li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Thursday, July 22, 2021

හිනා වෙන්න හිනා - අටවෙනි කොටස

ඔරිජිනල් එක්කෙනා එළියට එන්නෙ තව පැයකින්-හමාරකින්නේ....

“ඔබ කොහොමද මෙයාව හරියටම අඳුනාගත්තේ?” එක මාධ්‍යවේදියෙක් ඇහුවා. 

“අපි හැම රාජ්‍ය නායකයෙක් ගැනම හොඳට ස්ටඩි කරලනේ තිබුණේ.... ඒක තමයි මගේ වාසියට හිටියේ. චන්ද්‍රිකා මැඩම් ෆිල්ම් එක පටන් අරගෙනත් පැය බාගෙකට පස්සෙයි ආවේ. එතකොටම මට හිතුණා එයා තමයි ඔරිජිනල් එක්කෙනා කියලා. ඒත් මං ෆිල්ම් එක ඉවර වෙනතුරුත් බලං හිටියා.
ඒක ඉවර වෙනකොටම මෙයා නැඟිටලා එළියට ආවා. ඔරිජිනල් එක්කෙනා එළියට එන්නෙ තව පැයකින්-හමාරකින්නේ.... චිත්‍රපටිය ඉවර වුණාම නියමිත වෙලාවට,  නියමිත විදිහට එළියට එන්නෙ ඩුප්ලිකේට් චන්ද්‍රිකා කියලා මට නිකම්ම තේරුණා.”

පොඩි නෑ! අපි ‘හිනා වෙන්න හිනා’ පොතෙන් කතන්දර 49ක් කියවලා ඉවරයි!

කොහෙද, පොතේ එව්වා විතරක් ලියලා අහකට වෙලා ඉන්නත් බැහැනෙ.
තිස්සෙම යාවත්කාලීන වෙන්න; සිංහලෙන්ම කියනවා නං update වෙන්න බලන මං කොහොමෙයි අලුත් ඒවා නොදැක්කා වගේ ඉන්නේ.... එකේක්කෙනා එවන මල් මසුරං කතන්දරත් මේ පෝස්ටු අතරට එකතු කරන්නමයි හිත.
මේ එහෙව් එකක්: එකක්ය කිව්වට එකම තැනක තිබුණු ගොඩාරියක්!

අශ්වයා නින්දට යනවිට පාවිච්චි කරන පොරෝනය කුමක්ද?  අස්වැසුම

පන්සල් භූමියට වැද්ද නොගන්නා පක්ෂියා කවුද?  සිවුරු හොරා

තමා රැවටෙන බව දැන දැනත් පාරිභෝගිකයා මිළදී ගන්නා ආහාරය කුමක්ද?  කට්ට සම්බෝලය

ආයතනයක යතුරු භාරව සිටින තැනැත්තා කවුද?  කැරලිකරු

තමන්ගේ ගෝල බාලයන්ට පමණක් විශේෂ සැලකිලි දැක්වීම හඳුන්වන විශේෂ නාමය කුමක්ද? ගෝලීයකරණය

ආදරවන්තයින් සඳහාම වෙන්වූ බස් වර්ගය පෙම්බස්... එතකොට මෙයාල?

ලංකාවේ අඩුම මුදලකින් නිපදවූ සිංහල චිත්‍රපටය කුමක්ද?  සත පනහ

ලංකාවේ වැඩිම මුදලකින් නිපදවූ සිංහල චිත්‍රපටය කුමක්ද?  හතර මහ නිධානය

ලංකාවේ දේශපාලනය සම්බන්ධ කර ගනිමින් නිපදවූ චිත්‍රපටය කුමක්ද?  කඩවුණු  පොරොන්දුව

රෝහලකදී පල දෙන කර්මය කුමක්ද?  ශල්‍ය කර්මය

බැංකුවල සේවයේ නියුතු පුද්ගලයින් කෑමට කැමතිම ආහාරය කුමක්ද?  මනිපිට්ටු

ලියුම් කවර ඇලවීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයට බඳවාගෙන ඇති සේවකයා  කවුද?  ගම් භාර නිලධාරියා

ශාක කොටස් පමණක් ආහාරයට ගන්නා සර්පයා කවුද?  පළා පොළඟා

මැණික් ගැරීමට අධිපති යක්ෂයා කවුද?  ගරා යකා

• ආදරවන්තයින් සඳහාම වෙන්වූ බස් වර්ගය කුමක්ද?  පෙම්බස්

• ඉතා කුඩා බර ප්‍රමාණ මැනීම සඳහා ශ්‍රී ලංකාවේ භාවිත කරන ශාකමය මිණුම් දණ්ඩ කුමක්ද?   අබ මල් රේණුව

• රබර් වත්තකදී දැනෙන පාලුව හඳුන්වන්නේ?  ඔට්ට පාලු

• ක්‍රිකට් ක්‍රීඩකයන් වැඩි වශයෙන් නැරඹූ ටෙලි නාට්‍යය කුමක්ද?  කඩුල්ල

අවි ආයුධ එක් තැනකින් තවත් තැනකට රැගෙන යන පුද්ගලයා හඳුන්වනුයේ කුමන  නමකින්ද?  අවිවාහකයා

මුහුදේ ජීවත්වන වේගවත්ම ජීවියා කවරෙක්ද?  මුහුදු අශ්වයා

• මාළුන්ට හැදෙන තුවාල විශේෂය කුමක්ද?  මින්දද

• ලෝකයේ සර්ප ගහණය වැඩිම රට කුමක්ද?  නයිජීරියාව

• මැර බලය උපයෝගී කරගෙන ජයග්‍රහණය කළ හැකි ක්‍රීඩාව කුමක්ද?  මැරතන්

ඉස්ටාලිම් අයියගෙ යාළුවො නං ඉතිම් අවුලක් නෑ.....

• තොරතෝංචියක් නැතිව කාන්තාවන් අතරේ සිදුවන කතාබහ හඳුන්වන නම කුමක්ද?   ලියකියවිලි

• නිතරම කිරිල්ලියන්ට ඉඟි-බිඟි පාන කුරුල්ලා කවුද?  පැණි කුරුල්ලා

කවුරුන් සංග්‍රහ කළත් නියම වැඩක්! නාඳුනන හිතවත, ඔබට මගේ ආචාරය!! (නිර්මාපකයා කවුද කියලා නිශ්චිතවම තහවුරු කරගන්න බැරි නිසයි නමක් යොදන්නේ නැත්තේ.)

දන්නවැයි, ජෝසප් ස්ටාලින් ගුරු සංගම් නායකයා ගැන ‘ප්‍රජා’ බ්ලොග් අඩවියේ පළවුණු ලිපියක්, මේ ලියන දවසෙම fb එකේ වෙනත් කෙනෙකුගේ නමින් තියෙනවා දැක්කා.

‘ඉස්ටාලිම් අයියා’ කියලා ලියවිලා තිබුණු ඒ පෝස්ටුව අපූරු එකක්... මේ බලන්නකො, ටිකක්...

