li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Monday, August 4, 2025

හතලිහේදී... දහසයවෙනි කොටස

‘මොකක්ද ලොකූ කියනවයි කිව්ව රහස?’ ඉරිදාට Sam අසනවා ඇත.

‘සමා, I am Gay!’ කියලා කෙටියෙන්ම කියලා දඩිබිඩියේම call එක කට් කළොත්... ඔව්! ඒක තමයි කරන්න ඕනේ... එතකොට...

එක තත්පරයක් ඇතුළත විශ්වයේ අලුත් තාරකා 4,600ක් උපත ලබනවලු!

ඒ සිකුරාදා හැන්දෑවේ සවුත්හෝල්වලින් බස් එකට නැංගාට පස්සේ හවුන්ස්ලෝවලට යනකල්ම මං හිතුවේ එන්නට තියෙන ඉරිදාව ගැනය!

ඉරිදා වෙන්නට ආසන්න වශයෙන් තවත් පැය හතලිහකටත් වැඩියෙන් තිබෙයි. ඒ කියන්නේ තත්පර (40 x 60 x 60 = 1,44,000) එක්ලක්ෂ හතලිස්හතරදාහකටත් වැඩියෙන්... අම්මෝ ඒ කාලය ඇතුළත තව කොච්චර දේවල් අලුතෙන් සිද්ද වෙන්න ඉඩ තියෙනවද?

එංගලන්තයේ... ලංකාවේ... ලෝකයේ... විශ්වයේ...
එක තත්පරයක් ඇතුළත විශ්වයේ අලුත් තාරකා 4,600ක් උත්පත්තිය ලබනවලු! තව...
මං හිතන්නේ මගේ හිත ඇතුළේ ඊටත් වැඩියෙන් අලුත් අලුත් සිතුවිලි පහළ වෙන්න ඇති! කප්පරක් විතර එහෙව් සිතුවිලිවලින් හෙම්බත් වෙලා ගෙදරට ගොඩ වදිනකොටම චූටි නංගි දීපානි දොර ඇරියා. කෙල්ල මං එනකල් මඟ බලාගෙන ඉඳල වගෙයි. “සෑම් කතා කළා ලොකූ... twice! Is there something wrong...”

“මොකටද කියල සමා කිව්වෙ නැද්ද චූටි?”
“මට? කි..ය..යි මෙන්න කියලා. එයාට තවමත් මං චූටියිනෙ. She thinks me as a kid. ඔයාලටත් එහෙම්ම තමයි ඉතිං. I know that...”
ඈ... දීපානි ඒ කළේ හින්ට් පාස් කිරිල්ලක්ද?

එතකොට චූටියාට; දීපානිට අවුරුදු 21කි. ඒ දවස්වල එයා එක එක විදිහට- එකම මැසිවිල්ලක් දිගටම නඟමින් උන්නාය. ‘මං දැන් adult කෙනෙක්. මට පුළුවනි මම කැමති දෙයක් කරන්න. මගේ ගැන මටම තීරණ ගන්නත් පුළුවන්... ඒ නිසා මම ආස නෑ ඕනෑවට වඩා කවුරුවත් මගේ වැඩවලට ඇඟිලි ගහනවට.’
එයා වැඩියත්ම එහෙම කිව්වේ අපේ අම්මාටය. දීපානි ගෙදරින් පිටතට යන්නට හදන ඕනෑම වෙලාවක අම්මා ප්‍රශ්න සීයක් විතර මතු කරයි.
‘කොහෙද යන්නෙ / කවුරු එක්කද යන්නේ / මොකේද යන්නේ / කීයටද ආපහු එන්නේ’ වගෙ ප්‍රශ්න නං වරදින්නෙම නැත.

එහෙම වෙලාවට අපේ අම්මා මොන tone එකෙන් ප්‍රශ්නේ ඇහුවත් චූටියාගෙන් ලැබෙන උත්තර ‘කැත්තට පොල්ල’ ජාතියේ ඒවාය. ඒ චූටි නංගීගේ වැරැද්දමත් නොවේ. එයාගේ වයසේ වැරැද්දය!

