li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Friday, August 3, 2018

දියවිනි ඉනාව - පස්වෙනි කොටස

ඔයාලා ලක්ෂ හතරහමාරට සීයේ නෝට්ටු කීයද කියලා බැලුවද? ඕකත් වැඩක්ද? හැමෝම අතේ තිස්සෙම තියෙන මෝබයිල් ෆෝන් එකත් දැන් කැල්කියුලේටරේක, කැමරාවක වගේම තව ආම්පන්න කීයක රාජකාරි බාර අරන්ද? උත්තරය නෝට්ටු 5000 ක්.

"ඉතින් මහත්තයෝ අර සල්ලි ඔක්කොම තිබුණේ බන්ඩල් කරලා. වැඩේට හවුල් වෙච්චි අයව ගණන් කරලා, ඒ ගණනට තැන් වෙන් කරලා සල්ලි මිටි-මිටි ගෙනිහින් දාන්න පටන් ගත්තා! ඒ වැඩේ ලේසි වෙන්නයි කියලා මං අපේ කුස්සියේ තිබුණු කුල්ල ගෙනැත් දුන්නා. ඔන්න සල්ලි මිටි ගැනලා කුල්ලට දාගෙන අරන් ගිහින් අර ගොඩවල්වලට දානවා.

මං ගිහිං අපේ ගෙදර එක්කෙනාව කූද්දාගෙන එතැනට එක්ක ආවා! ජීවිතේට දකින්න ලැබෙන සල්ලි කන්දරාවක්ද කියලා පෙන්නන්න හිතාගෙන. 

ඒ අම්මංඩිට පිස්සු හැදුණා. සල්ලි ගොඩ දැකලා නෙවෙයි. කුල්ල අරන් තියෙනවා දැකලා. ‘අනේ මේ, ඔහෙලා ඕනේ දෙයක් කරගන්නවා මගේ කුල්ල නොකඩා’ කියල මේ මනුස්සයා කුල්ල අරන් කුස්සියට ගියා කියමුකො. ඔන්න ගෑනු!"

මේ කතාව කියූ කෙනාත්, දියවින්නේ ගෙදරත් දැන් නැත. foto කෑල්ලේ දකුණු කෙලවරේ කෙසෙල් ගස් ගොන්න තිබෙන්නේ ඒ ගෙය තිබුණු සාවියේය.

දකුණු කෙලවරේ කෙසෙල් ගස් ගොන්න.....
දැන් එන්නට වෙන්නේ indirect ස්පීච්වලිනි.

එහෙම බෙදාගත් සල්ලි එක-එක්කෙනා වියදම් කළේ එක-එක විදියටලු. දවස් කීපයකින්ම ආරංචි වුණේ සමහරුන්ගේ සල්ලි විතරක් නොවේ, ගෙදරට අලුතින් මිලදී ගත් බඩු-මුට්ටුත් අයිතිකාරයන් එක්කම කුදලාගෙන ගිය බවයි. 

ඒ ආරංචි ගෙනා අයම කීවේ "ධර්මේ අයියගේ සල්ලි නං හොයාගන්න බැරි වෙලා" කියලාය. 'මිනිහා වැඩකාරයා වගේම මොළකාරයා. සතපහක් වියදම් කරලවත්, තැන-තැන-පූච්චානම් කෙළලවත් නෑ' ඒ තවත් මතයකි. කතාව තිබුණේ කට්ටිය කාලයක් හිරෙත් හිටියත් නඩුවෙන් නිදහස් වුණු බවයි!

හොරකම් කළ මුදල් මිටි තිබුණාය කියැවුණේ දැවැන්ත යකඩ සේප්පුවලලු. ඒවායේ යතුරු හැදුවේ ධර්මේ අයියාලු. ඒ දවල් කෑම වෙලාවේ බැංකුවේම කෙනෙක් යතුරුවල අච්චු සබන් කෑලිවලට අරන් දුන්නාමලු. 

