li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Monday, September 20, 2021

හිනා තවත් හිනා - පළමුවෙනි කොටස

එහෙනං පොරොන්දුවක් ඉෂ්ට සිද්ධ කරන්නයි ලැහැස්ති වෙන්නේ.

මේ දවස්වල හිත සැහැල්ලු කරන දේවල් තමයි අහන්න ඕනි; කියවන්න ඕනි; බලන්න ඕනි. හිතන්න ඕනිත් එහෙම දේවල්. එහෙමයි තතු දත් අය උපදෙස් දෙන්නේ!

හිනා වෙන එක සැහැල්ලු වෙන්න හොඳම ක්‍රමයක්ලු. සිනාව හිත වගේම ලේත් පිරිසුදු කරනවය කියන්නේ.
හැබැයි, ‘සිනාසී තර වෙනු’ කියන කතාව නං අදට වලංගු නැහැ වගේ. දැන් කාලේ මහත-දෙහෙත අයව රූමත් අය විදිහට නෙවෙයිනේ දකින්නේ. මං වගේ මිට්ටන්ට වුණත් No place! අඩි 5 1/2 කටවත් වැඩිය උස වෙන්න ඕනි, slim වෙන්නෝනි... සුදු වෙන්න ඕනි.
පිස්සුද මන්දා, මට නම් හිතෙන්නේ ‘ලස්සන තියෙන්නේ බලන කෙනාගේ ඇස් දෙකේ’ කියලමයි.  

ඉස්සර නං ‘ඇඟ මහත් වෙන්න මොටද බෙහෙත් බොන්නේ - කෝ හිනා වෙන්න හිනා වෙන්න එතකොට තර වෙයිනේ’ කියලා බොහොම විනෝදබර- නැටවෙන අපූරු සිංදුවකුත් තිබ්බා.

මක් කිව්වා? අහල නෑ.... ඔන්න එහෙනං මේං මේ වචන උඩින් click කරලා සිංදුව අහලා ඉන්නකෝ, කැමති නං. 

ංආ නෝනා මහත්තුරුනේ, එහෙනං පොරොන්දුවක් ඉෂ්ට සිද්ධ කරන්නයි ලැහැස්ති වෙන්නේ. ඉස්සෙල්ලා මේ කතාව කියවලා ඉඳිමුකො, විස්තරේ කියන්න.

1. තාත්තාට අපලයි!

සල්ලි හම්බ කරන්නම නැහි-නැහී හිටපු සේතං මුදලාලි කසාද බැන්දේ ඉහ-නිකට පැහෙන්න ගත්තම. ඒත් මුදලාලිගේ වාසනාවට හම්බ වුණේ සිරිදේවි වගේ ළමිස්සියෙක්. ඒ ළමිස්සී මුදලාලිව බැන්දේ මුදලාලිගේ වස්තු කන්දරාවට තණ්හාවෙන්ය කියලා රට්ටු කිව්වට මුදලාලි ඒවා කනකටවත් ගත්තේ නෑ.

ඔහොම යද්දී ඔන්න මුදලාලිගේ නෝනාට පුතෙක් උපන්නා, කුළුඳුලේම. මුදලාලිගේ ඉහේ මලක් පිපුණු ගාණයි!

කීය ගියත් ඒ මනුස්සයා ලවාම බේබිගෙ උපන් වෙලාව බලවගමු!

“මුදලාලි මහත්තයා, බේබිගෙ වේලාපත්කඩය හදවා ගන්න නියම මනුස්සයෙක් ඉන්නවා. කියන ඒවා අකුරටම හරි යනවා. කීය ගියත් ඒ මනුස්සයා ලවාම බේබිගෙ උපන් වෙලාව බලවගමු!” මුදලාලිගේ ගෙදරම නැවතිලා ඉඳං, කාර් එක එළවන තරුණ රියැදුරා මුදලාලිට යෝජනා කළා.

මුදලාලිත් කැමති වුණා. දෙන්නා ගමනටයි ලැහැස්තිය. එතකොටම මුදලාලි නෝනා දිග බඩු ලැයිස්තුවකුත් අරගෙන දුවන් ආවා.

“ඔයාලා වැඩිය පරක්කු වෙන්නෙ නෑනෙ.... මේවත් අරං එන්න එන ගමන්...”

‘හොඳයි!’ කියලා ආවට මොකද, හඳහන් බලන තැන දිග පෝලිමක්.

“පේනව නේද මුදලාලි. ගොඩ දුර ඉඳලා මේ සමහරු එන්නෙ... මනුස්සයගෙ වැඩ කිරි ගහට ඇන්නා වගෙ නිසා!” ඩ්‍රයිවර් සිරිපාල මුදලාලිට කිව්වා.

“ඒ වුණාට සිරිපාල, මේ පෝලිමේ ඉඳලා එනකොට නෝන මහත්තයට ගේන්න කියපු බඩු ගෙනියන්න පරක්කු වෙයිනෙ.” මුදලාලි විස්සෝපයෙන් කිව්වා.

