li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Saturday, November 7, 2026

ක්‍රිකට් සාදු ඉක්මනින්ම අවුට්ද?

තිලකරත්න ඩිල්ෂාන් දුර ගමනක් ගිහිං එද්දී වාහනේ ලෙඩ දෙන්න පටන් ගන්නවා. වාහනය හදන්න කෙනෙකුට බාර දීලා ඉඳිද්දී තමයි ඩිල්ෂාන් නුවන්ව දකින්නේ.

පහළගම ගම් තුලානේ ක්‍රිකට් වීරයා වෙලා ඉන්නේ නුවන්. කොල්ලගෙ බැටින් හපන්කම් ඉතාම අහම්බෙන් තිලකරත්න ඩිල්ෂාන්ගේ මීටරේට වැටෙනවා!

ඒ වෙලාවේ නුවන් ඉන්නේ පහළගම ගමේ ගැටවුන් පිරිවරාගෙන ක්‍රිකට් ගහමින්. පහළගම ගම් තුලානේ ක්‍රිකට් වීරයා වෙලා ඉන්නේ නුවන්. කොල්ලගෙ බැටින් හපන්කම් තිලකරත්න ඩිල්ෂාන්ගේ මීටරේට වැටෙනවා. ‘Chance එකක් හම්බ වුණොත් මේ කොල්ලා නියම ක්‍රිකටර් කෙනෙක් වෙන එක sure!’ තිලකරත්නට හිතුණු පාටයි.

එයා නුවන්ට කියනවා ක්‍රිකට් පුහුණු කඳවුරු ගැන... එහෙම එකකට ගියොත් ලබා ගත හැකි පුහුණුව ගැන. ඒ විතරක් නෙවෙයි; එහෙම පුහුණුවීමකට යන්න නුවන්ට අවස්ථාවක් සලසා දෙන්නත් තිලකරත්න මහත්තයා පොරොන්දු වෙනවා.

වාහනය හදවාගෙන පහළගම ගමෙන් පිටත් වෙන්න කලින්, එයා නුවන්ට බැට් පිත්තකුත් තෑගි කරනවා.

එදා ඉඳලා විසිහතර පැයේම ඒ බැට් පිත්ත ඉන්නේ නුවන්ගේ තුරුල්ලෙමයි; කන-බොන-නිදියන ඕනෑම වෙලාවක!
ඒ වගේමයි- කොල්ලා ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටියේ ‘අර කැඳවුම් ලිපිය’ එනකල්...

‘ක්‍රිකට් සාදු’ film එකේ ඔය කියපු කාරණා එකක්වත් අයන්නෙ ඉඳලා අං අඃ වෙනකල් පිළිවෙලකට පෙන්නන්නෙ නං නෑ. තැනින් තැනකදි කියැවෙන්න අරිනවා මිසක්!

ෆිලුම පටන් ගන්නෙ ක්‍රිකට් තරගයක විස්තර ප්‍රචාරයකින්. ඒක කරන්නෙත් ගමේ ඇටිකිත්තෙක්. කෝට්ටකට අමුණාගත්තු කුරුම්බැට්ටියක් තමයි මයික් එක! 😂😂😂

ඒ ක්‍රිකට් මැච් එක බලන්න කුමාරිත් (උදයන්ති කුලතුංග) එනවා, සෝමාත් (ගයනා සුදර්ශනී) එක්ක. කුමාරි කියන්නෙ නුවන්ගෙ අම්මා. එයාලගෙ දුකට සැපට ළඟින්ම ඉන්න අසල්වැසි පවුලේ හිතවතිය තමයි සෝමා.

දුම්මල වරම් ගත්තු නුවන් (දමිතු ප්‍රනාන්දු) දිගට- හරහට බෝලෙට ගගහා ලකුණු රැස් කරද්දී තමයි ‘ඒ ශෝකී පණිවුඩය පිටියට ළඟා වෙන්නේ’.

‘නුවන්ගේ තාත්තට අලියෙක් ගහලා!’

මැච් ගැහිල්ල පැත්තකට දාපු නුවනුයි, මැච් බැලිල්ල පැත්තකට දාපු කුමාරියි, සෝමායි යනවා වෙච්ච විපත්තියේ තරම හොයන්න. ඒත් එතකොටත් වෙන්න ඕනෙ හරිය වෙලා අහවරයි.

