li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Wednesday, March 9, 2022

මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස

මැංචෝසන් සාමිට සේනාපතියගේ හොරඉව වැටෙන ලස්සන!

කන්න ගියහම බ්‍රැන්ඩි වීදුරු බර ගණනාවක් ඇඟට පතට නොදැනී උගුරෙන් පහළට දාන එක මිනිහට මහ කජ්ජක් නෙවෙයි. හමාරෙට බ්‍රැන්ඩි බෝතලයක් හරි තව ඕනැ නං, ඒ වගේ දෙගොඩක් හරි බුත්ති විඳීම තමා මිනිහගෙ සිරිත. බොනවයි කිව්වහම මෙහෙම බීමක් කොහෙද?

බිව්වහම පොඩ්ඩක් හරි වෙරි වෙන්න එපායැ. ඒත් අපේ සේනාපතිය නෙවෙයි, වෙරියක හෝඩුවාවක්වත් පෙන්නුවේ. කොච්චර බිව්වත් ගිරුවාව මැදින් කෝඳුරුව ගියා වගෙයි.
මේක මහ පෙරෙහේලිකාවක්.

චෙඃ! ‘මැංචෝසන් චාරිකා’ පොතේ සිංහල අනුවාදය කරපු ඩී. බී. කුරුප්පු මහත්තයා පරලෝ සැපත් වෙලත් දැන් අවුරුදු පහක් වෙන්න කිට්ටුයි. (එතුමා අභාවප්‍රාප්ත වුණේ 2017 ජුනි 23 වෙනිදා.) කුරුප්පු මහත්තයා හිටියා නං ලේසියෙන්ම අහගන්න තිබ්බා ‘ගිරුවාය මැදින් කෝඳුරුවා ගියා වගේ’ කියමනේ සුලමුල ඔක්කොම.
‘සිංහල සාහිත්‍ය විශ්ව කෝෂය’ ග්‍රන්ථ රත්නයේවත් ඒ ගැන මහ විස්තරයක් නැහැ නෙව!

ගිරුවාපත්තුවට නමක් ආවේ පස්සෙන් පහු කාලෙකනෙ. දැන් පෙනෙන විදිහට නම් තව කල්ප කාලාන්තරයක්ම යනකල් එහෙ නම දනන් තුඩ- තුඩ කියවෙනවට කිසිම සැකයක් නැහැ. ඒ තරමට දැන් ‘ගිරුවාය’ ලෝකේ සුප්‍රසිද්ධයි!
සමහර කඩප්පුලියන් කියනවලු සුප්‍රසිද්ද නෙවෙයි, ‘කුප්‍රසිද්ද’ කියලත්. මොක වුණාම මොකෝ? සිද්ද වෙන දේවල් කවුද ටක්කෙටම දන්නෙ? හොර-බොරු තියේනං හැමදාම වසං කරගෙන තියා ගන්නයැ...
පේනවනේ, මැංචෝසන් සාමිට වුණත්, වැඩි කල් නොයා සේනාපතියගේ ‘හොර ඉව වැටෙන’ ලස්සන:

අහම්බෙන් වාගෙ හොරේ අල්ල ගන්න මට පුළුවන් උණෙත් කාලයක් ගියාට පස්සෙයි!

මිනිහ තොප්පිය උස්සනවත් එක්කම මගේ පයිප්පෙ අවුළුවන්න කරදාසි කෑල්ලක් පත්තු කළා...

විඩෙන් විඩේට තොප්පිය උස්සලා ආයෙත් ඔළුවේ දාගන්න මුන්නැහැ පුරුදු වෙලා හිටිය. මිනිහගෙ ඔළු කොටේ රත් උණාම ටිකක් හුළං වදින්න දෙන්න එපාදැයි කියල, මේක අනන්ත දැක්කත් මම කිසි ගනිච්චියකට ගත්තෙ නෑ.

කොහොම හරි මෙන්න මෙහෙම අදහසකුත් මට පහළ උණා.
තොප්පිය උස්සන හැම විඩේකම මිනිහ ඉස් මුඳුනෙ අඩුව පිරෙන්න දාගෙන ඉන්න රිදී තහඩුවත් උස්සනව. මේ අවසරෙන් බීපු බීමවල සැර ටික වාෂ්ප වෙලා පිට වෙනව.
පෙරෙහේලිකාව විසඳිච්ච බව දැන් මගෙ හිතට විස්වාසයි. මගෙ හොයා ගැනීම් යාළුවො දෙතුං දෙනෙකුටත් කියල, ඒක ඔප්පු කරන්නත් මම පොරොන්දු උණා.

