li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Monday, July 5, 2021

දාහතර වෙද්දී...- තෙවෙනි කොටස

සමහර අවැදගත් දේවල් වුණත් එදා වගේම අදත්, මේ නේත්තරා දෙකෙන් එළියට ඇදගන්නට ඇහැකිය!

තරුණ සර් කෙනෙකු විත්තිය පෙන්වන්නටම වාගේ ආනන්ද අයියා රැවුලත් වවාගෙනය... උඩින් ගිනිකූරු කට් එකක් තියලා, නිකට මැදිනුත් ටිකක් ඉතිරි කර රැවුල කපලාය... මගේ හැටි ඔහොමමය. සමහර අවැදගත් දේවල් වුණත් එදා වගේම අදත්, මේ නේත්තරා දෙකෙන් එළියට ඇදගන්නට ඇහැකිය!

“යමු, යමු. පරක්කු වෙන්න බෑ....” ආනන්ද අයියා කිව්වේය. ගුරුවර භූමිකාවට පිවිසෙන්නට උදව්වක් විදිහටදෝ, ආනන්දයියා ඒ වාක්‍යයේ අග්ගිස්සට ‘ළමයි’ කියලාත් එකතු කළේ කෝලකමකිනුත් එක්කය. පිරිමි ළමුන් 75 දෙනෙකු පෙළ ගැසෙද්දී, ගැහැනු ළමයි හැත්තෑපස් දෙනෙක් වෙනම පෙළ ගැසෙන්නට වූහ.
ඒ අතරේ ඌව දිස්ත්‍රික්කයෙන් කොළඹට පැමිණ සිටි  සිසු-සිසුවියෝ 150 දෙනා විසිර ගියහ.

“අපිට නවාතැන් ගන්න වෙන්නේ බණ්ඩාරවෙල සීවලී එකේලු.... ගෑනු ළමයින්ට විශාඛා එකද කොහෙද ලෑස්ති කරලා තියෙන බවකුත් කිව්වා....” ආනන්ද අයියා ගුරුවරුන් හා සංවිධායකයන් එක්කලා කතාබහෙන් එකතු කරගත් තොරතුරු අපට ගෙනාවේය.
“මේ අයියේ...” රණවක කට වරද්දා ගන්නට ගිහින් සැණෙකින්ම නිහඬ වුණේය.
ආනන්දයියාටත් කලින් ඉස්සර වුණේ අපේ නඩේ අයයි. “ෂ් ෂ්....”

වටපිට බලා ඉවර වෙලාය, ආනන්ද අයියා කතා කළේ. ඒකත් දත් අස්සෙනි!
“ඔය කිව්වේ...! පුළුවන් නං අදම වැඩේ කාපියව්.”
අපි බිම බලා ගත්තෙමු.

“රණවක, මොකක්ද තමුසෙ කියන්න ගියේ?” ආනන්දයියාම ටිකකට පස්සේ නිහඬතාව බින්දේය.
“සොරි ආනන්ද සර්... මම විහිළුවක් කරන්න ගියේ...” ඒ රණවකය.

“ඉතිං කියනවකො බලන්න... රණවකගෙ ලොකු විහිළුව...” දැන් ආනන්ද අයියා නියම ගුරුවර ලීලාවෙන් අභිමානවත් හඬින් කතා කරයි.
“සොරි සර්!” රණවකත් නියම ගෝල සෙයියාවෙන් හිස නමමින් කිව්වේ, සේරම තේරුම් ගත් විදිහටය.

සීවලිය තියෙන්නේ බණ්ඩාරවෙල ටවුමේමය. වාහනයක යනවා නම් වටයක් ගහන්නට....

“අඩෝ, උඹ ආනන්ද සර්ගේ එක සත්තමින් සරෙන්ඩර් වුණා එහෙනං... මොකක්ද රණේ, උඹ කියන්න ගියේ?” ආනන්ද අයියා ටිකාක් එහා-මෙහා වෙන පරක්කුවෙන් සුනිල් වසන්ත ඇසුවේය.