‘... ඒ ගෙදර ඉස්සරහ ගෙදර හිටියෙ චණ්ඩියෙක්. අපි ඌට හෙණ බයයි. ඌට අපේ වැඩ ඇල්ලුවෙ නැහැ. ඌ දවසක් බීල ඇවිත් අපේ ගේට්ටුවට එහෙම තඩි බාලා සත්තමක් දැම්මා. අපි හිටියෙ පුකේ ගූ උණු වෙලා. පස්සෙ ජෝසප් ස්ටාලින්ට මේක කිව්වාම ඌ ඇවිත් චණ්ඩියා එක්ක කතා කළා. චණ්ඩියා ඇඹරි ඇඹරි මෙහෙම කිව්වා. නෑ, ඉස්ටාලිම් අයියෙ අපි දන්නෑනෙ මේවයෙ මොකද වෙන්නෙ කියලා. මෙතන එක එක ජාතියෙ අය එනවනෙ. ඉස්ටාලිම් අයියගෙ යාළුවො නං ඉතිම් අවුලක් නෑ.....

ඔව්වා අරගත්තත්, fb පෝස්ටුවේ කොතනකවත් උපුටා ගැනීමක් කියලවත් යොදා තිබුණේ නෑ. අනුන්ගේ ළමයින්ට උප්පැන්න ලියාගන්නට තරම් ලජ්ජා නැති ඒ වගේ නිර්මා-පකයන්ට වුණත් ගරහන්න මට ලෝබයි....
මොකද, වැරදි වැඩකින් වුණත් හොඳ දේකට ප්‍රචාරයක් ලැබෙනවනේ!

අඩෝ! ඔන්න මාත් blog අඩවියට චණ්ඩියෙක් වෙලා, ඒ කිණ්ඩි talks පැත්තකින් තියලා, පොතටම යනව දොරේ... අරිද?

උදාවෙලා තියෙන තත්ත්වේ හැටියට ඔබට ක්‍රිකට් ක්‍රීඩාව අත් හරින්න වෙයි වගේ...

50. ලෙඩා සහ ලෙඩේ

වෛද්‍යවරයා: මොකක්ද තියෙන ලෙඩේ?

රෝගියා: බලන්නකො ඩොක්ටර්. මට දැන් ඉස්සර වගේ නෙවෙයි, යන්තංවත් එහාට-මෙහාට දුවාගන්න බෑ, හති! පොඩ්ඩ බැරි වෙන්ඩ බෑ, කෙණ්ඩ පෙරළෙනවා.

වෛද්‍යවරයා: එහෙනං කරන්න තියෙන්නේ බොහොම පරෙස්සමන් ඇවිදින එක... දුවන්නේ නැතිව.

රෝගියා: එහෙම බැහැනෙ ඩොක්ටර්... ක්‍රිකට් ගහනකොට බෝලිං කරන්න වෙනවා... එතකොට දුවන්න වෙනවා. ෆීල්ඩින් කරන්න වෙනවා, ඒකත් එක තැන ඉඳගෙන හරි- හෙමිං හෙමිං හරි- ඇවිද ඇවිද හරි කරන්ඩ බෑනෙ. ඒවා ඔක්කොමත් හරි, දැන් කොයි වෙලාවේ බැටිං කරන්න ගියත් මාව බිංදුවට අවුට් වෙනවා.

වෛද්‍යවරයා (නළලට තට්ටු කරමින් සිට): ඇයි වෙනත් සුදුසු ගෘහස්ත ක්‍රීඩාවක් තෝරගන්නෙ නැත්තේ? ඒක තමයි ඔබට තියෙන හොඳම විකල්පය.

රෝගියා: මං ඒකට කැමති නෑ!

වෛද්‍යවරයා: කැමැත්ත අකමැත්ත කොහොම වුණත් උදාවෙලා තියෙන තත්ත්වේ හැටියට ඔබට ක්‍රිකට් ක්‍රීඩාව අත් හරින්න වෙයි වගේ...

රෝගියා: කොහොමටවත් ඒක කරන්ඩ බෑ ඩොක්ටර්! සිලෙක්ෂන් බෝඩ් එකෙන් මාව ටීම් එකේ කැප්ටන් කරලා තියෙද්දී.

51. ඇහැරවන ක්‍රමය

සීතයි ගීතයි දෙන්නා එයාලගෙ පුතාලා දෙන්නා ගැනයි කතා කර-කර හිටියේ.

“ඔක්කොමත් හරි මෙයා, අපේ පුතාව වෙලාවට මොන්ටිසෝරි යවන්න ගියාම තමයි යුද්දෙ...” සීතා කිව්වා.

ඒක රේස් අස්සයෝ ගැන කතාවක්!

“ඇයි, පුතා බෑ කියනවද?” ගීතා ඇහුවා.

“නෑ අනේ! එයා මොන්ටිසෝරි යන්න නම් බැහැයි කියන්නෙ නෑ.... ඒ වුණාට උදේට නැඟිටින්න නං හරිම කම්මැලියි!”

“අනේ, මට නං ඒ කරදරේ නෑ.............” ගීතා කියාගෙන ගියා. “මං උදේ පාන්දරම අපේ පූසව අල්ලලා පුතාගෙ කාමරේ ඇරලා, ඇඳ උඩට දානවා.”

“ආනේ.....! ඉතිං පූසා ඔයාගේ පුතාව ඇහැරවනවද?”

“ඌට එච්චර දෙයක් නං කරන්න බෑ...”

“එහෙනං මොකටද ඌව පුතාගෙ ඇඳට දාන්නේ...?”

“නෑ මෙයා, අපේ ගෙදර ඉන්න අර පූසො පෙන්නන්න බැරි බල්ලා... ඌත් නිඳා ගන්නේ පුතාගෙ ඇඳේ.....”

52. දස්ස අස්සයා

මාටිනුයි සූටිනුයි දෙන්නම රේස් ඔට්ටු අල්ලනවා. දවසක්දා චිත්‍රපටි හෝල් එකට අලුත්ම චිත්‍රපටයක් ඇවිත්ය කියලා යාළුවෙක් මේ දෙන්නට කිව්වා. “ඒක රේස් අස්සයෝ ගැන කතාවක්!”

ඒක ඇහුණු ගමන්ම, සූටින්ට ඕනේ වුණා ඒ චිත්‍රපටය බලන්න. “මාටින්, යමුද මචං ඒ චිත්රපටිය බලන්න... මගේ ගාණෙ ටිකට් ගන්නං... දැන් පහමාරයි, හයේ ෂෝ එක බලතෑකි.” සූටින් යෝජනා කළා.

දෙන්නම චිත්‍රපටය බලන්න ගියා.

මේක කියන්න හිතෙන්නෙත් නෑ.... නෝනගේ රත්තරං මූණ බලාගෙන...

ඒකෙ එක තැනක අශ්ව රේස් එකක් තිබුණා. හරිම උද්වේගකරයි! කළු අශ්වයෙකුයි, සුදු අශ්වයෙකුයි තරගෙට දුවනවා.

“මාටින්, උඹ මොකද කියන්නේ? කළු අස්සයද සුදු අස්සයද දිනන්නේ?”

