li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Thursday, December 13, 2018

හයටත් කලින්........ - තෙවෙනි කොටස

එදා මා ලද අත්දැකීම අද මෙසේ ඔබ හා බෙදාගන්නට මට ඉඩක් ලැබුණත් අසරණ නිකීට ......

අසරණ නිකී හා ඝාතක ජෝස්..............
අනේ, නිකී වර්ස්ටැප්ටන්ට එහෙම ඉඩක් ඉතිරි වුණේ නැත. සාහසික කාමාතුරයෙකු නිකීව බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කර, ගෙල මිරිකා මරා දමා තිබිණි. එලෙස දුක්ඛිත ඉරණමකට ගොදුරුවුණු පළමු දරුවා නිකී නොවේ. අන්තිමයාත් ඔහු නොවේ. 

නිකීව අපයෝජනය කළ ජෝස් බ්‍රෙව් අත් අඩංගුවට ගැනුණේත් කාලයකට පස්සේය.

මෙහෙම වෙන්නේ ඇයි? ඒ ගැන එක-එක්කෙනා බලන්නේ එක-එක කෝණවලින්ය. ඒවා ලොකු පරාසයක විහිදෙනවාත් එක්කය. ලිංගික හෝර්මෝන..... මානසික විකෘති.... අසාමාන්‍ය හැඟීම්..... හැබැයි, මෙතැනදී හුඟ දෙනාගේ අවධානය යොමුවෙන්නේ අපයෝජනය කළ කෙනා වෙතට විතරය. ඒකත් ද්වේශයෙන්. හෙළා දකිමින්. 

තවත් කෝණයකින් මේවා ගැන බලන්නෙම නැති තරම්. ඇයි එහෙම වෙන්නේ? මෙතැනදී රසායනික ද්‍රව්‍ය මොන තරම් බලපෑමක් කරනවාද කියලා කවුද හිතන්නේ?

සමහර දෙනෙකුගේ නොසංසිඳෙන, අතෘප්තකර, උග්‍ර කාමාශාවන්ට හේතුව ලිංගික හෝමෝන වැඩියෙන් ශ්‍රාවය වීම. 

එහෙම හෝර්මෝන නිපදවෙන්නේ අපට ඕනෑ විදියට නෙවෙයි. එක-එක්කෙනාගේ ශරීර ස්වභාවය අනුවයි. (කාටවත් ඒවා ඕනෑකමින් වැඩි කරගන්න බැහැ; විශේෂ ඖෂධ ගත්තොත් මිස.) එතකොට සොබාවිකව සිදුවෙන දෙයකට වැරැද්ද පවරන්න වෙන්නේ කාටද?


සොබාවිකව සිදුවෙන දෙයකට වැරැද්ද පවරන්න වෙන්නේ ......
එහෙමය කියලා කොහේ හරි ඉන්න දරුවන් ඒකට බිලි විය යුතුත් නැහැ. මොකද දරුවෙක් කියන්නේ දරුවෙක්! කාගේත් ආදරයට සෙනෙහසට බඳුන් විය යුතු සිඟිති දරුවෙකුව අපයෝජනය කිරීමත් බරපතළ පාපයක්.

මනසින් උසස්ය කියාගන්නා අපට හිතක් තියෙන්නේ හිතා බලන්න නේද? මෙහෙම අසාධාරණයට ලක්වෙන දරුවන් හුඟ වෙලාවට මං වගේ වෙන්නැති. මට හිතෙන්නේ එහෙමයි. අම්මල-තාත්තලගෙ සෙනෙහස; ආදරය නිසි විදියට- නිසි තරමට නොලැබෙද්දී එයාලා වෙන අයගේ සෙනෙහසකට ලොල් වෙනවාද?

සෙනෙහස! සෙනෙහස!! සෙනෙහස!!!

බොහෝ විට මිනිසාට කිසිම සේවයක් නොකරන, සමහර වෙලාවට ලෙඩ නම් ඇති කරවන්නට මුල් වෙන සත්ත්ව විශේෂයක් මිනිසුන්ට ආදරය පෙන්නලා විතරක් ජීවිකාව කරගන්නවා කිව්වොත්. බොරුවක් වගේද පේන්නේ?