“අඩෝ මචං... මම අහන්න ගියෙ... අපිටත් විශාඛා එකේම නවතින්න බැරිද කියලා...”

“යකෝ... ඔහොම දේවල් සර්ලත් එක්ක කියනවද?” සුනිල් ඇසුවේය.
“ඒ හින්දනේ බං, මම කට වහ ගත්තේ... ඒ වුණාට මචං, කෝච්චියේ එද්දී දෙතුන් දෙනෙක්ම ඇහැ දීගෙන හිටියා... සීරියස්ලි, තොලුත් ලෙව කෑවා....” රණවක එහෙමය.

“උන් බලන්න ඇති කොල්ලෝ ගොඩේ කොහෙන්ද කොලු තාත්තෙක් කියලා!”

ඇත්තය! රණවක වයසට වඩා මේරූ පාටය.
එතකොට නම් මා නොදැන සිටියත්, දැන් දන්නෙමි. රණවක කුඩා වියේදීම
පුරුෂ ලිංගික හෝර්මෝන; ටෙස්ටස්ටරෝන් වහනය වීම ඇරඹී තිබුණා විය යුතුය. ඒ වෙද්දීත් ඔහුගේ දත් දෙපා පුරා රෝම වැවීලාය- රැවුලත් වැවීලාය..... 

මට මතක විදිහට නම්, බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ සිට පා ගමනෙනි, අප සීවලී විදුහලට ගියේ. සීවලිය තියෙන්නේ බණ්ඩාරවෙල ටවුමේමය. වාහනයක යනවා නම් වටයක් ගහන්නට වෙයි. නමුත් ප්‍රධාන පාරේ කඩ පේළිය අතරින් පඩි පෙළක් නැඟ සීවලියට යන එක ඉක්මන්ය! ළඟය!!
ඒ පඩිපෙළ නැඟ ගන්නටත් කලින් ආනන්ද සර්, තවත් ගුරුවරයෙක් අඳුනාගෙන ඉවරය.

“ළමයි, මේ මහත්තයාත් මහරගම බුවෙනකබා එකෙන්.... අපි දෙගොල්ලම එක ගමෙන්... මහරගමින්....”
ඒ ගුරුතුමා පිටුපසින් උන් පිරිමි ළමයි හය දෙනාම අපට සුහද සිනා පෑහ.
“මචං.... උඹේ කොල්ලන්ටයි අපේ කොල්ලන්ටයි එක කිට්ටුවම ප්ලේසස් දෙකක් අල්ලා ගම්මු...” ආනන්දයියා කිසිම පැකිළීමක් නැතිව බුවෙනකබා විදුහල් කණ්ඩායම භාර මැදි වයසේ ආචාර්යවරයාට යෝජනා කරයි.

නැටුම් කියලා දෙනවා... (මේ චන්ද්‍රිකා බණ්ඩාරනායක සිසුවිය නටන්නට ඉගෙන ගන්නා කාලයේය.)

විදුහල් ශාලා කිහිපයක් අප වෙනුවෙන් පිළියෙලවී තිබුණි.
පිළියෙලවී කිව්වාට ශාලාවන් හිස්කොට- අතුගා- තිබුණා විතරය. පැදුරු-කොට්ට ගොඩක් ඒ ශාලාවේ කොණක විය.

“ළමයි තුන්දෙනෙක් ගිහිල්ලා පැදුරු හයකුයි, කොට්ට හයකුයි ඉල්ලගෙන එනවලා... ඔයාලත්... එතකොට එක ළඟින්ම අපේ ඉස්කෝල දෙකටම පැදුරු එළාගන්න පුළුවන්...” බුවෙනකබාවේ ගුරුතුමා කීවේය. ආනන්ද සර් කැමැත්ත පෙන්නමින් ඔළුව හෙලෙව්වා විතරය.