ඒත් සේප්පු හදන සමාගම නඩුවේදී කියා තිබුණේ ඒක කොහොමටවත් කරන්නට බැරි බවකි. ඒ සමාගමේ කීර්ති නාමය ආරස්සා කරගැනීම පිණිසලු. 'රාස්සයන් කන පරාස්සයා' වගේ උන් ධර්මේ අයියාත් එක්ක අපි ඔව්වා නම් එකක්වත් හගිස්සන්න ගියේ නැත. එයා කියන තරමක් අහගෙන උන්නා මිස.

මුරුංගා 
ඒත් මේ වතාවේ ගමනේදී නම් සෙනසුරාදා දවල්ම එකක් හාරා-පාරා හගිස්සාගන්නට වුණේය. බතට හදා තිබුණු මාළුපිණි ගොන්නේ අපූරු මැල්ලුමක් විය. ඒ මොනවාදැයි තුන්-හතර දෙනෙක්ම මගෙන් ඇසුවෝය. "මුරුංගා කොළ". මං එහෙම කිව්වාට සමහරුන්ට ඒත්තු ගිය බවක් පෙනුණේ නැත. කුස්සියට ගිය මං දායිකාවකගෙන් අහලාම මගේ කතාවේ සත්ත බලා ගත්තෙමි.

සෝමේ මල්ලිට මතකද? අපි ඉස්සෙල්ලාම දියවින්නට එන කාලයේ, එහෙ උදවියගේ ප්‍රධාන ආහාරය ගාවට තිබුණේ මුරුංගාය. අනේ, මදි පුංචිකමක් විදියට හෙම ගන්න එපා. බලන-බලන පැත්තේ උසට-උසේ අහස අරක්ගෙන උන් මුරුංගා කරල් බරිනුත් පහත් වෙවී තියෙද්දී කඩාගෙන, නොඋයා ඉන්නේ කවුද?

අලුත්ම ආරංචියේ හැටියට නම් ‘ඒඩ්ස්’ රෝගය මැඩ පැවැත්වීමටත් මුරුංගා කොළවලට හැකියාවක් තිබෙයිලු! 

පීයා, මාකෝ, නිමල් හා දීපාල් 
මුරුංගා ගැන මගේ බාලම නෑණන්ඩි පීයා හොඳ ඔත්තුවක් දුන්නාය. සිංහලෙන් නොවේ. ජාලයෙන් බලා ලස්සණට සාරිය අඳින්නට ඉගෙනගෙන ඇතත් එයාට තවම සිංහල බැරිය! පුළුවන් හරියත් නොකියා ඉන්නා එකම හොඳය. එහෙන් කෑම කෑවොත් අන්තිමට අහන ප්‍රශ්නය sinhalaya. 'කිරි-පනි කනව්වා?'. එයා දන්නේ එහෙව් සිංහලය.

"ලොකූ, පිලිපීනෙ ගෑනු කෙනෙක් ප්‍රෙග්නන්ට් වෙනකොටම අලුතෙන් මුරුංගා අත්තක් හිටෝන සිරිතක් තියෙනවාලු. ඒ තරමටම මුරුංගා නියුට්‍රිෂස්ලු." කියා කීවේ පීයාය.

හැබැයි, මාත් කලින් නම් මුරුංගා කොළ දැම්මේ ඉස්සන් කකුළුවන් උයද්දී විතරය. දැන් නම් පරිප්පු කිරට උයද්දී, කරිය ළිපෙන් බාලා විනාඩි පහකට විතර පස්සේ කොළ ටිකක් එකතු කරන්නෙමි. රසය; ලස්සනය. පරිප්පුව ළිපේ තියෙද්දීම කොළ ටික දැම්මොත් එව්වා වැඩියෙන් තැම්බී කැත කොළ පාටක් එයි.

වැඩියෙන් තැම්බුණාමත්, එක තැනම තැප්පුණාමත් හොද්දක් කැත පාට වෙයි. මට හිතෙන්නේ අපේ දේශපාලන පක්ෂ ගොඩක අයත් මේ සත්‍යය තවමත් තේරුම් ගෙන නැත. බොහෝවිට තේරුණේ නැති විදියට ඉන්නවාය. මෙහෙම ගියොත් .......

