඇඟිල්ල දික් කරන්නේ? පලි ගන්නේ කොහොමද? මේවා අපේ හිත්වල කැකෑරෙන්න උනා. මේ වියවුල්වලින් ගොඩ එන්න ප්‍රජාතන්ත්‍රවාදී/ කොමියුනිස්ට්වාදී උත්තරවලින් පුලුවන්ද? මෙච්චර පැටලිල්ලකින් ගොඩ එන්න අවශ්‍ය වන්නේ මනා පෞර්ශ්‍යයක් ඇති, ඉදිරි දැක්මක් ඇති ඒකාධිපති පාලකයෙක් නෙමේද, අධිරාජයෙක් වැනි.

මේ වියවුල් වේදිකාවට තමා  ඇඩොල්ෆ් හිට්ලර් නම් ඔස්ට්‍රියානු ජාතික තරුනයා ගොඩ වෙන්නේ.

හිට්ලර් අපේ අවධානය සොරාගත්තා. ඒ ඔහුගේ චතුර කථිකත්වයෙන්. තනි ජර්මනියක් වෙනුවෙන් අපහාස විඳීමට, පොලිස් පහර කෑමට, හිරබත් කෑමට ඔහුගේ සූදානම ක්‍රියාවෙන්ම පෙන්නීමෙන්; මේ ජර්මනියේ විනාශයට යුදෙව්වන්ගේ ක්‍රියාකලාපය විවෘතවම කියා පෑමෙන් ඔහු පොදු ජර්මානුවාගේ එක්සේසත් බලවත් ජර්මානු අධිරාජ්‍ය සිහිනය මත ක්‍රියා කලා.

මාටින් ලූතර්ගේ ‘යුදෙව්වන්ගෙන් ලෝකය මුදවාගැනීමේ වැඩපිලිවෙල’ට විවෘතවම එකඟ වෙන ඔහු, මේ මුලුමහත් නිහීන ජර්මානු අබග්ගයටම යුදෙව්වනුත්, (කාල් මාක්ස්ගේ ) කොමියුනිස්ට්වාදය වැනි දර්ශනයනුත් හේතු වූ හැටි මනාව අපට විස්තර කර දෙනවා.

“යකඩෝ....! පීරිස්, ඉතිහාසය පුන-පුනා නැවත-නැවත සිදු වෙනවා....
මේ එහෙම දෙයක් නේද? එක එක යුගවල; එක-එක රටවල. අපේ රටේත්...
අපි කොච්චර නම් චතුර කථිකත්වයට වසඟ වෙනවද? බණ දේශනා කරන්නට දක්ෂ උන්නාන්සේ කෙනෙක් දැක්ක ගමන් ඒ පස්සෙන් දුවනවා. ‘මම රහත් වෙලා’ කියලා පට්ට කෙබර කෙළිද්දීත් අදහනවා.
'මම රහතෙක්මි' කියලා කිව්වද මොට්ට අපි රැවටෙනවා..... ඒක බොරු බව ඇස් පනාපිට පෙනෙද්දීත්....

‘විදුලි පුටුවට වුණත් යන්න ලැහැස්තිය’ කිව්වම ඒකත් විශ්වාස කරනවා, දැන් ඒක නැති බව දැන-දැනමත්... නිදාගන්නෙවත් නැතිව ජනතාවට සේවය කරනවා කිව්වම ඒකත් විශ්වාස කරනවා. කපටියෝ හොටු-කඳුළු පෙර-පෙරා stageවල අඬද්දී අපි ඇඟේ මයිල් කෙළින් කරගන්නවා....”

“මොකක්ද පීරෝ, මේකට මේ වෙලා තියෙන්නේ? හලෝ.... තමුසෙ ඔහොම කුලප්පු වෙලා කියවගෙන ගියොත් හුස්ම ගන්න අමතක වෙලා වළ කජ්ජ ගහයි!” නෙවිල් කිව්වේ bite එකට අත යවමිනි.