මගෙත් එක්කම තව පස් දෙනෙක් ඒ රාජකාරියට....
“ඔයාලා විද්‍යාකරේනෙ... මං රාජා, මේ දීඝායුයි- ඩන්ස්ටනුයි. අපි බුවෙනකබාවේ....”

“විද්යාකරේට ගියාට, මාත් ඉඳහිට එනවා බුවෙනකබාවට....”
“ඒ මොකටද? අපේ කෙල්ලෙක්වත්ද මචං උඹ දාගෙන ඉන්නේ...”

“පව් රාජා! කොල්ලට ලජ්ජා හිතුණා.... බලපං මූණ රතු වෙච්චි විදිහ. නිමල් නේද නම කිව්වේ... නිමල් මොකටද අපේ ඉස්කෝලෙට එන්නෙ?” දීඝායු ඇහුවේය.
දීඝායුගේ කටහඬ තියුණුය, ඍජුය, කාරුණිකය. පෙනුමෙනුත් දීඝායු සංවර පාටය. රාජා ටිකාක් විතර සැර- දරදඬු විදිහේ කෙනෙකි.

“එඩ්වඩ් ලොකුලියනගේ සර්ව හම්බ වෙන්න එන්නෙ... සර් මට නැටුම් කියලා දෙනවා....” මම කීවෙමි. පැදුරු ටික රැගෙන එනකොටත්, දීඝායුගෙයි මගෙයි කදේ ගැහිල්ල ඉවර නැත!
එහෙම එතැනින් පටන්ගත් අපේ මිතුරුකම සෑහෙන දුරක් ගියේය.... දීඝායුට කොහොම වෙතත් මගේ ජීවිතයට නම් සෑහෙන බලපෑමකුත් කළේය.

....වන්දනාවේ ගියාම වාගෙය.

ඒ විස්තර ලියද්දී ලොකුම කනගාටුවකුත් හිතේ තියෙන බව කියන්නට වෙයි.

දීඝායු ඔහුගේ නම නොවේ! නමෙන් එක අකුරක් විතරක් අරගෙනය ‘දීඝායු’ හදා ගත්තේ. (‘තණමල්විල කොල්ලගෙ යටිබඩ’ පෝස්ටු ලියනකොට ‘දීප්ත’ නම  මේ පෝස්ටුවලට පාවිච්චියට ගත්තොත් හොඳ නේදැයි හිතුණේය. ඒත් හිතට දැනුණේ මදි-මදි වගෙය. මෙන්න දැන් කුමාරයෙක්ගේ නමක්... කල්පනාවට ඇවිත්.... දීඝායු! 
නම ගම්භීරය; ප්‍රතාපවත්ය; අභිමානවත්ය.... ඔහුටම ගැළපෙන්නේය.)

‘දාහතර වෙද්දී’ කියලා පෝස්ටු කිහිපයක් ලියන බව මගෙන් කියැවුණේ 2019 දීය.
මේ postsවලට ‘දාහතර වෙද්දී’ කියන නම හිතට ඇවිත් තිබුණේ එච්චර කාලයකට කලින්ය.
1968 දීඝායුව මුණ ගැසී අවුරුදු දෙකකට පසු උපන් අපේ බඩා මල්ලාට
දීපාල්’ කියා නම තියන්නටත්, 1973දී උපන් චූටි නංගිට ‘දීපානි’ කියලා නම් කරන්නටත් මේ ලියන්නා වග බලා ගත්තේ දීඝායුව සිහි වෙන්නටය!
(එහෙම කළේ ඇයිදැයි කියන්නට වෙන්නේ නං තව ඉස්සරහදීය.)
 

තවම trip එක පටන් ගත්තා විතරය.
දවස් දාහතරෙන් පළමු දවසවත් හමාරවී නැත!

