li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Tuesday, February 12, 2019

දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස

බොන මිනිස්සුන්ට තනියම බොන්නට බැරිය. හවුල්කරුවනුත් ඕනෑය!
ගමන් යන උදවියට තනියෙන්ම ගියාම ‘go’ එකක් නැත. 
පොතක් කියවන්නේ, film එකක් බලන්නේ, සිංදුවක් අහන්නේ, ටෙලියක් බලන්නේ තනියෙන් වුණත් - ගතියක් තියෙන්නේ තව කවුරුන් හරි එක්ක ඒ අත්දැකීම රස විඳින වෙලාවටය. 
ඒක වැඩියත්ම feel වෙන්නේ ‘එක අත්තේ කුරුල්ලන් එක්කලා’ එකට එකතු වුණාමය.

එක අත්තේ වහන කුරුල්ලන් එක්ක එකට එකතු වුණාම.......

fb එකේ එක-එක විදියේ කණ්ඩායම් ඇත. ‘රෝද දෙකේ රස්තියාදුව’ත් ඒ වගේ කණ්ඩායමකි. ඒකේ ලොක්කා මධුශංක විතානගේය. මට පෙනෙන විදියට නම් මධූ එක්ක වැඩිම බරකට කර ගහන්නේ සචින්තන විජේරත්නය. 

මධූ මුල ඉඳන්ම මගේ බ්ලොගය කියවයි. කමෙන්ට්ස්සුත් දමයි. ඒ ඇඳුනුම්කම මිස පෙබරවාරි 3 වෙනිදා වෙනතුරු මං මනුස්සයාව දැකලාවත් තිබ්බේ නැතිය. ඒත් ‘රස්තියාදුවන්’ ගැන මගේ හිතේ පොඩි impression එකක් නම් තිබුණේය. ඒ ‘ඉඳියාප්ප ගන්නවද - 4’ පෝස්ට් එකේදී ලියූ විදියට එයාලගෙ සමාජ සත්කාරක  වැඩ හින්දාය.

දැනටමත් ඔයාලා දන්නවානේ, මට මෝටර් සයිකලයක් තියා foot සයිකලයක්වත් නැත. හැබැයි ‘කූචු කුචයියෝ පෝස්ටුවෙදී කියූ විදියටම මේ දක්වා හෙල්මට් 6 ක් මිලදී ගෙන වාර්තාවකටත් හිමිකම් කියන්නෙමි. “මූ පිනා. බයිසිකලයක් ඇත්තෙත් නෑ. පදින්න දන්නෙත් නෑ. හැබැයි පිලියන් එකේ යන්න හෙල්මට් පහයක් සල්ලිවලට ගත්තා කිව්වම!”. නෙවිල් පළි ගහන්නේ එහෙම වග-පල  කියමිනි.

වාහනවල යාම ගැනත් කියන්නට තියෙන්නේ ඒ වාක්කියමය. ඔය බව දැනගෙන වගේය මධූ දවසක් මට පණිවිඩයක් කිව්වේ. “අයියේ, අපි පෙබරවාරි 3, 4 දවස් දෙකේ කල්පිටියේ යනවා. බීච් එකේ කෑම්පින් කරන්න. යන්ද?”

මං උත්තර දෙන්නට වෙලාව ඉල්ලාගෙන නෙවිල්ටත්, ගවීන්ටත්, මර්වින්ටත්, අයස්මන්තටත්, පාලිතටත් කතා කළේ ඒ වෙලාවෙමය. 

අයස්මන්ත පීරිස් මහත්තයාට පෙබරවාරි මුලම විදේශ ගමනක්ලු. 
“මොකක්ද නිමල් අයියේ. අපේ බොසා මට ඔය දවස් ටිකේ යාල යන්න පවරලා තියෙන්නේ. ෂොප් එකේ කට්ටියත් එක්ක. අපේ ඩිලානිලත් යන්න ලෑස්ති වෙලා ඉන්නේ. අපරාදේ, ඒක කැන්සල් කරන්න පව්නේ...... හැබැයි ඔයාලා ගිහින් ආවට පස්සේ, අපි කට්ටිය ආයේ ඒකම යමු!” පාලිත කිව්වේය.