සෙනෙහස පෑමෙන් විතරක්ම සැප ළඟා කරගන්නා.....
මහා මන්දිරවල ඉඳලා දුගී පැල්පත් දක්වා හැම තරාතිරමකම නිවහන්වල මේ හුරතලාව හමුවෙනවා. ඊජ්ජිප්තුවේ නම් ඉස්සර මෙයාව පූජනීයත්වයෙනුත් සලකලා. ප්‍රාණ හතක් තියෙනවාය කියල කිව්ව ගමන් ඔයාලා මෙයාව අඳුනා ගන්නවාමයි! බළලා!

දැන් ලෝකයේ විශේෂ 70 කටත් වඩා ඉන්න බළල්ලු මිනිසුන්ගේ හුරතලෙකු වන්නේ සෙනෙහස පෙන්නීමෙන් විතරයි. 
මොකෝ, එයාලට ගෙවල් මුර කරන්න පුළුවනියැ. ඉස්සර නම් මීයෝ ඇල්ලුවා කියතහැකි. දැන් ගෙවල්වල මීයෝ නැහැනේ, 
සේරමලා රාජ්‍ය ආයතන, දෙපාර්තමේන්තු, අමාත්‍යාංශ වගේ ලොකු-ලොකු තැන්වලනේ ඉන්නේ. උන්ව අල්ලන්න කොමිසන් දාලාවත් බැරි එකේ අහිංසක බළල්ලුන්ටත් no places.

ඒත් පූසන්ගේ සැබෑ සෙනෙහසක මහිමය උන්ට සුවපහසු ජීවිත හිමි කරදෙනවා. සතෙකුගේ වුණත් ඒ තරම් සෙනෙහස සපිරි ආදරයකට ආදරය කරන්නට කවුද අකැමැති?

ඒත් හිතා බලන්නම වටිනා ප්‍රශ්නයකුත් තියෙනවා. 
‘ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි - පාරිශුද්ධයි - සුරම්‍යයි’ද? 
එතකොට ලිංගික හැඟීම් පහළ කරවන හෝර්මෝනවලට, පොරමෝනවලට නෝ ප්ලේස්ද? හෝර්මෝන ගැන නම් අපි දන්නවා වුණත් පොරමෝන ගැන වගක්වත් කියවෙන්නේ කලාතුරකින්.


අටවෙනි එඩ්වඩ් කුමාරයායි සිම්ප්සන් ආර්යාවයි......
මෙතැනදී මගේ ඔළුවට එන්නෙම අධිරාජයො දෙන්නෙක් ගැන කියන ගීතයක්; චිත්‍රපට ගීතයක්. ‘ලස්සන මලකට ළංවී - වන බමරු ගයා පෙම් ගී - එහි රොන් රසය උරති සැංගී’. ගයන්නේ ජී.එස්.බී. රාණි පෙරේරා 1972 නොවැම්බර් 19  වෙනිදා තිරගත වුණු ‘මිරිඟුව’ චිත්‍රපටයට. ඒ සිංදුවේ අන්තරා කොටසකයි මට කියන්න ඕනෑ යෙදුම තියෙන්නේ.

‘ලොව රූපවතියන් හමුවේ - අධිරාජයෝ
අභිමාන රජකම් හැරදා - පැරැදී ගියෝ’

අපේ සාලිය රජ කුමාරයාත් සුරූපී චණ්ඩාලිය; අශෝකමාලාව නිසා රජකම දාලා ගියේ!
ඒ වගේමයි එංගලන්තයේ Edward VIII කුමාරයාත් රජකමට වඩා සිම්ප්සන් ආර්යාවගේ සෙනෙහස උතුම් කියලා හිතුවේ. 

ඊටත් වංශේ කබල් ගාන අපේ වගේ කෙනෙක් නම් නම්බුව ගැනත් හිතයි. එඩ්වඩ් කුමාරයා ඒ ගැනත් තැකුවේ නැහැ. 