මම පයිප්පෙත් උර උර සේනාපතිය පිටි පස්සෙන් වාඩි උණා. මිනිහ තොප්පිය උස්සනවත් එක්කම මගේ පයිප්පෙ අවුළුවන්න කරදාසි කෑල්ලක් පත්තු කළා.

බලන්න ලස්සන මල් වෙඩිල්ලක් එතන!
මුන්නැහැගෙ ඔළුවෙන් නැඟපු දුම් රොටුව ගිනි ජාලාවකට හැරුණ, මගේ වැඩෙන්.
එහෙන් මෙහෙන් කෙස් ගස්වල රැඳිච්ච වාස්පවලින් කළු වලාකුළක් වගෙ දුමක් නැග්ග. සාන්තුවරයෙකුගේ ඔළුවක් වාගෙ මේ වයසක මනුස්සයගෙ ඔළුවත් රැස් වළල්ලකින් බබළන්න ගත්ත.

අපේ අත්හදා බැලිල්ල සේනාපතියට අහු උණා. මිනිහට ටික වෙන්න කේන්තිත් ගියා. ඒ උණාට අපරාදේ කියන්න නරකයි, අපට ඉඳහිටල මේක කරල බලන්න ඉඩ දුන්න! ඒකෙන් එයාටත් මහේසාක්ය පෙනුමක් ලැබුණනෙ!

රත්තරනෙන් කූඩු හැදුවත් ගිරව් ලගින්නෙ වනන්තරේ. රජ සැප තිබුණත් සිදාදියෙ පැල වෙන ජාතියෙ මිනිහෙක් නෙවෙයි මමත්. වනාන්තරවලින් හිඟයක් නැති රටකින් පල පොරෝජන ගන්න දන්න හැඩිදැඩි ඉලන්දාරි තුන් හතර දෙනෙකුත් එක්කලයි මම වැඩියෙන් කාලෙ ගෙව්වේ.

රාජ රාජ මහාමැත්තන් එක්ක පයුරු-පාසනේ කරන එව්වො තමයි කැලෑ කපන්නේ.

පණ පලයන් ලබන සුමානේ කිව්වලු!

මේ කියන්නැහේ නං, මැංචෝසන් සාමිත් කැලෑ පාලුවෙක් වෙන්ඩෝනි. ‘වනාන්තරවලින් හිඟයක් නැති රටකින් පල පොරෝජන ගන්න දන්න හැඩිදැඩි ඉලන්දාරි තුන් හතර දෙනෙකුත් එක්කල’ වෙන මක් කරනවද එහෙනං.

එදත් එකයි, අදත් එකයි! රාජ රාජ මහාමැත්තන් එක්ක පයුරු-පාසනේ කරන එව්වො තමයි කැලෑ කපන්නේ. සේරෝම වැරදි වැඩ කරන තරමක් කරන්නේ. මැති- ඇමැති- සාමි පට්ටන් ගහගෙන ඉන්න එකාලගේ වැඩ නං අම්මපා, මොකද මන්දා මෙච්චර හිරිකිත?

උන්ගෙ සතුට විතරද සතුට; උන්ගෙ කැමැත්ත විතරද කැමැත්ත? ඒ විතරක් නං මදැයි, උන්ගෙ දරුවන්ගෙ විනෝදෙටත් පුරවැසි අපි ඉඩ දෙන්න එපැයි...

අපේ විනෝද ගමන් මතක් වෙනකොටත් මට අමුතු පණක් ලැබෙනව. ආයිත් එහෙම ගමන් යන්න ලොකු ආසාවක් හිතට එනව.

දවසක් උදැහැනැක්කේ නින්දෙන් ඇහැරිලා ජනේලෙන් කර පොවල බැලුවහම මට පෙනුණ, කිට්ටුව තිබිච්ච පොකුණක් පුරාම වල් තාරාවෝ ලැග ගෙන ඉන්නව.
මම විනාඩියක්වත් පරක්කු උණේ නෑ. මුල්ලක තිබිච්ච තුවක්කුවත් අරං හනි හනික දිව්වා තරප්පුව දිගේ පහළට. කලබලේට කොරොස් කටේ අත දා ගන්නත් බෑ නෙව!