මද්දලාගේ කට්ටිය කල්පිටියට ගිය 'රෝද දෙකේ රස්තියාදුව'ට අපත් සෙට් වුණේ..............


අනෙක් තුන්දෙනා ok ය. අපත් මද්දලාගේ කල්පිටියේ රස්තියාදුවට සෙට් වුණේ එහෙමය. ගමන හොඳය. හොඳටම හොඳ වුණේ අප කල්පිටියේ වෙරළට ගිහිල්ලා ටෙන්ට් ටික අටවාගන්නත් කලින්ම වැස්සාමය! “බලන්නකෝ අයියෙ, මෙහෙට මාස තුනකින් වැහැලා නැතිව තිබිලයි මේ වහින්නේ!” මද්දා කිව්වේය. 
ඒකත් කොච්චර එකක්ද, අපට කරදර වුණත්.  

අපේ අනෙක් තුන් දෙනාත් ගමන ගැන හොඳටම සැටිස්ය. කොච්චර සැටිස්ද කියනවා නම් ‘fb’- ඉන්ටෙර්නෙට්- අරවා-මෙව්වා ගැන මටත් වඩා නොදරුවෙකු වෙන මර්වින් බොතේජු ආයෙම fb එකේ ඇක්ටිව් වෙලාය.

මෝටර් බයිසිකල්වලින් නොව කාරයකින් ඒ ගමන ගිහිනුත් අප ඒ විදියට තෘප්තිමත් වුණේ සහෘදයන් පිරිසක් හා එක්වීමට ලැබීම නිසාය. 
සමාන හිතිවිලි දරන්නන්, සමාන හෘදයන් සහිත වූවන් හා එක්ව කටයුතු කිරීම සතුටක් ගෙනදෙන හින්දාය. 

අරීසා කලා කවයේ ප්‍රධානියාට එදා වෙන්නට ඇත්තෙත් ඒකමය. මට නම් ඒ මනුස්සයාගේ නමවත් මතක නැත. කොහොම ආවාද කියලත් මතක නැත. මතක තියෙන්නේ වෙච්චි සංගදියයි. (ඉතිරි ටික ලියද්දී පහසුවෙන්න මං එයාව අරීසා කියලම හඳුන්වන්නම්!)

විධුර නාට්‍යයට චරිත ගොඩයිනෙ. ඇඳුම් අන්දවන්න, මේකප් දාන්න සෑහෙන්න වෙලාව යනවා. ඉතින් හවස තුනට විතර තමා අන්දවන්න පටන් ගත්තේ.

දැන් මේකේ රජවරු හතරදෙනෙක් ඉන්නවනේ! අපි දෙන්නෙකුට වෙනස් විදියකට......
ගැහැනු, පිරිමි චරිත කියලා වෙනසක් නැහැ, හැමෝගෙම යටිකයට අන්දවන්නේ ‘දෝතිය’. ඇත්තම කියනවා නම් අපි දැනගෙන හිටියෙත් එච්චරයි. පිරිමින්ට නම් උඩුකයට මාල, පපු පළඳනා විතරයි. ඒවාත් රජ, මැති, ඇමැතින්ට. සේවකයන්, රාජපුරුෂයන් වගේ අයට ඒවා නැහැ. ඉස්සෙල්ලාම කරන්නේ දෝතිය ඇන්දවීම. ඔන්න ඒක පටන් ගත්තා. එක්කෙනෙකුට දෙන්නෙකුට දෝතිය අන්දවද්දීම අරීසා අපේ තාත්තා ළඟට කිට්ටු කළා.

