li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Thursday, July 19, 2018

පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස


කළුබෝවිල හරහා යන නුගේගොඩ-දෙහිවල පාරේ යද්දී හරියටම ඉස්පිරිතාලයේ දකුණු කෙලවරින් වමට ඇති පාරක්  පෙනෙයි. අන්න ඒ වංගුවේ ඒ දවස්වල හෝටලයක් තිබිණි. හැරිසන් මුදලාලිගේ හෝටලය. සේතන් අයියගේ හෝටලය නොවේ! 

ඒ දෙවෙනියට කියූ හෝටලය තිබුණේ 1956 දී පෙන්නාපු 'දුප්පතාගේ දුක' පිචර් එකේය. ඒකේ කොල්ලාටයි කෙල්ලටයි ඇක්ට් කළේ සබීතා පෙරේරාගේ තාත්තයි අම්මයි දෙන්නාය. ඔව්, ඔව්. යහපාලන ආණ්ඩුවේ කුරුසිකර්මයට බිල්ඩිමක් දුන් එක්කෙනාගේ දෙමව්පියන් තමා! 

මේ ලියන මැට්ටාට ඒ ෆිල්ම් එක හොඳට හිතට ඇල්ලූ එකකි. ඒකෙ සින්දුත් ඒ වගේමය. කොච්චරද කියනවා නම් රේඩියෝ ඒකෙන් අහගෙන, ලියාගෙන ඒවා පාඩමුත් කර ගත්තේය.

මොහිදීන් බෙග්ගේ 'තමන් සතු දේ දෙන්න', ජී.එස්.බී.රාණිගේ 'චන්ද්‍රා කාන්තී සාගරේ', ලතා වල්පොලගේ 'ආයි ආයි ආයි ලොව පෙරළෙනවා- පුර හඳ ලෙස මම බබළනවා- ශ්‍රී ලංකාවේ ජාතික ජීවේ' සින්දුත් මේ හපනා එහෙම පාඩම් කරගත් එව්වාය.

සබීතා, ස්ටැන්ලි, ගර්ලි හා දුප්පතාගේ දුක දසුනක්...
අපේ ඉස්කෝලේ; විද්‍යාකර විද්‍යාලයේ (වැඩි විස්තර ඕනි නම් 'නොදෙන්න හිටි රන් පදක්කම' පෝස්ටුව බලන්න, තරහ නැතිව.) සාහිත්‍ය සංගමය මාසෙකට සැරයක් තියෙනවා. මගේම කරුමෙට ඒකකුත් ඒ දවස්වලම වැටුණා! ඔයාලා දන්නවානේ, එව්වායේ සභාපතිලා-ලේකම්ලා රැස්වීම සාර්ථක කර ගන්න විඳින දුක. 

"නිමල්, අද රැස්වීමට ඔයා සිංදුවක් කියන්න ඕනේ!"
''මට කලින් කියල තිබ්බෙ නැහැනේ."

"ඒකට කමක් නැහැ බං. උඹට ඕක වැඩක්යැ. අද සිංදුවකට නම දීලා තිබ්බ එකා ඇවිල්ලා නැහැ." 

ඒක සාමාන්‍ය සිදුවීමක්. වදෙන් බේරෙන්න බැරි වුණාම 'හා' කියලා නම දෙනවා. රැස්වීම දාට 'ඇබ්සන්ට්'වෙනවා. එහෙම පුරප්පාඩුවලට මං ඊට කලිනුත් ව්‍යතිරේකයක් වෙලා තිබුණා.

"මීළඟට ....... පන්තියේ නිමල් දිසානායක සිසුවාගෙන් මනහර ගීතයක්..." මගේ නම කියවුණා. මාත් නැඟිටලා වේදිකාවට ගොඩ වෙලා ගීතය පටන් ගත්තා.

ආයි ආයි ආයි ලොව පෙරළෙනවා ගීතය මතකද? අහලා තියෙනවාද? නැති නම් මේක කියවන එක මෙතැනින්ම නවත්තලා පොඩ්ඩකට ඒක අහලා ඉන්නකෝ!