එළියට බහින්න යනකොට මගෙ ඔළුව පටාස් ගාල උළුවස්සේ හැපිච්චි. දෑහින්ම ගින්දර පිට උණා. ඒත් මම අත ඇරියෙ නෑ, වෙඩි වදින මානෙට කිට්ටු කළා.
කුරුමාණම අල්ලන්න ගියකොට, අර හැප්පිල්ලට තුවක්කුවෙ ගිනිගල වීසි වෙලානෙ. ගිනිගල් හොය හොයා ඉන්න ගියොත් තාරාවො වෙඩි තිබිල්ල බොරු!

රුසියාවේ හොඳම වනාන්තරේකදි දවසක් මට මුණ ගැහුණා, කදිම...

එක පාරටම මට මතක් උණේ ඇහෙන් ගින්දර පිට වෙච්ච හැටි. තුවක්කුවෙ කොකා පස්සට ඇදල, අත මිට මොළවලා ඒකෙන් මගේ ඇහැකට හොඳවයින් පාරක් ඇන්න. ආයිත් වටයක් ගින්දර- තුවක්කු කණට ඒ ගිනි අල්ලලා... වෙඩිල්ල පොතේ විදිහටම පත්තු උණා. හිස් බඩම කර ගත්තු දඩයම පාඩු නෑ, තාරා ජෝඩු පනහකුයි, කොක්කු විසි දෙනෙකුයි, සේරු හය දෙනෙකුයි බිම වට්ට ගත්ත.

තැනේ හැටියට ඇණේ ගැහිල්ල තමා හරි පිරිමිකම. සොල්දාදුවො, නැව්කාරයො අනූනමයෙන් බේරෙන්නෙ මේ හපන්කමෙන් තමා. ඊටත් වැඩිය දඩයක්කාරයො හපන්කම් කරන්නෙ මෙහෙම ඔළුව පාවිච්චි කරලයි.

රුසියාවේ හොඳම වනාන්තරේකදි දවසක් මට මුණ ගැහුණා, කදිම කළු නරියෙක්. වෙඩි තියල මූනිස්සමෙන් උගේ අගේ ඇති කදිම හම පළුදු කරන එක අපරාදයක් කියල මට හිතුණ.
නරිය හිටියෙ ගහක් කිට්ටුවයි. මම සැණෙන් තුවක්කුවෙ මූනිස්සම් අතට අරං ඒ වෙනුවට හීන් ඇණයක් දාලා වෙඩි තිබ්බ. නූලකවත් පරසේරුවක් නැතුව ඇණේ ගිහිල්ල වල්ගෙ ගහට තද කර ගත්ත. හරියට තියල ඇණ ගැහුවා වගේ. හිමින් හිමින් කිට්ටු කරලා, පිහියෙන් නරියගෙ මූණ හරහා කැපුමක් දැම්මා. දාලා ඌ හමෙන් එළියට පනිනකල් ගාණකට කසෙන් තැලුව.

අහම්බෙන්; වෙලාවේ හොඳකමට අපි කරන වැරදිත් හොඳ අතට පෙරළෙනව. එහෙම වැඩක් මටත් උණා, මේ නරි දඩයමෙන් ටික දවසකට පස්සෙ.
තුවක්කු කාණුවෙන් අච්චු කූර අහක් කරන්න අමතක වෙලා කොබෙයි රෑනකට වෙඩි තියපු පාර, උන් ඔක්කොම අච්චු කූර දිගට ඇමිණිල හිටිය- හරියට බදින්න අමුණලා ගත්ත වගේ. තුවක්කුවට මූනිස්සම් දාල තිබුණෙ නෑ, වෙඩි බේත් කොටලා විතරයි. වෙඩි බේත්වලට රත් වෙලා තිබිච්ච අච්චු කූරෙ ඇමිණිච්ච කොබය්යෝ ගෙදර ගේන කලියෙන් පදමට බැදිලා!

