li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Sunday, July 11, 2021

දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස

ඉස්සෙල්ලා ආපු කණට වැඩිය පස්සේ ආපු අං ලොකු කරගන්න එපා!

ඒ රාත්‍රිය රණවකට මතක තියෙනවා ඇත්තේ කොහොමද?
අහගන්නට ඉඩක් ලැබෙනවා නං....

මං එහෙම කිව්වේ, පහුවදා පාන්දරින්ම ආනන්දයියා මගෙන් ඇසූ දෙයක් හින්දාය. “බට්ටො, තමුසෙ කොහෙද නිඳා ගත්තේ?” ඒ මනුස්සයා නිකම්ම වගේ එහෙම අහනකොටම, රණවක එයාට මොනවා හෝ ගතුවක් කියලා විත්තිය මට කල්පනා වුණේය.

“මං නිඳා ගත්තේ පැදුරෙනෙ, ආනන්ද සර්!”

“බට්ටෝඕඕඕඕඕ....!” (ඒ ඇදිල්ල ගොඩක් තේරුම් දෙන එකකි.)

“ඇත්තමයි ආනන්ද සර්. මං නිඳා ගත්තේ අපේ කට්ටියම එක්ක පැදුරුවල....”
“ඉස්සෙල්ලා ආපු කණට වැඩිය පස්සේ ආපු අං ලොකු කරගන්න එපා....!” ආනන්ද අයියා කිව්වේ එච්චරය. එතැනින් එහාට ඒ කතාව ගියේවත්, මට මතක තිබුණේවත් නැත.

එහෙම වුණේ එදා උදෙන්ම අපේ චාරිකා පටන් ගන්නට තිබුණු හින්දාය.

“උදේ කෑමෙන් පස්සේ මෙහාට එන බස්වලට නඟින්න ලැහැස්ති වෙලා ඉන්න ඕනි. පරක්කු වෙන්න එපා. ඒ ඒ පාසල්වල ගුරුවරුන් තම-තමන්ගේ ශිෂ්‍යයන් ප්‍රමාද නොවී සූදානම් වෙලා ඉන්න බවට වග බලා ගන්නත් ඕනි....
යම්කිසි තැනකට ගිහින් බස් රියෙන් බැස්සට පස්සේත්, ආපහු බසයට එක්කරගෙන එන තුරුත්, බසයට නැඟ ගත්තට පස්සෙත් තමුන්ගේ පාසල් සිසුවන් හය දෙනා ගැන සෝදිසියෙන් ඉන්න ඕනි කියල ඔය ගුරු මහත්වරුන් දැනටමත් දන්නවනේ....
කොටින්ම මේ සති දෙක පුරාම මේ ළමයින්ගේ ආරක්ෂාව ඔබලාට බාරයි.....” සීවලී විදුහල් බිමේ අප පෙළ ගස්වා රැස්වීමක් පවත්වමින් කවුරුන්දෝ කීවේය.

ඔබලා මේ ඇවිත් ඉන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් නියෝජනය කරමින්.

අපට පසෙකින් ගුරු මහත්වරුත් රැස්වී සිටියහ. ඔවුන් දෙසට හැරී බලමින් කතාවේ මුල් කොටස කියූ කථිකයා අපටත් උපදෙස් රැසක්ම දුන්නේය.

“ඔය ළමයින්ට මොනයම්ම හරි ප්‍රශ්නයක් මතු වුණොත් වහාම තමන්ගේ ගුරුතුමාට කියන්න ඕනි... ඒ වගේම යන-එන හැම තැනකදීම තදින්ම පරෙස්සම් වෙන්නත් උවමනායි.... ආ තවත් දෙයක්... ඔබලා මේ ඇවිත් ඉන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් නියෝජනය කරමින්. ඉතිං ඔබලාට ඉබේම වගකීමක් පැවරෙනවා- සමස්ත කොළඹ පාසල් සිසු පරපුරේම ගෞරවය ආරක්ෂා කරන්නත්..... එක ළමයෙකුගේ හරි අවිනීත- අසංවර හැසිරීමකින් අවනම්බු වෙන්නේ ඔයාලා සේරෝටමයි...”

දෙතුන් දෙනෙක්ම කතා පැවැත්වූහ; උපදෙසුත් දුන්හ; අහගෙන ඉඳීම එපා වෙනකල්ම.

‘අලියන්ට ළමයින්ට නළියන්ටමයි හිත’ කියන කතන්දරේ එයාලාට මතක් වෙන්නෙම නැති හැටි. කතාවල් කරන්නම ඕනෑ නං ළමයින්ට අල්ලන විදිහටවත් කරන්නෙපැයි.... කවුද ඔව්වා කල්පනා කරන්නේ?