“ඔයාත් සද්ද නැතිව බලාගෙන ඉන්නේ... ඔයා නේද ලොකු අය්යා... දැක්ක නේද මම අහපු එකටවත් ආන්සර් නොකර ගස්සගෙන පිටත්වෙලා ගිය හැටි.  ඔයාටත් පේන්නැද්ද රංජි දීපානි දැන් ගාණට වැඩියි කියලා... එයා හැදිල තියෙන විදිහ කිසිම කමකට නෑ...” ඉතිරිය අම්මා කිව්වේ සද්දේ අඩුවෙනි.
”දැන්මම කොල්ලෙකුත් හොයාගෙන වගෙයි. කෝච්චරවත් පාටි... මං හිතන්නේ බොන්නත් පටන් ගෙනද කොහෙද- ඒ මදිවට සිගරටුත්.”

ඒ පාටියට සමන්තිවත් යන්නෑලු... බිමල් කසාද බඳින්න කලින් තියන බැචුලර්ස් පාටිය. ඒක කරන්නේ මනමාලයාගේ ළඟම යාළුවො ටිකලු...

“මම අම්මට කලිනුත් කියල තියෙනවනේ. මේ ලංකාව නෙවෙයි කියල. එංගලන්තේ හැටියනේ ඔය!”

“එහෙම කොහොමද? එයාල මෙහාට එක්කගෙන ආවට සිංහල- බුද්ධාගමේ ළමයි. මෙහෙ හැදුණයි කියලා එයාලා සුද්දො වෙන්නැහැනේ රංජි.”

මේවා අම්මාට තේරුම් කරන්නට අමාරුය. ළමා වයසේදීම එංගලන්තයට ඇවිත්- එහෙ ළමයින් එක්ක පාසල් යමින් හැදුණු-වැඩුණු චූටි නංගීය, වැඩියෙන්ම එහාට අනුගත වෙලා තියෙන්නේ. එහේ විදිහට හැසිරෙන්නේ... බ්‍රිතාන්‍ය ජාතික යව්වනියක් වී තිබෙන්නේ.

“එහෙමයි කියල ඔයා කට වහගෙන හිටියම හරි යන්නෑ... කනට දෙකක් දීලා හරි අවවාද කරන්නයි තියෙන්නේ...” අම්මා හදන්නේ බළලුන් ලවා කොස්ඇට බාවා ගන්නටය. “ඔයා කියන දෙයක් එයාලා නාහා ඉන්නෑ රංජි. කරදඬු උස් මහත් වුණාට ඔය තුන් දෙනාම තාම ඔයාට බයයි...”
අම්මාට කිව යුතු දෙයක් හිතා ගන්නට කලිනි, ටෙලිෆෝනය නාද වෙන්නට පටන් ගත්තේ.

කතා කළේ Samය.
“අම්මටද කතා කරන්න ඕනේ... අද අම්මත් කලින් ඇවිල්ලද කොහෙද...” මං ව්‍යංග්‍යයෙන් ගෙදර තත්ත්වය සමාට කියනකොටත් අම්මා එතැනට ඇවිත්ය. ‘කෝ, දෙන්න’යි කියමින් මගේ අතින් ටෙලිෆෝනය ඩැහැගෙනත් ඉවරය.

“ඔයා අද දෙපාරක්ම මෙහාට කතා කරලා තියෙන්නේ මො..ක..ද කියලා මම හිත-හිතයි හිටියේ ඩාාාාාලිං... ආ... ඒකටද... ඉන්න ඉන්න එහෙනං මං ලොකාටම දෙන්නං. ආ... රංජි. සමන්තිලට ආරාධනාවක් කරන්න තියෙනවලු කියන්නේ අපිට.”