අපේ පැදුරු එළා ගත්තේ එක පෙළටය; බිත්තිය අයිනට වෙන්නටය. කොට්ටය අද්දරින්ම එකිනෙකාගේ ඇඳුම් බෑග් තියාගන්නට වුණේ වන්දනාවේ ගියාම වාගෙය. බුවෙනකබා- විද්‍යාකර පැදුරු දොළහට කිට්ටුවෙන්ම පැදුරු එළමින් හිටි සීදේවී පාට ළමයෙකු මිතුරු හිනාවක් මට තෑගි කළේ ඒ අතරේය.

මළ ගෙදරකට ගියත් ශෝක මූඩ් එකෙන් ඉන්නට මං කැමති නැත. මං ඕනෑම විටෙක ඉන්නේ හිනාවෙන්න බලාගත් ගමන්ය. අනේ, මා මැරෙන මොහොතේත් මගේ මුවේ සිනාවක් තිබේවා!

අපේ බඩා මල්ලියාට ‘දීපාල්’ නම තියද්දීත්, චූටි නංගීට ‘දීපානි’ නම තියද්දීත්...

මමත් ප්‍රතිසිනා පෑවෙමි. ‘ඔයාලා කොයි ඉස්කෝලෙන්ද?’ කියලාත් ඇසුවෙමි.
“මරදානේ...” ඒ ළමයා කිව්වේ මුස්ලිම් ඉස්කෝලයක නමකි. “මං වසන්ත...” පාසලේ නම කිව්වාට පස්සේ ඔහු කිව්වේ තමන්ගේ නමයි.

“මං නිමල්....” ඊළඟට අපේ විස්තර. එතකොටම දීඝායුත් එතනට ආවේය. “වසන්ත. මෙයාත් මහරගම බුවෙනකබාවෙන්... මෙයා දීඝායු!” මට කියැවුණේ නිකම්මය. වසන්තගේ විස්තරත්...

“හලෝ වසන්ත... Glad to meet you!”
අම්මට සිරිගජ! දීඝායු ඉංග්‍රීසිත් දන්නවා වගෙය. ඒ විතරයැ? වසන්තට කතා කළේ අතට-අතත් දෙන ගමන්ය. එයා පෝසත් පවුලක කොල්ලෙක්ද?

දීඝායුගේ නම මුල් කොටගෙන අපේ පවුලේ බාලයන් දෙන්නා-  දීපාල්, දීපානි වුණෝය. වසන්තත් එහෙම සදාතනික මතකයක් වුණේය. ඒ දීඝායුටත්, මටත් රහස් භාෂාවක් උගැන්වීමෙනි.

එහෙම කළේ ඒ තකහනියෙම නොවේ. අපේ trip එක ඉවර වෙන්නට කලින්ය. ඒත් අදම මේ තකහනියෙම ඒ විස්තර ලියන්නට හිතෙයි!

පියසිරි ප්‍රින්ටින් සිස්ටම්ස් ආයතනයේ මුද්‍රණ කළමනාකරු ලෙසින් සේවය කරමින් හුන් අවදියේ, ගොඩගේ ආයතනය වෙනුවෙන් පළ කෙරුණු පොතකි ‘ලේඛන පුරාණය’. 

ෆුල්ස්කැප් පිටු 500ක අත් අකුරින් ලියා තිබුණු ඒ පොත ‘රාජ්‍ය ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ’ ඓතිහාසික අත් පිටපත් කමිටුවට බාර දීලා තියෙනවා.... පොත හොඳ එකක්ද කියලා බලන්නට 1973 දී අනුකමිටුවකට පැවරිලා.
දන්නවනේ සිරි ලංකාවේ හමස් පෙට්ටි ගැන..... ඒ පොතත් එයින් එකකට ගිහින්.
1992 දී ‘මේ වගේ ග්‍රන්ථයක් මුද්‍රණද්වාරයෙන් පළ නොවීම මදිකමක්’ය කියලා කියපු ආචාර්ය ආනන්ද ගුරුගේ මැතිතුමා ‘සංස්කෘතික අමාත්‍යාංශය’ට කියලා, ඒ පොත ඇමැතිතුමාටත් යොමු කරලා. 2005 වෙනකලුත් වැඩේ කෙරිලා නෑ!

