li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Sunday, November 7, 2021

හිනා තවත් හිනා - හත්වෙනි කොටස

නිකමට වගේ සුරතල් සතුන් විකුණන කඩේටත්(මේ ගිරව් නං විකුණන්න නෙවෙයි වගේ පුරුදු කරවලා ඉන්නේ.... දියවන්නා මන්දිරේට යවන්න වෙන්නැති!) 

“බුදු අම්මෝ ඩොක්ටර්, අර පොත් ඔක්කොම වැරදියිනේ! මෙන්න මැරිච්ච මිනිහෙක්ගේ ඇඟෙනුත් ලේ ගලනවා!!” සීසර් කෑ ගසා පිළිතුරු දුන්නේය.

එහෙමයි නේද අපි පහුගිය කොටහ නැවැත්තුවේ... මෙන්න එතැන ඉඳලා.... 

43. ගිරා හපන්කම

විනෝදෙට, කාලේ ගෙවා ගන්න ෂොපින් යන මැදි වියේ නෝනලා තුන් දෙනා නිකමට වගේ සුරතල් සතුන් විකුණන කඩේටත් ගොඩ වුණා.... ඔහේ එහාට මෙහාට ඇවිද්දා; ගණන් ඇහුවා; කඩේ අයිතිකාරයාට දැන් තරහත් එක්ක. ඒත් මක් කරන්නද? ඉවසන්න එපාය.
‘කස්ටමර් ඉස් ද කින්ග්!’

“මේ නාටු ගිරවා කීයද?” එක නෝනා කෙනෙක් ඇහුවා.

“ඩොලර් සීයයි මැඩම්!”

“මූ එච්චර වටිනවය?”

“ඌට ගොඩාක් දේවල් පුළුවන් මැඩම්.”

“ඒ කිව්වේ?” නෝනලා තුන් දෙනාම පැනලා ඇහුවා.
කඩේ අයිතිකාරයා අසුරක් ගැහුවා විතරයි, ගිරවා කට ඇරියා. “කහ- රෝස- නිල්, කහ- රෝස- නිල්, කහ- රෝස- නිල්....”කියලා දිගටම කියාගෙන කියාගෙන ගියා.

“ඌ ඔය කිව්වේ නෝනලා ඇඳගෙන ඉන්න පෑන්ටීස්වල පාට!”

නෝනලා තුන් දෙනා මූණු රතු කරගෙන මුණු-මුණු ගෑවා.

“හරි, හරි. අපි හෙටත් බලමුකො!” කියාගෙන එයාලා පිටත් වුණා.

දෙවෙනි දවසේ එයාලා කඩේ ඇතුළට ආවා විතරයි මෙන්න, ගිරවා කියාගෙන කියාගෙන යනවා. “සුදු- සුදු- සුදු, සුදු- සුදු- සුදු....” එදාත් නෝනලා තුන් දෙනා පරාදයි. ගිරවා හරි බව එයාලා පිළිගත්තා.

සියලු දෙවි දේවතාවුන්නාන්සේලාගේ පිහිටෙන්, අපේ පාලක මහෝත්තමයාණන් වහන්සේලාගේ හොඳටම කෙරුමේ අනුහසින්....

ඔන්න තුන්වෙනි දවසෙත් නෝනලා තුන් දෙනා එනවා. එතකොටම ගිරවා අත්තටුවකින් ඇස් දෙක වහ ගත්තා, ලජ්ජාවෙන් වගේ. ඊළඟට මෙහෙම කිව්වා.

“හොඳටම ක්‍රේල්. ඉත්තෑ කූරු වගේ කෙළින්. තට්ටේටම ගාලා...”

රසවත් කතන්දර කියවනකොට කට වහගෙන නිස්සද්දව ඉන්න ඇහැකි මැරිච්චි මිනිස්සුන්ට විතරක් වෙන්නැති.
සියලු දෙවි දේවතාවුන්නාන්සේලාගේ පිහිටෙන්, අපේ පාලක මහෝත්තමයාණන් වහන්සේලාගේ හොඳටම කෙරුමේ අනුහසින්, තම-තමුන්ගේ වියදමෙන් ජීවිතේ ගැට ගහ ගන්නා අපේ පාඨකයන්ගෙ නාඩි තවමත් ගැහෙන නිසා.... ඒ භවතුනුත් නිස්සද්දව ඉඳලා නෑ; ‘හිනා තවත් හිනා’ පහුගිය post එක කියවද්දී.
ඒ හින්දම පෝස්ටුවට වැඩියෙන් බරසාර; හාස්‍යමය; රසබර; අගනා; එකකට එකක් නොදෙවෙනි comments තොගයක් උන්නැහේලා ඒකට එවලා තිබ්බා.

හිතාදර පාඨක භවතුන්ගෙන් සමහරුන් පෝස්ටුව මිසක කමෙන්ට්ස් කියවන්නෙ නැහැනේ. (ඉස්සරෝම මාත් එහෙමයි. මගේ අත්දැකීම් අනුවයි කියන්නේ.) තව අයට පස්සේ ආපහු ඇවිත් කමෙන්ටු බලන්න හිතෙන්නෙත් නෑ. Data පිච්චෙන එකයි, වෙලාව අඩුකම ගැනයි වුණත් ගණන් බලන්න ඕනිනේ.
(හැබැයි, මම නං ඔයාලට කියන්නේ ඕනෑම blog අඩවියක post එක වගේම කමෙන්ටු ටිකත් කියෝලා රස බලන්න කියලාමයි.
එතකොට ඔයාලටත් blogs නොලිව්වත් comments හරි ලියන්න හිතෙයි, අදහස් ගලාගෙන එනකොට!)