ඉතින් ඔන්න මං සින්දුව කියනවා. ඒකේ අතරින්-පතර තියෙනවානේ 'ආයි ආයි ආයි' කියලත්. මං ඒකත් කිව්වා. 

දෙවෙනි සැරේ ඒක කියන තැන මාර සේනාව කොහොම හොයා ගත්තද මන්දා.... කවුද කොල්ලෝ කට්ටියක් මටත් ඉස්සෙල්ලා 'ආයි ආයි ආයි' කියාපි. 

පළමුවෙනි 'ආයි' එක විතරයි ඒ කිහිප දෙනා කිව්වේ. කවුරු හරි 'තොපිත් කියාපියව්!' කියලා අණක් දුන්නා වගෙයි. දෙවෙනි 'ආයි' එකට මුලු හෝල් එකම එකතු වුණා. සාහිත්‍ය සංගමේ ළමයින්ට හොඳ නම් අපට නරකද කියලා බිල්ඩිමේ බිත්තියි, ඩෙස් බංකුයි සේරමත් ඒකෙ සමූහ ගායනාවට හවුල් වුණා! වහලේ උළු උඩ ගියා. 

ඉස්කෝලේ ඉතිහාසේවත් එච්චර පිරිසක් එකට එකතුවෙලා පාසල් ගීයවත් ගයලා නැතිවට මොනවද ඔට්ටු? ඒ දෝංකාරය තවමත් මගේ කර්ණ ශංඛය ඇතුළේ නාද-නින්නාද වෙනවා!



ඔන්න. ඔන්න හැරිසන් මුදලාලිගේ හෝටලේට යනවා!

ඒ හෝටලයේ එහා කෙලවරේ මේසයක් ළඟ වාඩිවී ඉන්නා කඩවසම් තරුණයෙක් හුඟ දවසකට දැකිය හැකි විය. ඔහු සුදුය, උසය, කටහඬ ගැඹුරුය. දකින දවසක් ඇත්නම් ඔහු හිටියේ පොතක් එක්ක ඔට්ටු වෙමිනි. තත්පරයකට හරි අහක බලාගත්තොත් පොත පැන යාවියැයි බයෙන් වාගේ පොතම ඇස්දෙකේ හිර කරගෙන හිටියේ හිනා වෙන්නවත් මතක නැතිවා වගේය. ඒ නිසාමද මන්දා ඒ දික් දණ්ඩා මහ ආඩම්බරකාරයෙක් විදියටය, මට නම් පෙනුණේ.

ඊට අවුරුදු දහයකට විතර පස්සේ මට මුණගැහෙන විට ඔහු ලොකු දුරක් ගිහින් හිටියේය. නැණ ලැබ ගත්තෙමි - 1 පෝස්ටුවෙදී කියා ඇති ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ, තරුණ ජනගහණ කමිටුවට ඔහුත් සම්බන්ධ වීලාය. උඩවැඩියා වගාව හදාරන පාඨමාලාවට සිසුන් තෝරාගන්නා තේරීම් කමිටුවේ ඔහුත් උන්නේය. මම නම් දුටු මනතින්ම ඒ කවුදැයි හඳුනා ගත්තෙමි.

මා ඔහුගේ නම දැනගත්තේ ඊටත් කලකට පසුවය කිව්වොත්..... ටිකාක් අන්විශ්වාසබල් නේද? ඒත් ඇත්ත ඒකය. හැරල්ඩ් පීරිස්. ඒ දිනවල අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස මහතාගේ ලේකම් තනතුරකුත් දැරුවාද කොහෙදය. හැරල්ඩ් අයියා නැතත් ඔහුගේ බිරිය ලලනී අක්කා නම් අප සමඟ යන්තම් කතාබහ කළාය. එහෙත් ඒ දෙන්නාම ඉක්මනින්ම තජකයේ වැඩවලට ඒම සීමා වුණෙන් පස්සේ කතා කරන්නට උන් මට ඒක කරගන්නට බැරි විණි.

