li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Monday, April 9, 2018

සමුදුරු මූර්තිය

ෆිල්ම් එකක් බලන්න හිතුණා. බැලුවා.

හරිම පුදුම අහඹුවක් !

ඒකෙ කතාවටත් පසුබිම් වෙන්නේ 1960 දශකයේ ඇමරිකාවේ
වෙච්චි දේවල්. මේ දවස්වල මං ලියන්නෙත් ඒ කාලේ ලංකාවේ- මහරගම වෙච්චි දේවල්. ඒ ෆිල්ම් එක හදන්න ගොඩාරියක් study; අධ්‍යයනය කරලා බව ෆිල්ම් එක බලද්දී හොඳට පෙනෙනවා. 
එයාලා මහන්සි වුණාම මොකෝ. සල්ලි හම්බ වෙනවානේ. 
ඒත් ඒක ලෝ බජට් ෆිල්ම් එකක් කියලයි වාර්තා වෙන්නේ.

මං? මේක ලියන්න කොච්චර අධ්‍යයනය කරනවාද? අධ්‍යයනය කරනවාට වඩා අවුස්සනවා කිව්වාමයි නිවැරැදි. මොකක් හරි මතක් වුණාම, ඒක හරියටම හරිද කියා බලන්න හිතෙනවා. 
මයෙ ළඟ තියෙන අවුරුදු තිහ-හතළිහ පරණ පත්තර කෑලි, පොත් කඳු පීරන්න වෙනවා. එක්කෝ මතකයටම වද දෙනවා; කරුණු 
පෙළ ගස්සවා ගන්න. මුලින් හිතුවාට වඩා අමාරු වුණත් 
හිතාදර පාඨක ඔයාලා මේවා කියවන්න තමන්ගේ අගනා කාලය 
වැය කරන එකට සාධාරණය ඉටු කරන්න ඕනනේ!

ලෝකයේ දීර්ඝම ලිඛිත ඉතිහාසය තියෙන්නේ අපටය කියලා අපි පම්පෝරි ගහනවා ඔයාලත් දැකලා ඇති. හැබැයි ඒ වගෙම 
ලිඛිත වර්තමානයකුත් අපට තියෙනවාද? එහෙම එකක් ලියන්න ගියොත් අපේ උගතුන් අපක්ෂපාතීව, සත්‍යයම ලියයිද? වාරණ, තහංචි, බාධක වැටෙයි කියන එක නොතකන; ලිවීමේ කොන්තරාත්තුව 
අහිමි වෙයි කියලා බයක් නැතිව ඇත්තම ලියන්න පෙළඹෙන 
උගත්තු අපේ රටේ ඉන්නවාද? හිටියත් අපේ ලොක්කන් උන්දැලට 
එහෙම ලියන්න ඉඩ දෙයිද? එහෙම රටක ප්‍රාදේශීය නගරෙකට 
ලිඛිත ඉතිහාසයක් කොහෙන්ද. 

ඒවා ගැන හිතනකොට නම්, මමත් කරන්නේ යම් විදියකට ඉතිහාසය ලියා තැබීමක්. මහරගම; බදුල්ල.... බස් එකක් නෙවෙයි! ඉතිහාසයෙන් බිඳුවක්.

ඒවා එහෙමම තියෙද්දෙන්. අද මං බැලුවේ 'The Shape of Water'. නේත්තරා යුග්මයේ කඳුළු උල්පත් අවදි කරවන එකක්. 
කොයි තරම් අහිංසකයන්ගේ ජීවිත වුණත් දේශපාලන බල අරගල නිසා උඩු- යටිකුරු වෙන හැටි දක්වන සංවේදී ආදර කතාවකුත් 
මේකේ ගැබ් වෙනවා.

අපි කාටවත් පවතින දේශපාලනයෙන් මිදෙන්න පුළුවන්ද?
   

මේ මිහිතලය මත ඉන්න ඕනෙම මනුස්සයෙක් තව කෙනෙකුගෙ 
හඬින් අහගන්න කැමැතිම වචනේ තමන්ගෙ නමලු. 
ඒ වගේමයි අනුන්ගේ අවධානය ලබන්න අපේ ඇති කැමැත්තත්.
එලයිසාත් එහෙමයි.