“ලොකූ, අනේ සොරි! මම දන්නවා දැන් නං ඔයාට ඔතන ඉඳගෙන මොකුත් කියන්න බැහැයි කියලා. අම්ම කුස්සියේ හිටියට කන් දෙක ඔතැනින් තියල ගිහිං ඇති. අද දවල් කතා කළේ ඔයාට හරි ලංකාවේ කෙනෙකුට හරි මොකුත් කරදරයක් හන්දා නෙවෙයි නේද? මට මතක් වුණේ  ලොකා අපේ තාත්තගේ tragic death එක වෙලාවේ ඔයා වැඩ කරපු හැටි... ඇයි-අපේ නෝනක්කා සූසයිඩ් කර ගත්ත වෙලාවේ... ඒකයි ලොකූ අදම ඔයාගෙන් අහගන්න හැදුවේ. අනේ සොරි ලොකූ. එහෙම මොකක් හරි දෙයක් කියලයි මම හොඳටම බය වුණේ.”

“නෑ නෑ සෑම්. ඇහුවට කමක් නෑ. කිසිම කරදරයක් නෙවෙයි. ඉරිදාට... ඔව් ඔව්, මම අනිද්දාටත් වැඩ. බිමල්ට කියන්න මං ගොඩාක් තෑන්ක් කළයි කියලා, මටත් පාටියට invite කළාට. මං එන්නම් දීපාලුත් එක්ක.”

අපේ සංවාදය  ඉවර වෙනතුරුමත් අම්මා බලාගෙන ඉඳලා තියෙන්නේ ඉවසිල්ලක් නැතිවය. “සමා ඔයාටයි බඩාටයි විතරද පාටියට එන්න කිව්වේ. ඇයි, දැන් තියාම නාකි අපිව තිත්ත වෙලාලුද...”
“අම්මට නං ඇත්තටම පිස්සු. ඒ පාටියට සමන්තිවත් යන්නෑලු... බිමල් කසාද බඳින්න කලින් තියන බැචුලර්ස් පාටිය. ඒක කරන්නෙත් මනමාලයාගේ ළඟම යාළුවො ටිකලු...”

එහෙම වීම වෙනුවෙන් මෙදා පොටේ ඒ හාදයාට තෑගිත් හම්බ වුණේය. විස්තර ගොඩක් හා ෆොටෝස් ගොඩක්!! එයින් කීපයක් මේ post එක ලස්සන කරන හැටි ඔබටත් පෙනෙයි!

“ඉතිං ඔයා බිමල්ගේ ළඟම යාළුවෙක්යැ ඔයාටත් එන්න කියන්නේ?”

“මටත් ඉන්වයිට් කරන්නේ මට තවත් අත්දැකීමක් ගන්න පුළුවන් වෙන හින්දලු. අනික ඉතිං මමනෙ අම්මේ බිම්ගෙ අනාගත ලොකු මස්සිනා වෙන්න යන්නෙ.”
“ඔව් ඔව්. අනාගත මස්සිනාව ලොකු කරගෙන ඉහ උඩින්ම තියාගත්ත හින්ද නේන්නං එයාලගේ වෙඩින් card එකටත් මස්සිනාගේ නමම දැම්මේ. වදපු හදපු අම්ම තාත්තගේ ඩැඩාගේ
නමක් ගමක්වත් නොදා.”

“අම්මා කැමති විදිහකට හිතා ගන්න අම්මේ. මම යනවා wash එකක් දාගන්න. ඊට කලින් මොකුත් උදව්වක්...”
“ඕන්නෑ! මම උයල ඉවරයි...” අම්මා කිව්වේ නොරොක් ස්වරයකින්. ඒක ගණනකට ගන්නැතුවයි මං wash room එකට වැදුණේ.

Bachelor Party ගැන 1994 වෙද්දී මං වහන්සේ දැනගෙන උන්නේ බොහොම චුට්ටකි.