“එහෙමමත් නෙවෙයි නෙවිල් අයියේ,  ඔය නිමා කොලුවා කතා කරන්නේ එයාගේ අත්දැකීම්වලින් කියන එකත් අපි අමතක කරන්න හොඳ නෑ. .... මිනිහා නාකි වෙලා තියෙන්නේ ඉඩෝරෙට නෙවෙයි කියලනෙ කියන්නෙත්......”

“වයසේ කතා මෙතෙන්ට ඕනි නැහැනෙ... මං කියන්නේ මිනිස්සු කතාවලට රැවටෙන තරම ගැන.... රෑ වැටිච්චි වළේ දවල්ටත් වැටෙන එක ගැන... ඒ ගැන කතා කරමුකො. රෙද්දෙ වයස!.... ඉතින්.....”

නෑ, නෑ, නිමල් අයියේ ඔයා හරි! 
මම ඉස්සෙල්ලා කිව්වා නේද නාර්සිසිස්ට්ල ගැන.... narcissist කියන්නේ තමන්ටම දැඩි ලෙස ප්‍රේම කරන්නන්ට කියලා මම කිව්වනෙ.
අපි හැමෝමත් යම්තාක් දුරකට හරි නාර්සිසිස්ට්ලා.... අපි වැඩියෙන්ම ආදරේ අපිටනෙ; අපි දිවිහිමියෙන්ම ආදරේ කරන අභ්‍යන්තර න්‍යශ්ටියක් තියනවා අපේ ඇතුලාන්තයෙ. ඒ අතරෙ අපි නිරන්තරයෙන්ම මොකද්දෝ ලොකු අඩුවකින්; හිස් බවකින් පෙලෙනවා.
ස්ත්‍රී - පුරුෂ අර්ධය බැගින් ඇති අර්ධ නාරීශ්වර දෙවියන්වත් නාර්සිසිස්ට් කෙනෙකු නොවෙයිද?
 
අපි හැමෝම අපි ලඟ නැති, ඒත් අපිට තිබිය යුතුයි කියල හිතන දේවල් ඇති අයට වසඟ වෙන්න කැමති ඒ නිසයි.... අපි හොයනවා; බැඳෙනවා එහෙම අයත් එක්ක. මම මේ ගැන මගේ නර්මදා නංගි ගැන ලියද්දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කලා මතක ඇති මේ මහත්වරුන්ට!

මෙතැනදි හරිම භයානක වෙන්නෙ අසනීපයක්, ව්‍යාධියක් වෙන තරමට; වෙන කිසි කෙනෙක් ගැන හිතන්න බැරි තරමට නාසිසිස්ට් වෙන එක- pathological narcissism වෙන එක. එහෙම අයට නොයෙකුත් මනෝවිද්‍යාත්මක හේතු නිසා හරියට හැදුන අභ්‍යන්තර න්‍යශ්ටියක්;  personality එකක් නෑ.

එතකොට මොකද වෙන්නෙ දන්නවද? 

හැම තිස්සෙම අනුන් තමන් ගැන මොකද්ද හිතන්නෙ/ අනුන්ව තරහ කර නොගෙන- අනුන්ගෙ ගෞරවය ආදරය ලබාගන්නෙ කොහොමද/ ලබාගත්තු ආදර ගෞරව කීර්ති ප්‍රශංසා දිගටම පවත්තාගන්නෙ වැඩි කරගන්නෙ කොහොමද කියන එක ගැන නිරන්තරයෙන් කල්පනා කරන්න වෙනව. කරන කියන හැම දෙයක්ම ඒ වටා සැලසුම් කරන්න වෙනව.

එහෙම  අය තමයි අනුන් පාලනය කරන්න පෙලඹෙන්නෙ; බලන්න දේශපාලනයට බහින පොලිටීශියන්ස්ලා. එයාලට දැනෙන එයාලගේ අඩුව අපට දැනෙනවාට වඩා වැඩී.
ඒත් තමන්ගේ ව්‍යාධියෙන් යහපත් විදිහට ගොඩගිය නායකයෝ; ගොඩයන නායකයෝ ඉන්නවද?