හුඟක්ම වෙලාවට ලොකු-ලොකු ඇත්තන්ගේ ගොන් කතාවලට; පම්පෝරි කතාවලට; ළමයින්ගේ දෙමවුපියන්ට කියන්නට ඕනෑ මට්ටමේ කතාවලට කන් දීගෙන ඉන්නට ශ්‍රී ලංකාවේ පාසල් සිසු-සිසුවියන්ට සිදු වෙයි. විශේෂයෙන්ම එහෙම වෙන්නේ ශාලාව පිරෙන්නට ශ්‍රාවකයන් රැස් කරවා ගන්නට බැරි වෙන වෙලාවල්වලටය.

ඒ කාලේ මමත් දැඟලිල්ල අඩු නැති ළමයෙක් වීමි!

අසමාන සනාතන සාධු සවාසන ජාතිය..... (මෑණියන් වහන්සේගේ රෙද්ද!)

‘තමුසෙලා අම්මා තමුසෙව වදලා තියෙන්නේ කහඹිලියා ගාලක් උඩට!’, -ඇහුණත් කාන්තාවන් ගර්භනී වෙන තරමේ කුණුහරුප දොඩමින්- කළුවර කැටයම් කපන ‘බාස් උන්නැහේ’ 1975 විතර, බෙන්තොටදී මට කිව්වේ නිකම්මත් වෙන්නට බැරිය! එතකොටත් ඒ දාංගලය තිබ්බ නිසා වෙන්නැතිය.

කොහොම වෙතත් එදා රැස්වීම වෙලාවේ මගේ හිත තිබුණේ දීඝායු ඉන්නේ කොතැනද, වසන්ත ඉන්නේ කොතැනද කියලා ඇස් යවන්නටය; අප තුන් දෙනාටම එකම බස් එකකට නැඟ ගන්නට ලැබෙයිද, කියලා හිතන්නටය.

අර රැස්වීම්වල එපාම කරපු වැඩේ වුණේ, ප්‍රගති ගීතයයි, වැඩ හුරු වීමේ ගීතයයි දෙකත් ගයන්නට වීමය.

‘පුෂ්ප සුගන්ධය මිශ්‍රිත නන්දන සිහිල් සුළං සුවදේ
සෙසු දේස සුබා පසුබා ලැබදේ සුබ දේශගුණය නිබඳේ
ඉතිහාස උදාර පුරාණේ - වර ධීර වීර විරුදාවේ’
කියලා වරුණාවක් හෙම තියෙන්නේ......

අන්තිමට මෙහෙමත් කියන්නේ.
‘දීපේ නිදහස් කාහල නාදය කප් හිම තෙක් රැව් දේවා
අසමාන සනාතන සාධු සවාසන ජාතිය සැපවත් වේවා
සදහම් සුවයෙන් සැනසේවා - නව යුගයේ මඟ හෙළි වේවා

සැම දැන මන දිනු සුජාත ධරණී
සෞභාග්‍ය නිධානය ලංකා
වොරැඳේ වොරැඳේ වොරැඳේවා
සෞභාග්‍ය නිධානය ලංකා’

ප්‍රගති ගීතය හොඳා තමා. අහගෙන ඉන්නකොටත්- ගායනා කරනකොටත් ගැම්මක් එනවා තමා. ඒත් දෙයියනේ හැම මළ-ඉලව්වකටම ඒකම කියන්න ගත්තාම!

අනේ, අවුරුදු දාහතරේ ඇඹිටිල්ලන් කොල්ලෙක් ඔව්වා පිටිපස්සේ තිබුණු දේවල් කොහොමෙයි කියලා දැන ගන්නද? ඔන්න දැන් නං ටිකක් විතර තේරෙනවා කිව්වැකි, ඉහ-නිකට පැහුණට පස්සේ.

ලොක්කන්- පන්දම්කාරයන්- PS කරන්නන්- සට්ටඹියන් සේරමලා....

වැඩ හුරු වීමේ ගීතය වගේම ප්‍රගති ගීතයත් රචනා කරලා තියෙන්නේ ‘ඉමියා මුදියන්සෙලාගේ රෆායෙල් අභයවංශ ඊරියගොල්ල; අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල’ මහත්තයා. එතකොට අධ්‍යාපන හා සංස්කෘතික ඇමති ධුරය දැරුවෙත් එතුමාමයි.

අධ්‍යාපන අමාත්‍යංශයෙයි- දෙපාර්තමේන්තුවලයි හිටිය ලොක්කන්- පන්දම්කාරයන්- PS කරන්නන්- සට්ටඹියන් සේරමලා හිතන්න ඇති පුළුවාන් තරං ලකුණු දාගන්න. ඇමැතිතුමා ලියපු ගීතයක් උදේ හවස ඉස්කෝල ළමයි ලව්වා ගයනා කරවනකොට කොහොමද ආතල් එක? එහෙම කියවන්න සල්ලි වියදම් වෙනව කියලයැ.
'කියපං අම්මා, හීනෙනුත් ප්‍රගති ගීතේ' කියලා පනතක් සම්මත කර නොගත්තා විතරයි වගේ.