ඒ දරුව අම්මට තියෙන ආදරේට මෙහෙම වල්ගෙ කටට දීල එක් කරගෙන යන්න පුරුදු වෙලා.
තවත් දවසක ගන කැලෑවකදී මම දැක්ක වල් ඌරෙකුයි ඊරියෙකුයි එකාට එකා පස්සෙ ළඟ ළඟ දුවනව. වෙඩි තිබ්බ. වෙඩිල්ල වැරදුණා.

ඒත් දිව්වේ ඉස්සරහින් ගිය ඌර විතරයි. ඊරි ගල ගැහුව වාගෙ හිටපි. ටිකක් හොයල බැලුවහම ඒකි ඇඟ බද්දෙන් ඇරිච්ච ඊරියක්. වයසට ඇස් පේන්නෙත් නෑ. ඉස්ස්සරහින් ගිය ඌරගේ වල්ගෙ තමා, මෙයාගේ කණ වැල.

ඒ දරුව අම්මට තියෙන ආදරේට මෙහෙම වල්ගෙ කටට දීල එක් කරගෙන යන්න පුරුදු වෙලා. මගේ වෙඩි පාර මේ දෙන්න අතරින් කණ වැල කපා ගෙනයි ගිහින් තියෙන්නෙ.
කලින් හිටපු උදව්කාරය ඉස්සරහට අදින්නෙ නැති හින්දා ඊරිත් එතැනම නැවතුණා. ඊරිගේ කටේ ඉතුරු වෙලා තිබුණ වල්ග කොටේ මම අල්ල ගත්ත. නිවී හැනහිල්ලේ, කණ වැල අල්ලගෙන ඊරිව ගෙදර කැන්දගෙන ආව. යන එන මං නැති නාකි ඊරිත් කිසි බයක් හැකක් නැතුව මා පස්සෙන් ආව.

මේ ඊරියෝ හොඳ සත්තු නෙවෙයි.
ඒ වුණාට වල් ඌරො කිව්වහම එසේ මෙසේ ජාතියක්යැ? බොහොම නපුරුයි; බයානකයි. මගේ අවාසනාවකට දවසක් කිසිම සූදානමක්  නැතුව වල් ඌරෙකුට මූණ දෙන්න සිද්ද වුණා. මේ කුරීර සතා පැත්තකින් පාර දෙන්න එනකොටම මම දස්ස ලෙස පසු බැස්ස. ඌ කොයි තරම් ආදරේකින් පාර ගහන්න ඇද්ද- දළ දෙක ගහ පසා කරගෙන ගියා. ඌට පස්සට යාමකුත් නෑ. ආයි පාර දීමකුත් නෑ. තිත්තයගේ වාරෙත් ආපි!

මම ළඟම තියෙන ගමට ගිහිල්ල එනකල් ඌ ගහ මුල!

මාත් හොඳයි කියල ගලක් අරගෙන ගහෙන් එළියට තිබුණ දළ දෙකේ අගිස් නැවෙනකං ගැහැව්ව. උන්දැට මේකෙන් බේරිල යෑමක් නෑ. මම ළඟම තියෙන ගමට ගිහිල්ල එනකල් ඌ ගහ මුල. ඒ ගමෙන් කරත්තෙකුයි, කඹයි අරගෙන ඇවිත්, හොඳට කුදලගෙන පණ පිටින්ම අරං ගියා, මේ මාළු කරත්තේ.

හතරවෙනි පිම්ම
වන සතුන් සමඟ පොර

ඔහෙලා අහල ඇද්ද මන්ද, දඩයක්කාරයන්ගේ ආරස්සාව සලස්සන සාන්තුවරයෙක් ඉන්නව සාන්ත  හියුබත් තුමා කියල.
අං තට්ටුව මැද සුද්ධ වූ කුරුසිය තියෙන උතුම් මුවෙක් උන් වහන්සේට කැලේදි පෙනිල තියෙනව. අවුරුද්දක් ගාණෙම මේ සාන්තුවරයට ගවුරව පුරස්සරව වැඳුම් පිදුම් කරපු කෙනෙක් මම. ඔය කියන මුවාත් දාස් වාරෙකට වැඩිය දැකල තියෙනව- පල්ලිවල ඇඳපුව, එහෙමත් නැත්තං නයිට්වරු පළඳින තාරුකාවල ගෙත්තම් කරපුව.