ඊට පස්සේ?

බම්බලපිටියේ ධම්මවංශ (ප්‍රියන්ත සිරිකුමාර) උන්නාන්සේට ඇටැක් කරන්නේ පිරිවෙනේම ඉන්න හාමුදුරුවන් (තරිඳු කාවින්ද ගමගේ) වහන්සේ නමක්.

ඊට පස්සේ නෙවෙයි; ඒත් එක්කම වගේ කුමාරිලගේ ලෝකෙට එක එක විනම්බෑසි එක පිට එක කඩා පාත් වෙන්න පටන් ගන්නවා! ... පව්!!

කුමාරි කියන්නෙ ඇහැට-කනට පේන, සිරියාව වෑහෙන අංගනාවියක්. ගමේ කඩේ මුදලාලි (ලලිත් ප්‍රේමතිලක) ගෙ ඇල්ම-බැල්මටත් ලක් වෙන්න තරං අංග පුලාවක් එයාට තියෙනවා. ඉතිං, දවසක්දා රාත්තිරියේ මුදලාලි කුමාරිලගේ ගෙදරට එනවා- පැහැදුම් මල්ලකුත් අරගෙන. ඒත් කුමාරි හදන්නේ ‘ගුණේ රැකන් ඉන්නයි මළ හිමිගේම’.

කුමාරි බොහොම අසීරුවෙන් ‘මද කිපිල ඉන්න මුදලාලි’ව ගෙයින් එළියට තල්ලු කරලා දොර වහද්දියි මුදලාලි තුරුම්පු ආසියාවම ඇදල ගන්නෙ...

එතකොටයි චිත්‍රපටය බලමින් ඉන්න ප්‍රේක්ෂකයන් දැනගන්නේ ‘කුමාරිලගේ ගෙදරත් මුදලාලිට උගස් කරලා තියෙන විත්තිය’. උගස බේරගත්තේ නැත්තං හෙම නුවන්ලට ඉන්න හිටින්න හෙවණක් නැති වෙනවා...

උගස බේරා ගන්න නෙවෙයි, එදා එදාට කන්න බොන්න විදිහක්වත් නැතුව ඉන්න කුමාරි තීරණේ කරනවා රස්සාවකට යන්න. එතකොට නුවන්?
කුමාරිට රස්සාවක් හොයා ගන්න වෙන්නේ දුර පළාතකින්. ඒ පැත්තෙන්ම බෝඩිමකුත් හොයාගන්නයි කුමාරිට සිද්ද වෙන්නේ. ඒ වංගියේම නුවන්වත් එහාට එක්ක යන්න පුළුවනියැ?
බැහැනේ! ඒ හින්දයි කුමාරි ටික දොහකට හරි නුවන්ව ගමේම නවත්තලා යන්න ඇහැකි තැනක් හොයන්නේ... පහළගම ගම් පියසෙ ඔහොම දේවල් ටිකක් වෙද්දී...

නගරබද පිරිවෙනක ඉන්න ස්වාමීන් වහන්සේලා අතර වාදයක්!
බම්බලපිටියේ ධම්මවංශ (ප්‍රියන්ත සිරිකුමාර) උන්නාන්සේට ඇටැක් කරන්නේ පිරිවෙනේම ඉන්න හාමුදුරුවන් (තරිඳු කාවින්ද ගමගේ) වහන්සේ නමක්. කතාවෙන්ම තේරෙනවා එතුමා ධර්මධර උන්නාන්සේ කෙනෙකු නොවෙන බව; අද කාලේ ඉන්න බොහොමයක් ස්වාමීන් වහන්සේලා වගේම- වාග් සංවරයෙන් පවා තොර බව...

ඒත් ධම්මවංශ හිමියන් නම් ධර්මය දන්නා; ඒ ධර්මය පිළිපදින (සුපටිපන්න ගුණයෙන් යුතු) බුද්ධ පුත්‍රයෙකු විත්තිය අපට හැඟෙනවා, එතුමන්ගේ පළමුවෙනි දර්ශනයේදීම. (මට නං කවියකුත් සිහි වුණා ඒ දර්ශනය වෙලාවේ.)