සිම්ප්සන් ආර්යාව දික්කසාද රූමතියක්! ඒ බවක් නොතකා එඩ්වඩ් කුමාරයා හිත ගිය තැන මාලිගාව කියලා ලෝකෙටම පෙන්නමින්; ‘හිරු නොබසින අධිරාජ්‍යයේ කිරුළට තිබුණු හිමිකම’ පැත්තකට දාලා, සිම්ප්සන් ආර්යාව විවාහ කර ගත්තා. ඒ ආදරේ නිසා.


අශෝකමාලාව නිසා..........
මං මෙතැනදී නම් කප් එක දෙන්නේ නැපෝලියන් අධිරාජයාට. රටවල් දිග් විජය කළ නැපෝලියන් ජොසපින් ඉදිරියේ දණ ගැහුවා. ජොසපිනුත් වැන්දඹුවක්. ඊටත් එයා නැපෝලියන්ට වඩා අවුරුදු හයක් වැඩිමහලුත් එක්ක. නැපෝලියන් ජොසපින්ට වසඟ වුණේ ඇයි? 

හේතුව මොකක් වුණත් එක කාරණයක් නම් හරි ප්‍රසිද්ධයි. තමන්ගේ ආදරිය දාලා යුද්දෙට යද්දී නැපෝලියන් ජොසපින්ගෙන් ඉල්ලීමක් කළා. “මං ආපහු එනතුරු නාන්න එපා!” ඒ විතරක් නෙවෙයි, ජොසපින් ඇඳලා, පාවිච්චි කළ නොසේදූ යට ඇඳුමකුත් නැපෝලියන් අරගෙන ගිහින්.

ඔහොම වුණේ නැපෝලියන් ජොසපින්ගේ දහදියවල අන්තර්ගත ‘පොරමෝන’වලට ආකර්ෂණය වීම හින්දාද? ලිංගික ආකර්ෂණය වගේම විකර්ෂණයටත් අපේ සිරුරේ හැදෙන රසායනිකවල බලපෑම කොච්චරද?

මටම වැටහිලා තිබුණේ මගේ ‘ආඝ්‍රාණ ඉන්ද්‍රිය’; නහය පමණටත් වැඩිය සංවේදීය කියලා. ඒක අමුතුයි. තව කෙනෙකුට නොදැනෙන තරමේ දහදිය ගඳක් වුණත් සමහර වෙලාවට මට ඔළුවේ කැක්කුමක් හදවන තරම් දැඩිව දැනෙනවා. මුඛ දුර්ගන්ධයත් ඒ වගේ. 

කොටින්ම හවස් වෙද්දී මං ඉන්නේ නොඉවසිල්ලෙන්, දෙවෙනි හරි තුන්වෙනි හරි වතාවට නාගන්න. ඒ වෙද්දී මට මගේ ළඟින්ම දැනෙන්නෙ ගඳක්. අප්‍රසන්නතාවක්. 
ඒක රෝගී තත්ත්වයක් නෙවෙයි කියලයි මට හිතෙන්නේ. ගඳ විතරක් නෙවෙයි; සුවඳත් මට හොඳට දැනෙනවානේ.  ඒකත් ජන්ම දායාදයක් වෙන්නැති. එහෙමත් නැත්තං උපතින්ම උරුම වුණු කරුමයක්?


නැපෝලියන් අධිරාජයා  හා ජොසපින් ආර්යාව................
මගේ ගැන මටම තිබුණු ඒ කුකුස දුරු වුණෙත් චිත්‍රපටයකිනි!

මහරගම හන්දියේ ‘තුන් සකයක්’ එළවන තරුණ මිතුරෙක් දවසක් මට dvd එකක් ගෙනත් දුන්නේය. ඉඩක් විවේකයක් තියේ නම් මගෙත් එක්ක කතාවක් දාන්නට මනුස්සයා හරිම කැමැතිය. “නිමල් අයියේ, මාරම ෆිල්ම් එකක්. මම නම් දෙතුන් පාරක්ම බැලුවා. මට ඔයාවත් මතක් වුණා. මේක බලන්නකෝ.”