ඒ නිසාම දේශපාලකයෝ නරක් වෙන්නෙ නෑ, ඒ අඩුව සපුරාගන ප්‍රසිද්ධ වෙන්න ගිහින් රට සමාජය දියුනු කරනව නම්. ඒත් තමන්ගෙ ව්‍යාධිමය නාසිසිස්ට් තත්ත්වය හඳුනාගන යහපත් විදියට ගොඩගිය නායකයො කීයෙන් කී දෙනාද ඉන්නෙ?

මාකස් ඔරෙලියස්, පෙරික්ල්ස්, ධර්මාශෝක- මේව මම දෙන උදාහරනම නෙමේ මිත්‍රවරුනි, ලෝක ඉතිහාසය විශ්ලේශනය කරන ඉතිහාසඥයො උනත් දෙන උදාහරන; ඒත් මමත් ඒවට එකඟයි.

“ඔය පොලිටීෂියන්ස්ලා.... ඒ මිනිස්සුන්ට මොනවා අඩුද ඩොක්ටර්?” ගවීන් ඇහුවේ ඇස් දල්වාගෙන.

මේකයි ගවීන් මල්ලී,
එහෙම අය වැඩියත්ම හොයන්නේ බලය, කීර්තිය, නම්බුව වගේ දේවල්.

පවු; එයාලා එකත් එක්ක අපිත් පවු- අපිට අන්තිමට වෙන දේට උන් නිසා!

පුලුවන් තරම් ධනයෙන් බලයෙන් කීර්තියෙන් ආඪ්‍ය වෙලා අපෙන් වෙනස් වෙලා ඉන්න කෙනා- මහ දවල් හෙඩ් ලයිට් දාගත්තු, කන් අඩි පැලෙන්න නලා සද්ද කරන ඩිෆෙන්ඩර් ජීප් හත අටකට මැදි වෙලා, මගෙ මුලු ඇස් වාට්ටුවම අංගසම්පූර්න කරන්න යන මිල තරම් වටින වෙඩි නොවදින බෙන්ස් රථයක හාන්සි සෙයියාවෙන් යන ඔයාගෙත් මගෙත් මහජන නියෝජිතය බලවත් ඇවිටිල්ලෙන් මොකද්ද අපිට දකින්න බල කරන්නෙ?

මේ බලන්න! අනේ මේ, මගෙ දිහා බලන්න! දැන් මම වටිනව නේද! මම වැදගත් නේද! මේක තමා ප්‍රශ්නෙ; 
one who feels he is deficient needs external validation to live meaningfully. External validation- මේක හුඟක්ම ඕන කරන අය තමා දේශපාලනය කරන්නේ/ බරපතල (ලිංගික) අපරාධ කරන්නේ/ වධකාගාරවල වධකයන් වෙන්නේ/ ස්ත්‍රීසොඬ වෙන්නේ/ අසීමීතව සල්ලි හම්බ කරන්නේ....

ලෝකයක් දිනන්නට ගිය ස්ටාලින්ට වුණේ...........

හුඟක් වෙලාවට දේශපාලනය කරන නාසිසිස්ට්ලට චතුර කතිකත්වයත් තියෙනවා.... චතුර කථිකයෙක් වනන්න ගත්තහම හැඳහුන් වස්ත්‍රවලට අස්වාමිකව දුවපාං අම්මා! කියල දුවන කෙනෙක් මිත්‍රවරුනි මම!

මගේ හිත දිව්වේ අපේ රටේ පාලක පැලැන්තියේ උත්තමයන් වෙතටය.

අලුතින් තියරියක් දැන ගත්තාම එය කොතෙක් නිවැරදිදැයි, මං හොයාගන්නේ දන්නා-කියන අයට ඒ න්‍යාය ආදේශ කිරීමෙනි....ඇත්ත නේන්නං. හොඳම කථිකයන් කපටි කතාකාරයන් විතරය! ඉතිරිවා නීතිමය පැත්තෙන් තවමත් තීරණයවී නැත!!

..... තව කාරණයක් තියෙනවා.