ඉතිං එහෙම කමෙන්ටු නොකියවන අයවලුන් ගැනත් හිතලයි, ඒ comments අතර තිබුණු වෙනස්ම විදිහේ යාන් එකක් මෙතනට ඔබන්නේ.
මේ කතාව ලියලා එව්වේ, ඊයේ පෙරේදා
කොටහේනේ කොටි මැරිල්ල’ (හිනා කන) පෝස්ටුව පබිලිස් කොරපු ‘කොළොම්පුරේ- අසංග රණසිංහ ආරච්චි’ සහෘදයායි.

සුද්දා හස්ත මුද්‍රා දන්න එකක් යෑ, ඌට කියාපං ‘තොරණ දවස් පහක් පෙන්වනවා- දැන් දවස් දෙකක් ඉවරයි. තව තුනක් තියෙන බව තමයි....

මෙන්න අසංගගේ තොරණ විස්තරේ!

‘ඔන්න එක දවසක්, වෙසක් දවස්වල සුද්දෙක් දාගත්තු අපේ ගයිඩ් පොරක් කොළම්පුරේ වෙසක් පෙන්නන්න එක්ක ගෙන යනවා. පෑලියගොඩ තොරණ ළඟ නවත්වලා පොරට තොරණ ගැන විස්තරයක් එහෙම කළා. සුද්දත් ගයිඩ් පොරව ඇඹරිලා යන ප්‍රස්නයක් ඇහැව්ව. ‘අර තොරණ මැද්දේ ඉන්න බුදු හාමුදුරුවෝ අතේ ඇඟිලි දෙකක් නවාගෙන ඉන්නේ ඇයි’ කියලා. ගයිඩ් පොරට හීනියට වාගේ මුත්තර බරකුත් දැනුණා, මේකට කොහොම උත්තර දෙන්නද කියලා හිතද්දි.

පොර ඔළුව කසලා ළඟ හිටපු පොඩි එකෙක්ගෙන් ඇහුවා,
මල්ලි අර බුදු හාමුදුරුවෝ ඇඟිලි දෙකක් නවාගෙන ඉන්නේ ඇයි’ කියලා සුද්දා අහනව කියලා.

පොඩි ඇම්බැට්ටයා එක පාරටම කිව්වා,
අයියේ සුද්දා හස්ත මුද්‍රා දන්න එකක් යෑ, ඌට කියාපං ‘තොරණ දවස් පහක් පෙන්වනවා- දැන් දවස් දෙකක් ඉවරයි. තව තුනක් තියෙන බව තමයි එතැනින් පෙන්වන්නේ’ කියලා.’

ඔය කතන්දරේ කියෝපු උපතින්ම සැදැහැවත් බෞද්ධයෝ අසංගයි, මායි එක්කලා වෛර බැඳ ගන්නට තරම් උග්‍ර සිංහල බොදුනුවෝ නොවෙත්වා!

අම්මට සිරිගජ! දැනුයි පෙනෙන්නේ. ඊළඟ කතාවට දෙවියන් වහන්සේත් ඉන්නවා! පුදුමේ කියන්නේ දෙවියන් වහන්සේව විහිළුවලට ගාවා ගත්තයි කියලා කුලප්පු වෙන ඇත්තන් හරිම හිඟ එක.

44. ආයු බොහෝ වේවා!

දෙවියන් වහන්සේ ලෝකය මවා අවසන් කොට සතුන් මැවීමෙහි නිරත වූහ. එතුමා පළමුවෙන්ම මැවූයේ බූරුවෙකි.

“අද සිට තොප බූරුවා නම් වන්නේය. නුඹට බර උසුලාගෙන යාමට සිදු වෙයි. නුවණක් හෝ බුද්ධියක් හෝ හිමි නොවෙන නුඹට උරුම ආහාරය තණකොළ වෙයි.
මම තොපට අවුරුදු පනහක පරමායුෂ පිරිනමමි!” දෙවියන් වහන්සේ බූරුවාට පැවසූහ.

අනතුරුව මවන ලද්දේ වඳුරාය... (දෙයියොම වෙන්නැති මෙ ‘රිලා උඩවැඩියා මල්’ මැව්වෙත්!)

බූරුවා දෙවියන් වහන්සේට වැඳ වැටුණේය.

“කිසිම රසක් නැති තණකොළ කකා, උදේ හිටං බර ඇද ඇද තකතීරු මෝඩයෙක් වගේ මට අවුරුදු පනහක් ජීවත් වෙන්න ඕනි නැහැ දෙවියනි. කරුණාකරලා මගේ ආයුෂ අවුරුදු විස්සක් කරලා දෙන්න.” බූරුවා ඉල්ලා සිටියේය.

දෙවියන් වහන්සේ උගේ ඉල්ලීම පිළිගත්හ.

ඊළඟට මවන ලද්දේ සුනඛයාවයි.

“සුනඛය, තොපගේ රාජකාරිය වන්නේ මිනිසාගේ නිවසත් දේපලත් සොර සතුරන්ගෙන් ආරක්ෂා කිරීමයි.
ඒ අතරම ඔහුගේ හොඳම මිතුරාද, සුරතලාද, විශ්වාසවන්තයාද වීමට තොපට සිදු වේ. ඒ අතරේම තොපට ඔහුගේ ඉඳුල්වලින් කුස පුරවා ගැනීමටත් සිදු වෙනු ඇත.
මම තොපට වසර තිහක ජීවිත කාලයක් නියම කරමි.” දෙවියන් වහන්සේ සුනඛයාට කී සේක.

“ස්වාමීනි! තිස් වසරක ජීවිත කාලය ඉතා දිගු එකකි. එයින් අඩක් පමණක් ජීවත් වීමට කැමැත්තෙමි.’ සුනඛයාත් දෙවියන් වහන්සේට වැඳ වැටෙමින් කිව්වේය.

