li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Monday, July 20, 2020

අසිරිමත්වූ දේකි - දහතුන්වෙනි කොටස

ඔය ලූප් වැඩේදී මේ පැත්තේ මිනිස්සු දොස්තරලා කියන දේ අහන්නේ නැති කාලයක් තියෙනවා... 

ඒ වුණාට අයියේ ලූප් වැඩේදී...... කියලා මගේ හිතවතා උරහිස් උඩට හකුළා, දෙඅත්ල දෙපසට විහිදා, ඇස් උඩ යවා ‘යම් කිසි බැරෑරුම් දෙයක් ඇති බව’ හැඟෙව්වේය. 

මේ හිතවතාත් දොස්තර මහත්තයෙකි. නම ගම හෝ සේවය කරන පලාතවත් නොකියන්නැයි කියලාය; එතුමා මට අපූරු තොරතුරක් දුන්නේ....

“ලූප් වැඩේදී නම් ඩොක්ටර්ලා advise කළත් මේ පළාතේ මිනිස්සු නහයට අහන්නෙ නැති කාලයක් තියෙනවා...”

“ඒ කිව්වේ?”

“ඒ කියන්නේ, අකුණු කොටලා වහින කාලෙට කලින්.... hospitle එකට සෑහෙන්න එනවා කපල්ස්, ලූප් දාගෙන තියෙන එව්වා අයින් කරවාගන්න. අපි කොච්චර තේරුම් කරලා දෙන්න හැදුවත් ඒ මිනිස්සු කනකට ගන්නෙ නෑ. ඒ නිසා, වැහි කාලේ ඉවර වෙනකොට සෑහෙන අම්මලා ගණනක් ප්‍රෙග්නන්ට් වෙලා....”

එතකොටවත් මට මොනවාවත් හිතා ගන්නට බැරි විණි. “තවමත් මට මීටර් වෙන්නෙ නෑ මහත්තයෝ. ඇයි ඒ මිනිස්සු වැස්ස කාලෙට ලූප්ස් අයින් කරවාගන්නේ?”

මිනිස්සු බයයි, ලූප් එක හින්දා හෙණ වදින්න ඉඩ තියෙනවා කියලා....

“අයින් කරවා ගන්නේද? හෙණ වදින්න පුළුවන්ය කියලා.”

“මොකක්?”

“ඒක තමයි මටත් පුදුම, නිමල් අයියේ. ඔය ලූප් එකේ තියෙනවනේ පුංචි තඹ කෑල්ලක්.... ඒ නිසා අකුණු ගහන වෙලාවට ලූප් එක ගෑනු කෙනාගෙ ඇඟේ තියෙනවට මිනිස්සු බයයි. ඒකට බය වෙන්න එපැයි කියල කියන්න ගිහින්, එක මිනිහෙක් මගෙත් එක්ක පැටලෙන්නත් ආවා.....

‘මහත්තයට මොකෝ? හෙණයක් පාත්වෙන වෙලාවට මමත් ළඟ හිටියොත් මටත් වදිනව නොව. මේ හත්තිලව්ව අයින් කරලා දාමු. වැහි කාලෙන් පස්සේ බැරිය ආයෙමත් ඕක දම්මවා ගන්න.’ කියලා කියද්දී අපි බැහැ කියන්නයැ?”

ඒ අතීතයේ සිද්ද වෙන දෙයක් නොවේ.

දැනුත් මේ සිරි ලංකාවේ පලාතක සිදු වෙන්නකි. ඒ වෙලාවට නම් අප තවමත් ඉන්නේ ගල් යුගයේ වගෙය. ඒ නිසාදෝ සමහර හණ මිටි අතහරින්නට අප තවමත් අකැමැතිය.

දැන් අප ‘අසිරිමත්වූ දේකි’ පොතේ පිටු 50ක්ම කියවා හමාරය. තව කියවන්නට ඇත්තේ ටිකකි. ඔන්න එහෙනං පොතට......

ගැබ් ගෙලට පැලඳවිය හැකි ඩයප්‍රමය... හා පොතේ 52, 53,54 පිටුවල foto...