ඒ යහළුවා ගොඩාක් බුද්ධිමත්ය. සංවාදශීලීය. යමක්-කමක් දැනගන්නට කැමැතිය. 
ත්‍රී වීල් රියදුරකුට එච්චර මොළයක් තිබෙතැයි මුලින්ම මේ කොටන මැට්ටාට හිතුණේ නැති බවත් ලජ්ජාවෙන් වුණත් නොකියා බැරිය. 
රස්සාවෙන්, ඇඳුමෙන්-පැළඳුමෙන්, පිටස්තර පෙනීමෙන් මිනිසුන් මැනීම කොච්චර වැරැදිද. ඒත් මගේ අතිනුත් ඒ වැරැද්ද නොකඩවා කෙරෙයි! තවමත් කෙරෙයි. මොට්ටයා!!

එයා ගෙනා ෆිල්ම් එක Perfume ය. පරණය. 2006 හැදූ එකකි. ටිකක් බලද්දීම මට හිතුණේ සබ්ස් එක්ක බලන්නටය. 
හරි. බයිස්කෝප් සිංහලෙන් අඩවියේ එය තිබුණේය. සිංහ වික්‍රමයක් පාමින් ෆිල්ම් එකට තිතට ගැළපෙන විදියට සිංහල සබ්ස් සපයා තිබුණේ දිනේෂ් වෙත්තසිංහය.

ප්‍රංශයේ දුගී පළාතක කුණු ගඳින් පිරීතිරුණු; අපිරිසිදු මාළු කඩ මණ්ඩියකදී උපදින ජෝන් බැප්ටිස්ට් ඔහුගේ අම්මාටවත් ඕනෑවුණු දරුවෙක් නොවේ. ඉවතලන මාළු ඔළු, බොකු, සුන්බුන් ගොඩකට දරුවා අත්හැර දමන්නේ මැරෙන්නටය. දරුවාගේ පණ බේරෙන්නේ වාසනාවටය. ඔහුට ලැබී තිබුණේ අසාමාන්‍ය හැකියාවකි. 

අසමසම ආඝ්‍රාණ හැකියාවකි. අන්තිමේ ඔහු මිනිසුන් වසඟ කරවන; රතියෙන් කුප්පන; කාමයෙන් වියරු වට්ටන සුගන්ධවත් විලවුන් වර්ගයක් නිපදවයි. එහෙත් එය හදන්නට වෙහෙසෙද්දී ඔහු අපරාධ කළ බැවින්, ඝාතන රැසක්ම කළ බැවින් ජෝන්ව එල්ලා මරා දැමෙයි!

සුවඳකින් මිනිස් සන්තානයට කළ හැකි බලපෑම ගැන කියවෙන මීටත් වඩා හොඳ චිත්‍රපටයක් එතෙක්-මෙතෙක් මට නම් හමුවී නැත.


සුවඳකට මෙතරම් වික්‍රමයක් .......................
ලොව ඕනෑම කෙනෙකු ලබන පළමු ලිංගික අත්දැකීමේදී එතැන තුබුණු තත්ත්වය, පසුබිම, ආලෝක තත්ත්වය පමණක් නොව ගන්ධය පවා මතකයේ රැඳෙනවාලු; මතකයේ නිධන් වෙනවාලු. 

ඒක ඇත්තක්ද? එව්වායේ ඇත්ත නැත්ත කොහොම වෙතත් එක කාරණයක් නම් මටත් බලපා තියෙනවා වගේය. ඒකෙ දෙකක් නැති වගකි මට පෙනෙන්නේ.

කොළ පැහැයට හුරු කාකි වර්ණයට මං ආසාය. 
එහි ඕනෑම ප්‍රභේදයකට මා රුචිය. ඇඳුමක් මිලදී ගන්නට ගියත් ඉස්සෙල්ලාම මගේ ඇහැ යන්නේ ඒ පාට එකකටය.

