li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Friday, July 26, 2024

හරෝහරා හයවෙනි වරටත් සහ කීටෝ - සිව්වෙනි කොටස

මේ මේ, හම්බන්තොට මිනිස්සුත් කෑම අහක දානවට කැමති නෑ. නොකා ඉතිරි කරනකොට එයාලා හිතන්නේ කෑම රස නැති හින්දා කියලයි...”

“අනේ නෑ, කෑම නං රසයි ඩොක්ටර්! මම කියන්නමයි හිටියෙ...”
“කොඩී, මෙන්න මේ නමියා කියනවා කෑම නං රසයි කියලා.”
”එහෙනං තව ටිකක් බෙදන්නං... මොනවද ඕනේ?”

ඇහුවේ කොඩී මිසීය. නමී දත්කූරු කමින් රවන්නේ අහිංසක මටය!

එවැනි ‘කොම්ෆෝට් කලාපයක්’ තිබේ නං...
ඔහොම ‘ෆුල් සීරියල් fights’ අස්සේම කොඩී මිසීගේ මස්සිනා; ප්‍රියන්ත ගුණසේකර ගජරාමෙට කෑම පාර්සල් හදලාය.

“දවල්ට කන්න හදපුවා කීයට කන්නෙයි, දැන් ඉතිං... සර්ලා දැන් නෙව බත් කාලා අත ගත්තේ. ඒ නිමල් අයියේ, මම ඉතිං කෑම පාර්සල් දහයක්ම එතුවා- එහෙට ගියාම කන්න ඇහැකිනෙ ඔහෙලට...”
“ඔහෙලට නෙවෙයි, අපිට. ඔයත් යනවනේ අපිත් එක්ක...”
“හරි, හරි. ගණන් ගන්න එපා- වචනයක් චුට්ටක් වැරදුණා!”

චුට්ටක් නොවේ- ගොඩක්ම ලොකු වැරැද්දක්; ලොකු අවුලක් වුණේය. ඒ අරුගම්බෙදීය. කොඩී මිසීලගේ ගෙදරිනුත්, ප්‍රියන්තලාගේ ගෙදරිනුත් සූදානං කර දුන් කෑම ජාති කන්දරාවත්- අයස්මන්ත මහතාගේ වාහනයේ තිබුණු අපේ බඩු- ඇඳුම් මලු කන්දරාවත් නසාර් රැගෙන ආ වෑන් එකට පටවාගෙන දෙබරවැවෙන් පිටත් වුණු අප, ඉසුඹු ලෑවේ අරුගම්බේදීය. ඒ මැදියම් රාත්තිරියට පැය දෙකහමාරක් විතර වෙද්දීය.

Comfort Zone!
කලින් ගිහිං හුරු-පුරුදු තැනකදී අපට වැඩි පහසුවක් දැනෙයි. එවැනි ‘කොම්ෆෝට් කලාපයක්’ තිබේ නං එවැනි  තැනකට යන්නටය අපි කැමති. ආගන්තුක තැනකට ගියාම, ටික වෙලාවක් යනතුරු හෝ අපට පුංචි අපහසුවක් වැනි හැඟීමක් දැනෙනවා නේද? මට නම් එහෙමය. අනෙක් අයටත් එහෙම දැනිලා වගෙය!
“ගිය අවුරුදු දෙකේදීම අපි තේ බීපු කඩේ තවම ඇරල තියෙනවද දන්නෑ...”
“යකෝ, මේ රෑ?”
“නසාර්, කොයිකටත් අපි ටිකක් බලාගෙන යමු... මතකයි නේද තැන...”
“අර තියෙන්නෙ සර්!”

මට නං ඕනි කළේ වාහනයෙන් එළියට බැහැලා, කකුල් දෙක ටිකක් නිදහසේ දිග ඇර ගන්නයි. එතකොටත් කකුල් දෙකම තඩිස්සි වෙලා- හිරි වැටිලා තිබුණේ පැය හතරකටත් වඩා එකම විදිහට වාඩි වෙලා ආව හිංදා.

“මොනවද කන්නේ? එළවලු රොටි... මසල වඩේ... උළුඳු වඩේ...” / “නසාර්, කොයිකටත් මුදලාලිගෙන් අහන්න මේවා එළවලුද කියලා.” නසාර් අවනත වුණේය; ඇසුවේය- සිංහලෙන් නොවේ. අරාබි බසිනි. ඒ මුස්ලිම් තේ කඩයකි. ඒකෙ මුදලාලි නසාර්ට උත්තර දෙන්නට කලින් කොත්තු දමමින් උන් සේවකයාගෙනුත් ඒ ගැන අසා බැලුවේය.
“එළවලු රොටි සර්!” ඊළඟට අපට කීවේය.

“මෙන්න මචං මේ එළවලු රොටියේ බිත්තරත් තියෙනවා...” / “මඟුලයි! මේකෙත් පුංචි කෑල්ලක්.” / “මගේ එකේ නං නෑ!” / “උඹේ එකට බිත්තර කෑලි අහුවෙලා නැතිවට මොකෝ මචං, මැද්දට දාලා තියෙන්නෙ එකම කරියනේ... ඒවටත් බිත්තර mix වෙලා ඇත්තේ...”
ඒ මොහොතේ දිගින්-දිගට විග්‍රහ නොකෙරුණත්, අපේ ඇත්තන්ගේ පේ වීම එතැනදී දෙවෙනි වරටත් අවුල් වුණේය!