රුදුරු ලෙස ගොළු කරවනු ලැබූ, රූමතියක නොවන නිසා  
පුරුෂ පහසක් නොලබන, ස්වයං වින්දනයෙන් පමණක් තෘප්තිමත් වීමට සිදුව ඇති ඈ පළමුවරට අවධානය දිනාගන්නේ 
භයංකාර, විරූපී, තිරිසනෙකු වැනි විරුද්ධ ලිංගික සත්වයෙකුගෙන්.
'ඔහු මාව දකින්නේ මං විදියටමයි!' අර විරූපී සතාගේ දයාර්ද්‍ර බැල්මෙන් වසඟ වෙන ඇය ගොළු බසින් කියන්නෙ රසික අප සැම 
කම්පා කරවමින්. හැටේ දසකයේදී වගේම අදත් අපි හැමෝම වගේ අනෙකා දිහා බලන්නේ පාට කණ්ණාඩි දාගෙනද?

මං චිත්‍රපට පිස්සෙක්, පුංචි කාලේ ඉඳලාම. අතදරුවා කාලෙදිත් 
පිචර් හෝල් එකකදී නිදා ගන්නෙ නැතිව, රිදී තිරයේ නළියන රූපවලට වහවැටිලා බලා ඉන්නවාලු. "අහංකාර ස්ත්‍රී තමයි ඉස්සෙල්ලාම
ඔයාව වඩාගෙන බලන්න ගියේ." අම්මා මට කිව්වා.

අහංකාර ස්ත්‍රී චිත්‍රපටය තිරගත වෙලා තියෙන්නේ නිමල් රංජිත්ගේ කුමාරෝත්පත්තියට කලින්. 1954 සැප්තැම්බර් 17 වෙනිදා. 
මං උපන්නේ ඔක්තෝබර් 3. අම්මාගෙ කතාවට කාලය ගැළපෙනවා. ෆිල්ම් එකක් ඉස්සෙල්ලම වටයේදී බදුල්ලට දාන්නේ නැති වුණත්, අම්මලා මාවත් වඩාගෙන තමා ඒක බලන්න යන්න ඇත්තේ. 
ඒක ලස්සන ෆිල්ම් එකක්. අදටත් ජනප්‍රිය ලෝකය පෙරළෙයි, 
හඳ ගලවාලා, ලංකාරෙන් මලක් පිපී- සිංදු තුනමත් ඒකෙයි තියෙන්නේ.

'අතේ කෝට් වෙන බොරු කියන්නෙපා, හලෝ. අතදරුව කාලෙදි බලාපුවා කාටද මතක.' ඔයාලා මට කියයි. සහතික ඇත්ත. 
පහු කාලෙක 'අහංකාර ස්ත්‍රී' මහරගම අනුෂා හෝල් එකට ආවාමයි 
මං එයාව බලාගත්තේ. ඒ 'මතකය මට සුවඳයි'.



ඒත් මෙහෙම දේකුත් තියෙනවා.

මා සතුව ඉතා මනහර පොත් තුනක් තියෙනවා.

මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්මා සම්පාදනය කළ සිංහල චිත්‍රපට ගීතාවලිය 1, 2, සහ 3. 

පළමු පොතේ 1947-1956 අතර තිරගත වූ  චිත්‍රපටවල තොරතුරු හා ගීත අඩංගුයි.

57- 61 දෙවැන්න.
තුන්වෙනි එක  62-66.                                               

පොත් තුනම ගොඩගේ ප්‍රකාශන. තුන්වෙනි  පොතේ මුලින්                      'අධ්‍යාශය සහ අනුමෝදනාව' යටතේ මෙහෙමත් තියෙනවනේ ආයිබොවන්ලා.         
 '....ගීත පිටපත් කිරීම, සෝදුපත් බැලීමාදියෙන් සහාය වූ නිමල් දිසානායක....' 
කාටද හැබෑටම ආඩම්බර?




(මගේ නිමල් දිසානායක නමේ මෙහෙම ප්‍රශ්නයකුත් තිබෙනවා. 
මං දන්න තරමට මගේ නමම තිබෙන තව දෙදෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් නම් නඩුකාර උන්නාන්සෙ කෙනෙක්. අනෙකා ගැන හරිහමං තොරතුරක් හම්බුණේ නෑ. එයා නඩු බලවනවාද දන්නෑ. ආයෙ වෙලාවක හොයාගන්න try කරනවා.)