එහෙම අයට බලය ලැබුණාම ඉස්සෙල්ලාම කෙළින්නේ තමන්ගේ ළඟින්ම ඉන්න, තමන්ට ජීවිත කාලයක් වැඩියෙන්ම උදව් කල එකාට.

තමන්ට බැරි කාලෙ උදව් ගන්න pathological නාසිසිස්ට්ල පුලුවන් කාලෙදි ඒ ගැන විඳවනවා. කාගෙන්වත් උදව් ගත්තා කියල පිලිගන්න එක නිහතමානීත්වය පුරුදු පුහුනු කල එක්කෙනෙක්ට විතරනෙ කරන්න පුලුවන්.

ලෝක ඉතිහාසය බලනවා නම් රුසියාවේ ස්ටාලින්, ඒ වගේම හිට්ලර්- තමන්ට උදව් කලා කියල කියවපු අයව ලෝබ නැතුව නාඳුනන තුවක්කුකරුගෙ උන්ඩයට බිලි කලා!
හැඟීම් දඩමීමා කරගෙන ෂේප් එකේ තමන්ගේ වැඩේ කරගන්න එක ගැන නේද...

“හැබැයි පීරෝ, උඹ කියාගෙන ආවේ වෙන කතන්දරයක් නේද? මොකක්ද මචං.... උඹ කිව්වේ, හැඟීම් දඩමීමා කරගෙන ෂේප් එකේ වැඩේ කරගන්න එකනේ.... නේද?”

“ඒක තමයි මර්වින්.... තියරිය ඒක තමයි. වැදගත්කම ඒ තියරිය කොතනටද හරි යන්නේ; ඒ තියරිය කොතනටද දාලා අදත් වැඩ ගන්නේ කියන එක තේරුම් ගැනීම..... මේ කියාගෙන ආවේ හැඟීම් දඩමීමා කරගෙන නාසිසිස්ට්ලා කොහොමද වැඩ ගන්නේ කියන එක. එහෙම නේද පීරිස්?”

ඔබතුමන්ලා සේරම නිවැරදියි xකයිනේ!

යකෝ.... මට අහුවුණු; වැදගත්ය කියලා හිතුණු දේවල් ටිකක් මම උඹලත් එක්ක කතා කරනවා.
නිමල් අයියත් තිස්සෙම කියන්නේ, I provide, You decide කියලා.... මාත් මේ ඒකමයි කරන්නේ.... උඹලා තම-තමන්ගේ නුවණේ හැටියට හිතාගනිල්ලා.....

ඒත්, උඹලා ඔහොම කෙළවරක් නැතිව මරාගන්නයි, කැලේ පනින්නයි යනකොට නම් මටත් මල පනිනවා.... මම තවම කියලා ඉවර නෑ හුයන්නනෙ....මේක කියලා ඉවර කරන්න දීපල්ලා!

අප හැමෝම අයස්මන්ත මහත්තයාට ඉඩ ලබා දෙමින් නිහඬතාව ඇති කරන්නට ගිය මුත්..... “ගවීන්, අහගෙනද ඉන්නේ?” මට කියැවිණි. 
මිනිස් මොළයේ ක්‍රියාකාරිත්වය වටහාගෙන ඒ අනුව කෙරෙන සූක්ෂ්ම ව්‍යාපෘතිවලින් පුළුවන් .....

“අහගෙන විතරක් නෙවෙයි හිත-හිතා..... කමක් නැහැ නේද කිව්වට. නිමල් අංකල් වගේ නෙවෙයිනෙ ඩොක්ටර්.... රාජකාරියක් කරන කෙනෙක්නෙ.... ඒ නිසා කෙලින්ම දේශපාලනේ කතා කරන්නෙ නෑ වෙන්නැති...”

අන්න හරි ගවීන් මල්ලී. උඹට තේරුනා. අඤ්ඤා ගවීන්.... මම රජයේ සේවකයා. මගේ දිවංගත මාමන්ඩිගෙන් මම ඉගන ගත්තෙ. දිවිහිමියෙන් ඒ ව්‍රතය රකිමි, සේවයෙ ඉන්න තාක්! .... ඉතින්....