“හොඳයි, ඔබේ ප්‍රාර්ථනය එය නම්, එය එසේම වේවා!” සුනඛයාට පහළොස් වසරක පරමායුෂ දෙමින් දෙවියෝ කීහ.

අනතුරුව මවන ලද්දේ වඳුරාය.

“එම්බා සත්ත්වය. තාගේ නාමය වඳුරා නම් වන්නේය. තොපගේ වාසස්ථානය වන්නේ උස් තුරු මුඳුන්ය. ගස්වල අත්තෙන් අත්තට පනිමින් දළු- කොළ- පළ ආදිය අනුභව කරමින් විසි වසරක ආයු කාලයක් භුක්ති විඳිනු. ඒ අතරම නියවමින්- විළිස්සමින් මිනිසා සිනහ ගැන්වීමටත් තොපට සිදු වෙනු ඇත.”

දෙවියන් වහන්සේගේ කතාව අසා සිටි වඳුරාත් දොහොත් මුඳුන්දී එතුමාට වැන්දේය.
“අවසරයි ස්වාමීනි. ඔබතුමා නියම කළ ලෙසින්ම කටයුතු සිදු වේවා. එහෙත් මගේ ආයු කාලයත් කෙටි එකක් කරවා දෙනු මැනවි.”

නුඹ මිහිතලය මත ප්‍රධානියා වන්නේය....

“එසේ නම් තොප දස වසරක ආයු කාලයක් හිමි කර ගනු!” දෙවියෝ වඳුරාටත් වරම් දුන්හ.

අන්තිමේදී මවනු ලැබූයේ මිහිතලය මත උසස්ම සත්ත්වයා වීමට නියමිත මිනිසාය.

“නුඹ මිහිතලය මත ප්‍රධානියා වන්නේය. සිරුරේ ප්‍රමාණයට සාපේක්ෂව විශාලම මොළයත්, ලිඟුවත් නුඹට හිමි වෙනු ඇත. එසේම මානවයාට ලිංගික කටයුතු සඳහා නියමිත ඍතුවක් හෝ සමයක්ද නියම නොකරමි.
නුඹේ බුද්ධිය මෙහෙයවා, ලෝකයම පාලනය කරමින් සතුටෙන් හා ප්‍රීතියෙන් යුතුව විසි වසරක් ජීවත් වෙනු!”

දෙවියන් වහන්සේගේ කතාව අවසන් වන්නටත් පෙරාතුවම මිනිසා හඬමින් බිම පෙරළුණේය.

“අපොයි ස්වාමීනි, ඒ මොන අපරාධයක්ද? මෙච්චර දේවලුත් දීලා අවුරුදු විස්සක්.... හොඳටම මදි! හොඳටෝම මදි... මට දිග කාලයක් ජීවත් වෙන්ඩ ඕනෑ.”

“බොහොම හොඳයි! තොපගේ අභිප්‍රාව ඉටු වෙනු ඇති. බූරුවා ප්‍රතික්ෂේප කළ අවුරුදු තිහත්, බල්ලාගෙන් ඉතිරිවූ පහළොස් වසරත්, වඳුරාගේ දස අවුරුද්දත් තොපට ලැබෙයි.” දෙවියන් වහන්සේ මිනිසාට සමු දුන්හ.

එදා සිට මිනිසා ස්වකීය ජීවිතයේ ප්‍රීතිමත් හා සැහැල්ලු කාලය විසි වසරක් පුරා භුක්ති විඳී!

ඉන් පසුව විවාහවී, හරි හමං අහරක් හෝ විවේකයක් හෝ නොලබා බර අදිමින් ඊළඟ තිස් අවුරුද්ද බූරුවෙකු විලසින් ගෙවයි!!

එයින් පසු මුණුබුරු මිණිබිරියන් බලා-හදා ගනිමින්, ආරක්ෂා කරමින් බල්ලාගේ ආයු කාලය ගෙවමින්; උගේ රාජකාරියත් ඉටු කරමින් ඊළඟ පහළොස් වසර ජීවත් වෙයි!!!

මිනිසා ඊළඟට මහලුව, අබල-දුබලව, අනුනට විළිස්සමින්; අනුන්ව හිනස්සවමින් අන්තිමට ප්‍රයෝජනයට ගන්නේ වඳුරා ඉවත දැමූ දස වසරයි!!!!

ඉස්කෝලේ ගේට්ටුව ගාව වයසක සීයා කෙනෙක් ඉන්නව අම්මේ. ඒ සීයට....

45. දුවගෙ හොඳේ

අනේ අම්මා... මගේ හොඳ අම්මා වගේ මට රුපියල් දහයක් දෙනවද?”

“ඒ මොකටද දුවේ රුපියල් දහයක්?”

“අපෙ ඉස්කෝලේ ගේට්ටුව ගාව වයසක සීයා කෙනෙක් ඉන්නව අම්මේ. ඒ සීයට දෙන්න.”

“මගේ හොඳ දුව! පුංචි කාලේ ඉඳලම ඔහොම නැති බැරි අයට උදව් කරන්න පුරුදු වෙන්න ඕනි. ඉතිං, ඒ සීයාට මුකුත්ම වැඩක් පලක් කරන්න බැරිද?” දියණියට රුපියල් දහයක් දෙමින් මව ඇසුවාය.

“ඒක නං දන්නේ නෑ අම්මේ. එයා එතැන ඉඳන් රටකජු විකුණනවනේ....!”

මේ පුංචි දෝණියන්දෑ ‘ඇම්ඩන්’ගෙ සොහොයුරියක්වත්ද කියලයි මට හිතුණේ. ඔය වයසට ඔහොම නං ලොකු වෙද්දී මේ ඇටිකිච්චි කොහොමට හිටීවිද? ඒ ගැන හිතෙද්දී, හැට්ටර් මල්ලී ගිය සතියේ මට එවල තිබුණු ඇම්ඩන්ගෙ කතාවකුත් ඔන්න මගේ මතකයට ආවා.
ඒ අපූරු කතන්දරෙත් කියවලා බලමුකෝ, නේද?