මම කියල දෙන්නං රහස් භාෂාවක්... ඒක දන්නෙ අපි තුන් දෙනා විතරයි....

හා, හා. කලබල වෙන්න එපා.

කියාගෙන යන 1968 trip එක ගැන අමතක වෙලා නන්දොඩවනවා නෙවෙයි, හොඳේ. එතනට එනවා. ඒත් කිරිබුදු අප්පච්චියේ, ගන්දර පී.ඩී.ඇස්. වීරසූරිය මහත්තයාගේ ‘ලේඛන පුරාණය’ පොතේ පෙරවදන කියවද්දී, කවදා හරි මේ  විස්තර ඔයාලටත් කියනවාමයි කියලා හිත හදාගෙනයි හිටියේ.
අනෙක,
පොත් කරුමාන්තේ ගැන වගතුගත් කොහොමද අමතක කරන්නේ? 

වීරසූරිය මහත්තයා නොඑන ගමන් ගිහිනුත් කාලෙකට පස්සේ, 2006 අවුරුද්දේ තමයි ඒ පොත ‘ගොඩගේ ප්‍රකාශන’යක් විදිහට එළි දැක්වෙන්නේ.

ඒ පොතේ 71 වෙනි පිටුවේ මෙහෙම දෙයක් තියෙනවා.
ඉලක්කම් හෝඩිය
රහස් ලිපි ලිවීමට ‘ඉලක්කම් හෝඩිය” ප්‍රයෝජනවේ.’

“අපේ යාළුකම දිගටම තියෙන්න ඕනෑ. මාස දෙක-තුනකට සැරයක්වත් ලියුමක් ලියන්න බැරි නං අපේ යාළුකමෙන් මොකක්ද ඇති වැඩේ?” වසන්ත අපෙන් ඇහුවේය.
“මම කියල දෙන්නං රහස් භාෂාවක්... ඔන්න ඒක දන්නෙ අපි තුන් දෙනා විතරයි.... හරිද.... වෙන කාටවත් කියල දෙන්න එපා.... එච්චර අමාරු නෑ, අපි ඒකෙන් ලියුම් ලියා ගනිමු! එතකොට වෙන කාටවත් ඒවා කියෝගන්නත් බෑනෙ.”

‘දීඝායුත්, මමත් හොඳ ගෝලයෝ වීමු’ කියනවාට වඩා මෙතනට වඩාත් ගැළපෙන්නේ ‘වසන්ත හොඳ ගුරුවරයෙක් වීය’ කියන එකය.

එතකොට වැඩිම වුණොත්, අවුරුදු පහළොවක- දාසයක හිටින්නට ඇති වසන්තට ඒ භාෂාව ඉගෙන ගන්නට ලැබුණේ කොහෙන්ද? ඊටත් අවුරුදු පහකට පස්සේ ලියා හමාර වුණු පොතක කතුවර වියතෙකුට මෙවැනි සිල්ලර බාසාවක් හමු වුණේ කොතනකදීද? කවුරුන් කාගෙන් දැන ගත්තාද...... මට පුදුම හිතුණේ පොතේ 71 වෙනි පිටුවේ ඊළඟ ටික කියෙව්වාමය.