“උඹ කියන්නෙ කොයිකා දිනයිද?”

“මං කියන්නේ සුදු එකා දිනනවා.... රුපියල් පන්සීයක් ඔට්ටුයි!” සූටින් කිව්වා.

“හරි, පන්සීය ඔට්ටුයි. මං කියන්නේ කළු එකා දිනනවා.” මාටින් ඔට්ටුව ඇල්ලුවා. දිනුවේ කළු අශ්වයා.

චිත්‍රපටිය බලලා ආපහු එද්දී, සූටින් මාටින්ට රුපියල් පන්සීය දුන්නා, බොහොම හිතේ අමාරුවෙන්....

“බලපං මාටින්, මට හිතුණෙම සුදු එකා දිනයි කියලා.... උඹේ ලක් එක. උඹට හිතුණනෙ කළු එකා දිනයි කියලා.... අද මගේ වෙලාව හොඳ නෑ මචං!”

මාටින් යාළුවගේ හිත හදන්න මෙහෙම කිව්වා!

“මොන වෙලාවක්ද මචං... වෙලාවේ වැරැද්දක් නෑ. මං අද උදේ දහයේ ෂෝ එක බලද්දීත් දිනුවේ කළු අස්සයාමයි.... ඌ දස්සයා!”

53. මාරක යෝගය

සකලසූරිය මහත්මියගේ හඳහන බැලූ ජ්‍යෝතිෂඥයා ඇයගේ අත්ලත් පරීක්ෂා කර බැලුවේය. ඔහුගේ මුහුණෙහි වූයේ බැරෑරුම් පෙනුමකි.

“නෝනා, මට නම් මේක කියන්න හිතෙන්නෙත් නෑ.... නෝනගේ රත්තරං මූණ බලාගෙන...”

“ඇයි, ඇයි. මොකද... මොකද?” සකලසූරිය මහත්මිය විමසා සිටියා පමණක් නොව, ඕනෑම දෙයක් දරා ගැනීමේ ශක්තිය තමාට ඇති බවද පැවසුවාය.

විශේෂ සවාරියක් සූදානම් කළා, අපටත්; ඔය නැරඹුම් මැදිරියේ.

“ඔන්න නෝනා බල කරන හින්දමයි කියන්නේ. නෝනගේ අතෙනුයි කේන්දරෙනුයි දෙකෙන්ම කියවෙන විදිහට නෝනට කණවැන්දුම් යෝගයක් තියෙනවා.... තව සුමානෙකට කලින් නෝනගෙ මහත්තය මැරෙනවා!”

“ඒක නෙවෙයි, මිනීමැරුමට මාව අහු වෙයිද කියල බලලා ඉක්මනට කියනවා...” සකලසූරිය මහත්මිය නැවතත් අත්ල විදහා පෑවාය.

54. ඔක්කොම ඇමතියෝ

බදුලු කෝච්චිය දන්නවනේ? ඒකෙ තියෙනවා නැරඹුම් මැදිරිය කියලා එකක්. ඒ මැදිරියේ යන අයට කඳුකරයේ සොබාසිරි බලන්නට, රස විඳින්නට හොඳම අවස්ථාවක් උදා වෙනවා.

අපේ සංචාරක මණ්ඩලයෙන් සංචාරක ව්‍යාපාරය ප්‍රචලිත කරවීමේ චේතනාවෙන් විශේෂ සවාරියක් සූදානම් කළා, ඔය නැරඹුම් මැදිරියේ.

ඒ සංචාරයට එක-එක රටවලින් තෝරා ගත්තු විශේෂ නියෝජිතයන් ගණනාවකටම ආරාධනා කෙරුණා.
දන්නවනෙ, ඔහොම තැන්වලට ඉතිං අපේ රටේ නිල බලයෙන්ම කඩා පාත්වෙන කට්ටියකුත් ඉන්නවනේ! එහෙම පිනා චාන්ස් ගත්තු ඇමතිවරු කීප දෙනෙකුමත් ඔන්න දැන් නැරඹුම් මැදිරිය ඇතුළේ....

කකා- බිබී, සිංදු කිය-කියා කට්ටියම බොහොම විනෝදයෙන් යනවා. බදුලු කෝච්චිය; උඩරට මැණිකෙත් ‘උඩරට මැණිකෙට - පට කුඩ දෙක දෙක’ කිය-කියා කඳු අතරෙන් ඉස්සරහට ඇදෙනවා.

ඔහොම යද්දී ඔන්න ඇමරිකන් නියෝජිතයයි, ජපන් නියෝජිතයයි අතරේ බර කතාවක් ඇති වුණා, ආර්ථිකය ගැන.
ඒ ගැන දෙන්නා එක-එක සංඛ්‍යා ලේඛන, දත්ත ඉදිරිපත් කර-කර තදටම වාද කර ගන්නවා.
ඔය අතරෙදී ජපනාට ඕනෑ වුණා, ඇමෙරිකන්කාරය කියපු ගණනක් විශ්ලේෂණය කරලා බලන්න.

ඇමතිවරු එකෙක් දෙන්නෙක් නෙවෙයි..... (මේ සටහන කලකට ඉහත මුහුණු පොතේ සංසරණය වූවකි. වයස වෙනස්වී තිබෙන්නට හැකිය!)

“පොඩ්ඩක් ඉන්නවා, බලන්න!” එහෙම කියලා ජපනා අතිනවීන කැල්කියුලේටරයක් සාක්කුවෙන් එළියට ගත්තා; ගණන හදන්න බොත්තම් එබුවා! කරුමෙට ඒ වෙලාවේ ඒක හරියට වැඩ කළේ නෑ.

ජපනා මොකද කළේ, කැල්කියුලේටරය ජනේලයෙන් එළියට වීසි කරලා දැම්මා.

ඒක දැකපු ගමන්ම අපේ ඇමතිවරයෙකුට කට පියාගෙන ඉන්නම බැරි වුණා.
පාර්ලිමේන්තුවේදී කතා නොකළත්, එළියේදී නම් එයාලා කතාවට බොහොම දස්සයිනේ.

“මොන අපරාදයක්ද හලෝ ඔය කළේ? ඒ කැල් එක කොච්චර වටිනවද... ඇයි ඔහොම වීසි කළේ.”

“චෙඃ, ගණන් ගන්න එපා... අපේ රටේ කැල්කියුලේටර් ඕන තරං තියෙනවා.... ඕක මහ දෙයක් නෙවෙයි...” ජපනා කිව්වා, ඇහැක් හෙම ගහලා.

ඇමරිකන්කාරයාටත් ඕක වැදුණා. මිනිහා මොකද කළේ සාක්කුවෙන් සිගරැට් පැකට් එක එළියට ඇදලා, ළඟ හිටිය හැමෝටම ඇල්ලුවා. පිටරටවල නියෝජිතයො කොහොම වෙතත් අපේ අය නං එව්වා ගත්තේ පැනලා. ඊළඟට ඇමරිකන්කාරයා සාක්කුවෙන් එළියට ගත්තේ රත්තරං ලයිටරයක්. මිනිහා කට්ටියගේම සිගරැට් දල්වගන්න උදව් කරලා ඉවර වෙලා, අර රත්තරං ලයිටරය එළියට වීසි කළා.