‘මුනිඳු දෙසු                   විලසින
මහඟු පිළිවෙත්
            සුරකින
අරිය අට සඟ
                    ගණ
සුපටිපන්නය කියා    
 පැවසිණ’

එතැනදී ධම්මවංශ උන්නාන්සේ කියා සිටිනවා ‘ධර්ම සංවාදයක්’ කරන්න වුණත් තමන් වහන්සේ සූදානම්ය කියලත්.
ආන්න එහෙම කීමෙන් තමයි ධම්මවංශ හාමුදුරුවන් පොට වරද්ද ගන්නේ!

ඉතිං අර චීවරධාරී උන්නාන්සේ විජහනියෙන්ම ගිහිං පිරිවෙනේ ලොකු හාමුදුරුවන් (සනත් ගුණතිලක) වහන්සේට කේලම කියලා ගිනි අවුළවනවා!
ලොකු හාමුදුරුවන් වහන්සේ කෙලෙස් තවන නෙවෙයි, කෙලෙස් වඩන කෙනෙක්... එවෙලේත් උන්නාන්සෙගෙ අවධානය තියෙන්නේ ගන්නට යන අලුත්ම වාහනේ ගැනයි.

නමුත් ‘ක්‍රිකට් සාදු’ ෆිලුම ගැන ප්‍රචාරක කටයුතු නං ගැම්මක් ඇතිව නොකෙරුණු ගාණයි. (ඒ මට දැනුණු විදිහයි, හොඳේ.)

ඒත් ලැබෙන පළමුවෙනි chance එකේදිම ධම්මවංශ හිමියන්ව පිරිවෙනෙන් පිටමන් කරන්න ලැහැස්ති බවත්, ලොකු හාමුදුරුවෝ එතෙන්දි කියා හිටිනවා. (අනේ, තමුන්නාන්සේලා මගෙත්තෙක්ක උරණ වෙන්න නං එපා ඔන්න මං ‘ලොකු හාමුදුරුවෝ කියා හිටිනවා’ කියලා ලිව්වට. ලොකු හාමුදුරුවන් වහන්සේලා කියා හිටින්නේ නැහැනේ- ‘වදාරා සිටිනවා හරි පවසා සිටිනවා’ හරි මිසක්. කොහෙද, මාත් හොඳටම නරක් වෙලා... පහුගිය ටික දොහේම වැඩියෙන් දැක්කේ ද්වේෂයෙන් ආතුරව- ආක්‍රෝශ පරිභව කරන / පරුෂ වචනයෙන් බනින / නින්දා අපහාස වගුරන / මහජනතාව ප්‍රකෝප කරවන චීවරධාරීන්ම නෙව...)

එදා රෑ ෆිලුම ගැන  පෝස්ටු තුනක් ලියලා ඉවර වෙච්චි ගමන්ම මං තවත් film එකක් ගැන ලියන්න ගත්තෙත් ‘මේ සංඝ සංසදි’ හින්දමයි. (මේ සංගදි අපේ සමාජයට කොච්චර ලොකු බලපෑමක් කරලද කියලා පෙනෙනවා ‘සංඝ පාතාලය’ කියන අලුත් යෙදුම ජනගත වීමෙන්ම.)

ක්‍රිකට් සාදු කියන්නෙ අපේ රටේ ඕනෑම තැනකදි සිද්ද වෙන්න ඉඩ තියෙන දෙයක් ‘වස්තු බීජය’ කරගත් ෆිලුමක්.
‘කන්ට සූත්තර නිකායේ -සූත්තර පාරන උන්නාන්සේලා’ ගැන වගේම ‘සුපේශල ශික්ෂාකාමී බුද්ධ පුත්‍රයන් වහන්සේලා’ ගැනත් කියැවෙන ෆිලුමක්.
ඒ වගේමයි- අසරණ බෞද්ධයන් කබලෙන් ළිපට වැටුණාම ගැලවෙන්නට කරන ‘පිදුරු ගහෙත් එල්ලෙන පන්නේ’ දේවල්... සිල්වත් සංඝයා වහන්සේ කෙනෙකුට පවා බලපාන හැටිත් මේ film එකෙන් අපූරුවට කියැවෙනවා.
උපදේශාත්මකව නෙවෙයි. සිනමාත්මකව- ඉතාම සංවේදී ලෙසින්...

නමුත් ‘ක්‍රිකට් සාදු’ ෆිලුම ගැන ප්‍රචාරක කටයුතු නං ගැම්මක් ඇතිව නොකෙරුණු ගාණයි. (ඒ මට දැනුණු විදිහයි, හොඳේ.)