සොසේජ් දාන මැෂිම               

‘ඇම්ඩාගේ තාත්තා පට්ට සල්ලිකාරයලු.....
ෆැක්ටරිම තුනක් තියේලු....
ඉතිං ඇම්ඩා එක්සෑම් ඉවර උනාම මූට කර්මාන්තයක් උගන්වන්න ඕනය කියලා ඇම්ඩගේ තාත්තා මූව එක්ක ගියාලු තාත්තගේ ගාමන්ට් එකට....

රෙදි එනවලු  කපනවලු  මහනවලු  වැඩ ගොඩයි ඒත් මූ නෑලු කිසි ඉන්ට්රස්ට් එකක්.....

එක්ක ගියාලු #බිස්කට් ෆැක්ට්රියට......
පිටි හැලෙනවලු  ඇනෙනවලු  බිස්කට් හැදෙනවලු  සීනී දානවලු  #හිල් ගහනවලු  ඒත් මූ නෙමේලු වචනයක් කීවේ.....

එක්ක ගියාලු #සොසේජස් ෆැක්ට්රියට.....        

එහෙම මැෂිමක් තියෙනවා තොපේ අම්මා ගාව. ඒකට අවුරුදු 20කට කලින් දාපු සොසේජස් එකක් නිසා තමා තෝ වගේ මීහරක් පැටියෙක් පවුලට හම්බ උනේ...

මේකේ තියෙනවලු මැෂිමක් මේ පැත්තෙන් හරකව ඇතුළට දැම්මම මඟදි #හරකා සෙත්තපොච්චි වෙලා එහා පැත්තෙන් සොසේජස් හැදිලා එළියට එනවලු...

ඇම්ඩා පට්ට ඉන්ට්රස්ට්ලු.....
සෑහෙන ප්රශ්න අහනවලු  බලනවලු  අතගානවලු  එක විකාරයයිලු.....
තාත්තටත් පට්ට හැපිලු මූට මේකවත් හිතට ඇල්ලුවනේ කියලා.

සේරම කරලා අන්තිමට ඇම්ඩා මෙහෙම ඇහුවලු.....

තාත්තේ දැන් මේකේ හරකව මෙහෙන් දැම්මමනේ සොසේජස් මෙහෙන් එන්නෙ.
නැද්ද මැෂිමක් #සොසේජස් මෙහෙන් දැම්මම #හරකා මෙහෙන් එළියට එන විදිහේ ඈ???

තාත්තට #නැට්ටටම පෑගුණාලු බ්රේක් එක....

තාත්තා මෙහෙම කීවලු.

තියෙනවා පුතේ. එහෙම මැෂිමක් තියෙනවා තොපේ අම්මා ගාව. ඒකට අවුරුදු 20කට කලින් දාපු සොසේජස් එකක් නිසා තමා තෝ වගේ මීහරක් පැටියෙක් පවුලට හම්බ උනේ...’

‘හිනා තවත් හිනා’ පොතෙනුත් බාගෙකට වැඩිය තමුන්නාන්සේලා කියවලා ඉවරයි බොලේ. මේ තියෙන්නේ පොතේ 58 වෙනි පිටුවේ යටින්ම තියෙන කතාව.

46. මහත්තයට තියෙන ආදරේ

ගිනි මද්දහනේ හොරු රංචුවක් ප්‍රේමලතාලගේ ගෙදරට රිංගුවා. හරියටම කියනවා නං රිංගුවා නෙවෙයි ඇතුළු වුණා, බාගෙට ඇරලා දාලා තිබුණු දොරෙන්!

අනේ බුදු අයියේ!

ගේ ඇතුළෙන් ඇහුණේ කෙඳිරිලි හඬක් විතරමයි. ඒකත් බොහොම රාගාධික එකක්. හොරුන්ට මොන සිරිත් විරිත්ද? හොරු ටික සද්දේ එන කාමරේට කඩන් වැදුණා. ඒක නිඳන කාමරයක්.

ඇඳ උඩ අමු නිරුවතින් දෙදෙනෙක් සංසර්ගයේ යෙදෙනවා!

හොරු කඩා වැදුණා විතරයි, ඇඳ උඩ හිටපු දෙන්නා බයෙන් බිරාන්ත වුණා. හොරු මොකද කළේ- පිරිමියාව නැඟිට්ටවලා පුටුවක වාඩි කෙරෙව්වා. ප්‍රේමලතාගේ ඇඳුම් අල්මාරියෙන්ම සාරියක් අරන්, ඒකෙන්ම පිරිමියාව පුටුවට තියලා ගැට ගැහුවා. ඊළඟට ප්‍රේමලතාවත් ඇඳටම තියලා ගැට ගැහුවා.

ඊට පස්සේ රත්තරං බඩු, සල්ලි විතරක් නෙවෙයි වටින-කියන ඔක්කොම දේවල් එකතු කර-කර පොදි බැන්දා.

“මේ නෝනයි මහත්තයයි දෙන්නම බොහොම හොඳයි; නුවණක්කාරයි..... මෙච්චර වෙලා කටක් ඇරියේ නැහැනෙ.
දන්නවද, කටක් ඇරියා නම් අපි අඟල් හයක්ම බස්සලයි පස්ස බලන්නේ...” ආපහු යන්න ලැහැස්ති වෙලා එක හොරෙක් කිව්වා.

එතකොටයි ප්‍රේමලතා කට ඇරියේ!

“අනේ බුදු අයියේ, ඔය අතන මෙතැන තව මඟ ඇරිච්ච දේවල් වුණත් එකතු කරගෙන යනකල් අපි කට වහ ගෙනම ඉන්නං. ඒ වුණාට යන්න කලින් මෙයාව විතරක් ලෙහල දාලා යන්න....”