ලූපය නහර දිගේ ශරීරය පුරා යා හැකිද?

ඔබ ස්ත්‍රී ලිංගේන්ද්‍රිය පද්ධතිය ගැන හොඳින් දන්නේ නම් මෙම ප්‍රශ්නයට උත්තර ඕනෑ නැහැ. ලූපය තැන්පත් කරන්නේ ශරීරයේ කිසිම මාර්ගයකට සම්බන්ධ නැති ගර්භාෂයේයි.

ගර්භාෂයට සම්බන්ධ අවයවයන් නම් යෝනි මාර්ගය තුළට වැටීමට පුළුවන්. ඉන් පසුව එය යෝනි මාර්ගයෙන් පිටතට ඉබේම යනවා. සමහර අවස්ථාවල ලූපය පැලෝපීය නාලය දිගේ උදර කුහරය වෙතට සංක්‍රමණය විය හැකියි. නමුත් එයට ඉන් පිටතට යාමට හැකිකමක් නෑ.

මීට අමතරව තවත් ක්‍රම තිබෙනවද?

ශුක්‍රාණු ඇතුළුවීම වැළැක්වීම සඳහා ගර්භාෂ මුඛය වැසීම සඳහා යොදාගත හැකි ඩයප්‍රම් නම්වූ රබර් මූඩි යෙදීම මේවායින් එක ක්‍රමයක්.

එමෙන්ම ශුක්‍රාණු විනාශ කිරීමට යෝනි මාර්ගයට ඇතුළු කළ හැකි ජෙලි සහ පෙන වර්ග නිපදවන පෙති භාවිතයද තවත් ක්‍රම දෙකක්. එහෙත් භාවිතයට පුහුණුවක් හා දැනුමක් අවශ්‍ය නිසා, මේ ක්‍රම එතරම් සාර්ථක ක්‍රම නම් නෙවෙයි.

වාසෙක්තමි කියන්නේ මොන වගේ ක්‍රමයකටද?

වාසෙක්තමි කියන්නේ සුළු ශල්‍ය කර්මයකට. ඔබට මතක ඇති අප මීට පෙර කිව්වා වෘෂණවලින් ශුක්‍රාණු ගෙන යන ශුක්‍ර නාලය ගැන. වාසෙක්තමි ශල්‍ය කර්මයේදී කරන්නේ, මේ ශුක්‍ර නාලය කපලා කොන් දෙක තද වෙන්නට බඳින එකයි.

වාසෙක්තමි සැත්කමේදී කෙරෙන්නේ.........

මේක ඉතාම සුළු ශල්‍ය කර්මයක්.

ඔබ වෘෂණ කෝෂයේ වෘෂණවලට පිටුපස සිට ඉහළට දිවෙන මෙම ශුක්‍ර නාලය අතගා බැලුවොත්, වෘෂණ කෝෂ සම සිදුරු කිරීමෙන් ඉතා පහසුවෙන් මෙම නාලය ඉන් එළියට ගතහැකිවන බව ඔබට තේරුම් යනවා ඇති.

ශල්‍ය කර්මයේදී ප්‍රථමයෙන් කරන්නේ සම හිරිවට්ටා, සිදුරු කර, එම සිදුර තුළින් මෙම නාලය එළියට ගැනීමයි. ඉන් පසුව එම නාලය දෙකඩ කර විශේෂ නූල් වර්ගයකින් බැඳීමයි කෙරෙන්නේ.

මේ වැඩේට විනාඩි 5කට වඩා යන්නේ නෑ.

දින තුනකින් පමණ  ඒ තුවාලයත් හොඳටම හොඳ වෙනවා. දැන් වෘෂණවල නිපදවන ශුක්‍රාණු ශුක්‍ර කෝෂය වෙත ගෙනයාමට බැරි නිසා සංසර්ගයේදී ශුක්‍රාණු පිටවන්නේ නෑ.”

