li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Tuesday, June 8, 2021

හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස

ඔන්න අගමැතිකම හිමි වුණු ගමන්ම... (පලා බබෙකු වුණත් තනතුර ලැබුණු ගමන්ම යන්නේ....)

අද නං රජෝ (රජෝ කිව්වේ ‘නිදිගෙ පංච තන්තරේ’ කියවන හිතාදර පාඨක රජුන්- රැජිනියන් දෙගොල්ලටමයි, හොඳේ!) වෙන මොකුත්ම කියන්න කලින් මේ කතන්දරේ කියවලා ඉන්නකෝ!

විධායක ජනාධිපති ධුරයට ජේ.ආර්. ජයවර්ධන මහත්තයා පත් වුණාට පස්සෙ අග්‍රාමාත්‍ය තනතුරට පත් වුණේ ආර්. ප්‍රේමදාස මහත්මයයි. ඔන්න අගමැතිකම හිමි වුණු ගමන්ම ප්‍රේමදාස මහත්මයා ගියාලු එයාගෙ නක්ෂත්‍රකාරයව හම්බ වෙන්න.

ප්‍රේමදාස මහත්මයා නම් තදින්ම ඕවා විශ්වාස කළ කෙනෙක්ලුනේ. ඉතිං අර ජ්‍යොතිෂඥයාත් ප්‍රේමදාස මහත්තයාගේ කේන්දරේ- අත ඔක්කොම බලලා, තරු ගැනලා- ගණන් හදල හදලා අගමැතිතුමාගේ ප්‍රශ්නයට උත්තරේ දුන්නලු.

මතක බැරි වුණානෙ කියන්න!

ප්‍රේමදාස මහත්තයා අහල තියෙන්නෙ මට කොච්චර කාලයක් මේ වගේ ඉහළම තානාන්තරවල ඉන්න පුළුවන්ද? ... මට අපල තියෙනවා නං තියෙන්නෙ කාගෙන්ද?” කියලයි.

මහත්තයට අපලේ තියෙන්නෙ විජේකියල එක්කෙනෙක්ගෙන්. එයාගේ දසාව හොඳටම හොඳ වෙච්ච ගමන් මහත්තයගෙ පට්ටම් තානාන්තර ඔක්කොම නැති-බංගස්ථාන වෙලා යයි.
ඕක තමයි සාස්තරේට කියැවුණේ.

දැන් ඔන්න ප්‍රේමදාස මහත්මයාත් රැයක්- දවාලක් නැතිව අහස- පොළොව ගැට ගගහා හිතන්නෙ කවුද මේ විජේකියලා.

ඔය දවස්වලම දේශපාලනේ ගැන හිතලවත් නොතිබුණු විජේකෙනෙක් දේශපාලනේට එන්න ලෑස්ති වුණා. ඒ විතරයැ, අවුරුදු විස්සක්- තිහක් දේශපාලනේටම තෙම්පරාදු වෙලා හිටි රොනී ද මැල් මහත්මයටත් ඇටෑක් කර ගෙනයි, එයා ෆීල්ඩ් එකට බැස්සෙත්.

දැන් මතකද කවුද කියලා?

උපාලි විජේවර්ධන!

විජය කුමාරණතුංග මහත්තයට නාඳුනන තුවක්කුකාරයෙක් වෙඩි තියලා....

ප්‍රේමදාස මහත්තයා දැන් හොඳ ඕනෑකමින් - සෙවිල්ලෙන් ඉන්නවා උපාලි විජේවර්ධනගෙන්ද එයාට අපල කියලා.

අනේ!

වැඩි කලක් යන්න ඉස්සෙල්ලා උපාලි විජේවර්ධන මහත්මයා තව කට්ටියක් එක්කම ගුවන් ගමනකදී අතුරුදහන් වුණා.

අගමැතිතුමා අර ජ්‍යොතිෂඥයට කතා කළාලු.

නෑ... නෑ... තවම ඒ විජේඉන්නවා වගෙ පේනවා!කියලයි උත්තරේ ලැබිලා තියෙන්නෙ.

ඔහොම සෑහෙන දවසක් යද්දී තමයි විජය කුමාරණතුංග මහත්තයට නාඳුනන තුවක්කුකාරයෙක් වෙඩි තියලා තිබුණේ. එතකොට ප්‍රේමදාස මහත්තය හිතුවා, ‘එහෙනං මෙයා තමයි අර කියපු විජේ වෙන්න ඇත්තේකියලා.

අපොයි නෑ! එයාත් නෙවෙයි.කියල සාස්තරකාරයා කිව්වම ප්‍රේමදාස මහත්මයා ෆුල් හොල්මන් වුණා.

ඊටත් පස්සෙයි, ප්‍රේමදාස මහත්තයට තවත් විජේ කෙනෙක් ගැන මතක් වුණේ. හැබැයි එයාවත් මැරුවට පස්සේ. ජනතා විමුක්ති පෙරමුණේ නායකතුමා; රෝහණ විජේවීර!