ඉතිං වචන දෙකක් නැති දඩයක්කාරයෙක් හැටියට දිවුරල කියන්නම්, ඔය ජාතියේ මුවෝ ඉස්සර හිටියෙ නැද්ද; දැනටත් නැද්ද කියල නම් මට සහතික වෙන්න බෑ. ඒක ඇරුණාවෙ, මගෙ ඇස් දෙකට දැක්ක දෙයක් මේ අහගන්න.

දවසද්දා, අතේ තිබිච්ච වෙඩි ඔක්කොම හමාර කරලා ඉන්න වෙලාවක හිටි හැටියේම දැවැන්ත මුවෙක් මා ඉස්සරහට ආව.
හරියටම මගෙ වෙලාව දැනගෙන වගේ, මාව කිසි ගනිච්චියකට නොගෙනයි මූ එන්නෙ. මා අතේ තිබුණ චෙරි ගෙඩි ටිකක්. ඒ ටික ඉක්මනට සූප්පු කරල, ඇට ටිකයි වෙඩි බේත් ටිකකුයි තුවක්කුවට දාල- ඕනි එකක් කියල කොකා ගැස්සුව. ඉලක්කේ හරි; ඒක ගිහිල්ල උගේ අං තට්ටුව මැද්දෙන් නළලෙ වැදුණ. මුවාට නං පාර තරමක් දැනුණ. ඒත් කැලේට රිංගා ගත්ත.

ගහට ගහත් මොරටුවේදී මුණ ගැහෙනවලු!
අවුරුද්දක් දෙකක් යන්න ඇති. වතාවක් මම තව කාණ්ඩේකුත් එක්කල ඔය කැලේටම දඩයමේ ගියා. අං තට්ටුව මැද්දෙන් අඩි දහයකටත් වැඩිය උහට හොඳට හැදිච්ච චෙරි ගහක් උස්ස ගත්තු මුවෙක් මගේ ඇහැ ගැහුණ. මට එක පාරටම කලින් වෙච්චි සිද්දේ මතක් උණ. මට මිසක් වෙන කෙනෙකුට අයිති සතෙක් නෙවෙයි; මූ.

ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ ගරු අග්‍රාමාත්‍ය පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ මැතිතුමාත්.....

ඒ හින්ද එක වෙඩිල්ලෙන්ම බිම දා ගත්ත. මට කටගැස්මට අහු වුණේ මුව ගාතෙ විතරක් නෙවෙයි. උපන් තේකට කටේ තියාපු නැති තරම් රහ ගෙඩිවලින් බර වෙලයි, චෙරි ගහ තිබුණේ.

සරදාවන්ත දඩයක්කාරයෙක් හරි, දඩයමේ ගිය පූජකතුමෙක් හරි මේ විදිහටම වෙඩි තියල සාන්ත හියුබත්තුමාගේ මුවාගෙ අං තට්ටුව මැද කුරුසියක් හිටෙව්වද කියල කවුද දන්නේ? කුරුසි, අං තට්ටු පිහිටුවීම ගැන එතුමන්ල කවදත් නම් දරාපු උදවිය!

Post එකේ අකුරු කෙටිල්ල දැනට එතැනින් නැවැත්තුවා. නාන්න- කන්න- බොන්න, අපේ ගෙදර-දොරේ වැඩ ටික කර ගන්න එහෙමත් ඕනිනේ. ඊට පස්සේ තමයි ‘ඕපාදූප’ ගැන update වෙන්න බලන්නේ. එහෙම කරලා ආයෙමත් බ්ලොගයේ වැඩවලට.

දෙයියෝ සාක්කි!
‘නම් දරාපු උදවිය’ ගැන අකුරු කරන අතරෙනෙ නැවැත්තුවේ. එක-එක දේවල්වලට නම් දරාපු උදවිය එදත් හිටිය. අදත් ඉන්නවා.
මැංචෝසන් සාමිතුමා ‘සත්‍යයම මිස වෙන කිසිම දෙයක් නොපවසන උතුමෙක්’ බවට ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ ගරු අග්‍රාමාත්‍ය පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ මැතිතුමාත්. ‘නිතරම කතා නොකර ඉඳලා පෙරළිකාර සත්‍යයන් හෙළිදරව් කරන කතා කියන්නෙක්’ බවයි රට්ටු කියන්නේ.