ඒ.ඩී. රංජිත් කුමාර මහත්තයා මේ දිනවල 'සරසවිය' පත්තරයට 'මතක මං පෙත' නමින් ලිපි පෙළක් ලියයි. 2018 මැයි 17  ලිපිය තිබ්බේ ජෝසප් සෙනෙවිරත්න පිළිබඳවය. එහි අග හරියේ මේ ටිකත් විය.

ඒ.ඩී. රංජිත් කුමාර 
 "'ඩිංගිරි මැණිකා' චිත්‍රපටයේ මංගල දර්ශනයට පැමිණි එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාට නිෂ්පාදක එස්.වී.ද ඇස්.සෝමරත්න විසින් හඳුන්වා දෙන ලදී.

  'ජෝසප් ගැන මම දන්නවා නොවැ. මුන්නැහැගේ විකට ජවනිකා මම රේඩියෝවෙන් අහලා තියෙනවා. අපට සතුටු වෙන්න පොඩි විහිළුවක් කරන්නකෝ' අගමැතිතුමා කීවේය. ඒ 1956 බණ්ඩාරනායක මහතා අගමැතිවූ අලුතය.

  'සර්, මම විහිළුවක් කරන්නම්. අපහාසයක් වුණොත් සමාවෙන්න.'
  'කියනවා, විහිළුවලට මොන සමාවක්ද?'
  'බණ්ඩා කේම් ටු ටවුන්
  යූ. එන්. පී. ඩවුන්'

බණ්ඩාරනායක මහත්තයා දියසේන කුමාරයා යැයි කතාවක් ඒ කාලයේ තිබුණාලු. දියසේන කුමාරයා එන්නේ රට ගලවා ගන්නලු. ඉතින් දැන් ඉල්ලංකාවට එන්නට ඉන්නා 'දියසේන කුමාරයා' කවුද? එහෙමත් නැත්තං එන්නට ඉන්නේ 'කු' නැති කෙනෙක්ද?

ඊළඟ වතාවේ දියවින්නේ පන්සලට ගියාම අහගන්නට හිටි තවත් ප්‍රශ්නයකට අපේ නෙවිල් උන්නැහේ උත්තර හොයා දුන්නේය. ඊයේ දවල්ට මා හැදූ කෙසෙල් මුව කරියක්ද විණි. ඒ ගැන කතාවට ප්‍රවිෂ්ඨය නෙවිල්ගෙනි. "දැක්කද එදා උයලා තිබ්බ කෙහෙල් මුව මාළුවෙ ලස්සන?"

"එක නේන්නම්. මං එහෙ ගියාම අහගන්නමයි ඉන්නේ කොහොමද කෙහෙල් මුව කෑලි එහෙම සුදු පාටටම එන්න උයන්නේ කියලා. ඊට හපන් ලොකුවට කෑලි කපලත්. කොහොමද දන්නේ නැහැ කහට පාට ආවේ නැත්තෙ."

"ඒක නම් මං දන්නෙ නෑ. හැබැයි කෙහෙල් මුව පහළොවක් ඉව්වා කියල නම් කියනවා ඇහුණා." එහෙනම් රහස එතැනය. “මැද සුදු හරිය විතරයිලු ගත්තේ.”

පන්සල වටේටම සෑහෙන්න ලොකු කෙසෙල් වගාවකි. ඉතින් කෙහෙල් මුවද හිඟ? වටේට තිබෙන තද පාට කොටස එහෙම පිටින්ම ගලවා දමා සුදට තියෙන හරිය ගත්තාම මාළුවත් ලා පාට වෙනවා ඇත.

මෙතෙක් දවසක් නොවුණු විදියට අද කෑමබීම ජාති ගැන වැඩියෙන් කෙටුණද මන්දා? එහෙම නැතිව ඉතින් අපට නොලැබුණු ගෙවුඩ ගැන ලියන්නයැ. මොකද නොලැබුණේ?