එකම තැනකින් ඇරඹී- එකම ගමනාන්තයක් කරා යන ඉලක්කයක් සහිතව- එකම මාවතක...

ඒ විස්තරය කිව්වේ ‘මුසල්මාන වෙළෙන්දන්ගේ සොබාවය’ ගැන මා අසා තිබුණු ‘ප්‍රවාද’යක් එදා ඉතා හොඳින් මට සනාථ වුණු බැවිනි.

අපට සිද්ද වුණු ඒ අලකලංචියෙන් වැඩියත්ම හිත රිදුණේ නසාර්ගේය. නසාර් වහාම මුදලාලිට නඩුව කිව්වේය. මුදලාලි නොපමාවම ඒ එළවලු රොටි තසිම ළඟට ගෙන්නා ගත්තේය. එකක් අතට ගෙන දෙකට කැඩුවේය; දෙවැන්නකුත්; තෙවැන්නකුත්... අපෙන් සමාව ඉල්ලුවේය- ඊළඟට අර සේවකයාගේ හිස මත්තට බැණුම් වරුසාවක් වැස්සෙව්වේය.

පානමට යන තුරුමත් අපේ නඩයේ උදවිය analyze කරමින් ගියේ ඒ සිදුවීමයි.

“අපේ මිනිහෙක් නං, කියපු මිනිහගෙ ඇඟට ගොඩ වෙනව මිස තමන්ගෙ පැත්තේ වැරැද්ද පිළිගන්නෙ නැහැනෙ කීයටවත්...”
“එළවලු රොටි තුනක්ම කඩල බලන්නෙත් නැහැනෙ!”
“මං හිතන්නේ, ඒ මිනිහා එළවලු රොටිවලට සල්ලි ගත්තෙත් නෑ වගෙයි.”
“ඒකනෙ මචං ඒ මිනිස්සුන්ගේ කඩ එන්න-එන්නම දියුණු වෙන්නේ!”

“කඩ කෙරුවාව ගැන නෙවෙයි මචං, දැන් පොඩ්ඩක් සෝදිසියෙන් බලාගෙන යමල්ලා... පානම ඉඳල ඔකඳ දේවාලේ ගාවටත් කිලෝ මීටර් විස්සක් තියෙනවා... දවල්ටත් අලි ඉන්න එකේ...”
“අලි නෙවෙයි මොක්කු හිටියත් දිසානායක නං නිඳි ඇති මෙලහටත්...”
“උගේ නමේ හැටියටනෙ නෙවිලෝ නිදි වැඩ කරන්නේ...”
“ඇයි දැන් මොකක්ද වෙන්න ඕනේ? ඇස් දෙක පියාගෙන හිටියට මං නිඳාගෙන නෙවෙයි යක්ෂයිනෙ ඉන්නේ.”

“එහෙනං ෂුවර් එකටම මූ කල්පනා කරනවා ඇත්තේ මචං, මුගේ චීත්තවාහිනියට මෙදා සැරේ ගමන ගැන ලියන හැටි වෙන්නැති...”
“බම්බුව... තුන් පාරක්ම ලියලා තියෙන එකේ තව සැරයක් මොනව ලියන්නද?” මං කිව්වේ ඇත්තය.

ඒ මං වහන්සේ හිතාගෙන උන් හැටිය. ‘එකම කෙනෙකුට එකම ගංගාවකට දෙපාරක් බහින්නට බැරිය’ කියන කියුමේ අරුත සපුරා දැනගෙන හිටියත්- මට ඒ වෙලාවේ ඒ ගැන එතරම් ගනිච්චියක් වුණේ නැත.

හයවෙනි සැරේටත් පාද යාත්‍රාවේ ගිහිං ආවාට පස්සෙය, මං වහන්සේට සීයට දාහක්ම තේරුණේ...
එකම තැනකින් ඇරඹී- එකම ගමනාන්තයක් කරා යන ඉලක්කයක් සහිතව- එකම මාවතක- එකම පිරිසක් එක්ක- එකටම ගමන් ගත්තත් සිද්ද වෙන්නේ වෙනස්-වෙනස් දේවල්ය. ඒවායේ, හිතාදර පාඨක ඔබට posts කිහිපයකින් ලියන්නට තරම් වටිනා දේවල් රැසක්ම තිබෙයි!

ඒ හැඟීමෙන් යුතුව එහෙම ලියන්නට පටන් ගත්තාමය වැඩේ!

‘නිමල්, අර ගැනත් ලියනවා නේද?’, ‘මේ ගැනත් ලියනවා නේද?’ කියා විමසීම් ගණනාවක්ම කෙරුණේය. ඒ මේ වතාවේ පාද යාත්‍රාවේ යෙදුණු ගොඩ දෙනෙකුගෙනි. ඔවුන්ගෙන් වැඩි දෙනා secrets of nature චැනලයේ අප ගැන ප්‍රචාරය වුණු වැඩ සටහන් දෙක නැරඹූවන්ය.

ක්‍රි.පූ. 2000 තරම් ඈතට දිවෙන මේ උප්පැන්න ලේඛනය සමඟ මැටි පුවරුව මත සලකුණු කළ දරුවාගේ පා සලකුණක්ද දැක්වෙනවා!

(සීක්‍රට්ස් ඔෆ් නේචර් චැනලය වෙනුවෙන් අනුරාධ සහෘදයා කටගමුවෙදී අයස්මන්ත පීරිස් මහතාවත්, මර්වින් බොතේජු හිතවතාව හා මේ ලියන නිමල් දිසානායකයාවත් ඉන්ටර්විව් කළේය. ඒවා ඇසුරෙන් රූපවාහිනී වැඩ සටහන් දෙකක්ම නිමවා විකාශය කෙරෙව්වේය.