තව පොඩ්ඩෙන් මොන විනම්බෑසියක්ද වෙන්නේ?
තෙල් ඇමතිතුමා ‘ගල් පැලෙන බොරු’ කියද්දී එතුමන්ව අයින් කරන්න මෙච්චර කල්වත් පරක්කු වුණේ මොකද මන්දා. මට එහෙම හිතුණේ , දැන් ටිහකට කලියෙන්
මේ පරවුර්තිය දැන ගත්තාමයි.    

‘ආසන්න දිනවල තෙල් අර්බුදයක් ගැන කතා කළ ද ඇත්ත වශයෙන්ම තෙල් අර්බුදයක් ශ්‍රී ලංකාවේ තිබුණේ නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

කුරුණෑගල නාරම්මල ප්‍රාදේශීය සභා නව ගොඩනැගිල්ල විවෘත කරමින් අග්‍රාමාත්‍යවරයා මෙසේ අදහස් පළ කළේය.

... පහුගිය දවස්වල තෙල් අර්බුදයක් ගැන කතා වුණා. ඇත්ත වශයෙන්ම එහෙම දෙයක් තිබුණෙ නෑ. නැව් ගෙන්නලා තිබුණේ. ඒක බාන එක විතරයි කරන්න තිබුණේ. අපේ කාලෙ සමහර විට පැය 24ටයි තෙල් තිබුණේ. යම් යම් වැරදි ප‍්‍රකාශ නිසා- දවස් 4යි තියෙන්නෙ, දවස් 3යි තියෙන්නේ කියනකොට මිනිස්සු කලබල වෙනවා. එවැනි යම් යම් ප්‍රකාශ නිසා තමයි මිනිස්සු අනවශ්‍ය ලෙස බිය වෙලා පෝලිං හැදුණේ. දේශපාලන වශයෙන් අවබෝධයක් නොමැතිකම හෝ පළපුරුද්දක් නොමැතිකම නිසා කළ දේවල්. අද ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා.

මහ බයානක වලහෙක් කට ඇරගෙන පැනගෙන එන්නෙ මාව කම්බස් කරන්න!

රටේම වාසනාවටයි එතුමන්ලාට පරක්කු වෙලා හරි මේ විත්තිය වැටහුණේ! ලොකු ඇබැද්දියක් නෙව නැත්තං රටට වෙන්නේ....
ඇබැද්දි....!

හොඳ දඩයක්කාරයො කොයි කාටත් ඇබැද්දිවලට; එහෙමත් නැත්තං කොයික කරම්දෝ කියල තක්කු මුක්කු වෙන අවස්ථාවලට මූණ පාන්න වෙනව. එහෙම වෙලාවක ආරස්සාවට අහු වෙච්ච දේකින් වැඩ ගන්න බලන එකත්; කාලෙකින් ලැබිච්ච කදිම අවස්තාවෙන් පොරෝජන ගන්න මොකක් හරි උපමාරුවක් යොදන එකත් සිරිතක්. මටත් ඉහේ කෙස් ගාණෙ එහෙම වෙලා තියෙනව.

පිළිගන්න බැරිද? එහෙනං මේ සිද්දිය ගැන මොකද හිතන්නේ?

පෝලන්තේ වනාන්තරෙකදී එක දවසක් නොදැනුවත්වම රෑ වේගෙන ආව. වෙඩි බේත් කඳුළක්වත් අතේ නෑ. මම ගෙදර යන්න හැරුණ විතරයි, මහ බයානක වලහෙක් කට ඇරගෙන පැනගෙන එන්නෙ මාව කම්බස් කරන්න. හැම සාක්කුවක්ම අවුස්සල බැලුව, වෙඩි බේත් ටිකක් හරි- උණ්ඩයක් හරි හොයා ගන්න.
වැඩක් නෑ, යාන්තං අතට අහු වෙන්න තිබුණෙ, බැරි වෙච්ච ගිනිගල් දෙකක් විතරයි.
එකක් අරං පුළුවන් දහිරිය දාල වීසි කළා වලහගේ කට ඇතුළට- උගුරෙන් පල්ලෙහට බහින්න. ඌත් ඇති වෙච්ච වේදනාවට වටයක් කැරකිලා ගිහිල්ලයි නැවතුණේ.
අනිත් ගිනිගල එල්ලේ බලල සිකුරටම වීසි කරන්න ඒ අවසරෙන් මට පුළුවන් උණා, ඒකත් අර පාරේම ගියා. ගොහිල්ල කලින් දාපු එකත් එක්කම බඩ ඇතුළෙ ගට්ටනේ වෙලා ගිනි ගත්ත.