එදා රෑ ෆිලුමේ promotion කැම්පේන් එක අති ප්‍රබලයිනෙ. ඒ නිසා වෙන්නැති දවස් කීපෙකින්ම සිනමා ශාලාවල දවසකට දර්ශන වාර හතරක් ’එදා රෑ’ film එකට ලැබෙද්දී, ‘ක්‍රිකට් සාදු’ට එකම එක දර්ශන වාරයක් විතරක් ලැබෙන්න ඇත්තෙත්. (ඒකත් එපා වාහෙට හොදි බෙදනවා වගේ- දවල් 1.00ට හරි 3.45ට හරි)
රාජකාරියකට යන කෙනෙක් නං ඒ වෙලාවට ක්‍රිකට් සාදු බලන්න යන්න වෙන්නේ නිවාඩු දාලා! එහෙම යන්නෙ ඉතිං මං වහන්සේ වගේ පික්චර් පිස්සෙක් මිස වෙන කවුද?

ඉතිං ආයෙමත් අපි පීල්ලට වැටෙමුකො...
සෝමා තමයි කුමාරිට පෙන්නල දෙන්නේ ප්‍රශ්නවලින් ගොඩ එන විදිහක්. ‘පහළගම ගමේ තියෙන පන්සලේ නුවන්ව මහණ කරවමු!’

මුලදි මුලදී මේ යෝජනාවට අකැමති වෙන කුමාරි, අන්තිමේදී අන්ත අසරණකම නිසාම ඒ අදහස පිළිගන්නවා. එතකොට නුවන්?
අනේ ඒ දරුවා බෑ කිව්වට කවුද ගණන් ගන්නේ...

උන්නාන්සේලා දෙන්නම පොඩි සාදුගේ; සද්ධාමිත්ත හාමුදුරුවන්ගේ ක්‍රිකට් පිස්සුව ගැන තරහ ගන්නෑ!

‘ටික දවසකට විතරයි පුතේ / පොඩි ඉඩක් හරි ලැබිච්ච ගමන් ඔයාවත් මම ඉන්න තැනකට ගෙන්න ගන්නවා’ වගේ සීයක් පොරොන්දු දුන්නමයි නුවන් අම්මට කීකරු වෙන්නේ.

අර මුලින් කියාපු පිරිවෙනටම අයිති, මේ ගමේ පන්සලත් හරිම අසරණයි. ස්වාමීන් වහන්සේ නමකගෙ පැවැත්ම සඳහා අවශ්‍ය ‘සිව්පසය’ පවා හරියට නොලැබෙන ගණනයි. පන්සලේ වැඩ සිටින්නෙත් මෙලොවට වඩා එලොවට කිට්ටු වයෝවෘද්ධ හාමුදුරුනමක් (හේමසිරි ලියනගේ).
උන්නාන්සෙගෙ යටතේ නුවන් කුල පුත්‍රයාව ‘පහළගම සද්ධාමිත්ත’ නමින් සසුන්ගත කරන්න පිරිවෙනේ ලොකු සාදුගෙ අනුමැතියත් ලැබෙනවා.

විශේෂයෙන්ම ධම්මවංශ හාමුදුරුවන්ව පිටු දකින්නත් ඒ අවස්ථාව උන්වහන්සේ යොදා ගන්නවා. සද්ධාමිත්ත සාමණේර නමගේ කටයුතු බලා-කියාගන්නයි කියලා ධම්මවංශ හිමියන්වත් පහළගම පන්සලට එවනවා.

ධම්මවංශ උන්නාන්සේ, නායක හාමුදුරුවෝ තමන්ට පවරන දෙයකට කීකරු වෙන තරමට හැදියාවක් තියෙන කෙනෙක්. ඉතිං උන්නාන්සේ කෙඳිරි නොගා පහළගම පන්සලට වඩිනවා. පන්සලේ ඉන්න ලොකු සාදු පුළුල් ධර්මාවබෝධයක් වගේම, ජීවිතාවබෝධයකුත් තියෙන අපිස් යතිවරයෙක්... ධම්මවංශ හිමියනුත් ඒ වගේම කෙනෙක්නෙ...
උන්නාන්සේලා දෙන්නම පොඩි සාදුගේ; සද්ධාමිත්ත හාමුදුරුවන්ගේ ක්‍රිකට් පිස්සුව ගැන තරහ ගන්නෑ! ඒක අපාගත වෙන්න තරමේ මහ ලොකු පාප කර්මයක් විදිහට සලකන්නෙත් නෑ!!