“මුදලාලි මහත්තයා නැවතිලා වැඩේ කර ගන්න. මං ඔය බඩු ටික ගෙනිහින් දීලා ආපහු එන්නං....” සිරිපාලගේ යෝජනාවට සේතං මුදලාලිත් කැමති වුණා. සිරිපාල ගියා.

පෝලිමේ ඉඳලා සේතං මුදලාලිගේ වාරෙත් ආවයි කියමුකෝ. හඳහන් බලන කෙනා ඇඳලා, ලියලා, ගැණල- ගැණලා කියාපු දෙයින් සේතං මුදලාලිගේ හිත චාං-චඃ වෙලා ගියා.

“මේ උපන් වෙලාවේ හැටියට පියාට අපලයි.. හොඳටෝම අපලයි!”

“ඈ ගුරුන්නාන්සේ, තව පොඩ්ඩක් බලනවද තරහ නැතිව...” සේතං මුදලාලි මුහුණ නරක් කර ගෙන යෝජනා කළා.

මේ මොහොත වෙනකොට මේ ළමයාගේ පියා ජීවතුන් අතර ඉන්නවා නංමම මගේ කන කපලා බල්ලට දානවා.

“තව පොඩ්ඩක් නෙවෙයි, ශේෂයක්වත් බලන්න දෙයක් නෑ. මේ උපන් වෙලාවේ හැටියට මේ ළමයාගේ පියාට හොඳටම අපලයි... මාරක අපලයි! මේවා මං කියන්නේ ඉරිසි භාවිතාවේ හැටියට. මේ මොහොත වෙනකොට මේ ළමයාගේ පියා ජීවතුන් අතර ඉන්නවා නං, මම මගේ කන කපලා බල්ලට දානවා.” ගුරුන්නාන්සේ පුපුරා හැලුණා.

මුදලාලිට ඊටත් එහා කේන්තියි. කේන්තිය පිටම මුදලාලි සිරිපාල ආපහු එනතුරුවත් නොඉඳ ටැක්සියකින් ගෙදර ගියා.

ඒ යනකොටයි දැක්කේ, මුදලාලිගෙ ගේ දොරකඩදීම කාර් එක හැප්පිලා. ඩ්‍රයිවර්  සිරිපාල එතැනම මැරිලා.

2. දුර හා ළඟ

ගැහැනුන් එතරම් ‘දුරට’ විශ්වාස කළ නොහැකි යැයි පිරිමි කියති.

පිරිමින් එතරම් ‘ළඟට’ විශ්වාස කළ නොහැකි යැයි ගැහැනු කියති.

මීට කලිනුත් ‘නිදිගෙ පංච තන්තරේ’ පෙරළන ඇත්තෝ නං දන්නවා ‘රතු පාටින් තියෙන කොටස් ටික’ -හිනා තවත් හිනා- පොතෙන් උපුටා ගත්තු ඒවා බව. ඒ දැනුම් දීම අලුතින් මෙහාට එන පාඨක භවතුන් වෙනුවෙනුයි!

3. රිදී ජුබිලි තෑග්ග

ඒ ඔවුන්ගේ විවාහයේ රිදී ජුබිලියයි.

“අදට අපි බැඳලා අවුරුදු විසිපහයි. ඔයාට මොනවද ඕනේ?” සැමියා බිරිඳට කිව්වේය.

“ආනේ.... ඔයාට ඒක හොඳට මතකයි නේද? ම්... ම්....” හොඳින් කල්පනා කළ බිරිඳ මෙසේ කීවාය. “... ඔයා අද මාව කොහාට හරි එක්කං යන්න!”

“හරි. ඔයාව කොහාටද එක්ක යන්න ඕනේ?”

“ම්... ම්...මං මෙච්චර කාලෙකට නොගිය දිහාවකට...” බිරිඳ කීවේ තොඳොල් වෙමිනි.

“එහෙනං ඩාලිං, යමු අපේ කුස්සියට!”

පිස්සුද යකෝ! අපේ තාත්තා සිරිපාල. සීයගෙ නම නං මාටින් තමයි. උන්දෑ ගැරේජ් එකක්...

ඔන්න ‘හිනාවෙන්න කියවන්න’ පොත් පෙළේ දෙවෙනි පොතෙනුත් කතන්දර තුනක් ඔයාලට කියවන්න සැලැස්සුවා! මං ඉතිං පරණ දේවල් වගේම නවීන දේවලුත් රස විඳින මනුස්සයානේ. මේ අලුත් කතාවක්. කියවලා බලන්නකො!

අටවන මාටින් පරම්පරාව

“ඒයි! උඹලගෙ සීයාගේ නම මොකක්ද බං?”

“අපේ සීයට තමයි අටවන මාටින් කියන්නේ!”

“අම්මට සිරි, උඹල රාජකීය පරම්පරාවක්නෙ අඩෝ! අපිට කිව්වෙවත් නෑ. එතකොට උඹේ තාත්තා නවවන මාටින්... නේහ්”

“පිස්සුද යකෝ! අපේ තාත්තා සිරිපාල. සීයගෙ නම නං මාටින් තමයි. උන්දෑ ගැරේජ් එකක් කරන්නේ. හදන්න එන වාහන සේරම අටවලා යවන හින්දයි ‘අටවන මාටින්’ කියන්නේ!”