අපේ කට්ටියට උඩට ඇදගත්ත හුස්ම පහතට දාගන්නත් අමතක වුණු තරම්! ‘අපරාදේ. අච්චර වටිනා රත්තරං ලයිටරේ.’ එක්කෙනෙකුට කියවුණා.

“ටේක් ඉට් ඊසි! ඇමරිකාවේ සිගරැට් බොන හැම කෙනෙක් ළඟම තියෙන්නෙ ඔය වගේ කැරට් දහඅටේ රත්තරං ලයිටර්... ඔය එකක් වීසි කළාට ගණනක් නෑ!” අමෙරිකානුවා උත්තර දුන්නා.

අපේ රටේ ඇමතිවරුන්ට අමතරව, එකම එක ව්‍යාපාරිකයෙකුත් ඔය සංචාරයට සහභාගී වෙලා හිටියා.
මෙච්චර වෙලා සිද්ධ වුණු දේවලුයි, ඇහුණු ඒවයි දැකලා- ඇහිලා මිනිහට හොඳටම තද වෙලයි හිටියේ. ජපනයි, ඇමරිකන්කාරයයි අපේ කට්ටියව දෙකේ කොළයටම දාලා තියෙද්දී තවත් ඉවසගෙන ඉන්නයැ. ජාත්‍යාලේ තියෙන මිනිහෙකුට ඔහොම වෙලාවකදී උන්න-මළා පේන්නෙ නැතුව යනවනෙ; ඒකම තමයි මිනිහටත් වුණේ. ‘උඹලට පෙන්නංකො අපේ රටෙත් තරම!’ කියලා මිනිහ හිතුවා.

එතැනින් ලෝකාන්තයට යන පාරේ උඩහට... ගිහින්, වමට හැරිලා හිල් සෆාරි හෝටලය දක්වා පා ගමනින්.

මිනිහා නැඟිට්ටා.

ඇමැතිතුමාල ඉන්න තැනට ගියා; එක්කෙනෙකුව අල්ලල ගත්තා; ජනේලෙන් එළියට වීසි කළා.
ඊළඟට තව ඇමතියෙක්....

තුන්වෙනියව අල්ල ගන්න ඉස්සෙල්ලා කට්ටියම වට වෙලා අර මනුස්සයව බදාගෙන අල්ල ගත්තා.

“මොකක්ද මනුස්සයෝ ඒ කරපු අපරාදේ? මිනිස්ටර්ලා දෙන්නෙක්ව නේද එහෙම එළියට වීසි කළේ?” තක්බීර් වෙලා හිටි ජපනයි, ඇමරිකන්කාරයයි එක පාරටම ඇහුවා.

“අපරාදෙ? අයියෝ.... තමුසෙලා දන්නැතුවට අපේ රටේ ආණ්ඩු පක්ෂයේ ඉන්න ඔක්කොම ඇමතිවරු තමයි.... එකෙක් දෙන්නෙක් නෙවෙයි, දුසිමක්ම වුණත් එළියට වීසි කරන්න පුළුවන්!
කාටවත්ම පාඩුවක් නෑ, ලාබයක් මිස....” ව්‍යාපාරිකයා කිව්වා.

දෙතුන් වතාවක්ම අපිත් අර කියපු නැරඹුම් මැදිරියේ ගිහින් තියෙනවා. යන්න වටිනා ගමනක්.

එක වතාවක් ඒ ගමන යන්න ලැහැස්ති කළේ WAL ප්‍රියන්ත හිතවතායි, අයස්මන්ත පීරිස් දොස්තර මහත්තයයි දෙන්නා. එක ගලෙන් කුරුල්ලො දෙන්නෙකුවම මරා ගන්නයි එයාලා plan කරලා තිබ්බේ.

2014 පෙබරවාරි පළමුවෙනිදා උදේට, කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත්වෙන බදුලු කෝච්චියේ පට්ටිපොළට යනකල් යනවා. එහෙ එදා රෑ ඉඳලා, පහුවදා උදේ රේල් පාර දිගේ ඔහිය දක්වා පයින් යනවා....
එතැනින් ලෝකාන්තයට යන පාරේ උඩහට... ගිහින්, වමට හැරිලා හිල් සෆාරි හෝටලය දක්වා පා ගමනින්. එදා රෑ නවාතැන එහෙ.

පහුවදා උදෙන් පිටත් වෙලා ‘යකාගෙ පඩිපෙළ’ (Devil’s Stair Case) හරහා කළුපහන දක්වා පයින්....

කොටුවෙන් පිටත් වුණයි කියමුකෝ, නියමිත විදිහට. පැය දෙකක් යන්න ඉස්සෙල්ලා ‘ජෙනිය’ ක්‍රියා විරහිත වුණා. රාජධානි මැදිරිවලට AC; වායු සමීකරණ පහසුකම නැතිව ගියා. මැදිරි පිරිලා තිබුණේ... එක ආසනයක්වත් හිස්ව තිබුණේ නෑ!

අපේ හාදයන්ට ලැබුණු විශේෂ වරප්‍රසාදයක් නිසා එයාලා මගේ සටන පාවා දෙන්නතීන්දු කරලා වගෙයි පෙනුණේ!

AC නැතිවා මදිවට, ඒ මැදිරිවල කවුළු විවෘත කරන්නත් බෑ. ඉතිං පිංවතුනි, හැමෝම දාඩිය පෙර-පෙරා complain කර-කර නහයෙන් අඬ-අඬා යනවා!

අතරමඟින් AC රෙපයාර් කරන්නට කාර්මිකයන් දුම්රියට නැංගා වුණත් වැඩේ හරි ගියේ නෑ.

මට මතක හැටියට එතකොටත් ඒ මැදිරියේ යන්න ටිකට් එකක් රුපියල් දෙදාස් ගණනක්. ලබා දෙන්නට නියමිත පහසුකම සපයන්න අසමත් වුණාම ඒ වෙනුවෙන් මොකද කරන්නේ?
මැදිරියේ සේවයට යොදවලා හිටි තරුණ සේවකයන් ඒ ගැන මොනවත් දන්නෙ නෑ!

“මට මේ ගැන complain එකක් ලියලා දෙනවකො.” අපේ නඩයේ හිටි ‘හොඳට කඩුව වනන්නට සමත්’ කීප දෙනාගෙන් මං ඉල්ලුවා. “...එතකොට මේකෙ ඉන්න ෆොරිනර්ස්ලටත් කියලා අත්සන් කරවා ගත්තහැකි...” මං කිව්වා.
“ඔව්වා කරලා හරි යන්නේ නෑ හලෝ!” හම්බ වුණ උත්තරේ ඒකයි.