මෙවැනිම රහස් ලේඛනයක්; සඟවා ලියූ නමක් මගේ ඇහැ ගැටුණේය. ඒත් පොතකිනි. මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ මකරන්දගීත....
එයට අනුව ‘අ, ඉ, උ, එ, ඔ, ක, ග, ච, ජ, ඤ, ට, ඩ, ණ, ත, ද, ප, බ, ම, ය, ර, ල, ව, ස, හ’අකුරු 24 ට පිළිවෙලින් ආදේශ කෙරෙන්නේ 1 සිට 24 දක්වා අංකයන්ය. සිංහල භාෂාව ලියද්දී වගේම ඒ ඒ ඉලක්කම්වලට ඉදිරියෙන්, පසුපසින්, උඩින් හෝ යටින් ‘පිල්ලම් යෙදෙයි.

‘1=අ,  1ා=ආ,  1ැ=ඇ,  1ෑ=ඈ,  2=ඉ,  2ී=ඊ,
3=උ,  3ෟ=ඌ,  4=එ,  4්=ඒ,  4ෙ=ඓ,  5=ඔ,  5්=ඕ,
6=ක,  6ා=කා,  6ැ=කැ,  6ෑ=කෑ,  6ි=කි,  6ී=කී,  6ු=කු,  6ූ=කූ;
මේ නයින් අක්ෂර යෙදිය යුතු පටිපාටිය අවබෝධ විය යුතුය. මහා ප්‍රාණාක්ෂර භාවිතය මෙහිදී අවිද්‍යාමානයි. ණ- න- ළ- ල වෙසෙසෙක් නැති.’

මේ ලියන වහු පැටියා ඒ දවස්වලත්, අමුතු දේවල් පිළිගන්නට සැදී-පැහැදී හිටි එකෙකි.

ඒකා පැය කිහිපයකදීම වසන්ත ඉගැන්වූ අර ‘රහස් බස’ මනාව ලියන්නට ඉගෙන ගත්තේය.
“ෂා... මරුනෙ නිමල්! දීඝායුත් පමුණුවේම ඉන්න හින්දා ඔයාලා දෙන්නට නං ලියුම් මොකටද. මීට පස්සේ හැම තිස්සෙම හම්බ වෙන්න පුළුවන්නෙ. මට තමයි ඉතිං.... ඔයාල මරදානට එනවා නං මට කියලා එවන්න..... මම නොවැරදීම ඔයාලව හම්බ වෙනවා....
දීඝායු, ඔයාට නිමල්ගෙන් අහගෙන හරි තව ටිකක් මේ බාසාව ලියන්න පුරුදු වෙන්න වෙයි!”

පසු කලෙක මෙවැනිම රහස් ලේඛනයක් මගේ ඇහැ ගැටුණේය. ඒත් පොතකිනි. මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ‘මකරන්ද’ ගීත පොතෙනි. හරියටම කියනවා නං, ඒ පොතේ පිදුමෙනි:

කවුද උඹට කතා කළේ.... කණ පලා ගන්නෙ නැතිව පලයං xත්තො!

ඉතිං, ආයෙමත් බණ්ඩාරවෙල සීවලී විද්‍යාලයට ගියාම මතක් වෙන්නේ එදා නින්දට ගිය වෙලාවේ දබරයයි!
ඒ ශාලාවේ නිඳා ගත්තේ සිසුවන් පමණකි. (ගුරු භවතුන්ට නවාතැන් පිණිස වෙනත් ශාලාවක් පිළියෙල කොට තිබුණි. යාන්තමට මතක හැටියට ඔවුන් සඳහා නිඳන ඇඳන්ද සූදානම් කර තිබ්බේ ඒ ශාලාවකය.)

“බට්ටො.. උඹ නිඳා ගන්න වරෙන් මගෙ ළඟට!” රණවක කෙළවරේම පැදුරක හාන්සිවී ඉඳිමින් මට කිව්වේය.