මට කල්පනා වුණේම නැහැනෙ. රෝහණ විජේවීරගෙන් තමයි මට ලොකුම තර්ජනේ තියෙන්න ඇත්තේ!

එහෙම හිතපු ප්‍රේමදාස මහත්මයාට තරු පෙනුණේ සාස්තරකාරයා නියම විජේ එයාත් නොවෙයි කිව්වාම!!

ඒ විතරක් නෙවෙයි, නියම විජේ හමුදාවටත් සම්බන්ධයි වගේ කියලා කිව්වා. දැන් ප්‍රේමදාස මහත්තයට තවත් අප්සෙට්.....

හැව්ලොක් පාර අද්දරදී තවත් බොහොම ප්‍රසිද්ධ දේශපාලඥ විජේ කෙනෙක් බෝම්බෙකට....

ඒ දවස්වලමයි, බිම් බෝම්බෙකට අහුවෙලා රිචඩ් විජේසේකර මහත්මයයි, ලකී විජේරත්න මහත්මයයි දෙන්නම පරලෝකප්‍රාප්ත වුණේ. ඒ වුණාට සාස්තරකාරයා කිව්වම ඒ විජේල දෙන්නගෙන් එක්කෙනෙකුවත් නියම කෙනා නෙවෙයිකියලා ප්‍රේමදාස මහත්තයාගේ දත-කට පූට්ටු වුණාලු!

ඊළඟට හැව්ලොක් පාර අද්දරදී තවත් බොහොම ප්‍රසිද්ධ දේශපාලඥ විජේ කෙනෙක් බෝම්බෙකට අහු වුණානෙ, මතකද?

රන්ජන් විජේරත්න!

විජේරත්න මහත්මයාගේ මරණයෙන් පස්සෙ ප්‍රේමදාස මහත්තයා හිතුවලු මට තර්ජනයක් වෙන්න පුළුවන් විජේලා තවත් නං ඉතිරි වෙලා නෑම තමයි!කියලා.

එතුමා සාස්තරකාරයාට ටෙලිෆෝන් කළා. දැන් හරි නේද?”

පිස්සුද මහත්තයෝ. තවමත් නියම විජේ පණ පිටින් යහතින් ඉන්නවා. ඒක බොරු නං ඉතිං ජෝතිස්සාස්තරෙත් බොරු!කියලා සාස්තරකාරයා දහ අතේ දිවුරලා කිව්වා.

දැන් මොකද කරන්නෙ.... ප්‍රේමදාස මහත්තය තවම හිතනවා.... කවුද අම්මපා, මේ විජේ?’

ඔහොම හිත-හිතා ඉන්නකොට තමයි ආමර් වීදියේදී මැයි පළමුවෙනිදා ජනාධිපති ප්‍රේමදාස මහත්මයාට බාබුගෙ බෝම්බ තෑග්ග හම්බ වුණේ. හැබැයි, ඒකෙන් එතුමා දිවංගත වුණා.

නියම විජේගේ හොඳම කාලය උදා වුණේ ඒත් එක්කම.

එදාම හවස නියම විජේ; ඩී.බී. විජේතුංග මහත්තයා ජනාධිපතිතුමා විදිහට දිවුරුම් දීපු හැටි!

ප්‍රේමදාස මහත්තයා ගිය ලෝකෙක ඉඳලා බලාගෙන ඉන්න ඇති, ‘එදාම හවස නියම විජේ; ඩී.බී. විජේතුංග ජනාධිපතිතුමා විදිහට දිවුරුම් දීපු හැටි!

ඔය කතන්දරේ තමයි, නිමල් දිසානායක ගත් කතුවරයා මුද්‍රණද්වාරයෙන් පළ කරපු දෙවෙනි පොතේ මුලින්ම තිබුණේ; නියම විජේ නමින්.

මේ දෙවෙනි කතාවයි:


2. හුනි හූලිවල

ඇමෙරිකාවේ සංචාරයක යෙදුණු මිසිස් දන්තනාරායන ආපසු ශ්‍රී ලංකාව බලා එමින් සිටියාය. ගුවන් යානයේ ඇයට යාබද අසුනේ වාඩිවී සිටියේ අමෙරිකානුවෙකි.

ඔයා කොහේ ගිහින් එන ගමන්ද?”

ඇමරිකාවට ටුවර් එකක් ගියා.... හය මාසයක්!

ෂා, නියමයි! හොඳයිද?”

හරි ෂෝක්!

කොහෙද වැඩිම කාලයක් හිටියේ?”

සැන් ජුසේවල....මිසිස් දන්තනාරායන ආඩම්බරයෙන් කීවාය. එය ඇසුණු විට අමෙරිකානුවා පළ කළේ  අතිශය විනීත සිනහවකි.

ගුවන් යානයේ ඇයට යාබද අසුනේ වාඩිවී සිටියේ අමෙරිකානුවෙකි.

සමාවෙන්න මැඩම්. එහෙ අකුර ශබ්ද කරන්නෙ විදිහට. ඒ හින්දා සැන් ජුසේ කියන එක වැරදියි. සැන් හුසේ කියලයි කියන්න ඕනෙ.