හිසකෙස් සේරම ගාලා දැම්මත්, සිවුර පෙරෙව්වත්, පහළගම සද්ධාමිත්ත කියලා අලුතින් නමක් දුන්නත් නුවන්ගෙ ක්‍රිකට් ආදරේ බිංදුවක්වත් වෙනස් වුණේ නෑ... එයා බැට් පිත්ත තනි කරන්නෙත් නෑ. පුළුවන් හැම වෙලාවකම ක්‍රිකට් පුරුදු වීම නවත්තන්නෙත් නෑ.
ධම්මවංශ හාමුදුරුවොත් සද්ධාමිත්ත පොඩි හාමුදුරුවන්ට බණ දහම් කියාදෙන අතරේ, ක්‍රිකට් සෙල්ලමටත් උපදෙස් දෙන්නයි, උදව් වෙන්නයි පටන් ගන්නවා.

ඒ එක්කම පහළගම සද්ධාමිත්ත සාමණේර උන්නාන්සේත් හෙමින්- හෙමින් පැවිදි ජීවිතේ ගැන තේරුම් ගන්න පුරුදු වෙනවා.

ඔන්න ඔය කාලෙදිමයි පොඩි සාදු මඟ බලමින් උන්නු ලියුම හම්බ වෙන්නේ. ක්‍රිකට් පුහුණු කඳවුරකට සහභාගි වෙන්නැයි කියන ලිපියයි ඒ.

එතෙන්දි තමයි ප්‍රශ්න වැලකටම මුහුණ පාන්නට වෙන විත්තිය ධම්මවංශ හාමුදුරුවන් වහන්සේට පෙනෙන්නේ...
1. පොඩි හාමුදුරුවන්ව තනියම යවන්නත් බෑ. / සිවුර පිටින්ම යවන්නත් බෑ.
2. පොඩි උන්නාන්සේගේ අම්මට හරි, භාරකාරයා විදිහට වෙනින් කෙනෙකුට හරි යන්න වෙනවා. කුමාරිට එන්න බැරිකම නිසා භාරකාරයා විදිහට යන්න වෙන්නෙත් තමන්ටමයි. ඒත් තමන් වහන්සේට වුණත් සිවුර ඇඳගෙන ඒ ගමන යන්න බෑ.

3. ඒ මේ ප්‍රශ්න තියෙනවය කියලා පොඩි සාදුගේ ක්‍රිකට් හීනය බොඳ වෙලා යන්න දෙන්නත් බෑ නෙව.

ආදායම් අතින් මේ නිර්මාණයට මොකද උනේ කියන්න මට වැටහීමක් නෑ, හැබැයි මීට වඩා දුවන්න ඕන වැඩක් මේක.

සේරම ප්‍රශ්නවලට උත්තර හොයන්න වෙන්නේ ධම්මවංශ හිමියන්ටමයි! ඒ මදිවට, කෙරෙන ඕනෑම දෙයක් කරන්න වෙන්නෙත් රහසෙන්... ඉතිං ඊට පස්සේ? ඒක නං ආදරණීය රසික-රසිකාවියන්ට මෙතැනදී කියන්න මං වහන්සේ ලැහැස්ති නෑ.

ඒත් ඒ වෙනුවට ‘ක්‍රිකට් සාදු’ film එක බලලා ප්‍රේක්ෂකයන් කිහිප දෙනෙකු දක්වා තිබුණු අදහස් ටිකක් කියන්නංකො. මේ ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරිය මහතාගේ අදහස්:

‘දැනට තිරගත වන ‘ක්‍රිකට් සාදු’ චිත්රපටය, විරල කතාවක් සහිත නැවුම් සිනමා අත්දැකීමක් ලෙස මට හැඟේ. සිනමා බස මෙහි හොඳින් හසුරුවා ඇත. කැමරාකරණය අලංකාරය; සිනමානුරූපීය. සංගීතය තරමක් ගොරහැඩි වුවත් එයත් අළුත් අත්දැකීමක් ලෙස විඳින්නට අපහසු නැත. මනා සංයමයකින් යුතුව ප්‍රියන්ත සිරිකුමාර කරනු ලබන රඟපෑම විශිෂ්ටය. සනත් ගුණතිලක ඇතුළු අනෙකුත් සියළු නළු නිළියන්ගේ රඟපෑම්ද ඉහළය.