“මුන් දෙන්නට හොඳ වැඩේ! අනුරාධ මර්වියාටයි, නිමල් අයියාටයි -මේ තාත්තලා දෙන්නා- කියලනෙ මචං කතා කළේ...”
“ඔව්වොව්! ඒක ඇහුණා විතරයි, අපි හෙමිහිට එතැනින් ඈතට මාරු වුණා!”

“මාරු වුණා නෙවෙයි. තමුසෙලා ලජ්ජාවටම ඈතට ගියා කියනවා... අනුරාධ ඉන්ටවිව් කළේ vip කට්ටියව විතරයි. කවුද මචං හපාචි කබ්බොන්ව ඉන්ටවිව් කරන්නේ?”)  

ඉතිං, ‘අර ගැනත් ලියනවා නේද?’ වගේ ප්‍රශ්න යොමු වුණාම විස්තර සේරෝම වාර්තා කරලා තියන්නට හිතෙයි. පුදුමයක් නැත. ඒ මනුස්ස ස්වභාවයයි. ඒ ස්වභාවය අදින් අවුරුදු 4.000කට එහා පැත්තේ කාලයේ ජීවත් වුණු ඇත්තන්ටත් තිබිලාය... ලෝකයේ පැරණිම උප්පැන්න සහතිකයේ කතන්දරය මේ තොරතුරු වාර්තාකොට තැබීමේ අගය අද දවසේත් අපට පෙන්වා දෙයි!

‘ලොව පැරණිතම උප්පැන්න සහතිකය

ලොව පැරණිතම උප්පැන්න සහතිකය ලෙසින් හමුවන්නේ, අලුත උපන් බිළිඳුන්ගේ ගැහැණු පිරිමි බව සහ දෙමාපියන්ගේ නම් පිළිබඳ විස්තර සපයන වසර 4000 කට පෙර සටහන් වන සුමේරියානු උප්පැන්න සහතිකයි.

මෙහිදී මැටි පුවරු මත අලුත උපන් බිළිඳාගේ ගැහැණු පිරිමි බව සහ දෙමාපියන්ගේ නම් පිළිබඳ සියලු විස්තර කියුනිෆෝම් අක්ෂරවලින් ලියා තිබෙනවා. ලොව පැරණිතම ලේඛන පද්ධතියක් වන කියුනිෆෝම් භාවිතය සුමේරියානු වාර්තා තැබීමේ දියුණුව පිළිබිඹු කරන වැදගත් සාධකයක්.

ක්‍රි.පූ. 2000 තරම් ඈතට දිවෙන මේ උප්පැන්න ලේඛනය සමඟ මැටි පුවරුව මත සලකුණු කළ දරුවාගේ පා සලකුණක් ද දැක්වෙනවා...’

පා සලකුණු!!!
සුන්දර පරිසර ස්ථානවලට යන සංචාරකයන්ට නිබඳවම කෙරෙන ආයාචනයක් වෙයි. ඊට අනුවත් අප ඒ තැන්වල ඉතුරුකොට යා යුත්තේ අපේ පා සටහන් පමණකි!
‘මෙහි සුන්දරත්වය රිසිසේ නරඹන්න; රස විඳින්න. එහෙත් ඔබ ආපසු යද්දී- කරුණාකර ඔබේ පා සටහන් පමණක් මෙතැන ඉතිරිකොට යන්න.’ ඒ ආයාචනයයි.

2024 අවුරුද්දේ පාද යාත්‍රාවේ යෙදුණු 31,931ක පිරිසෙන් කී දෙනෙකු ඒ ආයාචනය මතක තියාගෙන උන්නාද?

සිරිතේ විදිහටම, යාපනයේ තොණ්ඩමානාරු සෙල්වචන්නිධි කෝවිලෙන් 2024 මැයි මාසයේ 12 වෙනිදා දමිළ බැතිමතුන් 236 දෙනෙකු වගේ සුළු පිරිසකගෙ සහභාගිත්වයෙන් තමයි මෙවර පාද යාත්‍රාව ඇරඹුණේ. එතැන ඉඳලා තව තව පිරිස පා ගමනට එකතු වුණා; සිය ගණනින්... දහස් ගණනාවක් දක්වා.
පුංචි දිය දහරාවකින් පටන් ගෙන විසල් ගංගාවක් වෙනව වගේ...

එයාලට වුණත් පුළුවන්කම තියෙන්නේ පාරවල් අයිනෙ තියෙන පොලිතින්- ප්ලාස්ටික් බෝතල් හෙම එකතු කරන්නනේ. එව්වත් ටොන් ගණනක්!

“කොච්චර කිව්වත් වැඩක් නෑ මහත්තයෝ. හුඟක් අයට පරිසරය ගැන කිසිම තැකීමක් නෑ- පරිස්සමක් නෑ. ඉස්සර මේ ගමන ආපු දෙමළ උදවිය කැලේ තැනක නැවතුණාම, එතැනින් යන්නේ එතන සුද්ද පවිත්‍ර කරලා කපුරුත් පත්තු කරලා, පිං දීල. අද ඒ විදිහට කරන්නේ එහෙමත් කෙනෙක් විතරයි...” ඇත්තය, ඒ කතාව සහතික ඇත්තය. මේ ගමන් හයේදීම, ඒ චාරිත්තරේ කරන හැටි මා දුටුවේ එකම-එක වතාවකි!