හැබෑද?”

කමක් නෑ... කමක් නෑ. ඉතිං... කොයි කාලෙද සැන් හුසේවල හිටියේ?” අමෙරිකානුවා තෘප්තිමත් අයුරින් විමසුවේය.

මිසිස් දන්තනාරායන මඳක් කල්පනාකොට පිළිතුර දුන්නාය.

හුනි හූලිවල.

කොරෝනා මෙතෙක් දුරට කර ඇති හරියත්, කරන්නට ඉඩ තියෙන හරියත් පොඩි නැත. රටට විතරක් නොවේ; ලෝකයටම... විශේෂයෙන්ම අපේ මනසට.... හිතට.... එහෙම සිදුවෙන දේවල් දකිද්දී මට හිතුණේ, මේ මොහොතේදී සතුට කොතරම් වටිනවාද කියලාය.

මේ මොහොතට විතරක් නොවේ; හැමදාටමත් සතුට වටියි. සන්තුට්ඨි පරමං ධනංකියන්නට ඇත්තේ නිකම්මද?

හැමදාමත් නිදිගෙ පංච තන්තරේපෙරළන හිතාදර රසික Pra Jay මහත්තයා ‘ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස’ට කමෙන්ටුවක් යොදමින් මැයි 31 වෙනිදා, link එකක් එව්වේය.

ජුනි පළමුවෙනිදා මම ඒ කමෙන්ටුවට පහත දැක්වෙන පිළිතුර පළ කළෙමි.

Pra Jay මහත්තයෝ,
link එකට ගියා.... එයින් අලුත් අදහසකුත් ආවා.... ඉක්මනටම ඔබතුමාටත් දැකගන්න ඇහැක් වෙයි....’

නැව් ගිනි ගැනීම, එන්නත් කෙරුවාව, උපන් දින සාද, පොලිසියේදී birthday කේක් කැපිලි වගේ දේවල්...

‘යුවති කිරිල්ලී’ වගේ ‘හිනා වෙන්න හිනා’ පොතත්, ‘අකුරු මැකී නෑ’ ලේබලය යටතේ පළ කරන එක හොඳ නේදැයි මට සිතුණේ Pra Jay මහත්තයාගේ කමෙන්ටුවට උත්තරය කොටද්දීය. (ස්තුතියි ප්‍රා ජේ මහතාණෙනි. ඔබ එවූ link එකට ගියාම අපූරු foto කිහිපයකුත් බාගන්නට ඇහැකි වුණේය.) 

මේ වකවනුව වැඩියෙන් හිනා වෙන්නට අවැසි කාලයකි.
එයට විහිළු අවශ්‍යය.
ඒ නිසාදෝ, අවිඥානිකව හෝ සවිඥානිකව හෝ මේ කාලයේ එක දිගට සම්භාවනීය විහිළු සහගත දේවලුත් කෙරෙන එක වෙනම කතාවකි. නැව් ගිනි ගැනීම,
එන්නත් කෙරුවාව, උපන් දින සාද, පොලිසියේදී birthday කේක් කැපිලි වගේ දේවල් එමට කෙරෙද්දීය,
මං මේ 2007 සැප්තැම්බරයේ මුද්‍රණයෙන් ‘පහරවන ලද’ පොතක් යළි මතු කරන්නේ....

හිනා වෙන්න හිනාපොතට එදා මා ලියූ පිවිසීම මෙහෙමය:

විහිළු කතන්දර, යාංහෑලි හෙවත් යාන්ස් කියැවෙන්නේ සමවියෙහි මිතුරු-මිතුරියන් ඇසුරෙහිදීය. ඒවායින් බොහොමයක් ඉතා රසවත්ය. එසේම බොහෝ දෙනෙකු විසින් කුණුහරුප ගණයටත් දමනසුලුය.

පළමුවෙනි වරට මා මෙවැනි කතාවක් ඇසුවේ දොළොස් හැවිරිදි වියේ පසු වෙද්දීය. මිතුරු සමරසිරිගෙනි. සමරසිරි (සුදු මල්ලී) අද කොහේදැයි නොදන්නාමුත්, ඔහු එදා ඒ කතාව කී අයුරු නම් අදත් මතකය. ඒ කතාවටත් කුණුහරුපයක්ඇතුළත්ය. ඒකත් දෙමළ බසිනි.

ඒ නිර්මාතෘවරුන්ගේ කල්පනා මහිමයටත්, නිර්මාණශීලීත්වයටත්, හාස්‍යෝත්පාදක භාවයටත්....

මගේ දමිළ මිතුරකුගෙන් විමසා බැලූ විට නම් ඒ දෙමළ වචන, ඒ කතාවේ දෙන අරුත නොදෙන බවක් කියැවුණි. නැතිනම් ඒ කතාවත් මේ කෘතියටම ඇතුළත් කරන්නට සිතා සිටියෙමි.