එදත් වුණේ එහෙමයි. අදත් වෙන්නේ එහෙමයි.
සීතාම්බර පට වස්තරේ අන්දවලා රජ්ජුරුවන්ව අමු හෙළුවෙන්, ඇතෙක් පිටේ රට පුරා අරන් ගියා වගේ දේවල් ආයෙ-ආයෙම සිද්ධ වෙනවද මන්දා!

හැබැයි, කවුරු කළත් හොඳ දේට හොඳයි කියන්නත් ඕනිමයි.
ඒ වැඩ සටහනේ සංවිධාන කටයුතු නං අපූරුයි! එයිනුත් මල් මසුරං වැඩේ විදිහට මගේ මතකෙ තියෙන එකක් තමයි ‘මීගහකිවුල’ ඉස්කෝලේදී වුණේ.
ඒකේ credit එක අයිති වෙන්නෝනි ඒ පාසලේ ගුරු මණ්ඩලයටයි, ගුරු-දෙගුරු සමිතියේ අම්මල-තාත්තලාටයි.

එදා අපි ඉස්සෙල්ලාම ගියේ දුන්හිඳ ඇල්ල බලන්න.
අපි බදුල්ලේ හිටිද්දී ගිහින් තිබ්බ දුරම trip එක දුන්හිඳ බලන්න යාම.
(ආයෙමත් අපි එහෙ යැවුණේ
ගෙදරින් පැනල ගිය වෙලාවේ!)
ඊළඟට එතැනින් පහළට; මහියංගනේ පැත්තට.... ඒ යද්දී තමයි මීගහකිවුල හම්බ වෙන්නේ.
 

මීගහකිවුලේදී බස් ටික නවත්තලා අපි කට්ටියම බැස්සට පස්සේ, සංවිධායක මණ්ඩලේ මහත්තුරු මොන-මොනවදෝ අපේ ගුරුවරුන්ට කියනවා පෙනුණා. ඒකට කන් දීගෙන හිටි අපේ සර්ලා ඔන්න එනවා අපි දිහාවට.
“ඔයාලත් දෙන්න-දෙන්නා පේළි ගැහෙන්න.....” ආනන්දයියා ඇවිත් අපට කිව්වා. අම්මට සිරි! අනෙක් සර්ලා-ටීචර්ලාත් ගෝලයන්ට එහෙම කියන්න ඇති... ළමයි දෙන්න-දෙන්නා ගණනේ එකිනෙකා පිටිපස්සේ හිටගත්තා.... හෙණ දිග පෝලිමක්!
ඇයි, අපි 150ක්නේ; ගෑනු-පිරිමි දෙගොල්ලම.

මුල්ම හරියේ පුංචිම ළමයින්....

මේක නං මට හොඳටම මතකයි!!!

මීගහකිවුල ඉස්කෝලේ තිබ්බේ පාරෙන් වම් පැත්තේ. යන්තම් උස බිමක. අපි ගේට්ටුවෙන් ඇතුළු වෙනකොට පාර දෙපැත්තේ ඒ පාසලේ ළමුන් පේළි දෙකක් දෙපැත්තේ.
මුල් හරියේ පුංචිම ළමයින් ආයුබෝවන් කියමින්.... පුංචි කොඩිත් සමහරු අතේ.
ඊළඟට....

ඊට ටිකක් ලොකු ළමුන් අත්වල බන්දේසි තියාගෙන. මුහුණේ අහිංසක හිනා පුරෝගෙන....

ඒ බන්දේසි පුරා විස්කෝතු! කැවුම්! කෙසෙල්! තල කැරලි! මගෙ අම්මෝ.... හෙණ ගොඩයි... අපට තිබුණේ යන ගමන්ම කැමති කැමති දේවලින් අරගෙන භුක්ති විඳිමින් පාසල් ශාලාවට යන්න. ඒ ගියාමත් කෑම ට්‍රේ අරගත්තු ළමයි...

එදා ඒ කෑම අතරේ ‘මුංගුළි’ත් තිබුණා හොඳට මතකයි!
මට හිතෙන්නේ ඒක ඌව පලාතට ආවේණික එකක් වෙන්නැති. ඉස්සර අවුරුද්දට වෙන මොනවා නොහැදුවත් අපේ ගෙදර හැදෙන්නේ ඒවා.