“ශුක්‍රාණු! මොනවද කියලා කියන්න ඕනෙ නෑනෙ. කතාව යන්නෙත් මෙන්න මේ ශුක්‍රාණුවක් නිසා වුන නස්පැත්තියක් ගැන. මේ කතාව සත්‍ය සිදුවීම් පාදක කරගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ. කතාව මෙහෙමයි. ඉන්දර් කියන්නේ මේ කතාවේ ප්‍රධානියා. 1975 කාලයේ ඉන්දියාවේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරනවා. මෙහිදී බැඳපු මිනිස්සු බලෙන් හෝ කැමැත්තෙන් ඇදගෙන ඇවිත් සැත්කමක් කරලා වඳ කරනවා. රජය මැදිහත් වෙලා තමයි මේක කරන්නේ. කොහොම හරි ඉන්දර්කාරයත් ඉල්ලගෙන කාලා මේ සැත්කමට අහු වෙනවා. කසාද බඳින්න දවස් දෙකයි ඉතුරු....”

බඳින්න දවස් තුනක් තියෙද්දී ඉන්දර්කාරයත් ඉල්ලගෙන කාලා වාසෙක්තමි ඔපරේෂන් එකට....

වාසෙක්තමි ගැන කියද්දී තමයි මට ඒ කතාව මතක් වුණේ.

2020 පෙබරවාරි 14 වෙනිදා; වැලන්ටයින් දිනයේ, ඉන්දියාවේ ZEE5 චැනල් එකේ පෙන්නපු film එකක් ‘බයිස්කෝප් සිංහලෙන්’ අඩවියේ තිබිලා, පහුගිය දොහක මාත් බැලුවා. ෆිලුම හින්දි. මං හින්දි දන්නේ නැති වුණාට කිසි පරහක් හිටියේ නැහැ, රංග ප්‍රසන්න ඒකට යස අගේට සිංහල සබ්ස් දීලා තිබුණු නිසා.

බයිස්කොප් සිංහලෙන් සයිට් එකට, Shukranu චිත්‍රපටය ගැන රංග ලියා තිබුණු හැඳින්වීමෙන් කොටසක් තමයි මං උපුටාගෙන, උඩින් දැම්මේ. 

ඒ චිත්‍රපටයේ කියවෙන විදියේ අලකලංචි ඒ කාලේ ලංකාවෙත් නොවුණා නෙවෙයි. ගොඩක්ම ඒ සිදුවීම්වලට මුල් වුණේ රුපියල් 500/- දීමනාව.

වාසෙක්තමි සැත්කම කරවාගන්නා පුරුෂයෙකුට ඒ දිනවල රුපියල් 500/-ක දීමනාවකුත් ගෙවුවා. ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ මූලස්ථානයට ඒ දවස්වල අපටත් නිතර යැවුණා, තජක වැඩ කටයුතු සඳහා.

එතැන ක්ලිනික් එකේදීත් මේ ‘ඇට කපන’ වැඩේ කෙරුණා. කලබල වෙන්න එපා! කවුරුවත් ඇට කැපුවේ නැතත් සමහරුන් කිව්වේ එහෙමයි. ඉතින්, ගැටවර අවධියේ හිටපු අපි එතනට යද්දී, අර සැත්කම කරවාගන්න ඇවිත් හිටි අය අපේ දිහා බලපු හැටි....... 

වාසෙක්තමි සැත්කම කළේ විවාහක, දරුවන් ජනිත කරවා තිබුණු.......

ඇස් ලොකු කරගෙන.... ‘රුපියල් පන්සීය ගන්න මේ යක්කු දැන්මම වඳ කරවාගන්න යනවද?’ කියන ප්‍රශ්නෙයි ඒ ඇස්වල තිබ්බේ.

වාසෙක්තමි සැත්කම කළේ විවාහක පිරිමින්ට විතරයි. (මට මතක හැටියට) දරුවන් දෙන්නෙකුවත් ඉන්න අය වෙන්නත් ඕනේ. ඒත් එක-එක විදිහට බොරු ලියකියවිලි හදාගෙන- සුදුසුකම් සපුරා නොගත් අයවත් සැත්කමට බඳුන් කළාලු!