"පොඩ්ඩක් හෝව්!  මං වහන්සේත් ඔය බව තේරුම් ගත්තු නිසාමයි මුලදීම කිව්වේ post එකට fotos තෝරන රාජකාරියයි, කැප්ෂන්ස් දාන රාජකාරියයි දෙක නං මට ඕනි විදියට කරන බව. දැන් කියමු මහත්තයෝ ඉතිරි හරිය..."

හමුදාවේ පූර්න අවසරය ඇතිව ඔහු බැඳෙන මේ දේශපාලන පක්ශය, National Sozialistishe Deutsche Arbeiter Partei- NSDAP කෙටියෙන් නම් Nazi Party ලෙස ඔහු නම වෙනස් කරනවා. ඔහුගේ මොලය හෝදන්නෙ ඩයිට්‍රික් එකාට්; යුදෙව් විරෝධී බීජ වපුරමින්.
ඔහුගේ අන්ත දක්ශිනාංශික මානසික පසුබිම හදන්නේ ගොට්ෆ්‍රීඩ් ෆෙඩර් සහ කාල් ඇලෙක්සැන්ඩර්.

ඔහු බැවේරියාවෙ බලය අල්ලන්නට ගොස් රිමාන්ඩ් කෙරෙනවා. අධිකරන තීන්දුවකින්, ඉන්පසු සිර දඬුවමකට ලක් කෙරෙනවා. එහිදී ඔහු ලියනවා තම ආත්මකතනය හා දේශපාලන දැක්ම වන මගේ අරගලය- Mein Kampf.
මේ පොත සඳහා ඔහු මුලින් තබන්නට තීරනය කල නම ඔහු හිතන විදිය පෙන්නුම් කරනවා; Four & Half Years Struggle Against Lies, Stupidity and Cowardice! සිර ගෙදරදී ඉතා හොඳ සැලකීමකට හා ගෞරවයකට ලක් වෙන ඔහු නියමිත කාලයට කලින් ඉහල උසාවියේ බලවත් විරෝධය මැද නිදහස ලබා ගන්නවා.

මට දෙකොණින්ම හිනාවෙන්නයි ඕනේ!

නිර්මාංශික හා අමද්‍යප වන ඔහු ලමුන් සුරතල් කරන, දරුවන් වඩාගන සුරතල් කරන ඡායාරූපවලින් සිය දක්ශිනාංශික යුදෙව් විරෝධී පෞර්ශ්‍යට සමගාමීව කරුනාවන්ත, ප්‍රතිපත්තිගරුක ප්‍රතිරූපයකුත් නිර්මානය කර පෙන්වනවා. මේ සඳහා දක්ශ ඡායාරූප ශිල්පීන්ගේ සහාය මෙන්ම, ඔහුගේ ආංගිකාභිනය මෙහෙයවන්න කෘතහස්ත නලුවන්ගේ සේවයත් ලබා ගැනෙනවා.

“පීරිස්, පොඩ්ඩක් නවත්තනවද? මට ටිකක් නිදහසේ හිනාවෙන්න ඕනි හලෝ.”

“ඉතින් නිමල් අංකල් නැඟිටින්නේ මොකටද? හිනාවෙන්න නේද break එකක් ඉල්ලුවේ?” මං එන්නේ මොකාටදැයි දැනගත් ගවීන් ඇහුවේ අහිංසක තාලෙනි.

“වාඩි වෙලා ඉන්නකොට කොහොමද මිනිහෝ අනිත් පැත්තෙනුත් හිනාවෙන්නේ, මේ කියවෙන ඒවට? අනික, දන්නවනේ... ලස්සන කතන්දර කියනකොට මට නිකම්ම එක-එක දේවල් මැවිලා පේන්න ගන්නවා!”

මේකා එක්කනෙ බැරි!