“ගුණේ අයියේ, හැමෝටම එකම විදියට අන්දවන්නේ නැතිව වෙනසක් කරමුද?”
“ඒ කිව්වේ?”
“මෙහෙමයි. දැන් මේකේ රජවරු හතර දෙනෙක් ඉන්නවානේ. රජවරු දෙන්නෙකුට දෝතිය අන්දවන්නේ නැතිව රෝමන් විදියට අන්දවමු!” අරීසාගේ යෝජනාව ඇහුණාම තාත්තත් ඔළුව වැනුවා. “හරි. එහෙනම් නා රජ්ජුරුවන්ටයි, ශක්‍ර දේවේන්ද්‍රයාටයි තමුසෙගෙ ඔය රෝම ඇඳුම අන්දවනවකො.”

දැන් මහරගම ජාතික තරුණ සේවා සභාවේ ගේට්ටුව ඉස්සරහින්ම වගේ තියෙනවා පාරක්, හයිලෙවල් පාරයි පරණ පාරයි යාවෙන්න. 
ඒ පාරේ පැත්තක් මායිම් වෙන්නේ මහරගම පොදු වැසිකිළියට. ඒක නම් ඒ දවස්වලත් තිබුණේ දැන් තියෙන තැනමයි. දැන් ඉස්සරට වැඩිය ගඳ නම් අඩුයි. 
මහරගම වැඩියෙන් ජනාකීර්ණ වෙලා වුණත් යන අයත් අඩුයි වගේ!

ඒ පාරේ අනෙක් මායිමේ ඉඳලා බුවෙනකබා ඉස්කෝලේ ඉස්සරහ බෝධිය ළඟට යනකල්ම දැන් තියෙන්නේ බස් නැවතුම්පොළනේ. ඉස්සර ඔතන තිබුණේ නගර සභා පිට්ටනිය.

මේ ෆොටෝ එක ගත්තේ ජා.ත.සේ.සභාව ඉස්සරහ ඉඳන්. කළුපාට ලොකු දැන්වීම් පුවරුවට ඉදිරිපස තියෙන්නේ හයිලෙවල් පාරයි පරණ පාරයි යා කරන මාර්ගය. මේ මාර්ගය තියෙන තැන තමා මහරගම නගර සභා පිටියේ ඉදි කරලා තිබුණු වේදිකාව තිබ්බේ!
ඒ පිට්ටනියේ පොදු වැසිකිළියට පිටුපාලා ස්ථිර වේදිකාවක් හදලා තිබුණා. විවෘත වේදිකාවක්. දෙපැත්තේ කාමර දෙකක්. ඉස්සරහින්ම වේදිකාවට ඇතුළු නොවෙනවා නම් පරණ පාර පැත්තේ කාමරයෙ පිටිපස දොරටුව තමයි පාවිච්චි කරන්න වුණේ. 
හයිලෙවල් පාර පැත්තේ කාමරයට තිබුණේ වේදිකාව හරහාම යා යුතු දොරක් විතරයි. කාමර දෙකටම ජනෙල් නැහැ. යාන්තම් හුළං පොදක් ආවේ ග්‍රිල් අතරින්.

මෙච්චර විස්තර කිව්වේ ඒ වේදිකාව හදන්න ප්ලෑන කාගේද කියලා නොදන්නා හින්දයි! අජපල්! කිසිම ප්‍රායෝගික දැනීමක් නැති මිනිහෙකුයි අඳින්න ඇත්තේ. 
අනේ, මහරගම පුරවැස්සන්ගේ බදු සල්ලි. කොච්චර කාබාසිනියා කරලා දමනවද තේරුමක් නැතිව. ඒක නම් රට පුරාම කෙරෙනවනේ ඕසෙට, නේද?

ඉතින් දහදිය මුගුරු පෙරාගෙන අරීසා පැයක් විතර මහන්සි වෙලා ‘වරුණ නම් නාග රජතුමාට’ රෝම ඇඳුම ඇන්දෙව්වා. ආයේ අලුතින් මහලා නෙවෙයි. සාරිය ඉරලාත් නෙවෙයි. 
සාරිය නවල-නවලා, ඔතල-ඔතලා නිහාල් ලියනගේ අයියාගේ දණහිස්වලිනුත් අඟල් තුන-හතරක් උඩට වෙනකලුත් නිරාවරණය වෙන්නයි ඇඳුම තිබුණේ. පව්!

