li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Monday, April 9, 2018

නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්...

ආයුබෝන් කිව්වා!

හුඟක් අය කියන්නේ එහෙමයි. ඒත් මං ඔයාලට කියන්නේ ආයුබෝවන් කියලයි. ආයුබෝවන් කියන්නේ සුපැතුමක්. ආයු බෝ වේවා!

ඔය වගේම කතාවක් තමයි 'morning' කියන්නෙත්. හැමදාම උදේට මේ ඉල්ලන්කාවේම කී ලක්ෂයක් දෙනා මෝර්නින් කියනවාද? ඇයි good කෑල්ල හළන්නේ? කම්මැළිකමටද... සුබ උදෑසනක් වෙනවාට අකැමැත්තෙන්ද?

මං දැනටමත් 'සමුදුරු මූර්තිය' කියලා ලිපියක් කොටලායි තියෙන්නේ 'රස මිහිරි කතා' එකට. ඒත් හරි වැඩක්නේ වෙලා තියෙන්නේ. මට ලොකු වැරදීමක් වෙලා. තවම කාටවත් ඒක අහුවෙලා නම් නෑ. ඒත් වැරැද්ද පිළිගන්න එපැයි. මෙන්න එහෙනම්.......

'නීල බිඟු කැල' ලිපියේ මං වහන්සේ මෙහෙම ලියා තිබ්බා, හරකා වගේ.

"කේ. වෙන්කට් මහත්මයා අපූරු සිනමා සිත්තමක් අධ්‍යක්ෂණය කරලා දායාද කළා, ඒ කතාව පදනම් කරගෙන. 78 අවුරුද්දේ. නම 'සිරිපතුල'. අදටත් නිතර ඇහෙන 'සිනහවෙන් හෝ කතාවෙන් හෝ..' ගීතය තිබුණේ ඒ ෆිල්ම් එකේ."

ඒ කතාවේ කොටසක් ඉන්තේරුවෙන්ම වැරැදියි. ඒක මෙහෙම නිවැරැදි වෙන්න ඕනේ.

"......අදටත් නිතර ඇහෙන 'සිනහවෙන් හෝ කතාවෙන් හෝ..' ගීතය තිබුණේත් වෙන්කට් මහත්මයාම අධ්‍යක්ෂණය කළ 'දමයන්ති' චිත්‍රපටයේ. ඒක තිරගත වුණේ 1975 සැප්තැම්බර් 11."

වැරැද්ද නිවැරැදි  කළා ඕං!
සමාවත් අයදිනවා. වැරදි තොරතුරක් සමාජගත කළාම සිදුවෙන හානිය කොච්චර බරපතළද? ඒ බව හොඳටම දන්නා නිසා තමා මුදුන නවලා සමාව ඉල්ලන්නේ.

දමයන්තිවත් අමතක කරන්නම බැහැ. ඒ නම ඇහෙනකොටම 
සිහියට එන්නේ කරුණාසේන ජයලත් සූරීන්ගේ 'ගොළු හදවත'. 
තුරුණු හදවත් පැහැර ගත් නවකතාව.

ඊළඟට ලෙස්ටර් ජේම්ස් පීරිස් මහා සිනමාකරුවාණන්ගේ චිත්‍රපටය. 
ඒක; ඒ කිව්වේ නවකතාව, ලියැවිලා තියෙන්නේ හැබෑ අත්දැකීමක් මත. ත්‍රිකෝණ ප්‍රේම කතාවක්. මට අහම්බෙන් මුණ ගැහුණා අනෙක් ප්‍රේමවන්තයා. එයාගේ මාර්ගයෙන් හැබෑ දමයන්තිත්. ඒගොල්ලන්ව රටට හඳුන්වා දෙන්නට මං මුල්වූ හැටි වෙනමම කියන්න තරම් දිග කතාවක්. ඒ නිසා මෙන්න දමයන්ති ෆිලුමට යනවා ආපහු.




නුවන් නයනජිත් කුමාරගේ "ශ්‍රී ලාංකේය සිනමා වංශය" කෘතියට අනුව නම් දමයන්ති 315 වැනි චිත්‍රපටයයි. එයා නිහඬ ෆිල්ම්ස් දෙකකුත් ගණන් ගන්නවා.