දේශපාලන මඩ ගොහොරුවක එරී දාර්ශනික කතා කිය-කිය, කොහාටවත් නිශ්චිතව රට අරන් නොයන දේශපාලකයො නිර්මානය කරන්නේ ඒකාධිපතියෙකු බිහි වීමට අවශ්‍ය කාලය, දීපය, දේශය ආදී නිර්නායක. කවදත් අස්ථාවරබාවයට බය අපි එහෙම වෙලාවකදි ඒකාධිපතියෙක් ඉල්ලා හිටින තත්වයක් ඇති වෙනවා.
ස්පාටන්වරුන්ගේ  කාලයේ ඉඳලාම මේ සිදුවීම තවමත් සිද්ද වෙනවා........

විවේක බුද්ධියෙන් දුර ඈතට බලපාන තීරන ගැනීමේ පොදු හැකියාව අපෙන් යට යනවා. ග්‍රීසියේ පෙරික්ලස්ගේ කාලයේ ස්පාටාන්වරු ආක්‍රමනය කල කාලේ සිට ඒක තවමත් එහෙමයි. 
හිට්ලර් මෙන්න මේ අවශ්‍යතාව යොදා ගන්නවා තම ඒකාධිපති නායකයෙක් වීමේ සිහිනය සැබෑ කර ගැනීමට.

එහෙම තෝතැන්නක විනීත වෙන්න, තම අරමුනු හංගන්න අවශ්‍යත් නැහැ. අපි ආස no nonsense අභ්‍යන්තර විනයකින් මෙහෙයවන දැඩි පාලකයෙක් ඇවිත් අපව වසඟ කරගන්නවට.

“අනේ සකෝ, බල ලෝ!”

එහෙම වෙලාවක, සියලු ප්‍රචන්ඩකම් බැර වෙන්නේ රට එක්සේසත් කර ස්ථාවර කිරීමේ පොදු හීනයට. සිය ප්‍රතිරූපය පොදු මිනිසුන් විසින්ම තවතවත් පුම්බද්දි ඔහු ආරම්බ කරනවා තම විරුද්ධ පාක්ශිකයන්ට අඩන්තේට්ටම් කිරීමටම- පැරාමිලිටරි හමුදාවක්. ඔහු
ක්‍රමයෙන් චන්ද රැස් කරමින් බලවත් පක්ශයක නායකයෙක් වෙන අතරේ වැදගත් තනතුරුවලට නාසි නායකයෝ රිංගවනවා නොදැනෙන්න.

ඔහුගේ එක උපායක් උනේ - ඔබ ක්‍රමයට අකැමැති නම් මුලින් ක්‍රමය අනුගමනය කරන්න; සියල්ලෝ රවටමින් එහි මුදුන් හිනිපෙත්තටම යන්න; ඉන්පසු රිසි සේ එය වෙනස් කරන්න යන ක්‍රමයයි.
කොතෙක් ඝාතන කෙරුණත්, ළමයින් හුරතල් කරනවා වගේ සංවේදී ෆොටෝවලින් පත්තර සැරසුණා!

ඔව්- ඔහු ලෝකයේ මෙතෙක් බිහි උන බිහිසුනුම මනුශ්‍ය ඝාතන ක්‍රමවේදය ඇස් පනාපිට ගොඩනගද්දී, අප ඔල්වරසන් දෙමින් දකින්න; වර්නනා කරන්න කැමති උනේ ඔහු කන නිර්මාංශ ආහාර වේල/ සාදයකදී වයින් වෙනුවට අත රැඳි පලතුරු යුශ වීදුරුව/ පත්තර පිටුවල නිතර පෙනුනු ලමයි හුරතල් කරන රූප

We erupted into a frenzy of nationalistic pride that bordered on hysteria. For minutes on end, we shouted at the top of our lungs, with tears streaming down our faces: Seig Heil, Sieg Heil! From that moment on, I belonged to Hitler body and soul.
         (Alfons Heck; a Hitler Youth)

හිට්ලර් ජර්මනියේ චාන්සලර් වන්නේ 1933දි; ඒ මහත් දේශපාලන මැරකම්වල, බිය වැද්දීම්වල ප්‍රථිපලයක් වශයෙන්.