හැරල්ඩ් අයියාට බාල මයිකලුත්, බන්දුලත් නම් මට මතක අරිට වඩා හිතවත්කම් පෙන්නූ අය විදියටයි. මයිකල් නම් මට ඇමතුවේ  'මච්චිකා වෘන....' නමින්මය.

චොක්ලට් පළහිලව්වක් මගේ ජීවිතයට ඈඳුනෙත් ඔය කාලයේමය.
කවුදෝ කෙනෙක් ඕනාවට වඩා මා ගැන සෝදිසියෙන් ඉන්නා බව මට දැනුණේ හයවෙනි ඉන්ද්රියයෙනි. එහෙම දේවල් අපට දැනෙනවා නේද?

ඔහු තරුණයෙකි. ඩබ්ලිව්. ඒ. සිල්වා මහත්තයාගේ යෙදුමකින් කියනවා නම් 'නූස්, නොමිටි' හාදයෙකි. කළුත් නැත. සුදුත් නැත. පැහැපත්ය. හීනි උඩු රැවුලකුත් මුහුණ සරසමින් තිබිණි. වැඩියත්ම මට මතක ඔහුගේ ලොකු දෙනෙත්ය. හැමදාම ඇඳලා හිටියේ කොට කලිසමකි. එමෙන්ම හැමදාම අතේ වට්ටක්කා පළුවක හැඩයට වියූ වේවැල් බෑගයකුත් තිබිණි. මා දුටු කිසිම වෙලාවක නම් එහි මොකවත්ම තිබුණේ නැත.

තුන් හතර දවසක්ම ඔහු ඉස්පිරිතාල ගේට්ටුව ළඟටවී මගේ 'රජවීම' දිහා අනිමිස ලෝචන පූජාව කරනවා දුටු මා තවත් පුදුම වුණේ මගේ පසුපසින්ම මහරගම තෙක් එනවා දැක්කාමය. ඒකත් සතියක් විතරම කෙරුණේය. එක දවසක් බසයේ මා ළඟින්ම වාඩිවුණු ඔහු මා හා කතාවට වැටුණේය!

"මං බලාගෙන ඔයා හැමදාම හවසට එනවා. උදේට ඉස්කෝලේ යනවද?" එතනින් පටන් ගත් කතාව දිගටම ඇදිලා ගියේය. මා ප්‍රශ්න ඇහුවේ නැත. උත්තර දුන්නා මිස. කවදත් මා උත්තර දෙන්නේත් නැති සැහැල්ලුවක් හෝ මවා පාමිනි. ගෙවල් කොහෙද කියා කවුරුන් හෝ විමසුවොත් මා එකවරම හිනාවෙවී කියන්නේ 'මිදුලට ආවම පේන තැන' කියාය.

ඒ කාලයේ අපේ ගෙදර තිබෙන තැන කාටවත් කියන්නේ කොහොමද? ගෙයක් කිව්වාට ඒක හතර වටේම වරිච්චි බිත්තිවලින් වටවුණු පෙට්ටියකි. ඒ මදිවාට එක බිත්තියක් ගරා වැටිලාය. එය බිමටම ඇද නොවැටී බලාගෙන හිටියේ බිත්තියත් වහලයේ බාල්කයත් ඒකට සම්බන්ධ වුණු කොහු ලණු පොටවල් කීපය කැඩෙන තුරුය. හැබැයි බිත්තිය එහෙම එල්ලි-එල්ලී තිබීමෙනුත් එක හොඳක් සිදු වුණේය. කුප්පි ලාම්පුව නිවා දැම්මාට පස්සෙත් අපේ ගෙතුළට තරු එළිය වැටිණි. වෙල් යායේ කරක් ගහන සිහිල් සුළං රැලිත් 'අර කපොල්ලෙන්' අපේ ගෙදර ඇතුළටම ආවේ 'රස්නේ වැඩිද' කියා බලන්නටය.