දොළොස් හැවිරිදි වියෙන් පටන් ගත් මේ කතා හා විහිළු අසා- කියවා- රස විඳීම තවමත් කරන්නෙමි.

එනිසාම සමහර කතාවල නම්-ගම් වෙනස්වී, සුළු-සුළු වෙනස්කම් සහිතව යාවත්කාලීන වෙන අයුරුද අත්දැකීමෙන්ම දැනගත හැකි විය.

මේවා සියල්ලම නැතත්, සමහරක් හෝ කාලයේ වැලි තලාවේ සදහටම වැළලී යනු ඇතැයි සිතෙන විට සියුම් දුකක්ද දැනෙයි. එවැනි විටෙක මේවා ලේඛනගත කරන්නට සිතුණි. දැන් එය ක්‍රියාවට නඟන්නෙමි.

එහෙත් මේවා එකක්වත් මගේ නිර්මාණ නොවේ. මේවා අඥාත කර්තෘක; කර්තෘ නොදන්නා නිර්මාණයන්ය.

නම නොදන්නා ඒ නිර්මාතෘවරුන්ගේ කල්පනා මහිමයටත්, නිර්මාණශීලීත්වයටත්, හාස්‍යෝත්පාදක භාවයටත් මගේ ප්‍රණාමය වේවා!

මවිසින් ලේඛනගත කෙරුණු මෙම කතාවක රසය සිඳී ඇතොත් එය මගේ වරදක් ලෙස සලකමි. ඒ ගැන කමනු මැනවි.

මේ කෘතියේ එන නිර්මාණ පමණක් නොව තවත් රසබර කතන්දර රැසක්මත් මට කියූ, කියන හිතවත් හැම දෙනාටමත්, මේ මොහොතේදී තුති නොපුදතොත් එය අකෘතඥකමක් වෙයි.....

.... මෙහි එන සියලුම විහිළු කතා ප්‍රබන්ධ මිස සත්‍ය ඒවා නොවන බැවින්, කිසිවෙකුටත් මේ කෘතියෙන් සිත් තැවුලක්, අවමානයක්, අපහාසයක් හෝ මදි පුංචිකමක් හෝ සිදු නොවෙන බව මගේ හැඟීමයි......

අරයට මෙයාට කිය-කියා නොඉඳ මනමාලයම පොල් ගහකට නැංගා!

ඒ ඇති! මගේ පොතේ පෙරවදන එහෙම පිටින්ම මෙතැනට ඔබලා, ඔබේ සුපසන් සිත නොපහන් කරන්නේ ඇයි?

කියවමුකො තව කතාවක්- දෙකක්.

 

3. තවම පැකින් කඩලත් නෑ

රස්සාවක් කරන්න නගරයට ආව ගම්බද තරුණ හාදයෙක් හිටියා. ඇවිත් ටික දවසකින්ම මිනිහා නගරේ කෙල්ලෙකුත් එක්ක සම්බන්ධයකුත් ඇති කර ගත්තයි කියමුකෝ. දෙන්නගෙම ගෙවල්වලටත් කියලා, දැන් ඔන්න විවාහ මංගල්ලෙත් කරන්නයි ලෑස්තිය.

හෙටයි මනමාලිය කැන්දන් එන්න තියෙන්නෙ.

මනමාලයාගේ ගෙදර බරටම වැඩ. කැවුම් කොකිස් උයනවා, සරසනවා, අරව-මේවා....

ඔය අතරේ ගොක් අත්තක් ඕනෑ වුණා. අරයට මෙයාට කිය-කියා නොඉඳ මනමාලයම පොල් ගහකට නැංගා; ගොක් අත්තක් කපලත් දැම්මා.

මිනිහා ගහෙන් බහින්න හදනකොටම සරම බුරුල් වුණා. වටපිටේ කට්ටියත් ඉන්නවා.... සරම ගැලවෙන්න ඉස්සෙල්ලා බහින්නත් ඕනෙ.

මිනිහා මොකද කළේ, ගහ බදාගෙන රූස් ගාලා පහළට රූටලා ආවා.

ආවා තමයි!

.... පහුවදා මොකුත්ම නොවිච්චි ගාණට මනමාලිව කැන්දන් එන්න ගියා.

ඇවිත් බැලින්නං කකුල් දෙකම හීරිලා.... කකුල් දෙක විතරක් නං මදැයි! පිරිමි කුට්ටමත් හීරිලා- ලෙලි ගිහිල්ලා- ලේත් එනවා.

ඉක්මනට ඩිස්පෙන්සරියකට ගියා. බෙහෙත් දාලා හොඳට බැන්ඩේජ් කෙරුවා.

මේක වුණයි කියලා මංගල්ලේ කල් දාන්නයැ. පහුවදා මොකුත්ම නොවිච්චි ගාණට මනමාලිව කැන්දන් එන්න ගියා. ඒ වැඩ කටයුතු ඉවර වෙලා ඔන්න දැන් අලුත් ජෝඩුව හනිමූන් එකටත් ගිහින්.