තව තියෙනවා පොතක්, ශ්‍රී ලාංකේය සිනමා වංශය- කියලා. නුවන් නයනජිත් කුමාර ලියුවේ. සරසවි ප්‍රකාශනයක්.
ඔය දෙකම මගේ කාල නිර්ණයට මහෝපකාරී වෙනවා. මහාචාර්යතුමාගේ පොත්වල විස්තර වැඩියි. ඒත් 1947 ඉඳලා 1966 වෙනකල් විස්තර විතරයි ඒවායේ තියෙන්නේ. නුවන්ගේ පොතේ පින්තුරයක් ඔන්න 'නිල් බෘංගයන්ගේ  වස වැරැද්දක්'  පෝස්ටුවේ තියෙනවා.

නුවන්ගේ පොතේ අර තරම් විස්තර නැතත් මෑත යුගය දක්වාම විස්තර ඒකට අඩංගුයි. පොතේ දොරට වැඩුම තිබුණේ එල්ෆින්ස්ටන් එකේ. 
මාත් ගියා ඒකට. මගේ මතකය හරි නම් එදා ඒ දැවැන්ත කෘතිය වික්කේ රුපියල් දෙදාහට. නියම මිල දෙදාස් පන්සීයයි.
ඒකට ඇවිත් හිටිය පංචායුද කුමාරයාත් ගෙඩි සුපියල්වලින්ම සල්ලි දීලා පොතක් ගත්තා. හැබැයි මටත් ඕනෑ නැති මඟුලක් නැති නිසාද මන්දා 
පුංචි ප්‍රශ්නයක් හිතේ කැකෑරෙනවා. උත්තර දන්නා කෙනෙක් 
වෙත් නම් දන්වා එවත්වා.

ඊට ටික කාලෙකට පස්සෙයි පංචායුද කුමාර උන්නැහේ අර කුප්‍රසිද්ධ ප්‍රකාශය කළේ. උන්නැහේට සීගිරිය බලන්න යන්නවත් වෙලාවක් ලැබිලා නෑ කියලා. එහෙමත් තත්වයක් තියෙද්දී ඩිමයි ¼ සයිස් එකේ 
පිටු 768 ක ඒ මහා විශාල පොත ගත්තේ; අනිවා කියවන්න වෙලාවක් තියෙනවාට නම් වෙන්න බෑ. සිංහල සිනමා ඉතිහාසයේ එතුමාට වැඩිය හොඳින් රඟපෑ අය නැති බව හොඳටම තහවුරු කරගන්නවත්ද?

ඔහොම උමතු සිනමාලෝලී මට අහම්බෙන් 'බයිස්කෝප් සිංහලෙන්' කියන වෙබ් සයිට් එක ගැන දැනගන්න ලැබුණා. 

ඒකෙනෙ රජෝ ෆිල්ම්ස් තියෙන්නේ. ඉංගිරිසි ඒවා, විතරක් නෙවෙයි, දෙමළ- හින්දි- ජපන්- කන්නඩ- මලයාලි- චීන- කොරියා.... ඒ මදිවට T.V. සීරීස්. බාගන්න, බලාගන්න වෙලාව තමා නැත්තේ. විශේෂම දේ තමයි ඒවා තියෙන්නේ සිංහල උපසිරැසිත් එක්කම. (මාත් දෙවෙනි භාෂාවක් නිපුණව නොදත් මුග්ධයෙක්.) දැනට මම ඒ සයිට් එකේ ෆිල්ම්ස් 653 ක් නරඹලා තියෙනවා.

සයිට් එකට අවුරුදු නවය පිරුණේ මේ ළඟදී.


අද බැලූ 'සමුදුරු මූර්තිය' තමයි මගේ හයසිය පනස්තුන්වැන්න. 
මොන සමුදුරු මූර්තියක්ද? සයිට් එකේ තියෙන්නෙ 
"හැඳිනීමි, ස්වරූපය ප්‍රේමයේ!" කියන හාෆ් ටයිටල් එකත් එක්කනේ. සබ්ස් දුන් හෙළිලි හේමමාලි  සොයුරිය හරි සයිට් එකේ 
ඇඩ්මින් කෙනෙක් හරි දාන්න ඇත්තේ ඒ නම.