වෙලාවක් තියෙයි නම් අර Shukranu චිත්‍රපටිය බලන්නකෝ, හිනා වෙන්නත් ඇහැකි. එහෙනං ඔන්න නෝනා මහත්වරුනේ, පොතේ 52 පිටුවේ යටටම යනවා. (පොතට තියෙන්නේ පිටු 56යි.)

“මෙම ශල්‍ය කර්මයෙන් පසු බර වැඩ කිරීම හොඳද?

ඇත්තෙන්ම මෙය දතක් ගලවනවාටත් වඩා සුළු දෙයක්. ඒ නිසා සති 2කට පමණ පසුව බර වැඩක් කළත් කිසි හානියක් වෙන්නේ නෑ.

මේ ශල්‍ය ක්‍රමය කළ වහාම සංසර්ගයේ යෙදීම යෝග්‍යද?

ශල්‍ය කර්මයෙන් පසුව තුවාලය හොඳ වුණාට පසු සංසර්ගයේ යෙදුණාට කමක් නෑ. නමුත් මාස තුනක් පමණ යන තුරු (විසි වතාවක් පමණ ශුක්‍ර පිට කරන තුරු) ඔබ කොණ්ඩමයක් භාවිත කළ යුතුයි. මින් පසු පරීක්ෂා කර ගැනීම නුවණට හුරුයි.”

නිඳි යහනෙ ඇයිද සෝක සිතින් කුමුදු රාජිනී.....

මේ ශල්‍ය කර්මය කළ වහාම... කළ වහාම..... කළ වහාම? ඒ ප්‍රශ්නය අකුරු කරනවාත් එක්කම මගේ හිතට ආවේ තවත් ප්‍රශ්නයක්! සමාවෙන්න, මගේ අවිනීත වචන භාවිතය ගැන. ඔන්න මට හිතුණු ප්‍රශ්නය, හිතට ආව විදිහටම, අවිනීත වදන්වලින්.... ‘ඇයි ටික දවසක් ඉවසන්න බැරි තරමට පොරසෝකෙද?’

ඒ එක්කම විරුද්ධ පාර්ශ්වය වෙනුවෙනුත් මගේ ජාගර චිත්තයාම කරුණු ගෙනහැර පෑවා.

‘ඇයි නිදියෝ, විවියන්ද සිල්වා බොරලැස්සයි ධර්මදාස වල්පොලයි දෙන්නගේ සින්දුව ටිකක් මතක් කරලා බලහංකො. එක දවසක්වත් ඉවසන්න බැරිය කියන්නේ මොකක් නැතිවද? සැනසීම කෝ එදාට ඉතින්... සැනසීම.... ලස්සන වචනෙකින් අර සෝකේ හංගලා කියනවා නේද....’

  පි: නිදි යහනෙ ඇයිද සෝක සිතින් කුමුදු රාජිනී

     ගැ: මා ඔබෙ කුමුදු රාජිනී

           ඔබ නාවෙ ඊයෙ කිම්ද සොයා ඔබගෙ රාජිනී

  පි: නාඬා ඉන්න රාජිනී........ 

  පි: පුර මාසෙ පොහො දිනේ// ඔබගෙන් වෙන්ව යන්නෙමී

      ඔබෙන් වෙන්ව යන්නෙමී

     ගැ: සැනසීම කෝ එදාට ඉතින්- නොයනු මා දයා

  පි: පසු දින එමිය තී සොයා

නරක නැහැ නේද? සින්දුව හොඳයි. වැරැද්ද මං ඒ දිහා බලන වනචර විදිහේ වෙන්නැති.

කොහොමෙන් හරි කමක් නෑ, අර කියපු වාසෙක්තමි සැත්කමෙන් පස්සෙත් ටික දවසක් යනතුරු පවුල් සැලසුම් ක්‍රමයක් අනුගමනය කරන්න වෙනවා.....

ඔබට මතක ඇති අපි කතා කළා ශුක්‍ර කෝෂ හා නාල ගැන....

“ඒ ඇයි?