මනමාලි ඇඳුම් මාරු කරලා, ඇඟපත හෝදලා, ලස්සන රෝසපාට දුහුල් නයිටියකින් සැරසිලා ඉටි රූපෙ වගෙ බබළ-බබළා ඇවිත් ඇඳේ වාඩි වුණා.

මනමාලයා කොච්චර වුණත් තවම ගමේ ගතිය නිසා වෙච්චි ඇබැද්දිය නොකියා දහ අතේ කල්පනා කරනවා.

මනමාලිගෙ හිතේ මනමාලයගෙ කුලෑටිකම නිසා තමයි මේ කියලා.

ඔයා ඇඟපත හෝදගන්නේ නැද්ද?” මනමාලි එහෙම ඇහුවමයි මනමාලයා නාන කාමරේට ගිහින්, යාන්තමට මූණ-කට හෝදගෙන සරමකුයි කමිසෙකුයි ඇඳලා ආපහු ආවේ.

ඒ ආවත් මිනිහා ඔහෙ ඉන්නවා විතරයි.

මනමාලි ඇවිත් මිනිහගෙ ළඟින්ම වාඩි වුණා.

ලයිට් එක නිවන්නද?”

ඕනෙ නෑ!

 “ඔයා දන්නවද? අද වෙනකල් කවුරුවත්ම අත තියලවත් නෑ.මනමාලි ආයෙමත් කිව්වා....

මේ! අද වෙනකල් කවුරුවත්ම දැකලත් නෑ....එහෙම කියන ගමන් මනමාලි නයිටිය ටිකක් උඩට උස්සලා දෙකකුල් පෙන්නුවා.

ඇත්තද....

මනමාලයා ඕනෑවට එපාවට වගේ ඇහුවා.

මනමාලි තවත් ටිකක් ශරීරෙ නිරාවරණය කළා.

මැස්සෙක්වත් වහල නෑ....

ඒත් මනමාලය කතා නෑ.

ඔයා දන්නවද? අද වෙනකල් කවුරුවත්ම අත තියලවත් නෑ.මනමාලි ආයෙමත් කිව්වා.

හ්ම්!ඒත් මනමාලයා.

නියපොත්තෙන් තට්ටු කළත් ටිං ටිං ගානවා... තට්ටු කරල බලන්න...මනමාලි තවත් ටිකක් නයිටිය ඉහළට ඔසවන ගමන් ආඩම්බරෙන් කිව්වා.

දැන් නං මනමාලයාට මළ පැනලා. මිනිහා එක පාරටම හිටගෙන, සරම කඩලා පහළටම දැම්මා; දාලා මෙහෙම කිව්වා.

පේනවද? තවම පැකින් කඩලවත් නෑ!


4. කොයි කාලෙද?

මම ඕනෑම තැනක දිවුරලා කියන්න කැමතියි, මේ බෙහෙතෙන් වයසට යන එක නවතිනවා. අවුරුදු තුන්-හාරසීයක් ජීවත් වෙන්න පුළුවන් මේ ගුලි පාවිච්චියට ගත්තොත්... මේක ඉරිසින්නාන්සේ කෙනෙක් දීපු රහස් වට්ටෝරුවක්....

එතකොටමයි පොලීසියෙන් පැනලා අවුසදහාමිව කුදලා ගත්තේ!

අවුසදහාමි වෙනදා වගේම පේව්මන්ට් එකේ සෙනඟ වට කරගෙන කිව්වා.

එතකොටමයි පොලීසියෙන් පැනලා අවුසදහාමිව කුදලා ගත්තේ!

මිනිහව උසාවියට දැම්මා. එයාගෙ තිරිහන් ගුලිය ගැන රස පරීක්ෂක වාර්තාවක් එක්කම එයාව උසාවියට ඉදිරිපත් කරන්න නියම වුණා.

ඊළඟ නඩු වාරයේදී අවුසදහාමිගෙ තිරිහන් ගුලිය පිළිබඳ රස පරීක්ෂක වාර්තාවක් ලැබිල තිබුණා.

ස්වාමීනි, මේකට අනුව මේ තිරිහන් ගුලියේ ඇති දෙයක් නෑ. සීනියි, පිටියි, තෙලුයි විතරයි...පැමිණිල්ලෙන් කියැවුණේ එහෙමයි.

යුෂ්මතා මෙහෙම ව්‍යාජ ඖෂධ අලෙවි කරලා අසරණ ජනතාව මුලා කිරීම බරපතල අපරාධයක්. තමාවත් තමාගෙ මේ බෙහෙත පාවිච්චි කරනවද?”

එහෙමයි හාමුදුරුවනේ!අවුසදහාමි කිව්වා.

මීට කලිනුත් යුෂ්මතා මේ වැරැද්දම කරලා පොලිසියට අහු වෙලා තියෙනවද?” විනිසුරුතුමා ඇහුවා.

එහෙමයි හාමුදුරුවනේ....අවුසදහාමි කිව්වා.

කී පාරක්ද?”

දෙපාරයි හාමුදුරුවනේ...

කොයි කාලෙද?”