මගෙත් තියෙන විගඩම්කමට හිතුණා ඉංග්‍රීසි ෆිල්ම් එකේ නමම කියවෙන හුදු හෙළු නමක් දාන්න. ඒකත් 'හෙළුව වනන්නෝ පකට පුඟුලෝය' 
වගේ වෙයි කියන බයට ශබ්ද කෝෂත් ළඟට ගත්තා.

ෂේප් - shape වචනයට මලලසේකර ශබ්ද කෝෂයේ දීලා තියෙන අරුත් බැලුවා. හැඩය; රූපය; ආකාරය; අන්දම; ආදර්ශය; මූර්තිය; පුඩිං භාජනය වශයෙන් තේරුම් හතයි.

water කියන්නේ වතුරනේ.
එතකොට 'වතුරේ හැඩය' නැත්තම් 'ජලයේ හැඩය'...ජලයේ ස්වභාවය. චෙඃ ඒ මොන ජරාවක්ද... එහෙම නම් 'උදකයේ ස්වභාවය'. 
වෙන්න බෑ. ඊටත් ඒක කර්කශයි වගේ. මේක ඇතුළේ අනිවාර්යයෙන්ම ඊට වැඩි දෙයක් තියෙන හින්දා ගීතවත් නමක් ඕනේ.

ගාය වැඩිකමටම මං සිරි තිලකසිරි වියතාණන් සම්පාදනය කළ 
'නිරුක්ති සහිත සිංහල ශබ්ද කෝෂයේ' වතුර- ජලය- උදක 
වචන තුනම හෙව්වා. 'තට්ටු කළාමලු දොරක් ඇරෙන්නේ - 
ඇඬු ඇඬු තරමට කිරිත් එරෙන්නේ' කියලා'වස්තුව' ෆිල්ම් එකේ 
ගීයකිනුත් කියන්නේ. මේං බඩු!

උදක යටතේ මෙහෙම තිබෙනවා. ජලය, දිය, සමුද්‍රය, මුහුද; රාග විශේෂයක්; පුවසල නැකත.

ෆිල්ම් එකන් කියවෙන කතාවට අනුකුලව මම නම් ඒකට දෙන සිංහල නම 'සමුදුරු මූර්තිය'. නම අර්ථාන්විතද කියලා ෆිල්ම් එක බලලාම කියන්නකෝ.

රූමතිය හා තිරිසනා කතාවට නව අරුතක් දෙනවා වගේ මේකේ කතාව.

හැබැයි, එලයිසා වෙනස්. සිත් පැහැරගන්නා රූප සෝභාවක් නැති; දුප්පත්; අහිංසක; ගොළු කන්‍යාවියක් වන ඇයට ප්‍රේමය අකැපද?
කෙනෙකුගේ මූලික අවශ්‍යතා තව කෙනෙකුට පවසන්නට; අඟවන්නට භාෂාවක් අවශ්‍යද? බලයට වඩා ආදරය කෙතරම් බලවන්තද? තම ජීවිතය පවා අනතුරේ දමා ගනිමින් වුව, සැබෑ ප්‍රේමයට ආසිරි පතන්නට; සහාය වන්නට අවස්ථාවක් ලදොත් ඔබත් ඊට මැළි වෙනවාද? මෙවැනි ප්‍රශ්න ගණනාවක් ෆිල්ම් එක බලද්දී ඔබෙන් අහනවා වගේ ඔබටම දැනෙයි.
මේ වතාවේ ඔස්කාර් සම්මාන උළෙලේදී මේ ෆිල්ම් එකට සම්මාන තුනක්ම හිමිවෙලා. හොඳම සංගීතය, හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම චිත්‍රපටය යනුවෙන්.