“හිස් බීම බෝතල් තමයි ලොකුම හූනියම.
හැම නඩේකම අය ප්ලාස්ටික් බාල්දියක් ගෙනාවා ඉස්සර... ඒකට වතුර එකක් අරගෙනයි එයාලා කැලේට රිංගුවේ. දැන් වැඩි දෙනා ඒ වැඩේට යන්නේ මෙගා බෝතලේකට වතුර පුරවගෙන. ගොඩක් අය ඒ මෙගා බෝතලේ එතැනම දාලා එනවා. තද හුළඟක් ආව ගමන්ම ඒවා කැලේ ඈතට ගහගෙන යනවා... කවුද ඒවා එකතු කරන්න යන්නේ?- කොහොමද ඒවා අහුලන්න යන්නේ?” වන ජීවියේ හිතවතෙකු අසන ප්‍රශ්නය උත්තර නැති එකකි.

පාද යාත්‍රාව හමාර වෙනවාත් සමඟම පරිසර සංරක්ෂණය ගැන උනන්දු ස්වේච්ඡාසේවී කණ්ඩායම් එවන් කසල එකතු කිරීම සඳහා පැමිණෙන බවත් ඔහුගෙන් කියැවිණි.
“එයාලට වුණත් පුළුවන්කම තියෙන්නේ පාරවල් අයිනෙ තියෙන පොලිතින්- ප්ලාස්ටික් බෝතල් හෙම එකතු කරන්නනේ. එව්වත් ටොන් ගණනක්...”

“මෙහෙම ගියොත් කොහෙන් කෙළවර වෙයිද කියල හිතා ගන්නවත් බෑ මහත්තයෝ... පාද යාත්‍රාවේ එන කට්ටියටත් tickets දෙන්නයි- සීමා කරන්නයි වේවි!”

නියාමනයක්... ඒ අදහසට වඩාත්ම ගැළපෙන වචනය නම් ඒකය.  එහි අරුත නම් පාද යාත්‍රාවේ යෙදෙන්නන් උදෙසා යම්කිසි පාලනයක් සිදු කිරීමයි. නීති-රීති සමුදායක් පැනවීමයි. එහෙම වුණෝතින්...
මේ වතාවේ හැබෑ පාද යාත්‍රා ලැදියවුන් බොහොමයක් දෙනා මේ නියාමන අදහසට මනාපය දක්වනු පෙනිණි. එහෙම නීති පැනවීමක් කෙරුණත් එය අහිතකර ලෙසින් බලපානු ඇත්තේ අහිංසක බැතිමතුන් කෙරෙහිය; අපේ රටේ හැටි එහෙමය... නීතියෙන් බැට කන්නේ පුංචි සිංඤෝලාය! ලොකු අප්පොලා නීතියට උඩින් පනින්නට- නීතිය නවන්නට සමත් වනු නිසැකය!!

වන ජීවී කලාපයක් ඇතුළේ අනවසරයෙන් ස්ථිර ගොඩනැඟිලි හෝ ඉදිකිරීම් කටයුතු හෝ කිරීම සපුරා තහනම්ය. එසේ ප්‍රමාණවත් නීති තිබියදීත් මෙවන් කටයුතු සිදුවී තිබෙන්නේ කාගේ අනුහසකින්ද?
‘... කුමන ජාතික උද්‍යානයට ඇතුළුවූ තැන සිට වන්දනාකරුවන්ට ජලය ලබාගැනීමට ස්වභාවික ජල මුලාශ්‍ර රැසක් තිබේ. එසේම බවුසර් මගින් නොමිලේ ජලය ලබාදීමේ කටයුත්තකද (බෝතල් ජලය විකිණීමට අමතරව) යුද හමුදාව වසර ගණනාවක සිට නිරතවී සිටී.

තමුන්නැහේ නෙව ඔබතුමාගේ ආදරණීය සහෝදරයාගෙ love එකට full support කරන්න ගිහිං ඔළුව නැති කරගෙන, අලි ඔළුවකුත් අයිති කර ගත්තේ.

එසේ තිබියදී වන්දනාකරුවන් සඳහා ප්‍රති අසෘත ජල පිරිපහදු පද්ධතියක් උද්‍යානයේ ළිං තුන ප්‍රදේශයේ ස්ථාපනය කිරීමට බව පවසමින් නාවික හමුදාව වන්දනා සමයේ ජාතික උද්‍යානයට ප්‍රවේශ විය.

එතැන් සිට නාවික හමුදාවේ ප්‍රධානියෙක්ද පාද යාත්‍රාවේ ගමන් කිරීමට පැමිණීම නිසා ඔහුට ආරක්ෂාව සහ සේවා සැපයීමට බව පවසමින් විශාල භට කණ්ඩායමක් යාල ජාතික උද්‍යානයට ඇතුළුවී එහි පැවැත්මට හානිකර ආකාරයෙන් කටයුතු කරන බවට චෝදනා එල්ලවේ. රැයක් දවාලක් නොමැතිව උද්‍යානය තුළ රථවාහන ගමන් කරවීම, විවිධ ස්ථානවල වැසිකිළි කැසිකිලි පද්ධති ඇතුළු පහසුකම් සකස් කිරීම සඳහා වනය විනාශ කිරීම, වෙන්කරදී ඇති වන්දනා මාර්ගයෙන් පරිබාහිරව උද්‍යානයේ වෙනත් ප්‍රදේශ හරහා ගමන් කිරීම වැනි අහිතකර කටයුතු ඒ අතර වේ...’