ඒ එච්.ඩී. ප්‍රේමරත්න නම් අතිදක්ෂ සිනමා අධ්‍යක්ෂවරයාට පිං සිදු වෙන්නටය. ටක්කෙටම කියනවා නං එතුමා හැදූ ‘මංගල තෑග්ග’ නම්වූ සිංහල සිනමාවේ 646 වෙනි සලරුවට පිං සිදු වෙන්නටය. 1987 මැයි 7 වෙනිදා තිරගත කෙරුණු ‘මංගල තෑග්ග’ ෆිලුමට වස්තු විෂය කරගෙන තිබුණේ බැචලර් පාටියකදී සිදුවන අවාසනාවන්ත අහම්බයකි.
මා දන්නා තරමින් නම් bachelor partyයක් කේන්ද්‍ර කොටගත් වෙනත් කිසිදු සිංහල චිත්‍රපටයක් හෝ ටෙලි නාට්‍යයක් හෝ මෙතෙක් නිර්මාණය වී නැත!

ඒ කලා නිර්මාණ ශිල්පීන්ට විතරක් නොවේ, මේ ලියන නිමල් දිසානායකයාටවත් අද වෙනතුරුම මේ බැචලර් පාටි ගැන අමුතුවෙන් හොයා බලන්නට ඕනෑකමක් ඇති වුණේ නැත. ඒත් ඉහතින් ලියැවුණු විස්ත‍ර ටික අකුරු කරද්දී නම් මට ප්‍රශ්නයක් මතු වුණේය.
ගැහැනු බැචලර් පාටිත් තියෙනවාද?

සමන්තිට එහෙම පාටියක් තිබුණු විත්තියත්, Sam ඒකට ගියේ බිමල්ගේ අක්කා ඩෘතී එක්ක බවත් මගේ මතකයේ තිබුණු හින්දය, අර ප්‍රශ්නය මතු වුණේ. ලිවීම නවත්තලා, මං කළේ ජාලයට පිවිසීමයි; තොරතුරු සෙවීමයි.

නිදි ඔහුගේ මතකය කාල් ගාමිනි ‘නිදිගෙ පංච තන්තරේ’ ලියන්නේ. එහෙම කළත් ඒ ලියන කරුණුවල නිරවද්‍යතාව හැකි උපරිමයෙන්ම තහවුරු කර ගන්නටත් ඒ හාදයාට උවමනාය. උඩින් පල්ලෙන් අත-පත ගා වනලා ගැහිල්ල ඒකාට පුරුදු නැත. හැම දේකටම කලින්- තමා කරන දෙයට තමන්ම අවංක විය යුතුය!
එහෙම වීම වෙනුවෙන් මෙදා පොටේ මිනිහාට තෑගිත් හම්බ වුණේය. විස්තර ගොඩක් හා ෆොටෝස් ගොඩක්!!

එයින් කීපයක් මේ post එක ලස්සන කරන හැටිත් ඔබට පෙනෙයි!

මගේ මතකයේ තිබෙන්නේ ඇය කියූ දේවල්වල මිශ්‍රණයකි.

ටක් ටක් ටක්...

කවුදෝ wash room එකේ දොරට තට්ටු කරයි. “ඔයා රෙදිත් හෝදනවද රංජි. තාම නාලා ඉවර නැද්ද? මටත් බඩගිනියි. මං මේ බලාගෙන ඉන්නවා ඔයත් එනකල්- සීතල වෙන්න කලින් බත් ටිකක් කන්න.”
අම්මගේ tone එක හොඳය. මට පේන්නේ එයාටම තේරෙන්න ඇති වෙඩින් කාඩ් එක ගැන මගේ ඇඟට ගොඩ වෙච්ච එක වැරදියි කියලා.

“එවෙලෙම කියන්න එපැයි අම්මේ... එහෙනං මං ඉක්මනට එනවනේ! යං, මම පට ගාලා එන්නං...”