කුඹුරු යායක ගොඩ ඉල්ලමක් පෑදී ඇති බව අපට ආරංචි විණි. ඒ ආරංචිය ගෙනා ඩිංගිරි අයියාම කිව්වේ පහුවදාට සේරම පතල්කාරයන් එතැනට යන්නට සූදානමක් ඇති බවය. දියවින්නේ තිබුණේ- තියෙන්නේ ගොඩ ඉල්ලම්ය. දෝනා පතල් වගේ නොවේ. ලේසිය. ගියා. හෑරුවා. ගොඩ දැම්මා. හේදුවාය.

"කදුරුවවෙලට යමුද සුදු අයියේ, අපිත්?" එහෙම ඇහූ සෝමේ මල්ලිට මම අනුමැතිය දුන්නෙමි. ඉතින් පහුවදා පාන්දර වෙනදා වාගේම දවල්ට බතුත් උයාගෙන අපි කදුරුවවෙලට ගියෙමු. මට මතක් වෙන්නෙම ඊස්-මීස් නැතිව එතන පිරී තිබුණු හැටිය.

හතර දිග් භාගයේම උන් වාසනාව හොයන්නෝ එදා එතැනය. 

"සුදු අයියේ, පොලීසියෙන් එනවා නම් අර පැත්තට දුවන්න. පස්සේ පාර හොයාගෙන එන්නත් ලේසියි. පුළුවන් නම් අතට අහුවෙන බඩුත් අරගෙනම දුවන්න. නැත්තම් පොලීසියෙන් එව්වා අරන් යනවා." ජයවර්ධන කලින්ම අනතුරු ඇඟෙව්වේය. 

ජයවර්ධනත්, ඩිංගිරි අයියාත් දෙන්නාම සෝමේ මල්ලිගේ සොහොයුරු ගුණසිංහ එක්කය පතල් බැස්සේ. එදා ඔවුනුත් අපට එහා පැත්තේ පතලකය.

මේ වතාවෙත් මට ජයවර්ධන හමුවිය නොහැකි විණි. සෝමේ මල්ලී මා දියවින්නට එන බව ඔහුට කියලා නම් තිබිණි. ඒත් ජයවර්ධන ඉන්නේ දුරය. 'ජයවෝඩන පුරය' තරම් ඈතක නම් නොවේ. කිරිමකුලුගොල්ලේය. අතිසුන්දර කැලයක් මැදින් අපි වතාවක් එහාටත් ගියෙමු. දැන් යන්නේ කොහොමද ඉස්සර තිබුණු ගාය නැතිකොට.....

පොඩි කොට - නොකෑ       කොට
ලොකු කොට - කන්ට බැරි කොට
මා අත වරද                       කොට
උස්ස-උස්සා නාදු කන්       කොට   
කියලා හම්පඩ නාකි කොටි මාල්ලෙකුත් නාඹර ගොන් වස්සෙකුට කිව්වලුනේ!

ඉතින් ගොඩ කාලයකට කලින්, කදුරුවවෙලේදී අපිත් පොළොව එක්ක ඔට්ටු වුණෙමු. උඩම පස් තට්ටුව අයින් වෙද්දී ඉඳහිට රවුම් බෝල ගල් මතු වෙන්නට විය. ඉල්ලමක සේයාවකි ඒ. හරි...... ඉල්ලමක් නේන්නම්! 

අපි ඉල්ලම කඩ-කඩා එකතු කළෙමු. එදාම ඉල්ලම් පස් ටික හෝදාගන්නටත් ඕනෑය. සති පොළකට වැඩි සෙනඟ කන්දරාවක් ඉන්නා තැනක ඉල්ලමක් ගොඩ දමා ගෙදර යන්නේ මොන තකතිරුවාද? දෙන්නෙක් ඉල්ලම ගොඩ දමන අතරේ තුන්දෙනෙක් එකතුවී වතුර ඇති දිහාවකට ඉල්ලම් පස් ඇද්දේ ඒ හින්දාය.