එතැන ඇති වෙච්ච බරපතළ පිපිරීමෙන් වලහ දෙකට පැලිච්චි. එදා නං මම යහතින් ගෙදර ආව. මේ මරණෙන් ගැලවුණට පස්සේ, ඒ විදිහේ පිපිරිලි අත්හදා බලන්න තවත් නං මගේ කල්පනාවක් නෑ. ඇඟ බේරගන්න ආයුදයක්වත් නැතුව වලස් කටේ අත දාන්නත් මට හැකයි!

මෙහෙම තැන්වලදී මරුව මට බොහොම ආදරේ වගෙයි!

එදා ඒ ගත්තු ගින්දර ගැනිල්ලෙන්.....

කවුරුවත් කියා දීලද, එහෙම නැත්තං ඉවෙන් දැනගෙනද මන්ද, නපුරුම නපුරු සත්තු මට කඩා පනින්නෙ මගේ අතේ ආරස්සාවට මේ ලෝකේ දෙයක් නැති වෙලාවක්ම බලල.

වතාවක් මම තුවක්කුවේ ගිනිගල ගලවල අලුත් එකක් හයි කරන්න සූදානම් වෙනවත් එක්කම තඩි වලහෙක් ගොරවගෙන පැන්න මගෙ දිහාවට. කරකියා ගන්න දෙයක් නෑ. මට කරන්න තිබුණු එකම දේ තමා ගහකට නැඟල ටිකක් හරිබරි ගැහෙන එක. කරුමෙට වාගෙ ගහට බඩ ගාන අතරේ අතේ තිබිච්ච පිහියත් බිමට වැටුණ. ඉතිං ගිනිගල හයි කරන්න ඉස්කුරුප්පු කරකවන්නේ මොකෙන්ද? නිය පොත්තෙන් කරන්න ඇහැකි වැඩකුත් නෙවෙයි.

වලහත් ගහ යට හොඳට තැන්පත් වෙලා ඉන්නව, තොල කට ලෙව කකා- එළුවා පස්සෙන් ගිය නරිය වගේ. දැන් දැන් මාව හප කරල දායි කියල, තරමකට බය වෙලයි මම ඉන්නෙත්.... ඉස්සර දවසක් කළා වගේ ඇහේ ගින්දරෙන් තුවක්කු කණට ගිනි අවුළුවනවද කියලත් කල්පනා කෙරුව.

ඒක ඒ තරං ඇඟට ගුණ ඇති වැඩක් නෙවෙයි. එදා ඒ ගත්තු ගින්දර ගැනිල්ලෙන් ඇහේ හැදිච්ච වේදනාව් තවමත් තියෙනව. වෙන ගැලවිජ්ජාවක් නෑ. බිම හිම ගොඩේ හිටවිල තියෙන පිහිය තමයි එකම ගැලවුම්කාරය. ඒක ගන්න ගුරුකමකුයි දැන් ඕනෑ.

මැංචෝසන් සාමි වුණත් මේ අප වගේ පුහුදුන් මනුස්පයෙක් මිසක දෙයියෙක් නෙවෙයිනේ. එතුමාට ‘පිහිය ගන්න ගුරුකමක්’ හිතා ගන්ඩ ඉන්ටබල් එකක් දීලා, අදට අපි සමුගනිමු. එහෙම හොඳයි නේද?

17 comments:

  1. කනවැල අල්ලන කතාව මරු...

    ReplyDelete
  2. අර ගහේ ඇමිනිච්ච ඌර වගේ තමා අපේ විකුම්ට හම්බුණු ඇතා...

    https://drackey.blogspot.com/2019/12/blog-post.html

    ReplyDelete
    Replies
    1. චීස් වුණත් රස වැඩි වෙන්නේ පරණ වෙන තරමට වගෙයි! කියල නොලියා බැරි වුණා ඩ්රැකී ආයෙම කියෝපුවාම!