ඒ වැඩේ හරියට අතින් සල්ලි දීලා හූනියමක් කරවාගත්තා වගේ..............
ලොකුම මහන්සිය වුණේ සාරිය නවාගන්න. ඒ අන්දවපු විදියට නම් සාරියක් හතරට විතර කපාගත්තා නම් හතර දෙනෙකුටම ඇති. 
කොහේ කපන්නද? එක-එක්කෙනාගෙන් ඉල්ලාගෙන ආව සාරිනෙ. අර හුණ්ඩුවක් විතර කාමරේ ඇතුළේ යාර හයක් දිග සාරියක් (පළල අතට) තුනට විතර නවාගන්න ..... 
අනේ, අරීසා සල්ලි දීලා හූනියමක් කරවාගත්තා වගෙයි වුණේ. ඒක කෝච්චර බරපතළද කියනවා නම් මිනිහාම ජොබ් එකෙන් ඉල්ලලා අස්වුණා!

“බැහැ ගුණපාල අයියේ. රෝම විදියට අන්දවන්න මේ කාමරේ ඇතුළේදී සාරිය නවාගන්න ඉඩ නැහැනේ. සක්කරයාටත් දෝතියම  අන්දවමු, ඔන්න ඔහේ!”

වරුණ නා රජතුමා අතිවිශේෂ වුණේ එහෙමය. 

අනෙක් සේරමලා දෝතිය ඇඳගෙන ඉන්නා අතරේ මිනිහා විතරක් වෙනස් එකක් ඇඳගෙනය! නිහාල් අයියා හිතලාම වාගේ උජාරුවෙන් එහා-මෙහා ගියෙත් ඇඳුම පෙන්වන්නටමය. 
එහෙම යද්දී මට නම් වැඩියෙන්ම පෙනුණේ නිහාල් අයියාගේ රෝමන් ඇඳුම නොවේ, රෝමය! වලස් තෙල් ගාලා වවාගත්තා වගේ ඔහුගේ සරුවාංගය පුරාම මයිල්ය. 

නිහාල් අයියා ඔහොම අභිමාන පෙන්වද්දී තව ටික වෙලාවකින් තමන්ට කැටෙන්නට යන විනේ ගැන එයා දැන හිටියේ නැතිවා වෙන්නැතිය. අපෙන් කවුරුවත් එහෙම දෙයක් වෙන්ට යතියි දැන හිටියෙත් නැත. එහෙම දැනෙන්න කාටද දිවැස් තියෙන්නේ?

..........ගොතා ගෙලෙ දාලා - මෙ පෝ දින පිළිගන්නම් මා..........
  “සුවඳ සමන් මල් මාලා - ගොතා ගෙලෙ දාලා -
  මෙ පෝ දින පිළිගන්නම් මා -
  ආසිරි ගීත ගයා//

  මිහිඳු ළමා - කලා කවේ -
  සුවඳ කුසුම් - දසත පිපේ.............”

ලංකා මාතාව වගේ සැරැහී ඔය  සින්දුව කිව්වේ නීලා අක්කයි. (මේක බොරු නමක් හොඳේ. තව ඉස්සරහට එයා ගැන විස්තර එළි කරන්න තියෙනවා. ඒවා කියන්න යද්දී නං-වනං එක්ක කියලා පවුල් කඩා-කප්පල් වෙන්න දෙතහැකියැයි.) 

සින්දුව ලිව්වෙත් එයාමයි. හැබැයි මට මතක ඔය පද ටික විතරයි. ආආආආආ.... රාග තාලේ ගැනත් කියන්නම එපායැ.

ඒ දවස්වල ‘කොඊ ජබ් රාහ නා පාඒ - මේරේ සංග්‍ ආඒ
                කි පග පග දීප් ජලා ඒ -
                මේරේ දෝස්තී මේරා ප්‍යාර්//’ කියන්නේ හැමෝම දැනගෙන හිටිය සිංදුවක්. 