ඇයි කතරගම දෙයි හාමුදුරුවනේ, සැරයක් මේ ලියන ගැත්තලාට කළා වාගේ ‘වල් දඹල බූව’ වගේ දඬුවමක්වත් මෙහෙව් අපත උන්නැහේලාට දෙන්න බැරිද... මගේ හිත මුර ගසයි.
ඒ මුර ගෑම පිටස්තරයන්ට ඇසුණොත්... අපේ දේවාල මාමා මෙහෙම කියනවා සත්තකය!
“නෑ නිමලෝ. කතරගම දෙයි හාමුදුරුවන් වහන්සේ කාටවත්ම දඬුවම් දෙන්නෑ. උන්නාන්සේ ඒ රාජකාරිය කඩවර අප්පච්චිට පවරලයි තියෙන්නෙ...”

එහෙනං ඒකයි මේ! දෙයියොත් තමන්ගේ වැඩ රාජකාරි විමධ්‍යගත කරලා!
නුවණට අධිපති ගණපති දෙයියනේ, තමුන්නැහෙගේ කටයුතුත් තව කාටවත් පවරලාද? එහෙම කරලා නැත්තං මේ පරිසර ප්‍රශ්නයට විසඳුමක් දෙන්නකො.
තමුන්නැහේ නෙව ඔබතුමාගේ ආදරණීය සහෝදරයාගෙ love එකට ෆුල් support කරන්න ගිහිං
ඔළුව නැති කරගෙන, අලි ඔළුවකුත් අයිති කර ගත්තේ.

ඉතිං... එදා කට්ට කළුවර කැටිති මැදින් තමයි- පානම ඉඳලා ඔකඳට යන වැලි පාර දිගේ නසාර් එයාගේ ඔළුව බේරාගෙන අපේ වාහනේ ගෙනිච්චේ- බොහොමත්ම සීරුවෙන්. ඉතාම කලාතුරකින් තමයි ඒ රාත්තිරියේ අපේ ඉස්සරහට වාහනයක් ආවේ.
“මේ වතාවේ නං යන පාරේ අදම වතුර ටැංකි තියලා වෙන්නෝනි. එව්වට වතුර පුරවලා හිස් බවුසර් ටිකක් අර ආපහු ගියේ!”
”හ්ම්! හැබැයි මෙහාට නං වැහැලා නැති පාටයි... මාර දූවිල්ලක්නේ ඇවිස්සුණේ...”

“ඒක නෙවෙයි, එතකොට නසාර් අපිව බස්සලා අද රෑම ආයෙමත් හම්බන්තොට යනවද?”
“අනේ ඔව් නිමල් මහත්තයා. මම අපේ අයස්මන්ත සර්ට කිව්වා විස්තරේ. Van එක බුක් කරලා තිබ්බ දවස් වෙනස් වුණානෙ. මොකද කරන්නේ... හෙට උදේ තව බුකින් එකක්ලු.”
“වෙන කරන්න දෙයක් නැති නිසයි, අපි නසාර්ට යන්න දෙන්නේ... තනියමත්නෙ.” අප ඔකඳ දේවාලය ළඟට සේන්දු වෙද්දී රාත්‍රී එකොළහ වුණා විතරකි!

හෙට ඉඳලා තුන්-හතර දවසක් අපිට නිඳා ගන්න වෙන්නේ මෙහෙමවත් තැනක...

“Wild Life එකේ යාළුවා නං කිව්වෙ අපි කීයට මෙහාට ආවත් කමක් නෑ, එයාට call එකක් දෙන්න කියල. ඒත්... දැනුත් එකොළහ පැනලා... කොයිකටත්... ආ rings යනවා.”

වන ජීවියේ හිතවතා නිසා අපට ඔවුනගේ ගොඩනැඟිල්ලක ඉඩක් ලැබිණි. “දොස්තර මහත්තයට මෙතැන ඉන්න පුළුවන්ද මංදා...” හිතවතා වික්ෂෝප වුණේ අපට හිස් වැරැන්ඩාවක් පෙන්වමිනි.

“...හවස් වෙනකොටත් ලොකු ලොකු මහත්තුරුන් ගොඩක් ඇවිත් හිටිය නිසයි සර්...”
“මේ හොඳටම ඇති. හෙට ඉඳලා තුන්-හතර දවසක් අපිට නිඳා ගන්න වෙන්නේ මෙහෙමවත් තැනක නෙවෙයිනෙ. මේ හොඳටම ඇති!”

“මම සර්ලට තේ ටිකක් හදන්නං. ඊට කලින් සර්ලට පෙන්නලා ඉන්නං ටොයිලට් තියෙන තැනයි, ඇඟපත හෝදගන්න තැනකුයි.” මනුස්සයා ටක්කෙටම අපේ ඕනෑකම් තේරුම් අරගෙනය!
“අර තියෙන විලෙන් තමයි සර් අපිත් රෑට ඇඟපත හෝද ගන්නේ. ඒත් සර්, වතුරට බහින්න එපා! ඕකේ කිඹුලෝ ඉන්නවා... අර ලෑලි තට්ටුව උඩ ඉඳලා... වතුර ඇදගෙන...”

“මේ... කවුරුත් ඉක්මන් කරලා වෑන් එකෙන් bags ටික බාගෙන නසාර්ව පිටත් කරලා ඉමු! ඊට පස්සේ යං ඇඟ හෝදන්න.”