යාන්ස්; හිනා කතන්දර ලියනකොට තියෙන හොඳේ තමයි, තමන් දන්නා එහෙම කතන්දර ලියල එවන්නට කියවන රසික ජනතාවටත් හිතෙන එක.
‘හිනා වෙන්න හිනා’ posts මාලාවේ comments අතරේ එහෙම ලියලා එවපු කතන්දර කොච්චරයිද? මේ පෝස්ටුවලටත් එහෙම ‘පෙරාපු රත්තරං’ වගේ ‘යාන්ස්’ ලියා එවනවා නේද? 

පෙරන කියද්දී මතක් වුණේ, මේ ලැයිස්තු කතාව:
අට ආකාර පෙරන්නෝ

1. තුන් වරක් පෙරන්නා: තෙවරප්පෙරුම
2. අල දමා පෙරන්නා: අලහප්පෙරුම
3. ආඩම්බරයෙන් පෙරන්නා: මාන්නප්පෙරුම
4. මෝඩ විදිහට පෙරන්නා: පොන්නප්පෙරුම

සුමනසිරි පිටිසරබද ගොවිපොළකට ගොඩ වැදුණේය.

5. වීරයෙක් වගේ පෙරන්නා: වීරප්පෙරුම
6. ඩියුටිය විදිහට පෙරන්නා: කාරියප්පෙරුම
7. ඉල ඇදෙන්න පෙරන්නා: ඉලේපෙරුම
8. අව්වේ පෙරන්නා: සූරියප්පෙරුම

ම් ම් ම්..... අද කියාපු දේ හෙට වෙනකොට මතක නැති කරලා, කටේ නරි වාදම් දොඩමින් රෙද්ද පල්ලෙන් 'පෙරා ගන්න' වාචාලයන්ට කියන නමකුත් තියෙනවද කියලයි මං මේ කල්පනා කළේ, මෙතැනටම එකතු කරන්න.... එහෙම අය හිටියට එයාලට වෙනම නමක් නෑ නේද?

ඔන්න ආයෙමත් පොතට.

4. පුදුමයි නේන්නං!

ඉහළම පෙළේ කෘෂිකර්ම උපාධියක් ලැබූ සුමනසිරිට කෘෂිකර්ම අමාත්‍යංශයේ උපදේශක තනතුරක් ලැබිණි. ඇමැතිතුමා සමඟ ක්ෂේත්‍ර චාරිකාවක නිරත වෙමින් සිටියදී සුමනසිරි පිටිසරබද ගොවිපොළකට ගොඩ වැදුණේය. එහි සිටියේ මහලු ගොවියෙකි.

“අයියෝ, සීයගෙ ගොවිපොළේ ඔක්කොම තියෙන්නේ හණමිටි කාලේ වැඩනෙ. එහෙම බෑ. එහෙම බෑ. නූතන ක්‍රම අනුගමනය කරන්න ඕනෑ. දැන්... මේ ගහෙන් සීයට පුළුවන්ද අලිපේර ගෙඩි දහයක්වත් ගන්න?”

“බැහැනෙ මහත්තයෝ!”

“ඕකනෙ මම කිව්වේ.... හොඳ රසායනික පෝරක් දැම්මොත් නම් මේ ගහෙන් අලිපේර ගෙඩි සිය ගාණක් කඩා ගන්න පුළුවන් වෙයි!” සුමනසිරි ආඩම්බරයෙන් කීවේය. “එතකොට සීයටම පුදුම හිතෙයි!”

කට ඇරියොත් මෙතැනම බාවනවා!

“පුදුම නොවී ඇහැකිද රත්තරං මහත්තයෝ? කොහෙද මේ සැපතිල්ල ගහේ අලිපේර හැදෙන පෝර ජාතිය ගන්න තියෙන්නේ?”

5. මොනවා කළත් ඉවසගෙන ඉන්න

‘අති භයානක මිනීමරුවෙකු හා මංකොල්ලකාරයෙකු වෙන චණ්ඩි සුදා අද සන්ධ්‍යාවේ සිර ගෙදරින් පැනගිය බව වාර්තා වෙයි.’

ප්‍රවෘත්ති නිවේදිකාව ඒ කොටස කියද්දීමයි ජනේලේ ඇරුණේ. කිත්සිරියි දමයන්තියි ජනේලය දිහාවට හැරුණේ රූපවාහිනී ප්‍රවෘත්ති බැලිල්ල පැත්තක තියලා. ජනේලේ ඇරිලා, ජනෙල් රාමුව මැද්දෙන් පෙනුණේ චණ්ඩි සුදාගෙ මරුමුස් මූණ.

“කට ඇරියොත් මෙතැනම බාවනවා!”

පිස්තෝලයක් මානාගෙන චණ්ඩි සුදා ජනේලයෙන් ගෙට පැන්නා. කිත්සිරිගෙයි දමයන්තිගෙයි උගුර-කට වේළිලා. කෑ ගහන්න ඕනෑ වුණත් සද්දෙ පිට වෙන්නෙ නෑ!

තවමත් හිර ගෙදරට ඇඳගෙන හිටිය ජම්පරය පිටින්ම ඉන්න චණ්ඩි සුදා වටපිට බැලුවා. “ගෙදර තව කවුද ඉන්නේ?”