CGR එකේ වැඩ කරන අයට දෙපාර්තමේන්තුවෙන් යුනිෆෝම් මහගන්නට දුන්නේ ඒ පාට රෙදිය. තවමත් එහෙමද කොහෙදය. 
එදා දුම්රිය නිල නිවාස; ක්වාර්ටර්ස් පේළියේ ගෙදරකදී  මා සමඟින් එකටම ඇඟ හෝදාගන්නට එමින් ෂර්ලි ගලවා පසෙකින් තැබුවෙත්, 
ඔහු ඇඳගෙන හිටි කාකිපාට සූට් එකය.   


කාකි වර්ණයේ ඕනෑම ප්‍රභේදයකට මං..........
මාස කිහිපයකට පසු, මා බදුල්ලේ ධර්මදූත විද්‍යාලයට යන්නට පටන් ගත්තායින් පසුව ෂර්ලිගේ රාජකාරිය අපට ඕනෑ වුණේ නැත. 

මට ඔහු දැකගන්නට ලැබුණේත් ඉතා කලාතුරකිනි. යාන්තමටවත් ඔහු ගැන මා සතු මතකයකට ඇත්තේ කුරුලෑ ගහන මුහුණත්, ඔහුගේ ජවසම්පන්න ශක්තිමත් බවත් පමණි.

ඒ මතකය කොහොම වුණත් යමක්-කමක් තේරුම් ගන්නට ශක්තිය ලැබුණු කාලයේ පටන්ම ‘යළිත් ෂර්ලිව හමුවීමේ දැඩි ආශාවක්’ නිරන්තරයෙන් මා දැව්වේය! ඒ කරුණු දෙකකටය.

මා ළපටි වියේදීම; මට අවුරුදු හයක්වත් නැතිව තිබියදී අපයෝජනය කිරීම ගැන මගේ කිසිදු අහිතක් නැති බව ඔහුට දන්වන්නට මට ඕනෑ විණි. (අපයෝජනය යන වදන ගැනත් මට නම් තියෙන්නේ සැකයකි). 

ඇත්තෙන්ම, මා ලැබූ අත්දැකීම කිසිදු හිංසාකාරී, දැඩි, රළු දෙයක් නොවිණි. මෘදු, ප්‍රසන්න, සංවේදී එකක් විණි. ඊට මා කෘතවේදී විය යුතු නේද? 

බැරිවෙලාවත් ඔහු මල් කැකුළු තළා, පොඩි කරන, විනාශ කර දමන කෙනෙකු වූවා නම්? ෂර්ලිත් ජෝස් බ්‍රෙව් වැන්නකු වුණා නම් අද ‘නිදි’ කොහෙද? 
ෂර්ලි එහෙම කෙනෙකු නොවීම ගැන ඔහුට ‘ස්තුතියක්’ හිමි විය යුතු නැතිද?

දෙවෙනි කරුණ සමහරෙකුට තරමක ජුගුප්සාජනක එකක් වීමටත් ඉඩ තිබේ! 

බදුල්ලේ ඒ රේල්වේ ක්වාර්ටර්ස් නිවහන තුළදී සිඟිති මගේ දෙකලවාවලට දැනුණු දැවෙන යවටේ උණුසුම් ස්පර්ශයක ඡායාමාත්‍රයක් තවමත් මගේ මනසේ freeze වී; මිදී; ගල් ගැසී; ඝනීභූතවී ඇති බව ෂර්ලිට කියන්නටත් මට ඕනෑ විණි.

මේ ජීවිතයේදී නම් ඒක කියන්නට ඉඩක් නොලැබෙන බව දැන් නම් මට හොඳටම විශ්වාසය! මට දැන් ඉතිරිවී තියෙන්නේ සකුණයෙකු අතේ හෝ මේ පණිවිඩය ඔබට එවීම පමණි.  


සකුණයෙක් අතේ හෝ ...................
එහෙම කොටද්දී තවත් සිතිවිල්ලක් හිතට රිංගුවේය, මටත් හොරෙන්!