ඒ මුංගුළි හදද්දී: මුං ඇට කබලේ බැදලා අරගෙන, වංගෙඩියේ කොටලා පියලි කර ගන්නවා මිස පිටි කරගන්නේ නෑ. පැණිපොල්වලට ඒ පියලි දාලා අනාගෙන, දෙහි ගෙඩි තරම් බෝල හදලා- කොකිස්වලට වඩා උකු බැටර් එකක දවටාගෙන බැද ගන්නවා.
(ඒවා හදන්න මං මුං ඇට බදින වෙලාවක තමයි, අපේ බඩා මල්ලියා;
දීපාල් තාච්චිය උඩට වැටිලා අඩ හඳ හැඩේට බඩේ හම ගියේ.) 

අම්මො- අම්මෝ, අද මේවා ලියන්න ගත්තු නැකත හොඳ නෑ වගේ. පීලි පනිනවා වැඩියි වගේ නේද?

එදා, විශේෂම දේ, අපිව දෙන්න-දෙන්නා පෙළ ගස්වන්න ඇත්තේ එක්කෙනෙකුටවත් කිසිම වර්ගයක කෑමක් මඟෑරෙන්නෙ නැති වෙන්නයි. වම් පැත්තේ ළමයෙකු කැවුම් බන්දේසියක් අරගෙන ඉන්නවා නං- ඒ කෙළින් දකුණු පැත්තේ ළමයෙකුත් කැවුම් බන්දේසියක් එක්ක හිටගෙන හිටියා. ඊට ළමයි තුන්හතර දෙනෙකුට එහායින් තව ජාතියක් ගත්තු ළමයි....

 ‘ඇමරිකන් දීමනා හැමට සමසේ

ඔන්න බොලේ, ඒ ටික කොටද්දී හිතට එන්නෙම බිස්කට්! ඒ කාලේ හැටියට නං විස්කෝතු!!

‘අපට කොයින්ද ළමයෝ බූල් බල්ලෝ’ කියන්නැහේ, ඒ කාලේ අපට විස්කෝතු කියන්නේ ‘කළුනික’ වගේ දුර්ලභ දෙයක්....
ඒත් ඉස්කෝලේදී නං නොමිලේ හම්බ වුණා ‘ඇමරිකන් දීමනා හැමට සමසේ’ විස්කෝතු.

මොකාක්? ඔයාලා අහවි. ඔය ඇමරිකන් දීමනා හැමට සමසේ නමවත් මම අහලා තිබුණේ නෑ, මේ අවුරුද්දේ ජුනි වෙනකල්. (ජුලි හතයි නෙවේ, ජුනි. අද ජුලි දහය!) ඔය නම විතරක් නෙවෙයි, ඇදිහැස විස්කෝතු ගැනත් අපූරු විස්තරයක් ‘රවී’ ලියලා තිබ්බා, නිදහස් සිතුවිලි blog අඩවියට. ගියාම ආයෙත් ඉස්කෝලේ යනවා වගේ දැනෙයි. මේං බලන්ඩකො චුට්ටක්:

'ඇදිහැස (ඇමරිකන් දීමනා හැමට සමසේ)  විස්කෝතු ගැන සති දෙහෙකට වගෙ කලින් මුහුණු පොතේ පෝස්ට් එකක් මම ෂෙයාර් කලා. හුඟ දෙනෙක් ඇදිහැස විස්කෝතු ගැන තමංගෙ අදහස් කියල තිබ්බ. මම ඉතිං ඒ ගැන මගේ මතක තව දුරටත් සටහන් කරන්නයි මේ හදන්නෙ..

එකේ දෙකේ පංතිවලදි ඔය බිස්කට් දුන්නු බවක් මට මතක නෑ. ඒත් තුනේ පංතියෙදි නම් මට හොඳට මතකයි බිස්කට් 3ක් දුන්නා එක ශිෂ්‍යයෙකුට. ඒ කියන්නෙ 1971 අවුරුද්දෙ. අප්‍රේල් නැඟිටීම නොහොත් ජේ.වී.පී. පළමු අරගලය සිද්ද වෙන්නෙත් ඒ අවුරුද්දෙමයි...’

දැන් මෙහෙම ඔජ වැඩුවට ‘ඇදිහැස’ බිස්කට් අපට අපූරු වුණේ ‘ගස් නැති රටේ තුත්තිරි ගහත් ගසක් වෙයි’ තියරිය අනුවයි. අපේ පන්තිවල හිටිය සමහර ඇති-පැති ළමයි ඒ බිස්කට් ඇල්ලුවෙවත් නෑ. ඒත් ඉතිං ඒ අයගේ පංගුව මං වගේ අයට ලැබුණා. හිතුවේ, එහෙම හම්බ වුණු ඒවා බඩජාරිකමට තනියම ගිල්ලය කියලද?

අනේ නෑ!
කඩදහි කෑල්ලකවත් එතෙන්නේ නැතිව, එව්වා අපේ ගෙදරට වැඩියා, මගේ කලිසං සාක්කුව ඇතුළට වෙලා. “අද විස්කෝතු නැද්ද ලොකූ?” ඒවා නැති දවසට, එතකොට ඉස්කෝලේ නොයන නංගිලා-මල්ලිලා අහපු හැටි!