“කවුරු..ව..ත්... නෑ..” කිත්සිරි හෙමීට කිව්වා.

“බොහොම හොඳයි!”

ඊට පස්සේ චණ්ඩි සුදා අතට අහුවෙච්ච සාරියක්, බෙඩ් ෂීට් එකක් වගේ දේවල්වල උදව්වෙන් කිත්සිරිව පුටුවකට තියලා බැන්දා... දමයන්තිටත් ඒකම කළා.

“මට යකෙක් කන්න බඩගිනියි!”

“අපේ කුස්සියේ කෑම තියෙනවා!” දමයන්ති කිව්වා.

අපි දෙන්නා වෙනුවෙන් ඔයා ඒ ඕනෑම දෙයක් ඉවසාගෙන ඉන්න... හොඳේ!

“පේනවනෙ?” චණ්ඩි සුදා තුවක්කුව වැනුවා.

“මං හොඳට හොඳයි.. තේරුණාද. මීක් කියලා හරි සද්දයක් ඇහුණොත් උඹල දෙන්නටම ඩිෂුම්! ඩිෂුම්!!” චණ්ඩි සුදා වෙඩි තියන හැටිත් රඟපාලා පෙන්නුවා.
ජෝඩුවම ඔළු වනලා තේරුණු බව පෙන්නුවා.

කුස්සියට ගිය චණ්ඩි සුදා කෑම පිඟානත් අරන් ඇවිත් කිත්සිරිලාව පේන මානෙන් වාඩි වෙලා කෑවා.
ඊට පස්සේ දමයන්ති ළඟට ගිහින් එයාගේ මූණටම මූණ ළං කළා. කිත්සිරිට පෙනුණේ  යාන්තමට දමයන්තිව ඉම්බා වගෙයි. ඊළඟට චණ්ඩි සුදා ආපහු ගේ ඇතුළට ගියා.

“කොහෙද අර යකා ගියේ?” කිත්සිරි හෙමිහිට ඇහුවා.
“නාන කාමරේට...” දමයන්ති කෙඳිරුවා.

“දම්මි, ඔයා මොකුත් හිතන්න එපා.
ඌ මහ මිනීමරුවෙක්නේ. අවුරුදු ගාණක් හිරේම ඉඳලා දැන් ඔයාව දැක්කම ඒකට මදන විසේ ගහලා වගේ. මං දැක්කා..., ඌ ඔයාගේ මූණත් ඉම්බනෙ.
ඌ දැන් නාන කාමරේට ගිහින් ඇවිත් ෂුවර් එකටම ඔයාව දූෂණය කරයි.
අනේ ඩාලිං... අපි දෙන්නා වෙනුවෙන් ඔයා ඒ ඕනෑම දෙයක් ඉවසාගෙන ඉන්න ... හොඳේ!” කිත්සිරි බොහොම යාප්පුවෙන් වගේ කිව්වා.

“ඌ මාව ඉම්බ එකක් නෑ.” දමයන්ති කිව්වා.

“හිරේදිවත් ඔයා වගේ සුදු කොල්ලෙක්ව හම්බ වුණේ නෑ කියලා, ඌ ඇහුවා වැස්ලින් කුප්පිය කොහෙද තියෙන්නේ කියල. ඒක ගේන්නයි ඌ නාන කාමරේට ගියේ....
ඔන්න, අපි දෙන්නම වෙනුවෙන් ඔයාට තමයි ඌ මොනව කළත් ඉවසගෙන ඉන්න වෙන්නේ.”

සසර කතරින් එතෙර වෙන්න පුළුවන් නං මේ සයුරෙන් එතෙර වෙන එක....

6. හරි වයස

“එක්දාස් නවසිය හැත්තෑවේ ඉපදිච්ච කෙනෙකුට  දැන් වයස කීයද?”

“උපන්නෙ පිරිමියෙක් නං හතළිස් දෙකයි. ගෑනියෙක් නං තිහක් විතර... නිළියෙක්  නං විස්සසට කිට්ටුයි!”

7. විකිණෙන තරම

අලුතෙන් කවි පොතක් මුද්‍රණය කරවූ කවියාට ඔහුගේ මිතුරෙකු මුණ ගැසිණි.

“දාපං මචං අත! මෙන්න මගේ සුබ පැතුම්. මං දැක්කා හැම පත්තරේකම වගේ දාලා තිබුණා, උඹ කවි පොතක් ගැහුවා කියලා. ඉතිං.... ඉතිං. දැන් කොච්චර විකිණිලාද මචං?” මිතුරා ඇසුවේය.

“තවම නං විකිණුණේ කරේ තිබිච්ච චේන් එකයි, අත් ඔරලෝසුවයි විතරයි... ළඟදීම අතේ තියෙන මුද්දත් විකිණෙයි!”කවියා කීවේය.

8. තමන්ගෙ රැහේ එකා

ත්‍රාසජනක විනෝද චාරිකාවකට එක්වූ ඔව්හු මෝටර් බෝට්ටුවක නැඟී දියඹට ගියහ. අවාසනාවක තරම!
හදිසියේම බෝට්ටුවේ එන්ජිම ක්‍රියා විරහිත විය.