එකදාස් අටසීයෙයි, එකදාස් නවසිය පහෙයි.... ඊට පස්සේ මේ දෙදාස් හයේ තමා....

ඉතිං, පොතේ පිටු හයක් පුරා තිබුණු යාන්ස් ලියලා අහවරයි. හිනා යන්න නම් බලෙන් කිති කවා ගන්න වෙනවද? එහෙම වුණත්......... ඉතිරි හරියත් කියවන්න එනවනේ.
එන්න! අපි එක්ව සිනාසෙමු!!
සිනහව බෝවෙනසුලුය!!!

39 comments:

  1. බොහොම අපූරුයි. අරහෙ ඩ්‍රැකියා ගජබිනාලංකාරය ලියනවා. මේක හොඳ පටන් ගැනීමක්. ඉඳලා හිටලා හරි, සැහැල්ලු පෝස්ට් ලියවෙන්නම ඕනෙ.

    ReplyDelete
    Replies
    1. ටැක්නිකල් එපාද?

      Delete
    2. //ටැක්නිකල් එපාද?//

      නැතුව, නැතුව. එව්වා මගෙන් වෙන්න ඕනෙ යුතුකං නෙව?

      Delete
    3. ඔන්න තමුන්නාන්සේලා දෙන්නාටම ස්තුතියි කියලා උත්තර ලියන්න ගත්තා.

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. අනේ අය්යේ ඔයා නම්... මේක කිව්වමයි මට මතක් වුනේ.මීට කාලෙකට ඉස්සර මං වැඩ කරපු ඉස්කෝලෙට ආවා England Shurburn village primary school එකේ teacherලා දෙන්නෙක්. ඉතින් අපි English වල "U"අකුරට "අ"sound pronounce කලාට එයාලා pronounce කරන්නේ "උ"sound එක . ඉතින් අපේ බස් වෙනුවට එයාලා බුස්. අපේ "hurry up වෙනුවට එයාලගෙ " හුරි අප්" අපේ husband වෙනුවට එයාලගේ හුස්බන්ඩ්.අපේ lunch වෙනුවට එයාලා ලුන්ච්. තව ඔයා මේ විදියට වචන හිතන්නකෝ.

    ReplyDelete
    Replies
    1. https://en.m.wikipedia.org/wiki/Yorkshire_dialect
      https://www.ef.com/wwen/blog/language/british-dialects-you-need-to-know/
      යෝක්ෂයර් "යූ"
      උදා:-
      රුබිෂ් Rubbish. ජෙෆ්‍රිරි බෝයිකොට් හා ඩේවිඩ් ලොයිඩ්ගෙ ක්‍රිකට් කමෙන්ට්‍රීස්

      Delete
    2. දිමුතු සහ ප්‍රාජේ කියලා තියෙන පසුබිමට අදාල නොවුනත් buffet කියන වචනයත් ඔය වගේ. බුෆේ උච්චාරණය හුරු කෙනෙකුට තව කෙනෙක් බෆේ කියනව ඇහෙද්දි හොල්මන් වෙන්න පුලුවන්. ඒවගේම මම ටිකක් අමාරුවෙන් පුරුදු වුනු වචන දෙකක් තමයි fuel සහ Bvlgari උච්චාරණය (න, ණ හරිද?).

      Delete
    3. දිමුතු- ඔයාට ස්තුතියි ඒ කාරණය මතු කළාට...
      පෙනෙනවා නේද Pra Jay - Lotus -වගේම බස්සා මහත්තයලා එහෙමත් මේ ගැන උනන්දු බව?

      ප්‍රා ජේ මහත්තයාගේ links දෙකටත් ගියා....ඒ වගේ අපේ රටේ ප්‍රාදේශීය ව්‍යවහාර ගැනත් දැනුමැති අය ලියා තබනවා නං... මම දන්නා හැටියට එහෙම තියෙන්නේ ජේ.බී. දිසානායක මහාචාර්යතුමා ලියූ දේවල් තමයි...

      Lotus, උච්චාරණය වචනයේ ණ අකුර තමයි යෙදෙන්නේ. ඔයා හරි!

      Delete
    4. Hurry up හුරි උප් නෙමෙයි ද? 😄

      Delete
    5. ඒකත් හරි නේන්නං රන්දිල්!

      Delete
  4. අන්තිම කතාව නම් කලින් අහල නැති එකක් ... ඔය පොතේ ලියපු ඉතිරි කතා ටිකත් ඉඳල හිටලා ලියල දාන්න නිදී !

    ReplyDelete
    Replies
    1. ඔව් පැතුම්, පොතම posts කීපෙකට ලියන්න හිතාගෙන ඉන්න නිසා තමයි පෝස්ට් එකේ අගට 'කුණ්ඩලිය' ලකුණ නොදැම්මේ.
      Post එකක් අගට මං එහෙම දාන්නේ, ඉස්සර පුස්කොළ පොත්වල තිබුණු පිළිවෙලටයි.