පට ගාලා නොවුණත් සුපුරුදු වේගයෙන්ම ලෝකය කැරකුණේය; ඉරිදාටත් හිරු පෑව්වේය; දහවල් එකත් වුණේය. දවල් කෑමට කලින් සමන්තිට ඇමතුම අරගෙන සිටින්නැයි මට කීවේ බල්නූර්මය. ඒ තල්ලුව මට දුන්නේ අමතර දිරියකි.

“හායි ලොකූ. මම ඔයාට ගන්නද?” සමන්ති නංගි ඇසුවාය. ‘ඕනි නෑ සෑම්.’ මගෙන් කියැවිණි.
‘තවමත් මගේ දිව පැටලෙන්නේ ඇයි?’
උඹට ඒ තරමටවත් දහිරියක් නැද්ද නිමල්? වෙන දෙයක් වෙද්දෙන්... කියන්න හිතුව දේ කියහං මිනිහෝ, කියහං... තමුසේ දැන් ඕක නොකිව්වොත් නං ආයේ කවදාවත් ඕක කියැවෙන එකක් නෑ යක්ෂයෝ!
‘හරි හරි හරි, ටිකක් ඉන්නවකො... මෙන්න එහෙනං...’

“Sam, I want you to know... මේක... රහසක් සෑම්... මං ඔයාලා හිතාගෙන ඉන්න තරම් හොඳ කෙනෙක් නෙවෙයි සෑම්. I am gay!”

අහා! මගේ හිතට දැනුණු සහනය... විශ්වාස කරනු මැනවි. එතරම්ම සහනයකි මට දැනෙමින් තිබුණේ... ලොකු රහසක්- අවුරුදු තිස් ගණනක් තිස්සේ හිත පතුලේම හිර කරගෙන උන් රහසක් එළියට දැම්මාම එවන් සහනයක් දැනීම අරුමයක්ද?
එවෙලේ කාලය ඝනීභූතවී නැති බැව් මට නොහැඟිණි; ලෝකය පුරුදු පරිදිම කැරකෙමින් තිබෙන බව මට කල්පනා නොවිණි; ටෙලිෆෝනයේ එහා කෙළවරින් සමන්ති නංගි මා අමතමින් උන් බවවත් මට සිහි නොවිණි.

මා යළි පියවි ලොවට එනවිට; යථා තත්ත්වයට පැමිණෙන විට සමන්ති නංගි හඬමින් ඉන්නවා මට ඇසිණි.

“Sam, Sam... Why are you crying?” අඬන්නේ ඇයිදැයි මා සමන්ති නංගිගෙන් විමසූ බැව් මිස ඇය දුන් පිළිතුරු ගොන්න එහෙම පිටින්ම මගේ මතකයේ නැත. මගේ මතකයේ තිබෙන්නේ ඇය කියූ දේවල්වල මිශ්‍රණයක් පමණි.
දැන්වත් ඒ අවුල් ජාලය පිළිවෙලින් ගැළපුවොත්...

‘මට ගොඩක් සතුටුයි ලොකූ, ඔයාගෙ ජීවිතේ ලොකුම ලොකු වැදගත් රහසක් මගෙත් එක්ක ෂෙයාර් කර ගන්න හිතුවට. ඒක මට ලොකු honour එකක් ලොකා. ඇත්තමයි, I never thought ඔයා මාව මේ තරමටම විශ්වාස කරයි කියලා.’

ඔයාට අයිතියක් තියෙනවා ඔයාගේ අයිඩෙන්ටිටි එක ලෝකෙටම වුණත් කියන්නත්. කැමති කෙනෙක් කැමති විදිහකට ඒක බාර ගනියි.