මගේ කරච්චලයෙන් බේරෙන්න ලියුම ලියලා දුන්නට මොකද, අපේ එක්කෙනෙකුවත් ආවේ නෑ මගෙත් එක්ක මඟීන්ට කතා කරන්න යන එකට. මටමයි ගිහින් අත්සන් එකතු කරන්න වුණේ.
ආපහු ආවාම, මං ඒ ‘පෙත්සම යවන’ රාජකාරිය අපේ ගමනට සහභාගී වෙලා හිටිය කෙනෙකුට පැවරුවා. ඉංග්‍රීසිය හොඳින් වහරන, කාර්යාලයීය පහසුකම් සේරම තියෙන, විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු කෙනෙකුට.

අද වෙනකල් උත්තරයක් නෑ!

උත්තර ලැබේවිය, ඒක යවලා නැතිව. අපේ හාදයන්ට ලැබුණු විශේෂ වරප්‍රසාදයක් නිසා එයාලා ‘මගේ සටන පාවා දෙන්න’ තීන්දු කරලා වගෙයි පෙනුණේ!

නැරඹුම් මැදිරියේ මඟීන්ට මත්පැන් පානය තහනම්! “මල්ලී... දාඩිය දදා, ඒ.සීත් නැතිව පට්ටිපොළට යනකල් අමුවෙන්ම යන්න බෑ.... අපි ටිකක් අනුමත වෙන්නයි යන්නේ...” රාජධානි මැදිරිවල කට්ටියට කියලා තියෙන්නෙත් අර විධායක ඇත්තා.

එහෙව් පුරවැසියන් ගොඩාරියක් දැන් හොඳ සටන්කාමියෝ!

‘නෝණ්ඩි නොවී වැඩේ කරගන්න’ අවසරත් ලැබිලා.... තවමත් කට්ටිය මගෙන් නං ලුණු ඇඹුල් ඇතිව ‘අහ ගන්නවා’ ඔය අඩියක් පස්සට ගැනීම ගැන කතා කරද්දී.

අපරාදේ කියන්න බෑ. එහෙව් පුරවැසියන් දැන් fb එකේ හෙම හොඳ සටන්කාමියෝ! ඒකට නං එයාලටත් ‘එකඟයි’ කියන්නම වෙනවා!

55. හරි එකඟයි!

“නීතා, දැන් අපි දෙන්නෙක් නෙවෙයි, එක්කෙනෙක්ය කියලා හිතන්න ඕනේ.... අපිටම කියලා ගෙයක්-දොරක් හදා ගන්න තියෙනවා. ඊටත් පස්සේ, ඔයාගෙයි මගෙයි චූටි දරු පැටව් ටිකක්... ඔයාට තේරෙනවනේ, ඒ නිසා අපි දෙන්නම එකට කතාබහ කරල, අපි දෙන්නගෙම අනවශ්‍ය වියදම් ඔක්කොම එහෙම පිටින්ම අතහැරල දාන්න ලෑස්ති වෙමු!”

ලැබෙන හැම සතයක්ම අනවශ්‍ය ලෙස ඇඳුම්-පැළඳුම්  හා විවිධ රූපාලංකරණ ද්‍රව්‍ය සඳහා වියදම් කරන බිරිඳට ඔහු එසේ කීවේ, උපායෙන් ඇයගේ වැරැද්ද නිවැරදි කර ගන්නා අටියෙනි.
ඇය එකඟත්වය පළ කළාය. “හරි, එකඟයි!”

ඔවුහු පළමු සාකච්ඡාව ඇරැඹූහ.

ඔහුට දුම් බීම අතහැර දැමීමට සිදු විය!

56. තුනෙන් ඉස්සෙල්ලා එක?

‘ටිං!’
සීනුව නාද විය. ප්‍රතිකාර ගැනීමට පැමිණ සිටි මැදිවියේ මහතා දොස්තරගේ කාමරයට ඇතුළු වූයේය.

“වාඩි වෙන්න.”

“තෑන්ක්ස් ඩොක්ටර්!”

“නම?

මේ වෙනකල්ම මහා සද්දෙට ඩෝං-ඩෝං ගාලා වාතෙ යැව්වා. ඒත්.... 

“එන්. පලිහවඩන....”

“වයස?”

“පනස් අටයි!”

“හරි! .... මොකක්ද මිස්ටර් පලිහවඩනට තියෙන අසනීපෙ...?”

පලිහවඩන මහතා මඳක් පැකිළෙමින් සිට කතාව පටන් ගත්තේය. වෛද්‍යවරයා නළල රැලි කොටගෙන අසා සිටියේය.

“ඩොක්ටර්, මට පුංචි අසනීපයක් තියෙන්නේ.... බොහොම පුංචි එකක්. විනාඩි බාගෙන්- බාගෙට වගේ මට වාතයක් යනවා.
හැබැයි ඒක ගණන් ගන්න තරම්වත් දෙයක් නෙවෙයි. කිසම සද්දයක් ඇහෙන්නෙත් නෑ... ගඳකුත් නෑ...
ඒත් ප්‍රශ්නේ, මට දැනෙනවනෙ ඩොක්ටර්... විනාඩි බාගෙන්- බාගෙට වගේ වාතෙ පිට වෙනවා.
ඩොක්ටර් විශ්වාස කරයිද මන්දා, මම දැන් මෙතනට ඇවිත් ගතවෙච්ච විනාඩි තුන-හතරටත් දහ-දොළොස් වතාවක්ම වාතෙ පිටවුණා කිව්වම!
මට ඉතිං හරි මොකක්ද වගේ....
ඒ හින්දමයි මේ අසනීපෙට බේතක් ගන්න ඕනියි කියලා හිතුවෙත්.... ඩොක්ටර්ට තේරෙනවනේ....”

මහත් අපහසුවකින් මෙන් විස්තරයට සවන් දෙමින් හුන් වෛද්‍යවරයා හිස සැලුවේය.

“හරි, මිස්ටර් පලිහවඩනට ලෙඩ තුනක් තියෙනවා... අපි ඉස්සෙල්ලා එකකට බේත් කරලා ඉඳිමු... ඊට පස්සේ පුළුවන් අනිත් ලෙඩ දෙකට ට්‍රීට් කරන්න!:
වෛද්‍යවරයාගේ කීමෙන් පලිහවඩන මහත්මා බෙහෙවින්ම පුදුමයට පත් වූයේය.

“ලෙඩ තුනක්?”

ඔහොම ගඳකුත් නොදැනෙන්නේ මිස්ටර්ගේ නාසයේ; ආඝ්‍රාණ පද්ධතියේත්....

“හ්ම්!” හිස සැලූ වෛද්‍යවරයා මෙසේ කීවේය.

“මිස්ටර් පලිහවඩන මේ කාමරේට ආපු වෙලාවේ ඉඳලා මේ වෙනකල්ම මහා සද්දෙට ඩෝං-ඩෝං ගාලා වාතෙ යැව්වා. ඒත් මිස්ටර් පලිහවඩනට ඒවා ඇහිලා නෑ. ඒ කියන්නේ කන්වල ආබාධයක් තියෙනවා....එතකොට එකයි!
ඒ වාතෙ යන වෙලාවට මිස්ටර්ට ගඳක් දැනෙන්නේ නෑ කිව්වනේ...