මෙවර (අපේ මාමා ඔස්කාර් වගේ නිසා නම් ලද) ඔස්කාර් සම්මාන සඳහා ෆිල්ම්ස් නවයක් නිර්දේශ වුණා. Call Me by Your Name, Darkest Hour, Dunkirk, Get Out, Phantom Thread, The Post, The Shape of Water, 
Lady Bird හා Three Billboards Outside Ebbing Missouri. ඒවායින් අටකටම බයිස්කෝප් සිංහලෙන් අඩවිය උපසිරැසි දීල තියෙනවා. සහසුද්දෙටම ඒක කියන්නේ මං ඩවුන්ලෝඩ් කරගෙන තියෙන එකතුව පිරික්සලා. පස්සේ හොයලා බලන්න ඕනේ 'ද පෝස්ට්' එකටත් සබ්ස් දීලද කියලා. මොන පස්සක්ද. ඔන්න මේක නවත්තලා ඒක හොයන්න යනවා. මඤ්ඤං පොරක් නේද?

දීලා, දීලා. මාර්තු මුල! මට මගෑරිලා. සේරම තියෙද්දී ඒකත් බාගන්න ගත්තා.

අර නිර්දේශිත නවයෙන්  'ගෙට් අවුට්' චිත්‍රපටයත් බලලා ඉවරයි. ඒකත් සුපිරි!

උමතු සල රූ රසිකයෙක් විදියට මගෙ යුතුකමක් මේ ඉටු කළේ. බයිස්කෝප් සිංහලෙන් සයිට් එකට.

උඩ ටිකෙන් තේරෙනවා ඇතිනේ බයිස්කෝප් එකේ වත්-පොහොසත්කම. ඉස්සර මිනිසුන්ගේ යෙදුමක්! එහෙම කිව්වේ මිල-මුදල්-භෞතික සම්පත්වලින් වගෙම දැනුමෙන්, කීර්තියෙන්, යසසින්, ගෞරවයෙන් සපිරි අයට. සල්ලි බාගේ තිබුණත් හැදියාවක්, ශික්ෂණයක් නැති අයට කිව්වේ පෝ-සතා කියලනේ.
උඹත් මදි නොකියන්නම බයිස්කෝප්ලට කඩේ යනවා නේද ඕගොල්ලෝ කියාවි!

මේකයි ඇත්තම තත්වේ. තවමත් මං ඒකේ කා එක්කවත් පුද්ගලිකව කතා කරලා නෑ. ඊමේල්වලින්වත්. එකම දේ මං බලන හැම ෆිල්ම් එකක් ගැනම කොමෙන්ට් එකක් දානවා. හැම ෆිල්ම් එකක් වෙනුවෙන්ම රුපියල් දහයක චූටි මුදලක් යවනවා, සයිට් එක පවත්වාගෙන යන්න උදව්වක් වෙන්න.

අසනීප නිසා වැඩි හරියක් ගෙදරටම කොටුවෙලා ඉන්න මට මේ සයිට් එක ඇත්තටම මහෝපකාරයක්. ඒ වගේම රසික ප්‍රජාවටත්. එයාලා ඔව්වා කරන්නේ ඇම්මට වගේ! සබ්ස් කරන අය 99% ක්ම යව්වනයෝ වගේ....දන්නවනේ, එහෙම අයට ගාය වැඩියි, විසේ වැඩියි. ලෝබකම, තණ්හාව, සල්ලි මත්තෙම නැහෙන ගතිය අඩුයි....

මම තදින්ම විශ්වාස කරනවා ෆිල්ම් එකක් බලලා, පොතක් පතක් කියවලා, නාට්‍යයක් නරඹලා, ගීයක් අහලා රසයක් ලබන කෙනෙක් 
තව කෙනෙකුට රිදවන්න කලින් දෙපාරක් හිතනවයි කියලා. 
අද අපට- විශේෂයෙන්ම අපේ රටට ඕනෑකරලා තියෙන්නේ 
එහෙම සංවේදී මිනිස්සු.

ගිය සතියේ අවසන් වුණු 'සහෝදරයා' ටෙලි නාට්‍යයේ අජන්ත 
මෙහෙම කියනවා. රජීවගෙ අම්මට. (අම්මා ඩිමෙන්ෂියා රෝගියෙක් හින්දා සතිය තියෙන්නේ වෙලාවකට විතරයි. ඒත් අහගෙන ඉන්නවා. අජන්තට ඕනේ කාටම හරි කියලා හිත නිදහස් කර ගන්න. 
භාව විරේචනයක් කරගන්න! අපි හුඟ දෙනෙක් අහං ඉන්න ලෑස්ති නෑ. කියවන්න මිසක්. ඒත් දැඩි මානසික ආතතියකින් ඉන්න අජන්තට අම්මාගෙ අසිහිය ගැනවත් සිහියක් නෑ.)