ඒ අනුව 'රාජකීය වික්‍රමය' තමයි පළමුවෙනි ෆිලුම. 1925 සිදුවුණු ඒ වික්‍රමයේ ප්‍රධාන නළුවා පසුව ප්‍රසිද්ධ දේශපාලන නායකයෙක් වූ ඇන්. ඇම්. පෙරේරා මහතායි. එතුමා මුදල් ඇමතිවරයෙක් ලෙසත් කටයුතු කළා. 'පුදුම මොළයක් තියෙන මනුස්සයෙක්. -එක සැරේ ටෙලිෆෝන් එකෙන් කතා කර-කර ලියුමක් ලියන්නත් පුළුවන්ලුනේ. -නිකන්ද ඩබල් ඩොක්ටර්කමක් ගන්න ඇහැක්වෙලා තියෙන්නේ....' වගේ දේවල් ගණනාවක් ඒ දවස්වල මටත් ඇහිලා තියෙනවා. ඒත් ඒවායෙ හැබෑ-බොරු අහගන්නේ කාගෙන්ද? ටක්කෙටම දන්නවා නම් කියලා එවනවාද, තරහ නැතිව.

දෙවෙනි චිත්‍රපටය 'පළිගැනීම' 1936 අවුරුද්දෙයි නිපදවලා තිබෙන්නේ.

එහෙම බලද්දී 'කඩවුණු පොරොන්දුව'ට ලැබෙන්නේ තුන්වැන්න වීමේ ගෞරවයයි.

ආර්. වී. ජයසූරිය; පොඩි මාමේ ඔයා කොහෙද? අසූගණන්වලින් පස්සේ ඔයා අතුරුදහන් වුණා. දන්නවාද, දැන් ඔයාගේ පුතෙක් ලොකු ටියුෂන් මාස්ටර් කෙනෙක්. හරි සරුයි. මතකද අපි දෙන්නා ගම්සභා හන්දියේ තිබුණු 'ලැවිනියා හෝල්' එකේ 'දමයන්ති' බැලුවා. රෑ නයින් තර්ටි ෂෝ එක. ඇයි මනුස්සයෝ, ෆිල්ම් එක ඉවර වෙද්දී වරායේ මිනිස්සු වැඩ ඇරිලා එන රෑ බස් එක ගිහිල්ලා තිබ්බ හින්දා අපි මහරගමටම පයින් ගෑටුවේ එදානේ.

දැන් ලැවිනියා එකත් නෑ, පොඩි මාමාත් නෑ!
පවු සුමිත්‍රා! දුකත් හිතෙනවා.

බතික් වැඩපොළේ ළමයි ගොඩකුයි, ඔයාලයි ඔක්කොම මං සිරිපාදේ එක්ක ගියේ වෙනදා වගේමයි. කාවවත් ජෝඩු කරවන්න නෙවෙයිනේ. ඒත් අනංගයා හිටු කියලා වැඩේ දුන්නනේ. ඒ ගමනේදී බන්දුයි, ස්ටැන්ලියි, ඔයයි තුන් දෙනාම කහසාරියෝ හොයා ගත්තා. අද වාගේ සුමානෙක දෙකක 'යස ආදර අන්දර' නෙවෙයිනේ. ඒ ගමනින් සෙට් වුණු ජෝඩු තුනම කසාදත් බැඳලා දරු-මල්ලොත් හැදුවා. ඒත් අන්තිමට ඔයාට විතරක් මොකද වුණේ කියලා දන්නා කවුරුවත්ම නෑ!

අපරාදේ කියන්න බෑ. සුමිත්‍රා දත කාලා දරුවෝ හදා ගත්තා. මේවා දැක්කොත් හෙම රංජි පුතාට කතා නොකර ඉන්න එපා.

මදැයි, මගේ වැරැද්දක් කියන්න ගිහින් නන්නත්තාර වෙච්චි තරම.

ඔන්න පුතෝ කවුරු-කවුරු හරි තරහ ගනීවිදෝ කියලා නොතකා තව වැරැදි දෙකක් කියන්නයි යන්නේ. මේ මං යවාපු ඊ මේල් එකක්. ජනවාරි 13 යැව්වේ.