-මිස්ටර්! මෙච්චර වෙලා කාමරේ ගඳ ගහන-ගහන සැරේට ඒක ඉවසගෙන ඉඳලා; කුණු බිත්තර ගඳ උහුලාගෙන ඉඳලා දැන් මට ඔළුවේ කැක්කුමකුත් හැදිලයි තියෙන්නේ....
ඔහොම ගඳකුත් නොදැනෙන්නේ මිස්ටර්ගේ නාසයේ; ආඝ්‍රාණ පද්ධතියේත් බරපතල ආබාධයක් තියෙන නිසා... එතකොට ලෙඩ දෙකයි.

-වාතෙ පිටවෙන එකත් එක්ක ලෙඩ තුනයි. ලෙඩ තුනෙන් කොයිකටද ඉස්සෙල්ලම බෙහෙත් කරන්න ඕනේ?”

එහෙනං.... ඊළඟට....

47 comments:

  1. -------- මහත්මිය ??

    ReplyDelete
    Replies
    1. නම් දරාපු මහත්මිය තමා Pra Jay මහත්තයෝ!

      Delete
    2. සන් ඉන් ලෝ ගැනත් ජෝක්ස් තියනවද?

      Delete
    3. පොතේ තියෙනවා... Pra Jay මහත්තයෝ.... අලුත් ඒවා නං links එවන්නකො....
      ඉදිරි කොටස් කියවනකල්ම නොහිටියත් කාරී නෑ.

      Delete
    4. සකලසූරිය සන් ඉන් ලෝ ගැන?

      Delete
    5. එහෙම එකක් ගැන නම් මතක නැහැ, මහත්තයෝ!

      Delete
  2. අර, ජනේලෙන් එලියට දාන කතාවෙ මගෙ වර්ෂන් එකක් තිබුණා, අපි ඉස්කෝලෙ යන කාලෙ. අපේ ඉස්කෝලෙ උන්නා, නියෝජ්‍ය විදුහල්පතිවරු අටක් විතර. එයිං එකෙක් හිටියා, "කොටා" කියල. ළමයින්ට කතා කරන්ඩ දන්නැති. ප්‍රයිවට් බස් කොන්දොස්තරලගෙ ව්‍යවහාරය තමයි කට ඇරියොත් වහරන්නෙ.

    ඉතිං අපේ ඉස්කෝලෙ ශිෂ්‍ය නායකයෙකුයි, කොටයි, ගියාලු ඉන්ටසිටියෙ නැරඹුම්මැදිරියෙ නුවර. යද්දි ඒ් ගාව වාඩි වෙලා උන්න රුසියන් කාරයෙක් ස්මර්නොෆ් වොඩ්කා ලීටරේ එකක් ඇරලා, ග්ලාස් එකට ෂොට් එකක් දාගෙන බිව්වලු. ඒ කල්ලා හිටං බෝතලේ විසිකලාලු ජනේලෙං.

    අපේ ශිෂ්න නායකයා ඒක දැකලා ඔලුවෙ අත ගහ ගත්තලු. කොටා ළඟ උන්නට මොකද උගෙ බේබදුකම පාලනය කරගන්න බැරි වුනාලු අර සෝක් බෝතලේට කරපු වින්නැහිය දැකලා.

    රුසියන් කාරය කිව්වලු, "ගනං ගන්ඩෙපා පුතා. අපේ රටේ ඔ්නෙ තරං වොඩ්කා තියෙනව. අපි ඒවයෙ බොන්නෙ උඩම තියෙන මිලි මීටර් ටික විතරයි. නැවුම් රහට තියෙන..." කියල.

    ඒක දැකපු කියුබන් කාරයෙක්, හවානා සුරුට්ටුවක් අරං අගිස්ස කටිං කඩල දාල පත්තු කරගත්තලු. ඌත් ඒ්කෙන් උගුරු දෙක තුනක් උරලා විසි කළාලු. මොකෝ? කියුබාවෙ නැතෑ හවානා සුරුට්ටු ඔ්නෙ තරං...

    අපේ ශිෂ්න නායකයත් ටිකක් වෙලා කල්පනා කරලා, ‌කොටා උස්සල ජනේලෙං ඒලියට විසි කළාලු. ඒ් කල්ලා හිටං කිව්වලු. "අපේ ඉස්කෝලෙත් ඔ්නෙ තරං වයිස් ප්‍රින්සිපල්ලා ඉන්නව" කියල.

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකියලත් ගොඩක් ඉන්න එකේ උඔවත් අල්ලලා ජනේලෙන් විසික්කරන්න තිබුනානම් අපුරුයි

      Delete
    2. අන්න වැඩ
      වැටී මඩ
      ඌ කොටඋඩ
      අපි ගොඩ

      Delete
    3. අඩෝ මොකද්ද බං... මාවත් විසි කරහල්ලකො

      Delete
    4. කෝච්චියෙන් විසි කරන තව කතාවක් තියෙනව. පාඩං කිරිල්ල පැත්තකට දාල ඔන්නොහෙ ඔ්නෙ බකුසු පු*ක් කියල මේ කතාවත් ලියන්නං...

      දවසක් ඇමරිකන් කාරයෙක් ඒංගලන්තෙ කෝච්චියකට නැග්ගලු. ‌පොර නැග්ග පෙට්ටියෙ සීට් ගානට සෙනග. ඉඳ ගන්ඩ කිසිම තැනක් කෑ. එක තැනක විතරක් නයිස් ලේඩි කෙනෙක් එයා ගාව අනික් සීට් එකේ බැල්ලියක් තියාගෙන ඉන්නව.

      අර මනුස්සයා ඉස්සරහට බලාගෙන බලාගෙන ගිහිං, පිටිපස්සටත් බලගෙන බලාගෙන ඇවිත්, ඒ් කිසි ම තැනක සීට් එකක් නැති තැන, අර නයිස් ලේඩි ගාවට ඇවිත් කිව්වලු බොහොම කරුණාවෙං,

      "ඔය සතාව ඔඩොක්කුවෙ තියාගන්ඩ පුළුවංද? මට මෙතන වාඩි වෙන්ඩ?" කියල

      අර ලේඩිය ගස්සලා, ජනේලෙන් එළිය බලාගත්තලු.

      ඒ් ගමන අර මනුස්සයා, අර බැල්ලිව උස්සලා අරං ජනේලෙං විසි කරලා අර සීට් එකේ ඉඳගත්තලු.

      ඒ්ක දැකපු ඒතන ඉස්සරහ සීට් එකේ උන්න තව මනුස්සයෙක් බණින්න ගත්තලු.

      "ඇමරිකන් කාරයො ඔහොම්මමයි
      උං පාරෙ යන්නෙත් වැරදි පැත්තෙං
      කාර් ඒලවන්නෙත් වැරදි පැත්තෙං
      මෙතන විසි කලෙත්
      වැරදි බැල්ලිව"

      කියල...

      Delete
    5. අර, මල්දෙණියෙ සිමියොං කතාවත් කියාං කො යකෝ! පාඩං කරල කාටද හරි ගියෙ?