“දැන් මොකද කරන්නෙ?” වෛද්‍යවරයෙකු වූ පළමුවැන්නා අනෙක් දෙදෙනාගෙන් විමසුවේය.

“අපි හබල් ගගහ යමු. සසර කතරින් එතෙර වෙන්න පුළුවන් නං මේ සයුරෙන් එතෙර වෙන එක මහ වැඩක්යැ.” පූජකවරයෙකු වූ දෙවැන්නා ප්‍රශ්නය විසඳුවේය.

“හරි! එක්කෙනා විනාඩි දහය ගණනේ හබල් ගාමු. මාරුවෙන් මාරුවට.” තුන්වෙනියා වූ නීතීඥයා එසේ කියා හබල අතට ගත්තේය.

තිදෙනා මාරුවෙන් මාරුවට හබල් ගසමින් යද්දී වෛද්‍යවරයා අතින් හබල ගිළිහී එය මුහුදට වැටිණි.
‘හරි ජංජාලේ!’ හබල ඈතට පාවී යද්දී වෛද්‍යවරයා කබාය උනා තබා, මුහුදට පැනීමට සැරසුණේ හබල අල්ලා ගැනීමටය.
එවිටම මුහුදෙන් මතු වූයේ මිනී කන මෝරුන් රංචුවකි.

“මුන්ගෙන් මට විතරක් නෙවෙයි, ඔය ගොල්ලන්ටත් තුවාල වෙන්න පුළුවන්! පේනවනෙ.. එහෙම වෙලාවක දොස්තර කෙනෙකුගේ සේවය අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසයි මම මුහුදට නොපනින්නේ....” නිදහසට කරුණු කියූ වෛද්‍යවරයා බෝට්ටුවේ මැදින් වාඩි වුණේය.

“අපොයි ඔව්! සමහර විට මාරාන්තික තුවාල වෙන්න වුණත් ඉඩ තියෙනවා.....අවාසනාවකට හරි එහෙම දෙයක් වුණොත් ඉතිං, අන්තිම මොහොතේ හිත සැනසෙන වචනයක් කියන්න- පව් සමා කරවන්න මගේ උදව්වත් ඕනෑ වෙනවනේ... ඉතිං, මාත් මුහුදට පැනල කොහොමද?” පූජකවරයාත් ආචාරශීලීව කීවේය.

එහෙම කියන්නේ ළිං මැඩි’ මගේ නිරීක්ෂණය අනුවය.

කිසිවක් නොකියූ නීතීඥවරයා කබාය ගලවා තබා, මුහුදට පැන්නේය. මෝරු රංචුව පලා ගියහ. පීනා ගිය නීතීඥවරයා හබලත් රැගෙන ආපසු පැමිණ බෝට්ටුවට ගොඩ වූයේ සතුටෙන් ඉල්පෙමිනි.

“පේනවනෙ! සත්තු සාමාන්‍යයෙන් තමන්ගෙම රැහේ එකෙකුට කරදරයක් කරන්නේ නෑ කියලා.” නීතීඥයා මිතුරන් දෙදෙනාට කීවේය.

ඒ තියරිය වලංගු නොවෙන සත්ත්ව කොට්ඨාශයක්ද ඉන්නවා වගෙය. ලෝකයේ උපහාස කතන්දර වැඩියෙන්ම නිර්මාණයවී තියෙන්නේ ඒ සතුන් පදනම් කර ගනිමිනි. එහෙම කියන්නේ ‘ළිං මැඩි’ මගේ නිරීක්ෂණය අනුවය. එය වැරදි වීමටද ඉඩ තිබේ.

හැබැයි, මේ කතාවත් ඒ සත්ත්ව කොටස පාදක කර ගත්, කලින්-කලට මතුව එන නිර්මාණයකි.

හොඳ වැඩේ!

සඳුදා දවසක පාන්දරින්, සැලූන් එක අරිනකොටම කොණ්ඩේ කපා ගන්න ආවා මනුස්සයෙක්. බාබර් එයාගේ කොණ්ඩය කපන අතරේ කියවුණා, ඒ මනුස්සයා මස් කඩයක වැඩ කරන කෙනෙකු බව. කොණ්ඩේ කපලා ඉවර වෙලා, බාබර් එයාගෙන් සල්ලි ගත්තෙ නෑ.
“ඔයාත් කොච්චර සේවයක්ද මේ ටවුමේ අයට කරන්නේ. මට සල්ලි එපා.... මේක ඔබේ සේවය අගය කිරීමක්!”

ඊළඟ දවසේ සැලූන් එක විවෘත කරන්නත් කලින් අර මනුස්සයා දොර ළඟට වෙලා බලා හිටියා. නිකම්ම නෙවෙයි, අපූරු මස් ගාතයකුත් අරගෙන.

මෙන්න බොලේඊට පහුවදා උදේ අර මනුස්සයා සැලූන් එකට එනවා කේක්පාන්බනිස් තොගයක්....