අපි කට්ටිය ඇඟ හෝදාගෙන ආවා විතරය. “ඒ අපේ සර්, අපි කොයි වෙලාවටද ගෙදරින් බැඳගෙන ආව මේ බත් පාර්සල් ටික කන්නේ?” ප්‍රියන්ත ඇහුවේය.
මට නං බඩගිනි නෑ. / මටත් එහෙමයි! / අපි දවල්ට කෑවෙත් හතරහමාරටනේ. එකිනෙකාගේ උත්තර එකකට එකක් වෙනස් වුණත් කියැවුණු ‘අරුත’ එකකි!

“එහෙම නෙවෙයි! ප්‍රියන්ත උදේ හිට මහන්සි වෙලා උයපු දේවල් නිකම්ම අහක දාන්නයැ. දෙන්න ප්‍රියන්ත එක බත් පාර්සලයක් මට. හැබැයි මහත්තයෝ, මම ඒකෙන් කන්නේ වෑංජන ටික විතරයි... හොඳේ.” නයා මරන්නෙත් නැති- පොල්ල කඩා ගන්නෙත් නැති ඒ විසඳුම අනෙක් අයත් පිළිගත්හ.
“නෙවිල් අයියේ, ඔයයි තමිරයි දෙන්නා බත් කටකුත් කන්න පුළුවන් නං. මොකද යුෂ්මතුන් දෙන්නටයි මටයි පැය 80ක් යනකල් කීටෝ ඩයට්ස් විතරයි!” ඒ අස්සෙත් අයස්මන්ත නිවේදනය කළේය.

“නිමල් අයියේ, ඔයාටත් විශේෂයෙන් කියන්න දෙයක් තියෙනවා. හෙට උදේ මෙතැන ඉඳල මඩමේතොටට යන ට්‍රැක්ටරේකට...”            

à ඉතිරිය පස්වෙනි කොටසට...

29 comments:

  1. ඔය ගැත්තලා වාගේ අපත ගොඹිලන්ට මාගේ නියමයෙන් වල් දඹල බූව දඬුවම දුන්නාට දඬුවම්
    රාජකාරිය භාර ගත්ත කඩවරයා ලොකු ලොකු තානාන්තර දරන බල සම්පන්න ගැත්තන්ට ලංවෙන්න බයයි බොලං
    මිට
    ස්කන්ධ කුමාර

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙමද?
      එස්. මහින්ද හාමුදුරුවෝ කිව්වෙත්...
      'උස් තැන් දැක හැකිලෙන්නේ
      මිටි තැන් දැක පුප්පන්නේ
      නිවටුන් බව සිතමින්නේ...' කියල නෙව.

      Delete
  2. ලංකාවෙ මිනිස්සු මොනව නැති උනත් පරිසර විනාසයනං අතාරින්නැතුව කරනව වගේ පේනව.
    නියම භක්තියකින් ඔය වගේ ගමනක් යන මනුස්සයෙක්නං එහෙම කරයි කියල හිතන්න බෑ.

    //නයා මරන්නෙත් නැති- පොල්ල කඩා ගන්නෙත් නැති// ඕ... ඒකනං හිතල බලන්න ඕන කාරණයක්. හැක්..

    ReplyDelete
    Replies
    1. Praසන්ன මහත්තයෝ, අපි ගොඩ දෙනෙකුට පරිසරය ගැන නිසි දැනීමක් අවබෝධයක් නැති එකයි ලොකුම ප්‍රශ්නෙ.

      Delete
    2. නයාට ගහල හරි හදාගන්ට ඕන කියලයි මයෙනං අදහස 😂🤭

      Delete
    3. නමී! එතකොට සත්ත්ව අවිහිංසාව?

      Delete
  3. අද කොටස හොඳයි. කියවන්න ලේසියි. වැඩිත් නෑ, අඩුත් නෑ. වංගු ගහල මොලේ කොලොප්පං කරලත් නෑ.👌🙏

    කඩවර අප්පච්චි කියන්නෙ කව්ද? එයා ගෝල්ෆේස් අරගලයත් ආවද?. රැට්ටා අරගලයට ගියාම ගණ දෙයියො ගමන්-බිමන් ගියේ බස් එකේද?🤔

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බස්සා මහත්තයෝ.
      තමුන්නාන්සේ අහලා තියෙන ප්රශ්න ත්රිත්වය හරි උත්තර දන්නෙ දෙයියොම තමා...

      Delete
    2. https://www.youtube.com/watch?v=aP_Ey6inZxI

      Delete
    3. ස්තූතියි ප්‍රාජේ. එක උප්පත්ති කතාවක් විතරක් අහල තිබුනා වගේ යාන්තමට වගේ මතකයි. දැන් හරියටම දැණගත්තා.🙏

      Delete
    4. මගෙනුත් ඔයාට ස්තුතියක් Pra Jay මහත්තයෝ.

      Delete
  4. අද කොටස කියවන්න ලේසියි තමා .. මට නම් හිතෙන්නේ ඔය ගමන ගොඩක් අයට වෙනස් විදියක ආතල් එකක් විතරයි කියල .. මම හිතාගෙන හිටියේ තවමත් ඔය ගමන යන්නේ යාපනෙන් එන දෙමල අය විතරයි කියල දහස් ගණනින් ඔහොම යනවා කියල දැන ගත්තේ මේකෙන් ..