එහෙම තැනක් තියෙන දිහාව ලින්ටන්ට කියන්නට තරම් මා ලජ්ජා නැත්තෙක් නොවේ. ලින්ටන්. ඒ ඔහුගේ නමය. 

"මං ඔයාලගේ ගෙදර ළඟට එනකම් එන්නද?" මහරගම හන්දියේදී ඔහු මගෙන් ඇසුවේය. 

පාර මගේ නෙවෙයිනේ! මං කොහොමද කවුරුවත් පාරේ එන එක නවත්තන්නේ? ඒත් ඒ පණ්ඩිතකම් නොකියා මං දුන්නේ වෙනත්ම ප්‍රකාශනයකි.

"අපෝ එපා. තාත්තා බලයි මේ මොකද කියලා."

"තාත්තාට කියන්න යාළුවෙක්ය කියලා."

"එහෙම කොහොමද කියන්නේ. ඔයා මගේ යාළුවෙක් නෙවෙයිනේ!" 

මා කියන්නේ ඇත්තටමය. හැබැයි බොරුවක් යැයි හැඟෙන විදියේ 'ඇක්ෂන්' එකකිනි. ඒ අතරම මා එය තරයේම කියන බව පෙන්නමිනි.

ඉතින් ලින්ටන් කවදාවත් අපේ ගෙදරට තියා ගෙදර හුළඟක් වදින අහලකටවත් ආවේ නැත. එහෙත් දිගටම ඉස්පිරිතාල ගේට්ටුව ළඟට.... එතනින් නුගේගොඩට.... මහරගමට... ආවේය. සුමාන දෙකක් හෝ තුනක් ඒ 'රුවන් සක්මන' කෙරුණාට පස්සේ දවසක ලින්ටන් තවත් පියවරක් තිබ්බේය. 

එදා සමුගෙන යන්නට කලින් ඔහු අර වට්ටක්කා වේවැල්  බෑගයෙන් ගත් කුඩා හතරැස් යමක් මට දුන්නේය. එය බ්‍රවුන් පේපර් බෑගයක දමා තිබුණු නිසා ඒ මොකක්දැයි එක වරම මට වැටහුණේ නැත.

මා ලින්ටන් දිහා බැලුවේ මේ මොකක්දැයි කියවෙන විදියටය. පේව්මන්ට් එකේ රජවී - 2 පෝස්ටුවේදී කියූ විදිහටම 'ඔළු' භාෂාවෙන් ප්‍රශ්නයක් අහමිනි.

"ඔයාට ..... තෑග්ගක්."

"අපෝ එපා. තාත්තා කියලා තියෙන්නේ නොදන්නා අයගෙන් මොකුත් ගන්න එපා කියලා."

පළමු වරට ලින්ටන්ගේ මුහුණ තරහෙන් කළු ගැහෙනවා මා දැක්කේ එවිටය. "එපා නම් කැලේට විසි කරන්න." කියමින් ඔහු හනික ආපිට හැරී ගියේය. "පව්." මම හිමින් සීරුවේ බෑගය විවර කර බැලුවෙමි. 

'චොකෝනට්' පැකට්ටුවකි. මම බියෙන් ඇලලී ගියෙමි.

හැම ළමයෙකුටම දෙමවුපියෝ අවවාද දෙති. ගුරුහරුකම් කියා දෙති. අපටත් එහෙමය. මං හිතන්නේ අපට ඕනෑවටත් වඩා අවවාදය. නීති-රීතිය. 

"හොඳට හැදියන් පුතේ. හතර දෙනෙක් උඹට හොඳයි කිව්වොත් හතර වරම් දෙවි හාමුදුරුවරුත් හොඳයි කියාවි!" අර අවවාදවලින් වැඩියත්ම මගේ හිතට වැදුනේ ඒකය. 
ආච්චි කියුවේ එහෙමය. 