නාම්බුව බලද්දී...........
"සුදු අයියේ, ඉස්සර මෙහෙ පතල් කරද්දී හම්බ වුණේම ගෙවුඩ. කෝ ඒ කාලේ එව්වාට මිලක් තිබ්බයැ. නාම්බුව බලද්දී එව්වා අහකට විසික කළා. සමහරු නං එව්වා එකතු කරලා අරන් ගිහින් බෝතල්වල දාලා ගෙවල් හදනකොට නිදන් කළා. තායිකාරයෝ ඇවිදින් ගෙවුඩවලට මිලක් ගහන්න පටන් ගත්තාම හත්තිලව්වේ, ඒ මිනිස්සු නම් ගෙවල් කඩ-කඩා වළලාපු ගෙවුඩ බෝතල් ගොඩ අරන් වික්කා."

එහෙම ගොඩ ගියේ ගම්මුන්ය. 

අච්චර නැහිලාත් අපට නම් එදා හම්බ වුණේ පුංචි ගෙවුඩයක් විතරය. රුපියල් හත් දාහක එකකි. එතකොට කරු හවුලට කළු අක්කාත්, බෙන්තොට ඔබේවංශත්, මමත් වූයෙමු. හත්දාහ බෙදිලා ගිහින් වියදම් පංගුවත්-වැඩ පංගුවත් දෙකම විදිහටත් මට ලැබුණේ එක්දහස් අටසිය ගණනක්ද කොහෙදය.


දවස් දෙක තුනක් යද්දී අර කුඹුරු යායම ආයේ කප්පරක් කාලෙකට වගා කරන්නට බැරි තැනට වැටිලාය! ඒ කරුමයට නොදැනම හෝ නොහිතා හෝ අපිත් අත ගහලාය.

මා නම් 'උපන් දා සිට කරපු පවු නැත වරක් වැන්දොත් කැලණියේ' කතාව විශ්වාස කරන්නෙක් නොවේ. එහෙම පුළුවන්ය කියා හිතන ඇත්තන් නම් අපේ රටේ එමටය. උන්නැහේලා තිස්සෙම ඉන්නේ පන්සල්වලය.

දැන්-දැන් නම් පිං-පව් විශ්වාස නොකරන නිසාදෝ, 'මළ අඩස්සිය' හැදුණත් 'තිරුපතිත්' දුවනවාය! දියවින්නේ පන්සලට මා ටිකක් හරි ආවඩන්නේ පව් සමා කරගන්නට නොවේ. මැණික් ගරන්නට දුර සිට දියවින්නට ගිහින් පරිසර විනාශයකට දායක වුණු නිසාය.

අප දියවින්නට යද්දී එහි 'ඇස්බැස්ටෝස්' සෙවිලි කළ තැන් තිබුණේ එකම එකකි. සමූපකාර කඩය විතරය. 

ගමටම තිබුණේ ගුණසිංහ මල්ලිගේ අත් ට්‍රැක්ටරය පමණි. 

ගමට 'තැපෑලවත්' ආවේ නැත. මා ලියුම් ගෙන්නා ගත්තේ කල්තොට ඉස්කෝලේ ඉගැන්වූ ගුරු මහතෙකුගේ බාරයේය. ඔහු නවාතැන් ගෙන හිටියේත් සෝමේ මල්ලිලාගේ ගෙදරය. මේ පෝස්ටු මාලාවේ මුලටම කියවුණු 'විමලේගේ' තාත්තාත් ඉගෙන ගන්නට ගියේ කල්තොට ඉස්කෝලේටමය!

මැණික් ගැරිල්ල අත්හැර දමා ඇවිත් අවුරුද්දකට පසු මම ආපසු දියවින්නට ගියෙමි. හිතවතුන් බලා-කියා එන්නටය. එතකොට ගමේ ගෙවල් ගොඩකට ඇස්බැස්ටෝස් විතරක් නොවේ කාර්-බාර් දෙකමත් වැඩලාය. වරිච්චි බිත්ති තිබුණු ගෙවල්වල ඉස්සරහත් අව්වට වේලෙමින්- වැස්සට තෙමෙමින් කාර්ය.