      Delete
    6. පිචර් පිස්සෙක් උන්නලු අසංග කියල... පොර හිත ගියපු හැම ෆිල්ම් ඒහෙකම නම පච්ච කොටාගෙන උන්නලු ඇඟේ. දවසක් ඌ ඇක්සිඩන්ට් වෙලා ඉස්පිරිතාලෙ ගෙනෙහිං. සිහි නැතුව වාට්ටුවෙ දාල ඉන්නවලු. ‍

      ඔය වෝඩ් එකේ උන්නලු ෆිල්ම් පිස්සුව තදට තිබුණු නර්ස් කෙනෙක්. එයා අසංගව දැකපු ගමං, ළඟට ඇවිත් එහෙට මෙහෙට පෙරල පෙරල
      පච්ච කොටල තිබුනු ඔක්කොම ෆිල්ම් ටික කියෙව්වලු. ඒ කල්ල හිටං, බැලුවලු, අහවල් තැන මොකද්ද කොටල තියෙන්නෙ තියල. (ඒක විශේෂ එකක් වෙන්ඩෙපැයි...) එතන බලද්දි තියෙනවලු, "මසිං" කියල. ඒ් මොකද්ද බොලේ "මසිං" කියන්නෙ කියල නර්ස් නෝනා කල්පනා කළාලු. - කළාලු කළාලු මතක් වෙන්නෙම නෑලු ඒ ෆිල්ම් එක...

      පස්සෙ අසංග ට සිහිය ආවට පස්සෙ නර්ස් නෝන ඇහුවලු, මොකද්ද මෙතන පච්ච කොටල තියෙන්නෙ කියල. ඒ ගමන අසංග කිව්වලු, "පොඩ්ඩක් මසාජ් කරල බලන්න කියල".

      නර්ස් නෝන මසාජ් එකක් දෙද්දි ෆිල්ම් එක දිග හැරී ගෙන එනවලු...

      "මල්දෙණියේ සිමියොං" කියල.

      ඔ්කෙ "රසියා" කියල වර්ෂන් එකුකතුත් තියෙනව. කවුද දන්නෙ "රසිා" කියන ෆිල්ම් එක?

      Delete
    7. පික්සු පීකුදු, නියමයි. ඒත් පාඩම අතපසු කරගන්න එපා. ටිකක් වැඩ කරලා, මිනි බ්‍රේක් එකට වරෙන්.

      Delete
    8. මිනි බ්‍රේක් එක තමයි, පාන්දර 4:30 ඉඳං. දැන් යනව පාඩං කරන්ඩ

      Delete
    9. අර අසංග ගෙ කතාවෙ තව වර්ෂන් එකක කියනව, පොර උගෙ නම පච්ච කොටාගෙන උන්නලු "මකසෝ" කියල...

      Delete
    10. මසාජ් කරනව කිව්වම මතක් වුනේ මේක

      Delete
    11. අසංග ගේ මල්දෙනියේ සිමියොන් මීමැස්මොරකාරයා. නර්ස්ගේ මසාජ් එක ඉවර වෙද්දී කටන් සෙම දාගෙන වැටුනා වැටිල්ලක්.... පව් නේ....

      Delete
    12. මකසෝ?
      පාඩම් කිරිල එවර වුණාම හරි කියන්ඩ වෙයි ඒ කවුදෑ කියලත්.

      ඩ්රැකීලා ත්‍රිත්වයටමයි, බස්සා - අසංග සේරෝන්ටමයි ගොඩක් ස්තුතියි, දැන් සමහරු blog පොස්ට් එකට වැඩිය බලනවලු comments.
      ඒවා බලන්න දෙතුන්-විඩේ එනවා වෙන්නැති hit කවුන්ටරෙත් ඉක්මනට උඩ යනවා...

      Delete
    13. මකසෝ = මරිය කඩේ සෝමෙ
      රසියා = රන්දෙණිගල සිංහයා

      තව එකක් තිබ්බා, "දිලේගේ" කියල... (හිංදි)

      Delete
    14. ඔය ටැටූ කතාවක් 'හිනා වෙන්න හිනා' දෙවෙනි පොතේ තිබුණා නේද කියලා මතක් වුණේ දැන්... පෙරලලා බැලුවා. තියෙනවා නේන්නං! 21 පිටුවේ...

      Delete
    15. වෙල්කම් ටු ජැමෙයිකා - හැව් අ නයිස් ඩේ!

      Delete
    16. මනුස්සයෝ, විභාගෙට ලැහැස්ති වෙනවා හරියට.... පොත් දුවන්නේ නැහැනෙ...

      ළඟදි හමු වෙන්න නිවාඩුවකුත් ගන්න වෙනවනේ....

      Delete
  3. සිරි ලංකා ප්‍රජාතන්ත්‍රවාදි සමාජවාදි ජනරජයේ පාර්ලිමෙන්තුව කියනවාට වඩා හොදයි නේද දියවන්නා මහළු මඩම කියලා නම වෙනස් කරානම් .

    ReplyDelete
    Replies
    1. අනේ මුට හරියට පිහි පාරක් දෙන්ඩ බැරි උනානේ.

      Delete
    2. අඩෙඃ... අසංගයට පිහියක් යවමු ඔන්ලයින් ඔ්ඩරු කරලා. පස්සෙ ඌට ම ඇනගන්ඩ කියමු. ආයි මොටද අපි මහන්සි වෙන්නෙ?

      Delete
    3. එවා පිහියක් මොකට
      හැකිය පාන් කපන්නට
      එවපං කිරිංචියක් මට
      ඇනගෙන මැරෙන්නට

      Delete
    4. පිහියක් දෙන්නෙපා අසංග හාදයට
      ඇනගෙන හුරුයි බේරෙන ගාණට තිතට
      කරකව-කවා හුරු වෙන්නට එක දිගට
      නන්චක්කුවක් යවමුද අපි මිනිහාට

      Delete
    5. නන්චාකුවක් දීලා අපෙ අසංගට
      ඔලුව පලාගෙන දිව්වා රෝහලට

      Delete
  4. අර ෆිල්ම් එකේ කතාව වගේ තව එකක් තිබුණා. ඒ්කෙ එකෙක් ෆිල්ම් එකක් බලන්න යනව ඉරිදා දවසක. ඒ්කෙ තියෙනවලු ගෑල්ලමයෙක් නාන ළිඳක් ගාව නාගන්න ඇඳුම් මාරු කරනව. එතෙන්දි දිය රෙද්ද අතෑරෙනව. එතකොටම එතනිං කෝච්චියක් යනව අර සීන් ඒක කවර් වෙන්න.

    ඉතිං අර යකා ඉරිද දවසෙ ෆිල්ම් එක බලන්න යනව, ඉරිදට ඒ තරම් කෝච්චි යන් නෑනෙ, නිදහසේ බලා ගත්තෑකි... කියල.

    බොහොම කෙටියෙං ලිව්වෙ. උදේ 4:30 ට නැගිටලා පාඩං කරන ගමං...