ඔයාලගේ ඉස්කෝලේ සමිතියකදී කතා කරනවා කියලා හිතන්නකෝ!

ඉතිං... මීගහකිවුල ඉස්කෝලෙදී අපට දුන්නේ ‘ඇදිහැස විස්කෝතු’ නෙවෙයි, හොඳේ! Original මැලිබන් වගේ ජාතිවල එව්වා.

ඒ කෑම බන්දේසි අතින් දරාගෙන නොහිටි ළමයි එකම රිද්මයකට- නොනවත්වාම අත්පොළසන් දෙනවා.... තවමත් කලාතුරකින් දවසක හීනෙනුත් මං ඉන්නේ මීගහකිවුල ඉස්කෝලේ!

ශාලාවේ වාඩි වෙනවාත් එක්කම වගේ ආනන්ද සර් මගේ ළඟට ඇවිත් මාව නැඟිට්ටෙව්වා. ඔළුවෙන් කිව්වා, මට එයාත් එක්ක එන්නැයි කියලා. මට මොකුත්ම හිතා ගන්න බෑ. ‘මොකද වදේ මේ?’. ඒත් ගියා.....

සේසිරි විජේසේකර මහත්තයයි, තව සංවිධායක මහත්තුරු කීප දෙනෙකුයි හිටිය තැනකට තමයි අපි ගියේ. “මේ බටු ඇටේට පුළුවන් වෙයිද, ආනන්ද?” කවුද ඇහුවා ආනන්ද අයියගෙන්. ආනන්ද සර් හිනාවුණේ මගේ පිටට තට්ටු කරමින්.

“මිනිහා කථිකයා!”

එයාලා මාව එක්කගෙන ගිහින් තිබුණේ ස්තුති කතාව කරවන්නටය. “... කොටට කතා කරන තරමට ඔයාට ලේසි වෙයි... කොළේක ලියා ගන්න ඕනිද?” කියලාත් කෙනෙකු කිව්වා මතකය. “ලොකු පිරිසක් ඉන්නවයි කියලා බය වෙන්න එහෙම එපා ඔන්න. ඔයාලගේ ඉස්කෝලේ සමිතියකදී කතා කරනවා කියලා හිතන්නකෝ!” තවත් එක්කෙනක් ගුරු මුෂ්ටියක් දන් දුන්නේය.

හැමදාම, හතර පස් වතාවක්වත් පේව්මන්ට් එකේ සෙනඟ පිරිවරාගෙන කතා කරන නිසාදෝ ඒ වෙද්දී මට සබකෝලය කියා දෙයක් තිබුණේ නැත. අවුරුදු දොළහේදී මුල්ම වතාවට, මහරගම හන්දියෙදී ‘අජාසත්ත පොසොන් නාට්‍යයේ’ රඟපාද්දීවත් මට සබකෝලයක් දැනුණේ නැත. දෙසුමක් පවත්වද්දී, තරමකින් හෝ මගේ සිත ඔද්දල් වෙන්නේ ‘අසා සිටින්නන්’ අඩු නම්ය. 

මේ ඌව වෙල්ලස්සේ; බින්තැන්නේ- බදුල්ලේ අම්මෙකුගෙන්.....

හැබැයි, පසු කාලයකදී තජකයේ ‘නායකත්වය, කථන කලාව, සන්නිවේදනය හා ජනගහණ වර්ධනය’ පිළිබඳ විශේෂ පුහුණුවලදී දැන-උගත් කිසිම න්‍යායයක් ඒ වෙද්දී මං දැනගෙන හිටියේ නැති බවත් කියන්නම වෙයි.

එදා මගෙන් මොනයම්ම හෝ දස්කමක් ප්‍රදර්ශනය වුණා නම්, ඒ පිළිබඳ පැසසුම යා යුත්තේ ‘දිසානායක හේවගේ’ ජානවලටය!

අපේ තාත්තාත් කථිකයෙකු ලෙස බදුල්ලේ නම් දරාගෙන සිටියෙකි.

“රැස්ව සිටින සියලුම දෙනාට ආයුබෝවන්!”
එදා වුණත් මං කතාව පටන් ගන්නට ඇත්තේ එහෙම කියමින්, දෑත් එකතු කොට ආචාර කරමින්ය.

හුඟ දෙනෙකු කරනවා වගේ, සභාවෙන් අවසර ගන්නා පුරුද්දක් මට නැත. කථිකයා ඒ රාජකාරිය කරන්නට යන බව මූලාසනයෙන් කිව්වාට පස්සේ,  තවත් අවසර ගන්නේ මොහොකටද?
අනෙක එතැන ඉන්නා එකිනෙකාගේ නම් ලැයිස්තුවක් කියවීම. එහෙම විශේෂයෙන් නම් කියනවාට වඩා පොදුවේ අසන්නන්ට අමතන එකය, මගේ පුරුද්ද. ශ්‍රාවකයන්ගෙන් පිරිසකට විතරක් වැඩි සැලකිල්ලක් කරන්නේ මොකටද?