“ඒ මොකද ඒ? මහත්තයට බොහොම ආදරෙයි වගේ.” එක හොරෙක් ඇහුවා.

“පිං සිද්ද වෙයි, එයාව ඉක්මනට ලෙහලා අරින්න අයියෙ. එයා අල්ලපු ගෙදර ඉන්නේ.”ප්‍රේමලතා උත්තර දුන්නා.

47. අමීර් ඛාන් පොලිසියේ!

පාරේ තනියෙන් යන ගැහැනු ළමයින්ගේ මාල කඩා ගැනිල්ල තමයි ‘ආමි සනත්’ රස්සාවට කළේ. මිනිහා රස්සාවට යන්නේ මෝටර් සයිකලෙන්.
දවසක් ආමි සනත් පොලීසියට මාට්ටු වුණා.

මේ පරයා මට කිව්වේ මුගේ නම ආමි සනත්ය කියලා.. ඔය ආ...වෙ.... නියම නම... අමීර් ඛාන්!

පොලීසියේ රාළහාමිලා ඉස්සෙල්ලාම අත-පයේ හිරි ඇරගෙන ඉවර වෙලා මිනිහගේ නම-ගම අහලා ලියා ගත්තා. ඊට පස්සෙයි ආමි සනත්ව කූඩුවට දැම්මේ.

ඔන්න ඔය වෙලාවෙමයි, අලුතෙන් පොලීසියට බැඳුණු තරුණ පොලිස් කාන්තාවන්ගෙන් කෙනෙක් එතනින් ගියේ. එයා ආමි සනත්ව දැකලා නතර වුණා;
ඇහිපිය නොහෙළා මිනිහා දිහාව බලා හිටියා.

“මොකද නංගී? ඔයාටත් මේකව මීට් වෙලා තියෙනවද?” රාළහාමි කෙනෙක් පොලිස් කාන්තාවගෙන් ඇහුවා.

“අනේ නෑ අයියා...”

“එහෙනං ඔච්චර බැලුවේ?”

“මෙයා නං අමීර් ඛාන්ම තමයි.. අමීර් ඛාන්!” පොලිස් කාන්තාව කීවා.

“මූව හම ගහන්න! මේ පරයා මට කිව්වේ මුගේ නම ආමි සනත්ය කියලා.. ඔය ආ...වෙ.... නියම නම...” දත්මිටි කකා රාළහාමි බැටන් පොල්ල අතට ගත්තා.

48. ඔක්කොම වැරදියට කරන්නේ

දෙවෙනි ලෝක යුද්ධ කාලේ දවසක්දා ඇමෙරිකානු සොල්දාදුවෙක් ගමනක් යන්න ආවා. මිනිහගේ පිටේ ඇඳුම්-කැඩුම් පුරෝගත්තු බෑග් එකක්. එයා ලන්ඩන් දුම්රිය පළෙන් කෝච්චියට නැංගා. කෝච්චිය පිරෙන්නම සෙනඟ.
සොල්දාදුවාත් යුද පෙරමුණේ ඉඳලා එන ගමන් නිසා හරිම මහන්සියෙන් හිටියේ. ඒත් මිනිහට වාඩි වෙන්න ආසනයක් අල්ලා ගන්න බැරි වුණා.

ඔන්න මිනිහා කෝච්චි පෙට්ටියෙන් පෙට්ටියට යනවා ඉඩ තියෙන සීට් එකක් හොය-හොයා.

‘ම්හු!’
හැම එකේම මිනිස්සු වාඩි වෙලා.

ඔහොම යද්දී සොල්දාදුවා දැක්කා නාකි සුද්දියෙක් මහා උද්ධච්ච ලීලාවෙන් බූරු ඇඳත් දිග ඇරගෙන වාඩි වෙලා ඉන්නවා. එච්චරක් විතරයැ. එයාගේ හුරතල් බැල්ලිවත් සීට් එක උඩින්ම වාඩි කරවාගෙන. සොල්දාදුවා පට ගාල එතනට ගියා.

තමුසෙලා; ඇමෙරිකන්කාරයෝ හැම දේම කරන්නෙ වැරදියට....

“ප්ලීස් එක්ස්කියුස් මී....” කියලා කතාව පටන් අරන් සොල්දාදුවා සුද්දිට කිව්වා එතනින් වාඩි වෙන්න ඉඩ ටිකක් දෙන්නය කියලා.
සුද්දී සොල්දාදුවාගේ කතාව නෑහුණා වගේ ඔහේ හිටියා!

“නෝනා, කරුණාකරලා ඔහේගේ බැල්ලිව නෝනගේ ළඟට අරන් මටත් වාඩි වෙන්න ඉඩක් දෙන්න...” සොල්දාදුවා ආපහු කිව්වා.

“ඒ මොකටද ඒ?”

“මේක මිනිස්සුන්ට යන්න තියෙන කෝච්චියක්... අනෙක මං මේ යුද පෙරමුණේ ඉඳලා එන ගමන්... අපේ රටවල් වෙනුවෙන් යුද්ධ කරලා.”

“මට උඹ යුද්ධ කළත් එකයි, නැතත් එකයි. මගේ චූටි පුංචි පැටික්කිටත් අතපය දිග ඇරලා වාඩි වෙලා යන්න ඕනෙ. උඹට මෙතන වාඩි වෙන්න දුන්නොත් එයාටත් යන්න වෙන්නේ හිර වෙලා.......” සුද්දී කියාගෙන ගියා.