      Delete
  5. ආර් ප්‍රේමදාස මහත්තයාගේ නක්ෂත්‍ර කාරයා පියසේන රතුවිතාන (පැලැන්වත්ත, සිද්දමුල්ල පැත්තේ හිටියා වාගේ තමයි මතක) මහතා කියලයි මම අහලා තියෙන්නේ. උදේට නැගිටින්නෙත් රාහු කාලය මග හැරලාලු. ඇඳෙන් බිමට පය තියන්නෙත් මරු සිටින දිශාව මග හැරලාලු . ඔය මොනවා කලත්, ""මරුට නැතිය කිසිවිටකදී බාධා"" කියන එක කාටවත් වෙනස් කරන්න බැරි බව නම් විස්වාසයි.

    එක එක රටවල accent එක නම් ලොකු ප්‍රශ්න ඇති කරනවා. කලකට පෙර මම සේවය කල සමාගමේ ලොක්කා ස්කොට්ලන්තයේ සිට ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය උන කෙනෙක්. ලොක්කා, අපිට හැම සඳුදා දිනකම උදේ රැස්වීමක් තියනවා. රැස්වීම ඉවර වෙලා ආපසු යනකොට හැම කෙනෙක්ම ළඟ ඉන්න තැනැත්තාගෙන් අහන්නේ, "පෝල්(ලොක්කා) මොනවද කිව්වේ????"

    //ඒ විතරක් නෙවෙයි, නියම විජේ හමුදාවටත් සම්බන්ධයි වගේ කියලා කිව්වා. දැන් ප්‍රේමදාස මහත්තයට තවත් අප්සෙට්.....//
    මේක කියවපු ගමන් හිතට ආවේ රන්ජන් විජේරත්න මහතා උනත්, DB මහත්තයාත් ඉස්සර පොලෝසියේ හිටියා කියලා මතක් උනේ පස්සෙයි.

    ‘හිනා වෙන්න හිනා’ පොත නමට ම හරියන එකක් වාගෙයි!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මේ ඇක්සෙන්ට් කතාව කිව්වාම මේක මතක් වුනා. බොහෝ කාලෙකට පෙර පන්නිපිටියේ තිබ්බ මාධ්‍ය ආයතනයක වැඩ කලා. ඒ ආයතනයක පටන් ගත්තෙ S'pore සමඟ හවුලෙ නිසා, මැනේජ්මන්ට් එකේ චීන්නු හිටියා. වැඩ සටහන් අංසෙ හිටපු චීනෙක් ගැන කතාවක් මේක. මේකා හැමදාම කතාව අවසානයෙ "ඤ්හ් නුඥ් ඤ්හ් ඤ්ක් ඤොහ්" කියනවලු. පස්සෙ තමා කස්ටිය හොයා ගෙන තියෙන්නෙ , ඒ කියල තියෙන්නෙ correct me , if I'm wrong කියන එක, නහයෙන් කියන චීන ඇක්සෙන්ට් එකෙන් බව.

      Delete
    3. ස්තුතියි Sam, බස්සා දෙන්නාටම!
      මෙහෙම කමෙන්ටුවලින් තවත් පොතක් ලියතහැකි තව කාට හරි..

      Delete
  6. විහිළු කතන්දර බ්ලොග් එකේ දාන්න ගත්ත එක හොඳයි. 'හිනා වෙන්න හිනා' කොටස ගත්තෙ ජිප්සීස්ලගෙ 'හිනා හිනා හිනා හිනා... වෙන්න හිනා' සින්දුවෙන්ද (නැත්නම් ඒගොල්ලො නිමල්ගෙන් ගත්තද).

    ReplyDelete
    Replies
    1. අනේ Lotus, ඒ ගැන නං අද වෙනකල් හිතුවේ නෑ. දැන් තමයි පෙනුණේ එහෙම සිංදුවකුත් තියෙනවනේ කියලා...

      හැබැයි පොතට නම දාද්දී එකක් නං හිතුවා... මගේ කතා එකතුව ගොඩ නිසා පොත් කිහිපයක්ම ලියන්නයි හිටියේ. (එක ලිව්වම වෙච්චි දේවල් පස්සේ කියන්නං.) එතකොට හිනා වචන දෙක මැදට විතරක් වෙනස් වචනයක් යොදන්නයි හිතේ තිබ්බේ.

      හිනා තවත් හිනා - තමයි දෙවෙනි පොතේ නම.
      තුන්වෙනි එක ටයිප් සෙටින් කරලත් ඉවර වුණාමයි අසනීප වෙලා වැඩේ බකල් වුණේ!

      Delete
  7. Well English accent is kind of hard one, A sottish guy was working with me, I can understand his English 80% face to face, on the phone 50%, after couple of drinks 0%.

    How would an Indian pronounce David Maher?
    Wijebahu

    ReplyDelete
    Replies
    1. ඇයි විජේබාහු මහත්තයෝ, ස්කොට් මිත්තරයා එච්චරටම දොඩමළු වෙනවද ෂොට්ස් දෙකකින්ම?

      Delete
    2. Correct, after few drinks he talk too much too fast.