‘ඔයා අපිට brother කෙනෙක් විතරක් නෙවෙයි වුණේ. අපිට අම්ම තාත්තා වුණෙත් ඔයා. ඔයා පොඩි කාලේ ඉඳලම ඉස්කෝලේ යන ගමන් එක එක odd jobs කර කර අපේ family එක මේන්ටේන් කරලා තියෙන්නේ මම ඉපදෙන්නත් ඉස්සෙල්ල ඉඳලා. මහරගම ආච්චියි අපිට කිව්වේ ඔයාගේ devotion එකේ තරම ගැන. ඔව් ලොකූ, අම්ම තාත්තටත් වැඩියෙන් ඔයා කැප වුණේ අපේ ෆැමිලි එක වෙනුවෙන්... ඒකයි අපි හැමෝම ඔයාට ආදරේ... ඒකයි අපි හැමෝම ඔයාට respect කරන්නේ අම්මට තාත්තටත් වැඩියෙන්. ඔයාට අපේ හිත්වල තියෙන ආදරේ කවදාවත් අඩු වෙන එකක් නෙවෙයි ලොකූ.’

‘ඔයාගේ sex drive එක මොකක් වුණත්, මට නං ඒක කිසිම ප්‍රශ්නයක් නෙවෙයි ලොකා. ඒක ඔයාගේ කැමැත්ත. That is your choice... Your will. ඔයාට ඕනි නං, ඔයාට ඕනිම කෙනෙකුට කියන්න ඔයා gay කෙනෙක් කියලා. ඒ ඕනිම වෙලාවක මමත් ඔයා එක්කයි. Honestly, I am very proud of you... ඔව් ලොකූ, ඔයා වගෙ ලොකු අයියෙක් ඉන්න එක ගැන මට හරි ආඩම්බරයි!’

‘ඒ වගේමයි ලොකා. ඔයාට අයිතියක් තියෙනවා ඔයාගේ අයිඩෙන්ටිටි එක ලෝකෙටම වුණත් කියන්නත්. කැමති කෙනෙක් කැමති විදිහකට ඒක බාර ගනියි. It’s up to them!’
එදා බල්නූර්ගේ ජංගම දුරකතනය ඔස්සේ ගලාගෙන ආවේ සමන්ති නංගිගේ වචන විතරක් නොවේ. එයාගේ සහෝදරත්ව බැඳීමේ සවිමත් ආදරයයි; දිරි ගැන්වීමයි!

ගොඩාක්... ගොඩාාාාක්... ගොඩා..රි..ය..ක් ස්තුතියි Sam!

සමන්ති නංගි ගැන මා කළ තක්සේරුව නිවැරදිය. එයා ළිං ගෙම්බියක නොවෙන විත්තිය නං පැහැදිලිවම පෙනෙන්නට තිබිණි. එහෙම වෙන්නට ඇත්තේ සෑම් මහරගම ආච්චිට සමීපව හිටි නිසා විය යුතුය. ඒ ආච්චී; දසනායක රත්නවතී උපාසිකාව ඒ කාලයේ හැටියට ‘ගොඩක් වෙනස් අදහස්’ දැරූ ඇත්තියක වූවාය. නැත්තං මේ ලියන නිදිට අවුරුදු දොළහ වෙන්නටත් පෙරාතුව ‘කුමර බඹසර හා කුමරි බඹසර’ ගැන  තොරතුරු කියා දේවිද?

මගේ දැනුම් වපසරිය තව-තවත් පුළුල් කරමින් මහරගම ආච්චී එදා කළේ සුවිසල් කාර්ය භාරයකි. (ආච්චියෙ ඔයාට පිං!)

එදා අපේ ආච්චී සිදු කළ ඒ මෙහෙවර වර්තමානයේදී මා වෙනුවෙන් ඉටු කරන්නෝ කිහිප දෙනෙක්ම වෙති. Pra Jay මහත්තයා එයින් එක්කෙනෙකි. (මතකයි නේද උන්නැහේ ‘මට වෙච්ච දේ’ පොත හොයා ගන්න  ලේඛනාගාර පීරන්නට මාව කැන්දන් ගිය හැටි!)
ඒ වාගේම, ප්‍රා ජේ මහත්තයා පෝස්ටුවලට අදාළ වැඩි විස්තර තිබෙන තැන්වලට යන්නට අගනා linksතුත් එවයි. (රොම්බ තෑන්ක්ස් Pra Jay මහතාණෙනි!) පසුගිය කොටසටත් එතුමා
එවැනි ලින්කුවක් එවා තිබිණි. එහාට ගිහිං බැලුවාම...