ඔබට මතක ඇති අපි කතා කළා ශුක්‍ර කෝෂයක් ගැන. ශුක්‍රාණු තැන්පත් කරලා තියෙන්නෙ ඒ කෝෂයේ බවත් ඔබ දන්නවා. නමුත් අපි ශුක්‍ර නාලය ගැටගසා ඇත්තේ ඊට පහළිනුයි. ඒ නිසා ශුක්‍ර කෝෂයේ හෝ නාලයේ ඉහළ කොටසේ හෝ එකතුවී ඇති ශුක්‍රාණු සියල්ලම පිටවෙන තුරු ඔබ නොසිටියහොත්, ඒ ශුක්‍රාණුවලින් ඔබේ බිරිඳ ගැබ් ගන්නට පුළුවන්.

මේ ශුක්‍රාණු තොගය සම්පූර්ණයෙන්ම පිට කිරීමට මාස තුනක් පමණ යනවා. ඒ නිසයි මාස තුනක් යනතුරු කොණ්ඩම පාවිච්චි කරන්න ඕන වෙන්නේ.

ශුක්‍ර නාලය බැඳ ඇති නිසා සංසර්ගයේදී දියරයක් පිටවීමට බෑ නේද?

ඔබ දන්නවා ශුක්‍ර දියරයේ වැඩියෙන්ම ඇත්තේ ප්‍රොස්ට්‍රෙට් ග්‍රන්ථිවලින් සහ ශුක්‍ර කෝෂයෙන් පිටවන ශ්‍රාවයක් බව. ශල්‍ය කර්මය කළාට මේ ශ්‍රාවය ගැලීමට බාධාවක් නැහැ. ඒ නිසා සාමාන්‍ය විදිහටම ප්‍රමාණයෙන් අඩුවක් නැතිවම දියරයක් පිට වෙනවා. ඒ දියරය පිටවන විට ඇතිවන සතුටෙත් කිසිම වෙනසක් ඇති වෙන්නේ නෑ.

මේ ශල්‍ය කර්මයෙන් පසුව පුරුෂ ලිංගය අඩපණ වීමක් සිදු විය හැකිද?

මේ ඔපරේෂන් එකෙන් පස්සේ පුරුෂ ලිංගය අඩපණ වීමක් හෙම..............

අප ඔබට ඉහත කියා ඇති, මෙවැනි දේ සිදු වෙන්නේ මානසික හේතු නිසා බව. ශල්‍ය කර්මයකින් එවැන්නක් කළ හැකි නම් එය වාර්තාගත වෙන දෙයක් වේවි. මේවා බොරු කතාවල්.

ගැහැනු අයටත් මෙවැනි සැත්කම් තියෙනවද?

ඔව්. එයට කියන්නේ ටියුබෙක්තමි කියලයි.

ටියුබෙක්තමි?

මෙහිදීත් සිදු කෙරෙන්නේ වාසෙක්තමි සැත්කමේදී වගේම දෙයක්.

ඔබ දන්නවා ඩිම්බයක් පිට වුණාම එය පැලෝපියන් නාලය දිගේ ගර්භාෂය කරා එන බව. මේ එන මාර්ගය අහුරන එකයි, මේ සැත්කමෙන් කරන්නේ. එනම්, පැලෝපියන් නාලය මැදින් වෙන් කර මැහුමක් දානවා. දැන් ශුක්‍රාණුවකට හෝ ඩිම්බයකට හෝ එය තුළින් යන්න බැහැ. ඒ නිසා ශුක්‍රාණුවකට ඩිම්බයක් හමු වන්නට අවස්ථාවකුත් නෑ.

ටියුබෙක්තමි සැත්කමේදී පැලෝපියන් නාල කපා, වෙන් කර...

මෙය සිදු කරන්නේ ස්ත්‍රියකගේ පෙකණියට පහළින්, උදරයේ අඟල් 1/2 පමණ සිදුරක් ඇති කිරීමෙනුයි. මෙය සිදු කරන්නෙත් වේදනා නැතිවෙන විදිහට බෙහෙතක් විදලයි. ඊට පසුව මේ සිදුර තුළින් පැලෝපියන් නාලයන් එළියට අරන්, එය මැදින් කපලා ඩිම්බ යන්න බැරි වෙන්න බඳිනවා. පස්සේ අර සමේ තුවාලයත් මහනවා.”