ඒ වසරේදීම ඔහු ඔහුගේ කැබිනෙට්ටුවට පාර්ලිමේන්තුවෙන් නොවිමසා පනත් සම්මත කිරීම සඳහා අසීමිත බලතල ලබා ගන්නවා, නීත්‍යානුකූලව!

මෙසේ ඔහු ව්‍යවස්ථාදායකයේ හා විධායකයේ පූර්න බලතල තමා යටතට ගන්නවා.

“කී සැරයක් නං අපට වැරදුණාද ඔය ටික කරන්න ගිහින්....? ඒත් ඉගෙනගෙන නැහැ.”
 “නිමලෝ, උඹ කියන්නේ ජේ.ආර්ද?”

එතකොට හැඟීම්වලට වසඟ වෙනවා විතරක් නෙවෙයි... අන්ධත් වෙනවා!

“ඇයි එතැන විතරද වැරදුණේ? UNP එවුන්ට පෙනෙන්නෙ අනිත් එවුන් කරපු වැරදි.... SLFP, JVP හැමෝටමත් ඒ ලෙඩේමයි. විරුද්ධ එකා කළොත් වැරදියි. හිතවත් එකා- තමන්ගේ එකා මොක කළත් හරි.... අඩුම ගණනේ එහෙම දෙයක් විවේචනය කරන්නවත් ඉඩක් තියෙනවද?”

“එතකොට හැඟීම්වලට වසඟ වෙනවා නෙවෙයි, අන්ධත් වෙනවා....”

අන්න කතන්දරේ....ඔහොම කිව්වට දන්නෙම නැහැ අපි වසඟ වෙලා.....

රම්‍ය වන මලේ - ඔබ කටු රොදක ඇයි කැලේ, ප්‍රශ්නය අහන කොටම, මලට නොකියා කියනවා ‘ඔබ ඉන්නේ සිටිය යුතු තැන නෙවෙයි’ කියලා. එක සැරෙන්ම මලත් ලනුව කනවා...
‘මා දනිම් කෙසේ - මේ කටු රොදක මා මෙසේ - කුමට පිපුණෙ කටුක දුකම - විඳින්ටා කැලේ. ඉතින්.... බිලි බා ගැනිල්ල ලෙහෙසියි!

තමුන්නාන්සේලාගෙ මොල තට්ටු තුනක බිල්ඩිමක් වගේ මිත්‍රවරුනි.

උඩම කොටසෙන් තමයි තර්කානුකූලව හිතන්නේ; තීරණවලට එළඹෙන්නේ. ඒක තමා පරිනාමිකව අලුත්ම hardware එක neocortex. දෙවෙනි තට්ටුවෙන් කරන්නේ හැඟීම්වලින්, ඉවෙන් තීරන ගන්න එක- ප්‍රතිචාර දක්වන එක- limbic cortex. දුක, බිය, තරහ, ඊර්ශ්‍යයාව, සැකය වගේ දේ නිපදවන්නෙත්, ඒවාට ප්‍රතික්‍රියා කරන්නෙත් මේ තට්ටුවෙ සෛල; පරිනාමිකව අවුරුදු මිලියන ගනනක් පරනයි- ප්‍රබලයි.

අපි හිතමුකො මහ කැලයක් මැදින් යද්දී දරුණු සතෙකුව දැක්කයි කියලා.......

අපි හිතමුකො කැලේක යද්දී වලහෙක් දැක්කය කියලා. හිත-හිතා ඉන්නේ නැතිවම අපි ඈතට දුවනවා....

ඒ වෙලාවට අපි තර්ක කර-කර ඉන්නෙ නැහැ. වලහ නාකියිද; හයියෙන් දුවයිද; ඉන්නෙ බඩගින්නෙද; පැටියොත් ඉන්න වැලහින්නක්ද වගෙ දේවල් නොහිතා පුළුවන් වීරියෙන් දුවනවා. ඒකට අවශ්‍ය විදියට අපේ කකුල්වල මාංශ පේශීන්ට රුධිරය සපයන්නත් මොලය වගබලා ගන්නවා....