සුද්දිගේ ආඩම්බරකාර කතාවට සොල්දාදුවාට මළ පැන්නා. මිනිහා මොකද කළේ, පැනපු ගමන් සුද්දිගේ චූටි පුංචි බලු පැටික්කිව උස්සල ගත්තා; ගත්ත ගමන්ම ඌව කෝච්චියේ ජනේලෙකින් එළියට දැම්මා!

“ඕ මයි ගෝඩ්!” සුද්දී බෙරිහන් දුන්නා.
“... මේ ඇමෙරිකන් යක්ෂයා මගේ චූටි පුංචිව කෝච්චියෙන් එළියට වීසි කළා!” සුද්දි ළඟ හිටපු හැමෝටම එයාට වෙච්ච අවනඩුව ගැන කිව්වා.

මුල ඉඳලාම වෙච්චි දේ බලාගෙන හිටිය සුදු මහත්තයෙක් කට ඇරියේ එතකොටයි.

“තමුසෙලා; ඇමෙරිකන්කාරයෝ හැම දේම කරන්නෙ වැරදියට.... තමුසෙලා පාරේ වාහන එළවන්නේ වැරදි පැත්තෙන්. කනකොට ගෑරුප්පුව අල්ලන්නේ වැරදි අතින්.... දැනුත් ඒ වගේමයි!
තමුසේ කෝච්චියෙන් එළියට උස්සලා දැම්මෙත් වැරදි බැල්ලිවනෙ අයිසේ.”

අපිත් ඒ ඇමෙරිකන් සොල්දාදුවා වගේ අයද? අවුරුදු 70ක් තිස්සේ වැරදි කට්ටියවද පැත්තකට වීසි කළේ? හිනා වෙන්න විතරක් නෙවෙයි, හිනා වෙවී අඬන්නත් ඇහැකි වෙයි මේ කෙටි වීඩියෝව බලලා! 

49 comments:

  1. අසංගගෙ කතාව නං කී පාරක් දැක්කත් හිනා යනව. අර ආමීර් ඛාන් පොලිසියට අහුවෙලා වගේ ඇස් ලොකු කරං ඉන්න පින්තූරෙත් මරු...

    ReplyDelete
    Replies
    1. එච්චර අගේ ඇති කතා පොඩ්ඩක් ලියලා එව්වටත් ස්තුතියි අසංග!

      Delete
  2. අද හිටවන මාටිනුයි, අටවන මාටිනුයි එන්ඩ කලිං මං ඇවිත් කියෙව්වා...

    ReplyDelete
    Replies
    1. මාටින්ලා කලින් ඇවිත් ලිස්සල යනවා. කලින් කමෙන්ට් කලාම රට්ටු කයි-කතන්දර කියනවා කියන්නෙ.

      මම මේ වල් ටුවර් එකක් යන ගමන්, දැකලා බුරලා යන්න ආව.😂

      Delete
    2. ඩ්රකී, ටොමී දෙන්නටම ස්තුතියි මහා වැස්සේම ආවට!

      Delete
  3. එක දිගටම කියෙව්වා, වෙනස් විදිහට සමහර කතා අහල තිබ්බත්, ආයෙ මේ වර්ශන් එකේ රසයෙ කිසිම අඩුවක් නෑ. ස්තූතියි.🙏👌🐶

    ReplyDelete
    Replies
    1. එකම කතාව වුණත් එක-එක්කෙනා කියන විදිහ වෙනස්නේ ටොමී!

      Delete
  4. ඔන්න සුද්දො අපේ රට අල්ලගත්තු කාලේ රට තොට බලන්න එක සුද්දෙක් අස්සකරත්තෙක නැගලා යනවා. එයාට ගමේ පාරවල් පෙන්නන්න අපේ සිංහල රටේ මහත්තයෙකුත් ගියා. දැන් දෙන්නා යන්නේ මීගමුව පැත්තෙන්. ඒකාලේ ඔය කඩමන්ඩියක් දෙකක් හැරෙන්න ලොකුවට නොතිබුණු එ පැත්තේ බල්ලෝ එහෙම හිටියා. අස්සකරත්ත දැකලා නැති බල්ලෝ එක සිරුවට බුරා වැටෙන්න ගත්තා. වට පිට බල බල ගිය සුද්දා පාරේ හිටිය බල්ලෝ දැක්කා.
    Oh my god two much dogs here. What is the name of this village?
    සුද්දා රටේ මහත්තයාගෙන් ඇහැව්වා.
    ඔව් සර් මේ බල්ලෝ නිකං බුරනවා. නිකං බුරනවා..
    Oh Negambo.. very nice village.. සුද්දා පොතේ සටහනක් දාගත්තා..
    ඔන්න එදා ඉදන් මිගමුවට නිකං බුරනවා කියලා නම වැටුනා..

    ReplyDelete
    Replies
    1. ඔය උඩ ඉන්න ටොමිය තමයි ඕවට වගකියන්න ඕන.

      Delete
    2. වග කියන්න, ආන්න ටෝච් එකත් අරං වඩිනවා, වවුල් ආදිපාද. 😂

      Delete
    3. කෙහෙල්මල. ඒමද මීගමුවට නම වැටුනෙ. හත්තික්කේ 😂😂😂

      Delete
    4. අසංග කියලා තියෙන්නේ අලුත්ම වර්ෂන් එක.

      සද්ධර්මාලංකාරේ කියන විදිහත් මෙතනට ලියන්න හිතුනා.

      විහාර මහ දේවියට දොළ දුක හැදුනාම.....
      'එපවත් අසා රජ්ජුරුවෝ නුවර බෙර ලවන්නාහු යමෙක් සියක් රියනක් දිග මීයක් දැක කීයේ වී නම් ඕහට බොහෝ සම්පත් දෙමියි කියා නුවරැ බෙර ලැවූහ. එකලැ බිසවුන් කුස පිළිසිඳගත් කුමාරයන්ගේ කුශලානුභාවයෙන් ගොළුමුහුදැ වෙරළ අසැ මුණින් නමා තුබූ මහලු නැවක් ඇතුළතැ සියක් රියන් පමණ තැනැ මීමැස්සෝ මහත් වූ මීපටලයක් බැඳ ගියහ.....'