      Delete
  3. ඉබුල් කිරිබත් සයිස් එක ගැන මැන්චෝසන් මොනවත් කියල නැද්ද?

    ReplyDelete
    Replies
    1. මැන්චෝසන් උන්නැහේ හඟුරන්කෙත පැත්තෙ යන්ඩ නැතිව ඇති මහිතේ.

      Delete
  4. මේකෙ සත්ව හිංසාවමනෙ.
    'කුරුසි, අං තට්ටු පිහිටුවීම ගැන එතුමන්ල කවදත් නම් දරාපු උදවිය!' කුරුසි වගේම එතෙන්ට ගැලපෙන තවත් සංකේත තියෙනවා නේද.

    සම්පූර්ණයෙන්ම වෙනස් තේමාවක් වුනත් මැංචෝසන් කියවද්දි මට මතක්වෙන්නෙම අර 'පාර දිගේ' ටෙලි නාට්ටිය. ඒක රන් වෙන්නෙත් බොරුවෙන්. බොරුවෙන්ම පටන් ගත්ත ආදරයකුත් තියෙනවා. ප්‍රේක්ෂකයින් 'අනේ ඒ ආදරේ', 'දැකපු ලස්සනම ආදරේ' කිය කිය සුසුම් හෙලමින් බලනවා. හැබැයි ඉතින් මිනිස්සු යුද්ද කරමින් මරා ගන්නවට වඩා ආදරය ගැන කතා කරන එක දහස් වාරයක් හොඳයි.

    ReplyDelete
    Replies
    1. Lotus, ඉස්සර දඩයක්කාරයෝ වීරයෝ වෙලා තිබ්බනේ. මතකනේ ලංකාවේ වුණත් අලි දඩයම් ගැන තියෙන කතා.
      මට නං බැලෙන්නේ ව්‍යන්ග්‍යයෙන් කියලා තියෙන දේවල් ගැනයි.

      යුද්දේ කියන්නෙම මහා අසමජ්ජාති ඉලව්වක් නේන්නං. ආදරය එහෙමද?
      හැබැයි මම පාර දිගේ ටෙලිය බලල නෑ.

      Delete
  5. මැංචො අනවස්ස විදියට කලබල වෙලා පිහිය ගන්න ගියොත්නං තියෙන ඩොලර් ටිකත්... (සොරි) අතේ තියෙන තුවක්කුවත් නැතිකර ගන්නව.

    ReplyDelete
    Replies
    1. පිස්සුද ප්‍රසන්න, අනවස්ස විදිහට බල බල ඉඳල වුණත්, නැති කරගන්නේ උන්දැල හුචක්කුවක් නෙවෙයි... අන්තිමට බලද්දී....

      ඊයේ රෑ හිට ඔන්න තෙලුත් උස්සලා.

      Delete
  6. https://www.facebook.com/groups/koopikade/permalink/2154254604722826/?sfnsn=mo&ref=share

    ReplyDelete
    Replies
    1. ටක්කෙටම ගොරොක් යක්ඛ/ දෙහි ඇඹුල් යකිනි පරම්පරාවෙ හැල යකෙක්. හොඳට ලුණු-ඇඹුල් දාලා තියනවා.🤔

      Delete
    2. ඩ්රැකී, මං මොකුත් කියන්න ඕනි නෑ. බස්සා කියල තියෙන දේ හරියටම හරි!

      Delete
  7. //ඊරිගේ කටේ ඉතුරු වෙලා තිබුණ වල්ග කොටේ මම අල්ල ගත්ත. නිවී හැනහිල්ලේ, කණ වැල අල්ලගෙන ඊරිව ගෙදර කැන්දගෙන ආව. යන එන මං නැති නාකි ඊරිත් කිසි බයක් හැකක් නැතුව මා පස්සෙන් ආව.// මේවා අස්සේ තියන අමතර අපහාස උපහාස පෙනුනද? 🙂
    //කුරුසි, අං තට්ටු පිහිටුවීම ගැන එතුමන්ල කවදත් නම් දරාපු උදවිය// හිනියට උපහාසයක් තව පැත්තකට

    ReplyDelete
    Replies
    1. අජිත් මහත්තයෝ, අමතර උපහාසම නේන්නං තියෙන්නේ, හොඳට විමසිල්ලෙන් බලද්දී...

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්