හොඳ සිනමා අධ්යක්ෂකවරයෙකු ලෙස දිල්ශාර ජයමාන්න සිනමාවේ රඳවා ගතයුතු අයෙකු ලෙස සනාථ කර තිබේ. නිෂ්පාදකවරයෙකු ලෙස රසිත ජිනසේනද ක්‍රිකට් සාදු ඔස්සේ සිනමාවට විශාල දායකත්වයක් ලබා දී ඇත.

දරුවෙකුගේ අහිංසක අරමුණක් හා සිහිනයක් වෙනුවෙන්, චීවරය හා බැඳුණු විනය අභිබවා හැඟීම් ඉස්මතු වූ සංවේදී කතාවක් ඇතුළත් වුවත්, ‘ක්‍රිකට් සාදු’ අපගේ සිනමාවට කිසියම් වෙනසක් එක් කළ ගුණාත්මක චිත්රපටයක් ලෙස හඳුන්වා දෙන්නට මම කැමැත්තෙමි.’

අනුරාධ සංජය සේනානායක රසික මහතාගේ ප්‍රතිචාරයයි මේ:
‘පහුගිය දවසක ක්‍රිකට් සාදු බලන්න ගියා.
හෝල් එක පුරවලා හිටියේ පොඩි ළමයි.

ඇත්තටම ඒ ෆිල්ම් එක පෙන්නන්න ඕන දෙමව්පියන්ට මිසක් පොඩි ළමයින්ට නෙමේ.
හැබැයි ඉතින් බලපු වැඩිහිටියොන්ගෙනුත් කීයකින් කීයකට කතාවේ පණිවිඩය ඔළුවට ගියාද කියලත් මට නම් සැකයි.

ආදායම් අතින් මේ නිර්මාණයට මොකද උනේ කියන්න මට වැටහීමක් නෑ, හැබැයි මීට වඩා දුවන්න ඕන වැඩක් මේක.

ප්‍රචාරණය හරි විදියට උනේ නැද්ද නැත්නම් වෙන කරුණක් බලපෑවද කියන්න බෑ, දේවල් ගැන හරියටම නොදැන’        

විද්‍යාව ආචාර්ය / වෛද්‍ය කිත්සිරි දිසානායක මහත්තයා නම් දිගම දිග ලිපියක් ලියලා තිබ්බේ. ඒකෙන් මං උපුටා ගත්තේ ටිකක් විතරයි:
‘... “ක්රිකට් සාදු” බලලා මට හිතුණේ මේක නිකම්ම
Film එකක් නෙවෙයි කියලා.

මේ Film එක ගැන විවිධ අදහස් තියෙන්න පුළුවන්. විරුද්ධ අදහස් තියෙන්න පුළුවන්. ඒ හැම අදහසකටම මම ගරු කරනවා.
නමුත් මගේ පෞද්ගලික අදහස නම්
, ලංකාවේ හැමෝම මේ Film එක බලන්න ඕනේ.
මොකද මේ
Film එකට අපි කැමති වුණත්, අකමැති වුණත්, අපේ සමාජයේ තියෙන යම් යථාර්ථයක් ගැන ප්රශ්නයක් අහනවා.

ඇයි මේ වගේ Film හදන්නේ? ඇයි මේවට ස්වාමීන් වහන්සේලාවත් ගාවගන්නේ?

මම Film එක බලන්න කලින් Facebook එකේ Post එකක් දැක්කා.

“ඇයි මේ වගේ Film හදන්නේ?
ඇයි මේවට ස්වාමීන් වහන්සේලාවත් ගාවගන්නේ
?” කියලා.

මට නම් හිතෙන්නේ සත්යය හැම වෙලාවෙම ලස්සන නැහැ. සමහර වෙලාවට සත්යය හරිම කටුකයි. හැබැයි ඒක ගැන කතා කරන්න අපි බය වෙන්න හොඳ නැහැ.