“අද මීගහකිවුල පාසලේදී අපට කෙරුණු පිළිගැනීම, සංග්‍රහ, සත්කාර වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් සිසු-සිසුවියන් වෙනුවෙන් ස්තුති කරන්න ඕනෑ ඔයා. එහෙමයි අපේ සර් ඇතුළු සංවිධායක මණ්ඩලේ මහත්ම- මහත්මීන් මට කිව්වේ. මමත් හා කිව්වා හරිම සතුටෙන්....
හැබැයි, දැන් මේ වෙලාවේ මම දෙපාරක් ස්තුති කරන්නයි සූදානම් වෙන්නේ... ඔව්! දෙපාරක්!!

එදා නොදැන කළත් මං කරලා තිබුණේ හරිම තැනක- හොඳම නිලයක් ඇල්ලීමය.

-පළමුවෙන්ම, මම මේ ස්තුතිය පූද කරන්නේ කොළඹින් ආව සිසුවෙක් විදිහට නෙවෙයි.

ඉස්සෙල්ලාම මං එහෙම ස්තුති කරන්නේ මේ ඌව වෙල්ලස්සේ; බින්තැන්නේ- බදුල්ලේ අම්මෙකුගෙන්, බදුල්ලේ ඉස්පිරිතාලේදී උපන් ඌවේ කොල්ලෙක් විදිහට, ඌවේ ඔබටයි....”

කියන්නත් ඕනිද?
එදා නොදැන කළත් මං කරලා තිබුණේ හරිම තැනක- හොඳම නිලයක් ඇල්ලීමය.

පසුව ඉගෙනගත් ඒ පාඩම ගැන දයාබර රසික-රසිකාවනට මං කිව්වා මතක ඇති, බ්ලොගය පටන් ගත්තු අලුතම. අපට ඒ පාඩම කියලා දෙමින්, දුන්නු සැබෑ උදාහරණය ‘රත්මලානේ අන්ධ විද්‍යාලයේදී සමාජසේවා අමාත්‍යතුමාගේ කතාව පටන් ගත්තු හැටි’... 

එහෙම පුහුණු වෙලා මොනරාගල පාසලකට ගියාම වෙච්චිදේ... වෙලාවක් තියේ නං ආයෙම කියවලා බලන්නයි, මෙතැනම පාරත් පෙන්වන්නේ තව මහන්සියකුත් දරමින්.
ඇත්තමයි, ඒ ඉගෙනගත්; සිදු වුණු දේවල් තමයි මට ආඩම්බර වෙන්න තියෙන රසබර අත්දැකීම්! මගේ වත්කම්!!
 

කතාව ඉවර කළා විතරයි, ඇහුණු අත්පොළසන් සද්දෙ තවම මගේ කන් දෙක ඇතුළේ දෝංකාර දෙනවා.

“මා පුතා බදුල්ලෙ කොයිබ මයෙ අම්මාාාාා?”
“තවමත් පුතාගෙ නෑදෑයො බදුල්ලෙ ඉන්නවාාාාාා?”

තවමත් පුතාගෙ නෑදෑයො බදුල්ලෙ ඉන්නවාාාාාා?
සමහර අම්මල තාත්තලත් මගේ ළඟට ඇවිත් ඇහුවා, රැස්වීම ඉවර වුණාට පස්සේ. එයාලට එහෙම එන්න වුණේ, මගේ වටේ හිටිය ‘කාන්තා රසිකාවියන් රොත්ත’ පීරාගෙන; එහාට-මෙහාට කරගෙන.

කැත හිතක් ඇති කර ගන්න හෙම එපා ඔන්න.
කාන්තා රසිකාවියන් කිව්වේ, කොළඹ පාසල්වලින් ගිහින් හිටිය සිසුවියන්ටයි. පෙනුණු විදිහට මගේ කතාව වැඩියත්ම වැදිලා තිබ්බේ එයාලට!

එහෙමයි එදා මේ නිමල් දිසානායක එක රැයෙන් නෙවෙයි; එක පැය කාලෙන් තරුවක් වුණේ!

ඊට පස්සේ වෙච්චි දේවල් කියන්නේ, එහෙම තරුවක් වගේ දිදුලමින් දවස් කීපයක් ඉඳලයි. කමක් නැහැනෙ...

19 comments:

  1. පරන පෝස්ට් ටික කියවන්න වෙලාවක් හදා ගන්න ඔනේ ඉක්මනට
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. සංජීව, ඒක ප්‍රශංසාවක් මට කෙරුණු. ඒ ගැන ගොඩක් ස්තුතියි.