"…..  කතුතුමා වෙතටයි.

ප්‍රිය මැතිතුමනි,

2017.12.28 වැනිදා පුවත්පතේ කවරයේ කැලැන්ඩරය ලොකුම වැරැද්දක් සහිතය.
මාර්තු 31 සිකුරාදාවකි. අප්‍රේල් 1 ඉරිදාවකි. සිකුරාදාට පසු එළඹෙන සෙනසුරාදාවක් නොමැත්තේ ඇයි?

මම ආරම්භයේ සිටම …..  කියවන එහි රසිකයෙක්මි.
එහෙත් මෑතක සිට එහි බොහෝ ලිපිවල සිංහල භාෂාව බාලාංශ සිංහලෙනි ලියැවෙන්නේ.
සමහර තැනෙක උක්තාඛ්‍යාතය පවා වැරදිය. අක්ෂර වින්‍යාසය ගැනත් කිව යුත්තේ එබඳුම දෙයකි.
සිංහල බස උගන්නට ලේක්හවුසියේ පත්තර කියෙවූ යුගය නිමාවෙමින් පවතින්නේදැයි දුකකි.
ස්තුතියි. "

මගේම අහේතුවට වගේ අද වෙනකල් උත්තරයක් නෑ!

රට- ජාතිය- ආගම වෙනුවෙන්ම කැපවෙලා ඉන්න දිවයිනේ පැතිරුණු පත්තරයක කතුවැකියෙම වැරැදි තොගයක් පෙන්නලා යවපු ලියුමකටත් වුණේ ඒකමයි. ඒ නිසයි මේක මෙතන ලියන්නේ. මං හිතන්නේ එහෙම යවන ලියුම්වලට ප්‍රතිචාර දක්වන්න තරම්වත් එයාලට ඉස්පාසු නැතිව ඇති. දෙවෙනි පත්තරය තවමත් එහෙමයි, හුඟක් අනෙක් ඒවා වගේම තවමත් සිංහල කනවා; ජාති(ක)වාදයත් අවුස්සන ගමන්. මාත් ඇරියේ නෑ. අත්හැරියා ඒ පත්තරේ ගැනිල්ල.

පළමු වංගියෙන්ම මං කියාපු එකක් වැරැදිලා තිබුණු හින්දම තවත් දෙයක් වැරැදියිද කියලා මටම හිතුණු නිසයි මේ කාරණාවත් හොඳට හෙව්වේ.

ලිපිය තිබ්බෙ 2018 මාර්තු 22 සරසවිය පත්තරේ. 10, 19 පිටු දෙකේ. 'සිසු සිසුවියන්ගේ දක්ෂතා කලඑළියට ගේනවා' මාතෘකාවෙන්. ලියලා තියෙන්නේ ලේඛිකාවක්; හේමාලි විජේරත්න.

             

හේමාලි ලස්සණට ලියන කෙනෙක්. ඒත් මොන කරුමෙකටද මන්දා ඈ ලොකු වැරැද්දක් කරගෙන; මෙහෙම ලිවීමෙන්.


ඈ මේ කියන්නේ නිර්මලා රණතුංග ගායිකාව ගැනයි. ඉතින් 'අකලට වට මහ වරුසාවක්සේ' එයාගෙයැ?

ඒකෙ අයිතිය ඇයට ලියා දීම බරපතළ වරදක්. මං හිතුවෙම මට වැරදිලා කියලයි.... නෑනේ. මං හරි. 'මීන සංහාරයේ' මම ලියලා තිබ්බ එක සහේතුකයි. 'අකලට...' ගීය ගැයුවේ නිරංජලා සරෝජිනී. අපි හේමාලිගෙ වරදට සමාව දෙමු, නේද?

"අම්මෝ, එහෙම වැරැද්දක් වෙලා නම් මඟුල් මේසේ පෙරළනවා, මං දැකලත් තියෙනවා එහෙම කරපු වෙලාවක්." මට මතක් වුණේ අපේ ආච්චි කියාපු කතාවක්. වරදට සමාව නොදෙන  මංගල චාරිත්තර ගැන.