ලංකාවේ නැතිබැරිකම නිසා, දෙමව්පියන් අහිමිවීම නිසා, දරුවෙකු බලාගැනීමට නොහැකි පවුල් තත්ත්වයන් නිසා, කුඩා වයසේදී මහණ ජීවිතයට යන දරුවන් කොච්චර ඇතිද?
ඒත් ඒ දරුවන් ඇත්තටම ඒ ජීවිතයට කැමතිද
? ඒක තමයි මට මේ Film එකෙන් හිතන්න බල කළ ලොකුම ප්රශ්නය.
දරුවාගේ හිතේ තියෙන්නේ වෙනම ලෝකයක් නම්
?
ඔහුට සෙල්ලම් කරන්න ඕනේ නම්
?
ක්රිකට් ගහන්න ඕනේ නම්
?
ඔහුගේ ළමා කාලය තුළ ඔහුට ජීවත් වෙන්න ඕනේ නම්
?

එහෙම දරුවෙක්ව ඔහුගේ කැමැත්තට විරුද්ධව යම් ජීවිතයකට කොටු කිරීම සාධාරණද?

මම කියන්නේ කිසිම ආගමකට හෝ ආගමික ජීවිතයකට අපහාසයක් කරන්න නෙවෙයි. අපි දරුවාගේ හිත ගැනත් හිතන්න ඕනේ කියන එකයි.

Film එකේ මට හරිම සංවේදී වුණ තැනක් තමයි අම්මාගේ කඳුළුත්, දරුවාගේ කඳුළුත්, ඒ දෙකම දකින ලොකු හාමුදුරුවන්ගේ අසරණකමත්.

අම්මා කැමති නැහැ.
ලොකු හාමුදුරුවෝත් මේ තත්ත්වයට කැමති නැහැ.
හැබැයි හැමෝම තම තමන්ගේ විදිහට අසරණයි.

ඒක මට හරිම ලස්සනට ලියපු, හිතට දැනෙන කතාවක් වගේ හිතුණා.
ඒ වගේම නුවන් කියන්නේ ක්රිකට්වලට පුදුම ආසාවක් තියෙන දරුවෙක්. ඔහුගේ අතේ තියෙන්නේ
Bat එක. හැබැයි ඔහු යන්නේ වෙනම ලෝකයකට.

“Bat එකක් පන්සලට අරගෙන ආවොත් භාවනා කරන්නේ නැහැ, ගාථා පාඩම් කරන්නේ නැහැ” කියලා හිතලා ඒ Bat එකෙන්වත් ඔහුව ඈත් කරන එක කලේ නෑ,
ඔහුට ඒ අධ්යාපනික දේවලුත් සමතුලිතවම කියල දුන්නා
, හැබැයි චීවරයට නොගැලපුනත් පොඩි දරුවෙක් විදිහට ආස දේටත් ලොකු අවදානමක් අරගෙන අවස්ථාව හදල දුන්නා…

Cricket එකෙන් ලියුම එද්දි, හාමුදුරුවෝ ඒ ලියුම ඉරල, වැවට විසි කරල, ඒ දරුවට ගාථා පොතක් අතට දුන්න නම්, සමහරවිට මුලු කාලයම චීවරයට වෛර කරාවි, ඒක දරුවාගේ හිතට මොන තරම් වේදනාවක් වේවිද?
ඒත්... චීවරය අත් හැරල
Cricket තෝර ගනිද්දි, ඒ සිවුර ගෞරවාන්විතව හාමුදුරුවන් අතට පත්කලේ බුද්ධ ශාසනයේ ගවුරවය තම අවශ්යතාව එක්ක විනාශ නොකර යා යුතු නිසානේ...

“එන්න, බලන්න, විමසන්න.”
මොකද බොහෝ අය,
චීවරය අත් හැරල, දහම විකෘති කරන්න උත්සාහ කරනවා.

මේ ළඟදි මම tiktok එකේ දැක්ක දෙයක්.
විශ්ව බුද්ධ නම් නමකින් හිටි කෙනෙක්
, පුදුම විකෘතියක් කරන්නෙ මේ බුදු දහම.
එහෙව්
, අයට... මුලු රටකට හොඳම පාඩම් ගොඩක් මේ තිර රචනය තුල තියෙනවා 

මට නම් මෙතනදි බුදු දහමේ තියෙන ඉතාම වැදගත් අදහසක් මතක් වෙනවා.
“එන්න
, බලන්න, විමසන්න.”