1951 අවුරුද්දෙදී තමයි gay වචනය පළමු වතාවට Oxford English Dictionary එකට ඇතුළු වෙලා තියෙන්නේ. ඒ සමලිංගික අර්ථය දෙමින්...

’...The word gay dates back to the 12th century and comes from the Old French ‘gai’ meaning ‘full of joy or mirth’. It may also relate to the Old High German ‘ghai’ meaning impulsive.

For centuries gay was used commonly in speech and literature to mean happy, carefree, bright and showy, and did not take on any sexual meaning until the 1600s...’ වගෙ විස්තර ගොඩක් අඩංගු ලිපියක් හම්බ වුණා. මං දන්නා ‘යන්තං සන්තං පදං ඉංගිරිස් ‘වලින් ඔය උඩින් තිබ්බ ටික තේරුම් ගත්ත හරිද බලන්න ගූගල් පරිවර්තකගේ උදව්වත් ඉල්ල ගත්තා. මෙන්න හම්බ වුණු පරිවර්තනේ:
‘... සමලිංගික යන වචනය 12 වන සියවස දක්වා දිවෙන අතර එය පැමිණෙන්නේ පැරණි ප්‍රංශ
'ගයි' යන වචනයෙන් වන අතර එහි තේරුම 'ප්‍රීතියෙන් හෝ ප්‍රීතියෙන් පිරී' යන්නයි. එය පැරණි ඉහළ ජර්මානු 'ගායි' යන අර්ථය ඇති ආවේගශීලී යන්නට ද සම්බන්ධ විය හැකිය.

සියවස් ගණනාවක් තිස්සේ සමලිංගික යන වචනය කතා කිරීමේ සහ සාහිත්‍යයේ බහුලව භාවිතා වූයේ සතුටින්, නොසැලකිලිමත්, දීප්තිමත් සහ දර්ශනීය යන අර්ථය ඇති අතර 1600 ගණන් වන තෙක් කිසිදු ලිංගික අර්ථයක් ගත්තේ නැත...’

ඒ ලිපියෙන් කියැවෙන විදිහට තවත් අවුරුදු ගණනක් යනකල් gay කියන වචනයෙන් අදහස් කෙරෙන තේරුම ටිකෙන් ටික; හෙමි-හෙමින් වෙනස් වෙලා. කාලයකදී ඒ වචනෙන් අදහස් වෙලා තියෙන්නේ ගණිකා නිවාස / වෛශ්‍යා වෘත්තියේ යෙදෙන්නන් එහෙමලු.

ඔහොම හෙමින් නමුත් වෙනස් වෙන ගමනක් ඇවිදින් 1951 අවුරුද්දෙදී තමයි gay වචනය පළමු වතාවට Oxford English Dictionary එකට ඇතුළු වෙලා තියෙන්නේ.
ඒ සමලිංගික අර්ථය දෙමින්...

මට කල්පනා වුණේ... ඔයාලත් දන්නවනෙ මගේ කල්පනාවල දිග පළල...

හචින්සන්ලා- ලෙස්ලි පිගොට්ලා නිසා; රේස් කොළේ කියවන්න උවමනා වුණු නිසා කොඤ්ඤං කොඤ්ඤං ඉංගිරිස් පුළුවන් වෙච්චි අපේ ආච්චි (නියම කඩුව වනන්නියක් වෙලා) මේ gay කතන්දර දැනගත්තා නං... මගේ සමලිංගික අනන්‍යතාව ගැන දැනගත්තා නං... මීන සංහාරය දවසේ යක්ෂාරූඪ වුණාට නොදෙවෙනි හෙයියම්මාරුවක් වෙයි නේද?

ඉතිරි හරිය ඊළඟ කොටසින්...

No comments:

Post a Comment

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්