    ReplyDelete
    Replies
    1. කලින් පෝස්ට් එකට කතරගම දෛයොම කමෙන්ට් කරලා තිවුනා " තොපි ඒකටත් කෙලෝපල්ලා" කියලා.🤣

      Delete
  5. 🌐 UN එක්සත් ජාතීන්ගේ හා WEF ලෝක ආර්ථික සමුළුවේ "තිරසර සංවර්ධන ඉලක්ක" පිටුපස ඇති සැගවු න්‍යාය පත්‍රය

    ▪️ඉඩම්
    ▪️ජලය
    ▪️සතුන්
    ▪️ඛනිජ
    ▪️ශාක
    ▪️ඉදිකිරීම්
    ▪️නිෂ්පාදනය
    ▪️ආහාර
    ▪️බලශක්තිය
    ▪️තොරතුරු
    ▪️මිනිස්සු
    ▪️කාලගුණය
    ▪️සෞඛ්‍ය

    ඇතුළු පෘථිවියේ පූර්ණ පාලනය ගැනීමයි..එය ඒකාධිපති කුරිරු පාලනයකි..

    බොහෝ දෙනෙකුට නොතේරෙන දෙය නම්, න්‍යාය පත්‍රය 21/2030 සියල්ල අවසානයේ සක්‍රීය කරන ප්‍රධාන තාක්‍ෂණය වන්නේ බ්ලොක්චේන් සහ සැබෑ ලෝකයේ වහල් ai artificial intelligence හා transhumons ඩිජිටල්කරණය බවයි.

    Agenda 2030 වහළුන් නිර්මාණය කරයි..

    ඔබ මෙයට විරුද්ධ විය යුතුමය..

    අප පාලනය වන්නේ අපටත් නොදැනීය.කරුණාකර අවදිවන්න.

    WAKE UP WAKE UP...

    සියළු ජන හදවත් විගසින් අවධි වේවා එයයි ඒකායන ප්‍රාර්ථනය ❤️🙏☺️

    ReplyDelete
  6. //එකම තැනකින් ඇරඹී- එකම ගමනාන්තයක් කරා යන ඉලක්කයක් සහිතව- එකම මාවතක- එකම පිරිසක් එක්ක- එකටම ගමන් ගත්තත් සිද්ද වෙන්නේ වෙනස්-වෙනස් දේවල්ය. ඒවායේ, හිතාදර පාඨක ඔබට posts කිහිපයකින් ලියන්නට තරම් වටිනා දේවල් රැසක්ම තිබෙයි!// අපි හැම වෙලේම අලුත් වෙනේ ජිවියෝනේ, සෛල වල ඉඳන්. ඉතින් කලින් හිපෞ කෙනාම නෙමේනේ ඊට පස්සේ ඉන්නේ ඉතින් එකම විධිහටම අපිට හැසිරෙන්න පුලුවන්ද

    ReplyDelete
    Replies
    1. අපට ඕවා කල්පනා වෙන්නේ ඉඳහිට නෙව අජිත් මහත්තයෝ. ඔය කාරණේ විතරක් නෙවෙයි. තව හුඟක් දේවලුත්.
      දන්නවා- ඒත් තැකීමක් නෑ.

      Delete
  7. මම නම් කියන්නේ අර නාවික හමුදාවේ හදපු ටොයිලට් ආයෙත් සම්පුර්ණයෙන් හදල මිනිසුන්ට භාවිතයට දෙන්න. වතුර ටැප් නුත් දාල . එළියේ තැන තැන ඉන්දියාවේ වගේ කරන්නේ නැතිව. ප්ලාස්ටික් බෝතල් ප්‍රශ්නෙත් විසඳෙනවා

    ReplyDelete
    Replies
    1. ඔය ටොයිලට් හදල තිබ්බේ මහ කැලේ මැද්දේනෙ අජිත්. වනෝද්‍යාන ඇතුළේ.
      පාද යාත්‍රා යන දවස් 14 තුල විතරයි මිනිසුන්ට ඒවා ඇතුළේ පයින් යන්න අවසර තියෙන්නේ.

      Delete
  8. පොඩි තොරතුරක් දැනගන්න නිමල් ට කතා කරන්න ඕන. ටෙලිෆෝන් නම්බර් එක දැනගන්න පුළුවන් ද?

    ReplyDelete
    Replies
    1. මෙන්න කුමාර මහත්තයෝ අංකය
      0112 842258

      Delete
  9. මම ගිහින් බැලුවා Secrets of Nature වැඩ සටහන. මිනිත්තු කීපයක් බලන්න කියලා ගිහින්, අන්තිමට ඔක්කොම බැලුවා. කලින් සැරේ පාද යාත්‍රා පෝස්ට් එකට කමෙන්ට් කරද්දි මම කිව්වා වගේ නිමල් ලොකු inspiration එකක් හැමෝටම (ඒ වගේම මර්විනුත්). අපිට නිතරම අහන්න දකින්න ලැබෙන නෙගටිව් වැඩ සටහන්, ඕපදූපවලට වඩා ඒ වගේ ඉන්ටර්වීව්ස් ගොඩක් වටිනවා.

    දැන් නිමල්ගෙ බ්ලොග් එක බලන කට්ටියත් ඒ හරහා වැඩි වෙයි නේද. Good work Nimal.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Lotus.
      Secrets of Nature වැඩ සටහන නිසා විය යුතුයි අලුතෙන් blog අඩවියට එන පිරිස වැඩි වෙලා තියෙනවා. ඒ ගැන අනුරාධ මහතාටයි ක්‍රෙඩිට් එක හිමි විය යුත්තේ!