      නමුත් මගේ බ්ලොගය කියවනවාට වඩා වැදගත් කාරණයක් තියෙනවා ඔයාට කරන්න. කල්‍යාණ මිත්‍ර බ්ලොග් අඩවියට ලියන 'හෙරොයින්' ප්‍රමාද නොකර ලියන්නකෝ- තරහ නැතිව.
      ගොඩාක් රසිකයන් වගේම මාත් පිස්සු හැදිලා ඉන්නේ ඊළඟට වෙන දේවල් දැන ගන්න.
      ඒ අයත් වෙනුවෙනුයි මේ ඉල්ලීම.

      Delete
  2. ඉස්සර කන්දෙකැටිය මීගහකිවුල පාරෙ සෑහෙන්න ගියා (මාස 2-3කට වතාවක් වගේ). ගොන්නු තුන් දෙනෙක් ( එකෙක් ස්පෙයාර්/ට්‍රේනී ) සහිත දර කරත්ත තමයි විශේෂයෙන් මතක

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ, තවත් මතක සටහන්....

      ස්තුතියි Pra Jay!

      Delete
    2. // ගොන්නු තුන් දෙනෙක් ( එකෙක් ස්පෙයාර්/ට්‍රේනී ) සහිත දර කරත්ත//

      හෙහ්, හෙහ් අර පස්සෙ එකා "ඔන් ද ජොබ් ට්‍රේනී." ඇන්ජින් දෙකේ කරත්ත කියල නේද කියන්නෙ?

      Delete
  3. /‘ඉමියා මුදියන්සෙලාගේ රෆායෙල් අභයවංශ ඊරියගොල්ල/

    මේක මම කියවලා තියෙන්නෙ “ඉමියා මුදියන්සෙලාගේ රැපියල් අප්පුහාමි ඊරියගොල්ල“ කියල. සිසිර කුමාර මාණික්ක ආරච්චිගෙ පොතක තිබුණෙ. වැඩිය හරි මොකද්ද දන්නෑ?

    ReplyDelete
    Replies
    1. 'ඩ්රැකී වම්හ' තුමාණෙනි, ඊරියගොල්ල මහත්තයා ගැන විස්තර තියෙන තැන් ගොඩාක් බැලුවා. 1968 මේ සංචාර ගැන සඳහනක්වත් තියේද බලන්න. ම්හු!

      විකිපීඩියා එකේ ඊරීයගොල්ල මහත්තයාගේ නම තියෙන්නේ මෙහෙමයි.
      Imiya Mudiyanselage Raphael Abhayawansa Iriyagolle (3 January 1907 – 7 January 1973) was a Sri Lankan politician and Cabinet minister who served....

      රෆායෙල් නම නං හෙළුවෙන් 'රපියෙල් හරි රැයිපියෙල් හරි' විදිහට වෙනස් කරලා වෙන්නොනි. ඒත් අප්පුහාමි කෑල්ලක්. එතකොට නමට තව A අකුරක් තියෙන්න එපැයි!

      Delete
  4. //හුඟ දෙනෙකු කරනවා වගේ, සභාවෙන් අවසර ගන්නා පුරුද්දක් මට නැත. //

    මගෙත් ඒ කැත වැඩ නැත. ඔව්වා මොන විදිහකින් හැදිච්ච සම්ප්‍රදායයන් දැයි මං දන්නැත. කියන්ඩ ඕනෙ දේ හිතට කාවදින ලෙස කියා දැමීමට වෙහෙසෙනවා ඇර වෙන මගුලක් මටනැත.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට බොලා னයාගෙන් අවසර ගන්නෝන. ඔවු හිටගෙන.

      Delete
    2. හොඳ වෙලාවට දැන් කවුරුවත් කතා පවත්වන්න ආරාධනා නොකරන්නේ. නැතිනං Praසන්னගෙන් අවසර ගන්න වෙනවනේ, හිටගෙන.

      Delete
    3. සම්ප්‍රදාය නොදන්නවා වුණාට ඉස්සර කථිකයෝ නිල අල්ලන්න දැනගෙන හිටියා ඩ්රැකී, මට තවමත් පුදුමයි සමාජ සේවා ඇමැතිතුමා; තෙන්නකෝන් මහත්තයාගේ දැනුම ගැන. ඒ නිසාමයි එතනට link එක දැම්මෙත්- උවමනා කෙනෙකුට වැඩ ගන්න.

      Delete
  5. එල ද බ්‍රා මෙන්ඩ කියල තියෙන දේම තමයි මටත් කියන්න වෙන්නෙ.
    පරණ ටික කියවන්න වෙලාවක් හදාගෙන එන්න වෙනව.

    පිටිං ආපු පොරක් තමංගෙ ගමේ එකෙක් කිවුවම ඉතිං කාටද ආඩම්බර නැත්තෙ.