"එක්කො මම දිනුවා. නැත්තං ඔයාගෙ පුතා මට දිනන්න දුන්නා. 
මොකද ඌ දන්නව අපි ඉපදෙනකොටම පැරදුණු මිනිස්සු කියලා. 
හැබැයි මේ පාර ඔයාගෙ පුතා දිනුම්. ඌ නැවත කිසි දෙයක් ලැබෙන්නේ නැහැ කියල දැන-දැනත් මේ රටට ආදරය කළා. තේරුමක් නෑ කියල 
අපි හැමෝම කියද්දිත් ඌ උත්සාහ කළා. මැරුණට පස්සෙත් ඌ ජීවත් වුණා.මේ මනුස්ස ජීවිතේ ඊට වඩා තව මොනවා දිනාගන්නද?"

නාමල් ජයසිංහගේ පිටපත් රචනය ගැනයි, අධ්‍යක්ෂණය ගැනයි, රොෂාන් රවීන්ද්‍රගේ රඟපෑම් ගැනයි මෙතන ලියන්නැත්තේ වෙනම ලියන්න  වටින  නිසා.

දැක්කද? බැලුවද? නැතිනම්, ප්ලීස් 'සහෝදරයා' - 38 වැනි එපිසෝඩ් එකේ මුල් විනාඩි හයවත් බලන්න!

ඉංග්‍රීසි චිත්‍රපට හා කරට-කර හිටින්න පුළුවන් ටෙලි නාට්‍ය වුණත් අපෙත් තියෙනවා කියලා මොර දීලා, නිර්භයවම කියන්න හැකියි 'සහෝදරයා' නිසා. මේකත් හොඳටම හෘදය සංවේදීයි!

අපේ සංවේදීකම අඩු හින්දා රිය අනතුරක් වුණු වෙලාවක වුණත් ඒ පසුබිමේ ඉඳගෙන සෙල්ෆි ගහනවා. කලබල අවස්ථාවක කිසිම පැකිළීමක් නැතිව ජන්මය හරි ජාතිය හරි ඉස්සරහට දමාගෙන කොල්ල කනවා; මිනී මරණවා. එහෙම අයව නෙවෙයි, හිතේ තෙතමනය ඇති මිනිසුන්ව හැදෙන්න නම් මනුස්සකම උතුරා යන මෙවන් කලා නිර්මාණ වැඩි-වැඩියෙන් බලන්නට වාසනාව උදා වේවා. ඒ සඳහා අපේ සිත් 
නැඹුරු වේවා!

ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, කාට-කාට හෝ උගුල් ඇටවීම; වින කැටීම වැනිදේ නිරන්තරයෙන් පෙන්නන හරසුන් මෙගා ටෙලි නාටක අපට එපාම-එපා වන්නට මෙවන් කලා කෘති හේතු වාසනා වේවා!

ඉතින්, සමුදුරු මූර්තිය තවම නරඹලා නැති නම් බලලා ඉමුද 
සේරටම කලින්!                                                       

3 comments:

  1. Interesting . I am eagerly waiting to read Poson Drama Sama Jathakay !!!

    ReplyDelete
  2. ඔය කියන සමුදුර මුර්තියයි , "සහෝදරයා" ටෙලි නාට්‍යයයි දෙකම බැලුව. Shape of Water කාලෙකට පස්සෙ බලාපු අමුතුම ආරක Scify කතාවක්, සහෝදරයා ආයෙත් එක දිගට කන්නෙ බොන්නෙ නැතිව පැය ගානක් යූ බටේ එල්ලීගෙන බලන්න පුළුවන් සිංහල ටෙලි නාට්‍යත් තියෙනවා කියල ඔප්පු කරා. "තාත්තා" ටෙලි නාට්‍යයත් ඒ වගේ ... මේ දෙක බලන අතර හාමිනේ ටිෂූ පෙට්ටියක්ම ඉවර කරා ... !

    ReplyDelete
    Replies
    1. කණ්ඩා. ගොළු තාත්තා, අප්පච්චි එහෙමත් ෂෝක්!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්