ආච්චිලාගේ ගෙදර බිත්තියේ එල්ලා තිබුණු ලොකු පින්තූරයක හතර කොනේ වැජඹෙමින් ධෘතරාෂ්ට්‍ර, විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ හතරදෙනා අප දිහාවම බලන් ඉඳිද්දී..... අකීකරු වෙන්නට හරිම අමාරුය.

සතර වරම් දෙවිවරු
ඒ දවස්වල කරෝල වාඩිවලට ළමුන් පැහැරගෙන ගිය සිදුවීම් කිහිපයක් ගැනම පත්තරවල තිබිණි. එකත් එකටම මේකටත් සිහි නැති කරන බෙහෙත් දමලා විය යුතුය. මම වඩා හොඳින් චොකෝනට් පැකට්ටුව පිරික්සීමි. කිසිම පලුද්දක් නම් නැත. එය නොකඩා ඒකට බෙහෙතක් දාන්නේ කොහොමද? ඒත්.....

මා මේ බ්ලොගය ලියන්නේ සත්‍යයම පමණක් හෙළි කරමිනි. දැන් ලජ්ජාවෙන් වුවද ඇත්තම කිව යුතුය. 

චොකෝනට් පැකට්ටුව විසි කරන්නට හිත හදාගන්නේ කොහොමද? චොක්ලට් රස ඕනෑම කෙනෙක් වසඟයට ගනී. අප සත පහක නාරං බික් ලොසිංජර ගන්නෙත් එහෙමත් දවසය. මී බෙටි... හූනු බිජු... කොයිවාත් එහෙමය. එහෙම එකේ නිකම්ම කඩා පාත් වුණු වාසනාව වීසි කළ හැකිද? 

හැබැයි ඒ වාගෙමය, මැරුවත් මේක තාත්තාට නම් කියන්නට හොඳ නැත. ටිකිරි මොළේට ඒ ටික නම් ටක් ගාලා තේරුණේය! එතකොටම තමා මට ගණදෙවියෝ නුවණ දුන්නේ.

හැමදාම ඒ වෙලාවට අපේ සුනිල් ඉන්නේ 'ටැයියා' එක්කලා කයිය ගහගෙනය. ටැයියා කිව්වාට ඔහුගේ නම ස්ටැන්ලිය. ස්ටැන්ලි මගේ වයසේම වාගේ වුණත් උස-මහතින් ලොකුය. 'ආවොත් නොයා බැරිය - 1 පෝස්ටුවේ' හිටි මල්ලිකා අක්කා මතකද? ඒ මේ ටැයියාගේ අක්කාය. අපේ ගෙදරට යා යුත්තේ ඔවුන්ගේ ගෙදර පහු කරගෙනය. මුලින්ම මම එහාට හැරුණෙමි. 

හිතුවා හරිය. මේ ඉන්නේ සුනිලයි ටැයියායි දෙන්නාම.

"පොඩි රහසක් තියෙනවා. මෙහාට එනවලකෝ." දෙන්නාම මා ළඟට ආවෝය. මා ඔවුන්ට කිව්වේ මොනවාදැයි මට මතක නැත. හැබැයි සම්පූර්ණ ඇත්තම කියන්නට නැත. ඒ දෙන්නාටම ඕනෑ වුණ කෙහෙල්මල් ඇත්තකුත් නැත. මා කියූ පරිදිම රහස රකින බවට ඔවුහු මට පොරොන්දු වූහ. ඉන් පසු අපි තුන්දෙනාම එකතුවී චොකෝනට් පැකට්ටුවට වැඩේ දුන්නෙමු!

කරවල වාඩියක......
අනේ සුනිල්, අනේ ස්ටැන්ලි. මං වගේ එකෙක්. මා එදා එහෙම කළේ චොක්ලට් පැකට් එකට බෙහෙතක් දමලා තිබුණත් එව්වායේ සැර තුනකට බෙදිලා යනවා නේද යන තර්කයේ පිහිටලාය. අහම්බෙන්වත් යමක් වෙනවා නම් ඒ අප තිදෙනාටම නොවැ? කරවල වාඩියකට ගෙනිච්චත් තුන්දෙනාම එකටය! 