Asela’s Family Search Service පවත්වාගෙන යන්නේ අක්කා-මලෝ දෙන්නෙකි. අක්කා ළදරු වියේදී නෙදර්ලන්තයේ යුවළකට දරුකමට දුන් දිලූෂාය. 
එහෙත් ශ්‍රී ලංකාවේ තම පවුලේ උදවිය හා සබඳකම් තියාගන්නට දිලූෂාට ඉඩ ලැබිණි. 
දැන් මල්ලී අසේලත් සමඟ එක්වී දිලූෂා ‘සෙවීමේ මෙහෙයුම්’ දියත් කරයි.

පැටි වියේදී දරුකමට දී ඇති බැවින් දැන් නොරට සිටින, එහෙත් ශ්‍රී ලාංකික මව්පිය-නෑදෑයන් සොයා වෙහෙසෙන උදවියට සහාය වීමය අසේලලාගේ ඉලක්කය. දැනටමත් ඔවුහු පවුල් ගණනාවක් යළි එකමුතු කොට ඇත්තෝය! මෙහෙම අක්මුල් හොයන්නට හිතෙන්නේ අපේ අතීතකාමය නිසා නේද?

රිදුම කොතරම්ද කියා තේරෙන්නේ වණේ ඇති එකාටය.

අපේ පරණ හිත-මිතුරන් හොයා දෙන්නට; ට්‍රෙස් කරන්නට එවැනි සේවයක්  තියෙනවා නම්. මටත් ෂර්ලිව මුණ ගස්වන්නැයි එයාලට කියන්නට තිබිණි. 

ඒත් මං ළඟ ඇත්තේ දියාරු හෝඩුවාවල් දෙකක් විතරය. නමේ කෑල්ලකුත්, වැඩ කළ තැනකුත් පමණි. අඩුම තරමින්  මුහුණටම හමු වුණත් ඒ ඔහුමයැයි මං අඳුනාගන්නේ කොහොමද, මට ෂර්ලිගේ ඡායාවක්වත් මතකයේ නැතිකොට?


අසේල, ලසිත් හා දිලුෂා .....................
ළපටි වියේදී ලබන රුදුරු අත්දැකීමක් නිසා දරුවෙකු දැඩි මානසික කම්පනයකට පත් වීමටත් ඉඩ තිබේලු. විවිධාකාරයෙන් එහි කම්පනය පිට වෙන්නටත් හැකියාවක් තිබේලු.  
මට හිතෙන්නේ ඒ අත්දැකීම බිහිසුණු; රුදුරු එකක් විණි නම් එහෙම වෙන්නට හැකි බවයි. එවන් කරුණු ගැන විශ්ලේෂණය කරන්නට නම් මා උගත් නැත. 
නමුදු යළි-යළිත් කියන්නේ මට නම් ඒ ගැන ඇත්තේ රුදුරු හැඟීමක් නොව සොඳුරු හැඟීමකි! ඒ නිසාත් මා කම්පනයකට ගොදුරුවිය හැකිව තිබිණිද?

ඉතින් ෂර්ලි, ඔබට මේ පෝස්ටුව කියවන්නට ලැබෙතියි කියා සාංකාවක්වත් මට  හිතෙන්නේ නැත. 

ඒත් දැන්වත් මා මගේ හිත නිදහස් කරගත යුතුමය. 

මා ඔබට ස්තුතිවන්ත වන්නේ එවක සිඟිති වියේ හිටි මට රුදුරු නොවී සොඳුරු වීම වෙනුවෙනි. ඔයාට ගොඩක් ස්තුතියි!෴    

3 comments:

  1. හත් ඉලව්වේ ඔව්ව ඔයින් අහවර උන එක මදැයි .. දුර දිග ගියානම් ජිවිතේ කොහෙන් නවතීවිද කවුද දන්නෙ ?

    ReplyDelete
    Replies
    1. තවම ජීවිතේ යනවනේ කණ්ඩා. තව තියෙනවා හෙමිහිට කියන්න.........

      Delete
  2. ඔක්කොම ලියල තියෙනව නේන්නම්😄

    ReplyDelete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්