“මං නිඳා ගන්නේ මෙතැන... මෙයාලත් එක්ක.” මගේ ළඟින්ම හිටි දීඝායුත්, වසන්තත් පෙන්නමින් මම රණවකට උත්තර බැන්දෙමි. (රණවකත් පියසිරි එක්කලා කැඩෙටින් කළ යහළුවෙකි.)
“එහෙමද? උඹ උන්ටද දෙන්න හදන්නේ....” රණවක අවලම් හිනාවක් මුහුණට එකතු කර ගනිමින් කීවේය. “... ඔය කැහැට්ටාට අරූ ළඟ ඉන්න ඇරලා, උඹ මෙන්න මෙහෙට්ට වරෙන් බට්ටො!”
 

ඒකට නම් උත්තර දුන්නේ දීඝායුයි. “චී මචං... කැත කතා කියන්නෙපා....”
“කවුද උඹට කතා කළේ.... කණ පලා ගන්නෙ නැතිව පලයං xත්තො!” රණවක කිව්වේ රවා බලන අතරතුරේය.
ඔහුගෙන් තවත් කුණුහරුප දෙක-තුනකුත් කියැවුණේය.

වසන්තත්, දීඝායුත්, මාත් සූදානම්වී හිටියේ එක ළඟ පැදුරු තුනක නිඳා ගන්නටය. අපේ ඉස්කෝල තුනේ උදවියට පැදුරු එළලා තිබුණේ එක ළඟින්මය. ටක්කෙටම ඒ ඒ ඉස්කෝලවල ළමයින් වෙන-වෙනම නිඳාගත යුතුම යැයි නීතියක් පනවා තිබුණෙත් නැත.
බුවෙනකබාවේ ළමෝ වසන්තටත් දීඝායු ළඟ පැදුරකට එන්නට ඉඩ සලසාදී තිබුණාහ.

ආ-ගිය තැන්වලිනුත් තුන-හතරක් විතරය....

“දීඝ.... අනේ රණ්ඩුවකට පැටලෙන්න එපා!” වසන්ත කෙඳිරුවේය. එතකොටත් දීඝායු හිටියේ දත්මිටි කමිනි.
“පරයා! මං ඌව අල්ල ගන්නංකො පස්සෙ...”

‘තිත්තිර ජාතකයේ’ මහ විසල් නුගයක් ළඟ හිටි වටු, වඳුරු, ඇත් යහළුවන් තිදෙනෙකු ගැන කියවෙයි.
අප තිදෙනාත් ඒ  වගෙය. එක දවසෙන්ම; පැය කීපයක් තුළදීම; මිතුරුවී හමාරය. දීඝායු අපේ නියමුවා බවට පත්ව තිබුණෙත් කිසිම සම්මුතියකින් නොවේ, නිකම්මය. වයසෙන් වැඩිකමක් නොවේ, එදා අපට බල පාන්නට ඇත්තේ. පෙනුමය!
දීඝායුත් එක්ක බලද්දී වසන්තත්, මාත් දෙන්නාම වටු කුරුල්ලන්ය!

රණවක නිහඬ වුණේය. අපේ ඉස්කෝලෙන් ගිහින් හිටි- අපේම පන්තියේ දෙතුන් දෙනා රණවකට මොන-මොනවාදෝ කියනවාත් අපි දුටුවෙමු.

එදා රාත්‍රියේ අප තිදෙනාම නිඳා ගත්තේ එක ළඟ පැදුරු තුනක වැතිරීගෙනය. ගොඩ වෙලාවක් තිස්සේ මුණු-මුණුවෙන් කොඳුරා ගනිමින් ඉඳලාය.

මෙච්චර දේවල් හිතේ කෙටී ඇතත් සමහර දේවල හාන්කවිසියක්වත් මට මතක නැත. ඒ දවස් දාහතරේ ආහාර-පාන ගත්තු හැටි මට මතක නැත. ආ-ගිය තැන්වලිනුත් තුන-හතරක් විතරය මතක තියෙන්නේ....

ඒ රාත්‍රිය රණවකට මතක තියෙනවා ඇත්තේ කොහොමද?
අහගන්නට ඉඩක් ලැබෙනවා නං.... 