හිතනකොටත් නිමල් දිසානායක ගැන හිරිකිතය! එහෙම හිතෙන්නේ අදය. පැහුණු කෙනෙකුටය. අවුරුදු 13-14 කොල්ලෙකුට නොවේ.

ලින්ටන්ට එව්වා කොහෙන් ලැබෙනවාදැයි මා හෙව්වේ නැත. ඇහුවෙත් නැත. ටැයියලාත් එහෙමය. නමුත් එදා ඉඳලා සෑහෙන දවසක් අපි තිදෙනාම චොකෝනට් නම් කෑවෙමු.

ඒ වනවිට ලින්ටන් එන්නේ මොකාටදැයි මට අනුමානයක් විය. 

පව්! එහෙම හිතුවත් මා වැරැදිය. කවම-කවරදාවත් ලින්ටන් මට අයුතු යමක් යෝජනා කළේවත්, කරන්නට උත්සාහ කළේවත් නැත. එකම දෙයක් හැර. ඒකටත් මා කළේ තදින් රවා බැලීමය. ඒ නිසා ඒ අසරණයා එකෙන්ම පස්ස ගැහුවා වෙන්නටත් පුළුවන. 

කවුරුන්වත් නොබලන වෙලාවක, කාටවත්ම නොපෙනෙන්නට ඔහු තදින් මා කෙනිත්තුවේය. ඇත්තටම එය හොඳටම රිදෙයි. ඇඟිලි දෙකින් චුට්ටම-චුට්ටක් අල්ලා කොනිත්තන විට නොරිදෙන්නේ කාටද? ඒක නම් මට කඳුළු පිරෙන කෙනිත්තිල්ලකි. ලේ හීතල කරවන තරමට රවා නොබලා කොහොමද?

කොහොමින් හරි ලින්ටන්ට ආපහු ගමට; නුවරට යන්නට සිදු වෙන තුරුම අවුරුද්දක් විතර ඔය රටාවටම කටයුතු වුණේය.

මගේ පදික වේදිකා රාජාභිෂේකය හැමදාම පාහේ සිදු වුණත් එය අපේ ගෙවල් හරියට; පමුණුවට ආරංචි වුණේ සෑහෙන කාලෙකට පස්සෙය. කොළඹ සිට මහරගමට සැතපුම් දහයකි. කිලෝ මීටර් දහසයමාරකි. එහෙම වෙලාත් ආරංචිය එන්න ගිය කලක්. අද නම්?

දවසක් හවස මා ගෙදර එද්දී සාගරලාගේ මාමා 'එඩ්වඩ් මාපලගම' මට කතා කළේය. "රංජි, පොඩ්ඩක් ඉන්න."

මම නැවතුණෙමි.
අදත් නවතින්නෙමි, ඊළඟ ටික කොටාගන්නට හැකි වෙනකම්!

2 comments:

  1. ඇත්තටම ඇයි ලින්ටන් එහෙම හමු වෙන්න ආවෙ අයියාගෙ රසිකයෙක් නිසා වත්ද ?

    ReplyDelete
    Replies
    1. මං ලියා තියෙන ටිකට වඩා බින්දුවක්වත් ඒ ගැන දන්නේ නැහැ. එක-එක දේවල් හිතුණා පසුකාලීනව. එහෙම හිතළු ලිවීම ඒ මනුස්සයට කෙරෙන අසාධාරණයක්නේ.

      හැබැයි එයා ආවේ මගේ රැඟුම් බලන්නම නෙවෙයි. සමහර දවසට ලින්ටන් එන්නේ මං පිටත් වෙන්න හදද්දී. අහේතුකවමත් මිනිස්සු යම්-යම් අයට බැඳෙනවා කියන අත්දැකීම තමා මට හිතෙන්නේ.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්