අදින් ‘අසිරිමත්වූ දේකි’ පෝස්ටු මාලාව අවසන් කෙරෙන නිසා මේ කාරණාවත් කියලා ඉන්නම වෙනවා.

තරුණ ජනගහන කමිටුවෙන් 70 දශකයේ මුද්‍රණය කෙරුණු මේ පොත, ඒ කාලය වෙද්දී බෙදා හැරලා අවසන් වෙලයි තිබ්බේ. අන්තිම පොත් කිහිපය තමයි 80 දශකය මුලදී අපට ලැබුණේ.

ඉතින්, ආයෙම මේ පොත මුද්‍රණය කරවන්නට යෝජනා වුණත් වැඩේ ඇදුණා, 1987 වෙනකල්ම.

ඒ අතරෙයි ජාතික තරුණ සේවා සභාවෙන්, ඒ අවුරුද්දේ ‘යොවුන් පුරය’ පොලොන්නරුවේදී පැවැත්වෙන්න සංවිධානය වෙමින් තිබ්බේ. අපටත් නිල වශයෙන්ම ආරාධනයක් ලැබුණා, ඒකට සහභාගී වෙන්නැයි කියමින්. එතකොට ආයෙමත් පොතේ reprint යෝජනාව මතු වුණා.

හිටපු තජක සාමාජිකයන් 2020 3 14 වෙනිදා ලාල් හේවාපතිරණ මහතා හමුවන්නට ගිහින්... (වමේ සිට- අසෝක කපුරුගේ, ඩී.ඩී. පද්මසිරි, මර්වින් බොතේජු, ලාල් හේවාපතිරණ, අනුර ජිනදාස, ප්‍රසන්න පනංගල- පිටුපසින්:සුනීතා රත්නායක හා ඉන්දිරා හෙට්ටිහේවා)

‘අසිරිමත්වූ දේකි’ නැවත මුද්‍රණය කරනවා නම්, දවස් කිහිපෙකින් පොත අච්චු ගහන්න වෙනවා! තජකයෙදී කතා වුණා.

“මොකද කියන්නේ? නිමල්ලට පුළුවන්ද වැඩේ කරලා දෙන්න යොවුන් පුරේට ඉස්සෙල්ලා?” තජක කමිටු රැස්වීමේදී පම්මා ඇහුවා. පම්මා කිව්වේ 1987 තජක සභාපති ඩී.ඩී. පද්මසිරි. එතකොට නිදිත්, නෙවිල් අනුරසිරිත් ඒ කමිටු සාමාජිකයන්. හැබැයි, පම්මා අරහෙම ඇහුවේ ‘කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ තිබුණු- අමද්‍යප තරුණ පුහුණු මුද්‍රණාලයේ කළමනාකාර තනතුර හෙබවූ නිමල් දිසානායකගෙන්.

ඒ මොට්ටයාත් ‘හඃ’ ගෑවා වැඩේ තිබුණු බැරෑරුම්කම නොහිතා, දුරදිග නොබලා.... වැඩේ පැවරුණා, පටන් ගැනුණා.

“එහෙනං හෙට නිමලුයි, නෙවිලුයි පොතුත් අරන් යොවුන් පුරේට එන වාහනේම එනව නේද... ඔන්න අපි බලන් ඉන්නවා.” තජක කට්ටිය අපට එහෙම කියලයි පිටත් වුණේ; අපි දෙන්නගේ ඇඳුම් බෑගුත් පටවාගෙන. ඒ වෙද්දීත් අපි හැමෝම අච්චු කන්තෝරුවටම සින්න වෙලා, දවස් ගණනාවක් නිඳි මරලා හිටි බව නෙවිල්වත්, මංවත් එයාලට ඇඟෙව්වෙ නෑ.

වෙච්චි පොරොන්දුවෙන් බාගයයි අපට ඉටු කරන්න හැකි වුණේ. පොත් තොගය ගෙනියන වාහනේට නඟින්න තරම් පණක් නෙවිල්ටවත්, මටවත් ඉතිරි වෙලා තිබ්බෙ නෑ. සුමානයක් විතර නිඳි මරලා හිටි ප්‍රෙස් එකේ කට්ටිය ගෙවල්වලට ගියේ හිටගෙන නින්ද යද්දී!