11 comments:

  1. අද කතාව එක දිගටම කියෙව්වා. කමෙන්ට් බලන්න ආයෙ එන්නම්. කියවගෙන යද්දි මොකක්ද අහන්න හිටියා, අගට යද්දි දැන් ඒක මතක නෑ නෙව? කතාවේ අවිලක් නොව, ඒ අපේ හැටිය.

    ReplyDelete
    Replies
    1. අනේ කමෙක් නෑ - සිරි සැප වේවා....

      Delete
  2. අනගාරික ධර්මපාල බයොග්‍රෆි එකක් ලියලා ආපහු ඒක සංශෝධනයකලයි කියන්නෙ ආනන්ද ගුරුගේද?

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් මට දැනගැනීමට ලැබිලා නෑ Pra Jay මහත්තයෝ, බලමු- තව දන්නා අය ඇතිනේ.

      Delete
  3. මට තියන ප්‍රශ්නේ,
    විද්‍යාකරේ ළමයි බාරව ගිය ආනන්ද අයියා/සර් අනිකුත් ගුරුවරයින් සමග ජාම බේරා ගත්තේ කොහොමද??
    ඒ කාලේ, ගුරුවරු දෙන්නෙක් හම්බ උනාම,
    උගන්වන්නේ මොනවද?
    ට්‍රේනිං ගියාද?
    බැඳලද?
    ළමයි ඉන්නවද?
    ඊළඟට,
    සිගරට් එකක් බොනවද?
    තව ටිකක් වෙලා කතා බහ කරනකොට,
    රෑට කන්න ඉස්සෙල්ලා මොනවා හරි කරනවද??
    ඔතන තියෙන්නේ ප්‍රශ්න ලැයිස්තුවෙන් බොහොම ටිකයි. ගුරුවරයෙක් නොවෙන කෙනෙකුට, ඔය ටිකට උනත් පටලවා ගන්නේ නැතිව උත්තර දෙන එක ලේසි නැහැ.

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි සෑම්, අද වෙනතුරු ඒ පැත්ත ගැන මට හිතිලා තිබුණේ නෑ. හැබැයි දැන්මම කිව්වට කමක් නෑ, ආනන්ද අයියා නියමෙට එයාගේ ගුරු භූමිකාව රැඟුව බවයි දැන් බලද්දී තේරෙන්නෙ.

      එයාගේ ගතිය නිසාද- පෙනුම නිසාද මන්දා අපි ආනන්ද අයියාට ටිකක් බයෙත් එක්ක හිටියේ. එයාගේ මල්ලී එක්ක තරම්වත් කතා කරලා නෑ; ඊට පස්සෙවත්. හැබැයි මිනිහා හෙණ මීටරයක් වෙන්නම ඇති තමයි....

      Delete
    2. උත්තරේ ලිව්වට පස්සේ මතක් වුණේ, අපේ සුනිලුයි මායි ගෙදරින් පැනලා ගිය වෙලාවේ-දුන්හිඳදී ගමේ මිනිසුන්ට අහුවෙලා ප්‍රශ්න අහද්දී මාත් ඒවාට උත්තර දීලා බේරුණේ....
      https://nidigepanchathanthare.blogspot.com/2019/07/blog-post_7.html
      හැබැයි ඒ පැයක් විතර වෙලාවක්.

      ආනන්ද අයියා දවස් දාහතරක්!

      Delete
  4. Replies
    1. මොකෝ, දෙමුහුම් වෙලා වගේ?

      Delete
    2. විභාගේ තමයි අපේ අභාගේ

      Delete
    3. දුක සැප නිති පෙරළේ -රිය සක ලෙස ලෝකේ....

      මං හිතුවේ විභාගේ වැඩ ඉවරයි කියලා. ඒවා මතු වැඩ වෙන දේවල්නේ ඩ්රැකී.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්