ඒ දවස්වල බලංගොඩ සිට ගමට එන පාරේ dead end එක දියවින්නයි. ඒ ගමේ අය වාහනයකින් කොහේ යන්නදැයි මට නම් තේරුණේ නැත. කාර් එකේ එහෙ-මෙහෙ ගිහින් පෙට්‍රල් ඉවර වුණාම? මම ඇසුවෙමි.

"ප්ලාස්ටික් කෑන් එකකට බලන්ගොඩින් ගෙන්නා ගන්නවා, කාව හරි බස් එකේ යවලා!" උත්තරය තරමටම කෙරුවාව සිම්පල් නැත. ඒ මට වෙන්නැතිය. ටික දවසකින් වාහනත්, අස්වද්දන්නට හැකි කුඹුරුත්, අත-මිටේ සල්ලිත් සේරම තිබුණේ නැතිලු.

හැම තැනම පතල් හෑරූ කුඹුරු වසර කීපයක් යනතුරු යළි වගා කරන්නට බැරිය. ඒ දවස්වල හැම තැනම පතල් මිස කුඹුරු නොවීය.

එව්වා ගැන හිතද්දී විජිත හාමුදුරුවන් පන්සල බාරගත් වහාම ගත්තු තීරණය අපූරුය. "මහත්තයෝ, දායක-දායිකාවෝ ගොඩක් මාව පන්සලෙන් එලවාගන්නත් හැදුවා පන්සලේ ඉඩම්වල මැණික් ගැරිල්ලට තිත තියාපුවම....."


ඒ තීරණය ගමටම හොඳ ආදර්ශයක් වෙලාවත්ද? දැන් නිල්ල-නිලන කුඹුරු යායවල් මැද්දෙ පස් ගොඩවල් නැත. තිස්සෙම දුඹුරු පාටට ගැලූ පියංගිරි දොළත්, දියවිනි දොළත් දැන් ගලන්නේ නිල් කැටේටය. ආසාවේ බැරිය. "දැන් ගමේ මිනිස්සු ගොඩක් දෙනා බීමත් අත් ඇරලා!'' උයන්නට ඇවිත් උන් අම්මා කෙනෙක් කුස්සියෙදී කිව්වාය.

දැන් අපේ සූජානම තව ටිකක්; පුළුවන් උදව්වක් දියවින්නට කරන්නටය.

හැබැයි එහෙ ඉන්නේ නැති-බැරි අහී-දුප්පතුන් කියලා නම් හිතුවොත් වැරැදිය. දැන් ඔවුන් පොහොසත් උදවියය. වත්පොහොසත් නොවේ. වත්කම නම් කාට හරි හොරකම් කරගන්නට වුණත් පුළුවනිය. පොහොසත්කම එහෙම නොවේ! තම-තමන් විසින්ම; තමා තුළම ඇති කරගත යුත්තකි. 

එහෙව් පොහොසතුන් හමුවී, ඔවුන්ගේ ඇසුර විඳ, ඔවුන්ගේ සත්කාර ලබන්නට අපි නැවතත් දියවින්නට යන්නටය සූදානම.

ඉතින් ඒ සුන්දර ගමනට එකතු වෙන්න ඔයාලත් එනවද?

4 comments:

  1. මැණික් ගැරිල්ල නම් නැවතුන එකමයි හොඳ, පැත්ත පළාතම විනාස වෙන වැඩක්. මෙහෙ දවස් දෙකක් නැවතිලා ඉඳල අර අපූරු දිය ඇල්ලෙන් නාල කරල සින්දුවක් දෙකක් කියල ගමේ කෑම ඩිංගක් එහෙමත් කාල එන්න පුළුවන් විදිහට දන්නා කියන කෙනෙක්ව ලෑස්ති කරගන්න පුලුවන්නම් මරු :)

    ReplyDelete
    Replies
    1. දන්නා අය ඉන්නවා, මං ඔයාට මැසේජ් එකක් එවන්නම්, දැන්ම කල් වැඩියිනේ.

      Delete
  2. ඉතිං ආයෙ යන්න බැරිවෙන්න ඇති තවම.

    ReplyDelete
    Replies
    1. කණ්ඩා ලෝකේ වටේ නෙව දැන් යන්නෙ!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්