නෙවිල්ටත් මටත් මේ පොත නිසා පොළොන්නරුවේ යොවුන් පුරයට යන්නට බැරිවිණි... ඒත්....

නෙවිල්ගේත්, මගෙත් පළමු යොවුන් පුර ගමන හබක් වෙලා ගියේ එහෙමයි!

ඒත් මොකෝ? පොත සංරක්ෂණය වුණානෙ... ඒත් ඒ මුද්‍රණයේ පොතුත් දැන් ඉවරයි. ආයෙත් වතාවක් මේ විදිහට හරි ‘අසිරිමත්වූ දේකි’ අනාගතය වෙනුවෙන් සංරක්ෂණය වෙලා තියේවි! (ඒකට දායක වීම ගැන නම් සෑහෙන සතුටකින් මගෙ හිත පිරිලා!) ඉතින්, මෙන්න පොතේ 55 පිටුවේ තියෙන චුට්ට. 56 පිටුව පුරාම තියෙන්නේ චිත්‍රයක්!

“මේ ක්‍රමවලින් පස්සේ දරුවෙකු අවශ්‍ය වුවහොත් ලබා ගැනීමට පුළුවන්ද?

සාමාන්‍ය උත්තරය බැහැ කියන එක තමයි. නමුත් දැන් මෙවැනි අවශ්‍යතාවක් පැමිණෙන විට, දක්ෂ වෛද්‍යවරුන්ට මෙම කැපූ නාලය ආපසු පාස්සන්නට පුළුවන්. ඊට පස්සෙ පැලෝපියන් නාල හා ශුක්‍ර නාල පෙර තිබූ විදියටම ඇති නිසා සාමාන්‍ය විදිහට දරුවන් ලබාගන්නත් පුළුවන්. මෙවැනි ශල්‍ය කර්ම ලංකාවේ නම් බහුලව කෙරෙන්නේ නෑ.”

හැබැයි රජෝ, ඒ පොතේ තිබුණු කරුණු ගොඩාරියක් අද වෙද්දී වෙනස් කරන්න වෙනවා. ඒ අවුරුදු හැට-හැත්තෑවක් තිස්සේ ලෝකය ඉදිරියට ගිහින් නිසයි෴

10 comments:

  1. ඔන්න මේ පෝස්ටුව උණූ උණුවෙම්ම කියෙව්වා. අර වාසෙක්ටමි සැත්කම කරවගන්න අලකලංචිය මට මතකයි ආර්. කේ. නාරායන්ගෙ කෙටිකතාවක තිබුණා. මල්ගුඩි දවසැ එකේ මම බැලුවා, කතුරු මුවාත් තියන මනුස්සයෙක් රවට්ටලා, බලෙම්ම තමා ඒකට ගෙනියන්නෙ. එතන තියෙන ඔපරේෂන් මේසෙ දැකලා එයා කියනව, "මේක තමා මට රස්සාව නැති වෙලා තියෙන්නෙ. ඇයි අප්පේ රටේ තියෙන තරමක් කතුරුයි, පිහියි මෙතන නෙ..."

    ReplyDelete
    Replies
    1. සැක්...මම හිතුවේ ඩ්‍රැකියාගේ ඇට කපලා දාලා කියලා බැලින්නම් කතුරුමුවාත් කාරයෙක්ගේ නේ...

      Delete
    2. ඇත්තටම වාසෙක්ටමි කරගන්නත් හිතිලා තියෙන්නෙ... හැක්!

      Delete
    3. දැන් ඔපරේෂන් කර ගත්තට සල්ලි දෙන්නෑ නේද?

      Delete
    4. නැද්ද? අපොයි... ඒකත් ඉවරයි.

      Delete
  2. අර කංජිපානි අසංග එහෙම මාව ඇහුවොත් දැක්කෙ නෑ කියන්ඩ ඈ...

    ReplyDelete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්