    ReplyDelete
    Replies
    1. නාන තොටේ ඉගි පානා
      ඩ්‍රැකි යකානේ මට පේනා
      ගෑනු ළමුන්ගෙන් ගුටි කාලා
      සීරුර පුරා තෙල් ගානා

      Delete
    2. ටිකිරි ටිකිරි ටිකිරි ලියා
      රේල්පාරෙ ළිඳට ගියා
      ඒක දැකපු රියල් ඩ්‍රැකා
      ඉරිද උදේ එහෙට ගියා

      Delete
    3. මේ ඉරිදා ගිය ඉරිදා වාගේ නොවන්න
      කෑලි දෙකේ බිකිනි ඇදන් නාන්න එන්න

      Delete
    4. අඩෙඃ...
      චක බුං බුං
      චක බුං බුං

      මේ වැඩේ නැගල යනව.

      Delete
    5. ඩම් දම-දමා කරනව වාගෙයි පාඩම්
      එතකොට පිපෙනවද මොළයේ තුළ පපඩම්
      හොඳ නැහැ පුතෝ, නොවෙතිය ඒවා සෙල්ලම්
      බලාගෙනයි, වෙයි දොස්තරලට ඉල්ලම්















      Delete
  5. අද කතා ටික නං නියමයි, නිදි. සමහර ඒවා අහල තිබුනෙම නෑ.😊

    ReplyDelete
    Replies
    1. එහෙමද බකුසු මහත්තයෝ... පුදුමයි.... මං මේවා කොටද්දී හිතුවේ එච්ච්චාර හොඳ නැතිවෙයි වත්ද කියලා...
      ඒත් පොතේ තියෙන විදිහටම එපැයි දාන්න... එහෙම කළා!

      Delete
  6. Mahalu madama number 1

    Me Draki set ekata pissu da? Nathnam hati da? Wijebahu

    ReplyDelete
    Replies
    1. විජේබාහු මහත්තයෝ, ඩ්රැකියුලාත් ලේ බොන කීකරු පිසාචයෝ වැඩි කර ගන්නමනේ try කළේ... මෙහෙත් එහෙම වෙනවා වගේ.....

      Delete
    2. මං උන්නෙ ඩ්‍රැක් එකයි ඩ්‍රැක් එකයි
      මං උන්නෙ ඩ්‍රැක් එකයි ඩ්‍රැක් එකයි
      මං උන්නෙ ඩ්‍රැක් එකයි ඒකත් ජොලියට පමණයි
      තව ආව ඩ්‍රැක් එකෙක් දැං දෙකයි

      අපි උන්නෙ ඩ්‍රැක් දෙකයි ඩ්‍රැක් දෙකයි
      අපි උන්නෙ ඩ්‍රැක් දෙකයි ඩ්‍රැක් දෙකයි
      අපි උන්නෙ ඩ්‍රැක් දෙකයි තව එකෙකුට නළියයි
      ඉතිං ආව ඔරිජිනල් - දැං තුනයි

      එපා යන්ඩ - තවත් එන්ඩ - මේක හරි ජොලියකි කමෙන්ට් කරන්ඩ
      එපා යන්ඩ - තවත් එන්ඩ - මේක හරි ජොලියකි කමෙන්ට් කරන්ඩ

      Delete
  7. මමත් කතාවක් දෙකක් ලියන්නම්.

    දන්නා හඳුනන ගැහැණු දෙන්නෙක් හමුවෙලා, ඒ ගොල්ලන්ගේ දරුවන්ගේ කෙරුවාවන් ගැන කතා කරනවාලු.

    පළමුවෙනියා කිව්වලු, එයාගේ පුතා ලක්ෂපති ව්‍යාපාරිකයෙක්, කොච්චර පොහොසත් ද කියනවානම්, එයාගේ හොඳම යාළුවාගේ උපන් දිනේට තට්ටු දෙකේ ගෙයක් තෑගී දුන්නා කියලා.

    දෙවෙනියා කිව්වලු, එයාගේ පුතා ඉහලම බැංකුකරුවෙක්, කොච්චර පොහොසත්ද කියනවානම්, එයාගේ හොඳම යාලුවාගේ උපන් දිනේට ෆෙරාරි එකක් තෑගී දුන්නා කියලා.

    එතකොටම ඒ දෙන්නාම දන්නා තවත් ගැහැණු කෙනෙක් එතෙන්ට ඇවිත්, "ඔය ගොල්ලෝ මොනවා ගැනද අනේ මේ හිනා වෙවී කියවන්නේ"? කියලා ඇහුවලු.

    එතකොට ඒ දෙන්නාම, "අපි අපේ පුතාලා ගැන කතා කර කරයි හිටියේ, හැබෑට ඔයාගේ පුතා මොනවද කරන්නේ" ? කියලා ඇහුවලු.

    "කතා කරන්න එපා ඒකා ගැන. ඌ ඉස්කෝලේ ගියෙත් නැහැ, ඉගෙන ගත්තෙත් නැහැ, රස්සාවක් කරන්නෙත් නැහැ, ඒ මදිවට ඒකා Gay. පහුගිය උපන් දිනේට ඒකාගේ එක Gay යාලුවෙක් ඌට තට්ටු දෙකේ ගෙයක් තෑගී දීලා තිබුනා. තවත් Gay යාළුවෙක් ෆෙරාරි එකක් තෑගී දීලා තිබුනා" කිව්වලු.


    නර්සින් හෝම් එකක ඉන්න වයසක තුන් දෙනෙක් එකිනෙකාගේ ආබාධ ගැන කතා කරමින් ඉන්නවාලු.

    පළමුවෙනියා කිව්වලු, මට හැමදාම මුත්‍රා කරන්න උදේ අටට විතර වැසිකිලියට ගියාට වැඩේ කරගන්න කොට දහයවත් වෙනවා කියලා.

    දෙවෙනියා කිව්වලු, මට හැමදාම මලපහ කරන්න උදේ අටට විතර වැසිකිලියට ගියාට වැඩේ කරගන්න කොට දහයවත් වෙනවා කියලා.

    තුන්වෙනියා කිව්වලු, මට නම් ඔය දෙකම උදේ අට වෙනකොටම කෙරෙනවා කියලා.

    ඉතින් හොඳ නේ, මොකක්ද ඒකේ තියන ප්‍රශ්නේ ??

    මට ඇහැරෙනකොට දහය විතර වෙනවානේ!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි Sam මහත්තයෝ. ඔයා කියලා තියෙන දෙවෙනි කතාව මගේ පොතේ 81 වෙනි කතාව විදිහට තියෙනවා....

      Delete
  8. හා හා මරු. අර 50 පහුගිය ටීම් එක ගැන වෙන්න ඇති. අර ලංකාවට ඇරිය තුන්දෙna

    ReplyDelete
    Replies
    1. අජිත් මහත්තයෝ, 50 කතාව එයාලගේ තාත්තලාගේ කාලේ.... තාත්තල කරපු දේවල්මනේ පුතාලත් කරන්නේ... සහ කරන්ඩ එන්නෙ. නැත්තන් නොට්ටිගෙ පුතාලා වෙනවනේ!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්