“බාබර් උන්නැහේ, ඔහේ ඊයේ කරපු හොඳ වැඩේට මගෙන් කෙරෙන අගය කිරීම තමයි මේ!” මස් ගාතය බාබර්ට තෑගි කරමින් ඒ මනුස්සයා කිව්වා.

සුමාන දෙක තුනකට පස්සේ සඳුදා පාන්දරක කොණ්ඩේ කපා ගන්න ආවා තව එක්කෙනෙක්.
“සුබ උදෑසනක්! මම තීරණය කරලයි තියෙන්නේ ඉඳහිට සඳුදා දවසක උදෙන්ම එන කස්ටමර්ට ෆ්‍රී හෙයාර් cut එකක් දෙන්න, සමාජයට මගෙන් දෙන සේවයක් හැටියට... අද ඔබ තමා ඒ වාසනාවන්තයා.”
බාබර් එහෙම කියලා අර මනුස්සයාගෙනුත් සල්ලි නොගෙන, කොණ්ඩේ කැපුවා!

මෙන්න බොලේ, ඊට පහුවදා උදේ අර මනුස්සයා සැලූන් එකට එනවා කේක්, පාන්, බනිස් මල්ලක පුරවාගෙන. “මෙන්න මචං මගෙන්. මං බක්කරේ කෙනෙක්. ඔයා වගේ හොඳ වැඩ කරන අයව තව-තවත් උනන්දු කරවන්න ඕනි! ඒකටයි මේ! මාත් ඔයාව ආදර්ශෙට ගන්නවා.”

තුන්වෙනි වතාවෙත් බාබර් උන්නැහේ තමන්ගේ ‘සමාජ සත්කාරය’ කළා, සඳුදා උදේක.

ඒ අඟහරුවාදා පාන්දර බාබර් උන්නැහේ සැලූන් එක අරින්න එනකොට, එතැන සෙනඟ පොදි කනවා. ඒ මැද්දේ ඉන්නවා, කලින් දවසේ ‘ෆ්‍රී සර්විස්’ එක ලබපු කෙනාත්. බාබර්ව දැකපු ගමන් මනුස්සයා හිනා වෙලා ඉස්සරහට ආවා.

ජය වේවා! ජය වේවා!! අපේ....

“තමුන්නාන්සේට මතකයි නේද මාව. මේ ඔක්කොම මගේ පවුලේ අය, හිතවත්තු, නෑදෑයෝ! ඔන්න මාත් ඔයාගේ සමාජ සත්කාරයට දායක වෙන්න හිතුවා. තමුන්නාන්සේට පුළුවනි නොමිලේම මෙයාල ඔක්කොමලගෙත් කොණ්ඩ කපන්න!” ඒ මනුස්සයා කිව්වා විතරයි, “ජය වේවා! ජය වේවා!! අපේ ........තුමාට ජය වේවා!!!” කියලා අර පිරිවරම ඔල්වරසන් දුන්නා!

ඉතිං, ඔයාලට කෙරුණු මගේ සත්කාරයත්, අදට ඇති වගේ....

හැබැයි, අද නං මම නවතින්නේ බ්ලොගය කියවන හිතාදර ඔයාලට ප්‍රශ්නයකුත් ඉතිරි කරලා. තිත් තියෙන තැනට යොදන්නට සුදුසුම ‘තුමා’ කවුද?

37 comments:

  1. https://www.nytimes.com/1977/10/23/archives/when-fat-was-in-fashion-abundant-flesh-was-a-thing-of-beauty-to.html

    https://www.inuth.com/lifestyle/beauty/this-african-country-thinks-fat-is-beautiful-and-the-reason-will-freak-you-out/

    ReplyDelete
    Replies
    1. මාත් අහල තියනවා ඔය කතාව . ඇමරිකාවේ කළු ජාතිකයන් ගෙන් වැඩි හරියක් මහතා මොකද

      Delete
    2. ස්තුතියි Pra Jay මහත්තයො links වලට.
      කාලෙන් කාලෙට, දේශෙන් දේශයට රුචි අරුචිකම් වෙනස් වෙන හැටි!

      අජිත් මහත්තයට උත්තර දෙන්න ඕනි ඒ ගැන ප්‍රාමාණික දැනුමැතියෙක්...

      Delete
  2. https://www.thenational.scot/news/18822766.petition-end-public-subsidising-mps-food-nears-million-signatures/

    https://www.independent.co.uk/life-style/fashion/features/because-he-s-worth-it-why-hair-matters-so-much-politicians-9045057.html

    ReplyDelete
    Replies
    1. වැට අටවන මාටින්.😷🤔😂🤣

      Delete
    2. ඔහොම යනකොට පටබැඳි නම් කොච්චර විතර තියෙයිද එක-එක්කෙනාට, නරිමොටා උන්නැහේ?

      Delete
    3. නරිමොටා බස්සව ගිලලද, මේ දවස්වල බස්සා පෝස්ට්ස් දාන්නෙ නැත්තෙ.

      Delete
    4. නෑ, නෑ, තාම ගිල්ලෙ නෑ. ලියන්න හිතට කිසිම පිරියක් නෑ. අනුන්ගෙ පාස්ට් කියවන්න, කොමෙන්ට් කොටන්න විතරමයි හිතෙන්නෙ.