1964 ඉන්දියාවේ හැදූ ‘දෝස්ති’, සින්දු ටික නිසාමයි ලංකාවෙත් පැල් බැඳගෙන දිව්වේ. ලක්ෂ්මී කාන්ත්-ප්‍යාරේ ලාල් දෙන්නා තනුව හදලා සංගීතය කරද්දී මොහොමඩ් රාෆී තමා ඒ ගීතය ගැයුවේ. අපරාදේ කියන්න බැහැ, රාෆි කිව්ව තරම් අපූරුවටම අපේ එච්.ආර්. ජෝතිපාලත් ඒක සිංහලෙන් ගැයුවා. 
“ආදර මධුර අතීතේ....”

අපේ නීලක්කාත් ඒ තනුවට ‘මජ්රූහ් සුල්තාන්පුරි’ හින්දියෙන් ලිව්වා වගේම යසරඟට සිංහල  වචන ඔබලා ගත්තා.

1964 දී ඉන්දියාවේ හැදූ ෆිල්ම් එක පැල් බැඳගෙන මරදානේ 'ක්‍රවුන්' හෝල් එකේ දිව්වේ...
අජාසත්ත පෙන්වද්දී ‘මිහිඳු ළමා කලා කවය’ කියලා එකක් අපේ හීනෙකවත් තිබුණේ නැහැ. 
‘විධුර’ කරන්න යද්දීත් ඒක තිබ්බේ නමට විතරයි. හැබැයි නිලධාරි මණ්ඩලයකුත් හිටියා. 
අද තියෙන දේශපාලන පක්ෂ වගේ. තනතුරු කවුරු දැරුවත්.... ‘තිරේ එහා පැත්තෙන් තව කෙනෙක් ඉන්නවා - එයා නූල නටවනකොට මෙයත් නටනවා’. එහෙමනේ වෙන්නේ!

ඉතින්, විධුර නාට්ටියට ඉස්සෙල්ලාම තිරේ ඇරෙනකොට වේදිකාව මැද්දේ සුදු පිරුවටයක් දමාපු පුටුවක් උඩ ලංකාවේ පින්තුරයක් තියෙනවා. සුදු ඔසරියක් ඇඳලා, නළල් පටයෙන්- තැල්ලෙන්- මාල හතෙන් සැරැසුණු නීලා අක්කා ජාතික කොඩියක් අරගෙන සීරුවට වේදිකාවට එනවා. ඇත් ගමනින්........ සාන්ත දාන්ත තීන්ත කූඩුව වගේ! 

ඒක දකින ඕනෙම කෙනෙකුගේ හිතට පොඩි අභිමානවත් හැඟීමක් කාන්දු නොවෙනවා කිව්වොත් බොරු! අපි ඒ දිහාව බලන් හිටියේ සන්තෝසෙ උතුරලා යද්දී. එහෙම වෙලාවට ලොකු දුකකුත් ඇති වෙනවාමයි. මොකක්ද දන්නවද ඒ?

චිත්‍රපටයක් නම් ඒකේ රඟපාන අයට පස්සේ බලන්න පුළුවන්. ඒත් වේදිකා නාට්‍යයක රඟපාන අයට කවදාවත් ඒ වාසනාව ලැබෙන්නේ නැහැ. එයාලට නාට්‍යයේ තමන් නොඉන්න කොටස් බලාගන්න වෙන්නේ ‘ජාලරය’ට මුවා වෙලා ඉඳගෙන!

පැති තිර කීපයක්ම මේ ෆොටෝ එකේ වම් පැත්තේ පේනවා. ඒකක් ළඟ පුටුවකුත්!
ඒ කාලයේ අපි දැනගෙන හිටිය ජාලරයක් නෑ. අපි කිව්වේ ‘side කර්ට්න්ස්’ නැතිනම් ‘පැති තිර’ කියලයි. ජාලරය කියන වචනෙත් මං ඉගෙන ගත්තේ කුමාර තිරිමාදුරගෙන්. අනේ, මං කුමාරව පෞද්ගලිකව අඳුරන්නෙ නැහැ. වචනේ ඉගෙනගත්තේ කුමාරගේ ‘කරළියේ රසකතා’ පොතෙන්.