"කසාදයක් බැඳලා දෙනකම් ගෑනු ළමයෙක් බොහෝම පරිස්සම් වෙන්න ඕනේ. ගුණ ධර්ම ආරස්සා කරගෙන, විලිබිය ඇතුව හැදෙන්න ඕනේ. පතිවුර්තාව රැකගන්න ඕනේ. පිරිසුදුව ඉන්න ඕනේ."

දැන් නම් පීලි නොපැනම බෑ. 
පතිවතේ කතාවත් හුඟ දෙනෙක් වරද්දා ගන්න එකක්. වෙන කෙනෙක් තියා කරුණාරත්න අබේසේකර සූරීන් වගේ කෙනෙකුත්? 
1956 දී ආව 'ඩිංගිරි මැණිකා' චිත්‍රපටයේ තියෙනවා ලතා ගයන ඉතාම සුමිහිරි ගීයක්. 'මාව හංගා වනේ'. එ්කෙනුයි මේ උපුටා ගන්නේ.

".....රාජ කිරුළත් එපා ඔබව නොලැබී පණේ
මාගේ පති දම් පුරා මැරෙමි මැරුණත් අනේ...."

ඩිංගිරි මැණිකාව පැහැරගෙන යන්නේ රන් බණ්ඩාර එක්ක විවාහ වෙන්න කලින්. ඊට පස්සෙනේ දෙන්නා පති-පතිනි වෙන්නේ. දැන් කවුරු හරි අසාවි එතකොට පොතේ ලියලා කසාද බඳින වික්ටෝරියානු නීති එන්න ඉස්සෙල්ලා මොකද්ද කසාද බඳින්න තිබ්බ ක්‍රමේ කියලා.

ක්‍රම එකක් නෙවෙයි දෙකක්ම තිබුණලු.

එක- ඒ ඒ කාලයේ ජන සම්මත ක්‍රමවලට අනුව, හැංගි-හොරා නෙවෙයි එළිපිට කෙරුණු කසාද.

දෙක- කොල්ලයි කෙල්ලයි දෙන්නා, එහෙමත් නැත්නම් ගෑනියි මිනිහයි දෙන්නා කාටත් හොරෙන්, ලිංගිකව එක්වෙලා කරගන්න කසාදෙ. ඒකට සාක්කිකාරයෝ වෙන්නේ ඉර-හඳ-තරු, දෙවියන්- ගහකොළ වගේ දේවල්. ඕක සකුන්තලාවෙ තියෙන්නේ දුෂ්මන්ත සකුන්තලාව ගාන්ධර්ව විවාහෙන් බැඳගත්ත කියලයි. ජාතක පොතේ කට්ඨාරි ජාතකයෙත් එහෙමයි. අදත් එක දවසකදී 'රූම්ස්වල' ඔය ගාන්ධර්ව කසාද අනන්තවත් වෙන්නේ.

"ලතා මඬුල්ලක් කතා කරනවා සෙවණට එන්න කියා - මේ මල් උද්‍යානේ - නවතිමු හැන්දෑවේ" (එඩ්වඩ් ජයකොඩි) ආවේගශීලි තරුණයෙක් කාමාතුරව ගයනවා.

"වලා කැරැල්ලක් ඔහේ ඇදෙනවා බෑ නවතින්න කියා  - මේ මල් උද්‍යානේ - වෙන්වෙමු රෑ බෝවේ" (චන්ද්‍රානි ගුණවර්ධන) ආසයි- බයයි වරිගයේ තරුණිය ඔහුගේ ආරාධනය ප්‍රතික්ෂේප කරන්නේ උපක්‍රමශීලිව.

සමන් චන්ද්‍රනාත් වීරසිංහ ෂුවර් එකටම ගාන්ධර්ව විවාහ ගැන දන්නවා. දැන් කාලේ ලව් ගැනත් දන්නවා වෙන්න ඕනේ. ඒකයි මෙච්චර අපූරුවට සිංදුවේ පද රචනා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. අපරාදේ කියන්න බෑ සංගීතඥ සරත් ද අල්විස්ගේ දායකත්වයත්....