අන්ධව පිළිගන්න කියන දර්ශනයක් නෙවෙයි බුදු දහම. තමන්ට තේරුම් ගන්න, විමසන්න, අවබෝධ කරගන්න ඉඩ තියෙන දර්ශනයක්.
ඒ නිසාම මට හිතෙන්නේ
, ආගමික ජීවිතයක් වුණත් බලහත්කාරයෙන් හිර කර තබන දෙයක් නොවිය යුතුයි.
කැමැත්තෙන් එන කෙනාට එන්න පුළුවන්.
තමන්ට ඒ මාර්ගය නොගැළපෙන බව තේරුණොත්
, ඒ ගැනත් සාධාරණව සිතන්න පුළුවන්.

අවසානයේ, දරුවෙක් කියන්නේ දරුවෙක්. ඔහුටත් සිහින තියෙනවා. ඔහුටත් ආස දේවල් තියෙනවා.
ඔහුටත් තමන්ගේ ජීවිතය ගැන තීරණ ගන්න දවසක් එනවා.

අනික සද්ධාමිත්ත හාමුදුරුවො බලාගන්න ආපු ඒ ස්වාමින් වහන්සේ කලේ විනය නීති කැඩෙන දෙයක් තමයි, හැබැයි ඒ දේ වැරදිද ? වැරදි අරමුනකට කලිසමයි ශර්ට් එකයි මාරු කලාද ?
නෑ...
කරන්න දෙයක් නැතිකම නිසා
, දරුවගෙ සතුට වෙනුවෙන් ඒක කලේ කියන එක සමාජ ගත වුණේ...

මොකද අර පිට්ටනියෙදි දිනක්ශි පේර කෑල්ලක් දෙනකොටත් දානයට සුදුසු වෙලාවක්ද කියල බලලයි ඒක වැළඳුවේ...
ඒ වගේම
, පරිවෙනාධිපති හිමියන් මේකෙ බැරෑරුම්කම තේරුම් කරද්දි, නිහතමානීව තමන් අතින් වරදක් නොවුනත්, වරදක් වුන බව දැනුන නිසා සාසනයෙන් වැදගත් විදිහට ඉවත් වුනා. 

ඒත් ඇත්තටම චීවරය ආභරණයක් කරගෙන වැරදි වෙලත් ඒකෙම එල්ලීගෙන ඉන්න උත්සාහ කරන අය කොච්චර නම් ඉන්නවද ?

ඒ එක්කම,
අර සමනලී (දිනක්ශි) ගෙ කලින් ස්වාමියා (සම්පත් ජයවීර) මේ සිද්දිය වීඩියෝ කරල වෛරල් කරනවා...
ඒකත් සමාජයට හොඳ පාඩමක්නේ
?
කරන්නෙ හොඳ අරමුනකින්
, හොඳ දෙයක් වුනත් තමන්ගේ පහත් අරමුනු වෙනුවෙන් ඒව ලොකූ ඛේදවාචක විදිහට සමාජයට Gossip බවට පත් කරන ජරා සමාජයකුත් අපි වටා ඉන්නව කියන එක ඒකෙන් ඉස්මතු කරපු Film එකක්!

“ක්‍රිකට් සාදු” Film එක මට නම් Film එකකට වඩා අපි හැමෝගෙන්ම ප්‍රශ්නයක් අහන කැඩපතක් වගේ...

ඒ නිසා “ක්‍රිකට් සාදු” Film එක මට නම් Film එකකට වඩා අපි හැමෝගෙන්ම ප්රශ්නයක් අහන කැඩපතක් වගේ...’

කිත්සිරි මහත්තයාට විතරක් නෙවෙයි- මටත් හැඟුණේ එහෙමයි. හැබැයි මේ film එක අපෙන් අහන්නේ එක ප්‍රශ්නයක් නෙවෙයි, ප්‍රශ්න වැලක්.
හරි වැරැද්ද ගැන- නීති රීති ගැන- සමාජ සම්මතයන් ගැන ප්‍රශ්න වැලක්... ඒ නිසාමයි ‘නිදිගෙ පංච තන්තරේ’ කියවන සහෘද ඔබ සැමගෙනුත් ඉල්ලා සිටින්නේ පුළුවන්කමක් තියෙනවා නං ‘ක්‍රිකට් සාදු’ නරඹලා ‘අවංක හෘද සංවාදය’ක යෙදෙන්නය කියලා෴0෴

No comments:

Post a Comment

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්