2002 ජනවාරි 27 වෙනිදා ඉඳලා කුමාර තිරිමාදුර ‘ඉරිදා දිවයින සංග්‍රහය’ට ‘ජාලරයෙන් ඇසෙන කතා’ කොලම ලිව්වේ. මාත් ඒ කතා 30 ම කියෙව්වා. හැබැයි ඒ වචනේ ඔළුවට වැටුණේ නැහැ. මුද්‍රණ කළමනාකරු විදියට මාත් සම්මාදම් වෙලා, ‘කරළියේ රසකතා’ print කරලා පොතේ පෙරවදන කියවද්දී තමයි මට ‘ජාලරය’ වචනේ වැදුණේ!

එව්වාට- ජාලර්වලට මුවා වෙලා; හැංගිලා ඉඳගෙනයි නාට්‍යයේ දෙබස් (පෙළ) මතක් කරන්නේ. අනෙක් නළු-නිළියන් නාට්‍යය බලා ගන්නේ. එහෙම දැනුම්වත් වෙලා ඉඳිද්දී තමයි කුමාරගේ අමුතු ප්‍රකාශයක් මං දැක්කේ! එක ජාලරේට අදාළ නොවුණාට ජීවිතේට සම්බන්ධයි.

ඒ ප්‍රකාශය කියෙව්වාම කුමාර තිරිමාදුර ගැන මට හිතුණු දේවල්....... 
ඒ හින්දාමයි ‘වැරැදි බෝනස් එක - 8’ පෝස්ට් එකට ඒ ගැන ලිව්වේ. වෙන කිසිම මනුස්ස පරාණයක් ‘දැන් මට ඇති’ කියලා කියපු බවක් ප්‍රබන්ධ කතා පොතකවත් තිබිල නැහැ, මං දන්න තරමට. අමතක නොවී තිබ්බත් ඒ ටික ආයෙම කියවලා බලන්නකො!

කුමාර තිරිමාදුරගේ ජීවන දර්ශනය ආයෙමත් කියවලා බලන්න තරම් වටිනා.....
ඔන්න අපි සේරම පැති තිර අස්සෙන් එබුණත්, හරිම පරෙස්සම් වුණා ඔර්ඩියන්ස් එකට අපව නොපෙනෙන්න. “තොපිලා එකෙක් හරි ඕනෙවට වඩා බෙල්ල දික්කරගෙන ඉන්නවා දැක්කොත් නං, නාට්ටිය පැත්තකින් තියලා දෙනවා කණ පැලෙන්න එකක්.” අපේ තාත්තා කලින්ම කියලා තිබුණේය. ඒ වතාවේ ඔක්කොම හැච්චෝ-බැච්චෝත් එක්කම තිහක් විතර නාට්ටියට හිටියනේ! හුඟක් අයගේ පළමු වේදිකා ප්‍රවිෂ්ඨය! ඉතින් අරහෙම තග නොදා එච්චර කට්ටියක් ආම්බන් කරන්නටත් අමාරුය.

වජිරා ඉස්-ඉස්සෙල්ලම වේදිකාවට පිවිසිලා තියෙන්නෙත් ‘විධුර’ නාට්‍යයෙන්!

ළඟදීම  තන්තරේ කියැවූ රසික හිතවතුන්ට නම් ‘කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - 4’ පෝස්ටුවේ ඔට්ටුවට පාන් රාත්තලක් ගිල්ල වජිරාද මේ කියලා හිතෙයි. අනේ නැහැ. අපේ බතික් වැඩපොළේ හිටි ඒ වජිරාට රඟපෑම් බැහැ!

මේ වජිරා ගැනත් කියන්න ගියොත්..... දැනටත් පෝස්ටුවේ දිග මදැයි. ඔන්නොහෙ ඊළඟ එකටම යමු.