      පාලකයන්ගේ පිනට සතා-සිවුපාවත් පැනල දෙන හැටි තමා ඒ. එහෙම වුනයි කියන්නේ මීගොමුවේ!

      Delete
    5. වත්තේ කන්කානම් ලා සමහර වෙලාවට තේ වදුලු අස්සට ලෙච්චමී ල බලෙන් අරන් යනවලුනේ, එහෙම වෙලාවක හිංසක ලෙච්චමී කෙනෙකුට් තේ කඩන්න උගන්නන කොට පල්ලහ පාරේ වත්තේ සුද්ද උඩ බලබල යනවලු ගැනියෙක් ගේ මුණක් වරින්වර කණ්ඩියෙන් උඩට එන්නේ මොකද කියල . ලෙච්චමී ඒක දැකල කෑ ගහනවලු. ශු** පලාගෙන යනවා , ශු** පලාගෙන යනවා කියල. කන්කානම කියනවලු ෂරි ෂරි නංගි අපේ ඒවා දානකොට එහෙම තමා කියල.

      Delete
    6. තේ කූඩය පිටේ බැඳන් උඹ එනවා කන්ද උඩින්
      මම දැක්කේ හුඟ කලකට පස්සෙ ලෙච්චමී
      කාගෙත් ඇස් වහල හොරෙන්.....

      Delete
  5. මම හිතුවෙ අඟල් හයක් බස්සනවයි කිවුව හින්ද නෝන අර හොරාට ඉන්න කියයි කියල. හැක්..

    ReplyDelete
    Replies
    1. වෙන මොනාත් හිතුන්නැතෙයි

      Delete
    2. කලින් කතන්දරේක කියපු බාවා මහත්තයා ආවා නං... නෝනා මොනවා කියයිද කියල ප්‍රසන්නට කියමුද මහේෂ්?

      Delete
  6. https://www.hercampus.com/school/western/10-tried-and-true-pubic-hairstyles/

    ReplyDelete
    Replies
    1. නොදන්න හින්දයි අහන්නෙ සෑර් "Bermuda Triangle combined with a Landing Strip" එහෙම තියෙන්නෙ ඇයි සෑර්? කාගෙ හරි ජෙට් එකක් ලෑන්ඩ් කරන කොට, හොට බිම ඇනෙයි කියල වත්දෑ?🤔😊🦉🐶

      Delete
    2. https://www.healthline.com/health/mens-health/manscaping-pubic-hair-tips#grooming-options

      Delete
    3. අර තට්ටෙටම ගෑව නෝනලාට මේ links යවන්න තිබ්බා නං Pra Jay මහත්තයෝ... බුදු ෂුවර් ගිරවා වහ කනවා!

      Delete
  7. කඩල කන්න රුපියල් 5ක් ඉල්ලලා ඇම්ඩා හැමදාම නැන්දට කරදර කරනවලු. බැරිම තැන නැන්ද ඇහුවලූ මේ තරම් කඩල කන්න හේතුව. ඇම්ඩ කිසි ගානක් නැතුව කිවුවලු කඩල කෑවම මිනිහගේ අහවල් එක හොදට ප්රානවත් වෙනවා කියලා. ඊලග දවසේ ඇම්ඩා ඉල්ලනත් කලින් නැන්දා රුපියල් 15ක්ම දීලා කිවුවලු පුතා රුපියල් 5ක කඩල කාලා මාමට රුපියල් 10ක කඩල ගෙනත් දෙන්න කියලා.

    ReplyDelete
    Replies
    1. එතකොට චමී ජෙන්ටල්මන් ඔන්ලි ඔත්තුවක් දෙන්න හිතුනා විහිළුවක් නොවෙන.

      කෙනෙක් නිතිපතා යහමින් කිකිළි බිජු අනුභව කරන්නේ නම් ඕහට වැඩි ලිංගික ආකර්ෂණයක් ලැබෙන්නේල.
      කැමැත්තෝ අත්හදා සත්ත දන්වා එවත්වා!

      Delete
  8. මාත් විහිළු කතාවක් කියන්ඩද? අන්න ගමේ සමූපකාරේ ඇතිවෙන්ඩ සිමෙන්ති තියෙනවා!! ගෑස්, සීනි, හාල්, පරිප්පු ඕනතරං!!

    ReplyDelete
    Replies
    1. “මට ඕනනම් බෙල්ලෙන් අල්ලලා කාබනික පොහොර දැම්මෙවුවැකි“ - කොහොමද ඒක?

      Delete
    2. අම්මෝහ්!! වැඩිය හිනා ගස්සන්ඩ එපා යකුනේ මට කැස්ස හැදෙනවා!!

      Delete
    3. බෙල්ලෙන් අල්ලන්න යන්නෙ 'බෙල්ල වණ' වෙලා ඉන්න කෙනෙක්ද?

      Delete
    4. ගොවියෙක් කිව්ව, බෙල්ලෙං අල්ලන්ඩ ආවොත්, පිස්ස කියල බලන්නෑ උදැල්ලෙං කොටනව කියල.

      Delete
    5. හැබෑට ඩ්රැකී, ගොවියා කිව්වද piss ස' කියල?

      Delete
    6. මම තමයි හොඳටම කලේ

      Delete
  9. අමීර් ඛාන් පොලිසියේ! කියවපුවාම පහු ගිය දවසක කියවපු පොලිස් කතාවක් මතක් උනා. ඒක එහෙම්ම පහලින් දාන්නම්.