      Delete
    5. හිටවන මාටින්- තැන්පත් ජයසේන මැතිතුමා තාම ආයෙ ආවෙ නැත්තෙ මොකද?🤔

      අපේ කොළඹ ගමරාළගෙ රොටි කඩේ පැත්තෙ ගියොත් රොටියක් කොටාබාන්න ඇහැකි.😊

      Delete
    6. ප්‍රින්ස් හෙක්ටර් ඉන්නව

      Delete
  3. Atawana martin is the best

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! ඒක දේශීය කතාවක් වෙන්නැති. වෙන බාසාවකට දාන්නත් බැහැනෙ..

      Delete
  4. සැපතිල්ලා කතාව, අටවන් මාටින් මරු . අර චන්ඩි සුදා කතාව නම් ඉංග්‍රීසි එකක් කලින් කියවල තියනවා

    ReplyDelete
    Replies
    1. ඔව් අජිත් මහත්තයෝ...
      දැන් අහුවෙනවා මේ කතා ගොඩක ඉංග්‍රීසි ඒවා. ඒත් හිනා තවත් හිනා පොත ලිව්වේ 2011, ගැහුවේ 2012. ඒවා මට ඇහිලා තිබුණේ ඊටත් කලින්.
      එතකොට පෙනෙන්නේ ජාලය පරිහරණය කරන උදවිය මේ කතා අපේ උදවියට සිංහලෙන් කියා දීලා තියෙන විත්තියක් නේද?

      Delete
  5. අටවන මාටින් කතාව තමයි මටත් හොඳම එක.

    //‘සිනාසී තර වෙනු’// කියන එක දැක්කාම මතක් උනේ පැසිෆික් දූපත් වල (එහි සිට පැමිණ ඔස්ට්‍රේලියාවේ ඉන්නා) තරබාරු මිනිසුන්. ඔවුන් නම් සිනාසීම කෙසේ වෙතත් කාලා කාලාම තරවෙලා ඉන්න බවයි පේන්නේ.

    ReplyDelete
    Replies
    1. සෑම් මහත්තයෝ, ඉස්සර හිටි ආසියාතික නිළියන් දිහා බලද්දී වුණත් පෙනෙන්නේ මාංශ කල්‍යාණය තිබුණු අයට තැනක් තිබුණු බව නේද?

      ඇත්තටම ආහාර රටාවලුයි, ගන්න විදිහයි දෙකත් මේවාට බලපානවානේ.

      මට මතකයි ජපානයේ සුමෝ ක්‍රීඩකයන්ගේ ඇඟ හදා ගන්නේ නිරන්තර කෑම හා ඒ එක්කම නිදා ගැනීමෙන්ය කියන පුවතක් ගැනත්..

      Delete
    2. ඉස්සර විතරක් නෙවෙයි නේ ද? දැනුත් බලන්ටකො උතුරු ඉන්දියානු නිළියොයි දකුණු ඉන්දියානු නිළියොයි අතර වෙනස. බොලිවුඩ් නිළියො හූනු පැටවු වගේ. කොලිවුඩ් නිළියො තමා ටිකක් අතට පයට අහුවෙන ගානටවත් ඉන්නෙ. නරඹන්නන්ගෙ රුචිකත්වය තමා නේ ද?

      Delete
  6. අටවන මාටින් අලුත් එකක්.
    සැපතිිල්ලාවයි ඩැයිවර කතාවයි හිරකාරයගෙ වෙනස් විදිහකට අහල තියේ. 😃😃

    මරු ලියන විදිහ ඕං...

    ඉඩක් තියෙන වෙලාවක ඇව්ත් යන්න අපේ අහත්.
    https://awanhala.blogspot.com/2021/09/01.html?m=1

    ReplyDelete
    Replies
    1. මාත් ගියා එහේ. නියමයි. ඔහොම යං

      Delete
    2. මහේෂ්, ඔයා මෙතැන දීලා තියෙන link එකට ගියාම පෙන්වන විදිහ ටිකක් අඳුරුයි. ඒත් අවන්හල අඩවියේ 'නිවහන' යටතේ මේ ලිපියම බලනකොට නම් ඒ අඳුරු ගතිය නෑ...
      ටිකක් බලන්නකො මොකද කියලා.

      ම් ම් ... ඔයාගෙත් ලියන රටාව මරුනෙ!

      Delete
    3. ඔව් මටත් එහෙම වුනා. පේජ් එක සම්පූර්ණයෙන් ලෝඩ් වෙන්නෙ නෑ. ලෝඩ් වෙන්න සෑහෙන වෙලාවක් යනවා. එහෙට මෙහෙට කොට, කොට ඉන්න කොට හරියනවා. මොනවා හරි ඇඩ් කරපු, තර්ඩ් පාටි විජට් එකක අවිලක් වෙන්නෙ පුළුවනි. බුරා වගේ කෙනෙක්ගෙන් තමා උපදෙස් ගන්න වෙන්නෙ.

      Delete
    4. මූ මෙතන දාලා තියෙන්නෙ මොබයිල් වර්ෂන් එකේ ලින්ක් එක නෙව. ඒකයි වෙනස් ෆෝමැට් එකක් පෙන්නන්නෙ. ඔය අගින් තියෙන ?m=1 කෑල්ල අයින් කරලා බලාන්ට.