      Delete
  10. කෑම හදාගෙන වෙනත් අය බලාගෙන ඉඳිද්දි, එහෙම නැත්නම් හදපු කෑම පාර්සල් කරලා දීලා තියෙද්දි, අතර මග නවත්තලා කඩ වලින් කෑම කන එක ගෙවල්වලින් කෑම හදපු/දීපු අයට කරන අගෞරවයක් නේද කියලා මට මුලින් හිතුනෙ. නමුත් පස්සෙ හිතුනා ඒක අසාධාරන සිතුවිල්ලක් කියලා. මොකද ඒ වගේ දුර ගමන් යද්දි අපිට ඒ ඒ වෙලාවට එන මූඩ්ස් අනුව උණුවෙන් මොනවා හරි කන්න, බොන්න හිතෙන නිසා; විශේශයෙන්ම යාලුවො කට්ටියකුත් එක්ක යනවා නම්. It's normal to do unplanned things in such occasions.

    ReplyDelete
    Replies
    1. සේරටම වැඩියෙන් Lotus තරුණ කාලෙ යකඩ කෑවත් ඉක්මනටම දිරවනවලු නේද?
      ඒ නිසා වෙන්නැති මම නං ඒ හොටලේදී මොකුත්ම කෑවේ නෑ- ඉඟුරු දාපු ප්ලේන් ටී එක බිව්වා විතරයි.
      හැබැයි කල්ලි ගැහුණාම ඔයා කියපු දේ වෙනවා. අනිත් අයත් එක්ක වීරකම් කරන්න හිතෙනවා මැන්ටලයකට වුණත්.

      Delete
  11. "මුදලාලි නොපමාවම ඒ එළවලු රොටි තසිම ළඟට ගෙන්නා ගත්තේය. එකක් අතට ගෙන දෙකට කැඩුවේය; දෙවැන්නකුත්; තෙවැන්නකුත්..." අය්යෝ ...අපරාදෙ එලවළු රොටි තුනක්ම ඉවරයි. "මේවා එළවලුද" කියලා මිසක් බිත්තර දාලද කියලා ඇහුවෙ නෑනෙ. ප්‍රශ්ණයක් අහනකොට හරියට අහන්න එපැයි.

    තව පොඩ්ඩෙන් අමතක වෙනවා- අර පැරණිම උප්පැන්න සහතිකය හා පා සටහන් කතාව ශෝක්!

    ReplyDelete
    Replies
    1. ඔයා හරි! නිවැරදි උත්තරයක් ගන්න නං නිවැරදි ප්‍රශ්න ඇසිය යුතුයි. ඊයේ රෑත්- අද හිමිදිරියේත් අලුත්ම දේශපාලන සිදුවීම් ගැන වැඩ සටහන් බලද්දීත් ඔය බව හොඳටම දැක්කා. සමහර මාධ්‍යවේදීන් ඔහේ අහනවා....

      //පැරණිම උප්පැන්න සහතිකය හා පා සටහන් කතාව// ගැන සඳහන් කළේ ඒක ඉතාම සිත් ගන්නා නිසයි, ඒ වගේම මානවයාගේ සිතැඟි කොහොමද කියලා එයින් කියවෙන නිසයි...

      Delete
  12. මම වෙන පැති ගැන නං දනනෑ ලොකුවට
    ඒත් මන්නාරමේ,
    මෙහෙ අයට පරිසරය ගැන.තියෙන්නෙ පාරෙ මැරිල යන නොපෙනෙන කඋඹියෙක් ගැන තියන කැක්කුමටත් වඩා අඩු කැක්කුමක්
    පට්ට අපිරිසිදුයි. එයාලගෙ ෆන්ෂන් එකක් ඉවර වුණාම තනිකර ප්ලාස්ටික් පොලිතින් ඒ විතරක්යැ පාර දෙපැත්ත විනාසයි.

    අපේ අයත් එහෙමයි. ⁣ගෙදර තියන.කුණු පාරෙ පාලු හරියක් බලල අතාරිනව. ඒ හරිය ලස්සනම හරිය වෙන්නත් පුලුවන්. ඒකෙන් වැඩක් නෑ. කුණු ටික.තමා වැදගත්.
    වතාවක් මම ඔම එක්කට ගේම ඉල්ලල පොලිසි නොයා බේරුණේ නූලෙං. අරූට ගේම කෝල් කල එක වැරැද්ද ඌ කුණු ටිකත්.දාල ගියෙ. මූසලය

    ඔය කැබිලිත්තෙ යනේක කැලේ මැදිං පාද යාත්‍රා යනේක පුලුවන් තරං සීමා කරන්න ඕන නවත්තන්න බෑනෙ. අධෛර්ය මත්.කරන්න ඕන

    ReplyDelete
    Replies
    1. මහේෂ්, කොහෙත් එකයි- මන්නාරමේ විතරක් නෙවෙයි. අඩුම තරමින් කුණු ටික දිරන- නොදිරන කියලා වර්ග කරලා බැහැරලන්නටවත් අපේ අප්පුහාමිලා අකමැතියි- කම්මැලියි.

      මොන්ටිසෝරියේ ඉඳලම පරිසරය ගැන දරුවන්ට උගන්වන්න පටන් ගත යුතුයි. දරුවන්ගේ තරුණ දෙමවුපියන්ටත්...

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්