    One hot summer day, a blonde came to town with her dog, tied it under the shade of a tree, and headed into a restaurant for something cold to drink.
    Twenty minutes later, a policeman entered the restaurant and asked, 'Who owns the dog tied under that tree outside?'. The blonde said it was hers. 'Your dog seems to be in heat' the officer said.

    The blonde replied, 'No way. She's cool 'cause she's tied up under that shade tree.' The policeman said, 'No! You don't understand. Your dog needs to be bred'. 'No way,' said the blonde. 'My dog doesn't need bread. She isn't hungry 'cause I fed her this morning.'

    The exasperated policeman said, 'NO! You don't understand. Your dog wants to have sex!'

    Blonde looked at the cop and said, 'Well, go ahead. I always wanted a police dog.'

    ReplyDelete
    Replies
    1. හුදීජන පහන් සංවේගය උදෙසා මම කතාව ගූගල්ට කියල, පරිවර්තනය කෙරෙව්වා:

      එක් උණුසුම් ගිම්හාන දිනයක, රන්වන්තියක් තම බල්ලා සමඟ නගරයට පැමිණ, එය ගසක සෙවණක් යට බැඳ, සිසිල් යමක් පානය කිරීමට අවන්හලකට ගියාය.
      විනාඩි විස්සකට පසු ආපන ශාලාවට ඇතුළු වූ පොලිස් නිලධාරියෙක් ඇසුවේ ‘එළියේ ගහ යට බැඳ ඇති බල්ලා කාගේද’ කියාය. රන්වන්තිය පැවසුවේ එය ඇගේ බවයි. 'ඔයාගේ බල්ලා රත් වෙලා වගේ' නිලධාරියා කීවේය.

      රන්වන්තිය පිළිතුරු දුන්නේ, 'එසේ නොවේ. ඒ සෙවණ ගහ යට බැඳලා ඉන්න නිසා ඇය නිහඩයි. පොලිස් නිලධාරියා, 'නැහැ! ඔබට තේරෙන්නේ නැහැ. ඔබේ බල්ලා ඇති කළ යුතුයි. 'කිසිම විදිහක් නැහැ,' රන්වන්තිය කීවාය. 'මගේ බල්ලාට පාන් අවශ්‍ය නැහැ. එයාට බඩගිනි නෑ 'මොකද මම අද උදේ එයාට කැව්ව.'

      කෝපයට පත් පොලිස් නිලධාරියා, 'නැහැ! ඔබට තේරෙන්නේ නැහැ. ඔබේ බල්ලා ලිංගිකව හැසිරීමට කැමතියි!'

      බ්ලොන්ඩ් පොලිස් නිලධාරියා දෙස බලා, 'හොඳයි, ඉදිරියට යන්න. මට හැමදාම ඕන වුණේ පොලිස් බල්ලෙක්.'

      Delete
    2. ගූගල් ට්‍රාන්ස්ලේට් එකෙනුත් හොඳ විහිළු කතා හදා ගන්න පුළුවන් නේද??

      Delete
    3. අනේ Sam, ටොමී ගොඩාරියක් තැන්ක්ස්!
      මට මතක් වෙන වාරයක් වාරයක් පාසා, දවස් ගනනාවකට හිනා වෙවී ඉන්න මේ විහිලුව ඇති!

      Delete
  10. හෙහ් හෙහ් හේ.. මහන්සි වෙලා ගෙදරාවම මහන්සි නිවෙන පෝස්ටුවක්. මල් හතයි

    ReplyDelete
    Replies
    1. පෝස්ටුව වගේද මහේෂ්, ඔයාලා එවන විහිලු.... මේ comment එක කොටද්දී කම්පියුටරෙත් හිනා වෙවී ගැස්සෙනවා.....

      Delete
  11. Replies
    1. අලියා දිරි දිරී - එනකොට රෙද්දෙ තුත්තිරී
      සුපිරි විහිළු කියවමුකෝ -හිනා පෙරි පෙරී

      Delete
  12. අර මනුස්සයගෙ වයසෙ සීන් එක අහලා තිබුනා. අනිත් ඒවත් මරූ👌😝

    ReplyDelete
  13. මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "3. බ්ලොග් සඟරා" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න!

    ReplyDelete
    Replies
    1. ඒ බව දුටිමි. ස්තුතියි. සඳකඩපහණ සින්ඩියේ නම මෙ බ්ලෝගයේ 'මට උදව් කරන අය' තීරුවේ එල්ලා ගත්තෙමි. එහෙත් එය යාවත්කාලීන නොවේ. දෝෂය ඇත්තේ කොතනදැයි සොයා ගැන්මට වෙර දරන්නෙමි. ඒ ගැන අනුමාන කල හැකි නම් දන්වනු මැනවි, ඔබ අඩවියේ උපදෙස් පරිදි දක්වා තිබෙන 'කෝඩ්' එක copy කරගෙන [ ලකුණ ඇති දෙතැනම එය < ලෙස වෙනස්කොට යෙදු විටත් පලක් නොවේ. වැරැද්ද කොතනද?

      Delete
  14. නෝනලා කොමාන්ඩෝ ඇවිත් වගේ, ඛාන් කතාව වෙන විධිහ්කට් අහල තියෙනවා. බැල්ලිගෙ කතාව නම් දන්නවා

    ReplyDelete
    Replies
    1. කොමාන්ඩෝ ඇවිත්.... අහලා නොතිබුණු යෙදුමක් අජිත්. ස්තුතියි.

      Delete
  15. අම්මෝ....හිනාඋනා...එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. හිනා වුණාට කමක් නෑ. කියන දේ කරන්න ඕනි. ඔබතුමා ඔක්තෝබර් තිස්වෙනිදා කියලා තියෙනවනේ පලමුවෙනිද හවස් වෙන්න කලින් මර්වින්ව එලියට ගන්න කතන්දරයක්... කෝ ගත්තද?

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්