ඇයි 'කස්තුරි සුවඳ'. ඒකෙත් බලහත්කාරයෙන්  කෙරුණු ගාන්ධර්ව  කසාදයක් නිසානේ අවසානය නොසිතූ එකක් වෙන්නේ. මට චරිතවල නම් ඔක්කොම මතක නැති නිසයි නළු-නිළි නම්වලින් මේ ටික කොටන්නේ. ඒකට සමාවෙන්න ඕනේ මහත්තැන්ලා,නෝනලා කවුරුත්.

ලයනල් දැරණියගල මාලිනී ෆොන්සේකා (කාංචනා) ව උස්සාගෙන ගිහිල්ලා, බලහත්කාරයෙන්ම ගාන්ධර්ව විවාහෙන් මුද්‍රා (seal) තියාපුවම (ඒකට කියන්නේ සීල් කඩනවා කියලද මන්දා.) ඒ ක්‍රමේ පිළිගන්න  හින්දනේ ගාමිණීට හිස් අතින් එන්න වෙන්නේ.

ආච්චි ඕවා කියන කාලෙදී මං වයසට වඩා පැහිලයි හිටියේ. ඒත් ඒවා ප්‍රසිද්ද කරන්නයැ?

අද නම් කොම්පියුටරේට අත තියාපු නැකත මහා පදරංග ජාතකේ ලියැවුණු නැකත වෙන්නැති. බලමු ආයෙම පතිදම්වලට ගිහින්.

පත-පොත ලිව්වේ පුරුෂ පක්ෂයේ අය නිසාම වෙන්න ඕනේ, කාන්තා පාර්ශ්වයට ලොකු අගතියක් වෙලා. කවුද පතිනි වතක් ගැන ලියා-කියා තියෙන භවතා? කුමරි බඹසර ගැන උළුප්පන්නේ කුමර බඹසර කියලා එකක් නැතුවාටමද?

විවාහ වෙන්න කලින් නොඉඳුල් පුරුෂයෙක් කුමර බඹසර රකින්නෙක්. නොඉඳුල් ස්ත්‍රිය රැක තියෙන්නේ කුමරි බඹසර. බිරිඳක් තම එකම ස්වාමියා වෙනුවෙන් පතිවත රකිනවා. සැමියා නම් පතිනිවත!

ඔය ඔක්කෝම මට නම් සාහිත්‍යමය දේවල් විතරයි, හොඳේ. ඊට වැඩිය කියන්නැත්තේ අසභ්‍ය දේවල් කිව්වා කියලා සෝලි වැටෙයි කියන සැකයට.

කාරණා පෙළ ගැහෙන්නෙ ඔය විදියට නම් ඩිංගිරි මැණිකා 'රකින්නම්' කියන්න ඕනේ පතිවත නෙවෙයි නේද? ගීයේ මාත්‍රා ගණන අනුව නම් 'මාගෙ පති දම්' වෙනුවට 'කුමරි බඹසර' කියලා දාන්නත් තිබුණා. ඒත් ඒක පෙන්නා දෙන්න ඔය දවස්වල මං වගේ බක පණ්ඩිතයෙක් ඉන්න නැතිව ඇති!

ඉතින් මට වුණත් අපේ ආච්චිගෙ කතාවට විරුද්ද වෙන්න බැරි වුණානේ. විරුද්ද වුණා නම් කතාව කොලොස්. ඒ වෙනුවට මං හූමිටි තිබ්බා.....  එතකොට ආච්චිට තව-තව පණ එනවා.

"මනමාලිව කැන්දාගෙන යනකොට රෙදි නැන්දත් යනවාමයි. පහුවදා උදේට මනමාලයාගේ අම්මයි, රෙදි නැන්දයි එකතුවෙලා තමයි කෙල්ල බොහෝම පිරිසුදුවට හිටියද කියලා කියන්නේ...." 


අද වාගේ නම් මං අහයි ප්‍රශ්නයක්. "ආච්චියෙ, පිරිසිදුව ඉන්න මොන සබන්ද ගාලා නාන්න ඕනේ?" ඒ වෙනුවට එදා මං ඇහුවේ වෙන එකක්. "..... කාටද ආච්චියෙ කියන්නේ?"

"ගමටම."

"අම්මෝ, මුළු ගමකට ඕක කිය-කියා ඇවිදිනවද?'