    ReplyDelete
    Replies
    1. Praසන්ன මහත්තයෝ, ඔයාට මඟ ඇරිලා තියෙන්නේ නම් posts ටිකයි මගේ හිතේ.

      ගම- පළාත- රට- ජාතිය- වංශය- කුලය- ආගම- පක්ෂය වගේ ගොඩක් දේවල් මිනිසුන් අතර බන්ධන හදනවා නේද? ආදි ශිෂ්‍ය සංගම් බලන්නකො!

      Delete
  6. කතා පැවැත්වීම ගැන පරණ ලින්ක් එකටත් ගිහින් බැලුවා. දැන් නම් සමහර කථිකයො/ඉදිරිපත්කරන්නො සභාවෙ අවධානය ගැනීම කෙසේ වෙතත් සභාව එක්ක eye contact තියාගන්නෙවත් නැහැ. එක්කො ස්ලයිඩ්ස් බලාගෙන, එක්කො කොලේ බලාගෙන.

    මේ ඉස්කෝල ප්‍රගති ගීතය ඉන්දියාවෙ ජාතික ගීයෙ මෙලඩි එක සහිතව නේද. අන්තිම verse එක කියවද්දි මට හිතුනෙම එහෙම. නිමල් දාපු ලින්ක් එකට ගිහින් අහන්න ඕනෙ හිමින්.

    බදුල්ලෙ බාෂා විලාශයෙන් (?) ඒ අහලා තියෙන ප්‍රශ්ණ හරිම ආදරණීයයි.

    ReplyDelete
    Replies
    1. Lotus, ඇත්තටම කථිකයෙකු සතුවිය යුතු මූලික ගුණාංග ගැනවත් ගොඩක් කතා පවත්වන අයට අවබෝධයක් නැහැ. ඒකට වන්දි ගෙවන්න වෙන්නේ අසාගෙන ඉන්න වෙන අයටයි.
      ඒ රහස් දන්නා අය 'හැඟීම් දඩමීමා කර ගනිද්දී' වැඩි දෙනා රැවටෙන එකෙනුත් අමාරුවේ වැටෙන්නේ අපි හැමෝමයි.

      මේ ගීත දෙකම එකම රාගයක් ඇසුරු කරගෙන නිර්මිත වෙන්න ඉඩ තියෙනවා. ඒ ගැන අහගන්නට මං දන්නෙ වලස්මුල්ලේ කිරම, සංගීතාචාර්ය ප්‍රියංකර කනක්කහෙට්ටිගේ මහතායි. එතුමාගෙන් අහලා ඒ ගැන කියන්නම්.

      මම බදුල්ලට - බදුල්ලේ භාෂා විලාසයට එහෙම (අපේ සෝමා පුංචිට- කඩේ පුංචිට- අනෝමා නංගිට හා එයාලගේ කට්ටියටම කතා කරන්න) හරිම ආසයි තවමත්. ඒ කතාවල 'හලන්ත' (න් අකුරෙන්) හා 'ද' අකුරෙන් ඉවර වෙන ප්‍රශ්න නෑ.....ම වගෙයි. ලතාවකට- දිගට ඇදලා කියන ආ ශබ්ද වැඩියි!

      Delete
  7. අද කතාව, බොහොම පහසුයි කියවන්න. හොඳම කොටස අර බදුලු ඇක්සන්ට් එක😊, ලංකාවෙ එක එක පලාත්වල කතා විලාස වලට මම බොහොම කැමතියි, ඒත් වැඩිය දන්නෙ දකුණෙ කතාව ගැන විතරයි.

    ReplyDelete
    Replies
    1. ඔහෙ දන්නවැයි බස්ස මහත්තයො, ඒ අහ වුණත් දැන් ඒවා දොඩන කට්ටිය නැහැ නෙව.

      Delete
  8. කෝ ඉතින් කතාව , මාත් ඔය බදුල්ලෙන් ටිකක් එහාට වෙන්න හිටියා ඈ

    ReplyDelete
    Replies
    1. එහෙමද අජිත්? සතුටුයි බදුල්ල පැත්තේ බව දැනගන්න ලැබුණට.

      කතාව මතක නෑ. යන්තං විතරයි මතක. අනෙක මෙච්චර කාලෙකට
      මම කතාවක් එහෙම පිටින්ම ලියාගෙන කතා කරලත් නෑ. වචන විසිපහකින්- තිහකින් විතර කරුණු ටිකක් පෙළ ගස්වා ගන්නවා විතරයි. ඒකත් අවස්ථානුකූලව වෙනස් කරනවා... සභාවට ගැළපෙන විදිහට.

      හැබැයි පැයක කතාවක් නං කරන්නේ පැය තුනකට-හතරකට සෑහෙන කරුණු එකතු කරගෙනයි යන්නේ.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්