      Delete
  8. කොබ්බෑකඩුව මහත්තයත් එක්ක විජය විමලරත්න මහත්තයත් බෝම්බෙට අහුවුණා කියල මතකයි. එයත් ආවනං විජේ ලැයිස්තුව තවත් ටිකක් දික් වෙනව.

    ReplyDelete
    Replies
    1. හැබෑ නේන්නං ඩ්රැකී..... කතාව හදපු කෙනාට මඟ ඇරෙන්න ඇති.

      Delete
  9. ඇත්තට අපි අහපු කියපු කතා ටික ලේඛනාරූඪ කළේ නැත්තං කාලෙකදි අමතක වෙලා යනව. ඔය වගේ කොලමක් තිබ්බ ඉස්සර ශ්‍රී සඟරාවල. මං ඒකක් කාලෙකට කලිං බ්ලොග් එකේ දැම්ම මතකයි. හොයල දාන්නං ලිංක් එක

    ReplyDelete
    Replies
    1. ඒක හොයද්දි තව එකක් හම්බුණා.

      Delete
    2. ගොඩක් ස්තුතියි ඩ්රැකී....පුදුම හිතුණේ ඒ දවස්වල post එකට වැඩිය ලොකුවට තියෙන කමෙන්ට්ස් ගොඩ දැක්කම!

      ඔයා කියනවා වගේ මෙහෙම කතා නිකම්ම වැළලිලා යන්න දිය යුතු නෑ නේද?

      Delete
    3. ඔව්.ඒකාලේ මගෙ බ්ලොග් එකට වඩා කීප ගුණයක් කමෙන්ට් වැටුණු තවත් බ්ලොග් තිබුණා. ඒ ස්වර්ණමය යුගය...

      මේ කතා ඉඩ ලැබෙන ලැබෙන තැන නිතර කීමෙන් ජන ගත කර සංරක්ෂණය කරන්න පුළුවන්

      Delete
    4. බොලාට මතකය ඔය ශ්‍රී සඟරාවෙ ගියා සකිරිපිංචිගෙ කතා කියලා කොලමක්? ඒ්ක හිනා කතාම නෙවෙයි, නිකං යාන්ස් කෑලි වගේ තිබුනෙ. මේ මට මතක එකක්.

      කලාබර කියලා
      රුයිතෙන් කොළේ වහලා
      හාරතය ඇදලා
      ඉස්කෝප්පෙන් තිබුනි කැපිලා

      ඒ කාලෙ නවයුගය පත්තරේත් (සඟරාවෙ නෙවෙයි) ගියා නේ හිනා කොලම් එකක්. ඔවුවා කපලා අලෝලා තිබුන පොතක් තිබ්බා අපේ තාත්තලෑ මහගෙදර, දැන්නං කොහෙද දන්නෑ.

      Delete
    5. Buratino මැතිතුමාවත් සාදරයෙන් පිළිගන්නවා ආයුබෝවන් කියලා!

      සමා වෙන්න ඕනි මගේ මතකය වැරදියි නම්. මේ අඩවියේදී ඔබතුමාගේ නම දැක්ක නිච්චියක් නෑ, ඒකයි ආයුබෝවන් කිව්වේ. නිදහසක් තියේ නං ආයෙත් එන්න!

      Delete
    6. Buratino මැති කියන්නෙ කවුද මෙයා
      මට කවුරුත් අමතන්නේ බුරා කියා

      මමත් හිතන්නෙ මේ බ්ලොගෙ දාපු පළමුවෙනි කමේනට් එක තමා. කාලයක් තිස්සෙ බ්ලොග් ලෝකෙන් අහක්වෙලා ඉඳලා දැන් ආයෙමත් පොඩ්ඩක් එහෙන් මෙහෙන් බ්ලොග් බැලෙනවා නිදි.

      Delete
    7. ගොඩක් බ්ලොග් අඩවිවල බුරටිනෝ- බුරා නම කමෙන්ට්ස්වල දැකල තිබුණා. ඒවායේ කියැවුණු විදිහ දැකල ඇඳුනු image එක නිසයි 'මැතිතුමා' කිව්වේ.
      අනෙක මගේ නැහැදිච්චිකම. ඒ කිව්වේ හැදිලා නැතිකම. තවම මගෙන් කෙනෙකුට මචං කියලවත් කියවෙන්නේ නෑ. නාදාකමක් එක්ක නම කියවෙනවා මිස... ටික කලක් යනවා නම විතරක් වුණත් කියන්න...

      කොහොම වුණත් අපි උත්සාහ ගනිමු තව අයත් බ්ලොග් කියවන තැනට ගෙනෙන්න.

      Delete
  10. ප්‍රේමදාස මහත්තයාගේ කතාව ඇත්තමද කියලත් හිතෙනවා මේ විජේලා පේළිය දැක්කහම 🙄

    ReplyDelete
    Replies
    1. රන්දිල්, කතාව හදපු කෙනාගේ දක්ෂකම කොහොමද කියලා ඒ දවස්වල හිතම මාත් හිතපු දෙයක්.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්