"නෑ ළමයෝ, ගමටම ඇහෙන්න රබං ගහනවා. ඒ වාගේම මනමාලිගේ ගෙදරට ලේ රතුපාට මල් මිටියක් යවනවා. එතකොට ඉතින් එහෙත් මංගල්ලයක්ම තමයි..... බැරි වෙලාවත් මනමාලි තේ උඩිච්චියක් නම්, හොඳ කල්කිරියාවෙන් ඉඳලා නැත්තම් යවන්නෙ සුදු මල් ටිකක්. එහෙම වෙලාවට තමා මංගල්ලෙ අවමංගල්ලයක් වෙන්නේ. මඟුල් මේස පෙරළන්නේ....."

කොම්පියුටරේ කියනවා දැන් වදන් 1324 ක් කෙටිලයි කියලා. මේ ටිකමත් හෙණට දිග්ගැස්සිලා. මේ මදැයි, හොඳටෝම. 
ඔන්න වැරැදිවලට සමාව දීලා ඉන්න ඩිංගේ පිරිසිදුව ඉන්නෝනේ!

හරිද?

3 comments:

  1. ගම්සභා හන්දියේ තිබුණු 'ලැවිනියා හෝල්' එකේ අපි දන්නා කාලෙ තුට්ටු දෙකේ කාම චිත්‍රපටි විතරයි පෙන්නුවෙ. ඉඳහිට සුභාද්‍රාරාමේ පන්ති කට් කරල මොකවත්ම කරන්න දෙයක් නැති උනදාට අපිත් මකුණො කකා ඕව නොබලුවමත් නෙමෙයි.

    දිවයින පත්තරේ ගැන මොනවා කියන්නද ජනතාවට විහිළු සපයන්න "අඟහරු ගඩොල්", "ජෝන් ඩෝ", "අපායේ සැබෑ හඬ" ගෙනාපු අයනෙ. ඔය පහතින් තියෙන ටික කියවලාම බලන්නකො විස්වාස නැතිනම් : )

    http://ranrandil.blogspot.com/2018/06/589-47-truth-revealed-about-bricks-from.html

    http://www.divaina.com/2016/04/13/news13.html

    https://www.yamu.lk/blog/fake-news

    http://www.divaina.com/2012/06/03/diyaga08.html

    ReplyDelete
  2. බොහොම ස්තුතියි කණ්ඩා, එහෙනං දිගටම කියවනවා හෙමයි. පත්තරේ ගැන නං කතා කරන්න තරම් වටින්නෙත් නැහැ වගෙයි.
    ලැවිනියා හෝල් එක අයිතිවෙලා තිබ්බේ සිලෝන් එන්ටර්ටේන්මන්ට් චිත්‍රපට සමාගමට. එකේ වැඩිය චිත්‍රපට බෙදා හැරුනේ නැහැ.
    සිලෝන් තියටර්ස්ලායි, සිනමාස් සමාගමයි තමා ලොකුවටම තිබුණේ. මහරගම අනුෂා, නුගේගොඩ ක්වින්ලන්, මරදානේ ගාමිණී බොරැල්ලේ ලිඩෝ වගේ ඒවා සිනමාස්. නැෂනල්, මෙට්‍රෝ, එල්ෆින්ස්ටන්, රිට්ස් වගේ ඒවා තියටර්ස් එකේ ෆිල්ම්ස්වලටයි තිබුණේ. ඔයාලට ළඟ නිසා වැල්ලවත්තේ සෆායර් එක මතකද? ඒකත් සිනමාස්.

    ReplyDelete
    Replies
    1. වැල්ලවත්තට ළඟ හාමිනේලාගෙ ගෙවල්නෙ ... අපි බොහොමයක් වල බැස්සෙ මරදාන, බොරැල්ල සහ හයිලෙවල් පාර අවට තමයි. අනුෂා, නුගේගොඩ ක්වින්ලන්, මරදානේ ගාමිණී බොරැල්ලේ ලිඩෝ, නැෂනල්, මෙට්‍රෝ, රිට්ස් මේ කොයිවත් ඒ දවස් වල මකුණන්ට දෙන දන්සැල් ... සමහර ෆිල්ම් වලට මිනිස්සුන්ට වඩා මකුණෝ හිටිය.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්