      Delete
    5. අප්පට හුඩු, කිරිගහට කෙල මෝලෙන් ඇන්නා වගේ හරි නෙව? ඔය වැඩේ වෙන ලින්ක් වලත් වෙලා තියෙනව, අවුලක් නෑ , උන්දලෑ ආච්චිලාට කිඹුහුං නං යන්න ඇති.

      හැබෑටම කිරිගහයි, කෙල මෝලයි කියන්නෙ මොනවද?

      Delete
    6. කිරි ගහට කියන්නේ බොහොම වෙලාවට කොස් ගහකට නේද? සුබ වැඩක් පටන් ගන්නා නැකතට කිරි ගහකට කැත්තකින් පහරක් ගහනවා. ඒ කිරි වැගිරීම කිරි ඉතිරීමක් සංකේතවත් කරන්නේ.

      සමහර පලාතක කැති පහර වෙනුවට මෝල් ගස් පාරක් දුන්නාලු. ගහේ පොත්ත තුවාල වුණාම කිරි එනවනේ. ඔය මෝල් ගහට දීපු විශේෂණයක් වෙන්නැති 'කෙළ' වචනේ. එහෙමත් නැතිනං, 'කර ගහ' කිව්වා වගේ හදිස්සියට 'කෙළ මොළෙන්!' කියවිලා උපන් දෙයක් වෙන්නත් ඇති.

      Delete
    7. මම ලැපෙං ලියල පබ්ලිෂ් කලාට කමෙන්ට් කරන්නෙ මොබයිල් එකෙන්. මටත් අමතක වුණා ඒක. සොරි හොඳේ.. 🙏🙏🙏

      ආවට ඉස්තූතියි ❤️
      කිරි ගහක් කිව්වම කොස් ගහ ඇර කිරි වෑහෙන වෙනස් ගහක් වුණත් ගන්නව. අරලිය ගහ වගේ...
      කෙළ මෝල නං දන්නෑ..

      Delete
    8. @DGM,

      කිරිගහට ඇන්නා වගේ හරි කියන්නෙ බොලං, කිරි තියෙන ගස්, ඒ කියන්නෙ කොස් ගස්, අරලිය ගස් වගේ එවුවට ඇන්නොතින් එවුවයින් කිරි එන එක බුදු සුවර් නිසා.

      කෙලමෝලෙන් අනින්නෙ කිරිගස්වලට නෙවෙයි, දොරකඩ ගස් වලට. ඒ අනින්නෙත් කිරි එන්න නෙවෙයි, දොරකට ගහ උඩ දපලා ඉන්න බස්සො බකමූණෝ බිමට වට්ටව ගන්න.

      Delete
    9. මහේෂ්, බුරටිනෝ දෙන්නාටම ස්තුතියි!

      Delete
  7. අටවන මාටින්ට ජයවේවා! ආයෙ එන්නං

    ReplyDelete
    Replies
    1. ජය වේවා!
      අටවන මාටින්ට නෙවෙයි, ආයෙත් එන බස්සා මහත්තයාට.

      Delete
    2. ඔය වගේම මරදානෙ ස්ටේසමේ තියෙනව අටවන වේදිකාව. යන්ඩ නරකයි පැත්ත පළාතෙ.

      Delete
  8. මම කැමති 'තුමා'ගෙ කතාවට. තමන්ට ලැබෙන ඉතාම පොඩි වාසියකට උනත් තමන්ගෙම පන්තියෙම අය පීඩාවට පත් කරන තුමාලගෙ හෙංචයියන් ගැන හොඳට පෙන්නන නිසා. ඒ වගේම තුමාලා එකතුවෙලා මිනිස්සුන්ව පීඩාවට පත්වෙන දේ කරලා ඒවා 'සමාජ සත්කාර' විදිහට පෙන්නීමේ නිසඟ හැකියාව.

    කමෙන්ට්ස් බැටලියන් එක කොහෙ ගිහින්ද (මටත් ඉතින් ඕපදූප හොයන්නෙ නැතුව ඉන්න බෑ).

    ReplyDelete
    Replies
    1. Lotus දැක්කද වැලිගම කනත්තක විවෘත කිරීමේ ඵලකයකට පොලිටික්කන් රොත්ත බුරුත්තකගේ (පොලිටික්කෝ 51 දෙනෙකුගේ) නම් දාලා තිබ්බ පුවත.
      https://www.lankahotnews.net/2021/09/weligama-cemetery.html

      Delete
    2. ඕකෙම වඩා පොෂ් version එක නේද ලෝකෙ ඉහලම විශ්වවිද්‍යාලයක, ඉහලම සම්මණ්ත්‍රණයක ප්‍රධාන දේශනය කරන්න ආරාධනා ලැබිලා කියලා රටවැසියන්ට කියලා පිරිවර සහිතව ගිහිල්ලා සාමාන්‍ය සම්මන්ත්‍රණයක දේශනයක් කරලා එන එක.

      Delete
    3. xජ්ජ නැතිකම සේරටම වඩා ලොකුයිනේ Lotus !

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්