එහෙම තමයි අපේ මොලය හැඩ ගැහිලා තියෙන්නේ.

දෙවෙනි තට්ටුව උත්තේජනය උනොත් තර්කානුකූල තුන්වෙනි තට්ටුව shutdown වෙනවා. මොලේ රුධිරගමනය තුන්වෙනි තට්ටුවට නොදී දෙවෙනි තට්ටුවට හැරවෙන නිසා එහෙම වෙන්නෙ- හදිසි අනතුරකට ලෑස්ති වෙන්න.

තරහ ගිය/ හැඟීම්බර වෙච්ච කෙනා එක්ක කතාවට යන්න එපා/ තර්ක කරන්න යන්න එපා- පස්සෙ නිවිච්චහම හෙමින් කතා කරන්න කියල අපේ පැරැන්නො කිව්ව එක 100%ක් හරි.
ආයෙ ඒ ලේ ගමනය පුරුදු පරිදි neocortex එකට යැවෙන්න දවසක් උනත් ගතවෙන්න පුලුවන්. ආවේගෙන් ලියුමක් ලිව්වත් ඒක යවන්න කලින් පැය විසිහතරක් ඉවසලා නැවත 
කියවද්දි, අපි ඒක ඉරල විසි කරන්නෙ ඒකයි.
'මාතෘභූමිය බේරාගැනීමේ අන්තිම අවස්ථාවයි මේ' කියලා දෙසද්දී.....

ප්‍රේමයෙදි අපි ගංතෙරදි කෙකටිය මල් නෙලන්නිය වසඟ කලත්, දේශපාලනයෙදි හිට්ලර් එලිපිට යුදෙව්වන්ට තාඩන පීඩන කරමින් ජර්මානු ජනතාව වසඟ කලත්, ඒ දෙතැනදිම සාර්ථක වෙද්දි සිදුවෙන්නෙ එකම දෙයක්.

ප්‍රේමාතුරයගෙ/ ජනතාවගෙ හැඟීම්වලට සංවේදී limbic cortex එක විසින් තර්කානුකූලව කරුනු-කාරනා කිරා-බලා තීන්දු-තීරන ගන්න මොලේ උඩ තට්ටුව, neocortex එක යටපත් කිරීම- override කිරීම!

ඒ වගෙ අවස්ථාවල අපට තර්ක කරන්න මතක් වෙන්නෙවත් නෑ.....

“ I got it! ජාතිය අනතුරේ - අධිරාජ්‍යවාදී බිල්ලෙක් අපේ රට ගිලගන්න එනවා - මේ තමයි අපේ මාතෘ භූමිය බේරාගන්නට ලැබෙන අන්තිම අවස්ථාව වගේ කතන්දර ඇහෙන කොටම ඇවිස්සෙන්නෙත් අපේ මොළේ දෙවෙනි තට්ටුවද පීරිස්?”

8 comments:

  1. මං නම් අකමැතිම demagoguesලට
    https://en.wikipedia.org/wiki/Demagogue

    ReplyDelete
    Replies
    1. //"What is a demagogue? He is a politician skilled in oratory, flattery and invective; evasive in discussing vital issues; promising everything to everybody; appealing to the passions rather than the reason of the public; and arousing racial, religious, and class prejudices—a man whose lust for power without recourse to principle leads him to seek to become a master of the masses. He has for centuries practiced his profession of 'man of the people'. He is a product of a political tradition nearly as old as western civilization itself."//
      කියලා විකිපීඩියා එකේ සඳහන් වෙන හින්දද Pra Jay මහත්තයෝ ඒ?

      Delete
    2. ඔව්. විකිපීඩියා විතරක් නෙමෙයි. උන් කොහෙත් එහෙමයි

      Delete
  2. මේ කතිකාව සමාජගත කරනවට පිං!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඩ්රැකී.... අද පරක්කු වෙලා....

      Delete
    2. නිවාඩු පාඩුවේ කියෙව්වා...

      Delete
    3. අනේ සාදු! තව එකක් එනවා..

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්