15 comments:

  1. //බොන මිනිස්සුන්ට තනියම බොන්නට බැරිය. හවුල්කරුවනුත් ඕනෑය!//

    කණ්ඩා?

    ReplyDelete
    Replies
    1. Drinking alone is a bloody boring God Awful thing !

      After all said and done it's an acquired taste, company is what make having a drink enjoyable.

      Delete
    2. ඒ වුණත් කණ්ඩා, මම දන්නවා නියම බේබද්දොත් ඉන්නවා. ඇබ්බැහියද මන්දා, ගෙදර බෝතලයක් තියාගෙන තනියම බොනවා, හැමදාම.

      සමහරුන්ගේ ලිමිට් එකට ආවත්, බෝතලේ අඩියම බලන්න ගිහින් කබරයත් දාලයි නවතින්නේ.
      එක්කෙනෙක් දන්නවා, හාර්ඩ් ලිකර් බීලා පාටිය ඉවර වෙන්න යද්දී (තව යාළුවෙකු ඉන්නවා බියර් විතරක් බොන. එයා බොන්නේ වීදුරුවක් විතරයි.) ඉතිරි වෙලා තියෙන බියරුත් බොනවා!

      Delete
  2. රාම් පූර් වජිරා ආයෙත් මතක් වෙලා....හි...හි....හි...නෑ මං නිකමට කිව්වෙ.....හිතේ ඇදෙන රූප අමතක වෙන්නෙ නෑ නේ???

    ReplyDelete
    Replies
    1. ලොකූ, වජිරා සම්බන්ධයෙන් නැතත් ඔයාගේ කතාව ඇත්ත. හිතේ ඇඳුනු රූප එහෙම ලේසියෙන් අමතක වෙන්න නැහැ තමා!

      Delete
  3. මේ ජරමර අස්සෙ රෝද දෙකේ අස්තියාදුවට අලුතින් කඩාපාත් උනේ බොග දාන එකෙක් කියලා මේ වෙනකම්ම මං දැනගෙන උන්නේත් නැත. හැක්!😃 😃 අපේ පැත්තෙත් ගොඩවැදිලා යන්න පුලුවන් වෙලාවක!
    http://maliyagesatahana.blogspot.com

    ReplyDelete
    Replies
    1. මලි, ඔයාව හොයාගෙන ගිහිල්ලම තමා උත්තර දෙන්න ගත්තේ. පොත් රාක්ක දෙකේ image එක හිංදා එහාට කලිනුත් ආවා වගේත් මතක් වුණා!
      ඉතින්,සතුටුයි අලුතින් අඳුනාගත්තට.
      ඉස්සරහටත් හමු වෙයිනෙ!

      Delete
  4. //ඒකත් කොච්චර එකක්ද, අපට කරදර වුණත්.// මේක නම් මටත් හිතුන අයියේ. ඒත් බයේ හිටියේ රෑත් වහීද කියල මොකද ඒ ටෙන්ට් මහ වැස්සකට ඔරොත්තු දෙන්න සමත් ඒව නෙමෙයි කෝම නමුත් සොබාදහම අපිටයි කල්පිටි වැසියන්ටයි දෙගොල්ලන්ටම සාධාරනයක් කරා මම හිතන්නෙ.

    රෝම වැවුනු රෝමන් කාරයෝ හැක්

    ReplyDelete
    Replies
    1. 'කෙනෙකුට රස - කෙනෙකුට වස' කියලා කියනවනේ. ඒත් වැස්ස වලාහක දිවිය පුත්තරයා අපි ගැනත් බැලුවා.

      ඊළඟට රෝමකාරයාට වෙච්චි සංගදිය තමා දැන් කොටමින් ඉන්නේ!

      Delete
  5. මං අහන්නෙ තාම වරුණට හූ තියෙන නැකත ඇවිල්ල නැද්ද? අපිත් ජාලරයේ තාම බලං ඉන්නව.

    ReplyDelete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්